Hodiya

From Wikibooks

[edit] සිංහල හෝඩිය

ස්වර

අං අඃ

ව්‍යංජන

න්
‍ෆ
ඉති සිද්ධිරස්තු

[edit]

ස්වර වෙනුවට යෙදෙන පිලි

ඇලපිල්ල...............................පාපිල්ල
හ්‍රස්ව මාත්‍රාංශය.......................දීර්ඝ පාපිල්ල
දීර්ඝ මාත්‍රාංශය.........................කොම්බුව
ඉස්පිල්ල...............................ගැටේ සහිත ඇලපිල්ල
දීර්ඝ ඉස්පිල්ල...........................ගැටේ සහිත ඇලපිලි දෙක
උත්තරාංශය.............................ගයනුකිත්ත
හල් කිරීම..............................දීර්ඝ ගයනුකිත්ත

අකුරු උපදනා තැන්

ක වර්ගයද අ ආ ඇ ඈ හ යන පසද උගුරෙන් උපදී. හේ කණ්ඨජ නම් වේ.

ච වර්ගයද ඉ ඊ ය ශ යන අක්ෂර සතරද තල්ලෙන් උපදී. හේ තාලුජ නම් වේ.

ට වර්ගයද ඍ ඎ ර ෂ ළ යන අක්ෂර පසද මුදුනෙන් උපදී. හේ මූර්ධජ නම් වේ.

ත වර්ගයද ඏ ඐ ල ස යන අක්ෂර සතරද දත්වලින් උපදී. හේ දන්තජ නම් වේ.

ප වර්ගයද උ ඌ යන අක්ෂර දෙකද තොල්වලින් උපදී. හේ ඔෂ්ඨජ නම් වේ.

පුද්ගලික මෙවලම්