කව්මුතුහර-කඤචනදෙවී වස්තුව

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

සඬර්මා්ලඞ්කාරයෙහි ආ

කඤචනදෙවී වස්තුව



යට ගිය දවස දඹදිව සියලු නගරාඞ්ග සම්පත්තීන් පරම දර්ශ නීය වු දෙව පුත්රූ නම් වු නුවරෙක් විය. ඒ නුවර මනුෂ්යමයෝ බොහෝ සේ පාත්රන මහ නම් වු පූජාවක් කෙරෙති. හේ ‍කෙසේ වූ පූජාවෙක් ද යත්.

      එක් සමයෙක්හී ඒ නුවර රාජ්ය්ය කරන රජ්ජුරුවෝ රන, රිදී, මුතු, මැණික් වෙරළු මිණි,  පබළු ආදීවු සත් රුවනින් විසිතුරු වු මනහර කර්මාරන්ත ඇති සර්වජ රත්නමය වු රථවාහනයක් කරවා නොයක් රථාලංකාරයෙන් සරහා ඵල ඇඹුල පෙත්තෙහි පැහැ සමාන වු මාහැගී ඇලි අසුන් සතර දෙනෙකු ඒ රථයෙහි යොදා සුහික්ෂිත වු ශිල්ප දන්නා සවර්ණැ කාරයන් ලවා සත් රුවනින් ම විසිතුරු කොට අසු රියන් උස උණ දණ්ඩක් කරවා සරහන ලද සත් රුවන් රථයෙහි ඒ උණ දණ්ඩ සිටුවා අප බුදුන් බුදුව වැඩ උන් පනන් සාළිස් අවුරුද්ද මුළුල්ලෙහි අහර වැලඳු ශෛලමය පාත්‍ර ධාතූන්  වහන්සේ මිණි මුතු දැල් ආදියෙන් අලංකාර කොට සරහා සත් රුවන් උණ දණ්ඩ මුදුනෙහි වඩා, මුළු  නුවර දෙව් පුරයක් සේ සරහා මහා වේ දෙපස ධජ පතාක නංවා පූර්ණෙ ඝට පූර්ණආ කළස පඞ්ක්තින් තබ්බවා තැන්හි තැන්හී තිරි කූඩම් නනවා වට වැට පහන් ලවා රන්, රිදී, රඹ තොරණ, ඇගෑ ආදියෙන් අලඞ්කෘත කොට අපමණ වු නොයෙක් පූජා විධින් පාත්රප  ධාතුන් වහන්සේ නුවර ප්ර දක්ෂිණා කරවා නැවත එම නුවර මධ්ය යෙහි සරහන ලද රත්න මණ්ඩපයක විසිතුරු වු ඇතිරි අතුල පරම දර්ශ‍ණිය වු ආසනයක් මත්තෙහි පාත්රම ධාතූන් වහන්සේ වඩා හිඳුවා සත් දවසක් මුළුල්ලෙහි මහත් වූ පූජා සත්කාරයෙන් රාත්රිර බණක් කියවති.
   එකල්හී ඒ ඒ ජනපදයෙහි වසන බොහෝ මනුෂ්යුයෝ ද, දිව්යව, නාග, සුපර්ණn, යක්ෂ, රාක්ෂස, සිඬ විද්යාහධරාදිහු  ද මනුෂ්යළ වෙෂයෙන් බොහෝ සේ ඒ පූජා සමාගමයට අවුත්.


121 122 කව් මුතු හර


වදනා හ. මෙසේ ඒ පූජා උත්සවය ඉතා ආශ්චය්ය් මත් වි‍ ය. එකල්හි එක් දිව්ය නාග රාජයෙක් බණ පිරිස් කෙළවර හුන් නාහු ඉතා විශිෂ්ට වු රූ ඇති කන්යාු ස්ත්‍් ී වු එක්තරා කුමාරිකාවක් දැක ඒ කුමාරිකාව කෙරෙහි පිළිබඳ සිත් ඇතිව නොයෙක් පරිද්දෙන් යච්ඤා කොට ලබා ගත නොහි ඒ කුමාරිකාවන්ට කිපී අතට නොවත් කළ තෙල් පහණින් දවතී කිවා සේ මට නො ලැබෙන මෑ දැන්ම මරිමි යි සිතා විෂ ධූමයෙන් ඒ කුමාරිකා වන්ගේ ශ්රේඬා බලයෙන් කිසි උපද්රිව යක් කොට ගත නොහිණි.

     ඒ ආශ්චය්ය් න ය දැකත් නොපසු බස්නා ක්රොටධ ඇති නා රජ්ජුරුවෝ නැවත ඒ කුමාරිකාවන් ගේ දෙපත්ලෙහි පටන් සියලු ශරීරය රන දා ගැබෙක සමන් මල් දමක් සිසාරන්නා සෙ දරණ වැලයෙන් වෙළා ගෙන ඉස්මුදුණෙහි පෙණය තබා බය ගන්වමින් සිටගත් හ.  මෙසේ සකල ශරීරය දරණ වැලයෙන් වෙළා තමන් ඉස් මුදුනෙහි පෙණය තබා භය ගන්වන්නා   වූ   නා රජ්ජූරුවන් කෙරෙහි කිසි භයක් නො  කොට ධ්යාෙනයට සමවන්නා සේ එකඟ සිතින් අන්යන විහිත නොව තමන් අසන්නාවු ධර්මපය ම අකුරෙන් අකුර පදයෙන් පදය මඳකුත් නො පිරිහෙලා අසන්නාහු ම ය. එසේ ශ්රරඬාවෙන් අසන්නා වු  ධර්මෙයෙහි බලයෙන් කුමාරි කාවන්ගේ ශරීරයට  ස්වල්ප මාත්රශයකුත් දුකෙක් නම් නොවී ය.
   ඉක්බිති ඒ  රාත්රිෙය පහන් වූ කල්හි මනුෂ්යතයෝ මහත් වු ආශ්චය්ය්් නයට පැමිණ මේ කිමෙක්දැයි කාරණ විචාළහ.  ඒ වෙලෙහි කුමාරිකාවෝ ආදියෙහි පටන් මේ සියලු කථා ප්රෙවෘත්තිය නො වරදවා ම විස්තර කොට කියා ඉක්බිති සත්යෙ ක්රියයා කරන්නාහු  “ඉදින් මම මේ මනුෂ්යර ‍ ලෝකයෙහි උපන් දවස් පටන් ගෙන අද දක්වා ඒකාන්තයෙන්ම බාල බ්රමහ්මචාරි විම් නම් ඒ සත්යල වචනය හේතු කොට ගෙන මේ නා රජ්ජුරු‍වෝ තමන්ගේ දරණවැල බන්ධනයෙන් වහාම මා  උනා  හැර පියත්ව යි තවද යම් බණ ඇසීමක් හේතු කොට ගෙන හෙවත් මහත් වූ ශ්ර ඩාසම්පත්තීන් යුක්තව බණ 


                                                    කව් මුතු හර                                         123
 

අසන්නා වු මම ඒ අසන්නා වු ධර්ම යෙහි ආදරයෙන් ම මෙබඳු මා කෙරෙහි බන්ධනානුරාගයෙන් කාමාතුර ව නොයෙක් පරිද්දෙන් යාච්ඤා කරන්නවු මේ නා රජහු කෙරෙහි ඒකාන්තයෙන්ම ම ගේ කාය වාග් මනඃ යන වාරත්ර්යෙන් ක්ෂණ මාත්ර යකුත් අවසරයක් නො කෙළෙමි විම් නම් මේ සත්යන වචනය හේතු කොට ගෙන මේ නා රජ්ජුරුවෝ වහා මා හැර පියත්ව යි, තවද තමන්ගේ මනොරථ පූරණයට මා නො ලැබුණු හෙයින් කෝපයෙන් දිලිහී මා මරණු පිණිස විෂ ධූමය හළුවා වූ මේ නා රජහු කෙරෙහි කෝප‍යක් ඉදින් එක විටකත් මා සිත්හි නුපන්නේ වී නම් ඒ සත්යා වචනය හේතු කොට ගෙන මේ නා රජ්ජුරුවෝ වහා ම හැර පියත් -ව යි, තවද බණ අසන්නා වු මම මහත්වු ආදර ගෞරවයෙන් යුක්තව භක්ති ප්රෙතම සහිත ව බණ ඇසීම් නම් ඒ සත්ය් වචනය හේතු කොට ගෙන මේ නා රජ්ජුරුවෝ මා කෙරෙහි මෙත් සිත් පතුරුවා තමන් උපන් කෝපය සංසිඳුවා වහා මා හැර පියත්ව යි තව ද මේ තුන් යම් රාත්රි‍යෙහි මෙ බඳු විෂ ඝොර සර්ප රාජයෙකු සකල ශරීරය තමාගේ දරණ වැලයෙන් වෙලා ගෙන මා හිස් මුදුනෙහි පෙණය තබා මෙසේ භය ගන්වමින් සිටියදී එහි භයක් නො කොට මා අසන්නාවු බණෙහි මුල පටන් අග දක්වා අකුරෙන් අකුර පදයෙන් පදය මඳකුත් නො පිරිහෙළා ඉඳුරා සිත හෙළා ඇසීම් ම ය. එසේ හෙයින් ඒ සත්යර වචනය හේතු කොට ගෙන මේ නා රජ්ජූරුවෝ වහා මා හැරපියත්ව”යි කියා මෙසේ සත්ය් ක්රිරයා කළ හ. එසේ හෙයින් කියන ලදී.


බ්රිහ්මචාරි අහොසා’හං - සඤ්ඤතා ඉධ මානුසෙ තෙනසව්චෙන මං නාගො - ඛිප්පමෙච පමුඤ්වතු කාමාතුරස්ස නාගස්ස - නො කාසමකරිංයතො තෙනසච්චෙන මං නාගො - ඛිප්පමෙව පමුඤ්චතු විස වාතෙන ඛිත්තස්ස - කුපිතස්සොරගස්ස’හං අකුද්ධාතෙන සච්චෙන - ගරුගාරව භක්තියා අස්සාසිං තෙන සච්චෙන - ඛිප්පං නාගො පමුඤ්චතු


124 කව් මුතු හර


අක්ඛරං වා පදංවා’පි - අවිනාසෙත්වාව ආදි‍වෙතා අස්සොසිං තෙන සච්චෙන - ඛ්ප්පං නාගො පමුඤ්චතු


    මෙසේ  සත්යෙ ක්රි යා කළ ඉක්බිති ඒ කුමාරිකාවන් කෙරෙහි අති ප්ර සන්නවු නා රජ්ජුරු‍වෝ දරන වැල ගලවා හකුළ්වා ගෙන තමන ‍ගේ එක ශරීරයෙහි පෙණ සිය මවා ගෙන කුමාරිකාවන් පෙණ ගැබුහී වඩා හිඳුවා බොහෝ නා මෙනෙවියන් හා සමඟ  උදක පූජා නම් මහත් වූ  පූජාවක් කළහ. ඒ දැක ආශ්චය්ය් ර්මයත්  වු දෙව පුත්ර් නුවර වැසි බොහෝ මනුෂ්ය යෝ අටළොස් කෙළක් පමණ ධන රාශින් පූජා කළ හ.  හේ එසේම ය.
     මේ ලෝකයෙහි  තුනුරුවන් කෙරෙහි කරන ලද ශ්රූඬාව හා සමාන වූ  සත්වයන්ට කැමති කැමති වස්තු දෙන්ට සමත්ථිු වු මිත්රදයෙක් නැත්මය.  ඒ කුමාරිකාවන්ගේ ශ්ර්ඬා බලයක් බලව්.  එබඳ  විෂඝොර සර්ප රාජයන් හා කිසි නෑ  සිය කමක් නැති මනුෂ්යගයෝ පවා නොයෙක් කෙළ ගණන් වස්තු දීමෙන් මෙසේ බොහෝ පූජා සත්කාර කළහ. මෙසේ ඒ කුමාරිකාවෝ මතු ලබන ස්වර්ගබ මොක්ෂ සම්පත් ලදහ.  එසේ හෙයින් තම හට වැඩ කැමති ශ්රකඬාවන්ත ස්ත්රීව පුරුෂයන් විසින් තුනුරුවන් කෙරෙහි ආදර ගෞරවයෙන් යෙදි භක්ති ප්රේවම සහිතව වාසය කළ මැනවි කියන ලද මැයි. 

නත්ථි සඬා සමො ලොකෙ - සුභදො සබ්බ කාමදො පස්සථ’ස්ස බලං සඩා - පුජෙන්තෙවං නරොරගා ඉධ ලොකෙව සා’ලත්ථ - භව භොග මනප්පකං තස්මා සද්ධෙන කාතබ්බං - රතනත්තය ගජරවං”යි

      මෙසේ ලබන ලද මහත් වු සම්පත් ඇති ඒ කුමාරිකාවෝ තමන්ගේ ජිවිතාන්තය දක්වා පුරුෂයන් ලං   නොවි කුමාරි බ්රපහ්මචය්ය්වෝ ය  රක්ෂා කොට අයු කෙළවර ඒ ආත්ම භාවයෙන් මිය එම දෙව පුත්රබ නුවර රාජ්ය්ය කරන්නා වු බිසවුන් කුස පිළිසිඳ දස  මස් ඇවෑමෙන් මව් කුසින් බිහි වු හ.


                                                 කව් මුතු හර                                                   125 


       ඒ කුමාරිකාවන් මව් කුසින් බිහිවු දවස් ඒ සියළු  දෙව පුත්රු  හැම තන්හි වැසි වැස පීය.  එසේ හෙයින් ඒ කුමාරිකාවන්ට නම් තබන දවස්  “කඤ්චන දෙවි” යයි නම් තුබුහ. ඒ කුමාරිකාවෝ වනාහි බැලු බැලුවන්ට ප්රාසාද එලවන්නා හ.  දෙවඟනක මෙන් විශිෂ්ට වූ රූ ඇතිය හ. යහපත් වු ඡවි පහස් ඇතිය හ. ඇගේ මුඛයෙන් මහනෙල් මල් සුවඳ හම යි. ශරීරයෙන් සුවඳ සඳුන් වහනය වෙයි. සියලු ශරීරයන් හිරු මඬල සේ රශ්මි නික්මෙයි. සියලඟින් නික්මෙන්නා වූ රශ්මි කදම්බයෙන් සතර රියන් ගබඩාව රෑ දෙවෙහි වෙනසක් නොවි බබලයි. එහි පහන් ලුව මැනවයි නැත. සියලු ගබඩාව ශරීරාලෝකයෙන්ම එකාලෝක ව බබළයි.
    මෙසේ මෙ බඳු ඒ කුමාරිකාවන් ගේ රූප සම්පත්තිය.  මුළු දඹදිව හැම තන්හි ප්රහසිද්ධ විය. ඉක්බිති ජම්බුද්වීප වාසි වූ  සියලු රජ්ජුරුවෝ ම ඒ  කුමාරිකාවන් පිණිස ඔවුන් ගේ පිය  රජ්ජුරුවන්ට  වෙන වෙන ම පඬුරු පාක්- කුඩම් එවු හ. එතෙකුදු වුවත් ඒ තමන් පඤ්ව කාමයෙහි ඇල්මක් නැති හෙයින් පිය රජ්ජුරුවන් අනුදන්වා ගෙන මෙහෙණවරකට ‍ගොස් මහණ ව නොබෝ දවසකින් විදර්ශ්නා වඩා සිව්පිළිසිඹියාපත් රහත්ව බුදු සසුන් බැබළ වු හ.
   මෙසේ ඉතා ලද බොළඳ  එබඳු  බාල කුමාරිකාවෝ පවා තමන් කෙරෙහි  බද්ධානුරාග ඇති නා රජහුගේ තෙපුල් නො ගෙන ඔහු  විසින් කරන ලද නොයෙක් වැසන ඉවසා එකඟ  වු සිතින් ආදහ සහිත ව බණ අසා තමන්ගේ ගුණ- යෙහි ප්රවසන්න වු නා රජහු විසින් කරන ලද උදක පූජා මහත් වු පූජාවක් හා එසේම පහන් සිත් ඇති මනුෂ්ය යන් විසින් ගලවා දමන  ලද ආභරණ ආදීවු අටළොස් කෙළක් පමණ ධන රාශින් පූජා ලැබ ජිවිතාන්තය දක්වා අත්යභන්ත නිර්මකල වූ කුමාරි බ්රජහ්මචය්ය්විසය රක්ෂා කොට එම කුසලානුභාවයෙන් දෙවන ජාතියෙහි පරම්පරානුගත අත්යකන්ත නිර්ම ල වූ රාජ වංශයෙහි ඉපද මුළු දඹදිව රුවන් වැසි වස්වා අපමණ වූ  නොයෙක් ශ්රී‍ සම්පත් ලැබ සිත්වූ  පරිද්දෙන් 


126 කව් මුතු හර


සැප විඳ සසුන් වැද මහණ ව නිවන් පුර සිරි ලද හ. “එබැවින් පින්වත් සත්වයෙනි තොප හැම විසිනු දු එ පරිද්දෙන්ම හැම කල්හි අප්ර මාද ව කුසල් කොට මතු ස්වර්ගව මොක්ෂ සඞ්ඛ්යාුත උභයාත්ථිැ සිද්ධිය කරන්ට උත්සාහ කළ මැනවි” කියන ලදු යේ මැ යි.


සුත්වාන සාදර වසෙන කුමාරි කෙවං ධම්මංහි, සීල මමලං පරිපාලයන්ති ලද්ධාන නේක විභවං විභවං පයාතා මා හො පමජ්ජථ සදා කුසලප්පයොගෙ”යි