Jump to content

මහාබයිබල සූත්‍රය ii

Wikibooks වෙතින්

සැ.යු: මේ කෘතිය ක්‍රිස්තියානි ආගම පිළිබඳ බෞද්ධ දෘෂ්ඨිකෝණයකින් බැලීමකි. දෙවියන් වහන්සේ යනු දුකින් මිදුනු කෙනෙක් නොවන බව බුදු දහමට අනුව පෙන්නුම් කිරීමට ලියන ලද්දකි. කිසිදු ආගමකට අපහාසයක් මෙහි නොමැත.


තවද සත්යාුලංකාරය, මේ කාරණයන් නිසා තාගේ මහොත්තම ‍දෙවියන්වහන්සේට සාපිපාස ඇත්තේය. තවද සත්යාාලංකාරය, ඒ තාගේ මහොත්තම දෙවියන්වහන්සේට ඝාණ ජිව්හා කාය යන විඤ්ඤාණයන් ඇති කාරණය නිසා ඒ දෙවියන්

21


වහන්සේට සාපිපාස ඇත්තේය. තවද සත්යාඤලංකාරය, චක්ෂුන විඤ්ඤාණය ඇති සත්වසයාට පෙණෙන්නේය, පෙණෙන සත්වලයාට චක්ෂුඑ විඤ්ඤාණය ඇත්තේය. ශ්රොෙත විඤ්ඤාණය ඇති සත්වවයාට ඇසෙන්නේය. ඇසෙන සත්වේයාට ශ්රෝත විඤ්ඤාණය ඇත්තේය. ඝාණ විඤ්ඤාණය ඇති සත්වේයාට ආඝ්රානණය වන්නේය. ආඝ්රාාණය ඇති සත්වඤයාට ඝාන විඤ්ඤාණය වන්නේය. ආඝ්රාාණය ඇති සත්ව යාට ඝාණ විඤ්ඤාණය ඇත්තේය. ජිව්හා විඤ්ඤාණය ඇති සත්වතයාට රස දැනෙන්නේය. රස දැනෙන සත්වනයාට ජිව්හා විඤ්ඤාණය ඇත්තේය. කාය විඤ්ඤාණය ඇති සත්වනයාට ස්පර්ශවය වන්නේය. ස්පර්ශයය ඇති සත්වණයාට කාය විඤ්ඤාණය ඇත්තේය. මනො විඤ්ඤාණය ඇති සත්වේයාට සිතිවිලි උපදින්නේය. සිතිවිලි උපදින සත්වපයාට මනො විඤ්ඤාණය ඇත්තේය. එයාකාර‍යෙන්ම සත්යා්ලංකාරය, ඝාණ ජිව්හා කාය යන විඤ්ඤාණයන් ඇති සත්ව යාට ලැව්ගිනි සාපිපාස ඇත්තේය. ලැව්ගිනි සාපිපාස ඇති සත්වසයාට ඝාණ ජිව්හා කාය යන විඤ්ඤාණයන් ඇත්තේය.

එබැවින් සත්යායලංකාරය, තාගේ මහොත්තම දෙවියන්වහන්සේට ඝාණ ජිව්හා කාය යන විඤ්ඤාණයන් ඇති බැවින් ඒ දෙවියන්වහන්සේට ලැව්ගිනි ඇත්තේය කියාද සාපිපාස ලැව්ගිනි ඇති බැවින් ඝාණ ජිව්හා කාය යන විඤ්ඤාණයන් ඇත්තේය. කියාද කියයුත්තේය. මේ මේ කාරණයන් නිසා සත්යා.ලංකාරය, තාගේ මහොත්තම දෙවියන්වහන්සේ සාපිපාස ඇත්තේය. මෙසේ සත්යාතලංකාරය, තාගේ මහොත්තම දෙවියන්වහන්සේට සාපිපාස ඇති බව සහතිකව දැනගණ ඉක්බිති සාපිපාසය කවර ආකාර ධමර්යවක්ද මෙහි අර්ථහය කවරෙක්ද කියා දැනගැණීම සම්ය ක් සත්වයයාගේ යුතුකමක. ඒ කෙසේදයත් සත්යා ලංකාරය මේ ලොකය වනාහි සත්ව සංස්කාර අවකාශ යන තුන්දෙනාගෙන් සමන්විතව ඇත්තේය, චක්ෂුත ශ්රොාත ඝාණ ජිව්හා කාය මනො යන විඤ්ඤාණයන්ගෙන් සමන්විතවූ යම් වස්තුවක් ඇතතේද මේ තෙම සත්ව යා වන්නේය, මේ විඤ්ඤාණයන්ගෙන් සමන්විත නුවූ යම් වස්තුවක් ඇත්තේද මේ තෙම සංස්කාර වන්නේය. විඤ්ඤාණයන්ගෙන් සමන්විත නුවූ චක්ෂුස ශ්රොවත ඝාණ ජිව්හා, කාය යන විඤ්ඤාණයන් පස්දෙනාගෙන් ඇඳිනගත නොහැක්කාවූ මනො විඤ්ඤාණයෙන් පමණක් හැඳිනගත හැක්කාවූ

" අනිච්චා වතසංඛාරා උප්පාද වයධම්මිනෝ" මෙයින් සත්ව යන්ටත් සංස්කාරයයි කියනු ලැබේ.

22


යම් ධර්ම යෙක් ඇද්ද මේතෙම ආකාශයැයි කියනු ලැබේ. ඉතින් සථ්යාරලංකාරය, මේ තුන්දෙනා විසින් මේ සමස්ත ලොකය ආණ්ඩුකරණු ලැබේ. මැඩපවත්වනු ලැබේයයි දතයුත්තේය.

සත්යාරලංකාරය, මේ කියනලද සත්වස සංස්කාර අවකාශයයි යන තුන්දෙනාගෙන් එක්කෙනෙක් රූපික සංස්කාර අවකාශයයි. යන තුන්දෙනාගෙන් එක්කෙනෙක් රූපික විඤ්ඤාණක වේයි. ඊට සත්වදයායි කියති. එනම් දිව්යි බ්ර හ්ම මනුෂ්යං යක්ෂ රාක්ෂාකදී අයවල්ය. අනිකෙක් රූපික අවිඤ්ඤාණක වෙයි. ඊට සංස්කාරයයි කියති. එනම් ගස් ගල් පර්ව ත ආදී දේවල්ය. අනිකෙක් අරූපික අවිඤ්ඤාණක වෙයි. ඊට ධර්ම්යොයයි කියති. එනම් දුක් සැප සාගිනි පිපාස දුර්භික්ෂව මරණ කර්මය රාග වෙෂ මොහ මදමාන යන මේ ආදිය වෙති. සත්යාකලංකාරය, මේ ලොකය සත්වහ සංස්කාර ධර්මල යන මේ තුන්දෙනාගෙන් සමන්විතයි. මේ සත්වං සංස්කාර ධර්මය යන මේ තුන්දෙනාගෙන් සමහරෙක් බොහෝ බල ඇත්තෝය. සමහරෙක් හීනබල ඇත්තෝය. සත්යා ලංකාරය, සත්වහ සංස්කාර ධර්මේ යන මේ තුන්දෙනාගෙන් දුක් සැප උපෙක්ෂාර සාගිනි පිපාස මරණ දුර්භික්ෂන කර්මක රාග වෙෂ මොහ යනාදී ධර්මපවල් සත්වා සංස්කාර දෙදෙනාට වඩා බලයෙන් බලතරව ඇතිවෙත්. එබැවින් දුක් සැප උපෙක්ෂාද සාගිනි පිපාස මරණ දුර්භික්ෂ රොග රාග ද්වෙෂ මොහ යනාදී ධර්මැයො මේ සමස්ත ලොකයම ආණ්ඩුකරන්නෝය. වර්ධරනය කරන්නෝය. ඒ ධර්මයයාට සෙසු ලෝකය යටහත්ව ඉ‍න්නේය, කීකරුව ඉන්නේයයි දතයුත්තේය. යම්සේ සත්යාවලංකාරය සත්ව යා විසින් යම් ගහක් කපන්නේද, ගලක් පොඩිකරන්නේද, යම් ආකාරයකින් සත්ව යාට කීකරුව ඉන්නේද, එයාකාරම සත්වයයා එනම් දිව්යි බ්ර්හ්ම මනුෂ්යාේදීහු ධර්මකවලට කීකරුව ඉඳිති, යටහත්ව ඉඳිති, මේ අනේක ධර්ම‍යන්ගෙන් එක ධර්මධ කෙනෙකුන්ගේ හෝ දෙදෙනෙකුගේ හෝ අනුසාරයෙන් යම් ගසකින් ගසකට හෝ ගසකින් ගලකට හෝ අනතුරු වෙනවා විනා ඒ ගසින් ගලකට හෝ ගසින් ගසකට හෝ හිතලා අනතුරක් නපුරක් කරගන්නේද යන යමෙක් අතිශයින්ම නැත්තේය. එනම් ගසක් විසින් හෝ කන්දක් විසින් හෝ මේ ගස කපන්නෙමි. මේ ගල පොඩි කරන්නේමි. මේ කන්ද පාත්කරන්නෙමි කියා සිතනු ලැබ එසේ කරන්නේද එවැනි ක්රිසයාවක් එවැනි සිතීමක් අතිශයින්ම නැත්තේය. නමුත් යටකී ධර්ම්යන්ගේ අනුසාරයෙන් යම් ගසක් හෝ ගලක් හෝ කන්දක් හෝ කඩා වැටී ඒ ගස් ගල් කඳු ආදියට අනතුරු වෙන්නේද එවැනි හේතු මේ ලොකයේ ඇත්

23


තේය ඒ තෙම කර්ම යා විසින් අනුදන්නා ලද්දේය. තවද සත්වක සංස්කාර ධර්මඒ යන මේ තුන්දෙනාගෙන් ධර්ම්යා අධික බල ඇත්තේය, සංස්කාරයෝ හීනබල ඇත්තෝය, සත්ව‍යා මධ්යඇමබල ඇත්තේය. එබැවින් ධර්මනයා විසින් සත්ව් සංස්කාර දෙදෙනාටත් සත්ව යා විසින් සංස්කාරයාටත් අනතුරු කරණවා උපකාරකරණවා මිසක් සංස්කාරයා විසින් සත්ව්යාටවත් සත්වර සංස්කාරදෙදෙනා විසින් හෝ ඉන් එක් කෙනෙක් විසින් හෝ ධර්මයයාට කිසි උපකාරයක් හෝ අනතුරක් කරන්නේද එවෙනි හෙතුවක් එවෙනි ක්රි යාවක් අතිශයින්ම නැත්තේය. එනම් දුක්සැප උපෙක්ෂා්සාගිනි පිපාස දුර්භික්ෂය රොග මරණ රාග ද්වෙෂ මොහ යනාදී ධර්මපය්න විසින් ගස් ගල් පර්වකත ආදී සංස්කාරයාට සහ දිව්යස බ්ර හ්ම මනුෂ්යන යක්ෂස රාක්ෂා‍දී සත්වරයින්ටත් අනතුරු පීඩා උපකාර කරණවා මිසක් ඒ සත්වර සංස්කාරදිය විසින් එනම් ගස් ගල් පර්වතත ආදී සංස්කාරයා විසින් හෝ දිව්යම බ්රදහ්ම මනුෂ්ය් යක්ෂද රාක්ෂාා මරණ රාග වෙෂ මොහ යනාදී ධර්මදයන්ට කිසි පීඩාවක් උපද්රා්වක් අනතුරක් කරන්නේද යන යමක් අතිශයින්ම නැත්තේය.

තවද සත්යායලංකාරය, යම් මනුෂ්යයයෙක් ගසක් කපන්නේද, ගලක් පොඩිකරන්නේද, කන්දක් පාත්කරන්නේද, ඒ ගස් ගල් ආදිය එය වැලැක්වීමට කිසිදෙයක් කරගතනොහී ඒ මනුෂ්ය්යාට ඕනෑ අභිප්රා්යක් කරගණයන්ට ඉඩදී ඉන්නෝය, මක්නිසාද ඒ ගස් ගල් ආදියට වඩා ශතසහශ්රටවාරයෙන් මනුෂ්ය යා බලයෙන් බලතර වැඩි බැවිනි. එයාකාරයෙන්ම යම් ධර්මයකෙනෙකුන් විසින් එනම් දුක් සැප උපෙක්ෂාි සාගිනි පිපාස දුර්භික්ෂන රොග මරණ වෙෂ මොහ යන යම් ධර්මපකෙනෙක් දිව්යි බ්රභහ්ම මනුෂ්යර යක්ෂම රාක්ෂාමදී මොනයම් සත්ව යෙකුට නුමුත් යම් අනතුරක් පීඩාවක් උපද්රානවක් කරන්නේනම් ඒ කරණකල්හි ඒ දිව්යෂ බ්රුහ්ම මනුෂ්ය්දිහූ ගැලවීමට කිසිදෙයක් කරගතනොහි ඒ දුක්සැප උපෙක්ෂා සාගිනි පිපාසාදි ධර්මහයන්ට ඕනෑ අභිප්රාොයක් කරගන්නට ඉඩදී ඉඳිති. සත්යා ලංකාරය, තාගේ මහොත්තම දෙවියන්වහන්සේ වනාහි මේ ඉහත දැක්වූ දිව්යා බ්ර හ්ම මනුෂ්යො යක්ෂන රාක්ෂාඉදී සත්වට කොට්ඨාසයට අයිති එක්කෙනෙක්ය, ඉහත දැක්වූ දුක්සැප උපෙක්ෂාන සාගිනි පිපාස දුර්භික්ෂ් මරණ ‍රොග රාග වෙෂ මොහ යන ධර්මද කොට්ඨාසයට අයිති එක් කෙනෙක්ය. ධර්මමයො වනාහි සත්වකයාට වඩා බලයෙන් බලතර වෙති. සත්යා්ලංකාරය, සාගිනි පිපාසය තගේ මහොත්තම

24


දෙවියන්වහන්සේට වඩා ශත සහශ්ර වාරයෙන් බලයෙන් බලතරය, දෙවියන්වහන්සේට වඩා සාගිනි පිපාසය ශත සහශ්රෙවාරයෙන් තේජසින් අධිකය, ඒ සාගිනි පිපාසයාගේ ආඥාචක්රනයෙහි ඒ දෙවියන්වහන්සේට වැටී ඇත්තේය. ඒ සාගිනි පිපාසයා ඒ තාගේ දෙවියන්වහන්සේට නිරන්තර යෙන්ම අච්චු කරන්නේය, දඩුවම්පනවන්නේය, ඒ සාගිනි පිපාසයා ඒ තාගේ මහොත්තම දෙවියන්වහන්සේට අච්චුකරණ දඩුවම් පනවන කාරණයෙන් ඒ සාගිනි පිපාසයා රජෙක්වැන්න, ඒ තාගේ දෙවියන්වහන්සේ ඒ අච්චු ඒ දඩුවම් කථානොකරම බඳින බැවාලෙක් වැන්නැයි දතයුත්තේය. තවද සත්යාඳලංකාරය, සාගිනි පිපාසය කවර ආකාර ධර්මතයක්ද, මෙහි අර්ථා කවරේද කියා දැන ගැණීම සම්යවක් සත්ව යාගේ යුතුකමෙකැයි මම මින් ඉහත කරදුනිමි, ඉතින් සත්යාධලංකාරය මම මෙහිදී වනාහි ඒ සාගිනි පිපාසයාගේ අර්ථර කවරේදැයි කියන්නෙමි. තොප විසින් මනාවම ඇසිය යුත්තේය, සත්යාතලංකාරය, මේ ලෝකේ ජීවත්ව ඉන්නා දිව්යස බ්රඇහ්ම මනුෂ්යත යක්ෂල රක්ෂායදි සවිඤ්ඤානක සචෙතනික සත්වියා දුක් විදීමට වධ කරවීමට දඩුවම් කිරීමට ඇත්තාවූ අනේක ගිනි අතුරෙන් ප්ර ධාන ගිනි හයක් වෙති, එනම් ලැව්ගිනි සාගිනි සොගිනි කජගිනි නිරාගිනි මෙලො ප්ර කෘති ගිනියන වේයි. මෙයින් ගිනිතුනක් ඇතුලතින් දවන්නේය, ගිනිතුනක් පිටතින් දවන්නේය. මේ ගිනිසයෙන්ම එකාකාරම සත්වනයාට දුක ඇත්තේය. වධය ඇත්තේය, හිංසාව ඇත්තේය, පීඩාඇත්තේය, නමුත් රාග සහිතවූ සත්වඇයාට මේ ගිනි සයෙන් වන්නාවූ දුක් පීඩා හිංසා උපද්රාඇ දුකසේ පෙනීයන්නේ නැත. මක්නිසාදයත් ඒ තමන් ඉන්නා භවයටත් කුණු න්රියශ්රිේත ආලයක් ඇති බැවින. ඊට කරණානම් නරකාදිවල උපදින සත්වයයින් වදකරවන යමපල්ලු නාඹ තල් කඳන්සා යමමුගුරු වලින් දෙකකුල් තලාගිනිගෙණ දිලිසෙත පොළෙවෙහි හෙලා ගණ ඔවුන්ගේ මුඛයෙහි ගිනිගත් ලොහොදිය වත්කෙරෙති එකල ඔහුන්ගේ මුඛයෙහි ගිනිගත් ලොහොදිය වත්කෙරෙති එකල ඔහුන්ගේ සිරුරදවා ඒ ලොහොදිය අධොභාගයෙන් නික්මෙන්නේය. එයින් ඒ සත්වියා මිය නැවත කර්මධබලයෙන් උපදින්නේය. මේසේ දුක් විඳින්නාවූ නිරි සත්ව යෝ තමන් ඉන්නා නිරයට ආලය ඇත්තෝය. ඒ නිරි සත්වතයින්ට යමපල්ලු වධකරවන්නේය. ඒ යමපල්ලුන්ගේ යම් ප්රිමාද දෝෂයකින්

25


ඇස්පිය හෙලනමාත්රවයක් ඇතුළතවත් ඒ නිරිසත්වේයෝ වධ ලැබීමෙන් සිස්වූයම් නිවාඩුවක් ලද්දෝනම් එය දිව්යි සැපයයිකියා ද ඒ නරකාදිය දිව්යයලොකයකැයි කියාද සලකන්නෝය. එතකු දුවුවත් සත්යා ලංකාරය, ඒ නිරිසත්වවයාට ඇත්තේ ඒකාන්තා දුක මය. තවද සත්යාසලංකාරය, යම්සේ හාත්පසින් ඇවිලෙන්නාවූ මහා ගිනිකඳක් ඇත්තේද, ඒ ගිනිකඳ මධ්යේයෙහි යම් පුරුෂයෙක් අල්වා කනුවක බැඳ එම්බල පුරුෂය, හෝ අපේ රජ්ජුරුවන්ට රාජද්රොයහිකම්කළ කාරණය නිසා මේ ගිනිකඳ මධ්යේයෙහි එක් පෑ මුක් කාලයක් හෝ බැඳතබන්ට අපට රාජාඥාවක් වූයේයි ඇමති මණ්ඩලයා ඒ දණ්ඩක ප්රාලපතවූ පුරුෂයාට කියන්නේය. මෙසේ ඒ පුරුෂයා ගිනිකඳ මධ්යකයෙහි ඉඳ දවන කල්හි ඕහට හිතේසිවූ සත්ව කරුණාව ඇති ඇමතියෙක් වනාහි මාදියකලයක්ගෙණ ඒ ගිනිකඳ මධ්ය යෙහි දවන්නාවූ පුරුෂයාගේ හිසේ වත්කරන්නේය. එකල ඒ පුරුෂයාගේ ශරීරය දැවීම මඳකට නතර වන්නේය. ඒ ශරීරය සිහිල්වන්නේය. එසේ ශරීරය සිහිල් වූ කල්හි අගනිසබන්ධියාගේ උෂණයද එයින් පැමිණි දුකද ක්ෂ ණයෙන් නැතිවී ඒ පුරුෂයාට දුක මතක නැතිවෙන්නේය. භවයට ගත් නිශ්රිෙත ආලය නිසාද ඒ දැවීමට ඉක්බිතිව සිහිල්ගුණයක් එන නිසාද ඒ දැවීම සැපතක්යයි අඥාන සත්වලතෙම සිතන්නේය. මෙසේ ඒ ගිනි මධ්යයයේ සිට දඩුවම් ලැබුවාවූ ඒ පුරුෂයා ඒ එක් පැමුක්කාල මුලුල්ලේ දැවෙන්නේය. ඒ දවන සියලු වේලේම මොහොතින් මොහොත ක්ෂලණයෙන් ක්ෂ්ණය අර හිතේසිවු ඇමතියා විසින් සිහිල්දිය කලයක් ගිනිකඳ මධ්ය්යේ දැවෙන පුරුෂයාගේ හිසේ වත්කරණු ලැබේ. ඒ දිය වත්කරණ කාරණයෙන් ගින්නෙන් දැවෙන්නාවූ දුක නොදැනෙන්නේය. එතකුදුවුවත් සත්යාවලංකාරය, ඒ දණ්ඩක ප්රූපාතවූ පුරුෂයාට ඒ කාන්තයෙන්ම දුක ඇත්තේය. සත්යා ලංකාරය, ඇතුළතින් දවන්නාවූ ගින්නත් මෙයාකාරම වන්නේය. එනම් යම්සේ යම් පුරුෂයෙක් හට සාගින්නක් ඇත්තේනම් ඒ සාගින්නෙන් ඒ පුරුෂයා නිරන්තරයෙන්ම දවන්නේය. මොහොතින් මොහොත ඒ සාගින්න නිවීමට ප්රතතිකාර ආහාරයන් ගන්නේය. ඒ ආහාරය දිරාගිය කල්හි නැවතත් සාගින්නෙන් ඒ පුරුෂයාගේ සර්වාංගය ඇතුළතින් දවන්නේය, එසේ දවන කල්හි නැවතත් ආහාරයන් ගන්නේ මොනයම් යස ඉසුරක් කරගන්නා අදහසින් නොව ඇතුළතින් දවන්නාවූ ගින්න මඳක්නිවාගන්නා අදහසින්ය, ඉතින් සත්යාාලංකාරය තාගේ මහොත්තම දෙවියන්වහන්සේ පුලුටු දුම් ලේ ආඝ්රතණය

26


කරන්නෙත් කිරි තෙල් කැවුම් මස් අනුභව කරන්නෙත් තමන් වහන්සේගේ ශරීරාභ්ය්න්තරගත සාගිනි නිවාගන්නා අදහසින්ම වන්නේය. මේ සාගින්නෙන් දැවීමද ඒ සාගින්න නිවා ගන්නා පිණිස මෙම සූත්රශයේ ආකාර ඒ තාගේ මහොත්තම දෙවියන්වහන්සේ විසින් කරණලද්දාවූද කෙරෙව්වාවූද අනේක සියදහස් ගණන් ක්රි්යාවල්ද දකවෙති, හෙවත් ඒ දෙවියන්වහන්සේ භවයටගත් මහත් කුණු නිශ්රිෙත ආලය නිසා ඒ සාගින්්නෙන් දැවීමටත් ඒ සාගින්න නිවීමට කරණ කරවන සියදහස් ගණන් කෙලකෝටි ගණන් ක්රිටයාවලින් වන්නාවූ දුකවත් නොපෙනෙන්නේය.

සත්යා්ලංකාරය, නිරන්තරයෙන්ම අභිතු ගෙරිකුණු අනුභව කරමින් ජීවිකාව කර ඉන්නා සව්ජ්ෝට න ප්රභතිකල්ය මහත් නපුරු වණයක් ඇති කිසිවෙකුත් ගෙදරට වැද්දනොදෙන වෑරිගිය ගඳගහන ගම් දොර සුනඛයෙක් ඇත්තේද ඒ සුනඛයාට අහිතු ගෙරිකුණු සම්භඋනු කල්හි එය මහත් අමෘතයක් දිව්යඛ භොජනයක් මෙන් සලකා මහත් ආසාවකින් මහත් සතුටකින් ඒ අභිතු ගෙරිකුණු අනුභවකරමින් කුසගිනි නිවාගන්නේය. එසේ කුසගිනි නිවීගිය කල්හි ලිබ්බොක්කේ හෝ වැතිර දිව්යන සැප අනුභව කරණ දිව්යන රාජයෙකුගේ වික්රබමය පාමින් මා විඳින්නේ මහත් සැපතක මහත් ‍ෙඑස්වර්යෙක සිතා ඒ සුනඛයා ඉන්නේය. බොහෝ සමර්ථව අතිශයින් ව්ය කත පණ්ඩිත ශ්රමමණ ග්ර්හපති කීපදෙනෙක් නුමුත් අවුරුදු ගණනක් දේශනා කරමින වෑයම්කළත් ඒ බල්ලා විඳින්නේ දුකය. ඔහු අනුභව කරන්නේ කුණුපයන්ය කියා ඒ සුනඛයා ගිවිස්වා ගැණීම අතිශයින් දුෂ්කරය. ඒ බල්ලා විඳින්නේ ඒකාන්ත දුකමය කන්නේ කුණපයන්ය කියා මනුෂ්ය යාට පහසුවෙන් පෙනී යන්නේය. නමුත් මනුෂ්යා් වනාහි තෙත් වූ කුණුසමකින් වෙලනුලැබ සෙම් සොටු මලමුත්රු කන්කුණු ඇස්කබ නිති වැහෙන නව වාරයක් ඇතිව පිලියම්කොට සුවපත් කළනොහැකි බැවින් අසාධ්ය වූ මහ වණයක් වැනි නුවනැත්තන් විසින් පිළිකුල් කටයුතුවු අසූචි පිඩක් වැනිවූ නිති පැතිරෙණ දුර්ගවන්ධකයන් ඇති ශරීරයකින් යුක්තව ආහාර අනුභව කරමින් කුසගිනි නිවාගණ ඇඳක් උඩට හෝ වෙලා දිව්යතසැප අනුභවකරණ දිව්යු රාජයෙකුගේ වික්රාමපාමින් මා විඳින්නේ මහත් සැපතක මහත් එස්වර්යෙක කියා සිතා ඉන්නේය. බොහෝ සමර්ථන අතිශයින් ව්යසක්ත පණ්ඩිත ශ්රේමන ග්රෝහපති කීප දෙනෙක් නුමුත් අවුරුදු ගණනක් දෙශනාකළත් ඒ මනුෂ්ය යා

27


විඳින්නේ දුකය ඔහු අනුභව කරන්නේ කුණපයන්ය කියා ඔහු ගිවිස්වාගැණීම අතිශයින්ම දුෂ්කරවන්නේය. ඒ මනුෂ්යපයා විඳින්නේ දුකය, ඔහු අනුභවකරන්නේ කුණපයන්ය කියා දෙවියන්වහන්සේට පෙණෙයි. ඒ දෙවියන්වහන්සේ වනාහි හාත්පසින් නිති පැතිරෙණ දුර්ගින්ධඔ ඇති ගෙරි කුණු එලුකුණු කුකුල් කුණු ආදිය පුලුටුකරණලද දුර්ගින්ධඔය ආඝ්රාරණය කරමින් සම හරවිට ඒ පුලුටුකරණ ලද ගෙරිකුණු එලුකුණු ආදිය අනුභව කරමින් දිව්ය‍ලොකයට නැගමා මේ ඉන්නේ දිව්යණලොකයෙහිය, ඒ අනුභවකළේ දිව්‍යටභොජනය, මා විඳින්නේ දිව්යණසැපය කියා සිතා ඉන්නේය. එම්බා සත්යා ලංකාරය, බොහෝ සමර්ථව ව්ය්ක්ත පණ්ඩිත ශ්ර මණ ග්රදහපති කීපදෙනෙක් නුමුත් අවුරුදු ගණනක් අනුභවකරන්නේ කුණපයන්ය. ඔහු ‍ඉන්න දිව්යකලොකයෙහි දුක ඇති බැවින් එක ඒකාන්තයෙන්ම නරකාදියක්ය කියා ගිවිස්වාගැණීම අතිශයින් දුෂ්කර නුමුත් ඒ දෙවියන් වහන්සේ විඳින්නේ ඒකාන්ත දුකය, ඔහු අනුභව කරන්නේ කුණපයන්ය. ඔහු ඉන්න දිව්යකලොකය නරකාදියක්ය කියා භවයේ ආලය සිඳබිඳ හැරියාවූ සකල කෙ‍ලශයින් ප්රාහීතකරණ ලද්දාවූ බුධාදී ආර්යපුද්ගලයාට පහසුවෙන්ම පෙනීයයි. මෙසේ සත්යා ලංකාරය, තාගේ මහොත්තම දෙවියන් වහන්සේගේ පුලුටු ආඝ්රාසණය ආහාර වැලඳිමි ආදියෙහි අර්ථහනම් නිරන්තරයෙන්ම දුක .......... දන්නාවූ වේදානා ගෙණ දෙන්නාවූ සාපිපාසය ඇති ................ පාසයාගේ අර්ථනනම් පුලුටුදුම් ආඝ්රාථණය, ආහාර වැලඳීම, කිරි වැයින් පානය කිරීම ආදිය පිණිස නිරන්තරයෙන්ම දුක් ගෙණ දෙන්නාවූ කර්මව සම්පාදනය කිරීම ඇති බවය. එබැවින් සත්යාණලංකාරය, තාගේ මහොත්තම දෙවියන්වහන්සේ බොහෝ දුක්විඳින බොහෝ දුක් අනුභවකරණ කෙනෙක ඒ දෙවියන්වෝහන්සේ කිසි දුකකින් මිදී නැත්තේය. මේ කාරණයෙන් තාගේ දෙවියන්වහන්සේ දුක දැරීමට භාජනයක් වැන්න, දුක ගෙණයාමට යානාවක් වැන්න, දුක හැරීමට උදැල්ලක් වැන්න. තවද සත්යාාලංකාරය, ඝානය නිසාත් ගන්ධ ය නිසාත් ඝාණවිඤ්ඤාණය වන්නේය. ඝාණවිඤ්ඤාණය නිසා සපර්ශ ය වන්නේය. සපර්ශඤය නිසා ත්රි.විධ වේදනාවෝ වෙති. ත්රියවිධ වේදනාවන් නිසා ආලයවන්නේය, ආලය නිසා ගැණීම වන්නේය, ගැණීම නිසා භවය වන්නේය, භවය නිසා ජාතිය වන්නේය, ජාතිය නිසා කර්මවය සම්පාදනයකිරීම් ආදියද සොකපරිදෙව දුක් දොම්නස් සිත්තැවිලි ආදි මිරිකීම්වලද වන්නේය.

28


මෙසේ මේ සියලුම දුක්ඛරාසින්ගේ ඉපදීම ඒ දෙවියන්වහන්සේගේ විඤ්ඤාණයන් නිසා වන්නේය. එම්බා සත්යා ලංකාරය, ඒ දෙවියන්වහන්සේගේ ඝාණ විඤ්ඤාණය නැත්තේනම් සපශර්යහ නොවන්නේය. සපශ්ය්ණය නැත්තේනම් ත්රි‍විධ වේදනාව නොවන්නේය. තෘෂ්ණාව නැත්තේනම් ගැනීම නොවන්නේය, ගැනීම නැත්තේනම් භවය නොවන්නේය, භවය නැත්තේනම් ජාතිය නොවන්නේය, ජාතිය නැතේතේනම් සොකපරිදෙව දුක් දොම්නස් සිත්තැවිලි හැඩිම් මිරිකීම් මේ ආදී කිසිවක් නොවන්නේය. සොකපරිදේව දුක් දොම්නස් සිත්තැවිලි හැඩීම් මිරිකීම් ආදී මේ කිසිවක් නැති කල්හි මේ දුක් රැසක් වැනි විඤ්ඤාණයාගේ හා දුක්ඛයාගේත් නිරුඩවීම නිර්ව නය වන්නේය.

තවද සත්යාඤලංකාරය, දිව ඇති කල්හිද රසය ඇති කල්හිද ජිව්හා විඤ්ඤාණය උපදන්නේය. ජිව්හා විඤ්ඤාණය ඇති කල්හි සපර්ශතය උපන්නේය. සපර්ශයය ඇතිකල්හි ත්රිකවිධ වේදනාව උපදන්නේය, වේදනාව ඇති කල්හි ආලය උපදනේය, ආලය ඇති කල්හි ගැනීම උපදනේය, ගැනීම ඇති කල්හි භවය උපදනේය, භවය ඇති කල්හි ජාතිය උපදනේය, ජාතිය ඇති කල්හි කර්මි සම්පාදනය කිරීම් ආදියද සොකපරිදේව දුක් දොම්නස් සිත් තැවිලි ආදී මිරිකීම්වලද වන්නේය. මෙසේ මේ සියලු දුක්ඛ රාශීන්ගේ ඉපදීම ඒ දෙවියන්වහන්සේගේ ජිව්හා විඤ්ඤාණය නිසා වන්නේය. එම්බා සත්යා ලංකාරය, ඒ දෙවියන්වහන්සේගේ ජිව්හා විඤ්ඤාණය නැතිකල්හි සපර්ශාය නොව සුනත්ය, සපර්ශණය නැතිකල්හි වේදනාව නොවන්නේය, වේදනාව නැති කල්හි තෘෂ්ණාව නොවන්නේය, තෘෂ්ණාව නැතිකල්හි ගැනීම නොවන්නේය, ගැනීම නැතිකල්හි භවය නොවන්නේය, භවය නැතිකල්හි ජාතිය නොවන්නේය, ජාතිය නැතිකල්හි කර්මන සම්පාදනය කිරීම් ආදියද ‍සෝකපරිදෙව දුක් දොම්නස් සිත් තැවිලි ආදී මිරිකීම්වලද නොවන්නේය. සොකපරිදෙව දුක් දොම්නස් සිත් තැවිලි ආදිය නැතිකල්හි මේ දුක් රැසක් වැනි විඤ්ඤාණයාගේ හා දුක්ඛයාගේත් නිරුඩකිරීම නිර්‍් ාණය වන්නේය. තවද සත්යාලලංකාරය කය ඇති කල්හිද පෘෂ්ටව්ය‍ ධර්මියන් ඇති කල්හිද කාය විඤ්ඤාණය උපදනේය. කාය විඤ්ඤාණය ඇති කල්හි සපර්ශ්ය ඇතිවන්නේය. සපර්ශඋය ඇතිකල්හි ත්රිවවිධ වේදනාව උපදනේය. වේදනාව ඇති කල්හි ආලය උපදනේය. ආලය ඇති කල්හි ගැනීම උපදනේය, ගැනීම ඇති කල්හි භවය උපදනේය, භවය ඇති කල්හි

29


ජාතිය උපදන්නේය, ජාතිය ඇති කල්හි කර්මිසම්පාදනය කිරීම් ආදියද සොකපරිදෙව දුක් දොම්නස් සිත් තැවිලි ආදියද උපදනේය. මෙසේ සියලු දුක්ඛරාශීන්ගේ ඉපදීම ඒ දෙවියන්වහන්සේගේ කාය විඤ්ඤාණය නිසාම වන්නේය.

එම්බා සත්යාගලංකාරය, ඒ දෙවියන්වහන්සේගේ කාය විඤ්ඤාණය නොවන්නේනම් සපර්ශයය නැත්තේය. සපර්ශ ය නොවන්නේනම් ත්රි විධ වේදනාව නැත්තේය, ත්රිේවිධ වේදනාව නොවන්නේනම් ආලය නැත්තේය, ආලය නොවන්නේනම් ගැනීම නැත්තේය, ගැනීම නොවන්නේනම් භවය නැත්තේය, භවය නොවන්නේනම් ජාතිය නැත්තේය, ජාතිය නොවන්නේනම් කර්මග සම්පාදනය කිරීම ආදියද සොකපරිදෙව දුක් දොම්නස් සිත්තැවිලි ආදියද නැත්තේය. සොකපරිදෙව දුක් දොම්නස් හා දුක්ඛයාගේත් නිරුඩකිරීම නිර්වාතණය වෙයි.

සත්යායලංකාරය, තාගේ මහොත්තමවූ දෙවියන්වහන්සේගේ චක්ෂුයශ්රොිත ඝාණ ජිව්හා කාය යන මේ විඤ්ඤාණයන් පහේ ආදීනව සහ ඒ විඤ්ඤාණයන් පස්දෙනාගෙන් දුක් උපදීනාකාරයන් මා විසින් ඉතාමත් සංක්ෂාපයෙන් දක්වනලද්දේය. දැන් වනාහි මනොවිඤ්ඤාණයාගේ ආදීනව සහ එයින් දුක් උපදින ආකාරයත් ප්රීකාශකරන්නෙමි. ඒ ප්ර කාශකරන්නාට පූර්වියෙන් ඒ දෙවියන්වහන්සේට මනොවිඤ්ඤාණයක් ඇත්තේද නොමැත්තේද කියා දැනගත යුත්තේය, සත්යණලංකාරය, සත්යස සම්මුති වශයෙන් මා විසින් මේ මහා බයිබල සූත්රමයෙහි දක්වන ලද තොපගේ දෙවියන්වහන්සේගේ ප්ර වෘත්ති කථාව අඩංගුවූ බයිබලයෙහි "පටන්ගම්මේදී දෙවියන්වහන්සේ අහසත් පොළවත් මැව්සේක" කියා ඇත්තේය. දෙවියන්වහන්සේ අහස පොළළු මවන්ට යෙදුනේ හිතින් හිතලා මිස හිතින් නොසිතා නොවේය. එබැවින් දෙවියන්වහන්සේ හිතින් හිතලාම අහසත් පොළවත් මැව්සේක. හිතින් හිතලා අහසත් පොළවත් මැව් බැවින් ඒ දෙවියන්වහන්සේට මනොවිඤ්ඤාණයක් ඇත්තේමය. දෙවියන්වහන්සේගේ ආත්මය ජලය මතුයෙහි හැසුරුනේය. දෙවියන්වහන්සේ එලිය වේවයි වදාළේය. දෙවියන්වහන්සේ අන්ධයකාරයෙන් එලිය වෙන්කළේය. දෙවියන්වහන්සේ ආලෝකයට දවාලද අන්ධයකාරයට රාත්රි යද කියා නම් තැබුවේය. දෙවියන්වහන්සේ මේ කියනලද සියල්ල සහ ඉන්පසු කළාවූ සියලුම ක්රියයාවන්ද අද මේ වනතුරු කරණ සියලුම ක්රිනයා වන්ද කරණලද්දේ හිතින් හිතලා මිසක් හිතින් නොහිතා

30


නොවේය. එබැවින් ඒ තාගේ දෙවියන්වහන්සේට මනොවිඤ්ඤාණයක් ඇත්තේය. මනොවිඤ්ඤාණයක් ඒ දෙවියන්වහන්සේට ඇති බැවින් ඒ දෙවියන්ට වනාහි මනසක් හෙවත් චිත්තයක් ඇත් වන්නේය, මක්නිසාද චිත්තය නොවන්නේනම් ධර්‍ම චිත්තාවක් නොවන්නේනම් මනොවිඤ්ඤාණය නොවන්නේයි. මෙසේ ඒ දෙවියන්වහන්සේට චිත්තයක් ඇති බැවින් ඒ චිත්තයා විසින් සිතා කරන්නාවූ කරවන්නාවූ කියන්නාවූ කියවන්නාවූ අනේක ක්රිවයාවලින් ඒ දෙවියන්ට දුක් ඇද්ද නැද්ද කියා දැන ගන්නා කැමැත්තේනම් පළමුකොටම ඒ දෙවියන්වහන්සේගේ චිත්තය මොන ආකාර චිත්තයක්ද දුක් විඳින්ට හේතු වූ චිත්තයක්ද දුක් විඳින්ට හේතුනුවූ චිත්තයක්ද කියා දැනගන්නට ඕනෑය. මේ ලෝකේ ඇතිතාක් සියලුම සිත් මා විසින් හතකට බෙදනලද්දේය.

එබැවින් සත්යායලංකාරය, චිත්තය වනාහි සජතාකාර වන්නේය. එනම් පළමුවන පෘථජ්ජන චිත්තයද දෙවන සෝවාන් චිත්තයද තුන්වන සකෘදාගාමී චිත්තයද සතරවන අනාගාමී චිත්තයද පස්වන අර්හහත් චිත්තයද සවස ප්රයත්යෙමකබුධ චිත්තයන් අතුරෙන් පළමුවන පෘථජ්ජන චිත්තය නම් කවරහයත් රාගසහිතවූ, වෙෂ සහිතවූ, මොහ සහිතවූ, කෙලශ සහිතවූ මාර්ග්ඵල ප්ර තිලාභය පිණිස නොවැඩූ ශරීර ඇත්තාවූ, කෙලශ නිර්වා නය පිණිස නොවැඩූ සීලයන් ඇත්තාවූ, මාර්ගත සමාධිය පිණිස චිත්තයාගේ වැඩීමක් නැත්තාවූ, විදශර්නාස ප්රරඥාවගේ වැඩීමත් නැත්තාවූ යම් බාල පෘථජ්ජන සත්වා කෙනෙක් ඇද්ද ඔවුනගේ ඒ චිත්තය ප්ර්ථම පෘථජ්ජන චිත්තය වන්නේය. තවද ඒ දෙවන සෝවාන් චිත්තයනම් කවරහයත් සෝවාන්ව වසනලද සතර අපා වාරයන් ඇත්තාවූ, සම්යනදුක්දෘෂ්ටියගේ වසීප්රාදප්තවූ, සර්වැඥ ශාසනානුව දැනගත්තාවූ, යම් ඒ ප්රතථම මාර්ගේයට පැමිණි කෙනෙක් ඇද්ද, ඔවුනගේ චිත්ත දෙවන සෝවාන් චිත්තය වන්නේය. තුන්වන සකෘදාගාමී චිත්තයනම් කවරහයත් යම් කෙනෙකුන්ගේ රාගවෙෂ මොහ අකුශල ධර්මතයො තුනිවුවඃහුද, වරක් මිනිස්ලොව ප්රමතිසන්ධියට එන බැවින් සකෘදාගාමීවූ ආර්යපුද්ගල කෙනෙක් ඇද්ද, ඔවුන්ගේ චිත්තය තුන්වන සකෘදාගාමී චිත්තය වන්නේය. සතරවන අනාගාමි චිත්තයනම් කවරහයත් කාමලෝකයෙහි ප්රයතිසන්ධිසයකොට නොඑන හෙයින්අනාගාමිවූ, සතලිස් අට වැදෑරුම් යම් අනාගාමී ආර්ය කෙනෙකුගේ කාම ලෝකයන්හිම යොදන්නාවූ

31


ප‍ෙචාරම්භාගිය සංයොජනයන් ප්ර්හීනවූවාවූ ඒ අනාගාමීන්ගේ මාර්ගගඵල චිත්තයතෙම සතරවන අනාගාමි චිත්තයවන්නේය. පස්වන අර්හත් චිත්තයනම් කවරහයත්, චතුරාශ්ර‍වයන් ක්ෂ ය කළාවූ කෙලශමලය හැර අර්හත්ඤණය මුවහත්කරණ ලද්දාවූ කෙලශමලය වමනයකරණ ලද්දාවූ, සසරවෑස නිමවන ලද්දාවූ කටයුතු කාර්යකොට නිමවනලාද්දාවූ, කෙලශ මහාභාරය බහා තබන ලද්දාවූ, ස්වකීයවූ නිර්වාානාර්ථ සිධියට පැමිණෙන ලද්දාවූ, භවසංයොජනයන් ක්ෂ්යකරණලද්දාවූ, පැමිණෙනලද අර්ථූ ධර්ම නිරුක්ති ප්රරතිහානය යන සිවුපිලි සිඹියාවන් ඇත්තාවූ, ශ්රාදවක භුමියෙහි සම්පූර්ණකතාවෙන් පිරිසුධ භාවයට පැමිණියාවූ රහතුන් වහන්සේලාගේ අර්හත් ඵල චිත්තයතෙම පස්වන අර්හත් චිත්තයනම් වන්නේය. සවන ප්ර ත්යෙපන බුධ චිත්තය නම් කවරහයත් අන්යොචපදෙශ විරහිතව තෙමේම බුදුවන හෙයින් ස්වයම්භුවූ ආචාර්ය කෙනෙකුන් නැත්තාවූ, එකලාවම හැසිරෙන කඟ‍වේනුන් හා සදෘසවූ එකලාව හැසිරෙන්නාවූ තමන්ගේ ස්වකීය ප්රහන්යෙවක බුධවිසයෙහි සුපරිසුධ නිර්ම ලසිත් ඇත්තාවූ, පසේ බුදුවරයාගේ චිත්තය තෙමේ සවන ප්රුත්යෙ ක බුධ චිත්තය වන්නේය. සත්වන සර්ව ඥචිත්තය නම් කවරහයත් සියල්ල දන්නාවූ, දසබලධාරිවූ, බුධත්වසය ආශ්රිවක්ෂායකර ඥානය, අන්තරායකර ධර්මගය නෛයර්නික ධර්මයය යන මේ චතු‍ෛඑසාරද්යර යෙහි විසාරදවූ, අෂ්ටාරස බුධධර්මආයන් සමන්නාගතවූ, අනන්තවූ කෙලශයන් ජයගත් බැවින් අනන්ත ජිනනම්වූ, අනේක සෘධි ප්රාතතිහාර්ය ඥානර්ථ ධර්මූයෙහි කිසිවක් විසින් ආවරණයක් කළ නොහැකි වන බැවින් අනාවරනඥනිවූ, ලොවුතුරා බුදුවරයන් වහන්සේලාගේ චිත්තයනම් වන්නේය. සත්යාොලංකාරය, තාගේ මහොත්තමවූ දෙවියන්වහන්සේ මේ යටදැක්වූ සපතවිධ චිත්තයන් අතුරෙන් මොනයම් චිත්ත කොඨාසයකට අයිති එක්කෙනෙක් දැයි පළමුකොටම තෝරාගත යුත්තේය. ඒ දෙවියන්වහන්සේ වනාහි තමන් ඉන්නා දිව්යතලොකයටද තමන්ගේ ආත්මයටද තමන්ගේ ප්රොම පුත්රදවූ ක්රිතස්තුස් වහන්සේටද තමන්ගේ මනුෂ්යනයින්ටද තමන් මවනලද දේවලටද මහත් ආලයක් ඇති කෙනෙකි. එබැවින් ඒ දෙවියන්වහන්සේ රාග සහිත වන්නේය. තවද ඒ දෙවියන්වහන්සේ තමන්ට සතුරුවූ සාතන් ආදී යක්ෂේයින්ටද, ඒ සාතන් විසින් මවන කරණ දේවලටද, ඒ දෙවියන්වහන්සේගේ මනුෂ්යදයින්ට සතුරු අය වලුන්ටද, තමන්ගේ ප්රෙයම පුත්රයවූ ක්රිතස්තුස්වහන්සේට සතුරු

32


මනුෂ්ය්යින්ටද වෛර අත්තේය, ක්රොතධ අත්තේය, නොසතුටු භාවය ඇත්තේය. එබැවින් ඒ දෙවියන්වහන්සේ වෙෂ සහිත වන්නේය. තවද ඒ දෙවියන්වහන්සේ ලෝකය සහිතව මනුෂ්යෙයින් මවා නැවත පසුතැවිලිවුනේය. දෙවියන්වහන්සේ විසින් මවනලද මනුෂ්යියා පාපයට වැටුනු බැවින් තමන්ගේ ප්රෙමම පුත්ර්වූ ක්රි‍ස්තුස්වහන්සේ මේ ලෝකයට එවනුලැබ ඒ පව් දුරු කළේය. මේ වනාහි සිදුවුන මෝඩකමට කළාවූ ප්රුතිකාර වන්නේය. එබැවින් ඒ දෙවියන්වහන්සේ මොහ සහිත වන්නේය. තවද සත්යා ලංකාරය, ගෙරි එලු මිනිස් ආදී කුණපයන් පුලුටු කරමින් එයින් නික්මෙන දුර්ග්න්ධයයෙන් පොෂ්යනවෙන බැවින් කිසි මාර්ගර ප්රිතිලාභයක් පිණිස නොවැඩූ ශරීර ඇත්තේය, තවද සත්යාබලංකාරය, නොඉපද සිටි මනුෂ්යභයින් ඒ දෙවියන්වහන්සේ මවා ඒ මනුෂ්යරයින් අත කිසි දෝශයක් නැති කල්හිත් ඔවුන්ට නිකරුනේ වේදනාස්ඛන්ධ යක් දෙමින් ජලහැල්මක් කර කෙල කෝටීගනන් මනුෂ්ය යින් දියේ ගිල්වා මැරුවේය. මෝසෙස් ජෝසුවා ආදී යුධදක්ෂියින් ලවා අසවල් නුවර කොල්ලකාපිය අසවල් නුවර ගිනිතියපිය අසවල් මනුෂ්යධයින් මරවකියා මනුෂ්යායන් කෙල‍කෝටිගනන් මරමින් මරවමින් තවත් බොහෝ චාරවල හෙනගස්සවා වල්මෘගයින් ලවා දෂ්ටකරවා නිරපරාධ මනුෂ්යහයින් මරමින් මරවමින් මෙසේ අනේකාකාර දුෂ්ටකම් අධර්මිෂ්ඨකම් කළහෙයින් කෙලශ නිර්වාේපනය පිණිස නොවැඩූ සීලාදී ගුණධර්ම්යන් ඇත්තේය. බාලදරුවෝ පොල්කටුගෙණ කෙළින්නාක්මෙන් මනුෂ්යඇයා මවමින් ඒ මනුෂ්යෝයා මරමින් මනුෂ්ය්යාට ලෙඩකරවමින් වසංගති කරමින් මනුෂ්ය යා කන කරමින් කොරකරමින් බිහිරි කරමින් උම්මාද කරමින් මේ ආදී කෝලාහල අනර්ථි අධර්මිෂ්ඨකම් කරමින් කරවමින් රෑ දාවල් පසුකරණ සෙයින් මාර්ගල සමාධිය පිණිස ඒ දෙවියන්ගේ චිත්තයාගේ කිසි දියුනුවක් නැත්තේය, ඒ චිත්තයාගේ කිසිවැඩියක් නැත්තේය. මේ මේ කාරණයන් නිසා සත්යාඒලංකාරය, ඒ තාගේ මහොත්තම දෙවියන්වහන්සේ වනාහි රාගසහිත වන්නේය, වෙෂසහිත වන්නේය, මොහසහිත වන්නේය, කෙලශ සහිත වන්නේය, මාර්ගිඵල ප්ර්තිලාභය පිණිස නොවැඩූ ශරීර ඇත්තේය, කෙලශ නිර්වාටපණය පිණිස නොවැඩූ ශීලයන් ඇත්තේය, විදර්ශඩනා ප්රයඥාවගේ වැඩීමක් නැත්තේය, විදර්ශ නා ප්රිඥාවගේ වැසීමක් නැත්තේය. එබැවින් ඒ දෙවියන්ගේ චිත්තය වනාහි ප්ර ථම පෘථජ්ජන චිත්තයට අයිති චිත්තයක් වන්නේය. ඒ දෙවි

33


යන්වහන්සේ බාලපාථජ්ජන සත්වියෙක් වන්නේය. ඒ පෘථජ්ජන මිත්තයාගේ විශෙෂයහා එයින් ඇති දුකත් මෙසේය. හේ කෙසේදයත්, ලෝකමිසයයි කියනලද පංචකාම සම්පත් අනුභව කරණ පෘථජ්ජන සත්විතෙම තමන්ලද්දාවූ චක්ෂුභ විඤේඤය්ය්වු යහපත්වූ රූපයෙහි හෝ තොමුලාව ලැබීමට නියතවූ රූපයෙහි හෝ කරණලද ගේහ නිශ්රී තවූ සන්තොෂයක, එසේම ශ්රොපතවිඤේඤය්ය වූ ශබ්දයෙහි උපදනා සන්තොෂ සිතෙක, ඝාන විඤෙඤය්යරවූ සුගන්ධිකයෙහි උපදනා සන්තොෂ සිතෙක, ජිව්හා විඤෙඤය්යෙවූ සපර්ශුයෙහි උපදනා සන්තොෂ සිතෙක, කායවි‍ෙඤඤය්යවවූ සිතිවිල්ලෙහි උපදනා සන්තොෂ සිතෙකැයි කියා ගෙහ නිශ්රිඤතවූ සොම්නස් තිත්තයෝ සදෙනෙක මෙකී චක්ෂු‍විඤෙඤය්යතවූ රූපාදී සවැදෑරුම්වූ සම්පත්තීන්ගේ නොලත් සැපත් නොලැබීමෙන් හෝ ලත්සැපත් පිරිහීමෙන් හෝ ගෘහස්ථයාට උපදනා ගේහ නිශ්රි තවූ දොම්නස් චිත්තයො සදෙනෙක චක්ෂුනවිඤෙඤය්යලවූ රූපාදි මෙකී සැවැදෑරුම්වූ සම්පත්තීන්ගේ ආදීනව නොදැක සකුරු පිඩෙහි වසන මැස්සෙකුමෙන් පැනිහැලියේ වැටී ඉන්නා ඇඹලයෙකුමෙන් පංචකාම සම්පත් සථීරයක්මෙන් සිතා මධ්ය්ස්ථාකාරයෙන් පවත්නා හේහ නිශ්රිපත උපෙක්ෂාි චිත්තයො සදෙනෙක, චක්ෂුේ විඤෙඤය්යමවූ රූපය ශ්රොනතවිඤෙඤය්යකවූ ශබ්දය ඝාණවිඤෙඤය්ය වූ ගන්ධ‍ ජිව්හා විඤෙඤය්ය‍වූ රසය කායවිඤෙඤය්යයවූ සපර්ශපය මනොවිඤෙඤය්යජවූ සිතිවිල්ල යනාදි සවැදෑරුම්වූ සම්පත්තියෝ අනිත්යවය, දුක්ඛය, අනාත්මය, තස්නා ස්වභාධර්මියොය කියා සම්යවක් ප්ර්ඥවෙන් බලා ප්රතථමධ්යාදන විදර්ශමනාදී ගුණයට පැමිණියාවුහට නෛෂක්ර්ම වශයෙන් උපදනා සොම්නස් චිත්තයො සදෙනෙක, ප්ර ථම විතීය තෘතිය චතුර්ථය පංච මධ්යාන අර්හත් ඵලයට උත්සාහකොට නොලැබ කවර දවසක ලැබේ දෝහොයි සිතා උපදනාවූ නෛෂක්ර ම්ය දොම්නස් චිත්තයො සදෙනෙක, චක්ෂුිවාරාදි සඩායතනයන්ට යහපත්වූ රූපාදියත් පැමිණිලි කල එහි නොඇලීමෙන් හා අනිෂ්ටයකත් අදුසනනව විදර්ශූන ඥානයෙන් යුත්තවූ නෛෂක්රෙම්යෂ උපෙක්ෂාි චිත්තයො සදෙනෙක මේ වක්රඇයො සදෙන අතීතයටත් සොම්නස් දොම්නස් උපෙක්ෂාාවේදනා වශයෙන් සතිස් වැදෑරුම් වේදනා කෙනෙක් වෙති. අනාගතයටත් සතිස් වැදෑරුම් වේදනා කෙනෙක් වෙති, වර්ත.මාන කාලයටත් සතිස් වැදෑරුම් වේදනා

34


කෙනෙක්වෙති, ඒ සියලුම වේදනා චිත්ත විශෙෂය එකට සංඥා කොට එකට බහාලමින් එක්සියඅටක් ‍වේදනා චිත්තයො වන්නාහුය. තවද සත්යාහලංකාරය, පුරාණ ක්රිචස්තියානීන්ගේ ඉගැන්නුම් කොයි ආකාර නුමුත් මේ වර්තලමාන කාලික ක්රිාස්තියානීන්ගේ ඉගැන්නුම්වල ආකාරයට මෙලොව පරලොව වශයෙන් විශෙෂ බෙදීමක් එහි ඇත්තේය, මා විසින් සත්යව සම්මුති වශයෙන් දේසනා කළාවූ මේ මහා බයිබල සූත්රතයේ උත්පත්ති පොත පටන් මලකයිගේ පොත කෙලවරකොට උගන්වනලද ධර්මතවල ආකාරයට ඒ තාගේ මහොත්තම දෙවියන්වහන්සේට සොම්නස් දොම්නස් උපෙක්ෂා වශයෙන් වේදනා චිත්තයො සුපතසක් ඇත්තාහුය. අලුත් තෙස්තමේන්තුවේ මතෙව්ගේ පොත පටන් එලිදරව් කිරීම යන ලියවිල්ල කෙලවරකොට උගන්වන ධමර්වඑල ආකාරයට මෙලො වශයෙන් හෙවත් ගෙහනිශ්රිවතවූ ‍සොම්නස් දොම්නස් උපෙක්ෂාත වශයෙන් ඒ දෙවියන්වහන්සේට වේදනා චිත්තයො සුපතසක්ද උපදනාහුය. මේ ආදී වේදනා චිත්තයන් නිසා ඒ තාගේ දේවියන්වහන්සේට වේදනා ඇත්තේය. ඒ‍ වේදනා දුකවන්නේය, එබැවින් ඒ තාගේ මහොත්තම දෙවියන්වහන්සේ බොහෝ දුක්විඳින බොහෝ දුක් අනුභව කරණ කෙනෙක. ඒ දෙවියන්වහන්සේ කිසිසේත් දුකින්මිදී නැත්තේය. මේ කාරණයෙන් එම දෙවියන්වහන්සේට දුකදැරීමට භාජනයක් වැන්න, දුක ගෙණයාමට යහනාවක් වැන්න, දුක හෑරීමට යුවලක් වැන්න, දුක ගොඩකෙරීමට උදැල්ලක්වැන්න, තවද ස්යාහෑරීලංකාරය, මනසනිසාත් ධර්මෙවිත්තාවන් නිසාත් මනොවිඤ්ඤාණය උපදනේය. මනොවිඤ්ඤාණය


වේදනා චිත්තයෝ සුපනසක් කියා බුදුරජානන් වහන්සේ මේ සූත්ර්යේ වදාළකාරනාවනම් බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ ඉගැන්නුම්වල ආකාරයට යම් මනුෂ්යබයෙක් පවුකළොත් එනම් දෙවියන්ට විරුධව කාරණකළොත් ඒ මනුෂ්යලයාගේ දරු මුනුමුරු ආදීනට දඬුවම් කරණවා මිසක් ඒ පවුකළ මනුෂ්ය‍යා මරනින්මත්තෙහි නරකාදියට යාමවත් යම් මනුෂ්යඒයෙක් පින්කළොත් එනම් දෙවියන්ට කිකරුව සිටියේනම් ඒ මනුෂ්යඒයාගේ දරු මුනුබුරු ආදීන්ට යහපත සලස්සනවා මිසක් ඒ මිනිහා මරණින් මත්තේදී දිව්යුලොකයට යන බවක්වත් නොපෙණෙයි.

35


නිසා ස්පශර්යද උපදනේය, ස්පර්ශණය නිසා ත්රිරවිධ වේදනාව උපදනේය, ත්රියවිධ වේදනාව නිසා ආලය උපදනේය, ආලය නිසා ගැණීම උපදනේය. ගැණීම නිසා භවය උපදනේය, භවය නිසා ජාතිය උපදනේ, ජාතිය උපදනේය, ජාතිය නිසා කර්ම සම්පාදනය කිරීම් ආදියද සෝකපරිදේව දුක් දොම්නස් සිත්තැවිලි ආදියද උපදනේය. මෙසේ මේ සියලුම දුක්ඛරාශීන්ගේ ඉපදීම ඒ දෙවියන්වහන්සේගේ මනොවිඤ්ඤාණය නිසාම වන්නේය. එම්බා සත්යානලංකාරය ඒ දෙවියන්වහන්සේගේ මනොවිඤ්ඤාණය නැත්තේනම් සපර්ශනය නැත්තේය. ස්පර්ශවය නැත්තේනම් ත්රිපවිධ වේදනාව නොවන්නේය. වේදනාව නැත්තේනම් තෘෂ්ණාව නොවන්නේය. තෘෂ්ණාව නැත්තේනම් ගැණීම නොවන්නේය. ගැණීම නැත්තේනම් භවය නොවන්නේය. භවය නැත්තේනම් ජාතිය නොවන්නේය. ජාතිය නැත්තේනම් සොකපරිදෙව දුක් දොම්නස් සිත්තැවිලි හැඬීම් මිරිකීම් මේ ආදී කිසිවක් නොවන්නේය, සොකපරිදෙව දුක්දොම්නස් සිත්තැවිලි හැඬීම් මිරිකීම් ආදී මේ කිසිවක් නැතිකල්හි මේ දුක් රැසක් වැනි විඤ්ඤාණයාගේ හා දුක්ඛයාගේත් නිරුඩවීම නිර්වාකණය වන්නේය.

තවද, සත්යාාලංකාරය, මෙ යටකී ආකාර එක්සිය අටක් මහ වේදනා සිත් ඇත්තාවූ ඒ තාගේ මහොත්තම දෙවියන්වහන්සේ තමාගේ චිත්තයා විසින් අනකරණවාට මේසා මහත් වැඩරාශියක් කරණවා මිසක් එයින් ඇත්තේ දුකද සැපදකියා උන් වහන්සේට පෙනෙන්නේ නැත. ඒ නොපෙණීම මානේ උතුම් ප්ර්නීත ධර්ම්යේ ආකාර අවිද්යාපව වන්නේය. මේ අවිද්යා ව නම්වූ මොහය වනාහි ඇසවසා බැඳිකඩක්මෙන් ඒ තාගේ දෙවියන්වහන්සේ මුලාකොට මාගේ චතුරාර්ය සත්යැ ධර්මතයන්දැක්ක නොදෙන්නේය. ඒ තාගේ මහොත්තම දෙවියන්වහන්සේ මීට පූර්ව යෙන් කිසි පාපකර්ම.යක්කොට ඒ පව්ගෙවීම පිණිස මේ භවයට ඇතුලත්වූයේය යන යමක් නොවන්නේය කියත බැවින් ඒ දෙවියන් වහන්සේ කිසි දුක්ඛවේදනාදියක් විඳින්ට ඕනෑ කමක් නැත. ඒ දෙවියන් වහන්සේ කිසි පාප කර්මනයක්කොට මේ තමන් ඉන්නා භවයේ ඔත්පලඋනේයිය කිසිවෙක් නොකියන බැවින් ඒ දෙවියන්වහන්සේ සැපවිඳින්ට ඕනෑය. මෙසේ සර්වයකාරයෙන්ම විඳින්ට ඕනෑ සැප ඒ දෙවියන්වහන්සේ නොවිඳින බැවින්ද පංචස්කන්‍වියන්ගේ රාශිගතභාවය දැක්කනොදෙන බැවින්ද සලායතන යන්ගේ චක්ෂුනවිඤ්ඤාණාදීන් පවත්වන ස්වභාවදැක්ක නොදෙනබැවින්ද අෂ්ටාරස ධාතුන්ගේ පුන්යඤතාවය දැක්කනොදෙන බැවින්ද චක්ෂුිරාදී ෂඩේන්රි යන්ගේ ආදී ප්රනත්ය

34


බව දැක්කනොදෙන බැවින්ද කෙලවරක්නැති වැඩ ඇත්තාවූ කෙලවරක්නැති රැකුම් බැලුම් ඇත්තාවූ කෙලවරක් නැති රාග ඇත්තාවූ දිව්යා්ව යොනිගතිර්ස්ථිසත්ව වාසයෙහි සංචාරණය වන බැවින්ද අවිද්යා ව නම් මොහය හේතුකොටගෙණ එකුත් නිසක්පමණ කුසලාකුසල හෙවත් යහපත් අයහපත් චිත්තයෝ උපදිති, ඒ කුසලාකුසල සිත් හේතුකොටගෙණ ප්රහතිසන්ධි විඤ්ඤාණයයි කිනලද එකුත්විස්සක් පමණ පිලිසිඳ ගන්නා සිත්පහලවෙති, ඒ ප්ර තිසන්ධිම සිත් හේතුකොටගෙණ බාහිරවූ රූප ශබ්ද ගන්ධ, රස පුෂ්ටව්යත ධර්මේ යන ෂට්විධ වූ ස්පර්ශණයෝ පහලවෙති. ඒ ස්පර්ශ්යන් හේතුකොටගෙණ දුක් සැප උපෙක්ෂා්වයයි කියනලද ත්රි‍විධ වේදනාවන් පහලවෙති. ඒ වේදනාවන් කරණකොටගෙණ කාමතෘෂ්ණාදිවූ එක්සිය අටක් පමණ තෘෂ්ණවොපහලවෙති. ඒ තෘෂ්ණා හේතුකොටගෙණ කාමුපාදානාදී චතුර්විධ යපාදනයවෙයි. ඒ අරමුනු දැඩිකොට ගැණීම හේතුකොටගෙණ ත්රි්විධ වූ භවය වන්නේය. ඒ භවය හේතු කොටගෙන ජාතියවන්නේය, ජාතිය හේතුකොටගෙණ එයරක්ෂාේකිරීමට කටයුතුවූ අනේක සියදහස්ගනන් කෙලකෝටි ගණන් ක්රිේයාසම්පාදනය කිරීම්වන්නේය, ඒ ක්රිහයාසම්පාදනය කිරීමෙන් වෙහෙස වේදනා ඇත්තේය, එ වෙහෙස වේදනා දුක වන්නේය, ඒ දෙවියන්වහන්සේ විඳින දුක් ඒ දෙවියන්ට නොපෙණන බව දැක්වීමට මෙසේ උපමාවක් දක්වමි හේ කෙසේදයත් මහලුගොනෙක් ඉතා බරපටවනලද කරත්තයක් බරනැසසිට ඇදගණ බොරලු ගල් දමා තුනිකරණලද මහ පාරේ කඳුහෙල් ආදිය පසුකරමින් මධ්යුහන වේලේ යන්නේය. ඒ යන අතර කරත්තකාරයා ගාල්වලදී කරත්තය හිටවා ගොනුට කවා වතුර පොවා නැවත ඒ රියාකඳඋඩ ඉඳ ගොනා දක්කයි. මේ ගොනාවනාහි කරත්තකාරයා කෙවිටෙන් ගහමින් දක්වනවාට කරත්තය ඇදග‍ණයනවා විනා කරත්තේ මොනවා තියෙන්නේද කියාවත් යන්නේ කොහේද කියාවත් යන්නේ මක්නිසාද කියාවත් නොදනියි. එයාකාරයෙන්ම සත්යාකලංකාරය, තාගේ දෙවියන්වහන්නසේ මේ ලෝකයද එලිය සහ කලු වරදමවා බොහෝ කථාකරමින් අනේකාකාර විකාර ක්රිකයාවල් කරන්නේය. දෙවියන්වහන්සේගේ චිත්තයා සිතට ආරූඨවී මෙන් සිතිවිලි උපදිනනිසා මේ දේවල් මැවීම ආදියද කරණවා විනා මේ මැවීමේ අදහස මොකද පරමාර්ථ්ය මොකඳ මෙයින් ඇත්තේ දුකද සැපද මෙයින් වන්නේ මොකද කියා දෙවියන්වහන්සේ දන්නේ නැත. එම්බා සත්යා ලංකාරය, මේ තාගේ

37


දෙවියන් වහන්සේ විසින් ලෝකයද මනුෂ්යාතද මැවීමෙන් වන්නාවූ එකම දේනම් එකම අර්ථියනම් දුකය. එනම් සත්වායා මැවීමෙන් නොඉපද සිටියාවූ දුක්ඛයන් ඉපදවීමද නොවින්දයුතුවූ දුක්ඛයක් වින්දවීමටද ඒ මවන්නාවූ දෙවියන් වහන්සේටත් නොඉපදතිබුනාවූ දුක්ඛයක් ඉපදවීමටද නෙවින්ද යුතුවූ දුකක් වින්දවීමද වින්දයුතුව තිබුනාවූ සැප නොවින්දවීමද යතමේය.

තවද සත්යාමලංකාරය, තොපගේ දැනුමෙහි ඝටා ඇත්තාවූ තොප විසින් සහ අනිකුත් ලෝකයා විසිනුත් සම්මතකරණ ලද්දාවූ මාගේ ධර්මනය තොපට පහසුවෙන් උගන්වාදීමට මේලෝකේ අත්තාවූ අනේකඋපමා අතුරෙන් අනේකකාරණ අතුරෙන් එක කාරණයක් ඇත්තේය. හේ කවරහයත්, සත්යාේලංකාරය එංගලන්තනම් රාජ්යදයෙහි බාහිර ශාස්ත්රඅයෙහි බොහෝ ව්යාක්ත සමර්ථ පණ්ඩිතවූ නොයෙක් ශාස්ත්රායෙහි නිපුනවූ නිව්ටන් නම් ඉංග්රී සි පණ්ඩිතයෙක් සිටියේය. ඒ පන්ඩිතයාවනාහි එක් දවසක් ගහකින් ගෙඩියක් බිමට වැටෙන්නාදැක මේ ගෙඩිය බිමට වැටෙන්නට කාරණා කවරේද, මේ ගෙඩිය නටුවෙන් ගැලවුනුකල්හිත් ඒ තිබුනු ස්ථානයෙහිම නොතිබෙන්නට කාරණා කවරේද, හේතුකවරේද, කියාසිතමින් ඒ ගෙඩිය යම් ආකාරයකින් වැටෙන්නට ඕනෑකරණවානම් නැගෙණහිරටවත් බස්නාහිරටවත් දකුණටවත් උතුරටවත් සතර අනුදිගිටවත් උඩ ආකාශයටවත් නෙ‍ාගොස් බිමට වැටෙන්ට කාරණ කවරේද හේතුකවරේද සිතමින් ඒ ගැණ නැවත නැවතත් විශේෂයකට පැමුණුනේය. හේ කවරේදයත් යම් ගහකින් ගෙඩියක් නටුවෙන් ගැලවුනේනම් ඒ ගෙඩිය සතර දිග්භාගයටවත් සතර අනුදිගටවත් උඩ ආකාශයටවත් නොගොස් පොළොවට වැටෙන්ට හේතුවක් ඇත්තේය. කාරණයක් ඇත්තේය. ඒ හේතුවනම් එක වස්තුවක් තවත් වස්තුවකට ඇදගන්නා ආකර්ෂඇණයයි කියන ලද හේතුවක් සියලු සංස්කාරයාගේම ඇත්තේය. ඇදගන්නා ගුණයද බරද යනමේ දෙකාරණය නිසා, ගෙඩිය නටුවෙන් ගැලවුනු කල්හි පොළවට පාත්වෙන්නේය, මෙවෙනි කල්පනාවක් නිව්ටන්නම් පණ්ඩිතයාට උපන්නේය. ඒ කල්පනාව නැවත නැවතත් විශෙෂයෙන් කල්පනා කරමින් එය ඒකාන්ත සත්යඒ කල්පනාවක් බව දැන ඒ කල්පනාව පිට ගොඩනගනලද විසාලවූ ශාස්ත්ර දැනට මේ ලෝකේ ව්යපවහාරව සම්මතව තිබෙත්. ඒ ශාස්ත්රන ලෝකයා විසින්.

38


ඒ කාන්ත සථ්යයබවට ඒත්තු අරගණ ‍ඇත්තේය. එයාකාරයෙන්ම සත්යා්ලංකාරය, මම වනාහි සිධාර්ථේ කාලයෙහි එක් දවසක් රථයට නැගී උයන් කෙළියට යන්නේනම් අතරමග මහලු මිනිහෙක්ද රොගාතුරයෙක්ද මළ මිනියක් ද දැක මෙයාකාර විතර්කාය්ක සිතිවිල්ලක් මට පහලවිය, ඒ කවර සිතිවිල්ලක්දයත් මනුෂයා ඉපද ලොකු මහත් වුනායින්පසු එයාකාරයෙන්ම සදාකල්ම නොසිටින්ට කාරණ කවරේද හෙතුකවරේද, ඒ මනුෂ්යලයා මහලු වෙන්ටද ලෙ‍ඩවෙන්ටද ගිලන්වෙන්ටද ජරාවෙන්ටද මැරෙන්ටද කාරණ කවරේද යනුයි. මේ සිතිවිල්ල මේ විතර්කරය ගැන මම නැවත නැවතත් විශෙෂයෙන් කල්පනා කොට නැවතද මේගැණ සාවුරුද්දක් මුලුල්ලෙහි විවේකව කල්පනා කරමින් භාවනා කරමින් රාගය සහ මෝහයන් මම හැඳින ගත්තෙමි, ආකර්ෂාණයයි කියන ලද ඇදගැන්ම සහ බර බව නිසාත් යම් ආකාරයකින් එක වස්තුවක් තවත් වස්තුවකට ඇදගන්නේද, එයාකාරයෙන්ම සත්වතයා තුළ ඇති ආකර්ෂ ණය නැමති රාගයද බරබව නැමති මෝහයද නිසා සියලුම සත්ව යෝ පෘථිවිය නැමති ජාතියේ පතිතවෙත්, රූපික අවිඤ්ඤාණක දේවලට යටකී ඇදගැන්ම සහ බරබවත් යම් ආකාර වන්නේද රූපික සවිඤ්ඤාණක සත්වටයාට රාග සහ මෝහය එයාකාරම වන්නේය. තවද සත්යා්ලංකාරය, සියලුම සචේතනික සවිඤ්ඤාණක සත්ව යින් තුළ රාගය සහ මොහය ඇතැයි පළමුවෙන් කළ මාගේ කල්පනාව ඒකන්ත සත්යු කල්පනාවක් බවට මාගේ බුධඥානය‍ට පෙනීගිය සෙයින් ඒ කල්පනාව පිට ගොඩනගනලද මාගේ ධර්මාය ඒකාන්ත සත්යස වන්නේය, ඒ ධර්මගය මාගේ චතුරාර්ය සත්ය යෙනුත් ස්ථීර කරන්නේය. බල පිහිටවන්නේය, අනුබල ලබන්නේය. තවද සත්යා්ලංකාරය, යටකියනලද ගෙඩියේ ඇත්තාවූ ඇදගැන්ම සහ බරකමද ඒ ගෙඩියෙන් යම් ආකාරයකින් අහක්කරණලද නම් වෙන්කරණලද නම් ඒ ගෙඩිය නටුවෙන් වෙන්වුන කල්හි පෘථිවියේ හෝ වෙනමොන තැනක හෝ ‍නොවැටෙන්නේය. එයාකාරම සත්වවයාතුළ ඇති රාගය සහ මොහය ඒ සත්වථයා කෙරෙන් අහක්කරණ ලද්දේනම් ඒ සත්වතයා භවයෙහි නොවැටෙන්නේය. එබැවින් සත්යානලංකාරය, රාගය නිසාත් මොහය නිසාත් සත්වඑයා භවයෙහි පතිතවන්නේය. භවය නිසා ජාතිය වන්නේය. ජාතිය නිසා ජිවිකාවෘත්තියෙහි ප්ර.යොජන කැමති වන්නේය, ජීවිකාවෘත්තියෙහි ප්රියොජනය කැමති කාරණය නිසා කර්මව සම්පාදනය කිරීමද, කර්මභ සම්පාදනය කිරීම නිසා වෙහෙස වේදනා සොකපරිදේව දුක්

39


දොම්නස් සිත්තැවිලි ආදියද වෙති. තවද සත්යාුලංකාරය, මාගේ මේ ප්ර්නීතවූ උතුම්වූ ගාම්භීර ධර්මොයෙහි උගන්වා දෙන රාගයද වෙෂයද මොහයද යනමේ තුන්දෙනා මෙකලට ව්යමවහාරවන බාහිර ශාස්ත්ර්යේ උගන්වනලද ආකර්ෂ්ණයද, උෂ්ණයද, බරකමද යන තුන්දෙනා හා සමානවෙති. එනම් සවිඤ්ඤාණක සත්වණයාට හේතුවූ රාගය යම් ආකාරයද අවිඤ්ඤාණක වස්තුවට ඇදගැන්ම එයාකාරම වන්නේය. සවිඤ්ඤාණක සත්වණයාට‍ හේතුවූ වෙෂය අවිඤ්ඤාණක වස්තුවට හේතු වූ උෂ්ණයාමෙනි, සවිඤ්ඤාණක සත්වතයාට හේතුවූ මොහය අවිඤ්ඤාණක වස්තුවට හේතුවූ බරබව ‍මෙනි, තවද සත්යාවලංකාරය, මනුෂ්යරයා ඉපද ලොකු මහත්වුනායින් පසු එයාකාරම සදා කල්ම නොසිටින්ට කාරණ කවරේද හේතුකවරේද කියා මාතුළ උපන් සිතිවිල්ල ගැණ මම කල්පනා කළෙමි. ඒ කල්පනාකරණ කල්හි රූපස්කන්ධල වේදනාස්කන්ධා සංඥාස්කන්ධකය සංස්කාරස්කන්ධි විඤ්ඤාණස්කන්ධේ යනමේ පංචස්කන්ධධයන් මම දුටුවෙමි. ඒ පංචස්කන්ධේයින්ගේ රාශිගතබව මම හැඳින ගත්තෙමි. සධායතනයන්ගේ චක්ෂු විඤ්ඤාණදීන්ගේ පවත්නා ස්වභාව මම හැඳිනගත්තෙමි. මේ විසි අට වැදෑරුම් වූ රූපස්කන්ධ්යාගේ ආදීනව, මේ රූපසකන්ධයයා වනාහි නානා අර්ථ ඇත්තාහුය, නානා අර්ථන වැලඳගන්නාහුය. රූපස්කන්ධගය වනාහි තේජෝධාතු වායොධාතු අපොධාතු පඨවිධාතු යනමේ ධාතු සතරකින් සමන්විතව ඇත්තේය, මෙයින් තේජෝධාතුව සමහරෙක් ධාතු සංඛ්යාරවට ගණන් නොකරන, තේජෝධාතුවට එකම ආකාරයක් එකම හේතුවක් ඇත්තේය, වායෝ ආපෝ පඨවි යන ධාතුත්රයයට අනික් ආකාරයක්අනික් හේතුවක් ඇත්තේය. ධාතුව වනාහි දෙවන බෙදීමක් නොඉවසන්නාවූ අනික් වස්තුවකින් මිශ්රතනුවූ අතිසියුම් දෙයකි, මේ ධාතුව වනාහි දියකරන්නටවත් පුළුස්සන්නටවත් කඩන්නටවත් බැරිය, යම්සේ ගලක් හෝ ලීයක් හෝ ගෙණ ඒගල හෝ ලීය දෙකට කඩන්නේය. ඒ කැඩූ කැබෙල්ල නැවතත් දෙකට කඩන්නේය, මේ ක්රෙමයෙන් කඩ කඩා අන්තිමේදී දෙකට කඩන්ට බැරි දෙකට කැඩීම නොඉවසන තැනක් තරමක් ඇත්තේද මේතෙම ධාතුව වන්නේය. මේ ධාතුව කොපමණ සියුම්ද කිවොත් මේවා දෙසියතිස් ලක්ෂීයක් ගෙණ ඒ සියල්ල ක්රණමයෙන් එකක්පිට එකක් තැබුවේනම් එහි ඝණකම දියබුබුලේ තහඩුවේ ඝණකමට සමානවන්නේය.

"https://si.wikibooks.org/w/index.php?title=මහාබයිබල_සූත්‍රය_ii&oldid=8750" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි