කව්සිළුමිණ-කව්සිළුමිණ-i
කව්සිළුමිණ
නමවු මුනිසරණ
1. සග.
[සංස්කරණය]1. තමා වරදස නො - දිස්නේ දොස් මැ මෙරමා,1
නුවන් බැහැරැ තමා මුත් - නහමන නො දක්නේ කිම්?
2. සරසවිය බැලුම - ‘සෙක්ති වෙත්වා කිවි දන1
පෙදෙහි රසහව් විඳුනා - දනතා ඉතා දුලබෝ.
3. ම තෙපල පා බඳ1 - පිළි වේ වෙසෙස් මෙ සෙබේ,
කසුන් කෙවුන්නේ මැ2 බඳ - මිණි මැ ගුණෙනුතුරත්3 වේ.
4. කිවිබව්1 කිවිදුමේ - කුසුම් සැපැත් එහි විපුල්,2
පෙලෙ බෝසත්සරවැණුම් - වියත්මුවෙ පත්3 වේවා.
5. රජ පැමිණි බෝසත් - සත්රජුනෙඩි1 මැඩැ විසී,
විසී තමා කැරැ කල‘ක් - කලක්2 දසරජදම්නෙන්3.
6. ලද පියන් පියොවුරු - බිඳි එව්1 මෙ දා දක්වා,
පින්පියොවුරු මඬලෙව් - පිළි මෙහි විතර පානෙම්.
7. වී කුසාවත්1 නම් - නුවරෙක් උපත් සත්සර,
පිරිබෝදාසිරිනදන් - පියුමෙව් බඹතෙලේ දුනු.
8. දෙරණ වුලුඹෙ‘පුරෙහි1 - නුබ සරන‘සර දුරැ ලූ,
නුබපා ගත්2 මිණිවළා3 - මහවුරු සේමිණි වළා.
9. පුරකත නුබද බඳ - මහවුරු උකුළුවටහි
සහගුම්1 බිඟුවැල පියුම් - පිරි කියලී රසන්දම්.
(1) 1. දිස් නේ මෙරමා දොස් දිස්නේ. 2. දිස්නේ මෙරමා බර තමා මුන් න. තමා මුත් විතාරත නො (2) 1. දෙතෝ 2. දෙනෙතා. (3) 1. ලදමු. බැඳ - ඇතැම්. 2. කෙවුනේ 3. ගුණෙනිතුතර. (4) 1. බැම. 2. සැපතෙහි විපුල් පෙලෙ. 3. වියතෙ මුව පවත්. (5) රජු එඩි. 2. කලක කලක. කලෙක කලෙක - එළුසඳස 3. දන්නෙ (6) 1. බිඳු පියවුරෙවු. පියවුරුබිඳෙම්. (7) 1. කුසවත්- ඇතැම්. (8) 1. මුළු එපුරෙ. මුළුඹෙම් එපුරෙ. 2. නුඹ පායන්. 3. මූ. සෙමිණි වලා. පායමින් මිණිවලා - ඇතැම්. (9) 1සාගුම්.
10. කැරැලිමිණිරස්යට1 - ‘ගෙහි සේසතෙව් තෙවුනේ,
විමනුදුල එ පුරැ නුබේ2 - සුපුන්සරා සරාසඳ,
11. සුනිල්මිණිවේබිමැ - පිළිබිඹු බඳ දදසුමු,
පෙරැළෙත1 කලිඳුගඟැ මිත් - කැලකෙළි පෑ එ පුරවර
12. රතමිණිතොරණරස්1 - රැසින් රතෙ‘පුරෙහි සුපුන්2
සඳ ලහිරු හො යි3 නො සරස් - දැනැවි සැක‘බිසරුවන්4
13. නේමිණිරස්1 රැදින් - නුබ අවුණතු2 සුරපුරින්,
රුවනුදුලයොත්නි3 පවර - සමහර බටෙව් එනුවර.
14. සලෙලුවන් අලළත - එ පුරැ යොනන්1 නුවන්ගී,
සියකැමිනොබල මල්සර - සැතැපී ගී වි මල්සර2
15. මහවේහි1 බඳ රඟ - වියනෙව් ලෙව්නුවන් බඳ,2
හැනී දෙපසෙහි එහි නන්3 - රුවන්පහා4 මෙරජරජ,
16 කෙළෙ තුටු රගොත මත - ‘ඟනවිදු වැද1 ගතගැජුම්2,
ගෙනෙ ඉඳුනිල්මිණිවිමන් - විමත්සිකිකැන් එ පුරේ.
17. මුහුලත්1 තඹරු වින් - දනනඟනන් වුවත්2 සඳ,
සමහර දිසි පියුම්රා - මිණිමැඳුරෙ සීමැඳුරේ.
18. නටනා1 මතඟනක - පිළිබිඹුති පිළිමිණිගේ2,
පිළිමල් වෙ‘පුරැ නස්නා3 - කියලී දිවසරන් කැන්.
19. සුන ද තත් මිණිවෙණැ - කලුන් රත්අත්1 තඹරට,
රැවැ2 වතළ බිඟුවැල තත්3 - සිරි ඉසුලූ4 පුරවරේ.
20. විමන්මිණිපතර1 - තර කරත රතෙ පුරවර,2
සියොසිරි වුන් මැ සෙෙවතුන්3 - සුරතැස් බියෙනි දුරැ ලී.
(10) 1. රැස්යට 2. දුල පුරණුබෙ. (11) 1. පොරලෙන්. (12) 1. මිනි තොරන රැස්. 2. පුරෙ සුපුන් සඳ. 3. ලහිරු හෝයි. 4. බියරුව. සැකබව බිසරුවන් (13) 1. රැස් 2. වදුරතු, වදුතු. 3. රුවන් යොත්නි දුල (14) 1. සලෙලුවනළලත පුර යෝනන්. 2. මල්සැර. (15) 1. මහාවෙහි. 2. බැඳ. 3. දෙපස්හි නන් 4. පහ. (16)1. වද 2. ගිජුම (17) 1. මුහුළත්. 2. උවන්. (18) 1. නටනොත, නටනත. 2. බිඹුනි එ පුරේහි. 3. පිළිමිණිගේ පිළිමල් නස්නා කියලි. (19) 1. රතත්. 2. රව 3. නන් 4. ඉසුරු. (20) 1. තරපතර , පතරන්. 2. කරණ රතෙ පුර පවර. පුරවර. 3. වුන් සෙවෙතුන් සේමෙන් තුන්.
21. පුරකථන දඟ කළ - කලහසුනහස්නැඟමට1,
රිසි බඳ බඳ රිසි2 තමා - නො සිදු සිදුකැන් නුබෙ.
22. සියරවු1 බඳ මිණි - දඬියෙ පටදෙදෙ2 පුරවෙරෙ,
නෙලෙනඹළ ගුම්බිගු වන් - මුවරදරොන්සළා වන්.
23. පියන් අත්1වැල් වත් - මිණිකැලුම් අලු2 විමනත්,
වත් පහළ‘ඟනන් සභා - මිහි 3 කපුරුදුම් දුම්ලේ4
24. දවනා1 මද2 ගජන් - විහිදී මෙදෙ සිහිමැදුරේ3,
මඳසුසුමෙනොසළ බමර - සැකි පුරපියන් කෙළෙ මුස4
25. ලියගී ගත කතනෙ - ‘පුරැ1 ලාලී කෙළිතු නෙත්,2
නිසල ‘සරත් විලස්හි - පිළිබෙදුමසක් නො තිබී.
26. මුවරඳබර බමර - වැල තඹරසක්නි බමත්1
මිණිනිල් බඳ කනමුවා පුරකතනතැ වළා වන්.
27. පමාදෙනෙ ඉසුරෝ - පුරේ1 කෙලෙස්නිවෙස්නෙන්,
සඳ කලා දෙළෙ2 බැඳමෙන් - බුජඟුනුරෙති3 වැලඳමෙන්.
28. කෙෙළ මෙ ද තුටු මොනර1 - එපුරැ2 ගජනා ගජවෙලෙ,
දැවැවී හා3 සියොත්කැන් - විසුරූ පොකුරු පොදනෙන්.
29. දවමිණිරස්1 වුදු - රජකඳ හයකුරින්2 බුන්,
ගිජිඳුකැල වෙයැ3 වඩනා - තමකඳෙව්4 සඳ මඬනා.
30. සෝ1 පොදිනද වුවන් - විහිදී ගජනත්යතුරින්,
සීමැඳුරැ සෙපියන්2 කෙළි - දෙළෙන් සරතැස3 ගැගැවී.
31. යෙහෙන් ඉස්බෙත සෙත් - පුර මඟෙක්හල් රිසිදා1
වසනවු බවකතරෙහි - එපුර ගනසා2 කප්රුක්.
(21) 1. නැඟුමට. 2. සිරි. (22) 1. රැව්. 2.දෙදෙව. (23) 1. පියනත්. 2. කැලුමලු. 3. පිහි. හිටි. 4. ළේ. (24) 1. දවන. මදන. 2. මත. 3. සීමැදුරේ. 4. කෙළෙ මුස සැකි පුර පියන්. (25) 1. ගත පුර කතන. 2. කෙළුමන්නෙන්. ( 26) 1. වැල් බමන තඹර සක්නි. (27) 1. පුරෙහි. ඉසුරෙපුරෙහි. 2. තලා (තල) දෙළෙ සඳ. 3. බුජුඟනුරෙහි. (28) 1. මොණර 2. පුරෙ. 3. මහා. ( 29) 1. වේමිණිරැස් . 2. කුරෙන්. 3. වේ. 4. තමකඳ පෑ. (30) 1. සේ. 2 . සීමැඳුරෙ සෙව්පියන්. 3. සරතැස, සරණය (31) 1. යෙහෙනිස්බෙත පුර -සෙත්මැහැ රිසිදා එක්හල්. 2. එගතසා.
32. නිරිඳෙක් වි එපුරැ1 - දෙරෙණුසුලා2 වහළ නත්,
ගජනුඩුහුරු කළ පුවළ - රෙණේ3 සීසර කුස4 නම්.
33. විමල්යස තදතෙද - තියුණුනිය ඈ ගුණරැස්,
සිවුවත් රැස් කැරැ ඔහු මැ1 - කෙළේ තමා2 මහනදන්3.
34. සොමිගුණ1 නො දිහි නම්2 - පවරෙ නිරිඳු බැමලියේ.
යෙහෙනොහු3 යසනුවැ විසී - විරිදු නිරිඳු දිය සියල්.
35. දිය හිමි ඔහු යසට - තිළිණ හිමි යදිනදහස්,1
තියුණු නුවණට සත් හිමි- රුපුනැස්ම2 හිම් තෙදරැස්.
36. ගුණමුවරදොහු ලෙව් - සවණත බිඟුවැල පමණ,
මදනරසඅමා, පමා - හිදකිරණව්ව පමණ.
37. සොමි පබඳ ගුණ හිවි1 - නත කිවි තෙපල පමණ,
බිණුම්හි2 නන්සමාහි - පිළිමල්න3 වදන පමණ.
38. ඔහු කගමේ හිවි - රුපුනඹුවන් බැමමියුරු,
නලල්තල රන්අතළේ - කියඹු සිකිපිල් අතළේ1
39. දස අත සදත තෙද - ඔහු1 එක්වන් මෙහෙසරා,
සැඳෑසඳනෙන්2 පෙරැ සේ - පිරිසේ නො දත නැටුමේ.
40. දසවමියන් විසිත්1 - රුදුපියොවුරු2 මඬලේ,
දූලූ පළ කොකුමඟරා - ගී වී3 තෙදෙ නරවරා.
41. කෝදෙලෙන් ඔද1 වැඩි - විපක්දලතිදු සිඳුනා,
වළබදල කලබ රැපෑ2 - පළ තද තෙදෙ නරවරා.
42. බිම විපක් සුපක්- දියැ එ විරුහු පබඳතෙද,
දළසොහුතැස් ලෙස්නෙන් - හිදා නුරාවිලස්නෙන්.*
(32) 1. පුරෙ. 2. දෙරණසුලා දෙරෙණෙසුලා. 3. රෙණෙ 4. කුසා. (33) 1. කැරෑ තමා. 2. ඔහු මැ 3. මෙහෙනදන්. (34) 1. ගුණෙ. 2. නොදිහි. 3. යෙහෙන්, යෙසෙන්. (35) 1. යදි දහස් හිම් තිලිනට (හිම්) යදි දහස් (හිම්) 2. නැස්මට. (36) පිටපත්හි මේ ගීය පද පෙරළා නොයෙක් ලෙසින් යොදා තිබේ. (37) 1. හිවිගුණ. 2. බිණුම් 3. පිළිමල් දන. (38) 1. ඇතුළේ. (39) 1. තෙදොහුගේ , ඔහුගේ තෙද, තෙද ඔහු. 2. සැඳෑ (සඳ) සඳින් . සඳසඳනෙන්. (40) 1. විසිතුරු 2. පියයුරු. 3. හිවි. (41) 1. දෙලෙනොද. 2. කලබ, (කඳඹ - කලඹ) ලෑ. (42)* විපක් සුපක් දිඝ විරුහු එ පබඳ තෙද දළසෝ (බිමී) හූතැස් ලෙස්නෙන්, හිදා නුරා විලස්නෙන් (බිමී).
43. රුපුන් අඹුවන්1 මන - කෙතැ ඔහු තෙදබිජුනි දුනු,
සිත්විලිලදලියේ රත් - නුවනත2 දෙ පෙති හැඟ වී.
44. දවත දසමඬුලු - මඬිමිනොහු - තදතෙදරැස්,
මෙහෙසුරු ගඟවෙන් මුහුදු - නො සැහැ කෙළෙ එවූ ඇසුරු1
45. මඬුතු ඒ සත්සර - දියඅග තෙදඟ මඬලින්,
සුරගඟ සිදසරන් කැන් - විහිටි1 සනහන්නසිනා.
46. කරන රුපුඉළු හළු - නරවිරු තෙදග මඬලින්,
විසුළ ගිනිරොන් වන් වී- රුපුනඹුන් නුවන් රත්.
47. යුගත1 පත කුරිරු - හිරු ගුරු තෙදෙ නරවරා,
ඔහු නුවනැ අඩ2 බැල්මෙක් - සහදප් කප්දලකලබ.
48. එ රජහු තදතෙදු- දුල තඹවතුරුයැතමෙන්1,
රිණි රුපුබළගහළ - මලගල්පයත් ගත් මෙන්.
49. නේසහතරට - මිණිරිළු ලෙසින් ඉසිලී,
වජඹුතු2 තෙදෙ මහත්මා - දවහ සියල් බුජඟලෙව.
50. බමත මුළුතෙදියෙහි - පළ හෙල ඔහු සසබඳ1,
අනතකුල සක්පල්නා - කුල ගතබෙදුම්2 නොගිණි.
51. විමල් ඉඳු1නිල්මිණි - නරපතර හෙබි මුහුදු2,
එ වෙන් නොවෙන්හි මැ3 තිබී - යෙසෙනොහු කිරිමුහුදු හා
52. ඔහු යෙසෙ1 සේසතෙකැ2 - සිරි රුකුළෙ බඹ මුඳුනේ,
සුරගඟයටගැ රඳනා - දිය තෙක් සෙවන බඳනා.
53. යසරැසින‘ලුරලෝ - කැරැ එ නරනා1 නාකැන්,
කෙළෙ පුවතින්2 විඳුනා - සිසිකැලුමැස්3 කුමුඳුනා.
54. දෙරණතලැ වතළ - ලකළ ‘හස්1 ගඟැ සිරි දිනි2,
කලිඳුගඟ පුළුල්නිල් - යෙසෙන් ඔහු3 ලෝ මඩනා.
(43) 1. රුපුනඹුවන් 2. සිතිවිලි ලිසේ ලද නුනත. (44) 1. ගඟ මුහුදු වෙන් සැහැ නො කෙළෙ එව් ඇසුරු (ඇසිරි) (45) 1. වුහුටු. (47) 1. යුගඅත. 2. නුවනඬ. නුවනග. (48) 1. මුද්රිගත යතෙයින්, යනමෙන්. (49) 1. වැජඹුතු. (50) 1. පබඳ. 2. කලනන් බෙදුන්. (51) 1. වමලිඳු 2. මහ (මහා) මුහුදු. 3. වෙන් නොවෙන්හි. (52) 1. මූ යසස. 2. සේසත්. (53) 1. කැරැ කරනා 2. එ පුවතින්. 3. කැලුමව. (54) 1. ලකල අහස් 2. දුනු 3. සෙසෙනොහු
55. හෙබි සිරින් පැහැසර - පඬෙර කෙලෙස්ගල්රජ,
නවමේකුළෙව් තෙවුනා - යෙසෙනොහු අඳුන්ගල්රජ
56. ඔහු යෙසෙන් තිනෙත්හු1 - විලසුසුලත උවිඳුබද,
කමල්2 විමලුදුල යුවල - නුවනින් මැ සඳ දුරැ ලූ4.
57. කෙළෙ මෙ ද සඳ නො වෙන් - යෙසෙ ඔහු1 කලුන් වුවනින්,2
වසන් පහළ ද සෙපියන් - පියනදහස පිරී හා.
58. පැලැඹෙතොහු1 තෙදගිම් - පැදුම්දිගැ2 රුපුවමියන්,
තනහස පුඬුතුඬු තබා - උරවිල් කුමුටු වන් වු.
59. දුලු දියමුදුනැ ඒ - ඉඳුහු1 යසරස් නොසරස්,
කෙළෙ දකුණෙ රුපුවමියන් - වුවන් පියුම්වන මුහුලූ2
60. යෙසෙන් කැරැ ලෝ හෙලෙ1 - නිරිඳු පැලදිගුබිත්හි,
නුවනුපුල මතු ලතුයෙන් - තැවරූ වන් රුපුපියන්.
61. සෙනඟැ ඔහු1 ගජනා - ගජමෙකැල‘තුරුදෙසේ,
තනහස ගත් රුපුපියන් - හරපොකුරු‘කුරු දුරැ ලී.
62. සිව්සයුරත් දෙරණ - කරත එක1 සතොහු සරණ,
නියරසහස්ගඟ දරා - රුපුරද2 ලද ඉසුරුතන්3.
63. යදිදනන් අදහස - පුරත ඔහු දන්වතුරෙන්,
සුරතුරු මමකරා1මැණ - වෙසෙස් ඉසිලි2 පණත්මත්.
64. පුරෙහි කුසවත්1 වසාන
යෙසෙන2 වසාන තිලො,
දුහු3 හව් වසාන කුසහු
ප වසාන ගුණ කළ සග4
පළමුවනු.
(56) 1 තිනෙත් 2. කමලා. 3. නුවනින් 4. මු.ලි (57) 1. මු යෙසොහු. යෙසොනොහු. 2. කැලුම්නී වූවන් - හැම (58) 1. පැළැඹෙත ඔහු. 2. පෑදුම්හි. (59) 1. මුදුනෙ ඉඳුහු ඒ. 2. මුහුලූ නො සරස්. (60) 1. හෙලි. (61) 1 සෙනඟෙහි. (62) 1. කරතෙක කරණෙක 2. රුපුරජ. 3. තැන්. (63) 1. මකරා. 2. වෙසෙසිනිසිලි. (64) 1. මු . කුසාවත්. 2. යසෙන. 3. දුහැ 4. කුසා. පවසාන කළ ගුණ වසාන සග.
2. සග.
[සංස්කරණය]65. (1) වී ඹහුට1 සොහොවුරු - රුවින් කඳප් දප්2 හළ,
යසතෙද සොමි ගුණ නැණිනි3 - නිරිඳෙක් වරද තැන්පත්.
66. (2) වරෙක්1 දහක් මතුරු - යෙදී ඔහු ගුරුවරනිහි,2
මැති3 සක් සිමිඳියේ - අනා4 සිරිසර විඳියේ5
67. (3) මුළු ලොවෙක නෙත බඳ1 -මනකල්කලුන් නෙත්සිත්,
විසී කරණ ගුණනදන් - නිරිඳු අප ලෝ2 පහනෙක්.
68. (4) අප නිරිඳු සියොසිරි - පත්රජසිරි සහාසිරි,
නො ලැබමෙන් පලඳනා - විලස යැ1 නො ලා රඳනා.
69. (5) මව අත්පලුගල1 - මල්දමින් හොබි මෙහෙසර2
උරමල්නි එව් රඳනේ - ගොවිඳු කමල් වලඳනේ.
70. (6) යදෙස්දෙනෙ ද1 ඉති- පමාරුවනත ගන්නේ,2
අප හිමිකුලවිමල්විල් - මෙහෙසුන්හසැත3 හොබනේ.
71 (7) තදන් තමනදහස්1 - මැතිසක් වදන් දැපුණේ,
වජඹුත් තැවිලි2 විඳි සිය- හදබඳන අස් මිදියෝ.3
72 (8) ගුරු දෙදෙන සොම්නස් -ඉතිරි1 පෑ තුටු2 කඳුළින්,
සියලඟ සදම්නි දුනු - නරතුරු3 ලොමුදහසියෙන්.
73 (9) කෙලෙස් මද වරණ - ‘කුසහු කුසහු ඇසහු දිය,1
වියූ තිලකුණුමුසු සුබ - බසින් සඳෙ‘සඳැ මෙලෙසින්.2
(1) 1. වී ඔහු හට ඔහුහට. 2. කඳප දප. 3. නුවණ, නුවණින. (2) 1. වී එක් වරෙක් එක් දහක් 2. ගුරුවරුන් 3. ඉහි මැති. 4.අනේ 5. සරදියේ. (3) 1. ලෝනෙත බඳන. තෙද බන්දන 2. පලෙ (4) 1. නො ලැම 2. ඒ පළඳනා - විලසතැ නො ලා රඳනා. (5) 1. මූ. උමවතත් පලුගළ. උවමත පලු මල් ගල්. 2.හෙබි මෙහෙසරා. (6) 1. දෙනෙඳ. 2. පමාරුවනැතැ හොබනේ. 3. මූ මෙහෙසි හසකැත. (7) 1. මූ තමන දහස් නදන්. 2. කෑලි තැලි 3. මඳියො (සෙ) යහද(ල) නො මැ (ති) සිමිදියෝ. (8) 1.සොම්නසිතිරි සොම්නසිනිතිරි 2. පෑ සතුටු 3. නරදුරු (9) 1. දියට. 2. මූ දිය වැඩ නිල යුහුබෙවෙ - සඳ දළ ගති මෙත්ලෙන්. දිය වැඩ බෙයි (සුහුබෙවෙ) (සුහුබෙසි) හිල සඳ ල මේ තලෙන් (මේ ගීය පිටපත්හි නන් ලෙසින් අවුල් ව තිබේ. මුද්රි ත පොතෙහි පෙණෙන්නේ මඩුගල්ලේ නාහිමියන්ගේ යෙදුමකි. සන්නය ද නොමැතියි.)
74. (10 අසුබු නො දැක්ක හේ1 - ලෝ දද ඇස‘ළ පමණින්,2
යල දත හොත් විමස්නෙන්3 - ගරවස් වසන්නෙ කවර?
75 (11) දවත‘දවතෙක්වන්1 - රුසිරඟ අඟපසඟ වී,
ලොබසහගිය සිත් දු හුදු2 - සමහම් ඔහුන් කො3 වදන්?
76 (12) පැවතුම් හුදු කඳු - දහමනොවුනොවුනැසිරැ,1
පෙවෙත වී ගත් දදලෝ - විසිනත් නැතත්සර නම්.
77 (13) සසර අරණ1 සරණ - දනමුවනටොත් තරපස්,2
අවාමුහුදෝර3 පමා - දෙනෙ හෝවාර4 හදනා.
78 (14) දුක් පිළියම් මැ1 මුත් - ගිහිඉසුරෙහි2 යෙහෙ කවර?
මොහො3 ගඬොහි4 මස්්පෙස් කීමි- බුදුත අස්වස්ගේඑව්.
79 (15) ගජන්1 කැල පුස්නා2 - දොළො හොළො මහ3 යස වරා,4
ගිහිඉසුරු5මෙ තළා6 දන - නුවට7 කෙලෙස්හේනෙනි8
80 (16) මදුරු වැ ඇත්යුදු - වරත් දොළොහොළ හරණෙන්
දුගීබව් ගිහි ගෙෙදළෙහි1 - නුවළා පිරි කෙලෙස්නෙන්.
81 (17) සහලඟරකතීනත1 - පෙරැළි කැරැ ගැන්මෙව් දුක්,
විඳුත2 පිරිවැටුමිරියවු - නො දැනැ පමදනෙ3 හා ලෙව්.
82. (18) දහම් පිය වුව1 ලෙව් - ගෙදළවසනවුලෙහි හී,2
ගී වී3 විසුළ සිදුහත් - ගජනත්නෙත් අසිඳුනා4
83 (19) දදදෙනේ පස්කම් - ගුණ1 ලොල් සිත්වීසි වු,
සරණ මතවරන හරණ - සී තොර2 සී දැරැ සිරෙන්.3
(10) 1. නො දැක්නේ. නො දැක නේ. 2. අයල (ළ) අසළ පහණෙන් 3. මූ. විදස්නෙන්. (11) 1. දවන් දවනෙක් වන්. 2. සිත් හුදු. 3. කෙ (12) 1. හුදු දහමුන් වැ ඔවුනොවුන් ඇසිරු. හුද ද හැම දහමුන් වැඩ ඔවුනොවුනැසුරු වැ. (13) 1. රණ සසරණ. 2. මුවනටොත තරපස. 3. මුහුදු ද (දො) ර. 4. වර. (14) 1. පිළියම්, 2 ඉසුරෙ, 3. ලොහො. 4. ගඬහි. 5. හේ. 6. බුදුන එව් (15) 1 ගජ. 2. පුහුස්නා 3. මහත්. 4. යසසට. යසවර. 5. ඉසුරුතා. 6. පෙළා. 7. නුවන්වැට. 8 දනනුව කෙලෙස් හේනෙන්. (16) 1. ගිහි (ගෙ) දෙළෙහි දුගී බැව්. (17) 1. සහලග රකිතිනතට 2. විදින. විඳුන. 3. නො පමදනේ. (18) 1. දහමට පියෙව් 2. හෙදවසනවුලෙ දෙළෙහි හී. 3. හිවී 4. හසිනා. (19) ගුණෙහි 2. නරසී 3 නරසී දැරැ සිරෙන්. සී දැරැ සිරෙන් නරසී.
84. (20) රජසිරි යෝනෙහි1 - පිහිටා සම් සරත් මත්,
බුබුමුත් ඇත්2 අත්නෙන් - මුතු අවුණනු ද නො මැ බර.3
85. (21) යෙහෙ වේ පටනැ1 මඳ- පිළි මහදුක් මැ2 පස්කම්,
පුලුදු පුලුඳු මියුරුගී-ගී මුවුන්හට3 දුක්දා.
86. (22) ගිහිගෙයහ ඉස්නා1 -දෙනෙ රෑ බොල්තම පබඳු,
දුපතැ දියණිනකණලු2 - පතා යා යාහේ කැරැ3
87. (23) පසිඳුරනට සැණ - බවසයුරේ සළා වන්,
ලොබලියට තුමුල් මුල් - අවයට හැරූ දොර වන්.
88. (24) *අවිදුහේනෙන් පුන- පුනා ලැඟි සැඩපවතින්,
පරණලා ගිත් හී සත් - බෙමේ කම්රුවාරුහි.
89 (25) ඉති පවසතෙ1 විරුහු - පස්කම්සුව වහුටු2 බව්,
සුහැඟී ගිය ද3 ගුරවෝ - යල මේ ඔවා රුකුළෝ.
90. (26) කුසල් කම්වැදිරී - පස්කම්විවා දෙනුයේ,
ගරහා රජසිරි සියල් - යල පින් කිම කරන්නේ?
91. (27) රජසිරි පැමිණැ මුත් - අන් හේනි ඒ1 නොසුලබ,
දියග සිවුවත් සඟරා - බෝසඹරෙහි මෙ සඟරා.2
92. (28) සැරැ දසරජදහම්1 - විතිසකිසිත් නරපවර,
සඟැ පවා එක2 රජ බෝ3 - කළවුන් මෙහි ගණන් නැත්.
93. (29) එ තබා ‘ප1 සෙරෙනා - රජමිණිවැල ද2 සිඳුනේ,
තමා ඔවයින් මුස් නේ - නරවිරු නොතා පුස්නේ.
94. (30) පිදී මත් එවදන් - මුහුලැඳිලි බඳ මුඳුනින්,
ගෙණේ ද අඟේ දත්1 මහසත් අන්වදන් හා.
(20) 1. සෙනෙහි 2.බුමුතැත්. 3. මුතු අවුණත් කෙනෙම් බර. (21) 1. පටන් 2. පිළි වෙ මහ දුක් 3. ගින් මුවඟට (22) 1. යහස්නා 2.දිවුණින නකණලු
3. පතා යා යහ හේ පතා කැරැ යා යා හෙ (24) * උලැඟි සැඬ පවනින් පරණලා ගින් හි යත්. අවිදුගෙ පුන පුනා බෙමේ කම්රුවාරුහි (25) 1. පවසත එ 2. කම්වුහුටු 3. සුහැඟිය ද (27) 1. නො එනී ඒ. 2. බො සඹර මේ සඟරා. බෝසත් සඟර මෙ සගරා. (28) 1. දම් 2. පවගෙක 3. බෝග සහ කවනේ කර බොග. (29) 1. තබා එ අප 2. වැල (30) 1. ගෙණේ ද ඒ හේ දත් එ හේ මහසත් ගෙණේ ද
95. (31) නවතා දෙතා1 එක් - වන් යදුත් මැ2 ගුරුවරන්,
පිළිසෙවු නො ලගනේ3 වී - උවසර සිතා සත්සර.
96. (32) කැඳවා සිපිහි නිමි - යන ඇජරකු1 මිහිනඳන්,
මලසන්කසුත් රුසිරු - විලසින්රූ කරා ඒ.
97. (33) මවා කසුන්රුවක් - දෙවසරක1 මෙන් දිස්නා2
අරැ3 දැක්වී මහත්මා - දළසොම්නසිනෙ ඇජරා.
98. (34) සුරත ලවනත සැදූ - වහසසිනෙනි විසිතුරු,1
සිරි පෑ ලසඳ කැල්මේ - පැහැසර සඳ වලා ලැහැ.
99. (35) දිසි රූසිරු සරා - වෙලතුරැ විදුලිය2 සිරින්,
අසිරි සිරිගැබ රඳනා - සියඅත්තම් කනාරූ.
100. (36) ගෙණෙ යි1 මෙහෙසී ඒ - විරු සිපි ගබට ගොස් හේ2,
දැකැ එරූ රූසර අද3 - සහවිස්මලෙන් මේ වී.
101. (37) ලෝමනනෙත්කොඳ - කුමුදුවන පොබයන්නා1,
සරාසිරිලකළ වුවන් - සිසිමඬලින් වොරජනා.
102. (38) පැහැතෝනෙන් විලි - රළිති හරපොකුරකුරින්1,
ලකළ තුනුවිල්ලෙන් පින් - පියොවුරුහසුසුලන්තා.
103. (39) මෙ රු දුරු තොප - මහනෙත් නුබඳ බඳනා1,
යහදසන මුත් අන් නැත් - සිරිගබ මැද වජඹනා2.
104. (40) කුබුබුවැළදෙලෙහි - සරාසිසිකැලුම්සිලූ,
සිරි දුරැ ලමින් සත්සර - ලවනින් සිනා රඳනා.
105. (41) නො දතිහි1 ත හියැසූ - අසිරි2 සිරිසර දිස්නේ,
ම අත්තමින් නියමිත් - කනාරූ එ ගෙණෙ යි වී3
106. (42) නො ලගනෙ යැ යි සිතා - හිමිවදන් ඉක්මෙන්නේ,1
යහදසන මුත් අන් නැත් - කිය1 වී රූ තුබූ තන්.
(31) දෙවතා මු. නැවතා දෙතා, 2. යදුත් මැ එක්වන්. 3. නො පැලගි (32) 1. නිමියතැරජරකු (33) 1. දෙවසර 2. දිසිනා. 3. රු (34) 1. රුසිරෑ (35) 1. රුසිරු 2. වලාතුරෙ විදුලි. (36) 1. ගෙණේ වී 2. එවරු සිපිහුහට ගොස් 3. දැක ද (37) 1. වනය පොබයවු පොබයන. (38) 1. පොකුරු දැලියෙන් (39) 1. නුබඳ මනනෙත් බඳනා 2. වැජඹෙනා (41) 1. දත්හි, දතෙහි. 2. රූ 3. ගෙණේ එ වි කනාරූ. 4. කියා (42) 1. හිමිවදනික්මෙන්නේ.
107. (43) යහදසනැ යි1 ත දුටු - යම් රුවෙක් වෙ ද ඒ2 ගොස්,
ගෙණෙව යි වී3 මහත්මා - කෙළෙ යා සිපි ද4 සිරිගබ්.
108. (44) පැසුළු කැඳී සිපි - නුමුතුසඳාසඳනෙනි1,
නො තෙපලත ඒ හෙම්රූ - හෙ ලඟා2 මගා අත්තම්.
109. (45) සහවිස්මලෙන් සිත් - මිනෙ ‘රු විසිත් සිත්තම්,
ලොමුදෙහෙන් අඟ සදමින් - කැරැ නෙත්ගමු දියපියා.
110. (46) මේ රූ තා නුවණට - නුරු මෙ තා1 නුවණරූ,
පිළිරූ නො යි එ නිරිඳු - පිණිපානෙන් පිදූයේ.
111. (47) සිවුවත් වෙන් තිසු - ලවි1 විස්සම් දිවඉසින්,
සුවහසුන රූ අත්තම් - පරයා2 මෙ රූ සිත්තම්.
112. (48) ඉති වෙසෙසින් තොමා - තුමා තිලෝ1 පිළිසරණ,
සරණ නියරැසිනි2 තෙමා - තමා3 මුදුන් කෙළෙ බිසෙව්
113. (49) ලැබැ ඔහු ඉඟි එතර - රූ දැක්වී ගුරුවරන්,
ගුරුවෝ විස්ම1 හැඟියෝ - එ රූ සිරිසර මැඟියෝ.
114. (50) මෙ1 හරණ කරණ කැත් - කතකැත්2 හොත් ගිගිනිවෙස්,
බෙජෙමි වී දියනුවන් - ගුරුන් අබියෙසැ සිපි වී.
115. (51) ඔහු සිනිඳු සුවදා1 - මුවතඹරුතුළ2 මියුරු,
වදන් මුවරඳිනි තමන් - සවණත්බිඟුන් සනහා.
116. (52) නැත් මෙ1 මුළු දඹදිවැ - විසිනන් මෙ රූ පිළිරූ,
නරවිරු මෙනෙන් පස්කම් - පියැවී මැ නු2 යි පිය වී.
117. (53) සුතවිරු1 පින් නො දනු - කිම හිමියනි2 මිහිනඳන්,
පෙහෙවස්මු යැ3 විසු රෑ - සුරිඳු සුරලොවැ4 රැඳැවී.
(43) 1. දසන. දසන වී. 2. රුවෙක් ද යම් ඒ 3. ගෙණේවී මහසත් 4. සිපි. (44) 1. සඳාසඳානෙන්, සඳනෙන් සඳනෙනි. 2. හේ හෙම් රු -ළඟා (46) 1. නුරු තා (47)1. තිසුල විස. 2. පැරැයී (48) 1. තෙම්මිනි. (තෙමල්නි , තෙමෙනි) තුන් ලෝ 2. මු. රැස්. 3. තම -තබා (49) 1. ගුරු විස්මලෙන්. 2. රූ එ. (50) 1. මු. මෙ රු 2. කරණ-ඟනකැත (51) 1. සුවඳ 2. තඹරෙනුතුළ (52) 1. තැත්. 2. පියවී නු. (53) 1. විරුහු 2. නොදනුවැ (දන්වැ-දැන) හිමියෙනි. 3. මු. පෙහෙවස් මුවැ 4. ලෙව්.
118. (54) දතුම් ඔහු ඉහි රෑ - කොමල දිවයහන් යහන්1,
මේ විරුහු පිළිසඳවස් - දියහිමිය මෙ තුනුසිරිත්.
119. (55) ස1 සොම්නස් වදනින් - දුන්2 තිදසිඳු එදවසැ3,
නරනිඳු කොකුමුව4 වෙණ - කුසතණ ද දැන්5 තපසක්.
120. (56) මහපින්බර1 පුතු - තුමහට මෙ රූ වෙළැපූ,
කලක් මැ2 ලැබේ නො සරස් - නරනිඳු තො නො කර කුහුල්.
121. (57) ඉති කියා මහ1 සොම් - නසින් ඒ උතුමා මා,
කැඳූ දුවහරනෙන් - සරණ විසකුණු බමණන්.
122. (58) කළ උතුමඟ සමඟ - සරණතලපුල්තඹරන්,
අවුදු එදූනට යුතු - මෙවදන් බිසෝ පියැසූ1
123. (59) බැපින් මෙ රූ දැරැ - සැරැ දඹදිව්තෙලෙ සියල්,
මේ එක්දැසි දැගැසියක1 - පසක් කැරැ දක්වවු යි2.
124. (60) කුසා ගිහිගෙයි සරාන
තැත් කරාන මෙනෙන්
ඉහි මැති වරාන මතුරු
කළ ගුරු වරාන මෙ සග
දෙවනු.
(54) 1. යහයහන්. (55) 1. සහ 2. දින්. 3. දවස්. 4. මුවා. 5. තණ හෙ දැන් (56) 1. මු. සඹර. 2. කලක්. (57)1. සහ. (58) 1. යුත් පියසු බිසෝ මෙවදන් (59) 1. දිගැසියක්. 2. මු. දක්වා වියු දක්වා වියු.
3. සග
[සංස්කරණය]125. (1) පිළිගත්මිනෙ වදන් - මුහුලැඳිලි බඳ1 මුදුනින්
එතර ඒ රූ හරණෝ - පිළිපන්නු යා බමණෝ2
126. (2) නේ මලමඬුලු වැදැ - ගම්නියම් රජ දහනැ,1
සැරැ’රැ2 බරණැස් ගිය දූ - සැදූ මහවේ රූනෙන්.3
127. (3) කුහුල්මෙනෙන්1 නැසි - සිටැ ඔහු සවණ2 රුකුළෝ,
පිළි මේ රූ දුටු3 දනතා4 - පැවසෙත5 වදන් කිම වී.
128. (4) මහවේහි ඔසළෝ - නුවරෝ එ රූ දස්නෙන්,
සුරසිඳුනාසුරගඳබ1 - රුසිරඟක් හො යි2 විස්මූ.
129. (5) දෙනෙ සතොසින් ගොසින් - බඹදත්නිරිඳු1 දැන්වී,
නරනිඳු තා මෙ පුරවෙෙර - පමාරුවනෙකැ දිස්නේ.
130. (6) සළු අතින් දැරැ ගොස්1 - සකුස් සතොසින් එ නිරිඳු,
කිමෙක් දෝ හො යි2 සැකියේ - විසිනා කනාරූ දිටි.3
131. (7) හැඟි1 නිරිඳු විසිනත්2 - නැත් සගමතනාතෙලේ3,
මෙ රූ හා අත් බඳනා - පමාරුවනෙක් රඳනා.
132. (8) මුදුන්1 සැදු දූදෙනේ - පාතඹුරුනෙනෙ2 නිරිඳු,
පවතෙ විසිතුරු3 පස්කැන් - සිරින් සවණතැ රැඳැවී.
133. (9) නරනිඳු පැසුළු ඉති - විලසෙක් නුවන්රසයින්,
මෙ තෙක් නො පහළවිරී - නෙතැ සවණැ ම විසාහි1
134. (10) මහතුන් පින් විසි - නත දුදැතිය යෙත් ලෙව්හි,
මෙසේනි අන්තන් හා - විසිනා මැ දක්ව යි වී.1
135. (11) සදමිනුසා වැ ලෙන් - දුන් එවදන් වදන්මහැ,
සැරූ ගොසිනොහු1 නෙවිසා - නො දැහැ දැකැ2 රූවිමසා.
(1) බැඳි, බඳ. 2. බමුණෝ. (2) 1. ගම්නියම්ගම් රජදහන්. 2. හැරැ මහවේ. 3. සැදු රූනෙත්. (3) 1. මෙනෙනොහු. 2. සිටැ සවණත. 2. මෙ දුටු 4. මු. දෙනෙතා. 5. පැවතුනෙ (4) 1. ගඳබ ගඳබ 2.රුසිරහ හෝ යි. (5) 1. දෙනෙ බඹදත් නිරිඳු - සතොසින් ගොසින්. නරනිඳු සතොසින් ගොස්. (6) 1. දැරැ අතින් ගොස්. 2. කිමෙක හෝ යි. 3. දිටු. (7) 1. හැඟිනි 2. හැඟි විසිනත් 3. තෙලෙ නිරිඳු. (8) 1. මු. මුදුනෙ. 2. තඹරුනේ. 3. පිවිතුරු (9) 1. මේ නෙත් (නෙත්) නොහොසළ (හසළ-සළ-හළ) වරී සවණත්හි. නොසළ විරි. නො පහළ විරී. (10) 1. දක්වා වී. (11) 1. සැරැනු (සර) මගා (නො) සිනොහු 2. දැකැ නො (හැඳ) අද
136. (12) නුවනුපුලින් වුවන් - පියුමින්1 මතවරඟනන්,
වරල්බමරරිඑන‘වුල් - මහවිල් සදිස් වන්නා.
137. (13) පළ හෙල පවුරුවෙළ - ලිති දදරළපරපුරින්,
විහගුම් ගිගුම්නි පබඳ - දලනිදුහු දක්වන්නා.
138. (14) නේ විසිතුරු රුවනු - දුල තරපතර කෙළියෙන්,
ඉසිහු සිලිල් උළ1 සියල් - රුවනාර2 දුරැ ලන්නා.
139. (15) සියහ1 සියල්දෙසෙන් - ඔසළ තෙ2 දනබිරිඳුනට3,
විපුල් ඉසුරු දීමෙනි - කප්තුර සිරි වහන්නා4.
140. (16) රුවන්පහා මුඳුනැ - දුල1 රන්සත් රිදීසත්,
ගිරිරජන ලග හිරු සඳු2 - සුවහස්න හඟවන්නා.
141. (17) පළ කොකුමතවර - රන්පටුදුල මතවරණ,
සඳපැහැවිදුලේ වුදු1 - ගිරිරජදපුදුරන්නා2
142. (18) පනත සහයොග සිඳු -සියනොත1 සෙමෙර වල්බර,
බහසුරු කෙසර2 සීරජ - සුවහස් විකුම් ගන්නා.
143. (19) පුරයොනත් බැමසව් - වෙහි1 ලා දිගු නුවන්හී,
පියොවුරුගලසැ මදදුතු - මුවන් හිඳ බිඳැ විදුනා.
144. (20) දුන් මුවරදදුම් - සුනිල්1 සර කලබනෙනි,
පමාලියසැවුන‘විහල් - සහදප කඳප පානා.
145. (21) ඉති නුවන්මන1 විසි - විසා ඉකුත් අසිරිසිරි2,
දෙනෙ එ විසිතුරු රූ ගත් - විසල් සගල් නුවර පත්.
146. (22) නන්කුසුම්රජ වුදු - රුදු තරඟ පරපුරනෙත්,1
සුනිලඹරෙ ලෙල ඉඳුසැවු - සුවහස්න හඟවන්නා.
147. (23) මුවරඳබර බමර - වැල1 තරඟවැල‘නු2 බමත්,
මිහිවමිය පුළුලුකුළේ - රඳනා රුදුරසන්3 වන්.
(12) 1. නුවනුපුලෙන් පියුම් වුවන්, පියුමුවන්, උවන්පියුමෙන්. (14) 1. සිලිල්ලූළ , සිලිලලූළ. 2. රුවනාකර , මු.රුවන්’කර. (15) 1. සහස. 2. නන් 3. බිරිඳුහට 4. ඉසුරු සාහන්නා. (16) 1. පහමුදුනෙ වූ රුවනුදුල. 2. ගිරි රජ ලගන හිරසඳ. (17) 1. විදු. විඳු 2. දපුදුලන්නා. (18) 1. සියහොත 2. කෙසරු. (19) 1. බැමසැව්හි. (20) 1. දද සුම සුනිමල්. (21) 1. මනස. 2. අසිරි. (22) 1. පරපුරෙන් (23) 1. බර වැළහි 2. වැලනු වැ. 3. වමිය රුදු රනුදම් (වන්) පුළුලුකුලෙ රඳනා.
148. (24) වැළ වතළ සුලකළ - ලෙල1 රන්හසවැලන් මත්,
සහවිදු සුනිල් මේරජ - සිරින් නුවන් වුලුඹුනා.
149. (25) සහගුම් බිගුනවල - මල්උදුල1 වෙන් බද වන්,
දොහොපස්හි ගී2 කුල්නා - හසවැල නුවන් බඳනා.
150. (26) වැළැ රළෙපළපිරිළි1 - දලනිදුඉඳුඋපුල්සත්,
දවන දලකඳනෙත් රුදු - මිණිනිල්යටෙව් තෙවුනා.
151. (27) සනහන නිති කතන - තන දෝ කොකුම් වන් දිය,1
තහත වහත ගුරුතවර2 - බජ නිඳුනිල්තලා වන්.
152. (28) දොහො1 පස්හි දිස්නා - විමල් පුලින් යුවලදළ,
බජනා2 ගිරිරජගජ3 - රළරැළිනුදුල සොඬ වන්.
153. (29) ඉති සිරිසර ගඟැ - වැළැහි වැළැහුනුහු තබා,
නුවන‘බරණ කනාරු - පිළි එ වුහුදු බමණෝ.1
154. (30) මිහිවමිය අබරණ1 - නුවන්සරරැස එක්2 ලක්,
නෙ3 වන දෙවියන් පෙම්සිත්4 - කුමුදුන්වන5 අමාවිල්.
155. (31) වනදෙවඟනනුවන් - සඳකත්මිණට1 සඳලේ,
හිඟි වුන්2 සිත්මියුරුනට - නවමේරජ වජඹනා.
156. (32) එ රූසරාසඳ - පැහැසී මෙ ද වනගුවන්,
පෙබැසී හා වනමුරුන් - මෙනෙ සොම්නස් කුමුදුවිල්
157. (33) පිළිබඳ දැහි යම් - පෙෙලකැත් නමෙ මැය මැ හා,
විසඹරෙසෙ නියමිත එක් - සැමෑමෙන් වෙසෙසුම්
නොයී*
158. (34) ලඟා එ රූ නිගා - ඇරැ දුන් දෙවසරන්හට,
වරදෙව්පුත් ගෙණෙ රහස් - මනදොළ පැටියෙ හඟවත*
159. (35) වනදෙව්දූලියෝ - පියන් ඉගිලස විඳියෝ,
පිළිපන් දරුණු දළසෝ - දලනිදු නො නො කිමිදියෝ.
(24) 1. ලෙල සුලකළ (25) 1. බිඟුවල මල්දමුදුල. 2. දෙ පස්හි. (26) පිරිළි රළපෙළ වැළැ. (27) 1. සදත නිති තන කොකුමදෝ පින් පියවුරන්. 2. තැවරී. (28) 1. දෙ. 2. මු. බජන. 3. ගජ රුදු. (20) 1. රූ හරණෝ. (30) 1. වමියන් බරණ. 2. රැසෙක්. 3. අතත. 4. දෙවියන් නෙත්. 5. කුමුදුන් ලද (31) 1. දෙවියන් නුවන් මිණි සඳ කතට. 2. ගී වූ,
- (33) වසඹරෙසෙ තිමියතෙක් - යම් පිළිබඳ දැහි,
පෙලෙකැත් නම් මෙ ම හා - වෙසෙසෙමි නො ය සැමෑමෙන්.*(34) ලඟා නිගා ඇර දුන් - එ රු දෙවසරන් වරත්
මනදොළ රහස් දෙව්පුත් - ගෙණෙ හගවතේ පැටියේ.
160. (36)*මෙ ලූ විසඹරෙසෙ නම් - මෙ මැ ලු1 නුරා රෙසෙ නමුත්2
මෙ මැ ලු1 පුරුදු ගුණ සබා - පිළි මෙ මු ලු නවදිවිලබ3.
161. (37) හිද වුද අප කෙරේ - සනා1 මෙ මත්2 මැ හා! වී,
ගියේ3 ද අන් තන් දැහැ - මනනෙත්සවන් හිමියන්.
162. (38) පියත් පියනතුරේ - ඉති වන පණවියගුරු1,
සේ සෙවි2 කුදුකලක් ඒ3 - තෙර පත් නැත ද පිරිපත්5.
163. (39) පැහැරැ මොළොක්අතින් - එ රූ1 විසල්කොපුල්බිත්,
විලස කළ2 රහු එෙකණේ - ගහණොතවරැ සුපුන්සඳ.
164. (40) හැඟැ තමතැ වෙයිනිත් - ඒ1 තද කනාරූබව්,
නුමුළු2 මා දූ රුවැ3 - විලසින් නෙත් බිසෙස්වා.
165. (41) කිණිහිරි සපු දුනු - කේරදැඟැරැ1 වරාමල්,
පිළි සුඹුනා බමරකල් - නිළියෙම්2 යෙහෙළිෙයනි.
166. (42) බණත ඉති වනදෙව් - පුත්ගණ සිතැ නුරා හා1,
වියගුරු ඔවුන් වමියන් - දැහැ සන්හුන්සමාහි.
167. (43) පැණී පැනී ලෙසිනි - පුල්මහසරා එතෙරෙහි1,
යුහු වැ අද ඇය 22 හමුවට - දෙනෙ දූ සසොම්නස්3 ලෙන්.
168. (44) ගරගා මෙය1 සරා - සිසිමඬලෙ සිත්තම් සේ,
විතර කළ තොප සඳවත් - පියබසිනි හො කිනමු2 වී.
169. (45) එතෙපල’සා කුදු - වියු සසලේ වෙන් වූ,
නිසයුරු වන් වුවන්සර1 - පබවත් නමු යැ ඔ තොමෝ2.
170. (46) දු දෙනෙ තුටු1 වැ හෝ - කවර වි පිළි පිළිවිත්2,
පබවත් නමින් මැ දනා - සවන් මන නෙත් හදනා.
(36)* මෙය එක් පිටපතක මෙසේ පෙණේ - විසඹරස නම් මෙළුනුරාරසණ නම් මෙළු. පුරුදු ගුණ සබා මෙළු පිළි මෙඵ නෙවෙන් දිවිබ. 1. මේ ලූ 2. නම් 3. මෙලු නෙවෙන් දිවිබා. (37)1. අප සෙරෙනා සෙනේ 2. වත් 3. ගියෝ. (38) 1. ඉති පියන් පියන තුරෙ වන පණවියගුරෙන්. 2. සේව. සොව. මු-සෝ වුදු. 3. එක් 4. පිරිපත් නැත දෙතෙර පත්. (39)1. මොළකතිනේ රූ දිසී. 2. කියලී. කලී කියසල (40) 1. තමහතැ වෙයින් මැ, 2. මු-නුළුම්. 3. රූ (41) 1. රද හරා. 2.නෙළියෙම්, (42) 1. සිත්හි නුරා. (43) පැනීපැනී සේ එ තෙර පුල් මහසර. 2. යුහු වැ ඈ, 3. සහ සොම්නස් (44) 1. මේ. 2. කෙ නම්. (45) 1.වන් සසර සර 2. පබවත මුව (ය) කෙමූයේ. (46) 1. දුටු. 2. පිළිවිත් පිළිකවර වි.
171. (47) මඳිඳුහු දූ යැ1 රජ - කුලඅඹරේ වජඹනා,
කලාසිරි පත් සඳ මෙන් - පෙබැයූ සිත් කුමුදුවිල්.
172. (48) ඉති වදන් මනහර - සුපුන්1 සසක් වැජඹමෙන්,
උදම්උතුරුමුහුදැ2 හී - රිසිදොළරළපරපුරින්.
173. (49) යැතෙම්නි1 මෙන් ගොෙස්2 - දෙනෙ මදුඉඳුහු සීදොර3,
තෙර4 පතුයේ ඔකාවස් - නිරිඳු පියෙදු සේ කී.
174. (50) රූදැසි ඉති විමසාන
දූරැසාන සෙරෙන්,
සැරු1 නන් විසාන විලස් වෙසෙසාන කළ මෙ සග
තුන්වනු.
(47) 1. මදිඳුහු දු. (48) 1. පුන් 2. උද ලද තුරු මුහුදු. (49) 1. යතෙම්නි 2. ගොස් 3. දෙනෙ එසඳවිගුහු 4. දසුන් තෙර (5) 1. සැර
4. සග.
[සංස්කරණය]175. (1) විතරෙතර සැදුමිනි - නිති මඳ1 සිනා ගත් වන්,
සියනගැ2 මුතුවැලසිරින් - සුදම්සබයට සොබනා.
176. (2) හැනී සොමිසියුරු1 - සිලිලාර උඩු2 නැගි වන්,
පළ කැල්මෙනවල3 විසිත් - රුවන්සියෙන් වජඹනා.
177. (3) පහාසිරිවමිය - කොකුමද1 පින්පියවුරෙ’වු,
පැහැසර සොමි පියුම්රා - මිණිවැණිනි2 නෙත් බඳනා.
178. (4) ඇත රුසිරු විසිතුරු1 - රුවන්ගන ඒනි2 මුමූ,
රුවන්තෝදහර වැනි3 - සුවහසුටඹ4 වජඹනා.
179. (5) බජනා විමන්පිළි - බිඹුනි ඉඳුනිල් මිණි තෙලෙ,
බුන දෙරණතල විඳුනා1 - නා විමන් සිය2 පානා
180. (6) අසනිය1 මල්තරු - විමල් ඉඳුනිල් මිණිතල,
ගුවනැත සිහසන2 සරා - සිසිබිඹු සොමි මමන්නා
181. (7) *දනන් මන දඟාය - සුදම් විමනට නිගාය,
රුසිරු ලඟා1 සමගාය - නරඟාය සැදි රඟබිම්.
182. (8) ඉති පුරසයුර ඔද - ගත්1 පින්පිඬෙ’ව් ඉමහත්,
මුළුලෝ සව්සිරි2 සුමු - රිසිනි එ වැටුම්3 මඬුයේ.
183. (9) පැසුළු තමා රජ - දහමිසිරැ ගත් ගත් වන්,
සුදඟරා ගත නරතුරු1 - සිසිබිඹු සොමි මමන්නා
184. (10) විසිතුරු1 සව්බරණ - මෙරජිනිවල තුනුසිරින්,
පරයා නන් රුවන් රස් - විහිදි රුසිරු දැගුම් මෙර.
185. (11) දියසරණ ඒ නර - වරණ දරණ1 රණ දිනූ,
සහසැස් පඬුසලසුනෙව්2 - සහසා සිහසන සැදී.
(1) 1. එතර විතර සැදුම්හි මද 2. සියගුණ. (2) 1. සිවුරු. 2. වුඩු 3. කැල්මෙවල (3) 1. පහසිරිවමිය කොකුමෙතද 2.වැතිනි. 94) 1. විසිත්. 2. මු. එනී. 3. වන් 4. ටැම් (5) 1. දෙරණ උවිදු නා 2. සිය සිරි. (6) 1. අසෙනිය. 2.සීයහස්න. (7) * 1. 2. පාද පිටපත්හි 2. 1. වැනි පාද සේ යෙදෙන. 1. රුසිරඟ ලඟායි. (8) 1. සයුරොද ගින් 2. සවිසුරු. 3. රිසුනු වැටුම්. (9) 1. නරවිරු සුදඟරා ගත්. (10) 1. විසිත්. (11) සද1. රණ 2. පඬුසලැ හුනෙව්.
186. (12) දනදිය දියවදන්1 - රළගොස් අවිඅමින්මින්,
බමත බමත සබ2 මුහුදු - නරනිඳුඉඳු වැජැඹැමෙන්.
187. (13) විමලිඳුනිල් බමර - වල කිරුළුවිලැ1 රඳනා,
පුදත පුදත රජමුළු - මුහුලැඳිලි තඹර වෙනෙන්.
188. (14) නො පෑ පොපි නුවනතැ1 - සල සේ සෙමරවල් ගත්,
බලත ඔහු මැ වරඟන - සුරඟනවත් මැ වත් වත්2
189. (15) යුවරජ රජ ඇමති1 - බළ විප් වැඳි සුතන් කැන්,
ගණුත2 සියතන්වත්3 වත් - සකොබ සබ්‍රදම්4 සයුරෙව්
190. (16) පසග ගඳැව්ව රැව්1 - වත සිහස්නට2 සොළොසතැ.3
අඟඋවඟ ඔමින් ලිය4 - ලියනු නැටුමොවත් ඔවත් 5
191. (17) විඳැ රසිස් තනවා - සුරිඳුගඳෙව් මෙ1 වෙන් වී,
හඟවමින් මෙන් සව් සබ - තලනු සුරුසන් දෙත්2 දෙත්.
192. (18) මාපියන් හිමියා - පියදූ දූදනන් අද,
සීදොරෙහි රැඳියන්2 බව් - පිළිහැරි එතර දැන් වූ.
193. (19) බෙජමිනිගි1 නිරිඳු - පිළිහැරි කැඳමිනෙ දනන්,
රූ දැක්වූ මහසෙබේ2 - විසිතුරු අලෙවු රූ වන්.
194. (20) වහත නො වත වැ මෙන් - බර රිසිදොළ එ දුරැස්,1
නැමි නැමැඳි2 නිරිදු නෙත් - මිණි ලදිනෙකෙක් මේ වී.
195. (21) නරනිඳු ඔකාවස් - පරපුරැ කැත්කුලට කොත්,
යස තෙද සොමි නුවණ ඈ - ගුණ ඇවිළැ ගත් ගත් වන්
196. (22) මිහිකත පැලැඳි නේ - නරනිඳුරුවන්මල්හි,
නාමිණිතන්හි1 රැඳියේ - කුසවිරු මැ යැ පළ දියේ2
197. (23) යදි දනන්අදහස - පිරෑ කුසරජ කප්රුක්,
ලියකැත හොත් වලඳනා - වෙසෙසින් මැ වේ රඳනා1
(12) 1. දත දෙ දද වදන්. 2. බමන රජ සබ (13) 1. බමර කිරුළුවල විලැ. (14) 1. නුවන්. 2. බලතොහු ම වරගනන් - සුරකල්න භගවත් වත් (15) 1. රජනමැති. 2. නමා 3. පත් 4. වියුදම්. (16) 1. ගඳෙව් වතෙව්. 2. වතෙවු වතෙවු සිහස්නට. 3. සොළොස් අත් 4. සඅග උවග ඔමින්. 5. නැටුම් වත් වත්. (17) 1. විඳැ තනවා ඉස් - සුරඉඳු ගදෙව් මෙ. 2. හගවමින් සබසියල් තලනු වැ ඇසුරැ දෙත් (18) 1. මා පියන් පියදූ - දූ දකකද හිමියා. 2. රැඳියා (19) 1. බෙජෙමිනි හිති 2. සෙබෙහි (20) 1. දොළ දුරැස් 2. නැම (22) 1. තන්. 2. කුසවිරුමිණි (මැණ, වැන වන) පැලැදියෙන්. (23) 1. වොරදනා.
198. (24) එහෙයිනොහු ගුරුවිරු - තා දුසඳපුවත්නෙන්,
සවණත සදා තුටුලෙන් - පියෙදු අප නරපවර.
199. (25) ම දූ ඒ සඳු රොහි - ණීය මෙන් නො වෙන් වූ නම්,
සවණ නුවනත මත මා1 - සැණකෙළිය පෑ බඳනේ.
200. (26) කත්කුලට1 කොත් සත2 - නුවන’ම3 මදූසදලේ,
වත රිසි නූනු4 එකුසා - කෙ සා තුටු5 නම් නොබෙෙජම්.
201. (27) ඉති පිරිමදිමිනි - ඇත්1ලෙන් මෙ වී නරනිඳු,2
පිළිසෙව් කල්නකත් මත්3 - පිවිතුරු නු ඒ බමණෙන්.
202. (28) ඉති දු හොතින් පසක් - කැරැ පබවතෙ විලස් හා1,
සිමියෙත හොතෙ පුවත්නෙන් - කුසා සවණත රඳවා.
203. (29) නරනිඳු ඉති කියා - පබවතසඳ කැඳනු1 වස්
පිළිහැරියක වුවන්පුල් - පියුමට විහිටි2 නෙත්බිඟු
204. (30) කලහසුනට මැ1 පිළි - බඳ කැරැ මඳලසගමන්2
හො ගොසින්3 කැඳු පබවත් - සිරි පෑ කජලියෙ දැගුම්.
205. (31) පියොවුරුබරු‘සුලා - නො සැහෙවු1 මෙවුල්නි දුවන්,
එ දෙබරින් යුවලදඟ2 - නුරුරැවුනි ගුගුරණ වත්.
206. (32) නියරැසිනුනග යස - තුනු කෙසරරැජිනුදහස,
තෙද ලවනත් අත්ලෙන් - සරරැස් වහස් බැල්මෙන්.
207. (33) රැපැ1 නනබරණින් - සුසැදි2 දිගැසුන් මැදහි,
සහතර තරුවලින් සන්3 - සරාසිසිලේ කියලූ.
208. (34) බැමලියසැවු සවන් - පස නුවනතසරනෙන්,
නරඟහු1 විසල් අවිහල් - සිරි ඉසුලු තුනුසිරින්.
209. (35) වැළබිඹු වන් ලවන් - කිසලත් තඹරුපල්ලෙන්,
පබළු‘පිලි1 ‘තුරුසයුරේ - හළ2 දප්3 පැහැන් හා හෙම්.
(25)1. සවණත නෙත මන තමා (26) 1. කැත්කුල. 2. ගත 3. නුවනත 4. රිසිනූ 5. කෙසතුටු. (27) 1. පිරිමදිමිතැත්. 2. නරනිඳු මේ වී 3. මුත් (28) 1. පබවතුන් එ විලස් (29) 1. කැඳෙනු 2. වුහුටු (30) 1. හසුන් මෙ 2. හෝ ගමන් 3. ගොසින් (31) නො සැහැ එව් 2. යුග දග (33) 1. සිරි පෑ 2. සැදි 3. සහනරු තරුවැලන් කැන් (34) 1. නරඟ (35) 1. තුළ 2. වහල, වගල් , විගල්. 3. දප් ඇය 4. පැහැන් (පෑයෙන් පැහැයෙන්) හෙම්.
210. (36) වසාකුඹු තුරුසළු - ලුවර රස්මෙණ රසමෙර1,
තුනුනැව් අනඟකන්දර - සබෙදසැ ගත් නුවන්තොට2.
211. (37) අනේ දනන් නුවන් - පැහැරජයොත් දහස්නෙන්,
ඇයෙම්නි මෙන් සබ වන් - තුනුකැලුමලු කැරැ වීමන්.
212. (38) නිරිඳු1 බැලුම්බිසෙවු - තෝ දො අතිනුකහා ගෙණැ,
මුදුනෙනුසුලා මෙන් හෝ2 - පලත් මුහුලත්තඹරන්
213. (39) නරනිඳුහු ඉංගෙන් - සෙමෙනද නැසී පසැඟී,
විලස කළ ලඟැ කප්තුරු - මඳ ලෙල හෙම්ලියකලබ.
214. (40) දූදෙනේ නෙත්කැටැ - වැජැඹී පිළිබිඹුමුඬුනෙන්,
ඇසිපියන් එව් හමනා1 - යදහස්න ඇය2 වොෙලාගත්.
215. (41) රිසි සේ අයා බොත - දෙනෙ නිල්නෙන් පෙණෙල ලා,
රූසයුරැ’ය ලොමුදෙහෙන් - තුනුහී විසල්විලස් පෑ.
216. (42) නොසේ ලැගුව හොත - මොවුනබියෙස් කනාරූ,
වහස් කෙ සා වේ හො1 වී - හැඟි එක් දුයෙක් වී මේ
217. (43) අද මද දෑමගුල් - බිසෙවු විසඹරජහට,
නුවනත සිත සැණසෙමේ - රජසිරි ලද සභාසිරි1
218. (44) ඉති පවසමිනෙ දූ - දූදනනෙක් වැ නිරිඳු,
ලැබැ නෙත්සිත්මිණිසරණ - නියකැල්මනොත් මුදුනේ
219. (45) එතර ‘වඩුත් සඳැ’ වි1 - වියූ පිළිහැරියක ගස්,
ලැඟෙමින් අඟ ලොමුදෙහෙන් - සදමින් රජ විමන්වත්.
220. (46) දු දන රූගතාය
පුර පතාය සගල්,
එ කතාය1 දැකැ සොම්නස් පතාය සෙ කියූ2 සග
සතරවනු.
(36) 1. රසමෙණ නිරිදු මෙර. 2. සබසයුර නග කන්දර තුනුනැව්ගත් නුවන්තොට (38) 1. නරනිඳු 2. මෙන් (40) 1. ඇසිපියනෙව් වහන්නා 2. දසනලය (42) 1. කෙසේ හෝ. කෙ සො වෙ හො (43) 1. සිරි ලද රජ සිරි සභා (45) 1. සඳ (46) 1. කතාය. 2. මෙ කියූ.