Jump to content

එළු අත්තනගලු වංශ විවරණය-විවරණය iv

Wikibooks වෙතින්

දස වන පරිච්ඡෙදය.

1. අබ්භොකාසිකඞ්ගය - අභ්ය,වකාශික අඞ්ගය. බුදුන් විසින් නියමිත ධූතාඞ්ග තෙළෙසින් දස වන අඞ්ගය. මේ අඞ්ගය පුරන්නහු විසින් ගෙයෙකැ හෝ රුක් සෙවණෙකැ හෝ නො වැ අභ්ය වකාශයෙහි (එළිමහනෙහි) විසියැ යුතු වේ. සමාදන් වැ - (අඞ්ගය පිළපදිමි යි) ගෙනැ. විදර්ශූනා - විපස්සනා සංස්කාර යන් ගේ විවිධ වූ අතිත්යකතාදිය දකිනු යි විදර්ශදනා නමි. සියලු සංස්කාර ධර්මකයන් ගේ අතිත්යිතා, දුඃඛතා, අනාත්මතා නුවණින් දැකීම විදර්ශ නාව යි. වඩා - වර්ඬමනය කොටැ. ගුගුරුවා - ගජීනය කරවා. භූමි ඝොෂයෙන් - පෘථිවි ගර්ජ නයෙන්. අහස් කුස් - ආකාශ කුක්ෂිරය. සකල ක්ලෙශයන් - සියලු කෙලෙස්. සිත කෙලෙසන්නා වූ රාගාදි පාපයෝ කෙලෙස් නම් වෙත්. ප්රශඟීණ කොටැ - ක්ෂ ය කොටැ. මැඬැ විනාශ කොටැ. රහත් වූ සේකැ- අර්හශත් බවට පැමි‍ණීසේකැ. ‘අර්හ‍ත්’ වීම නම් නැවැතැ උත්පත්ති යක් නැති වන ලෙස සියලු කෙලෙස් සිඳැ දැමීම යි. මධ්ය’රාත්ර් වේලෙහි - මැදි රෑ වේලෙහි. ‘මධ්ය‍රාත්රම’ ‘මධ්යවරාත්රි්’ යන ශබ්ද ද්වයය මැ එකාර්ථම යි. භයානක වූ - භය උපදවන්නා වූ. නිදි - නින්ද. ‘නිදි’ යනු ශිෂ්ට ප්ර යොග නො වේ. ඒ නිවරද නම් එක බසෙහි ‘නිද්ද’ යනු වියැ යුතු. ‘නින්ද’ යනු නො වියැ හැකි. නො බව මැනැව - භය නුවුව මැනැව. කිවු - කියුවා යැ. අස් වැසූ - සැනැසුවා ය.

3. සෙසු - ඉතිරි. අනෙක්. ඇම දෙනා - යන තන්හි ‘ඇම’ යනු ‘හැම’ යන්නෙහි ‘හ’ කාර ‍ෙලාපයෙන් ශෙෂ වූ ශබ්දය යි. පසඟ - (පස් + අඟ) පඤ්චාඞ්ගය. දෙ දණ දැත සහ හිස. පිහිටුවා - (බිමැ) තබා. විචිත්රු වූ - විසිතුරු වූ චිත්රඞකර්මා්න්තයෙන් - සිතුවමින් රන් කම් - ස්වර්ණහ කර්මා න්ත. රනින් කළ කැටයම් ආදිය. තාමුපත්ර්මය - තඹ පතින් කළ තඹ තහඩුවලින් තනන ලද. උළින් - උළුවලින්. සොයවා - වස්වා. පියසි උළින් වැසීම් ‘උළු සොයනු’ නමි. දිව්ය විමානයක් - දිව්ය් ලොකයෙහි වූ විමානයක්. ක්ෂීය කරණ ලද - ප්රළඟීණ කරන ලද. සිඳින ලඳ. කාමාශ්ර්වාදි - කාමාශ්රළවය මුල් කොටැ ඇති. කාම + ආශ්රලව = කාමාශ්රසව. මහත් වූ සසර දුක් දෙන බැවින් කාමාදීහු ‘ආශ්රිව’ නම් වෙත්. චතුරාශ්රනවයන් - ආශ්රරව සතර. (1) කාම, (2) භාව, (3) දෘෂ්ටි, (4) අවිද්යාබ යන මොවුන්. තෙසු - සෙසු.



130 එළු අත්තනගලු වංශ (10 ප. 4-5. 11.ප. 1.

4. සිරිවන්හි - යනු ‘සොර’ යන අර්ථසයෙහි මෙහි යෙදිණ. අර්ථිය ලැබීමට හෙතු අප්රිකට යි. උද්ධත - උඩඟු. ඉපැයූ - උපයා ගත්. ‘උපය’ ධාතු යි. හස්තප්රාෙප්ත කොටැ ගෙනැ - අත්පත් කොටැ ගෙනැ. අයිති කොටැ ගෙනැ, මැඬැ -පරදවා. බලි වැ ගෙනැ - බලවත් වැ. මෙහි ‘ගෙනැ’ යනු විශෙෂාථියක් හඟවන්නේ නොවේ. සිතුවක් - සිතු සිතු දැයක්. පලසෙවෙණි වලැ - පියසියෙහි සොයන ලද උළුවලැ. රන් පත් - ස්වර්ණන පත්රස රන් කොළ. විධ්වංසනය - විනාශය. නැති කිරීම.

5. චර පුරුෂයන් - අනුන් ගේ රහස් සොයන පිණිස වෙස් වළා යන මිනිසුන්. ඔත්තු කාරයන්. මේ කර්‍ොයයෙහි නියුක්ත යනට සංස්කෘතයෙහි ‘චර’ ‘චාර’ ‘චරක’ යනාදිය නම් වේ. දාන - පඬුරු දීම. සාම - සමඟි වීම. භෙද - ඔවුනොවුන් කේළාම් ආදියෙන් බිඳීවීම. ත්රිමවිධ උපායෙන් - තුන් ආකාර උපායයෙන්. රජුන් ගේ උපා‍යයෝ සතර දෙනෙකි. සතර වනු දණ්ඩය යි. දඬුවම් දීම යනු එහි අර්ථන යි. සොරුන් ඔවුනොවුන් හා බිඳුණු පසු එය ද මෙහි යොදන ලදි. නිග්ර හ - දඬුවම්. ආඥා බෙර ලවා - අණ බෙර හසුරුවා. ‘සොරහු’ නිග්රලහ කරන ලද්දෝ යැ. දැන් රට වැස්සනට භයෙන් නැත්තේ යැ. යන ප්‍රවෘත්තිය දන්වා. ප්ර්කෘතිමත් කරවා - මුලින් තුබුණු ආකාරයෙන් යුක්ත කරවා. අල්ත් වැඩියා කරවා. විදා ගන්නා :- ගලවා ගන්නා. එළූ හ යි - හෙළූ හ යි. බිඳැ දැමු හ යි.

ප්රාරසාදොත්පත්ති - (ප්රා සාද + උත්පත්ති) පහය ඇති වීම. __________ එකොළොස් වන පරිච්ඡෙදය

1. ශ්රීඡමත්වූ - ශ්රී‍යෙන් යුක්ත වූ . උතුම් වූ . අඞ්ගනාවට - ස්ත්රි්යට. අලඞ්කාරාභරණ වූ - (අලඞ්කාර + ආභරණ වූ.) විසිතුරු පලඳනා වූ. ලඞ්කාඞ්ගනාවට අලඞ්කාරාභරණ වූවෝ නරෙන්ර්ාර යෝ යැ. විමලතර - ඉතා පිරිසිදු. කුසල සමෘද්ධියෙන් - පුණ්යභ ක්රි යාවන් ගේ සම්පූර්ණමත්වසයෙන්. ත්රිසවික්රරමාතික්ර්ම වික්ර‍මයෙන් - විෂ්ණුහු ඉක්මැ වූ වීර්යගයෙන් (ශුර භාවයෙන්) ‘බලි’ නම් අසුරයා ත්රි්වික්රාමයෙන් හෙවත් තුන් පිය‍වරෙකින් දැමූ (දමනය කළ) හෙයින් විෂ්ණු තෙමේ ‘ත්රි්වික්රාම’ නම් වේ. ‘වීක්ර ම’ යනු පියවරට ද නමි. ත්රිනවික්රරම + අතික්ර ම = ත්රිවවික්ර මාතික්රරම, ‘අතික්ර්ම’ නම් ඉක්මැවීම. (පැරැදැවීම) යි.


11. ප. 1.) වි ව ර ණ ය 131

“විෂ්ණුහු ගේ වික්ර මයටත් වඩා මහත් වූ වික්ර මයෙන්” යනු අර්ථ යි. ත්රිවවික්ර්මාතික්රඩම වික්ර මයෙන් යුක්ත වූවෝ ද නරෙන්ර්ථ යෝ යැ. පෙරැ බලි නම් මහා බලවත් අසුරයෙක් වී. හේ මුළු තුන් ලොව දිනා දෙවියනුදු පෙළී යැ. දිව්යලයෝ පෙළුණාහු විෂ්ණු දෙවයා වෙතැ එළැඹැ අභය යැදිය හ. විෂ්ණු දෙව තෙමේ වාමනාවතාරයෙන් මනු ලොවැ ඉපැදැ යාචක වෙශයෙන් බලි අසුරයා කරා පැමිණැ තුන් පියවරක් පමණ වූ බිමක් ඉල්වා සිටියේ යැ. දානයෙහි අතිශයින් ඇලුණා වූ අසුරයා ද “ඉතා මැනැව ගනුව” යි කී යැ. ඉක්බිති අතිවිශාල වෙශයක් මවා ගත් විෂ්ණුහු විසින් එක් පියවරෙකින් සියලු භූ ලොකය ද දෙවැන්නෙන් සියලු ස්වර්ගහය ද වසා තුන්වන පියවර ඔසවන ලද. එ කලැ අසුරයා ද විෂ්ණු දෙවයා හැඳිනැ හිස නමා සිටියෙන් විෂ්ණු දෙව තෙමේ ඒ එසැවු පියවර ඔහු ගේ හිස් මුඳුනෙහි තබා ඔහු සහ පිරිවරින් පාතාලයට පලවා එහි රජය දින. අනෙක - නොයෙක්. බොහෝ . අ + එක = අනෙක. එක නො වන්නේ. ලඞ්කාධීශ්වර - (ලඞ්කා + අධි + ඊශ්වර) ලංකාවට අධිපති ප්රවවරතර - ඉතා උතුම්. නරෙන්ර්ා සමූහයා ගේ - රාජ සමූහයා ගේ නර + ඉන්ර්බලව = නරෙන්ර්ේ . නරනට අධිපති. කීර්ති පුකල්පස්වරූපාවශෙෂ වූ කල්හි - කීර්ති සමූහයා ගේ ආකාරය ඉතිරි වූ කල්හි. පුඤ්ජ = සමූහය. (ස්වරූප + අවශෙෂ = ස්වරූපාවශෙෂ.) අවශෙෂ = ඉතිරි. ‘ඒ නරෙන්ර්මූහ සමූහයා පර ලොව ගිය කල්හි’ යනු භාව යි. ‘කීර්තිශෙෂභාවයට යෑම’ (කීර්තිය ඉතිරි බවට යෑම.) ‘කථාශෙෂභාවයට යෑම’ (කථාව ඉතිරි බවට යෑම) යනාදිය මරණය හැඟැවීමට යෙදේ. මනුෂ්ය යකු මළ කල්හි ඉතිරි වන්නේ ඔහු ගේ කීර්තිය (ඔහු ගැනැ කැරෙන කථාව) පමණක් මැ යැ. පහ වූ - තොර වූ. ධර්මය නීති - යහපත් නීති. ධර්ම)යට අනුකූල ව්ය වස්ථා. පභ වූ ධර්මම නීති ඇති = ධර්ම- නීතියෙන් තොර වූ අධර්ම නීතියෙන් රාජ්යමය කරන. රාජ්ය පරිපාලනොචිත විධාන විරහීත - රාජ්යකය සර්වෙප්ර‍කාරයෙන් පාලනය කිරීමට සුදුසු වූ. විධි (ක්ර ම) නැති. සියලු අන්ද මින් පාලනය ‘පරිපාලන’ නමි. පරිපාලන + උචිත = පරිපාලනොචිත.) ‘උචිත’ යනු ‘සුදුසු’ (‘යොග්යර’) යන අත්ථ් ්ම ඇත්තේ යැ. ‘වීරහිත’ යන්නෙහි අර්ථඋය නම් ‘අත් හැරැ දමන ලද’ (නැත්තා වූ) යනු යි. අප්රචවීණ - අදක්ෂ . මන්දඋභාගධ්යෙ - මඳ වූ හෙවත් අල්ප වූ






132 එළු අත්තනගලු වංශ- (11. ප. 1.

වාසනා ඇති. ‘භාගධෙය’ ‘භාග්යල’ යන මොහු එකාර්ථුයෝ යැ. ‘මන්ද1 භාග්යාඇධික්ය ’ යැ යි සමහරුන් ලියතත් ඒ සම්භාවනීය පාඨයෙක් නො වේ. නරාධිපයන් - (නර + අධිප) නරපතීන්. රජුන්. අධිප- අධිපති - යනු එකාර්ථ යි. තත්සාදෘශ්ය වූ - ඔවුන් හා සමාන වූ. ඒ ඒ රජුනට මැ සෑහෙන. ඔවුනට මැ ඔබින. අමන්ත්රී- වූ මන්ත්රීල ජනයා මන්ත්රීහ භාවයට (ඇමැති බවට.) නුසුදුසු වූ ඇමැති ජනයා. ගුණ යන් හා නුවණින් හා මන්ත්රීී නො වූ, නමින් පමණක් මන්ත්රීන වූ ජනයා. බාහුල්යහ වශයෙන් - බොහෝ සෙයින්. අන්යො න්යධ විරොධිත්වයට - ඔවුනොවුන් හා විරුද්ධ බවට හෙවත් නොසමගි බවට. ප්රාධප්ත වූ - පැමිණි වාසනා ගුණ හීන රජුන් ද ඔවුනට මැ ඔබිනා මන්ත්රීත ගුණ නැති මන්ත්රීරන් ද ඔවුනොවුන් හා විරුද්ධ වූ කල්හි හෙවත් රජුන් ඇමතියන් හා ද, ඇමතියන් රජුන් හා ද නො සමගි කල්හි යනු අර්ථ් යි. පුරාකෘත - පෙරැ කරන ලද. දාරුණ - දරුණු. ඉතා නපුරු. අපුණ්යර ක්රිරයා බල යෙකින් - අකුශල කර්ම් බලයෙකින්. පාප කර්ම-යෙකැ බලයෙන්. නානා දෙශනිවාසි වූ - නොයෙක් දෙශවලැ (රටවලැ) වසන්නා වූ. අවිදිත ශාස්තෘ සාමයය ඇති - නොදන්නා ලද බෞද්ධාගමය ඇති ‍බුඬාගමය නො දත්. අ + විදිත = නොදන්නා ලද. ශාස්තෘ = බුදුහු. සමයය = ආගමය. ශාස්තෘහු ගේ සමයය ශාස්කෘ සමයය යි. ප්ර විෂට වූ මිථ්යාග දෘෂ්ටි නමැති ගහන ඇති වූ - ඇතුළු වූ අසත්යද සමයය නමැති කැලෑව ඇති වූ අසත්යාාගමය නමැති කැලෑවට වැදුණා වූ. ගහනයකට හෙවත් වනයකට ප්රතවිෂ්ට වුවනට යම් සේ මඟ වැරැදේ ද, එමෙන් මැ මිථ්යාය දෘෂ්ටියට ප්රකවිෂ්ට වූවනට ද සත්ය් මාර්ගූය වර දින හෙයින් මිථ්යාප දෘෂ්ටියට ප්රවවිෂ්ට වීම ගහනයකට ප්ර්විෂ්ට වීම වැන්නැ. ශත්රැඅ සෙනා - සතුරු සෙන්. ජම්බූද්වීප ප්රයදෙශයෙන් - සින්ධු දෙශයෙන්. හිමාලය වනයෙහි ඇතැ යි සැලැකෙන මහ දඹ ගස නීසා සින්ධුෙ දෙශය ජම්බූද්වීප නම් වී. ස්වදෙශවතීර්ණහ වැ - (ස්වදෙශ + අවතීර්ණ වැ) සිය රටට බැසැ. මෙ තන්හි සිය රට ලඞ්කා ද්වීපය යි. මෙහි ‘ස්ව’ යනු යෙදූ සේ නො වේ. ඉන් ගැනෙනුයේ ශත්රැ සෙනාවගේ ස්ව දෙශය යි. නෛකාතඞ්කකලඞ්කයෙන් - නොයෙක් දුඃඛ පීඩා දොෂයෙන්. න + එක = නෙක. (අ + එ දෙදෙනාට ඓ.) එක නො වන්නේ ‘නෛක’ යි. නෛක + ආතඞ්ක =





11. ප. 2-3) වි ව ර ණ ය 133

නෛකාතඞ්ක යමක් හෙතු කොටැ ගෙනැ දුකින් ජීවිතය ගත කළ යුතු වේ ද ඒ ‘ආතඞ්ක’ නමි. එ හෙයින් රොග, ශොක දුර්භික්ෂ , ශත්රැ පීඩා ආදි සියල්ලෝ මැ ‘ආතඞ්ක’ නම් හ. මෙහි ලා ගැනෙන්නේ ශත්රැේපීඩා හා එයින් රටෙහි ඇති වන වියවුල් යැ. දොෂයනට ‘කලඞ්ක’ යනු යෙදේ. සංකීර්ණත - ගැවැසී ගත්තක්. නොයෙක් සතුරු වියවුල් ආදි දොෂයෙන් සිරි ලක ගහන වී යැ යනු භාව යි.

2. ඉතා දෘඪ කොටැ - ඉතා දැඩි කොටැ. ඉතා රෞද්රන ලෙස. යුව රජ - දෙවෙනි රජ. ත්රැස්ත - තැති ගත්. රක්ෂාෙ ස්ථාන - රැකෙන තැන්. හරනා ලද - අත් හැරැ ගිය. දනවු - ජනපද. ගිරි දූර්ගද - පර්ව-තයෙහි පිහිටි යෑමට අපහසු තැන්. වන දුර්ගි - කැලෑවලැ පිහිටි දුර්ග. ජල දුර්ගද - ගඞ්ගාදි ජලාශයයෙහි පිහිටි දුර්ග . දුර් +ග. දුක සේ ගමනය කළ යුත්තේ යම් තැනකට ද ඒ දුර්ගි යි. සංජාත වූ - උපන්නාවු. උපලක්ෂිගත වැ - යුක්ත වැ. සර්ව.ඥ දංෂ්ට්රාෙ ධාතූන් වහන්සේ - බුදුන් ගේ දළ දා වහන්සේ. දංෂ්ට්රා = දළ හෙවත් ලොකු දත්. උතුරුමුළ වාසයෙහි - උත්තර මුළ නම් සඞ්ඝාරාමයෙහි. පාත්රු ධාතූන් වහන්සේ - යන තන්හි ‘පාත්රව’ නම් බුදුන් වැළැඳු පාත්රයය යි. ගිරි දුර්ගනයෙන් හා වන දුර්ගනයෙන් - ගිරි දුර්ගප හා වන දුර්‍ග හා ඇති හෙයින්. අභිධානයක් - නමක්. දළ දා පාත්රි ධාතූන් වහන්සේ - දළ දා වහන්සේ හා පාත්රි ධාතුන් වහන්සේ. නිධාන කොටැ - පොළෝ ඇතුළෙහි බහා.

3. සූර්ය් වංශය - සූර්ය පුත්රො වූ මහා සම්මත ‘මනු’ රජහු ගේ වංශය. තිලක - මුඳුන්. ප්රිධාන. උතුම්. ශ්රෙළෂ්ඨ. නළල මැදැ කළ ලකුණ ‘තිලක’ නමි. උත්තමාඞ්ගයෙහි මේ ලකුණ ඉතා උතුම් කොටැ සලකනු ලැබේ. එ හෙයින් තිලක’ යනු ශ්රොෂ්ඨාර්ථුයෙහි දූ යෙදේ. කැටු වැ - එක් වැ. ඖරස - උරෙයි දා සමයාන්තර - (සමය + අන්තර) අන්යේ සමය. අන්ය ආගමයන්. ලොක නීර්තය - ලොකයා විසින් සමමත කැරැ ගන්නා ලද නීති හෙවත් ව්යහවස්ථා. ධර්ම නීති - ධර්මායෙහි නියම වූ නීති. නීති මාර්ගදයෙන් - නීති ක්ර මයන්. ආදර සම්භාවනා - ආදර ගෞරව භාග්යෙවත් - පුණ්ය මහිම ඇති පින් බල ඇති. සූවාසු දහසක් - අසූසාර දහසක්. සූ + අසූ = සුවාසු ‘ව’ කාරාගමයෙන් ‘සුව’ යැ යි සිටි කලැ ආදි මධ්යහයන් ගේ හ්රීස්වත්ව දීර්ඝාත්වු වීමෙන් ‘සූවාසූ’ යනු




134 එළු අත්තනගලු වංශ- (11. ප. 4.

සිද්ධ යි. ධර්ම ස්කන්ධයට - ධර්ම කොටස්වලට. එ පමණ වූ මැ- සුවාසු දහසක් මැ වූ කර්ෂා පණයෙන් - කහවණුයෙන්. බුදු සස්නෙහි - බුද්ධ ශාසනයෙහි. බුද්ධාගමයෙහි. කුශල චරිතයන් - පුණ්යය ක්රි යා. පින් කම්. සිද්ධ ‍ෙක්ෂහත්ර - ශුද්ධ භූමි. බුද්ධාදි මහොත්තමයන් විසීමෙන් හෝ ධාතු ආදින් ගේ ආශ්රධයයෙන් ‍හෝ මෙහි කියන ලද ශිර්ෂෙ දානය ආදි වූ අනන්ය‍සාධාරණ කුශල චරිතයට ස්ථාන වීමෙන් හෝ යම් ස්ථානයෙකැ පූජනීයත්වරය සිද්ධ වී ද, ඒ සිද්ධ ස්ථාන නම් වේ. සිද්ධ ‍ෙක්ෂවත්ර , සිද්ධ භූමි යනු දු නමි. ක්ෂී‍ණාශ්රආවයන් වහන්සේ - රහතන් වහන්සේ. යමකු විසින් කාමාදී ආශ්ර වයෝ ක්ෂීිණ කරන ලද ද හෙවත් විනාශ කරන ලද ද හේ ‘ක්ෂීනණාශ්ර ව’ නමි. (ක්ෂීලණ + ආශ්රෂව.) පාද ධූලින් - පයෙහි දුහුලියෙන්. ආශ්‍ශ්යයෙනැ යි යූ සේ යි. පවිත්රණ වූ - පිරිසිදු වූ. අලඞ්කාරයක් - සැරැසිල්ලක්. හොබවන්නක්. රාජ්යද විලොපය - රාජ්යවය නැසීම. බටුවා වූ- වන්නා වූ පැමිණියා වූ. තීර්ථක - මිථ්යාණ දෘෂ්ටික දා කුස - ධාතු කුක්ෂිවය. ධාතු ගර්භ ය. ධාතු කරඬුව තැන් පත් කළ තැන. බිඳුනා ලද පමණක් ඇති කල්හි මැ - බිඳීයා හා මැ. බිඳිනු හා සමඟ මැ. ජීවීතය වැනි වූ - දා කරඬුව දා ගබෙහි ජීවිතය යැ යි ද රන් රුවන ආදිය හෘදය වස්තුව යැ යි ද හඟවත්. ධාතු කරණ්ඩකය - දා කරඬුව, පාළි පොතෙහි ආයේ ධාතුන් වහන්සේ යන අර්ථි ඇති ‘ධාතුභට්ටාරක’ යනු යි. අන්නර්ධාේන වූ කල්හි - නො පෙනී ගිය කල්හි. ජීර්ණොදද්ධාර කිරීමෙන් - දිරු තැන් ප්රනතිසංස්කරණය කිරීමෙන්. ජීර්ණ + උද්ධාර = ජීර්ණොැදධාර. තුන් මල් පියවසායෙහි - මස් වැල් පේළි තුනක් ඇති පේසායෙහි. දා ගබෙහි මල් වැල් තුනෙකින් යුක්ත ස්ථානයට තුන් මල් පේසාව යැ යි කියත්. සකස් කොටැ - යන පත් කොටැ. දන් වැට - දාන වෘත්තිය. නො කඩ වැ පවත්නා දන් දීම.

4. කීර්තිමය ශරීරය අවශෙෂ වැ - කීර්තියෙන් මැවුණු ශරීරය ඉතිරි වැ. ඒ රජහු පරලොක ප්රාිපත වැ යි යූ සේ යි. අර්හත් - පූජාවට සුදුසු. කෙලෙස් නැසූ. වජ්රාශසනාරූඪ වැ - විදුරසුන් නැඟී. වජ්රව + ආසන + ආරූඪ වැ. ‘වජ්රප’ යනු එ නම් (‘දියමන්ති’) රත්න විශෙෂයෙහි ද ඉතා තද බැව්හී ද වැටේ. බොධි මූලයෙහි බුදුන් වැඩැ හුන් ආසනය වජ්රාඪසන නමි. බුදු බවට පැමිණැ මිසැ නො නැ‍ඟෙමැ යි ස්ථිරාධිෂ්ඨානයෙන් යුක්ත වැ වැඩැ හුන් හෙයින් ආසනය වජ්රාහසනය නම් වී.





11. ප. 4.) වි ව ර ණ ය 135

‘වජ්රා සන’ යනු යොගීන් ගේ ආසන විශෙෂයකට ද නම් යැ. සම්ය ක් ස‍ම්බොධි - ඉතා යහපත් ලෙස සතර ආර්ය්ොගී මාර්ගියන් අවබොධ කැරැ ගැන්ම බුදු බව. සූවිසි - විසි සතර. සිවු + විසි = (1) සුවු + විසි = (2) සු + උ + විසි = (3) සූවිසි. (1) ස්වර පර රූප (2) ‘ව’ කාර ලොප (3) සමාන ස්වර දීර්ඝොත්ව2 යන විධිවලින් සිද්ධ යි. ඉක්මුණු - ගත වුණු. සතර සංග්ර හ වසත - ප්රොජාසංග්ර‍හය කරන පිළිවෙත් සතර. (1) දාන හෙවත් දීම (2) ප්රි‍ය වචන, (3) අර්ථ‍චර්ය්වෙත හෙවත් අනුනට හිත පිණිස හැසිරීම, (4) සමානාත්මතා හෙවත් අනුන් තමන් හා සම කොටැ සැලැකීම යන මේ සතර. ආරාධිත වූ - සතුටු කරන ලද්දා වූ. බාහු බලයෙන් - බාහු ශක්තියෙන්. වික්රමමයෙන්. විධවංසනය කරන ලද - විනාශ කරන ලද. විනාශ කරන ලද්දේ සතුරු රජුන් ගේ දර්පනය යි. ප්රවතිපක්ෂය රාජෙන්ර්ාස යන් ගේ - විරුද්ධ රජතුමන් ගේ. දර්ප‍ - එඩි. (1) බුද්ධ වර්ෂ්යෙන් එක් දහස් අට සිය සූවිසි හවුරුද්දක් ඉක්මුණු කලැ රාජ්‍ාේ භිෂෙක යට පැමිණි, (2) සිවු සඟරාවතින් මහ ජනයාට සංග්රුහ කළ, (3) සිවු පසයෙන් භික්ෂුිසඞ්ඝයා ආරාධනය කළ, (4) බාහුබලයෙන් ප්ර තිපක්ෂෙ රාජෙන්ර්ිව යන් ගේ දර්පස විධවාසනය කළ පරාක්ර මබාහු නම් මහ රජ තෙමේ යි. විශෙෂණ විශෙෂ්යර සම්බන්ධ්ය සලකනු. මාණික්යන රත්නයෙන් - මණි රත්නයෙන් යැ යි කියැ යුතු තැනි. ශුභ මුහුර්ත්යෙකින් - සුබ මොහොතෙකින්. යහපත් වේලාවෙකින්. බුහුමන් - බහුමාන. බොහෝ ගෞරව. දංෂ්ට්රාන ධාතූන් වහන්සේ - දළ දා වහන්සේ. වීර චරිතයන් - ඉතා උසස් චරිතයන්. ප්රාාතිහාර්ය්න් පෙළහර. ස්වභාව ධර්මකයට විරුද්ධ වූ විස්මය උපදවන්නා වූ ක්රිසයා. හාස්කම්. ප්ර්වෘත්ත වූ - පැවැත්තා වූ. අමෘත රස ධාරායෙන් - අමා රස දහරින් කර්ණරයුගලය - කන් දෙක සම්පූර්ණර වියැ - පිරී ගියේ යැ. “පෙර රජහු දළ දා වහන්සේ විසින් පෙළහර දැක්වීමෙන් සතුටු කරන ලද හ” යන කථාව ඇසීමෙන් අමා රස දහරෙකින් මෙන් මා ගේ කන් දෙක පිනා ගියේ යැ යනු අර්ථම යි. කිසි මැ - යම් කිසි. ප්රාණතිහාර්ය් වූ විශෙෂයකින් - පෙළහර වර්ග යෙකින්. යම් කිසි අන්දමෙකැ පෙළහරෙකින්. චක්ෂුඃක ප්රැතිලාභය - ඇස් ලැබීම. සඵල - ඵල සහිත. ප්රියොජනවත්. ඇස් ලැබීමේ ඵලය ලැබෙන්නේ නම් දළ දා වහන්සේ ගේ පෙළහරක් දුටුව හොතිනැ යි යූ සේ යි.





136 එළු අත්තනගලු වංශ- (11.ප. 5-6

5. හස්ත තල - අත්ල. රක්ත පද්මයෙහි - රත් පියුමෙහි, එළවන ලද - ඉදිරියට පමුණුවන ලද. දුහුල් සුඹුඵයෙන් - දුකූල චුම්බටකයෙන්. සිහින් සළුයෙන් කළ දරනුයෙන්. බස්නාසේක් - බසින කල්හි. අතිශයින් බාල වැ සිටිසේක් මැ - ඉතා බාල වැ සිටි නමුදු. නො සැරැහුණුසේක් මැ - වස්ත්රා භරණදීන් නො සැරැහී සිටි නමුදු. මාලාගන්ධ. විලෙපන - වස්ත්රාශභරණාදීන් - මල් වැල් ගඳ විලෙවුන් (සඳුන් ආදි ඇඟැ ගැල්වෙන සුවඳ ද්රනව්යව) වස්ත්ර , ආභරණ ආදියෙන්. වඩනාසේක් මැ - යන්නා වූ නමුදු වැටැහුණු සේක් ද - අවබොධ වූ සේක් ද, පෙනී ගිය සේක් ද සජීව - සප්රාටණ. ප්රාඅණවත්. ද්විත්රිං ශත් මහාපුරුෂ ලක්ෂ ණ - දෙතිස් මහා පුරුෂ ලක්ෂනණ මහාපුරුෂ යනට ඇති වන ලකුණු තිස් දෙක. දෙ තිස් මහ පුරිස් ලකුණු විස්තර වශයෙන් දනු කැමැත්තෝ ධර්මුප්ර‍දීපිකායෙහි සිවු වන පිට හෝ බුදුගුණ අලඞ්කාරයෙහි දෙ සිය සැත්තෑ වන පද්යිය පටන් තුන් සිය සිවු වන පද්යිය දක්වා හෝ බලත් වා. අශීත්යණනු ව්යංදජන - (අශීති + අනුව්යවඤ්ජන) අසූවක් අනුව්යවඤ්ජන. දෙ තිස් මහ පුරිස් ලකුණු අනු වැ ගොස් ශරීර ශොභා ප්රයකාශ කරන ලකුණු අසූව ධර්මුප්ර්දීපිකායෙහි තෙළොස් වන පිටෙහි අනුව්යඤඤජනයෝ නම් විසින් දක්වන ලද හ. කෙතුමාලාලඞ්කාරයෙන් - කොතක් මෙන් (බුදුන් ගේ) හිසින් උඩට විහිදෙන රශ්මි මාලායෙන්. අනෙකවිධ - නොයෙක් ආකාර වූ. නොයෙක් වැදෑරුම් වූ. බුදුන් ගේ ශරීරයෙන් නික්මෙන රශ්මීහු ස වැදැරුම් වෙත්, නීල, පීත, ලොහිත, අවදාත, මාඤ්ජිෂ්ඨ, ප්රමභාස්වර යැ යි රශ්මි මාලාවන් - රැස් සමූහයන්. දශදිගන්තයෙහි - දශ දිශා කෙළවරෙහි. සතර මහ දිග ද, සතර අනුදිග ද, උඩ ද, යට ද, ගත් කලැ දශ දිශා වේ. බහුල - බොහෝ. ආදර සම්භාවනාව - ආදර ගෞරවය. දළ දා වහන්සේ කෙරෙහි ආදර සම්භාවනාව සකල සත්වවයන් ගේ සිත්හි ඉපැදැවූ හ යනු අර්ථළ යි.

6. අභිමුඛයට - ඉදිරියට. සම්ප්රාිප්ත වූ - පැමිණියා වූ චක්රබ රත්නය - දහසක් දැවි ඇති නිමි වළලු ඇති රත්නමය චක්ර ය. මේ රථ චක්ර්යෙකි. රථයෙක් නො වේ. ගුත්තිලයෙහි -

“සක් රුවන නම් ස කි නොයෙක් රුවනුදුළ එක් රතයෙ කි”




11. ප. 7) වි ව ර ණ ය 137

යන තන්හි ‘රතයෙකි’ යනු අව්ය ක්ත ලෙඛකයන් විසින් උපද වන ලද අශුද්ධ පාඨයෙකි. ශුද්ධ පාඨය ‘රතඟෙකි’ යනු යි. ‘රතඟ’ (රත + අඟ) නම් රථාඞ්ගය හෙවත් රථචක්ර.ය යි. රත්නමය වූ හෙයින් හෝ ශ්රෙයෂ්ඨ හෝ මේ ‘චක්ර’රත්න’ නම් වී. චක්රිවර්ති වන්නා වූ රජක් හට මේ පහළ වෙයි. චක්ර‘ රත්නය අහස්හි පෙරැළෙමින් යන්නට වන් කලැ සපරිවාර චක්රිවර්ති රජ ද චක්රළරත්නානුභාවයෙන් මැ අහස්හි යේ. “අසුවල් තැනට යෙමි” යි සක්විති රජ සිතු කලැ චක්රරරත්නය පිරිස් සමඟ එ තෙනට යෙයි. චක්රැවර්ති රජ - චක්ර රත්නයෙන් පවත්නා රජ චක්රඟවර්ති රජ යි. සෙසු රජුන් මෙන් නො වැ චක්ර වර්තී රජ චක්රන රත්නානුභාවයෙන් මුළු පෘථිවිය මැ අනුශාසනය කෙරේ අසදාශ වූ - අසම වූ අන් කිසිවක් හා සමාන නො වන්නා වූ.

7. තෙ‍ඡොබලපරාක්රාම මහිම ඇති - තේජස්, ශක්ති, වික්රරම යන මොවුන්ගේ මහිමය හෙවත් අනුභාවය ඇති කඳවුරු නුවර -සක්න්ධා වාර නගරය ‘සකන්ධාතවාර’ යනු යොධභටයන් රඳනා තෙනට ද රජහු වසන ප්ර ධාන නගරයට ද නමි. මේ තන්හි අර්ථර දෙක්හි මැ යෙදේ. මෙහි ‘කඳවුරු නුවරැ විසූ’ යනු ‘සොළි පාඬි ආදි සෙනාව’ යන්නට විශෙෂණ වේ. කරන ලද ශාසන විලොප ඇති - කරන ලද ශාසන විනාශය ඇති ශාසනය විනාශ කළා වූ සෙනාව - ‘විනාශයට පමුණුවා’ යන්නට කර්ම යි. මත්ත හස්ති රාජයනට - මත් වූ ඇත් රජුනට. ඇතුන් ගේ මත් වීම මඳ නැඟීමෙනි. මෙහි රාජ ශබ්දය උත්තමාර්ථුයෙහි වැටේ. කෙශර සිංහ රාජ වික්රෙම ඇති - කෙසර සිංහරාජයකුගේ පරාක්රරමය ඇති කෙසර සිංහ රාජයෙක් යම් සේ මත් ඇත් රජුන් මැඬැ පියයි ද, එ මෙන් මැ මේ කියැවෙන චන්ර්ිං භානු රජ අනෙක දෙශ වාසී රජුන් මැඬි යැ යනු අර්ථන යි. ලොක ශාසන සංග්රසහ කිරීම් වශයෙන් - ලොකයට හා ශාසනයට හා සත්කාර කරන සේ දක්වා. වඤ්චිත කරන ලද - රවටන ලද. සාහසික - ඉතා නපුරු වූ බලාත්කාර කර්මන කරන්නා වූ.’විනාශයට පමුණුවා’ යන්නට ‘සොළී පාඬී ආදි සෙනාව’ යනු ද, ‘චන්ර්ිනාභානු නම් රජහු’ යනු ද කර්මෙ යි. දියුණක් මැ - දෙ ගුණ යම් මැ. වැඩියක් මැ කෙළින් සිවුරු - කඨින චීවර, වර්ෂාු සෘතුයෙහි පිඬු සිඟා ගැනීමට සිටතැ යැ නො දී සඞ්ඝයා එක් ස්ථානයෙකැ වස්වා, වස් කෙළවර දෙන සිවුරට කෙළින්

                                                                                                   10




138 එළු අත්තනගලු වංශ - (11. ප. 8-9

‘සිවුර’ යැ යී කියත්. කපු ඉවීම් - කපු ගෙඩිවලැ ලෙලි හැරීම්. ‘හුය’ ධාතු යි. හුයා - හුයති - හිවී - හිවූ - ඈ විසින් වරනැඟේ. ‘හ’ කාර ලොපයෙන් ‘උය’ යනු දු වෙයි. හිරී කිරීම් - පළු කිරීම්. හිරු (ඉරු) = හිරි. ස්වර පූර්වත රූප යි. හු කැටීම් - නූල් කැටීම. කඩ කැපීම් - වස්ත්රරය කැබැලි කොටැ කැපීම. ගෙත්තම් කිරීම් - මැහීම. රැඳීම් - පඬු පෙවීම.කවර වර්ණරයක් වුවත් පෙවීම රැඳීම යි. මෙහි පඬු පෙවීම යි. චීවර කර්මා්න්තයන් - සිවුරු පිළිබඳ කටයුතු සැට පැය - පෙර දිග ක්රීමයෙන් දවසට සැට පැයෙකි. සූවිසි හෝරාවෙකි. පෑ දෙක හමාරෙක් හෝරාවෙකි. මේ කාල පරිමාණයට සංස්කෘතයෙනුදු ‘හෝරා’ යනු නමි. ලතීන් භාෂායෙනුදු මෙයට ‘හෝරා’ යනු නම් වන හෙයින් තදාශ්ර යෙන් ආ ඉංගිරිසි නාමය වූ ‘අවර්’ (hour) යනුවෙන් ද මේ කාලපරීමාණය මැ කියැවේ. සිංහලයෙන් දැන් මෙයට ‘පැය’ යැ යි කියතත් හේ අයුක්ක යැ ‘‍හෝරා’ යනු ශිෂ්ට ව්ය්වහාරය යි. වටවිල් - මේ චින්ත්යී යි. පරාක්රීමබාහු කතිකාවත්හි දු මේ පෙනේ. එ හෙත් ගැට පද කාරයෝ නුදුටුවන් වෙති. තඹ කොතලාතඹින් කළ කොතලා. භිඞ්කාර - කොඩි. ‘භිඞ්කාර’ යනු පාලි ශබ්දය යි සංස්කෘතයෙහි ‘භෘඞ්ගාර’ යනු නමි. ගරු - උතුම්. භාණ්ඩයෙන් - බඬුවලින් සැරැහුණා වූ - අලඞ්කෘත වූ. යුක්ත වූ ශ්ර.මණ පරිෂ්කාර - මහණ පිරිකර. සඞ්ඝයාට සුදුසු වූ සිවුරු ආදිය මහණ පිරිකර යි.

8. ලොක විස්මයකර වූ - ලොකයා මවිත කරන්නා වූ. කුශල චරිතයන් - පින් කම්. චිර කාලයක් - බොහෝ කලක්. ප්රකසිද්ධ වූ = ලෝ වැස්සන් විසින් දන්නා ලද්දා වූ පරිත්යාරගය - දීම. මනොහර - (මනස් + හර) සිත ඇදැ ගන්නා. සිත් ප්රිදය කරන මනොඥ

9. යට මාලේ වළල්ලේ - යට මාල හාත් පස. ගල් ටැම්, ගල් කණු ටැම් යනු ‘ටැඹ’ ශබ්දයෙන් වී. දැවවත - යට ලී පාර්ශ්වයෙකැ යෙදෙන ලී දැවවත නමි. ගොනැස් = පරාළ. පලය රැඳැවීමට යටින් බිත්තියට සවි කරනු ලබන වක් වූ පරාළ වලට ද ගෝනැස් යැ යි කියති. උරවා = වද්දා සවි කොටැ. මුත්තැස් - පරාළ කෙළවරැ ගැසෙන කැටයම් ලෑලි. (දැන් වඬිම්බු යැ යි කියති.) පැලැන් පෝරු - පලයට යටින් ගසනු ලබන ලෑලි. දැන් ‘සීලිම්’ යැ යි කියති. පුරුෂ





11. ප. 10.) වි ව ර ණ ය 139

ප්රුමාණයෙකැ - මිනිසකු ගේ තරමට, එ තරම් යටට. කණවා - හරවා, පාංශු රාශිය - පස් රැස. හරවා - ඉවත් කරවා. හෝ වැලි - හොයෙහි හෝ ග‍ඟෙහි හෝ වැලි. ඇත් වළල්ලෙකින් - ඇත්රූප වළල්ලෙකින්. පිල්කොන්දෙහි - පදනමෙහි. කොත් කැරැල්ල - ගෙය මුඳුනෙහි පිහිටුවනු ලබන කොත. පල සෙවෙණි - පියසි. විභාග කොටැ - බෙදා දක්වා අෂ්ටාංශ ප්රනකාර වූ - අටැස් ආකාර වූ. භිත්ති භාගයන් ගේ - බිත්ති කොටස්වලැ. කෙළි සීනා රස - විහිළු නිසා උපදින සිනා රස. වෙශ විලාසයෙන් - බබළන්නා වූ වෙශයෙන් හෙවත් රූපාකාරයෙන්, භූත කිඬ්කර රූපයන් ගේ -- දෙව රූපයන් ගේ හා දොරටුපාල රූප‍යන් ගේ කිඬ්කර යන්නෙහි අර්ථයය නම් මෙහෙකරු යනු යි. මස්තකයෙහි - මුඳුනෙහි. හිස පිට. කොබෝගෙඩි වළල්ලෙන් - ගෙය හාත්පසැ පලයට යටින් පරෙවියනට සාදනු ලබන කූඩු පෙළින් ‍කපොතපාලිකායෙන්. ප්ර මුඛ පර්යින්තයෙහි -- ඉදිරි පසැ කෙළවරෙහි උළින් - ගඩොලින්. සුනු පිරියම් - හුනු ගෑම. මකර තොරණ මඬුල්ලක් - මකර තොරණ මණ්ඩල යක්. මකර රූපය මුල් කොටැ විහාර දෙවාලයවලැ දොරටුයෙහි බඳිනු ලබන තොරණ මකර තොරණ නමි. නිර්මිත කරවා-- තනවා. අභ්යපන්තරයෙහි -- ඇතුළතැ. මාලා කර්ම -- මල් කම්. ලතා කර්මඩ - ලිය කම්, වැල් ආකාර‍යට කරනු ලබන දැ. හිණි මං - උඩු මහලට නැඟීමට තබන පඩි පෙළ. ලීලායෙන් - ආකාරයෙන්. ජීවමාන - ජීවත් වැ සිටුනා. ශෛලමය -- ගලින් කරන ලද ත්රෛ භූමික - තුන් මහල්. විමානයක් - මන්දි රයක් . ගෙයක් කුශල සම්භාරයන් - පුණ්යැ රාශීන්. ___________

10. යම් සත්පුරුෂ කෙනෙක් කටු කො‍හොල් හැරැවීම් වශයෙන් හෝ නවකර්මා_න්ත කැරැවීම් වශයෙන් හෝ ‍‍ෙක්ෂහත්රාරදිය දීම් වශයෙන් හෝ අනාගතයෙහි දූ මේ විහාරය පරිහරණ කෙරෙත් ද, ඔවුන්ගේ නම ද, ඔවුන් කළ දෑ ද මේ පොත්හි ලියත් වා.

එළු අත්තනගලු වංශ විවරණය

෴  නිමි  ෴