Jump to content

සියබස් ලකර විවරුව-පලමු සග-පණ වග-මියුරු පණ

Wikibooks වෙතින්

මියුරු පණ

35. මියුරු නමෙ රෙසෙන් රසවත් සදත්හිදු මත් යමෙක්නි වෙද වියත් දෙනෙ මියෙනෙවු බිඟු මුළු.

36. ඉතා නුදුරු සම වණෙක්හි දෙක්නි වුව හොත් ලකුළු රස මෙමෙති යෙත් වදන් රස දන්තො මෙසේ.

37. මෙ රද දෙරණිසුරූ ලද ද යම් කල් විප්කල් එ කල් හිමින් ලෙව්හි පැවැත් දහමිසුරු මහත්.

38. ඉසිත් මෙ සේ සද රස නුදුර ‘කුරිනි දුනු නො ඉස්ති “කල් බඳ වත් පියුමෙක් දිසි උළිදු” වී.

39. තහවුරු වැ’ම ලකර අරුතෙහි රස මමා වා! ඉති දු අගම් සියෝ බව් වහා එ හැම බොහෝ සේ. 40. කුලුණු වියො වියොවග සොර වෙසෙසින් මා දෙස්, මියුලැසිය තීට නො එසේ වියත්; මෙ අත් රස මෙමේ.

41. “කැමැතිය මමන කන් කෙසේ නො ඉස්හි” වියත් මෙ ගම්වැසි වදතැ අරුත රස හුන් බවට මෙ වැටේ

42. දුවදන් පද ස‍ඳෙහි වදන් පබඳ තෙහිදු වූ සොයන්නැ සේ කිවිනෙයට පවුත් නො යුත් නිදසුන්.

43. එ වන් පෙරැ පියොවක් දුටු ද නොහැරැබෙත් වත්; දිව වදනෙව් යත් යත් පෙරැළේ ද නො සිය වදන්?