ගොයම් කවි/ගොයම් කවි - ii
2
8 ම ම් මෙකියන කවි වරද නොග න්නේ දෙන් මට වරමක් දෙවිඳු මෙ තැ න්නේ සැ ම දෙවියන් වැඳ අවසර ග න්නේ පින් ඇති සිව් දෙවි අප රැක දෙ න්නේ
9 ර හ ත් අයෙකි පෙර බණට වඩි න්නේ ම හ ත් අයට වැඩියෙන් වැඩ ව න්නේ දොහොත් මුදුන් දී වැඳ පවස න්නේ ම හ ත් උතුම් සැම වරද නොග න්නේ
10 බ ඳි නා කවි මුනිඳුන් අනුහසි නා ති බෙ නා සැම දොස් දෙවි දුර හරි නා ඔ බි නා ලෙස කවි අපි සැම කිය නා ලැ බු ණා අවසර සබයෙන් ඉති නා
11 ඉ ති න් තවත් අවසරයක් අර ගෙ න සිත් සතොසින් සැම අවසර අර ගෙ න මෙම සබ මැදයෙන් අවසර අර ගෙ න ඉතින් කියමි කවි අවසර අර ගෙ න
12 උ තු න් දෙයකි බිජු ලොවට ඔබි න්නේ ස තු න් සියලු අය ලොව වැඩ ව න්නේ දෙ තු න් වරක් දෙවිඳුට පුදමි න්නේ උ තු න් බූමියේ බිජු බෝ ව න්නේ
13 පි ය න් පතක් වසමින් තිබුවා සේ එ යි න් සතුරු දොර ඇරලුවා සේ කි ය න් මට ත් දැනෙනා උපමා සේ කි ය න් පොතක් ගොවිතැන් පරකා සේ
14 උ ඩි න් වඩින ඉරි දෙවි සහ සඳ දෙවියන්ට ත් වඳි මුව ය ටි න් පොළව දරා සිටින මිහි කත් දෙවියන් වඳි මුව ගු රු න් මවුන් හට වඳිමින් සිරස නමා පිය වඳි මුව ගු රු න් දුටොත් වරදක් මෙහි සමා වෙලා දුර හරි මුව
15 ය න් ට මෙලෙස මහ නිවනට වඳිමුව ලොවුතුරා බුදු න් ක න් ට මෙලෙස සතහට ඇත පෙරදී සිට කළ ගොවිතැ න් ග න් ට එ ලෙස පෙරදී සිට කල්පෙ ගෙවෙන තුරු නිසැකි න් බැ න් ද දෙයක් සේම තිබෙයි මෙම දේ මේ ලොවට උතු න් 3
16 වි න ක් කපා හැරියොත් මෙහි යන්නේ කළ එකා පිටි න් කු න ක් ඇතොත් මිස නැතහොත් එන්නේ කුමටද මැස්ස න් ග ස ක් තිබෙන කලට මුලින් මිස යත හැකි වේ ද අගි න් ම ඳ ක් කියමි ගොවිතැන් කවි මෙලොව සතට උතුම් ලෙසි න්
17 ස මා න වෙනවා ද බොරළු ජෝති රංග මැණික් වල ට වි මා න වල වෘක්ෂන ඇතත් සමවෙන වද සඳුන් රුක ට නි මා නොවන කවි තිබුණත් සම වෙනවද මෙ කවි වල ට මෙ මා බ්ර හ්ම ගෝචරයෙහි සාර පුරක් මෙ මුළු ලොව ට
18 බනේ තිබෙන දේ නිසැකින් අනාගතය සත්තක ව ද අනේ තවත් මෙපමණ රස ඇති කවි තව මෙ ලොව ඇද් ද වනේ නිබඳ මල් පිපුනත් මානෙල් මල් සුවඳ නොවෙ ද දැනේ මෙහෙම බමුණන් කී කවි ඇසුමට පිරිය නැද් ද
19 කනත් එන්නේ වසු පැටියගෙ මේරුව ගැබ ඇතුලේ දි යි අග ත් එන්නෙ ඊ්ටන පසුයි බල කනටත් වැඩිය තෙද යි කවිත් මෙලෙස ඇසුමුත් පෙර ෙමම කවි නම් බොහොම හොඳයි වගත් මෙන්න කුල මැණිකක පය ගැපුනා නොගත් බව යි
20 හෙන ක් ගැසුව ගසක් වගෙයි මෙකවි නොදත් තරහළු ව න් බ න ක් ඇසුව අය නිසැකින් දත්තා වැනි පින් පව් දැ න් වෙනි න් අයත් දනිතෝතින් ඔහු සමවෙයි මැණිකට දැ න් ග ණ න් නැතුව කවි ඇසුමුත් අසනු මෙකවි සිත සතොසි න්
21 ප ළ මු වෙන්ඩ හොඳයි මෙලෙස කවි ඇසුමට මේ ලෙසි නේ කි ය මු කවිත් අසතෝතින් දිඹුල් වඩම් පැලඳ ගෙ නේ බ ල මු මෙ ලෙස පොරණේ දී කි කවිවල රසය දැ නේ කි ය මු මඳක් කවි මෙහිදී සවන් නමා සිත තුටි නේ
22 බ න් ද වා පු ලෙස කියමුව මෙලොව තිබෙන කවිපොත් දැ න් ව න් ද වා පු සමනළ සහ හිමාල විස්තරය කිය න් බ න් ද වා පු පතසක් තව පාඩිනළුව සාගාතයෙ න් කැ න් ද වා පු ගජබා දෙක සැදුනේ අංකොට හටනෙ න්
23 ගේ නිම්මත් වැකරණත් දෙමළ බාසයෙන් ගොතල යි මේ කීමත් ලංකාවත් සක්වළ විස්තර කරල යි මාදේවිගෙ කවි සහ තව රුවන් නළුව බඹ උපත යි රාෙග් ඇති මඩුපුර දෙක ගිහි විනයත් සඟ විනය යි 4 24 ර ස ඇති කවි දෙවොල් බිඳින දන්කවි නෙයි දොන් කවිනෙ යි මා ස දොළහෙ කවි දොළහයි රාවනගේ කවි රවනෙ යි දැ ස දකින බාදවල්ලි ගොවිතැන් පරකාසෙ රස යි දෝස නැතිව දිය කෙළි සහ සලඹ කතා පත්තිනිය යි
25 විඳ විඳ අඹ තොට දැකිල්ල වරුණේ ඇත රුවි නේ පොද පොද වහිනා මෙන් කවි පොත් ඇත මේ ලෙසි නේ ගැණ ගැණ කවිපොත් බැලුවොත් සිව්තිස් ඇත නමි නේ වැඳ වැඳ වත් ඉගෙන ගනිව් ගුරුන් සරණ රැගෙ නේ
26 ද න ක් දෙන්ට පළමුව තම සිත පහදා ගන දෙන්ඩයි ම ඳ ක් උගත් එවුන් මෙතන බලු නකුටට සම වෙන්ඩයි ග ඳ ක් සුවඳ දැනගත් අය කවි කීමට මෙහි එන්ඩයි මෙ ල ක් දිවට කවි කීමට කවුද උගත් අය එන්ඩයි
27 ව ළ ක් කපා උන් බමුණෝ සීලේ ගැන සිහි කෙරු වා මෙල ක් දිවේ ඉන්න අපිත් කවි දැන කීමට එන වා හු ඟ ක් සුවඳ විහිදෙන මල් බුදුන්ට පූජා කෙරු වා මඳකු ත් පින් නොකළ දනන් කවි කීමෙන් පරදින වා
28 අ හ ස් තලෙන් වැසි නැතුවම පොලව තලෙන් වසින කල ට ර හ ස් කියනවාද මෙලොව දස ගවුවක් ඇසෙන ලෙස ට ග ඟ ක් ගලා බසිනා වැනි සැකක් නැතුව බස්නාව ට සි ය ක් වරද ගුරු දුටුවා නොකිව් වරද මෙ කවි වල ට ________________________________________ 2. ගොයම් පැළ උපත 29 අ ල න් කාර කෙත සැදුවේ රජ ව ර සු ද ම් දිවිය පුරයක් වැනි සැම ව ර ස ය න් ජාති රත් ඇල් ගෙන ගොඩ ක ර ගො ය ම් සැදුන සැටි අසනුය විස්ත ර
30 ඉ න් එක දවසට අඳුරේ සෙ ම ය පෙන් කෙළ දිය පිට පැල මතු වී ම ය තු න් දවසට රන් ඉඳිකටු සේ ම ය ව න් පැල මුතු ඇට සේම දිළේ ම ය
31 නැගු නේ කොළ පෙත්තයි ජල මතු පි ට පෙනු නේ නිල් පාටින් එක තරම ට ව රු නේ බැරි නිම කර දැන් කියන ට බෙ දු නේ කොළ ඉති දෙක සත් දවස ට (5) 32 තු න ක් ඇඳුණි කොළ බොරු නොව ස ත් තේ ම ඳ ක් පසුව යන කොට සිවු පෙ ත් තේ ද න ක් පමණ වෙන කොට පස් පෙ ත් තේ ස ය ක් ඇදුණි කොළ බොරු නොව ස ත් තේ
33 ඇ දු ණි සතක් කොළ පෙති අග තුඩු දී පෙනුණි නිලින් තණ පත් ලෙස නද දී ඇ දු ණි පුරුක් නවයක් නිසි කල දී පි පු ණි ගොයම් මල් නව පෙත්තේ දී
34 ත ඹු රු පුබුදු මල් සුවඳයි හැම වි ට බ ඹ රු ඇවිත් රොන් ගෙන යති උදය ට නැ ඹු රු වෙලා ඉති නාඹර තරම ට ම ඳු රු කිඳුරු නද වැනි නද වාතෙ ට
35 ඇ සී නාද බඹරුගෙ හඬ ලී ලා වැ සී පියන් පත් කිරට නැමී ලා ගැ සී සුළං වාතෙට ඉති නැමි ලා පැ සී ගොයම් කෙත සුරපුර ලී ලා
36 සොබ ම න් සුදසුන් මහරජ එම වි ට වි ග සි න් අඟනන් ගෙන්නා කුඹුර ට ග නි මි න් රන් කැති වෙන වෙන දකුණ ට මෙලෙසින් අගනෝ බැස්සයි කුඹුර ට
37 බා ල කතුන් අගනෝ එක්වී අ පි ආ ල වෙමින් බැසලා කුඹුරේ අ පි වේ ල සනින් කඩිනම් කරලා අ පි තා ල කැපුන් කවි කියමු නගෝ අ පි
38 පෙ ළි න් පෙළ ට යන මුව රැල වැ න් නේ අ ති න් අ ත ට ලියනා කැති ග න් නේ ගො සි න් රු ව ට කවි තාල කප න් නේ ඉ ති න් අ ප ට දොස් නැත දෙවිය න් නේ
39 සූ රි ය අවරව නැමුනා වැ න් නේ වී රි ය කර කඩිනම් කර ප න් නේ කාරි ය සැම දෙවි වැඩ කර දෙ න් නේ සූ රි ය දෙවියෝ ගුවනේ ඉ න් නේ ________________________________________ (6) 8. කමත් හෑල්ල 40 බු ද්ධං සරණ ය ද බ ලේ ධ ම්මං සරණ ය ද බ ලේ සං ඝං සරණ ය ද බ ලේ මෙතුන් සරණ කමත බ ලේ
41 ඉරි දෙවියෝ වැඩිය තැ නේ බොල් පිනි නොතිබෙයි එ තැ නේ සඳ දෙවියෝ වැඩිය තැ නේ කරුවල නොතිබෙයි එ තැ නේ
42 මහ ගජතුන් බැන්ද තැ නේ කණු මුල් නොතිබෙයි එ තැ නේ සැම දෙවියෝ වැඩිය තැ නේ උවදුරු නොතිබෙයි එ තැ නේ
43 ගන දෙවියන් වැඩිය තැ නේ රෝ දුක් නොතිබෙයි එත නේ පසේ බුදුන් වැඩිය තැ නේ පස් පව් නොතිබෙයි එත නේ
44 වි සහ බිජු වපුළ කල ට ගිරා නිල්ල වෙන තරම ට දිය බඳිමින් නිසි තරම ට හීන් බන්ඩි වෙන ගොයම ට
45 දිය බඳිමින් නියර උස ට කිරි දී කිරි වදින කල ට කරල නැමී නැගෙන ඉර ට ගොයම් පැසී තිබෙන කල ට
46 නැකත් බලා ගොයම් ලි යා කමතට නිසි බිමක් සො යා නැකත් බලා කමත ලි යා කමත වටට වැල් ඇද යා
47 කමතත් සැහැ කවය ලෙස ට කැට කර කැට කඳු එක් කො ට වටට ම වට මළු එක් කො ට කමත සුද්ද කර විගස ට (7)
48 කමත මැදින් අරක් වළ ක් එ මැද්දේ ගොන් කණුව ක් කණුවේ අග පුවක් මල ක් ගොන් කණුවේ ගල ඔටුව ක්
49 දවට පි ළි ල හ රි ක ර ගෙ න දෙහි පි ළි ල ත් හ රි ක ර ගෙ න නු ග පි ළි ල ත් හ රි ක ර ගෙ න බුලත් පි ළි ල හ රි ක ර ගෙ න
50 දො ඩ ම් පිළිල හරි කර ගෙ න ඉ ළු ක් පිළිල හරි කර ගෙ න ගොය ම් පිළිල හරි කර ගෙ න පි ළි ල හත ම හරි කර ගෙ න
51 අරක් බෙල්ල හරි කර ගෙ න රබ්බඩ ගෙඩි හතක් රැ ගෙ න කදුරු කොළ ද හරි කර ගෙ න වරකා ගැටයක් ඇර ගෙ න
52 ඇත් ගෝරෙත් හරි කර ගෙ න ගොන් ගෝරෙත් හරි කර ගෙ න මුව ගෝරෙත් හරි කර ගෙ න ගෝර හත ම හරි කර ගෙ න
53 56 රිදී රත්තරන් ඇර ගෙ න හරක් ගෙනත් කමත තුළ ට තඹ පිත්තල සපයා ගෙ න බාන් වැළක් රැගෙන අත ට ලෝකඩ වානේ ඇරගෙ න ගලතා ලා නිසි හැටිය ට යකඩෙන් දැකැත්තක්ගෙ න දෙවියන් සිහි කර ගෙන සි ට
54 57 රත්න ජාති හැකි පමණි න මුදුනේ යන ගොන් රජු නේ මුතු ඇටයක් සුරැකිව ගෙ න ඊළග යන වයිරිය නේ පබළුන් සපයා ඇර ගෙ න කලාතෙ යන නාම්බ නේ මේ කී සැම දේ ඇර ගෙ න මඩව දමව විගසකි නේ
55 58 නැකත් බලා අරක් ති යා අං දෙක රන් තාව ඤඤා අරක් වළේ බැතත් ති යා කන් දෙක මුතු අමුන ඤඤා ඊට උඩින් ගොයම් ති යා හුණරේ මුතු පට ල ඤඤා මෙ කී ලෙසට නිවැරැදි යා මෙ කි ලෙසට සරස ඤඤා
(8)
59 ගොනු යන්නේ කඳු බොඩ ළු
ග ල ත න් නේ කර වැල ළු
ප ළ ඳි න් නේ මුතු පබ ළු
ව ල ඳ න් නේ කිරි මදු ළු
60 ඉහළ වෙලේ තියෙන බැ තා පහළ වෙලේ තියෙන බැ තා අටු කොටුවල තියෙන බැ තා අද පුරවන් මේ කම තා
61 මේ කොතනින් ගෙ නා ගො නා රුහුණු රටෙන් ගෙ නා ගො නා මේ කුමකට ගෙ නා ගො නා කොළ මැඩුමට ගෙ නා ගො නා
62 කොළ මැඩුමට හොඳ ද ගො නා කොළ මැඩුමට හොඳ ද ගො නා
63 අගුටු වගේ දෙකයි ඔ හු ට පවන් සලන දෙකයි ඔ හු ට ඔරව බලන දෙකයි ඔ හු ට දෙපිව ගහන එකයි ඔ හු ට
64 ගොනුගෙ පයේ එ රන් වි ලී අ ප ගෙ පයේ රදී වි ලී
65 ගොනු කන්නේ පිනි තණ යි අප කන්නේ රසයි ගුණ යි
66 දැතී දැතී කුමන දැ තී කටු පිල දිය සාල දැ තී මේ කොයිබින් ගෙනා දැ තී මාය රටින් ගෙනා දැ තී
67 මේ කුමකට ගෙනා දැ නී කොළ මැඬුමට ගෙනා දැ නී කොළ මැඬුමට හොඳ ද දැ නී කොළ මැඬුමට හොඳයි දැ නී
________________________________________ (9) 4. පුරාණ කමත් වැඩ ක්රනමය පැසුණු පසු ගෙයම් කපා එක්කාසු කර ගොඩට ගෙන ගොස් “ කොළ කැටි” වශයෙන් රැස් කරති. සමහර විට “ කොළ කැටි ” වල මුදුන නොමැතිව කොටුවක ආකාර වටේට ගොයම් රැස්කරති. ඊට “ වට මළු ” යයි ව්ය වහාරයි. මේ කොළ කැටි හෝ වට මළු එක්කාසු කිරීමේ අදහස නම් ගොයම් කරල් වතාවකට නොතෙමි ආරක්‍ෂාකර ගැන්ම ත් ගොයමෙහි ඇති වතුර පිටතට බේරි යාම ත් ය. තව ද ගොයම් කරල් මෙසේ එක්කාසු කිරීමෙන් ඒවා පාගන අතර ඇට හැලීමට පහසුවක් ද ගෙන දෙයි. මෙසේ එක්කාසු කරනලද ගොයම දවසකින් හෝ දෙකකින් හරකුන් ලවා හෝ මිනිසුන් විසින් ම හෝ පාගනු ලැබේ. කමතට නොහොත් සමහරුන් ව්යසවහාර කරන ලෙස කලවිවට හරක් හය දෙනෙකු හෝ අට දෙනෙකු බැඳීම සිරිතකි. සමහර පළාත් වල කමතට ලොකු මාගල් එලති. සමහර පළාත්වල බිම සම කර එහි මැටි ගා ගනිති. ගොයම් පෑහීමේදී පුරාණ සිංහල මිනිසුන් අතර බොහෝ සිරිත් පැවතුණු බව පෙනේ. කමතේ ව්යිවහාර කරන භාෂාව ද අමුතු භාෂාවක් මෙන් පැවැත්තේය. දැනුදු මේ සිරිත් වලින් බොහොමයක් පාවිච්චි කරන නමුත් අවුරුද්දක් පාසා ම වගේ ඒ සිරිත් අඩු වෙමින් පවතී. කමතට පළමුවෙන් ගොයම් පිඩ ගෙනැවිත් තබන්නට පෙර පිදුරු වෙනියක් අඹරා එයින් දැකැත්තක් ඔතා කමතේ මැද පැදුර යටින් තැබීම සිරිතකි. එතැන් පටන් ගොයම් බැම පටන් ගනියි. පළමුවෙන් ගොයම් පිඩ කමතට ආ වසනා වන්තයෙකැයි සලකනු ලබන කෙනෙක් රැගෙන ඉස පිට තබා කමත වටේ තුන් හතර වරක් ප්රකදක්ෂි්ණා කර මීට පෙර කී දැකැත්ත තැබූ ස්ථානයට ගෙන ගොස් තබයි. මෙසේ ගොයම් පිඩ රැගෙන ප්රපදක්ෂි ණා කරන අතර කමත ආණ්ඩු කිරීම යයි සිරිතක් ද පැවැත්තේය. එනම් එක් කෙනෙකු ඒ සම්බන්ධසව පැවතෙන සිරිත් වාක්යෙ වගයක් කියන අතර අනික් අය “ ආණ්ඩු ” “ ආණ්ඩු ” කියමින් ගොයම් ගෙන ප්රනදක්ෂි ණා කෙරේ. දැන් මේ සිරිත සම්පූර්ණවයෙන් ම මේ පළාත්වල අවිද්යතමාන නමුත් මෙසේ කියන වාක්ය යකින් කොටසක් මෙසේය :- “ රන් දැති , රිදී දැති , කොස් දැති , කොසඹ දැති , කටුපිළ , ගැට දෙමට , කොබ්බෑ ද , නික දැති , මෙනම් දැනී පසක් ගෙන
(10) පස් දෙනෙක් කොළ සලති. පස් ඉපුලෙන් මඩිති ” යනාදියයි. මෙතැන් පටන් ගොයම් මඩවා වී ගෙදරට ගෙන යන තුරු කමතේ භාෂාව අමුතු භාෂාවකි. මෙසේ කමතට ගොයම් බා හරක් හතර දෙන බැගින් දැහයක් බැඳ ගොයම් මැඩවීම කෙරෙයි. ගොයම් මැඩවීමේදී අශුභ වචන පාවිච්චි කිරීම හෝ පයින් යමක් එකතුකිරීම හෝ නුසුදුසුයි. සියල්ල වියට ගෞරවයෙන් කළ යුතුයි. පිදුරු හලාබෑම ආදී සියලු කටයුත්තක් සඳහා කමතට පාත්වෙන කල ගොවිරාළ ඊට වදියි. ගොයම් පාගා පිදුරු ඉවත් කර බොල් පිටින්ම වී මලුවල දමා රැස්කර නැවත වේලා කතිරයක් බැඳ ඊ පිට නැගී ඒ වී කුළුවලට දමා රොඩු බොල් ආදිය සුළඟට ගසා යන පරිද්දෙන් බිම එලන ලද පැදුරක ගරා වත්කරයි. මෙසේ රොඩු බොල් ආදිය ඉවත්ව ගොස් ශුඞ වූ පසු වී ගෙදර ගෙන යනු ලැබේ. මේ පහත රට කෙරෙන සාමාන්යඞ ක්රදමයයි. ________________________________________ 5. කමත් භාෂාව
අංබරුවා - ගොනා කොටා බානවා - කනවා කටු පන් - මළු පුරවනුව - මල්ල ලියන්නාව - දෑකැත්ත ගොම් පස් - ගොම් ගොන් පස් බානවා - ගොම ගහනවා කොටා බානවා - බත් කනවා පෑදිය - වතුර යතුර - කුල්ල
මැඩුවන් - පිදුරු
බැත - වී බෝයි - නෑ පුරවනවා - දමනවා කහටවා - පුවක් පැඟිරිවා - බුලත් රොඩු කොළ - දුම්කොළ සුදුවා - හුණු බෝය - ටික කලවිට - කමත - 11 - අක් මුත්ත - ගල යාල් ලනවා - මණිනවා වට මළුව - කොළේ උකුණු ගහ - දැති ගොයියා බෝ කරනවා - ගොඩ කරනවා බෝල් වෙනවා - මැරෙනවා බෝගන් කරනවා - මරනවා යාල - ලාහ බෝල අත්ත - ඉදල ගොම් පොල්ල - කෙවිට කොළ ගොන්ගහනවා - කොළ පාගනවා බැත පාහිනවා - වී හුළං කරනවා බෝලහම්බෑවෙනවා - වී පොඩිවෙනවා බෝලා - යකා ගඟුලා - වතුර බෝල් තියනවා - අතුගානවා රත්තා - ගින්දර ________________________________________ 6. වෑකරනෙ හෙවත් ගමන් වයිහඩය
68 වෑ ක රනේ රස විලසින් දු ටු වෝ එකක් ඉඳන් දුක් සැප දෙක දු ටු වෝ දුකක් මඳක් නොසිතන් අග ප ටු වෝ අක්ක නුඹ ත් එන්නෙ ද අප කැ ටු වෝ
69 සේ මි නී බස සහ නෙත කඳුලැලි දෝ සේ මි නී ජලපති බැඳ මුදුනත දෝ නේමැ යි නොකියා කිව් මෙ ලෙස දෝ සා මි නි දොන් යන කල කෙළි දුටි දෝ
70 ස ල ඹ ත් මිස විකුණන මිළ යු ත් තූ නැන ඉ න් අත මිට කිසියම් ව ත් තූ ය හ ප ත් ගුණ ඇති ඒ බෝ ස ත් තූ පැ සි බ ත් මාළු ත් පිස බැඳ ග ත් තූ
71 ඉ ර බැස ගනඳුර වෙන තෙක් ඉඳිමි න දොර යතුරු ත් ලා උන් ගෙයි වෙන වෙ න ම ර යෝග ත් සුබ ලකුණු ත් නොම ව න හැ ර පටුනු ත් ලා නික්මුණි තුන් දෙ න
- (12) -
72 උ දු ල ත් ගුවනත කරමින් එක ලෝ ඔ ප ල ත් දිසි කැඩපත මෙන් බැබ ලෝ කැ ල ල ත් සැමට ම පෙනුණි ද සිය ලෝ මෙ ම ට ත් කිය හිමි කවුරු ද තෙප ලෝ
73 ම ද ර ද හට හිත මිතුරු පෙ මා යේ හොඳ ඉඳුවර බස් රසැති අ මා යේ ත ද වියොවුන් හට නොවන් ක මා යේ ස ඳ දෙවියෝ නම් මොහු ම ත මා යේ
74 එ වි ට ත් එ බසට කිව් මේ ලෙසි නේ ස ඳ ට ත් කැලලක් වූ කල මෙ ව නේ මි න් ස ත් බව ලැබ රැකි දම්පති නේ මෙ ම ට ත් කිය හිමි කවුරු ද ඉති නේ
75 එ ක් සමයක සා කල අප මුනි ස ඳ දු ක් නොව ඇඟ මස් දන් දෙන ලෙස සො ඳ වි ක් ක්ර ම පැ තම ගිනි මැද පැන සො ඳ ස ක් දෙවි ඇන්දෝ සා ලප සඳ මැ ද
76 උදා ර කර රැළ රැළ කිරි මුහු දේ සදා දහම් සිසිලස කළ නොම දේ විදා අඳුරු කඳ නද දෙන මුහු දේ උදා ගිරෙන් පෑවිය සඳ එ ස දේ
77 වෙ න් වෙන නොගොසින් රැකි අබිමා නේ උ න් රට ලොබා හැර වෙමිනි අමා නේ තැ න් තැන ඇවිලෙන රන් වැට පා නේ තු න් දෙන මග බැස යති හඳ පා නේ
78 සොඳුරු එ පත්තිනි දැක සිත වියවු ල රු දු රු ළසෝකෙන් තැවෙමින් නිකස ල ළ ද රු දිමුත් හැර සිඳිමින් පැහැදු ල ඉ සු රු මතින් සොඳ තරු පෙළ නොම බ ල
79 හැ ර බලමින් සොඳ විදුලිය නුව නා ක ර ගිහිරුම් හඬ පොද කඳු ලැලි නා දො ර දොර බැඳි දජ ලෙලදෙන ලෙසි නා පෙ ර ලෙන වැනි බල සක් දෙවි දුකි නා - (18) -
80 දො ස් දුර ලුවයි පෑ තමගේ බ ල වි ස් තර පඬුරු ත් දෙම්මැයි ආ ක ල බ ස් කියමින් මැතියන්ගේ නොම බ ල ගො ස් දැක වැන්දෝ දිය බැඳි කෝවි ල
81 එ ත නි න් ගොස් තුන් දෙන සරු සා ර ය සතොසින් උසුලයි බැති පෙම් බා ර ය ර හ තු න් සය දෙන නෙත් ඉඩ නෑ ර ය ව ඳි මි න් ඉඳුවර මුනිඳුන් වී භා ර ය
82 ම ස් කිසි කලකත් අනුබව නොකර න බ ස් බොරු දිවි හිමි දක්වා නොකිය න ප ස් වගයක් සැදි අබරණ වෙන වෙ න ගොස් දුටු තුන් දෙන වැඳ සහ සමු ගෙ න
83 රි වි යු ත් තෙද බල ඇති මනර ම්මේ සි රි ම ත් පත්තිනි රැකි පති ද ම්මේ තෙදයු ත් දෙවියන් සිතව නික ම්මේ ගොසිනුත් සැතපී ඉඳ සැර ගි ම්මේ
84 දැ ක් මෙන් ඒ දෙවි නෙත් නිල් පුලි නා දු ක් නොවනා ලෙස වැඳ යස ලෙසි නා දු ක් සුසුමුත් ලා සිත් වියවුලි නා නි ක් මුණි තුන් දෙන මහ වාසලි නා
85 සෙ වු නා මල් උයනක් දැක ගොසි නා රැ වු දෙන සාකා වැනි ඉරු රැසි නා ග වු වක් තැන් මග ගෙවමින් ගොසි නා සි වු මැලි පත්තිනි යුතු තුනු රුවි නා
86 ගෙයි සිට අප දැන් ආ කල මෙතන ට ම යි යම කොච්චර ඇද්දෝ යන ර ට ඇ යි නොකියන්නේ ඇති තොරතුරු ම ට ව යි කිය හිමි සඳ සැක නොව දැන් ම ට
87 ග ති නි කසුන් ලිය පැහැ යුත් එම වි ට ප ති නි ළඳුන් කිව් අම යුරු තෙපුල ට සොඳි නි පනස් ගව්වකි අප යන ර ට දු කි නි මෙසේ කිව් පා වැඳ එම වි ට -: 14 :-
88 වඩමින් දළ සෝ බස සහ ඇද හේ ඉඩකන් නොහැර ම කඳුලැලි ලැම හේ උඩමින් රිසි නැත හිමි වෙත බිම හේ අඬමින් බඳ ගෙන යමු නොම සැන හේ
89 පැ න් මුහුදට දැමුවත් ලබු ගෙ ඩි යේ ග න් නා දිය මිස නොගනිති වැ ඩි යේ ය න් නට සිතුවත් නොනැගෙයි අ ඩි යේ පි න් පවු දෙක මයි මිස කින් වැ ඩි යේ
90 ම ල් මොලකැටි නුඹෙ නුපුරුදු දුක ටා ක ල් එලි මග කැන්දා යන ලෙස ටා ක ල් මා එන තෙක් සලඹත් විකු ටා ක ල් නොපමා යන් ආපසු ගම ටා
91 ඉ වු රු ත් බිඳ ගිය තෙද යටි ගඟ ටා ව තු රු ත් යලි ඒ දෝ උඩු ගග ටා දෙ ව නු ත් ඇවිදින් මේ පෙර මග ටා ක වු රු ත් දකිනට යමු දෝ ගම ටා
92 ක පු රු ත් දෙසි කන රිසි විය බෝ වේ න පු රු ත් තද බස් කමදැයි කී වේ දෙ ව නු ත් නුඹ හැර එන කල් ආ වේ සොඳු රු ත් සරණෙකි බල මා කී වේ
93 දි ය බැ ඳ කිරනම් සිරිසඳ සක සේ ල ඳ ස හ ගිනි මැද වැඩඋන් කෙලෙ සේ ලොබ බැඳ රති සැප විඳ රති පහ සේ මගෙසොඳ හිමි සඳ ඇර යමි කෙලෙ සේ
94 අ ය ක ට වස්තුව ගෙනෙමැයි මනන ඳ සි ය ර ට හැර ගියෙ නම් කිසිවෙක් සො ඳ නි ය ගෙ ට පළමුව මල වැනි බෝමු ද ලි ය හ ට තද දුක් වනි මේ හිමි ස ඳ
95 ගි ම න සෝක කෙලෙසක ඉවස ම් දෝ නැවෙන කඳුලැල්ලෙන් ම තෙමෙ ම් දෝ ග ම න නොගොස් සිටියොත් වැඩ කි ම් දෝ කු ම න මගේ දැන් පත්තිනි ක ම් දෝ
-: 15 :-
96 යු ත් වට දෙ පසේ කිරි වැද පැසෙ නා ර ත් කරලත් අග පිනි බිඳු ලෙසි නා නෙ ත් අග හඬනා වැනි හිරු රැසි නා ප ත් තිනියන් දැක සිත් වියවුලි නා
97 ප වු න් දුරැර හැර තම සිල් රකි නා ක වු න් තිනා යෙහෙළින් පිළිවෙලි නා යොවුන් රුසිරු බබළන මොහු දෙදෙ නා ඔ වු න් වැසෙන පන්සල දුටි ගොසි නා
98 ලු නෙ ත රසඳුන් දන මන පුව ලා පූ ජි ත පත්තිනි තද තෙද නුදු ලා මා ව ත යන සුදු වැලිතල දැක ලා මි ක ත ලූ පියවෙළි මෙන් බබ ලා
99 ස තො ස් වඩන පත්තිනි සඳ සුර පී ස ව ස් ව යන සඳ උන් මඟ සැත පී වෙ සෙ ස් සුවඳ සපු මල් වැට සර පී ද හ ස් ගණන් රන් වැට බබළා පී
100 ඉ ඳ ම තැනින් තැන මද නල සිසි සො ඳ හොඳ නිදිවර හැර යුග නෙත් පිරි මැ ද සොඳ පත්තිනි සහ තුන් දෙන මනන ඳ ස ඳ පානේ එළි වෙන තෙක් යන ස ඳ
101 යොදා ගොනටු කඳ සෙවනක බැබ ලී ර ඳා මදක් කල් උන් මග නොමැ ලී උ දා කසුන්ලිය වැනි හිස බැබ ලී වි දා අඳුරෙ වද දැපමෙන් බැබ ලී
102 ය න් දැයි හිමි සමගින් වෙන් නොව මි දු න් දැයි පිස බත් මී උක් රස මී එ න් දැයි ගමනට පතුලුත් ඉදි මී උ න් දැයි බිම හිමි පලය නොයා මී
103 එ ත නින් මෙහි පත්තිනි සඳ කි තැ න සි ත මින් පාලඟ නර ලොව දුක් ගැ න වෙත සිට ගෙන නැගි කිව්දැයි සිට ගෙ න අ ත පය ඔලඹා සිට කැන්දූ තැ න
- ( 16 )-
104 උ ව න් සුපු න් සොම සඳ මෙන් දිස් සේ ලෙව න් නුව න් ගත් හිමියනි දස් සේ අ ව න් ගිමන් හැර සැතපී දස් සේ සෙමි න් ගමන් කොට යමු පසු පස් සේ
105 ග ම නු ත් වැද තද උණු වැලි ම න් ඩා ප තු ලු ත් ඉදිමී රිදෙනුය කෙ න් ඩා ව ම නෙ ත් එයි පිත් රිදෙමින් සො න් ඩා ග ම නු ත් යනු බැරි තම සිතු ව න් ඩා
106 පි ට ත් රුදා ගෙන රිදෙනු ළැපැ ත් ත ය ක ට ත් සිඳී කෙළ වැද අවු ත ත් ත ය ව ට ත් ඉගිල රිදෙනුය දන ඔ ත් ත ය පි ට ත් ව යනු බැරි ගමනුත් නි ත් ත ය
107 ඇ ල වා නක් සේ දිය නොම ල ක යා ලෙ ල වා කඳුළු ත් එහි යුග නෙ ත යා ක ල වා සඟල ත් රිදෙනුය දු ක යා එ ල වා යනු බැරි ඉන් නොම ල ක යා
108 බ දා බානු නොකියන් නොම ල ක යා ර ඳා මෙතන සිටියොත් නොම ල ක යා උ දා සනක් සේ යමු නොවැල ක යා රු දා ගතිය මගෙ පිය පොඩි දෙ ක යා
109 දෝ ද ත් මිණි මුතු දුනොත් අ ගේ යා ඈ ත ත් යනු බැරි දුදුල ම ගේ යා වා න ත් කිපෙමින් ඉඳ සම ගේ යා දැ ත ත් උර දෙක රිදෙනු ම ගේ යා
110 බ ස ම ට නොකියන් හිමියනි යන ර ට ඉ ස ව ට ගන්නා රදයකි තද කො ට ද ස වි ට කඳුළු ත් වාසිය ළැම පි ට ඇ ස ක ට ඇර බැලුවොත් බැරි වට පි ට
111 දැ ඩි ය ක් පෑ නුඹ මගෙ හිමි සා මී ගෙඩි ය ක් ගෑසු වත් පසු නොතබා මී පොඩි ය ක් වත් බොරු තුඩ නොවකා මී අ ඩි ය ක් විතරක් පලය නොයා මී
- ( 17 ) -
112 ගා ත ත් රිදෙමින් ගමන අයාස නී සී ත ත් එකඟව ඉඳිනේ දුකි නී මී තෙ ල් සුවඳ ත් ගෙන ආදියෙ නී අත ප ය මැඩලා අක්කන්ඩිය නී
113 ග ල් ඇති පියසකි කඳු ගිරි කුල් ඇ ති වි ල් ඇති නානා පොකුණු සිසිල් ඇ ති නි ල් නෙත් රතු කර හඬමින් ජලප ති ම ල් පෙති සේ තෙල් ගා පය මැඩ ල ති
114 දෙ ත න ත් ගන රන් කුඹු මෙන් පියක රු කොතන ත් නැත නුඹ සේ අඟනක් ග රු ව ච න ත් නොකියන් ගමනට පියක රු මෙ ත න ත් රැඳුනොත් ඇත වන උවදු රු
115 ලෙ ස ගිරිකුල් කව කඳ මැද ප ත් තු ග ස කොළ බිඳ හෙලමින් මද ම ත් තු ගොස කරමින් හඬ සෙන හඬ යු ත් තු ඇ ස දුටි නම් නුඹ නොතිබති ඇ ත් තු
116 ව ලි නු ත් මඟ බැස සිටි කල ගව රා උ ලි නු ත් ඇත බිඳ කරදර ගව රා දි වෙ නු ත් ලෙව ලෙව කෙළ කැටි තව රා දු ටු වො ත් නොතිබති දුටු කල ගව රා
117 ඇඟ ඇඟිනුත් තෙසු නාතෙසු ඇත් තේ ර ඟ මෙරගල් බිඳිනා බල ඇත් තේ කඟ වෙනුන් සිටිනා එක රොත් තේ මඟ දි දුටි නම් නොතිබති තිත් තේ
118 පි වි තුරු කුල පත්තිනියනි රුවැ තී මෙවි වර තද දුක් විඳිනේ නොමැ තී ස වි නැතිව ම උන් යන කල රුවැ තී සි වි දුටි නම් මගදී දිවි ගලි තී
119 වලිනිය බොන පොල් වනමි වනයේ තැන තැන සොබනා වනමි වනයේ ගස් උදුරා පැන වනමි වනයේ දුටුවොත් නොතිබති වනමි වනයේ
- ( 18 ) -
120 සා ර න් නේ බිම ගොදුරට ආ ලේ දී ර න් නැතුව ම වැඩෙමින් බා ලේ ඌ ර න් දුටිනම් යන මග දැ ලේ බී ර න් කිරි සිහිවෙයි නුඹ බා ලේ
121 උ ස් සුඹසක් ළඟ සාරන පොඩි පො ඩි ප ස් ගෙන මූණට ගසමින් පැන අ ඩි අ ස් මින් බිද කති සිත ලෙස වමල හැ ඩි ඇ ස් දෙක උපුටති දුටුවොත් වල හැ ඩි
122 ප හු රු ත් වටකර විලසින් රුවැ තී ප ට ල ත් මහ වාසලිනුත් බලැ තී වෙන සි ත් සිවුපාවෝ නොම හරි තී දු ටු වො ත් පිඹුරෝ නොමරා ගිලි තී
123 ඇ ඳි රි ගැසුණු කල ඉතිකින් මෙ ව නේ කෙඳිරි ගගා ඇවිදින් වෙත සව නේ වි දු රු අයුරු වන් විඳිනා තුඩි නේ මි දු රු වො ලේ බොති රැඳුනොත් මෙ ව නේ
124 බ ස් පාලඟ කියමින් මෙ ර ගේ යා ග ස් මුල සැතපි ඉඳ සම ගේ යා රැ ස් වැද දිවයුරු කොමල ද ගේ යා ගොස් දුටු තුන් දෙන මවිත ග ගේ යා
125 බි ඳි නා තුරු සොඳ බිඳිමින් ඉවු රූ අ දි නා දිය සැඩ දැක ගඟ වතු රූ ප දි නා කෙනෙකුන් නැත ඔරු පා රූ ය දි නා ලෙස කීය පත්තිනි සොඳු රූ
126 ඇ ද ඇති පතුලොත් සිටිනා ගො ල් ලේ වි ඳ විඳ සුවඳත් ඇති ගඟ ප ල් ලේ ත ද බද ඉවුරුත් ඇති ගග ප ල් ලේ න ද දී වතුරක් එයි ගඟ ප ල් ලේ
127 පොල් පුවකුත් රඹ තලා ව නී යා මු ල් අග පිපි සොද මුලා ව නී යා අ තු අග පිපි සොඳ මලා ව නී යා මු ල් පිස වතුරෙන් හෙලා ග නී යා
- ( 19 ) -
128 සුවඳැති වැල වරකා කොස් මිහි රේ තුරු පොල් අඹ දඹ ගස් ඇති තිමි රේ තෙදමුල් වතුරෙන් ගිය කල බදි රේ ඇති කළ හොත් මිස නැත ගස් ඉදි රේ
129 වි ය ත ක් විතරට දිග ඇති කටු පි ට කි ය ත ක් සේ සොඳ බාවක් දිගු කො ට දි ය ට ත් යට සිට කිඹුලෝ රැක සි ට මි ය ක ත් යනු බැරි ගඟ බැස එතර ට
130 ය න් ට ත් එතරට නැත ඉන් මා රූ ඉ න් ට ත් බැරි කුස ගින්නෙන් සී රූ ක න් ට ත් කට හැර එති දැති මො රූ ය න් ට ත් ගඟ බැස නැත ඉන් මා රූ
131 ර න් රුව මෙන් ඔහු මෙකල් එම වි ට ස න් තොස වෙමිනුත් නොවැදම සහ තු ට ව න් පේරැස් ගෙන සොද ගඟ දිය පි ට දු න් නුව පත්තිනියන්ගේ සුරත ට
132 කී දේ සිදු පත්තිනියන්ගෙන් දා පා දේ වැඳ වැඳ සිට කිවු සමු දා නා දේ සාදුයි සිට කිව් පැහැ දා මූ දේ ගොස මෙන් පැතුරුණි එස දා
133 දු ලෝ අමා මියුරු තෙපුල් තෙපලන සලෙළුන්ට දැ නේ පොළෝ පලා නැගි නාගෙන දුටු අඟනක් බලා ගෙ නේ හ ළෝ නමා තැනුන් එදා කන්නූරම් පුර පටු නේ ක ළෝ ගමන් පත්තිනි සඳ පාලන යන තැනින් තැ නේ
134 පා න් කඩක් සේ බැබළිය රන්කොත් ගනදුරු නොහැර ම සී න් සිනිදු දජ ලෙලදෙන රන් වැට සේ ඉඩ නොහැර ම සා න් දු කපුරුත් පිණිදිය සල්පිල්වල සැදි නොහැර ම නා න් කුරු නුවර මැදින් ගොසින් දුටත් පුල් නුවර ම
135 ත ම න් මිසක් තමහට වෙන ඇද්දයි කිය කියා කවු රු ගි ම න් සනසමින් ඉඳ සොද මද නල සේ සිසිල සොඳු රු සෙමින් සිටම ලඳ පත්තිනි සඳ සමගින් පාලග ය රු ගොසින් දුටන් කන්නූරම් පුර මදුරාවටත් නුදු රු
- (20) -
136 පි ය වලියෙන් නෑකෙනෙකුන් මෙපුර ඇතැයි කී පොරනේ ගි ය කල අත සුනත් වෙමින් නොයෙක් දලත් තිරසරි නේ නී ය මතැනක් මා එනතෙක් මොවුන් ඇඳිනගෙන මෙතනේ ප ය සතපා මදක් සොඳුර ඉඳින්න මේ තුරු සෙව නේ
137 වේසි ය අඟනෙකුට යෙදී නොදැනම ඇගෙ ගුණේ දෝ ස රා සි ය වස්තුවක් නසා ආලේ ඇර උපන් පිය ස දා සි ය කෙල්ලකුත් සේම සැලසුණි ඇවිදින් මේ ලෙ ස සී සී ළඳෙ පතිනි මෙමට නො කියන් කෙළි කවටත් බ ස
138 උ ක් රසයේ බස් දුන්නත් වේසින්ගේ ගුණේ මෙ නේ එ ක් ව ඔවුන් දවසරිතොත් යමු නොසිතා තැනින් තැ නේ දු ක් නොසිතා මදක් සොඳුර ඉඳින්න මේ තුරු සෙව නේ නි ක් මුණි පාලඟ ත් එදා දියුට දෙමැයි තනය ගෙ නේ
139 ගො සි න් වෙතට යා රජුගේ නෑකම් පිළිවෙළ ඇඳි නේ ත ම න් එගිය බව නොමදැන ඇති තොරතුරු කියන් දැනේ සි ය න් නොරට ඇර ඉතිනේ කැඳවා ගෙන ආවොති නේ ලි ය න් නුඹේ කොයිද අනේ කියන්න පාලඟ වරු නේ
140 නි ලු ත් පියුම් වැනි උවනත තද තෙද රිවි රැස් පැහැරි ය වැ ලි ත් උණුව මැඩ ගමනින් පෑවෙ ගතිය සියොත් ලඟ ය කෙළින් දෙන්න තුරු සෙවනේ ඉන්නා දැන් අතර මග ය වැලි ත් උණුව මැඩ ගමනින් බිබිලි නැගී පතුල් යුග ය
141 එ ක් සින්නා සෙනග සමග සත් සමුදුරෙ ගොස් ඇදුර ට ස ක් සින්නම් දවුල් මොරහු තිමිරත් ලෑවයි තම්මැ ට ස ක් දෙව් රජ යන ගමනක් මෙන් සිරිබර නඳුනුයන ට නි ක් මුණි යා රජ පත්තිනි කැඳවා යන එන විලස ට
142 අ සා තමන් නෑයන් මොබ ඇතැයි එගිය හිමිය නි සා ගෝ සා කරමින් පසතුරු සෙනගක් ගෙන මගට බැ සා ල සා නොවී තම කැඳවා යන කෙනෙකැයි සැකව නි සා රො සා වෙමින් දසඟිල්ලෙන් ඉසි දැයි ගිනි පුපුරු රැ සා
143 ගො සි න් එරට හල ගිනිදෙව් සයුර සෙනග මගට වැ දා එ කි න් බාගයක් ගිනිදෙව් පුද සැලසූ නිරිඳු එ දා අ ති න් සළුව ගෙන සුර රජ දෙතුන් විටක් සළු පැල ඳා ඇ තු න් අසුන් ගෙන සමහරු ගැලවුණි ගිනි නොවැද එ දා
- ( 21 ) -
144 බෝ වා ආ සෙනගක් පිරිසත් සමහරු ඉන් නැ රි ය දැ වා උන් බලා එවිට තද තෙද ගිනි දැල් පෑ රි ය පා වා ගෙන යක් අඟනක් යතු අඟනක් කර බා රි ය ආ වා උන් කැඳවා ගෙන පාලඟ නොම වෙයි කා රි ය
145 ව ලි ය ට නින්දා නොකරන් කී බස් පවතිනා ලෙස ට කෙළි ය ට දැන් නොවෙයි සොඳුර ගිනි ලා නුඹ කරපු ගැහැ ට බි ලි ය ට ඇමුණු මසු මෙන් සැලසුණි ඇවිදින් මෙපුර ට ප ලි ය ට පලි දුනොත් මිසක් යාම නොදෙයි හොඳින් ගම ට
146 උ දා රගුණ පත්තිනි සඳ තද තෙද පෑ මෙ මුළු ලොව ට එ දා එතන පස් පියුමෙන් අමා විලක් මවා එවි ට වි දා කලිගු සළුව සලා දිය ඉසිමින් ගොසින් විල ට නිදා පිබිද සිටියන් මෙන් ඇත් අස් සෙන් නැගිටි යස ට
147 සි පි න්ට ගිය නැන්දනියන් දැක වයසින් නැගි සිටි ස ඳ තො පි ත් වැඩුණු සාරජ මවු එතන නොසිට ගෙස් ගෙට වැ තෙ ද පත්තිනි සිට ගත්දැයි එදා එතන උස්ම එස ඳ සැ පි න්න සේ බැඳ ගත්දැයි තම සොර මී වයිර එස ඳ
148 මැ ද රන්තලියක් තබමින් තුඩවල්දී බතට ව ඩා ල ඳ පත්තිනි යාරජ මවු බිසට ඉන්ට නොහැර ඉ ඩා යො දා කපටිකම් සිතමින් අතට ගත්ත එබත් පි ඩා රු දා වකින් නැගි සිටිදැයි මැඩ අල්ලෙන් නැර බ ඩා
149 නෑ ර එබඩ රුදා ගතිය කියන්න මොබ අසමා නේ වා ර යිනුත් ගලවා මොහු සිරකර තද වද මා නේ රා ව ක් කරවා අත පිරිසිදු කරවා සොඳ මා නේ නෑ රා යුතු පත්තිනි සඳැඋන්දැයි දළ සහ යා නේ
150 සු ද් ද උබය කුල පිළිවෙළ තද තෙද ලොව පරසි ද් දා සි ද් ද නොදැන පතිනි කෙනෙක් තමන් ළඟට කැඳ ව ද් දා ඈ ත් අස් සිවුරඟ සෙනගට කළ දේ ඇසුවේ නැ ද් දා බ ත් දුටුවෝ තොපි සැම දෙන කැටුවම කුමකට ක ද් දා
151 නු ව න් පුරා දැක පත්තිනි යන්නේ තද තෙද හැම ස ඳ ලෙ ව න් සතුටු කරලු එපුර සරසා දෙව්පුර අනු බ ඳ ස ම න් කැකුළු අබ ඊතන විලඳ සහල් ඉස ගේ මැ ද ත ම න් වසන මාළිගයට කැඳවා ගෙන ගියෝ එ ස ඳ
________________________________________
- ( 22 ) -
7. දෙමළ වයිනඩය
152. ග න ර න් රසදිය සිරිතින් එ ක් කා ම න ර න් සහ දුක් සැප දෙක දැ ක් කා ගු න ර න් නුවනින් ආලෙස දැ ක් කා මි නි ර න් අක්කනි එන්නේ ද එ ක් කා
153. තෙ න් පුලෙ පොච්චිලෙ කන්නිලෙ නිරි ල් ම න් තිලෙ සායිල් පුඩිත්ත කායි ල් න න් නූඩන් නුඩ වා ඉල්ලා ම ල් ක න් තිලෙ කුඩිල් නිල් ඕරා ම ල්
154. එ සු බා සලඹත් විකුණන මිළ යු ත් ප සු බා දේ අත මිට නැත කිසිව ත් සි සි බා ගුණ යුත් තුන් දෙන බලව ත් නො ත් බා පිස බැන්දේ බත් මාළු ත්
155. පො ත් ත සිලම්බය වික්කව සායි ල් න ත් ත නූඩන්නුඩ මින් එල්ලා ම ල් නි ත් ත පොලවකේ මල කන්යා ඉ ල් නි ත් ත එඩිත්තය මක්කම පෝ ඉ ල්
156. දි නි ඳු මුදුන සිට අවරට වන් තැ න සි නි ඳු අතින් දොරගුව ලා තැන තැ න සි නි ඳු නොවන සුබ මොහොතින් සසොබ න එ නි ඳු පුරය හැර නික්මුනි තුන් දෙ න
157. දි ඩ ළූ පෝදිල් පෝනේ අවර ඩ අ ඩ ළූ කඩයිල් වාසල් කඩ කු ඩ දි ඩ ළූ නායිල් පාරා මල් ක ඩ ත ඩ ළූ වලිනඩ මුනු පේරු කු ඩ
158. ත ද ය කැළුම් විහිදෙයි කිරි මුහු දේ කො ඳ ය කැසිල් සිසිලස වැද නිබ ඳේ බි ඳ ය දිවා ගොස් ගනඳුරු පබ ඳේ ස ඳ ය කැළුම් වැද පෑසඳ එ ස ඳේ
159. උ ර ත් ත ව පල්කඩ නිරමුකියා ම ල් වි ර ත් ත ව කුළුමය දෙස එල්ලා ම ල් එ ඩි ත් ත ව රාගල් පොඩ දිලි පෝයි ල් සි ර ත් ත ව රා පෝලේ වර නිල වි ල්
- ( 23 ) -
160. ගු ව න තලය කළු පාටින් දිවු නු උ ව න නදුට පා වැනි දිසි බා නූ න ල ල ත ඒ මැද කැලල ද කිය නු මෙ වෙ නි ලකුණු දැක කවුරුද කිය නූ
161. ගං කු ඩ වායිල් කර්පය ඉවු රූ නං කු ඩ කඩි නඩි පෝලේ සී රූ කං කු ඩ තඩුවිල් කළුබය පුපු රූ එං කු ඩ සොල්ලව ඉව වර අව රූ
162. තැ න මඳහුට මිතුරුව හැමදා මේ ම න නඳ සිසිලස ගුණ නොනිදා මේ අ න තුරු දුකකට පිහිට තමා මේ ගු න යුතු සඳ දෙවියෝ නම් දනු මේ
163. ම න් මද නන්නුඩ පෝලේ තෝල න් න න් වඩි විල් කුරියා මෙල් නඩති න් න න් මනු නුඩ මන් තාපය නත්ති න් අ න් බලිමන් පෙරු ඉවරුඩ සොල්ව න්
164. ව රෙ ක මුනිඳු පෙර ඉපිදම සා වා ගි රෙ ක මුදුන මැද ඇඳ සිල් පේ වා ත රෙ ක පැමින මැද ගින්නෙන් දැ වා ව රෙ ක ඇඳපු සඳ මැද ලප සා වා
165. ඔ රු සමයක මුනි මුසල පුරන් දේ ක රු නින් නන් නුඩ සැඩ සතුරුන් දේ නෙ රු ප් පුලේ උව පුඩිත්ත රින් දේ මු රු ග්න් කුඩිල් එල්ලත සුරි ඳේ
166. අප මුනි එ බසට එවිට සිතා නු ල ප වැනි කීයට කවුද තබා නු ඉ ප දුනු විට පෙර වර ලැබ හා නු අ ප වැනි හට කිය කියනුය දෙව නු
167. ලෙ සි නේ පොච්චිලෙ කුඩිනේ වො ල් වා දි ඩ නේ තිලකප පෝදිල් එ ල් වා තෙ දි නේ කන්නිලෙ පීරිල් දි ල් වා ක ඩි නේ මන්නුඩ එන්නක සො ල් වා
- ( 24 ) -
168 ත ම න් පුරය හැර නොගොසින් තුන් දෙ න ස ප න් බෙලෙන් වැජඹෙනු මෙන් මන මෙ න එ ප න් දමින් දිලිහෙන මෙන් සොමි ගු න දු කි න් එපුර හැර නික්මුනි තුන් දෙ න
169 මු න් නාරිල් දිඩ ඉරත්ත ඌරි ල් ම න් කුඩයා මල් කයිඩේ පේරි ල් ම න් පෝලේ නිල් විල්වාසය වි ල් මු නු පේරු කුඩ නඩ දැන අලවි ල්
170 සොඳ ගුන පත්තිනි සඳ සහ වියවු ල ත ද ගුන නොවීයෝ ගින්නෙන් සුවිම ල වි ඳ සොඳ දුක් හැර මනනද සොමි පු ල සො ඳ ඉසුරිඳු දෙවඟන වැනි තරු පෙ ල
171 මු රු දු ගුනත් තුඩ කන් නැති දෙව් දු ල පු රු දු ව නත්තිලෙ මන් තාපය දු ල එ රු දු ගුනත් තුඩ සලිප්ප මත්ති ල මු රු දු ගුන පෝලෙ තුරුව මනත්ති ල
172 ද යා නුවන් බලමින් සොඳ විදුලෙ වු ද යා වතින් ගුගුරා පොද කඳුලෙ වු පි යා සරක් මෙන් දජ කොඩි ලෙලදෙ වු මෙයා දුකට පෙරලෙන සැටි බල දෙ වු
173 තො ර න් ද ව පාරා ඉරිකන් නා ලේ බි ර න් ද ව ඉඩිත්ත අගදා පෝ ලේ තු ර න් ද ව කොඩිලේ අල්වා ලී ලේ උ ළු න් ද ව පෝලේ දෙව් කව ටී ලේ
174 ස ප න් බෙලෙන් ගොස් දුර හැර මනන ද ල සි න් අවොත් දෙමි පඬුරක් ගුන බ ඳ ර සි න් බසැති මැතියන් දකිනා ලෙ ද ගොසි න් දැකපි කෝවිල දැක දිය බැ ඳ
175 දො සි න් කලත්තක නන් නුඩ පි ත් ත ව ල සි න් වරාගල් තාන් පැර ත් ත ව නි සි න් පේච්චිලෙ කෝලත් ස ත් ත ව ල සි න් කුබුට්ටුව මපුර මන ත් ත ව
- ( 25 ) -
176 එ ම තැන හැර නික්මුනු සඳ තුන් දෙ න නි ම වනු කලයේ පුර හැර යන මෙ න පෙමැ තිව මුනිඳුන් රහතුන් නිවස න කැ ම තිව වැන්දෝ මුනි වජ්රාිස න
177 අන්ගෙන් පොච්චිල් ඉවරුඩ මූ නූ ස න් ග න් මත්තිලෙ පෝලේ බා නූ අන්ගෙන් සිවනුඩ මක්කනු කා නූ සන්ගෙන් බුට්ටුව පෝ ඉල් පේ නු
178 සොබ නා දිසි මල් උයනක් දකිමි න න දි නා සොබමන් ගායන විලසි න ඔ බි නා කන්යා් කී දෙවඟන එ න සො ඳි නා ගව් දහසක් මග ගෙවමි න
179 මඩිත්තව පුන්ගව නත්තිල් කන්ඩ දු එඩිත්තව ඉල ඉල් පානඩ පෝන දු මඩිත්තව කන්යා් අලවිල් ගුක ඉ දු මඩිත්තව ඔරු නාදන් වලි පෝන දු
180 ත ම න් පුරය හැර ආ තැන් මෙතන ට ග ම න් මෙමට මතු නොදැනෙයි යන ර ට එ යි න් ගුණැති මගෙ හිමියනි සහතු ට කි ය න් න කොයි වරදෝ අපි යන ර ට
181 ඌ රි ල් උඩනඩ වන්දදු නාග ල් අ ල වි ල් එන්නකු උන්ඩක දායි ල් නි ල වි ල් පෝලේ ගුන පෝවල් මු ල් කු ර ඉ ල් ලා මල් සොල්ව මනත්ති ල්
182 ක සු න් රුවක් සේ බබලන සිරි නේ තොසින් ම කී තෙපුලට මන නඳ නේ ද කි න් එ පාලඟ සරමන තදි නේ ගොසි න් ගෙවන් ගව් පනසක් පම නේ
183 පො න් නලෙ සෙයිදා පෝලේ ඌල ල් ක න් න්යනකි සොල්ළුනි පෙච්චිලෙ වඩිවි ල් ම න් මත තාපය කේවල නත්ති ල් අ න් පදු කාදම් උන්ඩෝ කදයි ල්
- ( 26 ) -
184 දැ ඩි ව තමන් ගත් සෝකය ගි න්නේ වැ ඩි ව කඳුළු වාසී දෙනෙති න් නේ එ ඩි ව දෙයක් නැති හිමි නොකි ය න් නේ වැ ඩි ව ගඩනි ලඟ ඉඳ මෙ දුකි න් නේ
185 උ ර ත් ත සලිප්පය මත්තෙන් වැය කි ය එ ර ත් ත ව නීරිල් කන් දිලෙනේ කි ය ස ර ත් ත ව නුඩනුන් කෝවලදැයි කි ය මෙර ත් ත ව අලගදු දෙවුකන් නැති කි ය
186 මූ දේ මැද දැමුවත් ලබු කූ ඩු ව ඌ දේ මිස නොගනී වැඩි වා ඩු ව පා දේ නොදැනෙයි ඇති යුතු ජෝ ඩු ව ආ දේ පින් පව් බොරු නැත ජෝ ඩු ව
187 කි ඩි නේ පොන්නළු එන් සුර කාඩි ල් උ ඩ නේ නෙරබා පෝ ඉල්ලා ම ල් ත ඩ නේ බරනුඩ එන් එල්ලී ම ල් ති ඩ නේ නම්මය නිම්මය කාව ල්
188 ද දා තෙපුල් කියමින් මම තදි නේ රුදා නෙතින් වද ගොස් වනි අගු නේ සි ඳා නොයිඳ සිට දින සුබ ගම නේ රු දා තැවුල් පියයුරු වෙහෙසෙමි නේ
189 ක ල වූ පෙච්චිල් සත්තම සෝයි ල් අ ල වූ වලිනඩ උඩ ඉරින්දු න ල් මු ල ව්වව නොවගදු නේගදු නේයි ල් තු ල වලිනඩ කුඩවා කුඩ වායි ල්
190 ස රො ස් බස් නොකියන් හිමියනි ම ට සි රො ස් ගන්නා රදයකි තද කො ට ව රු සා මෙන් එන කඳුලැලි දෙනෙත ට ව රු සා බැළුමුත් නොමහැකි වට පි ට
191 අසවුන් පෙච්චිල් නත්තක මො ල් ලා නිල්ලේ කුඩ වැර නේගය දු ල් ලා නි රි ල් කඩපොලෙ වර කත්ති ල් ලා උ සී ල සවලිඩ නඩ නැලවි ල් ලා
- ( 27 ) -
192 ව ද හල සෙනේ යුතු හිමියන් පරසි දු ඔ ද බිඳ තද බැට දුන්නොත් තද බ ඳු සො ඳ බස මිස තව බොරු බස් නොවස ඳු අ ද මග බැස යන ගමනට අවල දු
193 ම නා උරත්වුල් කෝවලනේ මු ල් ගු න උඩ අඩිච්චව නල්ලම් මත්ති ල් ව න පෝයියලෙ වයියව නත්ති ල් ති නා ඩ වයියන් නඩයිල් කුඩ ම ල්
194 ඉ තා වෙහෙස වැඩ ගත දෙවියන් ග ත ල තා ව එකඟව නොසරි වමින් ග ත ග තා ගතය තෙල් ගාමින් නොනැව ත ඉ තා ගුනැති අක්කනි වැඩ කම් නැ ත
195 උ ඩ ලය තලයිල් ඌලන් තෝල දු කු ඩ කුඩ ගුනයුත් වන්න සලිප්ප දු නි ඩ ගුන තයිලන් කයිතිලෙ වයිය දු ත ඩ තඩ උඩයිල් නෝගපු ඉප්ප දු
196 ක ඳු ගිරිකුල් ඇති පියසකි මනන ඳ කො ඳ පිපි පුල් විල් සිසිලස විඳ වි ඳ සො ඳ ගුන ජල අඬමින් ඉකි බිඳ බි ඳ න ඳ ගුන තෙල් ගා අතපය මැඩ ඉ ඳ
197 ව ල යි ල් යාළුල් උදුලා ඌරි දු පු ල යි ල් පුන්ගා තාරක් කින්න දු ත ල යි ල් අලගදු තල්කෝදී ඉ දු පො ඩ යි ල් පෝලෙක පුඩිප්ප හේග දු
198 දෙ සි ත් කපා බුදිනට මන දොල වූ අ හි ත් ව කී තෙපුලෙන් මන දොළ වූ එ සි ත් ව නුඹ සහ ඇවිදින් තල වු ම සි ත් දෙවිඳුගේ තරනෙක බල වූ
199 එ ලි මිච්චන් කප්පුරන් කූ ඩ ව ති ල මිච්චන් මන්මද තිඩ නා ඩ ව අ ල අච්චන් දෙන් උන්ගෙන් කු ඩ ව හ ල මිච්චන් සිවුනුද ගුන ආ ඩ ව
- ( 28 ) -
200 ස ග යට දුන්නත් මිනි මුතු දෝත ත් ල ග මිනි සයනෙට බැරමයි අත්ත ත් ද ඟ සරි රිදෙමින් උරදෙක දැත ත් ම ග බැස යනු බැරි වදිමින් වාත ත්
201 ක යි යා නේ කුඩ කුඩත්ත මළුපො න් ව යි යා පෝනඩ කඩිනව වරකු න් ක යි යා නොවනන් උඩය කුළුන්දෙ න් ව යි යා ඉල්ලට මල්වසු උළුන්දෙ න්
202 ග ම න් යනෙන බස් මට නොකිය න් නේ ගි ම න් යනෙන ඉස පිට බසිමි න් නේ නි ම න් නොවන කඳුලැලි දෙනෙති න් නේ ග ම න් තිබා බැළු මුළු නොව මි න් නේ
203 පෝන තිලේ විල වන්ඩත් සො ල් ල ව වා න ති ලේ කන් නීරිල් උ ල් ල ව තා න ති ලේ කුඩනේ ගඉ එ ල් ල ව කා න ති ලේ තොර පාරා මෙ ල් ල ව
204 සිරි සඳ යස දිය වැනි කිරි මුහු දේ පිරි වර යස වැඩවුන් කප මෙබ ඳේ සිරි විඳ එක දින විලසින් නිබ ඳේ සිරි ගුන මගෙ හිමි හැර යනු කෙබ ඳේ
205 ග න ර න් කුඹු මෙන් බබලයි පියයු රු ගු න යෙන් සහ සැම අගනෝ නැත ග රු මෙ ග ම න් යන කල සිටියොත් නොව ස රු දැ න ග න් මග සිටියොත් වෙයි උවදු රු
206 ව ත ත් පතල සිවු මැලි සේ ගන් දැයි නෙ ත ත් නීල මැනිකක් සේ වන් දැයි ක ත ත් මෙලෙස දැක මන පින වන් දැයි ඇ ත ත් නුවන ගුන නෑනා සන් දැයි
207 පො න් කුඩ පෝලේ වඩපුල ඉන් දූ අ න් ගේ උන්පෝලේ ඉල්ලා දු ස න් ගෙ ගනත්තු පෙච්චිලෙ පෝන දු ඉ න් ගෙ ඉරින් ද දු තාවල් පොල්ල දු
- ( 29 ) -
208 ප ටු වන් තැන කඳු හෙල් බිඳ ප ත් තු දු ටු වන් සිත බියවන බල යු ත් තු දි ටු වන් ගස් බිඳිමින් මද ම ත් තු දු ටු වොත් නුඹ නොතිබති බල ඇ ත් තු
209 තො න් ඩිකි මල ඉල් මරතින් පය රූ තු න් ඩික තඩිගව ආනෙල් කුරි රූ ම න් ඩික තරයිල් ඉච්චා වේ රූ ක න් ඩිත ලෙඩනල් පෙයි උරි සී රූ
210 ප ල වැඩියෙන් වැද ඉඳිති අ රා නේ පෙ ල පොල සැපයෙන් සමග ද රා නේ ප ල පල මී බිඳ කමින් ඉ රා නේ ව ල හැඩි දුටුවොත් ගනිති ප රා නේ
211 ර ත් ති ලෙ තෙන්නම සඩිත්ත ති රා ඩි ත ත් ති ලෙ පාරා ගලෙයි ඉ රා ඩි ක ත් ති ලෙ කූඩල් මුන්නු ක රා ඩි සො ත් ති ලෙ වයියා පෝවෙ ම රා ඩි
212 මා ර න් සහ ගත මඩිමින් ගෝ රු සා ර න් නේ දෙරනත කර වා රු ඌ ර න් සමගව උන්නොත් සෝ රු බී ර න් රස කිරි සිහිවෙයි පූ රු
213 තෙන්ඩික පෝගල් නීකා විල් දේ ම න් ඩි ක නරයිල් පොලිදා පොලි දේ ප න් ඩි ක කදතල් පෝගා වලි දේ ක න් න ක පුල්ලදු ඉරිදුල් කුල් දේ
214 ත ව රා කෙල කැටි බුදිමින් එ න් නේ කෙ ව රා දිවියෙකු දැක අවි ස න් නේ ග ව රා සරි ආවොත් මග වැ න් නේ එ ව රා නුඹ නොතිබන බව ද න් නේ
215 න ක් කිලෙ තුප්පව එඩප්පු සා සා ත ක් කව ලායිල් කඩදූ ගෝ සා තො ක් කී මානුඩ උසිරිව තා සා ව ක් කී ගවරුදු බල්ලදු රී සා
- ( 30 ) -
216 දෙ වි තෙදබල පත්තිනි සඳ දිය තේ මෙ වි වර මෙ දුකට දුක උන බිය තේ ස වි නොව යන කල මග එන එවැ තේ දි වි දුට දිවි වනසන බව නිය තේ
217 දි ලි වඩි පේරූ කනතෑ දේ වූ ව ලි ප්ප යෙන් පෝවන් යල සේ වූ ස ලි ප්ප උඩලේ පිලිත්ත වර සෙ වූ පු ලි ප්ප කඩනල් තප්පා උසිරෙ වූ
218 අ ඳු රු වෙලා සිටියොත් වන මැ ද් දේ රු දු රු තැවුල් පැමිනෙයි මේ ස ද් දේ සො ඳු රු තෙපුල් පවසන මෙම ළු ද් දේ ම දු රු වො දිවි නොතිබන බව සු ද් දේ
219 කසුකුසු පෙච්චිල් නෝගදු පෝ ලේ පාසිව පොක්කා නත්ත ගුනත්ති ලේ ලසුව එඩිප්පා සදයකු රා ලේ කුරිරු එඩිප්පා කුසු කන්ඩා ලේ
220 පෑ වූ සඳ විලසින් දිලි ඉල් ම ස බෝවූ ගුන යුත් පියයුරු රන් ර ස මේ වූ ගමනින් විඳ සිසිලස ය ස පෑ වූ තිබි ඉල් සරනත් පතුල ස
221 ක ත් තී නිල්විල් පෝලේ මුල වි ල් පු ත් තී පුල්මෙන් වයියා අලවි ල් සෙ ත් තී නරවිල් කඩිනව පෝග ල් ව ත් තී නී පෝ කාලේ බිබි ඉ ල්
222 ගෙ නා සලඹා විකුනන වැඩි මිලය ට දි නා අවොත් නිදුකින් තම පුරය ට ගෙ නා රටින් කිරි සැලි දහසක් තු ට ම නා ගුනෙන් යදිමින් තෙද නිරිඳු ට
223 ව ඩිත්තව සිලම්බය වික්කව සායි ඩ එ ඩිත්තව ඉල්ලා වන්දුපු ඌරු ඩ න ඩිත්තව පොන් කුඩ පෝරන් පෝදි ඩ එ ඩිත්තව පොන්ගිල කඩුතෙන් මානු ඩ
- ( 31 ) -
224 සු බ ගුන දිසි ඉරි දෙවිඳුට වඳිමි න ලැ බ සෙවනැලි වල සිසිලස ඉඳිමි න සු බ ගුන කුඩ මේ සෝ මැද බබල න සු බ ගුනයෙන් මග බැස යති තුන් දෙ න
225 බා නු ව නිත්තෙන් කඩිනඩ අවන දු පා නු ව ඉනලේ කුඩ කොඩි ඉරිකි දු සේ නු ව කන්යාක කෝවල එයිනි දු මූ නු පේරු කුඩ වලිනඩ පෝන දු
226 නෙ ත ක වානු වැනි එන කඳු ලැ ල් ලා ක ත ක සිරින් දුක වැද සිවු මැ ල් ලා වෙ ත ක නොවන හදවතය තැවු ල් ලා ග ත ක වෙහෙස රිදෙමින් දෙපතු ල් ලා
227 ව ය න ක මඩනා නිරිල් පෝ ලේ නය න ක නීරිල් ඉරික්ක මනා ලේ ක ය ලෙ ක කායිල් කන්නදු කා ලේ න ය න ක කඩයිල් කුළුදුල් පෝ ලේ
228 රුදා ගෙ න ත් රිදෙමින් දන ප ත් ත යි වි ඩා වෙ නු ත් බෝ විය දිය ත ත් ත යි ව ඩා රු ද ත් ගනිමින් දන ප ත් ත යි නා ඩ ග ම න් යනු බැරුවා ස ත් ත යි
229 ව ඩ යි ල් නෝගදු මුකුලැති මෝ ඩා ත ම නි ල් කන්තිලෙ මෙත්තව නා ඩා නො ව ඉ ල් නෝගව කුඩදු අගා ඩා ත ඩ යි ල් තන්ඩිත පෝගදු වා ඩා
________________________________________