සම්මත ජන කවි - v

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

41. කවියෙන් කී සාක්කියක්[සංස්කරණය]

කළුත්, සපුත්. සවුන්දරිත් ලමිත්, කුමිත්, සමිත්තරින් කිරිත්, ගිරිත්. පවුත්තරින් - ඇවිත් කළ රොසේ ඔහොය්යා අවුල්නාද සපිරිවර්දනේ - දින දින ඔහොය්යා අවුල්නාද සපිරිවර්දනේ පසු ත්, පෙරත්, දෙයත්. ව ර ත් රකි ත්, සි ටිත්. අ නිත්. බ නි ත් ගස ත්. ඉ සි ත්, ගලු ත්. වැ ලු ත් - මමත් දුටු ලෙසේ ඔහොය්යා අවුල්නාද................ ඇ ඹුල් දෙනියෙ කිරාගෙ අඹු දි ඹුල් මලිට ඇන්න ටොක්ක බුබු ල් නැඟුති හිස හැම තැන -ඇඹුල් දෙසි ලෙසේ ඔහොය්යා අවුල්නාද.................


56 නැඹුල් යකුට නිති පුදකොට එ ක ල් දියඟු දිවගෙන ගොස් දි ඹු ල් දියට කඩන් පැනපි - කිඹුල් මොවෙකුසේ ඔහොය්යා අවුල්නාද................. නල්ලුරුවෙ සෙල්ලගෙ අඹු එතැනම සිට ගුල්ලො නොවිදි ඉන්නක් ගෙන බල්ල කියා - ගසන කල සිටා ඔහොය්යා අවුල්නාද ............... ඉල්ල කකා ආඬින් වෙත කොල්ල සේම ගොස් දියෝගු බල්ල සේම පැනපිය ගොස් - වල්ල කැලයටා ඔහොය්යා අවුල්නාද................ ටොක්ක නොහැර ඉන්නා බඩ බක්ක කියන ගකු‍රගෙ දුව අක්කෙ නුඹත් එන්නෙද - අන්නක්ක නෙලුමටා ඔහොය්යා අවුල්නාද................ කෙක්ක අගින් ඇන්න කලට හක්ක දෙපිට දත් එලියට ටොක්ක නොකා පැනපිය - ලිබ්බොක්ක ඇතුළටා ඔහොය්යා අවුල්නාද................. වත්තල කළුවාගෙ අඹුව තිත්ත කථාවෙන් බැණ බැණ වත්ත මැදෙහි තිබුණු කිතුල් - පිත්ත ‍ගණිමිනා ඔහොය්යා අවුල්නාද............... පැත්ත පිටට දුන්කල සම් පොත්ත ඉගිලි හඩක් ගසා අත්තන කැලයට දුවපිය - චිත්ත බියගෙනා ඔහොය්යා අවුල්නාද.................

42. උඩැක්කි උපත[සංස්කරණය]

 සම්මතේ විත්ති               ය 
 සුරදෙවි සමග ඇදුරු           ය
 පෙර මේ උඩැක්කි            ය
 කවුද දුන්නේ මෙමට ඩැක්කි     ය
 සුර සමග එක් වූ 			ණ
 සිටුව නොයෙක් ලක්ස		ණ
 උඩැක්කිය ලක්ස			ණ
 කියා මිස නොගසනුව ලක්ස		ණ
 දහසක් රන් තිසෙ		ක
 බැලුවයි දිවස් ලොව නෙ	ක
 මූදෙන් වන් තිසෙ	        ක 
 එදා දෙවියෝ දුන්නු දළ දෙ	ක
 දළ ‍ගජෙනි ඉඳු		වා
 කියවා මෙසිහ ලඟු	        වා
 ලියවා ඇදුරු		වා
 කඳක් දුන්නේ කඳ කුමරු	වා
 සැටිය මෙන් සුරති	        ඳු
 දුටිය ඊටත් නරති		ඳු
 අටිය වරමින් ඉ		ඳු
 ගැටිය දුන්නේ රාහු අසුරි	ඳු
 සා දෙක සඳු දු		නී 
 ලනුපොට නාත දෙවි දු	නී 
 උරපොට සක් දු		නී 
 කඳක් ලියවා කඳ කුමරු දු	නී 
 දෙසූ සක් නොවර	දා
 බැලුවයි දවස් පැහැ	දා
 මතු බුදු වෙන සො	දා
 ලනුව දුන්නේ ‍නාත දෙවි	ඳා
 උර පොට සක් වෙ	සේ
 ලනුවෙ නාත දෙවි වෙ	සේ
 සළඹේ සඳු වෙ		සේ
 ක‍ඳේ කඳ කුමරුවා වෙ	සේ
 සක් සුරඟනන්		නේ
 නලළෙ තිලක ලන්	නේ
 පෙර පතිනි යන්	‍	නේ
 පැවති පුවතයි මම කියන්	නේ
 උතුම් ගුණ දෙවි		යෝ
 සත් සත් පතිනි දෙවි	යෝ
 මිහිකත් මෙදෙවි		යෝ
 උඩැක්කියෙ කවි අසන් දෙවි	යෝ

43. උඩැක්කි කව් හා පද[සංස්කරණය]

සි න් දෙ කෙලෙසුන් මෙ අප මුනිරජ සතුන් මොක්පුර හරින විලසි න් බි න් දෙ දසමරු එමරු බුදු වී පාරමිතා බල අනුහසි න් කෙ න්ද මුතුපෙල ඇමුණුවාසේ අසව තාලම් දෙතිස දැ න් වැ න් ද මුනිරජ දෙව් බඹුන් විත් දෙසු දම් අසලා තොයි න්

ස දා තුන්ගවු පමණ බෙරයක් ඉනදරාගෙණ ගාන්ධර්ව ය වී දා සැඩ පලු නටන ඉසුරුට එදා දිවපුත් ගැසූ හේරි ය යොදා ගදඹය එදා සිට මේ ලොවට පැවතී පංච තුරි ය එ දා ඉසිවර මුලට ගැසුවේ පංච තාලය අසනු මැනවි ය

(කල්ලරු කරුව කරුණහං තබ අරි යුරු චිල්ල රචිනී අරි විපපුර තානරජෙත් තජෙත් තජෙන් නමෝ හෙත් කඩ අර)

මෙ න් න මහතුනි තරඟ නොව ඉඳ දෙමින් අවසර අසා ‍මගෙ බ ස දෙ න් න සමගිව සුරල් සහ පද ගසා අපි දැන් වෙමින් උදහ ස ද න් න පමණට වැඩියෙ උඩපැන සුරල් සවුදම් ගසනවා මි ස ඔ න් න ගනිතොත් මෙන්න ගැසුමට නාග මිණි තාලමක් මේ ලෙ ස

(තං තදික්කුන් තරිකිට දික්කුන් තරි දිරි කිට ජෙං ජෙං ගත් ජෙහෙකුරු කුරුලන් කුරුලන් තා)


59 පො ර ණා සිට පැවති තාල දෙසිය ‍සොළස ඇත සරිය ට එ යි නා යන්තම් පදයක් දැන ආවේ ඇයි? සබය ට නොදැ නා තොරතුරු සතරෙහි සමහරු එනවා තරහෙ ට ව ඳි නා අත ‍සොළස මඳක් දක්වමි වියතුනි මෙලෙස ට

ස ත ර අපේ මවු කර හිඳුවා සිඳුපිට සතියක් පීන ත අ ම ර එ බෝසත් දැකලා බුදු වෙන්නට දුන්නේ සි ත බි ඳැ ර මරුන් බුදුව මුනිඳු පුදට ගඳඹ ඇවිත් අන ත එ බෙ ර පළමු ගැසුව “සතර අතඹුල්” මේ වඳිනා අ ත

එ මු නි සුජාතා මවු ලඳ දුන් කිරි පිඬු තලිය ලබ ත එ වැනි තලිය නේරංජන ගඟට දමා ලකුණු බල ත ලැ බු නි මරුන් බිඳ බුදු බව පසතුරු ගොස ගදඹ කර ත දෙවෙනි ගැසුව වඳිනා අත “දොම් දොම් තක කිට” නම ඇ ත

දු නු කුස තණ සොත්තිය බමුණු අපෙ මුනි බෝමැඩ ඉ ස ඉ න් විදුරාසන මුනිඳුට පැන නැංගේ රියන් තුදු ස න න් බෙර ගෙණ ගදඹ එසුර මුනිඳුන් නම කර සිට ල ස තු න් වෙති වඳිනා අත “රීත් ගත් තත්” කියනා මේ ලෙ ස

ස ත ර අපේ බුදුවෙනදා ජය ගෝසා කළයි එදි න එ සු ර ගදඹ කළ නෙර්තය මෙලක තුළේ දැන් පවති න ගැඹු ර කොසෙද නොදැන සතරෙ කවුරුන් වැඩියෙන් දඟල න ස ත ර වෙනුව ගැසුවෙ නමා “තත් දොම් කිට දිරි කිට” ය න

ප ත් වු නි සිරිමා බෝ මුල අපෙ මුනිඳුන් එබුදු බව ට නි ක් මු නි බඹ අසුර සුරන් එතන කරන ජය පුදස ට එ ක් වෙ ති තුරු ගොසට පළමු ගත්තෙ එකැස් බෙර ගසන ට ප ස් වෙ නි වඳිනා අත “රින් ගත් තත්” කියනා මෙලෙස ට

ම ර ද බිරම් වෙස් ගෙණ දස බිම්බර විත් අපෙ මුනි වෙ ත නොරැ දි ඔවුහු දුවති යන්ඩ බලයෙන් පිරු දස පර මි ත ර ග ද සුරන් කරම එතන පසගතුරෙන් මුනිඳු පුද ත “ර කු ‍ ද දැහින්” කියා ගැසුව සයවෙනි මේ විඳින අ ත

න න් න න් වෙස් ගත් මරුටත් වැඩියෙ අලව් යකු රළුව න පි න් ව ත් තුම් අපෙ මුනිතුම ඔහු දප බිද දම් දෙසමි න ය න් ත න් දැන් පවසන්නෙමි තාල නෙර්ත විදිය මෙත න “දි න් දි න්‍ ගත්තක්” කියනා ගැසු වඳිනා අත සත් ව න

එ දා බැ න් ද රන් තලියේ වාදෙට දෙව්දත් අවුදි න සුරා වෙ න් ද පොවා ඇතොක් ඇරියෙ මුනිඳු නසින ලෙසි න ඇතා බි න් ද වා දප හළ උතුම් මුනිඳුගේ බලයෙ න ගැ සු ව න් ද මානන් අටවෙනි “කුන් දන් දැහින්” කිය න


60 උතුම් මුනිඳු බුදු වී ලොවු සතට දහම් දෙසනා ව ර කපම් ඇඟිලි අප මුනිඳුගෙ ලුහු බැඳ දිව් අගුල් එසො ර ඔවුන් දැපන කළ මුනිඳුන් බුදුවු දිනේ රැස්වූ සු ර “දොදොම් දැහින්” කියන වන්ද මානන් ගැසු නවවෙනි ව ර

ද ස පාරමිත පුරා මුනිඳු බුදුව එ බෝ මුලේ ඉ ඳා අ ස දිස දම් දෙසා සතුන් නිවන් පුරට ඇරිය එ දා තො ස කර මුනි බුදුවු දින රැස්ව ගදඹ මුනිඳු වැ ඳා ද ස වෙනුවට “රෙග්ගත” යන වඳිනා අත ගැසුව එ දා

එ ප සැ ස් බුදු වුනු දිනයේ පුදට පංච භේරි නදි න එ ද ව ස් රැස්වු ගඳඔය කළ නෙර්තය දැන් පවති න පෙර බ ස් අඩු නොකර ඇදුරු වදනින් මෙම ලක පවති න එකොළාස් වෙනි වඳිනා අත “දිං දිං තා” කියා ගස න

මු නි ඳු ට වෙර බැඳි දෙවිදත් ගිජු කුළු මුදුනතේ සි ට සි ර ස ට ගල් හෙලු පවින් වැටිණි ගොසින් අවිවිය ට ස ත හ ට වැඩ කළ මුනිඳුගෙ සිරිපා වැඳ ගදඹ පුද ට “ත රි කි ට දොම්” කියා වඳින රත් අත ගැසු දොළොස් වර ට

උ තු ම න් බුදු වුන දිනයේ මරුට බයෙන් දිව්ව සුර න තනියෙන් අප මුනි බෝමැඩ වැඩ උන්නේ විදුරා ස න ම රු ම න් බිඳ බුදු වුනු පසු බඹ සුරනර රැස්ව එත න ද ස තු න් වෙනි වඳිනා අත “දොම් දොම් තා” කියා ගස න

මු නි ඳු ට පුද පිණිස ගදඹ බුදුවු දිනේ පළමු අත ත එ ප ස ට තුරු දෙවෙනි විතත තුන්වෙනි මේ අතත විත ත ස ත ර ට ගණ පසට සුසිර මෙ පස් එයින් පෙර දිගු අ ත මෙලෙසට දස සතර වෙනුව ගැසු “දිං තා” වඳිනා අ ත

ස ව නා අපෙ මරු පරදා සතට අමා දහම් දෙ සු ව එ දි නා කළ නෙර්ත ගදඹ පැවතාවයි මෙලක ප සු ව නොදැනා මෙම රැගුම් නෙර්ත සමහරු එයි තරඟ මු සු ව ව ඳි නා අත පසළොස් වෙති “ගුගුද ගුඳන්” කියා ගැ සු ව

තු දු ස් රියන් විදුරස්නේ වැඩ හිඳ බුදුවුනු දිනයෙ ම ස තො ස් සිතින් ඇවිත් ‍ගදඹ දිව බෙර ගෙණ පුදට බො‍ෙහා ම ද ව ස් එතන කළ නෙර්තය පැවත මෙලක සිරිත් ලෙස ම සොළො ස් වෙනුව “දිරිකිට” යන වඳිනා අත ගැසු අන්ති ම


44. සිවුපද[සංස්කරණය]

පු රි ය සුනෙර වට දෙවරක් ගියා දෝ පූ රි ය යනෙන රත ඇන ඉගුලුනා දෝ වි රි ය කරන රාහුට අසුවුනා දෝ පූ රි ය උදානුනේ එම නිසා දෝ

61 සූ රි ය සුනෙර වට දෙවරක් ගියෙත් නැ තී සූ රි ය යනෙන රත ඇන ඉගුලුනෙත් නැ තී වී රි ය කරන රාහුට අසුවුනෙත් නැ තී සූ රි ය උදාවන්නට තව පමා නැ තී

අයියන්ඩී නුඹ කොතනින් ගෙණා වි යේ සක බඹතල වක මුදුනෙන් ගෙණා වි යේ මසින් මසට ගොප් ඇද ඇද පමා වි යේ අත්තනගල්ල ගලපිට පඳුර මා වි යේ

රෑ වෙ ලා මොනරු ගස් යන වෙලා වේ ඇ හැ රි ලා බිළිඳු කිරි බොන වෙලා වේ එ ලි වෙ ලා කුකුළො හඩලන වෙලා වේ කැ ර ලා ඇඬුවෙ දොරකඩ මරා වේ

අන්දරකැලේ දරකැඩුමට යන්ට එ පා පාලු ලි‍ේඳේ දියකෙළියේ යන්ට එ පා අනුන් කියන බස් සිතකට ගන්ට එ පා රටක යතත් මට නොකියා යන්ට එ පා

උතුරු දිගට බිම යන සමතලා වේ බිඩර කළුවරට එන වැහි වලා වේ නොයෙක් දුරුකතර ඉඳලාවද? ආ වේ ලකුණු බලා ආවද? තම්පලා වේ

මන්දාරමට උඩ කෙළිනා වැහිලේ නී ගොනුගෙ පිටට දැම්මා වැනි බරගෝ නී වෙල මැද අම්බලම කාටත් පරවේ නී මීට තනි නැත නාඩන් උඹ උලලේ නී

සූ රි ය උ දා ව න තු රු පිනි බෑවි ල් ල පා රු ව ප දි න තු රු සයුරේ සෙලවී ල් ල මාරුව බල බලා සිතයට කැරකි ල් ල කාරිය කෙ රෙ න තුරු කාගෙන් රැවටි ල් ල

දුකින් දුකින් මම පැලපිට උන්කල ට කිරලෙක් ඇවිත් බයගැන්නූවයි එවි ට අනිච්චං කිරලො මා බය ගැන්නුව ට හෙට වෙනිදා දඩ පමුණයි කිරලා ට

මගේ රැලේ එක කිරලෙක් අඩු බැවි න අඬා සිටිමි උඹ සිටිනා පැල උඩි න ඒ වරදට දඩ ගණිතොත් මා අති න අතින් ගමන එන්නෙමි උඹෙ පැල උඩි න

62

මි න් නේරිය මග මාවත යන්න න් ඩ තු න් අවුරුදු ළමයෙකු ගිනි මොලව න් ඩ උ න් පිනන සයුරේ බැරි පින න් ඩ ප න් හිද ගත් කෙනෙක් මිස බැරි ‍තෝර න් ඩ

ම ල් ලී මකුට නාගර යන ව්යාරකර න ගෞ ඩි ගණිත බ්රානහිත බමුණන්ගෙන් න ම ල් ලී මාරංගයෙන් මේ පද සන් න ම ල් ලී අග්රග බෝජනයෙන් ඇතසන් න

අ ඹු ව ට බයේ ගෙදරින් යයි පැල උඩ ට ඌ ර ට බයේ නොබසියි මැරුවත් බිම ට ඒ ක ට මොකද? තව පුරසාරම් එම ට මූ ල ට හොඳයි හැඳ නැතුවම පටවන් ට

උ ඹ ම ල් ලේ මට සිවුපද නොකිය න් න ග න වැ ල් ලේ තද අව්වේ නොසිටි න් න රැ ව ටි ල් ලේ වග මගෙනුත් අහප න් න ලි ඳ ප ල් ලේ සිහරද වැටුනා වැ න් න

පෙරළි කවක්[සංස්කරණය]

කුලි වකුලත් මොන රනරත් කලක වෙ තේ හා මිරකෙක් වට කොලිගෙන් ඉඩ මහි තේ ගොටලු බැනෙක් මාරතයෙන් දුන පැව තේ වුකිනනත් ගොලතයියා‍ නොන තක තේ

45. තොටගමු නිමිත්ත[සංස්කරණය]

අ ට තු රු සි ය ක් බොල්ලන්ගෙණ පෙකර නු වට කොට ග හන් පුදකර තුන් තැනක ල නු වි ට වි ට තු ති න් තුන හැර සිටියා බල නු තොටගමු නි මි ති මේ තිබොරුයි නියම ද නු

කටක රිවි රුකග සඳ රන් රුරුමක ල ගොපුර සොමි තෙනේ සුරගුරු වේ ගගු ල ගුරුට සිකුරු වේ සෙනසුරු හට කර ල පහර පලග රගටන් කේතුවේ බ ල

තෙවිටක් බලා දුටුරඟ තුන්පෙළට ස දා බොලුරැස දෙපස විදිය රිකිලි එහි මැ දා කොනින් කොනට ඇණපත සදිසි අඩස ඳා සකපත සතර කොන දැනගන්න මුල බෙ දා


63 රිවී සඳ බුදු උතුම් රියසක තුළ සිටි ත රාහු ගුරු සිකුරු වැ‍ඩවේ මැද සිටි ත පවිටු ගහන් දුට යුද සතුරු පරදි ත වැසි වැස මඟුල් සුබයන් දුට සුබ මහ ත

බුද ගුරු සිකුරු රිකිලිය පතවේ සැප තී රිවි සඳ රාහු ඇණපත පිහිටව පව තී කුජ නීල් කේතු පල තුළ පෙනුන යහප තී එක්කොට යොදා සුබයන් දුට සුබ මහ තී

සැක නැත පටන්ගත් දෙය සිදු නොවේ යෙ තී ඇණ නැත සියලු කටයුතු ඇණ නැතැයි යෙ තී රිකිලිය නුදුටු ඇම කටයුතු නොවේ යෙ තී පලය නුදුට සැලසේ අයස නොකැමැ තී

කෙනෙකු පළඟ සෙනසුරු කුජ දහස් ප බා වම් පෙළ සිටිත සැපවේයයි කී නොත බා වම් පෙළ සිකුරු බුද සඳ ගුරු නොවේ සු බා මේ සිවු ගහන් දකුණට වුව වැඩෙයි සු බා


46. උපමා කවි[සංස්කරණය]

මෙ ර උ සු ල නා මහ මිහි කතටත් වැ ඩි ය ර ට සු ර කි නා පින් ඇති අයටත් වැ ඩි ය ලොව සැමතැ නා ඇති දිය කඳටත් වැ ඩි ය ඉ ව ස න ද නා රුපු යුදයට ජය කො ඩි ය

කා යේ අගුණ දුටුවත් කියන කිවිට රු මි ‍ යේ රසය මෙන් රසකර කියති බො රු ලී ‍ යේ ඇදය අරිතත්හුයලා අගු රු වෑ යේ කුදය බැලුවිට ඊටත් නැඹු රු

ම ල් පිපුනත් ගති නෑරෙයි කොසඹ රු කේ සි ල් ගත්තත් බළලුට බයලු මු සි කේ ක ල් තිබුණත් බලුවලිගේ උනපුරු කේ සොල් පයකුත් ඇදයන්නේ නැත ඒ කේ

නෙ ත ට වි ල ත ම යි කඳුලැලි වැගිරී ම ක ය ට බ ල ත ම යි රස ඇති කිරි බී ම ම රු ට බ ල ත ම යි ලෙඩ දුක් පැමිණී ම දු ක ට මු ල ත ම යි වැදු මව නැති වී ම

ඇ ස නැ ති දා පොත ගත්තේ කියන්ට ද? ද ත නැ ති දා උක් දඬු ගිනි තපින්ට ද? වෙ ර නැ තිදා ගඟගත්තේ දිනන්ට ද? යු ද ඇ ති දා නැති කග කොස් කපන්ට ද?

64 ජ ලේ ගැඹුර නොපෙනෙයි ජලය බොර වෙ ලා ග ලේ වපුළ බිජුවට පලවුනිද නි ලා දෙ වේ ලේ දකින කුකුළාගෙ කරම් ලා එ වේ ලේ පෙනෙයි සක සේම සුදු වෙ ලා

ත නි විමනේ සිටි මුත් දුක නැති වෙ ද් ද පැ නි මීයේ කෑමුත් පිත නැති වෙ ද් ද මි ණි බරණින් සැදිමුත් ගත බබළ ද් ද පැ ණි වරකා ගසමුත් හෙන නොවදි ද් ද

ග ල ක් වනවේද බළලෙකු ලෙව්වා ට වි ල ක් බොර වේද බොල් පිනි බෑවා ට ම ල ක් පර වේද බිඟු රොන් ගත්තා ට බැරිදේ පුළුවන්ද දත් මිටි කෑවා ට

මෑණි‍ක් ගලේ පය හැපුනට කනා ඇඳිනලා ගනි ද සුරක් සිතව ඇති කළාට උරුලෑවගෙ ගඳ ඇරේ ද කොසඹ ගසේ මල් පිපුනට මීමැස්සා රොන් ගනී ද කොතෙක් කිවත් මෝඩයාට උගේ ගතිය ඌ අරී ද

ග ල ක දි මොනරු ගලකදි රඟ දෙන වා ලු ම ල ක දී බඹරු මලකදි පොරකන වා ලු රැ ළ ක දි මාලු රැළකදි තනි වෙන වා ලු ක ල ක දී වහලු කලකදි රස වෙන වා ලු


47. විරිදු කව්[සංස්කරණය]

දි ය ය ට තිබු කොඩිය සේම මතුවට පවති ඤ්ඤ යි න යා ට ගුරුළිඳු විලසට සතුරට මුණ දෙ ඤ්ඤ යි ඇ තා ට සිහ නදය ලෙසට රබාන අඩව ඤ්ඤ යි දෑ ත ට ගෙණ රබන් දෙකක් සිරිලක වට ය ඤ්ඤ යි

ස ල් ලි තමයි සියලු සතට පිරිය වඩන්නේ හැම වි ට ස ල් ලි තමයි කවදත් මම කන්නේ බඩගිනි වෙන කො ට ස ල් ලි නැතෙයි නොකියා මගෙ පවතින මේ බඩගින්න ට ම ල් ලී අපොයි පින් සලකා දියන්න සල්ලියක් මෙම ට

වැ ඳ වැ ඳ මම තෙරුවන්හට ගුණ සිහිකර කරම තිබ ඳ යැ ද යැ ද සැම දෙවියන් හට ඒ බුදුගුණ කියන්ඩ අ ද ප ද බැ ඳ මම කියන මෙකවි වල දෝසය ඇතත් මෙස ඳ යැ ද යැ ද මුරු කැලට කියමි අප රැක දෙන විලසට සො ඳ

තෙ රු ව න් ගුණ සිහිකර මම පින් දී හැම දෙවියන් හ ට ම රු ව න් බිඳ හැරගත්තේ මෙත් කරුණා ඇතුවම යි ට බොරුවෙන් කිසිපලක් නැත්තෙ කි‍යතොත් හොඳ දහම ලොව ට ද හ මෙ න් මම අසනෙමි බන් උත්තර දෙනවද? ඒව ට


65


උ න් නා අපි යාලු වෙලා වරදක් සිදුවුණ නැති කො ට දෙ න් නා සමගිව ඇවිදින් වාද වෙන්නෙ ඇයි මොනව ට ග න් නා දෙය දෙකට බෙදා දෙනවද කොටසක් හරිය ට ද න් නා දෙය ගැන ඇසුවොත් උත්තර දෙන්නෙමි ඒව ට

කො හො ම ත් උඹවගේ යකෙක් ලැබුණේ නැතුවා බන් ම ට ඔ හො ම ත් තෑගී ගන්නද ආ හැටියේ මේ රටක ට එ හෙ ම ත් මෝඩයෝ ඇද්ද දුටු පමණින් තෑගි දෙන් ට කි ව හො ත් මම අගන ඒව තෑගි ලැබෙයි රට වටින් ට

බ ණ දැ නු මෙ න් හපන වෙලා ආවයි වාදෙට කිය න් ට බ ණ කි සි ය ම් දෙයක් නොදැන ආව නෙවෙයි තෑගික න් ට බ ණ ය න් ත ම් පුළුවන් මට පිරුළක් අහපන් බල න් ට බැ රි වු න න ම් එපා යහලු කොහෙත්ම මට තෑගි දෙ න් ට

අ න් ද න් දැන් දොස් නැහැ සබයේ කවිපද කර කිවිම ට ම න් දැ න් මේ කියනා දෙය හොඳ හැටි ගන්නකෝ හිත ට ව ද් ද න් තය ඇතකුට වැඩියෙන් බල ඇත අප මුනිඳු ට බු ද් ද න් සරණය මුල් කර කියමුකො කවි මේ සබය ට

ලො ව ත් උතුම් සුගත් දහම් සඟ රත්නේ පැලඳ හිස ට න ව ත් ග්රමහයනුත් මුල්කර විෂ්ණු දෙවිඳු පිහිට අප ට ඔ බ ත් මොබත් නාග ගුරුළු සෑම දෙනම අවසර ම ට ම ම ත් ගනිමි දශධර්මේ තරඟ වෙලා කවි කියන් ට


66

වං ක කමක් එපා මිතුරෙ මා වෙනුවට නුඹ හිත න් න අං ග හොඳින් සිල් රැක්කොත් පුළුවනි සසරින් දින න් න ඩිං ග නමුත් මකියන කවි සබෙ කවුරුත් හිතට ග න් න සං ග රත්නෙ තුන් වෙනුවත් ගනිමුකො සබෙ කවි කිය න් න

ස වූ සත් සිත් මෙනෙහි කරන් පින්කර සැම පල ලැබුම ට ම වු පිය නැදි මයිලං ගුරුවරුන් රැකෙනාතිං නියමෙ ට දෙ වු පුරයන ‍ගමන නිසා නිවන් සැපත ලැබෙයි ඔහු ට ප වු කර අට මහ නරකයෙ දුක් විඳි අය කිය සකි ම ට

ස න් ජී ව ය කාලසූත්රය සංඝාතය රවුරව ය න ම හ ර වු රය ප්රසතාප සහ මහ ප්රවතාපයත් සෑදු න අ වි චි ම හ නරකය සහ අටක් නරක පෙළට තිබු න නු ඹ අද මට කියන් සකිය සන්ජීවයෙ ආයු ‍ගණ න

දැ න් මේ ලොව අපේ මුනිඳු සද්දහමේ තියනා මෙ න් යා ලු වෙ මේ උතුමන් හට කියන්න නිසි මෙමා සොඳි න් කී ව ම මේ අනුලක්ෂහයක් අවුරුදු අච්චියෙ බ න් ඒ ග ණ නි න් පන්සියයකි සන්ජිවට ආයු ගණ න්

කියාපන්න ඊ ගාවට තිබෙන නිරයෙ වග ඇසුම ට මෙ ආකාර උතුම් ලොවේ ඉපදී පව් කරති දැන ට බයානකින් දුක් පමුණයි නිරයට වන් කල ඔහුහ ට කියාපන්න කාල සූත්රය නරකෙ විඳින ආයුස ම ට

රොහොස් කමින් පස් පව් දස අකුසල් කළ අයක් එත න කු කු ස් වෙමින් නිරා වළට හඩට හඩට ඔහු ගෙනි ය න මි නි ස් ලොවින් අට දාහක් එක දවසක් වේය එත න වෙ න ස් නොවී හිතට ගනින් එක් දාහක් ආයු එත න

සු න් වේ ම ය සව්සත පින් නොකොළෝතින් දැන් මෙතෙන් දි දැ න් මේ ක ය බේරුම නැත අකුසල් කර ගිය තැනක දි ල න් ක ර ළ ය කකියන තැන දෙමව් පියොත් නැත එතෙන් දි ස න් ගා ත ය නිරේ විඳින ආයුස කියනුය මෙතෙන් දි

තු දු ස ක් කෙල හතලිස් ලස්සයක් ගියත් මිනිස් ලොව ට ද ව ස ක් වෙයි මේ අවුරුදු සංගාතයෙ නිරි සතුන් ට ව ය ස ත් දෙදහසක් ආයු නිරයේ ගණනින් ඔවුන් ට ම ද කු ත් මතු පව් නොකරනු වද සසරින් ගැලවිම ට

48. වෙල්ලස්සේ බතන් අප්පු[සංස්කරණය]

වෙල්ලස්සේ සිටි බතන් අප්පු දැන් කොතැනකදෝ මට නොදැනෙ න් ‍නේ අටු කොටු ආදියෙ සැතපී ඉඳලා බිම්තැන්නේ වැසුමට ය න්නේ බිම් තැන්නේදී ඇනුම් කෙටුම් කා සෑලිය ගොඩ නිවසට ය න් නේ මෙවැනි මෙනම් ඇති බතන් අප්පු බැඳ ගෑණු කෙනෙකි ගින්නට දු න් නේ

67

මිරිහානේ සිටි කිරි හාමිල්ලා කසාවෙලේ සිටිනවා දු ටි න් ගොරකානේ සිටි ඇමති මුදලිවරු ලුනා වෙලේ සිටිනවා දු ටි න් ජලයට බැසලා ජල බොර කරලා ගිනි පිට පැන නටනවා දු ටි න් මෙ වැනි මෙ පස් දෙන සමගි වෙලා ගොස් බතන් අප්පු බඳිනවා දු ටි න්

ක ට ගමුවේ සිටි හේවා දෙතිසට බාර කළයි මුර කරන ලෙසි න් ව ට කරලා මුර කරන කලට උන් ගියෝ යන්ට මහ ගිරිය මැදි න් ම ට පුළුවන කිව් උන් අල්ලන්නට දිය ‍ගමයා එලවිය පස්සෙ න් සැට පැය පසු වුණු කලට ගියෝ උන් ගබ්බාවක් පසුකර එමගි න්

49. වැලි තලප[සංස්කරණය]

කැකුළු හාල් පිටියෙන් ද - වට කර ඔලු ඇට මෙන් ද තම්බා කඩ පිම්මෙන් ද - සුරැකිව තබා යෙහෙ න් එකිතුල් පැනි හකුරෙන් ද - මඳක් සීනි සමගින් ද සැඳිගා කකාරමින් ද - ලනුවැටෙනා පදමි න් තිවග දෙදුරු සමගින් ද - එක එ ක පමණ යසින් ද බැද සුන් කර ගනිමින් ද - එකතුව සෑම දෙයි න් බඳුනක ලා සතොසින් ද - සමකර යස විලසින් ද එදවස පසුව ගොසින් ද - ගනිමින් නැවත ගොසි න්

කැබලිව සැතින් කපා ම - රඹකැන් සමග කදී ම ලොව සතහට හොඳ කෑ ම - අසනුව නැණැති සිය ල් උදය උදය සැමදා ම - වළඳා උණු පැන් බී ම සත සිත් වෙර පිනවා ම - මියුරු දෙයකි සුවිපු ල් වැලි තලපය යන නා ම - පැවසුය පෙරැදුරු සෑ ම වා පිත් සමන කිරි ම - කදිමට වේ නිරවු ල් තකිරඟ කිරඟ කිරෙන් ද - දොමිකිට කිටි තක කුන් ද කිටි තක තක්කිට කින් ද - ජෙනිකිට ගුඳිත ගුද න්

50. තනිවැල්ලේ නුග රුක[සංස්කරණය]

සකල සිරින් සුවිපු ල්ල - මාදම්පා පුර තු ල්ල දේවාලයට අස ල්ල - සැදි සොබම න් දසදිග අතු විහිදි ල්ල - ලෙල දෙන පත් ගන නි ල්ල නද දෙන විහඟ සිය ල්ල - තුති ගොසයෙ න් යන එන දන නොවමැ ල්ල - සුරිඳුනි වැඳ නොපැකි ල්ල වැස ඉඳ ගිම් සැනසි ල්ල - කරති නිති න් මෙලෙසට දුටු සත ලො ල්ල - වන මා නුග සෙවනැ ල්ල සුරිඳුන් හට තනි වැ ල්ල - මිහිකත දු න්


68

සපිරුණු නෙක ඉසුරෙ න්ද - මහ දම්පා මෙ නම් න්ද දෙව් විමනය අවටි න්ද - සැදි සොබ නා දස දිග නැමි අතුගෙ න්ද - ලෙල දෙන සුනිල පති න්ද නද දෙන විහඟ නොමි න්ද - ‍තුති ගොසි නා යන එන දන මන න න්ද - සුරිඳුන් වැඳ සතුටි න්ද වැස ඉඳ ගිම් සැනසි න්ද - කර නීති නා මෙලෙස සුසැදි මන න න්ද - වන මහ නුගය නමි න්ද තනි වැලි සුරිඳුට න න්ද - පැන නැඟු නා


51. කවට බෙහෙත්[සංස්කරණය]

අතුත් කිරීත් පතුත් කිරිත් නැලියෙන් මැන හැටක් ග න් න වරක ගහක පොලොස් ගැටත් කෙලෙස්මුවන් හැ‍ටක් ග න් න කීරා බරට ජයපාලත් ගම්මිරිසුත් එලෙස ග න් න දැඩි පිරිමින් සතරදෙනෙක් ගලමුද ඉඳ අඹරව න් න

ගෝ න හමක් යටට එලා හෙරලි පමණ ගුලිකර න් න එ ක දනයක් බිමට ගසා බෙහෙත් ගුලිය කරට ග න් න වා ත පිත්ත සෙලෙස්මයට පැණි හැලි හැටකින්ම දෙ න් න ගා ත දේත අඩු නොවිනම් මොල්ගහෙන් හැටක් දෙ න් න

කු ට මත නාගරා අඹුසොඳ කටකා රී අ ට ඹු ගෙනා සිටි අඹු එකකුට බේ රී සි ටි අඹු කනා සුණුලා සිවිදින නැ රී අ ට වන ජොරා බැටකාගෙන යයි බේ රී

52. තේරවිලි කවි[සංස්කරණය]

වංගෙඩි කඳන් මෙන් කකුලුත් තිබෙ න් නේ හොඩවැලකින් අකුලා අරගෙණක න් නේ මහත දෙහෙත කිසි අඩුවක් නොව න් නේ මේකා මොකාදැයිතෝරා එව න් නේ

කොක් කොක් ගගා මුල්ලක් ලඟට ය න් නේ එතන ඉඳන් සුදු බඩුවක් දම න් නේ නැට්ට නැති බට්ට තෝරා බල න් නේ ඒකා මොකාදැයි තෝරා එව න් නේ

සස්සඳ ගලේ ගලපල්ලේ උප න් නේ ඔලුව නැතිව කඳමයි සාප දු න් නේ නෙත් දෙක බිම බලා බිම ගොදුරු ක න් නේ මෙතුන් පදේ තෝරාලා කිය න් නේ

69 ටං ටං ගාන්නා තෝරා එවා ප න් ටිං ටිං ගාන්නා තෝරා එපා ප න් මඟ වැලි පිසින්නා තෝරා එවා ප න් දෙගංබඩ රජා තෝරා එවා ප න්

ස ව් සරා සසිරි මුදුනේ වඩි න් නේ නැව් පුරා රුවල් සුළඟට වැනෙ න් නේ ග ව් ගණන් ගොසින් මහතුන් දකි න් නේ ම ව් මරා උපන් කුමරා කිය න් නේ

ග ස ට න ම කි ගස මැරුණම වෙන නම කි ගෙඩියට න ම කි ගෙඩියේ සුඹුලට නම කි ම ද ට න ම කි මද ‍කනකොට වෙන නම කි මෙතුන් පදේ තොරාලා කියන් ස කී

53. සමන් අඩවියේ රැඟුමක්[සංස්කරණය]

(රොඩී නළඟනන්ගේ)

 සල් උයන්වලින් මල් නෙලමින් ගෙණ දෝතට තුන්තොටේ 
 ග‍ඟේ නා පිරිසිදු ව 	න් නේ
 තුන්තොටේ ‍ගඟේ ඔරුවෙන් එගොඩට ගොස් බැස අමුතුවෙන් 

අළුත් පාරට බසිමි න් නේ

 කල් වෙලා බලා කල්දේරම්වල බත් පිස පලාබද්දරදි

සාගිති තිවමි න් නේ

 උඩු කුලාන ලිහිණි ගෙලේ බංගලාව පසුකරගෙන 

හැරමිටිපානේ එලියට බසිමි න් නේ

 විහිදිලාම සුවඳ ජාති නිවන්පුරට පාර එලිය මැණික්

පරුවතෙන් බුදුරැස් විහිදෙ න් නේ

 සිහිකරගෙන තුන් සරණය මලුව උඩින් පන්සිල් ලැබ

අමෘතමහ නිර්වානෙට පැමිණෙ න් නේ

54. සවුදම්[සංස්කරණය]

ස පු රා දස පෙරුමන් පුරමින් අප මුනි රජ දසබිංබර බිඳු වා වි දු රා සන පිට වැඩ හිඳ සුරබඹ කලනෙක තුතිගොස් පුද ලැබු වා එ ව රා ගදඹය තිහවි පමන බෙර ඉනෙහි දරාගනවිත් ගැසු වා ඇ දු රා පෙරදිග ගදඹය මුනිඳුට මෙපදය ගසමින් නමකෙරු වා

තක්ක තරිගු තරිගු තකට තකුදිකුතක තරිගු තා කිට දිමිකිට තරිඟු තතරි දිදිමි ග්රිවුඩ තා කිදරි කිදරි ක්රඟත ගතගත කිතෙයි කිතෙයි ජෙගට තා ඉන්ර් කිදිගට හිමිවු අමර භගවතුහට වන්දි තා

70

සතියෙන් ලැබෙනා සක්විති රජකම හරිමින් කන්තක අසු නැගි ලා ඇමති න් සමගින් එසුගත් අනොමානන් ගන්තෙරයෙන් එතරවෙ ලා තම ති න් හිසකෙස් වේදන කරමින් මහබඹු දුන් පිරිකර ලබ ලා මෙඋතුන් මුනිඳුට මෙපදය ගැසුවයි ගිනිකොන සිට ගදඹය වැඳ ලා

ජෙන්ත තතරි අඩිනඩිගත ‍තකොඳ තකොඳ තක්කුද න් හුර ජෙක ජෙක ක්රඩතරි නොතරි අර්ගක වර්ගෙ දික්කුද න් ද්රිජඩ ද්රි‍ඩ තක දිමුත දිමුත ආයුරක්ෂෙ ජයසුභ න් වැනි වැනි සිරිගනහට ගිනිකොනකල මෙම රැඟු න්

පෙ ම ක ර සසුසත බව සයුරෙන් ගොඩගන ලෙසට බුදු බව ලැබු වේ නොඑත ර නෙකදන යදියන්හට දී මෙබුදුවෙන්න පෙරුමන් පීරු වේ අ ත හ‍ැර වස්තුව පියඹුන් සහ දරු දන්දී නෙකවර වන විසු වේ නම් ක ර ගදඹය යමදිග සිටගන මෙපදය ගසමින් නමකෙරු වේ

ක්රිකතීතිතාර තුසරකූන්දප නන්දරකෙරෙව් ලොවුතුම් න් පුත්ත්ර ධාර නෙර්තධීර හස්තයෙන්ම දන්දුනෙ න් අග්ග්රරරාජ මාරතිමාර සක්රහ සක්ර් ශ්රිෙගන්රම න් තක්ර්ත දික්රතත තොන්ත්රසත තන්ත්රිත යමදින කල මෙම රැඟු න්

සි දු හ ත් දඹදිවුතලයට නායක කුස රජ ඉපදී පෙර දව සේ ප බ ව ත් උදෙසා සාගලපුර වැද විඳි දුක නිමකරවමි කෙලෙ සේ රු පු ස ත් රජ ලුහුබඳවා ජය ලැබ සියපුරයට වැඩියයි විග සේ දෙවි පු ත් ගදඔය තිරිතකොනේ සිට මුනිඳුට කල නෙතිකි මෙ සේ 71 තක්ක තකට තකුදිකුතක තඩගතොංග තක්කුඳ න් දික්කදිකට හ්රිජෙත්තකට සකල මනුජ වන්දිත න් තොන්ගතකට තකුදිකුතකදීරමාර දපබිඳු න් සුගතපාද වන්දිතප්රක නෙතීදිගට වන්දිත න්

සු ර න් අසුර බඹ දෙවියන් අවසර රැගෙනා මම නෙතිය පවස න් ව ර න් රැගෙන රවි කිවි බුද ශනි ශැනි ගුරු සඳු බඹ දෙවි නවග්ර්හය න් කි ය න් දැනෙන ‍පමනට මේ කවිපද වරද ඇතත් දෙවි සමාවෙය න් බ ල න් න වියතුනි නවග්රබහසවුදම් නටනා සැටි මම පුදුම ලෙසි න්

සුරන් සුරා යන සුර නර පූජිත ටංකිට ටංකිට ටන් වරං නුරාකර ඉර බුද ගමනින් චන්ර්ිට උදාර උදන් සුක්ක්රාම සිකුරා ශැති පාතාලෙන් රාහුගෙ සැර ගමනින් උදාර කින්කිනි නාදපවත්වනු නවග්රලහසුර සවුදන්

ස ස ර ගොරතර දුකින් ගැලවී වේද වසවතු යුද වෙ ලා පැ ති ර ලෙනගල් ඉසින් ගැලවී රුසිවරුන් දැක සිහි වෙ ලා නි ත ර පැමිනෙන මෙ සබ මැද්දේ පැමිනි මහතුන් යතිදුන් වැඳ ලා ස ත ර වරන් දෙවි බලයෙන් සවුදම නටනෙමි මේ සබයට වැඳ ලා

සතර සුරන් දිමිතගුන්කිට දිමිත්කිට ග්ර වුඩ තා සතර සුරන් සන්කඩක්ක්රම ත්රීිසූල කුන්ද බෙන්ඩි තා වේගනනාග භූමි අසුර ද්රිතෂ්ටි ජෙගට තා රාජ නාග දේවරාජ සවුදිමවිහි වහ්නි තා

ප ළ මු අප මුනි එ දීපන්කර ඇසතු බෝමුල බුදුවෙ ලා ප ළ මු විවරන මෙ අපෙ බෝසත් සුමේදය තාපසවෙ ලා ප ළ මු වෙනි වර ගදඹ දෙවියෙක් මෙසේ මුනිඳුට සිහි ක ලා ප ළ මු වෙන් ගැසු විෂ්ණු සවුදම අසනු වියතුනි කන් යොමා ලා

තක්කිට තකතක ජෙජකින ගුන්දන් තක්රුතක ජෙජකිනං දිධංගුතාන් දීන් තකතරිකිට ගුන්දා දීපන්කර මුනි සුගතිතාන් තාන් තත් තරිඟු තක ශ්රී් විෂ්ණු සවුදන් -

නි ය ත විවරන ලැබූ බෝසත් ඉපිද ගුත්තිල පඬි ක ‍ ලේ දි මු ත මූසිල ඇදුරු සමගින් වාදාකරවයි දිනුක ‍ ලේ සු ග ත මුනිඳුට ගැසූ සවුදම් ගසා දිවපුත් නමක ‍ ලේ සි රි ත ලෙස සකි මෙ පද බැරිවෙයි මූසිලාමෙන් යයි කැ ලේ

වෘතිරාජ ද්රිලෂ්ටිතගි ශ්රී න්තකට තක්ගුඳන් බ්රිහ්මවර්ණ් සුමුදේහ ධවලචක්ක්රග ජමටුජං කර්ණරකසුරරින් සුගතවන්දි් ගුත්තිලපණ්ඩිත දිනන් තක්ක්රජ ගජෙග ජෙගජෙග තකට ශ්රීසපාද වන්දිතන් -


72 සො ඳු රු අප‍ බෝසත් තුමා වෙසතුරුට රජකරනා ක ලේ ල ද රු බිලිඳුන් සමග බිසවද දන් දෙමින් සිල් රැකික ලේ රු දු රු ගොරතර සකල කෙලෙසුන් ‍බුදුවෙමින් සිට බෝමු ‍ ලේ ඉ ඳු රු දිග සිට ගදඹ දෙව්පුත් මෙන්න මේ නෙතිය ක ලේ

තක්කතකට තක්දික්තදි නදනතොංග දික්ගුඳං දික්කදිකට හ්රකදිං තකට සකල මනුජ වන්දීතං තෙංගතකට තකුදිකුතක හ්රදජෙන්තකටතක්ගුදං සකල මනුජවන්දිතප්ර හ්රීංන තකට දික්ගුදං

ස ත ත වෙත ඇති පතලකර දෙන රාම පුල්වන් සුරිඳු සිහිකො ට තිනෙ ත බැමි යන අනත සුපති දිනිඳු ගනපති කිවිඳු හිමිහ ට දොහොත මුදුනත් තබා වැඳලා ගසමි සව්දම් මෙසබ මැද සි ට දො ස ත් බලපති රාමසව්දම් ගදඹ රුසිවරු නමා වඳින ට

දපද දපදප දොමිති දොම් දොම් කුමුදු මුදුමුදු රාමපුල් ස්වතී තිං තිං තිතිං තිං තිං රාජකුර්ජන තොහ උදුල් සුගත හර හර පෙම්ද කරකර තින්නතිං තුතුසරි ලකල් තොමිත තොමිත තොහි තොහි තොහිත තොහිත තදින් තද්දිත්තා.

55. නැටුම් කවි (සවුදම්.)[සංස්කරණය]

 එදා බරනැස් නුවර සැමතැන ඉසිපතනෙ වැඩ සිටග			නේ
 සදා සිත් පහදවා සතහට මගුල් දම්සක් දෙසමි		‍	නේ
 සුද්දවාසය බඹලොවේ දෙවි ඇවිත් එතනට රැස්වූ			නේ
 එදා ඒ ගැසු බ්රවහ්ම තාලම ඔන්න මැතිඳුනි මෙලෙසි		‍	නේ
 බ්ර හ්ම දේව වරුන ශුඩ ධීර ආසුසෙ සුබන්
 තක්ක දිත්ත කොන්තාවිය දිකුදි කුතරි නඩ
 නතොං ගජෙං තරිජෙන තරින් ගුදන් ජෙන ජෙන තරිදි
 කුදතා 
 නන්ද පනන්දය නාරජ සමයේ වෙසතුරු මුනි බුදුවී වැඩ උ 	න් නේ
 කරලා යුධ මහමුගලම් සිරිපද සෙල සියයක් උස ගුරුලෙකු වැ	න් නේ
 ගසක් උඩින් ගිය මකරෙකු විලසින් ඇවිත් අපේ මුනි වෙතට වැරි 	න් නේ
 ඔන්න එදා ගැසු ගුරුලා සවුදම් ‍ගජබෙරු සිරු නම් පවස	න් නේ
 තොංගතතරි දිත්තා තතකුරත්තා ගුරුලු ගුරුලු මහමුගලන් සිරිපද තත්පට කිටජෙං මහමෙර සත්පට ක්රවතකුන් දික්කිට නන්ද  පනන්ද ය අඩනඩ කිටජෙං අනෝතත්තවිල පන්තක නාරජ පෙනෙන් වසාසිට අදුන තදුන තරිදිමිත්ත දිමිදිමිතා. 
 නි දො ස් 	කෙනෙකි අප සුගතිදු සසොබ	න
 ස තො ස්	වඩන ලෙස කවිකර සතුටි	න
 වෙ සෙ ස්	නැතුව දන පිනවා දෙසව	න
 ස ර      ස්	පතී සවුදම් දනු මෙලෙසි	න
 තත්තරි දිකු තකු දිකුතක දික්තරි දිරිදිරි කුන්දත් සරස්පතී නත්තකට තත්තකු දිමිදිත් කුදිරි කුදිරි දිරි දොම් කුන්දත් ජෙන්කිට සරස්පතී සවුදන්.
 පෙ ර  දා 		දම්සොඩ රජව ඉපිද මුනි දහම් අසන්නට සිත ලොබ	ලා
 නොර දා		සියපුර රජසිරි හරිමින් හිමයක වැද රකුසකු දැක	ලා
 පැ හැ  දා		ඔහු මුකයට පැන වෙනසා ලොවුතුරු බුදු බව පැතුවක	ලා
 ඉ න්රා ද        වරුනේ සිටලා ගඳඔය මෙපද ගැසූ සිරිපා වැඳ	ලා
 දීඩජෙන්ත්රු කලන් ගුදක් කිටතක් කුදා ‍ජොග ‍ජොග තක්කදිත්ත දිරි කුදිරි කුජොංගජෙගාධර් මරාවර්ජිහට නමාමි සිරිපා වැන්දා 
 වි සු  වේ	එක්වර සාව ඉපිද අප දියනා වනයේ සිල් රකිමි	න්
 දෙ ඩු වේ	සක්රජු මහළුවෙසින් විත් සසපඩිසති දම් දෙව කියමි	න්
 ඇ සු වේ	සැනෙකින් ගිනිජල‍යට පැන ඇඟ මස් දී බුදු බව පැතුවෙ	න්
 ගැ සු වේ	ගදඹුන් යාමදිගින් සිට නමකර ගදඹයහට උතුම	න් 
 භුජෙන් භ්රනජෙන්කිට තාහංකින්තා කිටිතක තරිකුට තා කුඳන් කුඳන් තකුදික්කිට දිකු තොංග නිතොංග තා. 
 නෑ ර උ තු න් 	පාරමිතා පුරමින් බුදු බව පත් වෙ	ති
 සා ර ප සි  න්		දීර විකුන් තෙද බල පාමින් ගත ති	ති
 දී   ර වි කු න්		ගදඹ මිහිඟු බෙරේ රැගෙන සුරල ගස	තී 
 රා ජ එ ම  න්		දීර සුරල ගසනෙමි මේනුඹට බැරි වෙ	තී 
 රාජමන්දිර සුරතත් දිමි තදිමි තදිමිදිමි තක්රන තක තක ජික ගුඳ ගුඳිතා රාජමන්දිර සුරලින් දික්කීට තකදිත්තා. 
 පාරමිතා පුරමින් බුදු බවට බොහොම සිතු ඇළුමෙ	කී
 දාරපිඹුරු වග වලසුන් සිටියත් බය නැතිය යෙහෙ	කී
 දීර විකුම් ගදඹහි මිහිගු බෙරේ රැගෙන ගැසු සුරල	කී
 වීර නාද සුරල ගසාපන් පුළුවන්නන් දැන් ස	කි 
 දිමිති දිමිතකදිමිතක ජෙනකිට ක්ර තක ජිත්තා විරනාද සුරලින් 
 බාවනාව කළේ මුනිඳු වේලුවනාරාමේ සි	ට
 ආවසි වසවතු යුදයට මුනිඳුන් වෙත ජයගන්න	ට
 රාවනාව වැරදුනි වැඩි ගුරුකන් පා නිසා ඔහු	ට
 දේවරාජ සුරල ගසමි සැනෙකිනි බැරිවෙති මෙනුඹ	ට
 දිකුදත් ජෙනිකිට දිකුතකකිරිකිට රොමිකිට
 තක්කුන්දන් දේවරාජ සුරලින් දික්කිට තකජිත්තා.


"https://si.wikibooks.org/w/index.php?title=සම්මත_ජන_කවි_-_v&oldid=11608" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි