මන්දාරම් පුර පුවත-මන්දාරම් පුර පුවත iv

Wikibooks වෙතින්

සතර වැනි අදියර[සංස්කරණය]

             176    ඉ ක් බිති විමල දම් සුරි හිමි ඇවෑමෙ                                 න
                       දු ක් සන් හිඳුවමින් හිමි  සේනාරත්                                   න  
                       ල ක් රජ බවට පත්වු සඳ විදිලෙස්                                    න
                       තෙක් තැන පහළ විය නෙක මිණි මුතු රත්                       න


            177     පින් තෙද විකුම් සර හිමි සේනාරත්                                  න
                       තම සොහොයුරු නිරිඳු කළ අයැදුම ලෙස්                        න
                       තුන් ලක රජය සහ සහ සෑසී මුනි සස්                              න
                       නෙත් දෙක විලස රකිමින් දම් නිසි ලෙස්                         න


            178     නිරිඳුට විමල දම් සුරිය                  පින්                         සාර

‍ අගමෙහෙසිය වු එ බිසෝ බණ් ඩාර

                       සමගින පුත් කුමරු සපුමල්          බණ්                          ඩාර
                       නියතින සුරැකි   සෝයුරු බැති   යෙන්                          නෑර


            179     පෙර නිරිඳුන් දවස ලක්දිව සියලු                                  තැන
                       කළ නව දියුණුව ද විදි ලෙස සලස                                මින
                       තුන්සිය සැටක් සෙන් ගෙන බෙංගාල                          යෙන
                       අත්තන කුඹුර මුංවතු ගම් දෙකට                                    දුන


            180     සතුරු බිය නොවන ලෙස රකවල්                              දෙමින
                       සතර  දේවාලයට පඞුරු සම                                          ගින
                       රැගෙන තේවමෙහෙ සඳහා පර                                   දෙසින
                       නොයෙක දනන් ඒඒ තැන්වලට                                      දුන


            181     උඩරට වරෙක රුපු වියවුල් පැමිණි                                තැන
                       රජුහට සහායව දිරි ගුණ පෑ                                         බැවින
                       මැතිඳුට ගරු පුස්සල මංකඩ                                      සොබන
                       ගම්වර සමග රත්නායක නම ද                                         දුන


             182     සිවුසිය පත්තුවේ සෙනරත් මැතිඳු                                    බල
                        උරණ ව රජුට බලසෙන් සමගින්                                   විපුල
                       “රජු හා මම ද එක නමි, දෙදෙන එක                                බල”
                         කියමින් වහසි බස් රට කැලැඹී                                    එකල


             183      එ පු ව ත් මෙහි මඳක් විසිතුරු                                    දැක්වීම
                         ම තු ව ත් එබඳු දන හට වෙයි                                     හික්මීම
                         නොමදත් දෙමළ ප්රහතිකල් ජනයින්                                 තරම
                         සෙනරත් දිසාවේ කර ගෙන                                        ගිවිසීම


             184     යුවරජු  සමග සෙනරත් නරනිඳු                             දෙදෙන
                        රහසින උපා යොදවා මරවන                                 ලෙසින
                        රට තුළ දනන් කැළඹු බව නියම                                 දැන
                        මැතිවරු තිදෙනකුන් යෙදි විමසන                         ලෙසින
  
             185      ගජනායක නමැති සෙන්පති  ද                             සමගින
                         නිලාවතුර, පුස්සලමංකඩ ද                                       යන
                         තුන් මැතිවරු  සේරත් මැතිඳුන්                             රැගෙන
                         විදි ලෙස සියලු තොරතුරු විමසමින්                          දැන


             186      සෙ න ර ත්  දිසාවේ සහ තම පිරිව                              රින
                         නො පනත්  කමින් සතුරු ව රජුට සිටි                      යෙන
                         මැ ද හ ත් ලෙස විනිස කළ මැතිවරු                       තිදෙන
                         ම ර ණ ත් කරවනා  ලෙස අණ දුන                           එදින
           
             187      පි රි ස ද සමග ඔහු පෙර රජනිය                            ලෙසින
                         මු ල් සි ඳ ඇතුන් ලා පාගා මර                                  වමින
                         එ ම තු ද නින්දගම මාරුව කළ                               බැවින
                         හැ ම ස ඳ පසිඳු “මාරුද්දන”                                   නමින


             188       පෙර ලක් දිව පැවති නියමය වු                             ලෙසින
                          සෙනරත්  හට අයිති සතමුණු වී                           කෙතින
                          තරමක්     සලකමින් මතු නිදුකින්                       යැපෙන
                          අමුණක්    ඉතිරි කොට අඹුදරුවනට                           දුන


              189      සන්හිඳුවා වියවුල් විදි  විලසි                                     න්න
                          කටයුතු කළ ගජනායක මැතිඳු                                  න්න
                          ඌවේ දිසාපති පදවිය සමගි                                      න්න
                          ආදායමේ තනතුර පවරා දු                                        න්න


              190      නිලාවතුර මැතිඳුට  තිලින සම                                  ගින
                          හේවාහැට දිසාපදවිය  දී                                       එමෙන
                          පුස්සල මැතිට හේවා වසම සම                                 ගින
                          හේවාහැටේ ආදායමේ නිලය                                     දුන


              191      සෙනරත් නිරිඳු යළි බල පිරිවර                            රැගෙන
                          මතුරට බලන ලෙස වැඩි ගමනේ                          දෙවන
                          දනහට පහණ ඇල්ලේ මහවත                            යනෙන
                           හරනට ගිමන් මඩමක් කරවිය                            සොබන



         192   ත ව එ ක් කලෙක නො ම දැන මෙරට  තොර                      තුර
                  සි ය ය ක් පමණ මිනිසුන් රැගෙන පිරි                                   වර
                  බමුණෙක් සොළිරට සිට ගොඩබැස                                  ළතර
                  සැ ක ය ක් නැතිව රට පෙළනට විය                                  එවර


