කව්මිණි මල්දම-v

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

400. නගා සත්සර වයන වෙණ ‘නුව කියා ගී අම තුඩ තුඩා මගා සබ ‘තුර තුනුපෙද සසලවා සිට වඩ වඩා ලගා උවනට බෙදන විලසට නෙත් උපුල් පෙති කඩ කඩා වගා කර සිය විදුලි සිරිසර විදා අත්තල ඉඩ ඉඩා

401. තබන පදවට ගිවෙණ අනුකර බලා සුළැගිලි කෙළව රේ මුදුන මැද පෙද නොබිඳ ඉදුකර සසලවා තන රන් ගි රේ ලවන මඳ මඳ යුතු සිනාවෙන් සපල කර අනුරා බ රේ සොබන නළුලිය රැගුම් ගත්තුය පමාදන හද පොබ කැ ‍ෙර්

402. රඝොන් වමිකැන් මුහුල මහමෙ හලඹ ‘ත විදුතුරු හඩ ගො සින් සෙබෙත් වටකොට මඬුලු බැදගෙන රැගුම’ටින් සිටි සහ තො සින් අනත් සලෙලුන් මියුරු කැල නද කෙළේ මතුසොඳ සේ නිසින් එවෙත් විසු නෙක ගෙසිකිකැන් රඟ කැරවි මුළු රෑ එක ලේ සින්

403.බාන පස හිමි නියම ලියවන් මියුලැසක්රැගුමෙහි තිතොර වී

      නාන විලසින් පමාදන නෙත්කැන්  සිලිල් විල් කුමුටු	        වී
      ගාන වෙණ සහ අත්ල රාවය  නඟන කලැ අවනතය	වී
      පින පියයරු ලගත් උවනත  තුම් පියුම් සිරි නොරැද	වී 


404.උදක් මනහර දැගුම් රණලිය විලස් පළකල නළුලිය ක්

      නැතක් මදුවිත් කෙරෙන් තෝරා රැගත් පිවිතුරු රණවිත	ක
      අඩක් මීරස පමණ බොන කල සරා සිසිබිඹු වැද පස	ක්
      මදක් සැක කර බැලුවෙය අත කොයින්දෝ කලදෝ විත	ක්

405.බහා රතැගිලි කැලුම් පෙති තුළ ගොතන මලිගිය මල්වඩ ම්

      සභා නිලුපුල් කලඹ ගත ‘තින් මතඟ ‘නක් සිය මිණි ඔඩ	ම්
      වහා තුඩුදී පියත් එහි ඇය නුවන් පිළිබිඹු හුනු ඉඩ	ම්
      අහා නිලුපුල් පතෙක සැක කොට පිඹලුවා මුව නොව විඩ	ම්

406. කාම දෙවියන් සිතසෙ සැතපෙන යානවන් රමණී ලිය ක්

       තාම රස ස‍ගලෙව් ර’තත්තල තබා ගෙනමී රැඳි විත	ක්
       ඊම වෙසෙසා පියත් ඇය මුතු අලක් මාලය හී පස	ක්
       සේම දුරලන එරද දිව ගොස් ලවන් මී බියෙය මඳ	ක්

407. බොලඳ තුනු පෙද පෙණෙන විලසට සිනිඳු සලුවක් හිදැල් වී

       පැලඳ රඟහල මතඟනක් දැක  නොසැහැ රද  විලිනිඹුල්	වී
       වැලඳ පියබඳ වත ස‍රොරුහ සිඹින කල ඉත තුරුල් 	වී
       එලඳ පියයුරු පහස නිරිඳුට හිම සදුන්  මල් සිලිල් 	වී

408. වියෝ කර තාලයද වන්නම් ගීවෙණ පද වෙන වෙනම දක් වා

       පියෝකර අරමුණු රැඟුම් ඇති මතඟනක් වත ලිහිල සක්	වා
       පයෝදර හිසපටන් සුසිලිටු කාම දෙවිදුගෙ බවන දක්	වා
       සියෝ කර නෙත් කැලුම් එනිරිඳු බහලු මද සිනා දක්	වා

409. කල හසුන් වර නිලුපුලන් බිඹු වැල සුපුන් සඳ කෝකි ලාවන්

       මඳ ගමන් යුතු දිගුනුවන් දෙඅදර උවන් පිය බසැති 	ලාවන්
       නළු ලියන් විසිතුරු රැගුම් ගෙන හඟවමින් නෙක රති ක	ලාවන්
       මන නුවන් ඇද ඇද වෙළුම් කර දුටු දනන් සිහි කරම	ළාවන්

410. සොඳ රතොට මඳ මඳ සිනා සදමින් යොවුන් සිත් කරන දේ

       පද රගට රඟමින් සෙදින් තුනු විඩා හරිනසෙ සිට  ප	දේ
       එකලෙසට නළඹුන් තදින් නිතඹ ‘ත් ගසා සිටිනා ලෙ	දේ
       නැබ මුලට සලකුණු මෙයයි තෝරා කියන්නෙව් සබ මැ	දේ   

411. මොළව මොළවා නුරා ගිනි කඳ තරුණ දැන මන කරවින ටුවන්

       මළව මළවා විරුදු නළුලිය වත් පියුම් පෙළනොහිරු දු 	       ටුවන්
       වෙළව වෙළවා නිරිඳු සද හද රගන කල නවනට නොන	     ටුවන්
       පුළව පුළවා ලද සවන් රස පෙමින් සිට  දෙයැසම එනැ	       ටුවන්

412. පුරා රත්විත් නමා මීගෙන බිබි විඳ හිම් සදුන් න ලවන්

      1ගිරා තුඩුලෙස  තුනටු දලුවෙන් පැහැය වඩවා ගෙන 	ලවන්
      නුරා ගමනින් දුටුනු ‘මතුකර අසිරිමත් රගහල එන 	ලවන්
      සරා සිසිබිඹු දෙලෙනු ‘දුල්වන රගහලකුණු කිරිසයුර	ලවන්

413.පසෙක කම්සැප කියත පෙර සිට දෙකෙක එපසට මුල්ව සි ටියේ

     කිමෙක මද රස සමඟ රූ රසයයි කියා වෙනසද මෙසැ	             ටියේ
     එදෙක මේ මෙයයි නොදතුහට පියසුකර පානෙව් බහු 	             ටියේ 
     නොයෙක ලෙස රතිවඩන නම් රැඟුමකුදුගෙන පළකළෝ අ    ටියේ

414. නේනුවන් සැරලා පමාදනලා හසින්වත් ඉසුරු දෝ රූ කැළුම් නොවලා වලා කරලා නොහිම් සත් සරන දෝ මීබොමින් තුඩලා බලා සසලා රැගුම් ගත් කුසිත දෝ ඒ රැගුම් දැකලා දෙපා උගුලා ගියෝ ලොව කවුරු දෝ 415. ඉති රඟ සිරි බල ත නරනිඳු සිතැඟි විලසි ත සබ ගැබ පැතිරය ත ලෙසින් ගීයක් පබඳැ කීමෙයි ත

416. හේ සොද නළඹුවෙ නි සෙරෙනා මෙමා සමගි නි දදකුල කිරුළ මි නි මිතුරු සෝනක කුමරු වෙසෙසි නි

417. සපැමිණි අසෝ තැ න වසනා බවක් අසමි න කිනම් යමෙක් දැ න ඔහුට රන්මසු සියක් දෙමි ගැ න

418. යම්කිසි කෙනෙක් දැ ක අවුත් කිව්නම් නෙවැ සැ ක කසුන් මසු දහස ක උන්ට දෙමි සන්තොසින් විගස ක

1 . මෙම පදය තවත් විමසිය යුතු 419. එරද මුව තඹර ත මෙගී මීරස වැගිරෙ ත අද ලොබවස් තුඩ ත දෙවු මත් හ ‘සඟනෙව් සිහිව ත

420. නළුලියක් සසොබ න ඉගෙණෙ ‘ම ගීය වෙසෙසි න එ‍තැනෙහිම සිටගෙ න ගයන කළ සඳ ඇසෙන විලසි න


421. එසබ තුළ රැස්වු න එපුරෙහි දනෝ සැමදෙ න නිරිඳුගෙ සිතැගි දැ න 1 උනුන් පරයා එගි ගෙන උ න

422. ආවණ එනරව ර නළුලිය සමග නොවීත ර අවන් කෙළි රඟව ර එක්ව සිසිරැඳවී අවහි ර

423. නිසාකල් කෙළව ර පෙරවර නුබෙහි මනහ ර රිවිසසි දිසි අයු ර තෝඩු යුවළෙව් සවණ සිරිස ර

424. වනමල් පෙළ නොහැ ර මුහුළු කරහැර එකව ර නැගී දිනකර එත ර කෙළෙවි පියවිලි උලිදු පැහැ ස ර

425. සිසි කල් යත ඉව ර වන පෙත් ලියෝ සෝක ර මියුරු ඉඳුවර බ ර හළෝ සඳකැන් හැලි එමුතුහ ර

426. රිවි පිය රැස් ස ලුව දුන්සඳ විලඹු තුරු ලුව පියමුවනින් දු ලුව රූ පෑ රොන් දද ගසෙව් බැබ ලුව 1. උනුදු 427. එකල් නරවර නා පිරිවරට සමු දෙමි නා බැස මහලෙන් ම නා යහන් ගෙය තුළබීජ පෙමි නා

428. එතැන් සිට එනු ව ර සියළුම දනෝ හැම ව ර මුව මුව එකපැහ ර රදහු ගියම කියති මනහ ර

429. මෙසේ ඒ මහර ද දීගායු නම් කුමරු ද සහ දූ දරු නොම ද ඇතිව පණසෙක් වි අවුරුදු බ ඳ

430. එස‍ඳෙ ‘පසේ මුනි ඳු වියොවින් වසන නරනි ඳු දිවැසින් දැක ලසි ඳු මෙසේ සැලකී නැණින් පිරිසි ඳු

431. අරින්දම නරප ති මදසුන් සොයා දැන් නි ති එම නොලැබ ළතැවෙ ති එයින් මම ගොස් උවෙන නොනැව ති



432. පස්කම්හි අ ගුණය තවුස් වෙස් හී සු ගුණය කියපා සත් ගුණය මහණවනසේ යොදමි ළ ගුණය

433. ඊට දැන් කල් වන් යාමත් මට සුදුසු වන් සිතාගෙන පස් වන් බලා වැඩ උන් පෙර අයන් වන්

434. එදි,නෙක තරා දුක්පත් ලියක් වය,සක් පුරා අවුරුදු සතක් ගිය, එක්තරා කුමරෙක් උදක් දර,එක් කරා එව හළෙ දුරක් 1.රැපැ 435. උ ද, ගොස් උයන් පිවිසි ව හා වැ ද, උස් පසේ මුනි සිටි අ හා අ ද ,ලස් දරක් නෙලමින් බ හා සොඳ තොස් පුරුදු ගී කීය හා

436. එක, ලෙහි එපසේ මුනි වෙත වි සූ දැකෙ වයි බණවා කැ‍ඳෙමින් උ සූ එක ගීයම් තො කුමර රස මු සූ නෙක, වර පවසන කිමදැයි ඇ සූ

437. එබ,සට එකුමරු දැන්විය මෙ සේ මයැ,සට හිතවන හිමිසඳ බො සේ හැම,විට ‘පෙරදුට හිතයෙන් නෙ සේ මම, තුට ව 1එමම කියනෙමි ල සේ

438. එව,දන අසමින් එපසේ මු නි පුර,වන තොකුමර නිතිබෙහෙවි නි පිය, වන ගීනදට එක මුතු වෙ නි පව,සන ගී ඇසුද නැත කී විසි නි

439. එහෙ, නම් තෙල තගොසින් නිරිඳු හා ප ව, සන්නට හැකිනම් නොවල හා ම ම, දැන් පිළතුරු ගීයක් ර හා ඉගෙ, ණුම කරනෙමි කී බස අ හා

440. එකු, මරු තෙපලයි මෙලෙසට යො දා විසි,තුරු රුසිරැති මගෙ හිමි ස දා පිළි ,තුරු ගී මෙ ඔබ කියනා ලෙ දා මිහි, සුරු ට කියනු හැකියෙම් වෙ දා

441. පැව, සු එවදන සවනත සැ දූ ඉවි, සූ එපසේ මුනිසඳ මු දූ ගිවි, සූ ඉගෙනුම කරවා සු දූ පිය, සූ කුමරුට මේ ඔවා උ දූ

442. කී,කරු කුමරුව තමන සතොසි න් මේ , පළිගී නරනිඳු වෙත ගොසි න් කී, කල තෙල තට සතුටුව නිසි න් ඒ, රද නොඉසුරු දෙයි යව ලසි න් 1එමට


443. කී, වා අසමින් ඒ ළද රුවා මේ, වා පැවසී සිට අබි රුවා බෝ,වා අසමින් හිමිසඳ රුවා පා, වා දී මේ පිළි රුවා

444. අප, නරනිඳු සඳ එහි නොරඳ වා හිමි, වෙත මා එනතුරු එකැඳ වා සැප, දෙන හැම විට මෙහි නොමඳ වා කැප,සරු ලෙස ඉඳු විඳ සුගඳ වා

445. කිය, මින් එකුමරු සස් බස් දො ඩා විග,සින් තව සිඳු වැද පෙම් ව ඩා හරි,මින් තම උදෙසා ගිය වැ ඩා ළපෙ, මින් කසිය ගෙය ඇතුළට වැ ඩා

446. සොඳ, ගුණයුත් මව්සඳ නුඹ විසිනා අ ද, යහපත් ලෙස පිරිසිදු රසින් සෙද, මාතුනු දෙවි කරලා නිසින් සොඳි, සේසළුගෙන සැරුවොත් තොසින්

447. හැම,දා ඇති තද දුක්පත් කමින් එක,දා අද පසු කරනෙමි දැමින් මෙලෙ, දා එකුමරු කී බස ‘ස මින් පැහැ,දා සරහා ලිය මව් පෙමින්

448. විග,සින් දිවගොස් එකුමරු තො සේ වදි,මින් රද මැඳුරට නොවල සේ දකි,මින් එදොරටුපල් නොකම සේ මෙලෙ, සින් පැවසිය තෙපුලැති ර සේ

449. සබ.ඳිනි ත ගොසින් අපරද ‘බියෙ ස් වෙසෙ,සිනි නරනිඳු සහ සිට සක ස් ළපෙ,මිනි පිළිගීයක් කියනු ව ස් සපැ,මිනි කුමරෙක් සිටිකිය නොල ස්

450. පව,සත් මෙලෙසින් එ දොරටුප ල් සෙද,පත් විවෙත සිට එ මිහිප ල් මුදු, නත් බැඳ 1කි පුවත් සේ තෙපු ල් තෙප,ලත් එනිරිඳ සඳ වී සුපු ල්

451. පිය,කරු රකුමරු සෙද වෙත කැ දා සුමි,යුරු වදනින් හිස පිරිමැ දා ගුණ,සරු ළදරුව මට රිසිලෙ ද පළි,තුරු ගීයක් කියමියි වී දා

452. නිරි,ඳුට එකුමරු එබසට නො බා පෙම, කොට පවසමි කිවි නොවත බා එම,විට නරවර විය විය ලො බා අම,කොට පවසයි උ රදුට සු බා

453. අන්, නරනිඳු ඉස බැඳි කිරුළු ව න් පින්, සර නිරිඳුනි ඔබ පිරුළු ව න් ම්ම් ,මුදුනෙන් ඉසිලිමි කිරුළු ව න් දැන්, නොකියමි එඋවත් බුරුළු ව න්



454. හිමි, ඔබ විසින් මේ පුරව ටා සෙද,බෙර ලමින් දන රැස් කො ටා නර, නිඳු අසුන් ඉඳ තු ටා මට, කීලසින් එහි ගොස් සි ටා

455. කිය,නා සුමියුරුගී සඳ රැසේ සොබ,නා සබනුබ යොදවා ලසේ නිසි,නා ඔබ අද කිරණව තොසේ නොමි,නා ඔද දෙමි ඔබ කී‍ ලෙසේ

456. එතර එකුමරු දෙවු එවදන් සිහිලැලේ නරනිඳු කුමුටු වී

       නොහැර වී විලස එපුර හැම තැන එකහෙලා කැර එබෙරා පියා   වී
       අමර සබ මඬුවෙව් මනෝහර කැර සරා මඬුවක් ඉවර                 වී
       පතර මැතිසෙන් පිරිවරා ගෙන මිහිඳුසඳ  සිහසුන් අරා                වී

457. පසුව පැණවු සුදුසු අස්නක කුමරු ඉඳවා කර සතො ස්

      කියව කුමරුනි  මෙවිට පිළිගී නොකොට මගෙ සිත තව කුකු    ස්
      ලසව නරනිඳු මෙවී වදනට පටන් ඔබ ගී කිව වෙසෙ	                 ස්
      පසුව මම සිටි කියමි කිය ‘ටිව කුමර බස් පිළිගෙන එස	              ස්

458. ලෝපල් සද එ දා නළුලිය එක්ව නොම දා පියසු ගී පබ දා පළමු කොට පළ කළේ වාහි දා 1. කියුවත් 459. පැසුළු එකුමරු සො ඳ නමු ගත් පිළිගි මනන ඳ නිරිඳුගෙ සිතැගි ලෙ ඳ මෙසේ පවසයි සෙබෙහි කර න ඳ

460. පවර ‘ප නරවර න සෙරෙනා මෙ ඔබ සමගි නා සෝනක කුමරුව න මෙකල් වසනා තැනක් වෙසෙසි න

461. අසා කී යමෙකු ට සියයක් දෙමැයි එකවි ට පැවසිය එයින් ම ට දෙවයි අඩු වැඩි නො කොට පමණ ට

462. දැකවිත් සෙද එතු ම කී වුනට දහසක් දෙ ම කිව එයින් මෙමට ම දෙවයි වයි දැන කරුණ සොඳ සෙ ම

463. ඉසුරාණෙනි ඔබ ට පුරුදු වැලි කෙළි යේ සි ට වන වන තෙක් සතු ට සභා සෝනක යහළු මොනව ට

464. දැන් ඔබගේ ඇස ට පෙන්වා ලම් ළපෙම් කො ට මෙයින් පිළිබඳ තු ට ගීය පවසන කුමරු රස කො ට



465. නිරිඳු මනනඳ වී අමකොට 1 මෙසේ පිය වී කුමරුවෙනි මැන වී කිනම් නුවරෙක ගමෙක පිය වී

466. මාගේ ඇසක් වැ නී සෝනක කුමරු ගුණ මි නි වසනා බව යෙහෙ නී දුටොත් ඒ මට කියව විගසි නී 1. මෙස්

467. මෙකි ‘යවසන් රදු ට එකුමරු විසින් නිසි කො ට තුරු තෙපුලක් සුම ට කියයි අසවා ලකුණු මෙලෙස ට

468. මුහුලු සිකි නොරැ ඳී තොලැඟිලි ලපලු විහි ඳි තන පුණු පල සැ ඳී දිගැස් සිරි සර රඳන පැහැ ඳී

469. මිහි කතගෙ පැහැදු ල් වරලෙහි වෙළූ හැම ක ල් කොඳ හරෙව් මන ක ල් සුපිපි නව මල් පෙ ලැති සයු ක ල්



470. සිරිකත ඇලුම්ව න මියුරු බිගු මුළු රැව්දෙ න තුරු පෙල සා නිව න තෙවග 1 විලිකුන් පලැති දින දි න

471. ඇතුලත ඔවුල් ඇ ති පිටිත සුපිහිටි හර ඇ ති ඇතුළත්හි හර ඇ ති එසේ පිටතින් සිටි ඔවුල් ඇ ති

472. තුරු සෙයින් සැම තැ න බිම රිවි ගිමන් වලක න කඳු පෙළින් සුරද න මෙසේ නන් තුරු සිරින් බබල න

473. දුටු දනන් නුව නේ රමණී වඩන නොමි නේ රදුන් කෙළි ලොබි නේ නිතර පැළඹෙන මෙපුර උය නේ

474. ඉදුව සිටි කඳ ඇ ති සුනිල් දල මල් පල ඇ ති කඳු සහ වෙලෙප් ඇ ති හීව සිටි වෙන වෙනම වෙළු මැ ති

1. විලිකුම්


475. මේකුළෙව් පී නය මගුල් සල මුලහී නය කම් උපාදා නය කෙරෙන් වෙන් වී සැප සමා නය

476. සතුන් වැනසී මය අන්සතු දෙය ගැනී මය පර “ඟන සෙවී මය සමග මුසවා සුරා බී මය

477. කියන කේළා මය දළරළු බස් බිනී මය මුවා වෙස් කී මය අවිදු විය පා අදිටු වී මය

478. ඉති කියන එකොළොස් ස් ගින්නේන් දවන දන රැ ස් කෙරෙන් වෙන් වී ගො ස් කෙලෙස් ගින්නේන් නිවි සිතතො ස්

479. සොනක නම් පව ර අරි උතුමා පින්ස ර දන් බාවනාක ර 1 පසන් රන් පිළිමයක් මෙන් ති ර 1. පසක් 480. එකලාවම සතො ස වසනුය පැමිණ නිසිලෙ ස කියතිති කුමරු බ ස අසා 1සහතුටු එරද එවි ස

481. නුවර සිට උයන ට මග තනවමින් නිසි කො ට සිව් සයුර ගොඩ බ ට විලස් පාමින් දුටු දනන් හ ට

482. සිව් රඟ සෙන් වි සින් පිරිවරන ලද සතො සින් උයනට වැද ගො සින නිවුන සිත් ඇතිව උන් වෙසෙ සින්

1. වහතුටු 483. පසේ මුනිඳුන් දැ ක තොසින් සබඳ ගුණස ක ඇළුන කම් කෙලෙස ක නිසා නොවැඳම සිටන් එපසෙ ක

484 එපසේ මුනිඳුට නරනිඳු එම වි ට ගරුසරු නොම කොට කී බසෙක් මෙලෙස ට නිති ඉස මුඩු කොට සිවුරක් දෙපට ට 2 ඇඳගෙන නිසි කොට කිසි කටයුතු න ට

485. දෙමව්පියන් නැති කිසි සරණක් නැ ති දුගියෙකු මෙන් නිති මූතෙම පල නැ ති රුක්මුල වැද ඉති දුක්වම එකයු ති සිතමින් නොනැවති ඉඳිනු කවර ග ති


486. නරනිඳු සිහි මු ළා කියතුදු මෙතෙපු ලා එපසේ මුනි දු ලා ඉනිසිව එකතු ලා එරදුගෙ මුව බලා සුමියුරු මන ක ලා පුවතක් එකහෙළා එවිගස මෙතෙප ලා

487. අසවයි මහරද යමෙකු මෙලොව 1 බ ඳ නවලොව්තුරු සොඳ ගුණැති දහම් ක ඳ නිසිලෙස නොවරද ඉගෙණ තමා අ ද සිහිකර හැම සඳ වසතොත් පෙම් බැ ඳ

488. ඔහුට දුගී නම නැත දනු ඒ කී ම මෙලොව යමෙකු තම ගුණ නොමැතිව ළ ම දුරුකර හැර සැමකල් දස කුසල ම අනුවණ සෙ අදම යෙහි පවතින එ ම

489. ලාමක දනහ ට උතුමෝ පෙර සි ට නිතර කටින් කට දුගියයි යෙති දු ට කියතිත මිහිසෙට එපසේ මුනි ඳු ට උවසර කර සිට තෙපලින් රස කො ට

490. නම් ගොත ඔහු විලස පවසා ඇති ලෙ ස වන්නේ මෙවෙහෙස කිමෙකැයි ඔබ දෙ ස පින්වත් රජු තොස යෙන් ඇසු මේ බ ස පෙන් වත් නිසි නිසි ලෙස එහිමි මෙබස් රැ ස 2. ඇඳගෙන නිසිකොට නිසි කටයුතු කො ට1.බැඳ

491.	දියුණු වන මහ 	බා

මහරද දනුව මෙත බා දුකෙක් නම් අසු බා කිසිත් නැත මම හළෙමි නොත බා


කව්මිණි මල්දම 101

492 අරියනට මහර ද ‍‍‍‍‍‍1 ලොල් දැහැ ‍‍ ‍‍් හෙයින් හැමස ද සංයුත් පැවති වෙ ද එයින් සැප වන්නේය එක බ ද

493 මහණහු කිසි කලෙ ක කොටුවෙක සැල තාලියෙ ක මලු පැස් ආදියෙ ක තබා සස්වග පුරා ගේ රැ ක

494 දිවි රක්නෝ ‍‍නොවෙ ති යළි කෙලෙසින් රැකී යෙ ති මහණව ගෙයැර නි ති දෙපට සිවුරක් පෙරව පමිණැ ති

495 මැටි පා අතින් ගෙ න පිළිවෙළ නොහැර නියමි න ගෙයි ගෙයි සිගා ගෙ න අවුත් සුරැකී යෙහෙන් 1 දැහැමි න

496 අබ පටලින් විර ත පිරිසඳ ලෙසින් පැහැප ත වත් කෙලෙස් කම් සි ත කෙරෙන් දුරු වී රැක දුහග ව ත

497 ඇවිදින යම් මහ න කෙනකුන් හට සසර ව න සහ සොස් නැදි ලෙසි න ඇද්ද කිසිවෙක්හි ඇල්මක් ව න

498 තවුසනට එබ ඳූ හැම සඳ සිතට 1 පියි දු නරනිදුනි පසි දු කළණමය සිව් වෙනුව නොම දු

499 සිල්වත් මහණව ර නට තුන් සිවුරු පා හැ ර උපාසක පරපු ර තබන කිසිවක් නොමැත පිරික ර

500 එබැවින් මුළු නුව ර ගිනිගෙන දවන එකව ර ඔහුගෙන් දන එව ර කිසිත් නැත්තෙය බැහැර රැස් ක ර

"https://si.wikibooks.org/w/index.php?title=කව්මිණි_මල්දම-v&oldid=4717" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි