කව්මිණි මල්දම-vii

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

601. එකි වදන් සව’නත් සුසැදි නුදු රුවා දිගා යුතම් ගුණයුත් එරද කුම රුවා මිපා නුවන් ලෙස පිය නිරිද සොඳු රුවා ඔවා මෙම්මි හට කීවෙ කිමෙක’ බිස රුවා


602. පියලෙද නිබඳ උවටැන් කරුණා බොහො ම මන නඳ වන දිනිති සඳ ගුණ දැරු අරු ම මම ලද වයසෙහිම මළ බැවැ සිටි නිම ම පිය රද ඔබත් ඇර කෙලෙසින් රැකම් ම ම

603. එ නි සා නරපවර ඔබ යතහොත් තව ට පි වි සා යම් රණක සම් විසම් හැම වි ට නොලසා නිති සරණ මනගජනුව පිවි ට ස ක සා පසුව යන ඇත්පිලු එකලෙස ට

604. එ මෙ න් මමද මෙහි නොරැදී සිට ඔබ පා අ ති න් උගෙන සෙවිලස දින දින නොව පා පෙ මි න් කැටිව යෙමි මට රද ඉසුරු එ පා කීවෙ න් කුමරු රද දැහැවිව මෙවි ගළ පා

605. ව තු න් පිණිස වෙන දෙසකට යනු පැහැ දේ නැ වි න් වෙළඳ දන යන සඳ වැද මුහු දේ යෙහෙන් තෙරට පැමි‍ණෙනු නොව එමහ ර දේ නො මින් සරණ දැතිමෝරැමිනිවර නො දේ

606. නොහොත් එහි වසන දියරකුසුගෙ න්වත් නැ තො ත් සැඬපහර මහ දියසලෙ න්වත් තවත් නිනි හමන තද රුදු වෙයි න්වත් ම හ ත් වනස පැමිණෙයි කොයි ලෙසි න්වත්

607. එ‍මෙනද මහමුවෙහි සිට ගෙන නොවස රුවා නි ව රද මබස නොම පිළිගෙන අකික රුවා පි ය රද මෙරද සැප නොකැමැති මෙම ද රුවා එ ක බඳ ම තවසට අනදර කෙරෙ සු රුවා

608. එ නි සා සෙද මු මැතියෙනි රදවිමන’ත ට ස ක සා යවව් කැ‍ඳෙමින් තොප රිසි ලෙස ට ඉ ව සා සිටින සුරඹෙවව් නළුලිය’නෙවි ට වෙසෙසා මුමන පොළඹති පවසා සොද ට

609. මුවෙන් නොබැණ එකුමර සඳ සිටින’ත ර මැතින් ඉහිව නිසි ලෙස රද’බිසෙස් ක ර විමන් වදිත සහපිරිවර රදය හැ ර පෙමින් නිරිඳු හිමවත් බිජයෙය එව ර

610. ඉක්බිති ඇමති ග න රද පෙරහරින් සසොබ න එකුමරු ගුණ නඳ න නුවර පැදකුණු කරවමිනි ගෙ න එකා දශම සගිය

611. රසිරු රද විමන ට සක්දෙවිඳු සිරි පළ කො ට සහපිරිවරින් සෙ ට යුහුව කැඳවා ගියෝ සහතු ට

612. දැක එකුමරු එස ඳ සොළොස් දහසක් පුරල ඳ සිත් කලු රුවැති සො ඳ මෙතොප දෙවියෙක්ද නැත සුරිඳු ඳ


613. නැත ගඳබ දෙව් වෙ ද කිනම් කාගේ දරු වෙ ද දැනගත නොහෙමු වෙ ද කියාපුලුවන් සදෙහි නතු ලෙ ද

614. සඟ වැසියෙකු නොවෙ මි සක්දෙව්රදද නොමවෙ මි 1ගදඹයෙකුත් නොවෙ මි කසී නිරිඳුගෙ උරස පුත් වෙ මි

කව්ම්ණි මල්දම 119

615. දැන් මේ මුලු රට ට වෙසෙසින් මෙමම විමි සෙ ට ඉන් තෙපි හැම සතු ට සුරැකි උවටැන් කරනු මැන ම ට

616. පැවසුයෙන් නර න මෙ අසත් නැවත වර’ග න 1හෙ’නත් ගුණ සරු ව න ත පියරද කොයිදැ’සු සැක මෙ න

