Jump to content

කාව්යශේඛර-තුදුස්වන සග

Wikibooks වෙතින්

තු දු ස් ව න ස ග



1. දුක් සමුදය නිරෝ ද

මග සමගින් මෙකී ප ද

සැබෑ කරුණෙක් සො ඳ

එසිවුසස් නමි1දනුව පිරිසි ඳ



2. පස්කඳ සකෙලෙ සේ2

දුක් නම් වේය එ මෙ සේ

රුවෙයින් සන්රැ සේ

සකර වින්නැණ3 නමින් මෙප සේ



3. පොළෝ4 දිය ගිනි හා

සුළං බූ මෙ සතර හා

සක්සො ගන5 දිව හා

කයත් යන මේ පයා පස හා



1. දුක්- දුඃඛය , සමුදය- ( දුඃඛ) සමුදය ය , නිරොද- ( දුඃඛ) නිරෝ ධය, සග සමඟින්- ( දුඃඛනිරෝධගාමිනි)ප්රඛතිපදාව හා සමග, හෙකී පද- මෙකියන ලද (පද චතුෂ්ටය ) , සොඳ- සුන්දරවූ ( ආය්ය්ෙකීවූ), සැබෑ කරුණෙන්- සත්ය-කාරණය යන අර්තයෙන් , එ- යථෝක් තවූ , යිවුසස් නම් - චතුස්සත්යත නමැති , පිරිසිඳ- පරිච්ඡින්න කොට , දනුව- ජානනය කරව .

2. සකෙලෙසේ- ක්ලේශ සහිතවූ, පස්කඳ- ස්කන්ධපඤ්චකය තෙම, දුක් නම් වේය- දුඃඛ නම් වෙයි , එමෙසේ- හේ මේ( වක්ෂ්ය මාණ ) ආකාරයයි , රූ-රූප( ස්කන්ධ ) ය, වෙයින්- වෙිදනා(ස්කන් ධ)ය, සන්රැසේ- ය ඥස්කන්ධය, සකර - සංස්කාර ( ස්කන්ධ ) ය, වින්නැණ - විඥාන( ස්කන්ධ ) ය යන , නමින් -නාමයෙන් , මෙ පසේ- මේ පඤ්චකයයි .

3. පොළෝ- පෘථිවි( ධාතුය ) ,දිය- ආපෝ ( ධාතුය යන ) ,ගිනි හා- තේඩෝ ( ධාතුව) හා , සුළං- වායෝ( ධාතුය යන ) , මෙසතර- මේ චතුර්විධවූ , බූ හා භූතරූප ද , සක්- චක්ෂුඃ( ප්රමසාදය) , සො- ශ්රෝත්ර ( ප්රසසාදය) , ගන- ඝ්රා‍ණ ( ප්ර සාදය) ද යන , මේ - මෙකියන ලද , පසා පස හා -ප්රකසාද( රූප) පඤ්චකය ද.

1.නම්	2.කෙලෙස්		3.වන්මන	4.පොළොව		5.ගණ-මුද්රිත

14.සර්ග-ය සංජීවනි වයා.නිඛ්යාත 283.




4. පැහැ1 සඳ ගඳ ද ර ස ඉතිරිව බව පිරිමින් ලෙ ස හදවත දිවි ඔද ස නිපන් රූ මේ දනුව අටළො ස



5. පොළොව2 තදි දිය ති ගිනි හුණුවා පිරුම් ඇ ති පිහිටි වීමෙන් යු ති බඳින පැසවන සලන කිස ඇ ති



6. ඇස කළුරුවා මැ ද පමණින් උකුණුඉස්බ ඳ කන්සිදුර තුළ මැ ද සියුම් තඹවන් රොමැති මුඳුබ ඳ




4. පැහැ-වණ්ය්ිි , සද-ශබ්දය, ගඳ ද- ගන්ධය, රස-රසය, ඉතිරි බව- ස්ත්රිිභාවය , පිරිමින් ලෙස- පුරුෂ භාවය , හදවත- හෘදයවස්තුවය, දිවි- (රූප) ජීවිතේන්ද්රි යය, ඔදස-( කවලිකාර ආහාර සඞ්ඛ්යා-ත) ඕජසය යන මේ අටළොස- මෙකී අෂ්ටාදශ (රූපයෝ) , නිපන් රූ- නිෂ්පන්නරූපයහයි, දනුව- ජානනය කරව.

5. පොළොව- පෘථිවි ( ධාතුව) , තදී- ස්.බ්ධයි, දිය- ආපෝ (ධාතුව) තෙති- ආර්ද්රනයි, ගිනි-තේජෝ ( ධාතුව) , හුණු- උෂ්ණයි, වා- වායෝ ( ධ‍ාතුව ) , පිරුම් ඇති- පූරණයෙන් යුක්තය, පිහිට වීමෙන් යුති- (පෘථිවි තොමෝ ) ප්රනතිෂ්ඨා වීමෙන් යුක්තය , ( සෙසු භූතත්ර ය ක්රයමයෙන් ) බඳින- ආබන්ධනය කරන්නාවූ ද , පැසවන- පාචනය කරන්නාවූ ද, සලන- චාලනය කරන්නාවූ ද, කිසඇති- කෘත්ය ඇත්තේයි.

6. ඇස-අක්ෂිහුගේ, කළුරුවාමැද- කෘෂ්ණරූප මධ්යියෙහි, පමණින්- ප්රෂමාණයෙන් , උකුණුහිස් බඳ- යූකාශීර්ෂයක් හා සමා නවූ( චක්ෂුඃප්රහසාදය ද), කන්සිදුර තුළ- කණිච්ජිද්රා භ්ය න්තරයාගේ, මැද- මධ්යුයෙහි, සියුම්- සූක්ෂමවූ, තඹවන්- තාමූවණ්වූන්ත , රොමැති- රෝමාන්විතවූ, මුඳු බඳ- අඞ්ගුලිමුද්රානකාරවූ (ශ්රොතත්රාප්රයසාදය ද ).

1.පැස; පැහැය-සමහර; පැහැද-මුද්රිත 2.පොළෝ; පොළොව-ඇතම් 284. කාව්‍ ්ෙශඛර 14.සර්ග)ය




7. නැහැස්දුර ඇතුළ ත එළුකුර සටහනින් යු ත දිවමැදෙහි මුදුන ත උපුල් පෙති අග සදිසි තැන්ප ත


8. කෙස් ලොම් නිය දත ග වියළි සම් මිස සෙසු ඇ ඟ පුලුනේ තෙලක් ර ග පැතිර සිටිනේ පසාදය ඇ ඟ


9. නිල් ඈ පැහැය වේ මිනිස්බස් ඈ සද වේ ගඳ දෙ1 රස සය වේ ඉතිරි බැව් ලිය විලස මුල් වේ



7. නැහැසිදුර ඇතුළත- නාසිකාචජිද්රාලභ්යශන්තරයෙහි , එළුකුර සටහනින්- එඩක බුරසංස්ථානයෙන්, යුත-යුක්තවූ( ඝ්රා ණප්ර සාද ‍ය) ද,දිව්මැදෙහි- ජිහ්වාමධ්යභයෙහි , මුදුනත- මස්තකයෙහි , උපුල් පෙති අග සදිසි- උත්පලදලාග්ර-යක් බඳුවූ , තැන්- ස්ථානයට , පත- ප්රා ප්තවූ( ජිහ්වාප්රූසාදය ද)

8. කෙස්- කේශය, ලොම්- රෝමය, නිය- නඛය, දතග- දන්තාග්රකය, වියළි සම මිස- ශුෂ්කචර්මය යන මොවුන් හැර, සෙසු ඇඟ - අවශේෂ ශරීරයෙහි , පුලුනේ- පිවුයෙහි, තෙලක් රඟ- තෛලයක් සේ , ඇඟපසාදය- කායප්රලසාදය ද, පැතිර-ව්යා්ප්තවැ, සිටිනේ- ස්ථිතිය කෙරේ.

9. නිල් ඈ -නීලවණ්‍්හිාදිය, පැහැය වේ-වණ්ය්්යා වේ , මිනිස්බස් ඈ- මනුෂ්යරවාක් ආදිය , සද වේ-ශබ්දය වේ, ගඳ- ගන්ධය තෙම, දො- (සුගන්ධ දුර්ගන්ධ විසින්) දෙකෙක් වේ, රස-රසය තෙම, සය වේ- (කෂාය මධුරාදීන්) ෂට්කයෙක් වේ,ඉතිරි බැව්- ස්ත්‍රී භාවය තෙම, ලිය විලස මුල් වේ- ස්ත්රීකවිලාසය මුල් කොට ඇත්තේ වේ.

1.ගඳ ද 14.සර්ග ය සංජීවනි වයාට්තඛ්යා් 285.



10. දැළි ඈ පුමන් සැ ටී පිරිමි බව මුල්ව1 සි ටි අදවත2 මන් පිහි ටි ලේය3 කුළුඳුල් පමණ ළය සි ටි


11. දිවි සෙසු රූ4 රකි න උපුල් රකිනා දිය මෙ න කන බොජුනෙහි සිටි න ඔදය රූකඳ අටළොසක් ව න


12. අරමුණු රස විඳි නු වෙයින්කඳ සන් හඳුන නු රුසක් ඈ එක්ව නු පහසි පොපියනු සිත් සෙයින් ව නු



10. දැළි ඈ-දාඨිකා ආදිවූ , පූමන් සැටි- පුරුෂාකාරය තෙම , පිරිමි බව -පුරුෂභාවය , මුල්ව- මූලකව , සිටි- පිහිටිසේය , මන් පිහිටි- මනෝධාතු මනෝවිඥානධාතු දෙදෙනාහට ආධාරවූ, අද වත- හෘදයවස්තුව තෙම , ළස සිටි - හෘදයෙහි ස්ථිතවූ , කුළුඳුල් පමණ අඩපතක් ප්රිමාණවූ , ලේය- ලෝහිත වේ.

11. උපුල් රකිනා- උත්පලයන් රක්ෂණය කරන්නාවූ , දිය මෙන-ජලය මෙන් , සෙසු රූ- (තමා හා සහජාත) අවශේෂ රූප යන් , රකින- රක්ෂණය කරන්නාවූ , දිවි- ( රූප) ජීවිතය , කන බොජුනෙහි- අනුභව කරන භෝජනයෙහි, සිටින- ස්ථිතිය කරන් නාවූ , ඔදය- ඕජස යයි. රූකඳ- රූපස්කන්ධය තෙම , අටළො සක් වන- අෂ්ටාදශප්රභභේද වන්නේය .

12. අරමුණු රස- ආලම්බනයාගේ රසය , විඳිනු- වින්දනය කරන්නේ, වෙයින්කඳ- වේදනාස්කන්ධයවේ , හඳුනනු- (ආලම් බනයන්) සඤ්ජානනය කරන්නනේ , එක්වනු- සඞ්ගති‍ය , පහසි- ස්පර්ශයවේ , සිත්- චිත්තයෙහි , පොපියනු- ස්පන්ධනය හෙවත් සහජාත චෛතසිකයන් ආයුහනය , සෙයින් වනු- චේතනා වන්නීය.

1.පිරිමි බව මුල්වී- මුද්රිත;පිරිමින්බව-ඇතම් 2.හදවත-මුද්රිත 3.ලේ ද 4.සේතුරු 286. කාව්‍ුෙෙශඛර 14.සර්ග4ය



13. එකඟ සිත් පිහිට නු දිව් වේ සතන් නොසිඳ නු1 සිත් අරමුණු යව නු මෙනෙහිකරු නම්වතී2 සලකා නු


14. අරමුණු සහජද ම් නඟනුය3 වේ විතක් න ම් අලඹන පිරිමැදු ම් විසර4 නිරණය වේදි5 මොක්න ම්


15. නොපසුබැස ඔසව නු6 විරිය පීති7 තොස්ව නු කරනුව කැමති8 ව නු සැඳෑ9 මෝහය පිත් මුළාව නු


13. සිත් පිහිටනු- විත්තයාගේ සමාධානය , එකඟ- ඒකාග්ර තාවවේ, සතන්- සන්තානයාගේ , නොසිඳනු - අවිච්ඡේදය,දිවි වේ- (අරූප)ජීවිතයවේ, අරමුණු- ආලම්බනයෙහි, සිත් යවනු- චිත්තාභෝගය, මෙනෙහිකරු නම්වතී- මනසිකාර නම්වත් යයි, සලකනු- සංලක්ෂණය කරනු.

14. සහජදම්- සහජාත ධර්මයන්, අරමුණු-ආලම්බනයට, නඟ නුය- ආරෝපණය , විතක් නම් වේ- විතර්ක නම්වේ, අලඹන- ආලම්බනයාගේ , පිරිමැදුම්- පරිමාර්ජනය , විසර- විචාර නම්වේ, නිරණය- (ආලම්බනයාගේ) නිණිය තෙම, අදිමොක් නම් වේ- අධිමෝක්ෂ නම් වේ.

15. නොපසුබැස- අනවලීනව, ඔසවනු- උත්ථාපනය, වීරිය- වීය්ය්්ෂ නම් වේ , තොස්වනු- තුෂ්ටවීම , පිති-ප්රී,ති නම්වේ. කරනුව-‍ කරනු පිණිස, කැමති වනු- කාම්ය තාව, සැඳෑ- ඡන්දනම්, සිත්- විත්තයාගේ, මුළාවනු- මූඪවීම, මෝහය-මෝහ නම් වේ.

1. නොසිඳනු-මුද්රිත 2.වෙති-සමහර;වේය-මුද්රිත 3.නඟනුව-මුද්රිත 4.විහර 5. වෙයදි-මුද්රිත 6.ඔස්වනු- මුද්රිත 7.පිතීද 8.කරණු කැමති 9.සඳය-මුද්රිත

14.සර්ග-ය සංජීවනි වයා.ම්ඛ්යාේ 287.



16. අහිරික අනොතප ප පවට විළි නැති නොබනු ය නසන්සුන්1 සිතනු ය දනුව උදහස් නමැයි සබව ය


17. ඇලුම්2 ලොබ නම් වේ සිත්පෙරළි දිටු නම් වේ උඩගු බව මන් වේ ගැටෙන බව සිත් දෝස නම වේ


18. අන් සැපත නොසහ නු ඉසා නම් වේ දැනැග නු තම සැපත සඟව නු මසුරු නම් වේ කියා සලක නු


16. පවට-පාපයට, විළි නැති- විරිඩා නැති බව හා, නොබ නුය- අභායනය, අහිරික අනෝතපය-අහිරික අනෝත්තප්ප (දෙක) වේ, නසුන්සුන්-සන්නිෂණ්ණ නුවූ හෙවත් ආශාන්තවූ , සිතනුය- චින්තනය , උදහස් නමැයි- උද්ධව්ව නමැයි, සබවය- ස්වභාවයෙන් , දනුව- ජානනය කරව.

17. ඇලුම්-ආලය, ලොබ නම් වේ- ලෝභ නම්වේ , සිත්පෙරළි- විපරිත චින්තනය , දිටු නම් වේ- දෘෂ්ට නම් වේ , උඬඟු බව- උන්නතභාවය , මන් වේ -මාන නම් වේ , සිත් -චිත්තයාගේ, ගැටෙන බව-ඝට්ටනත්වය , දෝස නම් වේ- ද්වේෂ නම් වේ,

18. අන්ප සැපත- අන්යාවගේ සම්පත්තියෙහි , නොසහනු-අමර් ෂය, ඉසා නම් වේ- ඊෂ්ර්ාගේ ‍ නමැයි කියා , දැනගනු- ජානනය කරනු, තම සැපත- ආත්මීය සම්පත්තිය , සඟවනු- නිගූහනය, මසුරු නම් වේ කියා -මාත්සය්ර්ත්ම ‍ නම් වේ යයි සලකනු- සංලක්ෂ ණය කරනු.

1.නොසන්හුන්-මුද්රිත 2.ඇලුම්-මුද්රිත

288. කාව්‍ලුෙශඛර 14.සර්ග ය



19. කළ නොකළ උදෙ සා පසු තැවිලි වනු කුකු සා තැන නැති බැව් උ සා දුඹුල් බඳ1 මිදු සැක විසිකි සා


20. සැදැහැ සිත් පැහැදු ම් සිහි කරනු වේ සති න ම් පවට විළි හිරි න ම් යළිදු පවටම බනු ඔතප් න ම්


21. අලොබ නොඇලෙනු2 වේ අදොස් නොම සැඬිබව3 වේ සමව පැවතුම් වේ එ මැදහත් නම්වති4 පළ වේ



19. කළ නොහැක උදෙසා- කෘතාකෘතකර්මයන් සඳහා, පසු තැවිලිවනු- පශ්චාත්තාප වීම, කුකුසා- කුක්කුච්ච නම්, උසා නැති බැව්- උත්සාහයාගේ අභාවය , තැන-ථීන නම්, බඳ-කා‍ය යාගේ, දුඹුල්-දුර්වලත්වය හෙවත් ග්ලානිය, මිදු-මිද්ධ නම්, සැක-ශඞ්කාව, විසිකිසා- විචිකිච්චා නම් ,

20. සිත් පැහැදුම්-විත්තයාගේ ප්රවසන්නත්වය , සැදැහැ- ශ්ර ද්ධා නම්, සිහි කරනු -ස්මරණය කිරීම, සති නම් වේ-ස්මෘති නම් වේ, පවට-පාපයට , විළි- විරීඩාව, හිරි නම් -හ්රී නම් වේ , යළිදු- නැවත ද, පවටම- පාපයටම ,බනු- බියවීම ,ඔතප් නම්- ඔත් තප්ප නම්.

21. නොඇලෙනු-ලග්න නොවීම , අලොබ වේ- අලෝභය වේ, නොමසැඬිබව - අවණ්ඩික්කභාවයම , අදොස් වේ- අද්වේෂ නම් වේ, සමව පැවතුම්- සමාන ප්රකවෘත්තිය (යන යමක්), වේ-විද්ය්මාන ද, එ-එය , මැදයහත් නම්වතී -මධ්ය(ස්ථතා නම් ඇත්තේ යයි , පළවේ- ප්ර කාශ වේ.

1. දුඹුල්බව -බොහෝ 2.නො ඇලුම්-මුද්රිත 3.දැඩිබව-මුද්රිත; දැඩිදොස් දොස් බව- බොහෝ 4.වෙති- සමහර; වේය-මුද්රිත 14.සර්ග ය සංජීවනි වයා-යයඛ්යාර 289.



22. කය සිත සහැල්1 බ ව නොබර බව හා මුදු බ ව කමෙහි පොහොසත් බ ව ගිලන් නොව ඇද නොවනු2 ඇති බ ව


23. පිරිසුදු3 බැව් තෙප ල කිරිය පිරිසුදු4 මනක ල යළි නොකිලුටු5 දිවෙ ල කුලුණු අන් දුක් නොඉවසනු බ ල


24. සැපවැඩි සත වෙ තා සතුටු වන සේ6 මුදි තා තිලකුණු දැනග තා පැනය පනසෙකි සකර සම තා



22. කය සිත-කායචිත්ත (දෙදෙන‍ාගේ ) , සැහැල් බව- දරථ රහිතත්වයවූ කායපස්සද්ධි චිත්තපස්සද්ධි දෙකය , නොබර බව හා - අගුරත්වය හා හෙවත් කායලහුතා චිත්තලහුතා දෙක හා , මුදු බව- මෘදුත්වය හෙවත් කායමුදුතා චිත්තමුදුතා දෙකය , කමෙහි පොහොසත් බව - කර්මයෙහි සාමාර්ථ්යෙය හෙවත් කාය කම්මඤ්ඤතා චිත්තකම්මඤ්ඤතා දෙකය , ගිලන් නොව- ග්ලාන නොව (පැවැත්මය ) හෙවත් කියපාගුඤ්ඤතා චිත්තපාගුඤ්ඤතා දෙකය ඇද නොවනු -ආර්ජ්ජමයාගේ , ඇති බව- අස්තිත්වය හෙවත් කායුජ්ජකතා චිත්තුජ්ජුකතා දෙකය.

23. තෙපල-වාක්හුගේ , පිරිසුදු බැව් -පරිශුද්ධත්වය හෙවත් සම්මාවාචාය , මනකල- මනෝඥවූ , පිරිසුදුකිරිය - පරිශුද්ධ ක්රිායාය හෙවත් සම්මාකම්මන්තය , යළි- නැවත , නොකිලුටු දිවෙල - අක්ලිෂ්ටජීවිකාය හෙවත් සම්මාආජීවය , අන් දුක්- අන්යල යන්ගේ දුඃඛයන්, නොඉවසනු -අසහනය , කුලුණු- කරුණා නමැයි, බල-දර්ශනය කර,

24. සැපවැඩි- සුබේධිතවූ , සත වෙත - සත්වයන් කෙරෙහි, සතුටුවන සේ - සන්තුෂ්ටවන ආකරවූ, මුදිතා- මුදිතාවය , තිල කුණු-ත්රි-ලක්ෂණය , දැනගතා- ජානනය කළාවූ, පැනය- ප්රනඥා යයි කියා, සමතා සකර -සියලු සංස්කාරස්කන්ධය තෙම , පනසෙකි- පඤ්චාශද්ධර්ම කෙනෙකි.

1.සිහිල්-මුද්රිත 2.නොවන 3.පිරිසිදු-මුද්රිත; පිරිසිනු-ඇතම් 4.නොකිලිටි- මුද්රිත 5.වනුයේ-මුද්රිත 290. කාව්‍ොවෙශඛර 14.සර්ගනය




25. පදතුන් දැනුම් යි ත් විනැණකඳ යයි නම් යු ත් මෙ පස්කඳ දුක් ස ත් මිට මුල්වේ සමුද නම් ස ත්


26. කම් නමැති කුඹු රේ එසිත් බිජුවට නොහැ රේ අවිදුකස1 වපු රේ උපදි තණපින්2 මෙකඳ අකු රේ


27. පිළිවෙළිනුපදනෙ න් නොවේ ඉසුරෑ කරුනෙ න් සසර දොස් විසිඳි න්4 නිරෝදය නම්5 නිවන සැපව න්


25. පදතුන් දැනුම්- පදාර්ථයන් ජානනය කරන්නාවූ , සිත්- චිත්තය තෙම , විනැණකඳ යයි- විඥානස්කන්ධය යන, නම්යුත්- නාමයෙන් යුක්තවේ, මෙපස්කඳ -මේ ස්කන්ධපඤ්චකය තෙම, දුක්සත්- දුඃඛසත්යම නම්වේ, මීට මුල්-මේ දුඃඛසත්යයයට මූලකාරණ වූයේ, සමුද නම් සත්වේ- සමුදය සත්යඤ නම්වේ.

26. කම් නමැති- (කුහලාකුශල) කර්මලක්ෂණවූ, කුඹුරේ- ක්ෂේත්ර යෙහි, එසිත් බිජුවට - ඒ (සහජාත අහිසංස්කාර ) විඥාන නමැති බීජය ,අවිදුකස- අවිද්යාට නැමැති කර්කෂක තෙම , නොහැරේ- අත් නොහැර, වපුරේ-වාපනය කෙරෙයි , තණපින්- (සඞ්ගණ් හන අනුබ්රැ හන වසයෙන් උපකාර) තෘෂ්ණා නමැති ජලය කරණකොට ගෙන, මෙකඳ අකුරේ- මේ ස්කන්ධ නමැති අඞ්කුරය තෙම, උපදි- උප්පන්න වේ.

27. පිළිවෙළින්- (ස්කන්ධ ධාතූ ආයතනයන්ගේ පරම්පරාසඞ් ඛ්යාුත)පරිපටියෙන්, උපදනෙන්- ජනිතවන හෙයින් , ඉසුරෑ- ඊශ්වරාදීවූ, කරුනෙන්- කාරකයන් කරණකොට ගෙන, නොවේ-(ජනනය ) නොවෙයි, සසර දොස්-සංසාර දෝෂයාගේ, විසිදින්-විච්ඡේදයෙන් , නිරෝදය නම් -නිරෝධ සත්යස නම්වූ, සැපවන්-(අවේදයිත) සුඛයවූ, නිවනි- නිර්වාණය වේ.

1. පස්-මුද්රිත 2.තණබින්;නැණපින් 3.නොමවේ ඉසුරු කරුණෙන් 4.විසඳින්-මුද්රිත 5.නිරෝ ද නම් ඒ -මුද්රිත 14.සර්ග(ය සංජීවනි වයා ිරඛ්යා් 291.



28. මඟසත් මනක ලේ සම්දිටු විකප්1 තෙප ලේ කමත්2 සහ දිවෙ ලේ අටඟි වැර4 සිහි එකඟි නිම ලේ


29. දෙක තුන තුන බැගි න මෙ අටඟ5 සැබැව් වහලි න නුවණෙහි6 සිලි දැහැ න ඇතුළු වන ලෙස දනුව කෙරෙමෙ න7


30. පළමුව සිල්විසු දු පාමොක් ඉඳුරුසැවුරු දු දිවිවැටුම පිරිසු දු පසය පස්විකුමැ සිවු සිල්ක ඳු


28. මනකලේ -මනඃකල්ය වූ, මඟසත්- මාර්ග සත්යඉය තෙම, සම්දිටු විකප් තෙපලේ- සම්මාදිට්ඨි සම්මාසම්කප්ප සම්මාවාචා යන තුන ද, කමත් සහ-සම්මාකම්මන්තය හා සමඟ , දිවෙලේ- සම්මා ආජීවය ද, වැරසිහි- සම්මාවායාම සම්මාසති යන දෙක ද, නිමලේ- නිර්මලවූ, එකඟි- සම්මාසමාධිය දැයි, අටඟි-අෂ්ටාඞ්ග යක් ඇත්තේ (වේ)

29.මෙ අටඟ - මේ අඞ්ගාෂ්ටකය , සැබැව් වහලින-ස්වභාවෝප කාරීත්වයෙන් , නුවණෙහි- ප්රමඥායෙහි ද, සිලි- ශීලයෙහි ද, දැහැන- සමාධියෙහි,කෙරෙමෙන- යථාක්රටමයෙන් , දෙක- ද්විකය, තුන- ත්රිමකය , තුන බැගින - ත්රි-කය යන විභාගයෙන් , ඇතුළු වන ලෙස - සඞ්ගෘහිත වන ආකාරය , දනුව- ජානනය කරව.

29. පළමුව- ප්රරථමවැ, පාමොක්-ප්රා.තිමෝක්ෂ සංවරය ද, ඉඳුරු සැවුරුදු- ඉන්ද්රී ය සංවරය ද ,පිරිසුදු දිවිවැටුම- ආජීවපාරිශුද්ධිය ද, පසය පස්විකුමැ- ප1ත්ය ය ප්රුත්ය වේෂණය ද යන, සිවුසිල්කඳු- චතුර්විධ හීලස්කන්ධය තෙම , සිල්විසුදු- ශීලවිශුද්ධි නම්වේ.

1.විතක්- මුද්රිත 2.කමුන්-මුද්රිත 3.දිවලේ 4.වර 5.අඟට-මුද්රිත 6. නුවනේ 7.කෙරෙමින- මුද්රිත 8.ඉඳුරු සැව්රදු 9.පිරිසිදු-මුද්රිත

292. කාව්‍මුෙශඛර 14.සර්ග ය



31. උවසරිනි යුතු ව න රුචාරූ අට ගණනි න සමවත් වෙද දැහැ න එබව සිත් පිරිසුදු1 ය වෙසෙසි න


32. ඉතිරස2 පස්විසු දු එයින් මෝ දිටු පිරිසු දු3 නම සිවු අරූක ඳු වේය රූපය අටරරූක ඳු


33. නම්රූ දෙක හැ රා නැත අත් පුඟුල් බැහැ රා පැවත දෙක නොහැ රා සියලු කටයුතු වේය නිතො රා



31. උවසරිනි- උපචාර (සමාධි) යෙන් , යුතු වන- යුක්තවන්නාවූ , රුචාරූ- රූපඅරූපභූමිගතවූ , ගණනින- සඞ්ඛ්යා වශයෙන් , අට- අෂ්ටවිධවූ, දැහැනසමවත්- යම් ධ්යානන සමාපත්තියක්, වෙ ද- විද්යිමාන වේ ද , එබව- තද්භාවය හෙවත් ඒ අෂ්ටවිධසමාපත්තිය, වෙසෙසින -විශේෂයෙන් , සිත් පිරිසිදුය- චිත්ත විශුද්ධිය වේ.

32. ඉතිරි- අවශේෂවූ , පස්විසුදු- පඤ්චවිශුද්ධීන්, අස- දැන් ශ්රෙවණය කර, එයින්- ඒ පඤ්චවිසුද්ධීන් අතුරෙන් , මෝ- මේ කියනු ලබන්නී, දිටිපිරිසුදු- දෘෂ්ටිවිශුද්ධීයයි, සිවුඅරූකඳු- සතර අරූපස්කන්ධයෝ, නම- නාම නම් වෙති , අටරරූකඳු- අෂ්ටා දශවිධ රූපස්කන්ධය තෙම, රූපය වේය- රූප නම් වේ.

33. නම්රූ දෙක- නාමරූපද්වය , හැරා- වර්ජනය කොට, බැහැරා- (එයින්) පිටත්වූ, අත් පුඟුල්- ආත්මයෙක්හෝ පුද්ගල යෙක්, නැත- අවිද්යතමානයි, දෙක- ( ඒ නාමරූප) ද්වය, නොහැරා- අවියුක්තවැ, පැවත- ප්රතවෘත්ත වීමෙන්, නිතොරා- නිරන්තරයෙන්, සියලු කටයුතු- (ගමනාගමනාදි) සකල ක්රිීයාජාතය, වේය- වන්නේය,

1. පිරිසිදු-මුද්රිත 2. ඉතිරිය-බොහෝ; පළමුව-ඇතම් 3.පිරිසිදු-මුද්රිත 14.සර්ගසය සංජීවනි වයා, ූඛ්යාර 293.



34. දෑ අඳ පිළු දෙදෙ න කිසි යා නොහෙති1 වෙනවෙ න යෙති සමඟවූ තැ න එවෙනි2 නම්රූ දෙක ද පවති න



35. නොඅමුදරරු වෙ නේ ගිනි පමතනැත3 ඔවු නේ දැනුම ද ඒ මෙ නේ ඉඳුරු අරමුණු මෙ ඈ විසි නේ



36. මමය මාගේ මේ සිත වරදවා4දැනු මේ බලා දඬුරුව මේ සොඳුරු ලියකැයි සිතා වැනි මේ



34. දෑ අඳ- ජාත්යේන්ධය, පිළු- ජාතිපඞ්ගුලය ( යන) , දෙදෙන- ද්විජනයෝ , වෙන වෙන -පෘථක් පෘථක්වැ , කිසි- කිසිතැනෙ කත්, යා නොහෙති- ගමනාර්භයෝ නොවෙති , සමඟවූ තැන - සඞ්ගතවූ කල්හි , යෙති- ගමනය කළ හෙති , නම්රූ දෙක ද- නාමරූපයුග්මයාගේ ද , පවතින- ප්ර වර්තනය, එවෙනි එබඳුයි.

35. නොඅමුදරරු- ශුෂ්කකාෂ්ඨවත්වූ , වෙනේ- අරණ්යවයෙහි, ඔවුනේ- ඒ කායඨයන්ගේ , පමතන ඇත- ප්රේමථනය ඇති කල්හි , ලිනි-වහ්න්යුාත්පාදය ( යම්සේ ද) ඒ මෙනේ- එපරිද්දෙන් , ඉඳුරු අරමුණු- ඉන්ද්රි්යය ආලම්බනය යන , මෙ ඈ ව‍ිසිනේ- මේ ආදීන්ගේ වශයෙන් හෙවත් ප්ර්සාදාලම්බනඝට්ටන ආලෝකමනසි කාරයන්ගේ වශයෙන් , දැනුම ද - විඥානෝත්පත්තිය ද( වේ) .

36. මේ-යථෝක්ත නාමරූපද්වය , මමය- ආත්මයෙමියි ද , මාගේ -ආත්මීය යයි ද, සිත වරදවා- චිත්තවිපය්යාආත්මස කොට, දැනුමේ- ජානනය කිරීම ( කෙබඳු දැයි කියත් හොත් ) , දඬුරුව- කාෂ්ඨමය රූපය , බලා- අවලෝකනය කොට , මේ-මෙය, දොඳුරු ලියකැයි- සුන්දර ස්ත්රිලයකැයි , සිතා වැනි මේ -චින්ත නය කරන්නාක් වැනි මැයි .

1.කිසිතැන නොයෙති-සමහර 2තවැනි-බොහෝ 3.පැමිණිතැන-හැම 4.සිතා වරදට-මුද්රිත; සිතනු වරදට-සමහර

294 කාව්යවශෙඛර 14 සර්ගසය



37 සිත ඇඟ මෙදෙක මි ස වෙන අත් නැනැයි දත් ලෙ ස දිටු පිරිසුදු1 සක ස දනුව වියතිනි2 සැබෑ මේ බ ස


38 පිළිසඳ ද පැවතු ම දනවා විවා ජනක ම උපදන පලන් ඇ ම3 කලක් සිටුවා පිටිවහල්ක ම


39 උපපිළ උපද නා සුවදුක් කෙරෙයි4 පෙළෙ නා උපසිඳි5 කම් වෙ නා දුඹුල්කම් සිඳ විපාක දෙ නා


37 සිත ඇඟ-චිත්ත කාය යන, මෙදෙක මිස -මේ (ධර්මත)ද්වය මුත් , වෙන -(මෙයින්) අන්යමවූ , අත්-ආත්ම‍ෙයක්, නැතැයි- නැත්තේයයි, දත් ලෙස-විඥතවූ අ‍ාකාරය , දිටුපිරිසුදු-දෘෂ්ටි විශුද්ධි නමැයි , වියතිනි-ව්යනක්තයෙනි, සැබෑ-සත්යදවූ , මේ බස - මේ භාෂිතය , සකස -සත්කෘත කොට , දනුව ‍-ජානනය කරව.

38 ජනකම-ජනකකර්මය තෙම , පිළිසිඳ ද-ප්රාතිසන්ධියෙන් ද, පැවතුම -ප්රමවෘත්තියෙහි ද, විවා දනවා -විපාකජනනය කරවයි, පිටිවහල්කම-උපස්තම්භකර්මය තෙම, උපදන -ජායමානවූ, ඇමපලන්-සකලඵලයන් , කලක් -(විර)කාලයක්, සිටුවා-ප්ර තිෂ් ඨිත කරවයි. 39 උපපිළ-උපපීඩකර්මය තෙම ,උපදනා -ජායමානවූ, සුවදුක්-සුඛදුඃඛයන් , පෙළෙනා කෙරෙයි -පීඩිතයන් කෙරෙයි , උපසිඳිකම්-උපච්ඡේදකකර්මය තෙම , වෙනා -අන්යතවූ දුඹුල් කම් -දුර්වලකර්මයන් , සිඳ-ඡේදනය කොට , විපාක දෙනා- (තමාගේ) විපාකය දානය කෙරේ,

1 පිරිසිදු-බොහෝ 2වියතුනි 3.හැම-මුද්රිත 4.කෙරේ:කෙරෙහි උපසිඳු-මුද්රිත 14 සර්ගමය සංජීවනී ව්යා ඛ්යාම 295



40. ගුරුකම් පුරුදුක ම් අසල්කම් සෙසු කළක ම් නැත නැත පළමු ක ම් කිසැක පල දෙයි පසුව1 කී ක ම්



41. ජවන්සිත් සතතු රු ඇසෙයිනා2 මෙහි පලක්‍ රු එසත්වනු3 අනතු රු බැවෙහි4 පල දෙයි එහිම5 පසතු රු


42. අනායෙහි යම් ක ල පල දෙයි6 වසර ලත් ක ල සසරසර නැති ක ල වේය වුකම් නොදෙන කිසි ප ල



40. ගුරුකම්-ගුරුකර්මය , පුරුදුකම්-ආවීර්ණකර්මය, අසල් කම්-ආසන්නකර්මය, සෙසු-අවිශිෂ්ටවූ , කළකම්-කෘතත්වාත් කර්මය (යන මොවූන් අතුරෙහි) පළමු කම් -පූර්වෝක්ත කර්මක යන් , නැත නැත-නැති නැති කල්හි , පසුව කී කම්-පශ්වා දුක්තවූ කර්මය තෙම,නිසැක-නිශ්චයෙන් , පල දෙයි ‍-විපාක දානය කෙරේ. 41.ජවන්සිත් සතතුරු -(ඒකාවර්ඡන වීථීයෙහිවූ) සප්තජවන විත්තයන් අතුරෙහි ,ඇසෙයිනා -(කුශලවූ හෝ අකුශලවූ හෝ) ප්ර්ථම ජවන වේතනා තොමෝ, මෙහි-දෘෂ්ටධර්මයෙහි , පලකුරු- විපාක දෙන්නි(වෙයි ) එසත්වනු-(ඒ වීථියෙහි ) සප්තමජවන වේතනා තොමෝ, අනතුරුබැවෙහි -අනන්තරාත්ම භාවයෙහි , පලදෙයි-විපාකදානය කරන්නීය , එහිම -ඒ ජවන වීථියෙහිම, අතුරුපස-අන්තරවේතනා පඤ්චකය හෙවත් ද්වීතීය තෘතීය වතුර්ථ පඤ්චම ෂෂ්ඨ යන ජවන වේතනා පස -(මතු කව හා සම්බන්ධයි ) 42 අනායෙහි -අනාගතයෙහි , යම් කල -යම් කාලයෙක්හි (අවකාශ ලබා ද), අවසර ලත්කල-ලබ්ධාවකා‍ශවූ ඒ කාලයෙහි , පලදෙයි -විපාකදානය කෙරෙයි ,සසරසර -සංසාරගමනය ,නැති කල අවිද්ය මානවූ කල්හි , කිසි පල නොදෙන -කිසිත් විපාකයක් නොදෙන්නාවූ , වූකම් වේය -අභූත්කර්ම(අහෝසිකර්ම්ම) නම් වන්නේය. 1.පළමු 2.අය සෙවූන-මුද්රිත 3එසත්වන 4බෙවෙහි-මුද්රිත:බයෙහි - ඇතම් 5.පලදෙවි-ඇතම් පලදේ මෙහිම-මුද්රිත: පලදේ-මුද්රිත

296 කාව්යාශෙඛර 14 සර්ගෙය




43. කම් දොළොස මෙකිය න කම්වට ඇතුළු කොට ගෙ න කම්පල දෙන විසි න නමට රුවට ද පසන් පිරිගෙ න



44 සැක දුරුකරනු වේ සැක විතරණ විසුදු වේ මඟ ද පැන පත1 වේ නොමඟ දැනුම2ද මඟමඟ වේ



45 අටනැණ විසින් හු දු3 විවසුන් සසනුලොමිනු දු යුත් නැණ විනැණඛ දු4 දනුව පිළිපදනැණදසුන් සු දු



43මෙ කියන-යථෝක්තවූ , කම්දොළොස-ද්වාදශකර්ම යන්, කම්වට-කර්මුවෘත්තයට ඇතුළු කොට ගෙන-අන්තර්ගත කොට ගෙන ,කම්පල දෙන විසින -කරුමවිපාකදානය කිරීම් වශයෙන් , නමට-නාමයට ද රුවට ද-රූපයට ද පසන් -ප්රයත්ය යන් පිරි ගෙන-පරිග්රදහණය කොට -(මතු කව හා සම්බන්ධයි)

44.සැක දුරුකරනු වේ-ශඩ්කා දූරීකරණය (යන යමෙක්) ඇද්ද (හෙතෙම ) සැක විතරණ විසුදුවේ -කාඩ්ක්ෂාවිතරණවිශුදුධි නම් වේ, චේ පත-විථිප්රුතිපන්නවූ, පැන-(විදර්ශනා)ඥානය,මඟද- මාර්ගයයි (දැනීම)ද,නොමඟ-(අවභාසාදී උපක්ලේශසඞ්ඛ්යා-ත) අමාර්ගයාගේ, දැනුමද-ජානනය ද, මහාමඟ වේ-මාර්ගාමාර්ග (ඥානදර්ශනවිශුද්ධිය නම්) වේ

45 හුදු-ශුද්ධවූ විවසුන් අටනැණ විසින්-(උදයව්යඞයානුදර්ශ නාදී) විදර්ශනාඥනාෂ්ටකයෙන් ද, සසනුලොමිනුදු-සත්ය‍නු ලෝමඥයෙන් ද, යුත් -යුක්තවූ විනැණබඳු-විඥානප්රසතිබද්ධවූ , නැණ-ඥානය , පිළිපදනැණදසුන් සුදු-ප්රුතිපද්ඥානදර්ශනවවීශුද්ධි නමැයි, දනුව-ජානනය කරව, 1.පත්-මුද්රිත 2.දැන්ම-මුද්රිත 3.යුත්-මුදු 4.නවනැණ එබඳු,මුද්රිත යුත් නැණ වණන එබඳු-සමහර 14.සර්‍ඳුය සංජීවනී ව්යුඛ්ය3 297



46. සෝවාන් සෙදගැ ම් අනගැමි රහත්මඟ න ම් සතරමඟ නැණ තු ම් වේය නැණදසුන පිරිසුදු1 න ම්



47. දුකින් බය ගන් වා බෝකර කරුණු පෙන් වා නිවන් සැප දන් වා දෙසී මඟසස් මුනි ළගන් වා



48. කුලුණු නුවණ රැ සාය සමතැ සාය සඟ සබමැද දෙ සාය සිවුස සාය සතන් සෙත සල සාය නොවල සාය කෙළේ ලොවැඩ තොසාය මේ ලෙ සාය



ඉති තුදුස්වන සග


46.සෝවාන් -ශ්රෝ තආපත්ති(මාර්ගය) සෙදගැමි- සකෘදාගාමී (මාර්ගය) අනගැමි-අනාගැමි(මාර්ගය) රහත්මඟ නම් ‍අර්හන් මාර්ගය යන නමිවූ උතුම්-ලෝකෝත්තරවූ, සතරමඟ නැණ - වතුර්මාර්ගඥානය තෙම, නැණදසන පිරිසුදු නම් වේය-ඥානදර්ශන විශුද්ධි නම් වන්නේය. 47. මුනි-සම්යනයක්සම්බුද්ධ තෙම , දුකින්-දුඃඛ (සත්යනදේශනා) යෙන් , බය ගන්වා -භයග්රනහණය කරවා බෝකර -(තත්) ප්ර භවය කරන්නාවූ , කරුණු -(සමුදය සඞ්ඛ්යාතත) කාරණය , පෙන්වා‍‍- දරුශනය කරවා , නිවන්සැප (ඔවුන්ගේ නිරෝධය වූ) නිර්වාණ සුඛය , දන්වා-අවබෝධ කරවා , මඟහස් -මාර්ගසත්යාය, ළගන්වා- චිත්තයට ප්ර වේශ කරවා, දෙසී-දේශනා කෙළේ. 48.කුලුණු නුවන රැසාය-කරුණාඥනපුඤ්ජයක් වූ , සමතැසාය- සමන්තචක්ෂුස් තෙම, සඟසබමැද-සඞ්ඝසභා මධ්ය යෙහි ,සිවූ සසාය-චතුස්සත්ය යන් ,දෙසාය-දේශනා කොට ,ලසාය නොව- අනලසවැ ,සතන් -සත්වයන්ට , සෙත-ශාන්තිය, සලසාය- සම්පාධනය කොට , මේ ලෙසාය -මේ උක්තප්රතකාරයෙන් , තොසාය-තුෂ්ටවැ ,ලෝවැඩ-ලෝකාර්ථය, කෙළේ-සිද්ධ කැර චදාළේයි.


වතුර්දශසර්ගට ව්යාලඛ්යාුව නිමි

"https://si.wikibooks.org/w/index.php?title=කාව්යශේඛර-තුදුස්වන_සග&oldid=4518" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි