Jump to content

අසදෘශ ජාතක කාව්‍ය-කාව්‍ය iv

Wikibooks වෙතින්

301 සපිර රස යොවු නා තුනු ගඟ මදන බැස නා වැලි තලෙව් ‍අර ණා දිසෙයි එලඳගෙ උකුල සෙ ම නා

302 මදන රද විම නා සිදූ රන්ටැම් ලෙසි නා රඹක‍ෙඳව් කසු නා3 වටොර දිසි ඇගෙ කරෙව් ව‍ර ණා

303 උතුර සිඳු බුබු ළූ රන් උතුසෙ සිරි රුකු ළූ මනකලගේ ලකු ළූ දිසෙ යි නිබඳ ම දෙදණ මඬු ළූ

304 නිසි රණ මොනර ක ර මදන රජුගේ හි’යවු ර දුනුකේ කැකුළු යු ර කියනු කෙලෙස ද යුගදහට ස ර

305 සලඹෙහි රුවන් නි ල් බිඟු කැලන් සෙවි හැමක ල් රතඹුරුසෙ සුවිපු ල් දිසෙයි එලඳගෙ කොමල දෙපතු ල්

1. බමනා 2. ගියයි 3. එරණා 48 අසදෘශ ජාතක කාව්ය.ය

306 දු ටු වි ට තුටවඩවන නෙක සත් සි ත් සරිකොට බිසවට කියැකි ද පත් ම ත් මැගුමට1 රුසිරු මිස දස සත් නෙ ත් වැණුමට හැකිවෙති කවුරුද නත් මු ත්

307 සැරෙමින් බරණින් මාහැගි නන් මි න් ව ඩ මි න් එබිසව රජුවෙත මන් පෙ න් බැ‍ෙඳමින් කෙළියෙහි දෙදෙනම මන් යො න් ඉඳිමින් වෙන් නොව සඳලප මෙන් උ න්

308 හ ර ගි ර කිර’ණ රැළ සඳරැස ලෙ සේයා ස ර උ ර හර කළ දිගු යස රැ සේයා නි ර’තුර කර පතළ තුති දස දෙ සේයා න ර ව ර කුම‍ර දිනි සඳකුස තො සේයා

309 යෙහෙලි සඳ කොඳ රැ ස ‍නද කරන සිසිරැස් ලෙ ස වී ‍ද්රෙැළදුක් දිගැ ස බොජුන් නාලිය රසෙහි නූ තො ස

310 කුමරු යස මතු ව ර පතර කෙරුමට දිය තු ර නිමිත් පානා යු ර වීය සුදුමැලි බිසවගේ වෙ ර

311 දින දින එරද ලිය වැඩෙනා ගැබද ඉසි ලිය නිරිඳු සඳ පෙම් ලිය පතළවී දසදෙසෙහි ලිය ලිය

312 බෝසතුහට පෙමි නි සපිරු අම රණ2 කුඹු මෙ නි දෙතන පුඩු කළු වු නි වැසූ ඉඳුනිල් පියන් විලසි නි

1.මැඟුමට 2. සිපරූ අරණ අසදෘශ ජාතක කාව්යණය 49

313 පොරණ කි ඉසිව ර සතර විදි කිසි නොම හැ ර බිසව හට මනහ ර කරවි නරවර එගැබ පෙරහ ර


අසදෘශ කුමාරොත්පත්තිය

314 දිනෙන් දින නව සඳ පිරුණු සඳ කුමරුන් සඳ ඉඳ ගැබෙහි මව් සඳ වැඩී දසඑකඩ මස පත් සඳ

315 මේ ගැබකින් නිකු ත් පුන්සඳ විලස පැහැප ත් මව් කුසෙනි යහප ත් විලස බිහිවුනි1 මෙඅප බෝස ත්

316 මෙ තතු සැලකළ තැ න අමුතු රජසිරි ලත් මෙ න සඳ කැන් පත් කි’ර ණ අයුරු නරවර නොමඳ සතොසි න

317 නෙක සතර සිඳු තෙ ර පැමිණි බමුණන් එක්ක ර සුබාසුබ ඇසු ව ර “පිණැති කෙනෙකැ”යි කිවුය2 නොවිත ර

318 අසා රජු තොස් විය මහණ දද රැස් කර විය නන් වත් දන් දෙ විය එදා පුර’තුර මහ මඟුල් විය

1. බිහිඋනි 2. කිවුව


50 අසදෘශ ජාතක කාව්ය ය

319 කුමරිඳු අද උප නි කී කි1 වත්ට මුතු මි ණි අනගි වත් බරණි නි සතුටු කෙළෙ සව් ඉසුරු දෙව මි නි

320 රන් රුවසෙ ඔප ළූ එබෝසත් සඳ ලකු ළූ කළ2 හසෙනි මුකු ළූ දෙගුරු සිත තොස කෙළේ නැබු ළූ

321 දැන ගුණ දින මෙ‍ාහො ත් වක රක නොයෙක් යෝග ත් සහ මහ ගහ බලැ ත් රැසක්3 දොස කිසි නුමුසු කර ඇ ත්

322 බලා හැම තෝ රා බලාදික පති තා රා එදා සුබ හෝ රා යොදා කී විදි කිසිම නෑ රා

නම් තැබීම.

323 වෙද වෙ’දහ දත් තො ස් පෙරෙවි බමුණන් කර රැ ස් මතුර ආසිරි4 බ ස් කරවමින් තර පතර5 තුරු ගො ස්

324 පින් විකුම්6 තෙද ය ස සම අය නුවෙන් ලෝ කු ස කුමරිඳු අස දි ස තබා නම් තුති කියවි දස දෙ ස

1.වැඩ කීවන්ට 2. කර 3. රැසන් 4. මතුරුවාසිරි 5. කියවමින් තර පසඟ 6. විකුන්


                        අසදෘශ ජාතක කාව්යවය                            51         

අසදෘශ කුමාර ක්රී ඩා.

325 කියති දෙස් මතුව ර සතොසින් මිහිකතගෙ සි ර සැදු සුර’තුපුල් යු ර කුමරු සඳ බිම තැබූ පියව ර

326 සිනාසි බල මින් සුරතල්1 තෙපුල් කිය මින් කොම’ලත් ලෙලව මින් කෙළී බෝසත් දිව ඇවිදි මින්

327 පිරිස හා බා ලය කුමරු ලෙස තිදසා ලය එහිම කෙළි කාල ලය දුටොත් නොබැඳී ඉඳුනු කා ළය

බ්රොහ්මදත්ත කුමරොත් පත්තිය.

328 මේ ලෙසින් එකුම ර පිය නගා ඇවිදින ව ර බිසවහට මනහ ර යළිත් කුමරෙක් උපනි පින්ස ර

329 කුමරුට එසිරි ම ත් නම් තුබූ යයි බඹ ද ත් එ දෙදෙන ද යහප ත් විලස වැඩුණෝ2 දෙගුරු ලෙස සි ත්

330 ඒ දෙදෙන අතුරෙ න දෙට කුමරවර3 සසොබ න ගුණ නැණිනි නොපම ණ සතුටු කර ඔහු දෙගුරු වෙසෙසි න

1. හොරතල් 2. වැඩුනේ 3. කුමරිඳුහු කුමරිඳුන් 52 අසදෘශ ජාතක කාව්යකය

අසදෘශ කුමරුගේ ශාසෙත්රා ස්ග්ර හණය.

331 විලස නව තුරු ප ති වැඩෙමින් කුමරු පින් ඇ ති තියුණු නුවණින් යු ති කියා මඳකට අකුරු දැනග ති

332 දැක දෙගුරු තොස් විය තම වෙත කුමරු කැඳ විය ගුණ නුවණ යුතු විය ඉගැන්මට සිප් සතර කල විය

333 සැදි කොතින් මිණි හෙ ම් මහ පා පෙළින් මනර ම් නමින් තක්සල න ම් වීය පුරයෙක් වසන සඳ ර ම්

334 විසූ එහි කල් නෙ ක් යස රැස පතළ ‍කළ දි ක් රැඳු මුව සරට ස ක් ගුරු තුමෙක් ඇත දිසාපාමො ක්

335 ගොසින් එගුරුන් වෙ ත සතොස කරවා උන් සි ත ඉගෙණ ගෙණ සව්ස ත එවයි කියමින් සිඹ කුමරු ම ත

336 බැඳි1 පියලි ද දහ ස2 තබා කරතල එවිග ස පුරා සිත දුක් රැ ස දුනී අවසර එරජු කඳුලි ස

1. බද 2. දශදෙස


                         අසදෘශ ජාතක කාව්ය ය             53             

337 කරිනි යුරු ළප ළූ පිස පිස නුවන් කළ ළූ සිත දුකිනි තැබු ළූ දෙගුරු පදවැඳ කුමරු ලකු ළූ

338 තම පුතු වඩා ගෙ ණ බිසවුන් ළය හොවා ගෙ ණ සිඹ කඳුලු ඉසිමි න ඔවාදී ගොස් එවයි සමුදු න

339 පිරිස සහ කුම රූ යනවා බලා දෙගු රූ නෙත කඳුලු වැගු රූ එදා උන් දුක් කියති කවු රූ

340 දෙපස සිට එසි යෝ1 සහ ඇතුළු පුර වැසි යෝ2 වැඩ පලෙහි නිසි යෝ3 උන්නු එපුරෙහි නොයෙක් වැසි ‍යෝ4

341 දැක කුමරු වඩි නා සුසුමුත් ලලා දුකි නා අඬා වැලපෙමි නා පැවසූ ආසිරි තෙපුල් නොමි නා

342 දොර දොර රන්මිණි තොරණෙහි විදි රැ ස නි ර ‘තු ර බබලන දිව රෑ එක ලෙ ස පු ර ස ර ‘යුරු ලිය සිටිනා යුග ප ස පු ර ව ර දැක ගොස් කුමරිඳු මග බැ ස

343 ය හ ප ත් ලෙස පෙරකළ5 පින් බෙලෙ නී කි සි ව ක් දුකකුත් නොව සිතු පෙමි නී ක ත ර ක් ගෙවමින් සැපසේ ගොසි නී ම හ ස ත් තක්සල පුරයට පැමි ණී

1. එසියො 2. වැසියො 3. නිසියෙ 4. වැසියො 5. පෙරකල

54 අසදෘශ ජාතක කාව්යයය

344 ස ඳ ලෙද විදුලිය රැදි මුදු වද නා ස ඳ ගුරු ගුරු ගුරු හසකර දස නා බ ඳ පියලිද තබමින් එද’හසි නා වැ ඳ පද කුමරඳු තොස කළෙ නොමි නා

345 ගු ණ නැ න යුතු කුමරිඳු කුරු සමතැ ස් දි න දි න ගුරුවර වඩවා සිතතො ස් වෙ න වෙ න විදුවේ සිප්සත නොවල ස් දැ න ගෙ ණ දුනු සි‍ප්යෙහි වී අසදි ස්

346 ස ත ර වෙද වෙ’දහ විදු දසට නිමක ර නි ත ර පුහුණු එකලා සිප් සැටසත ර නොහැර ගුරුන්හට දක්වා සතොස ක ර ප ව ර කුමරු සඳ පද වැඳ ගෙණ’වස ර1

347 රැඳි සරසවි නිත ර කුමරිඳු මෙ අප බුදුකු ර ගෙවා ගිය එ හස ර පැමිණ සිය පුර දනන් තුටුක ර

348 තම රූ රස අඳු න ඇඳ නෙතු එපුර වර’ඟ න සතොස කර දන ම න එබෝසත් පුර මගෙහි වඩිමි න

349 යසින් හර ඉ න්දූ තෙදින් ලෙස සර බ න්දු රුවින් රති ඉ න්දූ නමින් අසදිස එකුමරි න්දූ

350 හෙළ2 රුවන් පහ පෙ ළ3 ලෙලෙන රිදි රන් දද පෙ ළ4 බිහිද්රෙනරිනි සුලක ළ එමහසත් වැඩ රජ විමන් තු ළ

1. ගනවසර 2. හෙල 3. පහපෙල 4. පෙල

                        අසදෘශ ජාතක කාව්ය3ය                 55

351 දෙගුරු හට පෙම්බ ර නමකර කුමරු පදස ර ලොවැති සත නොම හැ ර උගත්තෙමි පැවසිය එම ව ර

352 සිප් සත පහණ විය කුමරිඳු පැමිණි වැඩි විය දෙගුරු සිත තොස විය සතුටු කඳුලෙන් නුවන් යුතු විය

353 යසින් යුතු උර හර සැපින් විලසින් පු’ර ඳර නිතින් රැඳි සර කර රුතින් කුමරුට කරවි පෙර හර

අසදෘශ කුමාර ශ්රීව වර්ණෘනා.

354 රුවින් සත් සිත් බැ දි යස සඳ දිගැති කුඹු ඇ දි උරෙහි සිරිසඳ රැ දි කුමරුහට පිරි සොළොස් හැවිරි දි

355 වතිනි පිරි සේක ර රුසිරෙන් පොරණ1 රා යු ර බසින් යුත් මායු ර නිතින් මහසන් වැළඳි මා උ ර

356 කුමරු රූ සයුරෙ න බිඳක් ගත් මෙන් කෙස’ගි න මෙමගෙ නැන පමණි න වණන තුනු රූ අසව්2 වියතු න

1. පොරන 2. අසවු




56 අසදෘශ ජාතක කාව්ය ය

357 ප ර රද කුමරු කිරුළ’ග මිණි බිඟු වත ළ ත ර දිගු ඇඟිලි දල පෙළ නිය රොනින’ව ල ති ර සර ගුණැති පැනසරහුග මුදු කොම ල නිර ‘තුර සිරි ඉසිලි පද පිපි රත ‍කම ල

358 දිය ඇස කුලතිලක එකුමරුගේ සොබ න සිය දඟ යුවල බබලන නිති එක ලෙසි න දිය තුළ සැඟවි යන රණ ලෙහෙළුන් දෙදෙ න බිය නොව කවුද සමකර වණන කිවිද න?

359 ම න පිනවන කුමරුග සොඳුරු නොකිලි ට ර ණ සිඳු නැඟි බුබුලු සරියයි දණ යුග ට ය න සනිකම වැනසී හමුව තරඟ ට ව ණ නට1 නොනිසිවේමය ම‍ෙඳක උවව ට

360 දෙ සේ දස පතළ යස ගති කෙලෙස හ ර තොසේ වඩන ඒ කුමරිඳුගෙ දෙවටො ර ලෙ සේ එරන් රඹකඳ දෙකක2 මනහ ර කෙ සේ වණමි සමකර දෙයකට නිස ර

361 ස ත ත කමලසර රැඳි පුළුලුර මැදු ර අ න ත කුළුණු පිරි බර උසුලා නිත ර දි මු ත මහසතුගෙ සිහිනිඟ ගිය වැහැ ර කියත සමර දුනුමිට වැළිඟු3 නොවෙ හ ර

362 තු නු වි ල රද සරන් හස’ඟන නිති කෙළි න පැ හැ දු ල එයිනුපන් නැබ පියුමට බසි න බි ඟු වැ ල4 වසාරොද එකුමරුගේ සොබ න ස රි ක ළ කියනු නොනිසිය මැසි කැල ඔවු න

363 මුදු ගුණ සපිරි වැඩකරු නිබඳ සතහ ට බුදු කුරු එහිමි මනහර පුළුලුර තළ ට සිඳු දුව කෙළින රන්ගිරි තලෙක කියන ට රුදු තද ගුණැති සෙල සම නොවෙය උවම ට

1. වනන්නට 2. දෙකෙක 3. වැලිඟු 4. බිඟුවල

                        අසදෘශ ජාතක කාව්යටය                              57         

364 පැ න ස ර හිමි සඳුන් තුර වලදින ලොබි න පෙ න කර නැගෙන රණ සපු යුවලෙක වලි න ස ම කර උවම් කියනට කොම’ලත් සොබ න ක ර ද ර ගොර විසෙනි යුත් උන් නොනිසි ව න

365 ද ස බ ල කුරුගෙ නෙහිරෙන් බබලන ගෙල ට ර ණ කළ1 කර දිදළින් ඔපළු මොනව ට ගෙණකල උකුලකින් දිය අදින හැමවි ට ක ර තු ල කියනු බැරිමය ම‍ෙඳක උවම ට

366 ව ස න නිතර පෙමකොට නොහැර විදුක ල සොබන එහිමි සඳුගේ දිසි මුව මඬ ල ද ස න කෙසරු දලදර සැදි රත කම ල කි ය න උවම් බැරි සවසට යන හැකි ල

367 ප සැ ස කුරුගෙ ගහණට තුඟු දිගු ළත ර වෙ ස ස වැටුපු සිල බබලන එකළු ක ර වි ග ස නිවෙන යන්තම්2 සුළඟ වන් ව ර කෙලෙස පවසමිද සැක නැතිව සමක ර

368 පැ හැ දු ල් දිගු පුළුල් මනහර නෙත් යුව ල නි ලි පු ල් මල් යුගෙක සිරි සරට මනක ල ක ර තු ල් ම‍ෙඳක කියනට සිත නොව වික ල වියොකල් හට මදන විදි එයිනි පිළි කු ල

369 දෙබැ මට මහසතුගෙ අනුබඳ දිලි සොබ න සිය කට සැව් දෙපිලට ඔරඳන3 ගුව න කිය නට වත් සමකොට උවමට රැගෙ ණ බැරි මට නොතිර දෙයකට සතිකම නැසෙ න

370 ම න ක ල් හිමිසඳුගෙ නළලට වඩන තො සේ පැ හැ දු ල් ළසඳයයි දිලි ගන කුළක අ සේ හැම කල් ඉඳින කඩ නොව හර දළස අ සේ ක ර තුල් රැගෙණ උවමට මම කියමි කෙ ‍ෙස්

1. රණකල 2. යන්තන් 3. ඔරැ‍ඳින


58 අසදෘශ ජාතක කාව්යනය

371 දි ගු නි ල් මුදුවරල කුමරිඳුග මනර ‍ෙඟ් ගන කු ල් තමළු ලිය වන් කියන එකර ‍ෙඟ් වන වැ ල් තමළු මේ කුළ සුරිඳු යති1 නැ ‍ෙඟ් ලොවතුල් දෙයක් කෙරුමට උමවක් නොහැ ‍ෙඟ්

අසදෘශ කුමරු රාජ්යු ශ්රීැ අත්හැර නික්ම යාම.

372 කිර’ණ සඳ කැන් ප ත විලස තුටු කරමින් සි න වැලඳි නිති පියු’ම ත කුමරු විසුවයි පිය එ රජු වෙ ත

373 මහත් පිය නර ව ර පරලෙව්හි පැමිණෙන ව ර රද සිරි නියම ක ර දෙවයි අසදිස කුමරුහට ව ර

374 යුවරද තන තුරු ත් දෙවයි කුමරුට බඹ ද ත් මැතින් හට නැණව ත් වද්රහළෝ2 පියරදහු බඹ ද ත්

375 රදු වදහළ ලෙස ට මැති ගණ ගොසින් වැඳ සි ට අසදිස ගණ ගොසින් වැඳ සි ට සැල කළෝ රද’බිසෙස් කෙරුම ට

376 මැති වරුනි නැණ ව ත් මෙරද සැපතට මඳකු ත් කැමති නැන ‍මගෙ සි ත් වද්රැරා හළෙ මෙ අප බෝස ත්


1. යෙති 2. වද්ර ළයි


                        අසදෘශ ජාතක කාව්යබය                             59          

377 මැති සන් සදන කො ට බඹදත් කුමර වර හ ට රද’බිසෙස් කර තු ට දුන්නු යුවරද එබෝසත් හ ට

378 යුවරද මට කුම ට පැහැර හරිමින් නොව තු ට පෙර විසූ විලස ට එබෝසත් කල් යවා උන් වි ට

379 සුගුණෙහි නොම පිහි ටි දුගුණ හැම වූයෙන් කැ ටි බොරු බිණුමට බුහු ටි පවිටු ඇමතියො එරදු වෙත සි ටි

380 හිමි සඳිනි සොඳු රු ඔබහට වෙමින් අමිතු රු අසදිස නම් කුම රු රදය ගුණුමට තනති කිවු1 බො රු

381 රදු ද නොම විම සිය ඔවුන් බසටම ඇවි සිය සෙනඟහට ඔහු සිය අල්ලවයි දෙටු කුමරු පැව සිය

382 වැඩෙහි නිති හැසිරෙ න සුදන ගුණයෙන් සපිරු ණ ඇමතියෙක් එ කරු ණ දැන්නවිය බෝසතුට රහසි න

383 ඇසූ වර සරො සින් එක සර කෙසර විල සින් බෝ සතු ද විග සින් නික්ම එපුරෙන් සැඟව රහ සින්

1. කිව්

60 අසදෘශ ජාතක කාව්ය‍ය

384 අසදිස කුමර ව ර හසර ගෙවමින් වැඩ දු ර සුපුල් පුල් යුත් ස ර සර සියක් දැක තොසව එමව ර

385 කෙළින එහි මින් කැ ල පිහිනා සරණ හස රැ ළ බලා ඉඳ මඳ ක ල දියද කෙළිමින් ගිමන් දුරහ ළ

වන වර්ණළනා.

386 ත ම ල්1 නි ල් වරලි න සු පු ල් මල් වත් පල තෙ න කොවුල් තුල්2 වදනි න ළ ක ල් තුල් වල් දිටි එගොසි න

387 සො ඳ වල්3 පුල් මල් සල් අතු තනවා න ඳ මඳ නල සොඳ සුවඳද එනවා වි ඳ විඳ එහි ඉඳ වෙර ගිම් උනවා ස ඳ රද කුමරු ද වැඩි සිත් පිනවා

388 ලෙ ලෙනා දලු විදු කුසුම බලා වැ ල නැ‍‍‍‍ගෙ නා නුබ රත්තුඩු ඉඳු දුනු තු ල වැහෙ නා මී බිඳු වැසිපොද මිහිත ළ ලෙසිනා දිටි බෝසත් වෙන ගන කු ළ

389 ළකල් එබෝසත් වඩිතී බැතියෙ න කිසල් නොයෙක් පැහැ දද පෙළ බඳිමි න සුපුල් කුසුම් නා සේසත් නහමි න කැකුල් දුනුකෙ සපු රන්වැට පහනි න

1. තමන් 2. කුල් 3. සොඳ මිල්

                     අසදෘශ ජාතක කාව්යනය                               61              

390 දුල හෙළ මුදු වැලි පියවිලි තුර මි න පුල එක් බිජු මල් ලඳ සෙද ඉසිමි න පල ළු පොසොන් ඇසලද නෙක සදමි න සුල කළ මෙන් දිසි වන’ඟන1 සතොසි න

391 ත ම ල් මු හු ල් බිඟුවැල බැමපල තෙ න නිමල් සුපුල් මල්වන් කොඳ දසනි න කොවුල් තෙපුල් සර යුත් රඹ වටොරි න ළකල් සෙකල් වල් දකිමින් වඩිමි න

392 ර ඟ නා සිකිපිල් විදහා ගිරිම ත් ව ඩි නා රෑසිරු බැළුමට බෝස ත් තොසිනා මඳ ද්රේ සිතමින් යුගනෙ ත් ම ග නා වැනි උන් විදහා පිල් නෙ ත්

393 පෙ මි න් ගිරා කැල පැසුනු දෙළුම් ප ල තු ඩි න් බිඳින විසිරුණු බිජු මිහිත ළ ලෙසි න් රතිඳු ගොව් නූවන් ගන ක ල නැ නි න් තැනෙඟි බෝසත් දිටි වෙන තු ළ

394 ම හ ස න් වඩිතී දෙපසෙහි සැදෙවි න2 කි ස ල ත් කරකවමින් මල් මුවයෙ න ස ර යු ත් බිඟු සැදි පික නද ගී සෙ න තුටු සි ත් වී රඟනෙව් ලිය ලියවෙ න

395 තු ර තු ර අතු ඇද ඇද බිඳ බුදිමි න ක ර ක ර පටලා උන් උන් සරොසි න වැ ර වැ ර කර ඇන ඇන පසු නොවමි න ත ර ව ර ණුන් ‘රණ දිටි හිමි තැන තැ න

396 පෙමි නා සාමුව සුතන් වඩා ගෙ ණ සි ටි නා ලිය ලිය තුරු හිමි සිප ගෙ ණ ව ඩි නා මැනවිය අප දෙස කිව් මෙ න බ ල නා මැනවිය අප දෙස කිව් මෙ න

1. වෙනඟන 2. මහසත් වඩිතියි දෙපසෙහි සදෙමින

62 අසදෘශ ජාතක කාව්යෙය

397 පි න් පිඬවන් බෝ සතුගේ තෙද ය ස මෙ න් සැදි පෙරටුව මල් පලු තුරු හි ස ස න් කරනා තැන තැන එහි දද රැ ස උ න් තුති කියනා වැදි දන වී තො ස

398 බැ ඳ වරලස මල් කැන් සහ සිකි පි ල් ඇ ඳ රිටි පට තිලකද දී සිරිය ල් න ඳ සවණෙහිලා පුල් කිණිහිරි ම ල් ළ ඳ වනසර දැක වැඩි කුරු දසඹු ල්

399 තැ නි න් තැනෙහි කෙළිනා මුව පො ල්ලන්1 පෙ මි න් සෙබඩ සහ සිටි පිල් ව ල්ලන්2 නොමි න් පැමිණි විලිමුව කල් පි ල්ලන්3 ලෙ සි න් කුමරු දිටි වඳුරු මහ ල්ලන්4

400 පු ල් දු ල් රත් සර උවන් තිසර තෙ න නි ල් පු ල් නෙත් බිඟුවැල බැම සසොබ න ව ල් වි ල් යුත් වැලිතල පුළුලුකුලි න ක ල් තු ල් සත් සිත් ගත් දුටු පමණි න