අමාවතුර-iv
4. පරිචෙජදය
උපාලි දමනය
[සංස්කරණය]මෙසේ බුදුහු දෙවිරම්වෙහෙර දහම් අමාවහරේ එස්වමින් වැඩ වසනුවෝ තුන්ලොව්හි සැරිසැරු උපාලිගහපතිහි ඇ සිටිනුදු කුටදනන ඇ බමුණනුදු අජාසත් ඇරජනුදු අඟුල් මල් ඇ සොරුනුදු සගිය ඇ පරිව්රාසජකයනුදු සච්චක ඇ නුවට දරුවනුදු පාටිකපුත්ර ඇ දිගම්බරයනුදු සච්චබඩ ඇ ජටිලයනුදු විචාරි ඇ නවුසනුදු හාක්යප භික්ෂුන ඇ මහණනුදු නන්දෙුාපනන්ද ඇ නාරජුනුදු නාලාගිරි හි අර මහානාගයනුදු ආලවන ඇ යක්ෂරයනුදු රාහු ඇ අසුරසනුදු සක්දෙවිරජහු ඇ දෙවියනුදු බස ඇ බඔුනුදු දමා අමාමහනිවන් පැමිණිවුහු.
මෙහි උපාලිගහපතිහි දැමු පරිදි කිසේ ය? යත්ඃ-එක් සමයෙක්හි බුදුහු මිනිකවද පෙරෙවි ගදැතුන් බඳු රන්පවුල් පෙරෙවි මහානුභාව සකපිරිස් පිරිවරා දෙව්රමින් නික්මැ ගම් නියම්ගම් නුවර දතවු මලඩුලු ගල්වල් සවණක්සන බුදුරස්හි කුමදුවලින් දනවු සැරිසරමින් ගොස් මගධරට නාලන්ද නම් නුවර නිසා පාචාරික නම් සිට්හුගේ අඔඋයන්හි වැඩ වෙහෙති. එකල්හි තිගන්ඨනාත පුත නම් නිවට මහන් නුවටපිරිස් පිරිවරා නාගන්දියෙහි වළදා පාචරික නම් අඔවනයට බුදුන් කරා එළඔ සාච්චි කොට අචරස ගෙණ එකත්පස් ව හුන්නේ යැ හුන්නාහට බුදුහු “කියන, තපස්විය, නිගණඨනාතපුත් පවිකම් කිරිමට කිසි කමක් දව්වා’යි වදාළහ.
‘ගොයුම්ගොතුව “කැමැ,කැමයි නො දක්වයි “දඩ ය. දඩ යැ මිසැ”යි කියැඑසදැ බුදුහු නුවටුන්ගේ සමයෙන් පුළුවුස්නාහු “සේ පවිකම් කිරිමට කිරිමට කිසි දඩයක් දක්ව? යි වදාළහ. “කායදණඩ ය වාග් දන්ඩ ය, මනොණඩ ය යන තුන් දණ්ඩයක් දක්වා” යි කි එහි පළමු දණ්ඩවය නුවටහු අමිතනක කොට දක්වනත් .කිසේ යැ? යත්;-“සුළග හමන කලැ අතු සැලෙසි දිය සැලෙයි එහි
1.සාකි 2. කුමුටුවමින් 3. දණ්ඩය දක්ඩය යි මිය 4. පලමුවන
84 අමාවතුර
සිත් නැති එසෙයින් ම කායදන්ඩ දු අවිතනක වෙයි. යම්සේ සුලග හමන කලැ තල්පත් ආදිහු හඩත් මය .දිය හඩා ම ය. එයි යිත් නැති. එසෙයින් වාග්දන්ඩයන් අමතන වෙ”යි යෙන් මෙ සේ මෙ දණ්ඩවය අවිතනක කොට දක්වති .සිත් වු කල මනොදණ්ඩ කොට දක්වන් .
එසදැබුදුහු අහුගේ තෙපුල් සිටිවියටි ව “කියහ. තපස්විය, කායදනඩ අනෙකෙක් මය හෝ? වාග්දණ්ඩ අනෙකෙක් මය හෝ? මනොදණඩ අනෙකෙක් මය හො?”යි වදාළෝ “ගොයුම් ගොතුව, කායදණඩ අනෙකෙක් මය. වාග්දණ්ඩ අනෙකෙත් මය. මනොදළණ්ඩ අනෙකෙක් මය” යි කි. “මේ තුන්දණ්ඩයක් කෙරෙහි පව්කම් කිරිමට නිගණ්ඨනාතපුත්ත කවර දණ්ඩය මහාසාවවදා කොට දක්වා?” යි වදාලෝ. “ගොයම්ගොතුව,කායදණ්ඩ මහාසාවදා කොටදක්වා” යි කි. “කායදණ්ඩය යෙහිතපස්විය?”යි වදාළහ “කායදණ්ඩය යෙමි ගොයුමිගොනුව”යි කිය.මෙසේ බුදුහු තුන්යලක් ඔහු මෙ කථා වසතුවැ පිහිට්වුහ. බුදුහු මෙසේ කුමට කලාහ? යත්:-“මේ කථාවසතුව ගෙණ ගොස් මේ තමාගේ සථරහු මහනුවටහට කියයි. එම පිරිසැ හුත් උපාලිමහයිටි ඒ අසා මට වාදාරොපණයට එයි මම ඔහු පුළුවුන් පැන විසජමි.ගේ පැහැදැ තුන් යලක් සරණයෙයි. එක්බිති සිටුසස් දෙසමි .ඒ දෙස්නෙන් සෝවාන් වෙයි. අන්තට වැඩ සදහා යැ මා පැරුම් පිරුයේ” යි දක්නා බුදුහු වන්යලක් ඔහු කථාවසතුවැ පිහිම්වුහු. එකල්හි නුවට “ගොයුම්ගොතුව, පව්කම් කිරිමට කිහි දඩයක් දක්වහි” යි කියැ. “තපස්විය. තථාගත ‘දඩ , දඩැයි නො දක්වයි.”කැම, කැමය, මිස, යි වදාළහ. එසඳැ නුවට බුදුන්ගේ සමයෙන් පුථවුස්නේ “ගොයම්ගොතුව,පවිකම් කිරිමට කිහි කමක් දක්වයි” යි කිය. “.පස්විය, මම ‘කාය කම්ය, වාක්කමි ය, මනාකම්ය. යන තුන්කමක් දක්වමි”යි වදාළෝ.
සැඩෙවින් මෙහි ත්රිෙවිධකායදුශචරිත ‘කායකම්’ නම් වෙයි චතුර්විධ වාග්දුවෙරිත වාක්කම් නම් වෙයි. ත්රි’විධමනො දුශ්චරිත ‘මනාකම්’ නම් වෙයි. කායවාරයෙහි පැවැති වෙනතා කායකම් යැ. වාග්වාරයෙහි පැවැති වෙතනා වාක්කම් යැ. මනොවාරයෙහි පැවැති වෙනනා මනැකම් යි. කුමට වෙනතා ‘කම්’ නම් වි ය? යත්:- වෙතනා මුල් කොට ඇත්තේ යැ
1.මා බුදු වුයේ ය. 2. කැම කැමයක් විය යයි.
උපාලි දමනය 85
‘කට. එයින් කියත්. මෙහි අකුසලට පැමිණ ‘කායකම් වාක්කමි වහතැයි කියන්නේ නො කලකිරෙයි. කුසලට පැමිනැ ‘මන කම් මහතැ’ යි කියන්නේ නො කලකිරෙයි. කියේ ය? යත්:- පස් අනතුරුකම්හි මවුන් මරණු ආදි සතරකම් කයින් කැරෙයි. නිරස කලක් දවස් පස්නා සඩඝබෙදකම් වාග්චාරයෙන් කැරෙයි. මෙසේ අකුසලට පැමිණැ කායකම් වාක්කම් මහතැයි කියන්ගේ නො කලකිරෙණු නම් වෙයි. එක ධ්යාරනවෙතනායෙන් “සුවාසුදහසක් කප් සුගිසපු වළදවයි එක මාගිචෙතනායෙන් හැම අකුසල් නසා රාන් කෙරෙයි. මෙසේ කුසලට පැම්ණැ මන. කම් මහතැයි කියන්නේ නො කලකිරෙනු නම් මේ. මෙතැනැ බුදුහු අකුසලට පැමිනැ මනාකම්ය මහාසාවදා කොට දක්වන්නාහු නියතමිසදිවත සදහා වදාරන් .එයින් වදාළහ:- “තාහං භිකඛවෙ අඤඤං එකධමමමිපි සමනුපසසාම එවං මහාසාචජ්ජං, යතයිදං භිකඛවෙ මිචජාදියි. මිචජාදිට්යිපරමානි භිකඛවෙ වජ්ජානි’ යි
එකල්හි කියන්නට තිපි අනෙකෙක් නො දැකැ බුදුන් ගත් මහ ගෙණ “කිම ගොයුම්ගොතුව. කායකම් අනෙකෙක් ම යැ හො? වාක්කම් අනෙකෙක් ම යැ හෝ? තො කම් අනෙකෙක් ම යැ හො?” යි කි ය “තපස්විය, කායකම් අනෙකෙක් මයැ වාක්කම් අනෙකෙක් මයැ. මනැකම් අනෙකෙක් මයැ” ය්ි වදාළෝ “මේ තුන්නමියන් නෙරෙහි පමි කම්කිරිමට කවර කම් මහාසාවදා කොට දක්වති?” යි කි ය. “මන කම්ය මහාසාවදා කොට දක්වමි” යි වදාළෝ “මනාකම්යයෙහි ගොයුම්ගෙතුව?” යි කිය. “මනාකම්යෙමි තපස්විය” යි වදාළහ. “මනාකම්ය යෙහි ගොයුගොතුව?” යි කි ය. “මනාකම්ය යෙම්.තපස් විය” යි වදාලෝ මෙසෙයින් දිඝතපස්වි බුදුන් මේ කථාවස්තුවැ තුන්යලක් පිහිටිවා හුනස්නෙන් නැගි නිගණ්ඨනාතපුත්ත කරා ගියේ.
ගේ මහත් නුවටපිරිස් පිරිවරා හුන්නේ උපාලිගහපති දුඃ තමාගේ බාලකලොනකාර නම් ගමෙකින් අය අළ මිනිස්නට “එව. අප සථරහු දක්නට යම්හ”යි පිරිස් පිරිවරා නිගණ්ඨනාතපුත්ත කරා ගොස් වැඳැ එකත්ලස් වැ හුන්නේ යි. එසඳැ නිගණ්ඨනාත පුත්ර දිගිතපස්වි ආවහු දැක “කොයට ගොස් ආහි?” යි පිලිවිත. සේ “මහන ගොයුම්හු කරා ගොස් ආම්”යි කියැ. “උපන් කථා කිමැ?” යි කියෙන් බුදුන් හා
1. වෙතනාවෙන්. 2.වළඳයි. 3. යහපතිහු.
86 අමාවතුර
තමාහාකළ තාක් කතා හැම කිය. එකල්හි නිගණ්ඨනාත පුත්රහ දිඝිතපස්විහට සාධුකාර දි “සතරහුගේ සස්ත දත්තෙහි නම් තෝය. ලාමක වු ම්නොදණ්ඩය මහත් වු කායදණ්ඩ හා සම වන්නේ නො වෙයි. පව්කම් කිරිමට කායදණ්ඩය මැ මහාසාවදා ය. වාග්දණ්ඩ මනොදණ්ඩ එසේ වන්නේ නොවෙ”යි කි.
එකල්හිා උපලිගහපිති දිඝිතපස්වියට ඔහු සේ ම සාධු කාරදි නිගණ්ඨනාතපුත්රඋයාහට “වහන්ස. මම මේ කථා වසතුවැ මහණ ගොයුම්හුහට වාදාරොපණය කරන්ට යෙමි.යම් සේ බල ඇති පුරුෂයෙක් දික් ලොම් ඇති එඑවක්හු ලෝම ගෙණ මොබට ඔබට ලා ආකසිණ පරිකමිණ සම්පරිකසණ කෙරේ දැ, එසෙයින් මැ මහණ ගොයුම්හුගේ වාදයෙන් වාද කොට කථාමාර්ගයෙන් දෙස් දක්වා මොබට ඔබට නො යා දි ආකසිණ පරිකෂිණ සම්පරිලකමින කෙරෙමි යම් සේ සුරාධුතියෙක් රහ පරහන මවුලුකස්ස දෙවියවියේ කසට හරණාසදහා දෙකන ගෙණ ඇද කිඩිසිනි කොට පිඔ බියා ද, උඩුකුරු කොට පිඹැ පියා ද. පුනපුනා ගසා පියා ද,එසෙයින් ම මම් මහන ගොයුම්හු හා වාදයෙන් වාද කොට කතාමාර්ිගයෙන් දෙස් දක්වා මොබට ඔබට නො යා දි ආකර්ෂණ පරිකෂිණ සම්පරිකෂිණ කෙරෙමි යම් සේ සුරාදුතියෙක් රහ පරහන මවුලුකස්ස දෙවියටියේ කසට හරණා සඳහා දෙකණ ගෙන ඇඳු කිබිසිනි කොට පිඔපියා ස. අඩුකුරු කොට පිඔ පියා ද, පුනපුනා ගසා පියා ද. එසෙයින් ම මම මහණ ගොයුම්හු හා වාදයෙන් වාද කොට අවධුනන නිර්දුනත නිෂ්තොටන කෙරෙම් .යම් සේ බල ඇති මිනිස්සු සනපිළි කරණු සදහා සණවැහැරි ගෙණ මිටි කොට බැඳැ දියෙහි ගලා නබා විලික්සැ ගියකගැ තුන්වන දවස් එ තුබු තැනට ඇඹුල්හඹු රහ ඇ උපකරන ගෙණ ගොස් දකුණත්පසැ පුරුවක් තබා චමත්පසැ පුවරුවක් තබා පෙරට පුවරුවක් තබා කෙළෙවර අත් ලා හැර ගෙණ එක්යලක් දකුණතැ පුවරිසෙහි පැහැරැ එක් යලක් පෙරට පුවඑරියෙහි පැහැරැ කන්නාහු බොන්නාහු සණ දෙවුත්කෙළි කෙලිද්ද, මම ද සණදොවුන් කෙළි කෙලනා මිනිසුඅන් සෙයින් මහනගොයුමහු හා වාද කෙලියක් කෙලැ පාමි. යම් සේ රජුගේ ඇත් සණදෙවුන්තෙළි කෙළනා මිනිසුන් දැක ගැඹුරු දියට වැඳ සෙඩෙින් දිය ගෙණ එක් යලක් කුඹැ එවැ එක් යලක් පිටැ එවැ එක් යලක් දකුණත් පසැ එවැ එක් යලක් වමත්පසැ එවැ එක් යවලක් කලඹෙ අතුරේ එවැ කෙළි ද, එසෙයින් ම මම ද මහණගොසුම්හු හා වාදයෙන් වාදකොට සණදොවුන්කෙළි කෙළනා ඇතක්හු සෙයින් මොබට ඔබට පා ආකෂණ පරික්ෂණ සම්පර්කෂණ කෙරෙමි’ යි කියැ.
එකල්හි නිගණ්ඨනාතපුත්රප “මහසිට මහණගොයුම්හු හා වාදයට මම නො නිස්සෙමි .දිඝිතපස්වි සෝ නිස්සැ තෝ
1. ඔබට ඇද 2. මිබ බිම
උපාලි දමන 87
හෝ නිස්සෙහි”යි කියැ.එකල්හි දිඝිතපස්වි නිගණ්ඨනාත පුත්රසයහට “වහන්සේ,උපාලිමහසිට්හු මහණගොමහු හා වාදයට යනු මට නො රිසුනේය. ගේ මායාවි යැ. අනුන්ගේ සවිච්ත් ආච්තිතය කොට ගන්නා මායාවක් දන්නි” යි කියැ එසද නිගණ්ටනාතපුත්රට “තපස්වි.උපාලිමහසිටි මහණ ගොයුමහුගේ සවු වසනට නො නිස්සැ. මහණගොයුම් උපාලිමහසිහුගේ සවු වන්නට නිසසැ. තෝය, මහසිට” යි කියැ. මෙසේ තුන්යලක් දිඝිතපස්වි කියතුදු බුදුන් හා එක් නුවර නිසා වසතුදු බුදුන් නුදුටුවිරි. යමෙක් ‘බුදුන්’ යන පිලිණ කෙලේ වි නම්, එ පිළිණ නො පියා ගේ බුදුන් දක්නට නො තිස්සැ. එයින් මෙ බුදුන් නුදුටුවිරි වන බැවින් බුදුන්ගේ දභිනසධපතුදු නෛය්ය්ුර්‍ාණික කථා දු නො දන්නෙන් සිටිහු බුදුන් කරා යන්නට අවසර දිය. දිඝිතස්ටි වනාහි කලින් කල බුදුන් කරා එළඹැසිටැ හිදැ පැන පුළුවුස්සි. හේ බුදුන් ගේ දහනසම්තුදු කථා ත්යැය්ය් ර්‍ාණික පරිදි දු දන්නි. එයින් හෙ “මෙ යිටි ඉතා නුවණ ඇත්තේයැ. මහණගොයුම්හු කරා ගොස් දැක්මෙහි දු පහද්දි නෛය්ය් ර්‍ාණිකකථායෙගි දු පහද්දි එසේ වන්නා හා වටා ලා අප කරා නොවද්දි” යි තුන්යලක් නො ගිය මනා සේ කියැ.
එකල්හි උපාලිගහපති නිගණ්ටනාතපුත්රයාගේ තෙපුල් “ඉතා මැනැවැ, වහන්සේ”ගි පිළිගෙණ හුනස්නෙන් නැගි වඅඳැ පැදතුණු කොට පාචාරික නම් අමවනයට ගොස් බුදුන් දුවුකලැ මි පහත්නාහු ද වදින් මයැ. නො පහන්නාහු දු බොහෝ සේ වදිත් මයැ. වඳනාහු කවර කරුණෙනැ යත්;- බුදුහු ඉතා උතුම් කුලෙහි උපන්නාහ. ගිහිගෙයි විසනුවෝ 1ද වැන්ද යුතුවහ එයින් වදින් මෙ සිටි වු කලැ පහන්නෙන් මැ වැඳැ දැක්වෙන් බුදුන් කෙරේ ප්රිසාද කෙළේ.මෙසේ බුදුන් වැඳ එකන්පස් වැ හුන් උපාලිමහසිටි “වහන්සේ,දිසිතපස්ටි මෙයට ආ ය හො?” යි කියැ. “ආ ය. මහසිට්”යි වදාළේ “උහු හා උපන් කථායෙක් හා ඇත හො?” යි කි යැ. “ඇත, මහසිට” යි වදාළෝ ‘කුමන කථායෙක් හො?” යි කියැ බුදුහු උහු හා උපන් කථා තාක් වදාළෝ.
එසඳ උපාලිමහසිවි දිඝිතපස්විහට සාධුකාරදි “සථරහුගේ සප්න දන්නේ නම් හේ ය. ලාමක වු මනෝදණඩය මහත් වු
1.වසවනුවන් විසින්.
88 අමාවතුර
කායදණ්ඩය හා සම වන්නේ නො වෙයි.පව් කිරිමට කායදණ්ඩය මැ මහාසාවදැ යැ.වාග්දණඩ මනොදණඩ එහසේ වහන්නේ නො වෙ” යි කි. බුදුහු “ඉදින්,තෝරැසෙක හිඳවු කණුවක් සෙයින් නො සෙල්වි සැබැවැ පිහිටා පිටනෙයි වි නම්, තාතා කථා කරම්හ”යි වදාළෝ “වහන්සේ, මම සැබැව පිහිටා සිටි .වදාරණු මැනැවැ” යි කි. “කියන,මහසිට,මේ ලෝකයෙහි සිහිල්දිය නො ගෙණ හුණුදිය වළඳ කරණ නුවටෙක් බලවත් ලෙඩක් මැ සිහිල්දිය නො ලදින් මෙළේවි නම්. නිගණ්ඨනාතපුත්රි උහු කොයි උපදිතියි1 යෙ?” යි වදාළහ. “වහන්සෙ, මහසසක්ත2 නම් දෙවිකෙනෙක් ඇති.ඔවුන් කෙරේ උපද්දි, මනස්හි බැදි මෙළෙන් හා යැ” යි කියැ.
ඔහු සිහිල්දිය වළඳ නො කරණු කුමටය? යත්:- නුවටහු ‘දියෙහි දිවි ඇත,යන සිහිල්දිය නො ගන්නි. එහි ‘කුඩා දියබිඳු කුඩාපණුවිහ,යෙති. ‘මයත්දියබිදු මහත් පණුවන යෙති.මෙසේ “පනුවන”යන සිතින් සිහිල්දිය වළඳ නොකැණු වහට පිනන පවරයෙක් ඇති. ඔහිල්දිය වුව මැනැව. එයින් රොගය සන්හිදේ3 මෙ වන;හි හුණුදිය ම වළඳ කෙරෙයි. එ නො ලදකලැ කාඩිදිය වළඳ කෙරෙයි. සිතින් වු කල සිහිල් පැන් බියවිද් වෙයි. එළඳ කටවිද් වෙයි. එයින් ඔවුගේ මනොදණඩය එහි මැ බිඳෙයි. හේ “කායදණ්ඩ චාග්දන්ඩ රක්ෂි”යි “මම් සිහිල්පැන් බියපියෙම්” “මට සිහිල්පැන් දෙව” යි කියන්ට නො තිස්සැ. ඔහු මෙසේ රක්තා ලද කායදණ්ඩ වාග්දණ්ඩයෝ චුතිය හෝ පිළිසඳ හෝ චුතිද් පිළිසැඳුද් අරා මය. මෙසේ දුව්ර්ලත වන බැවින් කායදන්ඩ වාග්දණ්ඩයෝ ලාමකයහ. මනොදණ්ඩය මැ බලවත් වෙ මහත් වේ.මෙසේ උපාලිගහපතිහි “බුන් මනොදන්ඩ ඇති නුවන මනසක්ත නම් දෙවියන් කෙරෙහි උපද්දි”යි කිකලැ “මහසිට සිහි එළවා කියා .තා කායදණ්ඩ මහතැ”යි පළමු කි බස හා දැන් “මනොදණ්ඩ මහතැ” යි පසු ව කියන බස් හා සටිත නො වෙ”යි.වදාළෝ.
මෙ සිට් බණනකැලැ මැ සිති:- “මුර්චජා සංඥ නැන්තාහට සතියකුදු අසස්පස්ස නො පවත්ති.සිත ඇති තාක් කලැ ‘මළහ’ යි නො කියැ හැක්ක. යම් කලෙකින් ඔවුන්
1.උපද්දියි. 2. මනස්සත්යි 3.සන්හිඳි
උපාලි දමනය 89
සිත නො පවත්නේ වි නම්, එකලැ ‘ඔහු මළහ හැර දවා පියව’ යෙති. කායදණ්ඩ නිරිහය. නිව්යා පාර ය. වාග්දන්ඩයද් එතෙක් මය. ඔවුන්ගේ චුතිද් පිලිසැදුදි සිතින් ම වෙයි.මෙ සෙයිනුදු මනොදණ්ඩ ම මහතැ. බිදිද් චුතිද් පිළිසැඳුද් දෙන බැවින් අපගේ මහනුවටහුගේ කථා අනෛය්ය් ර්‍ාණිකය” යි සලකා බුදුන්ගේ විසිතුරු පැනවිසජුන් ඇසිය ව “එසේ ද හොත්, වහන්සේ. කායදණ්ඩය ම මහාසාවදාය”යි කි.
එසඳ බුද්හු අනෙක් කාරණයක් දක්වන්නාහු “මහසිට, මේ ලොකයෙහි නුවටෙක් තෙමේ සතුන් නො මරයි. නො දු මරවයි. සමාදන් නො ද කෙරෙයි. සොරකම් නො කෙරෙයි නො ද කරවයි. සමාදන් නො ද කෙරෙයි. බොරු තො කියයි නො ද කියවයි. සමාදන් නො ද කෙරෙයි. බොරු නො කියි නො ද කියවයි. සමාදන් නො ද කෙරෙයි. පස්කම්ගුණ අනුභව නො කෙරෙයි. නො ද කරවයි. සමාදන් නො ද කෙරෙයි. සිහිල්දිය මළදඩු රණලා හකුරු කැබිලි පණුවන යෙයි. හේ ඇක්මෙන්නේ බොහෝ පණුවන් මිරිකා මරයි. උහුට නිගණ්ඨනාතපුත්රඇ කිනම් විපාකයක් දක්වා?’ යි වදාළහ. “වෙතනා නැත්තෙන් මහාසාවදා කොට නො දක්ව”යි කිය. “ඉදින් චෙතනා ඇත් නම් කවර කොටසැ එවැ දක්ව?”යි වදාළෝ “මනොදණ්ඩයෙහි එවැ දක්වා”යි කිය. “මහසිට. මහසිට, සිහි එලවා කියා. තා පළමු කි බස් හා දැන් පසු ව කියන බස් හා ඝවිත නො වෙ” යි වදාළේ.මේ සිට් බණනකලැ මැසිති:- “අපගේ මහනුවට චෙතනා නැති කම් අල්පසාවදා කොට චෙතනා ඇති කම් මහාසාවදා කොට දක්වා චේතනාවට ‘මනොදණ්ඩ’ය යෙයි. ඔහුගේ කථා අනෛය්ය්ේර්‍ානික ය1 මොවුන්ගේ කථා නෛය්ය්ගර්‍ාණික ය” සි සිතා වැලි දු බුදුන්ගේ විසිතුරු ප්ර්ශුන ව්යා්කරණ2ඇසියට ච නො අනුදත්.
එසඳ බුද්හු අනෙක් කාරණයක් දක්වන්නාහු “මහසිට, මෙ නාලන්දු නම් නුවරැ බෝහෝ ඇතුන් අසුන් ම්නිසුන් විසින් ගහන යැ. ඉදින් පුරුසයෙක් කඩුවක් ගෙණ අවුදු ‘මේ නාලන්දලයෙහි යම් තාක් සත්හු ඇද්ද, ඔවුන් එක පහරින් මරා මස්රැසක් කොට පියමි’ යි කියන්නේ වි නම්, සේ කරන්නට තිසි හො?” යි වදාළහ. ‘වහන්සේ, පුරුෂයෝ දසදෙනකුදු විසි නිස් හතළිස් පණස් දෙනකුදු එයට නො නිස්සහ. එක පුරුෂයෙක් නම් කුමට නිසි දැ?” යි කියැ “කියග, මහසිට, මේ ලොකයෙහි සෘඩිමත් මහණෙක් හෝ
1.අන්යෛ ්ර්‍ාණික යයි සිතා . 2. ප්රහසන්න විසිතුරු ව් ාකරණ
40 අමාවතුර
බමුණෙක් හෝ අවුදු දැහැවැ මේ ‘නාලන්දයව එකවටැ හස්ම කරමියි කිසේ වි නම්, හෝ එය කරන්නට තිස්ස හො?” යි වදාළහ. “වහන්සේ .මෙ වැනි දස නාලන්ද චකුදු විසි තිස් සතලිස් පණස් නාලන්දැචකුදු එකචට හස්ම කොටපියන්නට නිස්සැ.එක නාලන්දචයෙක් නම් උහුට කිමෙක්දැ” යි කිය. “මහසිට.මහයිට.සිහි එළවා කියා.තා පළමු කි බස් හා දැන් පසු ව කියන බස් හා ගටින නො වෙ” යි වදාළහ. මෙ සිට් බණන කලැ මැ සිති:- “කායප්ර යොගයෙහි මිනිස්සු පණස්දෙනෙ කුදු නාගන්ද:ව එක මස්රැසක් කරන්නට නො නිස්සහ. සෘඩි ඇති එකෙකුදු වනහි එතවට දැහැවැ හළු කරන්නට තිස්ස.ප මහනුවටහුගේ කථා අනෛය්ය්වර්‍ානික ය. බුදුන් කථා නෛය්ය්නර්‍ාණික ය”ඔසලකා වැලි දු බුදුන්ගේ විසිතුරු ප්ර්තිහාන දැක්කැටි ව නො අනුදත්.
එසඳ බුදුහු අනෙක් කාරණයක් දක්වන්නාහු “මහයිට, දණ්ඩකාරණ්යත, කාලිඩනාරණ්ය්, මෙඩ්යාබරණ්ය . මාතාඩගාරණ්යු වල වු පරිදි හා ඇසුමිරි දැර?” යි වදාළහ. “ඇසුවිරිමි වහන්සේ යි කිය. “ඒ කිමෙකින් මල් යිය. යනු ඇසි දැ?” යි වදාළහ. සෘමින්ගේ දැහැවිලින් වල් වයැ යනු ඇසිමි” යි කි. එහිඃවනාහි රජුන් සෘෂින්ට කලඅපකාර දැකැ දැහැමි දෙවියන් විසින් ඔවුන්ගේ රට නසන ලද ලෝකයේ2 වනාහිරජුන් සෘෂින්ට කළ අපකාර දැකැ දැහැමි දෙවියන් විසින් ඔවුන්ගේ රට නසන ලද ලෝකයෝ3 වු කලැ “සෘෂිගි දැහැවැ නැසුහ” යි ගන්නු ලොකයන් ගත්පරිද්දට කොට මේ වාදාරොපණය කරණලද්.
එහි දණඩකාරණ්යිය වල් වු පරිදි කිසේ ය? යත්:- සරහඩගබොධිසත්වහයන්ගේ අතැවැසි සත් තවුසන් කෙරෙහි කිසවචජ නම් තවුස්පාන කෙනෙක් විද්ක්ත ව වාස කවැටි ච තවුස්ගණන් පියා ගොදාරිගෝතෙරෙහි ගිවුළුවනයෙන් නික්මැ කලිඟුරට දණඩකි නම් රදුගේ කුමුහවති නම් නුවරක් නිසා උයන්හි වෙසෙති. ඔවුනට සේනාපති උපසථාන කෙරේ. එකල්හි එනවර ගණිකාචක් රථයට නැගි පන්සියක් මාගමුන් පිරිවරා නුවර හොබවමින් ඇවිද්දමහජනයෝඇය බලබලා පිරිවරා ගෙණ ඇවිදිති මිනිසුන්ගේ ගැමියායෙන් මහවේ නො පොහොසි.රජ සිහිමැඳුරෙහි සිට බලනුයේ ඇය දැකැ “හෝ කවර ය” යි පිළිවිත. “මහරජ, තොපගේ නගරසොභිනි7ය” යි කිහු .හේ ඊෂ්ය්.ර්‍ායෙන් “කිම,
1.කොට පියමියි කියන්නෙ. 2. හේ 3. ලොකයේ. 4. තවුසන් 5. කුම්භපුර පාලි 6. ගැලියාමෙන්. 7.නුවර සොහිනි.
උපාලි දමනය 41
නුවර ඇය විසින් හොබි ද? තෙමේ තමා විසින් ම හොබි ද?”යි ඇයට උදහස් ව තනතුරු හරවාගත.හෝ ඔවුනොවුන් හා සසත 2කොට තමන්හට වහල් වනුවන් සොය සොයා ඇවිද්ර නි3 එක්දවසක් රජුගේ උයනට වැද සක්මන් කෙළවරු ආලමිබන එලකයෙහි වැතිරැ පහණසලවට හුන් තවුස්පානන් දැකැ “මේ තවුස් කිලිවැ.පහසින් නො ගත්තේ යැ. උඩුදැළියෙන් මුවය වැසුනේ ය. යවිදැළියෙන් ලමැඩිය වැයුනේ යැ. දෙකිසිත්තෙහි කෙගෙ දිග.මම එක් දැයක් සදහා ඇවිදුතෙම් දැන් කාලකණිනියක්හු දිම්ම් දිය ගෙණෙව, මා ඇස් දොනට ය’යි දිය දැහැටි ගෙන්වාගෙණ දුහැටි කතා තවුස්පානන් වෙරැ පිඩි කොට කෙළ පියා දැහැටු දළමඩුලුමුදුනෙහි බහාලා මුදුනෙහි දිය එවැ “මා විසින් කාලකණ්ණිහි දුටු ඇස් දෙනා ලද පව් පුවහන ලදැ” යි කියා ගියා.
එදවස් රජ ඇය සදහන් කොට “නගරසොහිනි කොහි ය? යි පිළිවිය “මෙ මැ නුවරැ ය”යනු අසා “ඇගේ තනතුරු ඇයට ම දෙන්නේ ය”යි දෙවි හෝ තමා පෙර කළ පිනින් ලද තනතුරු “තවුස්පානන් පිරිරැ කෙළ ඔත්තෙන් ලද්දෙය” යි සිතු. එයින් කිහිපදවසක් ගියකලැ රජ පෙරෙවිබමුණාගේ තනතුරු ගත. ගේ නගරයෙගිනිය කරාගොස් “සොඳුර, තෝ කුමක් කොට තනතුරු පිලිලදු දැ?” යි පිළිචිත් “බමුණු,අනෙක් කළ මනා උයෙන් ඇත්තේ නොවෙයි රජ උයන්හි කුටජවිලයෙක් ඇති. හේ කාලකණ්ණියෙක:ඔහුගේ ශරිරයෙහි කෙල ශව එසේ වන්නා හා තනතුරු ලැබෙ”යි කිව. “ඉතාමැනැවැ” යි එයට බමුණු ගොස් ඇය කළ තාක් දැය කොට ගියේ.රජ එදවස් ඔවු සඳහන් කොට “බමුණු කොහි ය?” පිළිවිසැ “මෙ ම නුවරැ ය” යනු අසා “අප විසින් නො පිරික්සා කරණලද උහුගේ තනතුරු උහුට ම දෙව” යි දෙවි හෙ ද තමා පෙර කළ පිණිත් ලද් තනතුරු “තවුස්නන් සිරිරු කෙළ ඔත්තෙන් ලද්දේය” යි සිනි.
එයින් කිපදවසක් ගිය කලැ රජුගේ පසල්දනවු කුපිත විය. රජ “පසල්දනවු සන්ඟිඳුවමි” යි සිවුරහසෙනඟ ගෙණ නික්මෙන. පෙරෙවිවිබමුණු ගොස් රජු පෙරට ජය කියා සිටැ “මහරජ, තෙප් ජය කැමැතියවු1 දැ”යි කිය. “එසේ ය. බමුණැ” යි කි යැ. “එසේ වුව හොත්, රජඋයන්හි කුටජටිලයෙක් ඇති .හේ කාලකණිණියෙක, ඔහු ශරිරයේ කෙළ ඔව” යි කි රජ
1.සමග 2.ඇවිදිති 3. ලදිමි 4. කොටහ. 5.එව. 6.උහු 7.කැමතිවා.
42 අමාවතුර
ඔහු කියමන් ගෙණ1 උයනට වැදැ ගණිකාව විසිනුදුපෙරෙවි බුමුනා විසිනුදු කළදැ කොට ඇතොවුරනටද් “මේ කුටප්ලටියාගේ ශරිරයෙහි කෙළ ඔව්” යි යෙදි ය. ඇතොවුරුදු2 ඇතොවුරන් රක්නාහු දු එසේ ම කොළෝ. එක්සිති රජ උයන් දෙරම්යෙහි රකවල් ගන්වා “මා හා එන තාක් දෙනා තවුසා සිරිරැ කෙල එවැ3මිසැ නො සා දෙන්නේ යැ” යි යෙදි. එකල්හි බලකාය දු හැම මෙහෙතැන්වැස්සෝ දු එම නියායෙන් තවුස්පානත් මුඳුනෙහි කෙළදු මුවදෙවි දිය දු ඔත්හු.කෙළින් හා දැහැවින් සිරුරු මුවහ වි.
සේනාපති පසු ව එපවත් අසා “මාගේ පින්කෙත් සගපුරට රුවන්හින් භගවත් සථරහට ගගට කොලෝල”යි කිකියන හදවත් ඇති වැ කටින් සුසුම් විහුදුවම්න් වහා උයන් ගොස් කෙළින් හා දැහැටින් මුවන ව හුන් තවුස්පාතන් දැකැ කැසපට ගලා හැඳගෙණ දෙඅතින් දැහැටු පා කොට පියා නගාහිදුවා දිය ගෙන්වා ගෙනැ නනවා වෙර බොහොත් ගල්වා 6සිවුදැගදින් උලා සියුම්සථවෙන් පිසැ පෙරට ඇඳිලි බැඳ සිටැ “වහන්සේ ,මිනිසුන් කළදැ නො යෙදෙයි. ඔවුනට කිමෙක් වෙයි හෙ?” යි පිළිවින්.එකල්හි තවුස්පානෝ “සේනාධිපතිය, දෙවියෝ තුණක්ව බුන්හ. ඇතැම් කෙනෙක්’රදුගේ පිරිස් හා සමග නසම්හ’යි සෙති. ඇතැම් කෙනෙක් ‘රදුගේ රට හැම7 නසම්හ’ යි යෙති” (කියා) කුමුදු මඳ කොපයකුද් නො කොට ලොවට සෙත් සදහා උපායක් දක්වන්නාහු “වරදෙක් නම් නො වේ, කැමවු තැනින් මින්නේ ;සෙත් වේ”යි කිහ.
සේනාපති වන ලදින් රජු කරා ගොස් “මහරජ, තොප නිවරද මහත් ඉදුහ ඇති තවුස්පාන්ට චරදනවුන් විසින් බැරි කමෙක් කැණ ලද දෙවියෝ තොපට දැහැවියාහු ල. කැමවු කලැ සෙත් වෙයි. රට නො නසව්. තකුස්පානන් කම්ච” යි කියැ. රජ “තමහට කළ දොස් දැකැ එසේ කියි. මමඔහු නො කමචමි”යි කි යැ. සේනාපති තුන්යලක් අයැදැ රජු නො ගිවිස්සෙන් “මහරජ, මම තවුස්පානන්ගේ බල දනිමි. ඔහු මුසවා නො කියති. නො දැහැවියහැ මෙ දසත්න් කෙරෙහි කුළුණින් කියති. එවුන් කමව් ‘යි කි කලැ “නො කමචමි” කියෙන් “ඔස. මහරජ, සෙනෙවිතැන්අනෙකක්හට දෙව්ව.මම් තොපගේ අණසක් පචත්නාතැන්හි නොවෙසමි” යි කියැ “තෝ
1.අසාගෙණ 2.ඇතෝරෝද 3. නො එව. 4. මු හිනු 5. ගල්වා දෙව, ගල්වාගෙණ දෙව. 6.මු -රදුව. 7. රට හා
උපාලි දමනය 43
රිසියුනු තැනකට යා. මම් මට සේනාපතියක්හු ලැබෙයි” යි කිය. එකල්හි සේනාපති තටස්පානත් කරා ගොස් වැඳැ “වහන්සේ, කුමක් කෙරෙයි හො?” යි කිය. “සේනාපතිය. යම් කෙනෙක් තා කිවා කෙනෙක් තා කිවා කෙරෙද්ද. ඔවුන් හැමදෙනා ගෙණ ධන ගෙනැ වලද ගෙනැ සරක් ගෙනැ සත්දවසෙකින් ඇතුළත රාජ්ය සිමායෙන් පිටත් වැ යා. දෙවියෝ නො මැ දහැවියහ එකාන්තයෙන් රට නස්නි” යි කිහ. සේනාපති එසෙයින් ම නික්ම ගියේ. රජ යෙමින් ම යත්රැෝමිථන කොට ගොස් ජය කඅඳටුරෙහි හිදැ සැදි වුවර වනැ.
එකල්හි දෙවියෝ පළමු වැසි වැස්වුහු.මහාජනයෝ “කුටප්ටිලයහට වරදු 1තැන් පටන් ගෙණැ අප මහරජහට වැඩ වියැ. විජය කොට ආ දවස් මැ වැසි වට”යි සතුට වුහ. දෙවියෝ වැලි දු සමන්මලිවැසි වැස්වන මහාජවයෝ ඉතා ම සතුන් වුහු. එක්බිති කුදුමසුවැසි වැස්වුහ. එක්බිති. කහවුණු වැසි වඅස්වුහු. එක්ඩිති රුවන් අබරණවැසි වැස්වුහ. මහාජනයෝ සත්බුමුපහසැ සත්වතමහලෙහි ද සිටියාහු බැස දිවඅබරණ පලඳනාහු “කුටජජිලයා වෙරැ කෙල තැන් පටන් ගෙණ අප මහරජහට වැඩ වියැ. රිපුවිජය කෙළේ. නුවර වන් දවස් ම වැසි වට. එක්බිති සමන්මල්වැසි වට. මසුවැසි වට. කහවනු වැසි වට රුවන්අබරණවැසි වට” යි සතුට ව බණත්තාහු රජු කළ පව් අනමෙවියහ. එක්ල්හි දෙවියෝ හිගම් ධාරා ඇති දිලියෙන සක්වැසි වැස්වුහ. මහජනයේ සැවැස්සෙන් පුවරු යෙහි තබා කොටස් 2 මස් සෙයින් සුන් සුන් ව ගියහ. එන්බිති දුම නැති දල නැති කැහැලමල් සුදුසු අගුරුවැසි වැස්වුහ. එක්බිති කුළාරගේසා රත් කළ ලොහොපිඩු සෙයින් දිලියෙන පහණවැයි වැස්වුහ. එක්බිති ඇතුළුමටැ3 සිටනා පමණ සියුම් ගිනි වන් වැලිවැසි වස්වා පොළොවින් අසුහතක් නැන් පුරාපිහු එරජුගේ විජිතයෙහි කියචචජ නම් තවුස්පානත් හා සේනාපතිහි හා මවු 6 පුස්නා නම වෙණෙඳ දරුවකු හා මෙ තුන්දෙන දිවි ලද්හු
එරජගේ පව්කම්හි නො සනා සෙසු තිරිසන්ගතියැ සත්නට පැන් ඇති තැන්හි පැන් නැති වියැ. තණ ඇති තැන්ිහි තණ නොවි. යැ.ඔහු “පැන් කොයි යැහෝ? තන කොහි යැ හො?’යි සොයමින් ගොස් සත්දවසින් ඇතුළත ම රාජ්යයසිමායෙන් පිටන චුහු. එයින් කිහ. සරභඩගබෝධිසත්වසයෝ:-
1. වැරැද් 2. කපන 3. පිටු 4.ඔවුන්
44 අමාවතුර
“කිසං හි චචජං අචකිරිය දණඩකි උචජින්නමුලො සජනො සරවෙයා, කුකකුලනාමෙ නිරයම්හි පච්චති තසස ඵුලිඩගා නිපතනි කායෙ” යි.
මෙයින් දණ්ඩකාරණ්ය ය වල් වු පරිදි දත යුතු.
කාලිජගාරණ්ය ය වලු පරිදි කියේ ය? යත්:-කලිගුරට නාළිකිර නම් රජක්හු රජ කරණ කල්හි හිමවියෙහි පන්සියයක් තවුසෝ බ්රරහ්මචාරි වැ අඳුන්දිවිසම් ජලමඩුලු වල්කඩර1වැ වන ම ලඵල වළදැ වසන්තාහු බොහෝ දවස්ක් හියකලැ ලුණු ඇඹුල් සෙවනා සදහා මිනිසුන් වසන කතැනට අවුදු අනුකුම යෙන් කලිගුරට නාළිකිරරජුප්ගේ නුවරට පැමිණ පාසිවුරු ගෙණ සැඳ පෙරව ජළමඩුලු වැඳ අදුන්දිවිසම් එකස් කොට බහාලා පැවිජිවෙසට හොබනා අපසමසිරි දක්වමින් අභර සදහා නුවර වන්හු. මිනිස්සු බුඩොත්පාද තැනින්ල්හි තවුස්පැවිජයන් දැකැ පැහැද හිදිනා තැන් සංවිදාන කොට අතින් භික්ෂවභාජන ගෙණ වඩා හිඳුවා අභර තන් කරවා දුන්හු තවුසෝ බත් වළදා හිඳ අනුමෙවෙති කළහ. මිනිසුසු බණ අසා සතුට් වැ “හවත්හු කොයට වඩිති?”පුළුවුත්ශූ , “සැතනැනකට යම්හ” යි කිය. “වහන්සේ බැහැර නො වඩම රජ උයන්හි වසව. ඇප් බත්කා ගොස් බණ අසම්හ” යි කිහ. තවුසෝ ගිවිසැ උයන් ගියහ. නුවරවැස්සෝ බත් කා සුදුපිළිා සැදැ උතුරුසළු එක්ස් කොට “බණ අසම්හ” යි රැස් ව උයන් යෙත්.
එකල්හි රජ පහසැ උඩුමහලෙහි වෙසෙ ඔවුන් සනුවන දැක “මොහු කොයට යෙති? මොවුනක් කෙරෙහි නටන ගසන වනය මිනිස්හු හා ඇද්දැ”යි පිළිවිය “නැති. මහරජ, මොහු තවුසන් කෙරෙන් බණ අසන්නට උයන් යෙති “යනු අසා “ඔස. මම දයෙමි මාහො සමග යන්නේ ය”යි යවා කියවා වි නුවර වැසේසෝ “අපගේ රජ සැදැහැ නැත්නේ යැ සිල්වත්ගුනවතුන් කෙරෙහි නො සහන්නේ යැ දුශ්ශිල යැ තවුසෝ ධැමිට්හ.නො දැච් රජ දැම්ට් වෙ” යි සතුට් වුහු .රජ නික්මැ ඔවුන් පිරිවරා අයන් ගොස් තවුසෝ රජ දැක පරිකතා එකන්තට නිසි තවුසක්සු රජහට බණ කියහු කළහ.
තවුස් පිරිස් බලා පස්දුසිල්වකම්හි ආදිනව හා පන්සිල්හි අනුසස් හා කියනුයේ “පණිචා නො කට යුඅත්තේ ය. අසිනාදන්
1. ව්ල්කරාධාර.
උපාලි දමනය 45
නො ගත යුත්තේ ය. මිසඑහර නො සිරිය1යුත්තේය. මුසවා නො කිය යුත්තේ ය. රහ නො බිය යුත්තේ ය. පනිවා තිරැහිද් තිරිසන්යොන්හිද් පේරයතවිෂයෙහිද් අසුරකායෙහිද් පිළිසඳ දෙයි.අයිනාදන් ආනාදන් ආදිහු ද් එතෙක් මය. පනිවා කළේ තිරයැ උපැද අනේ වා දහස් සුවහසෟ නිරසැ පැසි සතරඅපා යෙහි වෙහෙසි මිනිස්පියට ආයේ වි නම් සමිපචත් නො වළඳැ වන යෝනෙහි ම මියෙයි. අයිනාදන් ගනනේ දිලිඳු වෙයි.මිසහර සෙවියේ සතුරන් ඇති වෙයි.මුසවා කියේඅභතයෙන් අව1කියේ අඟුතයෙන් අචඥ2 කරණු ලැබෙයි. ඇඟ පුයේ උන්මාද ඇති වෙ” පස්ද පසිල්කම්හි ආදිනව දැක්වි.
රජ සැදු නැන්නේ යැ දුශ්හිල යැ දුශ්ගිලයහට හිලකථා කනැ යහුල් දෙන කල් වැනි වෙයි. එයින් රජ “මම මෙවෙුන් සගන්මි සි ආයෙමි.මෙහු මා ආ තැන් පටන් ගෙණ ඔවිජැ පිරිස්ැද තෙපුල් කෙරෙති.මොවුනට කළ මවනා දැ දන්ෂි” යි වඩනේ ය” යි කියායේ. ගොස්ප දෙවන දවනස් මහත් මහත් සැළි ගෙන්වා ගෙණ එහි අශුවි ුරවා කේල්පතින් මුව වසා ඉදවා තන්හි තන්හි තැඩ්වි2ය. බොල්විමිතෙල් හා කුබුතක්බෙලසුල් හා කෙළෙහි පුරවා හිනිහිස. තැබිවි3යැ. මල් ලවසන් කැඳවා ගෙණ “තෙපි කැසප ට ගළා හැද මුග්ුරු ගෙණැ සිට කුට තාපසයන් පහයින් බස්වා කලැ කෙළෙන් බෙලසුල් භිණිහිස සිට වටාපියා හිස මුගුරෙන් පැහැර කරැ අත් ලා ගෙණ බිණැ හෙළාපියව” යි යෙදි යැ භිණිපාමුව තැකුළුබල්ලන් බදුවා සිටිව්. තවුසෝ ද් “සෙට රජගෙහි වලඳන්නට ගිය මැනව.රජගේනම් සාසංක ය. සහය ය පැවිජියත් විසින් සදෙැරට හසු වු සඅරමුණෙහි සංසයම ඇති විය යුත්තේ ය. දුටු දුටු අරමුණෙහි නිමිත්ත නො ගත යුත්තේ ය” එවුනොවුන්ට අවමාද කොය වෙලා බවලා තවුස්විරිහර ධාර බික්ෂාුබාජන ගෙන පිලිවෙළින් රජ ගෙට නැංගන.
රජ ඔවුන් මහලට දැන සැළිදිචව්ට බත් කේල්පන් මුදව බිය. දුගද වා තවුසන් තාසාගේ ලහළ භිස්මුල් වැමිහ. යන පමණ පිළිකුල් විය. මහතවුස් රද පබැලිය. රජ “මෙහි තොප කන පමණ කව .ගෙණ යනක පමණ ගෙන සව. තොපට මේ තිස්සැ. ඊයේ මම තොප සගන්මියි ගියෙම්ි තෙපි මා එව්ජ පිරිස්මැද බුණුව7මෙ තොපට නිසිභොජන යැ8
1ත නොරිසිය. 2. අමපි්යප 3. තැබ්බවි. 4. දර ව. 5.සැළ6. මහතවුසන්ට රජ -සැම. 7. බිණුව.
46 අමාවතුර
වළඳව”යි මහනවුසාහට ලුවින් අසුපි ගෙණ එළවි ය. මහ තවුස් “ඩිග් ඩිග්!! යි ගරහමින් පසුපස්සෙන් බට.”තෙපි මෙතෙකින් යාවි1නොවච”යි කෙළෙන් බෙලසුන් බිනිහිස ඔවාපියා මල්ලවයනට ඉහි කෙලේ මල්ලවයෝ මුතුරෙන් හිස් පළා පැහැර ගෙනකරැ අල්ලා හිණැ හෙලාපිහ. එක් කෙනෙකුද් හිණැ සිටිනට නො හැකි ව වැටෙමින් ගොස් හිණ මුලැ හුවුහ. හුනුහුනුවන් ප්ර්චණඛ්ඩ බල්ලෝ “පටන් පටන්” වනුකරණ ඇති කොට සිඳැ ඩිදැ බිදැ කාපිද ඔවුන් කෙරෙන් සමෙක් තැගි පලා යේ.ද. හෙ ද ගෙසේ බිදැ තුමු වළැ හෙයි.එහිදිද් කිනබල්ලෝ2ඔහු දු ලු හුබැඳ ගොසද් කන්මය.
මෙසේ එ රජ සිල්වත් ගුනවත් පන්සියයක් තවුසන් එක දවසින් ම දිවි ගැළවි. එක්බිති දෙවියෝ උහුගේ රටැ පෙර සෙයින් ම නවවිඩ වමා වැස්වුහු .ඔහුගේ රට සැට යෙදනක් තැන් උස අසු හත් වැලිතෙලෙන් පිළිසන් වි. එයින් කිහ.සරගඩ ්ගබෝදිසත්වියෝ:-
“යො සඤඤනෙ පඩ්බජිතෙ අචඤචයි ධමමං භණනෙත සමණෙ අදුසකෙ. තං නාලිකිරං ස්ර නඛා පරත්වක සංගමම බාදනති විඵන්දස මානං” යි.
මෙසෙසින් කාපිඩ්ගාරණ්යනය වල් වු පරිදි දත යුතු.
මෙඩ්යා රණය වල් වු පරිදි කියේ ය? යත්:- අතිතයෙහි බරණැස්නුවරැ සතළිස්කෙළක් දන ඇති සිටක්හුගේ දිට්ඨ මඩ්ගලිකා නම් එක ම දුවක් වුව. යහපත පැහැපත. රුපන හෝ රුප සම්පතතත්තින් කුලසම්පත්තින් හොසෙම්පත්තින් සම්පන්න වනබැවින් බොහෝදෙනා විසින් පතන ලදු. යමෙක් සමෙක් ඇය කැමැති වෙ3ද, ඕ ඔහු දැක ඔහුගේ ජන්මයෙහි හෝ අත්පාආදියා හෝ දොස් දක්වා, “උහු කෙරෙහි කවුරු වෙසෙති? ඔහු 6 නෙරපියව”යි නෙරපියවා මෙසේ වුවක්හු දිටිමි. දිය ගෙණෙව- ඇස් දොනට ය” යි දිය ගෙන්වා ගෙණ ඇස් දෙවි.එයින් හෝ දිට්ඨයමඩ්ගලිකා නම් වුව. මුල නම් අතුරුදන් වි. හෝ එක් දවසක් ගහැ දියැ කෙළනට යාටි වැ තොට සදවා බොහෝ කනබොන දැ හැල් පුරා සගවා ගෙණ බොහෝ ගඳමල්දුම් ආදි ගෙණ පිලියන් යානාවකට4 නැගි නැ නො නැ පරිජනයන් පිරිවරා ගෙන් නික්මුනු.
1. යවියා. 2. එහිදිද් බල්ලෝ. 3. වි . 4. ඔබ. 5. මුං යානාකට
උපාලි දමනය 47
එකල්හි අප මහසක් කම්පරචන් වැ සැඩොල්කුලෙහි උපැද පිටිනුවර සම්ගෙකෙක වෙසෙයි. ඔහුහට මාතඬ්ග නම් නමෙක් වියැ. හේ සොළොස්හැවිරිදි කල්හි කිසි කාරියක් සදහා ඇතුළු නුවරට වැද්දවි වුයේ එක් නිල්පියල්ලක් අතැ බැදඟ එක් අතෙකින් පැසක් ගෙණ එක් අනෙකින් භණටාවක් ගෙන “පහ චව්.සැඩලෙක්මි”යි දන්වනු සදහා වයමින් යටන්සිතින් ද ුටුදුටුවන් වදිමින් 1නුවර වන. එකල්හි දිට්ටමගලිකා භණ්ටා යෙනි හඩ අසා ජිවනිකා අතුරෙන් බලන්නි ඔහු දුරින් එත්නහු දුක “මෙ කවර?” යි පිළිවිසැ ‘සැඩලෙක’යනුඅසා “අපි කිනම් අකුසලයක් කළම්හ. හෝ? මේ කවර පාපයක්හුගේ විපාකය හෝ ? මා නස්නා තලෙක් වන්නේ වෙයි. පිර්ිසිදු වන්නට යනු කො සැඩලක්හු දිටිමි” යි සිරිරු වෙවුල්වා ගරහා කෙළ පියා 3දැස්නට “වහා දිය ගෙෙණව. සැඩලක්හු දුව් ඇස දු නම් කි මුවය දු දෙමිස මැනැවැ” යි දෙවැ රතටය. නවතාගෙණ හැම දැ ගෙට දි සවා ගොස් පායට නැංග.
රහසොඩආදියහුද් ඇයගේ පරිජනයෝද් “සැඩොල්හු නිසා රහමස්ඳමල් ආදි වළදා කරණු නො ලදුම්හ. ඔහු ගත මැනැවැ”යි ගොස් නිවරද මාතාඩගපණඩිතයා තජින කෙරෙමින් කෙහෙයෙහි2ගෙනබිම පැහැර හෙළපියා විළුඹින් වැලපින් පහණින් තලා ‘මළහයි’ යි සිතා පයා3 ගෙණ ඇද කසළගෙඩැ දමාපියා ගියෝ. මහයන් සත්න4ලදින් අත්පා පිරිමැද “මෙ දුක් මට6 දිට්ඨඩගලිකාව තිසා උලන්නේ7 යි ඉදචින් ම්ම් පිරිමියෙක්ම් විම්නම්, ඇය මට පාදපරිචාරිකා කරවමි” යි සිතා වෙවුලමින්ඇය8ගෙන හොස් “දිට්ඨමඩලිකාව ලද හොත් මේ තෙනින් නැගෙමි නො ලද, මෙහි මහෙවැ මියෙමි” ගෙඅගණයෙහි හොති. එ සමාහි දඹදිවැ “යම්ක්හුගේ ගමදොර9 සැඩලෙක් දැහැවැ හෙවැ මෙළේ වි නම් යම් කෙනෙක් එ ගබ10 වෙති ගෙමැදු ගෙවැ මෙළේ වි නම්. ගෙවැස්සෝ හැම දෙව මැ සැඩොල්11ඇත්තෝ සැඩොල් වෙති. ගෙඅගණෙහි හෙවැ මෙලේවි නම්, දෙපයින් සත් සත් ගේ බැවින් ගතුසුස් ගෙකෙක මිනිස්සු සැඩොල් වෙති” යන ව්යගවසථායි. වහන්සේ වනාහි ගෙඅගණයෙහි හොත්තෝ යි.
එකල්හි සිට්හුගේ පරිජනයෝ “සවාමිය, ගෙඅගණයේ සැඩොලෙක් හොත්තෝ ය” යි කිහ “කුමට හෙත්තේ දොහො ? යි ගොස්
1.මු වදම්න් 2. කෙහෙයෙන් හිස. 3.පා 4. මුංසන සත්ය , 5. මම වුයේ. 6. නිසා ය. 7. ඇයගේ . 8. ගමදොඓර 9. ගම 10. පැඩැල් පඩුල් 11. මුංඑග්බිනි (දෙ) යෙහි.
48 අමාවතුර
ලපිළිවිස බලා මේ ම්ස්ස ඔහුට දි නගා පියව” යි ය වි යැ ජනයෝ ගොස් “මෙ මස්ස ගෙණ නැගියා” යි කිහ. “මම් මස්සක් නිසා හොත්තෙම් නො වෙමි. ද්ට්ඨමඩගලිකාව නිසා හොත්තෙමි”යි කි ය “ඇය කවුර වරද?”යි කිහ. “මා නිරපරාධයහට ඇය ගැත්තන් කළ දැ නො දක්වා?ඇ ලද. හොත්තැනින් නැගෙමි .නො පද, නො නැගෙමි” යි කිය. සිට් එපවත් අසා දුවගෞ දොස් බව් දැන එක් කහවණුවක් දි යවිය. “මම දැරිය කැමැත්තෙමි. කහවණු නො කැමැත්තේමි” යි කිය. සිට් දු සිට්දු දු “අප සෙනෙහැත් එක ම දුව මංශය රක්නට නිසි අනෙක් දරුයෙන්2 ඇත්තේ නො වෙ”යි බියපත් ව “යි බියපත් ව “යව් දරුවෙනි නොපසස්නා3සමෙක් ඔහු මැරුයේ වි නම්, ඇපි හැමදෙනමෝ ගස්මහ ඔහු රක්වා”යි වට, ඕහට රක්වල් දෙවා හඹු දි යවුහ. සේ එහි දු පිළිභෙවි කෙළේ මෙතියායෙන් දවස් යත් යත් දෙපස්හි සත් සත් ගෙහි මිනිස්සු4නැගි”ඇපි තොප නිසා සැඩොල් වන්නට නො හැක්කමහ. අප නො නසව. දැරිය දි ඔහු හොත්නැනින් නගා යව”යි කිහු. ඔහු ක්ර මයෙන් සියයක් දි දහගක් දි ලක්ෂායක් දි සවුහ. හේ එයිද් පිළිබෙව් කෙළේ.
මෙසේ සදවසක් හියකලැ දෙපස්හි තුදුස් ගෙහි මිනිස්හු රැස් ව “අප සැඩොල් නුවුව මැනැව. තොප නො කැමතද් දැරිය ඇපි ඔහටඇරැ දෙම්හ” යි කිහු ඔවුපියෝ ශෝකපත් වැ සන්න නැගි වැ ගොස් යහන්හි ගැල හුනග. ඔහු දැරියගේ සිරියහන්ගබට වැද දැරිය හැරැගෙණ සුපිපි කැහැරුකෙක්හි මල් අතු බිදිනමුන්5සෙයින් ඇයගේ සවිබරණ ගලවා නියෙන් සිමිතන 6 දක්වා සැඩොල් කෙගෙ බැද නිල්පිළියක් හදවා නිල් පියැල්ලක් අතැ බැද කණැ කුඹුපට පලදවා තල්පත්පැසක් දි දෙඅත්කර ගෙණ පහසින් බහා ඇරැ “තිසැමියා ගෙණ යා “යි මහසත්හට දුන්හු. නිල්මහනෙත් මලකුදු ‘ඉතා’බරැ යි නොපලදනා ඉතාසියුමැලි දැරි “නැගෙව හිමි” යි කියන්නි “උට්ටාහි.සාමි”යි කිාව. මහයක් “මම් ‘උට්ටාන’නම් නො වෙම් “යි කිය. “වැලි කුම් යෙමි ද? “යි කිව. “නැගෙව හිමි “යි කිය. “වැලි කුම් යෙම් ද? “ යි කිව. “නැගෙන හිම් මාතඩ්ගය. කියා” යි ලකියා ඇය එසේ කිකල්හි “තිගේ මිනිසු මා නැතචි හිඳුනා පමණ ගන්නි නැති කළහ. දෙඅත්කර ගෙණ නගා හණැ”යි කිය. ඇය තමා ගනා ගන්නාකලැ නැගෙන වන් වැ ැපරලි බිමි වැට් හිා “දිට්ඨමගළිකාව විසින් නටමි පළමු මා තමන්ගේ මින්ිසුන් ලවා තළවා දැන් තොමෝ නළ” යි හැඩි ය.
1.කහවුන්. 2.දරියක්.3. නොනසනාව. 4.මිනිස්. 5.බුන්නවුන් 6. සිමාන්ත. 7. මාකංශ යයි කිය
උපාලි දමනය 49
එකල අත් ලා නගා හිඳුවා “යම්හ,හිමි”යි කියන්නි “ගච්ජාම්. සාමි”යි කිව. මහසත් “ගචජයෝ නම් වලැ වෙති1 මම් ති ගැත්තන් විසින් තර කොට තළාපියන ලද්දෙමි. පයින් නො යා හෙමි.පිමින් මා2ගෙණ යා”යි කියැ හෝ නැමි පිටු දි මහසත්හු තමා පිටට නැගිකල් “කොයට ගෙන යෙම් ද? හිම්,”යි කිව. “පිටිනුවරට ගෙණ යා”යි කි යැ හෝ පැදිදෙරතුරට ගොස් “හිම් ,නා වසන්නේමෙහි වෙද?” යි කිව. “මෙ කොතැනෙක් ද?”යි කියැ “පඅදිදොරනුර සැ , හිමි “යි කිව, “පැදිදොර තුරෙහි සැඩලුන් නො විසිය හැක්කැ”යි කිය. මෙසෙද් තමා වසන තැන් නො කියා ඇය හැම දොරතුරේ ඇරවිදුවාපි2මෙසේ කුමට කෙළේ?යත්:- හවඅග් දක්වා නැගි ුඇගේ මන් බිදුනා සදහා කෙළේ. මහාජනයෝ තෙප තබා මැගේ මන් බිදුනා සදහා කෙළේ. මහජනයෝ “තොප තබා මැගේ මන් බ්ුදුනට නිසි අනෙක් කෙනෙක් නම් නැති” යි ලුලුලේ හෝ පැළදොර තුරට පැමිණ “හිමි, තා වසන්නේ මෙහි වෙද?යි පුළුවුත.”මෙ කෙතැනෙක් දැ?” යි කිකල්හි “පැළදොරතුර ය. හිමි “යිකිව. “මෙදොරින්නික්ම සමගෙ බලමින් යා “යි කිය. හෝ එයට ගොස් “සම්ගෙය තා වසන තැන් ද? හිමි” යි කිව ‘මාවසන තැන ය” ඇය පිටින් බැසැ සම්ගෙට වනි.
එහි සතකටත් සදවස් 5දවස් මහබෝසතානෝඇයගේ ජන්ම හෙද නො කොට දවස් යවා “ඉදින් මේ කුලදු මා නිසා මහත් යහස් නො ලදු නම්. මම6 සුව්සි බුදුන් අතැවැයියෙමි7නො වෙමි8මැ පා දෙවි දිය මුළු දඹදිව රජනට අභිෂෙකොදක කල මැනවැ. ගිහිම8ිනිස් වැ ඒ නො පල කට හැක්ක. පැවිජි වුව මැතැවැ” යි සිතා “දිට්ඨමටඨලිකාව. මා හුදකලා කලැ වෙහෙකොටිනුදු නො කොටිනුදු වැටෙන්නට නිස්සෙමි. දැන් වුකල නො9 හුදකලා බැවින් මෙහෙ නො කොට වැටෙන්නට නො පිළිවන මා එන තැන් දක්වා තෝ උකටයලි නො වා” යි කියා ගොස් වනයට වැද සොහොන්පියවලි සොයා හදනා පොරෝණ සිවුරු කොට රද පෙැරව් ගෙණ පැවිංිවැ කිසුණුපිරියම් කොට සත් දවසින් ඇතුළත අටසමවත් හා පස් අතිඤ තිපයා “දැරන් කලි දිට්ඨමගලිකාවට වහල් වන්නට නිස්සෙමි”යි අහසින් ගොස් සැඩොල්ගම්දෙරෙ බැසැ සිඟමින් දිට්ඨමංගලිකාවගේ ගෙදෙරෙට ගියෝ.
හෝ දොරැ සිටියත්ි දැන් නො හැදිනැ “වඩිව, වහන්සේ සැඩොල් ගෙයෙකැ” යි කිව. ඔහු නො ගොස් එහි ම වැඩ සිටිායෝ හෙෝ පුත පුත බලන්නි හැදින ලෙහි අත් පැහැර හඩහඩාපා මුලැ හි “හිමි තොපට මෙ වැනි සිතක් ඇති බැවින් මා මහත්
1. වෙසෙති. 2. පිටහිදුවාමා. 3. ඇවිද්දාපි. 4. මිනිසුන්ගේ -හැම,5.දවසක්. 6. මා 7. තැවැසියේ. 8. වෙයි. 9. තා
50 අමාවතුර
යශසිත් පිරිහෙළා අනාථ කුමට කලව?”යි නො යෙක් සේ වැහැසැ ඇසැ කඳුළුපිය පියා නැති අතින් පය ගෙණ ඇතුළු ගෙයි වඩා හිඳුවා බත් දුන.වළදි හිදා “දිට්ඨමංගලිකාව. නො සොය1 නො වහස මම් ති පා දෙවි දිය මුළු දඹදිවැ රජනට අභිෂෙකොදක කරන්නට පොහොසත්මි. තෝ මා කිවා කර නුවර වැඳ ‘මසැ මි සැඩැලෙක් නො වෙයි මහබඹ2 ය්ි හඩ ගහා ඇවිදැ”යි කිහු හො “මම් මාගේ මුවදොමසිත් 3 දුක්පත් විමි එසේ කියන්නට නො කියෙමි” යිා කිව ඔහු “මා ගිහි මිනිස් කලැද් බොරු නො කියෙමි .දැන් පැවිජි වැ කුමට කියමි ද? අද පුරඅටවක තෝ ‘අත්සත් දවසෙකින් පනුරසිපොහෝ දවස් මසැමි මහම සඳමඩල පළා මා කරා එ ‘යිා මුළුනුවරැ හඪ ගහා” යි කියා නැගි ගියෝ. හෝ හදචහා සුර ව සතුටු ව මිනිස්සු අත්පිඬු ගසා “බලව. දිටිඨමංගලිකාව අපට සැඩැල් දරුවා මහබඹ ගසා “බලවා, දිටිඨමංගලිකාව අපට සැඩැල් දරුවා මහබම කෙරෙ”යි සෙමින්6කෙලි කෙරෙත් හෝ අනික් දවස9්හිද් එසෙයින් මැ සවස් හා රැයිම්වෙහි නුවර වැද “අන් සදවනෙකින් .පස්දවසසෙකින් සතර දවසෙකින් .තුන්දවසෙකින් දෙදවසෙකින් එක්දවසෙකින් මසැමි මහබම සඳමඩල බිඳැපියා මා කරා එ” යි හඩ ගැසු .
එකලැ බමුණෝ “මේ දිටිඨමංගලිකාව ඉතා සුර ව කියයි. සැබැවෙන් වන්නේ වෙයි. ඒ දිට්ඨමගලිකාවගේ ගෙව යදම්හ”යි ගොස් සම්ගෙය වටා වැලි එවුහු ටහෝ ද පෝහෝ දවස9් රැස්මිමෙහි නුවර වැදැ “අද මසැමි එ” යි හඩ ගැසු බමුණෝ “මෝ නුදුරු කොට කියයි. අද මහබඹ ඒ ල. වසන නැනක් බලම්හ, යි ගොස් සම්ගෙය පිළින් වසා බිාමි ගදින් තවරා ගෙණ උඩ සෙල්මියන් බඅදැ ගඳදුම්න් මල් දැමින් ලල්දි සැදුහු. ගෙය සදත් සදත් සිරි6 එප්සින .මහසත් සඳ නැගෙන් මැ ඉද්භයෙන් දොළොස්ප යොජුන් බඹවෙසක් මවා අහසට නැගි සඳවිමනට ඇතුළට වඅඳ වන අනතයෙන් නැගෙන සඳ බිඳැ නික්මැ සඳවිමනට පෙරට වැ”මහා ජනයෝ මා දකින්ම” යි ඉටුහු ජනයෝ ඔවුන් දැකැ “දිටිඨමගලිකාව කි දැ සැබැව. එන්නේ මහබඹ යැ. බඹ හු පුදම්හ” යි ඇදිගෙන ඇයගේ ගෙය පිරිවරා සිටියෝ.
මහසත් නුවර මුදුනෙහි ගෙණ සත්යලක් වටා ඇවිදැ ජනයාදෙුව්බය් දැන දාළොස්යෙජුන් අත්බවු හැරැ මිනිස් පමණ කොට මවා හැමදෙනාදෙක්නා සේසම්ගෙට ගොස් වන .ජනයෝ දැක “අපගේ වහබඩබට”යි ජවනිකා ගෙන්වාගෙණ වටා බඳවා
1.මු තෝ සොසේි නොව. 2. දෙරින් 3. යෙමින් .4. ගෙවර .මු,-තෙවෙර. 5. ගඳදැමින් මසල්දමින් .6.මුංහිරු ංසිවුරු-ඇතැමි.
උපාලි දමනය 51
පිරිවරා සිටියාහ. හමහයන් සිරිඅයහන් මැදැ වැඩහිඳ දිට්ඨමගලිකාව වැළන් ව සිටියට1 “තෝ ඔසප්හු වෙහි දැ?” යි කිය. එසේ යැ, හිම් “යි කිව, “මාදුන් පුතක්හු ගණැ” යි ඇගිල්ලෙන් තැබමඩුලු පිරිමට2එම විගස ගහි පිහිටි ය. “මෙපමණෙ කින් තිපා කෙදමි දිය මුළු දඹදිවැ රජතට අභිෂෙකොදක වෙයි. තොි සිට”යි කියා මඩලට ගොස් වනි. හෝ එතැන් පටන් ගෙන බ්ර හමප්රටජාපති නම් වුව.
බමුනෝ “මහබශහු අමුව ඇතුව නුවර වුව මැනැවැ”යි ඇය සව්බරණින් සදා සවනිශිවිකාශයෙක්හි හිඳුවාගෙණ සත්වන කුල කෙළවර දක්වා නොපිරිසුදු ජන්මා3 ඇතියක් සිවිගේ නො ගත දි පිරිසිදු කුල ඇරති බමුණන් සොළොස්දෙනකු ලවා ගන්වා ගඳමල් ාදින් පුදමින් නුවර ගෙණ වැදැ “බ්රවහමප්රපජාපතිය ඉඳුල්ගෙහි නො විසිය හැක්ක. බිම පිය ගෙකක් කරවමිහ. කරවන තැන් දක්වා මඩුයෙහි වුසුව මැනැවැ” යි මඩුගෙනෙක්හිා වාස කැරවුහු. එතැන් පටන් ගෙණ ඇස්හමුයෙහි. සිට ඇය වැන්දැවියෝ සියයක් දි වදිති. ලග ව සිට වවැන්දැවියෝ පන්සියයක් දි වඳිති. පාපිට හිස් තකබා වැන්දැවියෝ දහසක් දිවදිති පා දෙවි කැමත්තාහු දසදහසක් දි ගන්නි. පිටිනුවර පටන් ගෙණ ඇතුළු නුවර මඩුතැන්6දක්වා එන්නිය. ලද් දන සියක්කෙළ පමණ වි ය. සියලු දමදිවැ හැම රජහු “බ්රරහමප්ර ජාපතිය පා දෙවා දියෙන් අභිෂෙක කරම්හ”යි ලක්ස් ලක්ෂගදි ඇය පා දෙවි දිය ගෙන්වාගෙන මුදුනෙහි ඔවිති.
මඩුයෙහි චෙසෙමින් පුතකු ලද. මහපුරිසා පිනිස උපන් කුමර ඔහු සේ ම යහපත් විය. හැම ලකුණෙන් පරිපුණිවි “මහබමුහ පුතෙක් උපතැ” යි සියලු දඹඳිව එකකොලාහල විය.කුමරහට “කිරිමිල, වැලිමිලය, යි ඒඒ තෙනිකන් අළ දන දස දහසක් කෙළ ය පහයැ දු නවහම් දසම්සිත් නිමියැ “කුමරහ ු නම් තබමිහ” යි යි6ගෙය සදා දරුවා ගදදියෙන් නහවා කුමර බරණ පලදවා පහයට වඩා මනඩපයෙහි උපන්නෙන් “මණ්ඩප්ප8 ගෙය සදා දරුවා ගදදියෙන් උපන්නෙන් “මනඩප්පනම් කොලෝ.
කුමරහු සුවයෙන් මහත් පෙරහරින් මහත් පිරිවරින් වැඩ සත් හැවිරිදි වයසට පත්කල්හි සියලු දඹදිවැ ශිල්ප දන්නා තාක් දෙන අවුදු ශිල්ප උගන්වති. දරු නුවනැත්තේ ය. ඇසු
1. සිටිය.2.පිරිමටහ. 3. කුල 4. කරමිහයි පිටිනුවර පවන් ගෙණඇතුළුනුවරමඩුතැන්දක්වාලක්ෂ-සමහර5.කොටිසතහස්සපපඤ්චසුදනි 7. නම් තබන්නාහු.
52 අමාවතුර
ඇසුවා මුතු ඇවුනන්නක්හු සෙයින් ගතිනි. ගත් ගත් දැ රන් බජනෙහි ඔහු නො උතෙල් සෙසින් සිටි. බසින් උගන්නා තාක් දැයින් ඔහු නො උගත් දැ නම් තැනි. බමුණොේ ඔහු පිරිවරා ඇවිදිති.හෙ ද බමුණන් කෙරෙහි භකති ඇත්තේ යැ. සොළොස් හැවිරිදි කල පටන් ගෙණ බමුණන්ට බත් දෙයි. තිත්තෙන් ගෙයි බත් කන්නාහු අසුදහසක් බමුණහ1ඔවුන් සතරවන දොරටුයෙහි හිඳ ගිතෙලින් හා මිකමසකුරෙන් කිරිබත් කති. දරු සවබරන්න් සැදි රන්මරචඩියට නැගි අතින් ලදදඩුවක් ගෙණ “මොහු පෙර සකුරු තබව.මෙහු පෙරට ගිතෙල් ඔව මිහි ඔව”යි කියමින් විචාමින් ඇවිද්දි.
එකෙණෙඩිත හිමවත්ති ආශ්රමමපදයෙහි වසනුයේ “දිට්ඨමඩලිකා පුතුගේ පවක් කිම හො?”යි බලනුයේ දුලද් සැඩසළාකිඹුල්මුරයියෝ නොතොටට බටබව දුක “අද මැ ගොස් දරුවා දමා. යම්කෙනෙක්නට දුන් දනැ ඵල මහත් වේද. ඔවුනට දන් දෙවා අච මැනැවැ”යි සිතා අහසින් ගොස් අනුතන් දහතළායෙහි දැහැටි2වලදැ රක්ගල්තෙලෙහි සිට දෙපට සිවුර හැදර පටිය බැදැ පහුල් සගළසිවුර පෙරෙවැ මැටිබය අහසින් ගොස් සතරවන දොරටුයෙහි අසු දහසක් බමුනන් බත් කන තැන ම බැස සිටියේ යි. මන්ජපය කුමර බලනුයේ මහසත්හුදැකදැහැව “පහයින්”නොගත් බැවින් කසළලිසසක්හු4වැනි වු තොටපියලි ගොතා හත් බැවින් ලැකෙ නු, මාගේ දන් ගන්නට තොතියිවන බැවින් දක්ෂැනිය නො වු. තෝ මාගේ පරම් දක්ෂි නිය වු බමුණන් හුන් තෙනට නොවු, තෝ මාගේ පරම් දක්ෂි ණිය වු බමුණන් හුන් තෙනට කුමට ඇභි?” යි කිය.
ඒ අසා මහසත් මෙලෙක්සිතින් අවවාද කැණුයේ “යහස්මිය. තාගේ බත් යුතු කෙලේ ය. එ බත් වළදා කරන්නාහු කන්නාහු බොන්නාහු හෝ වෙති ජන්මසවත්හු සම් ඒ තැනෙක්හි දු ලැබෙති. සැඩලනට දෙනුවෝ කවරහ? මට නො දැරහැවැ මා යපෙන පමනක් දෙ “ යි කිය. එසදැ කුමර “මෙ බත් මට වැඩ දසහා සැදැයෙන් ජන්මවත් බමුනන්ට යුතු කෙලේයැ. අප වැන්නේ තා වැනි සැඩලන්ට දන් කෙලේ යැ අප වැන්නෝ .ා වැනි සැඩලන්ට දන් නො දෙති යා. කුමට සිටිහිද?”යි ක්ියැ. මහසත් “දන් නම් ගුණවන්තටද් නොගුනවන්නටද් දිය යුත්තේයැ. යම් සේ දෙණැ ද ගොඩැ ද චපුල බිජු පොළොව
1.සොළස බ්රාජහ්මණ සහස්සානි-ජාතකට්ඨාකථා 2. දළ දඩුවක්සමහර .කඤ්චනකදණ්ඩ- ජාතකට්ඨකතාං සෝලුලියක් -සිංහල ජාතක පොත. 3. දැහිට් .4. රත්රන් සමහර .5. තා පහයින් 6. කසලපිසිසක්හු 7. වළඳගන්නාහු බොහෛා් ජන්මවත්හ. යම්-බොහෝ.
උපාලි දසනම 53
රසද් දියරසද් ගෙණ ඵල එසෙයින් පල නොදෛන දනෙක් නම් තැ4නි. එ බැවින් යම් කෙනක්නට ම දියැ යුත්තේය. එතෙකුදු හො.ත් ශස්යැඵල -කැමැත්තැහු ගොඩ්ද් දෙණද් අනුපයෙහිද්1බිජු 2 වපුරති. වැසි බොහෝ වි නම්, ගොඩ වපුල බිජු ඵල දෙයි. තුබු .තැනැ වපුල බිජු 3කුණු වෙති. වැයි. මද වි නම්, දෙණ චපුළ බිජු4ඵල දෙයි. තුබු තැන චපුළ බිජු මියෙයි සම ,දෙණ චපුළ බිජු වල දෙචය. තුබු තැන චපුල තපු මියෙයි සම වැසි වි නම් තුන්තැන ම චපුළ බිජ්4ඵල දෙයි. වැසි තැන් නම්, හෝ නිසා ගග නිසා වැවලැ විල්වලැ චපුල බිජු දියෙන් හෝබයෙයි. (දියෙන් හෝ ඵයි) කොද් එසෙයින් ම ඵල කැමැති විහි නම්, ආ තාක් දෙනහට .සැදැහෙන් දන් දෙ එසේ දෙන කලැ සිල්වත් ලුණවත් කෙනෙක් පසමුඩු වුහු නම් . සරුටකෙත චපුළ බිජු සෙය්න් තට පල මහඑත් වෙ” යි කියැ.
කුමර “මම කෙත් හැඳිනැ බිජ් පිහිච්වමි .ජාතිමත් වෙද දන්නා බමුණෝ සරු3 කෙත්හ”යි කියැ මඑසත් “ජාතිමදමාන ලොබවෙෂමොහයොේ යම් යම්කෙනකුන් කෙරෙහි ඇද්ද.එහු ඇසිවසන් පිරුණු තුඹස් වැන්නහ. ඔවුනට දුන් දනහි ඵල මහත් නො වෙයි. යම් කෙනෙකුන් කෙරෙහි ජාති මදමානලොභවෙෂයෝ නැද්ද. මෙත්කුළුනුඅනුවණ ඇද්ද. ඔහු සියුමියුරුඅ පිරුණු බදුන් වැන්නහ. ඔවුනට දුන් දපනැ ඵල මහත් වෙයි. එ දන තට ස්ුගිසපුව ගෙණ දෙන්නේ ය” යි කිය මෙසේ මහසත්හු පුනපුනා සිල්වත්තුන්හට දුන් දනැ ඵල මහත් පරිදි කියත් කිය.් දඩුයෙන් පහළ ඇසිව්සක්හු සෙයින් කුජිත වැ “මෙතුන් දොරටුයෙන් ගොව්වො කොසට ගියහ?” කිය. ඔහු අවිදු වෙළෙයිා ච වැද සිටියාහ. ‘මොහු කුමට තැනෙක ගෙණ අය’ යනු නො ද දන්මහ. මායාකාරයෙක් දෝ හෝ?”කිහ.”මොහු මුහුණ පැහැර තලා6 පියා දඩුයෙන් හුණුපත්තේන් සිපා පිට-වරළු තනා පියා කරා ගෙණ සතවන දෙරටුයෙන් පිටතට නෙරපියව”යි කියැ.
ඔහසත් ඔහු ලග නොව්න තුරු ම අහසට නැගි සිට් “තෝ විදු රුගල් නියෙන් කැනියටිසහි වහණෙ දතින් කැට්යෙහි .ඒනි ගිලියටියෙහි”යි කියා ඔහුද් බමුණනුද් දක්නා සේ අහසින් නැගි ගියේ8එයින් වදාළහ බුදුහු-
“ඉදං වත්වේ මාතඩෙගා ඉසි සචචපරකකමො. අනතලිකඛස්මිං පකකාමි බ්රාතහ්මණානං උදිකඛනං”යි 1.අනුබුයෙහිද් ,උනුසෙහිද්, උනුමුයෙහිද්, අමුණුයෙහිද් .2. බිජ් 3.සතර 4.වැද. 5පලා 6. ගියේ.
54 අමාවතුර
මහසත් පැදුම්දස බලා ගොස් චෙයක බැස “මා පියවර දිට්ඨමඩගලිකාවට පැණේචයි ඇත්අස් ආදින් විසින් නො මැකේව”යි ඉටා කෙණෙහි අභර සිගාගෙණ එක් සාලායෙක වළඳවි. එනුවර දෙවියෝ “අපගේ සිල්ව.් ලුණවත් වහන්සේට ඔහු බුණු සේ නො යෙදෙ”යි දැහැවැ ගොස් ඔවුන් කෙරෙහි නායක යක් දරුවා ග්රි වා ගෙණ පෙරළා තුබුහ. තිබි ය. සෙසු යක්හු සෙසු බමුණුන් ග්රි වා ගෙණපෙරළා තුබුහ. “මෙ මහපුරිසා පිතැ”යි මෙළෙක්සිතින් නො මැරුහ. කුමරහු මුහ ුන පෙරලි පිටිපස් බලා තුබුයේියැ. ඇස් පෙරළා මළමිනිසුන් ඇස් වැනි වියැ. මියෙන් කෙළපෙණ වැහෙයි.සිරිරු තද වි යැ. අත් පා දැඩිා විනි. සෙහු බමුණෝ මියෙන්ි පෙණ නගමින් පෙරළි පෙරළි අත්පා සිපත් ඔහුගේ පරිජනයෝ ගොස් එපවත් දිටඨ මංගලිකාවට කිහ. හෝ වෙළෙයි ව පහයින් බැස ගොස් “මපුත්හට මේ කළාහු කවරහ?”කිව. ජනයෝ “මෙයට ආ පවුල් පෙරෙවි මහණෙක මෙ කෙළේ”යි කිහු.
හෝ ඒ අසමිත් ම “අනික් කෙනන්ගේ බල නො වෙයි. මට මහත් සම්පත් දුන් මාතංගපලණ්ඩිතයාගේ සම්පන්නයැ. මෙතෙක් දෙනාහට දුක්2පත් කොට භොවාපියා නො යෙ”යි සිතා “හේ කෙයට ගියේ?”යි පිළිවිසැ “පුත්සඳක් සෙයිනක් තෙටුමින් පැදුම්දස බලා අහසින් ගියේයැ”යනු අසා “මපුතු දිවි සදහා ඒ උකතුමා අසදනට ගිය මැනැවැ”යි රන්කලය රන් මලා ගන්වාගෙණ දැස්ගනා පිරිවරා ගොස් මහපුරිසා පියවිර දැක “මේ මහිමියා පියවරු”යි බලමින් ගොස් එවුන් පුවුයෙක හිඳ චලඳන්නවුන් දැකැ වැඳ සිටියා මහසත්ප ඇය දුකැ මඳ බතක් පය තිබියැ. හෝ වහපුරියා රන්කලසයෙහි දිය ගෙණ අත් දොවා “මපුත්තහට මෙදුක් කලාහු කවරහ හො?” යි කිව. “ති පුතු පපස්විචිනට කළ ආක්රෝශ දැක ඔවුන්නේ ගුණ දන්නා දෙවියෝ උහුට මෙකෙක් දැ කලහ” යි කිහු “මම පුත්ර හොකයෙන් ආයෙමි. තොප සරණ යෙමි. මපුත්හට නො දහවා” යි කිව “තිපුතු මට ආක්රොකශ කරණ්කලැ හෝ දැන් ති අයදැනාකලැ හෝ මා සිතැ දොම්නස් ඇත්තේ නො මෙයි. හේ වෙදමදයෙන් මත අත්ව් අනත්වල නො දන්ති”යි කියැ.
“ඔහු දිවි ගැලැ නොයනතුරු ඒ බාපයහට ක්ෂ මා කරන්නේයැ වහන්සේ”යි කමවා වැන්ද. එසේ බැවින් “යකුන් පලා යනු සඳහා තිට අමාඔිස්සක් දෙමි .මා ඉඳුල්බත් ගෙණ යා” යි කි
1.පණ්ඩිතයන්ගේ බැලය. 2. මොතෙක් දුක් 3. දැහැවැ 4. කිහ.
උපාලි දමනය 55
එවැ“මැනැවැ, වහන්සෙ”යි රන්මලාව එළවුව මහසත් එහි ඉඳුල් බත් ඉඳුල්දිය එවැ “මෙයින් සමහරක් ති1 පුතු මුයෙති ඔව්. තුබු මුයෙහි ඔව. තුඔුවා සැළැ දිය නගා පියා එහි ලා අලලා සෙසු බමුණන් මුයෙහි ඔව.හැමදෙන නිරොග වෙති” යි කියා අභසට නැගි හිමවත් ගියහ. හෝ ඒ .රන්මලාව හියින් වෙති” යි කියා අහසට නැගි හිමවන් ගියහ.හෝ ඒ. රන්මලාව හිසින් ගෙන “අමාඔස්සක් ලද්මි”යි කියමින් ගෙට ගොස් පළමු පුතු මියෙහි ඔත නායක දෙව්රජ “සවාමිහි2 තමා බෙහෙත් කරණකලැ අප කිසිදැ නො කට හැක්කැ”යි පලාගියේ. දරු වෙරැ ධුලි පිස්මින් නැගි “අන්න,3මට මෙ කෙළේ කිමෙකැ?” යි කිය. “තා කළදැ තෝ මදන්හි .මොබට එ.තා පරමදක්ෂිකණිය කො ටගත් බමුනන්ගේ විප්රදකාර බලා”යි කිව. සේ බමුණන්ගේ විල්ර කාර දැකැ විපිලිසර ඇති විය. එකල්හි ඔහු මවු “පුත, මණ්ඩපය, තෝ බලයෙහි.දැනඵල මහන් වන තැන් නො දන්හි දක්ෂිිණාරිබයෝ නම් මෙසේ නො වෙති මාතධගපණඩිතයා සේ වෙති. මෙ තෙන පටන් ගෙණ මේ දුශ්ශිලයනට දන් නො දෙයි. සිල්වත්තට දෙ මෙ බල තාගේ කුලුපගයන් අමාඔසු පොවා නිරොග කරම්හ”යි ඉඳුල්කැඳ දියසැළැ ලා අසුදහසක් බමුණන් මියෙහි එවුහු 6බමුණෝ වෙරැ දුලි පිස්මින් නැංගහ.එකල්හි සෙසු බමුනෝ ඒ බමුණන් “සැඩැල්හු ඉඳුල්දිය පුහ”යි නො බමුණු කළහ. ඔහු ලජ්ජා ඇති ව පලාගොස් මෙධ්යකම්බරජහු කෙරේ වුසුහු මණ්ඩපපකුමර බරණැස ව විසි.
එක්බිති චෙත්රකවති නම් නුඅවරක් නිසා වෙත්ර වති නම් හෝ තෙරැ ජන්මවත් බමුණෙත් පැවිජි වැ ජන්ම තිසා මහත් නිසා මහත් මන් කොට වෙසෙයි. හමහසක් “මහුගේ මන් බිදිම”යි එයට ගොස් හුඩුහොයැ වාස කරණුයේ එක්දවසක් දැහිටි කා “මෙ ජාතිමන් හුගේ ජටායෙහි ලග්ග වෙවි’ යි ඉටා හොය දියෙහි බහාපි ය. දැහිටි ගොස් නහත්තහුගේ ජටායෙහි ලග්ග විය. හේ දැකැ දහැවැ හඩහොයට යනයේ මහසත්හ දැකැ “තාගේ කවර ජාතිය?”යි පිලිවියැ “සැඩැල්ජාතිය” යනු අසා ‘තෝය දියෙහි දුහිට් බහාලුයෙහි?”යිපිළිවියැ “මමි”යි කියන් “නස යටන, සැඩල කවවණ,මෙහි නො වසා. යට හොයැ වසාබ”යි කියැ යට හොයැ වසන්නහු විසින් බහාලු දැහිට් හුඩුහොයට ගොස් ජටායෙහි ලග්ග-වුකල්හි “යවටත, ඉදින් තෝ මෙහි වෙසෙයි නම්, සත්වනුදවස්ප තා හිය සත්කඩක් කොටය පළමි”යි කියැ.මහසත් “ඉදින් මම මුහුට දැහැවියෙම් නම. මාගේ සිල් නො රැකෙයි.උපායෙන් මොහුගේ මන් බිදපිය මැනැවැ”යි ගන්වන දවස් හිරුහු නො නැංග දින
1.ත 2. සවහම්හි . 2.සවමිහි. 3. අම්ම. 4.ඔවුහු -ආතැම් 5. විදුම් 6. බිඳපිව්
56 අමාවතුර
මිනිස්හු ප්ර තිහත1 රජු ෙගණ ජාතිමන් තවුසානන් කරා ගොස් ‘තෙපි ය, හිරු නො නැංග දුන්තාව?”යි පුළුවුත්හ. සේ “මාකල දැයෙක් නො වෙයි. හෝතෙර එක් සැඩලෙක් වෙසෙයි. ඔහු කළ දැායෙක් වන්නේ වෙ”යි කියැ මිනිස්සු මහසත්හකරා එළබ “තෙපි ය වහන්සේ, හිරු නො නැන දෙව? යි පුළුවුත් කල්හි “තොපගේ කුලයට එළබෙන තවුස් නිවරද්හට සාප කෙළේ.ඕහ අවද මා තමවා පාවිට2 හොස් කලැහිරුහු විහිද්වමි”යි කිහ. ඔහු ගොස් ඒ තවුසා අතප අත් ලා ඇදගෙණ අවුද මහසත්ග්ර් පාමුල ගොවා වඳවා අතපස “හිරු විහිදුව. වහන්සේ’යි කි කලැ “මහම වු කල ක්සතමා කෙරෙ මොහු ක්ෂහමා නො- කල තාක් හිරුහු නො විහිද්ද හා ක්කැ’යි විඩක් ගෙණෙව”යි ගෙන්වාගෙණ “මේ මැටිපිඩ තවුසා හිසැ .බා මොහු දියට බහා දියෙහහි සිටුවච” යි සිටුවා හිරු3 වුහුටහ හිරුරස් පහළ විගස මැටිපිඩ සත්කඩක් වැ පැලි ගියේ තවුස් දියෙහි ගැලි කිමිඳැ අනෙක් තොටකින් නැගි ගොස් එතන පටන් ගෙණ “ජාතින් නම් තැනි පැයවිජියක් සිත ගුණදහම් මිස ය” මන්විසි නො විසි.
මහසත් ඔහු දමා “අසුදහසක්1බමුණෝ කොහි වසෙති හො?”යි අවජනේ මෙධ්යත නම් රජු කෙරෙහි වසනුවන් දැක ඔහුන් දමනු සදහා ඉදුහයෙන් ගොස් නුවර අදියෙස්හි බැස පය ගෙණ නුවරවැද සිගන්නට වන. බමුණෝ දැකැ හැදින “මෙ මෙහි එක් දෙදවස් විසි නම්. අපට පිහිට නැතැ”යි වෙළෙයිව5ගොස් “මහරජ. මායාකාර එක් විජිජාධර සොරෙක් මේ නුවර ට ආ යැ. ඔහු හරව.පියව” යි කිහු රජ “මැනැවැ”යි ගිවිස්සැ මහසත් කෙනෙහි අහර සිගාගෙණ එක් තැනෙක්හි හිඳ වලදැ උයන් ගොස් ,අතිතයෙන් පා අනාගතයෙන් අසු කපක් දක්තුද් ආචජිනා නැති ව. නිවැරද වන බැවින් කියන්2 ගෙණ තෙමේ ම ගොස් කවුයෙන් මහසත්හු හිස සිඳපි හේ මිය බමලොවැ උපනැ දෙවියෝ දැහැවැ පෙර කි සෙයාන් ම නවවිඩ වම්, වැස්වුහ. මෙහි අටවනු ව විරුවු ලොහොදිය බඳු ලොහො මඩවැසි වජැ නවවනු ව එම බඳු කලල්3 වැසි වෙ. මෙසේ කැලණ් මන රජහු සගනට කළ වදයෙන් ඔහුගේ රජය මුහුදු ගැලුවා
1. ප්රළතිගත. 2.පාබිට. 3. හිරුහු 4. සොළස බ්රා.හ්මනසහස්සාති ජා :අ:ක: 5. වෙගෙව් ව. 6.විජ්ජාධරයෙක් .7.කිවමන් . 8. හුණු කලල් 9. ගිලුවා.
උපාලි දමනය 57
සෙයින් ම මෙද්ය නම් රජු මාතඩග නම් සාමින්හට කළ වධයෙන් ඔහුගේ රට නොරට වි යැඑ රජ සහපිරිවරින් ගොස් මහනරකයො උපන් එයින් කිහ.සංකිච්ච්පන්ඩිතයෝ ;- “උපහච්ච මන ං- මෙජ්කඩා මාතඩගස්මිං යසස්සිනෙ
සපාරිසජෙජා උචජින්නො මෙජ්ඣාරඤඤං තද අහු” යි
මෙසෙයින් මෙච්යාෙරනයය වල් වු පරිදි දත යුතු මාතඩග සාමිමු නැමත් ගේ මාතඩගාරණ්යා නම්ව්.
මෙසේ උපාලිදචමහසිටිහු “දනඩකාරන්ය දිාන් සායින්ගේ දැහැවිලින් වල් වු පරිදි ඇාසිම”ෟ යි කි කල්හි බුදුහු “මහසිටඑ,ථ මහසිට. සිහි එළවා කියා තා කායදණ්ඩ මහතැ යි පළමමුකි බස් හා දුන් මනොදන්ඩ මහතැ යි පසු ව කියන බස් නො ගැළපෙ යි වදාටලේ එසඳැ උපාලිගහපතිා “වහන්සේ , මම පලමු උපමායෙන් ම ප්ර සාද ම කෙළෙම් එතෙකුදු වුව වත්හුගේ විසිතුරු ප්රඋශ්නව්යාකරණ ඇසියට වැ විරුඩයක්හු වැනි විම්”යි පැහැදැ හරණ ගියේ “මහසිට -සිතා පිරික්සා සරණ -සත්ර් මැනැව. තොප යවැන්නවුන් මා දැකැ මා සරණ යන කලැ නුවටුන් දැකැ නුවටුන්ි සරන යන කලැ “මෙඋපාලි මහසිට දුටුදුටුවන් සරණ යෙ’යි යනු නො කියවුව මැනැව තොපවැනි ප්ර සිඩ මිනිසුන් සිතා පවන්නා යෙදෙ”යි වදාළෝ “වහන්සේ ,මම් ‘සිතා පිරික්ෂා සරණ යනු මැනැව, යන මෙයින් මැ ඉතා සතුටමි වහන්සේ ,නිත්වනකයෝ සව්වනක් ලද්කලැ ‘අසුවල් ඇමැති අසුවල් සිට් අප සරණ ගියේ සවු වි ය’ යි දද තනා නුවර හඩ ගගා ඇවිදුනි තමන් මහත්බව් පාළ කරණු සදහා යැ මා දුලචද් ඇවිදුනි තමන් මහත්බවි පාළ පිරික්ෂා සර ගවන්නට වදාරණදැ ය වහන්සේ මම දෙවනවටැ දු සරණ යෙමි”යි සරණ ගියේ.
බුදුහු “මහසිට් .තාගේ ගෙය බෝදවක් නුමවනට පැන් පොකුණක් සේ සිටියේ යැ .පෙර තොප ා තාක් දෙනාහට නැතැ යි නොකියා දෙහි දැන් මා සරන ගිය බැවින් ම ඔිහට දෙන දු නො සිද ආකෙතනක්නට දෙන්නේ ය, යි දවාළහ. “වහවන්දේ මම නුවටුන් කියන්නාඇසුයෙමි .’මහන ගොයුම් මට ම දන් දිය යුත්තේ යැ මාගේ සව්චනටම දන් දිය යුත්තේ යැ. මට ම දුන් නොහි ඵල මහත. මාගේ සව්නට ම දුන්නෙහි ඵල මහත අනුන් ගේ සච්චනට දුන්නෙහි ඵල මහත් නො වෙ”යි කියන්නායෙ. දැන් වහන්සේ මා නුවටුන් කෙරේ ද දනැ සමාදන් කරවනදැය.
1. හගවත්හුාගේ . 2. ධ්ච්ජ.
58 අමාවතුර
මම් ම් එයට කටයුතු දන්මි වදාරණ දැයට සතුටිමි. වහන්සේ මම් තුන්වන වටද් සරණ යෙමි.”යි මෙසසේ තුන්යලක් තුනුරුවන් සරණ ගියේ. බුද්හු ඔව්හට සිවුසස් දෙසුහ. හේ සෝවාන් ඵල පසක් කොට දුට්ධම් ඇති ව පත්ධස් ඇති වදත්ඩම් ඇතිව “වහන්සේ ,ඇප් බොහෝ කාය්ය් ර් ඇත්තම්හ” යි කියැ. “කල්දනු මහසිට”යි වදාළහ.
එකල්හි උපාලිහපති හුන්නස්නෙන් නැගි බුදුහු වැද පැදකුණු කොට තමාගේප ගෙට ගෙසේ දෙරටුගොව්වා කැඳවා ගෙණ “අද පටන් කොට නුවටුන් ගෙට නො වැද්ද දෙන්නේ යැ. බුදුන් සඟුන්උපාසකවන් උපාසිකාවන් ආ කලැ වැද්ද දෙන්නේ යැ ඉදින් කිසි නුවටෙක් ආ නම්, ඔහු කැමැත. බත් ගෙනවා දෙන්නේ ය”යි යොදා ගෙට වන. එකල්හි දිගිතපස්හි එහු බුසදුන් කරා හි්ය තැන් පටන් ගෙණ “සිට් නුවනැත්තේ යැ. මහනගොයම්හු දයිනසම්පත් ඇත්තේ යැ. නෛය්ය්බර්‍ාණික කථා ඇත්තේ යැඔහුගේ දගිනයෙහි දු පහද්දි පැහැද සරණ යෙයි. තව2සරණ ගියේ හෝි? නො ගියේ හො?2’ යි කන් කුරු3කොට ගෙණ ඇවිදුනේ 4ඔහු සරණ ගිය පරිදි අසා නිගණ්ඨනාත පුත්ර් යා කරා ගොස් “උපාලිමහසිට් මහණගොයුම්හු සරණ ගියේ ල”යි කියැ. ඒ අසා නිගණ්ඨනාතපුත්රො ‘උපාලිමහසිට් මහණ ගොයුම්හුගේ සවු වන්නට නිසි නො වෙයි. මහණගොයුම්හු ගොයුම්හුගේ සවු වන්නට තිස්සැ” යි කි යැ මෙසේ දිඝිතපස්වි තුන්යලක් කියා නිගණ්ඨනාතපුත්රෙයා නො හදහන සේ දැකැ “වහන්සේ .මම් උපාලිගහපති මහණ ගොයුම්හුගේ සවුබවට ගියේ,නො ගියේ යනු ගොස් දන්මි හො/’යි කියැ. ‘මැනැව.ගොස් අතුරු දනැ” යි කිය. එසදදිගිතපස්වි උපාලිගහපතිහිාගේ ගෙට ගියේ දොරටුගොවු ඔහු නො වැද්ද දි “සිට අප මහයිට් මහනගොයුම්හුගේ සවුබවට ගියේය. නො වැද්ද දෙමි.බත් කැමැත, මෙහි ම 3 සිට 4 වෙයට ගෙණ එති” යි කි යැ. “මට බතින් කම් තැනි’යි එහි ම සිට නැවැත නිගන්ඨනාතපුත්රයයා කරා ගොස්‘උපාලිගහපතිහි මහණගොයුම්හුගේ සවුබවට ගියේ සැඩැව මම් මුල ම කිම් වහන්සේ ,උපාලිමහසිමිහු මහණ ගොයුම්හුහට වාදරොපණයට යනු මට නො රිසුනේ යැ සේ
1. තවද 2. කන්කරු . 3. ඔඇවිදිනේ . 4.සිටුව. *සමහර පොත්හි මෙ තැන “එකල්හි උපාලිගහපති හුනස්නෙන් නැගි බුදුන් වැන්ද” යන පාටය පෙනේ.
උපාලි දමනය 59
මායාවි යැ. අනුන්ගේ සවිචන් ආවතිනය කොට ගන්නා මායාවක් දන්නේ යැ. දැන් තොපගේ උපාලිමහසිට් මහණ ගොයුම්හුගේ ආවතිනියමායායෙන් ආවර්ති1වි ය”කිය. එකල්හි නිගණ්ඨනාතපුත්රා දිගිතපස්විති තුන්සලක් කිවද නො හදහා ‘මම් ම යෙමි. ගොස් දන්මි” යි මහත් නුවටපිරිස් හා සමග උපාලිගහපතිහි ගෙට ගියේ. දොරොව්ගොවු ඕහු නො වැද්ද දි “සිට අප මහසිමට් මහණගොයුම්හුගේ සවුබවට ගියේ. තොප නො වැද්ද දෙමිහ. බත් කැමත මෙහි ම සිටු2මෙයට ගෙණ එති”කියැ. හේ බලවත් හොකයෙන් අභිබුත වැ”මෙ හි ම සිටු3”යන බස නො සලකා “තෝ ඔහු කරා ගොස් මා අවුදු දොරටුගොවු ගොස් සිටිහට කි උපාලිමහසිව්හුගේ පහය වටා සත්පවුරු සත්දොරටුයැ. හේ දෙරටු ගොව්වහට මධ්යුයෙහි සතරවන දොරටුයෙහි තමා හිදනා අසුන් පනවන්ට කියැ. හේ අසුන් පන්වා ගොස් කියැ. සිට් එයට ඉගොස් හැමයට උතුම අස්නෙහි හිඳ “නුවවුන් එ මහ ඔ සිතුව, එනු කරා”යි කිය. දොරටුගොවු ගොස් නුවටනට කියැ.
එකල්හි නිගණ්ඨනාතත්‍ුතු මහත් නුවටපිරිස් හා සමග සතර වන දොරටුවට ගියේ. පෙරැ උපාලිමහයිට් නිණ්ඨනානාත පුත්රියා එනකලැ දුර ම දුකැ පෙරැ උපාලිමහසිට් නිගණ්ඨනාත පුත්ර යා එනකලැ දුර ම දැකැ පෙර මතට ගොස් අත වටා4ගෙණ ගෙට ඇරැ හැමයට උතුම අස්නෙහි උතුරුසළුයෙත් පිසලියා එ ම උ.තුරුසළුව බඩ වටා ඕමින් “ආචය්ය්ිර්යඋ. සෙමෙන් හිදුව.සෙමෙන් හිදුව” යෙමින් මහත් තෙල් කලළයක් බහා තබාන්නක්හු සේ දොහො අතින් ගෙණ බහා හිදුවයි. හේ දැන් හැමයට උතුම් අස්නේ තෙමේ හිද ‘හින්දැවි වුව. තිලි බැස හිඳුව”යි කියැ. එසද නිගන්ඨනාතපුත්රන බලවත්ශෝකයෙන් අහිබුත වැ “මහසිට. ඇලැළ ගියෙහි මහසිට,ඇලැඝ ගියෙහි. ‘වහන්සේ, මම් මහණගොයුම්හුහට වාදරොපණයට යෙමි” යි ගොස් මඑහත් වාදබන්වමනයෙන් තිර ව උහුගේ ආචතිනමායායෙන් ආචර්තිනච ආභි’යි කියැ. එකල්හි සිට් තමා පිලිවුද් සෝවාත්මග දසහා “වහන්සේ ආචත්නමායාගදුයැ. සුන්දාරයැ. කල්යාහණ යැ. මානැහැති නැයෝ මේ ආචතිනමායායෙන් ආචර්තින වෙත්වයි. හේ මා සැනැහැති නැයනට බොහෝ කල් හිතයට සුවයට වැටෙයි. හැම රජ්ජුරුවෝ හැම බමුණෝ හැම වෛශ්ය යෝ හැම හුදායෝ හැම දෙවියෝ හැම 12.ආවතින. 2. සිටුව. 3.වඩා
60 අමාවතුර
මිනිස්හු මේ ආචත්නමායායෙන් ආචර්තින වෙත්වයි. හේ ඕහට බෝහෝකල් හිතයට සුවයට වැටෙයි. තොපගේ සසුන් අනෛය්ය්්ර්‍ාණික යැ. අප බුදුන්ගේ සසුන් නෛය්ය්අර්‍ාණික යැ තොපට උපමාවක් දක්වමි. නුවණැති කෙනෙක් දන්ති:-
“පුව්යෙහි එක්තරා මහලු බමුණක්හුගේ ලදැරි භායය්්රාරවක් වුව.හෝ ගඩ් ගෙණ දවදනවර වුකලැ ‘යා බමුණ. අවුණුදෙරැ දිවි ඇති නැති කෙලිබඩු තබා විකුණෙති .තිලිස් මලයක් ගෙණ ගොස් මපුතු කෙළවට වඳුරුපැටකු1විකිණි ගෙණ එයි කිව. දැන් බලති වැදු2කලැ පිනෙක් වි නම්, වනදුරුපාැටකු ගෙණ එම් දැවක් වු -නම්, වදුරුපැටියක ගෙණ එමි කිය මෙසේ කෙදයලක් තුන්යලක් ඇය කිකල ‘කැමැත්තා කළ මැනැවැ යි බමුණු අවුණුරින් වපුරුපැටකු විකිණි ගෙණ ඇරැ පුතු කෙලනට මුහු බලා ගණැ යි කියැ. එකල්හි බැමිණිය. ‘බමුණ,මේ වඳුරුපැටවු රඟ පොවන රදදරුවා, කරා යි කිව ‘බමුනු ඇය කැමත්තා කළ මැනැවැ යි රදදරුවා කරා -ගොස් ‘මුහු රන්වන් කොට පොවා තළා පෙලා මට කොට දෙ යි කියැ. එකල්හි රදදරු ‘දිවි ඇති නැති විත් රග පොවින බැවින් මේ වඳුරු පැටහු රන්වන් කට හැක්ක කද තබා කොලන3 මුගුරෙන් කුස පහළකලැ කුස මිරිකෙයි වසුරු නික්මෙයි. හිස පහලකල ගිස මිරිකෙයි. මුල් නික්මෙයි. හිස පහළකල හිස මිරිකෙයි. මුල් නික්මෙයි. මිනි4වහනැ තබා ගුළනකලැ ලොම් නැති වෙයි.සිවි දු නැති වෙයි. දිවි නැති වන්නා5වුව තළනකල කඩ වු යෙයි. ගුලනකල සුණු සුණු ව් යෙයි. මේ වඳුරුපැටට රඹගක්ෂිම වෙ යි. ආකොටන ක්ෂෙම නො ද වෙයි. විමාජ්ජතක්ෂමම නො ද වෙ’යි කි ය. එසෙයින් ම බලානුචටුන්ගේ කථා ප්රිමය ව රාගමාත්ර යක් ජනත බැවින් රඩගක්ෂටම වෙයි. පන්ඩිතජනයවන් විසින් නුවටුන්ගේ කතා දු සෙසු හාරතරාමායනාදි නිරත්විකකථාගි දු විමසා බලත් බලත් තොහො පැර සාල් සොයන්නා සොයන්.කේල්ගසැ හර සොයන්නා සෙයින් සිස් වන බැවිවන් අනුයොගක්ෂගම නොද වෙයි. විමාජිනක්ෂිම නො දවෙයි. එ ම බමුණු අනෙකි සම්යෙක හා පිලිසගළක් ගෙණැ රඟ පොච්න රදදරුවා කරා ගොස් ‘මෙ සඟඵ රන්වන් කොට පොවා තලා ගුලා මට කොට දෙ’යි කියැ එකලැ රෂ පොවන රදදරු ‘වහන්සේ .මේ සගළ වු කල රඩගක්සනම ය. ආකොටනක්ස‘ම ය. විමාජිනක්ෂ ම ය’යි කියැ එසෙයින් මඅප සම්මාසමිබුදුනේගේ සිවුසස් දිස්නා කථා 1. නිසි වදුඑරු පැටවකු 2.වැද 3.කොල 4. පිටි 5. දිවිනැති ව්න්නැති වන්නාහ.
උපාලි දමනය 61
පන්ඩිතජනයනට ප්රි ය වන බැවින් රඩගක්සනම ය. අනුසොගක්සනය අනුමාජිනක්සසමය. හවුරුදු සියයකුදු අසත් තැපිති නැති .මහමුහුදු සෙයින් ගැමුරු වෙ” යි කි.
එකල්හි නිගන්ඨනාතපුත්රහ “මහසිට.සරාජිකාපම්ද් දුතා අපගේ සවුබව් දන්නි. දැන් තා කාගේ සවු ය යනු දන්මහ?”යි කියැ එසද උපාලිගහපති හුනස්නෙන් නැගි අතුරුසළු එකල් කොට ලා බුදුන් වසන ඇදිලි බැද “මම් යමක්හුගේ සවුයෙම් ද, ඔහුගේ ගුණ අසව” යි බුදුන්ගේ ගුන වණනුයේ තමා සැබෙවින් කි දැයක් අනෙකාකාරයෙන්දන්නාඋද්සවිතඥපහල්ව බැවින්.සෝවාන්මගින් ආ පිලිඹියාවිසයෙහි සිටි වන බැමිනුදු
“ඩිරසස විබතමොහසස පබින්නඩිලසස විජිතවිජයසය, අනිසසය යුසමවිතන සස වුඩ්සිලසස සාදුපඤඤසස, වෙසසනතරසස විමසලසස හගවනො තසස සාවකොහමස්මි”
යනාදිවිසින් දසගාතායෙකින් සියක්පදයෙන් බුදුන්ගේ ගුන වණා “ම්ම් මෙබදු ගුණ ඇති බුදුන්ගේ සවුයෙමි”යි කිය. එකල නිගන්ඨනාතපුල්රම “තා මහණගොයුම්හු කරා දැන් ගොස් අව. එවිගස මෙගුණ කියේ කියන්නට නිසි විසි?” යි කියැ .එසද සිවි “යම් සේ නානාපුෂ්පයන්ගේ මහත්මල් රැසක් දක්ෂන වු මල්ලරෙක්2තමා දක්ෂය වන බැවිනුදු මල්හි නොයෙක් පැහැ ඇති වන බැවිනුදු විසිතුරු කොට ගොතා ද, එසෙයින්ම බුදුන්ගේ නන්නත් ගුනකුසුම් ගොතන්නට මා වැනි දක්ෂබ පුරුෂයෙක් නොනිසි වේද?” යි කියැ ඒ අසා නිගණ්ඨනාතපුත්ර් බත්කුම් බිනැ”යි සිතන්නාහට බලවත් හොක උපන. හදවන කකියා ගියේ. පයක් පමන ලේ කට්න් නැංග එහි ම දනින් ගිත ඔහු හිදෙලුයෙකින් පිවිනුවර ඇරැ හැදෙකින් පාවා නුවර ගෙණහියහ. හේ පාඩා නුවරැ මෙළේ. මෙසෙයින් බුදුහු පුරිසදදදසාරපි වන බැවින් උපාලි මහසිට්හුද් ආදිහඩිදායෙන් ගත් දසමගහපතිසිටිහුද් දමා අමාමහනිවන් පැමිණිවුහු.
ගෘහපතිදමන නම් සතරවන පරිචෙජදය නිමසි.
1.සරණ යෙමි යි. 2. මල්ලරයෙක්.