- දුරදක්නයක් හරහා සූර්යයා දෙස බැලීම අන්ධභාවයට හේතු විය හැකිය.
- සූර්යයා, පෘථිවියේ සිට 150,000,000 km (මයිල මිලියන 93) දුරින් පිහිටා ඇත.
- හිරු එළිය පෘථිවිය වෙත ලඟා වීමට මිනිත්තු අටක (8) කාලයක් ගනියි. හිරු අතුරුදහන් වුවහොත් මිනිත්තු (8) අටක් ගතවන තෙක් අප හට නොදැනෙයි!
- සෑම තත්පරයකට ම සූර්යයා මෙට්‍රික් ටොන් මිලියන හතරක (4) වායුව ශක්තිය බවට පෙරළයි. රාත්තල් නම් 881,849,000,000!
- සූර්යයා, පෘථිවිය මෙන් 109 වාරයක් විශාල ය.
|