Jump to content

කව් සඟරාව - ii

Wikibooks වෙතින්

දෙවෙනි කාණ්ඩය. ———

ප ද ය දි සි ර ම ර සි ර ම ර සි දි ය ද ප ප ල ය ය සි න පි රු දැ රු ප න සි ය ය ල ප ප ඩ ය දි සි ස ව ග න ග ව ස සි දි ය බ ප ප න ම වි සි ක මෙ න තු න මෙ ක සි වි ම න ප

152 අනෙක සංසා යොච්ඡෙදි ප‍ රොක්ෂාිත්විස්යව දර්ශැකාං සර්වනශ්යා ලොචනං ශාස්ත්රංර යශ්ය්නාස්තන්ය්දි එවශඃ

යන්නෙන් නෙයෙක් සැක කාංසා දුරුකරන්නාවු තමන් ඉදිරියේ නොවන සියල්ලක් දකිනු ලබන්නෝ ශාස්ත්රු නම් වේ. එබඳු ශාස්ත්ර්ඥාන නමැති අස යමෙක් හට නැත්තේද ඔහු අන්ධනයෙක් බව මෙයින් ප්රදකාශයි.

153 අන්තංකාක බලිං අද්රා්ත් සයනෙ හසථ නාඪනම් රත්රෞත ජාතරණං කුය්යා‍යෙකත් ප්ර ථමකොප නිවාරණං

පෙර එක් කලෙක බමුණු ර‍ජෙක් සිටියේය. ඒ රජහුගේ කුමාරයන් තුන් දෙනෙක් සිටියේය. රජ අවසාන කාලයේ දි පිළි වෙලින් වැඩිමහල් කුමාරයට රජතනතුරද, දෙ‍ෙවනි කුමාරයාට භාණ්ඩාගාරික තනතුරද, තුන්වෙනි කුමාරයට පද සතරකින් යුක්ත ශ්ලොකයක්ද දී පරලොව ගියේය. ඉන්පසු රාජකුමාරයන් පියරජුගේ මාත‍ශරීරය ආදාහනකෘත්යගය කොට නිමවා තම තමන්ගේ ප්රාිසාදවලට පැමිණිකල තුන් වෙනි කුමාරයාගේ බිරින්දග ‍ශ්ලොකයකින් ජිවිකාව කරන්ට නොහැකි බව හැගවුකල ඊට නොසතුටු කුමාරතෙම විදේසිව ගමන් කිරීමට පැමුණුනේයි.

තමන්ගේ සියරට හැර අවාවූ කුමාරයා පිය රජුගේ අන්තිම වචනයට ගරු කරමින් කල්යවනාතර දිනක් ක්ෂුරධාවෙන්පිඩිතව එක්තරා වීථියක තිබෙන ලද බොජුන්හලකට පැමිණ බත් අනුභව යට ලෑස්තිවූ කුමාරතෙම සිතනුයේ මම වනාහි පියාගේ වචනය නිසා සියරටින් නික්මුණේය. එබැවින් එය පරීක්ෂාිකරන්නෙම්යයි සිතා පළමු ශ්ලොක පදයෙහි ප්රිකාශ වූ පරිද්දෙන් සූප ව්යා්ජනාදිය එක්කොට පිඩුගසා බළු ගපුටන්ට දුන්නේය. අනුභවකරණලද බළු කපුටන් එහි මැරී වැටුනු බැවින් විස සහිත ඉව වැටහි බොජුන් දුන් තැනැත්තා මැරීම පිණිස අල්ලාගත්කල කියනුයේ දෙවයන් වහන්ස මා නොනසව, මාසතු බොහෝ රන්, රිදි, මුතුමැණික් ආදි වස්තුව ඇත්තේය. ඒ සියල්ලම නුඹවහන්සේට දෙන්නෙමි, මට ක්ෂතමාවුව


a මේ කවිය කතළුවේ විමලඤාණ ස්ථවි‍රයෝ විසින් විරචිතයි.









28 කව් සගරාව

මැනවැයි යාඥාකළ කල ඌට සමාව දී සියලුම වස්තුව හස්තප්රාැප්ත කරගෙණ රාජමුද්රිවකා තැබූවේයි. මෙසේ ශ්ලොක පදයකින්ම බොහෝ වස්තුලාභයට පැමිණි කුමාරතෙ‍මසිතනුයේ පියරජහුගේ වචනය උත්කෘෂ්ටවන්නේය. එබැවින් මීට පිළිපැද්දයුතුයයි සිතා විමසිමින් ඇවිදින්නේය. කලක් මුළුල්ලේ ගමන්කරණ බැවින් ක්ලාන්තව වූ කුමාරයා පළමු පරිද්දෙන්ම වාසස්ථානයට සුදුසු විශ්රාමම ශාලාවකට පැමිණිකල යහපත් කොට්ටිකුලිච්චන් තබන ලද පුටුවක් හිඳිම පිණිස දුන්විට සැක ඉපදි හිඳීමට පළමුව පුටුවට අතින් තට්ටුකළවිට එහි තිබූ කොට්ටය අහක්වූයේය. කුමක්දෝ හෝයි පරීක්ෂානකරණුයේ පුටුව යට වලක් සාරා එහි විස සහිත ආයුධ බහා තුබූ බව දුටු කුමාරයා පෙර පරිද්දෙන්ම කඩුව ඔසවා අයිතිකාරයා මැරීම පිනිස ළුහුබැන්දේය. එවිට ඔහු කියන්නේ දේවයෙනි මාගේ ජිවිතදානය දුනමැනව, මා සන්තකවූ සියලු වස්තුව ඔබ වහනසේට දෙන්නෙමියි කියා දිවි පමණක් ඉල්වුයේය.

එකල පුරෂයා නොනසා ඔහුගේ සියලුම වස්තුව පෙර පරිද්දෙන්ම අත්කරගත්තේය. ශ්ලොක පද දෙකක අදහස මුදුන්පත්වූ කුමාර තෙම සිතනුයේ නැවතත් පරික්ෂා කරන්නෙමියි සිත තබා ගෙණ විදේසිව ඇවිදින්නේ, එක් දිනක් රාත්රි භොජනය පිණිස ‍ශාලාවකට පැමිණි කල්හි දෙනලද බොජුන් වළඳා නිමවූ කල යහපත් ඇතිරියෙන් අතුරණලද යහනාවක් තිබෙන කාමරයක් තුළට ප්රයවිෂ්ටකළේය කලක් සිට පරීක්ෂාතකාරිවන්නෙක් බැවින් එදවස්හිද නිදිවර්ජිතව හොත් කළ මදවේලාවකදි ගෙයි තුළ වසන නාගයෙක් දෂ්ටකිරීමට වේ‍ගයෙන් තමන් අභිමුඛ ව එනවා දුටු කඩිනමින් පැනයන්නටත් අවකාශයක් නැති බැවින් තමන් අත තිබුනු කඩුවෙන් කැබලි කොට කපා ජිවිතය එදවිසේත ආරක්ෂාබකර ගත්තේය.

අවුරුදු හතක් පමණ කාලය තුළ හදිස්සි මරණ තුණක්ම මේ අන්දවමට කුමාරයාට පැමුණුනේ විනමුත් තමන් පියරජහු වැඩපිණිස දුන් එකම ශ්ලොරකයෙන් මහත් වස්තු රාශියක්ම ලැබුනා මිස මරණයට නොපැමිණියේයි. තුන්වෙනි ස්ථානයෙන් වස්තුව පළමු පරිද්දෙන්ම රැගෙණ සිතනුයේ මම කලක් දේස දේන්තරවල ඇවිද ශ්ලොකයේ උතුම්කම කරණාවකටගෙණ වස්තුව ලබාගත්තේය. දැන් වනාහි මෙපමණකින් සිය නුවරට යායුත්යයි සිතා පළමුව වස්තු රාශිය පිටත්කර හැර අන්යහතර වේසයකින් තමන්ගේ කුමාරිකාව පරීක්ෂාස කරණු පිණිස හුදකළාව කුමාරිකාව වසන ප්රාතසාදයට පැමිණ කථාබස්කරන්නේ කුඩා ලමයෙක් දැක කෝපවී තමන් අත තිබූ කඩුව කොපුවෙන් උනා දෙදෙනාම කපන්නෙමියි සිතා වහාම සිත ස සිඳුවාගෙණ විචාරන්නේ සොඳුර මේ කුමරුවා ‍කාගේදැයි විචාළේය. එවිට කුමාරිකා තොමෝ කියන්නේ පින්වත මාගේ ස්වාමියා වන කුමාරයෙක් ඇත්තේය. ඔහුගේ පියරජ කාලක්රිපයා කරණ අවස්ථාවේදි පළමු වෙනි දෙවෙනි කුමාරයින්ට රජතනතුරු සහිත බොහෝ වස්තුව දි මාගේ ස්වාමිවු කුමාරය ට පද සතරකින් යුත් ශ්ලොකයක් පමණක් දී කාලක්රිදයා කළේය. ඉන්පසු ශ්ලොකයකින් ජිවත්වන්ට හැක්කේදැයි මා විසින් විචාල කල මට උරණවී










දෙවෙනි කාණ්ඩය 29

මෙයින් බැහැර ගියේය. මේ ඒ අවස්ථා‍වෙහිදි මාගේ කුසතුළ උන් කුමරුවා දුකසේ පෝෂ්යරය කරගෙණ ඉන්නේයයි කීය. නැවතත් විචාරන්නේ රජතනතුරු ආදියට පත්වුවන් කොයිදැයි ඇසයි. එවිට කුමාරි කියන්නේ ඔවුන් නසා පරසත න් ඇවිත්දැනට රාජ්යිය කරන්නේ යයි කියා කුමාර තෙම කියනුයේ එම්බා සොඳුර මා ඒ කුමාරයාය. ශ්ලොකයෙන් ලත් වස්තුරාශිය බලවයි කියා කොපුවතුල කඩුවදමා ඇඬිය. ‘සැමදාකළ නියග එක වැසිවලාවයි, කිවාසේම පළමුව ආ කෝපයෙන් තම බිරින්ද සහිත සහජාත කුමරුවා මරුමුවට පත්කළානම් සත්අවුරුද්දක් තුළ ඉවසූ දුකට පසු තැවිලි වෙයි. නැවත ඒ අමාත්යනයන් විසින රජ තනතුරුට පත්කර පරසතුරන් පන්නා රාජාභිෂෙකයට ‍පතකෙළේය. නුවණැත්තෝ එක ශ්ලොකයකින් මෙපමණ ‍ඓශ්චය්ය්ට තයකට පැමිණියේයයි සිතා අවශේෂ අයවලුන් විසින් මෙයට සාදරයෙන් භාවිතාකටයුතුයි.

154

කුමාරදාස් රජ සහ කාලිදාස් පඬිවරයා ගැණයි.

ලක්දිව විසූ කුමාරදාස් රජ සහ කාලිදාස් පණ්ඩිතයා අතරේ සිදුවූ කථාව නම් :- ඔහු දෙ‍දෙනම එක වෙසගණක් සමීපයට යන අතර දිනක් රජකියනුයේ සොඳුර ති ලගට යමෙක් පැමිණෙත් නම් හිසමුඩුකර එන්ට අණකරව; එසේ නොඅවුනම් පිළිනොගන්න බව දැනුම්දෙව්, ඊට පසු කාලිදාස පැමිණිකල්හි ඒ බව දැන්වුහෙයින් එසේ කළේය. නැවත කාලිදාස කියනුයේ සොඳුර තිගේ අදහස මුදුන් පැමිණියේය. නැවත තී ලඟට පැමිණෙන්නෙකුට බැටළු හඬින් ගේ වටේ ඇවිද එවයි කියා කියවයි අණ‍කෙලේය. දෙවනු දිනක රජතෙම අමාත්යේයන් විසින් පිරිවරණලදුව, හිදිනවිට කාලිදාස එනවා දැක ඔහුට මෙසේ කීය.

රජ — කාලිදාස කවිශ්රෙමෂ්ඨ — කත්රකපර්වී නිමුණ්ඩනං කාලිදාස — රාජාගාද්රෙව ගායන්ති — හත්රවපර්වු නිමුණඩනං.

කවිශ්රෙපෂ්ඨවූ කාලිදාස පණ්ඩතය හිස මුඩුකළේ කොතැන්හිදැයි ඇසීය. පිළිතුරුදෙන පණ්ඩිතතෙම කියන්නේ රජතෙම බැටළු හඬින් යම් තැනකදි හැඩීද එම ස්ථානයෙහිදි මාගේ හිස මුඩුකළේ යයි උත්තර දුන්නේය.

155

එක් දිනෙක කුමාරදාස් රජ ඉහත ප්රඋකාශවූ වෙසගණ සමීපයෙහි වසන අතර සන්යා කු කාලයෙිහ භෘඞ්ගයන් මහනිල්මල් විලේ සඤ්චාරණය කරවා දුටු රජ උදාහරණ කව් දෙ පදයක් භික්තියේ ලියා ගියේය.

රජ — ව න බ ඹ රා මල නොතළා රොනට ව නී ව ල දෙ ද රා පණගලවා ගියසෙ වැ නි

 කාලිදාස —	සි	ය	ත	ඹ	රා	සියත අරා සියයෙ	ව නි

සි යැ ස පු රා නිදි නෙලබා උන්සෙ වැ නි







30 කව් සඟරාව


රජ්ජම රාලහාමියයි ප්ර සිද්ධ මුහන්දිරම් මැතිතුමාගේ ප්රිසය පුත්ර බබාහාමු නමැති සිංහල පඬිවරයාගේ ප්රරබන්ධයක්.

156 අ ස ර ණ ස ර ණ අවසර වරණ අවර ණ මු රු ග ණ ස ර ණ පුරදොර හරිණ එතරි ණ බැ ති‍ යෙ ණ ස ර ණ ගිය සඟ පවග සැපදෙ ණ ති ස ර ණ ස ර ණ මිස අන්කොද මට සර ණ

වැලිතර ලුවිස් ද සොවිනා රජවාසල මහමුදලිතුමා ජේමිස් ද අල්විස් අද්වකාත් පඩිතුමාට ලියා යැව් ශ්ලොක දෙක.

157 ලකියුරු පැරුකම්බා මව් පිසව්ගේ නමින් ඒ කළ වෙහෙරෙහි නම් ලත් පැප්ලියා නම් ගමේහි ගලෙ ලිපිකර තිබ්බාවු සිලාලස්න ඉංග්රිගස් බසට පෙරලමින් මම් දැනසිටින්නෙන් නිසා ඒ

158 එ රජුගෙ එපුවත් සව් විස්තරෙන් මම් බලන්ටයි මෙ මට දැනට ඕනැ රාජරත්නාකරේ නම් පොත මිතුරු විසින් ගත්තෙන් තැනෙක්හි තිබෙනම් ‍එවන ලෙසට ඉල්ලා යදින් නෙම් උදත් මමි

ඊට ජේමිස් ද අද්වකාත් පඩිතුමා විසින් ලුවිස් ද සොවිසා මහා මුදලිතුමා වෙතට පොතත් සමග පිළිතුරු යැව් කවිය.

159 දි ඩ ක රු නා සොවිසා මැති එව් අප ට ප ත ති බෙ නා පොත මෙසමග ගෙණ දොර ට කෙ ලනොහෙනා මෙන් රැකවල් කරම සි ට අ ඩ ද නි නා දිපන් සික ඔහු අත ට

චාර්ලිස් ද සොයිසා සමරනායක මුදලිතුමාට කෙනෙක් ස්තුති වසයෙන් ලියා යැව් කවියක්.

160 ප ස් මුණිතුමන් මෙමකළ පින් දැක දි ම ප ස් අවගති පැහැර මොක්සිරි පතන මෙ ම ප ස් දන් ගුණ සමරනායක මැතිදුතු ම ප ස් ඇස් ලෙසින් දැක වැද දෙව මෙ ලියු ම

සඅයල්ලෝම උගතුන් කාගේත් ප්ර සස්ථ කවි දන්නා නුමුත් වැද්දන්ගේ කීම් බොහෝදෙනට ඇසීමට දුෂ්කර හෙයින් මෙලගට බහාලිමු.

161 ඔබත් මොබත් එබ ‍වොර බොර වැවා නෝ අඬා දිය වදින මහවැලිගගා නෝ දිය නොවිඳෙයි ඔබ මහවැලි ගගා නෝ නිල්මල් බිවව් දියකෙළිනා වැවා නෝ





දෙවෙනි කාණ්ඩය 31

162 වොර බොර වැවේ වොඳ වොඳ ඔවුනෙළුම් ඇ තී මීවා නෙලන්නට වොද වොද ලියෝ එ ති කළුකරලා රතුකරළා උයාදෙ ති උළුවාලේ බත් කන්නට මාළු නැ ති

163 වඳුරා ගව උඩ ලියදලු ක ද් දී වැඳිරි ගවමුල කඳුළු පෙර ද් දි ඇගේ දරුවෝ කොලේ නට ද් දි උඩක්කි කන්පොතු දියේ ඔබ ද් දි

164 ත ලා අවළු හැර රිටිවුඹුලු ඇද නි ති දු ලා වෙමින් ලු විරියෙල් තිලක ඇ තී වෙ ලා වරල විකිපිල් වග මල්කැන ති ලො ලා යනෙන බල මල කිඳු එවන පෙ තී

165 එ ව න වරබර රවන් දැක මරිකි මුවග න ලෙ ව න පළු රොවින් කන වැනි ලවන ව න ග ම න පැරැදුහවගණ පිච්චිවිල් ව න කෙ වි න හඩන වැනි චෙමෙලන් වරල ව න

166 168

ඉරිදෙයි දෙයියනේ ඈ යා ඒක කොදේ චූ නි ය ම් වදදෙයියන්නේ ඈ යා ඉරමඩලේ චූ නි ය ම් පචේබුදුන්නේ ඈ යා එතන බැලිමි චූ නි ය ම් දතේ නොවිටු දත් ඈ යා එතනත් නැත චූ නි ය ම්

167 169

උයන්කොලේ පු තා ලි කොඳේ චූ නි ය ම් පනඅත්තෙන් ව වා ලි ලිග්ගෙඩිමුල චූ නි ය ම් වඳුරු කුලල් ක වා ලි එතන බැලිමි චූ නි ය ම් නිදිවරෙන් පු තා ලි එතනත් නැත චූ නි ය ම්

170 ඒක‍ කොදේ චූ නි ය ම් වදමඬලේ චූ නි ය ම් එතන බැලිමි චූ නි ය ම් එතනත් නැත චූ නි ය ම්

174 වැල්කොබ්බා වැල දුන්න නවා ග ණ මොරියන් කොච්චක් කරවාතුරා ග ණ වැල් ඉවකෙයියා පිටට නමා ග ණ දෝනි කෙල්ලක් ඉච්චරකර ග ණ එන්ඩළු මගෙපුත කිරිබෑ නා

ලුවිස් ද සොවිසා මහමුදලිතුමා වන්නි හත්පත්තුවට ගිය කාලේදි වැද්දන්ගේ කව් සිලෝද ගීතිකා දරුනැලවීලිද ඔවුන් විසින් ඔප්පුකරතිබේ :- එයින් වැදගත් කීම් ‍එකොළොසක් මෙහි අන්තර්ග්තකර අත්තේය.




32 කව් සගරාව


වැලතර විමලසාර නායකස්ථවිරයෝ විසින් එවිස් ද සොවිස් මහමුදලීතුමාට ලියා යැව් කවියක්.

172 මුදලිදු සදුනි දසනට ඔබ වෙ ලො ලො ලා මමිදිමි මගෙණ ඇසිපිය නොම හ ලා බ ලා එබැවිනි දහන ලැබි එව් පත ක ලා සු ලා හයරිය අරා දිවඑනු නොම ක ලා බ ලා

සුමන නායක තෙරිඳුට ගල්ඇම්බේ යතිදුගේ ප්රලබන්ධයක්.

173 ඒ පා කළ දුසිරි පිළිවෙත් හළ ඉව ත සේ පා ගුණෙන් සිල්රැක වැජඹෙන සත ත බෝ පා ගොඩ සුමණ නායක තෙරිදු වෙ ත තා පා සතපමින් ගොස් දි එව මෙප ත

174 සි රි ම ත් සතර පිරිසිදු සිල් අමරසි ණි ය හ ප ත් සුදන කොද දළු පොබකර නිති ‍ණි අ ග ප ත් සසුනඹර මෙ යතිදු සද තොසි ණි සි හි ප ත් කරමි දින දින මම නොමලසි ණි

කොස්ගොඩ කර්නෝලිස් මැන්දිස් අභයසේකර අප්පුහාමි ලංකාගොඩ ධීරානන්දක නායකස්ථවිරයන් වහන්සේට යැව් කවිය.

175 ස ර ද ඹ රේ දිසි සදලෙස නොවී ක ඩ ක ම ල ස රේ නිති වසනා උරේ උ ඩ ස සු න තු රේ හෙබි යතිඳුට ලංකාගො ඩ වැ ද මි තු රේ දෙන් පත ඉද දනින් අ ඩ

වැලිතර අඹගහපිටියේ විහාරධිවාසි ඤාණානන්දන ස්ථවිරයන් වහන්සේට

175 සි රි ලක කිවිඳි වග රග රගණ කිතු ලි ය සි රි ගණ සසුනඹර පිරිසදසෙ උඳු ලි ය සි රි දැරු කහවෙ යතිතුම දැක බැද දි ලි ය සි රි පද නැමද සකි දෙන් පතසද නි ලි ය

වෙරතුඩුවේ ‍යතිඳුට කෙනෙකුගේ ප්රිබන්ධ කවියක්

177 ද ස යු රු ක‍ි ර ණ මනන්ද පිරි සිරින් යු ති සු ර ගු රු හ ර ණ දනුමැති සත බස අරු ති සු ම ගු රු ද ර ණ ගුණදම් දර හිමි යසැ ති ම මි තු රු ස ර ණ වැද පලකර අදර බැ ති







දෙවෙනි කාණ්ඩය 33

බල්තනාර් මැන්දිස් වීරසංහ මුදලිතුමා සුගත සාසනධජ විනයාචාරි ධම්මාලංකාර නායක ස්ථවිරයන් වහන්සේට යැව් කවිය.

178 ස ක එ ක සේ සතර පිරිසුදු සිල් රකි න ත ම සි ත සේ ඉගෙණ ග ණ මුණි බණ දෙස න දැ ක නො ල සේ ‍යතිඳු දම්ලකර සිමිගු න සි ත ස තො සේ මෙපද ‍සබදිනිදු වැඳග න

කළුතර සිටිය මාතර උන්නාන්සේ රත්ගම මුහන්දිරම් රාලහාමිගේ කවියට දොස්බව ප්රයකාශ කළ කවිය.

179 හු ද ක ලා වෙනස කල අලුයම සෙ යි යේ බැ ද වෙ ලා පනක් දුනි රත්ගම ල යි යේ බැ මි නෙ ලා බැලුකල මගෙ කිරි අ යි යේ බ දු වෙ ලා තිබුනි මම අන්තිම ක ය යේ

ජේමිස් අල්විස් අද්වකාත් මැතිතුමා වැලිතර බලපිටියේ තෙරිඳුට ලියා යැව් කවිය.

180 සො මි සැ ටි යේ යස රැස දිසි නොම විත ර සො ඳ සැ ටි යේ සුරගුරු ලෙස නැණ පත ර බ ල පි ටි යේ ගතිඳුගෙ යුග පද තඹ ර ස කි පැ ටි යේ නමකර දෙව මෙම පත ර

වැලිතර වතුරේගම තෙරුන්නාන්සේගේ කවියක්.

181 ස ක බඹ සුර ඉසි මුණිපුත් සහ සුග ත දු ක සිතෙකුගෙ කිව හොත් මහ කප ගෙවෙ ත එ ක මිණිසත් බවක වන වැල් සිල් රකි ත මොක නොලදත් අනෙක සැප ගෙණදෙයි සත ත

පල්ලාවල යතිඳුගේ ප්ර බන්ධයක්.

182 මු ග ල න ල හමනහරගිර සිගිති ද් දේ සේ ද ල පෙ ල යසැති දසදෙස පරසි ද් දේ වා ස ල තු ල මුදලි නැසුමට මහබ ද් දේ මී කැ ල සැ ල දිදි ඇඩිගිය අව්රු ද් දේ

සාලිඇල්ලේ යතිඳුගේ ප්රදබන්ධයක්.

183 වැ සු කැ ල න් මැදට පත් නෙකස මා ගේ දි සු කැ ලු න් වැදහු ගියලෙස නො මා ගේ වි ස පො ලො න් නරුවෙ බියසගුත්තු මා ගේ ඔ සු බො ලෙ න් දුරුව ලෙඩ ගිය මෙ මා ගේ

එක්තරා විරිදුකාරයෙක්පිලිමතලව්වේ නිලමෙට කි විරිදුවක්.

184 නි ල ම කීප පලකට මම කීමි පිලි ලබාග න් ට ද ල ම පිලී ලැබුනි මෙමට ඉන් පල්ලට නම් අදි න් ට කො ල ම ගොතා අඳිනත් බැරි දලපිලි මතුපිට අඳි න් ට පි ලි ම සලව්වේ නිලමේ ගෙන් ලැබෙ බල බලා ඉ න් ට 3


34 කව් සගරාව

ඩින්ගුරු මුදලාලි නැමැත්තාට ඔහුගේ මෙහෙකරුවෙක් වැටුප් නුදුන්නාට ලියා යැව් කවි.

185 පෙර කළ පවින් මා නුඹ ලග මෙහෙ කර ලා බලතර ලෙසින් මගෙ සියො ගත දුබල වෙ ලා එම වග සි ති න් දුරුකර මා දෙස නොබ ලා මම කෙළසකින් පසුවෙමි දෙවියනි මෙක ලා

186 ගු නේ සිතක් නැත කවදත් තරහළු වා ව නේ රිදුන් ගොනුවැති දනිද කපුටු වා අ නේ එමෙන් මොහු කිසිවත් නොසැලකු වා බ නේ ඇත මොහුට දෙනවද යමපළු වා

187 මෙ ‍ තෙ ක් කලක් මා නුඹලග කළ වැඩ ට කො තෙ ක් ඉල්ලුවත් මට පඩි නුදුන්න ට ම ත ක් වෙන්ඩ මෙ හසුන එව්වෙමි නුඹ ට ගො ණෙ ක් වෙයන් නුඹ මට මතු ජාතිය ට

එක් දිනක් රජ අන පරිද්දෙන් අන්දරේගේ කව්කීම වලක්වනු වස් බැඳ දියේ දැම්මෙළු, දියෙන් මතු උන සතර ගමනේදි පදය බැගින් මේ කවිය සම්පූර්ණට ‍කළේ යි.

188 කොච්චර දුක්ද අප වැනි අයට හිමිතු මා මෙච්චිර දුකට පිහිටක් නූනකල කි මා රිවිකුලර ජුන් හට ඇත්තේ මේ පුදු මා කව් කියවන්ට සෑදු වේලාවක මහි මා

දිනක් අන්දරේ සහගින්නේ අම්බලමක ඉන්න අතර සුලගට වැනෙනකැන්ද ගසකට මේ කවිය කීය.

189 ඇයි කන්දේ නුඹ ලන්දේ වැනෙ න් නේ මම් මෙතනේ අම්බලමේ තැවෙ න් නේ බත් නැතිදා තමයි සැමදුක් පැමිනෙ න් නේ බත් ඇතිදාට කැන්දඤ්ඤා වරෙ න් නේ

විරහිනයක්.

190 දි නි දා අවර පත්විය සොමිස දා වේ අ වි දා තැනින් තැන සෝදුක් මු ලා වේ ලැ බු දා දිනෙක සිව්සැට රතික ලා වේ හැ ම දා නියන් එකදා වැසිව ලා වේ

වැදගත් තර්ක කථාවක්.

ගොරක - හිසත් බොකුටු සන්දා මිස මළුත් වැඩිය උස කොයින් ද කහ - ගැටත් මොටත් සන්දා මිස මටත් වැඩිය රුචි කොයින් ද මිරිස් - උසත් රුකුල සන්දා මිස මටත් වැඩිය සැර කොයින් ද ළුනු - තොපි තුන්දෙන කොහොමකිවත් මම නැතිතැන ගුණකියද් ද

රජ අන්දරේට කී තේරවිලි කවියක්

192 දාර දෙකක් එක නම මුල් කර තැනු වා පාර තිහක් ගැහුවට බයකුත් නැතු වා කොන් සතරක කනුසතරයි ගෙට ඇතු වා තෝරාපන් ඊයෙ මගදි දුටු වා

                                   දෙවෙනි කණ්ඩය	35

ඊට අන්දරෙ කී පිළිතුරු කවිය.

193 දාර දෙකක් එකමැද එය ගැවසි ය වටපිට යන කලට කනු සතරෙන් යා ය ගෙට වැඩි කලට කිසි වයකුත් නැතිවේ ය මට දැනෙනා ලෙසට මහරජ ඉබ්බා ය

කවටයෙකුගේ කීමක් (අන්දරේගේ යයි ඇතම් අය කියති.)

194 පි න් ක ළ අ ය යන එන තැන ගරු නම් බු ප වු ක ළ අ ය යන එන තැන අවනම් බු පි න් ක ළ අ ය ගෙ ඉසකෙටුවේ මහබම් බු ප වු ක ළ අ ය ගෙ ඉසකෙටුවේ බඹුගෙ අ ඹු

කොස්කොඩ බුද්ධසෝම උන්නාන්සේගේ ප්රසබන්ධයක්.

195 වාසනාව තිබෙනාතුරාම වැඩ සෑදියාම බොරු නෑ සැබ යි ඒ උනාට සැමදාම ඒක නොතිබේය ඊට නපුරක් යෙදෙ යි සැමදේම පිරිහීම වීම දල ලෝබ මෝහ උදෙසා තම යි දේසනාව හොඳ දේකි ඊට පැවතීම කාට කාටත් හොඳ යි

උ‍පදෙශයක්.

196 ක ඳු ර ක් කාපු ලෙස මහබඹු පිස්සු වැ ටි වි දු ර ක් සේම තනවාගති පොරව කෙ ටී මි තු රෙ ක් සේම ඇවිදින් මාලග දැව ටී සි දු ර ක් නැතුව ඉස සිට දෙපතුලට කෙ ටී

දොන් එවිස් රාමවික්රපම ජයවර්ධසන ආරච්චි මහත්මයාගේ කීමක්.

197 ල ව් කික සියලු කයටයුතු මැතිතුම න් නේ කි ව් බවට මැයි සැමතැනදිම පෙනෙ න් නේ ලො ව් තුරු මගට දෙසු සිකපද වලි න් නේ සි ව් වැනි පදය ඇයි සිහිනැති කර න් නේ

198 එ ව් වි ම සා කරුණට පිළිතුර දෙ න් නේ සෙ ව් වි ම සා විගස සරසවි සිරිදෙ න් නේ ක ව් ඔ ය සා බොරුවට මණ මැතිඳු න් නේ ක ව් ප ව සා යුතුනැත ඔහෙ වෙහෙසෙ න් නේ

ඊට පිළිතුරු කව

199 කි ව් බස මද සිහිය ගැණ වැරදුනේ න් දා ක ව් පද පැවසුමුත් අප පිය මැති න් දා සි ව් වැනි සිකපදය සිහිනැති උනෙ න් දා ප ව් සිදුවෙන බනක් දෙසුවද මුණි න් දා

වඩුනොඩපිටියා රජ ඉදිරියේදි කාලමක් පිම්බාම වැටෙමින් රන් කටා කී කවියට රජ මසුරන් කටේදමා රන්කටායයි නම් තැබුවාළු.

200 යෙ දි පනත මුළු ලොව ව ටි යා සැ දි දෙපස මග නිලමෙත් සි ටි යා ක දි ම කවියක් කියන්ඩ ගී ටි යා නො දි රැකපි මේ වඩු ගොඩ පි ටි යා 36 කව් සගරාව

දිනක් ගග දෙපස සෙනග රැස්කර බමුනෙක් හක් ‍ගෙඩියක් දියපිට පිනවන්ට යනු දැක අන්දරේ කි කවිය.

201 හි ගා කාකා උන් හැටියේ හිගා නො කා වි කා ර යෙන් දොඩවයි මුගෙ ඇගේ ය කා එ කා කී බසට දෙගොඩම සෙනග රැ කා ස කා එතත් නේවිය ගහ දැමූ හ කා

උපදේසයක්

202 ක ලේ කල වක ‍ ලේ කු ලේ කම් නැත මෙක ලේ බ ලේ දැක මුද ලේ කු ලේ රින්ගා ගියයි අකු ලේ

203 ගගදිය බොර උනත් කුනීන්ඩයි වා සී ඒ දිය බොර උනත් කුඩේටයි වා සි නිලතල වැඩි උනත් මහතුන්ඩයි වා සි කුලමල නැති වෙන්ඩ අව්සදයකි කා සි

දෙමල ස්ත්රිවයෙකුට කෙනෙක් කී කවියක්

204 තො ල ද ද ත් පබළු මුතු තනහය ලැම ද ප ළ ඳ ර ත් බරණ ගස කෙස ගවස කො ද බො ල ද යු ත් රගන සුන් කළු දෙමළ ල ද එ ල ද ග ත් අයට සුර සැපත කුමට ද

ඇද මකුනන් අත්හැර යාමට අවසදයක්.

205 මි තු රු නුබ යහන් වැදිකලට නිදිම තේ රු දි රු බොන දෙමින් දල විදරු කර ග තේ රු දු රු රකුසුවන් ඇද මිකුත්ර තොර වෙ නේ ක පු රු ගෙණ තබන් කඩබැද යහන ම නේ

ඇලපාත කිවිඳුතුමා දිනක් ලැගුම් ගත් නිවසක යහනාවේ පුස්කොළ ‍කැබැල්ලක් ලියා තිබී ‍සම්භ උන කවිය.

206 වැ ලි එ ක් ව න් දුහුලින් සමගිව උප න යු ලු තො ක් ව න් ගමනින් පැණ පැණ යෙන න ර කු සෙ ක් ව න් සග ගතවදැ උරිරු බො න බැ ලි ‍ම ත් ක න් සන්දා නිදි නැත යහ න

කරතොට යතිදුතුමා කොළඹදි කී කවියක්

207 වි දු රු ව න් තුඩින් ඇණ ඇණ මගෙ සිරු ර සු දු රු ව න් කිරීමෙන් පා කර හුරි ර ම දු රු ව න් කරණ අනදරයන් මෙව ර එ දු රු ව න් වේද කෙළෙසක කිය මිතු ර

පිළිතුර කවිය.

208 ල න් කො ට වසන සිරි සරසවි ඇම දව ස ම න් තු ට වඩන මමිතුරෙ අසමැන මෙඛ ස පි න්කො ට තිබුනි නම් දුක් නැත පෙර දව ස ඛෙ න් තො ට නොගොස් දුරුවෙති මඳුරුවො කෙලෙ ස දෙවෙනි ඛාණ්ඩය 37

එක්තරා කෙනෙකුගේ ප්ර බන්ධ්යක්.

209 ඇ දු රු අප ගුරනැතිසර සඳවෙනි පව ර මි දු රු කැල පිමින වදකරවන නිත ර එ දු රු වන මදුරු කොළ දුන්දෙනු මෙව ර සො දු රු ලෙස විසියහැකි ඔබ සැල නිත ර

තරකොට කීර්ති ශ්රීෙ ධම්මාරාම ස්තවිරපාදයන් වහන්සේ කොළඹදි බොරු ආරන්චිවරයකට ඇලපතා මුදලිතුමාට කී කවියක්.

210 දි ය ට ස කා තුම පදයුත් අයට දෙ කා නො වැ ද නි කා ගෙන දෙණ සගපවග සු කා නො ම ස ල කා කෙළියට වත් සිතන එ කා ත ණ නො ම කා බිම වැද බත්කන ගොනෙ කා

ඊට ඇලපාල මුලිතුමා කී පිළිතුරු කවිය.

211 ත බු දු න් සරණ ගියෙනම් අසිතප රැගෙ ණ සි ර සු න් කෙරෙමි කිව මට දෙවියෙකු විසි න ම ර බු න් ඔබැර දියබප තිලොවෙක නය න සි හි නෙ න් විතර නොගනිමි අනිකෙකු සර ණ

කතලුවේ පෙමානන්ද ස්ථවියෝත්තමයානන් කෙනෙකුට යවනලද පත්මයක පිටිවටේ ලියාපු කවියක්.

212 පෙ ‍ ර ම වසන දම්රද සුත කතලුග ම පෙ ර සිව් ගෙනේ පෙර සිව්කරු නම මෙකි ම පෙ ර දැරි කළ එම මහතුට තුති පේ ම පෙ ර දැරි මේ‍ මෙකී ‍මිසුවිසි කව්පියු ම

කොරඹුරුවාලේ ආරච්චිරාල ඇලපාත මුදලිතුමාට මාතරදි කි කවියක්.

213 බැ ති න ද නිදන කල දිනලුප් අසමා නේ නි ති හ ද කුළුණු පෙම්බැඳ විසුළුකතා නේ මැ ති ස ද ගුණ නුවන යුත් කාරඹුරුවා නේ නැ ති ව ද පෙරසෙ හොඳහිත අප සිහි නු නේ

වතුකැන් හොරු කැපුවාට කෙනෙක් කී වස් කවි.

214 අ පා දුක සොරකමින් පැමිනෙන නොදත් අනුවන ජඩයෙ කා උ පා බලමින් ම‍ගේ ඉ‍ඩමේ තිබුන පලනත නොව සැ කා ක පා වතුකැන ගත් සොරාදැක අල්ලමින් මහසොන් ය කා දෙ පා උගෙ සඳ මරා බිලිගත් දැඩිමුඩේ දෙවි අන ත කා

215 වා හ නේ එරන් මයුරට නැගී පෙ ර පා මි නේ උතුන් තෙදබල කඳකුම ර සැ ස නේ බලා දිවනෙත් ලමින් බ ර දි හෙ නේ නසන රඹකැන කැපුහො ර

පත්තායමේ ලේකම් මහත්මයා එන අතරමගදි සුනකයින් දෙ‍න්නෙකුගේ ක්රිාඩාව දැක ලියන අප්පුව මගදි සම්බව කී කවියක්.

215 යු ව ල ද බඳයුවල බඳයුවල කීවල ග ස ත ර ද නෙත් සතර ‍සවනත මුකර යු ග ග හ න ද දෙපය පදටින් යුත් අතර ර ග දු ටු ව ද ලියන අප්පු එන අතරම ග 38 කව් සගරාව

ඊට ලියන අප්පු කී පිළිතුරු කවිය.

217 දෙ දෙ නා සුනක රති පහසට එලෙ න් දු ව ලො බි නා සිතින් හැර රතිකෙළි අල න් දු ව ව ටි නා කව් හසර දත් අප මැති න් දු ව ද කි නා විට මෙ මම සිටියෙමි තුර න් දු ව

පත්තායම් ලේකම් මහත්මයා කරුණක් සඳහා කී කවියක්.

218 ව න ව ත වෙ සෙ ස් කළ ලොවතුළ වි ය න් වි ය න් ඇ ත නැ ත ය ස ස් ගෙන දෙන තම සි ය න් සි ය න් නෙ ත සි ත ස තො ස් ව න මී ගුණ ලි ය න් ලි ය න් ඉ ත ඉ ත ම යැ ස් නද කළ වෙද ලි ය න් ලි ය න්

ඊට පිළිතුරු කවිය

219 මි ර ණ සලඹරය නීදි රියස දා ර ණ පා ර ණ පමුවතුළ රඳා රගඹ නා ර ණ තා ර ණ ගුණ සමරජිව ලිපිද නා ර ණ මි ර ණ සලබරය හිමි පවතු පු ර ණ

පත්තායමේ ලේකම් මහතා‍ේග වස් කවියක්.

220 ති සු ල ත් ගොවිඳු දිවයුරු පණිඳුනා ත ය මු සු ල ත් පලග කිවි බුද බරණ බූ ත ය නි ය නෙ ත් සතුර මහසෙන් රුදුරු වා ත ය සි දු හ ත් කෙසර නරදෙටු කරනු ඈ ත ය

පත්තායමේ ලේකම් මහත්මයා ජා ස්ත්රී යෙකුට කී කවිය.

321 සේ ස ඳ වත ගනන තිලමල ලෙස හැ ං ගේ පෑ කො ඳ දන් කැකුළු මුතුපෙල ලෙස අ ං ගේ ලා කො ඳ බැදි වරල මියුරිඳු පිලර ං ගේ ජා ල ද ඔය නාන බුංගුස් කපිත ං ගේ

පත්තායමේ ලේකම් මහත්මයා කී සරදම් කවියක්

222 පෙ ර රැ ස නගා පලහා අන්තිම රා සි නො ව රැ ස එක් ගහක් දසඑක වන රා සි යු ග රැ ස වන් දනෝ සිව් රැස ගෙන පෑ සි ප ස රැ ස ලෙසින් විකුමෙන් බස් දෙති වා සි

බරණ ගණිතයාගේ වැ‍ඩකාරයෙක් නැතිවී ගියට කී කවිය.

223 අ ම ක ර තු ටේ නොදෙමැයි හට ගණප ති ය දි ය ක ර ව ටේ ආගජබරනුව නැ ති ය රි සි වි ල ස ටෙ මුලකුරු දෙවනුව නැ ති ය ය ස ක ර ර ටේ පවසති ඔබගේ තු ති ය

බරණ ගණිතයාගේ වස් කවියක්.

224 බ හි ණ ජලය මෙන් සියොගත ඇදි ය න් න ගි ණ ගහෙන් උගුලේ උල ඇනී ය න් බ හි ණ බැම්ම වලහැරපට කැඩී ය න් කෙ මි ණි ගත් හොර හතරට පැලී ය න් දෙවෙනි කාණ්ඩය 39

  එක්තරා අදිකාරම් කෙනෙක් නෙලන ස්ත්රීනන් දැක කී කවියක්.

225 ඔයක මහිම බලවන් ගී දෙව ං ගී ලියක මහිම බල ගෝමර අන ං ගී දහසක් දෙනා යන මාවත නොසැ ං ගී කොකු පලා නෙලන ලිය ‍කව්ද න ං ගී

ඊට ඒ ස්ත්රීලන්ගෙන් එක් කෙනෙක් කි පිළිතුරු කවිය.

226 ස ක ල මොප්පු ගොයිගේ අප්පුවේ තො පී වි ක ල වූ නමුත් දැක අපව මද කි පී ස ක ල දන විසින් හල නිකොලයයි රු පී බොක ල වෙල උපන් පදු ‍අඟනෝය අ පී

එක්තරා ආරච්චි කෙනෙක් මව්ගේ මරණයට කී කවි.

237 ගො ර තර තද දුකින් උසුලන මෙදුක අ නේ ක ර දර විඳ දෙමින් කිරි පෙව් මෑණිය නේ පෙ ර කළ මගෙ පවින් දුරු රටට පැමුණු නේ ප ර ලොව යන දිනේ දැකගන්නට නොලැබු නේ

228 දෙ සි ත ය නොව සිතින් එක ගුණ වඩාගෙ නේ ම සි ත ය නුඹ නමට තද දුක් බෝය අ නේ තෙ සි ත ය පහදවා මම කළ පින් රැසි නේ තු සි ත ය දිව සැපත විදපන් මෑනිය නේ

229 ලි ප ත න මි න් මිසිනේ එකතු කරද ර තැ ප ගි නි මෙ න් කෙලෙස පසුවෙමි නිලන්ත ර කැ ප ව ‍ස යෙ න් ම කරදෙන කුසලින් පව ර සැ ප වි ඳ ප න් පරනෙර්මිත එසුර පු ර

230 තො ස වි ත් න ය මා කරඳුන් පින් ද ක් සේ තො ස වි ත් ත ය ඇතිමුත් නොවිදම දු ක්‍ සේ බැ ස නෙ ර් ත ය කරණ සුරගණ දැක නී ස් සේ වි ය ව ර් න ය සැප විද පලයන් මො ක් සේ

කොග්ගල ධම්මතිලක යතිදුන් ජෝන් පෙරේරා උන්නැහේව ලියා යැව් ලිය‍මනේ පිටකවි.

231 සි රි ස ර වසන මිපාරවනතුරු ස ර පැ ණ ස ර සරණ හෙළසරරැඳි ‍ෙකාළොම්පු ර ස ර ස ර ජෝන් පෙරෙර‍සා නමැති මැතිව ර පි පි ස ර දිලේ පිරිසිදු ගුණයුත් නිත ර

232 බෝ ස ත තතු දැනෙන නැණයුතු සුපස න් න කා ක ත මුව පියුම් ගැබ තුළ වැඩ ඉ න් න ‍මා ඉ ත ජෝන් පෙරෙරා මැතිඳුට මෙ න් න මේ ප ත ආයුබෝවන් කියමින් දෙ න් න

ශ්රීම වික්රෝම රාජසිංහ රජ කැලෑ කෝරාලට කී කවිය.

233 ත ඹ ර න් පුබුදුවන තුරු ලොව සිය ල් ලේ සැ ව් ලො ත් තුරග හඬලති එම ඇසි ල් ලේ ඔ හො ම ත් නිදි මොකද දැන් ඔය තුරු ල් ලේ හ ඬ ව ත් නෑසුනිද තිබු මුර වෙඩි ල් ලේ 40 කව් සඟරාව

ඊට කෝරාල කී පිළිතුරු කවිය.

234 හ ඹ ර ලො ල් ල පෙර දින රජ සිය පැර දි අ ඳු ර වැ ල් ල වම තැන තැන සියොලග දි පෙ ර නැ ල වි ල් ල රජ සය බිසව සැප වි දි මු ර වෙ ඩි ල් ල ඇසුනම තව මොකද නි දී

අනියෙල් වෙදරාලගේ බලු පැටවෙක් කෙනෙක් මැරුවාට කී කවි.

235 ද රු වෙ ක් ලෙසට ඇතීකළ මගෙ බලුපැටි යා බො රු ව ක් නොවෙයි මැරුවේ උගෙ හිත දැඩි යා ව රු ව ක් යන්ට ඉස්සර ඌවත් නොති යා ම රු වෙ ක් ගොසින් උදුරායනු උගෙ පැටි යා

235 බ ල් ලා මරා දැම්මේ මොනල පාඩුව ට ඉ ල් ලා ගන්ට යනවද අඹුව දිගෙ ට එ ල් ලා වෙන්ට ලගමයි මරුවා ඌ ට අ ල් ලා ගණික් යමරජ ඌ ඔබ ලග ට

නොම්මා වෙදරාලගේ ඌරුපැටවෙක් සොරගෙණ ගියාට කී කවි.

237 ආ ද ‍ර යෙන් අති කළ මගෙ ඌරු පැ ටි යෝ ද ර කමකි හොරකම් කර කාපු හැ ටි මේ ක ර මෙදිය තුන්ලොව දෙවිදු නැති හැ ටි ඌ මැ රු වොත් දෙවියෙක් තුන්ලොවම ව ටි

238 වා රු නැද්ද දෙවතා සුරිඳුනි ඔබ ට මා රු බල බලා මුන් රට නහනව ට සි රු කොට දුනොත් පහරක් පිටීකර ට ඌ රු හොර විසේසයි සුරඳුට පින ට

එක්තාර මුදලිකෙනක් යොන් ලියෙකුට කී කවියක්

239 මා ත ර එගොඩ සිටිනා යොන් ලද සුම ග ඈ ත ට පෙනෙයි මල්කැකුලක් සේම ම ට සි ත ට සිප ගන්ඩ නුදුනොත් මෙමා හ ට දෑ ත ට රනෙක මුදු තනවා ලමි අත ට

ඊට යොනා කී පිළිතුරු කවිය.

240 පා ය න ඉ රු ර න් න වත සොමි ලඳු න් නේ මෝර න ත න ර ත් න කඳුලෙන් තෙමෙ න් නේ මා ඇ ර ම න ර ත් න අන් තැන නොය න් නේ මා ත ර ගු න ර ත් න නෝනව එව න් නේ

එක්තරා අවිවාහක ස්ත්රිුයක් ගොනුන්ගේ කරේ ඇගේ ඔහොරිපට දමා බැදගෙන එන අතර ගොණා අකීකරුව රෙද්දත් ඇඳගෙණ දුවනවා, ඒ ස්ත්රිැය ගෙනියන්ඩ උන් පුරුෂයා දැක කී කවිය.

141 න මි න් සොඳ නමයි පුපුලේ වෙලේ න මා රැ නෙ න් රෙදි පොටක් ලොනුගේ කරේ ද මා වෙ නි න් කෙනෙක් නොකරයි ඔය මෝඩක මා ක තෙ ක් අදිකනා පුපුලේ වෙලේ ද මා


දෙවෙනි කාණ්ඩය 41

ඊට පිළිතුරු වශයෙන් ඒ ස්ත්රිදය කී කවිය.

242 ඇත කොතනත් ලදු පදිනා උන්සි ල් ලා අත ‍වැරදුම් කට වැරදුම් නොගනි ල් ලා වෙනින් දෙයක් ඇත්නම් විමසාග ල් ලා වත ඉරුනා විතරකි අම්මා ප ල් ලා

අලුයම පිබිදුනාවූ පොඩිනමක් මිදුල අතුගාමින් සිට මේ කවිය කිය.

243 සූ රි ය සුනෙර වට දෙවරක් ගියා දෝ කා රි ය පදින රත ඇත ඉගුලුනා දෝ වී රි ය පනිඳු මග රැකවල් කළා දෝ සූ රි ය උදානූනේ එම නිසා දෝ

එය අසා සැතපී උන්නාවු ලොකනම කි පිළිතුරු කවිය.

244 සූ රි ය සු‍නෙර වට දෙවරක් ගියෙත් නැ ත කා රි ය පදින රත ඇන ඉගු‍ලුනෙත් නැ ත වී රි ය පනිඳු මග රකැවල් කළෙත් නැ ත සූ රි ය උදාවෙන්නට තුන් පැයක් ඇ ත

බෙන්තොට ඇල්බට් ද සිල්වා නෑමට එන ස්ත්රීකන් දැක අළුත්ගමදී කී කවි දෙකක්.

245 දි මු ත් මිණි බරණ ලා සිරි පා න් න ට ය ලි ත් සෙ ඳ සබන් ගෙණ ඇග ගා න් න ට අ ලු ත් ගම ලඳුන් එන රග නා න් න ට දු ‍ෙටා ත් සකි බැරිය මට නන් වා න් න ට

246 පා න සිරි අලුත්ගම සිට පරසි ද් ද ගා න ගත කොකුම් ඈ ගෙණැවිත් ලු ද් ද පී න පියයුරන් බැඳ ඇද දියරෙ ද් ද නා න ඔය අගන මදනගෙ දුවව ද් ද

ඉද්දමල්ගොඩ කුමාරිහාමිව රජගෙදරදි දැක තෙල්වත්තේ ඒබ්රාහම් සොවිසා වෙද මහත්මයා කී කවි.

247 ව ර ර න් ගැබ මවා රුව එ නමිකර වැ ඩ සු ර ඹු න් පරදනා ලෙස දුනි උදුල තු ඩ තු ර ගු න් රිය අරාගිය ලැබ ඉසුරු දි ඩ පෙ ර පි න් කර කුමරි දුටි ඉද්දමල් ගො ඩ

248 දි ගු නි ල් වරල සිකීපිල් බැම පතනි ඹ ර නො වි ල් සවන් යුගතොල් දිසි පලබි ඹ සි සි දු ල් උවන තුගුතුල් තන රණකු ඹ ම න ක ල් කුමරි බුවිපල් ලග උනී සම් බ

249 ව ත ස ර ත් බි ඹ සඳ ගහන රණකු ස දෙ ත න යු ත් කු ඹ ගජ ලියසෙ සැරප ස සි ත ලෙ සි න් ර ඹ රණ ඇඳි මෙ ලිය ලෙ ස කො ත න ව ත් ස ඹ නූනෙමි වෙන දිගැ ස



42 කව් සඟරාව

250 පු න් ස ඳ ව ත ග නා දිගුකෙස ඉ ග ප ටු ව න න් සෙ ද බ ර න නා හැඳි‍ගන නොකිලි ටු ව වෙ න් ප ද සු ර ග නා යුරු සුරරද කැ ටු ව සෙ න් ම ද සි තු පි නා ගිය කුමරිය දි ටු ව

බද්දේගම රාලහාමිගේ ප්ර්බන්ධතයක්.

251 ර ණ ‍රස ලෙසට එකගව දවසැරිය න් ඩ ගෙ න බොරුව වදන පවසා සිත් බිඳුව න් ඩ සෙ න හය ඇති දෙදෙනෙක් වෙන්කළ උ න් ඩ වෙ න දෙය කිය පියොබ‍ඳෙ මට දැනග න් ඩ

ඊට දිසානායක කිවිඳුන් කී පිළිතුරු කවිය.

252 දෙදෙනෙකු වෙන්කරපු සතහට යම් කලෙ ක උදවියකට කෙනෙක් නැත නොලැබුනු ගේ ක විඳවිඳ කුසගිනිව රක ඉඳි අගුවේ ක සෙද ගොස් වැටෙයි තද දුක් ඇති දුගිතියෙ ක

අන්ද්රි්ස් ගුරුන්නාන්සේගේ ප්රගබන්ධයක්.

253 ස ත් දි න තු රේ කොරගහ පියවරට යෙ දී ව ත් ස ස ද රේ රණ මිනි බරණින් සුසැ දි ප ත් අ ම පු රේ අඟනෝ දෙව් විමන් වා දී ය ත් ම මි තු රේ දැක සැනසෙනු බැරි මග දී

ඊට කොටඹේ ආරච්චි මහතා දුන් පිළිතුර.

254 ල ඳු න් කොළඹ රුව ඇතිකොට මනන න් ද ස ඳු න් කොකුම් පිනිදිය ඇඟ ගාමි න් ද ඇ ඳු ම් ඉවත්කලි පෙර සඟයා මෙ න් ද ල ඳු න් යන අසර නිදි නොවේ ම න් ද

‍වැලිතොට පුෂ්පාරාමයෙහි වැඩවසන ඤාණතිලක නායක ස්වාමිපාදයන් විසින් ලියමනක පිට ලියා යැව් කවියක්

255 තු ල් ගුරු නැතින් දෙරනට පැමිණි සසොබ න ත ල් බඹ මුම උරන සිරිසඳ නිති වස න ඇ ල් බට් මා මිතුරුසද දකිමින් ගොසි න ක ල් නොසවා මෙ පත අතවැසිය දුන මැ න

ඊට ඇල්බට් සිල්වා යැව් ලියමනේ පිට කවිය.

256 ද න නැතැතී වැලිතොට වගැ මි තු රු ම න සතොස වඩන යහසිනි කොඳ මි තු රු නැ න තිලක බිදන් යති ‍සඳහට මි තු රු දු න මැන මේ පත පදසර වැඳ මි තු රු

ගල්කෙම් නම් විහ‍ාරයට පැමුණන සඞ්ඝයා නමකට කොරසැඩි පිගානක දානය ‍දුන්නට කී කවිය.

257 පි න් බෙලෙන් ලැබුනත් සිරිවත් අනෙ කා පු න් සොමිවන් සගගණ වසනා නොයෙ කා න න් රට පසිඳු ගල්කෙමි නම් විහාරෙ කා ද න් දෙතී දැනට කොරසැඩි මහ පිගාන කා දෙවෙනි කාණ්ඩය 43

පුයිඅප්පුගේ අඹුවට දොඩන්කන්දේ අප්පු ලියා එව් කවිය.

258 දැ න ට කලක් සිට ‍කලොනෝන නුඹ දු ට මෙ ම ට උදක් වද දෙයි මදනා රෑ ට හි මි ට හොරෙන් නුඹ හා සමග විසුම ට මෙ ම ට හිතක් හිතුනා කොහොමද ඊ ට

ඊට පුයිඅප්පුගේ අඹුව ලියා එව් පිළිතුරු කවිය

259 අ ස තො ත් කියමි මිතුරේ උපමා ඊ ට වෙ තැ වි ත් සුර බෝතලයන් ගෙන රෑ ට නි දි ග ත් විට මහිමි බී මත්වි හොඳ ට නු ඹ සි ත් ‍ ලෙසට විසුමට හැකි තුන්යම ට

කහහේන්ගොඩ විදානේ ආරච්ච්ගේ ස්ත්රීල අසනීපයෙන් නිදාගෙන පුරුෂයාට කී කවිය.

260 ඉ ද් ද ර පැදුරක් එ ලා න ස ද් ද ඇතුව කෙදිරි ගා න වැ ද් ද නොගෙන ආහර පා න සි ද් ද උනේ නහින මා න

කහහේ‍න්ගොඩ විදානේ ආරච්ච්රාල මහලු වයසේදි අසල්ගේක තරුණියෙකුට කී කවිය.

261 දු ර ව න් කතර හිට ඇවිදන වැටි ච්ච ම සු රු ව න් ඇග දිරාලා නාකි වෙ ච්ච ම හ රි ය න් කඩමාලු ඇඳලා දිර ච්ච ම ති රි ග න් ගැණු අප දිටුවාම ඔ ච්ච ම

සුටි නමැති රෙඩී ස්ත්රීනයෙකු කෙනෙක් කී කවි

262 ද ව ස නි ල් ගහගෙ පිය පැමිනි නිකස ල ති ද ස ක ල් දිනා බට ලි‍යසෙ විහත ල පි ය ස හ ල් වනුරෙ තේවත්තේ අස ල දි ගැ ස සෙ ල් ලමට වින් සිටි රෙඩි කැ ල

263 අ ටි ය සිසි උවන දෙඅදර රතුපු ල් ල පැ ටි ය හස යුවල තනැ සකයුරු බෙ ල් ල තැ ටි ය කරවා නැටුව රතු රොඩී කෙ ල් ල ව ටි ය මසු කෙලක් කරගත්තොත් මෙ ල් ල

264 පැ ටි ග ත කනක නෙතු යුවල නිලුපු ලී ගැ ටී ත න තිසර තු‍ඩ ගෙවී සිරිසි ලී සු ටී න ම් දැරූ රතු කෙල්ල හුලව ලී බු ටී ක ම් ඉඳිනට ඇට නොම ඇ ලී





44 කව් සඟරාව

265 දි ව් දි ව් දි ව් පා දිවමනු බඹුන්ගෙ මොහඳුර වි ද මු දි ව් දි ව් දි ව් තුරුවන් මුනි රජුන් වෙතෙහි මනන ද මු දි ව් දි ව් දි ව තුරුපිළි බිඹුවන් මේ දිව් මුනි පුද ද මූ දි ව් දි ව් දි ව් ඇස් ලැබැමීන් නිවන් යමින් දුක්මු ද මූ*

දිව්, පිහිටුව; දිව්, නිර්වානණ නමැති; දිව්. ප්රහදිපය; පා, ප්රවකාශ කොට, දිවමනු බඹුන්ගෙ, දිව්ය් මනුෂ්යව බ්රිහ්මයන්ගේ, මොහදුර, මොහ නමැති අන්ධිකාරය; විදමු, විවංසනයකළාවූ; දිව් දිව්, දිවයිනක් දිවයිනක් පැසැ; දිව්තුරුවන්. පහන්රුකක් වැනිවූ; මුණි රජුන්වෙනෙහි, මුනීන්ර්යිනයායන්වහන්සේ කෙරෙහි; මනනදමු, සිත සතුටුකරමු; දිව්, දෙවියන්ගේ; තුරුබිළිබිඹුවන්, තාරකා ප්රහතිබිම්බාකාරවූ; මේ දිව්, මේ පහනින්; මුණි, සර්වතඥයන්වහන්සේ, පුදමු, පූජාකරමු; මන්, මේ පූජාව කරණකොටගෙන; දිව් දිව්, ජිවිතයෙක් ජිවිතයෙක්හි, දිව් ඇස් ලැබැ, දිව්යටඅක්ෂි ලාභිම හෙවත්’ දිව්යකඥාණය ලැබ; නිවන් යමින්, නිර්වාමණයට ගමන්කරමින්, දුක් මුදමු, දුඃඛ මෝචනයකරමු ‘හෙවත්’ දුකින් මිදෙමු.

කනුල්මුදෙනි වෙහෙර විසූ කිරමධම්මාරාම යතිතුමන් විසින් ශ්රීනපාදේ නායක ධුරය දැරූ මෙධඞ්කර තෙරුන්ට යවන ලද කව් පංතියක්

266 ත ද ත ද තෙ ද යු තු ස ඳ න ඳ ලෙ ද දිනි දු යැ ද ය ද බ ඳ ම න න ද ස ද ස ද දුමි දු වි ද වි ද ර ද සැ ප ස ද ලෙ ද ලෙ ද සිර දු සි ද බි ඳ ස ඳ රී පු ම ද න ඳ සෙ ද යති දූ

267 පි නි පා බරණ සහ දෙන අම සි රි ස ර ණ පි නි පා වදන පැනසර ලද සි රි ස ර ණ පි නි පා සුපිරිසිදු ගුණ හිමි සි රි ස ර ණ පි නි පා කෙරෙමි බැඳ මුඳුනත සි රි ස ර ණ

268 සි රි පා අනත කර පෙළහර ගිය ස ර ණ සි රි පා තෙදිය මත සැදු හැර බුදු ස ර ණ සි රි පා නොකළ හිමි ඔබ මිස නැත ස ර ණ සි රි පා වඳිමි වන ලෙස මට පිළි ස ර ණ

269

නෙදන කොද පොබවමින් සහතුරු සමක රැදු සැසැන කමාවන් නෙදන හට දෙන තිලින සුරමිණි ඇයුරු සිරි නොදහත කමාවන් නෙදන දන පිරි පවර සිමීදුනි කුළුණු කිරි දෙන ලොව කමාවන් නෙදන කළ මෙම කව්ගි වරදැත නොගෙන එවරද හැර කමාවන්


* මේ කවිය, කතළුවේ පූර්වා රාම විහාරාධිවාසි පෙමානන්දි ස්ථවිරය්න වහන්සේ පහන් පූජාව ගැන බ්රතබන්ධ කරණ ලදි. - (තුන්වෙනි කාණ්ඩය හා සම්බන්ධහයි) :-

"https://si.wikibooks.org/w/index.php?title=කව්_සඟරාව_-_ii&oldid=5801" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි