සැකිල්ල:පණිවුඩය/උපදෙස්
පෙනුම
(සැකිල්ල:පණිවුඩය/doc වෙතින් යළි-යොමු කරන ලදි)
|
|
මෙය "සැකිල්ල:පණිවුඩය" සඳහා උපදෙස් උප පිටුවක් වේ (සැකිල්ල සඳහා එම පිටුව වෙතට යොමු වන්න). මෙහි ඇත්තේ භාවිත තොරතුරු, ප්රවර්ග, සහ මූලික සැකිල්ල පිටුවට අදාළ නොවන වෙනත් අන්තර්ගතය වේ. |
භාවිතය
[සංස්කරණය]{{පණිවුඩය
| bgcolor = පසුබිම් වර්ණය
| border-color = මායිම් සඳහා වර්ණය
| color = පෙළ සඳහා වර්ණය
| linkcolor = සබැඳි සඳහා වර්ණය ("නව පණිවුඩයක්" හෝ {{{පණිවුඩය}}} යන සබැඳිය සඳහා)
| message = සබැඳියෙන් දක්වන පණිවුඩය
| link = සැබෑ සබැඳිය, මෙය ඔබේ සාකච්ඡා පිටුව නොවේ; සම්පූර්ණ සබැඳිය මෙහි දක්වන්න
| extra-style = අමතර හැඩසවීම්, -moz-border-radius වැනි...
| width = කොටුවේ පළල
| margin = මායිම් මිනුම්
| padding = පිරවුම් මිනුම්
| text-align = පෙළ එකෙළිය (left, right, center)
}}
සියළු පරාමිතීන් වෛකල්පීය වන අතර, ඉහත දැක්වෙන්නේ පෙරනිමි ආකාරයේ පූර්වදර්ශනයයි.
ඔබේ පරිශීලක පිටුවේ ඉහළින්ම {{පණිවුඩය}} යන කේතය ඇතුළත් කිරීමෙන් මෙය ඔබේ පරිශීලක පිටුවට එකතු කළ හැක. ඉහත දක්වා ඇති ආකාරයේ "නව පණිවුඩයක් සටහන් කරන්න" සබැඳියක් එවිට එම පිටුවට එක් වනු ඇත. ඔබට කැමති නම් subst: යන කේතය භාවිත කළ හැකියි, එහෙත් එවිට මෙම සැකිල්ලේ සිදු වන යවත්කල් වීම් ඔබට නොලැබී යනු ඇත.
මේ පිටුත් බලන්න
[සංස්කරණය]- {{comment}} - වෙනත් තැන් වල යෙදීම සඳහා පොදු ආකාරයක කොටුවක්
සැකිල්ල:Usertalk new message see also