617. එසඳ ඔහු බව ගු න සිහිපත් ඇතිව වෙසෙ සි න දෙ ලොවටම නිසි ව න තෙපුල් පැවසී මෙසේ නිය මි න

618. වත් කෙලෙස් කම් ය න ලකුණු කලලින් නගිමි න පැවිදි පල ලබමි න කෙලෙස කටුයෙන් විරින හැමදි න

619. මිස දිටු ලැදි සොය න ගහණ රහිතව සැපව න සඟමොක් සියෝ ව න ගමන් යෙදුයෙය නිරිඳු සකසි න

620. මම වු කලී මෙස ද කෙලෙස් කටුයෙන් හිවි ත ද දිටු ගණනින් නොම ද දුගති පමුණන කරුණු පිළිබ ද



621. තණ බවට ගැතියෙ මි බව දුක් කඳ නොපිසියෙ මි ගහවෙස් මග සෙවි මි මපියරද දුන් ඔවා ඇසුයෙ මි

622. මෙබසැසු වරහ න නිති පෙම් වඩන අපම ණ නිරිඳු සඳ සසොබ න ඊ ම මැනවයි මෙඔබ රඳව න

623. රත්ගල් ගුහා වෙ ක වසනා අබිරු කෙස රෙ ක විලස රුපු තැන් ස ක බිඳැර අපසහ මෙපුර වැසි නෙ ක

624. දනා හට හැම වි ට සතර සඟරා විලස ට ඔවාදී නිසි කො ට විඳුව රදසිරි අද පටන් කො ට

625. යනුයෙන් පිය වඩ න සුමියුරු තෙපුල් කියමි න නටනු ගනු වයමි න නිරිඳු සිත්කලු කළෝ වර’ඟ න

626. එයිනික්බිති නොම ද රදසිරි විද මනා ලෙ ද ඉසුරු මඳයෙන් බ ද සොඳුරු පියරද සිහි නොකොට ඉ ද

627. දිගායු නම් ර ද දසරද දහම් වු ලෙ ද රට කරමින් පබ ද සැවව පරලෙව් බිජ් කම් ලෙ ද

628. පුන්පෙරම් බෝස ත් යම් දවසෙක්හි හිමව ත් සෙවියේ ද හැර පු ත් එවර බාහිර පැවිදි වී යු ත්

629. එවනයෙහි ගිහි නී මහසත් සිතට රම නී පෙදෙසෙක් හි තැනි නී නිමු පන්සලට වැඩ සුවෙ නී

630. වනමුල් පලාප ල රසයෙන් යැපි නිකස ල වතාවත් පිළිවෙ ල ලෙසින් සැපයේ විසී උදක ල


631. එමහබෝසත් ව ත සන්සුන් නිසා එහි වෙ ත වසන සිව් පාස ත නිබඳ දැකුමෙන් නැතුව බිය සි ත

632. තම තම සහ නිත ර පෙරබඳ වයිර නොසම ර කෙරෙමින් නිසි අයු ර වසති මිතුරුව මෙසේ හැම ව ර

633. එවන රැදි සබ රුන් දැක බිය නොවී සෙම රුන් වලින්වල තැව රුන් ලෙසින් කෙළකෙළ සරති ලද රුන්

634. වලගුන් කර රැගෙ න මල’වල ලඳුන් නිතියෙ න තුනු පිරිමැද අති න ගිණු තින්පෙළ ඔවුන් වෙන වෙ න

635. වලගුන් යන ස රේ නොවී බිය සිත් නිත රේ මුව මඬුලු බැහැ රෙ නොගොස් මුවසන් කරති පත රේ

636. වනපෙතිහි ඇතු රූ දහල් රැළ දැක නුදු රූ සා මඬුලු ගොදු රූ නුමුත් කෙළයෝ ලෙසින් මතු රූ

637. කදෝකිම් රුපුකැ ල වෙතපත් සදෙහි දඹුපෙ ල එකතැන්වී ඹස ල නිසලනෙත් කෙළ සිටිති හැම ක ල

638. මියුරන්ගෙ පිල්බ ර සෙවනෙහි රදන හැමව ර උරගුන් ගළපත ර වැළද කෙළකෙළ සිටිති හැමව ර

639. මැඩියන් දුටු කල ට නයිකැල නිතින් පෙම් කො ට පෙණ සෙවනෙහි අව ට හොවා සැතපු අහින් මුල්පු ට

640. එකල ගිම් දියනෙ ත තවමින් සියලු ලෙව්ව ත නුබරඟට නොනැව ත හුතැස් වෙස්ගත් නළෙව් සෙද ප ත


641. ඇතිතාක් දසදෙ ස විල්රස සමග පලර ස නොතබාම ගිම්රැ ස බිවෙව් පළවී දියත එක ලෙ ස

642. එකවිට ඇවිල ග ත් 1ලවගෙව් රුදුරු බලව ත් හිදැල්විය වනව ත් සියොත් කැන් බිය හඬින් නුබ ප ත්

643. ගජකැන් හුරු බිම ට දවගොස් නොවා පවස ට අත් දෙත වි සතු ට දිවෙත් ඉස්ලු අනිත් බම කො ට


644. ඔත් මියුල’ඟන නෙ ත පවසන් කඳුලු වැගිරෙ ත වෙහෙලිඳු දුක්ව සි ත දුනෙව් රන්නෙත් කදුලු මිණිවි ත

645. තන රන් බෙදව න මුත් හරැලිනෙත් සසොබ න රුදුගිමිනැර යෙහෙ න කලුන් තුනුවිල් කුමුටු වී ද න

646. ගිමනින් දුබල වත් ලොවැසියන් සනහන වත් ගන කලට නිසි වත් දිගින් හැමවී එසඳ සුප වත්

647. විදු සල ලපලු නෙත් බලා කැල පිපි මල් නෙත් පොදද මී බිඳු නෙත් හිමි ගන වනගලෙව් එක නෙත්

648. දලදරහු දලද ර වහනය කෙරෙන් මළතු ර බලා කැල පිල්බ ර දැරුවෙකි මල්දලන් එමව ර

649. සැදි කඳුල පෙළ පෙ ළ සලපියවුරෙන් සුලක ළ කිලිට’ඹරෙන් පුව ළ විරහලිය සිරිසිලී ගන ක ළ

650. මදපොද කෙසර පෙ ළ කෙකා වැල යුතු දළ ද ළ ගනගුම් නද වන ළ පැදුම් සීරද වැජඹි පැහැදු ළ

තෙදශ සගිය කාව්යසනාමගහී චක්රළම්

651. ගන නිල්ගි නුබ න ළ සෙවි විනෙහි දළ ද ළ මඳ බිඳුහි පෙළ පෙ ළ හඬා රහසෙලෙහි මලනිලඟ ළ ධවජම්

652. ද ළ ගිම් ඔකඳක ළ ද ල දර සෙව් 1 නුබත ල ද ල තුරු දා සිය ල ද ළ ව තදලිය ඉහිව සිකි කැ ල

පක්ෂවපත්රසම්

653. ව ලා දිනී ගනක ල් දි සා දිසී තම ද ල් මු ළා බිනී වන ක ල් දි සා දිසී අම් දැ ල්

ගොමුත්රිසකා

654. හැමි බලා නල අ ත් හි මී වැසි පොද යු ත් බි මි බලා කැල ම ත් තැ වී වැසි මදක ත්

අවුල් ජාලම්

655. නෙ වි බිමි ලිය ග ල් සෙ වි බිමි පිය ම ල් තැ වී බිමි හිය ක ල් ‍දෙ ව් බිමි පිය තු ල්

අඪි භ්රවමම්

656. දල දර නිල දිගත පත ළ ල ,දළව වැසි මුලු වනල ළ දලදැක හස මුසවී එක ල රව කර රඟ ගතු සිකිකැ ල


අර්ධරයමක මහා පාදාභ්යා්සම්

657. ග න ග න විදු කිඳු නි හි වි ව න න ව දල කඳි නි හි වි තැන තැන තුරු මුලි නි හි වි ව න න ව දල කදි නි හි වි


අර්ධන චන්ර් ම්

658. ම ල් හී ව ණ කල් දල විය ම ල් හී ව ණ කල් දල විය ම ල් හී ම ණ කල් තුරු විය ම ල් හී ම ණ කල් තුරු විය

කවාටකම්

659. ව න පෙත් තුරු ලද අමප ල වෙ න පත් තුරු ලද එහි ප ල වැ ද ග ත් හැ ම තැන හැලි දො ල දි ය දෙ ත් හැම තැන ගඟතු ල

සමුද්ග යමකම්

660. වනන් මුහුලු මිනි මුතු විය වනන් මුහුලු මිනි මුතු විය ලියන් වැලඳිතුරු පළ විය ලියන් වැලඳි තුරු පළ විය

අර්ධ් යමක පාදාභ්යාළසම්

661. පිය පියවුරු රසිනි සි ලි වන විලවුන් තිසර සි ලි පිය පියවුරු රසිනි සි ලි වන විලවුන් තිසර සි ලි

අනුලොම ප්ර තිලොමම්

662. දසත පවන සසල මද ද දලසර ලප ගන සරන ද දනරස නග පල රස ල ද දද මලසස නවපත ස ද

අනුලොම ප්රපතිලොමම්

663. ද ල ව වළ ද ලද ලද නව ද ල රස සහදරද ස නව දල දස නව දද නද නව ද ල ‘ලකවණ’ ද ‘සදද නව

මහා යමක පාදාභ්යණසම්

664. ව න ස ර ග න කදල රැ ඳී ව න ස ර ග න කදල රැ ඳී ව න ස ර ග න කදල රැ ඳී ව න ස ර ග න කදල රැ ඳී


අත්ථ චතුෂටයම්

665. වන සරඟන දෙලෙ විය වන ඹරද නිලද විය වන මියුරු සරල විය වන සරද මිලින විය

චතුරශ්රම ජාලම්

666. දවන දලරද පෙර ද නුබරණට ලඟව සෙ ද විදුසිපන ලෙලතර ද මැලිවගිය පනහ ර ද

චතුරශ්රය ජාලම්

667. මැඬිලි විස දනුවෙන ද ගිලිහි පල තන නල ද නම දිලෙහි රඟ විහි ද දස’නුදස ලද නිල ද

පදම්බතඩනම්

668. ව න සරද දලද නව ව න දලද දලද නව ව න දලද සලනු නව ව න නුලුද සරස නව

නිරෝෂ්ඨයම්

669. තාලිහිණි රතහස ල සසලසෙන් නිරල ත ල සතරයෙන් එගන ක ල එරදහට අරක් ක ල

සර්වටතොභද්රතම්

670. නවති පිපි පිපිනිව න නව විදල ලදවි ව න නලවිමල ලමවිල න නලවි වණ නවවිල න

සර්වාවක්ෂපර උකාරාන්තබන්ධ නම්

671. තුරු සුමුදු නුදුලු වු කුඳුරු නුදු මුළුදු වු පුලුදු තුනු දුඹුලු වු රුදුරු රුදු රුදුරු වු


සර්වාුක්ෂුර ඉකාරානත ඛන්ධ නම්

672. පි පි වි නිති සිලිලි නි හි වි වි දිවි රිසි දි නි ති ළි වි සිකි පිලි දි නි මි ල වි රිවි නිදි සි නි

ත්රි ශූලම් 673. මෙහිමිගෙ හැලිපහ ස ලැබ සද’ගනන් සහතො ස සරණට කැඳන ලෙ ස සරණ තුරුරැව් පළවි දසදෙ ස

ගුඪවතුත්ථවම් 674. ගඳ වහනෙත කොම ල පිය පිය සුදඟරෙව් ප ල වන ලියනට එක ල දවන ගනමඟ නලෙව් නෙකොම ල

මුරජබන්ධ නම්

675. විල් හළ ව තුරුහී සරා හද දල තුරුහී තළා හස තුරුහී වහා හමුලුව පත ය තුරුහී

ද්ව්යමක්ෂ ර බන්ධලනම්

676. වන වන නිවන වී නීවන නව වන තනු වී නිවනෙන වනනු වී නේනිවන වන නීනා වනු වී

එකාක්ෂ ර බන්ධිනම්

677. දදදු දද දි දු ද දේ දදදු දද දු දු ද දේ දදද දද දු ද ද දේ දුදුද දද දදො ද දේ

678. සිකිපිල් වරල් බැ ඳ පිපි කුසුමුතුරු ලා සො ඳ බිගුනද ගී විහි ද රඟන වැනි ලිය ලියන් කෙළ’න ද

679. මුවහිමි මුව පහ ස ලද දලzඟනෝ නිසිලෙ ස වන පිය’නද සුබ ස යොදා නවදලදර දෙනෙව්ලෙ ස

680. අරද හිවි මිහිලො ල් ගිනිලිය කුසුම් සුවිපු ල් වියොවිනට සකුහු ල් මලවි සැරවැද ගලන ලේතු ල්

681. දිලි කදෝ වන හි ස මෙහිමි පහසට සහ තො ස මිහිලියගෙ මුහුල ස වෙළූ සිදුවර දමේවි නොව’ල ස

682. බිඟුකැල නිති රඳ න දුනුකේ කැකුළු හොබව න මෙහිමිහට වන’ඟ න දිලෙව් සහදුම් වැටුප් පෙළමෙ න

683. ගිනිලිය කුසුම් ව න ලවග ගත්තෙව් මුළුව න ඉන් මුත් රොණින් ග න රතිඳුගොව් කැල දිසී නොපම ණ

684. වනසිරිනි වන ල ඳ තඹ වතුරු තුරැ ලා සො ඳ පොද කඳුලෙන් නිබ ඳ තෙමන වෙති බෙය තනග එක බ ඳ

685. දොඹ කුසුම් සපුම ල් තාලිස් තුවරලා ම ල් සායවී සකුහු ල් විසු සඳකිඳුරු ගිරිබිල තු ල්

686. තනවා සුවඳ ම ල් එනවා පහස් විඳ ලො ල් පියන් සහ මනක ල් වි සු වන දෙව්ලියෝ සුහුඹු ල්

687. පි පි මල් වෙලෙප් බැ ඳ දු නු කේ කැකුළු පැහැන ද ලි ය යහන වනගෙ ද සුසැ දියෙව් දසඹ මෙහිමිට සෙ ද

688. පොද පෙළ මරලවැ ළ ඉඳුසැව් පබල’කුරු පෙ ළ හෙනසෙන ගොස් වත ළ 1මෙසිඳු සරතිසි මුවට සුපත ළ


1. මෙසිදු



චතුර්දශ සගිය

689. ස රා කුසුම් තුරු ලෙලවා මඳ ම ඳ අ රා සෙදින් සු ව ‘දැ ලවා වෙනු පු ද වි රා ලියන් ම න පුළවා සොද ලෙ ද ස රා සුලත් හැ ම දුලවා එක බ ඳ

690. නෙ ත ර ම් මනවෙල්හි රැඳි ලකු ළු වෙසෙසන් පඬුපැහැවී නැමි කුරැ ළු සු ප ස න් මෙහිමිගෙ වියොවෙන් තැබු ළු සැ න සු ම් නොව වෙස් පෑ වැනි දුඹු ළු

691. ම ත් ඇත් මදගද සහ නල හම නා ස ත් පත් මල් සුවඳය සැක සිති නා ම ත් ඇත් කන් හිඳුවා නොව සර නා නෙත් සිත් යොමු කර නැරඹු නිති නා

692. සොමි ස ඳ පිරි සොද කැළුම් ද රාලිය ති ස ර ද සුමි යුරු සරින් ස රාලිය මි යු රු ද එක බද සෙලින් ව රාලිය දි ය හු ද 1 මනසහ තොසින් පු රාලිය

693. මත් කොවුලන් සර රමණි එව නේ පත් අලුයෙන් සුර ගඳ’ඹුන් පෙමි නේ යුත් එවසන් රා ගියෙන් නිසි නේ සත් නිරිඳුන් මන පොබයන ලෙසි නේ

694. වන වත්හි විසි තුරු ගිම් මේ සරා විසි තුරු තුරු වෙසෙස් විසි තුරු සමග සබඳය ලියන් මෙහි සැරු

695. හිම වතෙහි බෝස ත් සවිතුන් විසින් ඉසිප ත් පුදන අනෙ පුදව ත් යෙහෙන් විදිමින් වසා එකයු ත්

1. uk ko f;diska

696. බෙවුන් බඹවිහර න කර පස’බිනැණ සැප ව න සමවතට සසොබ න උපදවා ගෙන කුසල් විලසි න

697. මරණින් මතුව ගො ස් කලක් නොදිනන බවදො ස් බඹලෙව්තල සක ස් ඉපිද යන විඳියේය සුපහ ස්

698. පසේ මුනි එස මේ නිවනින් සැනසියේ මේ පසුව රද උව මේ රහල් නෙරිඳුය දනුව මෙස මේ

699. එපසේ මුනිඳු ගෙ න් බණසා නික්ම ගිහි ගෙ න් බව වන තවස ගෙ න් දවා පැසසුම් යෙදු බඹ ‍ගෙ න්

700. අරින්දම් නම්ල ද නිරිඳු බඳුවු මම් වෙ ද පවසා සිරිත් ලෙ ද අනගි සිව් සස් දෙසා එකබ ද

"https://si.wikibooks.org/w/index.php?title=කව්මිණි_මල්දම-vii&oldid=4719" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි