අසදෘශ ජාතක කාව්‍ය-කාව්‍ය vi

Wikibooks වෙතින්

501 යන හියෙන් විදිමි ද එන හියෙන් විද හෙලමි ද එමහසත් ඇසූ ස ඳ මෙසේ වදහළ නිරිඳු සුපැහැ ද

502 යන හීයෙන් විදු ම දිටිමි දනුදර පෙර ම ම එන හීයෙන් විදු ම නුදුටුවෙමි කී ස‍ෙඳහි රද තු ම

503 නැවතත් එමහස ත මෙලෙසින් කීය ලෙස සි ත විදි හීය නො නැව ත මහත් සිව් දිව්1 රජය තෙක් යෙ ත

1. සිව් දිව් මහත්

78 අසදෘශ ජාතක කාව්යාය

504 එසෙයින් මඳ කලෙ ක හිමි ස‍ෙඳකු ලඟ දිය ස ක මෙහිය විදිනා තෙ ක බලා වැඩ සිටි මැනවි නොව සැ ක

505 මෙ ලෙසට කියා ලා ඇද උරපුරා එක ලා විදපු සඳ නුමු ලා1 ගොසින් අඹකැන කොනක් කැපි ලා

506 නැගි බව දෙව් ලොව ට එමහසන් දැන සනික ට තව සැරෙක තද කො ට විදපු සඳ ගොස් නැගී අහස ට

507 පළමු විදි හී යේ දැත්තෙහි වැදී තද යේ හී යටි කුරුවි යේ දෙවන හිය දෙව්ලොවට නැගි යේ

508 දෙව්ලොව තව් ති සා වසනා සුරෝ නොල සා වඩමින් සිත තො සා ගත්තු ඒ හී දණ්ඩ විග සා

509 බට සරය ඉඳු රා සෙන හඬක් මෙන් ගුගු රා එන ස‍ෙඳහි එපු රා වසන සත බිය වෙමින් ළත රා

510 මේ කිමෙක කියමි න උන්සඳ සතන් තැති ගෙ න මහබෝසත් සොබ න මෙසේ පැවසී බසින් අමව න

1. නොමුලා


                      අසදෘශ ජාතක කාව්යශය                               79           

511 තෙල සරය1 බසි නා නොදෙමි වැටෙනට දෙර ණා කියමින් එදිය නා සතට පත් බිය දුරැර එදි නා

512 ‍එවිට බට සරයෙ න පෙර තිරි අඩය කැපෙමි න එන හියද අඹ කැ න රැගෙණ මහසත් විගස යු’ගති න

513 ගොසින් දැක් වූ වි ට නරනිඳු වෙමින් සහතු ට එදා තුටු පඬුර ට ලැබුණු දේ මහ සතුට තිර කො ට

514 කියනට ඇති ලෙස ට නත ගුරු මිසක අඩක ට මෙලොව කිවියර හ ට බැරිය හිම්කොට ම‍ෙඳක වණන ට

එන හීයෙන් විදීම දර්ශ‍නය කළවුන්ගේ ප්රී තිය හා අසදෘශ කුමරු මොනවට ත්යා ග ලැබීම.

515 විස්මය දුටු ඒ සව් ස ත තොස් කර සිත මහසත් වෙ ත ලස් නොව ගොස් බැඳ මුදුන ත රැස් වී වැඳ පසු වෙ ත

516 තැ න තැ න සමහරු වි රැ ස් පැ න පැ න උඩ වෙමින් සතො ස් ගෙණගෙණ ඉස පිළී නොල ස් මන මෙන රඟ දෙති එක ලෙ ස්

1. ඔය ශරය

80 අසදෘශ ජාතක කාව්ය ය

517 සමහරු ඔල්වර හඬ දෙ ති සමහරු ගී කියා නට ති සමහරු නෙක සුරු සන් දෙ ති සමහරු ඇඟ විකර කෙරෙ ති

518 ස ම හ රු බැඳ රඟ මඬු ළූ ප ස තු රු ගොස් කර නැබු ළූ අ ම යු රු ගී එකන් ක ළූ නොමසුරු වම කියති මු ළූ

519 බ මු ණ න් එපුරෙහි පෙරෙ වී ඇ වි දි න් හිමිහිට පෙර වී සි ටි මි න් ජය තුති පද වී සතොසින් ආසිරි වඩ වී

520 ඇ ම ති න් සහ පුර ගහප ති ග න ර න් මිණි මුතු අග ඇ ති බ ඳි මි න් පොදි ගණනක් නැ ති පු ද මි න් මහසත්හට යෙ ති

521 ස ම හ ර පු’රඹන් එක ලා ම න හ ර අබරණ උගු ලා පැන ස ර පාමුල තබ ලා න ම ක ර යෙති ‍ලොබ හැර ලා

522 යු නා සු’රඹ වර දිගු දි ට සි නා එහිමි සහ විසුම ට ගතා රුසිරු පෙණෙන ලෙස ට ඉතා සිනිඳු තුරු සළු ප ට

523 ද ම මි න් මහසත් දිරි පි ට ක ර මි න් ඉඟි කොනකින් දි ට කි ය මි න් රස බස් වන තු ට ස‍තොසින් සිටියෝ වට කො ට

                      අසදෘශ ජාතක කාව්ය ය                      81          


524 බාල ලඳුන් සොඳ මොල කැ ටි කෝල නැතිව විත් වී කැ ටි මාල ගෙලෙන් ගෙණ කර කැ ටි ආල නොකර පිදු වී අ ටි

525 එවුයන මේ කුල ඔරැ ඳී විදුසිය දහසක වැල ඳී විසිකළ රන්දම් පැහැ දී විලසින් දිසි එම දින දී

526 මෙලෙස පුද ලැබ ගෙ ණ මහසත් තුමා සසොබ න සිය විමන වදිමි න සිතසෙ දැහැමින් දවස් අරිමි න

527 අට දි’ගඹු කර ක ර ලා යස දිමුතු මුතු හ ර සමන රද පුර තු ර එමහසත් සැපසේ වසන ව ර

සත් රජුන් බරණැස් නුවර වැටලීම හා අසදෘශ කුමරු පැමිණ ලේ බිඳකුදු නො සෙල්වා ඔවුන් පලවා හැරීම.

528 බරණැස් පුර පව ර නැති බව එමඟ පැනස ර අසා සත් නරව ර රැගෙණ සිව්රඟ සෙනඟ නොවිත ර

529 නුවර වට ලා ගෙ ණ මහ යුද කරමු කියමි න එ නැත හොත් වෙසෙසි න රදය දෙ’වපට කියා හැරි තැ න

6


82 අසදෘශ ජාතක කාව්ය ය

530 බඹදත් නිරිඳු ස ඳ එබ’සසා සිත බිය වැ ද මෙ මට බෑ වූ සො ඳ කුමරු අසදිස කොයිදැසූ ද ඳ

531 සමන නිරි‍ෙඳ‍කු වෙ ත් සිටිති කී විට ‍මහස ත් එනරනිඳු බඹ ද ත් කැඳවමින් මැති තුමෙක් නැනව ත්

532 ඇමති තෝ විගසි න් ගොසින් අප බෑ කියමි න් මෙමා වැඳි වැඳුමෙ න් නැමඳ යුග සිරි සරණ වෙසෙසි න්

533 ම බෑනන් නාවො ත් මෙ මගෙ දිවි රැකුමෙක් නැ ත් කියා තෝ මෙපුර ත් වහා කැඳවා එවයි නොනැව ත්

534 එබ’සසා මැති ව ර ගෙවාගෙණ ගොස් මග දු ර අසදිස කුමර ව ර සිතසෙ දකිමින් නැමඳ පදස ර

535 නිරිඳු වදහළ ලෙ ස සැලකළ ස‍දෙහි නොවල ස එකුමරිදඳු අසදි ස ‍දෙවා මැතිඳුට ඉසුරු නෙකෙලෙ ස

536 සමන නරනිඳු ගෙ ණ අවසර රැගෙණ වෙසෙසි න ගිය ඇමති සමගි න වෙනත් පිරිවර නොමඳ හැරගෙ ණ

                     අසදෘශ ජාතක කාව්යවය                            83   

537 පි රි සු දු බරණ දරමින් මද ලෙ ‍ සේයා සු පු රුදු ව’රඹු වියොගිනි ලා කු‍ සේයා ප ර සි දු එපුර සිරි නරඹා තො සේයා කුමරිඳු මගට බසිමින් නොව ල සේයා

538 කු සු න් පටින් වරලස වෙල වෙ ලායා සු පු න් තෙනෙන පෑතිබු දුල දු ලායා පෙමින් සිටි නි’ලඟ කල තුල ක ලායා ල ඳු න් රුසිරු කුමරිඳු බල බ ලායා

539 ඉ ඳි මි න් සෙවන වල සැදි තුර තු රායා වි ඳි මි න් මඳ පවනු ගිම් හැර හැ රායා බු දි මි න් මග ගොසින් තොස පුර පු රායා ගෙවමින් මග ගොසින් තොස පුර පු රායා

540 වැද පුරට බරණැ ස් ‍වේ මග ගෙවා නොවල ස් එ මහසත් තුම ගො ස් උන්නු සඳ වාසලෙහි අබියෙ ස්

541 බඹ දත් නම් නර න අසා වැඩි බව විගසි න මහ ඇමති සමගි න ඇවිත් අසදිස කුමරු දකිමි න

542 වපුරඹර සපැමි ණ අසදිස කුමර කාන න නරනිඳු සඳ කි’ර ණ උදම් කරවී නොමඳ සතුටි න

543 එ නරනිඳු සමගි න වාසල තුළට සපැමි ණ සේසතිනි ඔරඳ න පවර ස’හසුන අරා එ දෙදෙ න

84                             අසදෘශ ජාතක කාව්ය ය                                

544 මහසත් සහ නර න සුවදුක් අසා උන් උ න1 බුහුමන් කර නොමි න එවිට නිසිදෙය සදා අවස න

545 මෙපුර වර වට කො ට සත් රදු ඇවිත් යුදය ට සිටිති දැන් මෙලක ට කියා රදු බෝසතුට කී වි ට

546 සතුරු යුද දැන් ම ට යන්තම් නොවේ උගහ ට මහ බෝසත් සතු ට මෙසේ පවසා එ නරනිඳු හ ට

547 නැඟී උඩු මාලෙ ට මැඩහඟු දුන්න ගෙ’ණන ට අටවමිනි සනික ට පතක් ඇරගෙණ ලියා මෙලෙස ට

548 අසදිස නම් කුම ර සිටිති දැන් මේ පුරතු ර පළමුකොට විදි ස ර බලා දිවි රැක යව්ව තොප පු ර

549 දෙවනුවත් සරයෙ ක සිටියොතින් විදිනා නෙ ක එකෙකුවත් දිවි රැ ක යන්ට බැරිවෙයි දනුව නොව සැ ක

550 මෙ වග පත ලියමි න තියුණු සරයෙක බඳිමි න විදපු සඳ තදයෙ න ගොසින් ඒ රුපුරදුන් සද් දෙ න

1. උනුනුන

                   අසදෘශ ජාතක කාව්ය ය                                 85       

551 මුළු තැන් මේ වඩ න රන්තලි පිටෙහි වැටෙමි න තුබු හීයෙ බඳිමි න හසුන් පත දැක රදුන් බියගෙ ණ

552 එවිට රුපු නරව ර සමග ආ නෙක පිරිව ර බිය වෙමින් නොවිත ර දිනිඳු හමුවූ විලස ග’නඳ ර

553 මතු එහිමි බුදුවෙ න දවස යුදයට පැමිණෙ න මර සෙනඟ බිඳිමි න විජය ලැබුමට පෙරනිමිති මෙ න

554 ගජ හය රිය සෙන ඟ මිණි මුතුබරණ වන අ ග දමා තැන තැන ම ග ගියෝ නරනිඳු නැතුව මුල අ ග

බ්රෝහ්මදත්ත නරෙන්දෘයා අසදෘශ කුමරුන් රාජ්යනයෙන් පිදීම.

555 පිණි බිඳක් විතර ට ලෙයක් නොහෙලා සතෙකු ට1 ඒ හිමි ගත් ජය ට නිරිඳු සතොසින් ඇවිත් සනික ට

556 වැඳ මහසත් සර ණ නිරිඳු පැවසී මෙලෙසි න ඔබ පෙර අයිතිව න මෙපුර රදසිරි රැගෙණ වෙසෙසි න

1. සතකුට


86 අසදෘශ ජාතක කාව්ය ය

557 සක් රද සිරි නොහැ ර පළකර සතට නි’රතු ර රද සිරි විඳ පව ර වැඩ සිටිය මැනවි මෙපුර තු ර

අසදෘශ කුමරු රාජ්යිය ආපසු භාරදී දැහැමෙන් සෙමෙන් වසන ලෙස අවවාද කොට තපසට යාම.

558 මෙසේ බඹදත් ර ද දුන්සඳ රදය සුපැහැ ද අසදිස කුමරු ස ඳ එ රජ සැපතට ම‍ෙඳක නො පැහැ ද

559 රද සිරි මට කුම ට යෙමැයි අරණට තපස ට තම බෑ නිරිඳු හ ට පෙරසෙ රදසිරි දෙවා තිරකො ට

560 රදය මේ මා ල ත් නොදෙමින් වෙහෙස සත් සි ත් දැහැමෙන් සෙමෙන් ල ත් දෙයක් මිස වැඩි නොකර’යබදු ත්

561 අසමින් දම් ගැඹු රු සතුරන් සවග කර දු රු විසී කර පසිඳු රු රදය කරවයි නොහැර ගුරුව රු

562 නොකියා බොරු තෙපු ල් නොනසා සතුන් පණව ල් නො සන්සඟ පර ක ල් නොබී රහමෙර කියන දේව ල්



                     අසදෘශ ජාතක කාව්ය ය                                 87  

563 අන්සතු දේ බලෙ න නොගෙණ පන්සිල් රකිමි න මොක් සිරිද පතමි න රදය කර මහරදුනි දැහැ මි න

564 සිව් සඟරා වති න සතන් තුටුකර නිතියෙ න මවක මෙන් කුළුණෙ න නිවන් අය රකු විලස දරුව න

565 සව් සතරෙහි සම ත් සැබෑ බස් ඇති පැනව ත් අයට සොඳ ගුණව ත් දෙවා නිලතල කරව පෙ‍ාහොස ත්

566 දුදන කී බස් බො රු රැගෙණ සැබවට නොව ස රු නොවිමසා තොරතු රු දෙයක් නොකරව වන අවැඩක රු

567 සිත දුසිරි කර දු රු සුසිරි වඩමින් නි’රතු රු සතුන්හට පිය ක රු වදන් පවසව රදුනි අ’මයු රු

568 මෙලෙසින් ඔවා බ ස් පවසා එකුරු පස් ඇ ස් හැම නුවර බරණැ ස් ගොසින් සපැමිණි අරණ අබියෙ ස්

වන වර්ණසනා.


569 විදුලි තඹ පලු ලෙ ල පිපි හෙළ කුසුම් කොකවැ ල මී බිඳු පොද වත ළ දි‍ටී එම වෙන විලස ගන කු ළ

88 අසදෘශ ජාතක කාව්ය ය

570 පිපි මල් ලියනඟ ල පෙතගින් වැහෙන මිහිත ල පිණි බිඳුසෙ මන ක ල ඇඟි’ලගින් ගිලි විලස මුතු ල

571 බුදිමින් මිරිස් ප ල මුවදා එවිලි මුව ක ල මී බී රුකුළු ව ල ඉදින් සතොසින් එවල තුරු ව ල

571 වැලඳි ලිය දිගු නෙ ත් පහස සිසිරට තොස් සි ත් කො‍ළොම් තුරු සැමි ග ත් ලෙසින දිසි මල් ලොමුද දැහැග ත්

573 නිබඳ බිඟු රද නා දුනුකේ කැකුළු සොබ නා සැදි නිවෙස එ ව නා දිලෙයි සහඳුන් වැටුප් ලෙසි නා

574 පැන පැන තුරු හිසා දරුවන් බැඳ කු සා බිඳ පලුපල රැසා දෙර’ණත ඉස ඉ සා යන රිළවුන් ලෙසා දැක දැක නොව ල සා කරමින් සිත තොසා වැඩි කුරු පස ඇ සා

575 තුඟු තුරු අග දුලා පිපි කුසුමන් ව ලා සැදෙමින් පෙළ පෙළා රැව්දී එක හෙ ලා බමමින් නොව මුළා යන බිඟුකැල බ ලා කරමින් සිත ලොලා වැඩි කුරු දසබ ලා

576 තුඟු තුරු නම නමා සොඬගින් බිඳ දමා කරමින් දළ යොමා පොර ඇන නොව පමා වරණුන් සිට සැමා දැක දැක නෙත් යොමා වඩමින්1 සිත පෙමා වැඩි මහසත් තුමා

1. වඩින්


                       අසදෘශ ජාතක කාව්ය ය                              89

577 තුඟ තුරු සිර සරා ලඹ අඹ මනහ රා තුඩගින් ඉර ඉරා මී පැණි උර උ රා නගිමින් නි’ලඹරා රැව් දී යන ගි රා දැක දෙනුවන් පුරා වැඩියයි සත් ස රා

578 නගි මි න් ගිර ගිරේ පිල්බර රඟ කෙරේ ඉ ඳි මි න් තුර තුරේ පරපුටු නද ‍ කෙරේ බ ම මි න් සර සරේ බිඟු කැල ගුම් ‍ කෙරේ අ නි මි න් තර තරේ වනමිටු රණ කෙරේ

579 බැඳ කුසුමන් ගොතා වරලස නිල් ඉතා ඇඳ නි’ලඳුන් නෙතා නිලිපුල් මල් යුතා මුව රඳ ගෙණ ගොතා ගාමින් පැහැ යුතා එන වර සර කතා දැක වැඩි මහ සතා

580 තුඟු සෙල් අග අගා සතොසින් නැඟ නැ ඟා ගී රැව් නඟ නඟා කියමින් එක ර ඟා කිඳුරන් රඟ රඟා එවනෙහි සිටි ර ඟා මහසන් මග මගා ඉඳ වැඩියයි ම ඟා

581 ප’තඹ නි ඹ පියල සත්පත් වට කර ඹ ර’තඹ දොඹ ගිවුළු කලහෙල ගිරා අ ඹ ඇ’ට ඹ ර ඹ වරණ එක්බිජු දුන්පිසි ඹ බ’ට ඹ ද ඹ ලමග එරහැර පෙර අ ඹ

582 සි ඳු ව ර ම ද ර ක ළු හර රුවර බිජු පු ර ව ණ ක ර ඩෙබර පර සො ර සමරකර මො ර ස ම ද ර තු ව ර සු ර ද ර කෙසර බටහි ර ව න තු ර නොහැර තැන බිය වර වර කුම ර

583 නියඟල යොහොඹු වෑකොඳ කොඳ සිවුරැ ස්සා ලියරද පෙනෙල බිඟු මලිගියමොර වැ ස්සා සියදල කැණටු ගිරිනිල් සිවි කැසි පි ස්සා ලියමඩු නැරඹි මහසත් එහි නොව ල ස්සා 90 අසදෘශ ජාතක කාව්ය ය

584 සා ර න් නට දෙරණ වැද විගසම නොල ස මී ර න් කලල් ගත තවරා නොයෙක ලෙ ස ඕ ර න් කර උකුඹා එන මග දෙප ස ඌර න් බලා බිය නොව වැඩියේ කෙලෙ ස

585 තැ න තැන සරණ දිවියන් දැක දැක ළත ර මෙ න ගෙණ බිය ගෙන විදු විලස න’ලඹ ර පැ න පැන දුවන මුවරැළ එවන ගැ’බතු ර ම න මෙන දිටිය කුමරි’ඳුකු’ලග සරක ර

586 ර කි මි න් කඩුලුවල තැන තැනෙහි එමර ණ හෙ ල මි න් මුවන් පලමින් හදය සැනෙකි න දෙතොලින් පෙර පෙරා ලේ මස් කැල බුදි න දි වි ය න් බල බලා වැඩි හිමි නොව සැකි න

587 ග ස මි න් හඬ බියකර සෙ’නඩ විලසි න ප ල මි න් මත් ගිජිඳු කුඹු මතට පනිමි න හෙ ළ මි න් රුදිර සහ මුතු දෙරණ නොපම ණ කෙස රු න් සරණ දිටි හිමි එවන තැන තැ න

588 මේ ගැබ විදු ලෙසි න අහසින් අවුත් ඵම ර ණ වදින සිදු විදු ග න බලා මහසත් වැඩිය මන මෙ න

589 අඳුන් දිවි සම් ඇ ඳ බැඳ දළ මඬුලු හැම ස ඳ කෙලෙසුන් මැඩ පසි ඳ දිටි තවුසුන් අසපුවල සො ඳ

590 වැහෙන නිති මුවර ඳ සුපිපි කුසුමන් පැහැ න ඳ රවන බිඟු මන න ඳ රවන තුඟු තුරු සෙවන වල ඉ ඳ

                     අසදෘශ ජාතක කාව්යිය                                 91  

591 හමන මඳ නල වි ඳ වෙර ගිම් නිවා සුපැහැ ද එකසර කෙසර ලෙ ද නොලස වඩිමින් කුමරු වන මැ ද

592 වැලි තලැති පළ හෙ ල මුවරඳ වගල ම’ල ව ල සුනිමල් පිරි සිලි ල එ වන විල් දැක කුමරු මනක ල

593 නෙළුඹු දැලි කඩමි න කරසන බොමින් දල ගෙ ණ එකුමරිඳු සසොබ න ම‍දෙක සැතපී ගිමන් හරිමි න

594 ගොස් එහිමි තෙක් රි සි බලමින් තැනක් වන නි සි අසපුවක් නොව ලැ සි තනා කුමරිඳු රැගෙන වෙස් ඉ සි

595 ගොස් එහි නොබෝ ක ල් මහ සත් තුමා මන ක ල් ආයු කෙළවර ක ල්1 ගොසින් බඹලොව උපනි සුනිම ල්

596 බඹ සුර නර මහ රු මන් මැඩ මුනි තිලෝගු රු ගොසින’ටඟ අමයු රු මෙ අසදිස ද්රහ දෙසා අනතු රු

597 එකල බඹදත් ර ද දැන් මේ අනද නෙර වෙ ද අසදිස නම් පබ ඳ පවර කුමරිඳු තුමා මනන ඳ 1. කලල්


92 අසදෘශ ජාතක කාව්ය ය

598 දස පෙරුමන් පු රා නසා කෙලෙසුන් ඉඳු රා බුදු වූ ලොව් තු රා ‍මෙ මම වෙමි මුනි දෙසී පව රා1

599 බඹ මර මන න ඳා කරවා මෙ අප මුනි ඳා අ’ටහ ගොස් විහි දා දෙසා නිමවී මෙ අසදිස දා

600 තිලොවට මුදුන් ව න මුනි ගුණ මනැණ පමණි න මඳක් කි එළු වෙ න වෙමින් මුල්වේ කුසල් වෙසෙසි න