කව්මිණි මල්දම-vi

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

501 නිරිදු සඳ එයිනු ත් මහණුන්ට පස්වෙනු ව ත් පහසුම වෙයි මහ ත් නිසැක අදහව මෙමා බස යු ත්

502 වෙසෙසින්ම මහර ද මුළුනුවර සොර මුළු වැ ද කොල්ලට ගෙන ගිය ද එහිත් මහණුන් අයිති කිසිව ද

503 එනුවර සුරැකී කො ට

         නැත්තෙන් තබා එම වි	ට

දනු නොහැකියෙන් ව ට සවනුවත් පහසුය මහණන ට

504 යුතු වත් සමාද ම් ඇතිවු යම් මහණ නෙ ම් ගෙන අට පිරිකර ම් දරා ගමනෙහි යනුය නොහැර ම්

505 මෙවෙනි දෙය මා ල ද අසවල් තැනෙහි ඇති වෙ ද උවදුරු බොහෝ වෙ ද කියා ලතැවෙන දෙයක් නැතිවෙ ද

506 වත් පිණිස ගෙහි වැ ද ඉල්වනු නොවේ අනු බ ද ඉනුත් සත්වෙනි ව ද මහණනට පහසුමය මහර ද

507 කුලයෙහි නොලැගිව ම ගෙය හැර මහණවුයෙ ම යම් දෙසකට යා ම කැමති වී නම් එතෙම එකෙණෙ ම

508 ගම් බිම් ගේ ‍‍තදොර ක පිරිකර මෙ ඈ කිසිවෙ ක ලොබැරම යෙහි නිසැ ක එයින් අට වෙනුවවමත් සුවයෙ ක

509 සමණ බද නම්ල ද මේ ඈ අටගයකින් සො ඳ ඔවා දම් දෙන ස ඳ එබස සිඳ හැර එතරනිදු ස ඳ

510 ලිය සොඬුව කම්සැ ප තිරව සිතමින් හිමි තො ප සමණ බදුරෙන් අ ප ලබත දැ නැත්තේය 1 කම්සැ ප

511 පවසා නොරි සියහ පස්කම් ගුණෙහි රි සියහ පියසුකර වි සියහ මුළාබස් ගෙන මෙසේ ඈ සියහ

512 අසව හිමි තසව ර දෙව් මිනිස්වම් හැම ව ර කම් කෙලෙස් නොමහැ ර විදිනු මසිතට රිසිය තරක ර

513 එනිසා ඔබ වි සින් මට එවෙනි ‍ඳෙළ නොල සින් සිදුවෙනු පානි සින් කියව යැදියෙන් නිරිඳු සක සින්

514 පසේමුනි වි සිතා බෝසත් සිතැගි ලෙ සිනා රසබසින් නි සිනා මෙසේ පවසත් දහම් ර සිනා

515 මහරද මෙලෝ වැ සි අනුවණ දනෝ නොවල සි පස්කම් ගුණෙහි රි සි වඩා කුසලින් වැලක එකලෙ සි

516 පව් රැස්කර නැත ක් සිතෙන් පමණ සැපත ක් නොලදැකි රුදුරු දු ක් අවා පත්වෙති දනුව එඋද ක්

517 පින්වත් වු යමෙ ක් වත් කෙලෙසකම් එඋද ක් ලු කෙළෙවි නිස අ ක් දුරැර ගිහිගෙන් නික්ම පමණ ක්

518 රා‍ෙඳෙස් ඇයින් ව න කිසියම් බියක් නොවමි න කයසිත නොබරව න විලස හැසිරෙන එබදු ගුණ නැ න

519 පැවිදින් දුගතිය ට පැමිණෙනු ‍නොවේ දුකක ට යතිනි ගෙන පළකො ට තවත් පවසති එහිමි මෙලෙස ට

520 නිරිඳු ලොව සමග ර පැණවත් දනෝ නොවිත ර උවමෙනුත් මන හ ර සිනට ගන්නා කරුණු පුවත ර

521 ඉන් නිරිද මවි සින් ත හදහනසේ සක සින් උවමක් නිසිලෙ සින් ගෙනැර දක්වන අසව සක සින්


522 රත් සර උ ව නි න් නිලුපුල් දලැ ස් පත් රණ නි ස රුන් පියයුරු සතො ස් යුත් රස කැලු මෙන් සෙවෙල් මුහුල ස් කත් තුනු රුසියෙන් බබලන වෙසෙ ස

523 මිහි කත් පළදින මෙවුලෙව් නිම ල් සිරි මත් දෙපසෙහි වැලිතල ලක ල් සරණත් තුඩ රත් පැහැ තිසර දැ ල් එහි පත් වන සියවිදු සිරිනිදු ල්

524 යුත් පබලු සයුරු පැහැසර රැඳී රත් පියුම් වනෙහි නිති මන බැඳී මත් රණහස් පෙළ මීරස ලැඳී ගත් මනහර නද අසමින් රැඳී

525 දු ළ හෙළ පියුම් වනයෙහි තිනින් ද ළ මි ලොලින් සරනා මතින් හෙළ නේහසුන් දිනනා සිතින් පෙළ පෙළ නොමින් නද දෙන තැනින්

526 උන් හඬ මඩිමින් දිනනා මෙ නේ උන් මිරස විඳ හෙළැ ඹුල් ව නේ පෙම් කර පැළඹෙන කලහස් වෙ නේ දුන් නද ඇති තැන්කර වෙන වෙ නේ

527 උ න් ගේ හඬ අමිහිරි කරමි නේ දැන් දැන් පරයමුයයි සිතමි නේ රොන් ගෙන සරනා නිලුපුල් වෙ නේ ස න් දෙන බමරුන් කැල හැම දි නේ

528 රොසයෙන් උන් උන්හට තැති ගෙනේ මෙලෙසන් වෙන වෙන ඉදමල් වෙනේ දෙ න සන් අසමින් එහි වෙන වෙනේ සතො සින් කුල්නා කොවුලන් අනේ

529 උන මින් නෙක ඌ ලෙන් එන සිලිල් සමගින් හැලි ‍දොල දොල දිය සිහිල් විඳිමින් යුතු නව රස ගඟ සිලිල් කෙළියෙන් සැදි වනදෙව්ලිය ලකල්

530 වෙන් බද සිරි පානා හැම දි නේ මින් රැළි කෙළ ඉපිලෙන දිය ති නේ පැ න් පිට හුනු නී මල් විගසි නේ දු න් නිය ‘ගන නී හිමිහට ගෙ නේ

දශම සගිය

531 ගගෙහි බාගිර ත වැටී ඉල්පී දියප ත යන ඇත්කුණ නිය ත නුවණ නැති කපුටුවෙක් දැක සි ත

532 බැඳි ලොබිනි බලව ත් අද මම ඉතා රිසිව ත් නිසි යානාවකු ත් විපුල් රසවත් වු ගොදුරකු ත්

533 එකවිටම ලදුයෙ මි වෙන’ තක ඉන් නොයායෙ මි කුසදුක් මුදාල ම් මහත් සැපතට මින් පැමිණියෙ මි

534 මස් අනුබව කර මි සිහිල් ගහ පැන් ගෙන බො මි දිවා රෑ මෙහි වස මි දෙපස වනසිරි බල බලා යෙ මි

535 සිතා ගෙන සතු ටුව ඇත්කඳ මුදුන පිවි ටුව නුවණ නැති පවි ටුව එහිම සතොසින් විසි 1 කපු ටුව

536 ඇක්කුණපය එවි ට අවිසය වු සියොන්න ට ගිහින් ගොස් මුහුද ට පැමිණ සම් මස් උවෙන් බිඳුම ට

537 ඇට කිලිල දියෙහි ම ගිලුණු පසු එ කපුටු තෙ ම රිවි වත සිව්දිග ම පියාසර කර විඩා පත් ව ම

538 නොලදින් කිසි පිහි ට වැටී උන්සඳ දියපි ට දැතිමුවරුන් ඇය ට ගොදුරු වුයෙන් පත්වී වනස ට

539 එසෙයින්ම මහර ද තෙපිද අතිකුදු පිළිබ ඳ කම් 1 කෙළෙස් නොහැළෙ ද ඔවුන්හට මහතුමෝ අනුබ ඳ

540 සිදු වැද මුළාව ම මර පත් කපුටුවා සෙ ම නුවණැතියයි අද ම කියති නිවරද නැණින් විහිද ම

541 මම දෙයින් මිහි පා මෙඋවම් කිමි ගෙන පා ලද්දෙය දැන් තො පා මෙමා දුනොවා රැගෙන නොව පා

542 වත් කෙලෙස්කම් තො ස අළුයෙහි වී නමි නොව ල ස විඳිනුය අමාර ස ඉදින් නො ‘ මළේ විනමි කම්ලෙ ස

543 මිය ගොස් නිරාවැ ද අනේ දුක් විදුනුය ත ද බවරුක් අරලු ලෙ ද සිටි අපමණ කලක් මහර ද

544 උවමෙහි වසාන ම් අනවර සසර වෙයින ම් ගනෙහි ගිය කුණන ම් මුළා පස්කම් ගුණට වෙයි න ම්

545 කපුටුතෙම එහි විය අනුවණ සත් විලස් විය මස් කා පැන් පි විය සතුටු කාලය කෙමෙන් කිය විය

546 කුණ දැක අවෙ ස්වු අරිටුවන සිරි දි ස්වු කාලය කෙලෙ ස්වු රසෙහි අනුවනතෙම සතො ස්වු

547 අනුවණ දනා ව න අස්වස් විසින් නඳව න කාලයට සමව න දනුව මහරද මෙමාගේ බ න

548 අටතිසක් ලකුණැ ති පටවි කසිණ ඈයු ති අරමුණු දැකුම් ඇ ති කලට සමවන්නේය නරප ති

549 ඇත්කුණ සමුදුර ට ගොසින් වන් සඳ දියපි ට උනු කාලය අරි ට පවිටු දන පස්කම්හි ලොබ කො ට

550 පින් පිහිටක් නොල ද අවෙහි උපදින කල් වෙ ද පස්කම් ගුණෙහි බ ද දහන් මෙහෙමය සිතව මහර ද

551 ඉති සග සියෝව න උවමෙහි කරුණු පාමි න ඔවා කර අපම ණ පසේමුනිසඳ තවත් කුලුණෙ න


552 කීවා තරකර න තිසා පැවසු මෙලෙසි න මහරද කුළුණු ද න ඔවා වසයෙන් කියන නිසි බ න

553 මේයයි අවැඩක රු මේයයි දෙලොව වැඩක රු යනුයෙන් දෙතුන්ව රු මිසක් නොකියති ඔවා නොව දු රු

554. එයින් මත්තේ සි ට කිව නුසුදුසුය වැඩි කො ට කිවොත් තව දැඩි කො ට කෙබඳුදැයි පවසතොත් උවම ට

555. හිමි ඉදිරියේ සි ට කියනා දසෙකු විලස ට ඔවා නිස්සාර ට පැමි‍ණයෙයි යනුවෙන් නොයෙක් පි ට

556. නිරිඳුට නොම ඳවා මෙ ඔවා දෙමින් සො ඳවා පසේ මුනි න ඳවා නැඟි අහසට විඳ යුග ඳවා

557. බලා සිට ය නවා ඇසට අවිසය වෙ නවා සමග සිත ත නවා එවද බවරති සුරති උ නවා

558. දදවස්හි දා වන මෙමහණතෙමේ මා වන රද කුලෙහි දා වන පසිදු නිරිදෙකු හිසැ මනා වන

559. පිය රොන් වගු රුවා ගුණරැස් රස උතු රැවා ඔවසින් ගුගු රුවා ගියේවද ඔහු යස පතු රුවා

560. මා විසිනුත් මහ න විය යුතුය දුක් බෙහෙව න මෙවෙනි රද ඉසුරෙ න අවැඩ මිස වැඩ කිමද මට ව න

561. මරණය අද නිය ත සෙට වනතුරු සැබෑ නැ ත ආයුස පමණ නැ ත එයින් මඳකුත් නොවැ පමා සි ත


562 අද දින මහණ වෙ මි සසර සිට දුක් නොවිඳි මි අනුවණින් දියබි මි කපුටු විලසින් රසෙහි නොබැ‍ඳෙ මි

563. ඇමතියෙනි අද සි ට පාවා ගනිව් මේ ර ට කී බස‍ය නිරිඳු ට ඇමති ගණ දන්වනුය මෙලෙස ට

දශම සගිය 564. ද ස දෙ ස් මහ මුහුදෙහි ඇ ති ය ස රැ ස් රළ පෙරළෙන නි ති සැඬ රැ ස් කුලයට අදිප ති ගු ණ රැ ස් මහරද මෙලොවැ’ ති

565. ඇ තැ ම් කෙනෙක් තම පරපු ර සි ය ත් පිරිහියෙන් ගොරත ර දු කි න් අසරණව කරද ර සි ති න් මහණ වෙති ගෙය හැ ර

566. ඇ ත ම් කෙනෙක් ලොව මහර ද ත ම න් කුලෙහි සෙරෙන නොම ද ව තු න් පිරිහියෙන් එමස ද ගොසින් මහණ වෙති රිසිබැ ද

567. ස ම හ ර සත් කෙනෙක් එහෙ ම ත ම ප ර පුර අඩුවෙන් බි ම ග ම හැර රදගෙයි වැඩව ම පෙම කර තවසට යෙති ළ ම

568. වෙ තින් කෙනෙක් ලොව මහර ද නි ති න් ලබන ලෙස සොද පු ද ත ම න් ළ ගුණ ගහවමින් ද තොසින් මහණ වෙති නිසිලෙ ද

569. වෙසෙසන් ලොව සමහර ස ත් ඉ ගෙ නු ම් සඳහාම පුව ත් නො ලසින් ගෙය හැර බලව ත් ළපෙ මි න් මහණව සුසිටි ත්

570. අව සෙස් යම් කෙනෙක් රුව ට සි ය වස් ගියෙති මහලු වි ට නිසි පස් කම් ලොබැ’ර ගැහැ ට ගිහිවෙස් ලා යෙති තවස ට

571. රද කුලයෙහි නම් සම ස ම දෙදෙනෙක් රද වස් යුදව ම රදුවොත් ඉනෙකෙක් දියව ම බිය වස් උ මහණ වෙයි ළ ම

572. මෙ යි න් නිරිඳ කිසිත් නැ තුව වෙ නින් සතුරු බියක් නැ තුව අ පෙ න් නොරිසි දෙයක් නැ තුව නොසිත් මෙබස් කීවේ යු තුව

573. මු ල ක් නොමැති බවෙහි රුදු රු නොයෙක් දුකට කරුණැ’ති යු රු ප ස ක් නැණින් දැන සමහ රු උ ද ක් මහණ වෙති සිත’යු රු

574. හිමිසඳ ඔබගෙන් මතු ර ට පැමිණෙන නිරිඳුන් ගුණ න ට අදරුම වී නම් හැමවි ට දසරද දම් යෙයි වනස ට

575. එවිට කලට වැසි නොව සී වසිනන් විසමවම ව සී සොඳට පෙරසෙ සස් නොපැ සී සියලු දනා යෙයි1වැන සී

576. ඉරසඳ දෙදෙනා පෙර සේ යනමග නොම යෙති සක සේ රෝබිය පැමිණෙයි එම සේ ලෝසස්නට වෙයි වන සේ

577. එ යි න් නිරිඳු සහ සරො සව ද න න් වනස යෙයි වෙන සව එමෙන් සතුරු බිය නොල සව වෙමින් සියලු යෙයි වන සව

578. එලෙස නැතොත් රටට දෙව න පැමිණ රදෙක් දසදහමි න රද කළමුත් ඔහු ලොව දැ න ‘දින ගතහොත් කලකින් ව න

579. එ න ක ල් මුත් පමණ නොදැ න පෙර නොසිරිත් කෙළෙද එයි න නෙක දන වත් කුලැතිගෙ ම න නිති ගැහැටෙත් ඉන’ද නොමැ න

580. අ ප හැම සුවදුක් අඳුන න තොප වැනි නිරි‍පඳෙක් අද දි න තොප මණ රදසිරි හරිමි න සැ ප මිණි කල තවට ගොසි න

581. නි ති න් මෙපුර වාසනා ද ද උ නු න් සතුරුවම කෝ බැ ඳ බ ලෙ න් අනඩු කරනා ස ඳ ගොසින් කියනුයේ කාට ද


582. නර වර තවසට ගිය ක ල කළු වර වෙයි මෙපුර ලක ල මනහර පුර’ඹුවන් කම ල එකවර පරවෙනුය හැකි ල

583. පෙර සිව්රග සෙන් එක බ ඳ පිරිවරමිනි යෙනි රිසිලෙ ඳ හිමි අද උදාකල යනස ඳ මෙහි අපි කෙලෙසින් 1ඉදිමු ඳ

584. සසර දුක් සල කා රද සැපත නොම සල කා යනමුත් නොවල කා ඔබට දුක් නුපුරුදුය සණෙ කා

585. නිති රසමස’වු ලෙන් සැනසී විසු තුටු ලෙන් නිරිඳු සද කටු ලෙන් කෙසේ දවසරි’නේද තුටු ලෙන්

586. හිමවතෙහි නොපම න සිහ දිවි වග වලස් ගෙ න හැමසඳ එකගහ න එයින් සිහිපත් ඇතිව දින දි න

587. හිමිසඳිනි රූබ ර කියන’ප මෙබස් බෝක ර ඔබ තවසට’නද ර කරණුයයි නොව සිතව එකව ර

588. මෙතුවක්කල් ඉප ට දස රද දහම් විලස ට රද කර’ද යනව ට නොසැහැ කියනෙමු වේද පළකො ට

589. තවුස් කළ මැනවිය මෙරද තනතුරු මැනවිය පවත්වනු මැනවිය මහත් ගුණසරු ඔබගෙ මැනවිය

590. පියකරු රුවින් ස ර ඔබගේ පුත්වු මනහ ර දිගායු එකුම ර වෙතට කැඳවා රද’ බිසෙස් ක ර

591. වුව මැනවි අපහ ට ඔහු රද කෙරෙයි කිවි ට එවදනට මන තු ට නිරිඳු කැඳවා කුමරු එතන ට


592. දන’ ඹින් නිබඳ පිරිනිර සැදි දසදෙස ග තෙදනන් රදන හැමවර විලසට සිතැ ග සොඳගම් සැට දහසකින් එක විලස අ ග අග බිම් වන පවර මෙමගද රට සම ග

593. හොබ වන රු ව න් සැත් රන් පොරොදු සැරහු න රණ’ගන ගොසින් වැද දිය නද කර සිටි න ඇතරුත වි සි න් නැගි කෝහා අකුසු ගෙ න එප ම ණ ග ණ න් මනගජ රැලගෙන් හොබ න

594. විහි දන ලසින් සියුමැති දව වෙයද ව න රණතැන රුපුන් දැක සෙද පෙරටුව දිව න අස රුන විසි න් නැගි දුනු හියවුරු රැගෙ න එ ප ම න අසු න් රැලකින් නිරතුරු හොබ න

595. ඇර ගෙණ දිවි වලස් සම් පිරියම් කර න නොපමණ කෙහෙලි මඬලින් දුටු පෙමිවඩ න රත’රුණ නැගෙන ලද පැදුමෙහි බර නොව න එ ප ම ණ උතුම් රිය සෙනගින්ද සසොබ න

596. පස කලණ යෙන් යුතු එ වැහැප් රද රඳ න පිරිවර ලමින් හැමසඳ මඬළුව සිටි න නෙක රණබදුන් පුරමින් පැමිණි කිරි දෙ න එපමණ දෙනුන් රැසකින් අනුබද හොබ න

597. පිය කරු රුවින් දුටු දුටු දන මන බදි න පිවි තුරු රුවන් මිණි මුතු බරණින් දිලෙ න එක යුරු පසන් හෙළ’ඹර ඉති පිරිකරි න විසි තුරු ලෙසින් සැරසී දින දින යෙහෙ න

598. හැ ම ව ර පුරුදු ඉත හිමි ගුණ රැස’ඳුන න නි සි ව ර කොමල රති අනුකරණ පියව න නොමිවර රුසිරු රතිහිමි තුනු පෙද වස න ම න හ ර සොළොස් දහසක් පුර’ඟන හොබ න

599. මහරු මෙරද තනතුරු සැවොම අද රුවා පොරණ පබඳ රද ඳම් නොහැර විසු රුවා වසන නොමඳ රුපුකැල යුදඩි හසු රුවා විදුව මෙරද සිරිසර කුමර සොඳු රුවා

600. නොමඳ ගොරදුකට කරවන සසර වැ ද නි බ ඳ පෙළෙන බව රුදු සිහිවිය මහ ද ඉන’ද මෙහි නොසිට රද සැප ලොබ සි ද පැ හැ ද හිමවතට යෙමි තවට කීවෙ ර ද

"https://si.wikibooks.org/w/index.php?title=කව්මිණි_මල්දම-vi&oldid=4718" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි