ත්‍රිපිටක පොත් වහන්සේ

From Wikibooks

ධම්මසංඝනීප්පකරණ

විභංගප්පකරණ

කථාවත්ථූපකරණ

ධාතුකථාප්පකරණ

පුග්ගලපන්නාථි

යමකප්පකරණ

පට්ථානප්පකරණ

.

බුදු දහමේ එක් ශාඛාවක් වන ථේරවායේ ඉගැන්වීම් පදනම් වී ඇත්තේ ත්‍රිපිටකය මතය. පිටක යනු පැස නොහොත් කූඩයට පාලි බසින් යෙදෙන පදයයි. මෙසේ බුදුන්ගේ දේශනා අඩංගු පිටක තුනකි නොහොත් ත්‍රිපිටකයයි.

දැනට පවත්නා පරිදි ධර්මය විනය ත්‍රිපිටකයකට බෙදා සකස් කරන ලද්දේ ප්‍රථම සංගායනාවේ දීය. මෙම ත්‍රිපිටකය රහතන් වහන්සේගේ කට පාඩමින් පැමිණ ක්‍රිස්තු වර්ෂ 80 දී පමණ ශ්‍රී ලංකාවේ රජකල වළගම්බා රජතුමාගේ රාජ්‍ය සමයේ දී මාතලේ අලුවිහාරයේ දී රහතන් වහන්සේගේ විසින් පළමු වරට ග්‍රන්ථාරූඪ කරන ලදී.

Original source

මෙහි දැනට දක්වා ඇත්තේ ත්‍රිපිටක පොත් වහන්සේගේ පටුන පමණි. සම්පූර්ණ ත්‍රිපිටකය කියවීමට හෝ ලබාගැනීමට පහත සබැඳුමට යන්න. http://www.mettanet.net/tipitaka

දැනට මෙය යුනිකේතයට හැරවෙමින් පවතී...

පුද්ගලික මෙවලම්