සිංහල විමානවස්තු ප්‍රකරණය- ix

Wikibooks වෙතින්

සිංහල විමාන වස්තු ප්රුකරණය. 239

මල්ලිකා විමාන වස්තුව.

තවද මේ විමාන වස්තු ප්රිකරණයෙහි තුන්වන පාරිච්ඡත්තකවර්ගකයෙහි අටවන මල්ලිකා විමාන වස්තුව නම් කවරැයත්;—

සර්ව ලොකෛකනායවූ බුදුරජාණන්වහන්සේ දම්සක් පැවතුම් සූත්රමදෙශනාවෙහි පටන් පරිනිර්වාණණ මඤ්චකයෙහිදී සුභද්රර නම් පරිබ්රාුජකයා විනයනය කොට වදාළ ධර්මහදෙශනාව දක්වා සියලු බුද්ධකෘත්යීයන් කොට නිමවා කුසිනාරානුවර මල්යපරාජයන්ගේ උපවර්ණ් නම් සල් උයනෙහිදී වෙසක් මස පුර පසළොස්වක් ලත් අඟහරුවාදා විසා නකතින් අළුයම් වේලෙහි පිරිනිවන් පා වදාළ කල්හි දිව්යදමනුෂ්යකයෝ බුදුන්ගේ ශ්රීව ශරීරයට පූජාකරන්ට පටන් ගත්තාහුය. එසමයෙහි බන්ධුමළ සෙනාධිපතින්ගේ භාය්යාීවන්වූ මල්යට රජ්ජුරුවන් දූ වු මල්ලිකා නම් ශ්රධද්ධාවන්ත උපාසිකාවක් කුසිනාරා නුවර වසන්ති විශාඛා මහාඋපාසිකාවගේ මේල පළඳනාව වැනිවූ තමන්ගේ මේල පළඳනාව සුවඳ දියෙන් සෝධා දුහුල් සුඹුලුවකින් බැඳ අනිකුදු පූජාකටයුතුවූ බොහෝවූ ගඳ දුම්මල් පහන් ආදියත් ගෙනගොස් බුදුන්ගේ ශරීරයට පූජා කළාය. මේ මෙහි සංක්ෂෙොප වන්නේය. විස්තර කථාව රත්නාවලි නම් දම්පියා අටුවා කථාවෙහි ප්රේකාශවූයේය. ඒ බන්ධු ල මල්ලිකාව එයින් පසු නොබෝ දවසෙකින් කලක්රි්යාකොට ඒ කුශලය හෙතුකොටගෙන තව්තිසා දිව්යිලොකයෙහි මහත්වූ රන් විමනෙක උපන්නීය, ඒ රත්නාභරණ පූජානුභාවයෙන් සත් රුවනින් නිර්මිතවූ උදාරවූ විමානාදියෙන් හා විශෙෂයෙන්ම සිඞගිස්වර්ණියෙන් නිර්මඋමිතවූ උද්යාෙන විමාන වස්ත්රාුභරන මාලා දියෙන් නික්මෙන්නාවූ අන්වන් රැසින් රන් රසධාරා ඉසින්නාසේ එකොභාෂ කෙරෙමින් දිළියෙන්නාවූ සෙස්සන් විසින් සධාගත නොහැක්කාවූ අසාධාරණවූ උදාරතරවූ දිව්යසසම්පත්තියක් පහළ විය. එකල්හි ආයුෂ්මත්වූ නාරද මහතෙරුන් වහන්සේ දෙවචාරිකාවෙන් වඩනාසේක් ඒ විමානය සමීපයට වැඩිසේක. ඒ දිව්යාංනගනාවද තෙරුන්වහන්සේ දැක උන්වහන්සේ කරා එළැඹ නමස්කාරකොට දොහොත් මුදුන්දී වැඳ එකත්පස්ව සිටියාය. එකල්හි තෙරුන් වහන්සේ ඒ දිව්යාදඞගනාව විසින් පූර්වුජාතියෙහි කරනලද කුශල කර්මරය මෙසේ වදාළසේක.

“ පීතවත්ථෙ‍ පීතධජෙ පිතාලඞකාරභූසිතෙ, පිතන්තරාභිවග්ගුහි අපිලන්ධාතව සොහයි-පෙ-“


240 සිංහල විමාන වස්තු ප්රයකරණය.

යනුහෙයින්, “එම්බා දිව්යාුඞගනාව, තී කවර දිව්යන නිකායක උපන්නීද? තීගේ රූපශ්රීන සම්පත්තිය කිසියම් පළඳනාවක් නැත්තේ නමුදු ශරීර ශොභාවෙන් දීප්තිමත් වෙයි. එබඳු ශ්රීා ශරීරයෙහි රන්වන් වස්ත්රදයක් හැඳ රන්වන් වස්ත්‍ීදයක් එකාංශකොට ස්වර්ණිමයවූ නොයෙක් ආභරණයෙන් සැරහී විශෙෂසෙන් බබළන්නීය, මුතුමැණික් ආදී නොයෙක් රත්නයෙන් නිර්මිතවූ කර්ණාබභරණ ග්රි්වාභරණ හස්ත්රණපාදාහරණාදී නොයෙක් ආභරණයන් අතුරෙන් සමහරකින් හංසස්වරනාද වැනි නාද අරසෙයි. සමහරෙකින් මයුර ස්වර කුරවීක නාද මෙන්ද පඤ්චාඞගික තූය්ය්‍් නාද මෙන්ද යහපත්වු මනහර මිහිරිනාද ඇසෙයි. මෙසේ අනෙකප්රගකාර දිව්යාආභරණයෙන් සැරසී මුදුනෙන් රන් ධජ නගා සත් රුවනින් නිර්මිතවූ රථවිමානාරූඪව රන් රුවනක්සේ බබළන්නාවූ එම්බා දිව්යා්ඞගනාව, තී මෙබඳු දිවඉසුරක් ලැබීමට පූර්ව්ජාතියෙහි කරනලද කුශල කර්මයය කවරේදැ?”යි විචාළසේක, එකල්හි ඒ පැනය විසඳන්නාවූ දිව්යා්ඞගනාව මෙසේ කීවාය.

“ සොවණ්ණජාලං මණිසොණ්ණ චිත්තං මුත්තාවිතං හෙමජාලෙන ඡන්නං, පරින්බ්බුතෙ ගොතමෙ අප්පමෙ‍ෙය්ය පස්සන්නචිත්තා අහමාහිරොපයිං-පෙ-“

යනුහෙයින්, “හිස පටන් පදාන්තය දක්වා සියලු ශරීරය රන් දැලින් වසනලදුව ග්රීමවාභරණ හස්තාභරණ පාදාභරණාදි වශයෙන් ඒ ඒ තන්හි අලඞකාර පිණිස මුතුමැණික් ආදී නොයෙක් රත්නයෙන් විසිතුරු කරණලද මේල පළඳනා නම් ආභරණ විශෙෂයක් ගෙනගොස් පහන්සිත් ඇතිව පිරිනිවන් පා වදාළ ගෞතම බුදුන්ගේ ශරීරයට පූජාකෙළෙමි. ඒ කුශල කර්මපය හෙතු කොටගෙන මේ දිව්යදශ්රීප සම්පත් ලදිමි”යි කිව, එකල්හි ආයුෂ්මත්වූ නාරද මහතෙරුන්වහන්සේ ඒ දිව්යාරඞගනාවට බණවදාරා මිනිස් ලොවට වැඩ ධර්මරසංගායනා කරන්නාවූ මහාකාශ්යණප ස්ථවිරයන් වහන්සේ ප්රකධානකොට ඇති මහසංඝයාට කීසේක. එකල්හි මේ විමාන වර්ණ්නාවද විමාන වස්තු දෙශනාවට අන්තර්ගටතකොට සංගායනා කළාහුය.

මේ විමාන වස්තු ප්රනකරණයෙහි තුන්වන පාරිච්ඡත්තක වර්ගවයෙහි අ‍ටවන මල්ලිකා විමාන වස්තු වර්ණරනාව කියා නිමවන ලදී.


සිංහල විමාන වස්තු ප්රණකරණය. 241

විසාලක්ඛි විමාන වස්තුව.

තවද මේ විමානවස්තු ප්රවකරණයෙහි තුන්වන පාරිච්ඡත්තක වර්ග.යෙහි නවවන විසාලක්ඛි විමාන වස්තුව නම් කවරැයත්:—

සකල ගුණ නිධානවූ භාග්යාවත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ කල්හි අජාසත් රජ්ජුරුවෝ තමන් විසින් ලබන ලද බුදුන්ගේ ශරීරධාතු මහත් පූජා පෙරහරින් නුවරට වඩගෙන ගොස් රජගහනුවර දාගැබක් කරවා පූජාසත්කාර කරති. එසමයෙහි රජගහනුවර වසන්නාවූ එක්තරා මාලාකාරයකුගේ දූ වූ සොවාන් ඵලයෙහි පිහිටියාවූ ආය්ය්ක ශ්රගවිකාවූ සුනන්ද් නම් උපාසිකාවක් ඇත්තීය. ඒ උපාසිකාව තමන්ගේ පියාණන්ගේ ගෙයින් පළඳනා පිණිස එවනලද සුවඳ මල් හා සඳුන් සුවඳ කස්තුරිකාදිවූ සුවඳ බඩුද දවස්පතා ගමන් කරවා දාගැබට පූජාකෙරෙව්වාය. පොහෝ දිනයෙහි තොමෝම ගොස් ස්වහස්තයෙන් පූජාකළාය. ඒ උපාසිකාව එයින් පසු එක්තරා රොගයකින් පෙළී කාලක්රිෙයාකොට ශක්රවදෙවෙන්ර්ින්යාට පරිවාරිකාව උපන්නීය. එකල්හි එක් දවසක් ශක්රර දෙවෙන්ර්ට යන් හා සමග උයන්කෙළි පිණිස චිත්රවලතා වන නම් උයනට ගියාය. ඒ උයනෙහි අනෙක් දේවතාවන්ගේ ශරීර ප්රනභාවෝ මල් ආදියෙහි රැස් වැදගැන්මෙන් විසිතුරු වර්ණවයෙන් බබළන්නාහුය. මේ සුනන්දාන නම් දිව්යාරඞගනාවගේ ශරීර ප්රිභාව වනාහි අවශෙෂ වස්ත්රාාභරණ මාලාදියෙහි රැස් වැදීමෙන් අනෙක් වර්ණේයකට නොපැමිණ ඇගේම ශරීර ප්රසභාවෙන් දශදිග් බබුළුවමින් සිටියාය. ශක්ර දෙවෙන්ර්ර පයෝ ඒ දිව්යායඞගනාව දැන සතුටුව ඒ දිව්යාමඞගනාව විසින් පූර්වශජාතියෙහි කරනලද කුශල කර්මභය දැනගනු කැමතිව මෙසේ විචාළෝය.

“ කා නාම ත්වංග විසාලක්ඛි රම්මෙ චිත්තලතා වනෙ, සමන්තා අනුපරියාසි නාරිගණපුරක්ඛතා. යසා දෙවා තාවතිංසා පවිස්සන්ති ඉමං වනං, සයොග්ගා සරථා සබ්බෙ චිත්රා් හොන්ති ඉධාගතා-පෙ-”

යනුහෙයින්, “විපුලවූ නෙත්රන යුගලයක් ඇත්තාවූ එම්බා භද්රායව, තී මීට පූර්වයජාතියෙහි කවර නම් ඇත්තියක් වූයෙහිද? කවර කුශලයක් කොට මේ දෙව්ලොව උපන්නෙහිද? යම් කලෙක්හි දෙවතාවෝ උයන්කෙළි පිණිස මේ චිත්රොලතා නම් උයනට ප්රමවෙෂ වන්නාහුද, මේ චිත්රතලතා වන නම් උයනට පැමිණියාවූ ඒ දෙවතාවන්ගේ ශරීර ප්රරභාව හා වස්ත්රාණභරණ මාලාවන් හා රථාශ්වාදි සියල්ලම මේ උයන්හි අනෙකප්රරකාර මල්වල රැස් 21 242 සිංහල විමාන වස්තු ප්රරකරණය.

වැදීමෙන් නොයෙක් විසිතුරු වර්ණනවෙති. මේ උයනට පැමිණියාවූ තීගේ ශරීරප්ර්භාවෝ විකාර වර්ණ‍යකට නොපැමිණෙන ස්වභාලීලාවෙන් ජොතිමත්ව බබලන්නීය. තී පූර්වවජාතියෙහි කළාවූ කුශලය ප්රීකාශකොට කියව”යි කීහ. මෙසේ ඒ ශක්රයදෙවෙන්ර්ර්ණය විසින් විචාරණලද පැනය විසඳන්නාවූ දිව්යා ඞගනාතොමෝ මෙසේ ප්රණකාශකළාය.

“ අහං රාජගහෙ රම්මෙ සුනන්දාපනාමුපාසිකා, සද්ධාසීලෙන සම්පන්නා සංවිහාගරතා සදා අච්ඡාදනං ච භන්තං ච සෙනාසනපදීපියං, අදාසිං උජුභුතෙසු විප්පසත්තෙන වෙතසා.

යනාදීන් දක්වනලද හෙයින්, “දෙදෙව්ලොවට අධිපතිවූ සක්දෙව් මහරජාණන්වහන්ස, මම මීට පෙරජාතියෙහි සිත්කළුවූ රජගහනුවර මාලාකාර දූ වූ සුනන්දාල නම් උපාසිකාවක් වීමි. එසමයෙහි මම දන්දීමෙහි ඇලුම් ඇතිව ශ්රවද්ධාසම්පන්න හෙයින් ප්රකසන්නවූ සිත් ඇතිව අෂ්ටාය්ය්ඇලු පුද්ගල සංඝයාට දන් දුනිමි. නිරන්තරයෙන් පන්සිල් රකිමින් පොහෝ පෙහෙවස් විසීමි. ම‍ාගේ ඤාතිකුලය මාලාකාර කුලයවූයේය. එබැවින් පළඳනා පිණිස පියාණන්ගේ ගෙදොරින් එවනලද සුවඳ මල් හා සඳුන් සුවඳ කස්තුරි කපුරු ආදිකොට ඇති සුවඳ විලවුන් ආදිය ගමන් කරවා බුදුන්ගේ ධාතු පිහිටුවා බඳනාලද දාගැබට දවස්පතා පූජාකරවීමි. පොහෝ දිනයෙහි පහන් සිත් ඇතිව සියතින්ම පූජාකෙළෙමි. ඒ කුශලකර්මහය හෙතුකොටගෙන මේ දිව්යයසම්පත් හා මෙබඳු දිව්යෙඍද්ධියක් ලදිමි” කියා “මල්ගඳ විලවුන් ආදි පුජාවෙන් හා සිල් රැකීමෙන් සිද්ධවන්නාවූ කුශලයද බලවත් හෙයින් දැන් ඒ කුශලය විපාක දීමට පටන්ගන්නාලද්දේ නොවෙයි. අනිත් අතමභාවයෙහි විපාක දෙන්නේය. ‘කවර ප්ර්කාරයකින් සකෘදාගාමි වෙම්දැ?’යි කියා අය්ය්ාවෙධර්මු තමන් විචාළ නියාවත් දිව්යා ඞගනාව ප්රකකාශකොට කී නියාවත් දෙවචාරිකාවෙන් වැඩියාවූ වඞගිය මහතෙරුන්වහන්සේට කීයේය. වඞගිස මහතෙරුන් වහන්සේ සංගීතිකාරක මහාස්ථවිරයන්ට කීසේක. උන්වහන්සේලා මේ කථාවද විමානවස්තු දෙහනාවට අන්තර්ගීත කොට සංග්රඋහයට නගා සංගායනා කළහ.

මේ විමානවස්තු ප්රටකරණයෙහි චිත්ර ලතා වර්ගහයෙහි නවවන විශාලක්ඛි විමාන වස්තු වර්ණිනාව කියා නිමවනලදි.


සිංහල විමාන වස්තු ප්රසකරණය. 243

ශාසනොපකාර සංග්රාහ වස්තුව.

තවද මේ විමාන වස්තු ප්රසකරණයෙහි සිංහල භාෂා කර්තෘරන් විසින් සංග්රේහකරණ ලද ශාසනොපකාර සංග්රංහ වස්තුව නම් කවරැයත්;—

පුරාතන පටන් මලභාෂායයි කියන ලද පාලි අර්ත්ථල වශයෙන් පැවත ආවාවූ මේ විමාන වස්තු ප්රාකරණයෙහි සප්ත මහා වර්ගආයට අන්තර්ගවතවූ කථාවස්තූන් පාලිය හැර වචනාර්ත්ථර පමණක් ගෙන එළු බසට නගා ප්රවකාශකොට දක්වා ඊට අනතුරුව මෑත භාගයෙහි පසුබටවු ලක්දිව ශාසනය නැවත නිර්ම ලව දීප්තිමත්වූ බවද ධර්ම යවූ පරිද්දෙන් පිළිපදනා මහොත්තමයන්ගේ ගුණ කීර්තපතිය හිර සඳ සේ දහදිග ප්ර්සිද්ධ කිරීම ඓහලෞකිකාභිවෘද්ධි වර්ධ‍නයට කාරණා වන බවද ප්ර කාශකොට දක්වන පිණිස මේ විමානවස්තු ප්රධකරණයෙහි මුලම දැක්විය යුතුවූ “සඥා නිමිත්තං කර්තසරං පරිමාණං ප්රතයොජනං” යන පඤ්චාර්ත්ථඥයන් මෙහිම සඞගෘහිත වන බැවින් මේ විමානවස්තු ප්රපකරණයටම අන්තර්ගැතකොට ශාසනොපකාර සංග්රමහ නම්වූ වස්තු සංග්රතහයක් අප විසින් සංග්රිහ කරණ ලදුව ප්රිකාශකොට දක්වම්හ. ලඝුකොට නොසිතා මනා කොට අසා පූර්වය නරවිරයන් කළ කී කටයුත් හැඳින එන කවසත් යම්කිසි කාරණයකින් ශාසනය පිරිහෙන්නට වන්නේ වී නම් ශාසනාභිවෘද්ධි වර්ධානය කැමති ශ්රහද්ධාවන්තයන් විසින් සැක නැතිව වීය්ය්රකා වඩා පස්වා දහසක් පවත්නා සර්විඥ ශාසනයට ආධාරව ස්වර්ගන මොක්ෂ සම්පත් ලබන්ට උත්සාහ කටයුතු.

“ උස්සාහං වඩ්ඪනත්ථාය පවක්ඛාමී ඉතො පරං, සාසනොදය කාමීනං ඤත්වාා සන්දිපට්ඨිකං ඵලං.

විනාසමුඛ සම්පත්තං ලඞකායං ජින සාසනං, ජොතනත්ථා ය උස්සාහං කතස්ස සඞඝරාජිනො.

ගුණඤ්ච වුද්ධිප්පත්තස්ස සාසනස්ස ච දීපනං, කිත්තිස්සිරි රාජසිහ භූමිපාලස්ස වණ්ණනං.

තං සුත්වාි වෙවමුස්සාහං වඩ්ඪන්තු මුනිසූනවො, භූමිපා‍ලාදි සබ්බෙපි කරොන්තු සත්ථුනසඞගහං” ති.

සර්වපලොකෛකනාථවූ අප බුදුරජාණන් වහන්සේ සද්ධර්මාහමෘත වර්ෂාි කෙරෙමින් පන්සාළිස් හවුරුද්දක් මුළුල්ලෙහි ජීවත්ව වැඩ හිඳ සියලු බුද්ධ කෘත්යියන් කොට නිමවා පිරිනිවී තැන් පටන් දෙසිය සතළිස්වෙනි වර්ෂකයෙහි මෙම ශ්රී‍ ලඞකාද්වීපයෙහි දෙවනපෑතිස් මහරජාණන් දවස මිහිඳු මහතෙරුන් වහන්සේ ප්රරධානකොට ඇති මහා සඞඝයා දඹදිවින් වැඩ විසුද්ධ බුද්ධශාසනය පිහිටෙව් තැන් පටන් ඒ ඒ කල රජ පැමිණි ශ්රිද්ධා බුද්ධි සම්පන්න රාජ 244 සිංහල විමාන වස්තු ප්රවකරණය.

රාජ මහාමාත්යාතදීන් විසින් ධර්මිධර විනයධර ලජ්ජිසුපෙසල ශික්ෂාරකාමී මහා සඞධයා වහන්සේගේ සහායෙන් ඒ ඒ කලට සම්ප්රාිප්ත වූ ශාසනාර්බුද දුරුකොට නිර්මේලව පවත්වා ආවාවූ බුද්ධශාසනය මෑත භාගයෙහි එවැනි පින්වත් රාජරාජ මහාමාත්යාපදීන් නොලැබීමෙන් හා පරඞගි දමිළාදී මිථ්යා්දෘෂ්ටින්ගේ උවදුරු නිසා ලජ්ජිසුපෙසල ශික්ෂාඞකාමී තැන්වලට සිවුපසය නොලැබීමෙන් ශ්රදද්ධාවෙන් පැවිදිවූ කුලදරුවන්ට සූත්රා‍භිධර්මල විනය සඞඛ්යාධත ත්රිබපිටක ධර්මධය සුවසේ ඉගෙන ධර්මසවිනයානුකූලවූ පරිද්දෙන් පිළිපැදීමට අසමරත්ථෙව කුලදූෂණාදී මිථ්යාුජීවයෙන් ජිවත්වන දුශ්ශීල තැන්වලට බල වැඩී අනුක්රථමයෙන් ශාසනය පිරිහී බුදුන් විසින් විනයධරයන් කෙරෙහි අග්ර්ස්ථානයෙහි තබනලද උපාලි ස්ථවිරයන් වහන්සේ පටන් පිළිවෙලින් පැවත ආවාවූ —

“ උපාලි දාසකො වෙව සොණකො සිග්ගවො තථා, මේග්ගලීපුත්තෙන පඤ්චමාඑතෙ ජම්බුසිරිවහයෙ.

තතො මහින්දොත ඉට්ටියො උත්තියො වෙව සම්බලො, භද්ද නාමොච පණ්ඩිතො එතෙ නාගා මහා පඤ්ඤා ජම්බුදීපා ඉධාගතා. තතො අරිට්ඨො මෙධාවී තිස්සදත්තො ච පණ්ඩිතො, විසාරදො කාළසුමනො ථෙරොච දීඝනාමකො දීඝසුම‍නො ච පණ්ඩිතො.”

යනාදීන් දක්වන ලද උපාලිය, දාසකය, සොණකය, සිග්ගවය, මොග්ගලීපුත්තය, මිහිඳුය යනාදී ක්රසමයෙන් ශිෂ්යාිනුශිෂ්ය පරම්පරා වශයෙන් කවර කුලයකින්වත් ශ්රාද්ධාවෙන් පැවිදිව ධර්මේ විනය ලෙසින් ගුරු පරම්පරාව නොකඩකොට පැවත ආවාවූ ශාසන පරම්පරාව හැර තම තමන්ගේ කුල පරම්පරාව ශාසන පරම්පරාවයයි වරදවාගෙන ශ්රහද්ධාවන්ත කුලදරුවන්ගේ මහණ විමට අවසර නොදී ශ්රදද්ධාවන්ත රාජ රාජ මහාමාත්යාගදීන් විසින් සඞඝයාට සිවුපසය පිණිස සාංඝිකකොට කැප වශයෙන් දෙන ලද ගම්බිම් කෙත්වත් ආදියත් තම තමන්ගේ ඤාතිකුල පරම්පරාවටම හිමිකොට පදවිය ලත් කෙනකුන්ට රාජකාරිය දෙමින් ගම නිසා තම තමන්ගේ දරු මුනුබුරු කෙනකුන් පැවිදිකොට සිවුරු පිළි‍පොත්පත් විහාර ගම් ආදියත් ඤාතිකුල පරම්ප‍රාවටම අයිති කෙරෙමින් ශාසන පරම්පරාවයයි ව්ය වහාර කොට දුශ්ශීල තැන් ගිහිවීමෙනුත් ශ්රතද්ධාවන්ත කුලදරුවන් මහණවීමෙනුත් නිර්ම ලව පවත්නා සර්ව ඥ ශාසන පරම්පරාව නසා සමහර ලජ්ජි සුඩපසල ශික්ෂා්කාමී කීපනමක් හැර අවශේෂ තැන් මැණික් තිබියදී ගිනිඅඟුරු උකාගන්නා සේ උගත මනා ධර්ම‍ විනය තිබියදී නැකැත් වෙදකම් යක්ෂි ප්ර්ලයාදී නින්දි ත ශාස්ත්රීැ ඉගෙන ඇතුළු

සිංහල විමාන වස්තු ප්ර කරණය. 245

නුවර පිටිනුවර නැකැන් වෙදකම් යක්ෂප ප්රසලයාදී ගර්හිත විද්යා දක්වා රාජ රාජ මහාමාත්යානදීන්ගේ සිත්ගෙන ගම් කුඹුරු ස්ථානන්තර ලබාගෙන නොයෙක් අනාචාරයෙහි හැසිර ශාසන පිළිවෙත් පිරිහෙළා ගොවිතැන් වෙළඳාම්කොට වළළු මුදු පිළීපත් ආදිය සපයා මල්බෑ බුහුණනි ආදීන් රක්ෂාාකිරීම ශීලයක් කොට වසන අලජ්ජිතැන් බහුල බැවින් පරඞගි දමිළාදී මිථ්යාි දෘෂ්ටින්ගේ පැලඹීමෙන්ද ශාසනය නසින්ට වන්කල මහානුභාව සම්පන්න තෙජොබල පරාක්රෙම සමන්විතවූ දෙවෙනි රාජසිංහ නම් මහාරාජොත්තම කෙනෙක් ලංඛාරාජ්යදයට පැමිණ මහත් උත්සාහයෙන් ශ්රීා බුද්ධවර්ෂංයෙන් දෙදාස් එකසිය නවානූවෙනි වර්ෂ යෙහිදී කොළඹ බලකොටුව හරවා පරඞගි උවදුරු දුරුකොට ඔලන්දව වාසීන් ගෙන්වා ‘මින්මතු රාජපරම්පරාවට හා ලංකාවාසීන්ට මිථ්යාෙදෘෂ්ට සතුරන් නිසා කිසි උවදුරක් නොවේව’යි යන කරුණාධ්යා්සයෙන් ලංකාද්වීපයට සමුද්රුතීරයෙහි රැකවල් ලවමින් මෙසේ සතුරු උවදුරු දුරුකිරීමෙහි ව්යාමවෘතවීම නිසා ශාසනොපකාර කටයුත්තක් කොටගතනොහී පරලොකප්රාෙප්තවූසේක. එම රාජසිංහ මහරජාණන්ගේ ඇවෑමෙන් රාජ්යරශ්රීං පදප්රා්ප්තවූ ශ්රසද්ධාබුද්ධි සම්පන්න ශාසනොදයකාමීවූ දෙවෙනී විමලධර්ම සූය්ය්ජ මහරජාණෝ “අප වැනි ශ්රෘද්ධාවන්ත මහොත්තමයන් විසින් සර්වවඥශාසනයට උපකාර කටයුතුය”යි යන කරුණාධ්යාධස ඇතිව යටත්පිරිසෙයින් ලක්දිව උපසම්පදා සඞඝයා පස්නමක් පමණවත් සුසීල තැන් නැතිහෙයින් රක්කඞගු දෙශයෙන් අතිරේක දශවර්ගව සංඝයා ගෙන්වා එකල ශාසන පිළිවෙත් දන්නා සඟනමක් නැති නිසාදෝ සීමාබන්ධතනාදී වශයෙන් ශාසනය චිරස්ථායිවන කටයුත්තක් නොකොට ධර්මීධර විනයධර කමක්වේවයි සුසීල දුස්සිල කමක් වේවයි ශාසන ප්රටතිපත්ති පරික්ෂාධවක් නැතිව ලක්දිව මෑතභාගයෙහි පැවත ආවාවූ නොපිළිවෙත්ම පි‍ළිවෙතැයි සිතා ශ්රාද්ධාවන්තයන්ගේ පැවිදි වීමට අවසර නොදී ශාසන පරම්පරා‍වයයි කියා වරදවා විහාරගම් හා වැඩි ගම්කුඹුරු ඇති තැන් තෙතිස් නමක් පමණ තෝරාගෙන මහ වැලි‍ගගෙහි උදකසීමාවේදී උපසම්පදාකරවා පිණ්ඩපාතභොජනය පංශුකූලචීවරය ශ්රරද්ධාවන්තයන් විසින් නිවන් පිණිස පිවිදිවන ලද සර්වංඥශාසනයෙහි ගම් කුඹුරු නිසා එක්සිය විසිනමක් පමණ සාමණෙර තැන් පැවිදිකරවා රටින් වැඩි සංඝයා දෙශාන්තර යවා ඒ විමලධර්මවසූය්ය් මහරජාණෝ දානශීලාදී වශයෙන් කුසල් කෙරෙමින් සර්වඒඥශාසනයටත් ආධාරව දෙවිසි හවුරුද්දක් දැහැමින් රාජ්යදයකොට පරලොකප්රාලප්ත වූසේක. ඒ මහරජා‍ණන්ගේ ඇවෑමෙන් රජ පැමිණි නරෙන්ර්ර සිංහ මහරජාණන් දවසත් සමහර ශ්රගද්ධාවන්ත කීපනමකුත් හැර අවශේෂ තැන් යටකී පරිද්


246 සිංහල විමාන වස්තු ප්රසකරණය.

දෙන්ම කුල දූෂණාදි නොයෙක් අනාචාරයෙහි හැසිරෙමින් ගෙපිළිවෙළින් සිඟා වැළඳීම තබා පාත්රියෙන් වැළඳී‍මත් නින්දිිතකොට හැර ගිහි ඇමතියන්සේ බත් පිසවා පිඟන් ආදියෙන් අනුභවකොට තෙරුන්වහන්සේයයි යන නාමමාත්රායක් පමණක් පවත්වමින් නොයෙක් නින්දිනත කටයුතු කරමින් වසනගල සුවිශුද්ධ ශීලාලඞකෘත සරණඞකරාභිධාන සංඝරාජ ස්ථවිරයන් වහන්සේ පමණක් පූර්වල වාසනා බලයෙන් ගුරුන් හැර ලක්දිව අන් කිසි තැනෙක්හි නැතිව පිරිහී ගිය නිඝණ්වූ ඡන්ද ස් ව්යා්කරණාදී උගතයුතු ශාස්ත්රය ඉගෙන ශ්ර ද්ධාවන්ත කීපනමක් සමග සිඟා වළඳමින් පාංශුකූල සිවුරු දරමින් අරණ්යශ සෙනාසනවල වසමින් සාමනෙර භූමියෙහි සිටත් පය්යාවු ප්ති ප්රබතිපත්ති දෙක්හි අප්රතමාදව වසන සේක්, කල්යාමෙන් ලක්දිව එක උපසම්පදා නමකුත් නැතිව හිස්විය. නරෙන්ර්ේ සිංහ මහරජාණෝද, දළදා මන්දිතරය ඇතුළුව සමහර සිද්ධස්ථානවල පුද පවත්වා ප්රනස්ථාවානුකූල වශයෙන් සමහර තැන් ගණනක් සාමණේර පැවිදිකරවා සිවුපසයෙන් උපකාර කොට සාවද්ය අනවද්ය් වශයෙන් තෙතිස් හවුරුද්දක් රාජ්යසයකොට පරලොකප්රායප්ත වූ සේක. ඒ රජ්ජුරුවන්ගේ ඇවෑමෙන් රාජශ්රිකයට පැමිණියාවූ රත්නත්රපය සරණ පරායණවූ සර්වෙගුණගනාභරණ විභූෂිතවූ සුය්ය්න කුල ප්රවසූතවූ විජයරාජසිංහ මහරජාණෝ, “අප වැනි ශ්රණද්ධාවන්ත මහොත්තමයන් විසින් ලොක ශාසනාභිවෘද්ධිවර්ධවනය කිරීමෙහි උත්සාහ කටයුතුය”යි යන කරුණාධ්යාසශ ඇතිව සංඝයා පිණිස බොහෝ පඬුරු හා මහ ඇමතියන් නැව හා සමග දියෙහි ගැලී මිනිසුන් දෙන්නකු හා එක් අමාත්යයයෙක් පමණක් ගැලවී පයිගෝ දෙශයට ගොස් සංඝයා දැක තමන් ආ පවත් කියා ආරණ්ය්වාසී මහා ස්ථවිර කෙ‍නකුන් විසින් දෙනලද කර්මතවාක්යක පොතක් ලබාගෙන ජීවිතය පමණක් රක්ෂායකොට ගෙන ආයේය. ඒ මහරජාණෝ නැවතත් නොපසුබට වීය්ය්ත ඇතිව පාක්කුඩම් හා මහ ඇමතියන් දෙශාන්තර යැවූහ. ඒ අමාත්ය්යෝ ‘බතාවියට’ ගොස් ගෙනගිය පඬුරු පාත්කුඩම් එහි තබා සංඝයා ඇති නැති බව පරීක්ෂා කරනු පිණිස සියම් දෙශයට ගොස් සංඝයා දැක සතුටුව නැවත ශ්රීර සන්හස් හා පඬුරු පාක්කුඩම් ගෙනයන පිණිස බතාවියට ආකල විජය ‍රාජසිංහ මහරජාණෝ අට අවුරුද්දක් දැහැමින් රාජ්යායකොට පරලොකප්රාැප්ත වූ සේක. එපවත් අසා මෙකල රජ පැමිණි උතුමාණන්ට නොදන්වා සංඝයා වඬාගෙනයාම සුදුසු නොවෙයි කියා ඔලන්දි වාසීහු කි බැවින් කලකිරුණාවූ සිත් ඇතිව ගෙනගිය පඬුරු එහිම තිබි නැව් නැඟි ලක්දිව බලා එන්නාහු බොහෝ දෙන විනාශයට පැමිණ කීප දෙනෙක් පමණක් ගැලවී ආවාහුය.



සිංහල විමාන වස්තු ප්ර කරණය. 247

එ සමයෙහි—

“ නාග චම්පක පුන්නාග තිණසාලාදි භූසිතෙ, සීතලොදක සම්පුණ්ණ වාපි පල්ලලමාපගෙ. නා නා විහාර ආරාම චෙතියාදිහි මණ්ඩිතෙ, හත්ය් විස්ස රථ පත්ත්යාගදි නා නා ජන සමාකුලෙ. සබ්බිස්සරිය සම්පූණ්ණෙ සෙඞඛණ්ඩ සෙලනාමකෙ, නානාතුරිය සංඝුට්ඨෙ රමණියෙ පුරුත්තමෙ. ලංකමඛරම්හි විත්ථඨණ්ණං නාසෙන්තා අහිතං තමං, උග්ගතොවිය ආදි‍ච්චො තොසෙන්තො සුජනම්බුජෙ. කිත්තිස්සිරී රාජසීහ භූපාලො ගුණ භූසනො, රජ්ජං පත්තොසි ලංකායං සක්කොච තිදසාසිපො”ති.

බහලාන්ධතකාර විධ්වංශනයකොට සියලු පද්ම වන‍යන් ප්රලබොධ කරවමින් නැංගාවූ සූය්ය්ලං මණ්ඩලය සේ ලඞකාද්වීප නැමති ආකාශයෙහි පැතිර පවත්නා පරශත්රැ නැමති අන්ධවකාර විධ්වංශනය කෙරෙමින් සත්පුරුෂ ජන නැමති පද්මයන් සතුටු කරවමින් සූය්ය්‍යකවංශ නැමති උදයගිරි පර්වනතයෙන් උදාවෙමින් ශ්රී් බුද්ධ වර්ෂුයෙන් දෙදාස් දෙසිය අනූවෙනි වර්ෂකයෙහි ලඞකාරාජ්යනශ්රි්පදප්රාීප්තවූ පරරාජ කිරීට භ්රරමරනිසෙවිත පාදපඞකජොපෙත වූ අපගේ කීර්තිතිශ්රීම රාජසිංහ රාජොත්තම නැමති සූය්ය්ෙව දිව්යකරාජ තෙම පූර්වොපපවිත කුසලානුභාවයෙන් එකඡත්රත නංවා අසදාශ ආඥගුණ තේජොබල පරාක්ර‍ම සමන්විතව විහාරාරාම චෛත්යාතදි නොයෙක් අලංකාරයෙන් ප්රපතිමණ්ඩිතවූ සෙන්කඩගල නම් පුරප්රතවරයෙහි ශක්රඅදෙවෙන්ර්ක්ර ලීලායෙන් රාජ්ය්ශ්රිත විඳ වසමින් ජිනවර ශ්රී‍ දන්ත ධාතුන් වහන්සේ දිව්යරරාජයාගේ වොටුන්නක් වැනිවූ මුක්තා මාණික්යාජදී නොයෙක් රත්න කර්මා න්තයෙන් බබලන්නාවූ නොයෙක් දහස් ගණන් අගනා රන් කරඬුවල වඩා රත්නාභරණ ග්රාතමක්ෂෙ ත්රස ගව මහිස ඇත් අස් දාසි දාසාදී සවිඤ්ඤණක අවිඤ්ඤණක වස්තු පරිත්යානග කිරීමෙන්ද ධර්මා ශොක දෙවන පෑතිස් ආදී පින්වත් නරෙන්ර්න යන් පවා ප්රමතිපත්ති සාර භික්ෂූදන්ගේ සහායයෙන් ශාසනය පවත්වා ආ හෙයින් අප විසිනුදු සිල්වත් සගනමක් සහායකොට ගෙන ශාසනොපකාර කටයුතුයයි යන පූර්වි නරවර වාශානුගත උදාරාධ්යාෙශ ඇතිව ධර්මාපන්විත ප්රපතිපත්ති පුරන්නාවූ යටකී සරණඞකර සාමණෙරයන් වහන්සේට පුෂ්පාරාම විහාරය කරවා පිළිගන්වා සිවුපසයෙන් උපකාර කෙරෙමින් බණ අසා පොහෝ පෙහෙවස් වෙසෙමින් නිත්යන පඤ්චශීලය රකිමින් පුරාතණ පටන් මුළුතැන්ගෙට දෙන මෘග සූකරාදී අමුමාංශත් එපාකොට සියලු සත්වියන්ට අභය දි දශරාජ ධර්මෘයෙන් අකොප්ය්ව රාජ්යත කෙරෙමින් ද්විභූමක දළදා මන්දිසරය හා ගඞගාරාම විහාරය කරවා එහි සංඝයාට සිවුපසය පිණිස ගම් කුඹුරු ආදිය පූජාකිරීමෙන්ද එසේම මහියඞගණ අනුරාධපුරාදි

248 සිංහල විමාන වස්තු ප්රණකරණය.

නොයෙක් සිද්ධස්ථානවල උදාරතරවු පූජා පැවැත්වීමෙන්ද සමන්තකූට පර්වකතයෙහි පූජාසත්කාර පිණිස බොහෝදෙනා රැස්වන කාලයෙහි ලාභසත්කාර පිණිස මිථ්යාවදෘෂ්ටි යාචකයනි ගොස් සිට ශ්රීන පදලාඤ්ඡන ගල්ගා සුණුගෙන බොහෝ අවැඩ පුරවාගන්නා බව කර්ණචයුගලයෙහි වැටුණු ක්ෂදණයෙහිම කම්පිතවූ චිත්තසන්තාන ඇතිව සපරගමුවද කුට්ටාපිටිය ඇතුළුව ගම් කුඹුරු පූජා කෙරෙමින් ශ්රීාපාද ලාඤඡනය රුවන් පටකින් වසා ලක්දිව උපසම්පදා කටයුතු සිද්ධවීමෙන් සංඝයා බහුලවූකල සංඝරාජ ස්වාමින් වහන්සේට දන්වා එහි සංඝයා සිටිනාලෙස සලස්වා සිවුපසයෙන් පූජා සත්කාර පැවැත්වීමෙන් බොහෝ කුසල සම්භාරයන් රැස්කරන සේක් පූර්වොූපවිත කුශලමහිමයෙන් බොධිසත්වල භූමියෙහි පිහිටි අප කීර්තිතිශ්රී රාජසිංහ මහරාජෝත්තමයාණෝ එක්තරා පොහෝ දිනයක උභය විහාරවාසී සාමණෙරතැන් ගෙන්වා ඇතුළු රජගෙහිදී වළඳන්ට ආරම්භවුව. “අටපිරිකර කවරේදැ?”යි විචාරා “පත්තං පරිස්සාවන කායබන්ධරනං” යන ගාථාවෙන් බණ කීකල, “අටපිරිකර පමණවත් නැති තමුන්නාන්සේලා කෙරෙහි කවර ගුණයෙක් ඇද්ද? අටපිරිකර මුලටම වදාළ පාත්රනය දැන් කොයිදැ?” යි කියා “මෙතැන් පටන් පාත්රපයෙන් වළඳන බවක් විනා පිඟන් තැටි ආදියෙන් වැළඳූ නමක් ඇත්නම් රාජාඥා කෙරෙමි” කියා පෙර නින්දා කොට හැරියාවූ පාත්රාත දෙමින්, “අද පටන් සංඝයා විසින් නොකටයුතු නැකැත් වෙදකම් යක්ෂැ ප්රතලයාදී නින්දි ත කටයුතු අපවැනි ශ්රටද්ධාවන්ත මහොත්තමයන් විසින් සංඝයා ලවා නොකරවිය යුතුය; සංඝයා විසින් උගතමනා ධර්මනය උගතමැනව”යි කියා අඥාකොට ශාසනාධාරා උපසම්පදා සංඝයා නැතිහෙයින් බුද්ධ ශාසනයාගේ නොපැවැත්ම හෙතුකොටගෙන අපායහාග්වන ලඞකාද්වීපවාසී පශ්චිමජනතාව කෙරෙහි පැවති මහත් කරුණාධ්යානශ ඇතිව, “පූර්වවනරශ්රේසෂ්ඨවූ රාජොත්තමයන් විසින් පවත්වා ආවාවූ පස්වා දහසක් පවත්නා සර්ව ඥශාසනයට මා වැනි නරශ්රෙ ෂ්ඨයන් විසිනුදු උපකාර කටයුතුය” යි කියා පුරාතන මහොත්තමයන්ගේ පරම්පරානුගත රාජාභිමාන උපදවා, “මාගේ පුණ්යර මහන්තත්වනයෙන් හා ශාසනාභිවෘද්ධි වර්ධනනය කිරීමෙහි යම් බලවත් අභිප්රාේයෙක් ඇත්නම් ඒ චිත්තාබ්භ්ය්න්තරොත්පත්ත කටයුතු වහාම සුවසේ සිද්ධවේව” යි යන කරුණා පූර්වාබඞගමවූ උදාරධ්යාපශයෙන් නොපසුබට වීය්ය්ද් ඇතිව ඇහැළේපොළ විජයසුන්ද්ර වික්රධමසිංහ චන්ර්නොපශෙඛර සෙනානායක ජයතිලක පණ්ඩිත මුදලි සෙනාපති මහඇමතියාණන් සහායකොට ගෙන ශ්රී් සන්නස් හා සමග මාහැඟි පඬුරු පාක්කුඩම් සාමදෙශයට යවා ඒ දෙශයෙන් සංඝයා වඩිනාතෙක් අප


සිංහල විමාන වස්තු ප්රටකරණය. 249

විසින් අප්රපමාද වියයුතුයයි කියා සුවිසුද්ධ ශීලාචාර ගුණ ඇති සරණඞකර සාමනෙරයන් වහන්සේ හා යටකී සෙනාපති මහා ඇමතියන් හා මන්ත්රාණය කොට බුදු සසුන් බබුළුවන බවට පූර්ව නිමිත්ත පානාසේ රජසිරි ලත් වර්ෂරයෙහිම වෙළෙඳාන කෙනකුන් හා සමග පයිගෝ දෙශයෙන් සිරිලකට පැමිණි මහ තෙරුන් වහන්සේ ලවා බොහෝ සාමණෙරවරු පැවිදි කරවා පළමු සිටි දුස්සීල තැන් ගණනක් ශාසනයෙන් පිටත්කරවා ශ්රපද්ධාවන්ත තැන්වලට සිල් දෙවා ශාසනය පිරිසිදු කරමින් නිඝණිටු ඡන්දැස් ව්යාතකරණ හා ධර්මා විනය පුරුදුකරවා සාමණෙර තැන් ඇතිකරවූහ. එකල දෙශාන්තර ගිය ඇමතියන් බතාවියේ තුබුණු පඬුරු හා ගෙනගිය මාහැඟි වස්තු හා ශ්රීර සන්හස් සමගින් ශ්යාණමදෙශය බද අයොධ්යුපුරයෙහි රජකරන රජතුමාණන්ට දන්වා ඒ අදෘෂ්ට මිත්රනවූ ධාම්මික මහරජතුමාණන් විසින් එවනලද උත්තම ගුණ නුවණ ඇති උපාලිස්ථවිරයන් හා එසේම ගුණ ගණාඞග සංගත ආය්ය්වණ මුනි මහතෙරුන්වහන්සේ ප්රමධානකොට ඇති අතිරෙක දශවර්ගග භික්ෂුආසංඝයාවහන්සේ හා අයොධ්යහපුර මහ ඇමතියෝ ලඞකාද්වීපයෙහි නැති ධර්මා විනය ශබ්ද ශාස්ත්රාේදී පොත් පත් හා නොයෙක් පඬුරු පාක්කුඩම් ගෙන්වාගෙන සිංහල ඇමතියන් හා සමග නැව් නැඟී තිරිකුණාමලයට පැමිණි බව අසා දෝලා කු‍ඩ කොඩි සිවුරු පිරිකර ගඳදුම් මල් පහන් ආදි පූජා භාණ්ඩයන් හා මඟුලැතු සරහා පඤ්චාඞගික තූය්ය්ස භාණ්ඩ ගත් නෘත්යආ ගීත වාද්යාාදියෙහි නියුක්තවූ තූය්ය්වුර සෙනාව හා ඇහැළේපොළ විජය සුන්දර වික්රයමසිංහ වන්ර්යාදශෙඛර සෙනානායක ජයතිලක පණ්ඩිත මුදලි සෙනාපති මහ ඇමතියන් යවා සමුද්රමතීරයෙහි පටන් නොයෙක් පූජාපෙරහරින් ධාතු පිළිම පොත් හා මහසංඝයා වඩාගෙන අනුක්රතමයෙන් මහා වාළුක ගංගාසන්නයට පැමිණි කල්හි ශ්රීඩ ලඞකාධිපති අපගේ කීර්තුති ශ්රීප රාජසිංහ මහරාජෝත්තමයාණෝ සර්වගභරණයෙන් සැරහී තුරඞගනාරූඪව ශක්ර දෙවෙන්ර්ජසි ලීලායෙන් සිවුරඟ සෙනඟ පිරිවරා මහත්වූ රාජානුභාවයෙන් දිළිහි දිළිහී පෙරගමන් කොට අසුපි‍ටින් බැස සංඝාදර්ශූන සාධුසාමීචි රසාශ්වාදයෙන් දෙවෙනි රාජ්යඅයක් ලද්දාසේ ඉතා සන්තුෂ්ටව ත්රිසවිධරත්නය පෙරදැරි කොට ස්වකීය පුරප්රසවෙශව අභිනව කරවන ලද පුෂ්පාරාම විහාරය පිළිගන්වා එහි වසන සංඝයාවහන්සේට සිවුපසයෙන් උපස්ථාන කෙරෙමින් ශ්රීහ බුද්ධවර්ෂසයෙන් දෙදාස් දෙසිය සයානුවෙනි වර්ෂෙයෙහි ඇසළ මස පුරපසළොස්වක් දිනයෙහි මෙම විහාර මධ්යයයෙහිවූ පොහෝගෙහිදී පළමුවෙනි උපසම්පදා මංගල්යෙය සිද්ධකරවා වස් වැසවූහ. එසේ උපසම්පදාකරවන්නේ ශාසනොපකාර කිරීමට සහායව සිටි සරණඞකර සාම


32

250 සිංහල විමාන වස්තු ප්රනකරණය.

ණෙරයන්වහන්සේ ලඞකාවාසී සියලු සංඝයාවහන්සේලාට ගුරු ස්ථානයෙහි පිහිටුවා ප්ර ථම දිනයෙහිම උපසම්පදා කරවා විදෙශයෙන් වැ‍ඩිය සංඝයා හා ලක්දිව උභය වාසීවූ මහසංඝයා මධ්යියෙහි රජතුමාණෝ ශක්ර්දෙවෙන්ර්ංඝය ලීලායෙන් හිඳ සංඝයාට ආදර දක්වා සියලු සංඝයා වඩා පිණ්ඩපාත ධෘත ව්ර්තාදී වශයෙන් ශාසනොපකාර හෙයින් සරණඞකර ස්ථවිරයන් වහන්සේ සංඝරාජ ධූරයෙහි පිහිටුවා “මුන්වහන්සේගේ අවවාදයෙහි නො පිහිටිය කෙනෙක් ඇත්නම් රාජාඥ කෙරෙමි” කියා ස්ථවිර පදවියෙහි තබා බොහෝදෙනා මහණ මහළු පැවිදි කරවූහ.

“ ලඞකින්දංක දස්සනත්ථාසය අයුජ්ඣපුර රාජිනා දින්නං පහෙනකං වෙව භික්ඛුසංඝංච ගාහිය,

ආගතානං අමච්චානං කත්වා්න බහුසාගහං තස්සරාජස්ස දානත්ථං් මහග්ඝඤ්ච පහෙනකං,

දත්වාා සීහලිකාම‍ච්චෙ තථෙව පුඤ්ඤසාසනං ලඞකින්දො‍ පුනපෙසෙසි අයුජ්ඣපුර මුත්තමං”ති.

ඉක්බිති සියාම්දෙශ සඞඛ්යාසත අයොධ්ය් සංඝයා සතර අවුරුද්දක් වැඩසිටුවාගෙන ග්රශන්ථ‍විදර්ශතනාධූරද්වය ඇතුළු ශාසන පි‍ළිවෙත් මතු බොහෝ කලක් පවත්නා පරිද්දෙන් සත් අවුරුද්දක් ගුරුන්ළඟ හික්මවා එකම උපසම්පදා නමකුත් නැතිව තුබූ ලක්දිව දහසක් පමණ භික්ෂුස සංඝයා ඇතිකරවා ශාසනාභිවෘද්ධි වර්ධතනය කිරීමෙන් පස්වාදහසක් පවත්නා ශාසනයට ආධාරව සිවුපසයෙන් උපකාර කෙරෙමින් පළමුවෙන් දෙශාගත මහා සංඝයා මැද සංඝයා රාජ ධූරයෙහි තබාලු තමන්ට මෙවැනි ශාසනොපකාර කිරීමට සහායව සිටි සංඝරාජ ස්වාමිපාදයන්වහන්සේම මාහිමිකොට පළමුවෙනි උපසම්පදාවෙහි පටන් දොළොස්වෙනි වර්ෂායෙහිවූ ඉල්මස අවදියවක ලත් සඳුදා ලඞකාභික්ෂු් සංඝයා කෙරෙහි පළමුවෙනි උපසම්පදා මඞගල්යපය මහත් උදාරතර පූජා පෙරහර පැවැත්වීමෙන් සිද්ධකරවා එදවස් පටන් පිළිම වහන්සේ නමක් නෙත් පිහිටවීමත් පොතක් ලියවා නිෂ්ඨාකිරීමත් උපසම්පදා මංගල්ය ය සිද්ධකිරීමත් යන මේ ත්රිාවිධ කටයුත්තම එක දවසම සිද්ධකිරීම් වශයෙන් බොහෝ දවසක් නොකඩකොට පවත්වා “මට රාජ්යයය තිබෙනතෙක් සියලු සංඝයාම සිවුපසය නිසා වෙහෙසක් නැතිව සුවසේ ධර්ම්විනය පුහුණුකරනසේක්ව”යි යන කරුණාධ්යා සයෙන් සතර මංසන්ධිුයෙහි පියුම්විලක්සේ තර දිගින් වඩනා මහාසංඝයාට රාජභවනයෙහිදී දන්වැට තබා ගිලන් භික්ෂූේන්ට බෙහෙත් පිණිස වැටුප් වියදම් හා බෙහෙත් බඩු දී එක්කෙනෙකුන්ට මිනිසුන් දශකෙනා බැගින් කැපකරුවන් විස්සක් හා වෛද්යාෙචාරීන් දෙදෙනකු සලස්වා අනෙකුදු සිංහල විමාන වස්තු ප්රකකරණය. 251

කියා නිමවිය නොහැකි පරිද්දෙන් බොහෝ කුශල සම්භාරයන් රැස්කෙරෙමින් “මතුමත්තෙහිත් මා විසින් ඇතිකරගත් භික්ෂූයන් වහන්සේලා අප්රකතිපත්ති දුෂ්ප්රමතිපත්තීන් දුරුව සම්යලක් ප්රනතිපත්තියෙහි පිහිටා ශාසනය නිර්මෂලව පැවැත්වීම විනය පය්යාත්තීප්ති මුල් කොටම වන්නේය. එසේහෙයින් සෑමදෙනා වහන්සේම සමගි සතුටුව විනය පොත් බලා හික්ම විය යුතුය”යි කියා කරනලද ආරාධනායෙන් සංඝරාජ ස්වාමීන්වහන්සේ ප්රවධානකොට ඇති උභය විහාරවාසී මහසංඝයා පුෂ්පාරාම විහාරයට රැස්ව අප්ර මාදව දිවා රෑ දෙක්හි අට්ඨකථා සහිත විනය පාලි පොත් බලා නිමවා බුද්ධ ශාසනය නිර්මයලව පවත්නා සමයෙහි,

“ සංඝරාජස්ස සිස්සො යො ථෙරො සුරො ච පාකටො සීලාදී ගුණ සම්පන්නො ධම්මරක්ඛිත නාමකො,

තස්ස සිස්සෙන සම්බුද්ධ සුණූභූතෙන සාධුකා රත්නපාලෙන ථෙරෙන සද්දස්ත්ථා දි විඤ්ඤැනා,

ඉන්දපජොතිස්ස ථෙරස්ස සද්ධම්මට්ඨිති කාමීනො ආරාධනං පටිග්ගය්හ විඤ්ඤනත්ථසඤ්ච ආයතිං,

ආගතා මුලභාසාය විමානවත්ථුද දෙශනා විභාය මුලභාසත්ථංා සකභාසාය වණ්ණිතා,

තං සුත්වාභ දානසීලාදී පුඤ්ඤකම්මං විජානිය රත්නත්තය ගුණඤ්චෙ කත්තබ්බං කුසලං බහුං”ති.

සංඝරාජ ස්වාමිපාදයන්ගේ ශිෂ්යුවූ පණ්ඩිත ජන හෘදයානන්දස කරවූ උපොසථාරාම විහාරයෙහිවූ නායක ධුරන්ධහරයෙහි පිහිටා හිරුමඬල සේ දශදිග පතළ කිර්ත ති ශ්රීය ඇති ධම්මරක්ෂිිත ස්ථවිරයන් වහන්සේගේ ශිෂ්ය්වූ මාතුල නම් දනව්වෙහි අස්ගිරි කොරලය බද වග්ගුලීලෙන සමීපයෙහිවූ ගම්මුල්ල නම් පියස ගෘහපති වංශොද්භූතවූ ඡන්දබස් ව්යාපකරණ නිඝණ්ටු ගණිතාදී නොයෙක් ශාස්ත්රවයෙහි නිපුණවූ රතනපාල ස්ථවිරයන් වහන්සේ විසින් මහ රජතුමන් දෙනලද සිවුපසය වළඳමින් පුෂ්පාරාම විහාරයෙහි වසමින් ශ්රේද්ධාබුද්ධි ශාසනොදයකාමිවූ ගලගෙදර ඉන්ද්ජොති තෙරුන්වහන්සේගේ ආරාධනාව පිළිගෙන මතු එන දවස පාලි අර්ත්ථම පෙරළා බණකීමෙහි අසමර්ත්ථපවූ ශ්රිද්ධාවන්ත සත්පුරුෂයන්ට වැඩ පිණිස ග්රමන්ථථ එක්සිය පන්සත්තෑවක් අධිකකොට ඇති අටළොස් බණවරකින් හා සාරදාස් අටසිය පන්සැත්තෑවක් ග්රකන්ථසයෙන් හා එක්ලක්ෂ සතලිස් නවදාස් සසීයක් පමණ අක්ෂතර සඞඛ්යාලවක් ඇති මේ එළු විමාන වස්තු ප්රරකරණ‍ය ශ්රීන සුද්ධ සකරාජ වර්ෂයයෙන් එක්වා දහස් සසිය දෙයානූවෙනි වර්ෂ්යේදී කොට නිම වන ලදී.

252 සිංහල විමාන වස්තු ප්ර්කරණය.

දෙවො වස්සතු කාලෙන සස්සසම්පත්ති හෙතු ච, පීතො භවතු ලොකොච රාජා භවතු ධම්මිකො

ඉමිනා පුඤ්ඤකම්මෙන යාව බුද්ධො භවාමහං, මහොසධොව ඤාණෙන ජොතිසෙට්ඨිව භොගිනා, වෙස්සන්‍ොණරොව දානෙන හොතු මය්හං භවාභවෙ.

සත්තාසංඛෙය්ය‍ කප්පානි මනොපණිධි පුරිය, නවාසංඛෙය්ය් කප්පිනී චවොපණිධි පූරිය.

අට්ඨධම්මසමොධානො ලභිත්වාන චීවරමපිච, චතුරාසංඛෙය්යා කප්පානි පූරෙත්වාච දසපාරමී.

සබ්බබුද්ධකරෙ ධම්මෙ පූරෙත්වාන පත්වය මත්ථෙකං, බොධිමූලෙ නිසීදිත්වාප බුද්ධො හෙස්සං අනා‍ගතෙ.

කිත්තිසසිරි රාජසිහ රාජා රවිකුලද්ධජො, පසන්නො විමාන වත්ථු මහි ධම්මං සුත්වාන අනෙකධා.

“සඵලො ජීවිතං මය්හං සුලද්ධං වත ජීවිතං,” පිතිපාමොජ්ජ වචනං නිච්ඡාරෙන්තො සගාරවො.

රට්ඨංවා ධන ධඤ්ඤංවා දාතුං නහ පහොනකං, යමහං සවෙ දදෙය්යාවමි කො අත්ථො තව තෙනපි.

රජ්ජං පත්තො යාව මයා කතපුඤ්ඤං දදාමි තෙ, එවං වත්වාතථ චි‍ත්තෙසි සාසනට්ඨිති කාරණං.

වසිත්වාව ජනපදෙ යස්මිං විහාරෙ ඊදිසො යති, භික්ඛුනං සාමණෙරානං සම්මා සම්බුද්ධ දෙසිතං.

සික්ඛාපෙය්යම ධුවං ධම්මං චිරංත්ට්ඨති සාසනං, චකුකොරලරට්ඨමහි නූතන නගරවගයෙ.

විහාරං සභ ඛෙත්තෙහි පඤ්ච ද සම්මනෙහිච, අපරම්පි තහිං රඩ්ඪෙ ගාමෙ හිංගුල නාමකෙ.

සත්තම්මණෙහි ඛෙත්තෙහි විහාරඤ්ච අදාසි සො, කප්පිය පච්චයන්ථාිය උභො ථෙරො පටිග්ගහීති.


සිද්ධිරස්තු.



සුද්ධි පත්ර ය.

පිට පෙල අශුද්ධ ශුද්ධ

1 10 මෙකවාදී මෙකව්යා්දි 1 10 සඞක්යාී සඞඛ්යාද 1 13 ප්ර්ස්කාර ප්රඛත්යයන්ත්ව්ය ප්රපස්තාරය නෂ්ට ප්රයත්ය්ය 1 13 එකවාදි එකව්යා දි 9 16 කුණ්ඩකමුඨිමත්තම්පි කුණ්ඩකමුඨිමත්තචපි 13 2 ජළිතානුභාවො ජළිතානු‍භාව 18 30 සාරථිස්සරො සාරතිස්සරො 19 21 විතතාතතය ආතත විතතය 20 6 උපඩ්ඪ පදුම මාලාහං උපඩ්ඪ පදුම මාලාහං 21 20 පාදඞකපජොපෙනවූ පාදපඞකජොපෙතවු 26 32 ඝනාන්ධජකාරම්හි තමන්ධ කාරම්හි 29 19 මොග්ගල්ලානෙ මොග්ගල්ලානෙන 31 11 චිතතං විත්තං 49 22 අභිනිම්මිත අභින්ම්මිත 50 8 එපරිද්දෙමව එපරිද්දෙන්ම 51 3 අසඞඛ්යදතං අඞධතං 54 13 පදව්යවඤ්ජනක පදව්ය ඤ්ජනක 54 26 එක්තිරා එක්තරා 55 34 කටරේද කවරේද 55 7 සිංභ සිංහ 55 37 මනය්කාරයෙහි මනස්කාරයෙහි 56 20 මමයිදං මමං ඉදං 57 12 මම මමං 57 28 ස යොජනයෙන් සංයොජනයෙන්

සිට පෙළ අශුද්ධ. ශුද්ධ.

59 4 සඝයාට සංඝයාට 60 28 යකායො යංකායො 61 32 නන්දොවෙව නන්දානවෙව 72 1 බෙදු මෙබදු 73 12 සලොස්වක් පසලොස්වක් 74 24 පිටි පිට

ii

80 10 දනුභව අනුභව 18 8 හිල්ප ශිල්ප 87 3 සිත සිත 88 17 සුචුටසීතං සුවුට්ඨිතං 94 8 නහග්ගෙ නහග්ගෙ 97 17 තාහ තාහං 108 16 සිය දාසිය 109 43 ස්වර්ණීය ස්වර්ණයය 113 23 සස්ථු සත්ථුය 113 24 හවෙක්ඛිස්සං අවෙක්ඛිරස්සං 122 3 උපක්කතා උක්කතා 122 16 හිතොසබ්බස්ස හිතොසබ්බස්සලොකස්ස 122 17 භය භොරවො භයභෙරවො 130 3 භාග්යයවත් භාග්යබවත් 130 6 සමටැද සමවැද 132 1 චාරි වාරි 133 12 න්යභග්රොාධ නිග්රෝධ 136 15 අනුභවවොව අනුභව‍කොට 139 10 සූරිය සමංන සූරිය සමාන

පිට පෙල අශුද්ධ. ශුද්ධ.

149 18 රක්තර එක්තරා 150 28 තාදීසු බුද්ධෙසු 152 14 හැලිඇත් ඇලිඇත් 155 25 වංගිය වංගීස 161 12 අඩුව පාඩුව 164 27 යොජනත්තමායතො යොජනසත්තමායතො 169 14 මාණ්යිතයෙන් මාණික්ය්යෙන් 170 23 යෙනා ලද යොදනාලද 171 27 ආපු ආපු



iii

171 31 දව්ය පුත්රනයායයි දිව්යවපුත්රෙයායයි 176 5 සරිමාවසිම්හ සරමාවසිම්හ 180 14 චන්රේහ වන්දෝ 181 5 චමර්මනය කර්ම‍ය 183 22 වෙයෙහි යව්ලෙහි 202 32 එඩිතවූ පීඩිතවූ 203 22 නාහාපෙයං මමස්සි නහාපෙය්යංයයාමමස්සං 225 11 මේ චිමානය මේ විමානය 226 20 මබසුන්වල මලසුන්වළ 227 21 සුන්පිත්වාම සුනික්ඛිපිත්වාය