කව්මිණි මල්දම-ii

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

101. සතර පිරිසිදු සි ල් දස කතාවක් සුනිම ල් තෙ‍ලෙස් දුහගද ක ල් උගන්වා පසු එ අප දස ඹු ල්

102. අස්නෙන් බැස බිම් ට හෙම් කුළ ලෙසින් මොනව ට සිය රැසින් අලුකො ට අවුත් සිරිබර වෙහෙර ඇතුළ ට 103. මහස ඟකැල ‘නෙ ස ඳ අහර සපයා නිසි ලෙ ඳ රැස්වන්තාක් සො ඳ අසුන ‘රා උන්කලට මනන ඳ

104. ගඳැත් පෙළ විල සින් මහසඟ පිරිස් තොල සින් වෙත ‘වුත් සිත තොස සින් සිටුත් උවටානන්ගෙ සුබෑ සින්

105. උන ‘ස්නෙන් රිසිලෙ ස බසිමින් පිපි ප‍ඬෙරහි ස ගඳකිළි බෙජෙතතො ස මෙය මුනිසඳුගෙ පෙර බත් කි ස

106. ඉක්බිත්තෙන් ලොවි දු ගඳකිළි තුළෙහි පිරිසි දු කර බුදුසිරිත් උ දු සතොස් වඩබින් වසා එකබ දු 107. සගුනට ඔවාකො ට ඇසූ සැක තැන් පළකො ට නිසල පත් වී ට එසඳ කුලපෙම් වඩා මොනව ට

108. දෙසු බණ ලපෙ මිනී සිරසින් එ පිළිගනී මිනි බුදුන් වැඳ නිය මිනි නිවෙස් තැන තැන බෙජෙත් මිනි

109. එවිට ‘ප මුනිඳු සි හි ඇතුව මොහොතක් නැණ ඉ හි රිසියේ වී නවම් එ හි දකුණු ඇලයෙන් සැතැප යහනෙ හි

110. ඉනැගිට ඉවැඩහි ඳ ‍අනේ කෙලගණනින් බ ඳ සමවතුන් සමවැ ද වසා සුවසිත් ඇතිව රිසිලෙ ද

111. තමා වෙතට සපැමි න කම්තැන් රැගෙන නියමි න ගිය මහණුන් ලසි න ‘නුසරකර දිවැසින් බලා ගෙ න

112. යම් මහ‍ණෙකු එයි න කම්තැන් සිතින් හරිමි න වසකතාත්නියමදැ න වැඩමකර මුනි ඔහුට නොපම න 113. ඔවාකොට පොබක ර අහසින් අවුත් සිරි බ ර නිවෙස් වැද එමව ර වසා අපමුනිඳුසද ගුණස ර

114. තුන්වන කල් නොමි නි නියම් ගම් උදෙසා මු නි වසතොත් සිත පෙමි නි දනෝ රැස් වී සුදුසු තරමි නි

115. දන් දෙමින් පෙරව රු 1 සුවඳ මල ‘තින් පස්ව රු රැස්වෙති වෙහෙර ‘තු රු එසඳ දසබල මෙ අප දිනිසු රු

116. දම් සෙබෙහි මොනව ට සැපත් ඒසා පිරිස ට ඇසෙනා පමණක ට අටඟසරයෙන් සවන් රස කො ට

117. අපමණ නය නිපු න අනේ අදහස් මුළුව න අත්වියඳුන් සොබ න අතත පෙළහර සුදුසු විලසි න

118. දහමත් දෙසුම් ව න පිලිවෙත් ගැඹුරු සමගි න සත්බස් අනුරු ව න ලකුණු වදනින් දෙසා නිසි බ න 1සුගද

119‍. බෙහෙව සුරනරන ට මගපලදී ඔවා කෙ ට සමු දෙත නිසි කල ට පිරිස් යෙති වැද එඅප මුනිඳු ට

120 මෙ ඈ කරුණෙන් ප ස අපමණ සිරිත් වු තෙ ස පැවතෙන ගුණ වෙසෙ ස මෙය පස්බත්කිය තිලෝ ඇ ස

121. අනතුරුව එසුග ත නිමල් සිසිලෙන් දෙව ග ත සුනිවතින් සුපැව ත ග‍ඳෙළ පිළිවත් එළඹ සිරිම ත

122. පැණවූ අසුන් වැ ද එකලාව මොහොතක් හි ද සමවතුන් සමවැ ද වෙසේ සුවසේ දහම් පිරිසි ද

123 එකල මහසඟවැ ල එතන‍ට එලඹෙ පෙළ ල උවැටන් කර විපු ල ඇතැම් සහ පැණ අසති නිකස ල

124. ඇතැම් සඟ සතුටි න සොයා අරවත් කම්තැ න ඇතැම් සහ අදරි න නැමද අයදිති අසන ලෙස බ න 125. එස‍ඳෙහි මහමහ න සඟුන් ඉඟි සැපයීමෙ න කලයවත සුවයෙ න මෙය පෙරයම් කිසය සිරිග න

126. සගුන් ගිය අනතු රු දසදහස් ලොව් දා තු රු මහතෙදැති බඹ මු රු වෙහෙර සියකැන් දුලුල්කර ස රු

127. මුනිරදු වෙත පැමි න සිය කිරුළු මිණිකිරණි න මනහර යුග සර න පුදා නමකර අදර බැතියෙ න

128. සකු බසින් ගැඹු රූ පැණයන් කෙරෙන් මහ රූ පිළිසන් අරුත් ස රූ පැණුන් පුළුවුත් සඳෙහි සත රූ

129. ඇසු උන්ගේ පෑ න විසදා තමන් වෙසෙසි න පසුකරන මෙලෙසි න මැදුම්යම්කිය මෙය සකසි න

130. තවද ‘පගේ සව න පැසිම්යම්ලක නොලසි න සිව් අඩට බෙදම් න අඩක් සක්මන් කෙරෙහි සතොසි න 131. අඩෙක්හී සසොබ න ගඳකිළි තුළෙහි නියමි න යෙදී සිහි නුවණි න සුලැග ළපෙමින් දකුණු ඇලයෙ න

132. තෙවන ‘ඩෙහිද එ හී පලසම්වතින් සැන හී සතරවන අඩෙ හී පිවිස මහකුළුණු සමවතෙ හී

133. දසපින්කිරිය ව ත් අරී බිම පැමිණෙනු ව ත් දසදහස් ලෝ ඇ ත් පුගුල් විසිනා පිණිස එ සුග ත්

134. නරඹා දිව ඇ සින් අරණු නගමින් වෙසෙ සින්

	නිවසනි ‘ති සතො	සින්

මහරු පස් බුදු කිසය මෙහෙ සින්

135 හැමවර සුරනරනට පුද කටයු තු දිනකර කුල අප මුනිඳුට ගුණයු තු මනහර පිරිසුදු 1පසැසකි පැහැයු තු එකවර වෙසසැ වයනු එහි ඇති ත තු

136. වෙසිසි න් සිය මසැසය යුතු දිවැ සය සොබමන් පැණ ‘සය විසිතුරු බුදැ සය ස ම ගි න් 2 සුමහරු සමතැස සක සය එ ද මි න් දනු එහි වෙන වෙන වෙසෙ සය 137. දිලෙනා පස් පැහැයෙන් යුතු හැම දි න රඳනා එහි යම් තැන නිසි පිහිටු න සොබනා ඇස ලොම්කඳ සැදි එම තැ න සුමනා දියමෙරළිය මල් පැහැ ව න

138. එයින‘න් කිසිතැන කිණිහිරි මල්යු රු සුපසන් රන් පැහැයෙක නිති විසිතු රු එයින‘න් කිසිතැන සුරනර පියක රු මනරන් සුරති ‘ඳුගොව් පැහැ එකයු රු

139. ඒයින ‘න් කිසිතැන සුපිහිටි මැද ෙප ද ඒහිවන් දිසි රුක් පෙණෙලැට එක බ ද නෙලෙසින් පිරිසිදුවන මුදු රුවින් ද වෙසෙසින් කලු පැහැවෙයි රැඳි හැම ස ද

140 ඉ’යවට පිවිතුරු දවහත් තරු සේ හැමවිට සුදු සුදු පැහැවෙයි සොඳ සේ මෙලෙසට පස් පැහැයුතු මුනිසඳැ ‘ සේ රුවකොට මකි මුතු පවසමි වෙසෙ සේ

141 යොදුනක් දුර හිවි ගන සෙල් ඇදු රේ එඋදක් පරපස අබ බිජු නොහැ රෙ සුපසක් සුපිහිටි සතර ග අඳු රේ වෙනසක් නොව සුදකින් මුනි පව රේ

