ත්‍රිපිටක පොත් වහන්සේ/විනය පිටකය

Wikibooks වෙතින්

වෙත පනින්න: සංචලනය, ගවේෂණය

පාරාජිකා පාලි

සංඝාදිසේස

පාචිත්තිය පාලි

භික්ඛුනී විනය

මහාවග්ග පාලි

චුල්ලවග්ග පාලි

පරිවාර පාලි

පාථිමොක්ඛ

භික්ෂු භික්ෂුණියන්ගේ පාලනය සඳහා බුදුන් වහන්සේ විසින් පැනවු ශික්ෂා පද, ප්‍රඥ්ප්ති, විනය කර්ම ආදිය විනය පිටකයේ අඩංගුය. මෙහි භික්ෂු භික්ෂුණියන්ගේ පාලනය සඳහා නියෝග පනවා ඇති හෙයින් විනය පිටකයට ආනා දෙසනා යැයිද කියනු ලැබේ.