සියබස් ලකර විවරුව-පලමු සග-පණ වග-පහන් පණ
Appearance
පහන් පණ
33. පහන් නම් පළවත් සුදැතිය බස් යැ; හෙ මෙසේ සිසිහු සසලේ පුල් නිල් මහනෙල් කැලුම් ලගනේ.
34. පළ දු මිහි අත්, මෙය නො ඉස්නෝ ඉස්ති මෙසේ “නුසුදු පුලුපුල සුරක් පළ අක් සේරස් දිසේ,”