කව් සඟරාව - i

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

කාව්ය සංග්‍රහය

හෙවත්

ක ව් ස ඟ රා ව




පළමු වෙනි කාණ්ඩය. ————


1 පි වි තු රු දෙතිස්මහ - පුරිස් ලකුණෙන් විසිතු රු මො කැ දු රු සරණ නියරැස් - ගගතුල ගිලී පියක රු

2 ලෙව් නොමද කිව්බස් - ඇත ඉන් අකක් පානෙ ම එබස්මිණි පස්කැන් ගෙණ - සජනෙනි කත් ‍සදත් වා

3 කව්සයුර බැස ලා පිනන කිවිදු සක ලා දුට වරද දුර ලා ඉවසුවොත් මැන කුළුණු කර ලා

4 ප ඩු කි ව් ඈ දනන් කළ කව්රැස රැගෙ ණා වැ ඩු ම ට නැණ දුහුන හට සත් මගින් ම නා අ ඩු ව ට සලකමිණි කළ මෙම වෙහෙස ගැ ණා දෙ ඩු ම ට දොස් නොගොස් තුටුවව් මනැස් පි නා

කාලිදාසනම් මහා කවිහුගේ ප්රොබන්ධන :-

භොජ රජහට කාලිදාස පඬිවරයා මුලින්ම සම්මුඛවී කථාකරමින් සිටින අතර සන්යාජහට සමය පැමිණියේ. එකල රජතෙව යහලු සන්යාධ්ිත වර්ණටණ කරවයි කියා එකල කාලිදා කවිවරයා කී ශ්ලොකය.

5 ව්යිඝනින ඉවවිද්යාප ක්ෂීථයතෙ පඞ්කජශ්රීඃ ගුර්ණ්න ඉවවිදෙශෙ දෛන්ය‍මාපාන්ති භෘඞ්ගාඃ කානාපති රිවලොකං පිඩයත්යාශන්ධා කාරො ධනමිව කෘපණස්යක ව්යෙර්ථනා මෙතිචක්ෂූඃො

පඞ්කජශ්රිඃස, නෙලුම්මල් ස්වභාවය; ව්යා සිනිනඃ, ලෙඩාගේ; විද්‍ාියඉව, විද්යා්වමෙන්; ක්ෂිමයතෙ, හීනවේ; භෘඞ්ගාඃ, මීමැස්සෝ; මීදෙශෙ, නොරවෙනි; ගුර්ණානඃ, ගුණවන්තයින්මෙන්; දෛන්යුම්, බැගැබවට, ආයන්ති, පැමිණෙති; අන්ධණකාරඃ, අන්ධනකාරය තෙම; කුනාපතිඃ ඉව, දුෂ්ට රජාමෙන්; ලොකං, ලෝකවැස්ස; පිඩසති, පෙළයි; චක්ෂුඃඞ, ඇසතෙම; කෘපණස්යක ධනම්ඉව, ලොභියා ගේ වස්තුවමෙන්; ව්යාපත්වො තාම්, නිෂ්ඵලබවට; එති, පැමණෙයි.







2 කව් සගරාව

කාලිදාස පඬිවරයා චන්ද්ර්ග්ර‍හණය වේලේ ස්වකීය භාය්යාා වට කී ශ්ලොඇකය.

6 ඣටිතිප්රරවිශගෙහං මාබහිස්තිෂ්ඨකා‍න්තෙ ග්රිහණසමයවේලා වර්තංතෙ ශිතරශෙමඃ තදිවවිමලකාන්තිං වික්යා ව නුතංසරාහුඃ සසතිතවමුධෙන්දුං පූර්ණ්ණචන්ර්ු විහාය

කානෙත, එම්බා සොඳුර; ඣටිති, වහාම; ගෙහංප්රුවිශ, ගෙට යව; මාබහිස්තිෂ්ඨ, එලියේනොසිටුව; ශීතරශෙම, චන්ද්රංයාගේ ග්රාහණසමයවේලා, ග්රහහණකාලය; වර්ත;තෙ, (දැන්) පවතියි, සරාහුඃ ඒ රාහු තම; පූර්ණහණ චන්රං විභාය, පුන්සඳ හැර; තදවවිම ලකාන්තිං, එ සඳමෙන් නිමල් පැහැය ඇති; තව මුඛෙන්දු,ම්, තිගේ මුහුන නැමති සඳ; වික්ය්ිම , බලා; නූතං, ඒකාන්තයෙන්; සසති, ගිලියි෴

එක් පතිවෘතා ස්ත්රීලයකගේ උකුලෙහි ඇගේ සැමියා සැතපි සිටියේ ය. ඇගේ බාල දරුවාද ගින්න ස්වාමීපයට ගොස් ගින්නේ පැන මද වේලාවක් එහිම සිටියේය. ඕතොමෝ එ දැකත් ස්වාමියා නොනැගීය, දරුවා සැපසේ සිටියේය. මේ දුටු භෝජරජතෙම කාලි දාස කිවිවරයා ඉදිරියෙහි හුතාහ්නශ්මන්ද න පඞ්කශිතලායයි අන් තිම පාදය කීය. එවිට කාලිදාස කවිවරයා මෙසේ කීහ.

7 සුතංපතන්තංප්රතසම්ක්ෂා.පාවකෙ නබොධායාමාසපතිං පතිවෘතා තදා භවන්තපති භක්ති ගෞරවාත් හුනාශ්නශ්වන්දභනපඞ්කශිතලඃ

පතිවෘතා, පතිනිය; පාවකෙපතන්තම්, ගින්නෙහි වැටෙන්නාවූ, සුතම් , දරුවා; පුසමික්ය්කශි, බලා; පතිම්, සැමියා; නබොධයා ම ස, නොනැගීය; තද, එකල්හි; භවත්තප්පතිභක්ති ගෞරවාත්, ඒ සැමිකෙරෙහි භක්ති ගෞරවය හේතුකොටගෙණ; හුනාගනං ගින්න; චන්දගනපඞ්ක ගීතලාඃ, අබවත්සඳුං මඩ‍සෙයින් සිසිල්විය ෴

බෝජරජතෙම එක්දිනක විල්තෙරක නිදාසිටියේය. ඒ විල ඉවුරෙහිවු ජම්බුගසට වඳුරන් පැන්නකල බොහෝ ජම්බුඵල විලට වැටුනේය. ඒ අනුකරණය අසා රජතෙම කාලිදාස කවිවරයා ඉදිරියෙහි ගුළුගුග්ගුලු ගුග්ගුලු යන මෙය කීය. එවිට කාලිදාස කවිවරයා මෙසේ කීය.

8 ජම්බුඵලානි පක්වානිපතින්ති විමලෙජලෙ කපිත කම්පිත ශාඛාභ්යාඃි ගුලුගුග්ගුලුගුග්ගුලු

කපිත කම්පිතශාඛාභ්යාඃ , වඳුරන් විසින් සෙල්වු අතුවලින්, ජම්බුළුලානි, දඹළුලා, විමලෙජලෙ, නිමල ජලයෙහි; පතන්ති, වැටෙති; (එයින්) ගුලුග්ගුගුලු ගුලු, ගුලුග්ගුලුග්ගු යනාදි හඩ නැගුනේය.









පළමුවෙනි ඛාණ්ඩය 3

භොජරජතුමා එක්තරා තරුණියක් අතට රන්කලයක් ද උඩුමහට නගින් අතර තරුණිය අතින් රන්කලය ඉනිමාගේ වැටුනේය. ඒ වැටුනු හඬට අනුව භෝජරජතෙම ටං ටං ටටං ටං ටටටං ටටං ටඃ යයි අන්තිම පාදය සාදා කාලිදාස කවිවරයා ඉදිරියේ කීවේය එවිට කාලිදාස කවිවරයා මෙසේ කීය.

9 රාජාභිෂෙකෙ මද විහවලායා හස්තච්ච්යුෂ නොහෙමසඃ ටායුවන්යඃ සොපානමා ගේෂු කෘතොතිශබ්දම් ටං ටං ටටං ටං ටටටං ටටං ටඃ

රාජාභිෂෙක, රජ අභිෂෙකයෙහි; මදවිහවලායාඃ, මදහලිත වූ; යුවත්යාඃ , තරුණිගේ; හස්තාන්. අතින්; ච්යු,තා, ඇදවැටුන; හේමඝටඃ, රන්කලයක; සොපානමාර්ගෙංෂු, ඉනිමංපඩිවලදි; ටං ටං ටටං ටං ටටටං ටටං ටඃ, ටං ටං යනාදි; අතිශබ්දම්, අධිකශයබ්දයක්; කෘතඃ, කළේය.

කාලිදාස කවිවරයා වස්තුලක්ෂය ගැණීමට භොජරජ ‍ඉදිරියේ කී ශ්ලොකය.

10 ස්වස්තිශ්රීත භොජරාජා ත්රිජභුවන විජයධාර්මිකඃ සත්යයවාදි පිත්රාස තෙ මෙ ගෘහිතා නවනවතියුතා රත්නකොටිම්දියා තංත්වංස මෙදෙහිශිඝ්රංත සකලබුධජනෛර් ඥායතෙසත්යස මෙතත් නොවාජා‍නන්ති කෙවින්කෘති මිතිමෙදෙහි ලක්ෂංජ තතොමෙ

තිභුවනවිජයි, තුන්ලො දිනුවාවු; ධාර්මිඃ, ධර්මිෂ්ට වූ; සත්යාවාදි සැබැබස් කියන්නාවු; ශ්රීත භොජරාජ, ශ්රීමමත් භොජරජ තෙමෙ; ස්වස්ති, ජයගනීවා, තෙපිත්රා‍, නුබවහන්සේගේ පියාණන් විසින්; මදියා, මට අයිතිවූ; නවනවතියුතා, නගුතනවයකින් යුක්තවූ; රත්නකොටිඃ රුවන් කෙළක්; මෙ, මාගෙන්; ගෘහිතා, ගන්නාලද්දිය; ත්වං;, නුඹවහන්සේ, තාං, ඒ රුව්න කෙළ; මෙ, මට; ශිඝ්රංහ, විගස; දේහි, දුනමැනවි; එතත්, මෙය; සත්යං්, සැබවයි; සකලබුද්ධජනෛඃ, සකල නුවනැත්තන් විසින; ඥායතෙ, දන් නාලදි; වෙත්කෙවිත්, කිසිවෙක්; නො‍වාජානන්ති, නොදන්නිනම්; නවකාතම් ඉති, අලුතින් කරණලද ප්ර බන්ධයකි; තතඃ, එහෙයින්; ලක්ෂමම්, ලක්ෂඑය; මේ, මට; දේහි, දුනමැනවි

භොජරජ, වානපණ්ඩිත, මහෙශ්වර පණ්ඩිත, කාලිදාස පණ්ඩිත යන සතරදෙනාගේ සන්යා් වර්ණ නාවක්

11 භොජරජ ෴ පරිපතිත පයොනිධෞපතඞ්ගඃ වාණපන්ඩිත ෴ සරසිරුහා මුදරෙෂු මත්ත භෘඞ්ගඃ මහෙශ්වර පණ්ඩිත ෴ උපවන තරු කොටරෙටිභඞ්ගඃ කාලිදාස පණ්ඩිත ෴ යුවතිජතෙෂු ශනෛඃශනෛඃරනගඃ









4 කවි සඟරාව

පතඞ්ගඞඃ, සූය්යාතෙ  ; පයොනිධෞ, මුහුදෙහි; පරිපතති, වැටෙයි; මත්තභෘඞ්ගඃ, මත්බමරා; සරසිරුහාමුදරෙෂු, නෙළුම්මල්ගැප්හි (වැටෙයි); විභඞ්ගඃ, පක්ෂිතයා, උපවනත්රු කොටරෙ, ස්වමිප වන යෙහි ගන්බිලෙහි (වැටෙයි); අනගඃ, අනඞ්ගතෙම; යුවතිජනෙෂු, තරුණස්ත්රීහන් කෙරෙහි; ශනෛඃ ශනෛඃ, සෙමින් සෙමින්, (වැටෙයි)

භෝජකුමාරයා තම කලව ඉරා නුගපතකට ලේ ගෙණ ඒ ලෙයින් එක්තරා පත්රුයක මුඤ්ජරජහට ලියා යැව් ශ්ලොකය.

12 මඣාතාචමහිපතිඃ කෘතයුග ලඞ්කාර භුතොගතඃ සෙතු‍ෙය්ය්පතිනමහොදධෞවිරවිතඃක්වාු සෞදශාස්යාරන්තකඃ අන්යෙමචපියුධිෂ්ඨිරප්රලභා තයොයාතාදිවංභුපතෙ නෛකෙනාපිසමංගතාවසුමතීනුනංත්ව්යායාස්යා ති

භුපතෙ, මහරජ; කෘතයුගාලඞ්කාරභූතඃ, කෘතයුගය අලංකාර කළා වූ; මන්ධාාතාවමහිපතඃ, මන්දාතුරජත්; ගතඃ, පරලොව ගියේය; යෙන, යමෙකු විසින්; මහොදධෞ, මහාමුහුදෙහි; සෙතුඃ, පාලමක්; විරචිත, කරණලද්දේද; අයොදශාස්යාංන්තකඃ, මේ රාමා; ත්වට‍, කොයිද; යුධිෂ්ඨිරප්ර;භෘතමො, යුධිෂ්ඨිරකුමාරයා ආදිකොට ඇති, අන්යෙෙවාපි, අනික්තැනැත්තෝ; දිවංයාතඃ, දෙව්ලොවට ගියාහ; එකෙන අපි, එකකු සමගත්; වසුමති, පෘථිවිය; නසමංගතා, නොගියේය; නුනං, ඒකාන්තයෙන්; ත්වතයා, නුඹ සමග; යාස්යානති, යන්නේය ෴

කාලිදාස කවිවරයා භොජරජහට කී ස්තුති ‍ශ්ලොකය.

1 අසටිවත් දධිව චෛව ශඞ්ඝවත් බකවත්තථා රාජාන්තවය ශොභාසපුනඃ සන්යාවසිදන්තවත්*

රජාන්, මහරජ; අසටීවත්, ඇටයක්මෙන්ද; දටිවචෛව, දීමෙන්ද; ශඞ්ඛාවත්, සකක්මෙන් ද; තථා, එසේම, බකමත්‍‍‍‍, කොකේක් මෙන්ද; තවයශං, ඔබගේ කීර්තිය; භාති, බබලයි; පුනා, නැවතද; සත්ය සදන්තවත්. සන්නාසියෙකුගේ දත්මෙන්ද බබලයි ෴

සෙබන්තියන් රාළහාමි බැන්ජමින් ද අබ්රොව් රාජපක්ෂබ මුදලිතුමාට ලියා යැව් කවිය

14 දෙ න ත ය ව න් හුදක් තිබුලෙඩ ගුණව න් ට තු ණ තු ණ තු න් දිනක් ඉසතෙල් ගල්ව න් ට ගු ණ නැ න මැ ති තුමනි මින් සිහියට ග න් ට මැ න වි ය ම ත ක් කරමට අවසර දෙ න් ට


* ඇතැම් අය මෙසේ කියත් :-

අසටිවත් දධිවචෛව පිසටිවත් සේතුකුෂ්ටයෝ භෝජරාජ යසොකීර්ත ති පුනඃ සත්යාෝසි දන්තවඃ



පළමුවැනි කාණ්ඩය 5

ඊප පිළිතුරු වසයෙන් බැන්ජමින් ද ආබ්රෙයව් රාජපක්ෂට මුදලිතුමා ලියා යැව් කවිය.

15 ස ක එ ක ගුණවඩන සකිඑව් පතරැ‍ ගෙ ණ නෙ ක ගු ණ වැල්බීඔfප් මැතිවෙත මම පෙනු න දෙ ක නෙ ත රෝග සුවකර ගැණුමට සොදි න දෙ ක දෙ ක සතර දිනකට අවසර ලැබු න

අටදහිවත්තේ සිඤ්ඤො මහත්මයාට පිටිසරින් ගෑනු මහත් කෙණෙක් කැන්දාතගෙන ආවාට රෙදෙල්හාමු සරදම් වශයෙන් ලියා යැව් කවිය.

16 දෙ නු ව න් ඉඳුමිණෙව් වත පුන්සඳ සා නූ දෙ ල ව න් සුරත් බිඹු පල තනහස දේ නු රු සි රෙ න් සිටි නමුත් ලියවින් පසබා නු නො ප ත න් ම දිවි යනතුරු පිටිසර ගෑ නු

මීට පිලිතුරු වශයෙන් සිඤ්ඤෝ මහත්මයා ලියායැව් කවිය

17 ඇ ඳු මෙ න් පැලදුමෙන් මිස තුනුරුව පා නු ස ලෙ ළු න් පොලඹවන රතිමායම් පු නූ වි ල සි න් හිරිඔතප් නැති තිරිසන් දේ නු පැ තු මෙ න් කොද ‍වැඩක් එලිමහරට ගෑ නු

ඇල‍පාත මුලදිතුමා ගජමන්නෝනට ලියායැව් කවිය.

18 ම ද ම ත් දිගු සොඬින් දසඅත මිඵි න් නි ය ලැ ම් ප ත් පියයුරන් හස පොළඹව න් නි ය සි රි ම ත් එගජමන්නෝනා ඇති න් නි ය නෙ ර හ ත් රඹ උයන සිඳබිඳ හෙල න් නි ය මීට ගජමන්නෝනා දුන් පිළිතුරු කවිය

19 නා ම රුක පසිඳු ඇලපාතින් පොර ණ පේ ම දළු ලමින් නැණඅතු විය දියු න සෝ ම ගුණ දහම් පල‍ඉදෙමින් නැමු න කා ම නල වැදි සහමුලයෙන් බිදු න

20 වැ ස ත දි න් ගලන සිව් ඕගය දෑ ත වි සි ර මි න් පිරීගිය නොරඳා මෑ ත න ව ද හ ම් බැම්ම බැඳිවෙර ඇලපා ත බි ඳ ගො සි න් වැටුනි නාරිය තොට ඈ ත

එක්තරා සගනමක් ගජමන්නෝනට ලියා යැව් කවිය

21 රු ති රති ලඳලියනි අප අසන පැණ කි ය නැ ති විය බාලකාලේ සිට රති කෙළි ය ඇ ති විය දැන් මෙමට සිල්රැකපු අවදි ය ර ති සැප විඳින සැටි මට කියව ලඳලි ය




6 කව් සඟරාව

මීට ගජමන් නෝනා ලියා යැව් පිළිතුරු කවිය.

22 ව හා තිබු සලුව උණමින් කර අහ කා ර හා ලෙස අමුතු බොජුනක් බුදින ල කා එ හා නොව හඬන කොවිලිඳු හඬ වල කා ක හා කොට වැනි ඉඳගණ මිරිස් ක කා

රටාගොඩ මහත්මයා ගජමන්නෝනාට ලියයැව් කවිය.

23 ලංකාවෙක විගඩම් කර මා එ ක් කා වංචාවෙන් මුදල් අරගණිමින් නෙ ක් කා දැන් බඩ සාදුකින් හිරළුවෙක් එ ක් කා කන්කානමට කියමින් ගැලවෙනු ම ක් කා

මීට ගජමන් නෝනා ලියා යැව් පිළිතුරු කවිය.

24 ලංකාවක විගඩම් කෙරුවත් ඔ හො මේ වංචාවෙන් මුදල් අරගත්තත් බො හො මේ දැන් බඩ සාදුකින් පෙළුනට දුක බො හො මේ කන්කානම සිටිද්දිත් මගෙ වැඩ මෙ හෙ මේ

ඕලන්දකාරයෙක් කරතොට තෙරුන්නාන්සේට ඔප්පුකළ කවිය.

25 වැ ටි ය බැඳ හොඳට පිට දෙක ඉ ස් තා දු අ ටි ය වඩන හැමකල මිඤ ති ස් තා දු සි ටි ය කතෙක් ගජමන් නම් කු ප් පි දු මු නි ය මද රජට සිටගන බො ස් තා දු

ගජමන් නෝනා කෙනෙකුට කී කවියක්.

26 සි ත් ලෙ සි නා ඇවිද තණ බුදින තිරිස නා ම ත් වෙ මි නා ‍රාගයෙන් හුක් හුක් ගා නා සි ත් තු ටි නා මෙනාටක කරණකොට ගො නා බ ත් බු ඳි නා අපට තව කොහොමද මද නා

ඇලපාත මුදියන්සේ ගජමන් නේනාට කී කවිය.

27 ච න් ද්රේ සුරියා වෙනි එල‍ඳගෙන උව් න ඉ න් ද්ර නීල දෙකවෙනි ලැමද එන ත න අ න් ද කාරයට ඇවිලූ පාන මෙ නා කි න් ද තනි යහන නිදයෙන්නේ නෝ න

ඊට පිළිතුරු වශයෙන් ගජමන්‍ නෝනො කී කවිය.

28 බැ න් ද මගේ හිමි පරලොව ගිය බැවි න නි න් ද අපට පුරුදුව තනියම යහ න වි න් ද රති සැපත මට මතක නැති උ න කි න් ද තමුසේට විමසන්ඩ කාර න




පළමුවෙනි කාණ්ඩය 7

එක්තරා මුදියන්සේ කෙනෙක් ගජමන් නෝනාට කී කවිය.

29 රු බි ර දිගැසියන් වෙල් මැදට බසිමි නේ ආ ද ර යෙන් කරල් මිටි රැගෙන යන තැ නේ වා ස ර යෙන් ඉන ඇඳි වත ඉවත් උ නේ වා න ර මුවසෙ නැබ මුල සුරති ගති පෙ නේ

ඊට පිළිතුරු වශයෙන් ගජමන් නෝනා කී කවිය.

30 කේ ස ර එන්ට පෙරතුරු ජගතුගෙ දක් සේ වේ ස ර හට උවොත් කුරුළුට වෙයි දුක් සේ ඒ සැ ර ලියෝ ඇසුවොත් මේ වග ‍දක් සේ වා න ර මුව උලති හම යනකන් හොස් සේ

එක්තරා මුදලි කෙනෙක් ගජමන් නෝනාට කී කවිය.

31 ක ළ පි න ක් අසව් සැම සතුනි ගජම න් ප ල ප ස ක් ලබන ලෙස දුනීය මනද න් ක ළ නු මු ත් මෙහෙම අනුවන මෝඩක න් බ ල ම හ ත් මේපින් අනුමෝදනාව න්

බැදිගම තෙරිඳුට ගෝලයක් විසින් ලියා එව් කවියක්.

32 ඇ දු රු දඳුරු නණ නරදින් දැදුරු ක ල මැ දු රු සිරුර රැඳි සරසවි මුව කම ල ඇ දු රු සොඳුරු බැදිගම හිමිසද නිම ල ඇ දු රු මදුරු මී හිම් ඛෙජවා විපු ල

                     දුවේ මෝදර අගම්පොඩි අර්ලියස් ප්රේවරා කොට්ඨාසේ මුලාදැනියාගේ කවියක්.

33 නෙත නැතිදා කුමටද මට කන්නා ඩි සවි නැතිදා මන ලුණු ලන්නද ජා ඩි රස කර තිබූවත් මීපැනි වෙයි කා ඩි පහසට මැලි කරණ ගෑණි වස මෝ ඩ්

සිරි දියස් ගුරුතුමා විසින් පහන් පින්කමක් ගැන කී කවියක්.

34 මේ දි සි පහන් පින්කම ගැන ගදඹ සු ර සෑ සි සි පුදට පත්මෙන් ගෙණ දවුල් බෙ ර ලෝ ‍වැ සි කන් බිහිරි කරගෙණ හඬින් ගො ර හේ වි සි ගසන රග නරඹව් සරඹ ක ර

ඇලපාත මුදලිතුමා ගජමන් නෝනට කී කවිය.

35 පා ලා සරඹ ජයකොඩි බඳිති සැම දෙ නේ සී ලා වාර සේ කම් පාන අවඟු නේ බා ලා අගනුන්ගේ තව් කපන තොරප‍ නේ ගා ලා කොනඟ මුහත් කරමිද නෝ නේ





8 කව් සගරාව

ඊට ගජමන් නෝනා කී පිලිතුරු කවිය.

36 ප ස න් නැන ගුණැති හිමිසඳිනි සසොබ නේ ස ප න් පිරිමින්ගේ ඔද බිඳින ජල බ නේ ව ස න් කර තිබෙන මගෙ පිලිඟු ගල්ව නේ නි ක න් ගා දිනන්නට නොදෙමි තොරප නේ

එක්තරා කෙනෙකුගේ ප්රතබන්ධදයක්.

37 තු න පස සිසි ලෙසේ දිසි උවන පුර න තු න විසි සිව්කලා රති මායම් නිපු න තු න ඇස කල් දිනූ රුසිරැති ලඳ තරු න තු න සතරින් එකක් ගෙන මාවත සිටි න

ඊ‍ට පිළිතුරු කවිය

38 දෙ‍ ක දෙ ක සත එක මුව සොමිසෙ පු ර න දෙ ක දෙ ක අට අනූවස යොවුන මෝ ර න දෙ ක දෙ ක තිස සතර රති සරඹ දා ර න දෙ ක දෙ ක සයින් කිම එක නොදෙන කා ර න


එක්තරා ගුරුවරයෙකුගේ ප්ර බන්ධයක්.

39 තු න පස සිසි සදිසි නිබදම දිලි මු න තු න විසි සිව්කලා දත් සොඳ පස බා න තු න නෙතු කත සදිසි කෙනෙකුගෙ දිය බා න තු න මට මම දිටිමි මැදුරත පස බා න

ඊට පිළිතුරු කවිය.

40 තු න තු න ප ස ක් සිසි නිසි නිති දිසි මූ න තු න නෙ තු වි ප ක් වටිටෙව් ඉග සුග හී න තු න නෙ තු ලි යෙ ක් වන් ලීයෙකුගෙ දිය බා න තු න වි ට උ ද ක් තුනු බැලු හැටී නැත මා න

මුහුදු පන්නක්කාරයෝ (මසුන් අල්ලන්නෝ) පින් කමකදි කී කවක්.

41 මා න ගුණැති පින්වත් අයගෙ කාර නේ දා න ‍ දෙමින් සිල්රැක පින් කර නිති නේ පා න ඇවුලු ලෙස දෙව් ලොව සැප විඳි නේ පේ න කෙනෙක් ඇත්නම් දිව ඇසින් පෙ නේ

ඊට පිළිතුරු කවිය (සලාගම කිවිදෙක් යයි ඇතම් අය කියත්)

42 මා න මිස ඤාණ ගුන කිසිවත් නොදැ නේ බා න බිලි රෑන යොත් දැල් පන්න ගෙ නේ පී න මින් මින ගෙන දන් දෙන බැව් නේ පේ න කෙනෙක් ඇත්නම් දැල් ඇසින් පෙ නේ



පළමුවෙනි කාණ්ඩය 9


ඉද්දමල්ගොඩ කුමාරිහාමිව දැක දෙදෙනෙක් කියාගත් කවි දෙකක්

43 පි න් කර පෙර දවස ලැබ යස ඉසරු දි ඩ න න් දෙස දනන් තුතිනද දෙවන තුඩ ත ඩ ප න් සැර ලියසෙ රුසිරෙන් පුටුව පිට වැ ඩ උ න් කුමරිය දු‍ටුද සකි ඉද්දමල් ගො ඩ

ඊට අනිත් අය කී පිළිතුරු කවිය.

44 පු න් සිසි උවන මදහස කිරණ රැ ස් ක ර ර න් කුඹු අයුර යුග තන පටිනි උ ස් ක ර මි න් පෙර පෙළහරට විත් සිටිය වි ස් ත ර ම න් සකි එ ලඳ දුටුවෙමි මීට ඉ ස් ස ර

කොස්නගොඩ ආරච්ච් මහතෙක් කොළඹ මෝදර මුහන්දිරම් මහතෙකුට ලියා යවනලද කවියක්.

45 ලෙ ව න් නුවන් ගත් ගත රුසිරෙන් දිලෙ න මු හ න් දිරම් මැතිඳුනි මෝදර ලිය න මෙ ව න් තද ගින්න මට වැදිලා තිබෙ න නි ව න් නට කෙනෙක් නැත ඔබ හැර වෙනි න

ඊට පිලිතුරු කවිය.

46 ස ත් තේ කර කිවත් උඹ විදි දුක් ගැහැ ට ම ත් තේ දෙය නොසිතුවේ අනුවන කම ට ය ත් තේ දෙය නොකර දවසරිනා උඹ ට ඇ ත් තේ නැත පැමිණි දුක නිවන එක ම ට

අලගියවන්න මුකවෙටි කාව්ය කරු තෙම ප්රකබන්ධ කරණ ලද සුභාෂිතයේ කවියක්.

