සම්මත ජන කවි - iv

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

31. සෙත් කව්[සංස්කරණය]

ම ති ඳු හසු සිරි වැ සෙ තා ගනු තා ප සි ඳු ඉඹු ලක වැ සෙ තා දිමු තා ‍නො ම දු පැදුමේ පු ද තා ලබ තා දි නි ඳු ඔබ රැක දෙ ව තා සත තා

ගත සැම පැහැ දේ සෙ ම රා තෙද රා වැස ගිනි කර දේ ග ව රා නිතො රා ‍බො ජු න ට ලොබදේ වෙ ඩු රා පව රා අ ප ම ණ සි රි දේ සි කු රා සපු රා

ග ණි මි න් අත රන් අකුසා පිවි සා න ගි මි න් එකොලොම් විමසා සලෙ සා ය ම න න් දිග පුද ලබතා දිමු සා බු වි න න් ආ සෙත සලසා යස සා

ස පු රා මසු අත අ ර නා වර නා එ තු රා වැටකෙය වි ම නා පෙමි නා ප ව රා නිරිතේ පු ද නා ලබ නා මෙ ව රා අසුරිඳු සො බ නා සිරි නා

ගෙන තැද වට තුග ර ම නී පෙමි නී පෙම කරුනැගි රිටු ග ම නී ගුව නී දුනි පුද වරුනේ ලො බ නී රැහැ නී ශනි දෙවි ආතුර ර කි නී නිති නී

බ ඳ වෙලු ගෙන අත අ ර නේ වර නේ ඉ ඳ තුරු ජිවුලේ වි ම නේ පෙමි නේ පු ද ලැබ වයඹේ ර ඳ නේ ගග නේ ස ඳු දෙවි ආතුර ර කි නේ නිති නේ

න ගි තා මගිසෙකු පසිදේ මැති ‍ඳේ ව ඩි තා ‍ෙකාසැඹේ වැසතේ තිබ ‍ඳේ ල බ තා සවුමේ පුද දේ පැහැ ‍ඳේ ස ක තා බුද මේ ආතුර රැක ‍ඳේ

තො සා කුසුම් කුඹු සු ‍ර තේ දර තේ ල සා නරෙකු නැගි ව ඩි තේ සිරි තේ ඉ සා න බෝතුර වැ ස තේ නිය තේ ල සා සුරිඳු ගුරු දෙ ව තේ සැප තේ

ග ත නා විමනක ක ද ලී උදු ලී න ගි නා වාහන ක ම ලී ලක ලී ල බ නා පුද තල කැ ර ලී ‍ මෙබ ලී සොබනා බඹ දෙව් සෙ ත ලී සිය ලී

45

32. සතුරන් තේරීම[සංස්කරණය]

සදා පන්න පළමුව ජය වෙන සත ර ඊලඟ සදන් පණ යන පස් දෙන නිත ර යාලු දෙන්න ශාවාමයි එක හතු ර දැන් ගන් මිතුරෙ තුන් දෙනමයි ඒ අත ර

අකුසල් එකෙක් කුසලින් වැඩි එක යා ලු නසින දෙන්න ලග දෙන්නත් ගැල වේ ලු අකුසල් තුණෙන් කුසලෙන් වැඩි එක යා ලු නසින දෙන්න ලග දෙන්නලු එක මර ලු

33. සක්ගෙඩි සාන්තිය[සංස්කරණය]

ලොව් තුරු මුනිඳුන්ට වින වසවතා යේ සිව් වර මුනිඳු රුසි නවදෙන බලා යේ සත් සති ‍විනෙ බැරි රුසිවරු බලා යේ සිව් වර වරන් ගෙණ සක් ගෙඩි සාන්ති යේ

ව ර න් රැගෙන සක් රජුගෙන් පෙර සිට මා න ර න් රකින්නට මෙලොවට පිරිත් න මා ප ර න් පරා වෙන් වැදුනොත් විනේ ත මා ව රෙ න් විනේ සක් ගෙඩි අනුහසින් න මා

වැදුනි බිසව හට වසවතු පොලඟු ලෙසි න් බඳිති විදි රුසිවරු නවදෙන විගසි න් සදති වීදියේ දොල බිලි යකුට ඉති න් එදා සාන්තිය සක් ගෙඩි කළෝ ඉති න්

සි ව් වර දෙවිඳු සක් ගෙඩි සිව් කොණේ එ දා කි ව් පෙර සිට වැසෙන දෙවියෝ මෙරග සො දා ලැ ව් ගිනි ලෙසින් සක් ගෙඩි අනුහසින් ත දා කි ව් පෙර සක් දෙවිඳු සක් ගෙඩි බාස එ දා

විනේ මෙ නර ලොව සතහට පැතිර ගි යේ අපෙ මුනිඳුන්ට වසවතු යුද පැරද ගි යේ ගුණේ උතුම් මුනි අණ සක පැතිර ගි යේ අනේ සක් රජුගෙ සක් ගෙඩි සාන්ති යේ

මෙහෙම තෙද වරන් සක් දෙවියෝ නොල සේ පහවී එමහ සම්මත රජුගෙ වින දො සේ සමන් පතිනි දෙවියන් අනුහසින් මෙ සේ කොහොම දෝස නොතිබෙයි සක් ගෙඩි බා සේ 46


34. නයි නැටවීමේ කවි[සංස්කරණය]

බුද්දන් සරණෙ අණයට පෙණ ගොබ බැන්දෙන්
දම්මන් සරණෙ බලයෙන් කඳ මැද බැන්දෙන්
සංගන් සරණෙ බලයට මා වට බැන්දෙන්
මෙතුන් සරණෙ බලයට නයි හිමි බැන්දෙන්

අ හ ස ට ස ර ණ යි ඉරි දෙවිය න් නේ පොළොවට ස ර ණ යි සඳ දෙවිය න් නේ නු ව ණ ට ස ර ණ යි ගණ දෙවිය න් නේ අ ද ම ට ස ර ණ යි ගුරුවරයි න් නේ

අරණක ගල් ලෙන් වලයි ලගි න් නේ පෙර නෙක ඉසිවර බස් තෙපල න් නේ සරණ නමා ලොවුතුරා බුදු න් නේ දරණ ගසා නා රජ තෙළප න් නේ


අහසේ දෙවියෝ සෙවන කර න් නේ පොළොවේ මිහිකත් බිම බැඳ දු න් නේ සරණ ගතිමි බුදු ‍දම් සඟු රුව න් නේ දරණ ගසා හිස උස්සා නට න් නේ

ග න් ද මාල පර්වත සැදි පසේ බුදු න් නේ ප න් ද හසක් කල් ආයු ලැබේ න් නේ ර න් ද ම සේ නා රජුනි දරණ හෙල න් නේ අ න් ද මක රජුනි මා අතේ කෙලි න් නේ 47 ව ට කර සිටි පිරිස් සැවොම මා බස’ස න් නේ ක ට කොණකින් නපුරු දෙයක් අද නොසිත න් නේ ව ට මා හතර වරම් දෙවි රැක ඉ න් නේ අ ට මස්තානේ අණයෙන් දැපනෙ වැටෙ න් නේ

හ තු රු කමට සමහරු බලා නො ඉ න් නේ මි තු රු නි, මෙනයි කෙළියට තෑගි ලැබෙ න් නේ වි ත ර මහත්මගෙ ගුරුවර අණ සිහි ව න් නේ ක පු රු නාද ගුරුන් අණෙන් දැපනෙ වැටෙ න් නේ

පි ටි ය තමා පිනි බබා තිබෙ න් නේ වැ ටි ය එතෙක් උනු කොල නෙල මි න් නේ දු ටි ය සපන්කම් අපේ ගුරු න් නේ ප ටි ය සේම කර නගා කෙළි න් නේ

35. සිවු බසක්[සංස්කරණය]

ගොරක: වකුටු වෙලා මා සිටියට මා නැතිදා ගුණ කො යි න් ද

කහ: පොකුටු වෙලා මා සිටියට මා නැතිදා රුව කො යි න් ද

මිරිස්: හීන්කමට මා සිටියට මා නැතිදා සැර කො යි න් ද

ලුණු: තොපි තුන්දෙන එක්වුන මුත් මා නැතිදා රස කො යි න් ද

36. දහ අට වන්නම[සංස්කරණය]

ගජ ගා වන්නම[සංස්කරණය]

තානත් තම්දන තම්ද - නානත් තම්දන තම්ද, නානත් තම්දන තම්දන තානා - දෙව් පුර ඇතෙ කී - කුඹු දහසය කී දිග දළ අට කී - සත් ගෙබ කී වැව් පොකුණු ද කී - සත් සිය ගැන කී එක පොකුණෙක කී - සිවු මලෙ කී

සිවු මල පෙති කී - ගැන තිස් දෙක කී පෙත්තක නැටු කී - සිවු සැටෙ කී කවි කර වැනු කී - ලෙව් ඉසි බසෙ කී ගජගා නම කී - වන්න ම කී

නයියාඩි වන්නම[සංස්කරණය]

තෙම් තෙනෙ නම් තෙ නෙ න ම් තෙ නෙ නා නා තෙතෙනෙ තෙනම් තෙ නෙ නම් තෙ නෙ නා නා


48 ඉ පි ද එබෝසත් නාලොව වාරෙ ක පැ හැ ද ‍රකිති සිල් නරලොව වනයෙ ක බො ව ද දෙමින් අල්ලා අහිගුන්ටි ක පැ සැ ද ලමින් නටවා දුක් දී නෙ ක

අ න් ද ම් කින් ‍ඉඳ පෙනය නගා යේ ස න් ද ම් මෙන්ද හැඩින්න ක ලා යේ ර න් ද ම් මෙන් ගත වටින් දිලී යේ ප න් ද ම් ලෙස දන දී නටවා යේ

බෝ කො ළ අන්දම් පෙනය නගා යේ නා කො ළ අන්දම් පෙන හකුලා යේ ලෝ තු ළ රන්දම් සිරිති දිගා යේ ඒ කු ළ සතරත් පෙර සිට ආ යේ

දි ගා සිරුර කොටසක් හකුලා මු ඩි න ගා ගතය ලෙලවා කරමින් දැ ඩි ර ඟා සිරින් පිඹීමින් නදයෙන් වැ ඩි ව ගා අසන් මෙම වන්නම නයිය ඩි

කිරලා වන්නම[සංස්කරණය]

තම්දන තාන තනා තන තම්දන - තම්දන තාන තනා - තෙයි තන තාන තනා තන තම්දන - තෙයි තන තාන තනා -

ස න් න සොලෝ පෙළ දන්න ලෙසින් උප තින්න බලා සක ලා ඉ න් න තුරින් ඉගිලෙන්න පලින් තුරු කින්න බොජුන් සොය ලා ද න් න හඩින් තුඩ ගින්න නැඟුම් ස්වරයෙන්න ඉසින් දැක ලා ඔ න් න මෙදැන් පවසන්නෙ සිරින් යුතු වන්නමමයි කිර ලා

ඊරඩි වන්නම[සංස්කරණය]

තනන තනතා, නනන තනතා, තනන තනනා තානනතා -

ඇන්න කගපලියෙන්ද මුන අවියෙන්ද කැට මුගුරින්ද වල ත ඩි ග න්න නෙක තුරඟුන්ද අලි ඇතු ගෙන්ද බල යෙන්ද ගොර හැ ඩි ද න්න සරඹ වැනුන්ද ගෙන එඩියෙන්ද රජ මැරුතෙන් දිවි පො ඩි දු න්න සැර අවියෙන්ද එවෙන්දුල ඉන්ද පඩි යෙදු වර්ණතණ ඊර ඩි

උදාර වන්නම[සංස්කරණය]

තම්දන තම්දාන තම්ද නානා - තම් දන තන තම්දාන තම්ද නානා෴ ස දා බරණ පලඳා සිවු සැට කී - පුර ස ඳා ලෙසින් නැගි වාහන අතෙ කී බෙ දා සිවුරගින් පාබළ පෙළ කී - රඟ න දා හඩ ගිගුන් පසතුරු නොයෙ කී 49 වි දා යන ගමන් පුද පෙළ හර කී - රජ පු දා පෙර ගමන් රඟ සිවු සැට කී එ දා ගරු සිතින් වැඩි පුර වරෙ කී - යෙදු උ දා ර වර්ණතණය පෙර මේ ලෙස කී

සිංහ රාජ වන්නම[සංස්කරණය]

තනත් තනෙන තම්, දනන් තනත් තම්, දනත් තනෙ තම් දනත් තනත් තන ෴

පෙරත් කලෙක සිංහ රජෙක් වැටුති මහ ලිඳක්

තුලෙක ඉබි ලඩෙක් කරපු වැඩක්

හැරත් මෙහෙම යස වැඩක් වුනේ නැත චිරත් කලක පැවතුමක් යසයි හැඩ දුරත් බැලුම නොව ළඟත් බලන අය හටත් එලෙස වෙය කැටක් තබමි දඩ

වටත් අයට දැනෙනටත් කියමි මම රටක් වටින සිංහ රාජ වන්නමෙ හැඩ

සැවුලා වන්නම[සංස්කරණය]

තම් තම්දන තනම්, දන තම්දන තනම් තම් තම්දන තානත් තෙයි තම්ද, නා තම්ද නා නා.

සු රි ඳු න් පෙර සිටන්. බලයුත් සැට නිඳුන් සහ ගොස් කල යුදෙන්. අසුරන් ජය නොලදි ත් බ ර අ ත් ගෙණ කගින්. ඇන කොන්තචි වලින් අසුරන් කළ යුදෙන්. ජය ගෙන කඳ කුමරු න් ගස මි න් කග පතින්. දෙපලුව අසුර සෙන් දරුපා අතලුවෙන්. පලු දෙක ගෙන සැනෙකි න් එ ම ව න් පලුවකින්, එ උපන් සැනයකින් සැවුලා නම් එයින්. ලොව පළ කළ උපති න්

මයුරා වන්නම[සංස්කරණය]

තනෙන තන තන තනෙන තන තන තනෙන තන තානා - තිනෙන තින තින තිනෙන තින තින තිනෙන තින තිනෙනා෴

ස ත ර සිවු වර බලැති දිඩතර සුරිඳු නෙයි කදි රා ක ත ර ගම පුර සුරිඳු වාහන කරති රන මොන රා ප ත ර තෙද ගම්බීර සතට සෙත වේල අවිය ද රා නොහැර ඉසිවර යෙදුව මෙම යුර වර්ණරණ කර මයු රා




50

උකුසා වන්නම[සංස්කරණය]

තානා තානෙන තනම්
තානත් තනෙතත් තම්දන තානන්
තානා තනෙන තනම්

මෝරා බිජයෙනා
කලපත් දෙකඩත් කරසිත් තුටු වෙත්
දෙන්නා අදර තොසා

නෑරා තටු පතිනා
ලෙලවත් සොලවත් පියඹත් නදදෙත්
යන්නා පවන රැසා

සාරා බොජුන යෙනා
අයිරත් පෙතියොත් තුඩගත්, බුදිසිත්
පැන්නා එජල රැසා

බේරා ඉසුහු දැනා
පවසත් මෙපවත් දැනසත් ලොවටත්
වන්නම නම් උකුසා

හනුමා වන්නම[සංස්කරණය]

තනම් දනත් තම් දනත් තනම් දන, තනම් දනත් තනෙනා - තෙයි - තනම් දනත් තම් දනත් තනම් දෙන තනම් දනෙත් තනෙනා ෴

ගි රි න් ගිරට පැන ලැගුම් සොයා පුබුදිමින් අරුන කලමා - ගොර - දෙමින් නැවත වට පිටින් බලති නෙක උහුළු විහිළු පුදු මා එ යි න් නැවත පල තුරින් තුරට පැන මලින් පලද දලුමා - අත - දෙමින් රැගෙන කට කොනින් බුදිති වට පිටින් බියැති බැලු මා දු ටි න් අයෙක් සට පටින් පැනුම් රැලි පොටින්නෙරා ගෙව්මා - බය - දුටින් එවිට අතුපතින් වසා මුව ඉතින් නැතෙයි පෙනු මා ම තින් උඩගු සිත ගතින් වැඩිව පෙර පැතුම් විලස දැරුමා - නැත - යෙතින් මෙලෙස ඉසි මතින් යෙදුන පෙර මෙවන් වරුන ගනු මා

ගණපති වන්නම[සංස්කරණය]

   තම් දනත් දන තන, තාන තනම් දන තන, තන තන තම් දන තම් - දන නානා  ෴

යු ත් සිරින් බබලන. ඇත් ගිසින් සසොබන, වෙන් දළින් අඩදැන, ගනු සුද නා ර ත් පියුම් වැනි මුක, යුත් වසන් ලෙල දෙන, නෙත් අඳුන් නිල් මිණ, කුඹුර ම නා අ ත් උරින් පහතින, වෙත් සුරන් සිරුරින, යුත් නිතින් දෙවඟන, දෙදෙනෙකි නා ග ත් නැණින් යුතු සුරි, දෙක් බැවින් ‍ඉසි දැන වෙත් මෙවන් ගණපති වන්නමි නා

51

වෛරොඩි වන්නම[සංස්කරණය]

තම්දන තම්දන තම්දන තනා - තානා තෙයි තාන තෙයි තානා තෙයි තානා තෙයි තානා - තම්දන තනා, තානා තෙයි තනම් දන නම් දත තානත් තෙයි තම්ද - නා තම්ද නා නා - අ ග ය වඩන කවි වරුනා, රඟය දැනෙයි කළ රචනා මට උරනා නොව මෙදිනා, මහතුගෙ අවසර රැගෙන සමා වා ඉ සු රු දෙවිඳු වඩින දිනා, කෙගෙතු විමන, දැන නෙතිනා. එම විමනා, දෙවි වඩිනා, කෙහෙතුද දැක කොයි වඩිති කමා වා වි ම න සමග කෙහෙතු ගැනා, ඉසුරු දෙවිඳු තුති දෙමිනා, මෙම වරුණා, කළ යෙහෙනා, පාතාල වෛරොඩි වන්නම් මේ වා ඔ බි න මෙසබ තුළ පැමිණි, කවිය නැතුව බොරු වරුණා, කළ දුදනා, නැත ඔබිනා, උගතුගෙ බල වැඩි මොකද? පමා වා

සුරපති වන්නම[සංස්කරණය]

තනා නත් තම්දන තනම්දන - තම් දනත් තම්දාන තන තම් - දන තම්ද නානා -

ශ්රීන යා මත් පති උමගනා දෙව් නැති විලිසෝකයෙන් ඉසුරිඳු - දෙවෙස වෙලාග ති ගි යා කොතනද නැතුව දැනුමක් සෙවුකල ලැබුනාවු දෙවිදු - තෝස මනා රු ති කි යා රග නද තාලයෙන් වර්ණ්ණයක් ගෙනහැර පෑවු ඉසුරිඳු - කේස සරඹ නි ති න යා වට කර දරන සුරිඳුගෙ වර්ණ ණයකි ගෙන පෑවු පරසිදු - වන්නම සුර ප ති

මූසලඩි වන්නම[සංස්කරණය]

තානත්ත තානත්ත තානම, තමද, නා නත්ත තනෙ නත්ත තානම් -- තනත් තනෙන, තනෙන. තනෙන. තානෙන තම්දාන තනෙන, නා නත්ත තනෙ නත්ත තානම්, තම්ද. නා නත්ත තනෙ නත්තතා නම් -



52 වන පැත්ත බිය බත්ව සයනම් - දුටත් යනෙන විටත් දුවන පිටත් පොම ගසා පනිමින - නැත නාඩි ඉඳ වාඩි වෙවුලු මා නොනැවත යනු නැත එතනින් - හිරත් අවර ගිරත් පැමිණි කලත් වසන තැනින් දුවන- පැන අඩි පත්ත්ර්සි බුදිමි න් සිරි ගත්ත සඳු පත්ව මුදුනෙන්. විටත් ඔවුන තුටත් සිතින මහත් සමගි මෙන් දුව පැන - උනුදැඩි වන වාඩි ලන්න ම් මේ ඇත්තමයි සත්ත කියනෙම් --ගමනක් යන විලසත් ගෙන ඉසිඳුන් දෙවි කල සතොසින-- කර දැඩි මූසලඩි වන්න ම්

උරඟා වන්නම[සංස්කරණය]

තම්ද නාන තාත තනම්
නම්ද නාන තාන තානාන තාන තනම්
තම්ද නාන තාන තනා

අනගා පුලින් ගතවේ
සුලගා බොජුන් එවගා - මැඩින් සමගා
වෙරගා ගිලුන් පොලගා

බඩගා යමින් පොළොවේ
සමගා උඩත් එලඟා - සබෙත් තුලගා
බලමින් බිමත් සමගා

එනගා ගුලින් ගොඩවේ
හැඩගා නොමින් සරගා - ගමන් එලගා
පෙනගා විකුම් අනගා

උරඟා ගමන් යෙදුවේ
නැනගා ඉසින් අනගා - ලෙසින් ස්වරගා
මෙරගා වරුණ උරගා

අසදෘශ වන්නම[සංස්කරණය]

තානම්. තම්දාන තනෙන තම්ද, නානම්, තම්දාන තනෙන තම්ද, නානම්. තම්දාන තනෙන තම්ද, නා තම්ද නානා -

මු නි ඳු න්, දම් සඟ සැරියුත් වැඳ, ගනිමින්, සැම ඇති දොස හැර බිඳ, මෙවදන්, ඉසි බස ලෙස නිවරද පවසන්නෙම් සබ යේ සු රි ඳු න්, විස්කර්මසම පළමු පද; සතරින් තිසුරිඳු හැට හතරද, ගදඹුන්, වැයු දෙසිය සොළස පද, එන මෙන් දිවපුර යේ නි රි ඳු න්, සම්මත මුල පටුනද, දකිමින්, සුරවර බැස මෙලොවද, කෙරුවෙන් දෙලොවෙහි විය සදුසද ගනිමින් නැන මත යේ ර ඟ දු න්, සැටි වී පිරියද. යෙදුවෙන් පිළිවෙළ ඉසිනාරද, ස්වරයෙන් ගණනින් ඇති තාලද වන්නම අසදෘශ යේ



53

ගාහක වන්නම[සංස්කරණය]

ත න තම් දනා තම් දනා තම්ද නා නා- තෙ යි තන තම්දන තම්දනා තම්ද නා නා

ස ක් බඹ ඉසුරු එවිස්කම් කරන ම ස ක් ගින්නං විණාවය ගෙණ සැ ම ස ක් විති රජහට ඉසුරිඳු කළ මෙ ම ස ක් නදයෙන් සැදි ගාහක වන්න ම

තුරඟා වන්නම[සංස්කරණය]

තත් තත් තනන් තනෙන, නත් තත් තනන් තනෙන තත් තත් තනන් තනෙනා තානා - තන තනෙන තන තනෙන තනෙනත් තනත් තම් දනත් තම්දනානා -

සත් වෙත් මහත් අදර, ලත් යුත් සිදත් කුමරු ගත් සිත් තොසත් පැවිදි අංගා - අනකරන චන්නයෙන, කන්තකය අසු ගෙනෙන, ගෙන එදුන අසුගෙ පිට නැන් ගා

ගත් ගත් පයක් අසුගෙ, සබ්දත් වසත් සුරිඳු යන්නෙත් තොසින් තිදෙන සමගා - යන යනෙන කල තිදෙන එතැන තැන පසුව දැන, ගංතෙරට පත් වුණිය එම ගා

ලත් ලත් සිතත් තිදෙන, වෙත් වෙත් එකත් පසව මුත් කනත්කත් වේයි තුරගා - සිදුහතුන් ගෙන වහන, වන්න වලිගය අතින පැන්නෙත් එතෙර අනොම ගං ගා

ගොත් සිත් මහත් රුසිරු, ලත් යුත් තෙදත් කුමරු, ගෙන් සෙත් රැගත් නරිත අංගා - තිදෙන පැන ගියෙ ගගින එ‍තෙද අන ගෙන බැතින, යෙදුව නැන වර්ණ‍ණයෙන තුර ගා

37. වන්නම් සහ සවුදම් කවි[සංස්කරණය]

දං නං මහමෙර උසටත් වැඩියෙන් මොනවද ඒ දුං දං දං නං සමුදුර ජලකඳ පසුකර මොනවද ඒ දුං දං දං නං අහසේ තරු මදි පොළොවේ පස් මදි කර දුං දං දං නං කිවි‍ඳෙක් වෙන් වෙන් වසයෙන් කියාදියන් සවු දං

තන තන තම් දෙන තංදෙන තන තානා - නා තාදෙන තං දෙන තානතනා.

සාර අසංකය පෙරුම් පුරා මුනි බුදුව මෙතුන්ලොව විපුල ක ලේ දී ර බලැති තෙද වසවතු ඇවිදින් දසබිම්බර ගෙන පෑපු ක ලේ පාර මතා බලයෙන් අප මුනි දසබිම්බර බිඳ ජය ගත්තු බ ලේ මාර යුදෙන් ජයගත් ඒ සිරිමා බෝදි වඳිමු අපි නිසන් ස ලේ

54 ස ක ල බලැති තෙද විපුල ගුණැති සොඳ දීර බලැති දුටු ගැමුණු රජු න් ල ක ල දිනෙක රුපු යුදයෙන් ජය ගෙන සාසනයට සිත් බැන්ද තොසි න් ප බ ල බලැති තෙද උරඟ කුසේ තිබු සෝම තෙරිඳු දාතුද ගෙණෙමි න් එ ක ල බැඳපු සොඳ ස්වර්ණකසෑය වැඳ මුනි දැක විවරණ ගත්ත ලෙසි න්

බි ඳ ලා පසකින් මහබඹු ගෙණදුන් සිවුරු දරාගෙන අප මුනිඳු න් සි ඳ ලා කෙලෙසුන් දුරුකර අප මුනි පාරමිතාබල සිහිකරමි න් බැඳ ලා දා ගැබ දාතු බෙලෙන් දැන් මුදුනට රන් කොත පිහිටුවමි න් වැ ඳලා අපි එමු මෙත් මුනි දැක්මට ලංකාරාමය සතුටු සිති න්

ම ක් කම කැලණිය මයියන්ගනයද අනුරපුරේ අටමස්තානෙ න් එ ක් කම සමනළ දිවාගුවාවද කිරිවෙහෙරද නාගයදීපෙ ‍න් දැ ක් කද සව්සත මෙපුර නිරින්දෝ වඳිති මෙතේමුනි වාරගණ න් ඔ ක් කම සැමදෙන නිවන් පතාගෙන ථූපාරාමය වඳිමු බැති න්

ලෝවා මහපායේ කළ විස්තර සකියෙනි මාතින් අහප න් නේ දැවා නාගල් යටට අතුරමින් ගල් කණු කවිකරලා දු න් නේ වික්රමම තෙද ඇති සක්රන දෙවිදු සිට ලෝතට්ටුව සවිකර දු න් නේ දෙවගෙම ගණනින් අට දහසක් ඇති ලෝවා මහපා වැඳග න් නේ

38. දෙබසක් (වෙදකු හා ලෙඩකු අතර)[සංස්කරණය]

ලෙඩා:- පෙ ර කා ලේ අකුසල් මගෙ ඉතුරු වෙලා තිබි ලා රැ කා ලේ තදින් වහින වැස්සට පිනි බා ලා හු ණු සා ලේ බතුන් සමග කොස් ඇට හොදි කා ලා වෙ ද රා ළේ ඉන්ඩ බැරිය බඩේ ගාය හැදි ලා වෙදා:- පෙ ර කා ලේ අකුසල් නොව කටේ අවුල තිබි ලා මේ කා ලේ මහලු අයට ඔවැනි අහර දුබ ලා ජය කා ලේ ඇටත් සමග අරළුත් ගෙණ කිර ලා ලෙ ඩ රා ළේ බීපන් දෙකොනින්ම යන්ඩ ගහ ලා

39. පරන්නෙක් දෙව්ලොව ගිය සැටි[සංස්කරණය]

කි ළි කු ණු නැ ති 	වඳිගෙ පුතෙක් ඇඳගෙන නිල්වලා කඩ	ක් 
මි රි ඟු දි යෙ   න්		නානය කර පැලඳ දිවුල් මල්වඩම	ක් 
තු ර ඟ අ ඟි     න්		රතය තනා අඹරා ඉබි ලොබින් යොත	ක්
කු හු ඹු අ ඟි    න්		කෙවිට තනා දැක්කුවෙ සුරපුරට උද	ක් 




55

40. පන්තේරු කවි[සංස්කරණය]

ර න් ගි ර මෙන් දිලි පුන් සඳ කිරනෙව් දිනක රා දු න් වෙ ර සීතල වන්දන මෙන් විය විසිතු රා ම න් වෙ ර වැඩියොත් නරේන්ර්ෙන්සිහ හිමි ලක්සු රා ම න් ම ද පන්සැර විද යුද නොකෙරෙයි පෙරයු රා අ තු රු දහන් කළ දිනිසුරු ලොව ගනඳුර පි රී ත ඹු රු බාන විදු රුදුරු කුරිරු මද ඔද හ රී අ ඳු රු සතුරු කුල නරේන්ර්ුරුසිහ හිමියෙනි පි රී සොඳුරු ළමා වයසෙහි මට දුක් ඉවසනු බැ රී ම ද නල සෝම, කිරණ වැ දී ම, යුග දග පේම, ගිනි දැල් වී ඉ ඳ හැ ම දා ම, වෙනතක දේම, සක්‍ නොම වීම, දසසිල් වී සොඳ සඳු නේ ම, කුණු තැ ව රී ම, සිතට ඉ තා ම. පිළිකුල් වී ල ද ව ය සේ ම, ර ජ සි හ නා ම. නි රි ඳු ප තා ම, වියවුල් වී දි න ප ති සා ර, පි රි ප ති තා ර, හිමකර නැර, ගිරහ ප තී දද බැ ඳ මෝ ර, ම ඳ ම නු දා ර, හය ම ඳ මා ර, පිවිසග තී ඉතිකින් ගෝ ර, මෙ වි යෝ පා ර, වර බැස තීර. කෙලෙස යෙ තී අ ද ක ර වා ර, වීර විකුම් යුතු නරේන්ර්ු සිහ හිමි පා ජග තී රි ය හි මි වා ද, වෙමිනි උදාර සැර විදිනේය සිතු ලෙස ටා කොවුලිඳුනා ද, යකු හඩ සේම ඇසෙනුය තාප වී කන ටා දිලි කොඳ සාද, ගිමිදෙයි නෑර, යුගතග පාල රිවි ලෙස ටා වැඳ සි රි පා ද, සකි, මෙවියෝග පවස නරේන්ර්ල සිහ රජු ටා
"https://si.wikibooks.org/w/index.php?title=සම්මත_ජන_කවි_-_iv&oldid=11893" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි