උත්තර රාම චරිතය - ii
තෘතිය අඞ්කය
[සංස්කරණය](දැන් ගංගා දෙකක් [යුවතීන් දෙදෙනෙක්] එති)
තමසා - යෙහෙළී මුරලා, මොකද කලබලයකින් වගේ?
මුරලා - යෙහෙළී තමසා, අගස්ති භාය්යාේි් ව, ලොපාමුද්රාැ, ගෝදාවරී ගඟට පණිවුඩයක් කියන්ටය කියා මා පිටත් කළා.
“සීතා හැර දැමීමේ පටන් ගැඹුරු බව ඇති හෙයින් පිටතට ප්රවකට නොවූවත් ප්රි යා වියෝගයෙන් රාමාට හටගත් මහා ශෝකය පුට පාකයන් මෙන් ඇතුළත තදින් පෙලන බව දන්නවා නොවෙ ද?
දැන් ඒ රා භද්රු එවැනි ප්රිදයාවක් කරදරයට හෙලීමෙන් හටගත් අධික වශයෙන් ගොත ගැසෙන හඬ ඇති මහත් ශෝකය නිසා කෙට්ටු බවටත්, එහෙයින් දුර්වශල බවටත් පැමිණ සිටී. ඒ දැක මල් නටුවක බන්ධ්නය මෙන් නොතද මගේ හදවත වෙවුලන්නා වගෙයි. දැන් ආපසු යන රාම භද්රම ඒකාන්තයෙන් පඤ්චවටී වනයෙහි ජානකීය සමග පැවතී ප්රේම ක්රී ඩා විලාසාදීයට සාක්ෂින දරණ ප්රකදේශ බලයි. එහිදී උක්පත්තියෙන්
46 ශ්රී භවභූතීන්ගේ
ලැබු ධෛය්ය්් බව ඇතත්, එබඳු අවස්ථාවක රාමභද්රආව ඉතා මහත් සේ ශෝකයෙන් හටගන්නා කැළඹිලි ද , පියවරක් පියවරක් පාසාම මහත් ප්රනමාදයන් ද, දුකට හේතුවන වෙනත් කරුණුද ඇතිවේයයි අනුමාන වශයෙන් සිතිය හැක.
එහෙයින් භවත් ගෝදාවරී නදිය, ඔබ ඒ ගැන විමසුම් සහිතව සිටින්න.
නෙලුම් මල් සුවඳ ඇදගත්, සිහිල් දිය කණිකා උරාගත් රැළෙන් නගින සුළගින් රාමගේ සිහි මුළාවක් පාසාම ඔහුගේ ජීවයට සැනසිල්ල් ලබාදී සිහිය ආපසු පමුණුවන්න.
මෙයයි ලොපාමුද්රාසව ගේ පණිවුඩය .
තමසා - දාක්ෂිආණ්යිය ආදරයට සුදුසු වූ ම දෙයකි. රාමභද්රයට මුල පටන් ම පුනර්ජීවන උපායයන් ළංව සිටියේ ය.
මුරලා - ඒ කොහොම ද?
තමසා - ඒ හැම අසන්න.
ලක්ෂ් මණ, ජානකීය වාල්මිකී මුනිහුගේ අසපුවෙහි නවතා තපෝවනයනේ පිටව යන විට, ඕ ප්රලසව වේදනායෙන් ඉතා දුකට පැමිණ ගඟට පැන්නා ය. ඒ වේලාවේම දරු දෙදෙනෙකු ද ප්රෙසූත කළා ය. මහි කාන්තාව හා භාගීරථී ගංගාව ද යන දෙදෙනා එක්ව දරු දෙදෙනා රසාතලයට ගෙන ගියහ. දරුවන් කිරි වෑරූ පසු ගංගා දේවිය දරු දෙදෙන මහර්ෂී වාල්මිකීට භාරකළා.
මුරලා - (පුදුමයෙන්) උපකාර කිරීමට ගංගා දේවිය වැනි අය සිටින මෙබඳු ජනයන්ටත් එවැනි අවස්ථාවන්ට මුහුණ පාන්ටවීම අතිශයින්ම පුදුමයි. ලෝකයක හැටි!
උත්තර රාම චරිතය 47
තමසා - දැන් මේ ශම්බුකයා පිළිබඳ සිද්ධියෙන් රාම ජනස්ථානයට පැමිණි බව ගරයු ගෙන් අසා, පින්වත් භාගීරථිය, ලොපාමුද්රාැව ගේ ආදරණීය බලාපොරොත්තුවද සලකා, සීතාවද සමග කිසි ගෘහ ආවාරයක ව්යාොජයෙන් දැන් ගෝදාවරියට පැමිණියාය.
මුරලා - පින්වත් භාගීරථිය සිතූ සැටි කදිමයි. ලෝකයා ගේ යහපත සඳහා ඒ ඒ කටයුතු වල යෙදී සිටින, රාජ නීතියෙහි ස්ථිරව පිහිටි රාමභද්රසට චිත්ත විෙක්ෂිපයට කරුණු ඇති බව ඒකාන්තයි. ප්රේම ව්යාතපාරයන් ගෙන් තොරව ශෝකය පමණක් ඇතුව සිටින රාමට පඤ්චවටීයට පැමිණීම අනර්ථයයකි. එහෙයින් රාමභද්රණ යලිත් සීතාව සමග සැනසිලි ලැබීමක් කෙසේ වන්නේ ද?
තමසා - මේ ගැන පින්වත් භාගීරථිය කිව්වා,
දරුව, සීතා, අද ඔබගේ දරුවන් වූ කුශ - ලව දෙදෙනාගේ දොළොස් වැනි වර්ෂෙ පුර්ති මඞ්ගලය සිදු වෙයි. එහෙයින් ඔබගේ පැරණි නෑයෙකු වූ මෙපමණ මානව රාජ වංශයක ආදී පුරුෂයා වූ ද, සියලු පාපයන්ගෙන් මිදුණු සූය්ය්නව දේවයාට සිය අතින්ම නෙලාගත් මලින් පූජාවක් කරන්න. මගේ බලයෙන් පොළොව මත සිටින ඔබ කිසිවෙකුට නොපෙනේ. වන දේවතාවන්ට වත්, ඔබ දැකිය නොහැක. මිනිසුන් ගැන කවර කතා ද?” කියා.
මුරලා, මම ද නියමිත කටයුත්තකට යමින් සිටිමි. ජානකීට ඔබගේ ආදරය මහත් සේ පෙනේ. එහෙයින් ඔබම ඇගේ සහචාරිණී [යෙහෙළිය] වන්න දැන් මම මගේ නියමය ඉෂ්ට කරන්ට යමි.
48 ශ්රී භවභූතීන්ගේ
මුරලා - මම ද මේ සිද්ධිය ලොපාමුද්රා වට දන්වන්ට යමි. රාමභද්රො මෙලහකටත් එහි ඇවිත් ඇතැයි සිතමි.
තමසා - අතිශයින් ඇදී සුදුමැලි වී ගිය කොපොල් ඇති හෙයින් සැලෙන සුදු පියුමක් වැනි මුහුණක් ඇති වරහ වේදනායෙන් රූපවත් බවට පැමිණි ශෝකය වැනි සීතා වනයට ඇතුල් වෙයි.
මුරලා - ඒ අය..........
නටුවෙන් ගැලවුණු ලා දළුවක් මෙන් මොළොක් ය. දරුණු විරහ දුකින් හදවත වෙලී ගොස් ය. කෙට්ටු කමින් සුදුමැලි ගතියෙන් යුත් ඇගේ සිරුර සරත් කාලයෙහි උෂ්ණයෙන් වෙලීගිය වැටකේ මලක පිට පොත්තක් මෙනි.
(කියමින් දෙදෙන පිටව යත්)
ශුද්ධ විෂ්කම්භයයි.
⋆
[සැරසුම් හලින්]
දරුව, දරුව!
(දැන් මල් කැඩීමේ යෙදී සිටින, ශෝකයෙන් හා උකටලියෙන් ඇහුම් කන් දෙන සීතා එයි)
සීතා - අනේ ! මා ප්රිවය යෙහෙළී, වාසන්තියගේ කට හඬ වගේ දැනෙයි.
[නැවත ද සැරසුම් හලින්]
පෙර මේ ඇත් පැටියා සිතා දේවියගේ අතින් දෙන කිතුල් ගොබ මහත් ආසාවෙන් කා වැඩුනේ ය.
උත්තර රාම චරිතය 49
සීතා - ඌට මක් වෙලා ද?
[නැවතත් සැරසුම් හලින්]
ඔහු සිය ප්රිැයාවත් සමග ජලයේ ක්රී ඩා කරමින් සිටින විට, අනෙක් බලවත් ඇතෙක් ගර්වයෙන් එතැනට පැන බලාත්කාරයෙන් පොර බදන්නට විය.
සීතා - (භයින් පියවර කීපයක් ඉදිරියට ගොස්) ආය්ය් පුත්රෙය, මගේ දරුවා බේරා ගන්න.
(ටිකක් සිතා)
අනේ චිඃ! පඤ්ච වටියෙහිදී පුරුදු ඒ වචන තවමත් මේ අවාසනාවත් මා පස්සේ එනවා නොවැ! අහෝ ආය්ය්රුද පුත්රවය! (කියමින් සිහි නැතිවෙයි)
තමසා - (පැමිණ) සැනසෙන්න. සිහි උපදවාගන්න.
[සැරසුම් හලින්]
විමානරාජ, මෙහිම සිටින්න.
සීතා - (සිහි ලැබ, භයින් තැතිගෙන) අම්මෝ! දියෙන් පිරුණු වැසි වළාකුළු වල ගැඹුරු හඬක් වැනි, මේ කට හඬ අවාසනාවත් මගේ කන් සිදුරු වලට ඇදී එන්නේ කොයින් ද?
තමසා - (පුදුමයෙන්) ආ! දරුවා,
නොපැහැදිලි ශබ්දය කොහෙන් ආවත් ඔබ මෙසේ තෙමුණු සෙබඩක මෙන් චකිතයෙන් හා උකටලියෙන් යුක්තව සිටින්නේ කිම?
සීතා - භවනී, නොපැහැදිලි යයි කියන්නේ කිම? ආය්ය් පුත්රවයා විසින්ම මෙය කියන ලද යයි කටහඬින් හඳුනා ගතිමි.
50 ශ්රීි භවභූතීන්ගේ
තමසා - තපස් රකින ශුද්රීයකුට දඬුවම් කිරීමට ඉක්ෂ්වාකු රජතුමා දණ්ඩක වනයට පැමිණියේ යයි අසන්ට ලැබේ.
සීතා - වාසනාවකි! ඒ රජතුමා රාජ ධර්මකයන් නොපිරි හෙලන්නෙකි.
[සැරසුම් හලින්]
යම් තැනක ප්රිලයාවත් සමග මම බොහෝ කල් විසුවෙම් ද , එහි ගස් ද සිවුපාවෝ ද මගේ නෑයෝ ය. ගෝදාවරී නදිය හාත්පස පිහිටි කඳුරැලි වල මේ ඉවුරු ඒවා ය.
සීතා - වාසනාවකි! අලුයම සඳ මඬල මෙන් සුදුමැලි, ගෙවීගිය, දුබල අයුරකින් යුත් ආය්ය්න පුත්රමයා ස්වකීය සොමි ගුණය, ගැඹුරු බව හා අනුභාවය පමණකින්ම හඳුනා ගත හැකියෙක් වී සිටී. භගවතී තමසා, මා වාවගන්න. (කියමින් ඇය අල්ලාගෙන මුරුත්තාවට පත්වේ.)
[සැරසුම් හලින්]
මේ පඤ්චවටී වනය දැකීමෙන්.........
ඇතුළත සැඟ වී තිබෙන දුක්ගින්න තදින් දැල් වෙයි. ඉන් හටගත් මුළාව දුමක් මෙන් මා පීඩාවට පත්කරමින් වසාගනියි.
හා ප්රිුයාව, ජානකී!
තමසා - මෙය ගුරුජනයා විසින් බලාපොරොත්තු වූ දෙය විය යුතුයි.
සීතා - හා! මෙය කෙසේ වේද?
උත්තර රාම චරිතය 51
[නැවතත් සැරසුම් හලින්]
හා දේවී, දණ්ඩක වනයේ යෙහෙළිය, විදේහ රාජ ප්රදත්රි ය, ඔබ......(කියමින් මුරුත්තා වෙයි)
සීතා - ෂඃ ෂඃ! අවාසනාවත් මට කතා කොට ඇස් නොපියවීම මුර්ඡාවට පත් විය.
හා! පොළොව මත වැටී සුසුම්ලීම වැලකීගිය කල, එයට විපරිත යමක් සිදුවන්නේ කෙසේ ද?
භගවතී, තමසා, රැකගන්න, රැකගන්න! ආය්ය්ත ය පුත්රලයා ජීවත් කර දෙන්න.
තමසා - ඕ සුන්දරීය, රජතුමාගේ ජීවිතය කැඳවිය හැක්කේ ඔබට නොවේ ද? ඔබගේ හස්ත ස්පර්ශ ය ඔහුට ප්රිකය ය. ඔහු එහිම ඇලී සිටිය. එහෙයින් එසේ කිරීමෙන් ඔහු ජීවත් කරන්න.
සීතා - වෙන දෙයක් වෙද්දෙන්. පින්වතිය කියන දේ.........
(කියමින් වහාම යයි)
(දැන් බිම වැටුණු, කඳුළු හෙලන, සීතාවගේ ස්පර්ශියෙන් සැනසිලි සුසුම් හෙලන රාම එයි)
සීතා - තුන් ලෝකයම පුනර්ජීවයට පත් උනාක් මෙන් හැගේ.
රාම - අනේ! මේ මොකද?
කල්ප වෘක්ෂනයේ දලු මිරිකා වත්කළාද? ළ සඳ රැස් මිරිකා තෙමුවේද? සදාකාල නිශ්චලතාවට වැටුණු මේ ජිවිතය පුනර්ජීවය ලැබුවේ කෙසේ ද ? සංජීවනී බෙහෙත් දියරකින් හදවත තෙමුයේ ද?
52 ශ්රීස භවභූතීන්ගේ
තවද, මේ පුනර්ජීවනයට හා සිත් ප්රී තියට පරණ පුරුදු ස්පර්ශ යක් විය. මෙ ද එයම විය හැක. සංතාපයෙන් හටගත් මුර්ඡාව වහා නැතිකොට මා ප්රීමතියෙන් ගල්වූවකු කිරීමට අනෙක් කුමක් නම් සමත් වේ ද?
සීතා - (භය ශෝක, දෙකින් යුතුව ළංවී) හා! මෙතරම් වුවත් දැන් මට සෑහෙයි!
රාම - ප්රිභය දේවියගෙන් අනුග්රුහයක් නොලද්දේමි.
සීතා - අනේ චිඃ! ආය්ය් අන පුත්රදයා මට නින්දා් කරන්නේ මක්නිසාද?
රාම - හොඳයි, බලමි.
සීතා - භගවතී, තමසා, දැන් යමු. රජතුමා මා දැක අවසර නැතිව ළං වීම ගැන තදින් උදහස් දක්වයි.
තමාසා - ඒ යි ළමයා, භාගී රථියගේ මහිමයෙන් වන දෙවියන්ට වත් ඔබ නොපෙනෙන බව දන්නේ නැද්ද?
සීතා - ඔව්, එය එසේ තිබෙනවා!
රාම - හා! ප්රි යාව, ජානකී!
සීතා - (භයින් ගොත ගසමින්) ආය්ය්ාිම පුත්ර ය, මේ සිද්ධියට එය සමාන නොවේ. (කඳුළු කඩමින්) භගවතිය, අනික් ජාතිකවාදීවත් නැවත දකින්ට ලැබේ යයි සිතිය නොහැකි, අවාසනාවත් මට මෙසේ ප්රේ්මයෙන් අඬගසන ආය්ය්ස පුත්රසයාට අනුකම්පා නොදක්වා සිටීම මට කෙසේ කළ හැකි ද? මොකද මගේ හදවත ගලක් ද? මම ඔහුගේ හිත හොදින් දනිමි. ඔහු මගේ ය.
රාම - (හාත් පස බලා) අනේ මේ කොහේවත් පෙනෙන්ට නෑ!
උත්තර රාම චරිතය 53
සීතා - භගවතී, නිකරුණේ මා අතහැර දැමූවත් මොහුගේ මෙවැනි දර්ශ නයකින් මගේ හදවතෙහි තතු කෙසේ වේ ද?
තමසා - දනිමි දරුව, දනිමි!
මේ මොහොතෙහි ඔබගේ හදවත, නිරාශතා [බලාපොරොත්තු නැති බව] නමැති ප්ර පාතයේ අද්දරටම ගොස් තිබුණත්, හැරදැමීමේ අප්රිහයකමින් කැළඹී ඇතත්, වියෝගය නිසා බොහෝ දුරු වුවත්, මේ ඉක්මන් හමුවීමෙන් පුදුමට පත් වූවත්. වල්ලභයා කෙරෙහි ඇති බලවත් කරුණාවෙන් උත්පත්තියෙන් ම ලැබූ සත්පුරුෂ ගුණයෙන් හා ප්රේරමයෙන් ද දිය වී යන්ට පටන් ගත් බව පෙනේ.
රාම - දේවී සීතා!
ප්රේ්මයෙන් ඇනී සිහිල්ව රූපවත් බවට පැමිණියාක් වැනි ඔබගේ ස්පර්ශේය දැනුදු මා ප්රීපතිමත් කරයි එහෙත් සුන්දරිය, ඔබ සිටින්නේ කොහිද?
සීතා - මේ ඇසෙන්නේ හිතෙහි පවත්නා මහත් ප්රේයමය හැඟවෙන, ඇසීමෙන් ප්රීිතිය උපදවන, ආය්ය්කරුපුත්ර යාගේ වචනයි. නිකරුණේ මා හැරදැමීමෙන් වේදනා විඳන්ට සිදු වූ නමුදු මගේ උත්පත්තිය සම්පූර්ණමයෙන් නිෂ්පල නොවේයයි සිතේ.
රාම - හා නෑ! ප්රි යාව කොහේ ද? බොහෝ සේ පුරුදු කල්පනාවන් වේගයෙන් සිහියට නැගී ඒම නිසා රාමට මේ මුළාව ඇතිවෙන්ට ඇති.
[සැරසුම් හලින්]
අහෝ! ප්ර මාදයකි, මහත් ම ප්රතමාදයකි! පෙර මේ ඇත් පැටවා සීතා දේවිය අතින්....” (යන වැකිය කියයි)
54 ශ්රී] භවභූතීන්ගේ
රාම - (ශෝකයෙන් හා ඉක්මන් කමින් ) ඌට කුමක් වීද?
[නැවතත් සැරසුම් හලින්]
“ඔහු ප්රිැයාවත් සමඟ......” (යන කොටස කියයි)
සීතා - කවුද දැන් කඩාපනින්නේ?
රාම - ඔහුගේ බිරිඳත් සමග සිටින මා ප්රියයාවගේ හුරතලාට පීඩා කරන ඒ දුෂ්ටයා කොහේ ද? (කියමින් නැගිටියි)
වාසන්ති - (පැමිණ, තැතිගත් ලෙසකින්) දේවයෙනි, ඉක්මන් කරන්න!
සීතා - හා! මා යෙහෙළී, වාසන්ති, මේ කොහෙන් ද?
රාම - ප්රිඉයාවගේ යෙහෙළී, වාසන්තී, කොහොමද?
වාසන්ති - දේවියිනි, ඉක්මන් කරන්න. වහා එන්න. මේ ජටායු ශිඛරයට දකුණින් පිහිටි සීතා තොටින් ගොස් ගෝදාවරී ගඟට බැස සීතා දේවියගේ දරුවා දැකගන්න.
සීතා - හා! ජටායු පියාණෙනි, ඔබ නැති ජනස්ථානය නිකම්ම හිස් බිමකි.
රාම - හ හා! මේ කථා ප්රණවෘත්තිය හදවත කපා හෙලන්නකි.
වාසන්ති - මෙසේ එන්න දේවයිනි, මෙසේ එන්න.
සීතා - භගවතී, හැබෑටම වන දේවතාවන් මා දුටුවේ නැත
තමසා - ඒයි ළමයා, මන්දා කිනියගේ මහිමය අන් හැම දේවතාවන්ගේ අනුභාවයට වඩා ශ්රෙයෂ්ටය. තවත් ඒ ගැන සැක කරන්නේ ඇයි?
උත්තර රාම චරිතය 55
සීතා - එසේ නම් යමු (කියමින් යයි)
රාම - පින්වත් ගෝදාවරිය, නමස්තෙ!
වාසන්තී - (බලා) දේවයිනි, බිරිඳ සමග සිටින දේවියගේ ජයග්රාභහක පුතා බලා සතුටුවන්න.
රාම - භවත, දිනාවා!
සීතා - අම්මෝ මගේ පුතා මෙවැන්නෙක් විය!
රාම - දේවිය, වාසනාවෙන් දියුණුවේවා!
සුන්දරිය, මතුවී එන නෙලුම් දණ්ඩක් මෙන් සිනිඳු සුදු දත් ඇති මේ ඔබගේ හුරතල් පුතා මදමත් ඇතෙකු ගසක දලුවක් මෙන් කනින් ඇද පරාජය ට පත් කෙළේය. තරුණ වයසේ සිටින ඔහු දැන් බිරිදකුදු පාවා ගැන්මෙන් මඞ්ගල ප්රා.ප්ත විය.
සීතා - දීර්ඝාරයු, මේ සෞම්යද දර්ශ නයෙන් වෙන් නොවී සිටිවා.
රාම - යෙහෙළී, වාසන්තිය. බලන්න බලන්න.
මේ හුරතලා සිය ප්රිහයාවගේ සිත දිනාගැනීම හා එය ආරක්ෂාබ කිරීමේ අගය ද, එයට නිසි දක්ෂග කම ද ඉගෙන ගෙන තිබෙන හැටි! ලීලායෙන් උදුරාගන්නා නෙලුම අල කැබලි පිඩු කොට ඇයට කවයි. පිපුණු නෙලුමින් සුවඳ කැවුණු දිය සොඬට ඇදගෙන ඇයට පොවයි. පොකුරු දිය කණිකාවන්ගෙන් ඇය තෙමයි. ඒ අවසානයෙහි ඇද නැති නටුව සහිත නෙලුම් පතක් ගෙන මහත් ප්රේවමයෙන් කුඩය ක් ලෙස ඇයට අල්ලයි.
සීතා - භවතී, තමසා, මොහු මෙබඳු විය. මෙපමණ කලකින් කුශ - ලව දෙදෙනා කෙබන්දන් වී ඇද්දැයි නොදනිමි.
තමසා - මොහු යම් සේ ද, ඔවුන් ද එසේම විය යුතු ය.
56 ශ්රීම භවභූතින්ගේ
සීතා - එහෙත් මම ස්වාමි පුත්ර යාගෙන් හා මෙබඳු දරුවන් ගෙන් වියෝ වුණු කාලකන්නියක් වීමි.
තමසා - මෙසේ වීම ඉරණම අනුව විය යුත්තකි.
සීතා - මවිසින් බිහි කරන ලද ඒ දරු දෙදෙනාගේ දශනකාන්තියෙන් හා මිහිරි සිනා නාදයෙන් බබලන මුහුණු ස්වාමිපුත්රෙයා විසින් සිඹින ලදද නැද්දැයි නොදනිමි.
තමසා - දෙවියන් ගේ අනුග්ර්හයෙන් එසේ වේවා!
සීතා - භගවතී තමසා, දරුවන් මෙසේ සිහියට නැගීමෙන් උණුසුම් වූ මේ පියොවුරු වලින් කිරි වැගිරෙයි එහෙයින් දැන් ඒ දරුවන්ගේ පියා ඉදිරියේ මොහොතකට සංසාරිණියක් වීමි.
තමසා - ඒ ගැන කියන්නේ කුමට ද? ප්රේ මයේ ඉතා උතුම් ප්ර්තිඵලය දරුවන් ප්රහසූත කිරීම යි. එය මාතෘ පීතෘත්ගේ පරස්පර සංශ්ලේෂණයෙන්ම සිදුවෙයි.
එකිනෙකාගේ අදහස් අනුව පවත්නා අඹු සැමි යුවලක ගේ සම්බන්ධගයෙන් ඇතිවන ප්රීසති පිණ්ඩයටයි “දරුවා දරුවා” කියන්නේ!
වාසන්ති - රජතුමනි, මෙහිත් බලන්න.
ඔබගේ ප්රි යාව දිනපතා පොෂණය කළ අලුත පිල් ඇදුණු මේ තරුණ මොනරා ඔහුගේ ප්රිරයාවත් සමග ඔටුන්නක් මත තැබූ නිල් මිණක් මෙන් ගස උඩ සතුටින් සිටියි.
සීතා - (පුදුමයෙන් හා කඳුළු පිරිණු ඇසින් බලා) ඕ! මේ ඌ තමයි!
රාම - ප්රීිති වන්නන දරුව, අපි අද ප්රීකතිමත් වෙමු.
සීතා - ඔව් ! එසේ වේවා!
උත්තර රාම චරිතය 57
රාම - කැරකිමෙහි දී පිල් මඬුළු ඇතුළට වැටෙන ඇස් ඇති විහිද යන සැලෙන බැම නැටවීමෙන් ද, අත්තල ගැසීමෙන් ද, සැරසු බොළඳ වූ ඇගේ දරුවෙකු වශයෙන් ඔබ ආදරයෙන් සිහි කරමි.
පුදුමයි තිරිසන් නුදු පුරුදුකම් අනුගමනය කරති.
ප්රිමයාව විසින් වඩා වර්ධනය කරන ලද මේ ගසෙහි මල් කීපයක් හටගෙන තිබේ.
සීතා - (කඳුළු සලමින්) ආය්ය්මේ පුත්ර්යා මැනවින් දැනගත්තා. මේ කැලේ මොනරා දේවියගේ මේ ගස නෑයෙකු මෙන් සිතයි. එයින් සතුටට ද පැමිණෙයි.
වාසන්ති - මෙහි රජතුමා වාඩිවේවා! මෙය දේවයන් වහන්සේ ගේ අසපුවයි.
(රාමා වාඩිවෙයි)
වාසන්ති - සිදුරු රහිත ලා දළු ඇතිරිලි මැද කාන්තාව සමග සිටි ඔබගේ යහන මෙයයි.
රාම - මෙය දකින්ට නොහැකිය. (කියා හඬමින් අන් දෙසකට යයි)
සීතා - යෙහෙළී, වාසන්තී, මෙය දක්වමින් ඔබ ආය්ය්මයි පුත්රායාට කුමක් කෙළේ ද?
ෂඃ ෂඃ! ඒ ආය්ය්න පුත්රමයා මයි. මෙයද පඤ්චවටියයි. ඕ වාසන්තී යෙහෙළියයි. මේවා නා නා විධ ප්රේනම කෞතුකයනට සාක්ෂිව වූ ගොදාවරී වන ප්රාදේශයෝ ය. මේ දරුවන්ට නො වෙනස් ලෙස වැඩූ ගස් හා මෘග පක්ෂීන සමූහයෝය. අවාසනාවත් මට ඒවා පෙනුනත් නොපෙනේ. ජීව ලෝකයාගේ පරිණාම ය මෙසේ ය.
58 ශ්රී. භවභූතීන්ගේ
වාසන්තී - යෙහෙළී සිතා, රාම භද්ර.ගේ දසාව පෙනෙන්නේ නැද්ද?
අලුත් නිලුපුල් මල් පෙති මෙන් සිනිඳු අවයවයන්ගෙන් අපගේ නෙත් වලට ප්රී්තිය දුන් ඔහු නිතර නව නව දැකුම් ඇත්තෙක් විය. එහෙත් දැන් ඉඳුරන් වියවුල් වුණු පඬුපැහැ ඇති, ශෝකයෙන් දුබලව සිටින ඔහු දුකසේ හඳුනා ගත හැකියෙක් වූව ද තවමත් ඇසට ප්රිවය ය.
සීතා - යෙහෙළී, පෙනේ පෙනේ.
තමසා - යලිත් ප්රිායයා බලන්න.
සීතා - හා! දෛවය, ඔහු මගෙන් වෙන්වීම වත් මා ඔහුගෙන් වෙන් වීමවත් කවරකු විසින් සිතන ලද්දක් ද? එහෙයින් අනෙක් ජාතියකදී හෝ දකින්ට නොලැබෙන පෙම්වත් ආය්ය්ත හ පුත්රායා දිය තුළින් මොහොතක් බලමි.
(එසේ බලමින් සිටියි)
තමසා - (කඳුළු සලමින්, ඇය වැළඳ ගෙන)
අතිශයින් පිරීමෙන් කැළඹී ගිය, ශෝක - සන්තෝෂ දෙකින් හටගත් කඳුලු වගුරුවන, පැහැදිලි ලෙස දික්ව පෙනෙන ඇසි පියෙන් ස්නේහය වැක් කෙරෙන ඔබගේ ඇස්, සුදු මුදු සිනිඳු අමාදහර ගලා බසින ඇලක් මෙන්, ප්රා ණ නාථයා නාවයි.
වාසන්ති - ගස්, පැණි වැගිරෙන මල් හා ගෙඩි වලින් ආහාර දේවා! පිපුණු නෙලුම් මල් සුවඳ උරාගත් වන පවන් හමාවා! මද මත් පක්ෂී හු නිරන්තරයෙන් මිහිරි නාද කෙරත්වා! රාම රජතුමා යළිත් මේ වනයට පැමිණියේය.
උත්තර රාම චරිතය 59
රාම - එන්න යෙහෙළී, වාසන්ති, මෙතන ඉඳගෙන සිටියොත් හොඳ නේ ද?
වාසන්ති - (ඉඳගෙන කඳුලු හෙලමින්) ලක්ෂ්ෙමණ කුමාරයා සැපසේ සිටිනවා ද?
රාම - (නොඇසුනු කන්ව) ජානකීය සියතින් තණ කොළ. ඌරුහැල් හා වතුර ද දී මුවන්, කුරුල්ලන් හා ගස් පොෂණය කළා ය. ඒ දේවල් දුටු කල මගේ හදවත දිය වී ගලන්නා වැනි කිසියම් විකාරයක් ඇතිවෙයි.
වාසන්ති - මහරජ, ලක්ෂ්මමණ කුමාරයා සැපසේ සිටිනවාදැයි ඇසුවා නොවේ ද?
රාම (යටි හිතින්) ආ! මහරජ යන ආමන්ත්රපණ පදය අනාදරය හඟවයි. හොඳ මිතුරකුගේ සුව දුක් ඇසීම කඳුළින් හා ගොත ගැසෙන වචනයෙන් යුක්ත විය. යුතුය. එහෙයින් මැය සීතා පිළිබඳ සිද්ධියද දන්නාවා විය හැක. ආඃ! ලක්ෂ්නමණ, ඔව්! සුවසේ ය.
වාසන්තී - (හඬමින්) හා! දේවියිනි, එතරම් රළුවුයේ කිම?
සීතා - යෙහෙළී , වාසන්තී, ඔබ එසේ කියන්නේ ඇයි? ආය්ය් කි පුත්ර යා සියල්ලන් විසින් පිදිය යුත්තෙකි. මෙග් ප්රිිය යෙහෙළියන් විසින් විශෙෂයෙන් ගෞරව කට යුතුයි.
වාසන්ති - නිර්දෝෂ තැනැත්තිය, ඔබ මගේජීවිතය වෙයි. මගේ දෙවන හදවතද ඔබ ම ය. ඔබ මගේ ඇසට කෞමුදී උත්සවයයි. සිතට අමෘතය ද ඔබ ම ය. මෙවැනි සිය ගණන් ප්රියය වචනයන්ගෙන් ඒ කෝමල තැනැත්තිය සැනසුවෙමි. හා! ඉතින් තව දුරට.......... කුමට ද?
(කියමින් මුරුත්තා වෙයි)
60 ශ්රීම භවභූතින්ගේ
තමසා - කතාව නැවතීමත්. සිහි නැතිවීමත් දෙකම නියම තැනදීම සිදුවිය.
රාම - යෙහෙළී, සැනසෙන්න, සිහි උපදවා ගන්න.
වාසන්තී - (සිහි ලැබ) දේවයන් විසින් මේ අකටයුත්ත කෙළේ ඇයි?
සීතා - යෙහෙළී, වාසන්තී, චලකිනු! නවතිනු!!
රාම - ලෝකයා නොපිළිගන්නා නිසා!
වාසන්ති - මොන හේතුවක් උඩ ද?
රාම - කෝක වුවත් ඔහු දනියි.
තමසා - කලකින් අසුණු නින්දා වචනයකි.
වාසන්ති - ඕ ගොරෝසුකම! කීර්තියම ඔබට ප්රිුය ය. අපකීර්තිය එයට වඩා දරුණු නොවේ ද? වනයේදී ඇයට කුමක් වී ද? ඒ ගැන ඔබ කුමක් සිතන්නේ දැයි කියන්න.
සීතා - යෙහෙළී, වාසන්තී, ඔබ ම රළුය, දරුණු ය. එහෙයින් මෙවැනි දේ දොඩවයි.
තමාසා - ස්නේහය හා ශෝකය මෙසේ කියවයි.
රාම - යෙහෙළිය, ඒ ගැන සිතන්නේ මොනද?
තැති ගත් මුව දෙනකගේ වැනි, ඇස් ඇති පුරිපුන් ගැබ් බරින් යුත් ඇගේ මොළොක් තරුණ සිරුර මස් කන සතුන් විසින් විනාශ කර දමන ලදී.
සීතා - ජීවත් වෙමි ආය්ය් සත පුත්රලය, ඒ මම ජීවත් වෙමි.
උත්තර රාම චරිතය 61
රාම - හා! ප්රි ය ජානකී, කොහි සිටින්නේ ද?
සීතා - අනේ චිඃ! සෙස්සන් මෙන් ආය්ය් පුත්ර යා ද ඉකි ගසමින් අඬයි.
තමසා - දරුව, මෙය දැන් හටගත්තකි. දුකට පැමිණියවුන් විසින් දුක උසුලාගත යුතු ය.
වැව පිරෙණ විට දිය පිටවී යාම වැලකිය නොහැකියි එමෙන් ම සිත සෝකයෙන් පිරී ඇති බව දෙඩීමෙන් තේරුම් ගත යුතු වෙයි.
විශේෂයෙන් රාමට ජීවිතය කරදරයක් වාට සැක නැත. නියමිත පරිදි සිත යෙදවීමෙන් ලෝකය පාලනය කට යුතුයි. ප්රි.ය විරහයෙන් වූ ශෝක නැමැති උෂ්ණය ජීවිතය නැමති මල වේලා දමයි. තමාම ප්රිනයාව හැර දමා හැඬීම ද ප්රීදති යද යන දෙකම ලැබීම අපහසුයි. එහෙයින් මෙතෙක් ජීවත් ව සිටි එසේ සිටින ඔහුගේ හැඬීමත් ලාබයක් නොවේ ද?
ශෝක වේගයෙන් හදවත දෙදරයි. එහෙත් දෙකට පැලී වෙන්ව යන්නේ නැත. උමතු සිරුරක් දරයි. හිතේ මුළාව නොහරියි. ඇතුළත හටගන්නා ගින්න ශරීරය දල්වයි. එහෙත් අලු වී නො යයි. දෛවය මර්ම්ස්ථානයකට පහර දෙයි. එහෙත් ජීවිතය සිදී යන්නේ නොවේ.
ඕ පුරවැසි ගම්වැසි ජනයෙනි ගෘහ දේවියන්ගේ තනතුර ඔබලාට කැමති නොවී ය. එහෙයින් තණ පතක් කොටත් නොතකා ඇය පාලු වනයට නෙරපා දමන ලදී. ඒ ගැන කනගාටුවීමක් ද නැත. බොහෝ කලක් පුරුදු වූ ඒ ඒ කරුණු මා සිත දිය කරවයි. එහෙයින් ම අද අපි අඬමින් සිටිමු.
62 ශ්රී භවභූතින්ගේ
වාසන්තී - (යටි හිතින්) කෝපය තදින් පිරිලා වගෙයි. (එලි පිට) දේවයිනි, පසුගිය දේ ගැන ධෛය්ය්(ුණ වත් වන්න.
රාමා - ධෛය්ය්ණු යයි කියන්නේ කුමක් ද? දේවිය නැතිවීමෙන් දොළොස් අවුරුදු කාලයක් විය. මළ අයෙකු ලෙස නමුත් රාම තවමත් ජීවත් නොවන්නේ ද?
සීතා - ආය්ය්ුණු පුත්රුයාගේ මේ ප්රිවය වචන වලින් මහත් සේ ප්ර්බෝධයට පැමිණියෙමි.
තමසා - දරුව, එය එසේමයි.
ශෝකයෙන් තෙමුණු ප්රේවමයෙන් ඇනුණු මේ වචන ඔබට ප්රිමය තම නොවේ. ඒ වචන ඔබ පිට වැටෙන මී පැණි මිශ්රප විෂ මෙනි.
රාම - යෙහෙළී, වාසන්තී, මම.........
සරසට හෙලන ලද රත්කළ යකඩ කූරක් බඳු වූ ද විස දළයක් බඳුවු ද, ශොක නමැති තියුණු විස දළයක් බඳු වූ ද , ශෝක නමැති තියුණු උල හදවතෙහි ඇනී මර්මතයන් සිදින කලක් නො ඉවසන්නෙම් ද?
සීතා - එසේ වුවත් අවසානවත් මම නැවතත් ආය්ය්න් පුත්රැයාට කරදර දෙන්නක් වීමි,
රාම - මෙසේ මගේ ඉන්ද්රිතයයන් ඉතා තදින් මැඩී ගොස් තිබෙන නමුදු ප්ර සංශනීය වස්තු දැකීමෙන් අද මට මේ කැළඹීම ඇති විය. ඔව්! සීමාව ඉක්මයාමෙන් කැළඹුණු ප්රිීයාවගේ වියෝගයෙන් හටගත් දුක වැඩී යාම නවතනු පිණිස යම් යම් දෙයක් මහත් උත්සහයෙන් කරම් ද? ඒ හැම කඩා බිඳගෙන හිතෙහි හට ගැනෙන විකාරයක් පැතිර යයි. එසේ ම යි. දිය පහර ඉතා වේගවත් කල වැල්ලෙන් බැමි බැඳීම නිෂ්පලයි.
උත්තර රාම චරිතය 63
සීතා - ආය්ය් පුත්ර යාගේ මේ බලවත් වූ ද, දරුණු වූ ද , දුක් වේදනා ඇසීමෙන්, දුකින් වෙලුණා දිවියෙන් තොර මා හදවත දෙදරයි.
වාසන්ති - (යටි හිතින්) දුකකි. රජතුමා පමණ ඉක්මගිය ඇලුම් ඇත්තෙකි එහෙයින් අන් තැනකට ගෙන යමි. (එලිපිට) දැන් රජතුමා කලකට පෙර ප්ර යෝජන ගත් ජනස්ථානය බලන්න.
රාම - හොඳයි. (කියමින් නැගිට යයි)
සීතා - යෙහෙළියගේ විනෝද උපායයන් දුක වැඩි කරන දේවල් යයි සිතමි.
වාසන්ති - ආ! රජතුමනි, ඔබ අර පාර දෙස බලාගෙන මේ වැල් ගාලෙහි නොසිටියේ ද? ජානකි හංසයන් කෙරෙහි කෞතුකයෙන් ගෝදාවරී ගඟ වැලිතලාවෙහි සිටියාය. ආපසු පැමිණි ඇය ඔබ දොම්නසින් මෙන් සිටිනු බලා, බැගෑපත්ව දෙ අත පියුම් කැකුලක් මෙන් මුකුලිත කළා ය.
සිතා - දරුණුයි වාසන්තී, දරුණුයි, හදවත සිදුරු කරන මේ වැනි කතා නැවත නැවත කීමෙන් අවාසනාවත් මා ආය්ය් ත පුත්රතයාට සිහි කරවයි.
රාම - ඒයි චණ්ඩී, ජානකී, එහෙ මෙහෙ ඔබ පෙනෙන්නා මෙනි. එහෙත් අනුකම්පාවක් නැද්ද,
හා! හා! සිතා, හදවත දෙදරයි. ශරීරයේ බැමි ගැලවී වැටෙයි. මුළු ලොව හිස්ව පෙනෙයි. ඇතුළත ගිනි දැල් නැගෙයි. අන්ධ.කාරයකට වැදුනාක් මෙන් ආත්මය කිඳා බසියි. මුළාව හාත්පසින් මා වටකර ගනිය. හා! අවාසනාවත් රාම! ඔව් මම, හා! කුමක් කරම් ද?
(මෙසේ මුර්ඡා වෙයි)
64 ශ්රී භවභූතීන්සගේ
සීතා - අනේ චිඃ! නැවතත් ආය්ය් ළ පුත්රයයා මුරුත්තා උනා!
වාසන්ති - දේවයිනි, සැනසෙන්න, සැනසෙන්න.
සීතා - ආය්ර්ේය පුත්රනය, අවාසනාවත් මා නිමිතිකොට ගෙන මුළු ජීවලෝකයාගේ යහපත පිණිස උපන් ඔබ දරුණු ජීවිත සංශයට පැමිණෙනවා. අහෝ! විනාශයකි. (මුරුත්තා වෙයි.)
තමසා - දරුවා සැනසෙන්න. සිහි උපදවා ගන්න. නැවතත් ඔබගේ අතම රාමගේ ජීවත් වීමට උපක්රසමය වෙයි.
වාසන්ති - තවමත් සුසුම් හෙලන්නේ වත් නෑ නොවැ. ආ! යෙහෙළී, සීතා, ඔබ ඉන්නේ කොහිද? තම ස්වාමියාගේ ජීවිතය ගැන සලකන්න.
(සීතා වහා පැමිණ පපුවත් නළලත් පිරිමදියි)
වාසන්ති - වාසනාවකි! රාමට සිහි ලැබීගෙන එයි.
රාම - ශරීරයෙහි බාහිර අභ්යින්තර මූල ධාතුන්ට අමෘතය ගල්වන්නාක් වැනි ස්පර්ශායක් නැවතත් මා ජීවත් කරවමින් සිහිසන් නැතිවීමත් ප්රී තියකට හරවයි
(ප්රීතියෙන් ඇස් ඇර බලා)
යෙහෙළී, වාසන්තී, වාසනා ව වැඩීයයි.
වාසන්ති - දේවයිනි, කෙසේ ද?
රාම - යෙහෙළී, වෙන කුමක් ද? ආයෙත් සීතා ආවා.
වාසන්ති - ආ! රාම රජතුමනි, ඇය කෝ?
රාම - (ස්පර්ශියෙන් හටගත් සැපය ගඟවමින්) ඇය මේ ඉදිරිපටම සිටිනවා නොවේද?
උත්ත්ර රාම චරිතය 65
වාසන්තී - ආ! රාමභද්ර යෙනි. මර්ම යන්කැපී වැටෙන තරම් බිහිසුණු දෙඩවිලිවලින් ප්රි ය යෙහෙළිය විපතට පත්වීමේ දුකින් දැවෙමින් සිටින කාලකන්නි මට නැවත නැවතත් ගිනි දෙන්නේ කුමට ද?
සීතා - යනු කැමැත්තෙමි. බොහෝ කලක පටන් හටගෙන තිබෙන ප්රේ මයේ අධිකතා හේතුවෙන් සීතල වූ ද , එසේම ඉතා දික් වූ ද, දරුණු වු ද දැවිල්ල ආය්ය් හේ පුත්රකයාගේ ස්පර්ශ යෙන් වජ්රාණලෙපයකින් මෙන් සිහිල් කරවමින් මගේ මේ අත ඇලී ගියා මෙනි.
රාම - යෙහෙළී, දෙඩවිල්ලක් වන්නේ කෙසේද?
විවාහ වන දිනයේ වලල්ල පැළදවීමට යම් අතක් ගත්තේ ද, යම් අතක් අමා වගුරුවන සිහිල් සඳරැස් මෙන් ම පුරුදු ද , මේ ඒ අතේ ස්පර්ශමයමයි.
සීතා - ආය්ය්ල් පුත්රවය, දැනුදු ඔබ ඒ රාමම යි.
රාම - මේ දැන් මා පිරිමැදි අත ඇගේඒ අත මයි අනෙක් අතක් එතරම් සෞම්යශ වන්නේ කෙසේ ද? (කියමින් අත අල්ලා ගනියි)
සීතා - අනේ චිඃ! ආය්ය්ේඒ පුත්ර යාගේ ස්පර්ශයයෙන් මෝහනය වු මට ප්රබමාදයක් සිදු උනා.
රාම - යෙහෙළී, වාසන්තී, ප්රියයාවගේ ස්පර්ශසයෙන් හටගත් තැතිගන්මෙන් ද මහත් ප්රීවතියෙන් ද මෝහනය වීම්. එහෙයින් ඔබ මා අල්ලාගන්න.
වාසන්ති - පව්! පිස්සුව හැදීගන එනවා ම යි!
(සීතා වහා අත අරවා ගෙන ඉවත් වෙයි.)
66 ශ්රීග භවභූතීන්ගේ
රාම - හා චීඃ! ප්ර මාදයක් උනා! ඒ සීතල අත ඇගේ ම ය. මගේ අත වෙවුලන විට එය වෙවීලිය. ඒ අතට දාඩිය නැගනෙවිට මගේ අතෙහි ද ඩා නැගිණි.
සීතා - අනේ ෂඃ! උපන් ආවේගයෙන් බැමෙන සිරුර තවම නිශ්චල නොවී ය.
තමසා - (ආදර මුසු සිනා බැල්මකි හෙලා) මේ ළමයා ප්රි යයාගේ ස්පර්ශැයෙන් හටගත් සැපෙයන් හුළං සහිත අලුත වැසි දහර වැදීමෙන් කොළොම් ගසක කොළ - දළු - කැකුළු නැගී එන්නාක් මෙන් දහඩිය දැමීම, ලොමු දැහැ ගැනීම හා සැලෙන සිරුරු ඇත්තී ද වෙයි.
සීතා - (යටි හිතින්) ශරීරය මෙසේ අප්රාීණික වී යාම ගැන භගවත් තමසා විසින් ලජ්ජාවට පත් කරන ලද්දෙමි. ඒ හැර දැමීමත් මේ වැළඳ ගැනිමත් කුමක් කියා ඈ අදහස් කරන්නී ද?
රාම - (හාත් පස බලා) හා! නැත්තේ මොක ද, සීතා දැන් අකාරුණිකයි නේ ද?
සිතා - මෙබඳු තත්ත්වබයකට වැටී සිටින ඔබ බලා තව දුරටත් ජීවත්වන හෙයින් අකාරුණික තැනැත්තියක් වෙමි.
රාම - ප්රියයාව , ජානකී, කොහේද ඉන්නේ? අනුග්රැහ කරන්න! අනුග්ර්හ කරන්න!! මෙබඳු දසාවකට පත් මා හැරදැමීම සුදුසු නොවේ.
සීතා - ඕයි ස්වාමි පුත්රහයා, එය ප්රදතිකූල කීමක් වගෙයි.
වාසන්තී - රජතුමනි, අනුග්රාහ කරන්න. ස්වකීය අලෞකික ධෛය්ය්අක ය නැතිව යාමෙන් සිත සීමාව පැන ගිය සේ ය. මගේ යෙහෙළිය මෙහි කොහි ද?
උත්තර රාම චරිතය 67
රාම - පැහැදිලිව පෙනෙන්ට නැත. එසේ සිටින්නේ නම් වාසන්තියට නොපෙනෙන්නට කරුණක් නැත. මෙය සිහිනයක් වැනි දෙයකි. එහෙත් මට නින්ද ගොස් නැත. රාමට නින්දක් කොයින්ද? එහෙත් මෙය නම් එයමයි. නොයෙක් වාරයේ එය ම සිතා සිතෙහි භාවිතා වී මායාව නැවත නැවතත් මා ලුහුබැඳ ඒ යයි සිතමි.
සීතා - මම දරුණු ලෙස ආය්ය්ා ස පුත්රතයා රැවටුවෙමි.
වාසන්තී - දේවයිනි, බලන්න.
රාවණගේ මේ යකඩ කරත්ත ජටායු විසින් පොඩිකර දමන ලදි. ඉදිරියේ ඇති ඇට කැබලි බවට පත් රාක්ෂොස හිස් ගෙඩි ජටායු විසින් කපා දමනලද රාවණ රථයෙහි සිටියවුන්ගේ ය. ඒ රාවණ නැමති සතුරා වැසි වළාවකින් වැගිරෙණ දිය බිඳු මෙන් කඳුලු හෙලන සීතාව ගෙන අහසට නැගී සිටියේය.
රාම - (වේගයෙන් නැගිට) ආඃ! පාපය, මාගේ ප්රාවණය වැනි සීතා පැහැර ගත් දුෂ්ටය, ලංකාධිපතියා කොහෙද යන්නේ? හිටු! හිටු!!
වාසන්ති - ඒ රකුසු කුල ධූම කේතුව, දැනුත් ඒ ගැන ඔබ කෝපවන්නේ කුමට ද?
සීතා - අම්මේ! මා ගත වෙවුලයි.
රාම - දැන් මෙය අනෙක් විපරීත වියෝගයකි.
ඒ වියෝගයෙහි දී සේනා රැස්කිරීම් ආදී උපක්රතමයන් හී නිතර යෙදීම නිසා සුග්රී ව ආදී වීරයන්ගේ පහර දීම් වලින් හට ගන්නා ලොව මවිත කරවන වීර රස බහුල ක්රිදයා නිසාත් ඒ වියෝගය සතුරා විනාශ කර දැමීම
68 ශ්රීර භවභූතීන්ගේ
සීමා කොට පැවැත්තේය. එහෙයින් එය බලා පොරොත්තු සහිතව ඉවසා ගත හැකි විය. එහෙත් මේ වියෝගය එයට වඩා ක්රෑසර ය, නිශ්ශබ්දව ඉවසිය යුතුවාක් මෙන් ම කාල සීමාවක් ද නැත.
සීතා - (එසේ කීමෙන්) පෙරදී සිදුවූ වියෝගය ගැන සැලකිලි දැක්වූයෙහි. එහෙත් දැන් අනික සීමා රහිත යයි කියති. හා! නැසුනෙමි.
රාමා - හා! මොන දුකක් ද?
මේ වියෝගයෙහිදී මට සුග්රීමව ගේ උදව්වක් ප්රරයෝජන වන්නේ නැත. වඳුරන්ගේ වික්ර මයෙන් වැඩක් නැත. ජාම්බවත් ගේ නුවණ ද නිෂ්පලය. හනුමන් ගේ ගමනක් ද නොවේ. විශ්වකර්මද පුත්ර නල මාර්ගණ තැනීමට සමත් නොවේ. ලක්ෂ්මණ ගේ ඊතල වලට ද තැනක් නැත. එබඳු විපතෙහි දී ප්රිවයාව! ඔබ කොහි ද?
සීතා - පූර්ව් වියෝගයට සැලකිලි දැක්වීමකි.
රාම - හා යෙහෙළී, වාසන්තී, දැන් යහළුවන්ට රාමගේ දැකීමත් දුකට කරුණකි. කොපමණ වේලාවක් ඔබ හඩවන්ට ද? එහෙයින් මට යන්ට අවසර දෙන්න.
සීතා - (සිතේ කැළඹීමෙන් මුළාව තමසා වැළඳ ගෙන) හා! පින්වත් තමසා දැන් ආය්ය්ම පුත්ර යා යයි මොනවා කරන්ට ද? (කියමින් මුරුත්තා වෙයි)
තමසා - දරුව ජානකී, සැනසෙන්න. දෛවය ඔබට අනුකූල වෙයි. එහෙයින් ඔබ දරුවූ කුශ - ලව දෙදෙනාගේ වර්ෂ පූර්ති මඞ්ගලය සම්පාදනය කරන්ට භාගීරථියගේ පාමුලට යමු.
සීතා - භගවතී, ටිකක් සිටින්න. මොහොතක් පමණ කාලය කුදු දැකීමට දුර්ලභ ඒ පුරුෂයා බලමි.
උත්තර රාම චරිතය 69
රාම - දැන් මට අශ්ව මේධ යාගයට යන්නට ධර්ම පන්තියක් සිටී..........
සීතා - (කලබලව) ආය්ය්්නටපුත්රසය, ඒ කවුද?
වාසන්තී - අනිකක් විවාහ කර ගත්ත ද?
රාම - නැත, නැත, සීතාගේ රන් රුව!
සීතා - (සුසුම් ලා, කඳුලු සලමින්) ආය්ය්රසි පුත්රවය, දැන් ඔබ රාම වෙති. අම්මේ! ආය්ය්ුසු පූත්රලයා මා හැර දැමීමෙන් මගේ හද තුළ ඇණුනු උල ගලවා දැමී ය.
රාම - එය බලාවත් කඳුලින් වැසුණු මේ ඇස් පිනවමි.
සීතා - ආය්ය්ාවත පුත්රමයා යමකට මෙසේ සැලකිලි දක්වාද, ඒ මම පින් ඇත්තියක්මි. මෙලෙසින් ආය්ය්ුල පුත්ර යා ප්රීිතිමත් කරවීමෙන් ජීව ලෝකයාගේ ම සන්තෝෂයට හේතු මතියක් ද වෙමි.
තමසා - (සිනා වෙමින් පෙමින් වැළඳ ගෙන) ඕ! දරුව, තමාම ස්තුති කරගන්නේ ද?
සීතා - (ලජ්ජිතව) භගවතිය, මා හාස්යරයට ලක් කරයි.
වාසන්තී - මේ හමුවීම උතුම්ය. අපගේ සතුට මහත්ය අනික් කටයුතු වලට හානියක් නොවන ලෙස ගමන් හා කටයුතු පිළියෙල කරගත යුතු ය.
රාම - එසේ වේවා!
සිතා - වාසන්ති, දැන් මට විරුද්ධව වැඩ කරයි.
තමසා - දරුව, එන්න. යමු.
සීතා - හොඳයි! යමු.
70 ශ්රී භවභූතින්ගේ
තමසා - යන්නේ කොහොමද? ඔබගේ..........
ප්රිතයයා දෙස බලාසිටීමට මහත් ආසාවෙන් ඔහුගේ ශරීරයෙහි ඇනී ගිය ඇස් බලවත් වෑයමින් ඇදගන්නට උත්සාහ කළත්, එය එහිම ඇලී සිටින්නේ නොවේ ද?
සීතා - පින් කළ ජනයන්ට දකින්ට ලැබෙන ආය්ය්ය එපුත්ර යාගේ පාදයන්ට නමස්කාර වේවා! (මෙසේ කියමින් මුරුත්තා වෙයි.)
තමසා - දරුව, සිහි උපදවා ගන්න.
සිතා - වළාකුළු වලින් පුන්සඳ වැසියාම කොතෙක් වේලාවකට ද?
තමසා - පුදුමයි අපූරු නාට්යඳයකි.
එහි කරුණ රසය එකම රසය වෙයි. එය ද ප්රකාශ කිරීමට අදාළ වන හේතුන්ගේ වශයෙන් බෙදී ඇත. එකිනෙකාට අසමාන වූ වෙනස් ඵල එහි ඇත. ඒ සියල්ල එක් කොට ගත් කල දිය සුළි, දිය බුබුළු හා දිය රැළි වලින් යුත් සාගරය වැනි ය.
රාම - ඒයි, විමාන රාජ, මෙහි එන්න!
(සියල්ලෝ නැගී සිටිති.)
තමසා හා වාසන්තී - (සීතා හා රාම ගැන)
පොළොව, සුරගඟ, ආදී කවියා වූ වාල්මිකී මුනි, වසිෂ්ට හා ඔහු අනුව ගිය අරුන්ධතී ද ඔබලාගේ අභිවෘද්ධිය ප්රීවතිය හා යහපත ද සලසත්වා!
(සියල්ලෝ පිටව යති)
තුන් වන අඞ්කයයි. _________
චතුර්ථ_ අඞ්කය
[සංස්කරණය](දැන් තාපස වරු දෙදෙනෙක් එති)
දණ්ඩායන - සෞධාතකි, අද ප්රතමාණ රහිතව රැස් ව සිටින අමුත්තන් සමූහයකට ආගන්තුක සත්කාර කරන වාල්මිකී මුනිතුමාගේ ආශ්රයමයෙහි ශොභනතාව බලන්න. අද මේ අසපුවේ වැඩුණු මුවා එවලේම පැටියා ලැබුණු ඔහුගේ පියාව කා ඉතිරි වුණු උණුසුම් සහිත ඌරු හැල් කැඳ ටික පානය කරයි. ගිතෙල් සහිත බතින් පැතිරෙන මද සුවඳ හා මිශ්ර වුණු ,මසන් ගෙඩිත් සහිතව තැම්බෙන පලා කොළ වල සුගන්ධය හාත් පස පැතිර යයි.
සෞධාතකි - නා නා ප්ර කාර වූ තපස ම ධනෙකාට ගත් වසිෂ්ටාදී ඒ ගුරුවරුන්ට සුභ ගමනක් වේවා!
දණ්ඩායන - සෞධාතකි, ගුරුවරුන් කෙරෙහි ඔබගේ ‘ස්වාගත’ හේතු නම් අපූරුයි.
සෞධාතකී - භවත් දණ්ඩායන, අද මෙහි අමුත්තන් වශයෙන් රැස්ව සිටින කාන්තා සමූහයාගේ ප්රවධාන තැනැත්තාගේ නම මොකක් ද?
72 භවභූතීන් ගේ
දණ්ඩයන - චිඃ! හාස්ය ජනක කථාවකි. ඍෂ්ය ශෘඞ්ග ආශ්රහමයේ සිට දශරථ රජුගේ බිරින්දන් හා අරුන්ධතිය ද සමඟ වසිෂ්ට මුනිතුමා නේ ද ඇවිත් සිටින්නේ? එසේ ඇති විටත් ඔබ මෙසේ දොවන්නේ කිම?
සෞධාතකී - හ්ම්! වසිෂ්ට තමයි!
දණ්ඩායන - එහෙනම් කවුද?
සෞධාතකී - ඔහු කොටියෙක් වැනි එකෙක් යයි මට දැන ගන්ට ලැබුනා.
දණ්ඩායන - ආඃ! මොනාද ඔබ කියන්නේ?
සෞධාතකී - ඒ වසිෂ්ට විසින් අභාග්යඔවත් කිඹුල් වන් තරුණ දෙනක් බලයෙන් අල්ලා ගෙන කැපීමෙන් මුරවනු ලැබුවා.
දණ්ඩායන - වෙදයෙහි ‘මධුපති’ යයි ගෞරවයෙන් සඳහන් කරන ඒ මස් අමුත්තා වශයෙන් පැමිණ බමුණාට දීමට ගෙහි වැසියෝ දැන් උයති. ධර්ම් ශාස්ත්රබයන් ලියූ උගත්තු එසේ නියම කරති.
සෞධාතකී - ඔබත් නින්දිතයෙක් වෙන්ට හදනවා ද?
දණ්ඩායන - ඒ කොහොම ද?
සෞධාතකී - වසිෂ්ටයන් ආ කල්හී තරුණ දෙනකු මැරුවා. අදම පැමිණි ජනක රජතුමාට වාල්මික මුනිතුමා කිරි, ගිතෙල්, මී පැණි වලින් ‘මධු පකිය’ සූදානම් කළා. ගොන් නෑම්බි මුදා හැරියා.
දණාඩායන - සමහර ධර්මළ ශාස්ත්රො කාරයෝ මස් රහිත මධු පකිය ද නියම කරති.
ඒ ජනක රජතුමා මස් කෑම හැර දැමූවෙකි.
උත්තර රාම චරිතය 73
සෞධාතකි - මක් නිසා ද?
දණ්ඩායන - චන්ර්ිසාද්වීප ආශ්ර මයෙහි අවුරුදු කිපයක සිට තපස් රකින ඔහු සීතා දේවියගේ අවාසනාවත් සිදුවීම් අසා වාතප්ර ස්ථ [යතිවර] යෙක් බවට පත් උනා.
සෞධාතකී - එහෙනම් ඇයි ආවේ?
දණ්ඩායන - ඔහුගේ ප්රි ය මිත්රප වාල්මික මුනිතුමා දැකීමට!
සෞධාතකි - ඒ හැම දෙනාට වාල්මිකි හමු උනාද නැද්දැයි දන්නේ නැහැ.
දණ්ඩායන - එවිටම වසිෂ්ට තුමා තමා ම අවුත් ඔහු දැකිය යුතු යයි කෞසල්යා දේවිය වෙත අරුන්ධසතීය පිටත් කළා.
සෞධානකි - මේ වැඩිමහලු මුනිවරයන් දෙදෙනා එකතු වුවෝ ද එසේම අපි දෙදෙනා ද බමුණු තරුණයන් හා එක්ව නිවාඩු ගැනීමේ උත්සවයක් පවත්වමු. දැන් ඒ ජනක රජතුමා කොහි ද?
දණ්ඩායන - වසිෂ්ට හා වාල්මිකී යන දෙදෙනා හා බොහෝ වේලාවක් සිට දැන් ඔහු අසපුවෙන් පිටත ගසක් මුල ඉඳගෙන සිටිනවා. ඒ ඔහු.......
ඇතුළත ගිනි ගත් වන දෙටු රුකක් මෙන් සීතාව පිළිබඳ මහත් ශෝකයෙන් තැවෙමින් සිටියි.
(නික්ම යති)
මිශ්රි විෂ්කම්භය යි.
⋆
74 ශ්රී් භවභූතීන්ගේ
(දැන් ජනක රජ එයි)
ජනක - දරුවාට එබඳු මහත් විපතක් සිදුවිය. ඒ දරුණු විපතින් හටගත් දුකින් වණ වු හදවතක් ඇත්තෙමි තියුණු මුවහත් ඇති අවියකින් කපන්නාක් මෙන් ද, කියතකින් ඉරන්නාක් මෙන් ද ඒ ශෝකය නැවත නැවතත් අලුත් වෙයි. එය සංසිදීමකට පත් නොවෙයි. දුකකි! මෙබඳු නොඉවසිය හැකි, වහා ජරාවට පමුණුවන දුක් වලින් ද, දොෙළාස් දින උපවාස කිරීම, චන්ර් වතයණ ව්ර්තය වැනි තපස් කර්ම,යන් ගෙන් ද, මහත් සේ වේලන ලද මේ ශරීරය අද තෙක් දැවෙමින් පවතියි. තවමත් එය ඇද නොවැටීම පුදුම සහිත ය.
සිය පණ නසා ගන්නා ජනයෝ අන්ධාකාරයෙන් වැසී යන්නෝ ය. ඔවුන්ට පරලොව ද සූය්යා අන රහිත ලෝකයක් වේ යයි ඍෂිහු කියත් අවුරුදු බොහෝ ගණනක් ගත වීත්, නිතර එයම සිහිට නැඟෙන බැවින් නැවත නැවතත් අලුත්වීම නිසා පැහැදිලිව වැටහෙන ඒ දරුණු දුක මගේ හදවතින් ඉවත්වන්නේ නැත. සංසිදීමක් ද නැත. අම්මේ සීතා, දෙවියන් පිදී මෙන් ලැබගත් මගේ එකම වස්තුව, ඔබ ඉපදවූ දෛවය මෙබඳු ගෝචනීය දශාවකට ඔබ පෙරලුවේ ද? එයින් හටගත් ලජ්ජාව නිසා කැමති සේ හඬා වැලපෙන්ට පවා නුපුලුවන. අනේ දුව! ළමා කල, නිකමට හඬන සිනාසෙන වේලාවන් හී බැබලුණු මොළකැටි කිරිදත් කීපයකින් යුත් ඔබගේ ළදරුමුහුණත්, ගොත ගසමින් හිට හිට කී හුරතල් බොළඳ වචනත්, හා! හා! සිහි නොවන්නේ කොයි දවසේ ද? කිනම් මොහොතේ ද?
අහෝ! පින්වත් මහී කාන්තාව, හැබෑට ඔබ ඔපමණටම තද ද?
උත්තරරාම චරිතය 75
එම්බා අග්නිය, ඔබ සීතාගේ මහාත්ම ගතිය දන්නෙහි. අරුන්ධ තිය ද දනියි, වසිෂ්ට මුනි තුමා දනියි, සූය්ය් තෙමේ දනියි. ගංගා නදියි, සියලු මුනිහු ද දනිති. විද්යායවට භාෂාව මෙන් ඔබට ඉපදවූ, ගින්නට වැදීමෙන් තම පිරිසිදු බව ඔප්පු කළ ඔබගේ ම ඒ දුවගේ මෙවැනි හිංසාව කෙසේ නම් ඉවසා සිටින් නේද?
මහා දේවී වරුනි, මෙසේ මෙසේ එන්න!
ජනක - ආ! ගෘෂ්ටියා විසින් මඟ පෙන්වනු ලබන අරුන්ධුතී භවතිය................
(නැගිට)
දේවි යයි කියන්නේ කාට ද? (විමසා බලා) හා! හා!! දශරථ රජුගේ ධර්ම පත්තිය වූ මා ප්රිසය යෙහෙළී, කෞශල්යා , මේ කොයින් ද? ඇය දුටු කවරෙක් මේ ඇයම යයි විශ්වාස කෙරේද් ද?
මෝ දශරථ රජුගේ ගෙදර සිරිකත මෙන් සිටියා ය. නෑ! ඇය සිරිකත මයි. ඇයට උපමාන පදයක් යොදන්නේ කුමට ද? අවසනාවකි. ඉරණමේ හැටි! දැන් ඇය අනිකක් වගේ ය. දෛවයේ බලපෑම කෙබ ඳුද? ඕ කිසියම් විකාරයකට පත්ව සිටියි.
මේ මගේ යෙහෙළිය පෙර රූපවත් බවට පැමිණි උත්සවයක් මෙන් සිටියා ය. බලවත් දුකකින් පීඩා ලැබීමෙන් ඇය මෙබඳු දර්ශ නයකට පත් වූවා විය යුතුය.
(දැන් අරුන්ධතී, කෞශල්යාී හා කඤ්චුකී ද එති)
අරුන්ධතී - තමන්ම පැමිණ විදෙහාධිපතියා දැකිය යුතු යයි වසිෂ්ට ඹබලාට නියම කළ බව නොකියෙම් ද? මා පිටත් කර හැරියේ ද ඒ නිසාම ය. එසේ ඇති විටත් පියවරක් පාසාම ඔය සැකය මොකද?
76 ශ්රීම භවභූතීන්ගේ
කඤ්චුකී - දේවී, ධෛය්ය් ය උපදවා ගන්න. භගවත් වසිෂ්ටගේ නියමය ඉෂ්ට කරන්න යයි කියමි.
කෞශල්යාන - මෙබඳු කාලයක මිථිලාධිපති රජතුමා දැකිය යුතුය. ඒ සමගම සියලු දුක් මතුවී එයි එවිට මුලින් ඉගිලී ඉහළ නගින්ට වන හදවත රඳවාගන්ට නොහැකි ය.
අරුන්ධතී - ඒ ගැන නම් කවර සැකයක් ද?
දරුවන් ඇත්තා වූ මිනිසුන්ට වෙන් ව සිටි ප්රිකය ජනයන් දුටු කල්හි දහස් ගණන් රළ පතර වැනි නොයිවසිය හැකි තරංග වශයෙන් නැගී එයි.
කෞශල්යාන - මගේ වධුව (යෙහෙළිය) වනගත වූ කල්හි ඇගේ පිය රජතුමාගේ මුහුණ බලන්නේත් කෙසේ ද?
අරුන්ධති - ඔබලා හා මහත් සම්බන්ධ( කම් ඇති , ජනක රාජ වංශයෙහි උපන් යාඥා වාල්ක්යන මුනිතුමා යමෙකුට වේදන්ත ධර්මකය ඉගැන්වීද?
කෞශල්යාඥ - අර ඉන්නේ මගේ වධුවගේ පියා වු නොවෙනස් සිත ඇති, නගුල කොඩි සලකුණ කොට ගත් විදෙහාධිපති රජතුමා නොවේ ද? ප්රීිතියෙන් යුක්ත පසුගිය දවස් සිහියට නැගී එයි අහෝ! දෛවය! අද ඒ සියල්ලම නැත.
ජනක - (පැමිණ) පින්වත් අරුන්ධතිය, සිරධ්වජ විදෙහාධිපති රජ ඔබට නම්කාර කරයි.
ඥානයට නිධානයක් බඳු පවිත්රැ පුරුෂයනට උතුම් පුරාණ කුල ගුරු උතුමනට ගුරු තරු වූ ඔබගේ ස්වාමියා ද තුන් ලොවට එකම මඟුල් හලක් වැනි ලෝක පුජ්යප වූ උෂසා නම් දේවතා ව බඳු ඔබතුමිය ද හිස බිම ඔබා වඳිමි.
උත්තරරාම චරිතය 77
අරුන්ධති - ඔ බගේ මේ වචන වල ආලෝකය ඔබ තුළ ම ප්ර කාශ වේවා! ඒ ජගත් නිර්මාපක දෙවිතුමා “එයට ඇතුළු වන සියලු දොස් දුරලා” ඔබ පවිත්රර කෙරේවා!
ජනක - ආය්ය් මේ ගෘෂ්ට, රට පාලනය කරන්නාගේ මව සුවසේ සිටින්නී ද ?
කඤ්චුකී - (යටි හිතින්) ඉතාමත් දරුණු ඇනුම් පදයකි. (එලිපිට) රාජ ඍෂියාණෙනි, කෝපයෙන් ම බොහෝ කලක පටන් හැර දමා සිටි රාම භද්රියා නොදැක්මෙන් දුකට පත්ව සිටින දේවියට තදින් දුක් දීමට සුදුසු නොවේ. රාමභද්ර යාට ද කිසියම් දෛව දුර්විපාකයකි. එය නම් හාත්පස සිටින පුරවැසියන්ගේ පිළිකුල් කටයුතු වචනයි. රජතුමා එය වඩාත් දරුණු බවට පමුණුවයි.
ජනක - (කෝපයෙන්) අපගේ පරපුර ගින්නෙන් ශුද්ධ කරන්ට හදන ඔහු කවු ද? මෙහෙම කියන ජනයා විසීන් ද රාමයා විසින් ද පිරිහීමට පත් කරන ලද අපි පිරිහීමට ම යමු.
අරුන්ධතී - (සුසුම් ලා) ඒක එහෙමයි ගින්න යනු සීතාට සුලු වචනයකි සීතා යන්නම සෑහෙයි. හා දුව! මගේ දරුවෙක් හෝ ශිෂ්යාීවක් වෙහි. එය එසේ තිෙබ්වා. ඔබගේ ගින්නෙන් පිරිසිදු වීම පිළිබඳ පුවත මගේ භකිතිය දැඩි කරවයි. ළදරු බව හෝ ගැහැණු බව වේවා! ඔබ ලෝකයා විසින වැඳිය යුතු වෙයි. ගුණවතුන් කෙරෙහි ගුණවත් බවම පූජ්යි වෙයි. ලිඞ්ගය හෝ වයස ගණන් ගත යුතු නොවේ.
කෞශල්යජ - අනේ! වේදනාව මා විනාශ කර දමයි.
(කියමින් මුරුත්තා වෙයි)
ජනක - අනේ! මේ මොක ද?
78 ශ්රී භවභූතීන් ගේ
ඇරුන්ධති - රාජ ඍෂිය, වෙන කුමක් විය හැකිද?
ඒ රජ, ඒ සැපය, ඒ දරුවා, ඒ දවස යන මේ හැම මිත්ර වූ ඔබ දුටු කල සිතේ පහළ විය. මේ දරුණු විපාකය දුටු කල ඔබගේ යෙහෙළිය මුළා නොවන්නීද ? ඔව්! පුර ස්ත්රිවන්ගේ සිත මලක් මෙන් සියුමැලි වෙයි.
ජනක - අපෝ! නපුරෙක් විමි. ඒ මම කලකින් දුටු ප්රිසය මිත්රබයාගේ බිරිඳ රළු ඇසින් බැලුවෙමි.
ඒ සම්බන්ධ්ය ප්රවසංශනීය . ඒ යහළුවා ද උතුම් ය. ඒ සිත ද නිර්මලය. ඒ ප්රීනතිය ද සම්පූර්ණර ජීවිත ඵලය විය. ශරීරය හෝ ආත්මය හෝ එයටත් වඩා අධිකතර දෙයක් හෝ වේවා ඒ හැම දශරථ මහරජ තුමාට වඩා මට වටිනා දෙයක් නො වි ය.
දුකයි, දුකයි! මේ ඒ කෞශල්යාද ම යි.
මැයගේ හෝ ඇගේ සැමියා ගේ හෝ යම් රහස් සාකච්ඡාවක් වී නම් වෙන් වෙන්වම ඔවුන්ගේ දෝෂාරොපණයට ලක්වෙනවාට සැකයක් නැත. ඉන් පසුව කෝපය ප්රසසාදය මට අයත් විය යුතුම ය. එහෙයින් එය සිහිකරන්නේ කුමටද? එය සිහි කිරිමෙන් දැවෙන හදවත වඩ වඩාත් දැවීම පමණකි සිදුවන්නේ.
අරුන්ධතී - ආඃ! මොන දුකක් ද ? මැගේ හෘදය ස්ඵන්දෝනය නැවතී දැන් බොහෝ වේලාවකි!
ජනක - හා ප්රිිය යෙහෙළිය!
(කියමින් කෙන්ඩියෙන් දිය ඉසියි)
කඤ්චුකි - දෛවය පළමු කොට මිතුරකු මෙන් සැපවත් විලාසයක් ප්රෘකට කෙරෙමින් පසුව නිකරුණේ පළමු ක්රමමය පෙරලා දමා දරුණු සිත් වේදනාවන් ඇති කරයි.
උත්තරරාම චරිතය 79
කෞශල්යාි - (සිහි ලැබ) හා! දරුව ජානකී, ඔබ කොහි ද? අභිනව විවාහ ශ්රීකය පැමිණීමෙන් එකම මඞ්ගලයක් බවට පැමිණි, කෞමදි චන්ර් යා මෙන් ශෝභන වූ පිපුණු සුදු නෙලුමක් වැනි ඔබගේ මුහුණ සිහියට එයි දරුව, නැවතත් මා වෙත එන්න. මගේ ඔක්කේ ඉඳගන්න. දශරථ මහරජතුමා හැම විට මෙසේ කියයි. ‘මේ සීතා රඝුවංශිකයන්ගේ යෙහෙළියකි. එහෙත් මගේම දුවකැයි මට සිතේ.”
කඤ්චුකි - දේවිනි, ඔබ කියන සැටිමයි. ඒ රජුෙග් පුතුන් පස් දෙනාගෙන් රාම ඔහුට විශෙෂයෙන් ප්රිතය ය . තම දුවරුන් සතර දෙනාගෙන් සීතා හැර අනිකක් ඔහුට ප්රිඑය නොවීය .
ජනක - හා! දශරථ රජුගේ ප්රි ය සබිය! මෙසේ හැම අයුරින්ම හෘදයඞ්ගම වූයේ හිය . අමතක කරන්නේ කෙසේද?
විවාහ සම්බන්ධ ය ඇතිකළ කන්යාසවගේ මව්පියෝ ඉතා ම ළං නෑයෙකු වූ බෑණාට සැලකිලි දක්වති. ඒ සැලකිල්ල මා කෙරෙහි විපරීත විය. එබඳු ඔබ කාලය විසින් හැර දමන ලදී. සම්බන්ධරයේ මුල හේතුව වූ කන්යාටවද දක්නට පවා නොවීය. මෙසේ ඇති විට මේ ජීවලෝක නැමති නරකයෙහි පාපී වූ මගේ ජීවත්වීමට නින්දා වේවා.
කෞශල්යාන - දරුවා ජනකී, කුමක් කරම්ද? දැඩි වජ්රුලේප යකින් බැඳුනාක් මෙන් නිශ්චලව සිටින එහෙයින්ම මළාක් මෙන් ජීවත් වන අවාසනාවත් මගේ ජීවිතය තවමත් මා හැර නොයයි.
අරුන්ධතී - රැජින, හිත සනසා ගන්න. හිත තුළ වූ උණු සුම නවතා ගත යුතුය. ඍෂ්යර ශෘඞ්ග ආශ්රසමයේදී ඔබ ගේ කුල ගුරුතුමා කී වචන සිහි කරන්න. ඔබ එ වචන පිළිගත්තාය. අවසානය මඞ්ගල සහිතම වේ .
80 ශ්රී භවභූතීන්ගේ
කෞශල්යා් - සියලු බලාපොරොත්තු වලින් දුරුවූ මට එවැන්නක් කෙසේ වේද?
අරුන්ධතී - රාජිණිය, එසේ නම් කුමක් සිතන්නේ ද? එහෙනම් ඒ කීම බොරුද? රාජ ස්ත්රියය, එසේ සිතිය යුතු නොවේ. පර බ්රොහ්මාලෝකය පහළ වුණු බ්රාාහ්මණ යන්ගේ කියමන් ගැන සංකා නොකට යුතුයි. බමුණන්ගේ වචන වල මඞ්ගල ශ්රී යක් තිබේ. නිෂ්ඵල වන එක වචනයකුත් ඔව්හු නොකියති.
(සැරසුම් හලෙහි කලිකලයකි. සියල්ලෝ ඇහුම් කන් දෙති.)
ජනක - ආ! අද නිවාඩු දිනය කිසි ප්රී්තියෙන් ක්රී ඩා කරන ශිෂ්යකයන්ගේ ගෝසාවකි එය.
කෞශල්යා - ළමා කාලය සැපයෙන් පිරිණකි. අම්මෝ! මොවුන් අතර සිටින, ළමා කල රාමාගේ වැනි බොළඳ දඟකාර ක්රිරයාවන්ගෙන් හා අවයවයන්ගෙන් මගේ ඇස් සිහිල් කරන මේ ළමයා කවුද?
අරුන්ධති - (යටි හිතින් - මහත් ප්රීිතියෙන් ) භාගී රථිය විසින් දන්වන ලද කනට අමාවක් වන රහස මෙයයි. මොහු කුශ - ලව යන දෙදෙනාගෙන් කවරෙක්දැයි නො දනිමි.
නිලුපුල් මල් පෙත්තක් මෙන් සිනිඳු සිළුවක් දරණ, මේ ශිෂ්යනයන් අතර කාන්තියෙන් බබලන මේ දරු පැටියා රඝු පුත්රණයකුමෙන් පෙනේ. ඉක්මණින් දකින්ට ලැබුන, ඇසට අඳුනක් වැනි මොහු කවුද?
කඤ්චුකි - මොහු නම් ක්ෂණත්රි්ය දරුවෙක් විය යුතුය.
උත්තර රාම චරිතය 81
ජනක - එය එසේමයි. මොහුගේ :- හි පගලියෙහි බැදි මොනර පියාපත් සිළුවෙහි හැපෙයි. පිට දෙපස හිය වුරු හැපෙයි. අලු ස්වල්පයකින් වැසී ගිය උර තලයෙහි මුව හමක් එල්ලෙයි. ඉඟටිය මුදු තණ පටිය කින් බැඳි තිබෙයි. යටි කය මදට වත් වස්ත්රෙයකින් වැසෙයි. එක් අතක දුන්නක් හා ජප මාලයක් ද අනික් අතෙහි බෝ ලී දණ්ඩක් ද ඇත්තේය. පින්වත් අරුන්ධතිය, මධ්ය්ස්ථතාව කිම? මොහු කොයිනි පැමිණියෙක් ද?
අරුන්ධති - අපි ආවේ අදමයි.
ජනක - ආය්ය්පි ගෘෂ්ට, මෙය මහත් කුතුහලයකි. එහෙයින් ගොස් වාල්මිකී මුනි තුමාගේන්ම අහන්න. නෑ නෑ, ඔබගේ වැඩි මහල්ලෝ කවුරුදැයි මේ දරුවාගෙන් අහන්න.
කඤ්චුකි - ඔබගේ නියමය.............
කෞශල්යාය - එහෙම කිව්වට එයිද නොඑයිදැයි දන්නෙ කවුද?
ජනක - මේ වැනියෙක් සච්චරිතය කඩ කරයිද?
කෞශල්යාය - ගෘෂ්ටගේ වචන ඇසූ ඒ දරුවා අනෙක් සියලු ළමයින් හැර දමා විනීත ලෙස මෙහි ඒමට සූදානම් වේ.
ජනක - (බොහෝ වේලා බලා සිට) භවත්නි, මේ කිමෙක් ද ? විනීත කමින් තැන්පත්, බාල බැවින් උදාරතා රහිත, උගතුන් විසින් විනිශ්චය කටයුතු, අදක්ෂ්යන් විසින් තේරුම් ගත නොහැකි, මොහුගේ මහිමයෙන් මගේ හිත, කාන්දම් කැබෙල්ලකට යකඩයක් මෙන් ඇදීයයි.
82 ශ්රීග භවභූතින් ගේ
ලව - (පැමිණ)
වයස නියම ලෙස නොදන්නා කල පූජ්ය වෘද්ධනයට කෙසේ ආචාර කට යුතු ද? (මොහොතක් සිතා) මේ නිවැරදි ක්ර මයයි වෘඬයෝ කියති. එසේ කරමි. (ළඟට පැමිණ) මේ ලව ඔබ තුමන්ට සිරසින් ප්රතණාම කරයි.)
අරුන්ධතී හා ජනක - භද්රප, බොහෝ කලක් ජීවත් වෙව!
කෞශල්යත - දරුව, දීර්ඝාේයු ලබන්න.
අරුන්ධතී - එන්න දරුව! (ලව ඇකයේ හිඳුවා ගෙන, යටි හිතින්) වාසනාවකි. මගේ උකුළ පමණක් නොව හිතද පිරවූයෙහි.
කෞශල්යාී - දරුව, මෙහිත් එන්න. (ඇකයේ හොවා ගෙන) අනේ රූපයෙන් පමණක් නොව කට හඩින්ද රාමයා අනුව යයි. ශරීර ස්පර්ශ්යත් ඔහුගේ වගේමයි. දරුව ඔබගේ මුව පියුම බලන්නම්. රාජර්ෂීයෙනි, හොඳින් පරීක්ෂාව කර බලන විට මගේ මුහුණ හා සැසඳෙන බව නොපෙනේද?
ජනක - පෙනේ යෙහෙළිය, පෙනේ.
කෞශල්යාය - අනේ! මගේ හදවත උමතු විය. ඉතින් කට දොඩමළු නොවන්නේ කෙසේද?
ජනක - මේ දරුවා කෙරෙහි සීතාගේ ද රාමගේ ද සම්බන්ධත්වය පිලිබිඹුවුවාක් මෙන් ප්රදකටව පෙනේ. සියලු අවයවයන්ද කාන්තියද එසේමය. කථාව හා විනීත බවද එබඳුමය. උත්පත්තියෙන් හටගත් වාසනා ගුණ යද මොහු කෙරේ ඇත. හා හා! දේවිනි, මගේ සිත සැලෙමින් නොමග යයි.
උත්තර රාම චරිතය 83
කෞශල්යාා - දරුව, ඔබගේ අම්මා ඉන්නාව ද? පියාගේ නම සිහි කරන්ට පුලුවන්ද?
ලව- නැත.
කෞශල්යාද - එසේ නම් ඔබ කාගේ ද?
ලව - ප්ර සිඬ නමක් ඇති වාල්මිකී මුනි තුමාගේ!
කෞශල්යාද - ආ! දරුව, කිවයුත්ත කියන්න.
ලව - මා දන්නේ ඔපමණකි.
[සැරසුම් හලින්]
භවත් භටයෙනි, ‘අසපුව අසල බිම් කට්ටි වලට ඇතුළු නොවිය යුතුය’යි චන්ර් ා කේතු කුමාරයා නියම කරයි.
අරුන්ධතී හා ජනක - ආ! යාග අශ්වයා රැක බලා ගනිමින් චන්ර්’ කේතු ළමයා මෙහි පැමිණ සිටී. ඔහු දැකගන්ට ඕනෑ! අද හොඳ දවසකි.
කෞශල්යාහ - “ලක්ෂ්්මණ ගේ පුතා අණ කරයි” යන කනට මිහිරි වචනයක් ඇසේ.
ලව - ආය්ය් නේය, චන්ර්රයිකේතු කියන්නේ කවුද?
ජනක - දශරථ වංශයෙහි උපන් රාම, ලක්ෂ්රමණ දෙදෙනා ගැන දන්නවා ද?
ලව - රාමායණයේ කථා නායකයෝ ඔහු දෙදෙනා ය.
ජනක - වෙන කුමක් ද?
ලව - ඔවුන්ුගේ නම් නොදන්නේ මොකද?
84 ශ්රී් භවභූතීන්ගේ
ජනක - ඒ කියන ලක්ෂ් මණගේ පුතා තමයි චන්ර් කේතු
ලව - එහෙනම් උර්මිලාගේ පුතා, මිථිලාධිපති රජතුමාගේ මුණුබුරා!
අරුන්ධතී - දරවා ඒ කථාව හොදින් ඉගෙන ගෙන තිබෙන බව පේනවා.
ජනක - (මොහොතක් සිතා) ඔබ ඒ කථාවට එපමණක් දක්ෂව නම් කියන්න බලන්න ඒ දශරථ රජතුමාගේ පුතුන් ගෙන කීපදෙනෙකුගේ නම් හා ඔවුන්ගේ මව්වරුන්!
ලව - ඒ කථා කාණ්ඩය අප කවරෙකු විසින් හෝ වෙනත් කිසි කෙනෙකුන් විසින් තවමත් අසා නැත.
ජනක - කවියා එය තවම ලිව්වේ නැද්ද?
ලව - ලියා තිබෙනවා. එහෙත් තවම ප්රවකාශ කෙළේ නැහැ. එයින් කිසියම් රසවත් කොටසක් ගෙන නාට්යි ග්ර න්ථයක් සම්පාදනය කළා. වාල්මිකි මුනි තම අතින්ම ලියූ සංගීත ශිල්පයෙහි අධ්යාක්ෂ.ක වූ භරත මුනීන්ට දුන්නා.
ජනක - ඒ මොකට ද?
ලව - ඒ භරත මුනිතුමා එය අප්සරාවන් සහාය කොට ගෙන රඟ දක්වතියි සිතා විය යුතුයි.
ජනක - මේ සියල්ලම අපට ඉතාමත් රහස් කරුණුය.
උත්තරරාම චරිතය 85
ලව - ඒ ගැන භගවත් වාල්මිකි ගේ ආසාව ඉතා මහත් ය. ඒ පොත අත වැසියන් කිප දෙනෙකු අත භරත මුනිහුගේ අසපුවට යවන ලදී. එසේ යන අතවැසියන්ට ඇති වන ප්රනමාදයන් වලකනු පිණිස දුන්නක් රැගත් මගේ සහෝදරයා ද පිටත් කළා.
කෞශල්යාග - දරුව, ඔබට සහෝදරයෙකුත් සිටිනවා ද?
ලව - ඉන්නවා ඔහුගේ නම ආය්ය්න් කුශ!
කෞශල්යාග - වැඩුමලා යැයි සිතමි.
ලව - ඔව්! උපන් විදියෙන් ඔහු වැඩුමහලුය.
ජනක - ඔබලා දෙදෙනා නිඹුල්ලුද?
ලව - වෙන මොකද?
ජනක - දරුව, ඒ කතා විස්තරය අවසන් වන්නේ කෙසේද?
ලව - පුර වැසියන්ගේ බොරු චෝදනාවන්ගෙන් කැළඹුනු රජතුමා දරුවන් ලැබීමට ආසන්නව සිටී, දෙවියන් යැදීමෙන් උපන් සීතා දේවිය ලක්ෂීමණ ලවා කැලයට පිටත් කරවීමෙන්!
කෞශල්යල - හා දුව, මහරිමලක් මෙන් සියුමැලි ඔබගේ ඉරණම පෙරලී යාමෙන් තනියම කැලේට වැටුනා!
ජනක - අනේ දුව!
අවමානය, වනගහනය. දරුවන් ලැබීමේ පීඩාවය. හාත් පස හැසිරෙණ නපුරු සත්තුය යන මේවායින් නැති ගත් ඔබට පිහටක් ලැබෙන්ට ඇතැයි සිතමි.
86 ශ්රී් භවභූතීන්ගේ
ලව - ආය්යා ව, මේ දෙදෙනා කවුද?
අරුන්ධතී - මේ කෞශල්යා . මේ ජනක.
ජනක - අහෝ! පුර වැසියන්ගේ අකාරුණික කමක හැටි! ඒ වගේම රාමගේ ඉක්මන් කම! මා ජීවත්ව සිටියදී දරුවා වෙත හෙනයක් මෙන් කඩා වැටුණ මේ විපත ක්රොකධයෙන් දිලිහීමටත් ශාපයෙන් හෝ චාපයෙන් (දුන්නෙන්) පළි ගැනීමටත් සුදුසු කරුණකැයි සිතමි.
කෞශල්යාෙ - පින්වතිය, රැකගන්න - රැකගන්න. රාජ තාපසයා කෝපවිය.
ලව - පරිභවයට පත් මහතුන්ගේ පළි ගැනීම නම් ප්රාගයශ් චිත්තයයි
අරුන්ධතී - රජතුමනි, ඔබගේ දරුවූ රාමද දින ජනයාද ඔබ විසින් රැකිය යුතුය.
ජනක- නොහොත් මගේ රාම නැමැති පුත්රේ භාණ්ඩයද බොහෝ බමුණන් හා ළදරුවන් ද මහල්ලන් හා ගැහැනුන්ද පුරවැසි ජනයාද මගේමය. එහෙයින් රඝු පුත්රහයා කෙරෙහි වූ කෝපය සංසිදේවා.
(ශිෂ්යෙයෝ ග්රාකන්තව පැමිණ)
කුමර ,කුමාර! අශ්වයා අශ්වයා යයි කියන මොකෙක්දෝ යකෙක් ගමට වැදී සිටිතියි අසන්ට ලැබුනා දැන් අපිද ඌ දැක්කා.
ලව - අශ්ව අශ්ව යයි සිවුපාවුන්ගේ නම් වලත් යුද්ධයෙහි දිත් කියනු ලබන වචනයකි. ඔබලා දුටු යකා මොන වගේ ද?
උත්තර රාම චරිතය 87
ශිෂ්ය යෝ - ඕයි අහන්න.
පස්සෙන් ලොකු වල්ගයකි. එය නිතර සොලවයි. දිග බෙල්ලකි. කකුල් සතරකි. තණ කොළ කයි. අඹ ගැට පමන බෙටි හලයි. තව විස්තර කිමෙන් මොන වැඩක් ද? ඌ දුවමින් යයි. එන්න එන්න ගිහින් බලමු. (මෙසේ කියමින් දෑතින් අදිත්)
ලව - (කුහුලින්) ආය්යාමින ව බලන්න. මේ අය මා අදිනවා! (කියමින් වහා පිටවී යයි)
අරුන්ධති හා ජනක - දරුවාට මහත් පුදුමයකි.
කෞශල්යාි - වන වැසි ළමයින්ට සුදුසු කතාවෙන් ඔබද අපිද ප්රී ති වූයෙමු. ඔහු දෙස බලා සිටි මා රැවටුණේ යයි සිතමි. එහෙයින් පලා යන මේ දරුවා දෙස අන් තැනෙක සිට බලා සිටිමු.
අරුන්ධති - ඔහු ඉතා වේගයෙන් බොහෝ දුරට දිවීය. දැන් බලා සිටින්නේ කොහොමද?
කඤ්චුකී - (පැමිණ) මේ අවසරයෙහි ඔබලා විසින් මෙය දත යුතුයයි භගවත් වාල්මිකී දන්වයි.
ජනක - මේක කුමක් වුවත් ඉතා ගැඹුරු දෙයකි. පින් වත් අරුන්ධතී, යෙහෙළී කෞශල්යාා, ආය්ය්ින් ගෘෂ්ට, අපි ගොස් භගවත් වාල්මිකි දකිමු.
(මෙසේ කියමින් පිටව යති.)
ශිෂ්ය යෝ - (පැමිණ) කුමාරය, මේ පුදුමය බලන්න.
ලව - දැක්කා තේරුම් ගත්තා. මේ අශ්වමේධ යාගයකට කැප කළ අශ්වයෙකි.
88 ශ්රී භවභූතීන්ගේ
ශිෂ්යීයෝ - දැන ගත්තේ කොහොමද?
ලව - මෝඩයෙනි, ඔබලා ඒ කාණ්ඩය කියවූයේ නැද්ද? ඇයි පෙනෙන්නේ නැද්ද? සිය ගණන් යුද ඇඳුම් ලා ගත්තවුන්, පොලු ගත්තන් හා දුනු ගත්තන් මේ අශ්වයා රැකීමට සිටිනා බව? මේ වගේ වෙනත් හමුදාවක් පෙනේ ද? මේ ගැන තවත් සැක ඇත් නම් අහන්න.
ශිෂ්ය යෝ - භවත. මොකට මේ අශ්වයා මෙසේ පිරිවරා සිටින්නේ ද?
ලව - (මහත් ආසාවෙන් යටි හිතින්) අශ්ව මේධය යන නම මුළු ලොව ජය ගන්නා ක්ෂදත්රිහයන්න්ගේ බලවත් බව උර ගා බලන උරගලකි.
[සැරසුම් හලින්]
මේ අශ්වයා සප්ත මහා ලොකයෙහි අසහාය වීරයා වූ රාවණ කුලයට සතුරු වූ රාමගේ කොඩියයි. නොහොත් වීර ඝෝෂාවයි.
ලව - (ගර්වියෙන්) හා පුදුමයි! ජ්වලිත වචන!
ශිෂ්යයයෝ - කුමාරයා නුවණැත්තෙකු බව කිව මනාද?
ලව - භවන්ති, මේ වගේ කෑ ගසන්නේ කිම? පොළොව ක්ෂොත්රිූයයන්ගේන් තොරද?
(සැරසුම් හලින්)
ඕයි! ඕයි! මහ රජතුමාට ක්ෂිත්රිනයයන් කොයින්ද?
ලව - චිඃ මෝඩයා!
නැත්තේ මොකද? ක්ෂිත්රිටයයෝ සිටිත්. දැන් ලොවට ඇති භය කුමක් ද ? තොපගේ ඒ කොඩිය අන් තැනකට ගෙන යමි.
උත්තර රාම චරිතය 89
ළමයිනි, මේ අශ්වයා වට කර ගෙන ගල් කැට වලින් දමා ගසමින් දක්නව්. මොහු රෝහිත මෘගයන් ගෙන් එකෙක් වේවා අපට කිම?
පුරුෂයෙක් - (පැමිණ, කෝපයෙන්) චිඃ චපලයා, මොකක්ද කීයේ? මේ ආයුධ පේළිය තියුණු සේ මුවහත්ය. ළදරුවකුගේ වුවද ආඩම්බර වචන ඉවසන්නේ නොවේ. චන්ද්රරකේතු කුමාරයා දමිතයෙකි. ඔහු මේ අපූරු වනයෙහි සිරි බැලීමේ ශීත යොදා සිටියි. ඔහු එන්ට පෙර මේ වන ලැහැබින් වහා පිටවී යව්.
ශිෂ්ය යෝ - කුමාරයා, අශ්වයාගෙන් අපට කිසි ප්රෙයෝජනයක් නැත. දුනු නගන හඬ ද, දිලිසෙන අවි පෙළ ද කුමාරයාට තර්ජනය කරයි. ආශ්රහමය ද මෙයින් බොහෝදුරය. එහෙයින් එන්න. මුවන් පැන යන රිතියෙන් පළ යමු.
ලව - මොන ආයුධ ද ගුගරන්නේ?
(කියමින් දුනු දිය නඟයි)
දුනු දිය නැමැති දිවින් වෙලාගත් දුනු මිටි කොණ සපා ගැනීමෙන් ගුරු ගුරු යන හඬක් ඇසේ යමයාගේ ඇණුම් ඇරීමක් වැනි ගෝසාවක් නගන මේ දුනු කුහරය මැදට මේ ඊතලය කවලයක් වේවා!
(මෙලෙසින් කරමින් හැම දෙන නික්ම යති)
සතර වන අඞ්කය යි. _______