කව්මිණි මල්දම-i

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

1. පිරිගුණ බව නොල ඟ මොකැදුරු නිවු කෙලෙස ඟ පිපි පඩෙර නෙතු යු ඟ වඳිම් මුනිඳු තුමන් තෙදියත ඟ

2. බිය සසරෙහි බම න සත්වග අවා අවර න රිසි රිසි සැප දෙව න අනගි සදහම් වඳිමි සතොසි න

3. සිරිගුණ දෙසු බ න සිය පණ ලෙසින් සුරකි න කෙලෙස් මල්දෝව න වඳිම් මුනිනඳන මහසඟ ග න

4. බඹඋවිදු බරනෙ ත කිවි ගුරු තරිඳු දියනෙ ත මෙ අද මුරුගණමෙ ත කෙරෙත්වා!සත්ලොවට සුබසෙ ත

5. තුන් රට තිකුළු හි ස පිහිටි පුරරන්කුළු හි ස ඇමතිගණ දෙව්රැ ස සමග වසනා සුරිඳු එකලෙ ස


  *ඇතැම් පිටපත්හි

සරසවිය වෙදැ ඳුරු ගුණයෙන් නිසල යුග ඳුරු සව් කෙලෙස් කළ ඳුරු වඳිමි මෙලෙසින් සමන් බන ඳුරු

6. පවර හෙලදිව් ත ල රත්ගල් ලෙනෙහි නිකස ල රුපුසරත කුඹුත ල බිඳැර වසනා මිහිඳු සිරිහ ල

7. පින්සර ඉසුරු ය ස ඉරනම් හේතු රූරැ ස සුරු විකුම්බල තො ස පතළ නිරතුරු අතත දෙස දෙ ස

8. නවරුවන් හිමි වූ දළදා පුදෙහි හිමි වූ සිරිලක’ග හිමි වූ අනත රද තුති බසට හිමි වූ

9. රදනියෙහි පැව තී විනයට අනුව පව තී ලොව පැවති සිරි තී ලෙසින් වසනා මොහුගේ සිරි තී

10. කිවිදන නඳ වඩ න කප්තුරෙකි මොහුගේ ම න සෙසු දන කුමුදු ව න සතොස්දෙන පුන්ස‍ඳෙකි මොහු ම න 11. යමෙක් මොහු දුටු වෙයි නුවණට ගොදුරු එම වෙයි මොහු බස් අසනු වෙයි සවන ගොදුරුව හැමට පිය වෙයි

12. ගුණ සුවඳ මොහු ගේ ගහත් ගොදුරුය හැම ගේ තුති කීම මොහු ගේ දිවට ගොදුරුය නිබඳ සත ගේ

13. කඩ නොකොට මොහුවෙ ත විසුමැත ගොදුරු වෙයි ස ත මෙහැම දැනෙනා සි ත ගොදුරු නම් වෙයි මෙපස ලත් ස ත

14. අට කරුණක් නි සා විසදා තමන් මන සා අලස බැව් වන සා මහණනට සිව්පසය සල සා

15. මෙදහම් අවාදෙ යි මෙදහම් සගය ඇරල යි මෙදහම් මොක් දෙව යි සිතා මුනිදම් විලස හැසිරෙ යි

16 සමහර අවිදු ද න සැක කර සිතන තැන තැ න

	මුනිසදුගෙ ගුණබ	න

නිසැක හැද ගී තමන්ගේ ම න

17. පන් දහසක් පු රා පවතින අතර නෙව රා බුදු සසුන ගැඹ රා දියුණු කරනා සිතැති ඉඳු රා

18. දැඩිකම් කර ඔක ද වැඩිකම් ඇතිව තම හ ද බුදුකුරු විලස් ල ද මෙවන් කිත්සිරි රාජසිහ ර ද

19. තුනුරුවන් කෙ‍ රෙහී සැදැහැතිවෙමින් ත රෙහී ගුණබරණ වෙ රෙහී පැලඳ රජසිරි විඳින ව රෙහී

20. මා මුවගෙහි රඳ න සරසවිය නම් දෙව’ග න මුනිබණක් එලුවෙ න කියව මදිවට ඇයද සිටියෙ න

21. බුදුගුණමිණි අන ත කව්රන් නලෙහි කර ගො ත පොරණ මහ කිවි ව ත පැළඳ නිරතුරු හෙබූ දස අ ත

22. එගුණමිණි මල්ද ම ගුරුකොට තබාගෙන ම ම පිය සිය බසින් ස ම වෙසස් පද රන් හූයෙහි මනර ම 23. බැඳුම් මිණි තැ‍නක ට බුදු ගුණ රුවන් තැනක ට අගයෙන් දියුණූ කො ට බලා පිළවෙළ ලෙස සුදුසු කො ට

24. කව්මිණි මෙ මල්ද ම ගොතා නිමවමි සොඳසෙ ම නියවන්නි තෙප් හැ ම රැගෙන පලඳිව් පෙමින් නිතර ම

25. මුනිබණ කසුන්ප ත සලසා වතැත් ලියව ත තීවත් සත තලප ත ලීවත් අනුසස් අගය එකයු ත

26. එයින’ප මහ සුග ත ගුණදම් මද පැණැති ස ත කිව නොකුදු එ මහ ත කරව් සවනත ලැබෙයි මහ සෙ ත

27. සයුර තැන්පත් තැ න මිසක් නැත තිබෙනා පෑ න එමෙන් මෙයයුණු ගු න රඳත් කිවිවෙත මිසක් නැත වෙන

28. සසර වැද දු ක්වන් සමතිස් පෙරුම් එ ක්වන් සුගතිදුගෙ ස ක්වන් මෙසේ සිරිතකි කෙසේ ද ක්වන්

ප්රේථම සර්ග්ය 29. මුළු දඹදිව සියලු සැප ත් රැස්වී තිබෙනව් තැන්ප ත් කෙසොල් රටට තිලකෙව් යු ත් නුවරෙක් විය නමින් සැවැ ත්

30. දරා සතර සඟරාව ත් වරා දුසිරි සමග අභි ත් පුරා සිටින එනුවර ස ත් සරා පුබුදු රිවි සිරි ග ත්

31. පැහැසර බැමලියෙන් ම නා රුපුලිය සුමිතුරු අග නා කුරිරු බියද පිය කර නා පසිඳු කොසොල් නරවර නා

32. දසරදදම් නොකර ඉව ර විදුරවි සිරි දරා පව ර මැතිවර පිරිවරා නොහැ ර එනුවර රජ කරනා ව ර

33. එනිරිඳුගෙන් ලද බලව ත් සිටුතනතුරු කොරහි සැප ත් සුදත් අනේපිඬුනම් ල ත් සිටු උතුමා විසින් මහ ත්

34. රුවනින් සිව්පණසක් කෙ ළ ගණනින් විසදා පුඬුක ළ කර වූ මනරම් පහපෙ ළ කිරණින් මුලු ලෝ අලුක ළ

35. වෙසෙසින් බඹලොව තරම් න දුටුවන් ම න නෙත් පිනව න නරදම් සැරිහට නිසිව න දෙව්රම් වෙහෙරෙහි සසොබ න

36. දිවකුරු මුනි වද න මත්නෙන් දසලකුණු ව න පෙරුමත් මහඅර න වැටී පිණන මෙ අප මහද න

37. සිවිරජ වූ කලෙ ක නිලුපුල් නිගා පැහැස ක උපුවැයුගතින් සැ ක නොවී දදහට දිනී විගසෙ ක

38. උපන්සඳ සස දා කිසි බිය නොවී තම දා දිලිගිනිසිලු මැ දා පිනි කැපකර දදුට මස දා

39. පුරඳරවැ ඉපි දීය අසුර යුදයට සුසැ දීය නොසිතා දිවිලැ දිය ගුරුළු පිලවුන් සුරැකැ දිය දී ය


40. සක්පා නාර දව සුරකින ස‍ඳෙහි තව දව සබරහු දෙන ත දව අයස යසසෙහි සිතී නොම දව

41. සව්සතට සුපහ ල පරසඳ විලස මනක ල සුතසෝම වැඑක ල සසර දුක්ගැන තෙමේ ඌ හ ළ

42.* මහ ඔසු පඬිවැ පෙ ර වටපත් සතුරු පිරිව ර උමගින් ඔකඳ ක ර යෙහෙන් රැකි සිය පවර නරව ර


• අතැම් පිටපත් හි

	සේනක පඩි කලේ	පෙර

වටපති සතුරු පිරි වර උමගින් ඔකද කැර යොහොන් රැක සිය නර වර



43. සේනක පඩික ලේ දිවැසෙව් නැණින් නිම ලේ සන්බතුර ඇතු ලේ උරිදු හැර දද විපත දුර ලේ

44. ජනකවි’පිදැ සතො ස සියසත අසෙනි සේ ගො ස පිනීය එසිදු බැ ස අහෝ දිරි නර සිතෙකැ අදහ ස

45 සන්වාදී වූ තවු ස සමයෙහි නිරිඳු වී රො ස කපන කලැ තුනුප ස සුරැකි තමමෙත්සිතම එකලෙ ස

46. මහසුතසෝම ක ල අසරණ රදරුවන් පෙ ල පිළිමල්තට සස ල නොවී රැකි සිය තෙපුල් පෑබ ල

47. තෙමේ කලෑ මනන ඳ රදසැපතැ ලොබ සිඳ බි ඳ සලකා සසර වැ ද තෙමේ අදිටන්ම රැකි එකබ ඳ

48. එක්රද කලේ ත ර මෙත්සිතම සිහිකර ක ර සියන් රුපු එකයු ර යෙදී සම්මෙත් සිතින් පුවත ර

49. ලොම්හස් කල පව ර පැන විවරණින් නිසිස ර ඇටයුතු සොහොන තු ර වසා ඉවසී මෙඅප සත්ස ර 50. අවාමග අවු රා රාදොස් මුලින් උදු රා කාවිසි මෙතපු රා මෙසේ දසයක් පෙරුම් සපු රා

51. වෙසතුරු අත්බව ට පැමිණි සිතැගි විලස ට සිය සිතඹු මෙනව ට සදා යදිහට පෙම ඩු නොමකො ට

52. ඉති කලකින්බහු ල පෙරුම් සමුදුරෙහී කෙ ල නැණසින් දැකැ නිම ල පොරණ බුදුකුරුදම් නිමෙවූ ක ල

53. තුසී පුර නගි මින් නොමඳ දෙව් සැප විඳි මින දෙවියන් යැදු මින් කිඹුල්වත්පුර පැමිණැ නිය මින්

54. මහා මායා නම් බිසවුන් කුසින් මනර ම් බිහිවිය තට බර ම් රැපැයි දෙතිසක් නිමිති එතර ම්

55. කලාපති විල සින් වැඩිවිය පැමිණ වෙසෙ සින රදසැපත නොරි සන් සියලු ලෝබැරම තෙමේ සක සින් 56. නික්මැ මග ගෙව මින් බඹදත් සිවුරු දර මින් නිසි සිරිත් කෙරෙ මින් පැමිණි බෝමුල’සුන්හි නිය මින්

57. එකලැ මරු රො ස්වී සහපිරිවරින් රැ ස්වී එහි සිටි නොහි ස්වී ගියෝ බඹසුර පිරිස් හි ස්වී

58. මරදෙව්පුත් එස ඳ සිදුහත තට මෙහිදෑ අ ද බුදුවිය නොදෙමි සෙ ද යවයි පවසා මහපුරිස් හ ද

59. ගැසූ අවිය ටවත් මෙහෙයු කිරිඳු හ ටවත් නවග වහර ටවත් කරන ගොරතර මර යුද ටවත්

60. කිසි සැල්මක් බිය ක් නැතිව ඒසා පිරිස ක් පරයා සිට හුදෙ ක් තෙයම තුන්නුවණ ලැබ ගුණස ක්

61. රිවි අරුණු කා ලේ කයිරව පිපෙන වේ ලේ බුදුව එම වේ ලේ විසී සතියක් එහිම ආ ලේ 62. අප තිලෝ නාය ක පස් පැහැය වන’නිමිස ක දුමිදුහට පැහැය ක පුදා ගොස් පිළිවෙළින් සිරිනෙ ක

