Jump to content

කාංචි කථාව

Wikibooks වෙතින්

කාංචි කථාව

[සංස්කරණය]

1.
තෙරුවනට වැඳ සි ට
මුරුන් යැද ලෙව් රකින ට
ගුරු දෙගුරු ගරුකො ට
කරුණු ගත්තේ දෙමළළුළු

2.
සෙත් දෙත්වා දොළො ස්
ඇස් දළැස් දෙදහස් ඇ ස්
අට ඇස් සහස් ඇ ස්
මෙපස්මුරු ‍ලෝබල ඇස්ලෙ ස්

3.
වයසින් වැඩි අය ට
සඟ සතරදත් පඬින ට
නැණ ඇතයි පරක ට
කො බාලයන්හට නැද්ද කිසි වි ට


4.
දඹදිව්තල පව ර
පඬිනම් පුරෙහි ගරුත ර
පාඬිනම් මනහ ර
වීය නරනිඳු තුමෙක් අතර ර

5.
තෙද රිවිකුල පඬිරජ මනනදෙ හී
සි ඳ රුපු මුළුලෙව්නට සිතලොබෙ හී
න ද සලතුරු ගොස ඇති පඬිපුරෙ හී
වි ඳ විඳ සිරිසැප රජකළ ස‍ඳෙ හී

6.
සපන් වෙමින් දියතට නායක
දෙපන් සියක් රජඟනහට නායක
රුවින් උද්ල සුරඟනවන් නායක
උතුම් වෙමින් බිසවක් ඇත නායක

7.
විරා ජිතව මන’දන සලෙලුන් බැ ඳ
පුරා ඉතිරි රුසිරෙන් ගත සිරිකො ඳ
අරා ළමද සුදඅත් වැද පඬිව ඳ
සරා රතිසෙ දෙදෙනමා වැජඹෙන ස ඳ

8. මදකු ත් තෙද අඩු‍නොව දිනි ඳා වූ
යසසු ත් සැම සතහට දිනි ඳා වූ
බියකු ත් නොව සිට සිරිවින් ඳා වූ
දුවකු ත් විය පඬි නිරිඳුට දා වූ

9. පි න් සරු රජදුව වැඩිසඳ මනමෙ න
උ න් දිගු වරළස නිල්ගන කුළ මෙ න
ර න් රුව වැනිගත රුසිරෙන් හැමදි න
පු න් සඳමෙන් බබළයි වත සෝබ න


(2) 10. එ සු ර න් ලෙස රුසිරෙන් සිරිම ත් තෝ
ස ර ඹි න් සුරරුපු වැලස සම ත් තෝ
උ රයෙන් උර ගැවසී සිටග ත් තෝ
ස ම ගි න් නිමනොකළැකි කඩුගත් තෝ

11. සිත ලොල්ලා කර පඬිනරනිඳු ස ඳ
කර ලොල්ලා සුරඟනවන් මනන ඳ
වෙන කල්ලා බස්නොඅසන මෙන්සො ඳ
රැක වල්ලා කුමරිය ඉන්දු ස ඳ

12. කෝංචි කර රුපුහට මදවිරි දූ
ලාං චි නොමවම කුලයට පසි දු
මාං චි තමකුයට රුපු විරි දු
කාං චි පුර නිරි‍ඳෙක් විය පසි ඳු

13. දිලි රු වි නේ යුත් කාංචිරජ සො ඳ
සිරි ම ති නේ අන් රුපු නිරිඳුන් සි ඳ
කර සි ති නේ නිතිසැපතින් බෝලෙ ඳ
නැති බැවිනේ රජබිසවක් උන්ස ඳ

14. සොබන පසිඳු පඬිරජුගේ දුව වේ
රු වි න උදුල කුලඹර පුන්සඳ වේ
ම ද න ලියෙව් රුසිරෙන් අගපත් වේ
ඉ ඳි න එබව අසමින් නිස්සඹූ වේ

15. ද න් වා හැර පඬිනිරිඳුට මෙලෙසි න
ම න් වා සය කරනා ලෙස හැමදි න
පෙ න් වා යස රජමගුලක් කරමි න
ගෙ න් වා රජසිරි විඳිමැයි සිතමි න

16. සොබමන් කාංචි නරනිඳු එමවි ට
බ මු ණ න් තමවෙත ගෙන්නා විගස ට
ලි ය මි න් හසුනක් පඬිනරනිඳුහ ට
දෙ ව මින් අදරින් යැවි පඬිනුවර ට

17. ම න් තුටුකර ගිය බමුණන් එමවි ට
පි න් සරු පඬිරජ මැදුරට වැදසි ට
උ න් ගෙනගියසුන් දීලා නමකො ට
දැ න් වූ සඳ රිවිකුල පඬිනිරිඳු ට
(3) 18. උ නා හසුන් බලමින් නොවලසි නා
ත නා තිබූ එහි සැමතතු හැඳි නා
වෙනා අනික් රජකුලයක් වෙති නා
ගෙනා සරණ ඉඳුවයි කිය ගොසි නා

19. ල ප නොමවැකිසඳ වන් අප දූස ඳ අ ප බෑනන්ඩිට විවාකරන ලෙ ඳ සැප ලෙස වැස ඉඳිනේයයි කීස ඳ එ ප වත් බමුණෝකිව් සියපුරවැ ද

20. සොබන කාංචිය රජු මනරා ගේ ත දි න සැරය වදිමින් සම රා ගේ වි ඳි න සිරි සැපතින් අනුරා ගේ ම ද න කමත් වැඩිවිය මත්වේ ගේ

21. දි ම විරෝදය කරකී පඬිව ද පේම විරෝදය කාංචි රජ සො ඳ මි න විරෝදය සිත්කර කොඩි බැ ද කාම විරෝදය සිත්වී දුක්වැ ද

22. වැඩි කරවන මීසැර පසර ත් වී කොඩි බැඳලන විරිදුන් ජයල ත් වී එඩි හරිනට මද යුදයට ප ත් වී පඬි දුව උදෙසා ආලය ප ත් වී

23. යහ තින් සැමකට යුතු ඇති ලී ලා කර මින් රට රකිනා ලොස ලොබ ලා ඇමතින් හට පාවාදී එක ලා මම එන් නෙමි ටික දිනකින් කිය ලා

24. පි න් සරු ‍කාංචි නරනිඳු එමවි ට උ න් රජ වෙස්හුර වෙළ‍ඳෙකු විලස ට මං පනසක් ගව්දුර රට පසුකො ට ව න් සඳ රිවිකුල පඬිරජ නුවර ට

25. මෙලෙස ගොසින් රජු ඇවිදිම පුරව ට අ ල ස ‍වෙමින් වියො දුක්වැද නොමතු ට නොලස ව පුර හිදිනා ලෙස තුටු කො ට පි වි ස ගොසින් තරහල් දෙටු ‍ගෙදර ට (4) 26. බෝවෙමි බස අස තරහල් සහතු ට නා වෙමි මෙතුවක්කල් තොප පුරය ට කී වෙමි අතිතතු නොමගන් බොරුව ට ආ වෙමි කාවෙරි පුර පටුනේ සි ට

27. ර ව ට වමින් ඒ වෙළඳ මනන ද ස තු ට වෙමින් ගොස් දැක තරහල් ල ඳ ක ප ට සිතක් මාහට නොකියන් සො ඳ දි වු ට දඅනොත් නම පවසමි කී ස ඳ

28. එ බ ස අසා තරහල් මන නදි නේ නොලස තමන් සිතකර සෙනෙහසි නේ අ ල ස වෙමින් බස් නොකියන බැවි නේ මෙලෙස සුරන්ගැන දිවුරූ සඳි නේ

29. ප ව ර උදුල ඒ කාංචි නරව ර එ පු ර එරජ සිරිවිඳ ලෙස පුවත ර වි ත ර එ පඬිරජ දුවහට ලොබක ර මෙපුර වනිමි කිවු විඳ දුක් නොවිත ර

30. ළං නොව පියයුරු නොවමුව මී බි ඉන් යුදයට එයි මදරද පැල ඹි පින් සර පඬි නරනිඳු දුව නොලැ බි දැන් ඉදිනෙම් කී මෙදුකින් පැල ඹි

31. එබ සට තරහල් දෙටුලද සහතු ට විග සට කුමරිය හට මේ කියන ට බවනට නොවලස යන ලෙස කරතු ට ගමනට නික්මී දෙදෙනම යන වි ට

32. දු න් නා රසබස් තරහල් දෙටුල ඳ ය න් නා උන්පසු තරහල් ලුහුබැ ඳ ප න් නා ගොස් වෙළඳුන් දැක මනන ද ‍ගෙන්නා නැවතත් තම විමනත ඉ ඳ

33. එසඳ අසා තරහල් දෙටු සිරිස ර පබඳ උදුල රජ උතුමනි ගරුත ර මෙසඳ දුනොත් මම කුමරිය අතුක ර ලැබෙද කුමන දෙය හිමි මා හට ති ර (5) 34. ල ප ලෙස නොමවන නරනිඳු සඳ වා සැ ප ලෙස එබසට රසබස්කී වා අ ප දැන් කීලෙස තොප සිදු කෙරු වා තොප හට දෙමි මසුරන් ගොඩකර වා

35. මෙලෙස දෙදෙන කියමින් සිත්තුටු කො ට සතොස වෙමින් තමවෙත හිඳුවා සි ට අ ල ස නොවම අඬු මිටිදි සුරත ට පි වි ස ස‍ඳෙහි දෙදෙනම ගොස් රජ ගෙ ට

36. ඉ ඳ උන් යනදොර වාසල් ප ඩියේ ත ද රැකවල් සේ සිටියෝ දැ ඩියේ ල ද වර තොපමිස නොයදෙයි වැ ඩියේ අ ද දින කිම දෙදෙනෙක් යනු එ ඩියේ

37. සන් තොසවී අස රැකවල් ගුණබ ඳ පින් සරු පරසිදු මදුරපුරේ ඉ ඳ දැන් අප ලොබබැදි ඇවිදින් මෙමස ඳ මුන් මාගේ සොහොයුරෙකැයි කී හිමි ස ඳ

38. ඇ වි ද මුහුදු දියපිට මුළු දෙර නා ස බ ඳ මැණික්ගෙන සිංහල දෙසි නා ප බ ද මෙරජ බිසවට දෙන ලෙසි නා මෙසඳ ආවෙ අගබිසවගේ බසි නා

39. මෙලෙස දොඩන බස‍’සා රැකවල් බ ඩ අ ල ස නොවී සිත් නොකොට අඩාද ඩ සතොස වෙමින් ගොස් කරනා ලෙස වැ ඩ නොලස අසා ඇරියේ යන්නට ඉ ඩ

40. බැ ස ලා රජ විමනත සිතු ලා ගේ පෙනිලා කුමරිට වැඩකරු ලා ගේ දෙ‍ාඩලා බස් බෝකර අනුරා ගේ දැ කලා ළැම උණූවිය දෙදෙනා ගේ

41. නොලසින් රජකුමරිය බැති නේ යා රජෙ කුන් මින අනිකෙකු නොව නේ යා නි ස කි න් ඇගෙ සිත කුල්මතී නේ යා ව ඩ මි න් සිත අනුරාගෙසෙ නේ යා (6) 42. දු ල වා දැනගන්නා ලෙස පැහැදු ල් ලෙලවා සිත් නොමහිඳ විමනත තු ල් බ ල වා සිත පිරියෙන් නොහැරමක ල් එ ල වා රැකවල් ගෙන්නා තරහ ල්

43. ස බ ඳ මබස අස තරහල් දෙ ටුවා අ බ ඳ අයසෙ සුරපුරයෙන් බ ටුවා ප බ ඳ කෙනෙක් නැත්තෙන් වෙන දු ටුවා ක වු ද ‍අනික් අය නුබ ආ කැ ටුවා

44. ලොල් කර කුමරිය එ තෙපුල් ඇසු ස ඳ ක ල් බඳ සිත් දැන දෙදෙනම එමස ඳ ග ල් මිණි අබරණ විමසුම් නිපුණ ඳ ම ල් බෑ කෙනෙකැයි ඔහුමට කිස ඳ

45. එතෙපුල් ඇසු කුමරිය සිතු වික ලා තර හල් ලිය බවනට ‍ෙගන්නා ලා මන කල් පියබස් පිනවා ලා එතෙපුල් විමසා බැලු මෙම ලී ලා

46. ලොල් සිත් කර පැවසූ බස් නිස ලේ දු ල් වත් වම කදුලැලි පිස කොපු ලේ අ ල් පත් නැති මගෙ වදනය විපු ලේ කුල් මත් විය ඔහු දැකලා ආ ලේ

47. උන් සිත දුක්වැද උන්බව දකිමි න මන් තොස කරවන රජදුව එකහි න දැන් අපතී බස් නොකියව් අන්තැ න උන් නම් කාංචි රජුයයි කීතැ න

48. ජෝඩු කරන අපි සඳලෙස පා යේ ජෝඩු කරන බව නොසිත අ පා යේ පා ඩු විටක සිත් අතක නො පා යේ කූ ඩ‍ු කරන ලෙස කවර උපා පා යේ

49. අ ම න ඔබගෙ පියරජ ගුණ මෙයි නේ නි ම න මෙතතු අද කෙලෙසද මෙයි නේ ස ම න කරමි ඔබ දෙදෙන මවිසි නේ කු ම න දෙයද අපහට දෙනු එගැ ‍නේ

(7) 50. රු වි න උදුල කුමරිය දැක දෙ න් නා සොබන පසිදු රජ සිතු ‍ලොබව න් නා දෙදෙන ගෙ සිත එකසිත් ලෙස ව න් නා ඇ ඳි න නොගෙන කුල්මත්විය දෙ න් නා

51. එ න් ඩ එරජ පින් මතුවන බැවි නේ දෙන්ඩ බිසව සිරිමත්වන ලොබි නේ ව න් ඩ රුදුරු සොර සිත් අඟවමි නේ එ න් ඩ කියා රසබස් දුන්සඳි නේ

52. දු න් නු එමව්පිය සදවා පෙරදි න පෙන්නු තමා රුව බැබළුම් වන මෙ න උ න් නු එතරහල් ලියහට අදරි න දු න් නු ව ගලවා අතකර අබර න

53. බ සි න් කුමරි තොස්වඩා නොහැර ම මෙදන් ඔබගෙ සිත දුරුකර දුක්හැ ම සොඳින් රාජසිරි විදිනසෙ කරපෙ ම අ දි න් එසත් වෙනිදා සලසමි ම ම

54. මෙයා තෙපුල් පවසා තරහල් ල ඳ අ යා පතක් නොවනා ලෙස රජ ල ඳ ද යා කරම ඉදුවා සිත ලොබ බැ ඳ කි යා මෙලෙස ගෙට ගියාය එම ස ඳ

55. එ ප වත් ඇසු තරහල් විකලා වේ සැප විඳිනට රජු නිතිනි ලොලා වේ අ ප මහරජ දනිනම් මෙනියා වේ අ ප හිස් සිඳුවාලති නුමුලා වේ

56. තුංගා රජ දුව උපතකි නේ යා පංගා ඩම් කළහොත් සොදි නේ යා සංගා ගෙනවිත් දෙමි මෙදි නේ යා රංගා වතගෙන ගත සිටි නේ යා

57. ත ම ගෙට වැද ‍නොසවි තරහ ල් ලා එ ම මසුරන් රැසකුත් ගෙන ඉ ල් ලා නි ම කරනා ලෙස දිප ගොඩැ ල් ලා එ ම බලමින් උන්නේ නොව මෙ ල් ලා

58. සො බ න පසිඳු ඉසිවර රුව මුදු නේ සො දි න එසිව්කොව යිවරජ රුවි නේ සො බ න පසිඳු සිරිකත රුව තිබු නේ පෙ මි න තමා සිතුලෙස සලසමි නේ



(8) 59. ම නා ගුණැති තරහල් දෙටු නොලයි න වෙනා කෙනෙකු ඇතිබව සැඟවීගෙ න ද නා කිසිවෙකුට නොපෙනෙන විලසි න ත නා පාන්කන්දක් සිත විලසි න

60. පෙ මි නා සිත්ගෙන තරහල් මනන ඳ සො බ නා කාංචි රජු කැඳවා සො ඳ වි ඳි නා රජසිරි සැපසලන ලෙ ඳ ඉ දි නා ලෙස ගොස්කී ඇතුළත වැ ද

61. තො සා සිතින් තරහල් දෙටු එමවි ට ව සා යතුරු රජු එහිතුළලා සි ට ක සා වතක් ගෙන වසා එමතු පි ට ල සා නොවම ගෙන නික්මී රජගෙ ට

62. ප ත් දි හි දා කුල පාඩී රජෙ ක් වී ල ත් ස මු දා උන් සබයට එ ක් වී නෙත් නොනිදා තම ‍කළවැඩ දු ක් වී ස ත් වෙ නි දා ප‍ඬි නිරිඳුට දැ ක් වී

63. ව ලා නොවැකී සඳමෙන් දෙව් රූ පා දු ලා වඩනසඳ කැලුමෙන් තා පා ක ළා වූ එපහන්කන්ද සුරු පා බ ලා තොසව රිවිකුල පඬිබූ පා

64. සි ත තො ස් වන ලෙස තරහලු එම වි ට නො ව ල ස් වම පඬි නරනිඳු වි තු ට සො ම් න ස් වම පැවතීමට සැමවි ට ගෙන ගොස් දෙවතී තමදූ මැදුර ට

65. පෙන්නා දුන්බස් ලෙස තරහල් යැ ද උ න්නා නොමදැන රජ උතුමෙක් සො ඳ දු න්නා පෙර මායම් බස් රජ ල ඳ ගෙන්නා ‍ෙගන කුමරිට දුන්ස ඳ

66. උ න්නා දැකල ලඳ තරහෙලු උපදේ සේ ඉ න්නා තම යහන දිවමල් අතුට ය සේ දෙන්නා සැප විඳින ලෙස සැරසිලා මෙ සේ උ න්නා මෙම සිතා දිසි දෙවඟනක් ලෙ සේ

67. තෙදි න යුත් කාංචිය නිරිඳු මනන දේ ත දි න සැරවිදින මදරදුට බියවැ දේ ලෙසින අමාරස කුමසැපට ලොබ බැ ‍ඳේ ගොසින පඬීකුමරි උන් යහනමත ඉ දේ



(9) 68. රොසින් සිටි අනගහට දෙදෙන බැට දි දී දෙමින් රතිසැපත රතිරාග රැව් දි දී පෙමින් නිතර තරහල් දෙටුව තුති දි දී බොමින් අමා මුවමී තඹර තුඩු දි දී

69. පේනු කර උන්නු තද වියොදුක් ද න් නා වා නු කර ඇවිත් රති කුල්මත් ව න් නා බා නු කර යුදෙන් සිටි මදරද පෙ න් නා පී නු රහස් සයුරේ බැසලා දෙ න් නා

70. සි රි න් පිරි කාංචිය නිරිඳු මත්ක රා තොසින් සැපවිදිති රුතිලෙසට දවසැ රා සොඳින් එලිවෙන්ඩ පළමුවෙන් දිවයු රා ගොසින් පාන්කන්ද ට වැදඉඳිති සො රා

71. රෑ වෙ න තුරා ඉදිමින් පහන තුළ බ ලා ඇසිරෙන වරා සැමදන එළිබසිති ලො ලා රි සි ව න යුරා ඉදිමින් සමගිව නුමු ලා එළි වෙන තුරා ඉදිතිය කරමින් කොම ලා

72. තොසේ කර කාංචිය නිරිඳු හා නො මි න් ය සේ කර විදිනමද සැරය නොවදි මි න් ර සේ අමායුරු සිරි සැපත ලෙස පෙ මි න් මෙ සේ දෙදෙන දවසැර විසු සොරක මි න්

73. ව ත දිසි වමින් කැලුමේ සදිසි සොමි රගි න් සි ත සෙනෙහසින් වෙං නොව දෙදෙන ඉඳ ළඟි න් නෙත නොනි දමින් විඳි සැප අතුරුදන් වෙමි න් ග ත රතු වෙමින් දරු උපතකට ගෙන පට න්

74. වා රා කු රතිඳු රතිලිය දෙදෙනලෙදි න් ආ රා ගත සදිසි සුරලියක ලෙස නදි න් මෝරා කුසයගත සු මැලිව බෝලෙ දි න් පී රා දෙපියයුරු කළුවෙන්ඩ ගති පට න්

75. ස රා රතිලෙසට පෙරසිටි වෙ ළී යේ පු රා තන තිසරපැටියන් තැ ළී යේ නු රා වඩන වත දැක සුදුමැ ළි යේ සොරා බසක් ඇත සිතු රැකව ලී යේ (10) 76. වි ග සි න් ගොසින් වැදලා පඬි නිරිඳු න්ට රුසිරෙන් උදුල හිමි ඔබගේ දුවණි න්ට රු දු ව න් සොරබසක් ඇත සිතු නැලවෙ න්ට සු ප ස න් රජුනි රිවිකුලවිය වැනසෙ න්ට

77. මෙසේ දුන් තෙපුල් අසමින් පඬි එර ඳ බ සේ පෙර දුනිය කාංචි නිරිඳු ස ඳ ල සේ නොවම ඌකළ සතුරු කමලෙ ද මෙසේ කිය රිවිකුල පඬිනිරිඳු ස ඳ

78. නොලසා ‍වම සිතා ඒ නරව රා යේ සරොසා වෙමින් ගියලෙස ළය ඉ රා යේ පි වි සා විමනවැද යන එන සො රා යේ වි ම සා අල්ලවයි කී නරව රා යේ

79. මෙලෙසින නිරිඳු උදහස්වූ කලා යේ නොලසින දිවිගියත් දුක් සිත සිතා යේ පි ට ති න එන සොරෙක් දෝ සැක සිතා යේ ල ව මි න සිටිත රැකවල් ගෙන ඉතා යේ

80. පා න් කන්දෝ ගෙන ආතෙක් පටන්ක ලී සී න් වෙලා ගත සියලඟ වුණේ ඇ ලී මා න් බලන ලෙස රැකවල් ලියෝ ක ලී පා න් කන්දල මුල සමතල කළෝ වැ ලී

81. ප න් නා ගියකලට ගත අඳුරු දිරැ සින් උ න් නා පිටත අඟනක් විමන තුළ ගො සින් දෙන්නා ඉඳනික්මගිය අරුණ දැක ල සින් උ න්නා දුටු පාන්කන්දේ වැදී ගො සින්

82. සැ දී තේව අඟනෝ නික්ම රජුක රා දි දී තෙපුල් නිරිඳුට නැමදකර’ද රා රැ දි ඔබගෙ දූ වෙත උන්නු මනසො රා වැ දී පාන්කන්දේ ඉන්න බව ති රා

83. ඉ ඳ ලා අඳුරු වනතුරු සොරා නොවල සින් ඇ ර ලා පාන්කන්දේ යතුරු බැසල සින් වි ඳ ලා සැපත් කුමරියගෙ යහන තුළ ‍ගො සින් වැ ද ලා පාන්කන්දේ උන්නූ නොවල සින්

(11) 84. දු න් නා එබසගෙන මෙහෙලිය පබ න්දා ප න් නා අපගේ රජකුල සිරිත බි න්දා ද න් නා තරහලුගේ සොර දීප බ න්දා ගෙන්නා එන්ටකී ඒ පඬිනිරි න්දා

85. ලත් රජ අණලෙසා ඇත්ගොව් එපිරිව රා සිත් ලෙස රා පොවා තදවේගවන් ක රා මත් කළ ඇතුනැගී තදහඬිනි සන්ක රා සිත් රොස වඩාගෙන ඒ කුමරිදුන් ක රා

86. දු ල් ලා කරන රජ පරපුර මකා පූ අ ල් ලා එනසෙ රජ විවරණය දී පූ බි ල් ලා උන් පාන්කන්දත් සොයා පූ එ ල් ලා ගෙනගොසින් සබමැද තබා පු

87. ලොබලා වැද උන්නු ගොස් පාන්කඳය ට වි ඳ ලා සිරිසැපත උන් රන්රස ලෙස ට දැ න ලා උපදෙසින් ඇණයතුරු ඇරසි ට වැ දි ලා උන් සොරා ඇරගත්තු එළිය ට

88. පි න් සර කාංචිය නිරිඳුන්ඩ මනක ලා ස න් චල සිතක්වී හිදිලා කටේ කෙ ලා උ න් පෙර විදපු රජසිරි සැපත නොම බ ලා පෙන් කර කැපූ කඳසේ උනිය බිම බ ලා

89. නි ස න් සලව උන් අගමැති මායේ ප ස න් සිතින් රජුවැද කර ක මායේ ව ස න් කර උන්නු රජසිරි කි මායේ අ ස න් කාංචිය රජු මේ ත මායේ

90. ති රා ලෙසම පඬිරජ රොස් වෙලා සිතා ව රා සිත ඇමති කීබස් නොගෙන ඉතා සොරා පැමිණි මොහුගේ රිහියන්ට ඉතා ඉ රා දමන්ට කීගෙන මගුල් ඇ තා

91. මෙ ව් ලා ගිරී ලෙසත දහඩින් රොස් කො ට ‍වෙ ව් ලා දෙරණ එන මගුලැතු දැක නෙත ට අ ව් ලා තද දුකින් පඬිකුමරි ගොස්තු ට රැ ව් ලා අඬා පවසයි මෙසේ ඇතුහ ට

(12) 92. ම ගු ලැතු නුඹේ කුඹුතල මැණික් ඔබ්බ මී දි ගු කළ සොඬ දෙදළ රංබන්දිලා දෙ මී ලොගු ගත අත්දෙපය මිණිගිගිරි පුරව මී ල ගු සිත්වී නොමරාහරු මගේ හි මී

93. සු ව ඳ පැනින් ඔබගත නිති නාවම් මා නි බ ඳ සයං ජාතක බෝජන දෙමි මා ස බ ඳ ත සිත තොසකරවමි සැමදා මා පැහැද පිටතබා අරගනුව හිමිතු මා

94. ච ණ්ඩ ඇතු කුමරිගේ බස රැගෙන සි තු දෙණ්ඩ පහරකි ඇග්ගොව්ට නොවන තු ද ණ්ඩ නමස්කාරෙන් වැද මගුල් ඇ තු ඉ ණ්ඩ කියා තමපිට දුනිය ලෙස සි තු

95. එ ක ල් අගමැතිඳු ගොස් නිරිඳු පදවැ දා වි පු ල් පින්වතෙක් වද කාංචිය ර දා නි ම ල් ඒ තුමාහට ඔබගෙ දූ ස දා ම ගු ල් කර දෙවයිකි කිතුවැඩෙන ලෙ දා

96. සතොසා වෙමින් මැති බස්සා නර පව ර සරො සා වී සිටියමුත් ඒසිත දුරැ ර ස ර සා එක මගුල් හලමෙන් මුළුනුව ර නොලසා තමාගත් දුව දුනි විවාක ර

97. සොබනා කාංචිය නරපවර න න්දේ පෙ මි නා පඬි කුමරිගෙන් සැපත වි න්දේ ත දි නා බසක් වත් නොමබැණ දිනි න්දේ එ දි නා පටන් අගරජ සැපත වි න්දේ

98. රුවි නේ උදුල රිවිකුල පඬිරජ කුම රී නිති නේ පෙරවිදුපු සිරිසැපත ලොබහැ රී ගති නේ සුදුමැලිව ආහාර නොවී පි රී එරුණේ පයෝදර දෙක බාගයක් කි රී

99. පෙරරුති ලෙසට දවසැර නිබදම සතු ට ක රරුති විසූ ආලය අරුපු එමවි ට සි තරුති වුණේ මානෙල් සුවඳ කුසුම ට අට ගති දොළ උපතක් ඒ බිසෝහ ට

(13) 100. අ හි ත නොව අසව හිමිසදිනි නොවල සා ස ම ත වන පුතෙකු උපදින දොළක් නි සා දි ය ත පසිඳු ඒ බිසවුන් සිත වෙහෙ සා කි ය ත තමන් හිමි නරනිඳුට ඇති ලෙ සා

101. සු බේ වඩන කුරවරු සිටින රට දො ළු ති බේ ඇසට දිසිවන මානෙල් මුහු ළු ලොබේ මට පැලඳුමට ඒ මල් කැකු ළු නොබේ රෙයි නොලද හොත් මා දිවිය හ ළු

102. තික් කුලපති කාංචිය නිරිඳු මනන ඳා දුක් වූ දොල බිසවහට පසිඳලන ලෙ ඳා ඉක් මංකර අතින් ජයකඩුව ගෙන න දා නික් මී ගොස් දොළුවර රටටවනි එ දා

103. කු ර වරු වසන දාළුවර රට ගොස් පිවි සා ප ර සිඳු ලෙසින් මානෙල් විලක ඒඅ සා නි ර තුරු රැකවලේ සිටී අයකර වෙහෙ සා වැ ර සැරලෙසීන් රජු මහනෙල් එව විල බැ සා

104. එ ල වා ඉවත් කර ඒ රැකවලුන් තු ට ලෙලවා මැඩදෙරණ දිව ගෙන ගොස් ගම ට දු ල වා මල්නෙලන බව කෙනෙක් විත් සි ට ප ල වා ගොස් කිව්ය කුරමුදලියා හ ට

105. එසැණෙන් කින්නරුන් හැර අල්වා පුදු ම ක ර මි න් ඉනාතැබුවේ කුර ගෙදරක ම නි රි දු න් නා බැවින් කුමරිය දුක් වැද ම ක දුලෙ න් විසී දළසෝදුකින් නිතර ම

106. ර ස ලෙස විසූ හිමිහට දුක් මෙසේ වා ර ස මුසු අහර නොමබුදිමින් පිනා වා කු ස තුළ ‍බිළිදු මෝරා උපතට ආ වා ද ස මස් පුරා කුමරෙකු වැදුවා බිස වා

107. ලත් රිවිකුල පබඳකළ රුවිනි මනක ල සිත් ලෙස මිණි වලලු පා දෙකට සුලක ල ලත් තම පරිවරින් හැරදෙපස අරග ල සත් ඇවිරිදි වසට පත්විය කුමරුදු ල

(14) 108. අ ල් ප නොවන රිවිකුල කුමරු දු ල් ලි යේ සොල්ප නොකරරජ සිරිවිඳ විපු ල් ලි යේ අ ල් ප ලෙස කුමරු තෙන සිත වික ල් ලි යේ සි ල් ප ලබන ලෙස ගොස් පසිටෙව් ප ල් ලි යේ

109. නිම්මා කරපියගේ නම නොද න් නේ නම්මා කියති ගුරුවර සරොසයෙ න් නේ අම්මා සරණ වූ අයනම නොද න් නේ නිම්මා නැතිසිල්ප කෙලෙසද උග න් නේ

110. තොසා වඩනපරසිදු රජගුරු සම තා රො සා වෙමින් කුමරුට රළු බස් කිය තා අ සා එබස් කුමරුන් දුක්වෙමින් ඉ තා ල සා නොවම පැමිණි මව් බිසව වෙ තා

111. පෙම වන වදන් පවසා සිත පි නාවේ අ ම රසලෙසින් සිත්තොසකර ම නාවේ සැ ම ළදරුවන්හට ඇති උවම නාවේ කි ම අපපිය නිරිඳු නැති කාර නාවේ

112. එ රු දු වදන අසමින් බිසව දුක්වැ ද වි රි දු ලෙස රාජගුරු කී නමුත් අ ද සි නි දු ගුණැති පුත්සඳ ඔබගෙ පියස ද ප සි දු කාංචිය නරනිදුය මනන ද

113. මපුතේ නුඹලැබී මට පළඤමුවෙන් සො ඳ මසිතේ හටගත්තු දොළපසිඳ දෙන ලෙ ද අපතේ වී ගොසින් දොළුවර රටට වැ ද ඉදිතේ කිය කින්නරලියෙකු කල්බැ ද

114. ගියෙන් මහිමි කියමින් එමි එ මියේ වෙමින් එකින්නර ලියෙකුට සැ මියේ පෙමින් නිතර හිමිගැන දුක්වෙ මියේ නිති න් හඩමි කදුලේ තෙමීතෙ මියේ

115. ති ක් රදකුල බිසව ................ මරි දු එ ක් සිත් වෙමින් ............................... පරිසි දු වි ක් මන් කර එමැයි කැඳවා පිය නිරි දු නි ක් මිණි යන්ඩ දොළුවර රටට නුපුරු දු

116. ලො ව අගපත් පසිදු රජදුව එ බව දැ ක නො ව අප වෙතෙහි ලොබ තම සිත වෙමින් සැ ක බැ ව හරනැති කුරලිය සිහිව වී දු ක ත ව නොගියේද හිමි කින්නර ලියගෙ දු ක



(15) 117. මං ගා මව්පියන් උන් නිරිඳු නොදැන මා තුං ගා පසිදු මගෙ හිමි නිරිදුනේ පෙ මා පං ගා ඩමින් ඔබගෙස කරනු සොරක මා සං ගා පාන්කන්දේ උන්නු කල ම මා

118. දි නි ඳු කු ල ව ර මපිය නරවර පහනෙ ගෙන්නා සබය ටා ක ඳ ය තු රු හැ ර මහිමි නරවර පාගවා මරවන්න ටා ඇතු මෙහෙයු ව ර මගේ බසයුර තබාගති කුඹ මතුපි ටා එ දු ටු මැ ති ව ර රජුට සැලකර දුනිය කාරය කරසි ටා

119. එදින සිට රන් රසයෙ දවසැර මසිත දොල පසිඳන ලෙ සා රැගෙන අවසර ගොසින් දොළුවර ලියට අසුවී රුදුලෙ සා විඳින ගොරතර දුක් නිමාකර මහිමි කැඳවා එන ලෙ සා මපුතු යනවර ඉදිමි කොයියුර කියා හැඬි ළෙහි අත ග සා

120. කුමරු නවතන ලෙස නොහැකි වන බැවින් දුක් වැද ඒ ගැ නා කපටිකම් ගැන පුරුදු ඇති වන දාසයෙක් කැඳවා ගෙ නා කහවණුත් ගෙන දෙමින් අපමණ මොහොතකුත් සුබ යොදමි නා නික්ම ගන මෙන බිසව සමුදින දාසයා හා සමගි නා

121. වික්ම කළ කුල පසිඳු පුලවර තමන්සිත ‍තොසකර අ සා ඉක්ම සිත්කර රැගෙන අවසර බිසව වැඳ සිරිපද රැ සා දුක්ම නොව පඬිපුරෙන් ගියෙ පිය නිරිඳු දැක්මට කරල සා නික්ම එපුරෙන් ගෙවා දුරුමග ගොසින් දොළුවර රට බැ සා

122. ගුණයෙන් යුතු කුමරිදු වැඩකරුවෙකු විලසට වෙස් ගෙ න දෙගු රුන් නැති අසරණයෙක් ලෙස අස්ගොව් වෙතට පැමි න සු ප ස න් ලෙස වැඩපල කර වසනා කල සිත්ගනිමි න ද කි මි න් කුරමුදලි තුටුව කැඳවා ගියෙ තමන් විම න

123. ඉන් පසු සිටුබවනට ගොස් එහි වැඩපල කරනා තැ න සුන් දර එම කුමරා දැක පෙරවි බමුණු සොම්න‍සයෙ න උන් සිටුව අතින් අසා කැඳවා ගොස් බැමිණිට දු න උන් හට දරුවන් නැතියෙන් පුත් සෙනෙහෙන් වඩනා තැ න

124. එතනින් යුවමැතිඳු වෙතට යාමට සිදුවිය ස ත් තේ පසු ඉන් අගමැති බවනේ ඉඳලා‍ විමසා ග ත් තේ නිරිඳන් දැක තුටුවි රජමුදරට කැඳවා ග ත් තේ මෙලෙසින් සත්මසක් කුමරු වසීය තැනින් තැන නි ත් තේ

125. වස නා කල කුමරිඳු තැනතැන වැඩකරු ලෙ සා - රෑ දින සිඟ නා ලෙස යයි කපටි දාසයා එනිව සා ඇඳි නා කුමරිඳු අහර බෙදති නිති අඬග සා - දින දින වස නා ගෙයි සැම තොරතුරු පවසයි ඇති ලෙසා



(16) 126. මෙ සේ සියලු තොරතුරු දැනගත් කපටි යා - බමුණෙකු ලෙ සේ ගොසින් එන සාස්ත්ර දැනගත්තෙකි කියා ර සේ කරම පවසයි දිවසින් දුටු විලස යා - ඒ ගැන තොසේ වෙමින් දෙන තෑගිත් ගෙනයයි විදයා

127. කොත නක සිටිතත් කුමරා පවසයි කපටියා ට සි ත සේ ගොස් ශාස්ත්රත කියති තුන්කල් දත් කෙනෙක් ලෙස ට නැ ත කිසිවෙක් දන්නේ දෙදෙනා එක්වී කරන ගැහැ ට ස ත දන්නෙකු විලසින් ඔහු පතළවීය එමපුර ට

128. සොයමින් පසුවෙන අතරට කින්නර නිවසේ උන්ර ද දකි මින් එම ශාස්ත්රුකරු කුමරුන් සහ ගොස් සුපැහැ ද නිය තින් දැන තම පියවන කාංචි රජුබව තදතෙ ද කුම රුන් එමවිට පැවසිය තම තොරතුරු සැම නිවර ද

129. කියා මෙසැම පියනවතා ගි‍ෙයය කුමරු රජමැදුර ට දයා ගුණැති ශාස්ත්රෙකරු දෙවනුව ගොස් රජදැක සි ට කියා කරුණු සෑස්තරෙන් නිරිඳුන්ගේ සිත්තුටු කො ට බයා නකවු විපතක් සිදුවේය කීය මේවිලස ට

130. පු ර ට අග්රකරාජ තුමනි අසනු ඔබ සවන් දෙමි න දැ න ට උත්ම් රාජතුමෙක් කින්නරු බන්දුන කරගෙ න අ ව ට යාම නොහැකිව දැන් ඉන්න බැවින් අපලයෙ‍දෙ න ඇ ස ට මෙමගෙ පෙනෙනාසේ පෙනෙන්නේය සාස්තරෙ න

131. වි ග සි න් එමරජ නිදහස් කරමින් නොම හැරියොත් පු ර ස ම ගි න් ඔබ ......... සේනා විනාසවේ තුන්දින තු ර අ ස මි න් රජු බිය වි සිතුගොස් කින්නරයන් බිය ක ර මු ද මි න් ගෙන බන්දනයෙන් අසා එ රජුගෙන් තොරතු ර

132. වී ර විකුම් එරජ තුමන් නාවා පලඳවා බර ණ බාර දෙමින් පුත් කුමරුන් සියපුර යෙන ලෙස දුනි ණ සූ ර නැණැති එම තුන්දෙන විත්තම සියපුර සපැමි ණ සාර ගුණැති මව් පිය දැක කීය කුමරු සැම කාර ණ

133. සුරගණ සිරිග න ලොසසුන රකිමි න ලොවසතති දුකි න පඬිදන යසසි න පිළිමල් ජයගෙ න රජතුම ඉසුරි න දින දින දින දි න දින දින දින දි න

- නිමි -

"https://si.wikibooks.org/w/index.php?title=කාංචි_කථාව&oldid=6556" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි