ජෝන් ද සිල්වා නුර්ති නාට්‍ය එකතුව-අධ්යාශය සහ අනුමෝදනාව

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

අධ්යයශය සහ අනුමෝදනාව

නීතිඥ ජෝන් ද සිල්වා (ක්රි .ව. 1857 -1922) වනාහි සිංහල නාට්ය වංශයෙහි පුරෝගාමි නාට්ය‍ කර්තෘවරයෙකි. ඔහුගේ නාට්ය2 කෘති අධ්යයයනය කිරිමෙන් ‘නූර්ති’ නම් වු සිංහල නාට්යන යුගය පිළිබඳ පුළුල් අවබෝධයක් ලැබීමේ අවස්ථාව රසික ජනයාට ලැබෙතියි යන්න අපගේ විශ්වාසය විය. එබැවින් - අවුරුදු හැට හැත්තෑවකින් නැවත මුද්ර්ණය නො කළා වු ද පොත් වශයෙන් ප්රාකාශයට පත් නොකළ නිසා සාමාන්යන පාඨකයාගේ ආශ්ර්යෙන් බොහෝ සෙයින් දුරස්ථ වූ ද ජෝන් ද සිල්වාපගේ නාට්යා පිටපත් සොයා මෙසේ මුද්රහණය කරන්ට සිතුවෙමු.

මෙම කෘතිය සකස් කි‍රීමෙහි ලා අප පෙලඹවූ තවද එක් කාරණයක් විය. එනම්,ගීත නිබන්ධකයකු වශයෙන් ජෝන් ද සිල්වා සිංහල ගීත ක්ෂේත්රකයෙහි උසුලන්නා වූ සුවි‍ෙශ්ෂ ස්ථානය යි. ගීතය කේවල මාධ්ය්යක් වන්ට පෙරාතු ව නාටකයා හා බද්ධ ව පැවතිණ. නාඩගම්, නූර්ති,ටීටර් යන නම්වලින් හැඳින්වුණු සිංහල නාටක,ගීතයෙන් හා සංගීතයෙන් ආඪ්යක නිර්මාණයෝ වූහ. නූර්ති යුගයෙහි ජෝන් ද සිල්වා විසින් පමණක් රචනා කරන ලද ගීත සංඛ්යාහව දහස් ගණනකි.ඉන් ඇතැම් ගීයක් රස නුසුන් ව අදත් දනන් තුඩ තුඩ පිළිරැව් දේ. එබැවින් නාට්යන කෘති ඒකරාශී කිරීමේ ව්යාතජයෙන් අප විසින් කරනු ලැබ ඇත්තේ ජෝන් ද සිල්වාගේ ගීත ඒකරාශී කර සිංහල ගීත වංශයේ ඌන පුරාණයක් කිරීමකැයි යම් කෙනකු චෝදනා නගතොත් එය පිළිගන්ට අප ඉත සිතින් සූදානම් බැව් කිව මනා වේ. මේ කෘතියෙහි පමණක් අඩංගු වි ඇති නූර්ති ගීත සංඛ්යනව 364 කි.

ජෝන් ද සිල්වා නාට්යි කෘති එකතු‍ෙවහි එක් එක් කාණ්ඩවල මුලට අමුණා ඇති පූර්විකා ගැන ද වචනයක් සඳහන් කළ යුතු ව ඇත. එනම්,ඒවා හුදෙක් දුහුනන් දැනුම් සඳහා සකස් කරන ලද ලිපි ලේඛන බව යි. ජෝන් ද සිල්වා පිළිබඳ හසරක් නොදත් පාඨකයකුට වුව ඔහු ගැන කිසියම් අවබෝධයක් ලබාගෙන ඉන් අනතුරු ව නාටක පෙළ පරිශීලනය කරන්ට අවකාශ සලසා දිම එම ලේඛන පළ කිරීමේ අභිලාෂය විය.

ක්ෂණික ආර්ථික ප්ර තිලාභ ගෙන නො දෙන මෙම දැවැන්ත කෘතිය, කාණ්ඩ වශයෙන් ප්රෙකාශයට පත් කිරීමේ බැරෑරුම් වගකීම පවරා ගත් ඇස්.ගොඩගේ මහතාණෝ අපගේ නො මඳ කෘතඥතාවට පාත්රර වෙති. අප අධ්යයයනාංශ ප්රේධාන මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා ද, ආචාර්ය සුනන්ද මහේන්ද්ර‍ මහතා ද, කථිකාචාර්ය සරත් විජේසුරිය, කථිකාචාර්ය රත්නසිරි අරංගල, දයාවංශ ජයකොඩි, අමර හේවාමද්දුම, කේ.ඩී. පරණවිතාන, ගංගාදරී කුමාරසේකර,දි.ග.සෝමපාල, අනුර සී. පෙරේරා, ගුණසිරි වීරසූරිය,අතුල ජයකොඩි යන මහත්ම මහත්මිහු ද මෙම කාරිය සඳහා නන් අයුරින් අනුබල දුන්හ. ඔවුහු ද මෙම සද්ක්රි යාවෙහි පින්ඵල භුක්තා විදිත්වා!



සුනිල් ආරියරත්න

1992 අප්රේවල් 20 වන දා ශ්රීල ජයවර්ධනපුර විශ්වවිද්යාෙලයෙහි සිංහල අධ්යයයනාංශයේ දීය.


දෙවැනි මුද්ර‍ණය

‘ජෝන් ද සිල්වා නාට්යේ කෘති එකතුව’ නම් වු ග්රින්ථ නාමය, ‘ජෝන් ද සිල්වා නුර්ති නාට්යව එකතුව’ යනුවෙන් වෙනස් කළ බවද ද්විතීය ‍භාගයෙහි තිබුණු ශ්රීි වික්රයම ‍රාජසිංහ නාට්ය පිටපත් මෙම ප්රභථම භාගයට ගෙන ආ බවද අලුතින් ගීත සුචියක් ඇතුළත් කළ බවද සදහන් කළ යුතුවේ. ‘එකතු කළ නාට්යු පංක්තිය’ නමැති පිටුවද අලුතින් ඈඳන ලද්දකි. ගීත සුචිය සම්පාදනය කළ සුනේත්රාක කංකානම්ගේ, මුද්රනණ කටයුතුවල දී වෙහෙස වූ පියසිරි ප්රිසන්ටින් සිස්ටම්ස්හි නිමල් දිසානායක යන හිතෛෂින්ටත් අකුරු ඇමිණු සාරංගි ප්රි්න්ටර්ස්හි කාර්ය මණ්ඩලයටත් ස්තුතිවන්ත වෙමි.



සුනිල් ආරියරත්න


2008 ජනවාරි 01 වන දා ආරණ්ය්වාසයේ දී ය.



JOHN DE SILVA: the dramatist


Although there are occasional allusions made to theatrical activities and drama, one does not come across a dramatic work in the form fo a book, until the mid nineteenth century. During this period the work that come across are known by the term “nadagama”. This is followed by the literary era known as ‘nurti’period’ John De Silva (1857-1922) is one of the pioneer dramatists out of the three who contributed during this period. The first one is C. Don Bastian, the second is John De Silva, and the third is Charles Dias. At least more than thirty (30) theatrical works are attributed to John De Silva’ These include such works adapted from Sanskrit sources as Sakuntala by Kalidasa, Uttara Rama Charita by Bhavabhuthi, Ratnavali by Sri HarHadeva, and works adapted from Shakespeare such as Othello, Hamlet, The Merchant of Vanice and Measure for measure. But his interest as a dramatist was to produce plays which inspired the National Movement, the Buddhist Revival, supported the Temperance Movement and attacked the trend towerds hybridization of western manners.In order to fulfil these intentions he drew neterial from Sri lanka history, the Buddhist jataka talws and from Sri Lanka history, the Buddhist Jataka tales amd from the contemporary society itself. As such John De Silva could be deemed not only a dramatist but also a national figure.


John De Silva gains a prominant place also as a Sinhal lyric in the annals of Sinhala song writing. Although the lyric as a literary form today is significant as a separate literary genre, it originated as an insepareble from fused into the structure of dramatic creation. John De Silva may have written at least 1000 lyrical creations in this form. Some of those createions exist as quite popular pieces after the lapse of 100 years.


At the time of John De Silva’s entry into the theatre scene, the tunes utilised were those inherited from the ‘parsee’ theatrical composers, which were prefominantly the popular Hindustani,and English melodies, that came into the country. But John De Silva obtained the services of Viswanath lavjee pandit, of Bhownuggeri in Bombay, for his theatrical creations, by introducing new Hindustani melodies. The most popular songs of John De Silva are found in those plays which were influenced by the melodies composed by Viswanath Lavjee. Furthermore, it is widely believed that this contribution of Lavjee – De Silva, resulted in the stream of North Indian music in the country.


This is the first attempt to anthologise the complete plays of John De Silva, and present volume one of the series.