ප රෙ වි ස න්දෙශ කාව්ය වර්ණනා-නිර්දෙසශ ප්රසති නිර්දෙ ශාදිය

Wikibooks වෙතින්

==නිර්දෙසශ ප්රිති නිර්දෙතශාදිය.==


දූතාශීර්වාෙදය.[සංස්කරණය]

පරෙවි සන්දෙීශයෙහි “පරෙවිඳු සඳ සැරද” යනාදී ප්රාදරම්භ ගීයෙන් දූතාශීර්වාෙදය දක්වනු ලැබී.

“පරෙවිඳු සඳ (නුබ) සැරද” යනු මෙහි ක්රිනයාකාරක පද සම්බන්‍ධයි.

“සැරද” යනු මෙම පද්‍) යාගේ අවසාන ක්රිියාවයි. අවසාන ක්රිදයාව යන්නෙන් ගද්යයයක් හෝ පද්ය‍යක් සම්බන්‍ධ වාක්යාතීර්වදය සම්පූර්ණී කරන පදය යන අදහස ගෙනදේ. එවන් අවසාන ක්රිදයාවෝ පස්විධ වෙති. ඒ කර්තෘා සාධන, කර්ම. සාධන, ප්රායෝජ්යව, විධි, ආශිර්වාාද යනුයි. විධි ක්රිවයාව හැර අවශේෂ අවසාන ක්රිසයාවෝ ප්රකථමා විභක්තිය උක්ත කෙරෙත්. විධි ක්රිතයාව පමණක් ආලපන විභක්තිය උක්ත කෙරෙයි.

මෙහි වූ “සැරද” යනු ආශීර්වාිදාතර්වරයෙහි විධි ක්රිරයාව වේ.


ආශීර්වා දාතර්ථෙයෙහි විධි ක්රිියාව.[සංස්කරණය]

සමහර තැනෙක්හි අවසාන ක්රි‍යා පදය ප්ර‍ධාන කොට ඇති ක්රි යා පදයෝ අන්ය ක්රි‍යාතර්ව යක් හා සහයොගවද යෙදෙත්. මෙහි “සැරද” යනු එබඳු ක්රි යා පදයකි.

මෙ තැන්හි “සැරද” යන අවසාන ක්රියයා පදයෙන් උක්තවන “පරෙවිඳු සඳ” යන සමාස පදය ආලපන විභක්තිය ගනී. නමුත් ඒ ආශීර්වාතදාතර්වපයක් පරමාතර්ව” කොට යොදන ලද්දේ වෙයි.

එ හෙයින් මෙහි “සැරද” යන අවසාන ක්රිහයා පදයට ආශීර්වාාදාතර්ථවයෙහි විධි ක්රිවයාව ය යි කියනු ලැබේ.


සැරද, සැරදෙ[සංස්කරණය]

“සැරද” යන වෙනුවට “සැරදෙ” ය යි සමහර පඬිකෙනෙක් යොදත්. ඒ එසේ ගත් විට විධි ක්රිනයාතර්ථ“යෙහි ආශීර්වා ද ක්රිෙයාව ගනී.



(101)

දූතාශිර්වාටදයාගේ අදහස.[සංස්කරණය]

පඬුවන් නම් පැහැයෙන් යුත් දෙ පාදයක් ඇති කිරි මුහුදින් පහළව ගිය පබලු පත්ර් සහිතව සැදි සංඛයකට බඳු සිරුරැති උතුම් පරෙවි රාජය (තෝ) බොහෝ කලක් ජීවත් වෙහිවා.