සුමුගුදා කාව්‍ය සංග්‍රහය-විවරණය iii

Wikibooks වෙතින්

121

අන්වය - මිණි වළලු නුපුර මෙවුල් පස්කැන් මුතුහර පාමුදු මුදු මනෝහර අනගි මිණි අබරණ නොහැර - පදාත්ථබ - මාණික්ය වලය හා නුපුරයන්ද මෙබලාද කර්ණාගභරණද මුක්තාබාරයන්ද පාදමුද්රි කා හා හස්තමුද්රියකා ද යන සිත්කළුවූ අනර්ඝ මාණික්යාිභරණයන් වර්ජිත නො කොට (දානය කෙළේයි.) ටිප්පණි - 1. නුපුර - නුපුරය නම් ඇස්වටයෙහි පලදිනු ලබන්නාවූ වලයා කාරවූ ආභරණ විශෙෂයෙකි. මේ ආභරණය වනාහි අන්තර්භාදගයෙහි කුහරයකින් හා එහි බහාලන ලද ලොහ වටකයන්ගෙන්ද යුක්තවෙයි. මේ කරණකොටගෙන ආභරණය චඤචල වනකල්හි නිරතුරුව ඝොෂය නික්මවයි. මෙහි සඳහන් වූ නුප්රොරාහණයන් වර්තගමාන කාලයෙහිද ද්රාවිඩ කාන්තාවෝ පලඳිති. ඔවුන්ගේ භාෂායෙන් ඊට “ශිලම්බු” යයි කියනු ලැබේ. මෙයින් සිංහල “සලඹ” යනු භින්නවී. 2. මෙවුල් - මෙඛලාව - මේ ‘මෙවුල්’ යන රූපයෙන් පෙනෙන්නාවූ ශබ්දවයක් සියබසෙහි ඇති. එයින් බහුප්ර-චාර වශයෙන් ලැබෙනුයේ පාලි සංස්කෘත ‘මෙබලා’ යන්නෙන් භින්නවූ ‘මෙවුල්’ ශබ්දයයි.





සුමුගුදා කාව්යෙ සංග්රලහය 161

එයින් පර්වාතයන්ගේ මධ්ය දෙශයද ස්ත්රීාන්ගේ ඉ‍ඟෙහි වස්ත්රරයට යටින් බඳිනු ලබන්නාවූ දාමයද කියනු ලැබේ. අතික කිරීට වාචී ‘මෞලි’ යන්නෙන් භින්න වූ ‘මවුල්’ සදයි. 3. පස්කැන් - කුණ්ඩලාභරණයට නමි. එය පළදිනුයේ කර්ණයයන්හිය.

122

අන්වය - සිනිඳු සළු හදවා දිලි අබරණ පළඳවා සදාසඳ සෙනෙහස නොමදවා සඳ බාප රඳවා. පදාත්ථව - ස්නීග්ධවූ ශාටකයන් ආච්ඡාදනය කරවා ජ්වලිතවූ ආභරණයන් ප්රතසාධනය කරවා සැම කල්හි ස්නෙහය අඩු නොකොට කාන්තාවගේ ශොකබාෂ්පය නිවර්තනනය කරයි. ටිප්පණි - 1. හඳවා - හඳ - හැඳුම්හි ධාතුයි. ‘හ’ ලොපයෙන් ‘අඳ’ යනුද ධාතුවෙයි. 2. පලඳවා - පලඳ - ධාතුයි. 3. බාප - වාෂ්පය - කඳුළුයි. 4. නොමඳවා - මෙහි අන්ත්‍ය දීර්ඝේය එළිරක්නටය.

123

අන්වය - නරසුරයොන් යුවල වුව විවාකළ පළනැත පැන සර කී තෙපුල සැක පින් බලාබල දැක හළේ. පදාත්ථි - මනුෂ්ය දිව්යළයොන්වයෙහි වුවෙත් විවාහ කළත් ප්ර යොජන නැතැයි ප්රතඥාසාරයන් කථනය කළාවූ වචනයෙහි ශංකාව පුණ්ය‍ බලාබලයන් දර්ශිනය කොට දුරු කෙළේය. ටිප්පණි - 1. නරසුරයොන් - මනුෂ්යහ යොනියෙහි හා දිව්යල යොනියෙහි උපන්නවුන් අතර කෙරෙන විවාහයද අයොග්ය- බව බුඬ දෙශනායි.





162 සුමුගුදා කාව්ය් සංග්රවහය

“චත්තාරො මෙ ගහපතයො සංවාසං. කතමෙචත්තාරො.ඡවො ඡවාය සඬිං සංවසති. ඡවො දෙවියං සඬිං සංවසති. දෙවොඡවාය සඬිං සංවසති. දෙවො දෙවියා සඬිං සංවසති යනුවෙන් මේ ලොකයෙහි විවාහයෝ (සංවාස) සතරෙකි. එනම් මළ මිනියක් මළ මිනියක හා සංවාසය. මළ මිනියක් දේවියක හා සංවාසය.දෙවි‍ෙයක් මළමිනියක හා සංවාසය. දෙවියෙක් දේවියක හා සංවාසය. යන මේ සතරවැදෑරුම් සංවාසයන් අතුරෙන් පළමු ත්රියවිධ සංවාසයෝ අයොග්යසයහ. සිව්වැන්නය යහපත්. එරහයින් මෙහි දානවයා හා මනුෂ්යාව සත්රියයකගේ විවාහය මෙකී විබොධොක්තියට අනුව නුසුදුසුමය. 2. වුව - ව වීමෙහි ධාතුයි. ආවස්ථික කෘදන්ත නිපාතයි. 3. විවාකළ - මෙහි ‘කළ’ යනු අනියමාථයෙහි අප්රහත්යාේන්හ ආවස්ථික කෘදන්ත නිපාතයි. 4. පැනසර - ප්රීඥාර්ථයෙහි ‘පැණ’ යනු නොයෙදේ. පැනරත්න මා මිතුරින් සෙත් මහ මහන වනරත්න මා හිමි වඳු සහ මහ සඟන යනුවෙන් රහල් හිමියෝ ‘පැන’ සදම යෙදූහ. 5. බලාබල - බල + අබල = බලාබල.

124

අන්වය - තුරු යටග පලහ රසුරැ වු දී ලෙල ලියදෙදෙන් මනහර ගිරි පහ කොමලඟ සමග රනිසිරි විඳි. පදාත්ථස - වෘක්ෂර නමැති යෂ්ට්යදග්රියෙහි හෘඩ්ග නමැති කිඩ්කිණික නාද දානය කොට ලීලොපෙතවූ ලතා නමැති ධ්වජයෙන් සිත්කළුවූ පර්ව ත නමැති ප්රාලසාදයෙහි කොමලාඩ්ගිය හා සමග සුරතශ්රීයය වින්දපනය කරයි. ටිප්පණි - 1. යටග - යෂ්ට්යාග්රශයෙහි - යටි + අග = යටග. 2. දෙදෙන් - ධ්වජයෙන් - දද + එන් = දදෙන් (ස්වර පූර්වන රූපයෙන්) දෙදෙන්.





සුමුගුදා කාව්යස සංග්රඩහය 163

3. රසුරැවු - කිව්කිණික නාදය. ‘රසු’ යනු මිණිගෙඩි විශෙෂයෙකි. එයින් පිටවන නාදය මිහිරිය. 4. පලහ - හෘඩ්ග විශෙෂයෙකි. ‘පතඩ්ග’ ශබ්දයෙන් භින්නයි. 5. කොමලහ - කොමලාඩ්ගිය. කොමල + අඟ = (කෝමල වූ අඟක් (ශරීරයක්) ඇත්තේ යමකටද හෝ) ‘කොමලඟ’යි.

125

අන්වය - දිලෙන මුරුකත හස අනෙකක් ඇස නොදක්වා රැක රකුසා ඇය තුනු පහස සහතොස වඩා විදී. පදාත්ථත - බබලන්නාවූ දිව්යඇස්ත්රීකන්ගේ හාස්ය=ය හැර අන් දෙයක් අක්ෂිූයට දශර්නපය නොකොට රක්ෂාඩ කොට රාක්ෂබසයා ඇගේ ශරීර ස්පර්ශ්ය සන්තොෂය වර්ධැනය කොට වින්දෂනය කරයි. ටිප්පණි - 1. මුරුකත - ‘මුරු’ යනු දෙවියාට නමි. ඔහුගේ කත මුරුකතයි. 2. හස - හාසය ෂට්විධ කොට පෞරාණිකයෝ දැක්වූහ. “සිතමීහවිකාසිනයනං - කිඤවාලකඛ්යා විජන්තුනං හසිතං මධුරසසරං විහසිතං - සංසසිරො කම්පමුපහසිතං අපහසිතං සජල කඛං - වික්ඛිත්තඩගං භවත්ය ති හසිතං මෙ මෙකථිතා තෙසං - ජෙඪෙම‍ෙජඣ ධමෙපිචකමසො” යනුවෙන් මදක් විකසිතවූ නෙත්රෂ ඇති සැලෙන තොල් ඇති හාස්යිය ‘ස්මිත’ නම් වෙයි. මදක් පෙනෙන දත් ඇති හාස්ය‍ය ‘හසිත’ නම් වෙයි. මධුර නාද ඇති හාස්යතය ‘ විහසිත’ නම් වෙයි. ස්කඣ - ශීර්ෂම යන මොවුන්ගේ චඤ්චලවීම සහිත වූ






164 සුමුගුදා කාව්ය් සංග්ර්හය

හාස්ය්ය ‘උපහසිත’ හෙවත් අවහසිත නම් වෙයි. කඳුළු පිරුණු ඇස් ඇති සිනාව ‘අපහසිත’ නම් වික්ෂිවප්තවූ ශරීරාවයව ඇති හාස්ය්ය ‘අතිහසිත’ නම් වේ. මේ ෂඩ්භෙදයන් අතුරෙන් පිළිවෙළින් පූර්විහාස්යයමය උත්තම ජනයන්ගේද මධ්යයයෙහි හාස්ය්මය මධ්යවම ජනයන්ගේද අන්තයෙහිවූ හාස්යගමය නීචයන්ගේද වේයයි කියන ලදි. ‘හස්’ ධාතු සමතළ කිරීමෙහි හා සිනායෙහි වැටේ. මෙහි සිනායෙහිය. 3. තුනු - ‘තුනු’ යනු ශරීරයයි. “සිරුරු - තුනු - ගත් - අග - කිරිවුළු - කා - අතම - අත් - කරණ - වෙර - පෙවෙත් - ” යනු රුවන්මලයි.

126

අන්වය - නොඅඩු සෙනෙහස කර මියුලැස සුමුගෙක ලමින් නිසිලෙස පිහිවමින් මුවදොරින් රුදු රකුස් කුස බහ - ප්රදදාත්ථස - අඩුනොවූස්නෙහය කොට මෘගාක්ෂිපය සමුද්ගයෙක්හි ප්රකක්ෂේප කොට මනාසේ ප්ර තිචඡන්න කොට මුඛවාරයෙන් රෞද්රව රාක්ෂෘසයාගේ කුක්ෂිගයෙහි ප්රසක්ෂරප කොට. ටිප්පණි - 1. සුමුගෙක - කරඬුවෙක - ‘සමුග්ග’ ශබ්දයෙන් භින්නයි. 2. පිහිවමින් - සඟවමින් 3. බහ - බහ - ධාතු බැහුම්හිය. ‘බහා’ යනු ඡන්ද ස් පිණිස හ්රමස්වමි.








සුමුගුදා කාව්යි සංග්රකහය 165

අන්වය - රියසක් යුගගෙයි තුඟු ව‍ටොර කුසගෙයි සුපිහිටි අසුන්තුළ සුමුගෙයි වඩමින් සසගෙයි බැඳි රකී. පදාත්ථද - රථචක්ර යුගයක් සේ උස්වූ වෘත්තෝරු ඇත්තී කුක්ෂිු නමැති ගෘහයෙහි සුප්රථනිෂ්ඨිතවූ ආසනය තුළ සමුද්ගයෙහි හිඳුවා තබමින් සංසර්ගෝයෙහි බඬව රක්ෂාථ කරයි. ටිප්පණි - 1. සුපිහිටි - මනා පිහිටි සුපිහිටි - ‘පිහිට’ ධාතුයි. 2. කුසගෙයි - ‘සුමුගෙයි - සසගෙයි’ - යන තන්හි ස්වරයෙන් පර ‘හි’ විබතෙහි ‘හ්’ යන්නට ‘ස්’ ආදෙශය වී.

128

අන්වය - ඉසුරු දිගැසක් ලැබ රුපුසක් මතීන් පැලඹී වෙර ගිම්සක් වැලඳ සිලිල් සනහන ලොබින් දවසක්. පදාත්ථො - අධිපතිවූ දීර්ඝාකක්ෂැයක ලබ්ධව ශත්රැසචක්රතය කෙරෙහි මත්තභාවයෙන් ප්රතලම්භව ශරීරයෙහි ශ්රීූෂ්මචක්රාය ආලිඞගනය කොට ජලස්නානය කරන ආශාවෙන් එක්දිනෙක්හි. ටිප්පණි - 1. සනහන - සනහ - ස්නානයෙහිය.

129

අන්වය - පසන් ඉඳුනිල්මිණිකඳසෙ හැමකල් වොරදින සිහිලස කමල්පිරී සිනිඳු මුදු මිණිවැලිතලා දුල්. පදාත්ථි - ප්ර්සන්න වූ ඉන්දනනීල මාණික්යි ස්කඣයක් සේ සියලු කාලයෙහි විරාජමානවන්නාවූ ශීතල භාවයෙන් යුක්තවූ ජලයෙන් පිරුණාවූ ස්නිග්ධවූ මෘදුවූ මාණික්යූවාලුකා තලයෙන් බබලන්නාවූ.





166 සුමුගුදා කාව්යා සංග්රබහය


130

අන්වය - මිහිරි බිගුසර දෙන මනහර තුසර අම පිරි නිතී තිසර රඳනා සොඳුරු විලකට ‍ෙගාර රකුස් ගොස්.

පදාත්ථ - මධුරවූ ගෘඞගනාදය දානය කරන්නාවූ මනොහර වූ තුෂාරජලයෙන් පූර්ණථවූ නිරන්තරයෙන් හංසයන් වාසය කරන්නාවූ සුන්දාරවූ තඞාගයකට ඝොරවූ රාක්ෂුස තෙම ගමනය කොට.

131

අන්වය - තීවුණු රන්දාරා කග යුර නියෙන් බරා එරකුස් නොවාරා විල්තෙර සිසාරා ගොසින් සිට. පදාර්ථ - තීක්ෂාණවූ ස්වර්ණාමයධාරා ඇති බඞ්ගයක් වැනිවූ නබයෙන් භාරවූ හෙවත් නබභාර ඇති ඒ රාක්ෂුස තෙම නොවැලකී තටාකතීරයෙහි හාත්පස ගමනය කොට ස්ථිතව -

ටිප්පණි - 1. නොවාරා - ‘වාරා’ යනු සාවද්ය්යි. ‘වර’ යනු ධාතු වෙයි. හේ වැළකුම් - විවැරුම් දෙක්හි වේ. ‘නිදි මරා’ යනාදී තන්හිද පෙනෙනුයේ මේ ධාතුයි. 2. සිසාරා - සිසාර - ධාතු සියැරුම්හිය.

132

අන්වය - රුදු රකුස් සෙනෙහසින් නොඅඩුව උදර කරඬුව රැකි ලද සමුඩුව විල්තෙරට කරඬුව පියන හැර.

පදාර්ථ - රෞද්ර්වූ රාක්ෂුස තෙම ස්නෙහයෙන් අනූනව උදර සංඛ්යා ත සමුද්ගයෙහි රක්ෂා- කළාවූ ස්ත්රි ය සමෘඞවූ තඩාගතීරයට (ගෙන) සමුද්ගයෙහි පිධානය විවෘත කොට.




සුමුගුදා කාව්යො සංග්රකහය 167

133 අන්වය - පිට කණ ගෙන සොඳුරු පියකරු ඇය පළමුකර සිලිල් සනඟනතුරු රකුස් ලොබින් දුරු නොව ස‍ිටියේ.

පදාර්ථ - පෘෂ්ටයද කර්ණේයද ග්රුහණය කොට සුන්දසරවූ ප්රිුයඞකරවූ ඒ තැනැත්තිය ප්රරථම කොට ජලස්නානය කරන තෙක් රාක්ෂුය තෙ‍ම ලොභයෙන් දුර නොවී ස්ථිතවී.

134

අන්වය - ඵලද විල්ගැබ බැස ලොබ බැඳ තඹර සිඹ සිඹ කමල් තුර ඔබිනොබ ගන ගැබ විදුසෙ පැන පැන කෙළි -

පදාර්ථ - ඒ ස්ත්රී- තොමෝ තඞාගාග්යකන්තරයට අවතීර්ණොව ලොභබන්ධයනය කොට කාමරසයෙන් චුම්බනය කෙරෙමින් ජලාභ්ය න්තරයෙහි ඈත මෑත මෙඝ ගර්භසයෙක්හි විද්යුරත්මාලාවක සේ උල්ලඞඝනය කෙරෙමින් ක්රී ඩා කරන්නීය.

ටිප්පණි - 1. ඔබිනොබ - ඔබින් + ඔබ = ඔබිනොබ 2. පැන පැන - ‘පන’ ධාතු පැනීමෙහිය. මිශ්ර ක්රිනයායි.

135

අන්වය - සිහිල් වණ සනහා නැවතී ඇය සසොබන තුනු සුවඳ විලවුන් ගෙන අලෙවු කර අදරින ඔපලමින්. පදාර්ථ - ශීතල ජලය ස්නානය කොට නිවර්තිතවූ ඇගේ ශොභමානවූ ශරීරය සුගන්ධක විලෙපනයන් ග්රලහණය කොට ආලෙප කොට ආදරයෙන් ඔපදමමින්.

ටිප්පණි - 1. නැවති - ‘නවත’ නැවතුම්හි ධාතුයි. 2. විලවුන් - ශරීර සුගන්ධටය පිණිස ආලෙපනය කරනු ලබන නානවිධ සුගන්‍ධ ද්රෙව්ය යෝයි.


168 සුමුගුදා කාව්ය් සංග්රරහය

3. අලෙවු - අලෙවු - ධාතුයි. 4. ඔපලමින් - ඔපලෑම නම් නැවත නැවත අලංකාර කිරීමයි.

136

අන්වය - මුදු දුහුල් හඳවා විසිතුරු නන්රුවන් දුල් ලකල් අබරණ ගෙන ඇය පැහැදුල් කරණ පලඳවා - පදාර්ථ - මෘදුවූ දුකුලයන් ආච්ඡාදනය කරවා විචිත්ර වූ අනෙකරත්නයෙන් බබලන්නාවූ අලඞකෘතවූ ආභරණයන් ග්ර හණය කොට ඒ තැනැත්තියගේ ප්රනභාවෙන් උජ්වලිතවූ ශරීරයෙහි පිලන්ධඒනය කරවා. ටිප්පණි - 1. දුහුල් - දුකුල ‘දුකුල’ නම් ඉතා අගනා සුක්ෂ්ම වස්ත්ර විශෙෂයෙකි. ඇතැම් තන්හි කොමු පිළිද තවත් තන්හි පට පිළිද එනමින් ගතයුතුය. ‘කොමු’ යනු ‘ක්ෂුමම’ හෙවත් ‘අතසි’ නම් ගස් වෙසෙසක අති සූක්ෂ‘ම වල්කලයෙන් වියන ලද පිළියට නමෙකි. මෙහි කියන දුහුල් කොමු හෝ පට හෝ පිළි නොවිය හැක. වනචාරී රකුසකුට එබඳු පිළි නොලැබේමය. 2. කරණ - ‘කරණ’ යනු සිරුරට නමි. (125 පද්යූයෙහි ‘තුනු’ යන්නට ලියූ ටිප්පණිය බලනු.)

137

අන්වය - එරකුස් ලොබින් දිගුනෙත් මඳක් තොපතුනු තෙත් සිඳුවලාවයි, කියමින් සරසි වෙත් සිටුවමින් -

පදාර්ථ - ඒ රාක්ෂනස තෙම ලොභයෙන් දීර්ඝාසක්ෂි්ය කිඤ්චිත් කාලයක් තොපගේ ශරීරයෙහි තෙත් බව සංසිඳුවයි කථනය කොට විල සමීපයෙහි ස්ථාපනය කොට.





සුමුගුදා කාව්යස සංග්ර හය 169

ටිප්පණි - 1. තොප - රාක්ෂ්සයා සිය බිරිය කෙරෙහි ඇති ආදරය නිසා බුහුමන් පිණිස මෙහි බුහුබස යෙදු‍ණුසේය. 2. සිඳුවාලවයි - මේද සිංහලයෙහි වූ ක්රිරයා විශෙෂයෙකි. මොවුන්ගේ සිඞියේදී පූර්වලක්රිුයාවෙන් පරව ‘ග - න - ල’ යනාදී ප්රයත්යතයෝ යදෙත්. තත් පුර්වේ ක්රියයා සහිත ප්රෙත්ය‘න්ත රූපය ධාතු රූපයක් මෙන් සලකා ඉන් පරව ධාතු කෙරෙන් යෙදෙන ප්රකත්යත විශෙෂයන් යෙදීමෙන් ක්රිරයාදිය සිඞයි. මෙහි ‘සිඳුවා’ යනු පූර්ව ක්රිදයා පදයි. ඉන් පරව ‘ල’ වූ කල්හි ‘සිඳුවාල’ කියා වේ. මෙය ධාතු රූපයක් සේ සලකා ඉන් පරව විබත් පස යෙදීමෙන් සිඳුවාලව යි වේ. මේ සිඞන්ත සංග්ර හයෙහි ආ නයයි. මේ ‘ලා - ගන් - පිය’ යනාදිය ප්ර්ත්යධ නොව අතීත නිපාත ක්රිියා යයිද ඔවුන් යෙදෙනුයේ පූරණ මාත්රයයෙහිදැයි ඇතැම් කෙනෙක් පවසති. ‘ලව’ යන් දෙවැනි පතය ප්ර ශස්ත බව හැ‍ඟේ.

138

අන්වය - සසල ලොම්සිකර වැහෙන ඩා බිඳු පොදබර ගන වෙල යුර රකුස් සිහිල් සනහන මනහර තොටින්. පදාර්ථ - චංචල වූ රොම නමැති සීකරය හා බස්නාවූ ඩහදිය බින්දු නමැති ධාරා සම්පාත ඇති මේඝ කුටයකු වැනිවූ රාක්ෂමස තෙම ජලස්නානය කරන්නාවූ ‍මනොහරවූ තීර්ථයෙන්. ටිප්පණි - 1. සීකර - ‘සීකර’ නම් ජල බින්දුායි. 2. ඩාබිඳු - ඩාහ දිය බින්දු - ඩාහදිය = ඩාදිය. (‘දාඩිය’ යනු දාහ දිය = දාදිය = දාඩිය)






170 සුමුගුදා කාව්යන සංග්ර හය

139 අන්වය - බලා එහි අසලා කිසි සැකයක් නැති හෙයින් එරකුස් දුරුවෙලා විලට බැසලා කමල් කෙළිනේ. පදාර්ථ - අවලොකනය කොට ඒ සමීපයෙහි කශ්චිත් ශංකාවක් අවිද්යෙමානවූ හෙයින් ඒ රාක්ෂ ස තෙම දූරි භූතව සරසියට අවතීර්ණඅව ජලක්රීූඩා කරන්නේ.

140 අන්වය - නවනාලිය රැගෙන ඇය ලවනත සනාලිය දුටුවන් මනාලිය රුවින් පෙර රතිලිය දිනාලිය. පදාර්ථ - අභිනව නාගලතා පත්ර යත් ග්ර හණය කොට ඇගේ අධරයන් සැනසුවේය දර්ශ්නය කළවුන්ගේ චිත්තාකර්ෂාණය කරන සුලුවූ (ඔතොමෝ) රූපයෙන් පූර්වථයෙහි වූ රතීනම් දෙවඟන ජයග්ර්හණය කළාය. ටිප්පණි - 1. නවනාලිය - අභිනව නාගලතා පත්රහ. එනම් අළුත් බුලත් දළුයි. “බුලත් - නාලිය - කැණටු” යනු බුලතට වෙවචනයි. බුලත් නා ලොවින් ගෙනාවකැයි පෞරාණිකයන් ගේ මති. 2. ලවනත - පා : ‘ලපන’ ශබ්දයෙනි. එහි මුඛයට නමක් වුවද හෙළුයෙහි ‘තොලට’ ව්ය වහෘතයි. ‘අත්’ යනු ස්වාර්ථ්යි. 3. සනාලිය - ‘සනහ’ - ධාතු සැනැසුම්හිය. සනහාලිය = (හකාරලොපයෙන් හා ස්වර්ණන දීර්ඝ යෙන්) සන + ආලිය = සනාලිය. (137 වැන්නට ලියූ ටිප්පණියද බලත්වා.) 4. රතිලිය - ‘රතී’ නම් දෙවඟන - රූපශ්රීාන් අග්ර ප්රාෙප්ත අනඞග ප්රියයාවයි.








සුමුගුදා කාව්ය සංග්රිහය 171

141 අන්වය - දිවි නොලත් රුදු රකුස් අත් වැද දිවිලත් ලද සුවඳ මුවරද පිස හමන මඳනල විඳ සිටින සඳ. පදාර්ථ - ජීවිතය නොලද හැක්කාවූ රෞද්රදවූ රාක්ෂ සයාගේ හස්තයට ප්රඅවිෂ්ටව ජීවිතය ලද්දාවූ ඒ ස්ත්රිිය සුගන්ධූ මකරන්දරයන් පුඤ්ඡනය කොට හමන්නාවූ මන්දත මාරුතය වින්දවනය කොට නිෂ්ඨමානවූ කල්හි. ටිප්පණි - 1. පිස - පිස - ධාතුයි. 2. හමන - හම - ධාතු හ‍ැමුම්හිය.

142 අන්වය - පවර වායුස් පුත් රුවින් යුත් පැහැපත් කග දරා සුරමග සරණ විදුදරවර දිගු නෙත් බලා. පදාර්ථ - ප්රුවරවූ වායුස පුත්රගවූ රූපශ්රීදයෙන් යුක්වතවූ ප්රතභාවත් වූ බඞ්ගය ධාරණය කොට ආකාශයෙහි සඤ්චාරය කරන්නාවූ විද්යාරධර වරයෙකු දීර්ඝා ක්ෂිීය අවලොකනය කොට. ටිප්පණි - 1. විදුදර - විද්යාරධරයා. දශවිධ දෙවයොනීන්ගෙන් එකකි.

143

අන්වය - හර නත් රඟන සඳ අතුරුබලා උමයඟ වෙත ලොබින් මැද මරපත් මින් දද ලෙසින් සරණ පැහැපත්. පදාර්ථ - ඊශ්වරයා නෘත්යරය නටන කල්හි සිදුරක් බලා උමාව කෙරෙහි ලොභයෙන් ප්රරවිෂටව මරණ ප්රා්ප්තවූ අනඞගයා මෙන් හැසිරෙන්නාවූ ප්රයභාවත්වූ.






172 සුමුගුදා කාව්යි සංග්ර්හය

ටිප්පණි - 1. හරනත් - ඊශ්වර නෘත්යබය - ලොකාධිපති මහෙශ්වරයා දිනපතා දිනසන්ධිහයෙහි ‘තාණ්ඩව’ නම්ලද පුංනෘත්යක විශෙෂය පවත්වයි. ඔහුගේ ‘නන්දිර’ නම් වාරපාලකයා එහිදී බෙරය වයයි. එහෙයින් ඕ හට “තාණ්ඩවතාලිත” යයිද කියනු ලැබේ. මේ නෘත්ය.යෙහිදී වීණා ආදියද වාදනය කරනුලැබේ. ගීද ගයනු ලැබේ. ඊශ්වරයා වූකලි උඩැක්කියක් ගසයි. මෙසේ මේ නෘත්යගය ඕ හට අතිශයින් ප්රිූයය. එබැවින් “තාණ්ඩවප්රිතය” යනුද ඔහුට ලැබුණු නමෙකි. “ශිව තාණ්ඩවසෙතාත්රද” නම් ග්රින්ථ‍යෙහි ඊශ්වර තාණ්ඩවය හා තද් රූපවිලාසය ආනන්දිජනක වෘත්තයකින් මෙසේද වර්ණහනා කොට තිබේ. “ජටාටවී ගලජ්ජල ප්රදවාහ පාවිතස්ථලෙ ගලෙ’වලම්ඛ්යව ලම්බිතං භුජඞගතුඩග මාලිකාම් ඩමඩ් ඩමඩ් ඩමඩ් ඩමන්ති් නාද වඩ ඩමර්වුයං චකාර චණ්ඩ තාණ්ඩ‍වං තනොතු නඃ ශිවඃ ශිවම්

ලලාට වත්ව රජ්වලද් ධනඤජය ස්ඵුලිඞගයා නිපීත පඤවසායකං නම නතිලිම්ප නායකම් සුධා මයුධ රෙඛයා විරාජමාන ශෙඛරං මහඃ කපාලි සම්පදෙ සරිජ්ජටාල මස්තුනඃ”

යනාදී වශයෙනි. මහේශවරයාගේ නෘත්යා”රම්භයේදී සප්තසාගරයෝ කැලඹීම් බවට පැමිණෙත්. ඒබව් ප්රාවකෘත චන්රිශ කාවෙහි - “ණට්ටාරම්හ කඛුහිආ - ජස්සභඋබහන්තමච්ඡ පහඅජලරආ හොන්තිසලිලුඞුමා ඉඅ - ධූමා අන්න වඩවාමුහා ම අරහරා” යනුවෙන් දැක්වේ.

අනුරාග පරවශත්වමයෙන් ඔහු බොහෝ විට මේ නෘත්යා ක්රී ඩායෙහි යෙ‍දෙනුයේ ස්වප්රි යාව වූ ‘ගෞරී’ දේවියත් සමගය.



සුමුගුදා කාව්යන සංග්රරහය 173

2. බලාතුරු - බලා + අතුරු - අවකාශයක් බලා යනුයි. 3. උමයහ - ඊශ්වරයාගේ ප්රිවයාවයි. 4. මින්දද - අනඞ්ගයාට නමි හෙතෙම මත්ස්ය යෙකු ධ්වජය කොට දරන හෙයින් ‘මින්දද’ නම් වී. අනඞ්ගයා කාමයට අධිපති දෙවතායි. පුරාතන කවීහු කාමය දෙවියකු කොටගෙන මෙසේ අනඞ්ගයා පිට ආරොපනය කළහ. පසුව මේ දෙවියා අඞග සම්පූර්ණහ කරනු පිණිස ඔහුගේ වාහනය කීර පක්ෂි යෙකැයිද දුනු දඬුව උක් ගසෙ කැයිද, දුනුදිය මීමැසි වැළෙකැයිද ධ්වජය (මින්) මත්ස්යෙයෙකැයිද භාය්‍ා් ව රතියයිද යහළුවා ‘වසන්ත’ කාලයයයිද පැවසූහ. රූප සෞන්දඞය්‍්භාය නේ හෙතෙම අග්රයද වෙයි. ඕ හට පුෂ්පමය හී පසෙක් ඇත. “අරවින්දප මසොකඤ්ව චුතඤ්ච නව මල්ලිකා නීලොත්පලඤ්ව ‍පඤෛවතෙ පඤ්චබාණස්යව සායකාඃ” යනුවෙන් දක්වන ලද්දේ i පද්මය ii අශොකය iii ආමුය iv ජාති සුමනය v නීලොත්පලය යන පසයි. මල් පසක් යයි මෙසේ දැක්වූයේ රාගය නිසා උපදනා අවස්ථා පසෙකි. එනම් - “උන්මාදනස්තාපනශ්ව - ශොෂණඃස්තමහණස්ථතං සම්මොහනශ්ච කාමස්යශ - බාණාඃ පඤ්ච ප්රාකීර්තයකිකාඃ” i උමතුව ii තැවීම iii වියළීම ivසත්මහනය v මුළාව යන මොහුයි.

144

අන්වය - කග දරා සුරමග සරණ විදුදර රූරඟ දුටු කවර කොමලඟ ඔහු ළඟ නොවන සිත් උපදීය.

පදාර්ථ - බඞගය ධාරණය කොට ආකාශයෙහි සඤ්වරණය කරන්නාවූ විද්යාිධරයාගේ රූපාකාරය දර්ශ නය කළාවූ කවර නම් කොමලාඞගනාවක් හට ඔහුට සමීප නොවන්නාවූ චිත්තය උපදින්නේද.




174 සුමුගුදා කාව්ය සංග්ර්හය

145

අන්වය - මියුලැස් තන දිලි රනකලස් ලෙලෙන මුහුලස් දඳ සිරි තුනු මැදුර දසන් ලද පස් මල් ඉස සරා.

පදාර්ථ - ඒ මෘගාක්ෂි තොමෝ සතන නමැති බබලන්නාවූ ස්වර්ණිමය කලසයන් ඇති ලෙල දෙන්නාවූ ධම්මිල්ල නමැති ධ්වජයන් ඇති ශ්රීසමත්වූ ශරීර නමැති මන්දි්රය දන්ත නමැති ලාඡපඤ්චමක පුෂ්පයන් සෙවනය කොට සජ්ජිත කොට. විස්තර - ඒ කාන්තාවගේ ශරීරය ශ්රීොමත්වූ ප්රාිසාදයෙකි. ප්රාවසාදයක් වුවොත් එහි පුන්කලස් තැබීමද පෙර සිරිති. මේ කාන්තාමන්දිරයෙහි වූ පුන් කලස් නම් ඇයගේ පයෝධරයෝය. මන්දි රයෙහි ලෙලෙන ධවජ ඇයගේ වරලසය. ඉස්නා ලද ලදපස්මල් ඇයගේ ශ්වේත දන්තයහ.

ටිප්පණි - 1. ඉස - ‘ඉස්’ ධාතු සිඤ්වන - ඉච්ඡා යන දෙඅරුත්හි යෙදේ. ‘සිඤ්චනයෙහි ‘ඉස්’ යනු ‘හිස්’ යන්නෙහි ‘හ’කාරලොපයෙන් වූයේය. 2. ලදපස්මල් - ලාජ (විලඳ) පස්වැනි කොට ඇති මල්වර්ගව පසක්. එනම් : සුන්සහල් - හෙළඅබ - සමන් කැකුළු - හීතණ - විලඳ යන මොහුයි. ගෘහයන්හි. ලදපස්මල් ඉසීම පෙර සිට පැවතෙන ශුභ කර්මවයෙකි. 3. මුහුලස් - මුහුලම් - මුහුලස් - පාළි ‘ඩම්මිල්ල’ (ශබ්දයෙන්) දුහුමුල (ආදි වර්ණ.ලොපයෙන්) හුමුල (වර්ණ විපය්ය්ොර්‍ාසයෙන්) මුහුල. කිරීථාර්ථයෙහි නම් “මකුට” ශබ්දයෙනි.







සුමුගුදා කාව්යු සංග්ර්හය 175

146 අන්වය - සිටින සඳ නුබ පත සරණ විදුදර දැක වෙත පිළිබඳ සිත වඩා අස්සන් දෙමින් වෙත කැඳෙව්වා.

පදාර්ථ - තිෂ්ඨමානවූ කල්හි නගසතලයට ප්රා ප්තව සඤ්වරණය කරන්නාවූ ‍විද්යා ධරයා දර්ශ්නය කොට ඔහු කෙරෙහි ප්රපතිබඩ චිත්තය වර්ධවනය කොට හසත සංඥා දානය කෙරෙමින් සමීපයට ආහ්වානය කළා. ටිප්පණි - 1. පිළිබඳ - ‘ප්රළතිබඞ’ ශබ්දයෙනි. 2. අස්සන් - ‘හත්ථාසඤඤා’ ශබ්දයෙන් හත්සන් = අත්සන් = (ව්යා.ජන පරරූපයන්) අස්සන්. 3. කැ‍ඳෙව්වා - කැඳ - කැදැවී මෙහි ධාතුයි. ‘කැඳී - කැඳිති’ ඈ විසින්ය වරනැගෙනුයේ. වර්ත මාන ව්යකවහාරයෙහි ලැබෙනුයේ කැඳවා කැන්දා යනාදී ප්ර‍යුක්ත රූප පමණකි. එහෙයින් මෙහි ‘කැදෙව්වා’ යනු සාවද්ය යි. එසේ වෙතොත් ධාතුව ‘කැඳව’ විය යුතුයි.

147

අන්වය - එසඳ නුබතුර වැද තියුණු සදහස කරගෙන සරණ එම විදුදර සොර ඵලද කළ අස්සන් බලා.

පදාත්ථි් - තත්ක්ෂ ණයෙහි ආකාශාභ්යසන්තරයට ප්ර විෂ්ටව තීක්ෂයණවූ බඩ්ගය හස්තයෙහි ග්රලහණය කොට සඤ්චාරය කරන්නාවූ ඒ විද්යා ධර තෙම චෞරවූ ඒ ස්ත්රිරය කළාවූ හස්ත සංඥාව අවලොකනය කොට.

148

අන්වය - සුරපුරෙන් බසිනා සුරකුමරවර අයුරෙන් රුසිරෙන් රුවනුරුව මෙන් නුබතුරෙන් බසින විදුදර.

පදාර්ථ - දිව්ය පුරයෙන් අවතීර්ණ්ය වන්නාවූ දිව්ය කුමාරවරයෙකුගේ ආකාරයෙන් රූපශ්රී-යෙන් රත්නරූපයක් වැනිවූ ආකාශභ්යවන්තරයෙන් අවතීර්ණ් වන්නාවූ විද්යාතධර තෙම -


176 සුමුගුදා කාව්යා සංග්රරහය

149

අන්වය - ඇය රකුසාවෙතින් මතු වියෝවන පිණිස සකසා පෙර නිමිති පහළ උල්කාපාත විලසා. පදාර්ථ - ඒ ස්ත්රිනය රාක්ෂිසයා කෙරෙන් අනාගතයෙහි වෙන්වීම පිණිස මනාකොට පූර්ව නිමිත්තකි වශයෙන් ප්රා්දූර්ර්භකතවූ උල්කාපාතයක් මෙන් විය. ටිප්පණි - 1. වියෝ - වෙන්වීමයි. ‘වියොග’ ශබ්දයෙනි. 2. පෙරනිමිති - පූර්වශනිමිති නම් යමක් ආරම්භයේදී ඇති වන සුබාසුබ සිධීන්ය. 3. උල්කාපාත - අහසින් තරු දා වැටීමය උල්කාපාත නම්. උල්කාවන්ගේ පතනයයි. උල්කාපාතනය අසුබ නිමිත්තක්සේ සලකනු ලැබේ. එහෙයින්ම එය සිදුවනුයේද කලාතුරෙකිනි. මෙහිඳු රාක්ෂුසයාගෙන් වෙන්වීමට පෙරනිමිති වූ උල්කාපාතය වූයේ විද්යාකධරයාය. එද අහසින්ම බස්නා හෙයින් වැඩියක්ම ගැළපේ.

150 අන්වය - අරිටු වෙන්වීමට පතිතවූමෙන් එමවිට නොකිලිට රූවින් දිලි විදුදර යුහුව ගොස් නුබීන් බට. පදාර්ථ - අරිෂ්ටයාගෙන් වියෝවීම පිණිස පතිතවූවාක් මෙන් එකල්හි අක්ලිෂ්ටවූ රූපයෙන් දිලිසෙන්නාවූවිද්යාවධරයා ශීඝ්රූව ගමනය කොට ආකාශයෙන් අවතීර්ණන විය. ටිප්පණි - 1. අරිටු - අරිෂ්ටයා දිනක් නන්දරනවූ කෘෂ්ණයා ගොප කන්යාාවන් සමග ක්රී ඩා කරමින් සිටියදී වෘෂභ වෙශයක් මවාගෙන එහි පැමිණ බිටයන් තැතිගන්වා කෘෂ්ණය මැරීම පිණිස අතිභයංකර වූ නාදයකි කෙළේය. එය ඇසූ සියලු ගොප





සුමුගුදා කාව්යණ සංග්රසහය 177

ගොපීහු භයවිභ්ලව මූර්ජිත වූහ. එවිට කෘෂණ තෙම ඔහු වෙස් වල‍ා ආ අසුරයෙකු බව හැඳින දෙ අතින් වෘෂභයාගේ ගෙළ අල්වා දැඩි කොට මිරිකමින් විෂමව චක්රන කොට (අඹරවා) නසා දැම්මේය.

පද්මපුරාණයෙහි :- මේ පුවත විස්තර වන්නේ කෘෂ්ණහු විසින් තල් රුකක් මුලිනුපුටා හැ‍ර ගෙන අරිෂ්ටයාගේ ශෘඞ්ගමධ්යවයෙහි පහර දුන් බවත් එයින් රුධිර වමනය කරමින් භීම වේගයෙන් හඬ දෙමින් වෘෂභයා බිම හි මිය ගිය බවත්ය.

ඒ මෙසේයි :- “තතඃ ප්ර දොෂ සමයෙ - ගොව්රිඩජ නන්දව නන්දුනඃ උවාසගොපකන්යා:භිඃ - ක්රීගඩන් කෞමාර වික්ෂිාතෙ අරිෂ්ටො නාම දෛත්යෙගත්ර - ගත්වා වෘෂභෘකෘතිඃ කෘෂ්ණං හන්තුං සාමාගත්යභ - ජගර්ජව මහාස්වනම්

තං ද්රෘහෂ්ටිවාචි ද්රැ්තාඃසර්වෙර - ගොපාලා භය පීඩිතාඃ කෘෂ්ණොපි දුෂ්ටිවා තං රෞද්රන - මාගතං දනුජාධිපම් තාල වෘක්ෂංු සමූත්පාට්යැ - ශෘඩ්ග ම‍ෙඞ්ය ව්ය තාඩයත් සතු භග්න ශිරා ශෘ‍ඩේගා - වමන් වෛ රුඩීරං බහු පපාත භීම වෙගෙන - නිනදං ස්ත්ය්ක්ත ජීවිතඃ” යනුවෙනි. එහි අරිෂ්ටයාට බියවූ ගොප කන්යාකවන් සැනසුනේ විෂ්ණු නිසාය. මෙහි දානවයා ගෙන් වෙන්වීමට පැමිණි කෘෂ්ණයා නම් යථොක්තවිද්යා.ධරයාය.

151 අන්වය - එවිගස ලොබවෙලා ඔහු ගෙන සුමුගතුළ ලා දාන වයා බලා සුමුග මතු දිසි එකලා විසූ. පදාර්ථ - ඒක්ෂබණයෙහි ලොභව ඒ විද්යානධරයා ග්රුහණය කොට සමුද්ගාභ්යවන්තරයට ප්රෂක්ෂේප කොට දානව නම් රාක්ෂ සයා අවාලොකනය කොට සමුද්ගහ පිට දෘශ්ය මානව හුදෙකලාව වාසය කළාය.



178 සුමුගුදා කාව්යි සංග්රහහය

152

අන්වය - දියනා ගොඩට එන දානව නම් රකුස් හට එම විට තම දක්වි ඔහු ළඟට වදිනට පළමු කොට. පදාර්ථ - ජල ස්නානය කොට ස්ථලයට ආගමනය කරන්නාවූ දානව නම් රාක්ෂථසයාට එකල්හි තමන් දර්ශකනය කරවා ඒ රකුසා තමන් සමීපයට ප්ර්විෂ්ටවීමට ප්රමථමයෙන්. විස්තර - පළමු කොට ඒ ස්ත්රිනය රාක්ෂවසයාට නොපෙනෙනසේ විද්යාොධරයා කරඬුව තුළට ඇතුල් කරඬුව ළඟ සිට ඔහු ළඟට පැමිණීමට පෙරාතුවම එහි ඇතුල් වූවාය. ටිප්පණි- 1. නා - නාහ - ධාතු නැහුම්හිය. ‘නහ’ ධාතුයෙහි ‘හ’ ලොපය වී සවර්ණණදීර්ඝඟයෙන් ‘නා’ යි සිඬයි. ‘නා’ යනු පූර්වතක්රිොයායි.

153

අන්වය - මියුලැස් දෙවෙනි හිමි අබිසෙස් කර සුමුගු කුස් හිඳුවා ගොර එරකුස් නොදිස් ලෙසින් උතුරු සළු තිරැඳ. පදාර්ථ - ඒ මෘගාක්ෂිි තොමෝ දෙවැනි ස්වාමියාහට අභිෂෙක කොට සමුද්ගාභ්යින්තරයෙහි උපවිෂ්ට කරවා ඝොරවූ ඒ රාක්ෂනසයා අදෘශ්යමමාන වන පරිද්දෙන් උත්තර ශාටකය තිරයන් කොට ඇදැ - ටිප්පණි - 1. දෙවෙනි - දෙ - වැනි (ස්වර පූර්වෙරූපයෙන්) දෙවෙනි.මෙය බලා ‘වෙනි සදක් ඇතැයි සිතා ‘සතරවෙනි පස්වෙනි’ ආදිය යොදතොත් වැරදිය.







සුමුගුදා කාව්යා සංග්රවහය 179

2. අබිසෙස් - අභිෂෙක නම් හිසෙකි දිය එවීමයි. රජ බවට පමුණුවනු ලබන්නහුගේ හිස පැන් එවීම. විශේෂයෙන් ගැනේ. සාමාන්යකයෙන් විවා වීමද අබිසෙකයක් කොට සලකති. එහිදු පැන් එවීමක් ඇති හෙයිනැයි හැ‍ඟේ. ‘අබිසෙව්’ යනු බෙහෙවින් යෙදුණුසේය. 3. තිරැද - තිර + ඇඳ - තිරැද - තිර නම් කඩතුරාවක් වැනි දෙයකි.

154 අන්වය - ගන ගැබ ගිලි විදුකිඳු සිරින් සකසා තොසා සුමුගුතුර පිවිසා වෙසෙසා තමාහන් සළු පටින්. පදාර්ථ - මෙඝ ගර්භවයක් විසින් ගිල්ලාවූ විද්යු ත් කදම්බශ්රී්න් මොනවට සන්තුෂ්ටව සමුද්ගාභ්ය න්තරයට ප්ර විෂ්ටව විශෙෂයෙන් තමන් ආච්ඡාදනය කළාවූ සාටක පටවියෙන්. ටිප්පණි - 1. ගිලි - ගිල ධාතුයි. 2. විදුකිඳු - විද්යුිත් පඬ්ක්තිය. ‘කිඳු’ ශබ්දය සමූහාර්ථවාචීය. 3. කන් - හඳ - ධාතු අතීත කෘදන්තයි.

155 අන්වය - හිස වසාගත්තී නොනැවැත්තී පෙරව ගත්තී ඔහු වසා ගත්තී යුහුව සුමුග තුළ වැද ඔත්තී. පදාත්ථු - ශීර්ෂතය ඡාදනය කොට ගත්තී අප්රහමාදවම පාරු පණය කොට ගත්ති ඒ විද්යාිධරයා ඡාදනය කොට ගත්තී ශීඝ්රෂව සමුද්ගාභ්යගන්තරයට ප්රගවිෂ්ටය ගයනය කළාය. ටිප්පණි - 1. ඔත්තී - ‘හෝ’ ශයනයෙහි ධාතුයි. ‘හොත්තී’ යන්නෙහි හගාරලොපයෙන් ‘ඔත්තී’ වී.






180 සුමුගුදා කාව්යන සංග්රශහය

156

අන්වය - පළමුව එරකුස් බස යොමුව සුමුගු තුළ යෙයි, එදා ඔහු බසට පළමුව සඳමුව යුහුවම ගියා. පදාර්ථ - මීට ප්ර්ථම ඒ රාක්ෂයසයාගේ වචනයට අනුකූලව සමුද්ගාභ්යඳන්තරයට යන්නීය. (එහෙත්) ඒ දවස්හී ඒ රාක්ෂතසයාගේ වචනයට ප්රකථමයෙන් චන්ර්යට මුඛී තොමෝ ශීඝ්රයවම ගමනය කළාය.

157 අන්වය - සදහස රැගෙන පත් සොර හිමි සමග වැස උන් කරඬුව පෙර විලස නොවිමසා රුදු රකුස් කුස ගැල. පදාර්ථ - බඩ්ග පත්ර්ය ග්රගහණය කොට පැමිණියාවූ චෞර ස්වාමියා සමග වාසය කොට උන්නාවූ සමුද්ගය පූර්වඩයෙහි මෙන් පරීක්ෂා් නොකොට රෞද්රූවූ රාක්ෂනසයා කුක්ෂි්යෙහි ගිලතබා -

158 අන්වය - විල් සඳ ලොබ වෙලා සිහිල් කමලා කෙළිමින් දැගුම් හිමයුරු සුනිලා රකුස් සිය සිරුර වියළා. පදාර්ථ - සරසී කාන්තාව කෙරෙහි ලොභව ශීතල ජලයෙහි ක්රීදඩා කරමින් ජඩ්ගම මෙඝ කූටයක් බඳුවූ අතිනීලවර්ණතවූ රාක්ෂශස තෙම ස්වකීය ශරීරය ජලාප ගමනය කොට. ටිප්පණි - 1. දැගුම් - ‘දැගුම්’ යනු ‘ජඩ්ගම’ ශබ්දයෙන් භින්නයි. ‘ජඩ්ගම’ නම් ගමන් කරන යනාර්ථගයි. 2. වියළා - වියළ - වියැළුම්හිය.






සුමුගුදා කාව්යක සංග්රීහය 181

159 අන්වය - තමවිසි ගිරිසිදුර නික්මී යෙමින් මගතුර සපිරි ගුණ හිමකර සදිසි මහ සත්තුමා සිහිකර. පදාර්ථ - තමන් වාසය කළාවූ පර්ථයත ගුහාවට නිෂ්ක්රාකන්තව ගමනය කෙරෙමින් මාර්ගාාන්තරයෙහිද සම්පූර්ණය ගුණයෙන් චන්ද්රුයා බඳුවූ මහා සත්වෝත්තමයා ස්මරණය කොට.

160 අන්වය - ලොව පිරි නෙරස හැර රසබස යුතු තවුස් වෙත බොහො දවස නොගියෙමි. රකුස් එදවස පෙමින් සලකා.

පදාර්ථ - ලොකයෙහි පරිපූර්ණකවූ අනෙක රසයන් ‍පහකොට (වාසය කරන්නාවූ) රසවත් වචන කථා කිරීමෙහි යුක්තවූ තාපසයන් සමීපයට බොහෝ දිනයකින් ගමනය නොකෙළෙමිසි රාක්ෂතස තෙම තත් දිනයෙහි ප්රෙකමයෙන් සංලක්ෂාණය කොට.

161

අන්වය - නිදොසින් යුතු තවුස් වෙත ගොසින් දැක සතොසින් වැඳ පුදා බණ අසා යෙමැයි සලකා නොලසින් ගියේ. පදාර්ථ - නිර්දෝෂ භාවයෙන් යුක්තවූ තාපසයන් සමීපයට ගමනය කොට දර්ශ්නය කොට සන්තොෂයෙන් අභි වාදනය කොට පූජාකොට ධර්ම්ශ්රකවණය කොට ගමනය කරන්නෙමැයි කල්පනා කොට අනාලස්යසයෙන් ගමනය කෙළේය. ටිප්පණි - 1. බණසා - බණ + අසා = බණසා. 2. යෙමැයි - යෙමි + යැයි = යෙමි + ඇයි = යෙමැයි. 3. සලකා - සලක - සැලැකුම්හිය.





182 සුමුගුදා කාව්යග සංග්රිහය


162 අන්වය - පවර මහබෝසත් එන ගොර රකුස් දුර දැක ඔහු උදර දෙදෙනකු වසන බව දිව නුවණ යොමු කර

පදාර්ථ - උතුම්වූ මහා බොධි සත්වද තෙමේ තමන් කරා එන්නාවූ සොරවූ රාක්ෂථසයා දුරදිම දර්ශානය කොට ඔහුගේ උදරයෙහි උභය ජනයකු වාසය කරන බව දිව්යෂඥානය මෙහෙයා.

163 අන්වය - දුක එවර නොපැකිළ ගොර අනුවණ රකුස්හට නොහැර දක්වන ලෙසින් පැනසර සිතින් මෙසේ වදහළ. පදාර්ථ - දර්ශළනය කොට එකල්හි අප්රොස්ඛලිතව ඝොරවූ අඥාන රාක්ෂයසයාහට අත් නොහැර විඥාපනය කරවන පරිද්දෙන් ප්ර‍ඥාසාර චිත්තයෙන් යුක්තව මතු වක්ය්ාපනමානාකාරයෙන් වදාළ සේක. ටිප්පණි - 1. වදහළ - වදහර - ධෘතුයි.

164

අන්වය - පින්වත්නි තෙපි තුන් දෙන කොතැන සිට ‍බොහො කලකින් මෙවිට මෙතැනට අවුද තතු ලෙස ඒමට කියවූ පදාර්ථ - පුණ්ය වන්තයෙනි. යුෂ්මත්හු තිදෙනා කවර ස්ථානයක සිට බෙ‍ාහෝ කාලයකින් මේ අවස්ථාවෙහි මේ ස්ථානයට ආවාහුද? තත්වූ පරිද්දෙන් ඒ කාරණය අස්මත් හට කථනය කරවු. ටිප්පණි - 1. අවුද - ආහුද. ‘ආ’ යන්නෙන් පර නාම විභක්ති ‘හු’ යන්නෙහිද - ස්වරයෙන් පර ආඛ්යාථත විභක්ති ‘හ’ යන්නෙහිද ‘හ්’ යන්නට ‘ව්’ ආදේශය නියමයි. ආහුද = ආවුද = අවුද - ‘කියව්’ යනුද සේයි.




සුමුගුදා කාව්ය් සංග්රදහය 183

165

අන්වය - නිසිලෙස සැපත්වූ තොප දුක්සැප ලෙස කිමෙක? නිරෝ නිදුකින් වැස උන්නුදැයි රසබසින් පිළිවිසි. පදාර්ථ - යොග්යැවූ පරිදි මෙහි සම්ප්රාමප්තවූ යුෂ්මතුන්ගේ දුක්සැප ආකාරය කෙසේද? නිරොග නිද්දුක්ඛයෙන් වාසය කොට උන්නාහුදැයි රසවත් වචනයෙන් ප්රසති පෘව්ඡනය කෙ‍ළේයි. ටිප්පණි - 1. උන්නුදැයි - උන්හුද + යැයි (ව්ය්ජන පූර්වුරූපයෙන්) උන්නුද + යැයි ( යකාරලොපයෙන්) උන්නුද + ඇයි = උන්නුදැයි. ‘ඉඳ’ යනු ධාතුයි. 2. පිළිවිසි - පිළිවිස් - ධාතුයි.

166

අන්වය - යහපත. මෙසේ එව් අවුත් මෙඅසුන හිඳුවයි අමලෙසේ බසින් තවුස් හිමි වෙසෙසේ කී - පදාර්ථ - මැනවි. මෙපරිද්දෙන් ආගමනය කරව, අවුදින් මේ ආසනයෙහි නිසිදනය කරවයි අමෘතාකාරවූ වචනයෙන් තාපසස්වාමි තෙම විශෙෂයෙන් කථනය කෙළේය.

167 අන්වය - තවුස් කී බස් අයා දානව රකුස් සැලකී එකෙලාව නිසැකි සැපත් මට තුන්දෙනෙක හිමි කී. පදාර්ථ - තාපසයන් විසින් කථනය කළාවූ තෙපුල් ශ්රසවණය කොට දානවරාක්ෂිස තෙම මෙසේ කල්පනා කෙළේය. හුදෙකලාවම නිඃශඩ්කිතව සම්ප්රාපප්තවූ අස්මත්හට තිදෙනෙක් යයි ස්වාමිතෙම කථනය කෙළේය.






184 සුමුගුදා කාව්යස සංග්රයහය


168 අන්වය - තපෝගුණ මිණි අද පිරි හිමවැද රැඳි තවුස් මෙලෙසද වදහළේ කිමෙකැයි රකුස් එවිටද සිතා. පදාර්ථ - තපස්ගුණ නමැති මාණික්යදයන්ගෙන් චිත්තය සම්පූර්ණ වූ හිමයට ප්රරවිෂ්ටව වාසය කරන්නාවූ තාපස තෙම මෙයාකාරයෙන් ප්රනකාශ කෙළේ කවර හේතුවකින් දෝහෝයි රාක්ෂරස තෙම එකල්හිඳ චින්තනය කොට. ටිප්පණි - 1. තපෝගුණ - ලොභවෙෂාදි ක්ලේශයන් තවන ගුණයෝයි.

169

අන්වය - තත්තේ නොහැර ඇති සත්තේ කියයිදෝ නොහොත් උන්මත්තේ තම කැමත්තේ නන් දොඩයිදෝ. පදාර්ථ - තත්ත්වරය අත්නෑර විද්යොමානවූ සත්යළය කථනය කෙරේදෝ නැතහොත් උන්මාදව ස්වේච්ඡායෙන් ප්රතලාප දොඩන්නේදෝහෝයි. ටිප්පණි - 1. “තත්තේ - සත්තේ - උන්මත්තේ”යනු “තත්වථ - සත්යඋ - උම්මත්ත” යන ශබ්දයන්ගෙන් බිඳගත් සේය. 2. නන්දොඩයි - නන්දෙඩීම නම් උම්මත්තකාලාපයි. ‘දොඩ’ ධාතු දෙඩුම්හිය - මෙය නිපන් දාපියවියක්යයිමති.

170

අන්වය - මෙලෙසින් රුදු රකුස් හිමි මිහිරිබස් අසමින් සිත කුකුස් සපුරා තොස්වඩමින් අසනුව සිතා. පදාර්ථ - මේ ආකාරයෙන් රෞද්රි රාක්ෂනස තෙ‍ම ස්වාමිහුගේ මධුරවචන ශ්රුවණය කෙරෙමින් චිත්තය විපිළිසරයෙන් සම්පූර්ණෙ කොට සන්තොෂ වර්ධ නය කරමින් ශ්රිවණය කිරීමට චින්තනය කොට.




සුමුගුදා කාව්යය සංග්ර හය 185

ටිප්පණි - 1. කුකුස් - කුකුස නම් සිතෙහි හටගනුනාවූ නොසන්සුන් භාවයයි. ‘කුක්කුච්ත’ ශබ්දයෙන් භින්නයි. 2. අසනුව - ‘නුව’ ප්රගත්යාුන්ත අනාගත නිපාත ක්රිධයායි.

171

අන්වය - මහසත් වෙත පැමිණ සරණයුග සියපත වැඳ ‍පසෙක හිඳ එපවත මෙසේ සිත අදහසින් පුළුවුත්. පදාර්ථ - මහාබොධිසත්ව යන් වහන්සේ සමීපයට ප්රාඳප්තව වරණයුග්ම නමැති ශතපත්රිය නමස්කාර කොට පාර්ශවයෙක්හි නිසිදනය කොට ඒ ප්රයවෘත්තිය මෙපරිද්දෙන් චිත්තාඞ්යා ශයෙන් පිළිවිසියේය.

172

අන්වය - මුළුලොවට අගපත් හිමි දැන් තොප නියම කොට කිසි සහයකු නොකොට එකලාවම පැමිණි මෙ මා හට. පදාර්ථ - සමස්ත ලොකයට අග්රදප්රා ප්තවූ ස්වාමීනි මේ අවස්තාවෙහි යුෂ්මතුන් වහන්සේ නිශ්චය කොට නිසි යහළුවකු ඇති නොකොට ගෙන හුදකලාවම සම්ප්රා්ප්තවූ මේ අස්මත්හට. ටිප්පණි - 1. තොප - මෙහි ගෞරව පිණිස බුහුබස යෙදුණුසේය. 2. සහයකු - ‘සහායක’ ශබ්දයෙනි. තමහට උපකාර පිණිස පවතිනුයේ සහායකයි. (පිටපත්හි එනුයේ “සහයෙක්” කියාය. හේ සාවද්යනයි.)

173

අන්වය - ලොවට පින්කෙත්වන තොප දැන් මියුරු තෙපලෙන තොප තුන්දෙන මෙතැන කොතැන් සිට සපැමිණැයි කියමින.




186 සුමුගුදා කාව්යණ සංග්ර හය

පදාර්ථ - ලොකයට පුණ්යංක්ෂේත්රුවූ නුඹ වහන්සේ මේවේලෙහි මධුරවූ වචනයෙන් යුෂ්මතුන් තිදෙනා මේ ස්ථානයට කවර ස්ථානයක සිට සම්ප්රා ප්ත වූහු දැයි කථනය කෙරෙමින්.

174 අන්වය - මෙත්රැස විදාළේ බවගදාලේ හළ පිරිගුණ නොදාළේ හිමි ඔබ මේ ලෙස වදාළේ කිමෙක. පදාර්ථ - මෛත්රීද රාශිය විදහා පෑවාවූ භවරොගාලෙපය දුරු කළාවූ පරිපූර්ණච තපො ගුණයෙන් අවර්ජිතවූ ස්වාමීනි, යුෂ්මතුන් වහන්සේ මේ ආකාරයෙන් ප්රඅකාශ කෙළේ කුමක්ද? ටිප්පණි - 1. විදාළේ - විදහ - ධාතුයි. විදහළේ - ‍විද - අළේ = විදාළේ. 2. බව ගදාලේ - ගවරොගාලෙපය - ‘ගද’ යනු රොගයයි. 3. නොදාළේ - නොදහළේ = නොද - අළේ - නොදාළේ - ‘හර’ ධාතුයි.

175

අන්වය - මහසත් එබස් අසා ඔහුට මෙත්සිත් වඩමින් ලවනත් දල දිලෙන පැහැපත් මුවතඹර පුබුදුවා. පදාර්ථ - මහාබොධිසත්වඔ තෙම ඒ වචන ශ්රතවණය කොට ඒ රාක්ෂනසයාහට මෛත්රී) චිත්තය වර්ධතනය කරමින් අධර නමැති පත්ර යෙන් බබලන්නාවූ ප්රයභාවත්ර්වේ මුඛපද්මය ප්ර බොධ කොට.

176 අන්වය - දසත් රැස් විහිදා රකුස් තෝ මෙකරුණු ලෙස් ඉඳුරා අසන විලස් රිසිවි දැයි හිමි මිහිරි බස් දුන්. පදාර්ථ - දන්තරශ්මීන් විස්සර්ජනය කොට රාක්ෂසසය , යුෂ්මත් තෙම මේ කාරණයෙහි තත්ව ය සෘජුව ශ්රසවණය කරන මෙන් රුචිවූයෙහි දැයි ස්වාමි තෙම මධුර වචන දානය කෙළේය.




සුමුගුදා කාව්යා සංග්රතහය 187

ටිප්පණි - 1. ඉඳුරාසන - ඉඳුරා + අසන ‘ඉඳුරා’ යනු ඇඳ නැති තත්වූ පරිදි එකාන්ත යනාදී අත්ථු ඇති අව්යරයෙකි. 2. රිසිවිදැයි - රිසිවිද + යැයි = රිසිවිඳ + ඇයි = රිසිවිදැයි. 3. හිමි - ස්වාමි = සමි = හමි = ‘හිමි’ යි සිඬයි.

177 අන්වය - මෙත්වන දියත්තෙමි. යළි පිණැති තොප ලත්තෙමි. අන්කිසි නොදත්තෙමි. එසේ කැමැත්තෙමි. අන්කිසි නොදත්තෙමි. එසේ කැමැත්තෙමි. හිමි දැන්වී.

පදාර්ථ - (නුඹ වහන්සේගේ) මෛත්රීද ජලයෙන් ශිශිරිතවූ ශරීරයද ඇත්තෙමි. තවද පින් ඇත්තාවූ නුඹ වහන්සේ ආශ්රවය කිරීමට ලදිමි. අන්ය් කිසිවක් විජානනය නොකෙළෙමි. එපරිද්දෙන් ( හෙවත් අසන සේ) කැමැති වෙමියි ස්වාමීන්හට විඥාපනය කෙළේය. ටිප්පණි - 1. දියත්තෙමි - දියත් වෙමි - (ව්යජඤ්ජන පූර්වයරූපයෙන්) දියත්තෙමි. 2. ලත්තෙමි - ලද්දෙමි = ලත්දෙමි = ලත්තෙමි. 3. නොදත්තෙමි - නොදතු - වෙමි = නොදත්වෙමි = නොදත්තෙමි. 4. කැමැත්තෙමි - කැමැති - වෙමි = කැමැත්වෙමි = කැමැත්තෙමි.

178

අන්වය - මහත් ආදරයෙන් තවුස් පැහැපත් පායුග ම‍ුදුනත් දී හිමි වදාළොත් යහපත කීය. පදාර්ථ - මහත් වූ ආදරයෙන් තාපසයන්ගේ ප්රෙභාසම්පන්න වූ පාදයුග්මය දොහොත් මුදුන් දී (වැඳ) ස්වාමීන් දේශනා ක‍ළහොත් මැනවැයි කථනය කෙළේය.





188 සුමුගුදා කාව්යත සංග්රයහය


179

අන්වය - මුළුලොව තතු මතු නොහැර දකින තවසර හිමි එසඳ සම මෙත්කර ගොර රකුස් සකුහුල් හරින ලෙස. පදාර්ථ - සකල ලොකයෙහි තත්වරයද අනාගතයද වර්ජිත නොකොට දශර්නරය කරන්නාවූ තාපස ස්වාමි තෙව එකල්හි සමාන මෛත්රීක ඇති කොට ඝොරවූ රාක්ෂපසයාගේ ශංකා සහිත ස්වභාව පහකරන මෙන්. ටිප්පණි - 1. තවසර - තවෙහි (තපස්කම්හි) සරානුයි තවසර යි. 2. සකුහුල් - සහකුහුල් = සකුහුල් - ‘කුතුහල’ ශබ්දයෙනි.

180

අන්වය - තොප, පෙර තොප කුස තුළ අතුල සුමුගේ සසගේ වැඳ ලොබකර රැකි දිගැසිය දෙදෙනය යන මෙරගේ සැක හැර දනු තිසගේ බව දැන තවසර පවසා. පදාර්ථ - යුෂ්මත්හුය, මීට ප්රවථම තොපගේ කුක්ෂිැය තුළ මහත්වූ සමූදිගයෙක්හි (තබා) සංසර්ගෂයට පැමිණි ලොභ කොට රක්ෂාස කළාවූ දීර්ඝෂක්ෂිිය (කියා) දෙදෙනෙක්ය යන මේ ආකාරය සංකාවිනොදනය කොට ජානනය කරවයි නෛසර්ගික ස්වභාව ජානනය කොට තාපස තෙම් ප්රරකාශ කරයි.