         193   බ  ලී සෙනග යවමින් සමග පිරි                                           වර
                  සො ළී බමුණු අල්ලා රැගෙන සිරි                                        කර
                  දි ලී එ මතුරටපුර බද ව මන                                                හර
                  සොළී කොටුව බඳවා බෙලිහුලිනෙ                                   තෙර


        194    තබමින ඔවුන් නිරතුරු එහි ම සිර                                        කර
                  අම්බලමේ කුඹුර නම් තුනමුණු කුඹු                                        ර
                  කරවා යළි දු මාවත් කරන මෙහෙ                                        වර
                  සඳහා වහල් මෙහෙයට සැලසී නි                                         තර


        195     විමල  දහම් සුරිය නරනිඳු විසි                                               න
                   පෙර තුන් ඇමති හට දුන් මාරුතුපත                                     න
                   අත්තන කුඹුර පත්තිනි  දෙවොලට දෙමි                               න
                   කොටසක් දෙවොල්ලම් ලෙස ඉන් සලසමි                           න


        196     සිව්මස බැගින් දර- දිය මුරය                                         සමගින
                   කෙත්-වත් මෙහෙය පන්දම් පනතට                               දෙමින
                   සදෙනකු දුරදනන් වාසය කර                                           වමින
                  “මාරුතුකුඹුර”යයි නම්  කොට බෙදා                                    දුන


       197       මතුරට බලන ලෙස වැඩි තුන්වැනි                                  ගමන
                    කඩදෙ‍ාර මොරපාය දෙ වෙහෙර  වැඳ                             තුටින
                    පුදකර නොයෙක ගම්කෙත්වතු  ද                                සමගින
                    පත්කර දුන්න ජනයන් තේවය                                        කරන


       198       වල්බිහි පෙදෙස් දැක හේවාහැට                                         සාර
                    බංගලි ඈ දෙසින් ගෙන්වා පරිවා                                        වාර
                    සුසැටක් දන යවා එහි නිති වාස                                          කර
                    උඩගල,ඉල්ලගොල්ල ද හිල්පැන්                                     කඳුර,


      199        සකුරුතල,   බෝදිගල,    කටුපන්                                     වලය,
                    මොරගල්ල,  ද උඩවත්තේ මඩ                                         පලය,
                    මොරගල මඩිති, සමගින ගෝණා                                      පලය,
                    ගොණගම් නමින් කරවා එහි  කෝ                                    රළය       


              200     සිව් දේවාල මෙහෙ පවරා විදි                                  විලස
                         යළි මුංවත්ත අත්තනකුඹුර ත්                                එලෙස
                         සියක් අමුණු කෙත් සැම කල දෙවොල්                      කිස
                         වැවස්තා  පනත් කරවා දුන                                     සකස


              201     එලෙසින රට බලා වැඩි ගමන සිව්                             වන
                         හරවා කටු කොහොල් වැව් අමුණු සැම                     තැන
                         ආකර පනත ගබඩා ලේකම්                                   ගණන
                         කොට්ටව රාළ හට නිලකර බාර                                 දුන


             202       මාකෙම්පේ ,උඩගම,බෝගමුව                                  යන
                          මේ තුන්දෙනා හට ඇළ මුණු ද සම                            ගින
                          කෙත්නිලය ද විදි ලෙස පවරා දෙ                              මින
                          කෝරළ පනත යළි පවරා බාර                                   දුන


             203        බෝගමුවේ විකුම්සිහ පඬිහු නැණ                             සර
                           එම ලෙස කෝරළ නිලයට ද පත්                              කර
                           පල්ලේවෙල රාළ වෙත දත් වෙද                            සතර
                           ආදායමේ පණිවුඩ පත් කළ                                     එවර


             204         වන රැකවල නිලය සඳහා සෑම                                  වර
                            ගල්කැටියා දියතිලකයට පත්                                   කර
                            කොහොක පෙදෙස වත්කඹුරාට නිල                       කර
                            ගන්නාවට  යෙදී බඹරාගම                                    සමර


              205        විල්කඩ සමග යළි මහවන රැකවල                              ට
                            මහරා වැදිහු  හට පවරා බාර                                 කොට    
                            බමරාබද්ද නිල දී කොටිකා වැදි                                  ට
                            නයිමා වැදි තැබී මාවත්  මේවර                                   ට


               206        ඇත්පන්තිය අස්පන්තිය ද වෙන                            වෙන
                             වැවස්තා පනත් කර මෙහෙ මාරු                             වන
                             තුන්මුණු බෙඹියවෙල සමගින් හෝතැ                    න්න
                             මාරුපංගුවට විදිලෙස බාර                                       දුන


               207        කොත්තා ,පනෝලා යන නම් ඇති                    දෙදෙන
                             විල්කඩ කඩවතේ මුරයට තැබි                           එමෙන
                             ඇත්කඹ පණිවුඩය පාසම්කඩද                              වෙන
                             වේගොඩ වැදිහු හට පෙර විලසින් ම                         දුන 


                  208       පැරණි ගම් එකුන්තිස තුන්කෝර                           ළය
                              මෙහෙකරුවන් වසන ගම් සමසාලි                         සය
                              මතුරට කෝරළය සුසැදුණු ගම් ද                            සය
                              ගොණගම් කෝරළය එම ලෙස ගම්                      දසය


                 209       මෙසේ සුසැදි ගම් සැටකින් යුතු                             පවර‍
                              ඉහළ හේවහැට අතුරෙනුදු වෙන්                             කර
                              හේවාවසම් සඳහා සතිස් ගම්                                    වර
                              නිලතල සමග සැම දුනි වැවස්තා                             කර


                 210       සෙත්කර ලක දනන් වඩමින බුදු                          සසුන
                              ග ම් බි ර අදහසින් දියුණුව කර                            නිතින
                              පි න් ස ර හිමි සෙනරත් නරනිඳු                           නඳන
                              සු න් ද ර පුරෙහි වසනා සඳ සිරි                            වඩන


                 211       පත් වී පෙර රජුන් කල උන් කොළොම්                   පුර
                              මත් වී ඉසුරුමදයෙන් ලොබ බැඳ එ                         වර
                              අත් කරනුව සිතා ලක සැමතැන  නො                   හැර
                              පත් විය සටන් ප්රකතිකල් රුපුරැස                            කුරිර


                 212       එකල නැණති නරනිඳු සේනාරත්                              න
                              පැමිණ මියුඟුණට සමගින් පිරිවරි                              න
                              නිලාවතුරෙ මැති උන් වෙතට යවමි                          න
                              උපායකින් රවටා හැරි උඩරටි                                   න


                 213        නැවතත් වරෙක ප්රිතිකල් දන කොළෙ‍ාම්                පුර
                               කුස්තන් තිනු සා නම් දෙටුහු මුල්                           කර
                               තෙදහස් සිහල ප්රවතිකල් සෙන් එකතු                      කර
                               නසමින් රට පැමිණි විලසින ගංවතු                           ර


                 214        මෙලෙසින් පැමිණි සඳ සෙංකඩගල     නුව               ර
                               වි ග සි න් හිමිඳු සේනාරත්න නැණ ස                       ර
                               බ ල සෙ න් ඌව-මාතලයෙන්එකතු ක                     ර
                               ස තු ර න් සමග යුදයට සැරසී එව                             ර 


                  215       එ ක ව ර ඔවුන් හා පෙරමුණට නො පැමි                ණ
                               පු ර ව ර අතැර ගියේ විලසින බිය වැදු                     ණ
                               එ ම ව ර රුදුරු ප්ර තිකල් සෙන් මද නුව                    ණ
                               සි ත යු රු සිහල සෙන් පසුපස්සේ යෙදු                   ණ



                   216      බලසෙන් පිරිවරා නරනිඳු නියම                              දැන
                               ව ඩි මි න් ගිරිමුදුන් පසුකරමින්  නො                       මින
                               කි ය මි න් වහසි මතු වන විපත නො ම                    දැන
                               සතු ර න් හට තමන් පසුපස ම දුව                            එන


                   217      වෙඩිසැර යවා මරමින් උන් තැනින්                        තැන
                               ම න හ ර ඌව ජනපදයට පැමිණි                           තැන
                               සි තු යුරු බලා ජයබිම රුපුසෙන් න                          සන
                               ක ඳ වු රු සදාගෙන බලසෙන් නවතමි                        න


                   218      දෙ ප සි න්  සෙනඟ සිටුවා එහි රහසි                      ලෙස
                               සෙ බ ළු න් ටික දෙනකු ගෙන ගොස් ඉදිරි                පස
                               ය ව මි න්    දෙතුන් වෙඩි සැරයක් පැරදි                 ලෙස
                               හ ඟ ව න්    නට පළමු ගියෙ විගස පසු                     බැස


                   219      ජ ය පි ට ජය රැගෙන ප්ර තිකල් දන එ                         ස ඳ
                               කි ය මි න වහසි බස් වැඩි වැඩිය ලුහු                        බැ ඳ
                               බි ය සැ ක නැති ව නැවතී හිරු බසින                        ස ඳ
                               සැ ර සු ණු බොජුන් පිසුමට සතුටින  නො                 ම ඳ


                  220       එ වි ට නිරිඳු සමගින ඇමති පිරි                                 ව ර
                               අ ව ට සියලු සෙන් සිටුවමින වට                              ක ර
                               ලෙ ස ට ගාල් කළ ගජ රැළක සිර                             ක ර
                               එ ක ට නාද කරවිය නොයෙක යුද                          බෙ ර


                  221       එ ව ර සක්- දවුල්- තම්බැට-බෙර                       ගො සි න
                               නො හැ ර ගනුව නසවයි යන කොල                     හ ලි න
                               ස යු ර උදම් වී ගොඩ ගලනා                               ලෙ සි න
                               පැ ති ර විය සතුරු සෙනඟට බිය                        නො ම ද


                 222        අ සු වි සිහල උගුලෙහි ලෙස නො යා                      හෙ න
                               ව ට වී තමන් සිටිනා බව දැකී                                 මෙ න
                               බි ය වී පැල් සමග බඩු පොදි අයා                            ගෙ න
                               ඇ ර ඹී සොයන්නට රකවල් තැනින්                         තැන


                 233        නි ම ල නැණැති නරනිඳු ගුණයෙන්                          මහත
                               වි ක ල සතුරු දෙටු කුස්තන් තීනු                              වෙත
                               වි පු ල  තෙදග පෑ යවමින් හසුන්                                 පත
                               එ ක ල මෙලෙස දැන් වී බියකරු                               පුවත
             
                 224       “නො දැ න සිහල  බව අපවෙත ආ                       බැවින
                                දු ද න තොපට  දඞුවම වෙයි      නියත                 යෙන
                                එ යි න තොප ගෙ ඉටු දෙවි සිහිකර                 නොමින
                                මැ රෙ න ලෙසට සැරසිය යුතු                          උදැසන”


                225          එ හ සු න අසා වදනැති කටුක බිය                          වැද
                                නො ම දැ න උපා ගැළැවී යන ලෙසට                   සෙද
                                කි ස මි න විනාසය පත් දෙවිදු යැද                          යැද
                                රු පු ද න ඉතා දුකසේ රැ ගෙවු                                 සඳ


                226          අ ත ට පැමිණි ජයසිරි ඇතිසෙන්                          සිහල
                                ස තු ට වඩන කව් ගී කියමින්                               එකල
                                එ ක ට පසඟ තුරු ගොස කරමින්                         විපුල
                                දි න ට දෙවැනි මෙමලෙස හිරු උදා                        කල 


                 227         ව ට කො ට සියලු ප්රෙතිකල් සෙන් සිව්                    දිගින
                                පි ට    පි   ට  සිහල බලසෙන් මහ මේ                  කුළින
                                නැති කොට අතුරු ඊතල වැසි  වස්                        වමින
                                එ  ක  වි   ට  හරින්නට විය වෙඩි සැර               නොමින


                  228        සි වු දෙස කඳු මුදුන් වල සහ පහත්                         තැන
                                පෙළ පෙළ සැදී සැගවී සිට ගෙන                          ළගින
                                ඊ ත ල පහර සහ වෙඩි සැරය ද                              දුරින
                                හ රි මි න පෙර වරුම නැසු නෙක සතුරු                   දන


                  229        එ ක ල කොළොම් පුර යුද තනතුරු                        දරන     
                                වි පු ල  බලැති සෙන්පති සිහලුන්                         තිදෙන
                                පැ මි ණ අපගෙ සෙනරත් නිරිඳු දකි                          මින
                                යු ද වි සමග තම බලසෙන් බාර                                 දුන


                 230         ත ම ප ස සිහලසෙන් අමිතුරුව ගිය                           සඳ
                                එ වි ග ස ඉතිරි ප්රමතිකල් සෙනඟ යැද                         යැද
                                ප සු බැ සනො ගොස් බිහිසුණු පෙර මුණට                වැද
                                යු ද බැ ස විදින්නට විය කුස්තන් තිනු                           ද


                 231         තු මු ලා ගොඩ ගමනොත මහසමුදුර 
                                                              දියකඳ ලෙස සිංහල                සේනා
                                ව ට ළා ගෙන ප්ර තිකල් බලසෙන් හැම 
                                                               හරිමින් ඊතල වැසි               ලෙසිනා
                                ප ත ළා දෙරණත ගුගුරුවමින් දෙප
                                                                සිත් නිරතුරු පිරි වෙඩි           හඩිනා
                               කි ය ලා  නො නිමිය හැකි  මහ යුද විය
                                                                සතුරන් යම පුරයට  අරි               නා


                  232       වැ ටි ලා හෙල් පාමුල ප්රයතිකල්  සෙන් 
                                                     තැන තැන මළකුණු ගොඩ ගැසෙ            නා
                               දැ ක ලා ප්ර තිකල් දෙටු දෙවියන්  යැදි 
                                                      පැමිණි දුකින් මුදනා ලෙසි                      නා
                               සි හ ලා රට ඉති  කින් සිහිනෙන් වත් 
                                                      නොසිතන යුරු තද බැට කමි                  නා
                               එ ක ලා රුපුසෙන් සිහලුන් නො හැඳින
                                                      පැමිණි රිස්ස හැරි මේ ලෙසි                   නා


                 233        ග ළ නා ලේ දහරා ගඟ දිය ලෙස
                                                       සෙල්පිට සතුරන් වැටුණු තැ                 නා
                               හ ඞ නා අය නිම නැත වැටෙමින් එහි
                                                       රඹ වන ලෙස වැදි සැඞ පව                  නා
                                න දි නා නිර තුරු විය  සිංහල සෙන් 
                                                       තැන තැන හිඳ ජයසක් පිඹි                   නා
                                එදි නා  හිරුදෙවි අවර මුහුදු වන්
                                                        මේකරදර නො පෙනෙන ලෙසි           නා


                 234         හි ර බැ ස ලා ගිය සඳ ලොව-ගනඳුරු කඳ පතුරු ව      මින
                                බි ය වැ දි ලා ප්රගතිකල් සෙන් -කටයුතු නොම දැන පසු  දින
                                වෙහෙසවෙලා කන බොන පම-ණකුදු නැතිවඋන්හැමදෙන
                                නිසල වෙලා සිටියේ අඳු-රෙ ම මීයට පිඹිවිල                සින


                 235         එ වි ට සිහලසෙන්  සැම තැන-ජයසිරි සඳ ගෙන් වන  ලෙස
                                අ ව ට වනය බබුළුවමින් -ගසමින ගිනිමැල සුව             හස
                                ක ව ට වදන් කියති අයෙක්-නටති කෙනෙක් බෙර ගස  ගස
                                සි ත ට හැගෙන සින්දුරාග- කියති තවත් අය සහ        තොස


                236          සක් සිත්තම් කොම්බු නළා-පිඹිති තැනින් තැන        සමහරු
                                මන්තර ජප කරති ඇදුරු-සමහරු බණ කියති              මහරු
                                සුන්දර දෙව් පුරයක් මෙන් -එවන මෙලෙස විය        විසිතුරු
                                විස්තර එම බලන ලෙසින-උදයගිරට ළං විය                 හිරු


                 237         වැ ඩ ම වමින එදිනා-උදයම-හිමි තුටුකර                   සේනා
                                අ ද ම රුපුන් මරනා-මැනවැයි-අණපණිවුඩ               දෙමිනා
                                ක රු ම සතුරු සේනා-වටකර-අහස ගිගුම්                ලෙසිනා
                                පු දු ම කරනා සුරනා-බියකරු- වෙඩිහඞ පතුර               මිනා


                  238       කෙරෙන කලට දරුණා-මහයුද-හිරුදෙවිහු ද                එදිනා
                               ගු ව න    මැදට පැමිණා- සිටි සඳ-සිය රැස් පතු             රමිනා
                               ගි යෙ න නිසල වෙමිනා-ප්‍රතිකල්-කඳවුර සැම             අතිනා
                               බි යෙ න වැතිර සිටිනා-උන් සැම- හිරබාරෙට           රැගෙනා



                  239         ද ක් ව මි නා   ප්රකතිකල් සිරකරුවන්-
                                                      සෙනරත් හිමි පාමුල                         තබමින්
                                  නෙක් ලෙසිනා ගරු බුහුමන් පෙරටුව-
                                                      ගම්බිර අවි සරම ද                              පාමින්
                                  න න් ව මිනා කුඩ  කොඩි සේසත් නෙක-
                                                       මනහර පසතුරු ගොස                     කරමින් 
                                  න න් ර ටි නා පැමිණි ජනයන් එහි-
                                                        නරනිඳු හට දක්වා                          කියමින්


                 240           සත් රට හිමි වන දිසාපතින් හා-
                                                         නා නා දික් හිමියන්                   සොබමන්
                                  නෙක් තුරි තාලම් වයමින් නිරතුරු-
                                                          ඒ ඒ රට යුතු කොඩි                    නගමින් 
                                   දක් වන සිංහල ගරු ලීලා සහ-
                                                           ජය ගොස නිරතුරු පතුරු              වමින් 
                                   නික්මුණු මහ පෙරහර මෙලෙසින් සැම-
                                                            වන බිම් කඳු හෙල් අලළ             වමින් 


                  241           එ ස ඳ සෙනරත් නිරිඳු මිණිමුතු
                                                             බරණ සුදු සළු රුවන්              කිරුළඳ
                                   පැ ළ ඳ සේසත් සමග මුතුකුඩ 
                                                              නඟා මැති පිරිවරින                මනනද
                                   වැ ළ ඳ ජයසිරි නැගී ඇත්වා 
                                                              හනය සුරරද අසුන්  සෙන්            බිඳ
                                   නෙ‍ා ම ඳ ඉසුරෙන් තිසද පුර ලෙස
                                                               නික්මගත සෙංකඩ  පුරට        සොඳ


                  242          කෙමෙන පැමිණ සිට සෙංකඩගල                         නුවර
                                  ගි ම න නිවා සතපා බොජුනෙන්                            මිහිර
                                  දෙ මි න තිලින සැම දන හට සතුටු                           කර
                                  එ මෙ න මාන දුනු මැතිඳුනට සුර                              විර


                   243          සිවු-සත් කෝරළ ද ම‍ාතලය                              සමගින
                                   සබරගමු දිසා ඇතුළු ව සත්                                   රටින
                                   සපැමිණි යුද සමත් බටයන් ද                             සමගින
                                   මැතිඳුන් හට මාන සිරි දුන පිළි                           වෙළින


                   244         හේවාහැට ද මන්දාරම්  පුර                                   සමත
                                   සොබළුන් සමග සුරුවිරු මැති‍වරුන්                     වෙත
                                   කරුණා සිරි දෙවු සැම පිළිවෙළ                          නැවත
                                  පළවේ මෙයින් මතු මන්දාරම්                               පුවත


                   245         පෙර සිට මෙ ලක්දිව තුළ යසසින්                     දිමුත
                                  රුපු මැඩ රණබිමෙහි ජයසිරි ලත්                      මහත
                                  ගලගොඩ මැතිඳු හට හේවාහැට                        නියුත
                                  තිර කොට ඇතකු හා ගම්වර දුන                       මහත


                   246          ස රා ස ඳ සෙ යසසින් පරසිඳු                         හැමඳා
                                   ප රා ජයක් නොම දුටු යුදබිම                         කිසිඳා
                                   ආ රා වේ මැතිඳු හට සෙනරත්                        නිරිඳා
                                   නි රා ගම්වර ද ඇතකු ත්  දුන                        පැහැඳා


                   247          ද ස් කම් කළ නිලාවතුරේ මැතිඳු                         හට
                                   අ ස් වාහන සමග ගම්වර  දී                              සතුට
                                   පුස් සල මැතිඳු හට ගම්වර නියම                     කොට
                                   කස් තානය උර පැළඳුව මාන                              යට 


                   248          සමත් කොහොක ගලගොඩ ගරු මැතිඳු               හට
                                   ගම්වර කුළුණු සලසා දී                                මානයට
                                   සදෙනකු දුරදනන් දරදිය                              මේවරට
                                   බාර දුන්න මතුරට නිලය වෙන්                       කොට


                    249         මීගස්වත්ත ද රහඞකුඹුර මැති                             ඳුන 
                                   කස්තානය පලිහ ද වෙන වෙන ම                       දුන
                                   වීරසිංහ සහ ගරු වලහේන                                යන
                                   මැතිඳුන් හට සුදු අස් යුවළක්                           දුන්න


                   250          මැතිඳුන හීන්කෙන්ද ද විරසුරි                            යන
                                   ඇත්වාහන සමග කස්තානයක්                           දුන
                                   යටිවල මැති සහ හළුවඩන මැති                         ඳුන
                                   ඇත්වාහන පලිහ කරුණා පිණිස                        දුන


                   251          මදුවඹ ,ආරාවේ ,පුස්සල ඇමති                          යන
                                   කස්තානය කඩුව ඊගහ මාන                              දුන
                                   ඇත්පන්තියට යළි කරුණා සිරි   දෙ                   මින
                                   අංකුස ගම්වර දුන මැතිට හෝතැ                       න්න


                   252           ටික්කා, සිරා ,සොබන‍ා දුනුවා                       තිදෙන
                                    මැදිකැලෑව තුනමුණ මාරැතු                           පතන
                                    දේව මෙහෙය අත්තන කුඹුර බෙද                    මින 
                                    දෙමසින්  දෙමස දරදිය මුරය ද                       දුන්න



               253        නයිමා  කොත්තා ද යන දුනුවා                         දෙදෙන
                             සවරියා හොයේ මංකඩ මුර                                බැවින
                             තුනමුණු බිම සමග මඩපලද                            බෙදමින
                             මේවර සුවච නිල පංගුව නිසා                                  දුන


               254        හෝතැන්නේ අව්චිල නිල සලස                             මින
                             මහවත් තුනේ කංකානම් නිලය                               දුන
                             පනොලා නම් දුනුවා සමතුට                              එමෙන
                             උඩඅරාව සුවච නිලපංගුවට                                     දුන


                255        අත්තන කුඹුර පත්තිනි  පර පුරෙන්                        එන
                              සදෙනට නිලපංගු විදි සලසා                              දෙමින
                              තුනමුණු බෝඅරා කෙත බාර කර                           මින
                              පවරා මසින් මස පත්තිනි මෙහෙය                          දුන


                256        රණබිම වැටුණු සෙබළුන් වැන්දඹු                      වන්න
                              ලියන්ගහතැන්න මඩපල බාර                                දුන
                              පන්දම් පනත දෙව් මෙහෙකම් නිල                    බැවින
                              වට-අකුල් මඩිතිබිම බාර කොට                             දුන


                257        මේලෙස රජය බද වියවුල් මුලින්                           සිඳා
                              රටතොට ඇවිද සිරි විඳිනා ලෙස                       පැහැඳා
                               කුමරුන් හා අගමෙසුන් සහ                              නිරිඳා
                               මඩකලපුවට වැඩි ගමනෙක් විය                        එසඳා


                258          ගු ව න් මැද දිලෙන සුරවිමනෙව්                       පවර
                                ප හ න් ඇල්ල කරවු සිරි රජ                             මැදුර
                                ගි ම න් හැර   තොසින් සැතපුම් ලද                   අයුර
                                මෙතැන් සිට මදක් කියනෙමි කර                      විතර


                 259         පි න් තෙද බල යුතු සෙනරත් හිමි                    රුවන 
                                න න් දන උයන් පිවිසෙන දෙව්රද                 ලෙසින
                                පි න් සර පුත්රුවන් සහ නෙක පිරි                   වරින
                                ව න්  දෙව්පුර සෙංකඩගල පුර                         වරින


                  260        ගැණ බලමින පිවිතුරු සුබ නකත්                      දින
                                නළුගණ රැගුම් කුණම් මුතු කුඩ ද                    වෙන
                                මැතිගණ සමග ඇත් අස් යුතු පෙරහ                  රින
                                මඩකලපුව බලා විය යන සුබග                         මන
  


                        261          දි න ක ර  කුල අප හිමි වඩිනා                       එදින
                                        දෙ නු ව ර දුම්බර ද මාතලය                       සමගින
                                        නොමහැර  සතර -සත්  කෝරළ ද              තුම්පන
                                        එ ක යු ර පැමිණ සැම  දෙන පැතු සුබ           ගමන


                         262         ස ඟු ර න් කෙත රජ මැදුරට පළමු                    දින
                                        වැඩියෙන් නිරිඳු එ පෙදෙස වැඩි සියලු              දන
                                        අ ද රි න් පැමිණ ආසිරි සැපත පත                    මින
                                        බු හු ම න් දක්වමින් ගිය සඳ නෙක ලෙ             සින


                         263         අ ප සේනා රත්න හිමි සඳ සපිරි                         වර
                                        වැ ඩ සිටිනා සඳ සඟුරන්කෙත                        නුවර
                                        ග න් නා වේ දියතිලකෙ ද ඇමති                        වර
                                        ම තු කියනා ලෙස සකසා කළ                         අ දර


                         264         දිගුනා පතිහු කොට්ටව දිනකට                       දෙවර
                                        නවසළු වැඩුම් කළ නිරිඳුට සපිරි                         වර
                                        මහවාසල මුරයට නිලා                                    වතුර
                                        ගරුතර මැතිඳු පත් විය අදරින                          එවර


                         265         උඩගම,පිළපිටිය, සහ පුස්සල ද                       වෙන
                                        මැතිවරු ගන්නාව දියතිලකය ද                         යන
                                        හේවායන් සසියක් අවට  යොද                          මින
                                        තුන් පෙළ සිටින ලෙස මුර සැලසී              කෙමෙන


                          266         යළි  සිව්වාසල මුරකාවල                             පිණිස
                                         තබමින් අසරු හේවායන් සතර                      දෙ ස
                                         මංමාවත් මුරය ද අවට නිසි                           ලෙ ස
                                         සැලසුය එ මැතිවරු නිරිඳුට සහ                    පි රි ස


                           267        මාවේ, මාදන ද සෝලිය බණ්ඩා                          ර
                                         ලබුතල, බෝගමුව, පල්ලේවෙල, සත                 ර
                                         මාකෙම්පේ,වදවල,වෑගම, දති                             ර
                                         නියම් පයිඞ කළ මුරජාම අතව                            ර


                            268       දෙහිපේ, සමග දෙණියේ,විල්වල  ති              දෙ න
                                         පිටකට්ටුවේ මුර අතවරට යොද                      මි න
                                         දෙණිකේ,ඇසළමල්පේ,මැති මේ ව                ඩ න
                                         තටු පත්-දර-දියට ගොණගම මැතිඳු                ව න



                 269         මෙ ලෙ ස ගිමන් හැර සතියක්  ම   එහි                රඳා
                                නො ල ස  එයින් ඔබ ගමනට සිතු පැ                 හැඳා
                                වි ග ස පෙළින් සදමින් කුණම් එ                         සඳ‍ා
                                පි රි ස තොසින් නික්මුණි සමගින නි                   රිඳා


                 270         සුසැටක් කොඩි රැගත් ගොණම් උනත්              තැනා
                                අරක්ගම-ඇකිරි-ඇල්ගම නැකති                        දනා
                                සොළෙ‍ාසක් රැගුම් පාමින් දන මනව                ඩ නා
                                පෙරමුණ ගමන් ගත පසතුරු නද                     මි  නා 


                 271         හෙල්ල- පලිහ-දුනු-සන්නාහ ලා                     ගෙ න
                                නිලාවතුරෙ මැති  පෙරමුණ ඇතු පි                   ටි න
                                කොඩි-තුවක්කු-සේසත් යුවළ දර                      මි න
                                කොට්ටව මැති විය ඊළඟ ඇතු පි                       ටි න


                 272          ඇකිරියේ-බෝගමුවෙ- වෑගම ද සම                 ගි න
                                 පිළපිටියේ-මාවේ සන්නාහ                           ගෙ න
                                 සසියක් පමණ බලසෙන් රැගෙන වෙන         වෙ න
                                 රණගී රැගුම් කර ඊළඟ විය ග                          ම න


                 273           සින්දු රාග කළගෙඩි නළු පිරිවරි                       නා
                                  කුණම් නැඟුණු රජ පිරිසෙහි විය ගම                නා
                                  යළි නෙක නළු පිරිස් මැද නරනිඳු වඩි              නා
                                  සේසත් සෙවණ රන්විසි ඇත්කුඹු පිටි               නා


                 274            නන් යුරු කස හඞ ද තම්බොරු සක්න            දින
                                   සෙන් සිය දහස් සැරසී  පසු පසින්                   වන
                                   ගම්බිර තෙදැති හිමිසඳ  සේනාර                    ත්න
                                   වන් මේ ලෙස පහන් ඇල්ලට සිරි ස               රින

                  275           නි  රි     දු  කොහොක පසු කරනා සඳ       එ දි නා
                                   නො  ම ඳ සෙනඟ මතුරට තුළ සියලු           තැනා
                                   පැ   හැ  ඳ  අදර ගරු බුහුමන් දක්ව               මි නා
                                   වි ළ ඳ කුසුම් ඉස මඟ සැරසී නො                 මි නා


                  276           පිරිවර සහ නිරිඳු පහණැලි පෙළින්              සො ඳ
                                   පෙරදිග බෙලිහුලින් හමනා පවන්                   වි ඳ
                                   විසිතුරු නොයෙක රන්කම් දිලෙන මන          න ඳ
                                   පහණ ඇල්ල රජමැදුරට පැමිණි                      ස ඳ


                  277           මදුවඹ පොරණ නිලදරනා හළු                      ව ඩ න
                                   සළු-අබරණ -පසල් සලසා දුන                 සො බ  න
                                   මඩුවේ,මැති සපුවින්නේ, සහ                     එ මෙ න
                                   වාහල දොරටු මුර පිළිගත සියලු                     තැ න


                   278          සිහසුන් රාවණා දජ ගෙන අසු                      පි ටි න 
                                   දෙසියක් සෙබළු මුර කළ සිට තුන්             පෙ ළි න
                                   පුවක් ගොල්ල ,පුස්සල,මැතිවරු                දෙ දෙ න
                                   මාවත් දෙකේ වාසල මුර ගත                     එ මෙ න


                    279         කපුකොටුවේ, මීගස්වත්ත,සම                         ගි න
                                   යටිවල,සහ පුස්සලමංකඩ  ,ද                         වෙ න
                                   දරහඞුකුඹුර,බජ්ජල,මැති වල                         හේ න
                                   ඇතුල්කට්ටුවේ කිස සලසා                           දු න් න


                    280         හීන්කෙන්ද,අඹගහපිටියේ,                         සො බ න
                                   දලුමුර පයිඞ මේවර සපයා                             දු න් න
                                   අලුත්පිටිය,අරාවෙ,ද වැ‍ටකේ                         ප ත න
                                   උක්සකුරු රඹකැන් පලතුරු ත්                           දු න


                    281          වේගොඩ වැදි සහ දුරදන සොළෙස්                  දෙ න
                                    දර- දිය අතවර ද මෙහෙකම්වල                    යෙ දු න
                                    බෝගාකුඹුර, නාපටවෙල,තල                         හේ න
                                    බෝගාවෙල ,නැකති පසතුරු රැගුම්                     දු න


                    282          පල්ලෙංගච්චි,දමිළංගච්චි, සම                            ගි න
                                    ජංගච්චිල, ඩැක්කි නළුකම් කළ සො                  බ න
                                    මහරාබද්ද කරවන දනෝ වෙන                       වෙ න
                                    මහරා-මීරා ද පැණිසකුරු ගෙන                          දු න


                    283          ඇත්-අස් පන්ති කොටිකාබද්ද කර                      ව න
                                    ඇත්- අස්පයිඞ සැලසුණ තුන් පේරු                  වෙ න
                                    නයිමා-පනෝලා-කොත්තා පේරු                       තු න
                                    කළ කඩවත්-පන්දම් පයිඞ ද එ                         මෙ න


                     284          කලාල් දුන්න දුනුකේ බදු කරන                          ද න
                                     අමුණුමුල්ලෙ ජෙඩිහු බැඳි උඩුවි                         ය න
                                     පාවඩ දැමුය  නාපටවෙල පේඩි                           ද න
                                     බාහනගල දනෝ හම්බා පයිඞ                             දු න



                  285           ලියන්වෙල ද, මුංවත්ත ද පිළිවෙ                         ළි න
                                   දඩමස්-කුඩමස් පණිවුඩ කළ එ                         මෙ න
                                   අත්තනකුඹුරෙ වසනා සය පේරු                       වෙ න
                                   කසපමා තලිස්-කව්-ගී රැගුම්                                දු න


                   287           මේ ලෙස නිරිඳු  සදිනක් වැඩහිඳ               යෙ හෙ න 
                                    තුරුගොස රැගුම්  දෙන නළුගණ පෙර             හ රි න
                                    බෙල්හුලිනෙතෙර සැදි රජමැදුරට              ගො සි න
                                    සදිනක් එහි ද ගනකර නෙක සිරි                    ස රි න


                    288          මන්දාරම්පුර සහ රට නොයෙක                      තැ  න
                                    බලා සියලු සිරිසර සමතුන් හැ                            ඳි න
                                    කුළුණු වදන් පවසා සිතු පොබය                        මි න
                                    ඉදිරි ගමන සඳහා පණිවුඩය                               දු න


                    289           මතුරට පෙදෙස්වල අදිපති රදල                        ද න
                                     ගමන් අදහසින් පණිවුඩ ලත් සැ                      ණි න්
                                     අතැවැසියන් සමගින් නිලපංගු                       වෙ  න
                                     නිරිඳුන් වඩින ලෙස සැලසුව මේ ලෙ                සි න


                     290          පත්තිනි මැදුර නිලකරු දන අසු                         ස ත
                                     කුඩ-කොඩි  දෙවා පෙරහර පෙරමුණට              ග ත
                                     සක් -නළ-කෙම්බු පිඹිනා දන මුංව                    ත් ත
                                     සොළසක් පෙළින් පෙළ ඊළඟ ගමන්                ග ත


                     291           බෝගාවෙල,නහපටවෙල,තල                      හේ න
                                      බෝ වීකුඹුර,සුවීසි දුර නැකති                          ද න
                                      පා වළලු ත් උරබා-උරමාල                          ගෙ න
                                      සැදී පෙළින් පෙළ පසතුරු රැගුම්                     දු න


                     292           දෙසියක් බළ සෙනඟ පෙළ පෙළ යොදව         මි න
                                      පුවක්ගොල්ල-පුස්සල මැතිවරු දෙ                 දෙ න
                                      සිහසුන් රාවණා දජ පෙරටු කර                        මි න
                                      අස්වාහන නැගී ඊළඟ විය ග                             ම න


                     293           කොඩි-තුවක්කු අත්බර සුරත දර                       මි න
                                      බජ්ජල මැතිඳු ඊළඟ විය ඇතු පි                         ටි න
                                      දරහඞ කුඹුර,ය‍ටිවල,සහ සපුවි                          න් න
                                      ඇතුපිට නැගුණු සේසත් සුරතින් රැ                  ගෙ න



293 ඉඩමපිටියෙ සිව්පේරුවේ වෙන වෙන

             මෙහෙවර නිල කරන දුරදනයන් ස                                                   දෙන
             පිරුවට හැඳ මුල් කුණම ගෙන බැ                                                      තින
             පිරිවර නොයෙක දන මැද ඇරමුණු ග                                                 මන


294 දරහඞ කුඹුර ගරු මැතිඳුට නිල ක රන

             දුරදන සදෙන උසුලා කුණම දෙ                                                         වන
             අතුරු නො පෑ සිටි පිරිවර දන   මැ                                                      දින
             සෙමෙර පවන් ඇති කල විය ඊළ                                                       ඟින


295 පත්තිනි මැදුර නිලකරු දුර දන තෙ වන

             කුණම උසුලමින් ඊළඟ විය ග                                                           මන
             සලනා සෙමෙරපවනින් ගත සැනසෙ                                                 මින
             රජකුමරුන් සහ අගබිසව ද ව                                                            ඩින


296 පුස්සලමංකඩ ද,පුස්සල,වල හේන

             මඩුවේ,අරාවේ මැතිඳුන් නිල ක                                                         රන
             අතැවැසි වන දුර ජනයන් සොළොස්                                                දෙන
             අනතුරු ගමන අතවර කදමල්ල                                                      ගෙන


297 ගලබඩ,බැලුම්ගොඩ යන ගම්වල ව සන

             ‍ෙමහෙකරු වසුම්පුර ජනයන් එ ම ලෙ                                               සින
             මුල් තුන් කත් රැගෙන ගිය කල පිළිවෙ                                              ළින
             නළුගණ ගමන් ගත සිත්කලු රැගුම්                                                   දෙන


298 සින්දු-රාග-කළගෙඩි-ඩැක්කි සම ගින

             ලීකෙළි-බමර කෙළි ඈ නළු පිරිව                                                      රින
             දවලැත් කුඹු මත රන්සිවි නැඟ යෙ                                                  හෙන
             සේසත් සෙවණ සෙනරත් නරනිඳු ව                                                  ඩින


299 අත්තන කුඹුර-මුංවත්ත ද ඇසළ තැන

             වැල්ලගිරිය-මාරුතුකුඹුර මැති                                                           ඳුන 
             ඇත්-අස් පන්ති-මාවත්මුර-පැනි ක                                                     රන
             පත්තිනි මෙහෙය කරනා‍ දන ද සම                                                    ගින


300 කෝල්මුර පයිඞ ඈ නෙක නිල ක රන

             දනන් සමග හේවා මෙහෙ කරන                                                        දන
             චාමර-පලිස් ඈ නෙක උපකරණ                                                     ගෙන  
             සින්දු-රාග කර අනු පෙරමුණට                                                          වන


301 මේ ලෙස අසිරිමත් ගමනින් නිරිඳු සඳ

             කඩවත විනිසහැල නහපටවෙල ද                                                 සොඳ
             සීතා-කුඹුහුගල මොනරාගල එ                                                       ලෙද 
             නුගගල කපුරුපතන ද දුම්කඩුව                                                       මැද


302 නරඹා සියලු තැන සිත්කලු දේ නො මඳා

            ඌව පුරෙහි මහකඩවත පැමිණි                                                        සඳා
            මැතිවරු එ දෙස නිරිඳුන් පිළිගති පැ                                                හැඳා
            මතුරට සෙන් එසඳ ආපසු අව නො                                                   රඳා


303 මේ ලෙස සෙනරත් හිමියද-ඌව පෙදෙස සිරි දකි මින

            සුර ඇමති පිරිවර මින-මඩකලපුව පැමිණ සො                                  බන
            නේක සිරිත් දවසැර එහි-කතරගම ද සමගින්                                  වෙන
            වැල්ලවාය සහ බුත්තල-බදුලු මියගුණා බල                                      මින


304 හැ මා සැපතින් පිරුණු දුම්බර-පෙදෙස සිරිසර නොමඳ විඳිමින

            ගෙවා තුන්මස් අඩමසක් යළි-පවරසෙංකඩ පුරට                          වඩිමින
            දෙවා පමුණුත් මාන සමගින්-මැතිවරුන් හැම සතුටු                     කරමින
            යොමා සදහම් මඟට ජනයන්-උතුරුවා ලක නොයෙක්               සැපතින  


305 මෙලෙසින් මාන කරුණා සලසා සෑමා

            නොලසින් බුදු සසුන සහ රකිමින්                                                   දාම
            සතොසින් බලා මනුනිය සුසිරිත                                                    සේම
            වෙසෙසින් දනන් තුටු කරවිය සැම                                                  දාම


306 රුපු බිය නො වදනා ලෙස රට සෑම තැන

            හේවා වසම් නිල දී යුද බාර                                                             වන
            සදහස් ඇමතියන් තුන්රට සලස                                                      මින
            තෙදහස් උයන් කෙත් කරවා බාර                                                    දුන


307 මතුරට ගොණගම හේවාහ‍ැට යළි ද

            හැර කටු කොහොල් බෙලිහුල කරවා හෙය                                        ද
            පහණ ඇල්ල නවපල සෙවෙනි කර සො                                            ඳ
            හේවා වසම් නිල පත්කර දුනි එහි                                                       ද


308 මේ ලෙස ලක අණ පණිවුඩ දී නො මින

            විදි ලෙස    සුරැක මනුනිය සහ බුදු ස                                              සුන
            ස ද හ ස    දනන් රැක රජසැප විඳි යෙ                                          හෙන
            දම් ලෙස    අනිස පළකර මරු මුවට                                                වන


                                       මෙතෙකින්  මන්දාරම්     පුවත
                                           සිව් වැනි අදියර නිමි.