63. අජපල් නුගය මූ ළ පිවිසු’න් ‍ ස‍ඳෙ දසබ ළ මර’ඹුවෝ ‘වුත් ලක ළ මෙසේ සැලකා කෙරෙත් මහ න ළ

64. ‍මොහුද’ පිද එක සේ සුපිහිටි යොවුන් විය සේ ඉන’ප රස රස සේ කුමුටු කරවමු කියා විග සේ

65. ගී වෙණ ද යුතු රැ ගුම් මඳහසු වහස් සුමැ ගුම් රති සැපත’ග හැ ගුම් මියුරු වදනින් යුගත් එනැ ගුම්

66. හිසකෙස් මිදී මෙන් යළි වැටිකර බැඳී‍ මෙන් තුනු පෙද පෙණී මෙන් සොබන පියයුරු ගෙණ බැලී මෙන්

67. මරහුගෙ ප මායම් දුටුවන් කරන මායම් කර මේ ඈ මායම් නිතැත් වූ සද ඒ අ මායම්

68. මුනිසඳහු වෙත ප ත් විසිතුරු රැගුම්හි ව ත් තරුණ’රුණ පැහැප ත් තුළුණ එනහර පිය බඳේව ත්

69. බිඹුපල සිරි රැඟ ත් පැහැසර ලවන්හීව ත් සුනිල් වරලෙහි ව ත් නොලා නෙත් කැන් පමණ හැරැවි ත්

70. වැඩම ඉසිපතන ට ලොවැදුරු යැදුම මුල් කො ට දහම්සක් මොනව ‍ට පවත්වා විතේ දනන් තුටු කො ට 71. අතට පත් නිවන ට මැලි‍ ‍‍් කොට තනිව විදින ට බදු‍නෙව් හැම දුක ට පිවිස අක්මුල් ‍‍ුනොමැති සසර ට

72. ‍‍ව්මෙතුවක් ක‍ ස ලේ සි ට පතළ කුළු‍මුල ණෙන් පරන ට දුක් විඳ සපලම ට තවුන් ‍ මේ දම්රුවන් සමකො ට

73. අද පළමුව බෙ දා දුන් දින වේද විස දා සතුටු සිත විහි දා මෙසේ සදහන් ඇතිව මුනි දා 74. තරේ මෙත්සිත් කො ට නෙක බුදුමහිම පළකො ට උනු’නුන් පින් ලෙස ට යොදා සිව් මහ සතර පලය ට

75. කොත් මල් කැලුම් ක ඳ හැර දස දිගුන් විනිවි ඳ රට දනව්වල වැ ඳ ජටිල සතයන් සුවෙහි ඇරල ඳ

76. සිව් බඹ සිව් ඉ රිය විහරණ පතින් සපි රිය ගඳකිළියෙහි පි රිය විසී සමවත් සුවෙන් ඉති රිය

විතීය සගිය 77. එවෙහෙර පිළිමිණි මහවූ ර මනහර රැස් විහිදි අයු ර නිර’තුර නැගී පා අණවු ර පැහැසර තරගෙ’ව් සිරිස ර

78. දනා නුවන් කල් සොබ නා එහි මුල් තුළ රැඳි පුලි නා කෙලෙසිඳු සක් රැසින් අ නා පිවිතුරු කොට’තුළෙව් ම නා

79. එහි රැඳි මහ දොරටු හ ලුව මුනි පුද සඳහා ලක ලුව මිහිතල දෙබෙරා නැඟි ලුව දිලි අනතහු පෙණ මඬු ලුව

80. එහි සිව් කොණ ලඹ දද පෙ ල නල ලෙල රසු රැව්නෙන් හ ල නිතරම් දම් සෙබෙහි අම ල මුනිදම් පිරු‍වනේ ‘ව් සප ල

81. සුසැදෙව් මිණි තොරණ දි ලී දිගුසෙව් පබසර නිම ලී රැළිදෙව් සුරගග එක ලී ඉඳුසැව් සිරිසර කීය ලී

82. නන් රුවනින් විසිතුරු ව ත වන් සුරනර සිත් බඳව ත නන් සිරි ගඳකිළිය සොබ ත බිම් ලිය ඉස කිරු‍ළෙ ‘වු ව ත

83. ගුණ සුව ඳින් ලොව තැව් රූ එහි මහණුන් පෙළ සොඳු රූ සහ දිනිඳුන් පියරද රූ රද කුමරුන් වැනි මහ රූ

84. මුව රද ‘වලින්‘වල කොම ල නල ලෙල පලු පෙළැති ලක ල එ උයන විසිතුරු සා පෙ ල ඉඳුසැව් විදුමේ මෙන් උදු ල ‍‍‍ ‍‍

 ‍85.	නුබතල ලෙව් කල නිති	නා

යුනිල් වෙළෙප් පෙළ රඳ නා නොහිරු නෙිසදනට බියෙ නා එහිවන් අවිරළ ලෙසි නා

86. එහි සිහිලැල් රස නෙපොකු ණු ගිම්රැස් අවුරා පැමුණු ණු රැඳි පියුමිල් වගුළ රේ ණු පටලින් පොරලෙව් බැබලු ණු

87. වෙන වෙන සයුකලට පිපෙ න විදෙන සුවඳැති දින දි න බිගු ගන ලොබ බැඳ ඇවිලෙ න වෙත වන නෙක මල් තුරු ව න

88. සමතුන් රැව් ‍වෙත වන යේ මුනිඳුන් නදයෙහි වන යේ ලොබයෙන් නිති නොව නෙ යේ ඉගැණුම් කරනා වැ න යේ

89. හැමකල විනෙදන මන නකා ඳ පොබකර හරිමිනි එකබ ඳ මුනි සිව් බඹවිහරණ ලෙ ඳ දද රදමෙන් ඉවසන ස ඳ



තෘතිය සර්ග ය. 90. එක්තරා දවසෙ ක මහසුප් තෙරිඳු සහ නෙ ක මහසඟුන් පිරිස ක රැස්ව දම් සෙබෙහි ඉඳ සරියෙ ක

91. රසේ රස ලත මෙන් රුවනේහි රුවන් ලන මෙන් සුද ‘භර රුවන් ලන මෙන් කතා පුවතක් පහළ වී මෙන්

92. අහෝ! මුනිසඳු‍ ‍ගේ ගැඹුරු ගුණයක ලා ගේ තිලෝ වැසි කා ගේ නමුත් මනසට වෙනස නොමැ ගේ

93. සව් සතට එකලෙ ස කුළුණෙන් සපිරි අදහ ස විලසට ‘ ස මතැ ස බලව සිරිතෙක් පසක් බුදුකි ස

94. රිවි අරුණු පත් ක ල සමවතින් නගිමින් දු ල දින සිරිත් කළ ක ල 1 විසින් අසුන ‘ග පිවිස මන ක

1විවත්


95. බික්සරකල් බ ලා සමවත් සුවෙන්වැස ලා විසිතුරු වන ‘තු ලා පවුල් ගෙණ හැඳ පෙරව නිම ලා

96. නිල්මිණි පැහැ න දා උතුම් මනරම් පා දා ගණිමින් නිසි ලෙ දා ඇතැම් කල මහ සඟුන් සහ දා

97. ඇතැම් කල මුනි ස ඳ පමණක් බික්සරෙහි වැ ඳ තෙලෙන් සුදු කළ සො ඳ සුවත් මග යහතින් වඩින ස ඳ

98. සරණා විල ස් නේ දකිමින් නුවරු තො ස් නේ සදා දුන් අ ස් නේ මුනිඳු වැඩ උන් සඳ පස ස් නේ ‍ 99. සුබෝජුනෙන් නිසිකො ට දන් දී පසුව සහ තු ට යහවතින් පුදකො ට සිටුත් මුනි දම් දෙසා මොනව ට

100. උන ‘ද පොබ කර මිනි සරණ සිල් සෙද දෙව මිනි මගපලෙහි යොද මිනි 1 පැවිදවිය ‘ටින් මහණ කර මිනි

"https://si.wikibooks.org/w/index.php?title=කව්මිණි_මල්දම-i&oldid=4709" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි