Jump to content

පරිශීලක:පිප්පලී

Wikibooks වෙතින්

සිංහල බස රස නිපදවීමෙහිලා උතුම් ස්ථානයක වැජබෙන බසකි. කවිය එහි මුදුන් ඵලයයි.

ගුත්තිල කාව්‍ය වැනි කාව්‍යයනට උරැම කම් අැති අපි එවා දෙස අවදානය යොමු ෙනාකිරීම අභාග්‍යයකි.

මම මගේම කවි ෙකෙරන් ඔබ අතරට එමි.

"https://si.wikibooks.org/w/index.php?title=පරිශීලක:පිප්පලී&oldid=7720" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි