සම්මත ජන කවි - iii

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

21. කුරක්කන් මාලය[සංස්කරණය]



ක න් ඩ ගෙදර නැතිවම ඒ ලඳ සරොසි න්
ය න් ඩ හරුප කියාය ලඳ රටින් තොටි න්
දෙන් ඩ ණයට වත් අර ගෙණ වටින් පිටි න්
බ න් ඩි ඉතින් කුරහන් මය අතින් කටි න්

ත නා වංගු ඇර කෙත රැකවල් කර වා
සි නා වෙමින් පැල් ලැග නිදි නොලබන වා
ම නා පවෙන්ඩ අඹුවට බස් තෙපලන වා
බ න් ඩි උනා නියමයි අබ පූදින වා

මා කී දේ දෙවියනි, බොරුවක් ම නැ ති
බිම එලි වුනත් කණු මදු බොහොම ලග ඇ ති
ඇහැට වෙහෙස ඇත තුන් යමට නිදි නැ ති
ගොම කළු වෙමින් කුරහන් කිරි වැද පැසෙ ති

ස දා බුලත් සතළිස් නැටි කපා යි ට
බෙ දා රටේ සිටි නෑයන් සැම අය ට
ස දා අමුතු නැකතුත් බලවා එවි ට
මෙ දා හේන බැරි වුනි නෑයිනේ ම ට

ලො ලේ වඩන ගොවියා ගෙදරට දුව ති
වැ ලේ බුලත් හුණු දුම් කොළ සහ ගෙණෙ ති
ක ලේ පුරා පැන් අඩු නොකර ගෙණ දෙ ති
බ ලේ නොවෙද? මැණිකේ නුඹලට පිනැ ති

බි ඳි ති කඩුලු බැරි අලියෝ නවතන් ඩ
බ ඳි ති පඬුරු මේ ‍ලොව හැම දෙවියන් ඩ
යොදති නැකැත් පදමට අසුරා ගන් ඩ
ක ප ති කුරක්කන් දෙවියෝ රැක දෙන් ඩ

අ ල ස ක් නැති ලෙසට කඩිනම් කරප ල්ලා
දෙ සි ත ක් නැති ලෙසට අතසැර කරප ල්ලා
ගැසෙතත් හිස අව්වට පසු නොබසි ල්ලා
නි සි ත ත් ල‍්වඳේ පින් ඇත වැඩ කරප ල්ලා

පි ට කියනා දේ තරහට නොගනි ල්ලා
ව ට විපරම් නොබලා වැඩ කරප ල්ලා
වැ ට බිඳ අවුත් ඌරෝ කති බොල ල්ලා
ස ට පට යන හඬින් කඩිනම් කරප ල්ලා

සු ර ල් අනගි සිවුපද ඇසු‍ෙවාත් රුවැ ති
උ ර ල් මාලු උයලා තැම්මට ගෙණෙ ති
ව ර ල් කපා ලුණු කඩ කරවල බැදි ති
ක ර ල් බොහොම ඇරියොත් සරදම් කර ති

අ හ ක් නොකර දෙවියන් වඳිති ගැමවි ට
ල හ ක් ඉහපු බිම තිබුනත් මදි අප ට
ර හ ක් නැතුව බැරුවා කන්ඩ නුඹල ට
ප හ ක් මාලු උයලා ගෙණෙති තැම්ම ට

ල ඳු නේ තැනින් තැන ඉස්සර බලා ගෙ න
ස ව නේ කොළ පෙනෙයි ඈතට සොඳ ලෙසි න
ප ‍ව නේ ගොසින් තැන් තැන් වල වාඩි ගෙ න
ල ඳු නේ ඉතින් කාපල්ලා මද්දහ න

ඇ තා වටින පද බැන්දෙමි අමුතු ක ර
ගො තා මල් දඹේ වැනි දැක එන එසැ ර
සි තා ගන මේ අපි සැම දෙනම එකවර ර
ප තා ගනිමු උපදින්නට එක නුව ර

22. පාරු කවි[සංස්කරණය]



ග ම න් යන්ට නැකතින් පාරු පැද ගෙ න
ස ම න් දෙවියන්ට පට පඬුරු දීගෙ න
මෙවන් කළු ගගේ කඳු මුල් බලා ගෙ න
අ පි ත් යමුව සැම දෙවියන්ට වැඳගෙ න

මාතර ග‍ඟේ ඉන්නා කිඹුලිගෙ පැ ටි යා
තල්ල සුදයි බෙල්ලේ ගෝමර කැ ටි යා
යන එන ඔරු පාරු නවතා ගෙන සි ටි යා
මිනි නොකයි මාතර කිඹුලිගෙ පැ ටි යා

දැ ක ලා අපි සැවොම මීගමු කලපුව ට
ඇ ද ලා ගොසින් යන්තම් වැටුණිය ගොඩ ට
එ ක ලා කඩේ වෙළඳම් ගන්ඩ ගියවි ට
සි ට ලා ගැහැණු දෙමළෙන් දෙඩුවයි අප ට

මොටද? උපන්නේ මේ වියලුවේ ර ටේ
බැඳපු ගල් බැම්ම මහීයංගනේ ව ටේ
ඔරුවට නැඟීලා සුරතට ගත්තු රි ‍ ටේ
පාරු පදින රුවබල වේරගන් තො ‍ ටේ

හඳපානේ බඳපානේ ගමන් ය මු
රෑවුන තැනක අම්බලමක වාඩිග මු
අට පනමක පැණි අරගෙන බෙදා ක මු
යහලු අපට ඔරු පැදපන් බුලත් දෙ මු


ඔ යේ ව තු ර ය න් නේ පරඬල් එ ක් කා


ග ‍ඟේ ව තු ර ය න් නේ කුඩමසු එ ක් කා
ම ලේ සු ව ඳ ග න් නේ බඹරුන් එ ක් කා
කි ය තො ත් කි යා ප න් සිව්පද මා එ ක් කා

පෙ ර බ ල ලා පැදගෙන යන ඔරුව තු ට
පෙ ර බ ලී ලා පොඩිපට්ටම වුනයි ව ට
පෙ ර ලී ලා ඌ ඉඳගෙන අතීන් පි ට
පෙ ර ළු න පිටට කදිමයි කීය මේ පි ට

මලේ මලේ අර නාමල නෙලා ව රෙ න්
අත්ත බිඳෙයි පය බුරුලෙන් තියා ව රෙ න්
මාවැලිග‍ඟේ දිය යනවා බලා ව රෙ න්
සාදුකාර දී ඔරුවේ නැඟී ව රෙ න් 37

23. පතල් කව්[සංස්කරණය]

මං මු ළ වෙ ලා මේ රට පසුවෙ න වා අය් ය ලා ඉ ඳ න් තව මට දුක් දෙ න වා අම් ම ලා ඉ ඳ න් පෙව් කිරි සිහි වෙ න වා බං ග ලා වෙ ලේ දෝනාවට ය න වා

ජේ ත් තු වට කටු මිටි ඇරගෙන ය න වා මා ත් තු වට බේතුත් ඇරගෙන ය න වා වා ත් තු කළ ලෙසට ගල්වැඩ පවති න වා දෙහිග හ වලේ දෝනා දකුණට ය න වා

වල ඇතුලේ සොල්දර වා ස නා ව න් සොල්දර උඩට දබරේ වා ස නා ව න් දබරේ ‍උඩට දම්වැල වා ස නා ව න් දුප්පත් අපට පතලේ වා ස නා ව න්

වඳුරා‍ගොඩට අප ඇවිදින් විඳින දු කා ගැටිය නැති මුට්ටි පොබියේ උයා ක කා පනම් විස්ස ‍ණය වෙන කොට සිතේ දු කා මීට වැඩිය නරකද? ගම හිඟාක කා

මහත්මයා මා කී දේ අහන ව ද? අතේ තියෙන කරගැට පොඩි බලන ව ද? පොතේ තියෙන පඩි ගණනත් කියන ව ද? ගමට යන්ඩ පඩි තුන්ඩුව ලැබෙන ව ද?

මී ‍ෙව දේ ලෙසට ඉල්ලම සොයගෙ න එම ව දේ ලෙසට කටුපණ පොවාගෙ න ආ වු දේ ලෙසට ඉල්ලම් කටු රැගෙ න මේ ස ‍ඳේ පතල්වල ඉල්ලම් කප න

පටුනුගම් සොඳයි දොලු කන්ද දෑ ලේ පලවැල තිබෙයි එම කන්දේ හිමා ලේ ගල් වැඩ තිබෙයි ගාමිණි මහරජු කා ‍ ලේව මුහුද පෙනෙයි දොලු කන්දට චෛතා ලේ

දොලු කන්දේ ගලදෝ අර පෙනෙ න් නේ ගල මුදුනේ රඹ තොරණක් වැනෙ න් නේ රඹ තොරනේ රණ මොනරෙක් ලගි න් නේ දොලු කන්දේ දෙවියෝ අප රැක දෙ න් නේ

ඉ න් නෙ ත් දු ම් බ ර යි මහ කළු ගලක් ය ට ක න් නෙ ත් ක ර ව ල යි රට හාලේ බත ට බොන්නෙත් බොරදිය යි පූරුවේ කළ කම ට ය න් නෙ ත් කවදාද? මවුපිය දැකගන් ට 38

24. රන්තෙලඹුව හා රත්නවල්ලි[සංස්කරණය]

නි ල් බ ර නිල් රුකට පිටදී උන්නු ලි යේ නි ල් බ ර නිල් වරල ගවසා බැන්ද ලි යේ පි ල් බ ර කඳන්වල පැහැපත් කරන ලි යේ නි ල් බ ර තෙලඹුවෙන් බහු රත්නවල් ලි යේ

ඈත සිටන් එන්නී සෙල්ලී සෙල් ලි යේ මෑත සිටන් එන්නී සෙල්ලි මෙල් ලි යේ කරේ බැන්ද පවලන් වැල නොසෙල් ලි යේ පැරකුම් රජුගෙ දුව නවරත්න වල් ලි යේ

සී ත සුළං සල් ඔලියල් ඇන්ද ලි යේ ගා ත බීත උණ ඉසරද නැද්ද ලි යේ බී ත කරන මුතුමාලා බැන්ද ලි යේ ගා තා අසන්නට වර රත්නවල් ලි යේ

එදා සිටම මුනිඳුන් දුන්නු අවස රේ මෙරන් උණුවෙන්ට ගැසුවේ එකැස් බෙ රේ බෙරත් ගසා ගෙන්ගෙට ඇවිදින නිත ‍ රේ උරනත් රත්නවල්ලිගෙ නැටුම් පුරදි රේ

ර ත් නා තිලකවල්ලී නම ඔබි න් නේ රි ස් සා නොයන තොවිලුයි මම කර න් නේ වි ස් සා වයස පසුවෙන කොට බොල න් නේ ම ස් සා අරන් මිස පිටුපා නොය න් නේ

අ ‍ඟේ වඩන මගෙ තෙලඹුවෙ නොසිත ලො බ ද ‍ඟේ වැටෙයි මහරජ! නොසිතන් අසු බ ග ‍ඟේ වතුර මෙන් ලේ වැකි කරන සු බ ම ‍ගේ නමට බඳවනු රත්න දාගැ බ

25. වෙඩිගණන් කවි[සංස්කරණය]

කි රා උප්පු විසිදෙක ගන්දෙක එක කි ද රා අගුරු ගණිමින් ඊට දසය කි කි රා තරන් ගණිමින් දස සතරය කි ස රා මෙවන් චාමර කිව් පෙර බස කි

වි ස් ස ක ලුණු සමග ගන්දක අටක් ගෙ න තු ණ ක් තුන්තමින් තරමුත් දසය ගෙ න ක රි ත් නවය කිරමින් පෙර ඉසි බිසි න උ ද ක් සමන් වැල් චාමරය දැනගෙ න 39 න ව ය ක් උප්පු ගන්දක එක ඇසි ල් ලා ව ග ක් අඟුරු එකකුත් ගෙණ සිය ල් ලා බ ල ය ක් නො‍කොට අඹරාගෙණ සිය ල් ලා ස ර ය ක් වෙති දුමින් යන කුරු ල් ලා

දෙ ක ක් ලුණු සමග ගන්දක දෙකක් ගෙ න එ ක ක් සමාරක් සිරියල් කිරාගෙ න නැ ත ක් වෙලා ගල්පහරින් අඹරගෙ න උ ද ක් මෙලෙස නිලාවයි පෙරබසි න

බ ලා ලුණු ‍දොළස ගන්දක තුණක් කි රා පු ලා එක සමාරක් ගෙණ තරන් කි රා මු ලා නොකොට ගෙණ කරි කාලකුත් කි රා බ ලා ගත්තු මල්නිලාව එ ඉසිව රා

ත ර න් දොළස ලුණු විසිතුණ කිරා ලා අ ර න් අඟුරු සයකුත් ගෙණ බලා ලා කි ර න් ගෙන්දගම් පසකුත් පුලා ලා එ ර න් නෙලුම්මල් චක්ර්ය බලා ලා

26. හස්තමුද්රා් භාෂාව[සංස්කරණය]

අය නු ඉසේ යන ඉයනුද නළලේ බැමයේ පිට උයනුද ඇ ත් තා එය නු නාසමුල ඔයනුද පුඩුවේ කයනු කණත් හකුපිට ග ත් තා වය නු මුකේ යන පයනුද නිකවේ බෙල්ල වටට කුයනුම ල ත් තා වය නු තැලිය යන ඩයනුද උරයේ කටුසු පිටේ තක තෙයිය ත් තා

දය නු මිටේ වැල නාලිය නයනුද පයනු නරියා හන්දියට ත් බය නු අතේ පිට ‍මයනු කවඩියා යනු මිතුරෙ තිසර පැටිය ත් රය නු ඇලේකටලයනුද කුසයේ වයනු උකුල සොඳසේ සැතපෙ ත් සය නු ද තට්ටන් හයනු ද කලවා දනුමැන දනවා ගිරි අඹය ත්

කොම්බුව මාගිලි වක්ගිල ඇලපිලි දිඟුගිල්ලෙන් ඉස්පිලිග ත් තේ ‍නැම්මු ව දැඟිලි ඇදයට අරගෙන සිවිගිලි මිට අල්කරග ත් තේ න යි ගි ලි තනියම අල්ලේ තැබුකල සෑම කුරම පාපිලිග ත් තේ බැන් ද යි මේ කවි විලක්කු කතරේ බිලිඳු අප්පුහාමි ස ත් තේ

27. කරත්ත කව්[සංස්කරණය]

එ ගො ඩ ගොඩේ නා කණුවේ බැන්ද ගො නා
මෙ ගොඩ ගොඩේ නා කණුවේ බැන්ද ගො නා
දෙ ගො ඩ ත ලා එන වතුරට පැන්න ගො නා
අනේ මගේ රන් මුතු වල්ලියා ‍ ගො නා

ක ළු ග ල් ත ලා ල යි පාරට දම න් නේ
එ ම ග ල් පෑ ගි ල යි ගොන් කූර ගෙවෙ න් නේ
ගො නා නොවෙ යි හරකයි බර අදි න් නේ
කි රි ග ල් පොත්තෙ කන්දයි අපි නගි න් නේ

ත න් ඩ ලේ දෙන්න දොපොලේ දක්ක න වා
කඩු කැ ලේ ගාලෙ නොලිහා වද දෙ න වා
හ පු ත ලේ කන්ද දැකලා බඩ ද න වා
ප ව් ක ළ ගොනෝ ඇදපන් හපු‍තලෙ ය න වා

බ ත ට ක න් ට බැ රි බතලේ ගල ක න් ද
අ ල ට ක න් ට බැ රි අලගල්ලේ ක න් ද
හුන ට ක න් ට බැ රි හුන්නස්ගිරි ක න් ද
මෙකඳු තු ණ ට නායක සමනොල ක න් ද

වයි‍රි ගොනා දන ගහලා අදිනකො ට
මයිල ගොනා පැන්නේ පස්සට හොර ට
මොකද? කරන්නේ පූරුවෙ කළ කම ට
ඇදපන් ගොනෝ විගසින් ගාලගාව ට

ක ඳු නැ ග ලා දෙපයට සවි තැන ඉති නේ
බ ර ඇ ද ලා ඉලදඬු පොඩිවිය තදි නේ
දු ක සි ති ලා ගම නෑයෝ මතක්වු නේ
ග ම ඉ ඳ ලා වත් පණයන්න නොලැබු නේ

කන්දේ කකා ලන්දේ යන බෝස ත් තු
අත මිණි බැඳ පය මිණි බැඳ ජය ග ත් තු
රාජ සපන් සොඳ කරුණා ලැ බ ග ත් තු
වලවේ ගඟට බැස්සොය ගෝමර ඇ ත් තු

මාවැලිගගේ මා බැසලා නානකො ට
සුරපුර ලියක් බැස්සයි ‍ගඟ අද්දර ට
‍කරේ තිබුණු මුතු දෙපොටේ ලස්සන ට
අරන් යන්න සිතුනයි අඟුලෙන් ගම් ට

28. සරදම් කවි[සංස්කරණය]

පෙ ර රැ ස නගා පළහා අන්තිම රා සී නොමරැ ස ගහ පුරා එකොළොස් වන රා සී සු ග රැ ස දනෝ බුදිමින් සිවුවෙනි රා සි ප ස රැ ස ලෙසින් විකුමෙන් බස් දෙති වා සී

අ ව් ය නු රුයනු සඤ්ඤක ධයනු කි ට ටු‍ වේ ඩ ය නු අල්තයනු අනුබවට මු ට ටු වේ මා ය නු ලුයනු දෙති වැදිගොල්ල ක ට ටු‍ වේ ල ය නු ලඟ අකුර ඉස්පිල්ල මු ට ටු වේ

මි තු රු හට මුට්ටුවී ඇති මැසිවි ල් ල අ ත ර මං වුනේ අවුරුදු මංග ල් ල නොහැර මස් දෙතෝතින් අර වැදිගො ල් ල ස ත ර කුර දෙවන් මම දෙමි ඉස්පි ල් ල

අ හ ස උ ඩි න් කළුවන් බළලෙක් ඒ ලු මු හු ද මැ දි න් රතයක් පැදගෙන යා ලු අ ලි යෙ ක් ක ටි න් සිවලකු ඩැහැගෙන ඒ ලු මී මෙ ක් ගො සි න් වැලයක් බාගෙන කැ ලු

එ ගොඩ ත් බැලිමි එගොඩත් තන්දිරම් දි ර ම් මෙගොඩක් බැලිමි මෙගොඩක් තන්දිරම් දි ර ම් දෙගොඩ ම බැලිමි දෙගොඩම තන්දිරම් දි ර ම් තොගෙ සිවුපදට මගෙ සිවුපද මුහන් දි ර ම්

එ ගො ඩ ත් බැ ලි මි එගොඩත් ගසක නා ර න් මොගොඩත් බැ ලි මි මෙ‍ෙගාඩක් ගසක නා ර න් දොගොඩ ම බැ ලි මි දෙගොඩම ගසක නා ර න් තොගෙ සිවුපදට මගෙ සිවුපද අදි කා ර න්

කා ත් නැතෙයි නොසිතන්න මරුව තගෙ මරු බ ලේ මා ත් මගේ වග දන්නෝ නොදමති මා කැ ලේ මා ත් ගතිම් නම් යමරජුගෙන් ඔය මරු නි ලේ තා ත් තගේ අඹුවත් නටවමි මම දොර පි ලේ


42

29. අං කෙළි කව්[සංස්කරණය]

රණ කෙළි කෙළියේ දෙවිඳුගෙ නාමෙ ට පදකර කවි කිව්වේ ඔබෙ නාමෙ ට පත්තිනි මම පැන්නෙද? ගිනි ජලය ට දෙවොල් පතිනි වැඩියයි අං කෙළිය ට

කො‍සඹේවල දෙවි වැඩියයි මෙරඟ ට සියලු රෝග දුරුවෙයි තද සුන්කො ට ඉපදුන දා අප බාරයි ඔබහ ට අප බාරයි කොසබෑවල නිරිඳු ට

නොයවා වැඩියයි මල් ආසනය ට සෙල්ලන් සිරිකත පිහිටයි අපහ ට පෙකර අං තිබ්බා ඔබ නාමෙ ට මල් පත්තිනි වැඩියයි අං කෙළිය ට

හ ල ඹ ත් අ ර ගෙ ණ ගි යේ ය දුරු ර ට අ හ සි න් අ ර ගෙ ණ ගි යේ ය ඒ ර ට ව ර ම ක් ලැ බු නේ දෙවියෝ යැද සි ට අඹ පත්තිනි වැඩියා අං කෙළිය ට

සියලු වරම් ලැබුනයි දෙවිඳුන්හ ට සියලුම මල්කෙළි ලැබුනේ ඔබහ ට මදුරු මාල වැඩියා අං කෙළිය ට සියලුම දෙන බාරයි ඔබෙ නාමෙ ට


30. වස් කවි[සංස්කරණය]

(බරණ ගණිතයාගේ) යා ම් ‍බො ලං අපි හේන් බලන්න ට මේ ම් බ ලං හාවුන් කළ වීන ම ට කී ම් බො ලං මම කළු වැදි රාළ ට මා ම් බ ලං පලයන් මගෙ උගුල ට

යා ලු වේ මෙමට කළ අවමාන්නෙ ට වේ ලුවේ තිත්තකඩයින් බඳින්න ට මා ලු වේ දෙයක් නැත මුසුකරන්න ට ඕ ලු ‍ වේ නොගොස් සිටපන්න මඟුල ට

මු රු අ ණ බෙලෙන් රෝදුක් ගතවඩා ග න් දොරුව න වදින ඉස්සන් බඩ ඉරා ග න් කීරුවෙ න තරාදිය බරනින් බලා ග න් ගු රු දි න කෙමින ගත්තකු යකු මරා ග න්

43 නි න් ද නෙත නොවමින්ද දුක් විඳ කින්ද අපි මේ කර න් නේ අ න් ද මට රඹ කැන්ද කපමින් බැන්ද වැට පැන දුව න් නේ මු න් ද මුන් අඹුවන්ද උන් දරුවන්ද මින්මයි රැකෙ න් නේ ක න් ද සුරිඳුනි මන්ද මේ සොරු කැන්දවා ගෙණ නොය න් නේ

(කුන්කුනාවේ තෙරිඳුන්ගේ) මො කා දෝ එකා මට නොදැනෙයි මේ කා ක කා කුරුම්බා ගෙඩි බිම දමන එ කා වි කා ඇට නහර මස් බිලි ගන් මේ කා ය කා මහ සොහොන් මුගෙ දිවි ගන් සැනෙ කා

ති ගා ලෙසට සොරු මට කළ කා රි ය පි ගා න වත් බත්කන්නට නැ රි ය ග ගා කෙඳිරි සිටිනට සුත බා රි ය ව ගා නොවන ලෙස දෙවන් වසූ රි ය

(බරණ ගණිතයා කඳකුමර දෙවිඳුට කී කව් පෙළක්)

අ ත් බර අයුද ගණිමින් සිටි කඳ කුම ර ව ත් තෙද අසුර යුද වැද ජය ගතෝ පෙ ර ප ත් කර නුදුනි නම් මගෙ සුපුරුදු සොඳු ර අ ත් කරවා ගනිමි මම තගෙ කදිරපු ර

ප ව රා කදිරපුර පුද ලබනා තු ම් මා නොහැරා මම කියමි මගෙ දුක වැඳ නි ම් මා ප ව රා නුදුනි නම් මගෙ දිගැසිය න ම් මා උ දු රා මම ගණිම් ‍තගෙ වල්ලි අ ම් මා

වී රි ය කර බාලකාලේ ලැබපු ළ මා නැරි ය එක්වෙන්ට නෑසියො දුජන සැ මා සූ රි ය දෙවියන්ට වැඳ කියමි අත න මා බා රි ය මගෙ එවන් දෙවියන් කතරග මා

රූ ණු රට උතුම් නායක දෙවි කත රා මූ ණු සයකි බර අත් යුත් නැගි මසු රා පේ නු කර සිටිය මගෙ සුරතල් සොඳු රා දේ නු ඔබෙ තෙදින් මට උදුරා මෙව රා

ර ට ක දි රා පුර නායක දෙවි කත රා ම ට නි ත රා පැමුණුන දුක කී අත රා ම ට උ දු රා නුදුනි නම් මාගේ සොඳු රා තගෙ ම යු රා වාහන ගන්නෙමි උදු රා


"https://si.wikibooks.org/w/index.php?title=සම්මත_ජන_කවි_-_iii&oldid=9281" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි