අමාවතුර-xvi

Wikibooks වෙතින්

16. පරිචේජදය


අසුර දමනය[සංස්කරණය]

රාහු නම් අසුරා දැමූ පරිදි කීසේ යැ?යත්:- එක් සමයෙක්හි බුදුහු විශාඛාවත් විසින් කරවන ලද්. පුරවම්වෙහෙරැ ඹුවරඹා පායැ වැඩ වෙසෙති. විශාඛාවෝ නම් කෙසේ වූ කෙනෙකැ? යත්:-

අතීතයෙහි ලක්ෂ යක් කපීත් මත්තෙහි පියමතුරා නම් සම්මා සම්බුදුකෙනෙක් ලොකයෙහි උපන්හු. ඔහු නොයෙක් කප් කෙළ සුවහස්ති පෙරුම් පුරා තුසිපුරැ උපදැ ‘දස දහස් ලෝවාසි දෙව්ඹඹුන්ගේ අයජමෙන් තුසීපුරෙන් සැවැ, හවුරුදු ලක්ෂසයකට.

1.	මු. අවි. ආයු(වු)ධ වැසි. 3. අසුරිඳු. 3. මඟ. 4. මු. ඉපැ


අසුර දමනය 177


ආ” ඇතිකල්හි හංසවතී නම් නුවරැ ආනන්ද නම් රජු පිණිස සුජාතා’නම් දේවිය කුසැ පිළිසිඳ ගෙණ, දසමස් ඇවැමෙන්, හංසවතී නම් උයන්හි මවුකුසින්, වලාගැබින්’ නික්මුනු පුත් සඳක් සෙයින් නික්මැ, හංසවාහන, ‘නම් යසොවාහන’ නම් වසවත්ති’නම් තුන්පහයැ එක්ලක්ෂා විසිදහස් නළුවන් පිරිවරා දසවාදහසක් වාස කොට, වසූදත්තානම් අගමෙහෙස්න උත්තර නම් පුතකු ලද කලැ සතරනිමිතත දැක “මහබිනික්මන් කෙරෙමි”යි සිතූහ. සිතූ විගස මැ වසවත්තී”නම් පහස කුඔල් සකක් සෙයින් භ්ර මා” දෙව්විමන් සෙයින් මැ අහසට නැඟි පුන්සඳක් සෙයින් ගොස් මහබෝ මධ්යන කොට බිමට බට.

මහබෝසතාණෝ පහසින් බැස කඩුයෙන් කෙහෙ කපා මහබඹු අළ පාසිවුරු ගෙණ පැවිජ් වුහු. ඔවුන් පැවිජි වූ කලැ පහය ගොස් සියතන්හි මැ තුබුයේ ය. ඔවුන් හා ආ තාක් දෙනෙ, මාගමුන් විනා, හැම; පැවිජි වූහු. බෝසතානෝ ඔවුන් පිරිවරා සතියක් පවත්හි සැරැ වෙසගපුණුපොහොයැ උජ්ජසිනි නම් නියම්ගම්හි රුවිනන්දා නම් සිවුදුව දුන් මීපිඬු’ වළඳා සල් වෙනෙහි දිවාවිහාර කොට, සවස්වේලෙහි සුෂික්ත නම් ආජිවකයක්හු දුන් අට පිඬක් තණ ගෙණ, සළලමහබොයට එළබ පැදකුණු කොට, අටතිස්නක් පමණ පලඟ මත්තෙහි පැදුම්ලෝවා’ බලා වැඬහිඳ, සියුරඟ වැර ඉටා,, මාරවිජය කොට සටනේ දැතැ උදත් අනා, සතියක් මහබෝපලඟ චතුයෙහි වැඬ හිඳ, දකුණුපය පොළොවට එළවූහු. එකෙණෙහි පොළොව පැළි අනූහත් පෙති ඇති, තිස්හත්”කෙසරු ඇති, දොළොස්හත් කෙම් ඇති, නව කෙළක්” පමණ මුවරඳ රොන් ඇති, ඳඩු”පියුමෙක් නැඟි පය පිළිගත.

බුදුහු උස අටපණස්හත්තෑ” දෙබාහු අතුරැ අටළොස්හතී. (නළල පස්හතැ) අතුල්පතුල් එකොලොස්හති. ඔවුන්ගේ එකොලොස්හත් පත්ලෙන් දොලොස්හත් පියුම්කෙමියෙහි ඇක්මෙන් මැ නව කළක්’ පමණ රන්සුණු බඳු මුවරඳරොන් සළා අනවලෝමුදුන් දක්වා නැති අටපනස්හත් රන්වත්සිරිරු ලාරසපරීෂෙකයෙක් සෙයින් වසාගෙණ ‘බස්සී, වම්පය ද පොළොවට එළවූ කලැ එම නියා පියුමෙක් නැඟි ඒ පය ද

1. ආයු. 3. සුමේධ-සංයුත්තට්ඨ කථා (314) 3. උයන්හි වලා ගබෙකින්. 4. සෙයින් මවුකුසින් නික්මැ. 5. නරවාහන-බුඩවංසට්ඨකථා. 6. සස. 7. යසවතී. 8. බමා. 
9. කිරිපිඬු. 10.පැදුම්දෙස 11. සියුරඟ ඉවා-හැම. 12. තිස්දහස්. 13. කෙළක් 14. දඩුමහ 15. හත්හැ. 16. ඇත්මෙන් මැනැවැ කෙළක්.



178 අමාවතුර


පිළිගත. එයින්’ මුවරඳරොන්සළා එසෙයින්මැ නැඟි එසෙ සිත් මැ බස්සි. ඒ රොන් අභිභවහිත් මෙන් ඒ බුදුන්ගේ ශරීර-රශ්මි සතුරුනළින් මුහුට රන්රසධාරා සෙයින් නික්මැ හාත් පස්හි දොළොස්යොජනක් තන්හි රැයින් දෙවෙයිත්’ එකලු කොට පැතිරැ සිටි. තුන්වන පියවර නඟනකලැ පළමු. නැඟි පියුම් අතුරුධත් වෙයි. අනෙක් අළුත් පියුමෙක් නැඟි පය පිළිගත්තී. මේ නියායෙන් ඒ බුදුන් යම් තැනකට වඩනාකල්හි පියෙහි පියෙහි පියුම් පිපෙයි. එයින් ඔවුනට ‘පියුමතුරාසම්මා-සම්බුදුහ’යන නම් වි.

ඔවුන් උපන් දවස්හි දු බුදු වූ දවස්හි දු දසදහසක් ලෝධා සදා, පියුම්වැසි වට මැයි. බුදුහු මහබඹුහුගේ අයජමෙන් විතේජනන්’ බලනුවෝ මියුලුපුර නම් නුවරැ දෙවල නම් සුජාත නම් රාජපුත්රැයන් දෙදෙනා දැකැ, අහසින් ගොස් මියුලු’වන නම් උයන්හි බැසැ, උයන්පල්ලා අත රජකුමරුන් දෙදෙනා හට තමන් වැඩිපරිදි තියාසවුහු. ඔහු “අප නැන්දනියන් පුතනුවෝ, බුදුහු, වැඩියහ. ඔවුන් දක්නට යම්හ”යි සහ පිරිවරින් ගියෝ. බුදුහු ඔවුන් පිරිවරා එහි වැඩහිඳ ධම්සක් පැවැත්වූහු. එදවස් කෙළලක්ෂුයක් දෙනාහට ධර්මාඳභිසමය වි.

එක්බිති සරද නම් තාපසයාගේ සමාගමයෙහි සැත්තැ ලක්ෂ යක් දෙනාහට අභිසමය වි. එකල්හි බුදුන් පියමහරජ බුදුන් වඩාගෙණැ එනු කොට ඇමැත්තන් විසිදෙනකුන් හා සමඟ විසිදහසක් පුරුෂයන් පිරිවරා. හංසවතීනුවර ගොස් කිඹුල්වත් නුවර වැඩී, අප බුදුන් සෙයින්, රුවන්සක්මන්හි සක්මන් කරණුවෝ බුධවංශ වදාළහ. එදවස් පණස්ලක්ෂ්යක් දෙනාහට අභිසමය’වි. එකල්හි තිත්ථ,කයෝ නැති. වූහු. කිසේ,යැ? යත්:- ගිහිවැසියෝ උනට අහර නො දෙති. රපිත් කෙරෙති! ඔහු ඔවුන් විසින් අහර නොදි තෙරණලද්දාහු හැමදෙන ගොස් බුදුන් මැ සරණ ගියෝ. ඒ බුදුනට දෙවල නම් සුජාත නම් මහතෙරහු දෙදෙනෙක් අගසවු වුහු. සුමන නම් මහතෙරකෙනෙක් අග් උටවා වුහ. අමිතා නම් අසමා නම් ථෙජිහි දෙදෙනෙක් අගසැවි වූහු.

මෙසේ පියුමතුරානම් සම්මාසම්බුදුන් හංසවතීනුවර නිසා උයන්හී වැඩ වසන කල්හි, එනුවරැ එක් කුලදුවක් නුවර වැස්සන් ගඳමල් ගෙණ බණ අසන්නට යනුවන් දැකැ, ඔවුන්

1. එයිඳු. 2. මු. දෙවෙත්, රැසින් දෙනුව. 3. අයජමෙන් ජනන්. 4. මියුල 5. වැසි. 6. දෙනහව අධිගමය. 7. නෙරපනි.



අසුර දමනය 179


හා වෙහෙර ගොස් බණ අසන්නී, බුදුන් එක් උපාසිකාවක දාසිකාවන්ට අග තන්හි තධනුවත් දැකැ, “මම් දු අනිගතයෙහි එක් බුදුකෙනෙකුන්ගේ සස්නෙහි දානාහිරත උපාසිකාවන්ට අගතන් පත් විම් නම්, මැනැවැ”යි සිතා දෙසුන් අවසන්හි ඒ බුදුන් කරා එළඹ වැඳ පවරා ගොස් පරිජනයක් කැඳවාගෙණ දන්වැට සරහනු කොට යොදා, මඩුවක් කරවා උඩ විසිතුරු වියන් බැඳ රන්තරුරිදීකරුමිණිකරුයෙන් හා ගඳදම්, මල්දම්’ රුවන් දමින් සදා, බිම සිවුදාගදින් පිරිබඬ ගෙණ’ මහාරහඅසුන්පත්වා, බුදුන් සඟුන් වඩාහිඳුවා සියඅතින් දන් දී, ඒ නියායෙන් බුදුපා මොක්සඟනට මහදන් දී සති අවසන්හි සිවුරුපිළිදී බුදුන් පෙරට බැස හෙවැ වැඳැ වහන්සේ, මා සත්දවසක් බුදු පාමොක් සඟනට සත්කාර’ කළ පින්කමක් අනාගතයෙහි තොප සේ මැ වූ එක් බුදුකෙනකුන්ගේ සස්නෙහි දනාහිරත උපාසිකාවනට අගතැන් පැමිණෙම්ව”යි පැතුව.

ඒ බුදුහු “අනාගතයෙහි ලක්ෂ්යක් කප් ගියකලැ ලොකයෙහි ගෞතම නම් සම්මාසම්බුදු කෙනෙක් උපදිතා. තෝ මියාවා නම් සිව්දුවක් වැ දාසිකාවන් කෙරෙහි අගතනට පැමිණෙහි”යි වදාළෝ. හෝ දිවිපමණින් දන් දී සිල්රැක පෙහෙවැ බණ අසා බොහෝ පින්කම් කොට දෙව්ලොවහි උපැදැ, දසපාරුවෙන් නො වියෝ වැ, දෙව්සැපත් මිනිස් සැපත් වළදා කප් ලක්ෂාය ගෙවා පියා, කසුබු සමහ්මාසම්බුදුන් දවසැ කීකිනම් කසීරජක්හු දුහුන් සක්දෙනාහට සඟවැ උපන්හු. ඒ සත් බිහින්නෝ’ම් සතුන් කෙරෙහි බණ අසා තුරුණුවන්හි පැහැද සත් දෙනෙ සත්පිරිවෙනක් කරවා සඟනට මහදන් දී පති කුලයට නොගොස්, දසසිල් සමාදන් වැ විසිදහසක් හවුරුදු බඹසරවස් රැකියෝ. එ බුදුරජයෙහි.

“සමණි සමණගුනතා ච භකඛුණී භීකඛුදාසිකා,

ධම්මා වෙව සුධම්මා ච සංඝදාසී ච සත්තිමා”

යන මේ සත්ධිහින්නෝ මේ බුදුරජයෙහි-


“ධෙමා උප්පලවණ්ණාව පටාචාරාව ගොතමි,

ධම්මදිත්කා මහාමායා විසාඛා වේව සත්තිමා”

යන මේ සත්දෙන වූසු.


මොවුන් කෙරෙහි සංඝදායි නම් රජකුමරි, එක් බුදතුරක් දෙව් මිනිස්වැ මහසැපත් වළඳා මේ බුදුරජයෙහි අතුරට භද්දිය නුවර මැඬමහසිටහු පුතු ධනංජයසිටුහු දු විශාඛා නම් වැ සත් හැවිරිදි කලැ පන්සියක් කුමරියන් හා සමඟ සිය නුවර එන

1. දුම්. 2. දමින්. 3. කොට. 4. මු. සඟනට මහදන්දී සත්කාර. 5. බිහින්න


180 අමාවතුර


බුදුන් පෙර මඟට ගොස්, පළමුදස්නෙහි මි සෝන් වැ පස්වි කලණ ගුණෙන් පිරිහුන්1 වැ, විපයන්කල්හි සැවැත්නුවරැ ඹුවර 2 සිටිහු පුතු පුණ්ය වර්ධ න නම් සිටදරුවා කෙරෙහි වැසැ. සුහුරු ෂුරව සිටිහු විසින් ඔවුනත්තෙහි තබන ලදුවන බැවින් ඹුවරමා 3 නම් වැ දත් ඈ පින්කම් කරණුව, දුබුන් කෙරෙත් අටවරයක් 4ලදින් , නුඹ තෙලෙහි ලසඳලෙයක්. සෙයින් පැණෙනුවි නමුදු දුන් පුතුන් විසින් වෘද්ධි 5ප්රා්ප්ත වූ ඇය පුත්හු දසදෙනෙක් වූ දුහු දසදෙනෙක් වුහු. එ සෙයිත්මැ එකක් දස දසදෙනෙ පුත්හු වුහු. දස දස දුහු වුහු. එවුනුදු කෙරෙහි. එකක් එකක්හු දස දස පුත්හු වුහු. දස දස වුහු. එසෙයිත් ඇය දරුමුනුබුරුහු පරම්පරායෙත් අටදහස් සාරසිය විසිදෙනෙක් වුහු. මොහු හැම නීරොගයහ.6 නොකල්හි මරණයට පත් එකදා කෙනෙක් නැත් ඇය එක්සියවිසි හැවිරිදි වයස් දක්වා දක්වා හිස කණ එක නරයෙකුද් නො වි ය. හැම කල්හි සොළොස් හැවිරිදි වයස් වැනි වි.

ඇය යන කල්හි දුටු ජනයෝ “අප හැඹු මඳක් යෙත්වෙයි, යන කලැමැ හොවි”යි 7සිතත්. සිටිකල්හි දුටු ජනයෝ. “අප හැඹු මඳක් සිටිත්වයි, සිටි කලැ මැ හොබි”යි 8සිතත්.හුන් කල්හි දුටු ජනයෝ “අප හැඹු මඳක් හිදිත්වයි, හුන් කල මැ හොබියි”යි සිතත්.හොත් කල්හි දුටු ජනයෝ “අප හැඹු මඳක් හොවිත්වයි, හොත් කලැ මැ හොබි”යි සිතත්. මෙසේ සතර ඉරියවුයෙන් අසුවල් ඉරියවුයෙහි මැ නොහොබී යනු තැන්. පස් ඇතක්හට බල ඇත්තී යැ. අභිමඩගලසමමත සැ. සත්කෙළක් ජනයන් වසඟ සැවැත්නුවර මඟුලෙහි සැණයෙහි ඇය අයැජැ ඇරැ වළඳවත්.

හෝ සෙනසුන්දනැ එල මහත් සේ අසා, තමාගේ පිණින් නීපන් නවකෙළක් අගනා මෙහෙලපලදනා වියදම් කොට සෙනස්නක් කරවියටි වැ රථයේ තබා නුවර ඇවිද්වා ගන්නට. තිස්සන් තැනැත්තෙන්, තොමෝ මැ විකිණි ගෙණැ සත්විසි කෙළක් ධන විසඳ‍ා පුරවම්වෙහෙරැ යෙළදහසක් පහාපිරිවරණ ලද මුවරවා 9පහය කරවා, සැටකළක් දිය ගන්නා ගනරන් දුරටියක් 10කරවා පා දෙණියැ පිහිටිවා. බුදුපාමොක් සඟනට පිළිගැන්වූ. ඒ පැහැසයටි මහලේ පන්සියක් ගබැ. උඩුමහලෙන් පන්සියයක් ගබි. පගා මහත් දවස් දෙමාලේ දහසක් ගබැ දහසක් නිර්ෂිත බුදුහු සවණක් රැසින් දිලිහි දිලිහි වැඩ හුන්හු.

එ දවස් ඇය සබඳ සිටිදුවක් වටනා පිළියක් ගෙඇයණ කරා ගොස් “අප හැඹු, මේ පිළිය මේ පහයැ එක්තැනෙක බුමු

1. පිරිපුන්. 2. මුවරු. 3. මුවරමාතා. 4. වරක් 5. වෘද්ධ 6. නිරෝගියහ. 7. සොබි. 8. විකිණ. 9. කළයක්. 10. ගන දැරවියක්.



අසුර දමනය 181


තුරුණු කොට අතුරවා ලමි”යි කිව්. “යෙහෙළි, මම ඉදින් තිට ‘අතුරණ තැනක් නැතැ’යි කීම නම්, තී සිතට නො සෙ වද්දී 1 තෝමැ ගොස් බලා මෙයට අඩු පිලියක් ඇත, හැරපියා අතුවා ලා”යි කිවි. හෝ එ පිළිය ගෙණැ දෙම්හලේ2 ගනි’ දහසට වැද ඇවිදා බලන්නී තමාගේ දහසක් වටිනා පිළියට අඩම් පිළියක් නොදැකැ “මම් මේ පහයැ පුණ්යනභාග් වනු ‘නොලදමි”යි එක් නැ‍ඟෙක වැලැපැ වැලැපැ සිටියා. අනදමහතෙරහු දැකැ “දුරිය, කුමට වලප්හි?”යි පිළිවිසැ එ පවත් අසා “තෝ රෑණි නොව‍ායි.තිගේ පිළිය අතුරණ තෙනක් දක්මක3 සනහු පා දෙවැ පළමු තීගේ පිළියේ ඇත්මැ සෙනස්නට වදතී4 . තීට මහත් ඵල වෙ”යි අඩසඳපහන හා පාදෙණිය හා දෙඅතුරෙහි ඇතිරිවූහ. වෙහෙර මහන් සාරමසින් අවසන් වි.

මාගම් වැ සිට විශාඛාවන් සෙෂින් බුදුසස්නෙහි ධන පරිත්යා ග කළාහු නැති. පිරීමිනී4 වැ සිටැ අනේවඩුමහසිටානන් සෙයින් ධන පරිත්යා ග කළාහු තැන්. සිටානෝ සුපණස්කෙළක් ධන විසඳා සැවැත්නුවරට දකුණුදෙසෙහි, අනුරපුරට මහ වෙහෙර සුදුසු තෙන්හි, දෙව්රම්මහවෙහෙර කරවුහු. විසාඛාවෝ සැවැත්නුවරට පැදුම්දෙසෙහි, අනුරපුරට උතුම් දේව්අරම්5 සුදුසු තන්හි, පුරවම්වෙහෙර කරවුහු. බුදුහු මේ මේ දෙකුල වැසියනට අනුකම්පායෙන් එක් ඇතවයෙකැ දෙව්රම්හි වෙසෙති. එක් ඇතවසෙකැ පුවරමිනි වෙසෙත්. මෙසේ සැවැත්නුවර නිසා පස්විසි හවුරුද්දක් දවස් මේ දෙවෙහෙරැ වාස කොළෝ. මේ විසාඛාවන් විසින් කරවන ලද පුරවම්වෙහෙරැ මුවරමා 6පහයැ වැඩවසන කලැ යැ බුදුන් රාහු නම් අසුරා දැමුයේ10 , කීසේ යැ? සත්:-

රාහු නම් අසුරිඳු උස සාරදහස් අටසියක් යොජනැ. ඔහු බාහු අතුර එක්දහස් දෙසීයක් යොජනැ. බොල සසියක් යොජනැ, හිස නවසියයක් යොජනැ. නලළ තුන්සියයක් යොජනැ. බැම් අතුර පණස් යොජනර. නැහැය තුන්සියයක් යොජනැ. ම්ව දෙසියක් යොජනැ. ගැඹුර තුන්සියයක් යොජනැ. අතුල්පතුල් පළල තෙසියක් යොජනැ11 , ඇඟිලිපපී පණස් යොජනැ. මෙසේ වූ රාහු අසුර බුදුන්ගේ මහන අසා “ලෝකයෙහි මට වඩා මහත් කෙනෙක් නම් ඇද්දැයි?”යි බුදුන් කරා නො එළබෙයි. සෙසු අසුරන් බුදුන්ගේ වහන කියත් කියත් “ඕස, ඔහුගේ මහත හෝ මාගේ මහත හෝ බැලුව මැනැවැ”යි බුදුන් කරා ගියේ. 1. වද්ද. 2. අතොට. 3. දෙමහල්. 4. දක්වයි 4. වදිත්. 6. පිරිමි. 7. නුවරනුරු?. 8. උතුම්දෙව්රම්. 9. මාතා මහ. 10 දමුයේය. 11. චෙසීයක්.



182 අමාවතුර


බුදුහු ඔහු එන බව දැන “සතර ඉරියවුයෙන් කුඩා ඉරියවුයෙන් කවර හෝ?”යි අවජනාහු හෝනා ඉරියව්ව කුඩායේ දැකැ “හෙවැ ඔහු දක්කුව මැනැවැ”යි සිතා “අනඳ, මෙහී. හෝතා දැයක් අතුටලා”යි වදාළහ. “මැනැවැ, වහන්සේ”යි මහතෙරහු හැඳක් ඇරැ තබා යහන් සැලසුහු. බුදුහු සිංහශය්යායයෙන් පා මත්තේ පා තබා ගෙණැ එහි වැඩ හොත්හු. රාහු අසුරිඳු අවුදු එමැ දවස් උපන් දරුවකු පත්ලක් සේ මෙළෙක් වූ පියුම්රාමිණිවන් රස් විහිඳුනා අටතුරාසියක් මඟුල්ලකුණු පිරීරමණ ලද දැවිදහස් නිම් නැබසියෝ සක්ලකුණෙන් විසිතුරු පතුල් දිවි. එසද බුදුහු “කුමක් බලසී? අසුර,”යි වඳාළහ. “තොප පත්ලෙහි කෙළවර බලමි”යි කීයැ. තෝ භවඅග් දක්වා නැඟී මා පත්ලෙහි කෙළවර බලහී නම්,දක්නට නොනිස්සේ”යි වඳාළෝ. එබස් අසා රාහු අසුරිඳු වැඩහොත් බුදුන් මුහුණ බලනුයේ, නුබමුදු නෙහි සිටි පුන්සඳක් බලන මිනිසක්හු සෙයින් බැලිය. “මේ ලොකයෙහි තොප වහන්සේට වැඩි මහත් කෙනෙක් නැති”යි පැහැද වැඳ සරණ ගියේ.

මෙසෙයිත් බුදුහු තමන් පුරුෂදම්යාදසාරපී වන බැවින් රාහු නම් අසුරා ද ඇදිශබ්දයෙන් ගත් වෙපවිත්තියැ, සුවිත්ති යැ, පසාරාදයැ, බලිපුත්ර්යැ යන අසුරනුදු දමා සරණසිලැ පිහාටි වූහු. අසුරභවන වාසීන් යන අසුරනුදු දමා සරණසිලැ පිහිටි වූහු. අසුරභවන වාසීන් හා වශවර්තීභවනවාසීන් හා අවඡන්දිවක අභව්යදවන බැවින් ඪවුනට අධිගම් තැන්.


අසුරදමන නම් සොළොස්වන පරිචේජදය නිමි.

"https://si.wikibooks.org/w/index.php?title=අමාවතුර-xvi&oldid=4948" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි