කාලය මැනීමේ සිංහල ක්‍රමය

0% developed
Wikibooks වෙතින්
කාලය මැනීමේ සිංහල ක්‍රමය
Lee විසිනි.


කාලය මැනීමේ සිංහල ක්‍රමය[සංස්කරණය]

හැඳින්වීම[සංස්කරණය]

ක්‍රිස්තු වර්ෂ 1815 මාර්තු 2 වන දින ඔරලෝසු වේලාව, ශ්‍රී ලංකා දිවයින පුරා සම්මත වේලාව ලෙස භාවිතා වන්නට විය. මෙම පොත ඊට පෙර යුගයේ කාලය මැනීමට භාවිතා කෙරුණු කාලය මැනීමේ ක්‍රම ගැන කතා කරයි.

වර්තමානය[සංස්කරණය]

අද දිනයේ පහත සඳහන් ඒකක කාලය මැනීමට භාවිතා කරයි.

  1. තත්පර
  2. විනාඩි හෙවත් මිනිත්තු
  3. පැය හෙවත් හෝරා
  4. දවස්
  5. සති
  6. මාස
  7. අවුරුදු

සිංහල ක්‍රමය[සංස්කරණය]

  1. විනාඩි
  2. පැය
  3. දවස්
  4. තිථි
  5. මාස
  6. අවුරුදු

වර්තමාන ක්‍රමය: දවස[සංස්කරණය]

වර්තමාන ක්‍රමයට අනුව දවසක් පැය විසි හතරකින් (24) සමන්විත වේ. ඔරලෝසු පැය අනුව එක් 00:00 සිට ඊලඟ 00:00 දක්වා කාලය දිනයක් වේ.

සිංහල ක්‍රමය : දවස්[සංස්කරණය]

සිංහල දවස යම් දිනක ඉර උදාවෙන් ආරම්භ වී පසු දින ඉර උදාවෙන් අවසන් වේ.

සිංහල ක්‍රමය : තිථි[සංස්කරණය]

තිථි යනු සඳ සහ ඉර යන දෙක අතර කෝණය අනුව ගණනය කෙරෙන දින ක්‍රමයක එක් දිනක් වෙයි.

සිංහල ක්‍රමය : පැය[සංස්කරණය]

පැය එසේත් නොමැතිනම් දැනට ව්‍යවහාර වන පරිදි උදයාදී පැය යනු සූර්ය දවසකින් හැටෙන් එකකි (1/60).

සිංහල ක්‍රමය : විනාඩි[සංස්කරණය]

සිංහල ක්‍රමය : මාස[සංස්කරණය]

සිංහල දවස් තිහක් (30) සිංහල මාස එකකි.

සිංහල ක්‍රමය : අවුරුදු[සංස්කරණය]

සාමාන්‍ය අවුරුද්දකට සිංහල මාස දොළොසක් (12) වේ. මාස දොළොසකට දින:

  • (12x30)
  • 360

පෘථිවිය සූර්යයා වටා යාමට ගතවන කාලය වන දින තුන්සිය හැට පහකුත් දින කාලක් (365.25) යන අගය හා මෙය නිවැරදි නොවේ.

සොබාදහමේ සංසිද්ධිය[සංස්කරණය]

හිරු උදාව[සංස්කරණය]

සිංහල දවස උදාවන්නේ යම් දිනක ඉර උදාවත් සමඟ ය.

සඳ උදාව[සංස්කරණය]

ථිතියක් උදාවන්නේ යම් දිනක සඳ උදාවත් සමඟ ය.[1]

සටහන්[සංස්කරණය]

  1. මෙය කර්තෘ සිතනා ආකාරය යි. වැරදි වීමට ඉඩ ඇත.