47 නො හි ම් සුවඳ විහිදෙන කස්තුරි නිම ළ උ තු ම් මුව නැබෙහි තිබි බඹු තැන වික ළ වි න ම් මෙ මට මහබඹු පදවි යම් ක ල ත බ ම් බොරු කියන දුදනන්ගේ දිව මු ල

ජෝන් ප්රේටරා උන්නැහේ කළ “ඓන්ද්රිියානු සාසක” නැමති පොතෙහි මෙම කවියේ අන්තිම පදය ඉංග්රීාසි භාෂාවට නැගුකල “Tip of the Tongue” “ටිප් ඔfප් ද ටං” කියා කීවට වැලිතර අමාරිස් ද සොයිසා මැතිතුමා ලියා එව් අවවාද කවිය.

48 ක මි න් කම් නොමැති බුන් ඉංග්රිමසි බහු ල න මි න් ජෝන් ප්රේැරා මැතිතුම නැත වික ල ත බි න් නම් දිවගෙ මගෙ කස්තුරි නිම ල ද ම න් තු කියා මුනට ගසා කෙ ල





10 කවි සඟරාව


රජාදි රාජසිංහ රජ පාතරට සමතුන් විචාරා ඇරිය කවිය.

49 ස න් වර සතර සිල් පිරිසිදු මිඟුරු සො ඳ ලෙන් දැරු සසුන් සිව් සිකපද කසුන බ ඳ මෙ න් සුරු ගුණ ලකුණු දැරු එළු සකු මග ද දැ න් විසිතුරු යති මාතොට කොපමණ ද

ඊට පාතරටින් ලියා යැව් පිලිතුරු කවිය.

50 ක ර තොට බෝවලලදගා ලකුරැස නමි න කි ර ඔද කිවිද දෙනමග දම්කිත් පටු න ප ර සිදු ගල් ඇටුම්බෙ යති බහු වටි න ප ර සිදු පමවත් යති රට පාන මෙපම න

මිත්රතයෙකුගෙන් සල්ලි ඉල්ලා කෙනෙක් ලියා යැව් කවිය

51 කි ය න් කි ය න් මට නොසලක සිටි අගු නේ දෙ ව න් දෙ ව න් සෙත් සිරි ඔබට ජය ගෙ නේ න ව න් ම සි න් පුසඳු එවනු මිතුර නේ එ ව න් ග ජ න් සිහ මහතුන් දෙපයකි නේ

ඊට මිත්රනයා ලියා යැව් කවිය.

52 කි ට් ටු ක ර කියමි මම මදකුත් දැන ට ම ට් ටු ක ර ණ රජ සදවති සඳ එර ට ත ට් ටු ක ර දෙන්ට අච්චුත් තැන මෙම ට මු ට් ටු සැ ර ද සිහ අලි රුපියල් ඔබ ට

එන්කරා නෑනා කෙනෙක් ඇගේ නෑනාට කී කවිය.

51 අහපන් නෑනො මගෙ සිතතුල ඇති කා රි ගෙයි හිමිහට මන දෙනකල ලෙඩ කෙඳි රි හොර හිමිහට මන දෙනකල සිත මිහි රී මොන කරුමෙද මගෙ සිත රටටමයි පි රී

ඊට නෑනැ කී පිළිතුරු කවිය.

54 තු ට ත් වඩන නෑනා කී බස් මිහි ර ඇ ට ත් නහර කපනත් වෙන්කර නොහැ ර ර ට ක් වඩින හිමියෙක් උන්නත් ගෙද ර ම ට ත් ඕකවද බොල නෑනෝ නපු ර

උඩරට කවිවරයෙක් පාතරටට විරිදු ලෙස ප්රරබන්ධකර එව් කවිය.

55 උ ඩ ස ව ය ත් බිම සවියත් සවිය බො ල න් ක ර කැ වි ය ත් වට කාගුල් පයකි බො ල න් කො ත න ගි ය ත් මේ පනනල යාග බො ල න් ‍ප ද ලෙ වි ය ත් මේ සන්නේ බැරිය බො ල න්




පළමුවෙනි කාණ්ඩය 11

මීට පත්තායමේ ලේකම් මහත්මයා ලියා යැව් පිළිතුරු කවිය.

56 උදෑසනක්සේ ජල කුමුදිනා එ කා ඌත් මුසෙ කට රකැ ඉන්ට බැරි එ කා තවත් ගුරුවරුන් ඇත පාතරට ව කා පද කුමටද ලෝපිය උගෙ ‍අදෝ මු කා

ස්ත්රීටයෙකු ලවා කු‍ඩයක් ඉසලවාගෙණ යන තවත් ස්ත්රී.යෙක් දැක පාත්තායමේ ලේකම් මහත්මයා කී කවිය.

57 ග හ න් රජ වදන ගොනගෙහි රුලිය තු ලේ පි යු ම් නෙත් යහන් පැටි අයුරු තන දි ලේ නු ව න් තුන් ලියසෙ ගත රුවැති සුනිම ලේ මෙ ව න් කත නොලැබ කිම මෙ අප ලත් ප ලේ

ඊට පොරවක ආරච්චි මහත්මයා දුන් පිළිතුරු කවිය.

58 අ රි ටු හසඳ දඹු හරිසම නුවන් ක රේ ස නි ටු හමින් වැජඹෙන කුකවියන් තු ‍රේ අ දි ටු සකද සුනුමුඩ විසග මන්දි රේ ද මි ටු වුවන් සහ නොසැපෙව් උතුම් ස රේ

නාවනත් පත්නායමේ ලේකම් මහත්මයා දුන් පිළිතුරු කවිය.

59 ප ටු නැ න ජඩ රැසා නොම දැනගත් මහ ත රි ටු භය රිය ලසා හරිසම කර කිය න ම ට පිය අද ඇසා තම පිවෙයි ස න ඉ ටු දම තව මසා මිස මතු නොකිය මැ න

බරණ ගතිතයාගේ අසරණවන්තකම කියා පත්තායමේ ලේකම් මහත්මයා ලියා යැව් කවිය.

60 ස ම ත වරණ මනෙ අබතුරයටම වැ දී ම සු ත අගන වෙහෙසර්ගඅ සුද දලය දි දි උ දි ත සමරජිව ලිපි මැති සඳුනි සු දී ඉ ව ත හරිනු බැරි ඔබ සිහනදය නො දි

මීට පත්තායමේ ලේකම් මහත්මයා දුන් පිළිතුරු කවිය.

61 සි ය ප ත් සියසෙ ගිමදෙයි කිරණ කොද සි ය ති ය නෙ ත් සතුර දද බැඳ යුදට සැර සි ය සි දු හ ත් කනක පිලිකුල් නමැති දිග සි ය අ ද ව ත් ම වෙත ‍නා දුක නොහැකි ඉව සි ය







12 කවි සඟරාව

පානදුරේ තරුණයෙක් රත්මලානේ මනමාලියෙක් බලන්නට ගොස් මිදුලේ හාල්ගරමින් සිටි ඈ දැක කී කවිය.

62 අ ම ණ පමණ යව්වන තුනුවිලා නේ ය‍ නෙ න ගමන දුටුවම සිත නොවා නේ බ ල න බැලම පායන ඉර සමා නේ ති බු නි ගොඩ කදුරු දෙක රත්මලා නේ

මීට ඈ කී පිළිතුරු කවිය.

63 මො ක් ක නිසා පවසනවද අපෙ ගම ට අ ක් කා විතර වරදක් නැත සබැව ට දෙ ක් කා ගොඩ කදුරු බෝනම් අපෙ ගම ට එ ක් ක අරන් පලයන් පානදුරය ‍ට

දස්කෝන් (ගස්කෝන්) රාජසිංහ රජතුමාගේ බිසව සමග මිත්ර වී සිටින බව දැනගත් රජතුමාගේ සහෝදරි ලියා යැව් කවිය.

64 අ කු රු ක ළේ කුමටද නුවණ මද ගු රු හ කු රු කැ ලේ දමද්ද දියව යනතු රූ ක පු රු ම ලේ සුවඳට වැනසෙති බඹ රූ න පු රු මැ ලේ දැන දැන නොකරන් විය රු

මිට දස්කොන් (ගස්කෝන්) යැව් පිළිතුරු කවිය.

65 අ දි ත ත් තල් දුන්න උරඹා අ දි න් ඩ යි වි දි ත ත් හස්ති රාජයෙකුට වි දි න් ඩ යි බ‍ ඳි ත ත් වරල මස් ගවසා බ ඳි න් ඩ යි න සි ත ත් වංශ ලියෙකුට කල් බ දි න් ඩ යි*

රාජසිංහ රජතුමාගේ බිසව සමග රහස්ලෙස හැසුරුනෙන් උලපිට උන් දස්කෝන්ට (ගස්කෝන්) රජ බිසව ලියා යැව් කවි

66 තු න් ක ල තුමුල වන‍යේ මල් රස නොවි ද ම න් ක ල ගජන් කොපුලන බිඟු රොනට වැ ද ක න් ත ල පහරවැනි නිරිඳුට අසුව ඉ ද පි න් ක ල හිතනුවනි දැන් තැවෙනු කුමට ද

67 ස ක් ම න් කරණ මලුවේදි බැදි හා ද සි ත් ස න් තොසින් දුන් මුවමි බීවා ද ඉ ක ම න් ගමන් හිමි ඔබ අද යනවා ද ද ස් කො න් මගෙ නමට ජිවිත දෙනවා ද


* මීට පිළිතුරු කවිය මෙසේයයි ඇතැම් අය කියති

ර න් මාලය පැලඳගණ අත සුවිපු ල් ලා ඉ න් ආලය වඩවයි සිත නුඹ ප ල් ලා ප න් දාසකට මැද තිබුනත් උඩ ළු ල් ලා ර න් බාජනය නොවිඳිද විදිනා ගු ල් ලා



පළමුවෙනි කාණ්ඩය 13

මීට දස්කෝන් (ගස්කෝන්) ලියායැව් පිළිතුරු කවිය

68 වි සැ ස් කමලාව රස පහස නොවිඳ මා ද සි ස් දුනි පොරණ ඇස දුටු පමණට මා වෙ සෙස් නුඹේ අමයුරු පහස ලත් පෙ මා ම හි ස් එකක් ගියෙන්ම නුඹ නමට කි මා

හෙට්ටිගොඩ උන්නාන්සේගේ පන්සලේ හිටිය කුකුළාගේ කනේ කඩුක්කන් දමන්ටහදද්දි කුකුළා මැරි උපාසකරාල ලැජ්ජාවේ නෑවිත් සිටිනවිට උපාසකරාලට ලියා යැව් කවිය.

69 අ කු ලා පතුවැටිය තුරගෙක ඉඳ නි ලි ය ස ස ලා හිරු නිගෙන කල රැව්දෙන නි ලි ය කු කු ළා මගෙ නුදුන්නොත් සබඳිනි ය ලි ය නු ම ලා සිව දෙන්ට වෙයි පන්සිය ප ලි ය

ඊට මිහිරිපැන්නේ ධම්මරතන සාමින් ලවා සාදවා ඇරිය පිළිතුරු කවිය.

70 හද දුකුලා අප හැමලාටම ඔ ලි ය මර හිවලා පැන ගිලලා ගිය නි ලි ය මලකුකුළා දෙන ලෙස හා හිමි ය ලි ය මට නුඹුලා කිවමැන පන්සිය ප ලි ය

එක්තරා පුරුෂයෙක් දුර ගමනක් යන්ට පිටත්ව ස්ත්රී ට කී අවවාද කවිය

71 ය න මේ ග ම න් සිදුඋනි නම් පරමා ද එ න තු රු අ න් දෙස නොබලන් සිතු පෑ ද අ ල ප ත පැ න් වැකි විලසින් නොව සා ද සි හි ව ඉ ඳි න් ලඳෙ මා දුන් අවවා ද

මීට ස්ත්රීු කී පිළිතුරු කවිය.

72 හිමි යන ගම් වල අගනුන් නොවසා ද එනු විග සින් එහි නොවෙමින් පරමා ද හිමි යයි දැන් ඔබ මට දුන් අවවා ද මම ඉ ව ස ම් ඔදරද ඉවසුම් දේ ද

එක්තරා පුරුෂයේක ස්ත්රීවයෙකුට ලියා යැව් කවිය.

73 දළු නිම්බා කොමල වල බැව් සිරිසි ලි යේ පල බිම්බා නිමල යුගදර නොවමි ලි යේ රණ කුම්බා සොඳුරු පියයුරු නිති දි ලි යේ කම ලම්බා දිනූ පියලඳ නුඹද ලි යේ







14 කව් සඟරාව

ඊට ස්ත්රීව ලියා යැව් කවිය.

74 දි ගු න ම් බා ගෙලෙ ලූ යස ද මා අ මා සු ර කු ම් බා විලස යදි දුක් ගි මා නි මා පි ලි බි ම් බා තරිඳු සිරි මැහිතු මා පෙ මා නො ක ල ම් බා හිඳිනු සිත දුටුව මා මෙ මා

එක්තරා පුරුෂයෙක් භාය්යාි වට කී කවිය “කවටයෙක්”

75 වි ම ල් ගුණැති පියොබඳෙ මාවෙත නොමැ ති වි පු ල් මෙ දුකටත් තව උනුවුනේ නැ ති උ ප ල් පඩුඅස්න සක්රජගේ බලැ ති කෙසෙල් ගස්වලින් සාදා වෙන්ට ඇ තී

මීට භාය්යාුෂ ව කී ලෙස කවටයෙක් කී කවිය.

78 යු ව ලැ ස වන් හිමියනි ගුණයුතු නම ලේ කො යිලෙස සදා තිබුනත් කෙසෙලින් සිසි ලේ පෙ ර ලෙ ස උනුවෙතෙත් පඬුපුලසුන මෙක ලේ ප සු ප ස දා සුරිඳු ඇත ඉස්පිරිතා ලේ

ඉලන්ගන්කෝන් මුදලිතුමාගේ දෝනියන්ට තෑගි දුන් ඇටවැලේ ලොවාදුවේ ගොන් රූපයට කී කවිය.

77 දෙ නු කුරගා දෙනු කරගා ගමන් ය ති දෙ නු යන ගමන් මිස ගොනු යන ගමන් නැ තී දෙ නු කන කැම මිස ගොණු කන කෑම නැ ති දෙ නු කර සිටින ගොණු තෝරා එවන් මැ තී

මීට පිළිතුරු කවිය.

78 මහ පො‍ළවේ ගින්නේ කරවාපු ගො ණා මහමුදේ රැලපිට පිනාපු ගො ණා නන මත්තක් ඉදගණ තණ නොතන ගො ණා දූ දෙනදා දැවැද්දට දුන්න ගො ණා

සතර කෝරලෙන් වන්නියට ලියා යැව් කවියක්

79 ක න් නේ හෝහලා පැනිවැල්ල පොතු ගෙ නේ බො න් නේ බොරදියයි දියමඩිති ඉසිමි නේ උ න් නේ උණපිලා බඩගෙඩි කෙරවගෙ නේ ද න් නේ නැද්ද වන්නියෙ අගනුන්ගේ ගු නේ

මීට වන්නියෙන් ලියාඑව් පිළිතුරු කවිය.

80 සතර කෝරලේ පටමලු හිගන්න නේ අතින් පයින් කුඩැල්ලන් කඩන්න නේ දැනට අත දිදි හෙල්පිට නගින්න නේ තොපට මොටද වන්නියෙ අගනුන්ගේ ගු නේ




පළමුවෙනි කාණ්ඩය 15

කොග්ගල කවින්ර්යය යා මෝදර බාල්දියක නාමින් කළ ප්ර්බන්ධයක්

81 අ ටි ය මොනරපිල් වරලස මුදාග ණ තැ ටි ය රණහසුන් සලුවෙන් වසාග න සි ටි ය තරුණ කත දැක තැනු ගාග න නැ ටි ය අනග කියමින් නිමිදෙනා ත න

උඩරටින් පාතරට ස්ත්රිඅන්ට නින්දා වශයෙන් ලියාඑව් කවියක්

82 සි ත වැසි සුලං නොබලා නැව් දුව ති වා ත මේගයෙන් මූදේ රැල නගි ති ගා ත ඉවත් කර උන් රති සැප විඳි ති පා ත රට ලියෝ උඩුපැල්ලෙන් දප ති

මිට පාතරටින් යවනලද පිළිතුරු කවිය

83 පි න් කළ පාතරට අඟනන් පරසි ද් ද උ න් කෙළිනා කලට රතිකෙළියේ සු ද් ද ක ම් පල නැති නිවට බස් දෙඩුවෝ ඇ ද් ද ව න් ගෙඩි උඩදමා පෙර කෙටුවෝ ඇ ද් ද

රංවාගොඩ මහත්මයා කිරම සාමින්ට ලියා හැරිය කවියක්

84 ස ගේ ඉසුරු මසමය මත කෙලෙස ග ගේ ග ගේ අසල ම නිවෙස සහතියෙක අ ගේ අ ගේ වන මිතුර සහ නෙත් තුණකි ම ගේ ම ගේ වෙනස ගෙන් වාහණය නැති හි ගේ

ඊට කිරම සාමින් ලියාඑව් පිළිතුරු කවිය

85 නි දො ස් මැති ඔබගෙ නම පරපුරා ය න මි නි ස් ඇ පැලඳ ගජසම දරාග න සි ර ස් කබල ගෙණ නටමින් සුරා බො න ද ලැ ස් හට පැවසු උතුමෝ පුරාත න

ඊශ්වරගෙයි බාලමහත්මයා ගොන් දෙබානක් එව් කල සපුගොඩ මහත්මයා ලියා හැරිය කවිය.

86 ව ර ක් මා ඔබට පවසා එව් ක ව් වේ තෙ ර ක් නොමැති අනරුත් පද කිම සෙ ව් වේ අ ර ක් මම මැතිදු පමණය මා කි ව් වේ හ ර ක් මට මෙටද හොඳහිත මිසිල ව් වේ

මාතර ඉලන්ගකෝන් මහතා ඉදිරියේදි ගොඩීගම ආරච්චි කෙනෙක් සලාගම ස්ත්රිලයෙක් සඳහා කී කවියක්

87 ස ර ඹා මුහුල බැඳි මා අත් ‍ නොලැ හැ ම සු ර ඹා ලෙස රුසිරු අගනක් සලාග ම ක ර බා නොයක තන රණහස පිලාව ම කරබා ‍ම දෙස යටසින් සන්කළා බැ ම



16 කව් සඟරාව

ඊටම සලාගම ආරච්ච් කෙනෙක් කී කවියක්.

88 ස ත ට විරිදු බ න් දා ලිය සලාග ම වෙ ත ට පුරුදු කැන්දා ගෙණ සලෙළු පෙ ම ක ල ට නපුරු නින්දා බස් දොඩ හැ ම තො ප ට අපිරි සි න් දා සන්කළා බැ ම

ඊටම දුරාවේ ආරච්චි කෙනෙක් කී කවියක්

89 හි ම ගු න් හඬ විලස රිවිමෙන් මනනන් ද බැ ම ස න් කළ සලාගම නම් දිගැසින් ද ලැ ම ර න් කැට සදිසි පිරිමැඩ සුරතින් ද ස ම හ න් සැප නොවිද මම නම් මොට යම් ද

ඊට කරාවේ ආරච්චි කෙනෙක් කී කවියක්.

90 නි ලා දිගු වරල සිකිපිල් වැනි බැ න් ද වෙ ලා උඩුකුරුව සිටි තනහසු මෙ න් ද ස ලා ගම දිගැස බැම සන්කළ තැ න් ද බ ලා එම සිටියෙ සකි මොන සිතකි න් ද

දිනක් රාජසිංහ රජතුමා ස්ත්රිොයක්සේ ඇඳ පැළඳගෙණ තම ගුරු තැන්පත් මොරතොට යතිදු සැතපී උන් යහන නුදුරුව තිබුණ කව්ලුවට තට්ටුකළ කල යහනේ සැතපී උන් මොරතොට සාමි විසින් රජයයි ඇදින කී කවිය.

91 ස ක ල මුව තඹර සියොගත සිව්මැ ලි යේ ඇ ස ල මස දිටිමි යනවා දෙව්කෙ ලි‍ යේ අ ස ල ක නම් නිතර දැකුමට සිත ඈ ලි යේ මෙ ක ල සිරි ලකට අගරජ නුඹද ලි යේ

මීට රජ කී පිළිතුරු කවිය

92 අ ම ර ගුරු හරණ සත දත් පි නා ම ත් වි ත ර නොවන ගුණනැණ සපිරි නා ව න් ප ව ර නමැති මොරතොට සති මා නා ව න් ස ස ර වසනතුරු මට වාස නා ව න්

එක්තරා ඇත්ගොව්වෙක් තුන්මෝදර නාමින් සිටි ස්ත්රි්යක් දැක කී කවිය.

93 ගං ගා ද ර වගන ගෙලෙ රුදු වරල නී ල නං ගා ද ර යුවලතින් නානු ගා ලො ල ලම්මෝදර පියගෙ සිරිකත සෙ සුනිම ල තුන්මෝර ඇලේ නානය කරති බ ල







පළමුවෙනි කාණ්ඩය 17


එක්තරා ගස්මදින්නෙක් ඊට පිළිතුරුව කී කවිය.

94 ස ර ත් වත දවල දිගුකර බරවහ න ස ර ත් සසග දුටු අය ලෙලවන පී න ස ර ත් මුකුලු තිලනෙකයුරු තුඟු ගහ න ස ර ත් මම දුටිමි තුන්මෝදර නා න

“නෝක්ස්” නමැති ඉංග්රිෝසිකාරයා හිරේ සිටිද්දි තමාට මුදාහරිණ ලෙස රජාසිංහ රජතුමාගෙන් ඉල්ලා ලියා යැව් කවියක්.

95 උ තු ම් රිවිකුලෙන් පැවතෙන මනුහු ලෙ ද ප ස න් තෙද විකුම් රජහිහ නිරිඳු ස ද නි ති න් දෙවගන සෙ දිලි අප රදුව ල ද ගො සි න් ගෙණ ඇවිත් දෙමි මා මිදුව සෙ ද

ඊට රාජසිංහ රජතුමා ලියා යැම් පිළිතුරු කවිය.

96 පල්ලරු පඩක්කරු මුක්කරුද පරව රූ ඊ වඩු පුරා පදු කෙවුලන් සහ හකු රු බෙරවා රදා ඔලි කින්නරුද පුරව රු මුන් මිය තොපේ ලිය අරගන්නේ කඩු රූ

මන්ත්රිකාරයෙක් වූ හීරලුවෙක් ඔහුගේ හතුරාග් ගෙට නුදුරු‍ව පාරේ සිට කී කවිය.

97 හ රි ත ම යි මෙනුඹ කීවා බොල න් නේ නො දැ න ම යි තවම උඹ උඩ පනි න් නේ අ ද ත ම යි දෙදෙන උරණව සිටි න් නේ ම ම ත ම යි කියන්ඩ අඬගහ න් නේ

මීට පිළිතුරු කවිය.

98 හ රි ත ම යි ඔබේ හීරළු අස න් නේ දැ න ග න යි ඇකේ* මම උඩ පනි න් නේ මැ තු රු ම යි දෙවවේලට පිරිමස න් නේ ම ම ත ම යි තොගේ කෙරසම ඉර න් නේ

මාතර තරුණයෙක් තරුණියට කි කවිය .

99 ලඳුනි තොප රටේ දන් පින් නොකර ද් ද අතරින් පතර යතුරෙන් දොර නාරි ද් ද මහනිල් මල් විලේ මැඩියෝ නොලගි ද් ද මෙ රා දුකින් අප මළ කල පව් නැ ද් ද


* ගාළු කෝරලේ පලාත්වල අය ඇකේ කියා කීම හැකේ බව සලකනු.

 මේ කවිය කුමාරයෙක් විසින් කුමාරියක් නානා පොකුණ අසල බිත්තියක ලියන ලදැයි පිළිතුරු කවිට ඊට යටින් කුමරිය විසින් ලියන ලදැයි ඇතැම් අය කියති.

2



18 කව් සගරාව

ඊට පිළිතුරු කවිය

100 ය න් නෝ මෙ මහ රෑ දා වල් තොර ඇ ද් ද බොන්නෝ ගගක දිය කළඹාලා බො ද් ද දෙ න් නෝ පහස ගෙට අඬගහලා දෙ ද් ද ද න් නෝ උපා මිණි බැඳි දොර නාරි ද් ද

තන්ගල්ලේ යතින්ර්නෝයයාණන් වැලිසිටියේ සුමන තෙරිඳු වෙත යැව් ලියමනක පිට කවියක්.

101 ගි ලි සි ටි යේ ගුණාගුණ තුරු දල රැ ස් න බි ලි තු ටි යේ වසර මුව සරසවි පු ස් න වැ ලි සි ටි යේ යතිසඳ දැක සරදි ස් න ය ලි අ ටි යේ නමකර දෙව මේ හ ස් න


වැලිසිටියේ තෙරිඳුන් ඊට පිළිතුරු යැව් ලියමනේ පිට කවිය.

102 මා ස ක යුරු සපිරි යස ‍සසඳර තු ල් ලේ වා ස ක නිබඳ මුවසර සරසවි දු ල් ලේ නා ය ක අපෙ යතිදු දකිමින් තංග ල් ලේ පා දෙ ක නැමද මේ පත දෙව එ මැසි ල් ලේ

එක්තරා රජකෙනෙක් දිනක් රාත්රිපයෙහි සොර අමු පතා ගියේය. ඒ වේලාවේ එතැනැත්තියගේ පුරුෂයාත් ගේතුළ නිදාගෙණ සිටියේය. රජ විත් දොරකඩ සිටින බව ඇගේ මවුට දැනී ඒ බව දුවට ඇගවුම් වස් කී කවියක්.

103 පුර කොසඹන් පුර කෙසඹන් පිනිවර බ න් පුර පසලොස්වකට සඳ පෑවු පුදු ම න් මේ සක්වල මේ රටවල නැති පුදු ම න් දුටුවද සොඳුරෙ දොර වැඩසිටිනා පෙරු ම න්

දරු නලවමින් සිටි ඇගේ දුව එය තේරුම්ගෙණ කී කවිය

104 විසඹ පතා දොර වැඩසිටිනේ කුම ට විසඹ ලත් බඹරු තුඩ නාරිති රොන ට මගෙ සිත කැමති නම් මන අරමද ඔබ ට ඉස පිණිබාය වඩිනේ මාලිගාව ට

එක්තරා රාජකෙනෙක් අමාත්යවයාට කී කවියක්

105 පෙ ර ය ම නින්ද තම වස්තුව‍ සොරු න් නේ ම ද් ද ම නින්ද තම ලියවේ අනු න් නේ අ ලු ය ම නින්ද තම ජිවිත නිසි න් නේ එ හෙ න ම් මිතුරෙ කොහොමද නිදි ලබ න් නේ





පළමුවෙනි කාණ්ඩය 19

ඊට පිළිතුරු වශයෙන් අමාත්ය9යා කි කවිය

106 පෙර අපෙ මුනිඳු සදහම් කළ පස් පැ යෙ ක විරහ මතින් රතිකෙළලා සත් පැ යෙ ක ජිවිත රක්සා විපරන් අට පැ යෙ ක සැප නිදි මිතුරෙ ඒ අතරේ දස පැ යෙ ක

එක්තරා මුදලිකෙනෙක් වැල්ලවත්තේ ස්ත්රිෙයෙකුට ලියා ඇරිය කවිය.

107 ස ර ද ම් කරණ අගනන් වැල්ලේ ව ත් තේ සො ද ද ම් නෙලා දෙති පිරිමින් අකමැ ත් තේ මෙ ර ගි න් රබන් පානය කරමින් නි ත් තේ ම ර ද න් වල දපති පිරිමින් අකැමැ ත් තේ

ඊට ලියා යැව් පිලිතුරු කවිය.

108 ස ර ද ම් කරණ අගනෝ මැව්වේ කව් රු සො ඳ ද ම් නෙලා ‍ෙදන්නට එව්වේ කව් රු මේ ර ගි න් රබන් පානය කෙරුවේ කව් රු මා ද ප න තැනට මැති එලුවද පැදු රු

ඉංග්රිාසින් යටතේ උන් කවිවරයෙක් හඟුරන්කෙතට ලියා හැරිය කවිය.

109 ස ක ලා සදිසි අට්ටාපිටියෙ වැඩි යේ කො ට ලා බෙහෙත් මහ ගජනාව සැරසි යේ සැ ක ලා යෙන්ඩ බැරි සන්තාන අඩවි යේ කෙ ළ ලා යන්ඩ එන්නෙමු නුවර වීදි යේ

ඊට හඟුරන්කෙතින් ලියා යැව් පිළිතුරු කවිය.

110 ඉරුගල් නුවර ඉරුගල පවතිනා තු රු මැදමහ නුවර රන්කොත පවතිනා තු රු හඟුරන් කෙතට ඉර සඳ පායනා තු රු කෙළලා යන්ඩ නොදෙමිය දිවි තිබෙන තු රු


ගාල්ලේ කච්චේරියේ ඉහත දෙවෙනි මුදියන්සේ රාලහාමි කච්චේරියේ බිත්තියේ ලියාගිය දෙපදයට දුරාවේ කෙනෙක් පහල දෙපදය ලියා තැබුවේය.

111 න ට් ට න් දුරාවට මා කී මැසි වි ල් ල ස ට් ට න් කොනින්වත් නොගතිය නුඹප ල් ල ම ට් ට න් කුරු එලළුත් දි රැවටි ල් ල නි ට් ට න් එකෙක් වැලකිය අම්මගෙ කි ල් ල







20 කව් සඟරාව


රාජසිංහ රජගේ කවිකාර මඩුවේ කවිවරයෙක්වු සංගර නයිදෙ නැන්දා කැන්දාගෙණ යන මගුලට රජගෙන් අවසර ගෙණ ගොස් නැවත රජ බැහැදැක්ක කල බිම්බා නමැති කවිවරයා රජ ඉදිරියේදි කී දෙපදය.

112 සන්ගර නයිදෙගෙ නැන්දා ද ගමේ මහන්නට දුන්නා ද

ඊට සන්ගර නයිදෙ කී දෙපදය

ඒකත් බොල මට නින්දා ද කැටුව ගියේ තොපෙ නැන්දා ද

රාජසිංහ රජතුමාගේ නාටිකාගනාව කඹේ නටනකල මොහොට්ටිරාල කී කවිය.

113 නු ඹේ පත සදිසි වත සද ලෙස උදු ල ර ඹේ කඳ අයුරු දිසි කළවා යුග ල ක ඹේ නටන අගනන්දගේ යෙහෙඹු කු ල නා බේ මුල පෙණෙන්නා උඩ පනින ක ල

ඊටම අදිකාරම්තුමා කී කවිය

114 අ ඹේ සුර ලෙසින් දුටු සත නුවන් ලැ ඹු ලොබේ වඩන පියයරු යුග කසුන් කු ඹු ක ඹේ නටන අගනන්ගේ ගුලයොහො ඹු නැ බේ මුලට පෙනෙයි ඉදිලා නිල් රෙ‍ාහො ඹු

             ඊටම රාජසිංහ රජතුමා කි කවිය. 

115 නි ලා දෙබැම් කලවා යුවල රණර ඹේ පි ලා රන තිසර සලෙලුන් වඩන ලො බේ ස ලා වලග අගනන් නටන රුව ක ඹේ බ ලා ඉන්ට බැරි මදනගෙ මෙහෙන් හ බේ

රත්නවල්ලි නමැති රොඩිස්සි කඹේ නටනවා දුටු කිවිදෙක් රාගයෙන් මත්ව කී කවි.

116 ස ලෙ ලු බොලඳ දා සිට තෙලඟුපිට ලි යේ ස‍ ලෙ ලු කළ එලිය දකින්ට වාරෙන් ලි යේ නි ල ලු රන් තිසරු යුරු තන ලැම දි ලි යේ ව ල ලු අතලන්ට බහුරත්න වල් ලි යේ

117 නි ල් ව ර තෙලඟු ඒ රුක පිට උන්නු ලි යේ නි ල් ව ර කඳන්පිට පැන පත්කරපු ලි යේ නි ල් ව ර නිල්වරල පීරා බැන්ද ලි‍ යේ නි ල් ව ර තෙලඟුවෙන් බහුරත්න වල් ‍ලි යේ






පළමුවෙනි කාණ්ඩය 21

118 ස ඳු න් රුකෙ රුක පිට උඩඋන්නු ලි යේ ස ඳ න් සුවඳ මුකයෙන් විහිදුවන් ලි යේ යො දු න් ගණන් නුඹෙ අනුහස් පැතිර ලි යේ ස ඳු න් ගාන්නට බහුරත්න වල් ලි යේ

119 පි ති රංගි වල්ලිය නටනා ක ලි යේ ජෝ ති රංග මැනිකක් දුනිමි සිතැ ලි යේ ඈ ත ගසන බෙර පදයට නොව ති ලි‍ යේ මෑ ත ඇවිත් නටකොයි රත්නවල් ලි යේ

රත්නපුරේ සිටපු මුතු නමැති රොඩිස්සිට එක්තරා කවිවරයෙක් කී කවිය.

110 උ ව න පි පි ස රේ දෙලවන රතුපු ල් ල දෙ නෙ ත ඉ දු ව රේ තුඟු තනගස තු ල් ලා මෙ ලෙ ස දි ව ස රේ ලෙසුදල රොඩිකෙ ල් ලා ර ත් න පු ර ඹ රේ දිසි පිරිසද තු ල් ලා

එක්තරා කවිවරයෙක් “දෙමළ” ස්ත්රිියෙකුට කී කවියක්

111 ති ප ස් තිති උවන හන කනක හයපි ල යු ගැ ස් ඉඳුමිනෙව් අහිරුපු ගෙලෙ නුදු ල ‍ දෙ ප ස් තුර උයන සිටි මෙ දිගැස දෙම ල ත නැ ස් රුපු දුටත් සිත වෙයි කල වික ල

කැලණි ගග අයිනේ කුරක්කන් කපමින් සිටි ස්ත්රීකන් දැක පාරේ යන මහල්ලෙක් කී කවි දෙපදය.

122 කැළණි දෙගමබොඩ ගෑණු සිය ල් ලා නෙරිය තියා සිලුමලු බැඳ එ ල් ලා

මේ කවි දෙපදය කියා නිමවෙන කෙනෙහිම කුරක්කන් කපමින් සිටි එක් ස්ත්රිේයක් ඊට ගැලපෙනසේ කී පිළිතුරු දෙපදය.

හරි හරි කිවා නාකි මහ ල් ලා තගේ කටේ පහරයි නරිබ ල් ලා

පියෙක් සහ පුතෙක් එක්තරා රජෙකු ඉදිරියේ විරිදුකීමට ගොස් පියා කී දෙපදය.

123 එ ල ලු ලියක් මගෙ ගෙදර සිටි න වා ව ල ලු නැතුව මා කන්ට හද න වා

ඊට පුතා කී දෙපදය.

ලෝකෙට පූජිත වෙන්ට කිය න වා ඒකිගෙ අප්පා ගන්ට හද න වා





22 කව් සඟරාව


එක්තරා විරිඳුකාරයෙක් විරිඳු කීමෙහි දක්ෂි සලුමිනිසෙක් සොයා ගිය කල්හි එතෙම ගෙදර නොසිටියේය. ගෙදර උන් සලු මිනිසාගේ අඹුව දැක මේ දෙපදය කීය.

124 රි දි නම් රි දි ‍දස යන රිදි මා රි දි වලලු දැතේ නද දිදි මා

මීට සලු ලිය කී දෙපදය.

රි දි ගන්ඩ තමුසෙට හිතුනා හේ මා දි දි පිච්ච ටලවයි හේනේමා මා

එක්තරා බෙරවායෙක් වදබෙරගැසීමට ගොස් එන අතරමඟදි ගෑණු රන්චුවක් රැස්ව උඹ කොහේගි‍යැදැයි උඹ කොහේ ගියාදැයි නැවත නැවත ඇසූකල මේ කව කියමින් බෙරේ ගසා නැටීය.

125 කරොනැල්ලෙදි මිනිහෙක් මැරු නා දියපල්ලේ උගෙ මලකඳ තිබු නා දුටු දුටු ගෑනුනත් මාතින් අස නා සත්තකමයි තොපෙ වාහේ මැරු නා

දිනක් තොටගමුවේ ශ්රීම රාහුල ස්ථවිරපාද‍යාණෝ සමනේර අවස්ථාවේදි උදෑසන දැහැටි වලඳමින් පැන්පලට යන වේලාවට විහාර දාසියක් කැඳ අවුළු සම්පාදනය කෙරීමට ලිපේ ගිනි පිඹ පිඹ ඉන්නා වේලාවේ වාතයක් පිටවිය.

එය උන්නාන්සේට ඇසී මේ කවිය කියමින් ගියේයයි බොහෝදෙන කියත්.

126 වි දු ලි ය කෙටුවා වෙති තද වැ ස් සෙ න් අ ගු ලි ය දොර ඇරුනා වෙනි කො ස් සෙ න් වෙ න ලි ය ගිනි පිඹිනෝ දෙතොල ස් සෙ න් ප ර ලි ය ගිනි පිම්බා පිටිප ස් සෙ න්

එක්තරා සාමනේර නමක් ගමනක් ගොස් එන අතර හාල්ගරමින් සිටි ස්ත්රි යක් දැක කී කවි දෙපදයක්.

127 සි න් සිනිඳු සිනිඳු ලො ‍ ලේ සිහින් ඉඟට ඇද සේ ලේ

ඊට එ සමග ගිය ඇබිත්තයා කී දෙපදය.

හාල් ගරණ කත මිදු ලේ දැක මහණෙක් ලොබය ක ළේ*

මේ කවිය මෙසේයැයි ඇතැම් අය කියත්

* සීන් සිනිදු සිනිඳු ක ළේ රණමෙරිඳු කරසෙ දි ‍ ලේ උනා වරල පිට දැ ‍ ලේ එ දැක සගෙක් ලොබය ක ළේ




පළමුවෙනි කාණ්ඩය 23

මිදෙල්ලව කෝරලගේ වස්කවියක්.

128 ප ලි යා සේම බැඳ ‍රෙදි පොදි ගෙණ කර ට ඔ ලි යා සේම නටලා කාපුය රට ට ක ළි යා වට ගොන් කුකුලට කෙටුවා ට අ ලි යා ගසාපන් ලන්දට යන කල ට

“අන්තොච්චිකාවු” නමැත්තාට උල තබන්ඩ ගෙනයන අතර පැන් පිපාසව සල්පිලක උන් ස්ත්රී්යෙකුගෙන් පැන් ඉල්ළු කල ඉක්මනින් දීමට කොතලේ ගන්නකළ එල්ලා තිබුන පානේ වැදි කොතලේ කට කැඩුනේ ය. එම කොතලෙන්ම පැන් බී මේ කව කීය.

129 එ ක් ත ර මා කියන පද දැන් අස නෝ න දි ක් ක ර නැනු කෙමිය වැද බිඳුනද පා න ව ක් ක ර වතුර කොට කොතලෙන් බොණ මා න මු ක් ක ර ලියෙක් සිඹිනා වැනි මගෙ මූ න

අන්තොච්චිකා වු වරක් දගගෙයි මිදි ආකල කී කවියක්.

130 මැ පි රි තිබූ පැල ගොයමුන් මැරී ලා ස පි රි නුරා සොඳ වයසත් පිරී ලා ස පි රි ගෙයින් මා එනකල මිදි ලා ද සි රි තියා මඩරිත් නැත පැසි ලා

අන්තොච්චිකාවුගේ ස්ත්රීය සැගවී ගියාට කී කවි.

131 උ නා සතුටු කරවන රස බසින් පෙ මා සි නා සී බොලඳ මුවරදය කර පෙ මා මෙනා ටක ‍කතේ ලැබ පුරුව කරු මා ත නා පුවයි මට ලොව නිසරු සරද මා

132 මා රැ කි සෙනෙහසින් අටි අගනේ කදි මා රහ ස කි ඉවරවි ගිය අපගෙ ඉරන මා ඈ ත කි ‍ ගොස් සිටියමුත් කරපු හොඳක මා බේ ත කි ගෙනළුවේ නිදිනෙන් තුන් ය මා

133 ව ති න් අනුරාග මුවමි පො වා ග ණ ව ති න් වත තබා රතිසැප දෙ වා ග ණ බැ ති න් නොවන ලෙස දස අත ය වා ‍ග ණ ඉ ති න් අප ලඳේ කළදැයි නි වා ර ණ

අන්තොච්චිකාවු‍ගේ තවත් කවියක්.

1‍34 ද මි ටු බෙතාවිය පුර ගිය රජ යා ලූ කු දි ටු සෙයිනි කෙළෙ මේ රටගම පා ලූ අ රි ‍ටු බැවිනි උන් ගියලෙස නරඹා ලූ ක පු ටු වන්ට මගුලකි සුද අති මා ලූ





24 කව් සගරාව


කුන්කුනාමේ තෙරුන් වහනසේගේ වස් කවියක්.

135 මො කා දෝ එකා මට නොදැනෙයි මෙ කා ක කා ‍කුරුම්බා ගෙඩි බිම දමන එ කා වි කා ඇට නහර මස් බිලිගන් සැනෙ කා ය කා මහ සොහොන් මුගෙ දිවි හරින් ම කා

තවත් එකක්.

136 රම් රද වමන බෝ අත්තෙන් වැසි ගි යා පම්කළ උළු සෙවිලි පලවල් දිරා ගි යා අන් බසකට නොනැමෙන ගෝර චන්ඩි යා සුන්කර හරින් තෙදබල විර මුන්ඩ යා

තවත් දෙකක්.

137 ද ල ද ල යුවල දල මුවතුල දත්කැ ටි යා මි හි ත ල දෙදුරු කර ගුගුරණ සුපුරැ ටි යා පැ ල පො ල නිමල බිඳ කන සූකර පැ ටි යා කු ස තු ල අතුනු ඇද ඇද කාපන් කො ටි යා

138 න ර ඹා ඉන්ට බැරි බැරි පැලපොල ක න වා පො ල ඹා යන්ට බැරි හදවත උනුවවෙ න වා ස ල ඹා දෙපය කිති කිති නද නද දෙ න වා කො ස ඹා සුරිඳු ඌරට ගෙඩිබැට දෙ න වා

තවත් එකක්.

139 පි රි ස සිතින් මා ඇතිකළ මෑ වැ ල ගෙ රි ය රදාගේ එලදෙන කෑක ල න රි යෙ කු නොවටින දිවියෙකු‍ තෝබො ල ව රි ය වැටෙනවද අල්ලන් නෑක ල

තවත් එකක්

140 නි ගා ලෙසට සොරු මට කළ කා රි ය පි ගා න වත් බත් කන්නට නෑ රි ය ග ගා කෙඳිරි සිටිනට සුත බා රි ය ව ගා නෙවන ලෙස දෙවන් වසූ රි ය


බෙන්තර කෙනෙකුගේ වස් කවියක්.

141 බි න් දු සේම පැලවෙන මගෙ ටිකිරි ගොයම් ක න වා බ න් දු සේම බෙටි දමමින් බැද්දට පැන ය න වා හ න් දි කුලල් නහර මුගේ අට පොඩි කරවා න වා න න් ද කුමාරා දෙවියනි සාවට බැට දෙ න වා




පළමු කාණ්ඩය 25

බරණ ගනිතයාගේ වස් කවියක්.

142 යා ම් බො ලං අපි හේනේ බලන්න ට මේ ම් බො ලං හාවුන් කළ වින ම ට කී ම් බො ලං මම කළු වැදිරාල ට මා ම් බ ලං පලයන් මගෙ උගුල ට

තවත් එකක්.

143 යා ලු වේ මෙ මට කළ අවමාන්නෙ ට වේ ලු වේ තිත්තකඩයින් බඳින්න ට මා ලු‍ වේ දෙයක් නැත මුසු කරන්න ට ඕ ලු වේ නුදුව සිටපන් මගුල ට

තවත් එකක්.

144 මු රු අ න බෙලෙන් රොදුක් ගත වඩා ග න් දො රු ව න වදින ඉස්සරන් ඉරා ග න් කි රු වෙ න තරාදිය බරතින් බලා ග න් ගු රු දි න කෙමිණ ගත්තෙකු යකු මරා ග න්

145

තවත් එකක්

ව ත් ත පා කරණය අවරඹවෙත මින් උපා බලමින් ඇවිදි ල්ලා පෙ ම් ප පා රැක උන්මෙගෙ ලා වතුකැන් කපාගෙණගිය සොරකො ල්ලා ක න් දෙ පා පසුකරද යලිහිස ගොත්සපා බදවෙලි යකු දු ල්ලා දැ න් තො ප තොපටම කැපා දෙමි ‍උන් සපා කාපන් ගොස් අ ල්ලා


තවත් දෙකක්.


146 අ ත් බර අයුද දරමින් සිටි කද කුම ර වි ත් තෙද අසුර යුදවැද ජය ‍ගතෝ පෙ ර ප ත් කර නුදුනිනම් මගෙ මපුරුදු සොඳු ර අ ත් අරවා ගණිමි මම තගෙ කදිර පු ර

147 ප ව රා කදිරපුර පුද ලබනා තු ම් මා නොහැරා මම කියමි මගෙ දුක වැද නි ම් මා ප ව රා නුදුනිනම් මගෙ දිගැසිය න ම් මා උ දු රා මම ගතිමි තගෙ වල්ලි අ ම් මා







26 කව් සගරාව


‍වැත්තාවේ අප්පු නැමැත්තාගේ වස් කවියක්

148 පු ණ යකු යදමකින් බැඳ දකුණු අත බැ ඳේ ගු ණ නැති ඇරව්වල නදිදෙව වමට ‍බැ ඳේ සෙ ණ සුරු අත නගුල දී ගගන කෙත මැ ‍දේ දි ණ පති හැ නමුත් මොහු තෙදබල නො බි ඳේ

තොටගමුවේ ෂට්භාෂා පරමේශ්වර ශ්රීත රාහුල සඞ්ඝරාජ ස්වාමි විසින් සන්නාසියෙක් ගෙනයනලද කතරගම දෙවියන්ගේ රූපය ‍නොපෙන්නුවාට කී වස්කවියක්

149 ප නි ඳු රුපු නැගී දදබැර හඹර සි ළූ වි රි ඳු දිත අරණ තෙද නලිති කළ අ ළූ දි ලි ඳු නද නිදුනි හිමිවත තෙදිය මු ළූ ප සි ඳු ඔබ සරණ දැකුමට මසිතු ඈ ළූ

මේ කවිය කියා නිමවෙන කෙනෙහිම තිරය දෙපළුව දෙවියන්ගේ රූපය පෙනි ගියේළු.

150

තුඩාවේ මුහන්දිරම් මැතිතුමා විසින් ජොහානිස් නැමැත්තෙකුට කියන ලද වස් කවියක්.

ලො දා තුළ පිරි තිරි තෙද බුදුවෙන සුරිදුනි පින් ඇ ති බා දා කරගණ සගමොක් සිටින ජොහානිස් නම් ඇ ති බෝ දා මදු කොළගේ කදිරාගේ පෙලවතින් පැව ති සා දා බොරුවට ගරහන නිසා මඩින් මුගෙ රළු ග තී

මාතර වල්ගම විජයසිංහ විසින් කී කවියක්.

151 ර ණ කුස ගහන නය නිදුවර වදන සො මි තෙණ සිසිළිඳු මුහුල සිකි යහන සෙමිහි මි තෙ න යන අඟන සිරිදර නදන වහන මි දි න දින වත් එ කත දෙනෙතාද සකල මි


දෙවෙනි කාණ්ඩදය හා සම්බන්ධායි. (අහිර්වාවද කව්යියම්) ———

"https://si.wikibooks.org/w/index.php?title=කව්_සඟරාව_-_i&oldid=5800" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි