අමාවතුර-xvii

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

17. පරිචේජදය.


දෙව දමනය[සංස්කරණය]

සක්දෙව් රජහු දැමූ පරිදි කිසේ යැ? යත්:- ඔහු ඇසු සුතක් ඉසිරි 1මදමත් වැ නොසඳහන් කෙළෙත්, ඔවුනට2 සොමි නස් භය පනවා, මොහදුරු විධමා සඳහන් කරවූ සේ 3 කියත් කීසේ යැ? යත්:-

පොලෝතෙලෙන් දෙසාළාස්දහසක් යොජුන් තන්හි යුඟඳුරු මුදුන හා සම අගස්හි සටමහරජදෙව්ලොව සක්වළගල් දක්වා පිහිටියේ යැ. හේ අතුරුවෙහෙ පියා පිහිටි රන්රිදිමිණිමුවා දෙවි විමනින් අතුරු නැතියේයැ. සතරවරම්මහරජුන්ගේ සතුරුවන් මුවා දෙව්නුවර යුගදුරුමුදුනෙහි පිහිටියේ යි. ඒ දෙව්ලොවින්

1. ඉසුරු.      2. ඕහුහට.          3.  කරවූයෙන්.       


දෙව දමනය 183


උඩ දෙසාළිස්දහසක් යොජුන් තන්හි මෙරමුදුන් හා සම අහස්හි තව්තිසාදෙවිලෝ සක්වළගල් දක්වා පිහාටියේ යැ. මෙරමුදුන මිණිමුවායැ. එහි පිහිටි පිටිනුවර මිසැ තව්තිසැදෙවිනුවර නම් ඇතුළුනුවර මිතු පැදිදොරින් පැළදොර දන්වා දස දහසක් යොජනැ. දකුණුදොරින් උතුරුදොර දක්වා දස දහසක් යොජනැ. එනුවර සතුරුවත්මුවා මහවුරෙන්1 හා දසදහසක් රුවන් දොරටු යෙන් පිරිබෙම් ලද්දේයැ. රන්විමන් රිදීවිමන් මිණිවිමන් පෙළින් හා උයන්පෙළින් විල්පෙළින් සැඳුම් ලද්දෙයි.

එනුවරට පැදුම්දෙසෙහි රුවන්මුවා පවුරුදොරටු පිරිබෙව් ලද දහසක් යොජුන් නඳුන්වනනම් උයනෙක් ඇති. උයන හා නුවර හා දෙඅතුරෙහි නන්දාව1 නම් ධුල්ලනන්දන නම් දෙපොකුරු ණියෙක් ඇති. ඒ දෙවිල්තෙර කේල්මුවසම් සෙයින් යහපහත් දෙන නන්දා නම් ධුල්ලනන්දර2 නම් දෙරුවන්අතුලෙක්3 ඇති. උයන හා නුවර හා දෙඅතුරෙහි භද්රාන නම් සුභද්රාෙ නම් දෙරුවන් ඇතුලෙක් ඇති. පැළදෙසෙහි එසෙයින් මැ රුවන්වුවා පවුරු දොරටුපිරිබෙව් ලද පන්සියයක් යොජුන් විත්රවලතාවක නම් උයනෙක් ඇති. උයන හා නුවර හා දෙඅතුරෙහි චිත්රාද3 නම් චුල්ලච්ත්රාෙ4 නම් දෙපොකුරුණියෙක් ඇති. ඒ දෙවිල් තෙර චිත්රා නම් චුල්ලච්ත්රාෙ නම් දෙරුවන් ඇතුලෙක්5 ඇති. උතුරුදෙසෙහි එසෙයින් මැ රුවන්මුවා පවුරුදොරටු පිරිබෙව් ලදු පන්සියයක් යොජුන් මිශ්රවකවන නම් උයනෙක් ඇති. එ උයන හා නුවර හා දෙඅතුරෙහි ධර්මා නම් චුල්ලධර්මා නම් දෙපොකුරුණියෙක් ඇති. ඒ දෙවිල්තෙරැ ධර්මා නම් චුල්ලධර්මානම් දෙරුවන් ඇතුළෙක් ඇති. පැදුම් උතුරු කන්හි6 එසෙයින් මැ රුවන්මුවා පවුරු දොරටු පිරිබෙව් ලදුසත්දහසක් යොජුන් මහාවන නම් උයනෙක් ඇති. එහි රුවන් මුවා දහසක් කුටාගාර ඇති. මහාවන නන්දන7 වන දෙඅතුරෙහි සියක් යොජුන් නන්දා8 නම් පොකුරුණියෙක් ඇති.

නුවර මැද තුන්සියක් යොජුන් රුවන්දදපෙළින් දිල්යෙන උස සත්සියක් යොජුන් මිජයපතපතා නම් මහත් පහයෙක් ඇති. එ පහය සක්දෙව් රජහු මිනිස්පිතෙහි වසනකලැ, යන

1.	මහපවුරෙන්. 2. මහානන්දාංජිනාලංකාර වණ්ණණා (70 පිටුව) 3. දෙ අතුළෙක්. 4. නන්දා. 5. තන්හි. 6. නන්දා. 7. නන්ද.නා .ජි . ව *සත්තයොජන-ජිනාලංකාරවණ්ණනා.


184 අමාවතුර


එන ගමනින් වැද වසන තනක් කරවා, දුන් පින්කැමක් නිපන්නේයි. එපහයට පැදුම්දෙසෙහි එකපුණ්ඩරික නම් උයනෙක් ඇති. එඋයන්හි බොල සතළොස්යොජුන් වට පසළොස්යොජුන් උස පණස්යොජුන් කඳ ඇති පරසතු නම් දෙවරුකෙනෙක් ඇති. එ රුක සතරදෙසෙහි සතරශාඛාව ද මධ්යුයෙහි ශාඛාව ද පණස් පණස් යොජනැ. මුල පටන් ගෙණ මධ්ය‍ශාඛායෙහි අග් දක්වා සියක්යොජනැ. පැදුම්දෙසෙහි ශාඛා අගින් පැළදෙසෙහි ශාඛා අග් දක්වා සියක් යොජනැ. දකුණුදෙසෙහි ශාඛා අගින් උතුරුදෙසෙහි ශාඛා අග් දක්වා සියක් යොජනැ. ශාඛාමඩුලු තුන්සියක් යොජනැ. එ රුක පුප්තා මලැ පැහැ පණස්යොජනක් තන්හි පැතිරෙයි. ගඳ සියක් යොජනක් තැනට යෙයි. එ රුක සක්දෙව්රජහු මිනිස්පියෙහි වසන කල යන එන ගමනින් සතප්නට, කොබලල1 රුකක් පිහිටවු පින්කැමින් නිපන්නේයි.

එ රුක් මුල, දිග සැටයෙජුන් පළල පණස්යොජුන් බොල පසළොස්යොජුන්, හුන්කලැ තිළි සේ නාභිය දක්වා ගැලෙන, නැගිපලැ බෙරතලක් සේ සම වන, කැමති සෘතුවක් දෙන, බදුවදමල්රැසක් සේ රත් පාණ්ඩුකම්බල නම් සල අස් තෙක් ඇති. හැම බුදුහු එහි හිද විජම් දෙසත්. එ අස්න සක්දෙව්රජහු මිනිස්පියෙහි2 වසනකලැ යන එන ගමනින් හිඳිනට කොබලලරුක්පයැ තුබු පලු3 පහණෙයැ පින්කැමින් නිපන්නේයි.

විජයත්පහයට උතුරුදෙසෙහි සුධම් නම් දෙව්සහයෙක් ඇති. එහි බිම පිළිමිණිමුවා යැ. (ඇණ මිණි මුවා යැ) ටැම්4 හතරක් මුවා යැ. කොතුරුපක් රීදිමුවා යැ. වග්පෙළ පබළමුවා යැ. හොත්වස් ගොනැස් මුවවිටි සතුරුවත්මුවා යැ. ඇතුළුසියක ඉදුනිල්මිණිමුවා යැ. පිවිසියන ගනරන්මුවා යැ. කැරැලි රිදීමුවා යැ. අයම් විතර තුන්සිය තුන්සිය යොජනැ. වටා නවසියයක් යොජනැ. උස පන්සියක් යොජනැ. දෙව්ලොව එයට වඩා රමණි තැනෙක් නම් නැති. දෙශනාද විනිසද එහි හිඳ කරෙත්. ඒ දෙව්සහය හලකට රියනක් පමණ කැණිමඩලක් දුන් සුධර්මා 5 නම් මාගමගේ පින්කැමින් නිපන්නේ යැ.

දෙව්යෝ ඒ දෙව්සඟයෙහි රැස්වන කල පරසතුමල්සැනට6 රැස් වෙත් මැ යැ. බණ අසන්නට රැස් වෙත් මැයැ. විතීසට7 රැස් වෙත් මැයැ. සඟුන් වසා වසනකල රැස් වෙත් මැ යැ. පවරණ කල රැස් වෙත් මැ යි.

1. කොබෝලීල. 2. මිනිස්ව. 3. වල්. 4. බිම් ඉදුනිල් මිණිමුවා ය බිත් පිළිමිණිටුවාය යට. 5. සුධම්. 6. සැණයට. 7. විනිශවයට.


දෙව දමනය 185


කිසේ යැ? යත්:- තව් තිසා වැසි දෙවියෝ හවුරුද්දක් දවස් දිවපරසතුරුක ගොස් ගොස් බල‍න්නාහු, හඑි පත් විලිකුත් කලැ “බත් විලික්සිත, මද දවසෙකින් වැම්හෙ”යි සතුටු වැ, සැණමත් වැ, සැණ කෙළිති. පත් වැම්හුනු කලැ “මඳ දවසෙකින් අකුරු1 විහිද්දි”යි සතුටු වැ සැණ කෙළිති.අකුරු වුහුට් කලැ “මඳ දවසෙකින් පලු විහිද්දි”යි සතුටු වැ සැණ කෙළිති. පලුපත් වුහුට් කලැ “මඳ දවසෙකින් කැත් යන්හි”යි සගුටුව සැණ කෙළිති. කැන් ගත් කලැ “මඳ දවසෙකින් කැකුළු ගන්නි”යි සතුටු වැ සැණ කෙළිති. කැකුළු ගත්කලැ “මඳ දවසෙකින් මිණි දුදිරිවරාවේ”යි සතුටු වැ සැණකෙලිති. මිණිදුදිරිවර2 වූ කල “මඳ දවසෙකින් මල් පිපෙ”යි සතුටුවැ සැණ කෙළිති. මල් පිපි කල මල් බිදුනා සඳහා රුකට නැගෙන කිස නො ද ඇති. මල් කතුරු ගෙන අතු නමන කිස නොද ඇති. මල් ඔනා සුමුඟු එළවන කිස නො ද ඇති. එක්සුළගෙක් නැඟි මල් තුවටුයෙන් කඩයි. එක් සුළගෙක් මල් ගෙණ සිටි. එක් සුළගෙක් මල් සුධර්මසදෙව් සභාවට ගෙන වද්දි. එක් සුළගෙක් එහි මල් පරඬලා හැමැදගෙණ යෙයි. එක් සුළගෙක් එහි පෙනී3 කෙසරු කෙමි රඳවමින් මල් අතුරයි4 ,

මධ්යියෙහි ධර්මා සනයෙක් වෙයි. එ අස්නෙහි යොජුන් පමණ රුවන් පලඟ මුදුනෙහි තුන්යොජුන් පමණ දිව්සේසත් වෙයි. ඒ වැළත සක්දෙව්රජහට අසුන් පන්වති. ඒ රක්සිති දෙතිස්දෙව්පුත්නට අසුන් පන්වති. ඒ එක්බිති මහානුභාව දෙවියනට අසුන් පත්වකි. සෙසු දෙවියනට පරසතුමල්කෙම් මැ අසුන් වෙයි. දෙවියෝ දෙව්සඟයට වැද හිඳිති. ඒ මල්හි මුවරඳ5 රොන්සළා නැඟීකැණිමඬලෙහි පැහැර බැස දෙවියන්ගේ තඅන්ගවු පමණ රන්වන් සිරීරු ලාරසපරීෂෙයකයක් සෙයින් කරවයි.

එහි යනත් කුමාරනම් මහබඹ හෝ අවුදු හිඳ බණ කියයි. බණ දන්නා මහතෙරකෙනෙක් හෝ ගොස් හිඳ බණ කියති. බණ කියන සේ දන්නා දෙව්කපිතෙක්6 හෝ බණ කියයි. සක්දෙව්රජ හෝ බණ කියා. යනත්කුමාර බණ කියන කලැ පන්සිකාදෙව්පිත්හුගේ වෙසින් හිඳ බණ කියා. කුමට යැ? යත්:- පන්සිකාදෙව්පිත් මිනිස්පියෙහි සිට පින්කම් කරණ කලැ නෙහෙ පන්සුළැ ලු7 ලදැරි යැ8 . හේ කොපලුදරුවනට9 දෙට වැ සෙසු දරුවන් ගෙණ ගමින් පිටත සතරමඟ එ ක් වූ තැනැ හල් කරවමින් පොකුණු බිදුවමින් හේ 10කරවමින් මඟ

1. අංකුරු. 2. පර. 3. මල්පෙති. 4. අතුරෙයි. 5. මුරුදු. 6 පුතෙත්. 7. පන්(ස්)සුසු කළු. 8. ලදරු දැරිය. 9. ලොපල්ලන‍ට. 10. ගේ.


185 අමාවතුර


පහසවමින් කණුමුල් උපුරවමින් වළ ගොඩ සම කරවමින්1 ඇවිදුනේ, නවයොවුනෙහි මැ මෙළේ. ඔවුහට එ අත්බව් කල් විය. හේ මියැ සව්මහරජදෙව්ලොවැ ගදබ්2 දෙවියන් කරෙහි අනූලක්ෂ්යකට ආයුෂ ගෙන උපත. ඔවුහට තුන්ගවු පමණ කසුන්කඳන් වන් දිලියෙන අත්බව් වි යැ. හේ දහසක් සැල් පමණ පලඳනා පැලඳ නව කුඹක්3 පමණ ගඳ4 විලෙවුන් ගෙණ රන්දිවිපිළි හැදැ රත් රන්කෙමි පැලඳ පස්සුලක් කොට කෙහෙ බැඳ බහාලයි. එයින් පන්සිකා දෙව් නම් වැ ඇවිද්දි. එ දෙව් හැම දෙවියන්ට මැ ප්රි්ය යැ. සනත්කුමාර නම් මහබඹ උහුගේ වෙසින් අවුදු හිඳ බණ කියා.


දෙපියන් සුධර්මිදෙව්සභායෙහි රැස් වත් මැ, දියරව් නම් ගදෙව්රජ කෙළසුවහසක් ගඳදෙවියන් පිරිවරා කෙළසව්-හසක් රන්පලක හා රන් අඩයව් හා ගෙන්වා ගෙණැ පැදුම්දිසායෙහි පැළඳිනා බලා දෙව්ලොවැ දෙවියන් පෙරට කොට අරන් ගෙන හිඳි. විරුළු නම් වරම්මහරජ කෙලසුවහස් කුම්භාණ්ඩයන්5 පිරිවරා‍ කෙළසුවහස් රිදිපලඟ හා රන්අඩයව් ගෙන්වා ගෙණැ දකුණුදිසායෙහි උතුරුදිසා බලා දෙදෙව්ලොවැ දෙවියන් පෙරට කොට අරක්ගෙණ හිඳි. විරූපාක්ෂැ නම් වරම්මහරජ කෙළසුවහසක් නාගභටයන් පිරිවරා කෙළසුවහසක් මිණිපළඟ හා රන්අඩයවි ගෙන්වා ගෙණැ පැළදිසායෙහි පැදුම්දිසා බලා දෙව්ලොව දෙවියන් පෙරට කොට අරක් ගෙණ හිඳි. වෙසවුණු වරම්මහරජ කෙළසුවහසක් යක්ෂෙයන් පිරිවරා කෙළසුවහසක් පබළපලඟ හා රන් අඩියව් ගෙන්වා ගෙණැ උතුරුදිසායෙහි දකුණුදිසා බලා දෙදෙව්ලොවැ දෙවියන් පෙරට කොට අරක් ගෙණ හිඳි. මෙසෙයින් ගත් අරක්ඇති දෙවියන්ගේ පරසතුමල් සැණ සාරමසින් අවසන් වේ.

අටවත් පොහෝ දවස් සතරවරම්මහරජුන් ඇමැත්තෝ, සසිත්සි6 පොහෝදවස් සතරවරමිමහරජුන් දරුවෝ, පණුරැයි පොහෝදවස් සතරවරම්මහරජහු රන්පත් හා දැඟිගුල් ගෙණ නික්මැ ගම්නියම් ගම් නුවර වැඳ “අසුවල් මාගම් අසුවල් පිරිමිනි බුදුසරණ ගියේයැ, ධම්සරණ ගියේයැ; සඟසරණ ගියේයැ; පන් සිල් රැක්කි; පෙහෙ වෙයි; මවුපියව්ටන්ධම් පුරයි; මල් පුදයි; ගඳ පුදයි; පහන් පුදයි; බණ අසයි; බණ දන්නාහට මහත් සත්කාර කොට බණ කියවයි; දාගොඩ් මහබෝ පිළිම පිහිටවයි; තුනුසුසුරිපින්කම් පුරයි; දසකුසල්කම්පථයෙහි සමාදන් මැ

1. කෙරෙමින්. 2. ගඳැව්. 3. කුඹක් . 4.සුවඳ. 5. කුම්භාණ්ඩ දෙවියන්. 6. සයින්-හැමි. සාදදවස්-ධර්මරප්ර4දීපිකා.



දෙව දමනය 187


වැටෙ”යි රන්පතැ දැහිඟුලෙන් ලියා ඇරැ පන්සිකාදෙවියාට දෙති. පන්සිකාදෙවි1 මාතලිදෙවිපුතුහට දෙයි. ම‍ාතලිදෙව්පුත් සක්දෙව්රජහට දෙම්.

යම්කලෙක්හි පින්කම් කරන්නාහු නො බොහෝහු ද එකල්හි පොත කුඩා වෙයි. එ දැකැ දෙවියෝ “ජනයෝ පමා වැ දවස් යවති. සතරඅපෑය පිරෙයි! සදෙව්ලෝ සිස් ාව්”යි රෑණි වෙත්. ඉදින් පොත මහත් වී නම්, එ දැකැ “ජනයෝ නොපමාවැ දවස් යවති! සතරඅපාය සිසි වෙයි! සදෙව්ලොව පිරෙයි! බුදුසස්නෙහි පින්කම් කොට ආ මහපිණැති දෙවියන් ප්රෙධාන කොට සැණ කෙළනට ලබම්හ”යි2 සතුටු වෙති. එ පොත ගෙණ සක්දෙව්රජ කියවයි. ඔහු පියවිබසින් කියවන කලැ දොළොස් යොජනක් තැනට ඇසෙයි. මහත් කොට කියවන කලැ සියලු දසදහසක් යොජුන් දෙව්නුවර පැතිර සිටි.

පොළොව පටන් ගෙණැ කප්රුකක් සඳහා දිවසරත් සඳහා දෙවියන් උනුන් හා කරණ සටන් සක්දෙවිරජහු කෙරේ සිදෙයි. දෙවියන් දුහු දු පුත්හු දු උපපාද්රටකවැ ඇකයෙහි උපදිති. පාදපරිවාරිකාවෝ යහන්හි උපදිති. ඔවුන් පායින් ගන්වන පලඳනා පලඳවන දෙවියෝ යහන් වටා3 උපදිති. මෙහෙ කරණ දෙවියෝ ඇතුළුවිමන්හි උපදිති. ඔවුන් සඳහා දෙවියන් කරණ සටන් නැති. යම් කෙනෙක් ගිම්අතුරෙහි උපන්නහු ද, ඔහු “මා ගැත්තාහ”යි “තා ගැත්තාහ”යි නිශචය කරන්නට නො පොහොසත් වුවාහු උනුත් හා සටන් කෙරෙති. සක්දෙව්රජහු කරා ගොස් පුළුවුස්තී හේ, යමක්හුගේ විමනට ආසන්න වී නම්, “උහු ගැත්තේ යැ”යෙයි. ඉඳින් දෙදෙනාගේ සිමාමධ්යළයෙහි උපැද, යමක්හු විමන් බලා සිටියේ ඒ නම්, “උහු මැ ගැත්තේ යැ” යෙයි. එකක්හු දු ‍ෙග් විමන් නොබලා සාටියේ වී නම්, දෙදෙනා කලහ පසිදුනා සඳහා සක්දෙව්රජ තමා අසනි කෙරෙයි. මෙ ඈ නොඑක් පිනිස දු එහි මැ පවත්ති.

සතුන් පවරණ දවස් රැසි වූ දෙවියෝ “අද කොයට ගොස් කා කෙරෙහි පවරම් හො?”යි බැණ ගණිති. ඔවුන් කෙරෙහි සක්දෙව්රජ බොහෝ සේ පුවගුදිවයාන් ලක්දිව් හෝ ගොස් දහලබ් මහබෝ වන්දි. සෙසු දෙවියෝ පරසතුමල් ඈ දිවමල් හා දිවසදුන් තෙණ තමන් තමනට රිසියනු තැනට ගොස් පවරා දහගබ් මහබෝ වදිත්.

1. දෙවිපිත්. 2. කෙළනා බලම්හයි. 3. හේ වටා.



188 අමාවතුර


සක්දෙව් රජහු දෙවියන් රැස් වනු සඳහා ‍එක්විසිරියන් විජයතුරා1 සක එක්යලක් පිඹැපි2 කල්හි ඒ හඬ දසදහසක් යොදුන් නවතිසැදෙව්නුවර පැතිරැ සාරමසින් නිසත්වේ.

මෙසේ විසිතුරු තව්තිසැදෙව්ලොවැ රජ කරණ සක්දෙව් රජහු උයන් කෙළනට යන කල්හි, දියරට නම් වරම්මහරජ පැදුම්සක්වළ මුච්චිටියෙහි තමාගේ සෙනඟ එවැ, රීදිමුවා අසිපතර ඉසිලු 3කෙළසුවහසක් ඟසව්සෙව්බළත් ගෙණ, වටා ලු කෙළසුවහසක් රිදීදඬුවැට ඇතියා වැ, සුදබරණින් සැදි සුදු දිවඅස්රජක්හු4 නසැඟි යුගදුරුගල්මුදුනෙහි පැදුම්දෙසෙන්5 අරක් ගන්නී. විරූඨනම් වරම්මහරජ දකුණුසක්වළ මුවවිටි යෙහි තමාගේ සෙනඟ එවැ, මිණිමුවා අසිපතර ඉසිලු6 කෙළසුවහසක් කුම්භාණ්ඩදෙවඟටයන් හා සමඟ කෙළසුවහසක් මිණිදඬුවැට ඇතියා වැ, මිණිඅබරණින් සැදි සම්වත් දිවඅසක්හු7 නැඟි යුගදුරුගල්මුදුනෙහි දකුණුදෙසෙත් අරක් ගන්නි. වුරූපක්ෂලනම් වරම්මහරජ පැළසක්වළ මුවවිටියෙහි තමාගේ සෙනඟ එවැ, පබළ8 මුවා අසිපතර ඉසිලු9 කෙළසුවහසක් නාග භටයත් හා සමඟ කෙළසුවසසක් පබළදඬුවැට ඇතියා වැ, පබළබරණින් සැදි පබළවත් දිව අසක්හු නැඟි යුගදුරුගල්-මුදුනෙහි පැළදෙසෙන් අරක් ගන්නි. වෙසවුණු නම් චරවිවන රජ උතුරුසක්වළ මුවවිටියෙහි තමාගේ සෙනඟ එවැ, රන්මුවා අසිපතර ඉසිලු10 කෙළසුවහසක් යක්බළන් හා සමඟ කෙළසුවහසක් රන්දඬුවැට ඇනියා වැ, රන් අබරණින් සැදි රන්වන් දිව අයකු නැගි යුගදුරු ගල්මුදුනෙහි උතුරුදෙසෙත් අරක් ගන්නි.
            

සුධර්මැ නම් ගඳදෙව්පිතෙක් සර්වදනන්ද11 නම් බෙරක් අස්ශිලා, අටසැටදහසක් බෙරිත් පිරිවරණලදු වැ, නොඑක්දහස් දෙව්නළක් හා සමඟ අවටහි පස්යොජනක් පමණ තන්හි මඬුලු12 බැඳ පැදුම්සක්වළගල්මුදුනෙහි තළුගදැවු කෙරෙයි. තිම්බරු නම් ගදදෙව්පිතෙන් එකප්රඅම්ඛ13 නම් බෙරක් අස්හිලා, අටසැටදහසක් බෙරින් පිරිවරන ලදුවැ නොඑක්දහස් දෙවිනලක් හා දමඟ අටවිසි පනස්යොජනක් පමණ තන්හි මඬුලු බැඳ දකුණුසක්වළගල්මුදුනෙහි නළුගදැවු කෙරෙරසි දික්ප්ර මුඛ14 නම් ගදව්දෙව්පිතෙක් මහාභාණ්ඩ නම් බෙරක්

1. විජයත්. 2. පිඹි. 3. ඉසුලු. 4. සුදෙවං නාම - රජතවණ්ණතුරගවරං ජී. ව. 5. දෙස්නෙන්. 6. මණිවර්ණතණතුරග වරං-ජී. ව. 7. පබළු. 8. සබ්බතනන්දන-ජී.ව. 9. බළන්. 10. රංග මණ්ඩල-ජී. ව. 11. තිම්බරුසක ජී.ව. තුරුම්බරු-මහාභාරතං. 12. එකපොක්බර-ජී. ව. 13. කෙරෙමින් සිටි. 14. දිසමුඛ-ජී. ව.



දෙව දමනය 189


අස්හි ලා, අටසැටදහසක් වෙරිත් පිරිවරණ ලදු වැ, නොඑක් දහස් දෙව්නළක් හා සමඟ අවටහි පනස්යොජනක් පමණ තන්හි මඬුලු බැඳ පැළසක්වළගල්මුදුනෙහි නළුගදැවු කෙරේ පඤචශිඬ නම් ගදදෙව්පිතෙක් සුසචර නම් බෙරක් අස්හු ලා අටසැටදහසක් දිවබෙරින් පිරිවරණ ලදු වැ නො එක්දහස් දෙව් කළන් හා සමඟ අටවිසි පනස්යොජනක් පමණ තන්හි පිරිස් බැඳ උතුරුසක්වළ ගල්මුදුනෙහි කළුගදැවු කෙරේ.

මෙසේ සුවුපස්හි සතරවරම්මහරජුන් විසින් ගත් අරක් ඇතියා වැ, හාත්පසින් දක්වනලද නළුගදැවු විදිමින් සක්දෙව් මහ රජ උයන් කෙළනට යනුයේ, ඇතැම් කලෙක්හි විශුවකර්ම්යා මැවු නාරිවාහන ඇති රන්මුවා මණ්ඩපයෙකත්1 යෙයි. ඇතැම් කළෙක්හි දිවි අස්දහස්සුත් පස්වණක් ධ්වජපෙළින් ගැවසීගත් අහස්කුස් ඇති යෙළසියක් යොජුන් සතුරුවන්මුවා විජයත් නම් රළුයෙන් යෙයි. ඇතැම් කළෙක්හි ‍ෙළුරාවණ නම් දිව ඇත් රජක්හු නැඟි යෙයි.

ඒ ඇත් දිග එක්සියපනස්යොජුන් වැ උස අනූයොජුන් වැ බොල පණස්යොජුන් වැ තෙතිස්කුබුතල2 ඇති වැ මඅවෙයි. එකෙකි කුඹුතෙලෙහි3 සෙත්සත් දළ මැවෙයි.4 එකෙකි දළ පණස් පණස් යොජුන් වෙයි. එකෙකි දළැ සත්සත් පොකුරුණී වෙයි. එකෙකි ලියෙහි සත්සත් පියුම් වෙයි. එකෙකි පියුමෙහි සත්සත් පෙත් වෙයි. එකෙකි පෙත්තෙහි සත්සත් දෙවඟනෝ නටති. එකෙකි දෙවඟනට සත්සත් දෙවිදුහු පිරිවර වෙත්. මෙසේ සැදි ඇත් රජහු පිටැ දිග පණස්යොජනක් උස පසළොස්යොජුන් රුවන්මඩියෙක් හෝ වෙයි. මැද දෙතිස්යොජුන් මහ සුදසුන්කුඹුමතුයෙහි දොළොස්යොජුන් රුවන්මඩියෙක් යෝ වෙයි. ඒ මඩුයෙහි සුවාසූදහසක් රුවන්ටැඹ වෙයි. එකෙකි ටැඹ වැලදි සත්සත් රුවන්කුසුමලිය වෙයි. උඩ සතුරුවන්මුවා මල්දමුන් දුන් ලල් දහස් වෙයි. අතුරතුරෙහි5 සතුරුවන් මුවා දදපෙළ වෙයි. තන්හි තන්හි ලඔන මිණිකිකිණි දැල් වෙයා. ඒ දැල් මඳමරුපහසින් පසඟතුරු රැවු පරයා හඦයි. වටා මණි වේදිකා වෙයි. වේදිකාවෙන් පිටත ආයුධගසත වැ අටවිසි සක්සෙනෙවියෝ සිටිති. වේදිකායෙත්6 ඇතුළතැ සක්දෙවු ැජහට වල්ලභ මහානුභාවදෙවියෝ සිටිති. දෙපස්හි දෙතිස් කුඹුතෙලෙහි පිහිටි රුවන්මඩියෙහි දෙතිස් දෙව්රජහු හිඳිති.

1. මණ්ඩපයෙන්. 2. පෙළක්. 3. පෙළෙහි. 4. වෙයි. 5. අතුරෙහි. 6.දෙපස්හි. වේදිකායෙන්.



190 අමාවතුර


මැද තිස් යොජුන් සුදසුන්කුඹැ පිහිටි දොළොස් යොජුන් පමණ රුවන්මඩුවැ මැඳ යොජුන් පමණ මිණිපලගෙහි තුන් යොජුන් රුවන් සේසත් යට දිවධරනින් සව්සජ වැ සක්දෙව් මහරජ හිදී. උහුගේ සුධර්මාසනම් භය්ය්ණර්‍ා දිවඅඹරණින් සව්සජවැ නොඑක් සුවහස් දෙව්සරත් පිරිවරා පෙරට1 හිඳි. සුජාතා නම් භාය්ය්හර්‍ා දිවඅබරණින් සව්සජ වැ නොඑක්සුවහස් දෙව්සරත් පිරිවරා දකුණත්පස්හි2 හිදි නන්දා නම් භාය්ය්්ර්‍ා දිවඅබරණින් සව්සජ වැ නොඑක්සුවහස් දෙව්සරත් පිරිවරා වමත් පස්හි හුදි චිත්රාව3 නම් භාය්ය්ජර්‍ා දිවඅබරණින් සව්සජ වැ නොඑක්සුවහස් දෙව්සරත් පිරිවරා පිටිපස්හි හිදි. වල්ලභ වූ තෙයානුදහසක් දෙව්දුහු සැදි පැහැදි රුවත් කාතුරු ඈ පාණියභාජන ගෙන හාත්පස්හි හිඳිති නොයෙක් දහස් සුරවමියෝ පුන්කලස ගෙණ මොවුන් පිරිවරා සිටිත්. මොවුන්ම පිරිවරා හිඳ නො එක්දහස් සුරවමියෝ බිහිරඟහි නටත්.

අලම්බුසා ඈ ප්රලධාන සුරවසියන් කෙරෙහි ගහිරා නම් අප් සරා මතාමාණා නමි වෙනත් චයා. එසඳැ එවේන පිරිවර සැට දහසක් වෙන තෙමේම රැවුදේ සුධර්මාානම් දෙවිදු සුන්දරාව නම් වාශයක් පුඹ. ඒ වංශය පිරිවරා5 සැටදහසක් වංශ තෙමේ ම රැවුදේ. ආහතසාරි නම් දෙවිදු මධුරන්ධරර නම් නකුලවිනාවක් වයා. එසඳ එවෙණ පිරිවර6 සැටදහසක් නකුලවිනා තෙමේම රැවු දේ. මණ්මෙධලා නම් දෙව්දු විජයතොතර නම් සකක් පුඹි,7 එසක පිරිවර8 සැටදහසක් සක් තෙමේම රැවු දේ. මනොහරා නම් දෙව්දු පෘතුබිම්බ නම් මිහිකත් වියා. ඒ මිහිඟ පිරිවර9 සැටදහ සත් ම්හිඟු තෙමේම රැවුදේ. අතිවෘතනකා නම් දෙවිදු ආනන්දජනක නම්10 මිහිඟක් වයා. ඒ මිහිඟ පිරිවර සැටදහසක් මිහිඟු තෙමේම රැවු දේ මත්තකී නම් දෙවිදු දිසිමුඛ11 නම් එකජිද්රතයක්12 වයා එය පිරිවර සැටදහසක් එකචිජිද්රම13 තෙමේ ම රැවු දේ නන්දා නම් දෙව්දු කොලයවර12 නම් වෙණක්14 වයා එය පිරිවර සැටදහසක් කොලසවර13 තෙමේම රැවු දේ. ශාඛා නම් දෙව්දු චිත්රසපුෂ්කර14 නම් බටහයක් විනා එය15 පිරිවර සැට

 1. පෙරට වැ. 2. පස් වා. 3. විචිත්තා ජී.ව.(2පිටඅව) 4. සුවණ්ණ සලිලසව ජී. ව. 5.පිරිවරා. 6. සුයාම-මා. සුධාමා සාධු-ජීනාලංකාරවණ්ණනා 73. 7. පුබ්බි. 8. අවසැට. 9. අතිමුත්තකි.ජී ව. 10. ආනන්දා නාම-ජී.ව. 11.දිගාප්රසමුඛ. 12. ඒකාක්බිහෙරි-ජී.ව. 13. කො(කෞ) ලස්වර. කොඤ්ව්ස්වර. කොණ්ඩ්ස්වර - පුජාවලිය - කො ලම්බස්සර -ජී. ව. 14. ආලිම්බරහෙරි-ජී.ව. 15. එයව. 16. මිත්ර  පුෂ්කර. පොක්බර - ජී. ව.


දෙව දමනය 191


දහසක් පටහ1 තෙමේ මැ රැවු දේ. සොරසවරා2 නම් දෙව්දු මඤ්ජුසවර නම් මණිපර්ථ යක් වියා. එය පිරිවර සැටදහසක් මිණිපිපි තෙමේ ම රැවු දේ. සමාඩනශොභනා නම් දෙව්දු දෘඨඝෝෂා නම් මහබෙරක් වයා. එය පිරිවර සැටදහසක් මහබෙර තෙමේ ම රැවු දේ.

මෙසේ නොඑක්දහස්සුවහස් දිව්යාපඩගනාවෝ තානා නාමයෙන් විශිෂ්ට වූ ආතතය,විතතය, ආතතවිතතය, ඝනය, සුසිරය, යන වාද්ය, වයත්. එකෙකි වාද්යම පිරිවර සැටදහසක් වද්යෙය තෙමේ ම රැවුදේ. මෙසේ එක්දවසක් දෙදෙව්ලෝවැසි දෙවියන් විසින් අනුයාත වැ, සිවුලෝපලුන් විසින් ගත් අරක් ඇතියා වැ, අටවිසි යක්සෙනෙවියන් විසින් පම්ණුවනලද දෙවි සෙනඟ හා සමඟ සත්රුවන්කලස ඇ සලිලභාජන ඉසිලු අඩු තුන්කෙළක් සුරසුන්දවරී පිරිවර ඇතියා වැ, සුවිකෙළක් දෙවි නළගනන්ගේ නළු ගදැවු විදමින්, නන්දයෙන් වස්නා දිවකුසුම් පතර විරමිත් නරතුරු වැහෙන දිවකලුවැල් ඈ ගඳරොණින් වැසෙමින් , උයන් කෙළනට යන සක්දෙව්රජ උයන්දොරට පත්කල්හි “නිවන් අරමුණු කොට රාත් වූ, දෙව්මිනිස් හට උතුම්, මහණහුගේ පුවෟනාග පිළිවෙත් කවර හො?”යිති.

එක්බිති “මේ පැනය ඉත‍ා සසිරිය3 ඉදින් මමි මේ නො උගෙණ උයන් වනිම් නම්, සක්දොර ඇ සදොරින් අවුදු වදනා රූ ඈ සඅරමුණෙන් මුළා වැ මේ පැනය සඳහන් නො කරණු වෙමි. දැන් උයන්කෙළි තබා බුදුන් කරා ගොස් මේ පැනය පිළි විසැ උගත් පැන ඇතියා වැ, උයන් කෙළිමි”යි ඇත්කදැ අතුරුදත්ව වත්කළ අතක් දික් නොකරනතුරු, පුවරම් මත වෙහෙර ඹුවරමාපායැ බුදුන් පෙරට පාළවි. ඒ සතරවරම් මහරජහු දු රකවල් ගෙණ සිටි යේ මැ සිටියාහ. පිරිවරා සිටි දෙව් රැස්හුද නළුවෝ ද ‍ඓරාවණ ඇත්රජ ද එ ම. උයන්දොරැ සිටි සේම සිටියාහු. එකල්හි සක්දෙව්රජ බුදුන් වැඳ එකත්පස්වැ සිට, විසිතුරු උයන්කෙළනට සාථි වුයේ වෙලෙවි ව පැන පුළු වුස්නේ, “වහන්සේ, නිවන් අරමුණුනොට රාත් වූ, දෙව්ම්නිස් නට උතුම්, මහණහුගේ ප්රුථිනාහප්රහතීපත් සැබෙවින් මට වදාරණු මැනවැ”යි කි යැ. එසඳ බුදුහු “ඉඩ දෙවානන්ද්, භික්ඛුනො සුතජහොති” යනාදි විසින් සල්හු කොට පැන විසජුහු. සක්දෙව්රජ අසා අනුමෙවැ4 සාධුකාර දී උයන් කෙළනට ගියේ. මෙහි විසතර මැදුම්සඟියෙහි බුලතතණ්හාදඩ්බය සුතින් දන්නේය.

1. පවහබෙර. 2. පොතන්සරා-ජිනලඩ්කාරවණ්ණනා. 3. මධුසවර කක්දස්සරංජි. ව. 4. සන්තාග සෙනා-ජි.ව. 5. සොප-ජී.ව. 6. මු. ඉතා. සරිය. 7. යායට්. 8. අනුමොව. මු. අනුමෝදන්ව.



192 අමාවතුර


එකල්හි බුදුහු ධුවරමාපායැ සතුරුවත්මුවා කුටාගාරයෙහි සිරියහන්ගැබ වැඩහුන්නාහු එයට දකුනුපස්හි. සැරැයුත්මහා තෙරුන් වසන රුවන්මුවා කූටාගාරය යැ. වමත්පස්හි මහ මුගලන්මහතෙරුන් වසන රුවන්මුවා කූටාගිරයැ. අතුරෙහි සිදුරු විවර නැති. එකල්හි මහමුගලන්මහතෙරහු අනනා1 කූටාගාරයෙහි වැඩහුන්නාහු බුදුන් පැන විසැජු2 හඩ නො ඇසුහ. සක්දෙව්රජහු අනුමෙවැ සාධුකාර දෙන. හඬ ඇසූහූ. බුදුන් පැන විසැජු හඬ කුමට නො ඇසූහ?යත්:- බුදුන් ධර්මනදෙසන කල ඒකාබඬ් ව සක්වළගල් පරියතන කොටා හුන් පිරිස්නට ඇසෙයි. පිරිස් අනතය පියා2 එක් අඟලක් තැනට දු නො ඇසේ. කුමට නො ඇසෙයි? යත්:- එබඳු මියුරු තෙපුල් තිරනාථක වැ නො ලිය මැනවින් නො සේ.

එබැවින් බුදුන් පැන විසජන හඬ නො ඇසුවඳ සක්දෙව් රජහු ස‍ාධුකාර දෙන හඩ අසා “මේ දෙව්රජ දැන අන්මෙව්3 යැ හෝ නො දැන හිස් සළබ යො?යි, ගොස් පිළිවිස බැලුව මැනැවැ”යි දික් කල අතක් වත් නො කරණ තුරු මුවරමාපාහැ අතුරුඩත් වැ තව් තිසැ දෙව්නුවර පෙණුනුහු. එකල්හි සක්දෙව් රජ එකණධපුරීක නම් උයන්හි තමා පිරිවරා වසන4 පත් සියක් පසඟතුරුරැවිත් නැවුම් ගඳැවු විදිමින් හුන්නේ, මහ මුගලන්මහතෙරුන් වඩනවුන්දුරින් දැකැ. යම් සේ සැදැහැ ඇති රජෙක් හබදු මහතෙරකෙනෙක් දැකැ “අසුවල් වහන්සේ වැඩි දැ ය. දුරියෙති, ගී නො කියව. නො වසව. නො නටව”යි නළුවන්පහ කෙරේද, එසෙයින් මැ සකත්දෙව් රජ වයමින් සිටි පන්සියක් දිවපසඟතුරු පහ කරවා පියා මහතෙරුන් කරා එලැබ, සෙසු කලැ මහතෙරුන් දෙව්වාරිකාවට වැඩිවිරී5 ද වුව “අප කරා බොහෝ කලෙකින් වැඩි දැ ය” යි ප්රිපයනථා බැණ යොජුන් පමණ ණිපලඟක් පවත්වා “මේ අස්නෙහි වැඩ හිඳුනේ ය”යි කී යැ. මහතෙරහු එහි වැඩහුන්හ. සක්දෙව්රජ ද මිටි අස්නක් තබවා ගෙණ එකත්බස්වැ හිති: එවුහට මහතෙරහු “දෙව්රජ,අප බුදුන් නව වදාළා සුත ඇසියපියම් හ “යි කීහු.

සක්දෙව්රජ “වහන්සේ, ඇප් බොහෝ කාය්ය් ර්‍ ඇත්තම්හ. අප‍ගේ කාය්ය් ර්‍ මදැ. දෙවියන්ගේ කාය්ය්ොර්‍ බෙහෙවැ. අප මනා කොට උගත් දෙයකුදු වී නම්, වහා ම අතුරුධන් වෙයි. අදුරුයෙහි රූ සෙයින් නො පැණෙයි. එසිත් මම වහන්සේ පුළුවුන් දු

 1. අන්ත. 2. විසජන. 3.පරියන්ත ව. 4. සිටියා පියා. 5. අනුමොවි 6. පිරිවරා යන. 7. විරූ 8. මිණිංහැම 9. තබාලා. 10. හිඳි. 11. අදුරුගෙයි




දෙව දමනය 193


කියන්නට නො නිස්සෙමි”යි කී යැ. මහතෙරහු “මේ දෙව්රජ කවර කාරණ යෙත් නො සඳහන් කෙරෙයි හො?”යි අවජනාහු “දෙවියෝ නම් මහාමුසයහ. සදොර සඅරමුණෙන් මඩනාලද්දාහු තමන් කැබව් නොකැබවි පුධවී නොපුබවි නො දන්නී”යි ඔහු මුළා වැ නො සඳහන් කළ පරිදි දත්හු.

එකල්හි සක්දෙව්රජ “වහන්සේ, පුර්ථ්යෙහි දෙවාසුරසංග්රාකම වි ය. එකල්හි දෙවියෝ දුනුහු. අසුරෝ පැරැද්හැ. දෙවියන් දුනු කල්හි විජයත්1 පහානම් පහයෙක් උපන. ඒ පහයැ සියක් නිර්හුය යැ2 , එකෙකි නිර්යුහයෙහි සත්සිය සත්සිය කූටාගාරය එකෙකි කූටාගාරයෙහි සත් සත් දිවසරහ. එකෙකි දිවසරට3 මල් ගොතන පහයින් ගන්වන පලඳනා4 පලඳවන සත් සත් දෙව්දුහ. මෙසෙයින් රමණි නන්විසිතුරු මිණිරැසින් දිලියෙන විජයත්පහය බලනු මැනැවැ”යි කී යැ. මහතෙරහු නො බැණ බවසුහු.

එකල්හි සක්දෙව්රජු දු ඔවුහට වල්ලභ වෙසමුණුරජු දු මහතෙරුන් පෙරට කොට විජයත්පහසට බිසෝ. එසඳ සක්දෙවුරජහුගේ පරිවාරිකාවෝ මහතෙරුන් දැකැ සුහුරක්හු දුටු බැතියක5 සෙයින්. විළි ඇති වැ, තමන් තමන් ගේ අපවරකයට වැද දොර අඩවළ6 කොට බලබලා සිටියෝ. එසඳ සක්දෙව්රජු හා වෙසමුණුදෙව් රජු හා දෙදෙන මහතෙරුන් පහයැ සක්මන් කරවමින් ඇවිදුනාහු “වහන්සේ, මේ පහය රමණි සේ දුටු ද? මේ රන්ටඹ බලව. රිදිටඹ බලව. මිණිටඹ බලව. පබළටඹ බලව. මරාටඹ බලව. සතුරුමන්ටඹ බලව. රන්මුවා රිදීමුවා මිණිමුවා පබළමුවා මරාමුවා සතුරුවත්මුවා කොතුරපත්7 බලව්. වග්රූවලලු8 බලව්” වඹමුල් බලව් යනාදි විසින් පහය  රමණි පරිදි කියකියා දක්වුහු.
           

එ සපුව ඔහු පෙර කළ පින්කැමින් ලදපරිදි කියා සිටැ, මහතෙරහු “මේ දෙව්රජ තමාගේ පහයෙන් තළුවන් විසින් සම්පතීන් යශසින් ඉතා පමා වැ දවස් යවයි. මෝහට සජවෙශ පැනවුව මැනැවැ”යි අප්කිසුණුසමවත් සමවැද “පහය පිහිර්ථන අවකාශය දිය වේව”යි ඉටා, පහය කැරලිඅග පාදාඕගුෂ්ඨ යෙන් පහළහු. යම් යේ දියපිටැ තුබූ පහයෙක්, මුවවිට ඇගිල්ලෙන් පහරණ ලද්දේ, බමා? ද, සැලේ ද, නොසිටි ද, එ සෙයින් මැ පහය බමයි10 . සැලෙයි. නො සිටි යි. ටඹ චළරු11

1. විජයොත්.  2. නිර්යුහ.හැ 3. දිවසරනට. 4. විසිතුරු පලඳනා. 5. මනියක. මැතියන්. 6. අඩවල් 7. කොතුරු. 8. වස්වළලු 9. භ්ර්මා 10. ශ්ර මයි 11. වළලු.



194 අමාවතුර


සඟළ ගොනැස් නැණිමඩුලු ආදීහු “නර නර” යන හඬ විහිදුවමින් ගෙත්තන් වැනි වුහු. එකල්හි සක්දෙව්රජුදු වෙසවුණුදෙව්රජුදු තව්තිසැ වැසි දෙවියෝ ද මහතෙරුන්ගේ සාඩ්ප්රාෙතිහාය්ය්ැර්‍ දැකැ විස්මයප්රාවප්ත වැ “අව්ජරියං වත තො! අඩ්භූතං වත හො!”යි ගුගුළහ.

එකල්හි මහතෙරහු, සක්දෙවුරජහු උද්විග්න වැ චලිත වැ කසුන්බිත්හි මිණිනාදනි සෙයින් පිපි ලොමින් ගැවිසීගත් සිරිරු ඇති සේ දැකැ, “දෙව්රජ, අප බුදුන් තට වදාළ සුත ඇසියටියම්හ”යි කීහු. එකල්හි සක්දෙව්රජ, මහතෙරුන් නමහට සොම්නස් සංවෙඟ දනවා මොහදුරු දුරු කළ කල්හි, සුත සඳහන් කොට, තමා බුදුන් කරා ගිය සේ, කී යැ, මහ තෙරහු සක්දෙවුරජහු විසින් කියන ලද සුත අසා අනුමෙවැ1 වක් කළඅතක් දික් නො කරණ තුරු තව්තිසැ දෙව්ලොවැ අතුරුඩන් වැ මුවරවාපහයැ පහළ වුහු. සක්දෙවුරජහුගේ පිරිවර සුවරපියෝ මහතෙරුන් වැඩිකලැ “මහරජ, කොයට ගොස් අභි?”යි පුළුවුත්හ2 . “බුදුන්වහන්සේ කරා ගියෙමි”යි කී ය. “මුහු තා කියන බුදුහු වෙත් දැ?”යි කීහ. “මොහු බුදුහු නො වෙති. බුදුන්ගේ සස්නෙහි මා හා සබඳ එක් සහකෙනෙ නැ”යි කී යැ3 . එකල්හි සුරවරයෝ “මහරජ, තෝ පිණැත්තෙහි. මෙ බඳු මහානුභාව සබඳ කෙනකුන් ඇත්තෙහි යැ. සව්වන්ගේ සෘද්ධිප්රාුතිහාය්ය්්ර්‍ මෙ සේ වත්, බුදුන්ගේ සෘද්ධිප්රාරතිහාය්ය්ෘර්‍ කිසේ යැ හො?”යි බුදුන්ගේ සෘද්ධිප්රාරතිහාය්ය්ෘර්‍ දක්නා රිසි වුහු.

මහමුගලන්මහතෙරහු බුදුන් කරා එළබ එකත්පස් වැ හිදැ “වහන්සේ, එක්ගරා මහෙශාඛ්යඑ දෙවියක්හට තිවන් අරමුණු කොට රාත් වූ. දෙවිමිනිස්හට උතුම් වූ, මහණහුගේ පුවිහාග ප්රූතිපත් වදාළ දැ මේ දේ හො?”යි කීහු. එසඳ බුදුහු සක්දෙව්රජහු තමන් කරා අවුදු පැන පුළුවන් යේ, තමන් පැන විසැජු ‘සේ, දක්වමින් එ ම සුත මහමුගලන්මහතෙරහට වදාළෝ. මෙසෙයින් මහමුගලන්මහතෙරුන් සක්දෙවුරජු දැමුහු. රට සාහන්නට ගිය ඇමැත්තන් කළ රජු මැ කළා වන සෙයින් බුදුහු මැ ඔහු දැමුවෝ වෙත්4.

මෙසෙයින් මැ5 ඔහු අමාමහනිවන් පැමිණිවූ පරිදි කිසේ යැ? යත්:- එක්සමයෙක්හි බුදුහු මගධරට රජගහා නුවරට පැදුම් දෙසෙහි මහත් අඹවනයක් වෙතැ පිහිටියෙන් අඹසඬ නම් ලදු

1. සුත අනුමොව. 2. පුළුවුත්කල. 3. කීහු. 4. දමුවා. 5. මෙ සෙයින් දමා.




දෙව දමනය 195


බමුණුගමට උතුරුදෙසෙහි ගල්පාතැ මිණිපිළක්1 බඳු නිල්වන ලැයෙකිත්2 පිරිබෙව් ලද්දෙන් වෙදියක නම් ලදු පවියෙකි ලෙන දොර ඉඳුසලුරුකෙකින් ඉන්සගුගුහා නම් ලදු පවුරු දොරකවුළු යුත් සුණුවමින් හා මල්කැමින් විසිතුරු ලෙනෙහි වැඩ වෙසෙති. එකල්හි

සක්දෙව්රජහට බුදුන් දක්නට උත්සාහ උපන්. ඔහු බුදුන් එක්වත්3 දකුත්, උහු නො අවිරිති දෙව සන්නිපාතයක් නැත, උහු සේ නො පමා අනෙක් දෙවිපුතක්හු නැත, බුදුන් දක්නට නො ගියවිරියක්හට සෙයින් උන්සාහ කෙසේ උපතැ? යත්:- මරණබ්යෙන් බිය පත් වූයෙන් උත්සාහ උපන්. කීයේ යැ? යත්:- ඔහු දෙව්සැපත් වළදා මිනිස්ලොවැ හවුැුදු ගණනින් තුන්කෙළ සැටලක්ෂ යක් හවුරුදු, ගෙවූකල්හි, හේ තමහට උපන් පස් පුර්වෂනිමිතත දැකැ තම7ාගේ ආයුෂ හි ගිය බව දනී.

යම් දෙවිපුත්4 කෙනෙක්ට මරණනිමිතියෙක් පැණිත් ද, ඔවුන් කෙරෙහි මඳ පින්කමෙකින් යම් කෙනෙක් දෙව්ලොව උපන්නාහු වුහු ද, ඔහු “දැන් කොහි උපදම් හො?”යි බියපත් වැවෙවුලති. යම් කෙනෙක් බොහෝ පින් කොට උපන්නාහු ද, ඔහු තමන් දුන් දන්, රැකි සිල්, වැඩු භාවනා පිණිස “මතු මත්තේ දෙව්ලොවැ සැපත්5 වළදම්හ”යි නො බත්.

සක්දෙව්රජ වනාහි පූර්‍වනිමිත්ත දැකැ, දසයොජුන් දහස් දෙව්නුවර ද දහසක් යොජුන් විජයත්මහපාය ද පන්සියක් යොජුන් සුධර්මයදෙව්සභාව ද සියක් යොජුන් මහපරසතු6 දු සැටයෙජුන් පඬු ඇඹුල්සලඅස්නුදු අඩු තුන්කෙලක් නළුවනුදු දෙදෙව්ලොවැ දෙව් පිරිසිදු7 නඳුන්වන ඈ උයනුදු යන දෙව් සැපත් බලා8 තමා ඒ සම්පත්තීන් පිරිහෙන සේ දැක බිය පත් වී එක්බිති “කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ බඹෙක් හෝ මාගේ හෘදයෙහි ශොක නැමති ශල්යෙය උදුරා පියාමට මේ සම්පත් තහවුරු කරන්නට තිස්සෙක් ඇති හො?”යි බලන්නේ කිසිවක්හු නො දැක, වැළි චුබලන්නේ බුදුන් දිට මා තබා, මා වැනි සුවහස්නව දා උපන් ශොකශ්ය්ේ ය බුදුහු උදුරාපියන්නට නිස්ස හ”යි සිතන්නාට යැ උත්සාහ උපන්නේ.

එකල්හි සක්දෙව්රජ “බුදුහු කවර දනවියෙහි කවර නුවර තිසා කාගේ පස පරිභොග කොට කහට අමාදහම් දෙසමින් වෙසෙති හො?”යි බලනුයේ, මගධරට රජගහානුවරට පැදුම් දෙසෙහි අඹසඬ නම් ඹමුණුගමක් උතුරුදෙසෙහි වේදියක නම්

1. මිණිවළල්ලක්. 2. ලැබෙකින්. ලැහැබෙකින්. 3. එක්වනු. 4. දෙව්. 5. සම්පත්. 6. යොජුන්. පරසතු. 7. පිරීස්නුදු. 8. සැපැත්තබාලා. 9.දහස් සුවහස්න ද්.



196 අමාවතුර


පවියෙනි ඉඳුසලුගුහායෙහි වැඩවසනුවත් දැකැ, තව්තිසැවැසි දෙවියන් තමා හා එනු සඳහා කැඳවි. කුමටයැ? යත්:- පළමු සක්දෙව්රජ බුදුන් සැවැත්නුවර නිසා දෙව්රම්වෙහෙර සලලාගාර නම් ගඳකිළියෙහි වැඩවසන කල්හි එකලා වැ දක්නට ගියේ. බුදුහු උනුගේ නුවණ නොපිරිපිසුනු යේ දැකැ “කිහිප දවසක් හැරැපියා මා ඉඳුසලුගුහායෙහි වසන කල්හි පස්පුර්ථප නිමිත්ත දැකැ මරණහයභිත වැ දෙදෙව්ලොවැ දෙවියන් හා සමඟ අවුදු තුන්පැනයක් පිළිවිසැ විසැජු1 තැන සිටැ අසූදහසක් දෙවියන් හා සමඟ සෝවාන් වේ”යා සිතා අවකාශ නො කොළෝ.

හේ “මා පෙර එකලා වැ ගාය වන බැවින් බුදුහු අවකාශ නො කළහ.2 එකාන්තයෙන් මට මඟ එල පැමිණෙන්නට නිසි. උපනිඃශ්රනය නැති. එකත්හට උපනිඃශ්රිපය ඇතිකලැ වනාහි සක්වළ පිරී සිටි පිරිසැ දු බුදුහු ධර්මන දෙසත් ම යැ. එකානතයෙන් දෙවිලොවැ දෙවියන් කෙරෙහි කිසිවක්හට. උපනිඃශ්රවය වෙයි. බුදුහු උහු සඳහා ධම් දෙසති. එ ධර්මව අසා මාගේ දොමනස් සන්සිඳුවමි”යි සිතා තමා හා එනු සඳහා දෙවියන් කැඳවා, “බුද්හු ඉඳුසලුගුහායෙහි වැඩ වෙසෙයි. බුදුන් දක්නට යම්හ”යි කීහු. දෙවියෝ ද “මැනව, මහරජ, තට වැඩ වේව”යි, ‘හිඹටු කෙළනට ගඟ කෙළනට යම්හ’යි නො කියා අප බුදුන් කරා ගෙණයම්හ’යි සිතූ සේ යහපත් නො”යි ඔහුගේ තෙපුල් මුදුනෙන් පිළිගත්හු.

එකල්හි සක්දෙව්රජ පන්සිකානම් ගදැව්දෙව්පිත්හු කැඳවා “අප හා එනු මැනැවැ, බුදුන් දක්නට යම්හ”යි කියා “දෙව්යන් කැදවව”යි කී ය. මුහු කුමට කැඳවි ය? යත්:- අවකාශ කරවා දෙනු සඳහා යි. කිසේ යැ? යත්:- දෙදෙව්ලොවැ දෙවියන් ගෙණ පියෙහි පියෙහි පහරණක්හු සෙයින් මා3 බුදුන්කෙරේ ගොස් වැඳ සිටුනා තැන් නො යෙදෙයි. මෙ පන්සිකාදෙව්පිත් බුදුන් කෙරේ වල්ලභ යැ, කැමැති කැමැති යදැ ගොස් පැණි පැන පිළිවිස බණ අසයි. මුහු පොරට කොට නග‍ා යවා අවකාශ කරවාගෙන ගොස් පැන පුළුවුස්මි”යි යන සිතින් කැදවි හෙ ද “මැනැවැ, මහරජ තට වැඩ වෙව”යි උහුගේ තෙපුල් මුදුනෙන් පිළිගෙණ බෙලුවපණඩු නම් වෙන ගෙණ ගොස් එකත්පස්වැ සිටියේ යි.

කිසේ යැ? යත්:- ඒ ාවණ පොකුරු රන්මුවා යැ. දඬු ඉඳුනිල්මිණිමුවා යැ. තත් රිදිමුවා යැ. වෙළුම් පබළුමුවා යැ.

 1. පැනයක් විසජු. 2. හළහ. 3. මම්. 4. සෙයින් මැ.




දෙව දමනය 197


වෙණපත් ගම් යැ. තත් ගම් යැ. මතුයෙහි දඬුව් ගව් යැ. මෙසේ හේ තුන් ගවු පමණ වෙණ ගෙණ, සමපනස් මුසතින් මුසත් කොට, නියඇගින් පැහැර, ම්යුරුගීසර1 විහිද, දෙව්යන්ට සක්දෙව්රජහුගේ ගමනට කල් දන්වමින්2 සිටියේ යැ. මෙසේ ඔහු කියන වයන හඩින් දෙව්යන් රැස් වු කල්හි, දක්සෙව්රජ දෙව්යන් පිරිවරා, පන්සිකා නම් දෙව්පුත්හු පෙරට කොට, දික් කළ අතක් වක් නො කරණතුරු තව්තිසැදෙව්නුවරැ අනතර්හිත වැ වෙදියක නම් පර්ථකතයෙහි බැස සිටියේ ය.

එකල්හි වේදියක නම් පර්ව්තය දු අඹසඬ නම් බමුණුගම් දු සෙසු දා එක්3 දෙව්යකු හෝ මරකු හෝ බඹකු හෝ සිරිරු පැහැයෙන් දිලියෙයි. එදවස් වනාහි දෙදෙවිලොවැ දෙවියන්ගේ සිරිරුපැහැයෙන් එක්පහත් වි යැ, සදදහස් හිරිදහස් නැඟි කල්4 වැනි වියැ. එදවස් සක්සෙව්රජ, මිනිසුන් සවසැ බත් කන වේලේ ගම්මැද දරුවන් කෙළනා කල්හි, එයට ගියේ යැ, එයින් හාත්පස්හි ගැමි මිනිස්හු4 ඉතා මැ දිලියෙන පර්වලතය දැකැ “බුදුන් කරා දෙවියෝ මැදිම්යමැ එළබෙති. දැන් පෙරයම්හි පළමුවන භාගයෙහි මැ ආහ. කිම හෝ? අද මහානුභාව දෙව්යෙක් හෝ බඹෙක් හෝ බුදුන් පැන පුළුවුස්නට ආ වන. කිසෙයින් බුදුහු පැන විසජති හෝ? මෙසේ දෙවියන්ගේ5 කුහුල් හරණා බුදුහු අපට නොදුරු වෙහෙරැ වෙසෙති. හඹු ලුවක් බත් කෙණෙස්සක් දුන් කෙනෙක්මෝ පිණැත්තම්හ”යි සතුටු සොම්නස්මැ පිපිගිය ලොම ඇතිවැ මුදුනෙහි ඇදිලි බැඳ විදමින්6 සිටියෝ.

එකල්හි සක්දෙව් පන්සිකාදෙව්පුත්හුකැඳවා “මම් සරාග යෙමි. බුදුහු විතරාගයහ. බුදුන් සිත් ගන්නට නො පිළිවන. තෝ පළමු බුදුන් පහදවා අයැජ අවකාශ කරවා දෙව. එකලැ ඇපි ගොස් දත්මහ”යි කී. “මැනැව, මහරජ”යි පන්සිකා දෙව්පිත් දසරියෙහි එල්වාලු වෙණ බහා වම් අත්ලේ තබාගෙන ලෙනට වැඳ බුදුනට නුදුරු නොවෙත් තන්හි සිට පුදුන් උදෙසා රාතන් උදෙසා කාමගුණ උදෙසා පෙරැතමා ගායනා කළවිර7


‘වන්දෙ තෙ පිතරං භද්දෙ-තිබිබරුං සුරියච්චසෙ,

යෙන ජානාසි කල්යාදණි-ආනන්දජනනී මම්”


යනාදි ගාථායෙන් ගායනා කොට වෙණ වයයි. එහි “සොබනා අගපසඟ ඇත්තිය, මට සොම්නස් දෙනුවිය, පාදානනයෙහි පටන්

1. ගීන් සර. 2. දක්වමින්. 3. සෙසු එක්. 4. කල්හි. 5. මිනිසුන්. 6. හෝ දෙවියන්ගේ. 7. වඳවමි. 8. කළවිථීය ගාථායෙන් 



198 අමාවතුර


ගෙණ කෙශාන්තය දක්වා වහිරුරැස්කලබක් සෙයින් නැ‍ඟෙන ශරිර රක්මින් සුරිහවච්චසා නම් ලද් සොදුර, ති පියා තිම්බරු1 නම් ගඳවිදෙව්රජහු වදිමි.2 සොසුළුවනට සුළඟ සෙයින්, පවස් ඇත්තනට පැන් සෙයින්, රාත්නව දහම් සෙයින්, ආතුරයනට බෙහෙත් සෙයින්, සා ඇතියනට බත් සෙයින්, දිලියෙන් ගිනි නිවන්නට දිය සෙයින්, තී විසින් උපන් මාගේ කාමාරගපාරිදාහ3 කිවා. යම් සේ මිරිගුඅවලඅගණෙකැ පුල් පියුම්විලකට බට ඇතෙක් පැන් බී අක්සොඬ මතු පැණෙන සේ දියෙහි ගැලී සුව විදි ද, එසෙයින්මැ ති තනබඩතුරට මම් කවර දවසෙක වැදැ සුව විදිමි යො? යම් සේ මදමත් ඇතෙක් තෝත්රිතෝමරඅංකුෂයෙත් විදුනාලද්දේ අවස්වන බැවින් කිසි කාරනයක් නොදන්නි ද, එසෙයින්මැ මම් උමතු වන බැවින් විරාගයට නිසි කිසි කාරණ යක් නො දත්මි. තී කෙරේ බඳ සිතින් කිසිකෙනකුන් කීවා නො ගත්මි. මා තී කෙරේ බඳසිත, බිළි ගිලු මසක්හු සෙයින්, ගල වන්නට නො නිස්නෙමි. යම් සේ රාත්තට මඳ දෙයකුදු දුන නො එක් ඵල වේ ද, එසෙයින් මැ, අග්බඹුරු කෙහෙ ඇත්තීය,4 දෙ බැලුම් ඇත්තිය, මට පළමු උපන් එක සිත දන් නොයෙක් සිත් විය. රාතත් කෙරෙහි මා කළ යම් පින්කමෙක් ඇද්ද, හේ මට ති හා රසමඟ ඵල දේවයි. පොළෝගෙලෙහි සත්නට මා දුන් යම් දනෙක් ඇද්ද, හේ මට තී හා සමඟ ඵල දේවයි. යම් සේ සැහැමහණරජ පළමු නිවන් සොයා ඇවිදි ද, එසෙය්න් මැ මම් තී සොයා ඇවිදිමි. යම් සේ බුදුරජ මහ බෝපලග්ගි වැඩහිඳ සවනේ දුන සොම්නස්ව ද, එසෙයින්මැ මම් කි ලද දවස් සොම් නස් වෙමි. සක්දෙව්රජ මට වර දෙමින් ‘දෙදෙව් ලොවැ රජය ගන්හි ද? සුරියවවිවසාව ගනන්හි ද?”යි කී නම් දෙදෙව් ලොවැ රජය පියා ති මැ මැ ගත්මි. ති පියාගේ නුවරුදොරැ අළුතැ පිපි සල් රුකෙක් ඇති.හේ ඉතා මනොහරයැ. එසල්රුක සෙයි සිරි බැරි වු ති පියා ගදෙව්දෙව්රජහු වැද නමස්කාර කෙරෙමි”යන වතගු ඇති ගයින් ගදැවු කෙරෙයි.

එකල්හි බුදුහු “පඤචසිබය, කාගේ නන්ත්රි.සවර ගිතසවර5 හා සසන්දි6 ගිතසවර ද නන්ත්රිකසවර හා සසන්දි7 තාගේ තන්ත්රි5සවර ගිතසවර නොඉක්මෙයි. ගිතසවර තතන්ත්රිතසවර නො ඉක්මේ”යි වදාළෝ.

බුදුහු ගිතශබ්දයා 8හා විණාශබ්දයාගේ ගුණ කුමට කියති? කිව් බුදුනට එහි රාග ඇති ද? යත්:- නැති සඇගින් යුත් උපෙක්ෂික වා මෙබදුතන්හි හුදු10 ඉෂ්ටානිෂ්ට

1. කුමබරු- අවදනකල්පනා. 2. වණමි. 3. රාගදස. 4. අවුස්. 5. ඇති. 6. සවරය. 7. සසඳ. 8. ශබ්ද. 9. මු. උපෙක්ෂාමවක් 10. උහුදු.



දෙව දමනය 199


දත්ති. එහි නො ඇලෙන්.1 ඉඳින් බුදුහු ගුණ නො වදාළෝ නම්, පන්සිකාදෙව්අපිත් ‘බුදුන් විසින් මාහට අවකාශ කළ’ යනු නො දන්නි. සක්දෙව්රජ “බුදුන් විසින් පන්සිකාදෙව් පිත්හට අවකාශ නො කරණ ලදැ”යි දෙවියන් ගෙණැ එහි මැ සිට නැවති යනු වෙයි. එසේ වන්නා හා මහපිරිහිනි වෙයි. එහිගුණ වදාළ කලැ වනහි “බුදුන් විසින් පන්සිකාදෙව්පිත්හට2 අවකාශ කරණලදැ”යි වැඳ පැන පිළිවිස විසජුකල්හි අසුදහසක් දෙවියන් හා සමඟ සෝවාන් වෙ”යි යනු දත ගුණ වදාළෝ.

ඉක්බිති “පන්සිධය, මේ ගාථා තුණුරුවන් හා කාමගුණ උදෙසා නා විසින් කවරකගෙක කරණ ලද දැ?”යි වදාළහ. “වහන්සේ, තොප බුදු වු අටවන සත්යැ අජපල්නුගමුල්හි වැඩ වසනකල්හි නමින් භද්රාැ නම්, ශරිරසම්පත්තින් සුරියවචිචසා නම්, තිම්බරු නම් ගදව්දෙව්රජහු දුවක්, සතරවරළුමහරජුන් හා සමඟ දක්දෙව්රජ හට නැටුම් දක්වන්නට ගියා. එකෙණෙහි දක්දෙව්රජ බුදුන්ගේ යථ‍ාභූත වූ අටගුණයක් කියැ. ඹ එ දවස් ගොස් නටන්නී එ ඇසුව. සක්දෙව්රජ- මාගලි සංග්රාොහකයා පිතෙක් සිබණඩ් නම්-ඹ්හට ඈ දියට වැ සිටි. මම්3 නොඑක්සේ පතා ඈ නො ලදිමි. නොලදින් බෙලුවපණ්ඩු නම් වෙණ ගෙණ තිමිබරු නම් සඳව්දෙව්රජහු ගෙට ගොස් වෙණ වයනුයෙමිමේ ගාථා කිමි. එකලැ හෝ මට “මම් බුදුන් වෙතැ නුදුටුවිරිම්. තව්තිසැවැසි දෙවියන් සුධර්මසදෙව්සභායෙහි නටත්තෙයිම් ඇසිමි මිත්ත. යම් හෙතුවක්න් තෝ ඒ බුදුන්ගේ ගුණ කියහි ද, අද අපගේ සමාගම් වෙ’යි ර දවස් අපගේ සමාගම විය. එතන පටන් ගෙණ ඈ හා සමාගම නො ලැබෙමි”කී.

එකල්හි සක්දෙව් “මෙ පන්සිකාදෙව්පුත් මාගේ තාය්ය් ර්යිට සව්සේ තමාගේ කාය්ය්ාර්‍ බෙණෙයි. එබඳු බුදුන් කෙරෙහි සිට කාම ගුණ අරභයා නොසිනි කථා කෙරෙයි. නළුවෝ නම් විළි නැති වෙති. බැණ බැණ සිට නැටුම් දක්වුයේ වී නම්, නොයෙදෙය්. එසේ බැවින් මාගේ කාරිය දන්වමි”යි සිතා ඔහු කැඳවා ගෙණ “පුතා පඤ්චසිබග, ‘වහන්සේ, සක්දෙව්රජ සහ පිරිවරින් භවත්හු පා වදි’යි මා වැඳමෙන්4 බුදුන් පා වඳ”යි කීය. “ඉතා මැනවැ: මහරජ”යි පන්සිකා දෙව්පිත් බුදුන් කරා එළබ “වහන්සේ, සක්දෙව්රජ සහපිරිවරින් පවත්හු පා වදි”යි වැන්ද “පඤ්චසිඛය, සක්දෙව්රජ සහ පිරිවරින් සුවපත් වේවයි: දෙවියෝ මිනාස්හු අසුරනාගහාන්ඬපීයෝ නො එක් සත්හු සුව කැමැත්තාහ”යි වදාළහ.

1. නො ගැලෙත්. 2. නම් බුදුන් විසින් පන්සිකාදෙව්පිත් තම හට. 3. දියටිව සිට වැටමන්. 4. වදමෙන්.



200 අමාවතුර


එකල්හි සක්දෙව්රජ බඳුසලුගුහාවට වැඳ බුදුන් වැඳ එකක් පස්ව සිටියේ යැ. තව්තිසැ වැසි දෙවියෝ ද පන්සිකා දෙව්පුත් ද වැඳ එකත්පස්ව සිටියාහු. එකල්හි ඉඳුසලුගුහා මහත් වී යැ. එකාලොක වි රකල්හි බුදුහු සක්දෙව්රජහට “තා අනවසර සේ බැලුකල ආයේ වෙසෙකැ”යි වදාළහ. “මම් බොහෝ දවසක් වහන්සේ දක්නට ආයටියෙමි.1 පොළෝතෙලෙහි පටන් ගෙණ දෙදෙව්ලොවැ දෙවියන්ගේ කාය්ය්ලර්යෙණහි ව්යාවවටා වැ වහන්සේ දක්නට නොපෙහොසත් විමි.එක්2 සමයක්හි භවත්හු සැවැත් නුවර තිසා දෙව්රම්හි සලලාකාර නම් ගඳකිළියැ වැඩ වසනකල්හි ඹබ වහන්සේ දක්නා සදහා එයට ගියෙමි.එසමාහි සෙමුණුමහ රජහුගේ භූඤ්ජනී නම් පාදපරිවාරිකාවක් තමා සෙදගැමියෙත් දෙව්ලොවෙහි උටකලී වැ වහන්සේ කරා අවුදු මුදුනෙහි ඇඳිලි බැඳ වදිමින් සිට මා දැකැ ‘වහන්සේ දක්නට අකල යැ. එක්තරා සම්වතක් සමවන්නෝ යැ’යි කීව. එකල මම ‘වහන්සේ සමවතින් නැගිකලැ මා වැඳමෙන් වද’යි කියා ගියෙමි. නිම හෝ වහන්සේ මා වැඳමෙන් වැදි හො?”යි කී ය. “හෝ මා වැන්ද ඈ කී දෑ සදහන් ඇති අනෙකක් මත්හ. මම් තාගේ3 රථයෙහි තිමැ හඬින් මැ සමවතින් නැංගෙමි”යි වදාළෝ. “තිමැ හඩින් නැංගෙමි”යනු කුමට යැ? තිමැ හඬමැ තිබිසේවයි සමවත් සමවත් කලැ කන්මුලැ තබා පුඹුගා සන්සුවලෙහි දු සසලන සෙනදහස්හි දු හඬ නො අසති. බුදුහු වනාහි එදවස් “සක්දෙවුරජහු යන තැන් දක්වා අවකාශ නො කෙරෙමි”යි කල් පිරිසඳ එලසමවත් සමවත්හ. සක්දෙව්රජ “දැන් බුදුන් වහන්සේ අවසර නැති වනැ”යි ගඳකිළි පැදකුණු කොට රථය නවතා ගෙණ දෙව් ලෝ මෙහෙයි.4 ගඳළ පිරිවෙණ රථ හඩින් වයන ලද පසගතුරු(ඇති) වත්5 වි යැ. බුදුන්, පිරීකැපු කල්හි6 සම වතින් නැංගානට, රථශබ්දයෙහි මැ පළමු අවජුන් උපනැ. එයින් වදාළහ: “මම් තාගේ (රථයෙහි) නිමැ හඩින්මැ සමවතින් නැංගෙමි”යි.

එකල්හි සක්දෙව්රජ “වහන්සේ, යම් දෙවිකෙනෙක් අපට පෙරටවැ සිට තව්තිසැදෙව්ලොවැ උපන්නාහුද, ඔවුන් කෙරෙහි මා කත් සපුරා ‘යම් කලෙක බුද්හු මේ ලොකයෙහි උපන්නාහු නම්, එකල්හි දෙව්ලෝ පිරෙයි. පොළෝ සිස් වෙ’යි යනු අසනු

1. යටියෙමි-හැම. 2. වැවට. 3. වම් මම එක්. 4. ආකාලැ. 5. අනෙකක් මත් තමන්ගේ. 6. යෙමියි. 7. ගඳ කිළි, ගදොළ. 8. තුරුවැනි. 9. උසු බුදුන් පිරිකැපූ කල්හි වැනි විය.



දෙව දමනය 201


ලද්දේ යැ. වහන්සේ, දැන් මම ඒ පසක් කොට දිටිමි. යම් කලෙක පටන් ගෙණ ලෝකයෙහි බුදුහු උපන්නාහු ද, එතැන් පටන්ගෙන දෙව්ලෝ පිරෙයි. පොළොව සිස් වෙයි. වහන්සේ, මෙමැ බුදුරජයේ කිඹුල්වත්නුවරැ ගොපිකා නම් සැහැදුවක් තුරුණුවන්හි පැහැද පන්සිල් නො කඩ කොට රැක සගනට දන්දි ‘මාගම් වැ සිටැ සක්විතිරජ වියැ නොහැක්ක. සක්සැපත් මරසැපත් බිම් සැපත් නොද වින්ද හැක්කැ. පසේබුදු සම්මාසම්බුදු නො ද විය හැක්කැ’යි අඹුත්මිනිස් බැවැ විරාග ඇති වැ, පිරිමිනි1 බව් උතුම් සේ දැකැ ‘ඉඟිසිට එසපුවට පැමිණිය හැක්කැ’යි පිරිමනී 1බවට පතා කුසල් කොට තව්තිසැ වැසි දෙවියත් කෙරෙහි, මා දරුවැ2 ගොපක නම් දෙව්පුතෙක් වැ උපනැ.

“බුදුසස්නෙහි සඟහු තුන්දෙනෙක් සිල්වත් වැ ඩැන් උපයා, පෙරැ තමන් වුසූ තන්හි නිශාන්ති ඇතිවැ, සවුමහරජදෙම් ලොවැ ගඳදෙවියන් කෙරෙහි උපැද පස්කම්ගුණෙන් පිණපීණා දෙව්සපු වළදන්නාහු මට ‘තැටුම්ගඳවු කරම්හ’යි සුධර්මුදෙව් සභාවට ආහ. එකල්හි ගොපක නම් දෙව්පිත් ඔවුන් දැකැ ‘මේ දෙව්පිත්හු ඉතා මැ දිලියෙහි. පැහැපත්හ. කිනම් පින්කම් කොට ආහ හො?’ අවජනේ ඔවුන් පෙරැ මහණ සේ දිටැ. ‘මහණවැ සිල් සකස්කොට පිරූහ හා?යි, නොපිරූහ හොයි?’ යි අවජනේ සකස් කොට පිරූසේ දිටැ. සිල් පිරූව ද ‘අනෙක් ගුණයෙක් ඇති හො?යි, නැති හො?’යි බලන්යේ ධ්යාඇන ලදු සේ දිවැ. ‘ධ්යා න ලදින් කොහි වුයුහ. හො?’යි පලනුයේ තමා මැ ගේ කුලොපඟ වූ සේ දිටැ. ‘පිරිසිදු සිල් ඇත්තාහු නම්, සදෙව්ළොවැ යම්තැනක්3 කැමැති වුහු නම්,එහි උපදිති. මොහු මත්තේ සෙව්ලොවැ නො ද උපන්හ. ධ්යානනලාභිහි නම් බඹ ලොවැ උපදිති. මොහු බඹලොවැ නො ද උපන්හ. මම් වනාහි මොවුන් ඩවාවියෙහි සිටැ දෙවිලොවට සවාමි වූ සක්දෙව්රජහු ඇකයෙහි පුත් වැ උපන්මි. මොහු ගීකවු ගඳවුදෙවියන් කෙරේ උබන්හ. මොහු ඇට විදුනා4 පුගුලෝනම්හ. වඩවඩා තර කොට විද්ද යුතු’හයි සිතා උනට චොදනා කරණුයේ ‘තෙපි බුදුන් ධර්ම දෙසනකලැ අන්යුවිහිත වැ ඇසුහු හෝ?. දෙපිට බල බලා ඇසූහූ හෝ?. නිදනිදා අසූහූ හෝ?. මම් වනාහි අඹුත් මිනිස්බැවැ විරාග ඇති වැ පිරිමිනිබවට පතා තවුතිසැවැසි දෙවියන් කෙරෙහි උපදෙනම සක්දෙවුරජහු පුත් වැ ගොපක නම් දෙව්පුතෙක්වැ උපන්මි. තෙපි වනාහි බුදුසස්නෙහි පැවිජිවැ5

1. පිරිමි. 2. මු. මාරුව. ම ආදරව-ඇතැම්. 3. යම්තනේ. 4. මොහු අවිදුනා. 5. මහණව.     



202 අමාවතුර


හී න වූ ගඳව්දෙවියන් කෙරෙහි උපන්ව. එක බුදුන්ගේ සස් නෙහි එක් වැ1 පින්කම් කොට හීඟවූ ගඳව්දෙවියන් කෙරෙහි උපදන වුත් දක්නමෝ නොදුට මනා කෙනකුන් දුටුම්හ. තෙපි හිරිඕතප් තැනැත්තාව’යි කී යැ.

“මෙසේ ගොපක නම් දෙව්පුත්හු විසින් චොදනා කරණ ලද් දෙවියන් තුන්දෙනා කෙරෙහි දෙදෙනෙක් සිතූහු: ‘නැටුම් ගඳැවු කරන්නවුන් විසින් බලන්නවුන් කෙරෙත් සතරා ලද මැනැවැ. මෙ දෙව්පිත් අප දුටුනෙත පටන් ගෙන ගිනියෙහි බහාලු ලුණු පුපුරණ කල් සෙයින් තටතවායමාන යැ. කිමෙකැ මෙ?’යි අවජනාහු, තමන් මහණබව් පිරිසිදු සිල් ඇතිබැව් ධ්යාලන ලාභිබව් උහු මැ ගේ2 කුලොපගබව් දැකැ ‘පිරිසිදු සිල් ඇත්කාහු නම් සදෙව්ලොවෙහි රිසියනු නැනෙක උබදිති. ධ්යාුනලාභිහි බඹ ලොවැ උපදිති. අපි මත්තේ දෙව්ලොවැද බඹලොවැ ද උපදනට නොසිනි වුම්හ. අපගේ ඕවායෙහි සිටැ මේ ගැහැණි මත්තේ දෙව්ලොවැ පිරිමිනීවැ උපන.ඇපි මහණ වැ බුදුන් කෙරෙහි බඹසරවස් රැක හීනවු ඟඳදෙවියන් කෙරෙහි උපනුම්හැ. එයින් මෙ අප නිඟන්නී’ යනු දැක උහුගේ බස් අසඅසා, සිටියාහු මැ පළමු ධ්යා න උබයා අතාගාමිඵල පසක් කොට එහි මැ සිටැ රසැමැ බ්රාහමපුරෝහිත නම් බඹතෙලෙහි උපන්හ.

“එක් දෙව්පිතෙක් සර්ථ කාම පියන්නට නොපොහොසත් වූයේ එහි මැ විසි ය. වහන්සේ, ඒ තුන්දෙව්පුත් කෙරෙහි දෙදෙව්පුතෙක් තොපගේ දහම් තුබූ පරිදි දැන අප3 දක්නා සේ මැ තමන් පියපස් දෙවියන් මුදුනෙහි ඔපිත් අහසව නැඟි බ්රාහමපුරොහිතයව ගියහ. ඇපිදු එමැ දහමට පැමිණෙනු සදහා තොප වහන්සේ කරා ආවහ. වහන්සේ, අවසර දුන හොත් පැන පුළුවුස්මහ”යි කී ය.

එසඳ බුදුහු “දෙව්රජ, තා සිතට රිසියනු යම් දැයත් පුළුවුස. මම් විසජමිං”යි වදාළහ. එකල්හි සක්දෙව්රජ “වහන්සේ, යම් දෙව් කෙනෙක් මිනිස් කෙනෙක් අසුරනාය ගන්ධවපිකෙනෙක් , බොහෝ යම්4 සත්වකෙනෙක් ඇද්ද, ඔහු වෙර නැති වැ දඹ නැති වැ සතුරන් නැති වැ දොම්නසද් නැති වැ කිසි කෙනෙක්හි කොටු5 නොකොට ‘අසුරෙන් ගත් දෙයක් දහසක් දෙනා හා සමඟ බෙදා වළද කරවම්මෝව’යි දන්දි පුද කොට පතති. එනෙකුදු වුව හොත් ඔහු වෙර සියො මැ දඬ සියො වැ සතුරන් සියො වැ දෙමනස් සියොවැ වෙසෙති. ඔහු කවර බන්ධනනයෙන් බඹයක”යි පළමුවන පැන පිළිවින.

1. එකක් වැ. 2. උහු තමාගේ. 3. අද. 4. කියමි. 5. කෙනෙක් හෝ යම්. 6. මු. කෝ.



දෙව දමනය 203


බුදුහු එ පැන විසජන්නාහු “දෙවිරජ, සම දෙවිකෙනෙත් මිනිස් කෙනෙක් අසුරනාගගන්ධනථී කෙනෙක් බොහෝ සම සත්ව කෙනෙක් ඇද්ද, ඔහු වෙර නැති වැ දඹ නැති වැ සතුරන් නැති වැ දෙමනස් නැතිවැ කිසි කෙනෙක්හි කෙ‍ාවු නො කොට ‘අසුරෙන් ගත් දැයක් බෙදා වළඳ කරවමෝව’යි දත් දි පුදා කොට පතති. එනෙකුදු වුවහොත් වෙර සියො වැ දඹ සියො වැ සතුරන් සියො වැ දොමනස් සියො වැ වෙසෙති. ඔහු ඉතාකාමවජ රිය‍සංයොජනයෙන් බඬයහ”යි වදාළෝ.

ඉඟි ‘ඉසසා’ නම් අනුන්ගේ ඉසුරු1 නො වින්දැ හෙන බවයැ. ‘මච්ඡරිය’ නම් තමාගේ සම්පත් අනුන් හා සාධාරණ බව නොකැමති බව යැ. මෙහි ‘මච්ඡරිය’ නම් ආවාසමචඡරිය යැ, කුලමච්ඡරිය යැ, ලාභම්චඡරිය යැ, වණ්ණමච්ඡරිය යැ, ධම්මච්ඡරිය යැ, පසෙක් වේ. එහි අවසැ මයුරු වුවාහු යක්ෂ් වැ හෝ ප්රෙ ත වැ හෝ උපැද එ අවැස කසල හිසින් නගා ගෙන ඇවිදින්. කුලෙහි මයුරු වුවාහු ඒ කුලවැස්සන් අන්නට දත් දෙන්නන් පුදන්නන් දැකැ ‘මාගේ කුල බිතැ”යි සිතන්නවුන් කටින් හුණුලෙහෙ හෝ නැ‍ඟෙයි. ගිනි2 හෝ බිදෙයි. අතුණු හෝ කඩ කඩ වැ නික්මෙයි. ලාභයෙහි මසුරු වැ පුගුල්පර්හොයෙක් සෙයින් වළදා යක් වැ හෝ ප්රෙිත වැ හෝ ගරවිල් මැ හෝ උපද්දී. සිරීරු වැත්මෙහි ගුණ වැන්මෙහි දහගිනි මසුරු වූයේ තමාගේ මැ ගුණ වණයි: අනුන්ගේ ගුණ ‘කිනම් ගුනයෙකැ’යි ඒ ඒ දොස් දක්වනුයේ ද, දහම් අන්නට නොකියනසුයේ ද විවණ වෙයි; වහතොලු වෙයි. නොහොත් අවැසැ මසුරු වුයේ වී නම්, ලොහොගෙයි උපද්දි. කුගෙහි මසුරු වුයේ නම්, අලාභි වෙයි. ලාභයෙහි මසුරු විමෙන් ග්ථතරකයෙහි උපද්දි. වර්ණයෙහි මසුරු විමෙන් භවයෙහි උපන්නහෙට වර්ණ් නම් නොවෙයි. දහම්හි මසුරු විමෙන් හළුනිරයැ උබද්දි. මේ ඉසසාමචඡරියසංයොජන සෝවාන්මතින් පැහෙයි. ඒ තාක් කල්හි වෙරනැතිබව ආදි පනත්නාහු දු වෙර ආදින් නොමිදෙත්මැ යි.

මෙසෙයින් බුදුහු සක්දෙවුරජහු පුළුවුත් ‘ඉසසාමිවඡරිය’නම් පැන විසජුහු. එකල්හි සක්දෙව්රජ සතුටුවැ මේ කියායෙන් තුදුස් පැනයක් පිළිවිත. තුදුස්පැනය තම කවිරැ? යත්:- ‘ඉසදසාමච්ඡරිය’ යනු එක් පැනයෙකැ. ‘පියාප්පියා’ යනු එකෙකැ ‘ජන්දෙර’ යනු එකෙකැ. ‘චිත්තකො’ යනු එකෙකැ.

1.වස්තු ඉසුරු. 2. මු. බඳ. 3. එහි හැම.



204 අමාවතුර


‘පපඤ්චො’ යනු එකෙකැ. ‘සොම්නසසං’ යනු එකෙකැ. ‘දොම්නසසං’ යනු එකෙකැ. ‘උපෙකඛා’ යනු එකෙකැ. ‘කායසමාචාරො’ යනු එකෙකැ. ‘වච්සමාවාරො’ යනු එකෙකැ. ‘පරිසෙසනා’ යනු එකෙකැ. ‘ඉන්ද්රි යසංවරො’ යනු එකෙකැ. ‘අනෙකධාතු’ යනු එකෙකැ. ‘අච්චනතතිඨා’ යනු එකෙකැ . යන ටමයි. මෙසේ තුදුස් පැනය සක්දෙව්රජහු පුළුවුත්පරාදි දු බුදුන් විසැජු පරිදි දු- දික්සතියැ සක්පැනසුණින් දත්තේය.

මෙහි උපොධාපැන විසජුත්හි සිට සක්දෙව්රජ අසූදහසක් දෙවියන් හා සමඟ සෝවාන් විය. බුදුහු වු කල රාත්ඵල පරියන්ත කොට ධර්ම දෙසූහු. එවැනි ධර්මා දෙස්නෙහි මේ කුමට රාත් නොවී යැ3? යත්:- බුදුහු රජක්හු වැන්නාහ. විනේජනයෝ රජකුමරුන් වැන්නෝ. යම් සේ රජ වළඳන කල කමහට පමණින් පිඬු වටා රජකුමරුන්ට1 එළවයි. ඔහු එයින් කමන් මුව පමණින් මැ ගන්නි. එසෙයින් මැ බුදුහු තමන් අධ්යා ශය වූ2 පරිද්දෙන් රාතුඵල පරියන්ත කොට ධර්මය දෙසති. විනේජනයෝ තමන්ගේ. උපනිඃශ්රයය පමණින් සෝවාන්ඵල හෝ ශක්ති. සෙදගැමි අනගැමි රාත්ඵල හෝ ගණින්.

සක්දෙව්රජ වනාහි සෝවාන්වැ බුදුන් පෙරට මැ3 සිට සැවැ ලදරු සක්දෙව්රජක් වැ වැලි දු තුන්කෙළ සැට ලක්ෂසයකට ආ ඇති වැ උපති. සැවැ යන දෙවියන්ගේ අත්බව් ගිය තැන් ආ‍ තැන් නො පැ‍ණයි. දිලියෙන් පහන් යන්නා4 වැනි වෙයි. ඒහෙතුවිත් සෙසු දෙවියෝ නො දත්හ. සක්දෙව්රජ වනාහි තමා සැවැ යන බැවින් දත. බුදුහු තමන් සවිනේ දන්නා බැවින් දත්හු. එකල්හි සක්දෙවුරජ තමා මය. උපන් පරිදි බුදුනට සැළ කොට නොඑක් සේ බුදුන්ගේ ගුණ වණා සිට පන්සිකාදෙවිපුත්හු කැඳවා “තෝ මට බොහෝ උපකාරයෙකි. බුදුන් පළමු ප්රකහාද කරමිහි. තා ප්රහසාද කරවු කුලැ පාසළු ඇපි ගොස් බුදුන් දුටුම්හ. තා මට පියනැතැ තබමි. ගඳව්දෙව්රජ කෙරෙමි. සූරියවට්චසිවත් දෙමි”යි කියා බුදුන් බැස හෙව වැඳ “නමො නසස ගහවනො අරහතො සම්මා සම්බුඩසස”යි තුන්සලත් බුදුනට නමස්කාර කොට වැඳ පැදකුණු කොට විත් කළ අතක් දික් නොකරණ තුරු තව්තිසැ සෙව්නුවර පාළ වි.

විශාඛාවනට හා අනේවඩුමහසිටානන්ට සෙයින් සක්දෙව් රජහටද භව රාග බලවති. එසෙයින් මැ සක්දෙව්රජ සවරෙක

1. කුමරුවන්ට. 2. තුබූ 3. පෙරව. 4. නිවන්තා.




දෙව දමනය 205


දඹදිව රජසපු වළදා සදෙව්ලොවැ ක්ර.මයෙන් උපදැ දෙව්සප්රප වළදා, එහි සිට ධ්යාදන උපදවා බඹලොව උපද්දි. එහි දු හැම බඹතෙලෙහි ක්ර මයෙන් උපැදැ ප්රිාතිසුබ අනුභව කොට එහි සිට අතගැමි වැ සුදවස්හි උපද්දි. එහි උපදනේ පළමුවන අවිහතෙලෙහි දහසක් කපට ආ ගෙණ උපැද එහි ආපමණින් සිට තුන්වන සුදස්තලයෙහි සාරදහසක් කපට ආ ගෙණ උපැද, එහිදි ආපමණින් සිට සතරවන සුදස්සිතලයෙහි අටදහසක් කපට ආ ගෙණැ උපදැ, එහිදු ආපමණින් සිට පස්වන අකනිටාබඹ කෙලෙහි සොළෙ‍ාස්දහසක් කපට ආ ගෙණ උපැදැ, එහි සිට රාත් වැ ආපමණින් සිට සමවත්සුව අනුභව කොට අනුපායෙස්තිමවත්වැසින් පිරිනිවෙයි.

මෙසෙයින් බුදුහු තමන් පුරුෂදව්යටසාරපී වන බැවින් සක්දෙව්රජහුදු, ආදිශබ්දයෙක් සූවිසිතැනෙක්හි වැඬහිඳ පුවුසිවරෙක වදාළ ධර්මදදෙස්නෙන් කෙළසුවහසක් බැවින් රාත් වූ අසංඛ්යළ අසංඛ්යම බැවින් සෝවාන් සෙඳගැමි අනගැමි වූ දෙවියනුදු දමා අමාමහනිවනින් පැමිණවුහු.


දෙවදමනය නම් සතළොස්වන පරිචෙජදය නිමි.

"https://si.wikibooks.org/w/index.php?title=අමාවතුර-xvii&oldid=4949" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි