සම්මත ජන කවි - i

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

සම්මත ජනකව්


1. දරු නැලවිලි කව්[සංස්කරණය]

 බාලොලි ලොලි බාලොලියේ
 බාල පුංචි ලමයින්නේ
 අම්මා කොයිදෝ ඉන්නේ
 නිම්මාවක් නැත උන්නේ
 දොයි දොයි දොයිය බබෝ
 බයි බයි බයි බයිය   බබෝ
 ක න් ද  ක් 	ගිනි ඇවීල ගෙ				නේ
 හැ න් ද  ක්	කිරි බීපන්			‍		නේ
 නැ න් ද ක්	නුඹ නලවන්			‍	නේ
 නි න් ද  ක්	නිදි යා ගන්					නේ
 දොයි දොයි දොයි දොයිය බබෝ
 බයි බයි බයි බයිය           බබෝ
 කපුටු කාක් කාක් කාක්
 ගොරක දේන් දේන් දේන්
 අමුතු වාව් වාව් වාව්
 කොට කිඹුලා වැට බිඳලා
 ගෑ පොල් කුඩු ඌ කාලා
 පිලට ගියා පිල ඇඳිරී
 උච්ච කාක්කෝ
 දොයි දොයි දොයි දොයිය බබෝ
 බයි බයි බයි බයිය           බබෝ
 උපන් කුලේ රන් රුව දැ					රු
 සිංහ කුලේ වන් මෙ කුම					රු
 මේ රන් කිරි එරුණු තිස					රු
 දෙවි පිහිටෙන් ලැබුණෙන් ද				රු

6

 ව ච නේ 	නම් නැල වි 				ල්ලා
 ර ච නේ	මගෙ අහප				ල්ලා
 දෙතනේ	රස කිරිඉ				ල්ලා
 අ ස නේ	දරු නැල වි				ල්ලා
 ද   සේ	කඩ මිස පිරුණු තැ	නේ
 කු    ස	කැටි දරු රුජා ගෙ	නේ
 වෙ   ස	තුරු සොමි වන් ගුව	නේ
 තො ස 	කිරි බිළි‍ඳෙක් උප	නේ
 ඇ‍ඳෙන් බිමට නොබසී		න්නේ
 පැදුරේ පිට නොතිබ		න්නේ
 නොවැටී කෙළ ඇවිදි		න්නේ
 එක හැටි පුතු නාඩ		න්නේ
 පෙම්මා 	සුරතල් පා	යේ
 අ ම්  මා	දෙන කිරි බෝ	යේ
 දැ ම් මා	ඇඳ පිට නිදි	යේ
 අ ම් මා	නුඹෙ කොයිද? ගි	යේ
 අ ප් පා 	සිහ රජ ව	න්නේ
 රු ප් පා	වල ඇවිදි	න්නේ
 තැ ප්පා	ගිනි උසුල	න්නේ
 අ ප් පා 	එයි නාඩ	න්නේ
 අඩන බිළිඳු දරුව		න්නේ
 තුඩකින් වද? ඇද බො		න්නේ
 දසෙකඩ වන් මසකි		න්නේ
 බඩේ අඩාලද? උ		න්නේ
 දැතේ වලලුත් නැති		කෝ
 දෙපයේ ගිගිරිත් නැති		කෝ
 අප්පා එයි දැන් හිනි		කෝ
 නාඩන් සුරතල් මැණි		කෝ
 ඔ න් න	බබෝ හොරු එන 	වා
 අ  ඬ න	ලමයි අල්ලන	වා
 ක   රේ	තියා ගෙණ යන	වා
 උ    න්	විකුණා රා බොන	වා
 ලො වේ 	පුතුන් බොහොම ඇ	තා
 ව      ඩා	නැලෙව්වොත් අඩ	තා
 ම    ගේ	පුතා එහෙම නැ	තා
 නා    ඩා	නැලවියන් පු	තා

7

 ම  ගේ 	පුතා උපන් මෙර	තු
 ර ජු න්	අසුර රාහු කේ	තු
 අ   ටේ 	පහේ කුජ සෙනසු	රු
 ර    කී	දොසක් නොකර කුම	රු
 අ  ත ට 	වෙරලු කඩා ගෙ	නේ
 ඉ න ට	පලා නෙලා ගෙ	නේ
 බර ටම	දර කඩා ගෙ	නේ
 එ     යි	අම්මා විගසකි	නේ
 බ     බා	මගේ ගුණ සො	න්දු
 ඉ ක ට	නෙලු මල් ප	න්දු	
 ප ය  ට	වැටෙන පිනි බි	න්දු
 නාඩන්	මගෙ ගුණ සො	න්දු
 බ    බා	මගේ මා සැ	ටියේ
 කර ණ	කතා මා සැ	ටියේ	
 ද ම න	දැත රන් ව	ටියේ
 නාඩන් 	සුරතල් පැ		ටියේ
 දොයි දොයි දොයි පුත, බයි බයි බයි පුත, දොයියම්මා පුත; පාට වරුණ පුත; රිදී පාට පුත; පරමන්ඩල් පුත; දොයි පුත; බයි පුත; දොයි පුත, දොයි දොයියෝ. බයි පුත බයි බයියෝ; අනගෝ හූ 




8 ච‍න්දෝ මා බිළි‍ඳේ නුඹ නාඬන් චන්දෝ මා බිළි‍ ඳේ; බයි ලොලි ලන් නාඩන්න බිළින්ඳේ බයි ලොලි ලන් නාඬන් කොක්කන පයියක් උර එල්ලා ගෙණ ගම්වල කොල්ලන් ඔක්කොම අල්ලන; බයි ලොලි ලන් නාඩන්න බිළින්ඳේ බයි ලොලි ලන් නාඬන් පිට නම් ඌගේ පත්රබ කිතුල්ලා; ගෙට දැන් පැනවිත් ගෙණ යති අල්ලා; බයි ලොලි ලන් නාඬන්න බිළින්‍ ‍ඳේ බයි ලොලි ලන් නාඬන් අත්තක් පිට සිට හා හූ ගානා, පැත්තක් නෑරම ඇවිදින් හඩනා; බයි ලොලි ලන් නාඬන්න බිළින්‍ ‍ඳේ බයි ලොලි ලන් නාඬන් කිරිලි තුඩින් තුඩ දන් තුඩ නෑනෝ, ළමයා ඔක්කේ නිදි නැත නෑනෝ; බයි ලොලි ලන් නාඬන්න බිළින්‍ ‍ඳේ බයි ලොලි ලන් නාඬන් පාත කවුළු පොත, පා මුළු දා පොත, දොයි දොයියන් පුත දොයිය පුතේ, බයි බයියන් පුත බයිය පුතේ; බයි ලොලි ලන් නාඬන්න බිළින් ‍ඳේ බයි ලොලි ලන් නාඬන්

2. ඔන්චිල්ලා වාරම් කව්[සංස්කරණය]

ඔන්චිලි චිලි චිල්ල මලෝ

වැල්ල දිගට පුවක් මලෝ
නැන්දලාගෙ කොස් වත්තේ
එක ගෙඩියයි පල ගත්තේ
ඒක කන්ඩ ලුණු නැත්තේ
ලුණු මිනිහා ගම නැත්තේ
ගම කොතනද? කටු බැද්දේ
ඔන්චිලි චිලි චිල්ල මලෝ
වැල්ල දිගට පුවක් මලෝ

ස ර ණ යි සරණයි ඉරු දෙ වි සරණ යි
ස ර ණ යි සරණයි ස ඳ දෙ වි සරණ යි
ස ර ණ යි සරණයි මිහි ක ත් සරණ යි
ස ර ණ යි සරණයි මෙම තුන් සරණ යි

ස ත ර දෙනයි අපි ආවේ ඔක්කො ම
ස ත ර ‍පිටට සොඳ කැරකෙන ගෙත්ත ම
ස ත ර අතට අල්ලන මාලක්ක ම
ක ත ර ගමට බාරයි අප ඔක්කො ම

පු ර තුළ මැද බැඳි රව් ඔන්චි ල්ලා
දු ර යන සැටියට පුදුම නොවෙ ල්ලා
සු ර පුර දෙවියනි දැක මෙ සිය ල්ලා
වැ ර සර පිරිමිනි තව පැදප ල්ලා

9
ප දි නා ලෙස තරුණන් ඔන්චි ල්ලා
අ ඳු නා වත තද කර ඇඳග ල්ලා
ප ඳි නා වැල් දෙක බුරුල නොදෙ ල්ලා
සොඳිනා ගී කියමින් පැද ප ල්ලා

මි තු රු මෙනුඹ අප එක්ව සිය ල්ලා
ක තු රු ලෙසට බැඳි රන් ඔන්චි ල්ලා
න ත ර ලමින් ගුවනේ ඔන්චි ල්ලා
මෙවර පදිමු අපි රන් ඔන්චි ල්ලා

ඉ ඳ ගත්තෙමි උස පුටුවක ගුව නා
බැ ඳ ගත්තෙමි ජය කොන්ඩේ මුදු නා
ඇ ඳ ගත්තෙමි වතකුත් ආබර නා
වැ ඳ ගත්තෙමි නාරායන සර නා

තු ටු ව උඩින් සිට බැඳි ඔන්චි ල්ලා
පි ට පි ට පෑගුවෙ එකර කැවි ල්ලා
ව ට පි ට සිටි අය බලා සිටි ල්ලා
අ ට දෙන අට කොණ වාඩි වෙය ල්ලා

ව ට් ටු සතර හා ලී දඬු වැල් ගෙ න
කි ට් ටු නොකර එහි බඳිමින් තැන තැ න
ඔ ට් ටු කරති සැම දෙන මග යන එ න
ගැ ට් ටු නැතුව අපි පදිමුව අට දෙ න

සු න් ගා ඩ න් කර බැඳි ඔන්චි ල්ලා
ප න් ගා ඩ න් කර මෙගම සිය ල්ලා
න න්ගා කු ඩ පිට මෙකර කැවි ල්ලා
නැන් දා ව රු නේ තෑගි දිය ල්ලා

පී නා එන කල තිසරුන් ගො ල්ලා
බා නා වැල ගෙඩි මෙන් සුවි පු ල්ලා
ඕ නෑ රඟවට සැරසී ග ල්ලා
නෑනා වරුනේ තෑගි දිය ල්ලා

දු ක් කාටත් එක සරිය බොල න්නේ
ම ක් කා දැයි දැන් බලා සිටි න්නේ
රි ක් කා රුපියල් සුරතට ග න්නේ
අ ක් කා වරුනේ තෑගි දිය න්නේ

10
උ ඩ ම උ ඩ ම වැඩ මක්කම වැ ල්ලේ
ව සි න වසින වැසි ඒ ගල ප ල්ලේ
දු ව න දුවන නැව් සමුදුර එ ල්ලේ
අපි ත් පදිමු දැන් රන් ඔන්චි ල්ලේ

අට දෙන අට කොණ වාඩි වෙය ල්ලා
සිට ගෙන දෙන්නෙක් පොලු පාග ල්ලා
වවුලන් ලෙස කැරකෙන ඔන්චි ල්ලා
අපිත් පදිමු දැන් රන් ඔන්චි ල්ලා

උඩ යන රවුමට පපුවයි ද න්නේ
පහතට එන කොට නිවලයි එ න්නේ
පොල්ලක් පැන්නට බය නොසිත න්නේ
පත්තිනි දෙවිඳුනි පින් දීප න්නේ


පුරවර මැද බැඳි රන් ඔන්චි ල්ලා
දුර යන තරමට පුදුම නොවෙ ල්ලා
පොල්ලෙන් පොල්ලට පොලු පෑගි ල්ලා
පොල්ලක් පැන්නට සැක නොසිත ල්ලා

ප ර ණ ප ර ණ අය මිසක පදි න්නේ
තරු ණ තරු ණ ලඳ බලා සිටි න්නේ
උ ර ණ උ ර ණ සිතුනාද? බොල න්නේ
ස ර ණ ස ර ණ ගෙන පදිමු බුදු න්නේ
11
ප න් ගා ඩ න් කර බැඳි ඔන්චි ල්ලා
සු න් ගා ඩ න් වැනි මෙ කරකැවි ල්ලා
අම්මා වරු නේ බලා සිටි ල්ලා
නි ම් මා ව ක් නැති තෑගි දිය ල්ලා

වි සි තුරු කර බැඳි මේ ඔන්චි ල්ලා
රි සි රිසි අය නුඹලා පැදප ල්ලා
ඇ සි පිය නොහෙලා බලා සිටි ල්ලා
කි සි තැන තැන මේ සැටි ඔන්චි ල්ලා

3. ඇඟිලි පහේ පුරසාරම්[සංස්කරණය]

1. මේක කියනවා කමු කියනවා 2. මේක, කන්නේ කොහොමද? කියනවා 3. ණයට ගෙණ කමු කියනවා 4. කවුද? ණය ගෙවන්නේ කියනවා 5. පුංචි නමුත්, ටිකිරි නමුත්, මම් වද ඒ ණය ගෙවන්නේ කියනා

1. මුන්දෑ බඩගිනි බඩගිනි කී දෑ 2. මුන්දෑ කොහොමද? කොහොමද? කී දෑ 3. මුන්දෑ ණයකට ගනිමුද? කී දෑ 4. මුන්දෑ ඒ ණය ගෙවන්නෙ කවු දෑ 5. පුංචි නමුත්. ටිකිරි නමුත් මම් වද

             ඒ ණය ගෙවන්නේ කී දෑ 

සුලැඟිල්ලා :- ආ ල වඩන අනගි රත්නයෙන් සැරසෙන වා කෝල නැතුව ආදරයට ඉස්සර වෙන වා රා ළ හාමි බව මම කාටත් අගවන වා බා ල වුවත් සබයෙදි මම සමතෙක් වෙන වා වෙදැඟිල්ල:- ක ම කට නැති බස් කිව්වා ඇති දැන් හොඳටම ස ම හර දෙන ‍රත්න ජාති මටත් දේය පෙම සැ ම දේටම වඩා හොඳින් දන්නේ වෙදකම මෙම කාරණ නිසා බොහොම සමතෙක් වෙමි මම මදැඟිල්ල :- ඔ න් න ඉ ති න් නුඹලගෙ ලොකුකම මම දැ ක්කා දෙ න්න දෙන්න දෙපැත්තෙ ඉඳ මුරකර මා රැක්කා ඉ න් න කලට එකපෙළකට උස මහතින් බ ක්කා ද න් නෙ නැද්ද නුඹලට වැඩියෙන් මම වෙමි ලො ක්කා 12 දබරැඟිල්ල:- ප ල වැ ල රස තුරු සැම රස ගුණ පෙන්ව න්නේ ක ල බ ල යක් දුටුවිට නුඹලා ඇකිලෙ න්නේ කොල හල අඩ දබර වලට තනියම ය න්නේ බල සො ඳ සපනෙකි මම කවුරුත් නැත ද න්නේ මාපටැඟිල්ල:- පො යි ය න් ගම් වෙන්ට නොවෙද නුඹලගෙ ලොකුක ම ඇ යි බ න් කාටත් නොපෙනෙද තිබෙන එකතු ක ම කො යි ය ම් දේ කරතත් තනියම පැත්තක් ම ම දෙ යි ය න් පල එනිසා පට බැන්ද කෙනෙකි ම ම

4. කළගෙඩි සෙල්ලම්[සංස්කරණය]

පේ ළි ගැ සී අඟනෝ සැර සී ලා නී ල වරල කුසුමෙන් සරසා ලා කෝල නොවී සබ මැදට වැදී ලා පී ති සිතින් කළ පිඹිති සෑදී ලා

උ දා ගිරින් සඳ පෑවු විල ස ට ක දා වලලු දැතේ නද දී සි ට මෙ දා වරල මල් මාලය කර ව ට බෙ දා ගණිති කළ බාල ලියෝ සි ට 13 අ ඳි මි න් සුදු සේලය රැලි අ ල්ලා බ ඳි මි න් වරලස සේ සොමි පු ල්ලා රි දී දි ලෙ න තෝඩුත් කන එ ල්ලා සැ දී ලි යෙ නි කළ ගෙඩි පිඹ ප ල්ලා

ව ට ක ර සිට ගෙන අත් අල්ලා ගෙ න ව ර ල ස පීරා පිටට හෙලා ගෙ න දෑ ත ට කූරුත් දෙකක් ගසා ගෙ න පි ඹි මි න් කළයක හඬ ලෙලවා ගෙ න

ක ල ක පටන් පව තින අපෙ සෙල්ල ම මෙ ල ක දනන් දැකලා ඇත බොහො සෙ ම අ නෙ ක සින්දු කවි කියමින් අපි සැ ම මෙ දැ ක නොයන ලෙස පෙන්නමු රඟ සැ ම

5. පැල් කවි[සංස්කරණය]

පෙ ර කා ලේ කරපු අකුසල් වල අප ලා
මෙ ම කා ලේ විඳිති දුක් පැල් වලට වෙ ලා
ර ජ කා ලේ පටන් පුරුදුයි පැල් රැක ලා

ලො කු රා ලේ කියන් පැල් කවි තෝරා ලා

වෙ ලේ වෙ ලේ මා සිටිනා සුරුක්ක න්
ඌ රෝ ඇ වි ත් වැට පිට කරන සක්ම න්
වැටටත් උඩින් උන් අල්ලන මලක්ක න්
අ පො යි ම ගේ කිරි වදිනා කුරක්ක න්

ව තු ර වැසි නැතිව රට ගිනි වැදිච් චී
ව පු ල ගොඩ බෝග කුරහන් මැරිච් චී
ක ත ර ගම දෙවිගෙ දෙනෙතට නොපෙනෙව් චී
න පු රු කලක් අපහට දැන් පැමිණිච් චී

අ ත් ත ක ගොයම් මට තනියම කන්ට බැ රී
ඒ ද න් ඩේ මට තනියම යන්ට බැ රී
පුංචිගොයම් පැල පොත උදුරන්ට බැ රී
ම ගෙ ගු රු තුමා සිහි වෙන විට ඉන්ට බැ රී

ක ල් බ ලා නොවෙද? ගොවිතැන් කර න්නේ
ම ල් ව රා නොවෙද? කිරි වැද පැසෙ න්නේ
ප ව ක ළා නොවෙද? වැසි පල නුදු න්නේ
ලොවු තු රා බුදුන් කවදද? දකි න්නේ

අ හ සේ තරු සේම ගොවි තැන් කර න්නේ
පොළොවේ වැලි සේම බෝගත් ඉසි න්නේ
මගේ හේන මයි ඌරට පෙනෙ න්නේ
විස්නුසමන් දෙවියෝ නඩු බල න්නේ
14
පින් ඇති අතපත්තු මට කරපු කා රියා
මා වැඩ කළ කුඹුර වපුරන්ට නෑ රියා
ගස් මුල් උදුරන්ට මා කරපු වී රියා
නඩු නැති රටට මොට පායා ද? සූ රියා

එ ගො ඩ ගොඩේ ඇතු සිටින නිවා නේ
මෙගොඩ ගොඩේ දළ පෙනෙයි නිවා නේ
ඇතුන් බඳින්නට ඇඹරෙව් බා නේ
මන්ගර දේවිට බාරයි පරා නේ

අට සියයක් ඇඟයට රෝඹුවෙන් ද රු
නව සියයක් මුනිවරයෝ සිට මැතු රු
අට විසි බුදුන් බුදු වූ දා දුන් සිවු රු
ඉන්ටම යන්නට මේ අඩිය මඟ ග රු

අට විසි බුදුන්නේ නම මට කියන්න ට
තුට කර ලොබ වඩා සෙනෙදස වුති සිත ට
සිට සිට සිවු වරන් දෙවියෝ දුන් පිහි ට
අට විසි බුදුන් නේ සරනයි ‍පරාණෙ ට


දඩයමකට යන්නා හිම මැද් දේ
අනේ මතක් වුනි ඒ හිම මැද් දේ
දඹ ගෙඩි දෝතක් ගෙනෙවි ඇමැත් තේ
දඹ මේ වැඩුමට රජු සිට ගත් තේ
15
ගසට කෙටුම ගස මුල පෑවුමෙන් දැනේ
හානා හීය පානා අඬ හැරෙන් දැනේ
මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ
අ මුතු බත් දීම අත ඇල්ලුමෙන් දැනේ

ස ස් සඳ සසඳ පල්ලේ තිබෙයි අ ල
ස ස් සඳ සසඳ දිය මතු පිට තිබෙයි කො ල
වැ ස් සට පිනි බබා මෝරන කැකුළු ම ල
ම ස් ටක යින්ට මුතු කුඩයකි නෙළුම් ම ල

සොඳයි කරුණාව මාතර දිසා වේ
ගියයි කීප ගමනක් වන්දනා වේ
ඇඹුල් ඇතුව පල රසමයි ගෙනා වේ
මඟුල් මඩුව පිරෙන්ට මොර ගෙනා වේ

6. ගොයම් කවි[සංස්කරණය]

ව ර න් ව ර න් මට මහ බඹු අතින් ව ර න්
ව ර න් ව ර න් ඉසිවර දෙවි අතින් ව ර න්
ව ර න් ව ර න් සක් දෙවි රජ අතින් ව ර න්

ව ර න් ව ර න් ගොවි කම් පද කරන ව ර න්

ව ර න් ග ති මි ඉර සඳ දෙවි අතින් ව ර න්
ව ර න් ග ති මි මිහිකත් දෙවි අතින් ව ර න්
ව ර න් ග ති මි සක්වල දෙවි අතින් ව ර න්
ව ර න් ගොයම් කැපුමට දෙවිඳුගෙන් ව ර න්

උඩින් සිටින ඉරි දෙවියෝ සෙවන ක රා
බිමින් සිටින මිහිකත් දෙවි ‍කළස ද රා
වටින් සිටින සැම දෙවියෝ අරක් ක රා
ඉතින් කපමු අපි එකතුව ගොයම් පු රා

බු දු න් තිලෝකෙට උත්තම ව න්නේ
යොදුන් ගණන් බුදු රැස් විහි දෙ න්නේ
ස ඳු න් සුවඳ මුල්පුදකර ව න්නේ
බු දු න් සරණ සිහි කර කිය මි න්නේ

ර හ ත් අයද පෙර බණට වඩි න්නේ
ස ම ත් අයට වැඩියෙන් වැඩ ව න්නේ
දොහොත් මුදුන් දී වැඳ පවස න්නේ
ම හ ත් ඉසුරු අය වරද හරි න්නේ

දෙ වි ය න් අණ සැම තැන පවති න්නේ
තො වි ව ක් අයටත් දියුණු කර න්නේ
ම යි ය න් දැන කවි පද පවස න්නේ
දෙ වි ය න් වැඳ අවසර අරග න්නේ
16
ර ට ක් සියලු සැම තැන පවති න්නේ
තු ට ත් වඩන බිජු ලොවට ඔබි න්නේ
ම ට ත් දැනෙන පමණින් පවස න්නේ
දු ට ත් වරද සැම දෙන ඉවස න්නේ

ලො බේ වඩන ගුරුවරුනි අස න්නේ
ලො බේ සිතින් විපරම් කරප න්නේ
ලැ බේ නුවණ මට ගණදෙවිය න්නේ
ස බේ සියලු අය වරද නොග න්නේ

ල ත් තැන බිම මිටි තැන බලමි න්නේ
සි ත් ලෙස නැකතින් වල් ගෙවදි න්නේ
ති ත් තම කණු මුල බිඳ හරිමි න්නේ
ල ත් තැන වැව් අමුණුත් බඳිමි න්නේ

අ ඳු රු වෙමින් වැසි වසිනා කා ලේ
සො ඳු රු ලෙසින් ගොයිගේ සිත ආ ලේ
කු ඹු රු නියර තද කරමින් දැ ලේ
ගැ ඹු රු ලෙසින් දිය බැඳ බිම් බුරු ලේ

වි ද ලා නගුලුත් වත ගසමි න්නේ
වි ද ලා විය දඬු ලනු දමමි න්නේ
යො ද ලා නැකතක් එක් කරග න්නේ
බැ ඳ ලා මී ගොන් හී ගෙවදි න්නේ

නම් තබමින් වසු පැටියන් වස සේ
ගොන් ගෙන මී ගොන් විය බැඳ විග සේ
පන්නවමින් අතුරක් එලවන සේ
බිම් ගනිමින් බිම් එලිකර විග සේ

බ ඳි මි න් දියවර සතියක් ඇර ලා
සි ඳි මි න් කනු මුල් නියර කොටා ලා
යො ද මි න් නැකතක් ගෙන සලසා ලා
ඇ වි දි න් කුඹුරට බිජු වඩවා ලා

සද්දවසින් බිජු පැලකර ගණි තී
අද්දවමින් හී දෙක මඩ කර තී
විද්දවමින් පෝරුත් වත ගස තී
අද්දවමින් බිම කැට මිටි කර තී

පේ රු ඇතුව වී පැලකර ග න්නේ
සී රු ඇතුව මුත්තෙට්ටු උය න්නේ
පෝරු ගගා වල ගොඩැලි මක න්නේ
ගෝරු කලල් මඩ ගොඩට ඉසි න්නේ
17
ගො යි යෝ එම විට ගෙදරට ය න්නේ
එ වි යෝ මලු පෙට්ටිද ගෙණ දෙ න්නේ
ගො යි යෝ බිජු ගෙණ කුඹුරට එ න්නේ
දෙ යි‍ ‍ යෝ සිහි කර බිජු ද ඉසි න්නේ

අ ටි ය වඩන ගොයි සිත සතොසි න්නේ
වැ ටි ය ලෙසට වට වැට බැඳ ග න්නේ
පි ටි ය ලෙසට බිජු ගොඩ නිල් වෙ න්නේ
සැ ටි ය එසත් දින පසු කර ප න්නේ

බ ඳි මි න් දියවර සතියක් ඇර ලා
බ ඳි මි න් වැව් අමුණුත් තදකර ලා
ඉ ඳි මි න් වෙල මැද පැලක් තනා ලා
වි ඳි මි න් බොහො දුක් රකිමි කියා ලා

7. නෙළුම් කවි[සංස්කරණය]

දුම්බර කෙතට වැට බැඳලා රැකුම් බැ ලුම්
මාවිලි ග‍ඟේ දිය බැඳලා කෙතට ගි ලුම්
දුම්බර ලියෝ කර උස්සා බලන බැ ලුම්

තුම් පත් රටාවකි දුම්බර කෙතේ නෙ ලුම්

රො ඩු බොල් නැතිව බිත්තර වී පොලා පන්
ගොම බෝ නොකර අත්තට වී අනා පන්
පඳුරු මල් ලෙසට වී ඇස් පොවා පන්
කුඹුරට සත් දිනට වී වැඩමවා පන්

කල් පුරා නොවේද? ගොයිතැන් කර න්නේ
මල් වරා නොවේද? එහී මැද පැසෙ න්නේ
සෙනසුරා නොවෙද? වැහි පල නුදු න්නේ
ලොවුතුරා බුදුන් කවදද? දකි න්නේ

අඳුරු බබා සෙන්කඩගල වසි න්නා
පඳුරු ලලා වල් කුඩු මැටි බැ‍ඳෙ න්නා
අක්කො නගෝ නැති අරුමේ දැනෙ න්නා
මෙදා අඳ කුඹුර නෙලුමෙන් ඇරෙ න්නා

අඳුරු බබා සෙන්කඩගල වැසින් නැ ති
පඳුරු ලලා වල්කුඩු මැටි බැඳුනෙ නැ ති
අක්කො නගෝ උන් සැපසේ ගෙදර ඇ ති
මෙදා අඳ කුඹුර තුන් පත් රටා ඇ ති

උදේ සිටන් වකුටු කොන්ද දිග ඇර ප ල්ලා
අතේ තියෙන ගොයම් මිටිය බිම දාප ල්ලා
ඉසේ තියෙන ලෙන්සු පොඩිය අතට ගනිල්ලා
සතර වරම් දෙවි පිහිටයි ගොඩ පලය ල්ලා

18
මිටක් විචර නැති එ කැට කි රි ල් ලී
ඇතෙක් මැරෙව්වා බොරුද? කි රි ල් ලී
ඒ කිත් දරු බිජු නිසා කි රි ල්ලී
එ වි ව ර මම නොවටීද? කි රි ල් ලී

වංග ගිරියෙ වන වටකර කුමරු අඬ නවා
මල් ගවසා බැඳි කොන්ඩේ බඹරු අඬ නවා
වෙල් එලියේ අම්බලමට යන්ට නොදෙ නවා
අමබලමේ ලෑල්ල පිට ඉන්ට නොදෙ නවා

උඩ බෝ මළුවෙ බණ ගෙයි කොන දිලිසෙ නවා
ඒ බණ ගෙයි රැලි පාලම වටම දිලෙ නවා
කලිඟු රටින් ආ අට දෙන ධර්මෙ අහ නවා
ඒ පිරිවර දන් අරගෙන යන්ට හැරෙ නවා

පාන්දරම මම පිනි පිට යන කල ට
කිරිල්ලියෝ පැන පැන කති කරල් පි ට
හොයි හෝ කියන කොට ඉගුලුති ඉදලක ට
තවත් නේයි මේ ගම් ගොයි දිවෙලක ට

පාට ‍හොඳයි ඇතිවෙන ගොයමේ නි ල්ල
ඊට උඩින් ගැසුවා වැනි මඩ රැ ල්ල
දැල දෙගොඩ හඬලන දෙමළිති ගො ල්ල
සැම දෙවියනේ පාලුයි තංගලු මු ල්ල
19
සිනුදු සිවුපදයි තැන තැන ඉඳ කිය නා
බින්දු දහඩියයි නලලේ තොර නොව නා
පෙර කළ අකුසලින් ගල්කූර උගුල නා
ලන්දු සොඳ රුවයි හේනේ මදු නෙල නා

පිට රත්වෙන අව්වේ සිට ගන්ට බැරී
අත දැවටෙන මදු උගුලා ගන්ට බැරී
මුල තදවෙන බට උගුලා ගන්ට බැරී
ඇල්වත් සදා මේ දුක උසු ලන්ට බැරී

පිට රත්වෙන අව්වේ සිට ගතොත් සො‍ඳේ
අත දැවටෙන මදු උගුලා ගතොත් සො‍ඳේ
මුල තදවෙන බට උගුලා ගතොත් සො‍ඳේ
ඇල් වත් සදා මේ දුක ඉසු ලුවොත් සො‍ඳේ

හිරල හිඹුටු වැල් කුඹුරේ පැ ලේයා
හිරල ගඳට එති ඌරෝ රැ ලේයා
කතා නොකර ලැගපන් ගොයි පැ ලේයා
කතා කලොත් ඇදගෙන යයි කැ ලේයා

කු කු ලේ නුඹ ඇති කළෙ නම් මස් ක න්න
අ කු ලේ ගිය නිසා බැරි වුනි අල්ල න්න
ක කු ලේ කටු දෙකක් එනවා පොර ක න්න
කු කු ලේ තව ‍පමාද? බන් එලිවෙ න්න

8. කමත් කවි[සංස්කරණය]

බු දු න් වඩිති මේ කමත ට ස ඳු න් සුවඳ විසිරෙයි ව ට යො දු න් උසට තිබෙනා බැ ට බු දු න් අනින් එන් කමත ට

ද හ ම් බෙලෙයි මේ කමත ට ස ඳු න් සුවඳ විසිරෙයි ව ට යො දු න් උසට තිබෙනා බැ ට ද හ ම් බෙලෙන් එන් කමත ට

ස ඟු න් වඩිති මේ කමත ට ස ඳු න් සුවඳ විසිරෙයි ව ට යො දු න් උසට තිබෙනා බැ ට ස ඟු න් අණින් එන් කමත ට

මේ කාගේ දෝ කම තා සඳ දෙවියන් ගේ කම තා සඳ දෙවියෝ වැඩි කම තා සඳ දෙවියන් බැත දෙව තා 20 මේ කොතනින් ගෙණා ගොනා දෙවුන්දරින් ගෙණා ගොනා ඒ මොනවට ගෙණා ගොනා කොළ මඩනට ගෙණා ගොනා

මේ කොතනින් ගෙණා ගොනා රුහුණු රටින් ගෙණා ගොනා කොළ මඩනට ගෙණා ගොනා කොළ මඩනට හොඳද? ගොනා

මේ කොතනින් ගෙණා ගොනා කතර ගමින් ගෙණා ගොනා කොළ මඩනට ගෙණා ගොනා කොළ මඩනට හොඳයි ගොනා

ගොනු යන්නේ කඳු ගොඩ ලූ අ පි යන්නේ පා බොඩ ලු ග ල තන්නේ වෙල වල ලු ප ළ ඳින්නේ කිරි පබ ලු

ගොනුගෙ පයේ රණෙන් වි ල්ල අපේ පයේ රිදී වි ල්ල කමත වටට කර කැවි ල්ල උනා වරෙන් බැත වල ල්ල

ගොනා නිකම් බකිරි බ තා උගෙ කන්වැල් වෙහෙර ව තා වෙහෙර සතක උස මහ තා එපමණ උස බැත දෙව තා

මුදුනේ යන ගොන් රජු නේ ඊ ලඟ යන කිරි පුසි නේ වට දුවනා නාම්බ නේ කොළ මඩවා දෙන් සොඳි නේ

අන් දෙක රන් බන්ද ඤ්ඤා කන් දෙක මෙවර ල ඤ්ඤා සො‍ඬරේ මුතු අමුන ඤ්ඤා රූබර කොළ මඩව ඤ්ඤා

කැලිය කොල බැන්ද ම ටා මදු කොළ බැන්දේ කුම ටා ඒ මට කළ හොඳ කම ටා කොළ මඩලා දෙන් සොඳ ටා 21 ගලක් පලා ගලක් දුටිම් එගල පලා රිදී දුටිම් පැන් බොන්නට ලිඳක් දුටිම් බැත උඩ සිට මුහුද දුටිම්

අටු කොටුවල තියෙන බැ තා ඉහළ පහළ තියෙන බැ තා ලබු ගෙඩිවල තියෙන බැ තා ගෙන පුරවා මේකම තා

බුදුන් වඩින වේලාව යි කිරි උතුරන වේලාව යි කොළ මඩවන වේලාව යි කමත පිරෙන වේලාව යි

මුදුනේ යන ගොන් රජු නේ කලාතෙ යන නාඹුව නේ අං දෙක රන් ගාවඤ්ඤ යි නකුටේ මුතු අමුනඤ්ඤ යි

මී පොඃ - මී ජහ - එල ජහ - ජහ අප්ප ජහ -

9. වැදි කව්[සංස්කරණය]

මොකටද අම්මී ආඩන්නේ හූසල් බතටයි ආඩන්නේ ඒකත් තිබ්බම දී පව් මී

මොකටද අම්මී ආඩන්නේ මුන්දැයි කුරටයි ආඩන්නේ ඒකත් නිම්බම දී පව් මී

රෝ, රෝ, රෝ, - රෝ, රෝ, රෝ

මොකටද? අම්මී ආඩන්නේ කටුවල තම්බිත ආඩන්නේ ඒකත් නිම්බම දී පව් මී

රෝ, රෝ, රෝ - රෝ, රෝ, රෝ

පුන්නලා පැටු වෝ නිදියට යි ආඩන්නේ නිදි ගනුවයි පැටුවෝ

වෝ, වෝ, වෝ - වෝ, වෝ, වෝ

                                                                                                                 3

22

පුච්චලා පැටුවෝ ඵල වෙල්ලා පැටුවෝ නිදි ගනුවයි පැටුවෝ

ගොනා හමේ පුන්නාලා පනා ඇටෙන් බැටදීලා හිනි හිනි දරුවා හිනි හිනි

රන් මිණි කුය බැන්ද ගතින් මටත් කියප, කිරි නෑනෝ ගල් ඉබ්බි හුරතලා දැක් ගතින් මටත් කියප - කිරි නෑනෝ

කුකුරු ගායා දුව නැගිලා ඒ කත් බිඳ ගෙන වැටිලා දනෙන් මඩෙන් එරිලා මාමිනි මාමිනි මාමිනි මායි

කුකුරු කන්දෙ නැගිලා පට පට ගාගෙන වැටිලා දති පනි ගාගෙන නැගිටලා තාන් තන් තදි තදි තානානා

කැන්දෙන් කෑමෙන් පණ නෝ ය යි හීතෙන් හුල‍ඟෙන් පණ නෝ ය යි වාවෙන් පින්නෙන් පණ නෝ ය යි කුඩි පොත නැත් නම් පණ නෝ ය යි 23 මොරියන් කැච්චත් අතේ දරා ගෙන කුණු ගො තඩියෙක් කරේ වතුර ගෙන ඔත්තෙන් දිව්වා මිල ලානෝ තාන් නන් තත් දෙන තදි නානෝ

රන් වන් කඩුව අතට ගෙන මොරියන් කැච්චත් අතේ දරා ගෙන ඊ දැන් පැණි මුල බන්දා ගෙන ඔත්තෙන් දිව්වා මිල ලානෝ

දවට ගහට එපිට පිටෙන් රන් කුරු මූණක් පේනවෝ හේ මම කවුද කියාලා අරු අපෙ කෝනර මාමන්ඩි

වෑල් කොබ්බා ගහ දුන්න නමා ගෙන අසුර බැල්ලි ඉස්සර කර ගෙන තඩි ගො තඩියෙක් කරේ වතුර ගෙන අරින් එන්ඩලු විදානෙ

10. වැදි මාන්ත්ර යක්[සංස්කරණය]

ඉරු දෙවියන්නේ ඔ ක් මා සඳ දෙවියන්නේ ඔ ක් මා පසේ බුදුන්නේ ඔ ක් මා සිටු ඔක්මා සිටු ඔ ක් මා (වැදි භාෂාවෙන් ඔක්මා යනු කුළු මීමාට නමකි)


11. වැදි දෙබසක්[සංස්කරණය]

ස්ත්රීද :- මස මාවිලි ගඞ්ගාවේ දැති වනනා පැටි‍යගෙ නම කියලයි යන්නෙ මස මාවිලි ගඞ්ගාවේ ආ වනනා පැටියගෙ නම කියලයි යන්නෙ

රතු පස් කන්දෙන් මුල් බිඳිනා පැටියගෙ නම කියලයි යන්නේ රතු පස් කන්දෙන් ගල් පලනා පැටියගේ නම කියලයි යන්නේ පුරුෂයා; - මස මාවිලි ගඞ්ගාවේ දැති වනනා පැටියා කිරි මෝර පැටියා කියලු කියාපෝ නග මස මා විලි ගඞ්ගාවේ අං වනනා පැටියා කිරි අඟුලු පැටියා කියලු කියාපෝ නග 24 රතු පස් කන්දෙන් මුල් බිඳිනා පැටියා කිරි කබල පැටියා නම කියාපෝ නග රතු පස් කන්දෙන් ගල් පලනා පැටියා වල් ඌරු පැටියා නම කියාපෝ නග


12. වැදි ගීයක් (මී කැඩීමේදී)[සංස්කරණය]

රාජා ඕ වංගුලියා මේ ගුරුවර අම්මා මෝ කාපනයන් යායි රන් කෙන්දේ එලඤ්ඤායි රන් කාඩු එලඤ්ඤායි බාලන්නො තව දුව ගෙන වරෙව් මාගෙ කුඩ නංගි මො රක් කෙන්දෙන් බස්සාලා මේ ගුරු හෙල අම්මා මෝ දුම් පල්ලයෙන් පන්නාලා රන් කඩුවෙන් කපාලා හන් පල්ලයෙ දමාලා මේ මුල්ලෙන් ආ යුදෙන් ගෙනා දෙන් රන් කුසයෙන් නිවරයෙ මේ වර නන්ගී


"https://si.wikibooks.org/w/index.php?title=සම්මත_ජන_කවි_-_i&oldid=11379" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි