Jump to content

මහාබයිබල සූත්‍රය iv

Wikibooks වෙතින්

සැ.යු: මේ කෘතිය ක්‍රිස්තියානි ආගම පිළිබඳ බෞද්ධ දෘෂ්ඨිකෝණයකින් බැලීමකි. දෙවියන් වහන්සේ යනු දුකින් මිදුනු කෙනෙක් නොවන බව බුදු දහමට අනුව පෙන්නුම් කිරීමට ලියන ලද්දකි. කිසිදු ආගමකට අපහාසයක් මෙහි නොමැත.


නැවතද සත්යා්ලංකාරය, මම වනාහි මුහුනට මුහුනලා දෙවියන්වහන්සේ දුටුවෙමි යනාදි කියමන් ආකාරද කල්පනාකර අතර්ථහ විමසා බැලූකල ඒ ජාකොබ් සමග පොර ඇල්ලු තැනැත්තා අහස පො‍ළව මැව්වාය කියන තාගේ මහොත්තම දෙවියන් වහන්සේමයයි සැකහැර දැනගනීවා. තවද සත්යාමලංකාරය, රූපික සහ අරූපික යන මේ දෙදෙන අහසට පොළව මෙන්ද අන්ධතකාරයට ආලොකය මෙන්ද දුරින් දුරුව ඇත්තේය. මේ දෙදෙනාගේ වෙනස බොහෝ ඇත්තේය. එනම් රූපික ධර්මනයෝ වනාහි චක්ෂූා ශ්රොඇත ඝාණ ජිව්හා කාය යන විඤ්ඤාණ‍යන් පස්දෙනාගෙන් හැඳිනගතහැක්කේය. දිව්යද බ්රාහ්ම මනුෂ්යට තිරිසන් ආදිය සහ ගස් ගල් පර්වනත ගංගා ඇල දොල ආදියත් රූපික ධර්මර වල්ය. දුක් සැප උපෙක්ෂාහ රාග වේෂ මෝහ මදමාන ආදි ඇරූපික ධර්මිවල් රූපික ශරීරයක විනා අරූපික දෙයක පිහිටන්නේය යන යමෙක් එකාන්තයෙන්ම නැත්තේය. මක්නිසාද දුක් විඳින්ට රූපික ශරීරයක් ඕනෑය. රාග වේෂ මොහ මදමානය දැරීමට රූපිකවූ ශරීරයක් ඕනෑය. එම්බා සත්යාුලංකාරය, ඒ තාගේ මහොත්තම දෙවියන්වහන්සේගේ ශරීරය මනුෂ්ය යාගේ ඇහැට පෙණෙන්නේය. මෙම සූත්රශයේ නික්මයාමනම් පොතේ 63

24 වෙනි පරිච්ඡේසදයේ 9 වෙනි සහ 10 වෙනි පදවල හැත්තෑවක් ඊශ්රා්ලිත මනුෂ්යසයෝ දෙවියන්වහන්සේ දුටුවෝය කියා ඇත්තේය දෙවියන්වහන්සේ කථාකරණ ශබ්දය මනුෂ්යයයාගේ කණට ඇසුනේය, මනුෂ්ය යා කරණ දවන පූජාදිය ඒ දෙවියන් වහන්සේට මිහිරි සුවඳ වන්නේය. තවද ඒ දෙවියන්වහන්සේ ගේ ආහාරපානාදියට ලුනු ගත්තේය, ඇඹුල් කොහෙත්මනොගත්තේය. ජාකොබ් දෙවියන්වහන්සේ සමග පොර අල්ලන කල්හි ජාකොබ්ගේ ඉලයක් බලා කටියට ඇන කටිය අවසන්ධි කළේය. මෙසේ චක්ෂූක ශ්රොහත ඝාණ ජිව්හා කාය යන මේ විඤ්ඤාණයන් පස්දෙනාගෙන් ඒ තාගේ මහොත්තම දෙවියන් වහන්සේ හැඳිනගන්නට සහ අඳුන්වන්ටත් පුලුවන් බැවින් ඒ දෙවියන්වහන්සේට රූපිකවූ ශරීරයක් ඇත්තේය. තවද සත්යාුලංකාරය, යම් රූපික ශරීරයක් ඇත්තේනම් ඒ රූපික ශරීරය තැබූ තැන තවත් එවැනි රූපයක් නොතැබිය හැක්කේය. ඊට උදාහරණනම්, යම් තැනක මසුරමක් තබා ඒ මසුරම තිබූතැන දෙවන මසුරමක් තියෙන්නේනම් ඒ මසුරම ලඟ හෝ ඒ මසුරම මත්තේ හෝ දෙවනමසුරම තියනවාවීනා ඒ පළමුවන මසුරමේ තියෙන තැනම දෙවන මසුරම තැබිය නොහැක්කේය. තවද සත්යාමලංකාරය, මිසරයේ පටන් තුන් දවසක ගමන් මාර්ගයය ඇත්තාවූ වනාන්තරයේ ඉන්නාවූ දෙවියන්වහන්සේය කියා නික්මයාමනම් පොතේ පස්වන පරිච්ඡේදයේ තුන්වන පදයේ ඇත්තේය. මෙසේ ඒ දෙවියන්වහන්සේට රූපික වන්නේ ය. තවද සත්යාමලංකාරය, රූපික ධර්ම්යන්ට ප්රේමාණයක් තරමක් ඇත්තේය. රූපික ධර්ම්යන්ට කාලයක් ඇත්තේය. හෙවත් මේ රූපික ධර්මේයන්ට කී ලක්ෂ ණ හේතු රූපික දේවලට ඇත්තේය. හෙවත් මේ රූපික ධර්මේයන්ට කී ලක්ෂමණ හේතු අරූපික ධර්මතයන්ට නැත්තේය. තවද සත්යා ලංකාරය, අරූපික ධර්මූයන් චක්ෂූධ ශ්රොේත ඝාණ ජිව්හා කාය යන විඤ්ඤාණයන් පස්දෙනාගෙන් හැඳින ගන්නට බැරිය. එනම් අරූපික ධර්මඤයක් ඇත්තේනම් ඒ ධර්මනය ඇහැට පෙණෙන්නට නැත. ඒ අරූපික ධර්මඤයන් කරණ ශබ්දය කණට ඇහෙන්නේ නැත. අරූපික ධර්මමයන් ඝාණයට ආඝ්රාපණය නොවන්නේය. අරූපික ධර්මෙයන්ගේ කිසි රසයක් දිවට නැත්තේය. අරූපික ධර්ම්යන් කයින් ස්පර්ශයකොට නොහැක්කේය. තවද සත්යාතලංකාරය, අරූපිකධර්මනයන්ට ප්රයමාණයක් තරමක් නොමැත්තේය. එනම් දුක කීකල්හි ඒ දුකේ දිග පළල උස


64

මහත නැත්තේය. අරූපික ධර්මියන්ට කාලයක් එනම් පටන් ගැම්මක් අන්තිමයක් නැත්තේය. තවද සත්යා ලංකාරය, තාගේ මහොත්තම දෙවියන්වහන්සේගේ ප්ර වෘත්තිකථාව විස්තරවශයෙන් දක්වනලද්දාවූ බයිබලයේ පැහැදිලි ලෙස එලිකර ලියා තිබෙන ලියවිලි ආදිය ඒ ලියා තිබෙන ආකාර විශ්වාසකරන්ට මේ වර්ත මාන කාලික ක්රිබස්තියානිකාරයෝ මැලිකරමින් පිළිකුල්කරමින් ඒ වචන වෙනිත් ආකාරයට පෙරලා තෝරන්ට වෑයම්කරන්නෝය. සත්යාටලංකාරය, පුරාණයේදි හෙනහුරු දෙවියෝ රාශිචක්රමයෙන් අනතර්ධාතනව මේ මිනිස්ලොවට බැස දවස දෙවේලේම වාගේ ස්ත්රීර පුරුෂයින් සමග කථාකරමින් කවටකම්කරමින් නෑයෙන් මිත්රසයෙක් යාලුවෙක් වාගේ නිරන්තරයෙන්ම මනුෂ්යමයින්ගේ ගෙවල සංචාරණය කරමින් උන් හා ආහාර බුදිමින් සිටියේය කියා පුරාණනක්ෂරස්ත්රආකාරයෝ කියන්නාක්මෙන්දෝහෝ නොහොත් මහා බ්රාහ්මරාජයා බ්රරහ්මලොකයෙන් අන්තර්ඩා නව මේ මිනිස් ලොවට බැස දවස දෙවේලේම ස්ත්රීජ පුරුෂයින් සමග කථාකරමින් කවටකම් කරමින් නෑයෙක් මිත්රසයෙක් යහලුවෙක් වාගේ නිරන්තරයෙන්ම මනුෂයින්ගේ ගෙවල හැසිරෙමින් උන්ගේ ආහාර අනුභවකරමින් සිටියේය කියා බ්රා හ්මණයින් කියන්නාක්මෙන් දොහෝ නොහොත් ශක්රක දෙවියා ශක්ර් භව‍ණයෙන් අනර්ඪාිනව මේ මිනිස්ලොවට බැස ස්ත්රී පුරුෂයින් සමග කථාකරමින් කවටකම් කරමින් මනුෂ්යකයින්ගේ නැයෙක් මිත්ර්යෙක් ‍වාගේ නිරන්තරයෙන්ම මනුෂයින්ගේ නෑයෙක් මිත්රැයෙක් වාගේ නිරන්තරයෙන්ම මනුෂ්ය්යින්ගේ ගෙවල සංචාරණය කරමින් උන් හා ආහාර බුදිමින් සිටියේය කියා දේවාගම්කාර යෝකියන්නාක්මෙන් තාගේ මහොත්තම දෙවියන්වහන්සේත් දිව්යකලොකයෙන් චුතව මේ මිනිස් ලොවට බැස දවස දෙවේලේ ස්ත්රීය පුරුෂයන් සමග කථාකරමින් කවටකම්කරමින් මනුෂ්ය යින්ගේ නෑයෙක් මිත්ර යෙක් සහ යහලුවෙක් වාගේ නිරන්තරයෙන්ම මනුෂ්ය‍යින් අතරේ සංචාරණයකරමින්ද ඒ හැර තමන්ට රිසි රිසි ආහාර පානාදිය මනුෂ්යනයන්ට කියා සම්පාදනයකරවා ඒවා අනුභවකරමින් පුලුටු දුම් ආදිය ආඝ්රාඅණය කරමින් පානයකරමින්ද සිටියේය කියා ක්රිුස්තියානීන්ගේ ඒ බයිබලයේ කියා ඇත්තේය. තවද ඒ තාගේ මහොත්තම දෙවියන්වහන්සේ ආදම් සමග කථාකරමින් ඒව සමග කථාකරමින් ඒ ආදම් ඒව සමග හැන්ඟුම්මුත්තන් කෙ‍ළිමින් ඔවුන් කළ වරදට දඬුවම් පනවමින් ඔවුන් උයනෙන් පන්නාදමා ඔවුන් නිර්ව්සත්රඟ 65

ඉන්නා දැක ඔවුන්ට රෙදිපිළි සාදාදෙමින් ඒවා අන්දවා ජීවනදෙන ‍ගසේ ගෙඩිකෑවේනම් ඒ නපුරුයි මේ දෙවියන්වහන්සේ සිතා ඊට ආරක්ෂාවවක්කර ආදම්ගේ පුත් කායින් පූජාකළ එලවලු පූජාවට නොසතුටුව ආබෙල් කළ මාංස පූජාවට සතුටුව කායින් එතනින් පන්නාදමා ඔහු හම්බඋනු කෙනෙක් විසින් මරණු ලැබේදෝ සිතා ඔහු හන්වඩුකර ඔහු සමග දෙවියන්වහන්සේ අනෙකාකාර උත්තර ප්රවත්යුදත්තර විසියෙන් කථාකොට මෙසේ කල්යාමෙන් පෘථිවියේ මනුෂ්යකයින් බෝවෙන්නට පටන්ගත් කල්හි අහෝ මා මේකළ මෝඩකමකමහත අහෝමා මේකළ අනුවන කමක මහතකියා මේ තාගේ දෙවියන්වහන්සේ පසුතැවිලිභාවයට පැමිණෙමින් නෝවා සහ ඔහුගේ පවුලේ අයවල් පමණක් අතහැර අනිත් සියළුම මනුෂ්ය යින් විනාසකරදැම්මේය. තවද සත්‍යාලංකාරය, ඒ ජලගැල්මෙන් ගැලවුනු නෝවාගේ සහ ඔහුගේ පවුලෙනුත් මනුෂ්යරයො බෝවෙන්නට පටන්ගෙන ස්වර්ගුයේ තට්ටුවෙනතරම් උස ඇති කොතක් ගොඩනගමුකියා ඔව්හු එකතුව ඒ කොත ගොඩනගන්නට පටන්ගත්කල්හි තාගේ මහොත්තම දෙවියන්වහන්සේද මේ මනුෂ්යහයින් ගොඩනගන්නට පටන්ගත් කොත ස්වර්ග්යේ තට්ටුවෙන තරම් ගොඩනගත, එබැවින් ඒ වැඩ පාලුකරමින් සිතා එක මනුෂ්යේයෙකුගේ කථාව අනික් මනුෂ්යනයෙකුට නොතේරෙන ආකාර භාෂාව අවුල් කළේය කියා ඇත්තේය. ඒ බව උත්පත්ති නම් පොතේ 11 ‍වෙනි පරිච්ඡේදයේ විස්තරවශයෙන් පෙණෙයි. එම්බා සත්යාභලංකාරය, මේ ගොඩගන්නට ගිය කොතගැණ වචන මාත්ර.යක් ඇසියයුත්තේය. හේ කවරහයත්, ‍එක සක්වලකට ඇත්තේ එක සූර්ය්ත් යා‍ය. දහදහස් සක්වල වලට සූර්ය්ක යන් දසදහසක් ඇත්තේය, මේ අපේ සූර්ය්යං යාගෙන් ආලොක ලබන ලද්දේ මේ මගුල් සක්වලවන්නේය. දෙවියන්වහන්සේගේ ස්වර්ගයරාජ්යදය තියෙන්නේ මේ මගුල් සක්වල නොවේය, රවිචන්ර්ේගේ, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු, කෙහෙතු, යන මේ ග්‍ේ හයො මේ සූර්ය්ර් යාගෙන් ආලොකය ලබනලද බැවින් ඒ ග්රහහයින්ගේ රාශි චක්රවත් මේ මගුල් සක්වලට අන්තර්ගැත වන්නේය, ඒ හෙයින් ස්වර්ග රාජ්යටය මේ මගුල් සක්වලට අයිති රාශිචක්රවයේ සෙනසුරු දෙවියාගේ ගමන් මාර්ගවයෙනුත් එපිට තියෙන්නටම ඕනෑය, එසේ එපමණදුර තියෙන්නාවූ ස්වර්ග යේ තට්ටුවෙන තරම් කොතක් ගොඩනගන්නට මේ පෘථිවියේ ගල්පස් මදි වෙන්නේය. ‍මක්නිසාද කිවොත් මේ අප ඉන්නා පෘථිවිගොලය 66

හැතැප්ම (25000) විසිපන්දාහක් වටව ඇත්තේය කියා ලෝකයා කියන්නේය, මේ වටගෝලය ගඩොල් කැටයක්මෙන් හයැස් කළොත් එකපැත්ත හැතැප්ම 6250 ක් පමණවේය. මේ අපි ඉන්නා පෘථිවියට ඉතා ඈතින් ඉන්නා ග්ර0හයා සෙනසුරාය, ඒ සෙනසුරා වනාහි මේ පොළවේ හිට හැතැප්ම (811987564) අටදාස් එකසිය දහනමලක්ෂේ අසූහත්දාස් පන්සිය හැටහතරක් ඈතින් පිහිටා ඇත්තේය. ඉලයිජා මිනිස්කය පිටින් ගෙනයනු ලැබුවේ මේ ස්වර්ග යටය. මේ ස්වර්ගකය කිසිම දූරදර්ශයන කන්නාඩියකට තව පෙනුනේනැත, ඒ කොත හෙනහුරාගේ ගමන් මාර්‍ිටයත් පසුකරගන යනතුරු ගොඩනගන්නට ඕනෑය. අඩි දහයක් උසට ගොඩනගන කනුවක් ඇත්නම් ඉතා අඩුවශයෙන් ඒ කනුවේ එකපැත්ත අඩියක්වත් තියෙන්නට ඕනෑය. හැතැප්ම දහයක් උසට ගොඩනගන කො‍තක් ඇත්නම් ඒ කොතේ එකපැත්ත හැතැප්ම එනම් හතර පැත්තම හැතැක්ම හතරක් තියෙන්නට ඕනෑය. මේ උසට මෙපමණ මහත තව මදිවා‍වගෙයි, ඒ කොයිහැටි නුමුත් ස්වර්ගෙ රාජ්යකය උසට පෘථිවියේ සිට කො‍තක් ගොඩනගනවානම් මේ පෘථිවිය පමන ඇති මැටිගුලි (1687660810) දහසයදාස් අටසිය හැත්තෑහයලක්ෂ හැටදාස් අටසිය දහයක් ඕනෑ කරන්නේය කියා ලෝකයා මෙකලට සම්මතකර කියන්නේය, ඉදින් සත්යාකලංකාරය, මේ කියමන සැබෑනම් බයිබලයේ ලියවිළිත් සැබෑවන්නේනම් මේ පෘථිවියේ ගල්පස් අරගණ සෙනසුරාගේ ගමන් මාර්ගේයත් පසුකරගෙණ ස්වර්ග යේ තට්ටුවෙන තරම් කොතක් ගොඩනගනවා ඇතකියා හිතූ ඒ තාගේ දෙවියන්වහන්සේ කොපමන අනුවන දෙවියෙක් වියයුතුද? තවද සත්යානලංකාරය, මේ පෘථිවිගෝලය වටේ සෑම තැනම වාතයා පිරී ඇත්තේය. ඒ වාතයා පොළවේහිට හැතැක්ම හතලිස් පහක් පනහක් පමණ යන තැන් ඇත්තේය, වාතයා ඊට මත්තේ නැත්තේය. යම් මනුෂ්ය යෙක් පොළවේ හිට හැතැප්ම පනහක් පමණ ආකාශයට ගියේනම් එහිදී ඒ මනුෂ්යේයාට හුස්ම ගැණීමට වාතය නැත්තේය. එබැවින් ඒ වාතය ඇති හරියට යනතුරුවීනා ඉන්මත්තේ මනුෂ්යේයෙකුට ඉඳගණ වැඩක් පලක් කිරීම බැරිවන්නේය. එසේවූකල්හි ස්වර්ග රාජ්යවයේ තට්ටුවෙන තරම් උස්වූ කොතක් පොළවේ හිට මනුෂ්යරයින් විසින් ගොඩනගාය කියා හිතා ඊට භය වුනු දෙවියන්වහන්සේගේ අනුවන මෝඩ කල්පනාව කිතුල් අත්තදිගේ පියරමැනපු මනුෂ්යුයාගේ මෝඩ කල්පනාව මෙ‍නැයි ලෝකයා කියන්නේය. මේ හැර දෙවියන්වහන්සේ

67

ආබ්රයහම් ආදී කෙ‍ලකෝටි ගණන් මනුෂ්ය යින් සමගද සේරාහාගර් ආදී කෙලකෝටි ගණන් ස්ත්රීීන් සමගද රෑ දෙවේලේ නිරන්තරයෙන්ම වාගේ කථාකරමින් උන් සමග කවටකම් කරමින් ඒ ස්ත්රීේ පුරුෂාදීන්ගෙන් ආහාර පානාදිය ඉල්ලා බුදිමින් පානයකරමින් උන්හා එකට හැසිරෙමින් ඔවුන්ගේ නෑයෙක් මිත්රපයෙක් යාලුවෙක්වාගේ ගෘහස්ථ මනුෂ්යමයින් විසින් කරණසියලුම ක්රිනයාවන් ඒ දෙවියන්වහන්සේ කළේයකියා ඇත්තේය. මේ ආදී කෙලෙකෝටි ගණන් ඔප්පු සාක්ෂියවලින් ඒ දෙවියන්ට රූපික ශරීරයක් ඇතිබව පෙනේය. අරූපික බවක් කොහොත් නොපෙනේය, හෙවත් ක්රිකස්තියානීන්ගේ කියමන්වලට අතිශයින් විරුද්ධව ඒ දෙවියන්ට රූපික ශරීරයක් නැත්තේය කියාද ඒ දෙවියෝ මනුෂ්ය යින් සමග කථාකළේය කියනනමුත් ‍එසේ කථාකළේනැත කියාද ඒ දෙවියෝ රීරිමස් පුළුටු කිරි තෙල් වැයින් ආදිය නොකෑවේය, නොබීවේය කියාද යනාදී වශයෙන් කීදේ නොකී‍වාක්මෙන්ද කළදේ නොකළාක්මෙන්ද තමා කළදේ අනුන් කළාක්මෙන්ද අහසට පොළොවමෙන් දුරින් දුරුවූ අර්ථදවලින් ක්රි්ස්තියානිකාරයා තෝරන්නේය. මේ තේරුම් ‍වනාහි භාෂාවට හෝ ව්යිවහාරයට හෝ අර්ථ වලට විරුද්ධව තෝරණ තේරුම්ය, එබැවින් ඒ තේරුම මිථ්යායවන්නේය බොරුවන්නේය, අර්ථේයෙන් සිස්වන්නේය. තවද සත්යා්ලංකාරය, තාගේ මහොත්තම දෙවියන්වහන්සේට මේ යටකී මහාබයිබල සූත්රාකන්ත ධර්මගදෙසනාවෙන් තේරුන් යන ආකාර රූපික ශරීරයක් හෝ ඡායාරූපාකාර ශරීරයක් හෝ නැත්තේයයි ද උන්වහන්සේට ඇත්තේ ආත්මය පමණෙකකියාද මේ වර්තැමාන කාලික ක්රිහස්තියානිකාරයෝ කියන්නෝය. සත්ව යෙකුට ඇත්තේ ආත්මය පමණෙක, ශරීරයක් නැත්තේය කියා යමෙක් කියයිනම් තමා ඒ කියන්නේ මොකදකියා ඔහු දන්නේනැත. එසේ කියන අයගේ අනුවන පරමතර අඥානකම කොයිතරම්ද කීවොත් ලුනු ඇඹුල් දුරුමිරිස් කිරි වතුර යනමේ සත්වර්ගතයකින් සමන්විතවූ හොද්දක් ඇත්තේය. නුමුත් ඒ හොද්ද දමාපු භාජනය නැත්තේය කියන අඥානකමමෙනි, නොහොත් දුම්කෝච්චිය නැත්තේය, දුම්කෝච්චියේ ගමන ඇත්තේය කියන අඥානකම මෙනි, ‍සත්යාුලංකාරය දෙවියන්වහන්සේට ශරීරයක් නැත්තේය, ඇත්තේ ආත්මය පමණෙක කියන කියමනේ මිථ්යාවභාවය දැනගන්නා කැමැත්තේ


68

නම් ආත්මය කියා එකක් ඇත්තේද ශරීරයක් නැතුව ආත්මයෙන් ක්රිආයාකරන්නට පුළුවන්ද කියා කල්පනාකර බැලූකල මේ කී කාරණ සම්පූර්ණ‍යෙන් ඔප්පු වෙන්නේය, එබැවින් සත්යාරලංකාරය, මනුෂ්ය ශරීරයක හෝ දිව්යා ශරීරයක හෝ ආත්මයක කියා එකක් ඇත්තේද ආත්මය කියා එකක් තියෙන්ට පුලුවන්ද කියා පරීක්ෂාමකර බලමුනම් අපේ මුහුන අපට නොපෙනෙන බැවින් ඒ මුහුන කැඩපතකින් බලා පරීක්ෂාු කරන්නාක්මෙන් ඒ ආත්ම ශරීර දෙකට සර්වාබකාරයෙන් ගැලපෙන අනිකුත් එවෙනි උපමා වස්තුවක් සොයා පළමු කොට ඒ උපමා වස්තුවැලෙස බලා එයින් උපමෙය්ය්වූ ආත්මය කියන්නේ මොකද ශරීරය කියන්නේ මොකද ආත්මය කියා වස්තුවක් ඇත්තේද නැත්තේද කියා දැනගන්නේය. එබැවින් සත්යාැලංකාරය, මේ ගැණ ආත්ම ශරීර දෙකට සර්වායකාරයෙන් ගැලපෙන සූපය සහ ඒ සූපය දමා තියෙන කෝප්පයත් ගැන අපි පළමුකොට කල්පනාකර බලමු. සූපය හෙවත් හොද්ද වනාහි ලුනු ඇඹුල් දුරු මිරිස් කිරි වතුර යනාදී ස්වර්ගෙයකින් සමන්විතව ඇත්තේය. එයාකාරයෙන්ම ආත්මයත් චක්ෂුම විඤ්ඤාණ ශ්‍රොතවිඤ්ඤාණ ඝාණවිඤ්ඤාණ ජිව්හා විඤ්ඤාණ කායවිඤ්ඤාණ මනොවිඤ්ඤාණ යනමේ විඤ්ඤාණ සදෙනාගෙන් සමන්විතව ඇත්තේය. හොද්ද වනාහි කෝප්පය තුළ ඇත්තේය. හොද්ද වනාහි කෝප්පය නිසා පවත්නේය. එයාකාරයෙන්ම ආත්මය වනාහි ශරීරයතුළ ඇත්තේය. ඒ ආත්මය ශරීරය නිසාම පවත්නේය. කෝප්පය නැත්නම් හොද්ද නොතැබිය හැක්කේය, එයාකාරයෙන්ම ශරීරය නැත්තේනම් ආත්මය නොතැබිය හැක්කේය. මේ මේ කාරණනිසා ආත්ම ශරීර දෙකට හොද්ද සහ කෝප්ප‍යත් උපමා කළහැක. මෙසේ සත්යාදලංකාරය, මම පළමු කොට ඒ කෝප්පය තුල හොද්ද කියා දෙයක් ඇද්ද කියා ඉතින් පරික්ෂාකකර බලන්නෙමි. ලුනු ඇඹුල් දුරු මිරිස් කිරි වතුර යනමේ සයෙන් සමන්විතවූ හොද්දක් මේ කෝප්පේ දමා ඇත්තේය කියාද ඒ කෝප්පය තුල ඇත්තේ හොද්දමය කියාද තොප කියන්නෙහිය. මේ කියමන ඒකාන්ත සත්යි කියමනක්ද බොරු ප්රපබන්ධායක්ද කියා බලන පිණිස මම වෙන වෙනම කෝප්ප සයක් ගෙණ අතිශයින් සමර්ථකවූ රස ශාස්ත්රමඥයෙක් ගෙන්වා ඒ ආචාර්ය්ණ වරයා ලවා ඒ කෝප්පේ දමා තිබෙන හොද්දේ එක භාවයට ගියාවූ ලුනු ඇඹුල් ආදිය වෙන්කරමින් ලුනු රස‍යගෙණ එක කෝප්පයකට


69

දමන්නෙමි ඇඹුල් රසයගෙන අනික් කෝප්පයකට දමන්නෙමි දුරු රසය ගෙන වෙනින් කෝප්පයකට දමන්නෙමි මිරිස් රසයගෙන අනිත් කෝප්පයකට දමන්නෙමි, කිරිටික ගෙන වෙනින් කෝප්පයකට දමන්නෙමි, වතුරටික ගෙන වෙනින් කෝප්පයකට දමන්නෙමි. මේ යටකී හොද්ද සෑදී තිබුන ලුනු ඇඹුල් දුරු මිරිස් වතුර කිරි ආදිය එකින්එක වෙන් කොට වෙන වෙනම කෝප්පවලට දමා ඒ මුල් කෝප්පේ හොද්දක් තිබුනාද ඒ හොද්දට මක්වුනේද කියා මම සත්යාේලංකාරය, තොපෙන් අසන්නෙමි. ලුනු ඇඹුල් දුරු මිරිස් කිරි වතුර යනාදි මේ සදෙනා නොවන හොද්දක් ඒ කෝප්පේ තිබුනා නම් ඒ සදෙනා ක්රසමයෙන් අහක්කළ කල්හි ඒ තොප කී හොද්ද කෝප්පේ ඉතුරුවෙන්නට ඕනෑය, නමුත් සත්යාොලංකාරය, එසේ එවැන්නක් නැත්තේය. එබැවින් සත්යා ලංකාරය, කෝප්පේ හොද්දක් තිබුනාය කියන කීම මුසාවාද සම්බන්ධි බොරු කියමනක්ය හොද්දකියා එකක් කෝප්පයේ හෝ වෙන මොනතැනක හෝ නැත්තේය. තවද සත්යාෝලංකාරය, යටකී කෝප්පේ බහා තිබුනු හොද්දෙන් ලුනු ඇඹුල් ආදිය වෙන්කරන්නට පටන්ගෙණ පළමු කොට ඒ හොද්දේ ලුනුපමණක් අහක්කළවිට සත්යා්ලංකාරය, ඒ කෝප්පයේ හොද්ද තව තිබේයකියා යමෙක් කියානම් නැවතද ඒ හොද්දෙන් ඇඹුලුත් අහක්කළ කල්හීත් ඒ කෝප්පේ තවත් හොද්ද කියා එකක් තිබේය කියා ‍යමෙක් කියානම් තවත් ඒ හොද්දෙන් දුරුමිරිස් කිරි ක්ර මයෙන් අහක්කරමින් වතුර පමණක් ඉතුරුවුන කල්හිත් තවත් ඒ කෝප්පේ හොද්දකියා එකක් තියෙනවාය කියා යමෙක් කියනවානම් එකල්හි හොද්ද කියන්නේ වතුරටය, එසේහෙයින් මේ කියමනේ අනුවන අසාර අභූතත්විය කියනුම කවරේද? එයාකාරයෙන්ම සත්යා්ලංකාරය, කෝප්පය නමැති ශරීරයෙහි හොද්ද නමැති ආත්මයක් ඇතැයි සමහරෙක් කියන්නේය, නමුත් සත්යාීලංකාරය මේ සතර මහාභූතයින් වශයෙන් උපන්නාවූ රූපයෙහි ජීවිතයයි කියා හෝ ආත්මයයි කියා හෝ බලන අසන ආඝ්රාපණය කරණ රස දැනෙන ස්පර්ශා කරණ හිතන යන එන ගමන් කරවන කවන පොවන ජීවනනම් ආත්ම කෙනෙකුන් නොබලන්නේය. තවද සත්යා ලංකාරය දිව්යන මනුෂ්යා දී ශරීරවල ජීවනනම් ආත්ම කෙනෙක් ඇත්තේනම් වඩා අමාරුවක් නැතුව මනුෂ්යමයාට නුමුත් ඒක දැනගන්නට පුලුවන, ඉදින් සත්යා ලංකාරය, දැන් එසේ මේ සූත්රනය ශ්රනවනය

70

කරන්නාවූ තොප තුළ ආත්මයක් ඇතැයි තොප සිතන්නෙහි නම් තොප විසින් ඒ බව ලෝකයාට කියා පෙන්වා දෙන්නට ඕනෑය පණ ඇති මනුෂ්ය යා බලන්නේය, අසන්නේය, ආඝ්රායණය කරන්නේය, රසාස්වාදනය කරන්නේය ස්පර්ශෙ කරන්නේය, සිතන්නේය, කන්නේය, බොන්නේය, ගමනය කරන්නේය, වැඩපල කරන්නේය, නමුත් පණ නැති මනුෂ්යකයාට එසේ කරන්නට බැරිය, එබැවින් මේ බැලුම් ඇසුම් ආදී සියලුම ක්රිකයාවන්කරන්නේ පණ ඇති නිසාමය වෙනඅන්කාරණයක් නිසා නොවේය කියා තොපට කියතහැක, නමුත් මේ කියමන සත්යානලංකාරය, මදක් සිහිය එලවා කල්පනාකර බැලූ කල අනුවන කියමනක්මෙන් පෙනෙන්නේය, තවද සත්යායලංකාරය, සත්වසයාට පෙනෙන්නේ පණඇති කාරණයනිසාමයකියා තොප කියයිනම් පණ ඇති සියලුම සත්වකයින්ටම පෙනෙන්ට ඕනෑය, ඉදින් පණ ඇති සියලුම සත්වසයින්ටම පෙනෙන්ට ඕනෑ නම් අන්ධඕව ගියාවූ පණඇති සත්වමයාටත් පෙනෙන්ට ඕනෑය, මේ ලෝකයේ පණඇති ඇහැ නොපෙනෙන අන්ධනයෝ ඇත්තාහුය. එනිසා පෙනෙන්නේ පණ නිසා නොව චක්ෂූ්විඤ්ඤාණය නිසාය. තවද සත්යාේලංකාරය, කණ ඇහෙන්නේ පණ ඇති කාරණය නිසාමය කියා තොපි කියයිනම් පණ ඇති සියලුම මනුෂ්යරයින්ටම ඇහෙන්ට ඕනෑනම් පණ ඇති බීරටත් ඇහෙන්ට ඕනෑය, මේ ලෝකේ පණඇති කණ නොඇසෙන බීරෝ ඇත්තාහුය. එනිසා කණ ඇහෙන්නේ පණ නිසා නොව ශ්රොබතවිඤ්ඤාණය නිසාය, තවද ගඳ ආඝ්රා ණය වන්නේ පණ ඇති කාරණය නිසාමයයි කියයිනම් පණ ඇති සියලුම මනුෂ්යරයින්ටම ගඳ ආඝ්රාිණයවන්ට ඕනෑය. ඉදින් පණ ඇති සියලුම මනුෂ්යෂයින්ටම ගඳ ආඝ්රාඝණය වෙනවානම් නාසයනැති මනුෂ්යයයාටත් ගඳ ආඝ්රා ණය වෙන්ට ඕනෑය, මේ ලෝකයේ පණ ඇති ගඳ ආඝ්රායණය නොවන මුක්කරු ඇත්තාහුය. එනිසා ගඳ ආඝ්රාිණයවන්නේ පණඇති කාරණය නිසානොව ඝාණවිඤ්ඤාණය නිසාය. තවද රස දැනෙන්නේ පණ ඇති කාරණය නිසාමය කියනවානම් පණඇති සියලුම මනුෂ්ය යින්ටම රස දැනෙන්ට ඕනෑය, ඉදින් පණඇති සියලුම මනුෂ්යමයින්ටම රස දැනෙනවා නම් රස දිව කොහෙත්ම නැති මනුෂ්ය යින්ටත් රස දැනෙන්ට ඕනෑය, මේ ලෝකයේ පණඇති රස නොදැනෙන දිව නැති මනුෂ්ය යො ඇත්තාහුය. එනිසා රස දැනෙන්නේ පණ ඇති කාරණය නිසා නොව ජිව්හා විඤ්ඤාණය නිසාය, තවද සත්යාද


71

ලංකාරය, පෘෂ්ටව්යාවය ස්පර්ශදය වන්නේ පණ ඇති කාරණය නිසාමය කියනවානම් අන්කාරණයක් නිසා නොව පණ ඇති සියලුම මනුෂ්යනයින්ටම පෘෂ්ටව්යවය ස්පර්ශ්ය වෙන්නට ඕනෑය, ඉදින් පණ ඇති සියලුම මනුෂ්යයයින්ට පෘෂ්ටව්යි ස්පර්ශ‍ය වෙනවානම් කායවිඤ්ඤාණය හැරගියාවූ ශරීරයේ පෘෂ්ටව්යටය ස්පර්ශුය වෙන්නට ඕනෑය, මේ ලෝකයේ පණ ඇති කායවිඤ්ඤාණය හැරගියාවූ මනුෂ්යසයෝ ඇත්තාහුය එනම් ශරීරය හිරිවැටී ගියාවූ හෝ කොෂ්ටවාතාදියෙන් දඬුමුගුරු ආදියමෙන් ශරීරය පණනැතුව ගියාවූ මනුෂ්යෂයො ඇත්තේය. එතකොට පෘෂ්ටව්යාවය ස්පර්ශපයවන්නේ පණඇති කාරණය නිසා නොව කායවිඤ්ඤාණය නිසාය, තවද සත්යා ලංකාරය, හිතින් හිතන්නේ පණ ඇති නිසාමය කියා කියයිනම් පණ ඇති සියලුම මනුෂ්යණයින්ටම හිතන්ට පුලුවන්බව තිබෙන්ට ඕනෑය; ඉදින් පණ ඇති සියලුම මනුෂ්යුයාටත් හිතන්ට පුලුවන්නම් පණඇති සිහිඇතිවුනු මනුෂ්යියාටත් හිතන්ට පුළුවන් වෙන්ට ඕනෑය. මේ ලෝකයෙහි පණ ඇති සිහිනැතිවුනු මනුෂ්යුයො ඇත්තාහුය. එවුන්ට හිතන්ටබැරිය, එනිසා මනුෂ්ය‍යා හිතන්නේ පණ ඇති කාරණය නිසානොව මනොවිඤ්ඤාණය නිසාය. තවද සත්යාහලංකාරය, යටකී හොද්දේ වනාහි ලුනු රස ඇත්තේ හොද්ද නිසා නොව ලුනු නිසාය ඇඹුල්රස ඇත්තේ හොද්ද නිසා නොව ලුනු නිසාය. දුරුරස ඇත්තේ හොද්දනිසා නොව දුරුනිසාය. මිරිස්රස ඇත්තේ හොද්ද නිසා නොව මිරිස් නිසාය. කිරිරස ඇත්තේ හොද්ද නිසා නොව කිරි නිසාය. දියරස ඇත්තේ හොද්ද නිසානොව දියනිසාය. මෙසේ මේ ළුනු ඇඹුල් දුරුමිරිස් කිරි වතුර යනමේ සදෙන එකභාවයකට ගියකල්හි මනුෂ්යදයො ඊට හොද්ද කියා නමක් ව්යකවහාරකරති, නමුත් ලුනු ඇඹුල් දුරුමිරිස් කිරි වතුර යනාදියෙන් වෙන්ව හොද්දය කියා එකක් ඒ කෝප්පයතුළ නැත්තේය, එයාකාරයෙන්ම ආත්මය ඇති මනුෂ්යාෝ ආත්මය නිසා නොව චක්ෂූ,විඤ්ඤාණය නිසා දකින්නේය, ශ්රො‍තවිඤ්ඤාණය නිසා අසන්නේය, ඝාණවිඤ්ඤාණය නිසා ආඝ්රා නය කරන්නේය, ජිව්හා විඤ්ඤාණය නිසා රසස්වාදය වන්නේය, කයාවිඤ්ඤාණය නිසා පෘෂ්ටව්යායන් ස්පර්ශස වන්නේය. මනොවිඤ්ඤාණය නිසා ධර්මයයන් චිත්තනය වන්නේය, මෙසේ මේ චක්ෂුඤශ්රොරතඝාණ ජිව්හා කායමනො යනමේ විඤ්ඤාණයන් එකභාවයට ගියකල්හී මනුෂ්ය්යො ඊට ආත්මයයි කියා නමක් ව්යඤවහාරකරති. ඒමිස චක්ෂු්විඤ්ඤාණ ආදිවිඤ්ඤාණයන්ගෙන් වෙන්ව ආත්මය කියා එකක් ශරීරයතුල

72

නැත්තේය. තවද සත්යාඤලංකාරය, පණ ඇති සත්වතයා යන්නේය එන්නේය, කන්නේය බොන්නේය පණනැති සත්වආයාට එසේ යන්ට එන්ට කන්ට බොන්ටබැරිය. ආත්මය ඇති කාරණයනිසා මනුෂ්‍සේයො යාම් ඊම් ආදිය කරත්යයිද එබැවින් යාම් ඊම් ආදිය පුලුවන් සත්ව‍යාට ආත්මය ඇත්තේයයිද කියා ‍යමෙක් කියයිනම් සත්යාුලංකාරය, එවලේම උපන් පණ ඇති ලදරුවාට යන්ට එන්ට බැරි මන්දකියා මම අසන්නෙමි. එ‍වලේම උපන් ලදරුවාට යන්ට එන්ට බැරි යාම් ඊම් පුරුදු නොකළ නිසාය ඒ ලදරුවාගේ අත්පා බේරීගණ එන වේලාවට මනොවිඤ්ඤාණය කය නැගීම පුරුදු කරන්නට පටන්ගත්තේය, මෙසේ චිත්තයට කය නගන්නට පුලුවන් කල්හි ඒ ලදරුවාට අත්පා ආදිය සොලවන්නට පුලුවන්වන්නේය, මෙසේ තමාගේ කය තමාට සොලවන්නට පුලුවන්ව ඉඳ දසමස් ඇවෑමෙන් ඒ ලදරුවා බිහිව ක්රවමයෙන් ලොකුවෙන කල චිත්තයත් වැඩෙන්නේය. මෙසේ මේ ලේ කොලපතේ සිටි ලදරුවාට පෙ‍රලෙන්නට හිතෙන්නෙත් පෙරලෙන්නෙත් කකුල් අත් ආදිය නවන්නට පුලුවන් නිසාය කියා සත්යානලංකාරය තොපි කියනවාඇත; එ නිසා යාම් ඊම් පුරුදු කළ මනුෂ්යරයා යන්නේනම් එන්නේ නම් ඒ යන්නේ එන්නේ ඒ මනුෂ්ය්යාට ආත්මයක් ඇති කාරණය නිසානොව යාම් ඊම් පුරුදුකළ නිසාය, අති සියුම් තලතෙල්බින්දු ප්රුමාණ ලේබින්දුවකින් ලදරුවා මව් කුස පිලිසිඳ කාලයක් යනතුරු කිසි සෙලවීමක් නැතුව ඉඳ කල්යාමෙන් ඒ ලේ බින්දුවට තවත් ලේ බින්දු එකතු‍වීමෙන් ඒ මුලින් උපන් ලේ බින්දුව ක්රදමයෙන් මහත්වන්නේය. ඒ ලේ බින්දුව සමගම හේතු වශයෙන් ප්ර ත්යරවශයෙන් මනොවිඤ්ඤාණයත් එකවිටම වාගේ ප්රුතිසන්ධීයවූ බැවින් තැනින් නවමින් මුනින් පෙ‍රලෙන්නටද දන්නවා දනගාන්නටද පටන්ගෙණ නැගිටින්නට වෑයම් කරන්නේ දහසපොලේ වැටීලා වැටි වැටි නැගිටින්නේය. ඉතින් නැගිටින්නට පුලුවන්වූ කල්හි පය ඔසවා තබන්නට පුරුදුකර ගන්නේ නින්නභාවයෙන්ද, වාරභාවයෙන්ද, පුරුදු භාවයෙන්ද සමග හැසුරුනු භාවයෙන්ද යන විධියෙනි. මෙසේ ඒ ලදරුවා ඇවිදීම මුලසිටම පුරුදුකරගත් නිසා ඇවිදිනවා විනා ආත්මයක ආධාරයෙන් ආත්මය නිසාම ඇවිදිනවා නෙවේය. මේ ආකාරයෙන් අපි පරීක්ෂා කර බැළුවෙමු, ආත්මයක් මේ ශරීරයතුළ නැත්තේය චක්ෂුප විඤ්ඤාණ, ශ්රො තවිඤ්ඤාණ, ඝාණවිඤ්ඤාණ, ජිව්හා විඤ්ඤාණ, කායවිඤ්ඤාණ, යනමේ

73

විඤ්ඤාණයන්ය, ඇස නිසාත් රූපය නිසාත් චක්ෂුනවිඤ්ඤාණය උපදනේය, ඒ විඤ්ඤාණය හා උපන්නාවූ ස්පර්ශෂ වේදනා සංඥා වේදනා ඒකාග්රණතා ජිව්තෙන්රිඤා ය මනස්කාරයයි මෙසේ මේ යථොක්තවූ චෛතසික ධර්ම්යො ප්ර්ත්යා්වශයෙන්ම උපදින්නාහුය මේ ශරීරාභ්යවන්තරයෙ ආත්මනම් ජීව කෙනෙක් ඒකාන්තයෙන්ම නැත්තේය, තවද සත්යාමලංකාරය දුම්කොච්චියකට දර වතුර දමා ගිනිමොලවා ඒ දුම්කෝච්චිය ගමන්කරන්නට හරිගස්සා ඒ යන්ත්රුය දක්වන්නා එයින් අහක්ව එය තනියම යන්ට ‍හරින්නේය, ඒ කෝච්චියේ දර ගින්දර වතුර අඩුනූනොත් ඊට අනතුරක්නූනොත් කෝච්චිය නොනැවතී දුවන්නේය. මේ කෝච්චිය දුවනවා කිසිකලක නුදුටු‍විරූ එයාකාර යන්ත්ර යක් ඇති බවත් කිසිකලක නොඇසූවිරූ මනුෂ්යුයෙක් මේ කෝචිචිය දැක අනුමානයක් නැතුව මේ කෝච්චියට පණක් ඇතැයි ආත්මයක් ඇතැයි කියන්නේය, එසේවුවත් ඒ කෝච්චියේ වග දන්නා අපි ඒ කෝචිචියට ආත්මයක් ඇතැයිනොකියමු, එයා කාරයෙන්ම තාගෙ මහොත්තම දෙවියන්වහන්සේ මනුෂ්යඑයාට ආත්මයක් ඇතැයිකියා දුම් කොච්චියට පණ ඇත්තේයයි කිවූ මිනිහා මෙන් කියනවා ඇත. තවද සත්යා්ලංකාරය ඒ කෙසේ වෙනත් ආත්ම ශරීර දෙකේ වග දන්නාඅය මනුෂ්යතශරීරයට හෝ දිව්යඒ ශරීරයට හෝ ආත්මයක් නැති වගම කියත. මෙසේ චක්ෂූි ශ්රොදත ඝාණ ජිව්හා කාය මනො යනාදිය නිසාත් රූප ශබ්ද ගන්ධ රස පෘෂ්ටව්යව ධර්මවචින්තාවන් නිසාත් චක්ෂුපවිඤ්ඤාණ දින්හා උපන්නාවූ ස්පර්ශස වේදනාසංඥා ඒකාග්ර තා ජීවිතෙන්ද්රි්ය මනස්කාරයයි මෙසේ මේ යථොක්තවූ චෛතසික ධර්මදයො ප්රකත්යත වශයෙන්ම උපදිනවාමිස චක්ෂු ශ්රොසත ඝාණ ජිව්හා කාය මනො යනාදින් නැතුව ආත්මයකියා ව්ය්වහාර කරන්ට පුළුවන් යමක් නැවතද ශරීරයක් නැතිව ඉපදීම අතිශයින්ම දුෂ්කර වන්නේය. එබැවින් සත්යාීලංකාරය, තාගේ දෙවියන්ට ආත්මයක් ඕනෑකරණවානම් ශරීරයකුත් ඒකාන්තයෙන්ම ඕනෑකරන්නේය, තවද සත්යායලංකාරය, ශරීරයක් කොහෙත්ම නැතිව තාගේ දෙවියන්වහන්සේ ආත්ම වශයෙන් මේලෝකේ ඉන්නේය කියන්නාවූ අභිනව ක්රිතස්තියානින්ගේ කියමනේ අනුවනකම කියා නිමකරන්නට බැරිය, කොලයක් දන්ඩක් නැතුව නිල්පාට තනිකර තියෙන්නේය කියාද පාන්තිර ආදියක් නැතුව ගිනිදැල් තියෙන්නේය කියාද, පරාල හෝ ලී උළුවහු බිත්ති සෙවිලි ආදියක් නැතුව ගෙයක් තියෙන්නේය කියාද, ‍යමෙක් කියානම් ඒ කියන තැනැත්තාගේ මෝඩකම කියනුම කවරේද 74

එයාකාරයෙන්ම ශරීරයක් නැතුව ආත්මයක් තියෙන්ට පුළුවන කියන ක්රිාස්තියානිකාරයාගේ අනුවනකම කියනුම කවරේද? එබැවින් සත්යාරලංකාරය, තාගේ මහොත්තම දෙවියන්වහන්සේට ශරීරයක් ඇත්තේය, ඒ ශරීරයෙහි ඇස් කන් නාසා ජිව්හා කාය මනො යනාදිය නිසාද රූප ශබ්ද ගන්ධය රස පෘෂ්ටව්යස ධර්ම චින්තාවන් නිසා චක්ෂුැ විඤ්ඤාණයන් හා උපන්නාවූ ස්පර්ශ වේදනා සංඥා ඒකාග්රමතා ජිවිතේන්ද්රිාය මනස්කාරයයි මෙසේ මේ යථොක්තවූ චෛතසික ධර්මනයන් ප්රිත්ය‍වශයෙන්ම උපදින සෙයින් ඊට ලෝකයා සම්මත ව‍ශයෙන් ආත්මයයි කියනවා විනා තනිකර ආත්මයාගේ පැවැත්ම අතිශයින්ම දුෂ්කරය, එබැවින් ඒ තාගේ දෙවියන්වහන්සේට රූපස්කන්ධෝයක් ඇත්තේ ය, සඤ්ඤාසකන්ධයක් ඇත්තේය, සංකාරස්කන්ධ යක් ඇත්තේය, විඤ්ඤාණස්කන්ධයක් ඇත්තේය. එම්බා සත්යානලංකාරය, රන් රිදී මුතු මැනික් ආදී අනර්ඝධ වස්තු සොයන යම් පුරුෂයෙක් ඇත්නම් ඒ පුරුෂයා වනාහි පළමු කොට රන්රිදී මුතුමැනික් ආදී අනර්ඝන වසුතු උපදින ප්රතදේශයක් සොයා එයින් බිමක් මිළදීගෙණ ඒබිම එලිකරමින් එහි තැනින් තැන වලවල් කපා උදලු ආදියෙන් පස්ඇද ඒ පස හා මිශ්රිව සම්බවනලද රන්රිදී මුතු මැනික් ආදිය ගෙණ ඒ පුරුෂයාගේ භාණ්ඩාගාරය පුරවන්නේය, එයාකාරයෙන්ම සත්යාුලංකාරය, මාගේ සද්ධර්මඑය නැමති භාන්ඩ පුරවන්නේ රන්රිදි මුතු මැනික් ආදී අනර්ඝව වස්තුන් උපදින ප්රෙදේශය නමැති ක්රිනස්තියානිය සොයා මිළදීගන්න බිම නැමැති බයිබල ධර්මියගෙණ ඒ ධර්මයය මාගේ සම්මුති ධර්මියට සමානකොට එලිකර උදළු යවුල් ආදිය නැමති තර්කි විතර්කම විචාරාදියෙන් ඒ රම්යයවූ බිම නැමති බයිබල ධර්ම යේ පරිච්ඡේදයක් පදයක්පාසා මෙසේ තැනින්තැන සාරාබලා රන්රිදී මුතු මැනික් ආදිය නැමති සතරමහා භූත පංචස්කන්ධර ආයතනාදීන්ගෙන්යුත් දෙවියෙක් ඇතිබව සොයා ගෙණ මාගේ ධර්මංය නැමති භාන්ඩාගාරය එයින් පුරවාලමි. මෙසේ සත්යාධලංකාරය, තාගේ මහොත්තම දෙවියන්ගේ ප්රඑවෘත්ති කථාව අඩංගුව තියෙන බයිබල ධර්මයය හාරා සොයා බලා එයින් ඒ තාගේ දෙවියන්වහන්සේට සතරමහා භූතයින් ගෙන් යුත් ශරීරයක් හා පංචස්කන්ධස වාදස ආයතනාදිය ඇති බව මම සොයා ගත්තෙමි. තවද සත්යාධලංකාරය, තාගේ මහොත්තම දෙවියන්ට සතර මහා භූතයින්ගෙන්යුත් ශරීර පංචස්කන්ධං වාදස ආයතනාදිය ඇතිබව සොයා මාගේ ධර්මුයට එය එකතු කර තැබීම රන්රිදී මුතුමැනික් ආදිය සම්භකර භාන්ඩාගාරය 75

පුරවන්නාක් මෙනි, තවද සත්යායලංකාරය, සතරමහා භූතයින්ගෙන් යුත් දිව්ය් මනුෂ්ය, මොනයම් සචේතනික සත්වායෙක් නුමුත් ඇත්තේද ඒ සත්වයයා දුක්විඳින ආදීනව ගැණ මම මීට ප්රතථම ශ්රා්වස්ති නම් මෙපුර ප්රවවරයෙහිවූ ජේතවනනම් මහාවිහාරයෙහිදී මෙසේ උපමා කථාවක් ‍මගේ සංඝයා උදෙසා වදාළෙමි, ඒ උපමා කථාව සත්යාථලංකාරය, මේ තාගේ දෙවියන් ගැනත් මෙහිදී මම දක්වමි. හේ කෙසේදයත් සත්යාදලංකාරය, උග්ර වූ තේජස් ඇත්තාවූ දරුනු විෂ ඇත්තාවූ විෂඝොර සර්පායො සතර දෙනෙක් ප්රකත්ය‍න්ත දේශයෙහි රජෙකු විසින් පෝෂ්යා කරණ ලද්දාහුය. ඉක්බිත්තෙන් ජීවත්වනු කැමැත්තාවූ නොමියනු කැමැත්තාවූ සෞඛ්යාහභිලාසි ඇත්තාවූ හෙවත් සැප කැමැත්තාවූ දුකට ප්රැතිකුල කරන්නාවු පුරුෂයෙක් එහි ආයේය. එවිට රජද ඕහට ආමන්ත්රාණයකොට එම්බා පුරුෂය උග්රිවූ තේජස් ඇත්තාවූ දරුනුවූ විස ඇත්තාවූ මේ ආශිර්විෂයන් සතර දෙන කලින් කලට නැගීසිට වියයුත්තේය. කලින් කලට අනුභව කරවිය යුත්තේය. කලින් කලට සයනය කරවියයුත්තේය. මෙසේ පින්වත්වූ පුරුෂය යම් කලෙක්හි වනාහි උග්රයවිෂ තේජස් ඇත්තාවූ දරුනුවූ විෂ ඇත්තාවූ කාෂ්ටමුඛාදිවූ මේ ආශිර්විෂයන් සතරදෙනා අතුරෙන් එක්තරා එකෙක් හෝ කිපුනේ වීනම් එකල්හි එම්බල පුරුෂය තෝ මරණයට හෝ මරණ සමාන දුකට හෝ පැමිණෙන්නේය, පින්වත්වූ පුරුෂය ‍තා විසින් යමක් කටයුතුද ඒ කරවයි කියේය. ඉක්බිත්තෙන් වනාහි සත්යාෝලංකාරය, ඒ පුරුෂ තෙ‍ම උග්රිවූ තේජස්ඇත්තාවූ ආශිර්විෂයින් සතරදෙනාට භය ගෙණ යම්කිසි දිසාභාගයකට පලායන්නේය. එහි වැසියෝ ඕහට ආමන්ත්රගණයකොට පින්වත්වූ පුරුෂය යම් තැනෙක්හි තා දුටුයේවීනම් එතැන්හිම ජීවිතය තොරකරම්හයි සහසිකවූ චණ්ඩවූ වධකයෝ පස්දෙනෙක් තා පසුපස්සෙහි අනුව එන්නාහ, එම්බා පුරුෂය තා විසින් කටයුතු යමක් කොට ඔහුන්ගෙන් මිදේවයි කිවෝය, ඉක්බිත්තෙන් සත්යාිලංකාරය, ඒ පුරුෂ තෙම ආශිර්විෂයින් සතර දෙනාට හා අතිශයින් බියකරු වධකයන් පස්දෙනාට භයගෙණ එයින් පිටත්ව අන් තැනකට පලායන්නේය, එහි වැසියෝද ඕහට කථාකොට එම්බල පුරුෂය යම් තැනෙක්හිදී තා දුටුයේ වීනම් ඒ තැන්හිම හිස කපාදමමියි වැලිකෙළියෙහි පටන් එකට වැඩුනාවූ ඔසවාගන්නාලද කඩුගත් අත් ඇති මිත්රෙ වධකතෙමේ තා පසුපස්සෙහි ලුහුබඳවා එන්නේය. එසේ හෙයින් තා විසින් ‍යමක් කටයුතුද ඒ දෙස කොට ඔහුගෙන් ගැලවී

76

යවයි කීවෝය, ඉක්බිත්තෙන් වනාහි සත්යාඔලංකාරය, ඒ පුරුෂතෙම ආශිර්විෂයන් සතර දෙනාටද ඉතා භයානක වදකයින් පස්දෙනාටද ඉක්බිති සවෙනිවූ ඔසවා ගන්නාලද කඩුපතර ඇති වැලිකෙළියෙහි පටන් එකට වැඩුනාවූ මිත්ර්වධකයාටද භයව එයින්පිටව යම්තැනකට පලායන්නේ ඒ පුරුෂතෙම ජනපද සූන්යඩ ග්රානමයක් දක්නේය, යම් යම් ගෙයකට වදනේද සිසිවූ ගෙයකටම වදනේය, තුච්ඡවූ ගෙයකටම වදනේය, ආහාරපානාදියෙන් සූන්ය,වූ ගෙයකටම වදනේය, යම් භාජනයක් පිරිමැද්දේවීනම් සිස්වූ භාජනම පිරිමඩින්නේය, තුච්ඡවූ භාජන පිරිමඩින්නේය, ඒ නගරවැසියෝ ඕහට කියන්නාහු පින්වත් පුරුෂය දැන් වනාහි මේ ජනසූන්යඒ ග්රාටමය ගම් පහරණ සොරුහූ නසන්නාහ, එම්බල පුරුෂය තා විසින් යමක් කොට මොහු‍න්ගෙන් මිදේවයි කීවෝය. ඉක්බිත්තෙන් වනාහි ඒ පුරුෂතෙම උග්රපවූ තේජස් ඇත්තාවූ දරුණුවිෂ ඇත්තාවූ ආශිර්විෂයන් සතරදෙනාටද වධකයින් පස්දෙනාටද සවෙනිවූ ඔසවාගන්නාලද කඩුපතර ඇති වැලිකෙළියෙහි පටන් ‍එක්ව වැඩුනාවූ මිත්රඩ වධකයාටද ගම්පහරන්නාවූ සොරුන්ටද භය ගෙණ එයින්පිටව අන්තැනකට පලායනකල්හි ඒ පුරුෂතෙම පුලුලින් හා ගැඹුරින් යුක්තවූ මහා ගංගාවක් දක්නේය. ඒ ගංගාවගේ මෙතර සර්පාඹදීන්ගෙන් ගහනවිය. ඒ සෙයින් ඒ භයංකාර ගංගාවගේ එතර නිර්භගය වන්නේය. ප්රගතිභය රහිතවූ ඒ ගංගාවෙන් එතරවිමට නවුකාවක් නැත්තේය. එතරින් මෙතරවීමටද මෙතරන් එතරවීමටද වෘක්ෂරපද රාශියෙන් කරණ ලද ගෙයකුදු නැත්තේය. ඉක්බිත්තෙන් සත්යාෙලංකාරය, ඒ භයට පැමිණියාවූ පුරුෂයාහට මෙබඳුවූ සිතක් පහළවිය, මේ ගංගාව වනාහි පුලුලින් හා ගැඹුරෙන් මහත්වන්නේය, මේ ගංගාවගේ මෙතරද සර්පායදින්ගෙන් ගහනවිය. එහෙයින් ප්රනතිභය සහිතවූ ගංගාවෙන් එතර නිර්භ යවන්නේය, ඒ සෙයින් ප්රරතිභය රහිතව එතරවීමට නැවකුදු නැත්තේය, ඔබිනොබ යාම් ඊමට කරණලද ගෙයකුදු ‍නැත්තේය. මම තෘණජාති ශාඛාපත්රාදදී මේ සියල්ල එක ස්ථානයකට රැස්කොට පසුරක්කොට බැඳ ඒ පසුර නිසා හස්තවය කරණ කොටගෙන පාදවය කරණකොටගෙන මහත් වීර්ය් හ උපදවා සැපයෙන් පරතෙරට ගියෙම්නම් ඉතා යෙහෙකැයි සිතුයේය, ඉක්බිත්තෙන් සත්යිලංකාරය, ඒ පුරුෂතෙම තෘණ ශාඛා පත්ර ආදී මේ නොයෙක්දේ ගෙණ මේ සියල්ල එක ස්ථානයකට රැස්කොට පසුරක්කොට බැඳ ඒ පසුර‍නිසා හස්තව්ය

77

කරණකොටගෙනද පාදවය කරණකොටගෙණද වීර්ය්්ය කරන්නේ සැපසේම පරතෙරට යන්නේය, ගංගාවෙන් එතරව පරතෙරට ගියාවූ බාහ්යමකරණලද පාපයන් ඇති ක්ෂී ණශ්රායවක තෙම නිභීය භූමි නැමති ගොඩ සිටියේය. සත්යාිලංකාරය, මා විසින් මේ අතර්ථ ය අවබෝධකරණු පිණිස මේ උපමාකථාව වනාහි කරණලද්දේය, මේ උපමාවෙහි අතර්ථසය මෙසේ වන්නේය. එනම් සත්යාිලංකාරය, උග්ර‍වූ තේජස් ඇත්තාවූ දරුණුවූ විෂ ඇත්තාවූ ආශිර්විෂයෝ සතර දෙනනම් තාගේ මහොත්තම දෙවියන්තුළ බැඳි සිට මා විසින් සොයාගත් මින් ඉහත කියන ලද ස්ථමහ්න ලක්ෂැණවූ පඨවිධාතු හෙවත් දෙවියන්ගේ ශරීර ධාතුව එකෙක දුකට ලක්ෂකණවූ ආපොධාතුව දෙවන ‍‍එකෙක ඌෂණ ලක්ෂ ණවූ තෙජොධාතුව තුන්වන එකෙක සමුදිරණ ලක්ෂ ණවූ වායොධාතුව සතරවන එකෙක මෙසේ මේ මහා භූතයෝ සතරදෙන ආශිර්විෂයො වෙති. ප්රමත්යාෙතර්ථෂ වධකයෝ පස්දෙනා නම් ඒ තාගේ දෙවියන්තුළ හේතුවශයෙන් පිහිටි රූපස්කන්ධෝ, සඤ්ඤාස්කන්ධ යන් පස්දෙනා වන්නෝය. තවද සත්යාතලංකාරය, ඔසවා‍ගන්නාලද කඩුවපතර ඇති වැලිකෙළියෙහි පටන් එකට වැඩුනාවූ සවෙනි මිත්රර වධකයානම් ඒ තාගේ දෙවියන්තුළ තිබෙන ප්රුත්ය වශයෙන් ඒ දෙවියන් හා සමග උපන් භවයෙහි ඇල්ම උත්පාද කරන්නාවූ තෘෂ්ණාව වන්නේමය. සත්යාිලංකාරය, ඉක්බිති සුන්යවග්රාතමය නම් තාගේ දෙවියන්තුළ ඇති අධ්යාිත්මිකවූ චක්ෂූ විඤ්ඤාණ ආදී සවිඤ්ඤාණයන් උදෙශා කී නම වන්නේය. සත්යාෂලංකාරය, චක්ෂූ විඤ්ඤාණාදියෙන්ද ව්යුක්තවූ සිහිප්රතඥා ඇත්තාවූ ප්රමඥා වන්ත පුද්ගල තෙම රූපය පරීක්ෂාූ කරන්නේනම් ඕහට එය සිස්වූලෙසින්ම වැ‍ටහෙන්නේය. තුච්ඡවූ ලෙසින්ම වැටහෙන්නේය, නින්දිතවූ ලෙසින්ම වැටහෙන්නේය, තවද සත්යානලංකාරය, ශ්රොසත විඤ්ඤාණයෙන්ද ව්යතක්තවූ සිහිප්රරඥා ඇත්තාවූ ප්රයඥාවන්ත පුද්ගල තෙමේ ‍ඒ ශබ්දය ඇසීම පරීක්ෂා කරන්නේය. හොඳ සිහියෙන් විමසන්නේය, සිස්වූ ලෙසින්ම වැටහෙන්නේය, තුච්ඡවු ලෙසින්ම වැටහෙන්නේය, නින්දිතවූ ලෙසින්ම වැටහෙන්නේය. තිරිසන්වූ ලෙසින්ම හොඳාකාර වැටහෙන්නේය. තවද සත්යානලංකාරය, ඝාණ විඤ්ඤාණයෙන්ද ව්යසක්තවූ සිහිප්රරඥා ඇත්තාවූ ප්රයඥාවන්ත පුද්ගලතෙමේ ගඳ ආඝ්රා්ණය පරීක්ෂා්කරන්නේනම් හොඳ


78

සිහියෙන් විමසන්නේනම් සිස්වූලෙසින්ම වැටහෙන්නේය, තුච්ඡවූලෙසින්ම වැටහෙන්නේය, නින්දිතවූ ලෙසින්ම වැටහෙන්නේය, අප්රිවයවූලෙසින්ම වැටහෙන්නේය තවද සත්යානලංකාරය, ජිව්හා විඤ්ඤාණයෙන්ද ව්ය්ක්තවූ සිහිප්රලඥා ඇත්තාවූ ප්රයඥාවන්ත පුද්ගල තෙමේ ඒ ශබ්ද ඇසීම පරීක්ෂායකරන්නේ නම් හොඳ සිහියෙන්ම විමන්නේනම් සිස්වූලෙසින්ම වැටහෙන්නේය, තුච්ඡවූ ලෙසින්ම වැටහෙන්නේය, නින්දිතවූ ලෙසින්ම වැටහෙන්නේය, ‍අප්රිායවූ ලෙසින්ම වැටහෙන්නේය. තවද සත්යා ලංකාරය, කායවිඤ්ඤාණයෙන්ද ව්යික්තවූ සිහිප්රූඥා ඇත්තාවූ ප්ර්ඥාවන්ත පුද්ගල තෙ‍මේ පෘෂ්ටව්යපයන් ස්පර්ශමය කිරීම පරීක්ෂා‍කරන්නේනම් හොඳ සිහියෙන් විමසන්නේනම් සිස්වූලෙසින්ම වැටහෙන්නේ‍ය, නින්දිතවූලෙසින්ම වැටහෙන්නේය, අප්රිූයවූලෙසින්ම වැටහෙන්නේය, තවද සත්යාවලංකාරය, මනො විඤ්ඤාණයෙන්ද ව්යූක්තවූ සිහිප්රකඥා ඇත්තාවූ ප්රයඥාවන්ත පුද්ගල තෙමේ ඒ ධර්මද චින්තාවන් පරීක්ෂානකර බලන්නේද ඕහට එය සිස්වූලෙසින්ම වැටහෙන්නේය, තුච්ඡවූ ලෙසින්ම වැටහෙන්නේය, සූන්යූවූ ලෙසින්ම වැටහෙන්නේය, අනිත්යො ලෙසින්ම වැටහෙන්නේය. සත්යාූලංකාරය, ගම්පහරන සොරහු සදෙනනම් බාහ්යනවූ විඤ්ඤාණයො සදෙනා වන්නෝය. සත්යාමලංකාරය, මනොවිඤ්ඤාණයවූ දෘෂ්ටිකාමසංඛ්යානත රූපතෘෂ්ණ නිධානකොට ඇතිකර්මඤයන් සමුද්භූත ලක්ෂ්ණවූ දෘෂ්ටි ප්රනසාදයතෙමේ මනොඥවූ රූපයෙහිද ස්පර්‍ෘමවන්නේය. මනාපවූ ශබ්ද ඇසීමේ කාමසංඛ්යාූතවූ ශබ්දතෘෂ්ණාව නිධානකොට ඇති කර්ම යන් ප්ර.සාද ලක්ෂ්ණවූ‍ ශොතවිඤ්ඤාණය තෙමේ මනොඥවූ ශබ්දයෙහි ස්පර්ශ්වීමෙන් වැදගන්නේය, මනොඥවූ ගන්ධි ආඝ්රානණ තෘෂ්ණාව නිධානකොට ඇති කර්මනයන් සමුදභූත ලක්ෂ්ණවූ ඝාණ විඤ්ඤාණය තෙමේ සුගන්ධත දිව්යටයෙහි ස්පර්ශනයවීමෙන් වැදගන්නේය, මෙසේ මනොඥවූ රසස්වාදී වස්තුකාමසංඛ්යාවතවූ රස තෘෂ්ණකොට ඇති කර්මසයන් භූත ප්ර සාදලක්ෂධණවූ ජිව්හා විඤ්ඤාණය තෙම ‍මනාපවූ රසයෙහි ස්පර්ශ‍වීමෙන් වැදගන්නේය. ‍මනොඥවූ පෘෂ්ටව්ය ය නිධාන‍ කොට ඇති කර්මෙයෙන් භූතප්රධසාධ ලක්ෂමණවූ කායවිඤ්ඤාණය තෙමේ ‍මනොඥවූ පෘෂ්ඨව්යමයෙහි ස්පර්ශොවීමෙන් වැදගන්නේය, මනොඥවූ පෘෂ්ඨව්යඨයෙහි ලක්ෂසණවූ කායවිඤ්ඤාණය තෙමේ මනොඥවූ පෘෂ්ඨව්ය,යෙහි ස්පර්ශවවීමෙන් වැදගන්නේය, මනොඥවූ රූපාරූප ධර්මහයන්ගේ යථාස්වභාව දැනගන්නාවූ මනොවිඤ්ඤාණය තෙමේ මනොඥාවූ රූපාදි අරමුනෙහි ස්පර්ශනවීමෙන් දැනගන්නේය, තවද සත්යාහලංකාරය, පුලුලින් හා ගැඹුරින් 79

යුක්තවූ ගංගාවනම් මෙසේ සතරාකාරවූ කාමොඝ භවොෂ දෘෂ්ටොඝ අවිද්යොතඝ යන චතුර්විධ ඕඝයො වන්නෝය. තවද සත්යාොලංකාරය, සැක කටයුතුවූ ප්ර තිභය සහිතවූ ගංගාවගේ මෙ‍තරනම් ස්වකීයවූ කායෙහි පැවැත්තාවූ චිංසති වස්තුකවූ සත්කාය දෘෂ්ටිය වන්නේය. තවද සත්යාංලංකාරය, නිර්භයවූ ප්රසතිභය රහිතවූ ගංගාවගේ එතරනම් නිර්වා න සංඛ්යාසතවූ තෘෂ්ණාවෙන් නිස්ක්රායන්ත ලක්ෂිණවූ නිර්වාේන සම්පත්තිය වන්නේය, තවද සත්යාාලංකාරය, පාරුව නොහොත් පසුර නම් ආර්ය්නේය අෂ්ටාංගික මාර්ගසයට දෙනලද නම වන්නේය. සත්යා්ලංකාරය, හස්තවය කරණකොටගෙණද ව්යාගයාම් කෙ‍රීමනම් නිර්වාතනය ලබාගණීම පිණිස නොපසුබට වීර්ය්ව් කිරීම වන්නේය, සත්යාාලංකාරය, බහාතබනලද ‍ක්ලේශයන් ඇතිහෙයින් බ්රාමහ්මණනම්වූ ක්ෂීාණශ්රායවකවූ චතුරොඝයෙන් එතරව පරතෙරට පැමිණ නිර්භ්ය භුමි නැමති ගොඩසිටියේ නම් සර්වර ක්ලේශයන් ප්ර හීනකළාවූ රහත්තෙම වන්නේය. මෙසේ මේ ලෝකාමිසයයි කියනලද පංචකාම සම්පත් අනුභව කරණ දිව්යෝමනුෂ්යල ආදී සචේතනික සත්වවයාගේ දුක්විඳින ආදීනව දක්වන පිණිස මම වනාහි සත්යාපලංකාරය, මේ ඉහත කී උපමාකථාව දැක්වූයෙමි. මේ යටදැක්වූ උපමාකථාවෙහි විෂ ඝොර සර්පීයින් සතරදෙනාටද ප්රමත්යාේර්ථපවු වධකයෝ පස්දෙනාටද ඔසවාගන්නාලද කඩුපතර ඇති වැලිකෙළියෙහි පටන් එක්ව වැඩුනාවූ මිත්රවවධකයාටද ගම්පහරණ සොරුන් ‍සතරදෙනාටද මේ සොලොස් ප්රරකාරවූ වධක‍යන්ට භයෙන් පලායන්නාවූ දුඃඛිත පුරුෂයා යම්සේද එමෙන්ම තාගේ දෙවියන්වහන්සේ දතයුත්තේය. මේ මේ කාරණයන් නිසා මේ මේ සර්පයයො මේ මේ වධකයෝ මේ මේ සොරු තාගේ ඒ මහොත්තමයායි කියනලද දෙවියන් වහන්සේගේ මේ මේ ‍අවයව අංග ප්රිත්යාංවගනයන් වලට සමවන්නෝය, එයින් එකාන්ත දුක් උපදින නියාව පෙන්වන පිණිස මෙසේ මේ යටකී සොඩසාකාර වධකයින් ලෙහා එකිනෙකා ක්රෙමයෙන් දැක්වූයෙමි. හේ කෙසේදයත් සත්යානලංකාරය, ඒ තාගේ මහොත්තම දෙවියන්වහන්සේ අචේතනික වස්තුවක් නොවන්නේය, සචේතනි සත්වමයෙක්ම වන්නේය, ඒ දෙවියන්වහන්සේ මේ ලොකය මවන්නට එනකල පටන්ගැන්මේදී උන්වහන්සේගේ ආත්මය ජලමතුපිට හැසුරුනේය කියා ඇත්තේය. ඒ දෙවියන්වතහන්සේනගේ ආත්මය ජලමත්තේ හැසිරෙන්නට වෙන කොතනදෝ ඉඳ ඇවිත් ඇත්තේය. මෙසේ මේ 80 කොතනදෝ ඉඳ ඇවිත් මවනලද මේ ලෝකයාගේ විසාලකම පළමුකොට සොයාබලා නැවත ඒ දෙවියන්ගේ අවයව අංගප්රුත්යංටගයන් ගැන කල්පනා ‍කටයුත්තේය. සත්යාකලංකාරය, බ්රාසහ්මණයින්ගේ වේදේ ආකාර මේලෝකයෙහි වනාහි සතිස්ලක්ෂග දසදහස් තුන්සියපනස් යොදුන් වට ඇති චක්රහවාටයක් ඇත්තේය, මේ චක්රපවාටය කොරහක් වාගේය, ඒ චක්රතවාටය මැද්දෙහි පිහිටි ත්රි කූට නම් පර්වකත තුනපිට එක්ලක්ෂවඅටසැට දහසක් යොදුන් උසඇති මහමෙරක් ඇත්තේය, මේ මහමෙර වටේ සප්තකූටනම් පර්වසත සතක් ඇත්තේය. ඒ සපතකුට පර්වමත වලට පිටින් සතර පැත්තේ දිවයින් සතරද, කොදෙව් දෙදහසක් ද ඇත්තාහ ඒ ‍මහමෙර මත්තේ දිව්යසලෝක සයද ඒ මත්තේ බ්රකහ්මලොක දහසයද ඇත්තාහ, මේ එකසක්වලක අවයව වෙන්ය, මෙසේ අනන්ත සක්වලවල් ඇත්තාහ, තවත් කොට්ඨාසයක් මෙසේ කියත, එනම් මේ පෘථිවිය ගෝලයක්ය ඒ ගෝලය හැතැප්ම විසිපන්දාහක් පමණ වට ඇත්තේය. ඒ ගෝලය මතුපිට වටේට දිවයින් සහ කොදෙව්ද මුහුදවල්ද පිහිටා ඇත්තේය යනුය, මේ එක ගෝලයක ආකාරවන්නේය මෙසේ අනන්ත ගෝලවල් ඇත්තේය කියත්ය, මේ පෘථිවි ගෝලය වනාහි සූර්යාගෝ වටේ යමින් හැතැප්ම නවකෝටි පනස්ලක්ෂූයක් සූර්ය්එක යාට ඈතින් පිහිටා ඇත්තේය. ඒ පෘථිවියට පිටින් අඟහරුවා සූර්ය්ක‍යාවටේ යමින් හැතැප්ම දාහතරකෝටි හතලිස්නම ලක්ෂි හත්දාස්හසිය තිහක් සූර්යා ප ට ඈතින් පිහිටා ඇත්තේය, ඊට පිටින් බ්රදහස්පති සූර්යා ප වටේ යමින් හැතැප්ම හතලිස්නම‍ කෝටි හතලිස්හතරලක්ෂා අනූනමදාස් එකසිය අටක් සූර්යානම ට ඈතින් පිහිටා ඇත්තේය, ඊට පිටින් සෙනසුරු ග්ර හයා සූර්යාස්නම වටේ යමින් හැතැප්ම අනූකෝටි හැත්තෑලක්ෂි අසූනමදාස්තිස්දෙකක් සූර්යාටි ට ඈතින් පිහිටා ඇත්තේය, මේ සූර්යායා වටේ යන ග්රායින් සියල්ලම එකට බහාලමින් එකසක්වලකැයි ලෝකයා සම්මතකර කියන්නේය. සත්යාකලංකාරය, මහත්වූ අවකාශයේ බොහෝ ග්රාහතාරකාපෙ‍ණේ. එක්තරා රාත්රිායක අවකාශයදෙස බලන්නේ එහි යම් පමණ තාරකා ඇත්තේද යම් ආකාරයකින් ග්ර හ තාරකාදීන්ගෙන් අවකාශය ගහනව ඇත්තේද එපමන එයාකාර ග්ර්හතාරකා සෑමතැනම අවකාශයේ ගහනව ඇත්තේය. බොහෝ ග්රරහතාරකා පෙණෙන යම් රාත්රි යක අපි මහත්වූ අවකාශය දෙස බලා වියතක් පමණ දිගඇති මකුණුදැලක් මැදින් ගිණිතියා දෙපැත්තට දායන ඇසිල්ලකින් බ්ර්හ්මනයින්ගේ වෙදයේ (මතුසම්බන්ධයි.)

"https://si.wikibooks.org/w/index.php?title=මහාබයිබල_සූත්‍රය_iv&oldid=27525" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි