Jump to content

පරිශීලක සාකච්ඡාව:සලා

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
Wikibooks වෙතින්

අධිමානසික විද්‍යාව

[සංස්කරණය]

මෙම මාතෘකාව බටහිර වැඩිශයෙන් පර්යේෂණයට ලක් වේ. හේතුව බටහිර විද්යාතඥයින්ට මෙහි ඇති ගැඹුරු බව හා ප්රතයෝජනවත් බව දැනී ඇති නිසා විය හැකිය. නමුත් පෙරදිග ජනයාට අළුත් දෙයක් නොවුනද වත්මන් ජනයා අතර ප්රටචලිත නැත.බොහෝ දෙනා දන්නා පරිදි සාමාන්යම ජනයා මනසින් නිසිලෙස ප්රතයෝජන නොගනී.එය සිත දියුණු කිරීමේ කලාව නොදන්නා නිසා විය හැක.දන්නා අයට මෙය සරල හා ඉතා වැදගත්ය. හුදෙක්ම මෙය භාවනාව සමඟ සිදු කෙරේ. මෙම ලිපිය ඉදිරියට ගෙනයෑමට අවශ්යි නම් comment එකක් දමන්න.

"https://si.wikibooks.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:සලා&oldid=8972" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි