කාව්යශේඛර-පස්වන සග

Wikibooks වෙතින්

ප ස් ව න ස ග


1.එළුක්පුරුකින් මු ත්‍1 මුතුවෙන්2 දෙරණ පිළිමු ත් ඉරිවේරියෙන් යු ත් කසා ඉඟුරබ3 ලුනු පැලප ත්


2.විලසින් තනවිල සි දෙසියෙන් ලකළ නොමැල සි ලප්නාරඟින්5 නි සි ගැවසි න‍ාරං දොඩම් තුරු රැ සි


3.වැලඳි තුරු දෝත ලු බුලත් ලියයෙන් සිත්ක ලු සලමඟලියෙලව ලු යොනිඳි මිදිවැල් සමඬු6 සෙවණ ලු


1. එළුක්පුරුකින්-ශ්වේතේක්ෂුපර්වතයන්ගේන්, මුත්- මූක්තවූ (ගිළිහුණාවූ), මුතුවෙන්-මෞක්තියෙන්,පිළිමුත්- ප්ර්තිමූක්තවූ (වසන ලද්දාවූ), දෙරණ-ධරණිතල ඇති ; ඉරිවේරි යෙන්-හ්රීවේරයෙන්, යුත්-යුක්තවූ, කසා-හරිද්රා්ය, ඉඟුරු- ශෘඞගවේරය, අබ-සර්ෂපය, ලුනු-ලශුනය (යන මොවුන්ගේ) පැලපක්-ක්පුපපන්ති ඇත්තාවූ -(පස්වන කව දක්වා කුලකයි)

2. විලසින්-විලාසිනීන්ගේ (කන්යනකාවන්ගේ), තනවිලසි- පයෝධරාකාරවූ, නොමැලසි-මැලසි නොවූ (පරිණතවූ), දෙසි යෙන්-ලිකුවඵලයෙන් , ලකළ-අලඞකෘතවූ නිසි-යෝග්ය වූ හෙවත් මනෝඥවූ ලප්නාරඟින්-බිජපුරයෙන් හා නාරං නාරඞගය, දොඩම්-ජම්බීරය (යන), තුරුරැසි-වෘක්ෂරාශියෙන් ගැවසි-සඤ්ඡන්නවූ.

3.දෝතලු තුරු-එනම් ක්රීමුකවෘක්ෂ විශේෂයන්, වැලඳි- ආලීඞගිතවූ, බුලත්ලියයෙන්-තාම්බූලීලතායෙන් , සිත්කලු- මනෝඥවූ, සලමඟලිය-ලවඞගලතා සහිත වූ එලවලු-එලාවා ලුකය , යොනිඳි-ඛර්ජුරය , මිදිවැල්-මෘද්විකාලතාය (යන මොවුන්ගේ ), සමඬු-සමෘද්ධවූ සෙවණලු-ඡායා ඇත්තාවූ -

1.යුත්-මුද්රිඬත 2.මෙන්- මුද්රිාත 3.ඉගුරල-ඇතම් 4.නොමලැසි- ඇතම්, 5.ලප්නාරමින්-5 6.සමුඬු- මුද්රිනත



4.සුහුඹුල් අල කෙහෙ ල් අඹ දෙඹ1 පාණා පොල් ත ල් වම්බටු බටු වි පු ල් කොමඬු තුඹ තියඹරා ලබු වැ ල්


5.උඳු මුං තල කල ත් විසිතුරු නෙයෙක් වතු පෙ ත් ගම් බිම් රට මහ ත් බලා කුමරිඳු නොමඳ තොසප ත්


6.ගසමින් කාල්වැ ටි තැවරූ ඇඟ කසාමැ ටි2 ගම්වැසි ලියන් සැ ටි

		   බැලී මහසත්   මඟ යමින් සි		ටි3


4. සුහුඹුල්-සුඛේධිතවූ (සුවසේ වැඩුණාවූ) අල-කන්දය කෙහෙල්-කදලීය අඹ-ආම්රය, දොඹ-පුන්නාගය, පණ‍ා- පනසය පොල්-නාරිකේලය, තල්-තාලය, වම්බටු-වාර්ථා කුය,බටු-ඛාහතීය , විපුල්-මහත්වූ , කොමඬු-කුෂ්මාණ්ඩය තුඹ-තුම්බීය, තියඹරා-ත්රසපුෂාය ලබුවැල්-අලාබුලතාය-

5.උඳු-මාෂය, මුං-මුද්ගය , තල -තිලග කගත්-කුලත්ථය (යන මෙයින්) විසිතුරු-විවිත්‍්ගවූ නොයෙක් වතුපෙත්-අනෙක වාසිතුපන්ති ඇති, ගම්බිම්-ග්රාතමභූමියෙන් මහත්-විශාලවූ රට-ජනපදය, බලා-අවලෝකනය කොට, කුමරිඳු-කුමාරේන්ද්රා තෙම , නොමඳ-බොහෝවූ තොස-තුෂ්ටියට පත්-ප්රාතප්තවී.

6.කාලිවැටි-එනම් කුරුවෙසෙස, ගසමින්-(ධම්මිල්ලයෙහි) ප්ර ක්ෂේප කොට, ඇඟ- ශරීරයෙහි, කසාමැටි-හරිද්රා්වර්ණයමෘත්තිකා වන්, තැවරූ-වර්චනය කළාවූ මඟ යමින් සිටි-මාර්ගයෙහි ගමනප්රානප්තවූ, ගම්වැසි ලියන්-ග්රායමීණ ස්ත්රීටන්ගේ , සැටි-අකා රය, මහසත්-මහාසත්ව තෙම, බැලී අවලෝකනය කෙළේ.

1.දඹ-3 2.කැටි-මුද්රකත 3.යෙමින් සිටි-ඇතම්



7.කිරිබර නෑඹිපෙ ළ කුරදන මහත් ගොන්ර ළ කෙළන‍ා1 නොඑන්2 මො ළ බලා ගොපලුන් කරන3 මහත් ළ


8.සුවඳ මුවරඳව ල් වෙලසිලිල4 නිලුපුල පු ල් ඉඹිනුව නැමුණු තු ල් පැසුණු රන්වන් කරල් මනක ල්


9.පියුමැලි ගිරාහැ ල් මොනර කලමඬු5 රත්හැ ල් සැටදා සුවඳ හැ ල් බලා නික්මිණි6 කුමරු පැහැදු ල්


7. කිරිබර-ක්ෂීරහාර ඇති , නෑඹිපෙළ-තරුණධේනුපන්තීන් ද කුරඅදන-බුරාකර්ෂණය කරන්නාවූ, මහත් ගොන්රළ-මහා වෘෂභ සමූහයන් ද, කෙළනා-ක්රී,ඩාකරන්න‍ාවූ මොළ-ප්ර චණ්ඩවූ, නෙඑන්-වස්සන් ද බලා (ඔවුන්) අවලෝකනය කොට , මත්වළ කරන-මත්තවෘත්තිය කරන්නාවූ, ගොපලුන්-ගෝපාලයන් ද (තෙකවකින් කුලකයි)

8. සුවඳමුවරඳ-සුගන්ධ මකරන්දයෙන් , අවුල්-අ‍ාකීර්ණ වූ ,වෙල සිසිල-ක්ෂේත්රරජලයෙහි , පුල්-ඵුල්ලවූ නිලුපුල-නීලෝත්පල (සමූහය) ඉඹිනුව-චුම්බන‍ය කරනු පිණිස , නැමුණු තුල්- නම්රවූවාක් වැනිවූ, පැසුණු-පරිණතවූ රන්වන්-ස්වර්ණ වර්ණුවූ, කරල්-ශස්යූමඤ්ජරීන් කරණකොට ගෙන, මනකල්-මනඃ කල්යවවූ.

9. පියුමැලි-පද්මශාලිය , ගිරාහැල්-කීරශාලිය , මෙනර- මයුරශාලිය, කලමඬු-කලමශාලිය , රත්හැල්-රක්තශාලි‍ය, සැටදා- ෂෂ්ටිකය, සුවඳහැල්-සුගන්ධශාලිය(යන ශාලිවිශේෂයන්) බලා- අවලෝකනය කොට , පැහැදුල්-ප්රාහායෙන් ජ්වලමානවූ, කුමරු-කුමාර තෙම නික්මිණි-නිෂ්ක්රා-න්තවී.

1.කෙළිනා-ඇතම් 2.තෙලුන්-මුද්රි ත 3. කෙළන- මුද්රිාත 4.සිසිල- මුද්රිමත 5.කරමඬු-සමහර 6. නික්මිණි- ඇතම්



10.මෙනේරිය කඩල ත් යව ගෝදුම තුවර ත් උළුවා අමු තන ත් දිටී අස්වැද සිටින1 කෙත්ව ත්


11.ඇල්ගෙවි2 ලියන් ළ ද ලියගී දනු අසා වි ඳ නොකන හැල්කෙත් වැ ද නිසොල්මන් මුව කැලන් දිටි සො ඳ


12.දිය කෙළනා නිබ ඳ මාලව3 ළඳුන් මනන ඳ පියොවුරු4 සඳුන් වැ ද සුදුව බැබළී5 ගසන රළක ඳ


10. මෙනේරිය-එනම් ධාන්ය විශේෂය, කඩලත්-වණකය, යව-යවධ‍ාන්ය-ය, ගෝදුම-ගෝධුමය , තුවරත්-තුවරධ‍ාන්ය ය, උළුවා-සුගන්ධමුද්ගය, අමු-කෝරදූෂය තනත්-කඞගුය (යන ක්ෂුද්රි ධාන්යායෙන්) අස්වැද සිටින-සම්පන්නව පවත්නාවූ කෙත්වත්-ක්ෂේත්රයවාස්තූන් , දිටී-(කුමාරතෙම) දර්ශනය කෙළේ.

11.ළද-තරුණවූ , ඇල්ගෙවිලියන්-ශාලිගෝපිකා ස්ත්රී න්ගේ ලියගීදනු-ලයාන්විත ගීතිකාධවනීන් , අසා-ශ්රිවණය කොට විඳ-(එය) එය වින්දනය කෙරෙමින් , හැල්කෙත්-ශාලික්ෂේත්ර්යන්ට වැද-ප්රනවිෂ්ටව , නොකන-(ශස්ය‍) හක්ෂණය, නොකරන්නාවූ නිසොල්මන්-නිශ්චලවූ, සෙඳ-සුන්දරවූ , මුවකැලන්-මෘගයුථ යන් දිටි-දර්ශනය කෙළේ.

12.නිබඳ-නිරන්තරයෙන් දිය කෙළනා-ජලක්රී ඩා කරන්නාවූ මනනඳ-මනෝනන්දනවූ , මාලවළඳුන්-අවන්තිරට ස්ත්රීරන්ගේ , පියොවුරු-පයෝධරයන්හිවු , සඳුන්-චන්දනකල්කයන් , වැද ස්පෘෂ්ටවැ, සුදුව-(එහෙයින්) ධවලවැ, බැබළි-හ්රාජිත වෙමින් ගසන-ප්රනහරණය කරන්නාවූ, රළකඳ-තරඞගස්කන්ධ ඇති (මතුකව හ‍ා කුලක හෙයින් සම්බන්ධයි).

 1.තිබෙන-3      2.ඇල්ගොවි-ඇතම්     3.මලවල-සමහර      4.පියයුරු;
පියවුරු- සමහර    5.බැබලිති- ඇතම් 



13.විසිතුරු වැලි1 නොම ඳ තිසර විලිකුළු දෙන න ද මලිනවල පියග ඳ සිපාගඟ දිටි2 කුමරු දිය බ ඳ


14.හෙල්මැලි ඇඹුලුපු ල පියුම් මුවරඳ බදලො ල අඳුරු කළ මිහිලො ල නදින් නිරතුරු එගඟ කොලහ ල


15.පහරදී ගජකැ ල3

    		     විසිරුණු  මැණික් වැලිත			ල

එගඟ වර මනක ල නිතඹ මිණිමෙවුල වැනි පැහැදු ල


	13. විසිතුරු  වැලි-විචිත්ර් වාලුකා තලයන්හි , නෙමඳ-අමන්දවූ

තිසර විලිකුළු-හංසසාරසයන් විසින්, දෙනනද-කරනු ලබන නාද ඇති , පියගඳ-ඉෂ්ටගන්ධවූ , මලින්-පුෂ්පයෙන් අචල- ආකුලවූ , සිපාගඟ-ශිප්රා නම් නදිය, දියබඳ-ජගද්බන්ධුවූ කුමර-කුමාර තෙම දිටි-දර්ශනය කෙ‍ෙළ්.

14. හෙල්මැලි-කහ්ලාරය, ඇඹුල-ඹ්ලුය, උපුල-උත්පලය පියුම්-පද්මය (යන මොවුන්ගේ) , මුවරඳ-මකරන්දයන්හි බදලොල-බද්ධලෞල්ය ඇති අඳුරු කළ-(තමන්ගේ පැහැයෙන්) අන්ධකාර කළාවූ , මිහිලොල-මධූපයන්ගේ , නදින්-නාදයෙන් එගඟ-ඒ නදී තෙමෝ , නිරතුරු-නිරන්තරයෙන් කොලහල- කෝලහාල ඇත්තක්වූ.

15.ගජකැල- හස්තිසමූහයා විසින් පහරදී-ප්රොහාරදානය කිරි මෙන්, විසුරුණු මැණික්-විස්තිර්ණපවූ මාණික්යහ ඇති , වැලිතල- වාලුකාතලය තෙම, එගඟ-ඒ (ශ්රිණපා) නදි නමැති, වර ප්රා ර්ථූනියවු මනකල-මනෝඥස්ත්රිණයගේ නිතඹ-උකුළුවටෙහි, පැහැදුල- ප්රලභෝජ්ජ්වලිතවූ,මිණිමෙවුල වැනි- මණිමේඛලාවක් වැන්න.


1.වැහි-ඇතම්          2.දුටි-සමහර          3.රල-3



16.නිලුපුල් වෙනෙහි බැ ස පැලඹෙත පැහැය1 එකලෙ ස එහි විල්ලිහිණි රැ ස වෙනස නොදැනේ අඬන්නෙන් මි ස


17.හෙළනෙළුඹු සේස ත් වැලුක්මල් සෙ‍ෙමරින් යු ත් පුලින පියවිළි2 ප ත් එගඟ රජහසන මැයි සිරිල ත්


18.නැතිවරද සැක ක‍ැ ර3 වනදෙව්ලියන් හිමි4 හැ ර සැඟවී සිටි දෙතෙ ර තමලු ලියගොමු පෙළින් මනහ ර


16.එහි-ඒ නදියෙහිවූ , නිලුපුල්වෙනෙහි-නිලෝත්පල වන යෙහි බැස-අවතිර්ණළවැ, එකලෙස-( නිලෝත්පලයන් හා) එකා කාරවූ, පැහැය-වර්ණයෙන් , විල්ලිහිණිරැස-ස‍ාරසපක්ෂි සමූහයා, පැලඹෙත-ප්රැලම්බමානවන කල්හි, වෙනස-විශේෂය, අඬන් නෙන් මිස-නාදකිරීමෙන් මුත් (අනිකකින්) නොදැනේ-ඥත නොවේ.

17. හෙළනෙළුඹු-ශ්වේතපද්ම නමැති සේසත්-ශ්වේතච්ඡත්රල ඇති-වැලුක්මල්-කාශපුෂ්ප නමැති, සෙ‍ෙමරින් - වාමරයෙන් යුත්-යුක්තවූ පුලින-වාලුකාතල , නමැති පියවිළිපත්-පාදාස් තරණ ඇති එගඟ-ඒ නදී තෙමෝ , සිරිලත්- ශ්රීිමත්වූ රජහ යන මැයි -රාජාස‍නයෙක්මය.

18.දෙතෙර-(ඒ නදියගේ) කුලද්වය තෙම, නැතිවරද-අවිද්යන මාන දේශයෙහි, සැක කැර- ශඞකා කොට, හිමිහැර- ස්වා මින් අත්හැර, වනදෙව්ලියන්-වනදේවස්ත්රි න්, සැඟවී සිටි- නිලීනවැ ස්ථීතවූ , තමලු ලියගොමු පෙළින්-තමාලලතාගුල්ම පන්තියෙන්, මනහර-මනෝඥ (වී)

1.පැලඹෙන පැය-මුද්රනත 2.පියවෙළි-3 3.හැර: කර-ඇතම් 4. මිහි-ඇතම්



19.එගඟ වෙත ලක ලා තුරුලිය මලින් තර ලා මුවරඳිනි වග ළා වැන්න නවතඹ වතුරු පත ළා


20.පහසින් යුතු සිහි ල් විමල් පැහැයෙන් නෙත් ක ල් ඇති සුවඳ මහනෙ ල් මියුරු රසයෙන් දිවට මනක ල්


21.රනහස දනු නඟ න ඇසුවන් සවන් පිනව න මෙයින් මන් රිසියෙ න එගඟ දැක දැක1 කුමට සැප වෙ න


19. එගඟ වෙත- ඒ නදියගේ සමීප (වන)ය තෙම , ලකළා- අලඞකෘතවූ, තුරුලිය-වෘක්ෂලතාවන්ගේ , තරළා-චඤ්චලවූ මලින්-පුෂ්පයෙන් වගළා-තලිතවූ, මුවරඳිනි-මකරන්දයෙන් කරණකොටගෙන, නවතඹවතුරු-අභිනවතාම්රප්ර වාහයන් , පතළා වැන්න-ව්‍ඹවාප්ත වූවාක් මෙනි.

20.සිහිල්-ශිතලවූ පහසින්-ස්පර්ශයෙන් , යුතු-යුක්තවූ

විමල්පැහැයෙන් -නිර්මලප්රපහායෙන්, නෙත්කල්-නේත්රා කාන්තවූ,

මහනෙල්-උත්පලයන්ගේ, සුවඳ-සුගන්ධයෙන් ඇති-අන්වි තවු , මියුරු රසයෙන්-මධුර ජලයෙන් දිවට-ජිහ්වේන්ද්රි-යට මනකල්-අභීෂ්ටවූ, (මතුකව හා සම්බන්ධයි)

21.රනහස-ස්වර්ණරහංසයන් විසින්, නඟන-ආරෝපනය කරනු ලබන්නාවූ හෙවත් පවත්වනු ලබන්නාවූ , දනු-ධ්වනියෙන් , ඇසුවන්-ශ්රතවණය කළවුන්ගේ , සවන් පිනවන-ශ්රපවණප්රීාණනය කරවන්නාවූ,මෙයින්-මේ (ස්පර්ශාදි)ගුණ (පඤ්වක) යෙන් මන්-(ජනයන්ගේ) චිත්තයන් රිසියෙන-රුචි කරන්නාවූ එගඟ-ඒ (ශ්රී)පා)නදිය, දැක දැක-දර්ශනය කොට කොට වෙන සැප-අන්යජ සුඛයක්, කුමට-කුමක් පිණිස (ප්රාදර්ථටනා කෙරෙත් ද? )

 1.දකනට:  දුටුහට-සමහර


22.පුබුදුවන එවිග ස මහනෙල් රත්පියුම් රැ ස සුවඳ විඳ විඳ තො ස එගඟිනෙතරව කුමරු නෙ‍ාවල ස


23.පිරිසිදු1 එගංතෙ ර බැස යුවළත විමල් කැ ර කැරැ සිහිලඹ අහ ර නෙළුඹුදැලිරසය විඳි2 මනහ ර


24.පිරිමැද කුමුදුකැ ල ලැබ දියතරඟ මඳන ල3 ගෙන පුල්රත කම ල ගඟින් ගොඩනැගි කුමරු පැහැදු ල4


22.එවිගස- තත්ක්ෂණයෙහි, පුබුදුවන-ප්රාබුද්ධ වන්නාවූ මහනෙල්-උත්පල සමූහයන් හා රත්පියුම්රැස-රක්තපද්ම සමූහයන්ගේ, තොස-තුෂ්ටිකරවූ, සුවඳ-සුගන්ධය, විඳ විඳ - වින්දනය කෙ‍ාට කොට, කුමරු-කුමාර තෙම ලය- නොව- අනලසවැ,එගහින්- ඒ (ශ්රීකපා)නදියෙන් එතරවැ-පරතිරස්ථවවැ (මතුකව හා සම්බන්ධයි)

23.පිරිසිදු-පරිශුද්ධවූ එගංතෙර-ඒ නදීතිරයෙහි, බැස-අව තිර්ණතවැ යුවළත-හස්තයුගමය, විමල කැරැ-නිර්මදල කොට සිහිලඹ-ශීතල ජලයෙන් , අහර කැරැ-ආහාර(කෘත්යැය) කොට මනහර-මනෝහරවූ , නෙළුඹුදැලි රසය-මෘණාල රසය, විඳි- වින්දනය කෙළේ.

24. කුමුදුකැල-කුමුදපුෂ්පය සමූහය, පිරිමැද-පරිමාර්ජන‍ය කොට , (එන්නාවූ) දියතරඟ-ජලතරඞගයන් හා , මඳනල- මන්දමාරුතය, ලැබ-ලබ්ධවැ, පුල්-ඵුල්ලවූ, රතකමල-රක්ත පද්මයන්, ගෙන-ග්රධහණය කොට, පැහැදුල-ප්රලභෝජ්ජවලවූ, කුමරු-කුමාර තෙම , ගගින්-නදියෙන්, ගොඩනැඟි-උත්තීර්ණ‍වී.

1.පිරිසිදු-බොහෝ 2.විඳ-සමහර 3.එනනල-මුද්රිඳත 4.මනකළ-ඇතම්



25.සිහිලස පොකුරුකු රු නෙළුම්පතතුට පිවිතු රු නිල්මිණිතල සොඳු රු මඳක් සැතපී කැරැ1 විඩි දු රු


26.නුඹතරු පිල්සඳැ ස් ගෙඋයන්2 පියා යුගප ස් ගලවේ ගොපු‍ර සි ස්3

    		     සුසැදි  පහපෙළ  මියුරුනළ  ලෙ		ස්


27.සැපත පිරි සිය ලා

 		     සතඟින් නුමුතු  විපු				ලා
		     නුවර‍ට තක්ස					ලා

එබෝසත් වනි ගොසින් නොව ලා


25 සිහිලස- ගිතශ්පර්ශවූ, පොකුරුකුරු - පුෂකරාඞ්කුර හා, පිවිතුරු- පවිත්ර වූ, නෙළුම්පත්-පද්ම පත්රඟයන්, අතුට- ආස්තෘත ‍ෙකාට, සොඳුරු- සුන්දරවූ, නිල්මිණිතල- ඉන්ද්ර නීලමයවූ ගල් තලාවෙක්හි , මඳක්-ස්වල්ප වේලාවක් , සැතපී- සන්තෘප්තවැ, විඩා-(මාර්ග) පරිශ්රවමය, දුරු කැරැ- දූරිභූත කොට - ( තුන්කවකින් කුලකයි).

26 නුඹතරු- ආකාශයෙහි වූ තාරකා නමැති, පිල්සඳැස්- චන්ද්රිහකාපිඤ්ඡ ඇති, යුගපස්- උභයපාර්ශවයෙහි, ගෙඋයන්- ගෘ‍ෙහා්ද්යාඡන නමැති , පියා- පක්ෂ (යුග්ම)ඇති , ගලවේ- වීථී නමැති කණ්ඨයක් හා , ගොපු‍රසිස් - ගෙ‍ා්පුර (දොරටු ) නමැති ශීර්ෂ ඇති, මියුරුනළලෙස්- මයුරනර්තකයන් මෙන්, සුසැදි- සුසජ්ජිතවූ, පහපෙළ- ප්රාමසාදපන්ති ඇති.

27 සියලාසැපත-සකල සම්පත්තීන් , පිරි-පූර්ණුවූ, සතඟින් - සප්තරාජ්යායඞ්ගයෙන්, නුමුතු- අමුක්තවූ, තක්සලා-තක්ෂිලා නම්වූ, විපුලා නුවර‍ට-මහා නගරයට, එබෝසත්-ඒ බෝධි සත්ව තෙම , නොවලා- බාධාරහිතවැ, ගොසින්-ගමනය කොට, වනි- ප්රුවිෂ්ටවී.

1 කැර- 2 ගෙවුයන්-මුද්රිසත 3 සෙස්: ඉස්-සමහර



28. පිළිපිලවල නුදු රු ඉඳගෙන ලෙසින් රනකු රු පිරුවන නිති අකු රු බමුණු පැටියන් විසින් විසිතු රු


29. පැනපිළිවිස කිය න බමුණු සගයන් ගැවසෙ න මහලුවිය සිටිය න උගත් විදුතැන්1 සැතපෙ න


30. උසුරුවන ඇමක ල ඉරුවේනදින් මනක ල කියමින් දෙතුන්ය ල දරන යදුවේගොසින් කොලහ ල



28 නුදුරු- අදූරස්ථවූ , පිළිපිලවල- ස්ඵටික වේදිකාවන්හි, රනකුරු ලෙසින්- ස්වර්ණාඞ්කුරව්යා ජයෙන් , ඉඳගෙන-උප විෂ්ටවැ, නිති-අනවරතයෙන් , අකුරු-අක්ෂර(ශාස්ත්ර්) යන්, පිරුවන-පඨනය කරන්නා වූ, බමුණු පැටියන් විසින්- බ්රාශහ්මණ මාණවකයන් කරණකොට ගෙන, විසිතුරු- විචිත්රිවූ.(කව දොළොසෙකින් කුලකයි).

29 පැන-ප්රනශ්නයන් , පිළිවිස- ප්රෙතිපෘච්ඡා කොට, කියන- විසර්ජනය කරන්නාවූ, බමුණු සගයන්-බ්රාපහ්මණ තරුණයන් ගෙන්, ගැවසෙන-සඤ්ඡන්නවන්නාවූ, මහලුවිය-වෘද්ධ වයස්හි, සිටියන- ස්ථිතවන් විසින්, උගත්-උද්ගෘහිතවූ , විදුතැන් සුවෙන්- විධ්යානස්ථාන සුඛයෙන් , සැතපෙන- සන්තෘප්තවීම් ඇත්තා වූ.

30 ඇමකල- සර්වකාලයෙහි, උසුරුවන- උච්චය්ය්ර්‍ මාණවූ,

ඉරුවේනදින්-සෘග්වේද නාදයෙන් ,  මනකල - මනඃඛල්ය්වූ,

දෙතුන්යල- ද්විත්රිවවාරයෙක්හි , කියමින්-පඨනය ‍කෙ‍ෙරමින්, දරන-ධාරණය කරනු ලබන්නාවූ, යදුවේගොසින්- යජුර්වේද යාගේ ඝෝෂයෙන් , කොලහල- කෝලහල වූ ,( මුඛරිතවූ)-

1  දත්-සමහර



31. සාමගී ළ මුවා යා නී සිටින ගෙ මුවා පෙ‍ෙදන් පෙද යො මුවා කියන තරවන්තතු රු සෙ මුවා1


32. හික් සඳස සඳහ ළ නිරුත් කප් දෝසතස ළ තකුවියරණ පුව ළ උගතුවන් රැඳි ග‍ඳෙව් දම්පෙ ළ


33. දෙමිනිසිවර සත ර ගැටපද දැනුම් තත්ප ර වෙදත්සත 2 සිතද ර දහන් සැපයෙන්3 රඳන තවස ර


31. සාමගී-සාමවේද ගීතයන්, ළ-චින්තයට අමුවා-ආමුඛ වීමෙන්, යා නී සිටින-ගමනය කළ නොහී ස්ථීතවූ , ගෙමුවා ගෘහමෘගයන් ඇති, පෙදෙන් පෙද-පදයෙන් පදය , යොමුවා- යෝජිත කොට , මුවාසෙ-ප්රයච්ඡන්නාකාරයෙන්, කියන- කථනය කරනු ලබන්නාවූ, තරවන්තතුරු-අථර්වන්වේදතන්ත්රය ඇති

32.හික්-ශික්ෂාශාස්ත්රතය හා සඳස-ඡන්දශ්ශාස්ත්රෙයෙහි, සඳ හළ-සංශය වර්ජිත කළාවූ, නිරුත්-නිරුක්ත ශාස්ත්රරය හා කප්-කල්පශාස්ත්රතය හා, දෝසත්-ජෝතිශ්ශාස්ත්‍රය අසළ- ආවරිත(ප්රපගුණ)කළාවු , තකුවියරණ-තර්කව්යාරකරණ (දෙක්හි) පුවළ-ප්රෞශඪවූ (මුහුකළ නුවණ ඇති) ගඳෙව්-ගන්ධර්ව ශාස්ත්රනය හා, දම්පෙළ-(මානවාදී) ධර්මගපන්තිය, උගතුවන්-උද් ග්ර්හණය කළවුන් විසින්, රැදි-රඤ්ජිතවූ-

33. දෙමිනිසිවර-ජෛමිනි ඝෘෂිහුගේ , සතර-(පුර්වමීමාංසා) ශාස්ත්රනයෙහි, ග‍ැටපද දැනුම්-ග්රූන්ථීපදාවබෝධයෙහි, තත්පර - ආසක්තවූ, වෙදත්සත-වේදාන්ත (නම් ලද උත්තරමිමාංසා) ශාස්ත්රනය, සිතාදර-චිත්තයෙහි ධ‍ාරණය කරන්නාවූ , දහන්සැප යෙන්-ධ්යාරනසුඛයෙන්, රඳන-රඤ්ජම‍ානවූ තවසර- තපස්වින් ඇති-

1.සොමුවා-සමහර 2.සත්- සමහර 3.සුවයෙන්-මුද්රි්ත



34.නෑය වේ සේසි ක ඉතිහස පොරණ දේස ක1 සකු ඈ බස නිසැ ක2 මහත්3 වියතුන් සෙවුන නාය ක


35.පස්රෑ ඉසුරු ම ත සපණ4 සකිමත5 ගුරුස ත දනු6 වේ අරුත්ස ත අගම් වෙදසිප් යමනියමව ත7


36.සිහි ඇතිවම අස න කීදේ යුහුව දැනගෙ න සිතින් තතු විමස න මෙබව සරිදැයි කියා දන්ව න


34. නෑය-(ගෞතමසූත්රු පක්ෂිලභාෂාදි) න්යා්යශාස්ත්ර්ය , වේසේ සික-කන්යාෑදසූත ප්රමශස්තපාද භාෂ‍ාෂ ාදි) වෛශේෂික ශාස්ත්ර ය, ඉති හස-(රාමායණ භ‍ාරතාදි) ඉතිහාසය , පොරණ-(බ්රශහ්මපාද්මාදි අෂ්ටාදශ) පුරාණය (යන මේ), දේසක-කථනය කරන්නාවූ, සකු ඈ බස-සංස්කෘතාදි (ෂඩ්) භාෂායෙහි , නිසැක-ශඞ්කා රහිතවු නායක-ශ්රෙසෂ්ඨවූ , මහත් වියතුන්-මහාව්යකක්තයන්ක විසින් සෙවුන-සේවිතවූ.

35. පස්රෑ-(නාරදාදිප්රරණීත) පඤ්වරාත්රිමතය, ඉසුරුමත-(ප‍ාත ඤ්ජලෝක්ත) ඊශ්වර මතය , සපණ-ක්ෂපණක මතය (නිගණ්ඨ වාදය), සකිමත-(කපිලප්රුණීත) සාංඛ්යර මතය, ගුරුසත-වාර්වාක ශාස්ත්ර ය, දනුවේ-ධනුර්වේදය , අරුත්සත-අර්ථ,ශාස්ත්ර-ය හෙවත් රාජනිතිය, ආගම්-ආගමය, වෙදසිප්-වෛද්යාශිල්පය (යන මේ උගත්තවුන් හා) යමනියමවත-(අහිංසාදි යමය ශෞවාදිනියමය යන) යමනියමවතුන් ඇත්තාවූ.

36. සිහි ඇතිවම-ස්මෘතිමත්වම, අසන-ශ්රතවණය කරන්නාවූ, කී දේ-(ගුරුන් විසින්) කියන ලද්ද යුහුව-ශීසුව, දැනගෙන- අවබෝධ කොට සිතින්-චින්ත‍ෙයන් තතුවිමසන-තත්ව පරීක්ෂණය කරන්නාවූ මෙබව-මේ පදාර්ථනය සරිදැයි-නිරවද්යු දැයි, කියා-කථනය කොට , දන්වන-ඥාපනය කරන්නාවූ,


1. දේසක-ඇතම් 2.නිසක- ඇතම් 3.සමන්-මුද්රි ත 4.සරණ-සමහර 5.සකියත්: 4

   සක්සත්- සමහර    6.දුනු-මුද්රිත    7.නියමනියවත-5   8.දක්වන -5                                              



37.වන පොත් කරන නි ති පිළිවිසින ත‍ැන් සැක ඇ ති‍ නිරණරුතැ1 දනුමැ ති උතුරු පිළිතුරු බසින් ඉඩ නැ ති


38.සරණ2 රුත්වියක න සරි නෙ‍ාසරි බව තෙපල න සත්කව්නළු බඳි න4 නෙ‍ායෙක් අතවැසි දනා පැලඹෙ න


39.සපුරිස්5 රුවන් රැ ස් සපිරුණු සුමුඟු එකලෙ ස් විදුලිය මඬු විල ස් ගුරුන් සරසවි මඬුව දිටි ගෙ‍ා ස්


37.නිති-නිරන්තරයෙන් , වනපොත් කරන-වාවෝද්ගත කරන්නාවූ, සැක ඇති තැන්-සංශයස්ථානයන්, පිළිවිසින- ප්ර්තිපෘච්ඡා කරන්නාවූ, නිරණරුතැ-නිශ්චයාර්ථසයෙහි, දනුමැති- අවබෝධය ඇත්තාවූ, උතුරු පිළිතුරු බසින්-උත්තරප්රචත්යුයත්තර වච‍නයෙන්, ඉඩ නැති-අනවකාශවූ.

38.සරණ-(වේදශාඛාසංඛ්යාුත) වරණයන්ගේ අරුත් වියකන- අර්ථධව්‍්චාඛ්යාඛ කරන්නාවූ සරිනෙ‍ාසරිබව-(ඒ ව්‍තිාඛ්යාකවන්ගේ) අනවද්ය ස‍ාවද්යේතාවන්, තෙපලන-කථනය කරන්නාවූ , සත් කව්නළු-ශාස්ත්ර හා කාව්යබ නාටකයන්, බඳින-රචනා කරන්නාවූ, නොයෙක් අතවැසිදනා-අනේකාන්තේයතවාසික ජනයා විසින් , පැලඹෙන-ප්ර්ලම්බමානවූ (සෙවුනාලද්දාවූ)

39. සපුරිස්-සාධුජන නමැති, රුවන් රැස්-රත්න රාශියෙන් , සපිරුණු-සම්පූර්ණ‍වූ සුමුඟු එකලෙස්-සමුද්ගයක් හා ඒකාකාරවූ, විදුලිය-විද්යා් නැමති ලතාවන්ට, මඬු විලස්-මණ්ඩපයක් වැනිවූ, ගුරුන්-ආචාය්ය්ණර්යමන්ගේ, සරසවි මඬුව-සරස්වතී මණඩපය, ගොස්-ගමනය කොට : දිටි-දර්ශනය කෙළේ.


1.නිරණරුත්-මුද්රිත 2.කරණ- මුද්රිත 3.සලකන-3 4.බසින-ඇතම් 5.සුපරිස්- බොහෝ



40.කසුනෙන් කරන ල ද සුදතුළ එහි අසුන් මැ ද1 පියුමාසනය බැ ඳ උදාගුරු2 මෙන් තෙවුණ වැඩහි ඳ


41.එදහන්3 හු බැ ඳී කසමල් සමන් පැළ ඳී හෙළ සඳුනෙන් සැ දි එකස් කළ තුරුපටින් වොරැ දි4


42.මුව සඳුන්ගෙන් මුළු ලු මෙරජෙව් නිකුත් දැළිව ලු එගුරුන් වැඩිමහ ලු ගොසින් දුටුයේ5 කුමරු සිත්ක ලු


40.එහි-ඒ සරස්වතී මණ්ඩප‍ෙයහි , කසුනෙන්-කාඤ්චන යෙන්, කරන ලද-නිර්මිතවූ, සුදුඇතුළ-ශ්වේත වස්ත්රතයෙන් ආස්තෘතවූ , අසුන් මැද-ආසනයාගේ මධ්යෙයෙහි , පියුමාසනය- පද්මාසනය, බැඳ-බන්ධනය කොට, වැඩහිඳ-උපවිෂ්ටවැ, උදාගුරු මෙන්-උදිත බෘහස්පතිහු මෙන්, තෙවුණ-හ්රාජිතවූ, (පද්ය ත්රබයකික් කුලකයි)

41.එ- ප්රැසිද්ධවූ, දහන්හු-යඥෙපවීතය, බැඳි-බන්ධනය කළාවූ , කසමල්-කාශපුෂ්ප හා සමන්-සුමනා පුෂ්පයන්, පැළඳී-ප්රදසාධනය කළ‍ාවූ , හෙළ සඳුනෙන්-ශ්වේතචන්දන (කල්ක)යෙන්, සැදි-සජ්ජිතවූ , එකස් කළ-ඒකාංශයෙහි (වාමාං ශයෙහි) කරන ලද, උතුරු පටින්-උත්තරීය පටලයෙන්, වොරැදි- විරාජිතවූ,

42. මුව සඳුන්ගෙන්-මුඛ නමැති චන්ද්ර-මණ්ඩලයෙන්, මුළුලු සමන්තාත් ප්රතදේශයෙහි , නිකුත්-නිෂ්ක්රාඩන්තවු, මෙරජෙව් මරීචීන් ව‍ැනිවූ , දැළිවලු-ශ්මශ්රැ්පුඤ්ජයක් ඇති, වැඩිමහලු - වෘද්ධත්වය හා මහත්වය ඇති, එගුරුන්-ඒ (දිශාප්රයමුඛ) ආචාය්ය් යන් , සිත්කලු -මනඃකල්යුවූ, කුමරු-කුමාර තෙම, ගොසින්- උපගමනය කෙ‍ාට, දුටුයේ-දර්ශනය කෙළේ-

1.මුද්රමත-මුද්රිත  2.උදාහිරු-ඇතම්  3.සදහන්; දහන්හු මැදදි- ඇතම් 	4.ඔරැඳි- ඇතම්  5.දුටුවේ ;දිවියේ -සමහර



43.පියලි බද දහ සි න්

		     පාමුල තබා සතො			සි	න්1

අදර බැති වෙසෙ සි න් එගුරු සරණත නැමඳි2 සිර සි න්3


44.ඔවුන් ආ කටයු තු පිළිවිස ඇදුරු දැන ත තු ඇතිවන4 ලෙසට ම තු පටන් ගැන්වී අකුරු බෝස තු


45.එදවස පටන් කො ට5 ඔහුගෙයි පළමු න‍ැඟි සි ට මිසක් කී තැනක ට නොයේ නොසිටී නොරිසි6 ලෙසක ට


43.දහසින් බද- සහස්රසයෙන් බද්ධවූ, පියලි-පුත්තලිය, සතො සින්-සන්තෝශයෙන් , පාමුල-(ගුරුහුගේ) පාදමූලයෙහි තබා‍- ස්ථ‍ාපනය කොට අදරබැති වෙසෙසින්-ආදරභක්ති විශේෂයෙන් එගුරු-ඒ ආචය්ය් යාගේ සරණත-චරණ යුග්මය, සිරසින්- මස්තකයෙන්, නැමඳි-නමස්කාර කෙළේ.

44.ඇදුරු-ආචය්ය්ම තෙම ඔවුන්-ඒ කුමාරයන්ගේ, (ගෞරව යෙහි බහුලත්වයයි.) ආ කටයුතු-ආගමනය (සම්බන්ධි කර්තව්ය්ය පිළිවිස-ප්ර්තිපෘච්ඡා කොට, තතු-තත්වය , දැන-ජානනය කොට, මතු-අනාගත කාලයෙහි, ඇතිවන ලෙසට-සඵල වන පරිද්දෙන්, බෝසතු-බෝධිසත්වයන් ලවා, අකුරු-අක්ෂර විද්යාඵව, පටන් ගැන්වී-ප්රායරමහ කරවී,

45. එදවස-තද්දිනය , පටන් කොට-ආදිභූත කොට, ඔහු -ඒ ආචය්ය්සු යාගේ, ගෙයි-ගෘහයෙහි, පළමු-(හැමට) ප්රොථමවැ න‍ැඟිසිට-(ශයනයෙන්) උත්ථීතවැ, කී තැනකට මිසක්-කථීත ස්ථානයකට මුත්, නොයේ-(අන්ය,ස්ථානයකට) ගමනය නොකෙරෙයි. නොරිසි ලෙසකට-( ආචය්ය්්ථ යාහට) අනභිමත පරිද්දෙකින්, නොසිටී-ස්ථීතිය නොකරේ.

1. වෙසෙසින්-ඇතම් 2.නැමැඳ-4 3. වෙසෙසින්-සමහර 4.ඇතිවෙන-මුද්රිත 5.සිට-ඇතම් 6.නොසිටි- සමහර



46.අත්පා මෙහෙව රින් දවසර ගුරුන් හස රින් දුන් උන් අවස රින් පසුව සැතපේ ඇමට1 අද රින්


47.ගුරු දරු නෑ සියන් යළිදු ඔහු විස්වැ සියන් පළමු අතවැ සියන් හැඳින අනදර නොකෙළෙ2 කි සියන්


48.ගුරු සිත නොරි දවා වෙලාව නෙ‍ාවර දවා බැති පෙම් උප දවා අකුරු උගනී කුමරු3 සො ඳවා



46. අත්පා මෙහෙවරින්-හස්තපාදපාරිචය්යා 3යෙන් , ගුරුන්- ආචාය්යා යන්ගේ, හසරින්-සංශ්ර්යෙන් දවස් ඇර - දිවාභාගය ගතකොට, උන්-ඒ ආචාය්යා යන් විසින්, දුන්-දෙනලද , අවසරින් - අවකාශයෙන් අදරින්-ගුරුගෞරවයෙන් යුක්තවැ , ඇමට- හැමදෙන‍ාහට , පසුව-පශ්චාත්කාලීනවැ , සැතපේ-ශයනය කෙරේ.

47.ගුරු- ආචාය්යාව යාගේ , දරු-පුත්රෙදුහිතෘන් ද නෑසියන්- ඥතිසංඛ්යා ත ස්වජනයන් ද යළිදු-නැවතත්, ඔහු- ඒ ආචාය්ය්ෙනල යාගේ , විස්වැසියන්-විශ්වස්තයන් ද පළමු අතවැසියන්-පූර්ව අන්තේවාසිකයන්ද, හැඳින-සඤ්ජානනයකොට, කිසියන්- (ඒ) කිසිකෙනෙකුන්ටත්, අනදර නොකෙළෙ-අනාදරයක් නොකෙළේය.

48. ගුරු- ආචාය්යාඅනදරයාගේ, සිත-චිත්ත‍ය නොරිදවා-පීඩිත නොකොට, වේලාව-(අධ්ය,යන)කාලය, නෙ‍ාවරදවා-විරෝධ නොකොට, බැතිපෙම්-භක්තිය හා ප්රෙනමය උපදවා-ජනිත කොට, කුමරු-කුමාර තෙම, අකුරු-අක්ෂර විද්යානව, සොඳවා- සුන්දරවැ, උගනී-උද්ග්ර හණය කෙරේ.


1.හැමට-සමහර 2.නොකර-ඇතම් 3.කුමරු උගනී අකුරු-ඇතම්



49.කෙළෙහි ගුණ දන් නා කී දෙය යුහුව ගන් නා1 නුවණැතිව ඉන්නා නා කුමරු ලත් දෙය2 ගුරුට පෙන් නා


50.කාවිසිසිතින් නි ති වැඩ කැමතිව වෙනස් නැ ති ගුරු සිත් ලෙස පැව ති කුමරු සව්සත ගෙවා3 දැනග ති


51.පැහැයෙන් සුවඳිනු දු4 මොහොරන5 සපුකැකුළ බ ඳු රුවින් ගුණනැණිනු දු වැඩිණි මහසත් වෙමින් පරසි දු


49. කෙළෙහි-කෘතෝපකාරයෙහි, ගුණ දන්නා-ගුණය ජාන නය කරන්නාවූ , කී දෙය-කථිත උපදේශ‍ය, යුහුව-ශිඝ්ර ව, ගන්නා-ග්ර හණය කරන්නාවූ, නුවණැතව-ඥානාන්විතවැ, ඉන්නා-වාසය කරන්නාවූ කුමරු-කුමාර තෙම, ලත් දෙය- අධිගත ශාස්ත්රාය, ගුරුට-ආචාය්යා් යා හට, පෙන්නා-දර්ශනය කරවයි.

50.නිති-අනවරතයෙන් ,කාවිසිසිතින්-කායවාඩ්මනස් (යන ද්වාරත්ර.යෙන්) වැඩකැමතිවැ-හිතෛෂිවැ , වෙනස් නැති- පෘථග්හාවයක් නැතිවැ, ගුරු- ආචාය්යාෛ යාගේ, සිත් ලෙස- අභිප්රාවයානුකූලවැ, පැවැති-ප්රෛවෘත්තවූ ,කුමරු-කුමාර තෙම, සව්සත-සකල වාඞමය ගෙවා- අවසාන කොට, දැනගති- අවබෝධ කෙළේ.

51. පැහැයෙන්-වර්ණඅයෙන් ද, සුවඳිනුදු-සුගන්ධයෙන් ද , මොහොරන-පරිණත වන්නාවූ , සපුකැකුළ බඳු-වාම්පේයකුට් මලයක් බඳුවූ - මහයත්-මහා(බෝධි)සත්ව තෙම රුවින්- රූපලාවණ්යවයෙන් ද ගුණනැණිනුදු-ගුණධර්මියෙන් හා ඥන- යෙන් ද , පරසිදු වෙමින්-ප්රධසිද්ධ වෙමින් වැඩිණි-වර්ධිත විණි.

1.දන්නා-ඇතම් 2. දේ-සමහර 3.රුවා-ඇතම් 4.නිදු-3 5.මෝරන-මුද්රිත



52. සිවුවේ විදු දස ට සව්සිප්කලා සිවුසැ ට සත් ආගම ඇම ට ඉතා නිපුණය කුමරු කීම ට


53.පෙනහෙල්ලෙන්1 ඇවු ළු පහනෙව් වතුන් අලුක ළු ගුරුනුදු නොම හස ළු කුමරු සත දැන යසින් සුලකු ළු


54.ම හ ත් මා ඒ ගුරුන්ගේ පාපියුම් යුගදී මුදුන තා ම හ ත් බැතියෙන් සිටත් හෙව වැඳ ඇවි ද ඇතුළත2 කැරැඅ තා ඇ‍තොත් වරදක් මෙතෙක්කල් හිඳ කමා3 කරවයි කැරැ ක තා ‍ගෙනත් අවසර නෙතත් කඳුළැලියෙන් පුරා බැස මහව තා


      52. සිවුවේ-චතුර්වේදය,  දසටවිදු-අෂ්ටාදශවිද්යාුය,  සව්-

අනවශේෂ‍වූ, සිවුසැටසිප්කලා-චතුෂ්ෂෂ්ටිශිල්පකලාය, සත්- ආගම-( තදවශේෂවූ) ශාස්ත්රාටගමය යන ,ඇමට සියල්ලෙහි, කීමට-කථනයට හෙවත් පඨන පාඨන දෙකෙහි, කුමරු-කුමාර තෙම, ඉතා නිපුණය-අතිශයින් වතුර (වී) ‍ 53. පෙනහෙල්ලෙන්-උල්මුකයෙන්, ඇවුළු-ආවිෂ්ටවූ(දැල්වූ), වතුන්-වස්තුජාතයන්, අලුකළු-ආලෝක කළාවූ, පහන් එව්- ප්රනදීපයක් මෙන්- කුමරු-කුමාර තෙම ගුරුනුදු-ආචය්ය්යල යන් විසිනුදු, නොම හසළු-අනධිගතමවු, සත-වාඞමය, දැන-ජාන නය කොට, යසින්-කීර්තියෙන්, සුලකුළු-අත්ය,ලඞකෘත (වී)

54.මහත්මා-මහාසත්ව තෙම, ඒ ගුරුන්ගේ-පූර්වෝක්ත (දිශාප්ර මුඛ) ආචය්ය්මව යන්ගේ, පාපියුම් යුග-පාද නැමති පද්ම යුග්මයට මුදුනතා-මස්තකය , දී-ද‍ානය කොට හෙවත් පාපියුම් හිසෙහි තබා , මහත් බැතියෙන්-උදාර භක්තියෙන්, සිටත්- ස්ථිතව ද, හෙව-නිපතිතව ද, අතා-අඤ්ජලිපුටයාගේ, ඇතුළත කැරැ-(ප්ර දක්ෂිණාවශයෙන්) අභ්ය-න්තර කොට , ඇවිද -ආහිණ්ඩ නය කොට ද ,වැඳ-(මෙසේ තුන්පරිද්දෙකින් ) අහිවාදනය කොට, මෙතෙක් කල්-එතාවත් කාලයක් මුළුල්ලෙහි, ඉඳ-වාසය කිරි- මෙන්, වරදක්-(සිද්ධවූ)අපරාධයක් , ඇතෙ‍ාත්-විද්යානමාන වත් හොත්, කමාකරවයි-(එය) ක්ෂමා කළ මැනවයි, කතා කැරැ- කථනය කොට, අවසර-ප්ර්ස්තාවය හෝ අවකාශය , ගෙනත්-

1. පෙනහෙල්ලෙන්-මුද්රිූත 2.ඇතුළත්- මුද්රිදත 3.ඉඳසමා-උඩරට



55.යෙමින්1 සිට ගොස් තමා පුරවර දෙමවුපිය දුටුසඳ එ දා නු වන් කඳුළෙන් නොදතුවෝ සිපි2 සිහි කළෝ සිහිනිල්3 බ දා

  	     ප හ න් නෑසිය මිතුරුසත් ඇම කිරණවෙව්  පත් පුන් ස		ඳා

ත ම න් දදගොත්4 පිහිට ලදුවසි සිතූ පහළවැ හිමිස ඳා



ග්රටහණය කොට ද, නෙතත්-නේත්රියුග්මයත්, කඳුළැලියෙන් -
වාෂ්පනිර්ඣරරයෙන්, පුරා-පූරණය කොට, මහවතා-මහාපථයට

බැස-අවතීර්ණ්වැ - (මතුකව හා කුලකයි)


55.යෙමින් -ප්ර යාණය කෙරෙමින්, සිට -(මාර්ග යෙහි ඒ ඒ තැන නිවාසග්රයහණියෙන්) ස්ථීතවැ,ගොස්-ගමනය කොට, තමා පුරවර-ස්වකීය, පුරප්රලවරයෙහි, දෙමවුපිය-මාතෘපිතෘ දෙදෙනා, දුටුසඳ-දර්ශනය කළ කල්හි, එදා-තද්දිනයෙහි, නුවන් කඳුළෙන්- නේත්රඳයන්හිවූ වාෂ්පය කරණකොට ගෙන, නොදතුවෝ-(පුත්ර යාගේ ස්වරූපය චක්ෂුර්විඥනයෙන් ) ජානනය නොකළාහුය. (එතකුදුවුවත්) සිහින්-සූක්ෂ්මවූ, ඉල්-පර්ශුකාවන් (ඉලපෙදෙස්) බදා-ආලිඞගනය කොට සිපි-(පූර්වාකනුභූත ) චුම්බන‍යන් , සිහි කළෝ-ස්මරණ‍ය කළාහුය. පත් පුන්සඳා-ප්රා ප්තවූ පූර්ණචන්ද්ර,යා ඇති, කිරණව- එව්-ක්ෂීරාර්ණවය මෙන් , පහන්-ප්රරසන්නවූ නෑ-ඥාතිය, සිය-සාලෝහිතය,මිතුරෑ-මිත්රවය යන, ඇමසත්- සියලු ජනයෝ , හිමිසඳා-ස්වාමි නැමති චන්ද්ර්යා, පහළවැ- ප්රාුදූර්භූත වීම හේතු කොට ගෙන, තමන්-තමන් සමබන්ධිවූ, දදගොත්-ස්විජගෝත්රහ (නමැති ක්ෂිරසාගරය) , පිහිට ලදුවයි- සනාථ වීයයි, සිතූ-චින්තනය කළහ.


පඤ්චමසර්ගා    ව්යා-ඛ්යාහව නිමි
"https://si.wikibooks.org/w/index.php?title=කාව්යශේඛර-පස්වන_සග&oldid=4502" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි