Jump to content

පරිශීලක:මධුවන්ති

Wikibooks වෙතින්

කුඩා ව්‍යාපාර

[සංස්කරණය]

කුඩා ව්‍යාපාර සදහා ඇති මූල්‍ය ව්‍යාපෘති

= ලක්කම් ණය යෝජනා ක්‍රමය
[සංස්කරණය]
  • ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව හා කාර්මික සංවර්ධන මංඩලය එක්ව සුලු හා මධ්‍ය පරිමාණ කර්මාණ්ත හා ස්වයං රැකියා අරබන්නට ලබා දෙන ණය පහසු කමකි.
සිීඩ්ස්
[සංස්කරණය]

(සර්වෝධය ආර්ථික ව්‍යවසාය සංවර්ධන සේවා)

  • සුළු පර්මාණ ව්‍යාපාරිකයන්ට සර්වෝදය බැංකු හරහා ණය ලබා දීමේ කටයුතු මේ යටතේ සිදු කරයි.ජාතික සංවර්ධණ භාරකාර අරමුදල් හා සාමාජික තැම්පතු මේ සදහා යොදාගනී.

(SMILE)

  • අන්තර්ජාතික සහයෝගිතාවය සදහා වු ජපාන බැංකුවෙ මූල්‍ය අනුග්‍රහය යටතේ ජාතික සංවර්ධන බැංකු(NDB)ප්‍රතිමූල්‍ය පහසුකම් සපයන වැඩසටහනකි.සුළු හා සුක්ෂම කර්මාණ්ත නායකත්ව හා ව්‍යවසායකත්ව ප්‍රවර්ධන ණය යෝජනා ක්‍රමය ලෙස පුළුල්ව් විග්‍රහ කරයි.
"https://si.wikibooks.org/w/index.php?title=පරිශීලක:මධුවන්ති&oldid=9157" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි