ශෘං ගා රා ලං කා ර ය-ගැටපද විවරණය

Wikibooks වෙතින්

ගැටපද විවරණය.


1 දිකර, සූය්ය්ගී යා; ගිරෙන්ර්ගිර උදයසෙ, උදයගිරි මස්තකයට පත්වූ ලෙස; නිශෙන්ර්වරණ අමෘතංගා, චන්ර් ර යාගේ මිහිරි රැස්; ගීම්, ග්රීකෂ්ම; උරෙන්ර්් විස, සර්පඋ විෂ; මාරුත, සුළඟ; සරේන්ර්ිය රැව්, හ්රැංීගනාදය; දිනේන්ද්ර කුල, සූය්ය්ය් වංශයේ; කළබෝධන, පුබුදුකළාවූ; රනීන්ද්රර, ඊශ්වරයාවදාව උමයංගනාවගෙන් උපන් රතීනම් දෙව්දුවගේ ස්වාමියා වන අනංගයාගේ;

2 ගරල, විෂ; ශිවා විරිදු, ඊශ්වරයාගේ සතුරා වන අනංගයා; දප්, එඩිය; නාගති, ආවේනැතිබව;

3 සපදය රැව්; භ්රැං ගරාවය; අමිනිස,අමනුෂ්යව; ලෙප්, අලේප කළ; සිකි, ගිනි: සියපත් සියහොත්, සූය්ය්අන වංශික, මිහිකත්වර, පෘථිවීශ්වර;

4 බන්කොතිනේ මින්, මකරධවජය බැඳ හෙවත් මෝර මාළු කූරියෙක් කොඩිය වෙනුවට බැදගෙන; සැව්, චාපය ගෙ වත් දුන්න;

5 පන්සැර, පස්වැදැරුම් ඊගස්; මෙහි කියන පඤ්ච ශරයෝ නම්:-

“ඔදනො මොහන ශ්වෙව තාපනශශාසන සත්ථා මාරණශ්වතිකාමස්යන බාණඃ පඤචවිධාසමෘතාඃ”

6 අතුරුදහන්කල, පෙනෙන්ට නැතිවූකල; තඹුරුබාණ, නෙලුම්මල් නැමති ඊගස; අඳුරුසතුරු කුල, සූය්ය්ාඃ වංශයෙහි උපන්;

7 නරන ඉන්ර්කලතකෙසර, නරෙන්ර්ි සිංහ; කොපුලත, කම්මුලට අත තබාගෙන ඉඳිම, නිකටල්ලේ තැබීමයයි. ව්යෙවහාරයි.

8 නූනා, අඩුවක් නැති; මීපා, මහීපාලයා;

9 කුංජරානන, ගණපති; පංච නරාවන, පස්වැදෑරුම් ඊගස්;

11 මහඕගේ, දියෙහි සැඩපාර;

12 (මුද්ර ස් අඩියේ, නරලෝකපුරන්දිරනේ, මනුෂ්යන ලෝකයට පහළවූ ශක්ර් දිව්යුරාජයාණනි; කොඳයුත් දසන, වෑකොඳ කැකුළු වැනි දත්;

15 (මුද්රාස් අඩියේ) රුපුකිරි, සතුරන් නැමති ඇතුනට; ( 24 )

18 පදමනාභයපුත්, අනංගයා; පද්මසායක, පියුම් නැමති ඊසැර; නලයහනා, සුළංනැමැති වාහනයට; පද්ම බොධයකුල, සූය්ය්යක වංශයෙහි; නෘපකෙසරි, නරේන්ර්ැ සිංහ භූනා, මිහිපල්;

19 සිරිවෙනුසුත, ශ්රීයයාකාන්තාව හා විෂණුගේ පුත්රෙයා හෙවත් අනංගයා මෙන්; පංචසරෝජා, පස්වැදෑරුම් ඊසැර; නෘප තේජා, තෙජවන්තවූ රජතුමාණනි;

20 රතීන්ර්ු , ගණේශ්වරයාගේ සොහොයුරියවූ රතීනම් දෙව්දුව ගේ ස්වාමියා හෙවත් අනංගයා;

21 කැන්, කාන්තිය; ගතිනි උපෙන්ර්ොහො, රාමරාජයා මෙන්;

22 වර, උතුම්වූ; විරහනල, වියොගිනි; මදරද, විෂණුගේ පුත්ර යා; තමාවද, තමයි;

23 මාදව ලෙස, මාධවයා හෙවත් විෂණු මෙන්;

24 කැටීසපද දියලා ඉඟුසැව්ගෙන, බඹරුන්කැටිකර අඹරාගත් ලනුවදමා උක්ලීයකින් බැඳගත් දුන්න අරගෙන;

25 ගතුව, කේළම;

26 සමුදුර තුරුගොස, සමුද්රියේ ඝෝෂණය නැමති තූය්ය්මා වාදනය; පරපුටු වදනේ ජයසක්පිඹ, කෝකිලරාව නැමති ජයසංඛ නාදය පතුරුවා; සැරලා කොඳහැති, වෑ කොඳ මල් සමූහ නැමති ඊගස් දමා;


27 සඳින්, සඳරැස්; නලින්, මඳසුළගින්; බිගුසන්සා, භ්රැංගගනාදය අසා; (සන් අසා යන පදදෙක ස්වර සන්ධික විධියෙන් “සනසා”යී වියයුතු නමුත් එසේකල අනික් අර්ත්වසයක් හැගෙන බැවින් මෙසේ යොදා තිබෙන බැව් සිතමු.) මුදුන් මිතුරු කුල, සූය්ය්යො වංශයට උතුම්වූ;

28 සක්සේසත, ශශාංසක නැමති ‍ස්වෙතච්ඡත්රනය; මාකුඤ්ජ ර, හඳපාන හෙවත් භෘංගරාවය නැමති ඇතා;

30 ද දබැඳමෝර, මෝරකෝඩිය බැඳ; මදමනුදාර, උඩඟු සිත් ඇති ශ්රීජ දෙව්දුවගේ පුත්රෝයා; හයමදමාර, මදසුළංනැමති අශ්වයා

31 යුගතග පාළ, යුගාන්තයෙහි පහළවූ; (38 පටන් 46 දක්වා දෙබසක්) 40 හිඟුල්, සාදිලිංගම්;

41 පත් පබළසෙ දෙළවන, ප්ර්චාලාංකුර වැනි දෙතොල; බිඹුපල, කෝවක්කා හෙවත් කෙම්වැල්වල ගෙඩි;

42 මනවාල, මණවාලන් යන දෙමළ වචනය; පිරිමියා, මාණවකයා යන අර්ත්වකයි. අලුත විවාහවූ පුරුෂයාට “මාපුලේ” යයි කියති. උඩරට පැරණි ව්යතවහාරයෙහි අලුත් මනමාලයාය යි කියනබව අසාතිබේ. වචන දිග වැඩිනිසාදෝ අලුත්

( 25 )

යන පදය අත්හැර මනමාලයා යන වචනය අලුත ආවාහ විවාහවූවන්ට දැන් කාලයේ කියති. ඔවුන්ට කියයුතු වෙන පැහැදිලි ලුහුඬු නාමයක් නොදනිමු.

43 වියත්, අහස; ගනගුම්කර, සෙනහඬ පතුරුවා;

44 සක්පත් යුග, තෝඩුදෙක; රුකුළත, රුකුළක් වෙනුවට අත; රුකුළ යනු යමක් වැටෙන්ටයන විට දෙන ආධාරයයි. දැන් ව්යරවහාරයේ මුක්කු දීමයයි කියති.

45 වට මට, වටවූ මට්ටම්වූ; කුමුකුතුර, පුවක්ගහ; සන්නක, (නකසන්) නියපොතු වැදී මෙන් ලකුණු; රීරගියයි, සීරි ගියේය.

47 ගිරෙන්ර්් ල සමාධෘති, මහමෙර වැනි ශක්තිමත්, වපුසුනිලා, විෂ්ණු (38 පටන් 51 දක්වා දෙබසකි. දුනුවිල හටනේ ද මීට සමාන දෙබසකි)

50 තුනුවිල බැස කෙළපු, ශරීර නැමති විලේ බැසලා නාමින් සෙල්ලම් කරපු;

51 දියනෙත් කුලග, සූය්ය්ීර වංශයට අග්ර් වූ;

52 තුනුවිමන, ශරීරය නැමති ගෙය

53 බාගතුනු, ශරීරයෙන් බාගයක් අවලක්ෂේණවූ තැනැත්තා අනංගයා යනුද මෙම තේරුමෙන් සෑදුණු නාමයකි; ලෝග, ලොකාග්රන;

57 හියවුර, ඊතල බහාලන කොපුව;

58 පහන් දියකුලග, සූය්ය්කො වංශයට අග්ර‍වඋ;

59 අමාකිරණසත, සඳරැස් නැමති කුඩය; දදමින්, මෝර කොඩිය; රමානදන, රාමරජුගේ පුතා හෙවත් අනංගයා;

61 නල’නල (නල අනල), වාතය ගිනිමෙන් වූනිසා;

62 විසපු හීය, විස පෙව් ඊය;

66 නුමුත, අමිහිරිව; නල සුළඟ;

67 සිරිවෙනු සුත, ශ්රී; විෂ්ණුගේ පුත්රගයා; සුපුන් සඳසත, පූර්ණු චන්ර්ප යා නැමති කුඩය.

68 පමුණමුද, පැමිණිලි කරමුදා;

69 සුතහරිරාම, රාමාගේ පුත්රුවූ අනංගයා;

71 තිතෙත් කළ වෙහෙස, ඊශ්වරයා විසින් කළාවූ හිරිහැරය; ඉගිනොමවීමා, මතක්වෙන්නේ නැතුවම, නිවන් එකෙක්, නිවටයෙක්; (මෙහි තිනෙත්කළ වෙහෙසනම්:- අනංගයා දාරකෝත්පත්තියට අධිපති දෙවියා බැවින් ස්ත්රීි සුරුෂයන් ( 26 )

කාම චෙතනාවෙන් කුපිතකරවීම නිරන්තරයෙන්ම ඔහුගේ ක්රිෙයාවයි. දිනක් ඊශ්වරයා ශීලයක පිහිටා බ්රතහ්මචය්යා්ම වෙහි යෙදී වසන විටක ඔහුගේ සිතට අනංගයා විසින් කාම චෙතනාව ඇතිකළ බැවින් කෝපවී නළලේ තිබෙන නෙත්රාය හැර සැරයක් නිකුත් කෙළේය. එය වැදී අනංගයාගේ ශරීරය දාගෙනයනවිට බඹරෙකුගේ වෙසින් යන්තම් පණ බේරාගෙන පලාගියේය. එදාපටන් අනංගයාගේ ශරීරය කැළල්වූ බැවින් අනංගයා (අන්+අංග) යා කියා ව්යකවහාරවිය. බඹරාගේ පසු පාර්ශ්වය කළුවයේද එදාපටන්යයි කියති.) (මෙතැන් පටන් 76 අවසන් කොට රජතුමා වඩින විට දෙදෙනෙක් කථාකරගත් ලෙස යොදා තිබේ.)

72 සරෝරරුහ, නෙළුම්මල්; ප්රබභා, රශ්මිය; විතතකර, පතුරුවන; රුදුරුශිවා, (ශිඛා වියයුතුයි.) ඊශ්වරයාගේ හිස මුදුනේ; මකුටාග්ර , කිරීට ‍මස්තකයෙහි; අලඞකෘත, සැරසූ;

භාවය—මේ වඩින්නේ සූය්ය්තඛා දිව්යනරාජයාද? නැත, සූය්ය්්ය දිව්ය රාජයාගේ රාත්රිුයට බැබළීමක් නැත, මුන්වහන්සේගේ තේජස රෑදවල් දෙක්හිම එකකාරයි. එහෙනම් ඊශ්වරයාගේ ඉස්මුදුනේ බබළන චන්ර්රෑ යා ද? නැත, චන්ර්්ර යාට සස ලකුණක් තිබේ, මුන්වහන්සේට එසේ කිසිම කැළලක් නැත.

73 ගෝදණ්ඬ චාප නමැති දුන්න දරන රඝුපති තුමාද? නැත, එහෙනම් අසුරයන් සංගාරකළාවූ ස්කන්දද කුමාරයාද ? මේ මොන වචනයක් ද? කතරගම දෙවියන්ට මූණුසයක් ද අත් දො‍ළසක් හා තවත් බොහෝ වෙනස්කම්ද ඇති, (මුන්වහන්සේට එසේ නැත.) මෙහි දක්වන ලද අසුරසංභාරය කළාවූ මහා සේ නදිව්යන රාජයා නම් ලක්දිව කතරගම දෙවියෝනමින් විසූ රජකෙනෙකි. මූණුසයක් හා අත්දොළසක් ඇති දිව්ය් රාජයාගේ කථාවත් යම්කිසි අන්දමකින් මීට මිශ්රකවී තිබේ යයි සිතමු. අසුරසංභාරය කළ අන්දම නවනාමාවලියේ විස්තර සංග්ර හයෙන් බලාගත යුතුයි.

74 ලෝකයේ සමාන කරන්නට කෙනෙක් නැති රූප ලක්ෂරණ යෙන් යුත් අනංගයාද? කථා නොකරනු: අනංගයාට නම් පුන්සඳ නමැති කුඩයත් උක් දන්නත් අතේ තිබේ. (මුන් වහන්සේට එසේ නැ) ඓරාවණ හස්තියාට නැගී ගමන් කරන ශක්ර දිව්ය්රාජයාද? එකට එක නොකියනු: ශක්රභයාට නෙත් දහසක් ඇත. මුන්වහන්සේට එසේ නැත,




( 27 )

75 කුනමරා, කුනමට නැගී;

77 දිනරාජ කුල කමලවන, රිවිකුලනැමති පද්මවතිය; අරුණා විකස, අරුණාලෝකය; නිජ, ස්වකීය; ශත්රැ ගජ, සතුරන් නැමති ඇතුන්ගේ; දර්පා, ආඩම්බරය; සුරධෙනු, සුරභිධෙනුව; තුරුනා, කප්තුර;

78 ස්වගී, දෙව්ලොව; මහි, මිනිස්ලොව; පාතාල, නාලොව හා අසුර භවන; භුවනතුයේම, තුන්ලෙවෙහිම; විතත, විසිර ගිය; යස, කීර්තිය; වගීමනුක්ෂිවරාබ්ධි, මනුරාජ වංශ නැමති කිරිමූහුද; උජ්වලිත, උසස්ලෙස බැබළවූ; සෝමා, චන්ර්ජ වයා;

79 සම්භාෂණේ, කීමෙහි; කණීසේ මී, කනට මීපැණිමෙන්; ලක්ෂිැමී ශ්රීවයාකාන්තාව;

80 උග්රර, දැඩි; විඛ්යාමත, ප්රවසිඬ; ‍ෙගාදණ්ඩචාපා, රඝු නරේන්ද්ර්යා ගේ දුන්න; චක්රවවර්ති, දෙමළ ව්ය;වහාරයෙහි අගරජවරුන් ට චක්රවවර්තියයි කියති.

81 අඛිලභුවී, මුළු පොලෝ තලයෙහි; යසරමෘතකිරණා, කීර්ති නැමති මිහිරි රශ්මිය; ප්රාතිගෘහ්යය, පිළිගැන්මට; නිඛිලජන මධුසේවී, සියලු මනුෂ්ය,යන් නැමති මී මැස්සන් විසින් සේ වනය කළාවූ; පුණ්ඩරිකවදනා, හෙළපියුමක් වැනි මුහුණ;

82 ගර්ව්මද, ආඩම්බරයෙන් මත් වූ; රිපුතම, ශත්රැ් සමූහය; අශෙෂා, ඉතුරු නොකළ; නිර්වාදපණ, නිවීම; භාෂා, කථාකිරීම; උර්වමතල, පොළෝ තලය;

83 රිපු, සතුරෝ; වපු, ශරීරය;

84 තාරකාධිප, චන්ර් ිගයා; හසේන්රාි , හංසියා; නීරදා, සාගරය; ගම් භීර, ගැඹුරු; වාරණ, හස්ති; ප්රගතිපක්ෂව, විරුඬ; රිපු, සතුරු;

85 ප්රකද්ය;ම්ක, අනංගයාගේම අවතාරයක්; මණ්ඩන, සැරසීම; මජු, සිත්කල; ජම්භාරාතීභකණී, අයිරාවණ හස්තියාගේ කන්; භූෂණ, සරසන;

86 නිත්යධ, නිතර; තෝෂණ, සතුටු එළවන; යෞවන, තරුණ; පුෂ්පධත්වීය, මල් දුන්නා හෙවත් කාමදෙවයා; අවතාර, බැස්සාවූ; කෘත්යන කටයුතු: කදීම, මඩ; ශොෂණ, වියලන: ඝර්මර, ග්රී;ෂ්ම; සත්යයභ ෂ ණ, සැබෑකියන.

87 ගර්ව , එඩිතර; ධරණ්යාධි, රජුන්; අවිහිත, නිමාවට පත්කළ; භ්රොජන, නාගයෝ; ගරුඩින්රාර්ව , ගුරුළා; කලෙන්රා් , චන්ර් සියා

88 සාරගරු, (සාරඅඟරු) අගිල් සාරය හෙවත් කළුවැල් සුවඳ; මාලති, දෑසමන් මල්; කීරපිකරව, ගිරා කොවුල් හඬ. ( 28 )

89 ශෘංගාර රස, අලඞකාර ශාස්ත්රොයෙහි;

ශෘංගාර හාස්යා කරුණා, රෞද්රලවීර භයානකාඃ බීහතෙස්යාද්භූත ඉත්යකපෙවෟ, මන්යනනෙත මුනිනාරදාඃ

යනුවෙන් දක්වනලද රස අටෙන් පළමුවෙන්ම දක්වා ඇති බෙ රසයයි. ආහාර පාන වගර්යදන්හි පැණිරස, ඇඹුල්රස, ලුණුරස ආදියනිසාම මනුෂ්යායා කැමතිවේද එසේම කාව්යද දී ශෘංගාර රස, හාස්යසරස, කරුණාරස ආදිය නිසාම ඇසීමට බැලීමට ප්රිමය උපදවයි, මෙම පොතට ශෘංගාරා ලඞකාරය යි නම් යෙදී තිබෙන්නේ බහුලවශයෙන්ම එම රසය ඇති බැවිනි. ඍ ඎ දෙක “ඉරුයනු ඉරූයනු” කියා මිස “උරූයනු” කියා ශබ්දකරන සිරිතක් නැති එබැවින් මෙම පොත “සුරුංගාරය” නොවේ.

90 සුම්බවාසක් පරපුටු, කොවුල්හඬනැමැති සංඛනාද පතුරුවා; ලම්බාවාමුවරදද, මකරකොඩිය එල්වවා; ශම්බරාරි අනංගයා; බන්වෙරාමෙන්, බැඳගත් වයිරයක්මෙන්; කුම්බවාරණ, ඇත්කුඹු; ලක්සුරා, ලංකේශ්වරයා. (91 සහ 92 දෙමළය, සිංහල වචනද කීපයක් තිබේ.

91 ආදිත්යාවංශ අණීව, රිවිකුල සයුර; නාදනේ, උතුමාණනි; මුනිගුණ: වදිෂ්ටවාදි සෘෂින්ගේ ගුණ.

92 මන්දෘමා, මදසුළඟ; කේමලිසු, මත්ස්යුකොඩිය; චන්ද:පානකර, හඳපාන නැමැති ඇතා; ගොසතුරු සිඳු, සමුද්ර්සේ ඝොෂණය නැමැති තූය්ය්ම නාද.

93 නිලදෙව්, නිල්වලාකුල; ශිශිරනව; අඩසඳ,

99 සවිතා, සූය්ය්ල් යා; මෘගමද, කස්තුරි; හිමඹ, පිණිදිය; තගර, තුවරලා.

105 සියපත් සියකුලගා, රිවිකුලයෙහි අශ්රශවූ; නිලඟා, උපෙන්ර්ස යා.

106 නනමතඟ, ගණෙශ්වරයා; ධෘති, වීය්ය්ගම ය.

107 මූසලකර, බලභද්රායා;

108 උවිඳු, විෂණු;

109 හරිඳු, උපෙන්ද්ර;යා; විරාජිත, බබළන;

110 පුරඳර, ශක්ර්යා.

111 ඉසුරු සතුරු, අනංගයා; වාගය, වායු අශ්වවා; මින්දදේ, මකරධවජය; තඹුරු මිතුරුකුල, රිවිකුල.

112 අමාකර, මිහිරි රැස්; කරුණා, සූය්ය්ශ් යා; ( 29 )

114 පතිතාරා, සඳ; හිරවරණ, කුඩය; නලයගනේ, සුළං නැමැති යානාවේ; දදමෝරා, මෝරකොඩිය; වෙණුසුත, විෂ්ණුගෙ පුතා.

115 තාරනා, සඳ; නෘපවාරණ, රාජෙන්ද්රපයා; සිදුමැද, මූදමැද.

117 බාසුරසන අරතා (බාසුරුසන), සිංහාසනයේ නගින; තොයි නිදෙව. ජලයෙන් සේදු.

118 ගඟසිරිපුර, ගම්පොළ.

124 තාරාපති, චන්ද්රසයා; හාරා, මුතුහර; කොඳ, වෑකොඳ මල්; (වෑකොඳ යනු වනයෙහි තිබෙන සමන්පිච්ච වර්ගයයකි.) කිරාසිඳු, කිරිමූහුද

127 (මුද්රපස් අඩිය) ලක්ෂ් මි, ශ්රිමයාකාන්තාව; භුජවාසා, උරයෙහි වා සවු (උරයනු ළයට වීනමුත් උරඉසටද කියන බැවින් මෙබඳු ව්යකවහායක් පවත්නා බව සැලකිය යුතුයි.)

131 රම්රදනන්ද)න, රාමරාජයාගේ හෙවත් විෂ්ණුගේ පුත්රැ කාම දේවයා; සවිතුන්, සූය්ය් ය යා; ගිරිඳුන්, මහමෙර.

133 කුන්දාකරතුල්, චන්ද්රබයා වැනි.

136 සුරපාදප, කප්රුක.

137 කසුන්ගිරි, මහමෙර.

138 අනුබද, නිතර; උරවාසන, වක්ෂග ස්ථලයෙහි වාසයකරන.

146 ඉන්ද්රිදිපති, ශක්රසයා; පාර්ත්විවෙන්ද්රය, පෘථිවීශ්වර; විරිදුදිරද, වෛරින් නැමැති ඇතුන්; පසවක්ත්රාි, සිංහයා; අරවින්දි පියම්බා, සිරිකත.

147 රුවන්කර, සාගරය; සුරමිණ, සිතුමිණි රුවන: පාරද (පාද පරද), කප්රුක.

148 අරමින්, කගිමින; කනක, රත්රන්; බාසුරඅසනේ, සිංහාසනයේ; දවල, සුදු; කිරුළු, කිරීටය

149 ප්රිදීප, පහන; ඉඳුරුපති, ශක්ර;යා; සිරිකත;

150 සංග්ර් ම, යඬ, ප්රරතිපක්ෂි, විරුඬ;


151 වාරපති සෝම හිමයෙන්, ඉර හඳ පවතිනාතුරු;

154 මාධවනේ, උපෙන්ද්ර යාණනි;

155 ඡත්රන, කුඩය; බන් නවවිද මින්, නවවිධ රතනයන් බැන්දාවූ; සුන්සී අරමින්, සිංහාසනයට නගිමින්;

159 මත්නා මෙ, මේ උන්තමයා; මන්නා යනු උත්තමයා යන අර්ත්වි ඇති දෙමළ වචනයකි. දෙවෙනි රාජසිංහ රජතුමා ටද ඌමේ මොහොට්ටාලගේ පොතේ 105 ( 30 )

වි කු ම් සි රි දු සි රි පෙ න් නා ප ස න් ව න නො හි ම් නි රි ඳු බි ය ග න් නා බෙලෙන් අ න දැ කු ම් ප ඬු රු ගෙන ගෙන් නා දෙ සි න් න න උ තු ම් රා ජ සි හ ම න් නා නි ති නි දි න

එම රජතුමාටම බින්තැන්නේ යතිඳුන්ගේ පොතේ (50)

ගජ හය රිය සෙ න් නා පාබල; සිවුරඟ සහ ඉසු රේ බුජ බල තම පෙ න් නා දීබැට; හළ රුදු රුපු නික රේ රජ සිහ නෘප ම න් නා පූජිත; සුලකළ තෙදුණ ස රේ නිජ සුරි‍ඳෙකි ම න් නා නුසැක; තිදසින් බට මෙව රේ

160 උරයන, උරස්ථල නැමති යහන‍ාවේ; වධුකමලා, සිරිකත; නිත්යස හාසමුඛ, නිරන්තර සිනාමුහුණ; අම්බුජලීලා, පද්මයක් මෙනි; කවිපෝෂ, කවිකාරයන් පොෂ්යීය කරවන; භූපාලා, පෘථිපි පාලයා;

163 ජම්භාරා තීශසුර භොගෙන්ද්රෂ, ඓරාවණ දිව්යි නාගෙන්ද්රතයා; ශම්බරාරි තනු, අනංගයාගේ ශරීරය වැනි; වක්ෂාාවාසයශශ්රීව, භුජාන්තරයෙහි යශ ශ්රීා දෙවිය නිවාසවූ;

165 ලලිත, ශෘංගාර; මධුර, මිහිරි; ගීත්යෙනුබඳ තෝෂා, සංගීතයට සතුටු; සතන, නිතරම; සුහෘද, හිතේසි: විවජ්ජන පාලන, පණ්ඩි තයන් රකින; කථිත, කියනලද; තුරුරත්න, වෘක්ෂ රත්නය හෙවත් කල්පවෘක්ෂශය;

168 කමලකල, සිරිකත; කමලනැබ, මහාවිෂ්ණු; (මුද්රණස් අඩියේ) නිජලෝචනේ සත්යස වාක්යන, සැබෑ වචනයම තමාගේ ඇස මෙන් රකින;

170 නිජ, තමාගේ; ලෝචනා, ඇස්; රත්න මන්දිදරෝදය, රුවන් මාලිගාවට පහළවූ; ප්රනදීමා, පහන; සුවිරාජමාන, මනාසේ දිලිසෙන; කවිභෝජ කතෘ, කවිභෝජ කෘත (යයි සිතමු) (මුද්රහස් අඩියේ) සුන්ද ර තනුකාමා, අනංගයා වැනි ශරීරයක් ඇති කෘපාභර, දයාවෙන් බරවූ;

173 වන්දිත, වඳිනලද; පරනෘප, පර රජුන්; පාද සරෝජා, පා පියුම්; සුභෝජා, නිපුණ; සුවිරාජා, මනාසේ දිලිසෙන; තේජා, තෙද; අනුකූල, එකඟ;

174 වාරණ චක්ත්රි, ගණපතිහු; අර්ජුන, එනම් රජ; ස‍ජ්ජිත ශ්රීය වක්ෂාක, සිරිූරසැදූ; දුර්, (දුර්භික්ෂාි වියයුතුයි) දානක වෘක්ෂා්, සුරතුර;


( 31 )

175 වර්ධිත, දියුණු කළ, සම සහස්ර,ක්ෂාෂ, ශක්රුයා සමාන; භුවි සහ සක්ෂාශ, පොලොවේවූ ශක්රයයා; භූෂණ පැලැන්දාවූ; ගුණ රත්නා, ගුණ නැමති රුවන්; නිරාමල, නොකිලුටු; ධීරණ, දිරි බෙලෙන්; ගිරි රත්නා, මහමෙර; රුඩු රත්නා, සඳ; යශෝධර, කීර්ති දරන්නාවූ; පාරද, රහදිය; සිදු රත්නා, කිරි මුහුද; පාලනරාජිත, රජවරුන් දිනු; ආසන භාසුර; සිංහාසනය;

176 රාවණ රිවු වංශය උපෙන්ද්රාත, රාවණාට සතුරුවූ උපෙන්ද්රලයාගේ වංශය;

177 හාර, මුතුහර; පාරද, රසදිය; උදාර, උසස්; නීරද, සාගරය; මෝර කේතන, මකරධ්වඩයා; සංහාරා, විනාශකරන;

178 සුවාද (ස්වාද) විඳගැනිම; ලංකාපුරේශා, ලංකෙශ්වර ;( මුද්ර ස් අඩි‍යේ) වරමති, උතුම් කල්පනා; සුභචරිතේ, ප්රේවර වූ වර්ත ඇති තැනැත්තාණනි;

179 විමලධර්මඋ කෘත ප්රිවයසමතෝෂා, විමලධර්මශසූරිය නැමැති ස්වකීය පියාණන්ට සමානව සන්තෝස කළා වූ, නකුල භුභුජා නකුල රජ (පංච පාණ්ඩවයන්ගෙන් කෙනෙක්); ආනන, මුහුණ; මන්ද්හාස, මද සිනා;

183 ගිගුම්කර, ඝොෂණය කරවා; ඇස රසඳුන් ලෙසින්, ඇසට රසාඤ්ජන වැනි; සඳුන්, රන්දෝලිවරුන් හෙවත් බිසෝවරුන්; මිණිරැස් තොයින් දෙවත, මාණික්යව රශ්මි නැමති ජලයෙන් ධොවනය කරන කල්හි;

185 තේජාභි රාමා, අතිශයින් සිත්කලු තේජස් ඇති; ත්යා ජ කා මරණ, අනංගයාගේ යුඬය දුරුකළ; භූෂණ සෝමා, ඊශ්වරයා; ධෘතිවනතභිරාමා, යහපත් ධෛය්ය්ු ඇති; භූමා, පෘථිවිශ්වරයා.

186 වර්ජිතරිෂ්ට අවද්යාන සුපාපා, අරිටුවූ වැරදිවූ පාපයක් දුරු කළාවූ.

187 රංසිමාලකුල අණීවරක්ෂි‍රා, සූය්ය්ූ වංශ නැමැති කිරිමූහුද; අභිභෝගාසන ධීරා, විෂණුමෙන් ධෛය්ය්‍ා වන්තවූ.

188 ශ්රීම රජිත, ශ්රි,යාකාන්තාවට වාසභවනවූ; භුජමන්දි්ර, හෘදය නැමැති මන්දි රයක් ඇති.

189 ක්ෂි රාණිව, කිරිමුහුද; පාර, (සමුද්රි) තීරය; ඡදනින්නේ, පත්රද වලින්; පඞකජ, පියුම්; බිගුමුළු, බමරසමූහය; වල්ලභ, ප්රි)ය


( 32 )

190 විශාරද, ප්ර්ගල්භ හෙවත් බුහුටි; වාගීශ්වර, කථාවෙහි දක්ෂර විතරණ, ත්යාිගි; කල්පද්රැවම, කප්රුක. (මුද්රූස් අඩියේ) පුංගව, ශ්රෙ‍ෂ්ඨ; මන්නා, (159 බලනු.)

191 තාර, තාරකා; හාර, මුක්තාරය; ගනසාර (ඝනසාර), කපුරු කොඳ, වෑකොඳ; කීනී, (යනාදියමෙන් ධවලවු) යශස්; තිලෝක පූරණේ, තුන්ලොවේ හිපුරවාලු තැනැත්තාණනි; සූර, වීය්ය්ස් වන්ත; ධීර, පණ්ඩිත; පවනලෙස, වාතයමෙන්; දිවනසු, දුවන අශ්වයාට; අරමින්, නැගෙමින්

192 කාලයරත් සෙම්, සරත්කාලයේ චන්ද්රවයා; තුල, පුලුන්; නළඟන, නාටිකාංගනාවෝ.

193 සිදු, සමුද්රරය; මුදු, මෘදංග; මද්දල, මත්තාලම්; පටහ, පටා බෙර.

194 ක්රුතතත් තත් තාක්ක්රයතක ජෙජ්ඣෙම්, යනු තාලම් පදයකි නළුගෙ, නැට්ටුවාගේ; ලත්පටකින්, රාජසම්මාන වශයෙන් ලැබූ (නළල්) පටකින්.

195 ලීලා, (මේ පදයට මුළින්තිබෙන තාලම්පදයේ) ආකාරයෙන් හෙවත් ශෘංගාර විභ්රරමයෙන්; රඟ, නෘත්ය භූමියෙහි; පෑ, දක්වා; එරඟන, ඒ නටන තැනැත්තන්.

196 (මුලට තාලම් පදයකි.) බන්ධුෙසරෝරුහ, පද්ම බන්ධු හුගේ; කුලවර, කුලසට අධිපතිවූ; ඉන්ද්රේරාජ, ශක්රෝයා; අභිනව තුරු පතියේ, අළුත් චන්දුයාණනි; විතරණමතියේ, තැගීදිමට ආසා ඇති තැනැත්තාණනි; ලම්බොදර, ගණපති; ඉන්ද්රතපති, ශක්ර‍යා; රතිනායකවන්, කාමදේවයාවැනි; තුනුරුවිනා, ශරීර ලක්ෂ්ණයෙන්; හා, සහ; රුවිනා, ස්වභාවයෙන්දෝ ‍හෝ නොහොත් කටහඩින් යුක්තවූ.

198 කුන්දව, කොඳ; හරශනසාර ආදිය (191 බලනු ) ආරණ බාසු රදර, ආසනා සිංහාසනාරූඪ වන්නාවූ; ගානඉන්ද්ර , සිරි කත; උරකර, භූජාන්තර වාසකරවා; දින, දිනේවා; චන්ද්රර භාසුර, ගිරගෙන්ද්රජ හිමි; සඳ’හිර, මහමෙර පවතිනාතෙක්; වාරණා, ශ්රෙ‍ෂ්ඨයා.




—:) නිමි ‍(:—