142. මෙතුන් ලෙව්හි නිවසත සව් සත ගේ නොහිම් පැවති සැවු ‘පත තිති එක ගේ වසම් කොටම දකනාසුලු සිතැ ගේ උතුම් දිවැසයෙක අප මුනි සඳු ගේ 1.පැහැ ‘සකි 2.සමහරැ 143. අයුනා වත්මන් සව්දම් විල සින් දකිනා නිත්තෙන් සුලුයෙද සක සින නොමිනා සත්වන් සුගැඹුරු නොල සින් දියනා යුත්වන් පැණැසය වෙසෙ සින්

144. දස දහසක් ලෝදා නිති පැලඹෙ න නොමැති කෙළක් මහකුරු දන නියමි න කිසි වෙනසක් නොව සෙද දැකියැකි ව න අප දියසක් බුදැසය පවසති දැ න

145. සම තැස නම් විසිතුරු අප දින ප ති නිති වෙසෙසුන් වන පිවිතුරු ගුණ ඇ ති පිරි එසවන් නැණයයි සොඳ නියමැ ති නැත කිසි තැන් එඇසින් දුටුවේ නැ ති

146. සදහම් මහසයු ර මතනය කරනුවේ ‘කව ර අපමුනි කසුන් ගි ර මිසක් නැත කිසිවතෙක් ලෙව්තු ර

147. අතවරණ නුවණෙ කි පෙරසිහිකරන නුව‍ණෙ කි හාම කරුණා ගුණෙ කි දනන් සිය පිත් ලකුණු මහිමෙ කි

148. සිය ලකුණැති ක ‍යෙකි සඳහම් ලකුණු එක යෙකි බදුරුය යන ක යෙකි දෙසිය සොළසක් ලකුණු දෙපයෙකි 149. හැම දැනෙනා සි තෙකි පරනට ඇලෙනා සුසි තෙකි හිත ‘හිත නැති මෙ තෙකි සමව යොදනා මහත් සුමෙතෙකි

150. හැම සතට එකැ’ සෙකි අප මුනිසඳුට දෙඇ සෙකි කුම්නම් යුග ඇ සෙකි සියැස දිවැසය එයින් යුගැ සෙකි

151. සෙසු සතට එක ‘ තය අප සුගතිඳුට යුග ‘ තය කෙහෙයින් විසුග ‘ තය සුබා හැඳහිලි තියෙන් යුග ‘ තය

152. වෙන දනට එක පා අප මුනිසඳුට වි දෙ පා කෙබඳුද යතෙ‍‍ ‘ද පා සුබා ඉදුපා නියෙන් යුග පා

153. වෙනදනහට මුවෙකි අපලොවැදුරුට තෙ මුවෙකි නිම අතිමිත මුවෙකි සුතත ‘ පණිහිතය යන දෙ මුවෙකි

154. දෙව් බඹ සුර නර ණ කිසිවෙකු කෙරේ නොදර ණ අපබුදුසඳුට නැ ණ සයෙක් පිහිටියෙය ‘සාදාර ණ 155. මොක් සැපත වූ ල ග දුරු කරු‘ර වැද බව ම ග පරයා මරසෙන ග විදත් මුනිසඳ සතක් බුදු අ ග

156. කුසට වැද සරිස ප සිව්ඉරිය හළ දැඩි ද ප තිලෝනා දියබ ප අටක් කරුණෙන් ලොවට දෙතිසැ ප

157. පුරාසිටි බව අ ක් පැතිර තිබෙන දස අ ක් මුනිසඳුට දියස ක් මෙබඳු කිත්සිරි ගොසැති නවය ක්

158. නොමහැරම දිගු කල ක් පුරා පෙරුමන් දසය ක් සර්ව කලෙස් බවදු ක් නසා ලදි නුවණ බල දසය ක්

159. සුරනිඳු ඈ නොයෙ ක් මුරුගණ හා අලව්ය ක් බකබඹු ඈ උද ක් රුදුරු දැඩිමන් මැඩ ලැවී මොක්

160. කියනු කිම අනික ක් රහල් මව සේ බිසව ක් පුහුදුන්වද උද ක් අහෝ! හැරගියේබලව් පැණසක් 161. රුදුරු ගුණවුය ක් පවා ඇත දරු සෙනෙහ ක් තිලොව ‘ග කුළුණු ස ක් කෙසේ හැරගියේ රහල් පිලවෙ ක්

162. රද සැපත ඉ ක්මීය ගිහි වෙස් සුරති ඉ ක්මීය සියලැරම නි ක්මීය අසිරිමත් වූ මහබිනි ක්මිය

163. බව දුකින් ඇ ක්මිය පස්කම් සැපත ඉ ක්මිය සිත ‘බිමින් ඉ ක්මීය මෙබඳු ඉක්මන් මහබිනි ක්මිය

164. හැම සතට ලෝ ඇ ති කාටත් මෙබඳු ගුණ නැ ති එයින් මුනිසඳු නි ති සමන් බුදුරුය තිලෝ අග ප ති

165. බලමින ‘වරකෙළ නොපෙණෙ න සසොබන අප මුනි ගුණ ග න සුදුවන සහවැල 1 ඉනිව න තෙරදැන නොමසිටුත් 2 එත න

166. තිලො ‘නත හැමදන සමගි න නොමහත කුරු කුහුඹුය ය න තම තම සිත සිතන කිය න හැම වත නිති හැගෙන ඇසෙ න 1. ඉනිවණ 2. එත ණ 167. අසිරිමහිම ඇතියෙන් මුනි දිව සවණට සෙද ඇසෙ මිනි එම බස් මුල් කර ගනි මිනි යහනින් නැගි සිට නිය මිනි

168. පසන් මුරුත මල් ලාර ස ලෙයින් සුරත් වන් පබරැ ස සුවන් දෙපට අඳන විග ස පෙමින් වැළඳගන නිසි ‍ලෙ ස

169. පැහැයෙන් විදු සිරිය රඳ න මනරම් කහ බහන රැගෙ න බඳිමින් නගපලසෙ දිලෙ න සිවුරින් මතුපිට වසමි න

170. ගඳ කිළියෙන් මෙ අප මුනි ඳු එති කියමින් දිවනහු බ ඳු ලොව හැම තැන්හිම පිරිසි ඳු සිය කැලුමෙන් වසා දිනි ඳු

171. නික්ම ගොසින් දම්සබය ට සක්ව තොසින් සිටි සඟන ට විස්ම දෙමින් නිසි අස්නු ට එක්ව ඉඳුත් මෙම විලස ට

172. කනෙක රූසිරු එක සැටි යෙන් තැනෙක සුනිලු පැහැ සැටි යෙන් තැනෙක සුවන්වන් සැටි යෙන් තැනෙක සුරත් වූ සැටි යෙන් 173. එයින ‘න් කිසි තැන සඳ රැස් විලසින්විහිදෙයි සුදු රැස් එයින ‘න් තැනකින් නැගි රැස් වෙසෙසින් විය සුමඳට රැස්

174. නිලද රතද රන් පැහැය ද සුදද මඳටවන් පැහැය ද විහිද වියෙක රැසින් රැස ද පැහැද දිවෙයි පබසර ක ද

175 සවණක රැස් කඳඹින් සො ද බව අක් දක්වා එකබ ද වෙනසක් නොවුතුරුවා සෙ ද මෙනොයෙක් පෙළහර පෑ න ද

176 මුනි සිරුරෙන් සොඳ සිරිම ත් නැගි එසවන්රැස් සුමහ ත් යුහු සුලුවෙන් විහිද යෙත ත් වෙනවෙනවෙයි වන් සමව ත්

177. එසඳ පසැස් පෙරගිර ඇසුරුම් හා සිව්සස් සදහම් රිවි උදයෙන් හා සබගැබ වා පිටු වෙරැඳි පටන් හා නවරැස් කලඹෙව් දසන් කැලුම් හා

178. සුසදා පොබකර මව සුපියම් හා විහිදා මනහර එක සුවදින් හා සමුදා මහසඟ තොසෙහි යෙදුම් හා මුනිදා මෙවිසු සුබැයි බසින් හා 179. 1 මහණෙනි තෙප්හැ ම මෙතැනට එළඹ එක්ව ම අප ඊමට පෙර ම කළ කතා කී ම්දැයි ඇසූය ම

180. මුනි දිනකර රැ සින් මිනිමුතු පියුම් විල සින් මහසඝ රස බ සින් මෙසේ පැවසූ එසද සතො සින්

181. අප දියපියාණෙ නි මේ නුසුදුසුය පණතෙ නි වදහළ ඔබ විසි නි කතා පුවතක් නොකීවෙමු වෙ නි

182. ඔබ මහබිනි ක්මන් නික්මුණු නියා ඉ ක්මන් අති අනේ වි ක්මන් පවස පවසා උනිමු‘ද න්මන් 1 මහනෙනි 183. බණවා මේ ඇලු ප් අවනතව දෙස දියබ ප් යුතුවම් හිරි ඔත ප් එසඟ ගණ උන්සඳ හිවි ති ප්

184. සිදු කළ සිතැඟි යහ ලොවැදුරු අප මහි යහ මඳහස සුවිසි යහ පහළ කරමින් මෙසේ ඇසි යහ 185. දැන් මතුද මහණෙ නී පළමුත් මෙමම යුහුවෙ නී නිකුමු‍ණෙමිය යෙහෙ නී කියා නිසලව මුනිදු වැඩ උ නි

186. එකල ඒ සබය ට නායක තෙරිඳු නැගිස ට මුදුන’ත දෙ අත් පු ට තබා අඬදැණිව කී මෙලෙස ට

187. මිනිසත් බව සප ල සදහම් රදුනි සුනිම ල බවයෙන් වැසුනු ක ල අපට නොදැනෙයි මැනවි වදහ ල

188. යනුවෙන් අයැදි ක ල සමුදුර කිමිද නොපැකි ල රුවන් මතුකර’පි ල බලව දක්වන්නෙකුසේ දසබ ල

189 ඉකුත් කල් වූ දේ බුදුනැණ කැලුම් විහි දෙ පුවතට මනා දේ රැගෙන පිළිවෙළ යෙදා පැහැ දේ

190. වැසි කල් හි නු ඉ ඬ දල ලඹ නිල් වලා හ ඬ නිගාදුන් බඹ හ ඬ නඟා මෙලෙසින් දෙසි ලොවැ ඬ 1 දියපියානෙ නී චතුත්ර්ථො සගිය. 191. පෙර කල් දඹ දිව්තල සැදි මනර ම් හැමකල් නෙවතුන්ගෙන් පිරි අබිර ම් සිරිලොල් එමගදරට යුතු අගබි ම් සුවිසල් නුවරෙක් විය රජගහ න ම්

192. පිරි ඉසුරෙන් කෙවෙනිද යත එනුව ර රුදු අසුරන් යුදයෙහි බිය පුර ‘ඳ ර සැක කරමින් ගණිතැයි උන් තම පු ර මෙහි සැඟවුන් කළ වැනි ගෙණ එකව ර

193 සිරිට ලොබින් කිරිසිඳු වැද දිය බ ඳ ගැහැට කළෙන් රොසි ‘නෙව් විත් එමස ඳ වෙණුට බියෙන් මෙපුරට පත්වී සෙ ඳ අවට සිටින්නෙව පිළිමිණිවුර සො ඳ

194. රණදම් විදුදළ දළ නෙබලා කැ ල නිතියෙන් ගජනා ගජකැල මෙනුදු ල වෙසෙසින් කල් යල් නොහැරම හැම ක ල එන රොන් මද පොදනෙන් බැඳ තරක ල

195. පියකරු හය රසු රැව්නෙන් එකබ ඳ අනතුරු එම කුර ගස් ‍තෙතු ‘දම් සො ඳ තිර‘තුරු පුරදරණිනු ‘දර මනන ඳ මෙහෙසුරු සඳැරග ගති සිලි නිසිලෙ ඳ

196. පැමිණ අහස් ගග නිබඳම් කෙළ නා සෙමිණ ලකල් දද පතරැති තෙවු නා දිවෙණ විරිදු රතසක් එඩිමඩි නා පමණ නොමැත එපුරෙහි රිය සර නා

197. සැදිනන් හෙළ සත් සෙපියුම් පෙළැ තී දදමින් හයමුල් විහදෙන රළැ ‘ තී සොබමන් පුර මහසර වැද පෙමැ ‘ තී සෙබළුන්කගදල දරණෙන් කෙළෙ තී

198. රත් මිණිගෙය මෙරදෙහි රැදි දද ර ද යුත් පුරවමි මුවනට සෙදි ‘නෙපැර ද සිත් විලිවැද වෙස්ගෙණ සොඳ ලතොස ද අත් ඇර ගියවැනි නූලූකර ලෙව්න ද

199. ඉසුරෙන් පිරි එපුරවමිය සත තින් වෙසෙසින් රිසිවත් ගණුවයි එකැ තින් රසුරෙන් මුරගා ලඹසල දද ‘ තින් සුරසෙන් හට කැට කැදියෙම් ‘පහසිනි තින්

200. එපුර සුසැදි මිණිගෙය සීමැදු රේ පවර පුර ‘ඹුවන් පැහැසර පත රේ නොහැර සලලකැන් රඳනා නිත රේ අමර සගෙකවෙස් කෙළෙ නිසි අයු රේ

"https://si.wikibooks.org/w/index.php?title=කව්මිණි_මල්දම-ii&oldid=4710" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි