සාකච්ඡාව:මහාබයිබල සූත්‍රය i
මාතෘකාවක් එක්කරන්නAppearance
Latest comment: වසර 6කට පෙර by Rsekanayake in topic කිසිදු ආගමකට අපහාසයක් මෙහි නොපෙනේ
මෙය කුමක්ද? මැකිය යුත්තක්ද? -- බිඟුවා සාකච්ඡාව 02:51, 3 ජූනි 2011 (යූටීසී)
කිසිදු ආගමකට අපහාසයක් මෙහි නොපෙනේ
[සංස්කරණය]මේ කෘතිය ක්‍රිස්තියානි ආගම පිළිබඳ බෞද්ධ දෘෂ්ඨිකෝණයකින් බැලීමකි. දෙවියන් වහන්සේ යනු දුකින් මිදුනු කෙනෙක් නොවන බව බුදු දහමට අනුව පෙන්නුම් කිරීමට ලියන ලද්දකි. කිසිදු ආගමකට අපහාසයක් මෙහි නොපෙනේ. User:Isa500620
- මෙහෙම පොතක් ගැන අහල නෑ ,කොහෙන්ද දන්නේ නෑ අහුලාගෙන තියෙන්නේ. පුදුම 'සූත්‍රය'ක් සිංහල සාහිත්‍ය සන්විදානත්මකව ගිලගනීමකි. කරුණාකර මා වැරදිනම් නිවැරදි කරන්න.--Rsekanayake (සාකච්ඡාව) 11:33, 20 ජනවාරි 2018 (යූටීසී)