කුස්තන්තීනු හටන-කාව්‍ය
කුස්තන්තීනු හටන
ආරම්භය
1. බස’කර අරුත මේ න වෙනස නො ම පෑ පවති න පිතු, පුත්, වීදි ය න තෙවක් එක් සුර වඳිමි අදරි න
2. සව් ලෙව් සත මූ දුන්
සිය සිරි පා කමල දුන්
මෙත් ගුණ පිරි න දුන්
වදිම් ජේසුස් ක්රිසස්ත සුරි දුන්
3. රිවි කැන් පහණ කි න
නිකුත් නල සිළු විලසි න
කන්නි මරි කුසයෙ න
පහළ සුරිඳුන් වඳිමි බැතියෙ න
4. මිහි ලියගෙ පැහැප ත්
නළල තිලකෙක සිරි ග ත්
ප්ර තිකල් නමින් යු ත්
දෙස උපන් සව් සිරිනි අගප ත්
(2)
5 සක පිරි කිරි ලෙ සා
උබය කුළ යුත් නිදො සා
කුස්තන්තිනු ද සා
නැමැති ජන රජ තුමා වෙසෙ සා
6 සිය සෙන් ගෙන නොමි න සිරි ලකට ගොඩ බසිමි න කළ රණ සමුදුරෙ න බිඳක් දක්වමි ම නැණ පමණි න
ලක වියවුල් 7 පෙර’තුරු කප මහ ත් බඹ උපතින් ලොවට ප ත් විවස්වත් මනු ගො ත් කිරුළ අග රඟ මිණෙක සිරි ග ත්
8 රජ සිහ රජු මහ ත් කරමින් මෙ ලක එක ස ත් රජ සිරි විඳ නුමු ත් පත් වූයෙන් සුර පුරට සිරිම ත්
9 දඹ දිව් තල පත ර රජුනෙඩි මැඩි විකුම් ස ර ප්රනතිකල් රජුට ති ර මෙ ලක අත් පත් වී ය පුවත ර
අන්තෝනි බරෙත්තු 10 එතුවක් සිට දුහ ද කීපයක් පෙරළිත් ත ද සමන්නා කර යු ද ජන තුමන් සිවු දෙනකු නිම් ස ඳ
(3)
11 ජේසුස් කිරි ස්තු දෙවි සමයට ම ප ත්තු අන්තොනි බරෙ න්තු නැමැති සෙබළෙක් නුගුණ යු ත්තු
12 සෙබළිඳු කාන්ග ර පෙරළි කළ සඳ ලක තු ර තුමූ ද පෙරළි ක ර ගොසින් සෙන්කඩගලට පුවත ර
13 පෙරළියන් සහ ල ක උඩ රට නරනිඳුන් දැ ක පළ කර සුගුණ නෙ ක නො පෑ මඳකුත් සට කපට සැ ක
14 උඩ රට නිරිඳු ගෙ න ඌව, තුන් කිඳ ලැබ ගෙ න බදුල්ලෙහි ඉඳ ගෙ න තන’වි සහ සෙබළුන් සදා ගෙ න
15 වෙල්ලස්ස , දෙගොඩ ත් මඩකලපුව , පාණම ත් කඳුකර කොස්ගම ත් වැල්ලවා සහ එතරවාව ත්
16 එ දෙස අනිකුත් ර ට නතු කර ගෙන තමන් හ ට තම සෙන් සහ කප ට සපරපුර කඳවුරට යුද කො ට
(4)
17 දෙනවක , පස් රට ත් මා තොට දේස බලව ත් කුකුළු, පස් යොන්න ත් අවුල් කරමින් සදා පෙරළි ත් 2
18 වර ලැබ ඉසුරු ගෙ න යළි දු ඔහු වනසන මෙ න ලුහු බැඳ ගිය තදි න බස්ම නම් අසුරිඳුන් විලසි න
19 තනතුරු දුන් නොම ද උඩ රට රජුට වෙර බැ ද නන් අවි ගත් පබ ද මහත් සෙනඟක් රැගෙන ගොස් වැ ද
20 වාසල සිට මහ ත් ගරුතර ඇමති වරුනු ත් රැකවල සිටියනු ත් ඇන දමා සරු නො කොට මඳකු ත්
21 සුනෙර උපුටන මේ න තැත් කරන්නකු විලසි න උඩ රට රජු නස න ලෙස ට සදි මායම් යෙදූ තැ න
22 තෙරුවන් මහිමෙනු ත් සුරවරන් අනුහසිනු ත් එ රජු පින් බෙලෙනු ත් උවදුරක් නො ම වී ය මඳකු ත්
(5)
23 සත් ගුණ යුත් රජු ත් රජ කුමරුවන් ති දෙන ත් ගැලවුනු පමණ මූ ත් වෙනින් ගැලවී සිටි කෙනෙක් නැ ත්
24 රුදුරු රකුසන් ලෙ ද යළ එ සෙන් රජ ගෙට වැ ද පෙට්ටි පියලි ද බි ද කොල්ල කා මුතු මැණික් බරණ ද
25 උඩ රට හිමි පබ ඳ අග බිසෝවරු දෙ දෙන ද දැසි දස් පිරිවර ද සමඟ කැඳවා අවුත් එක බ ඳ
26 කඳු දුදුළැති නොම ද එතෙරවා කෝරළෙ බ ද එක් ගමෙක සිතු ලෙ ද නුවර කර තම සෙන් සමඟ ඉ ඳ
27 අන්තොනි බරෙන්තු ත් පෙරළි මැතියන් සැවොම ත් එ දෙස බද වන්නි ත් එක් ව උනුනුන් වෙමින් එක සි ත්
3 මායාදුන්නේ රජ
28 අප සෙන් සහ පබ ඳ තැනින් තැන දී කර යු ඳ පැරද ගොස් බිය වැ ද සොළී රට එක් ගමක තුර වැ ද
(6)
29 උන් තනි වෙමි න්නේ නිරිඳු’මායා දු න්නේ පත්,බස් නොමි න්නේ යවා කැඳවා ගෙන්වමි න්නේ
30 රජ සිරි බාර ක ර බිසොවුන් ද සහ පිරිව ර තැන තැන පෙරළි ක ර ඉඳින සඳ රුපු සෙනග නොවිත ර
ලක්දිව පවත් ගෝව ට ලියා හැරීම.
31 කොළඹ රැඳි නැණව ත් පාදිරි සහ පදානි ත් සබ නායක වරු ත් තතු විලස අසමින් ම එ පව ත්
32 රැස් ව එක තැන ඉ ඳ ලක් දිව පවත් තතු ලෙ ද ලියවමින් නිවර ද ගෝව පුරයට හළෝ එ ම ස ඳ
33 එ ගිය ගමනේ සෙ ද ගෝව පුරයට ගොස් වැ ද විසුරේ දැක පබ ඳ අස්න දක්වා අස් ව සිටි ය ද
විසුරේ උදහස් වෙයි. 34 අසා එහි තතු ලෙ ස අණ බෙර ලවා පුර කු ස සෙන් රැස් කර නො ල ස මෙසේ පවසයි වෙමින් උදහ ස
(7) 35 “අප නිරිඳුගෙ තෙද’ ණ හිම ව පවතී සතර’ ණ එබැවින් වෙමිනු’ර ණ ඉඳින රජෙකුත් ඇද්ද මෙ දෙර ණ?
36 කෙසරුන් වසන ව න ගිජිඳකු රඳන විලසි න අප අයිති රට වෙ න රජකු නො යෙදෙයි ඉඳිනු බලයෙන”
37 ඉන් මෙ යුද ජය ගෙ න ලක නිල ලන්ඩ සුරුව න මහ සෙනඟ අතුරෙ න කවුද විමසා බලා නුවණි න
කුස්තන්තීනු ද යා.
38 පසක් සක් සරි ව න ප්ර්තිකල් රජුට මන මෙ න සළු අබරණ වඩ න මහත් ගරුතර කුලෙන් පැවතෙ න
39 මවු පිය පර පුරෙ න සක කිරි සෙ පිරිසුදු ව න තම කුල’ඹර දිලෙ න සරා පුන් සඳ සිරින් හැම දි න
40 යුද කොට රටින් ර ට නොයෙක විරිදුන් මුලුපු ට එ තම කිතු මුතු ප ට සරා ලූ අට දිග’ඹුවන් ක ට
(8)
41 බාල කල පටනු ත්
කෙළිනා හැම කෙළියෙනු ත්
අවි සිප් සරඹිනු ත්
නැණැතියන් ගෙන් ඉතා තුති ල ත්
42 දෙස පුරුදු කා ලේ සව් සිරි විඳ විසා ලේ පටන් සිට බා ලේ වැඩුනු රජ කුමරුවන් වා ලේ
43 තම රජුගෙ සි ත්තූ ලෙස පැවත යහප ත්තූ ආබද කිරි ස්තූ සමඟ ලත් තනතුරු මහ ත්තූ
44 සැදි කො වේ මා වේ පුරවර ලුවිලු බෝ වේ මහ රජුට සේ වේ පිණිස ඇවිදින් සිටිය ගෝ වේ
45 කෙන විරිදුන් න සා දිග’ත පිරවූ යස සා කුස්තන්තිනු ද සා නමැති උතුමා ගුණැ’ති වෙසෙ සා
46 කැඳවා නො ව ල සා අදර දක්වා වෙසෙ සා කරවා සිත තො සා මෙ සේ නැණවත් තෙපුල් පව සා
(9)
47 “මැඩියන් ගොදුරු ග ත් නා කැල නොමඳ වෙසෙත ත් දැරීමට දෙරණ ත් අනත උරගිඳු තුමා ම ය ව ත්
48 මෙ තොප සිතුවොත් වැ ර තුඹසෙක තුඟු සුනෙර ගි ර කිඳලෙක මහ සයු ර මෙ දඹදිව මිදුලෙක තමින් දො ර
49 මෙ තොපි සරි කළ, ස ක රණ සමුදුරට සුනෙර ක අප මහසෙන් නොයෙ ක රකින තර සර විදුරු පවුරෙ ක
50 ඉන් මෙ යුද ජය ගෙ න ලක නිල ලන්ට සුරු ව න මහ සෙනඟ අතුරෙ න මෙ තොප මිස මෙහි කෙනෙක් නැත වෙන”
51 මෙ ලෙස නෙක තුති කො ට අනගි වත් දී තුටු කො ට සිරි ලකට යුදය ට යන සෙ සදු දිනි නිසි අදර කො ට
ලක්දිව් ඊමට සැරසීම
52 නෙක යුද දිනූ පෙ ර එ මහත් නැවක් තර ක ර හැම මේ නිමා ක ර රුවල් සහ කඹ කුඹත් සුලක ර
(10)
53 අවි සිප් උග ත්තන් කෙසර සෙ බුජ බලැ ත්තන් යුදයට සම ත්තන් නංවමින් දැඩි එ කප්පි ත්තන්
54 කාලත් තුවකකු ත් දිගු තර කයි තුවක්කු ත් වෙඩි උණ්ඩ බේතු ත් ලන්ස පටිස්තාන ද නන’වි ත්
55 රන් රිදී පෙට්ටි ත් නන් වග පිළී කට්ටු ත් ලුණැ’ඹුල් දිය දර ත් නංවමින් නන් වතුන් අනීකු ත්
56 යුගත සිඳු යු රවා පසඟ තුරු ගොසක රවා දස දෙස දෙද රවා දහස් සුවහස් වෙඩිත් හ රවා
57 තම දෙවි පදල සා සුසදා තමන් සිර සා කුස්තන්තිනු ද සා නැමැති ජන රජු වෙමින් සතො සා
58 කග පලඟ ගෙණ’ත ට අසුර බටයකු විලස ට සැරසෙමින් යුදය ට නැඟුනු සඳ තුඟු විසල් එ නැව ට
(11)
59 මාලිම සතර ලෙ ස තුරු පෙළ බලා නුබ කු ස ලක්දිවට එන ලෙ ස රුවල් අදිමින් හළෝ සිදු කු ස
60 මොහු පින් මහිමෙනු ත් යේසු දෙවි අනුහසිනු ත් නො වී කිසි දුකකු ත් අතර දිවයින් ගෙවා නොයෙකු ත්
61 නෙක රුපු සපුන් ග ත් රුවල් පිය පතරින් යු ත් නැවි ගුරුළිඳු මහ ත් කොළොම්තොට මුණයට වී ය ප ත්
ලක්දිවට පැමිණීම
62 මහත් නියගින් ත ද සස් කෙතක් නස්න ස ඳ ගන ගුම් කර නොම ඳ වැසපු මහ මේ කුළක් ලෙස ට ද
63 රෝ දුක් වැද එස ඳ පෙළෙන සත හට එක බ ඳ අම ඔසු ගෙණ නො ම ඳ සැපත් වූදිව වෙදකු විලස ඳ
64 රුදු සතුරු බිය වැ ද මෙ ලක උන් තැන තැන වැ ද හැම සතන් කර න ද නැවින් ගොඩ බැස මෙ අප හිමි ස ඳ
(12)
65 කොළොම්පුර වඳිමි න එහි රැඳි පදානින් ගෙ න සිරි ලකෙහි පවති න පුවත් විමසා අසා දැන ගෙ න
66 මෙ අප හිමි සසොබ න මල්වාන පුර විදිමි න සිවු දිසාපතිය න දක්කවා ගෙණ සෙනග සමගි න
67 මහ සෙනඟ දිඩ ත ර පිරිවරා නො ම ඉඩ හැ ර අප නිරිඳු වැඩ ක ර පුරට සපැමිණ මැණික් කඩව ර
68 එ’පුර රැඳි තිර කො ට පුරුදු කල් මහ සෙනඟ ට පඩි දී නිසි ලෙස ට ළ තර කප්පිත්තනුත් තොස කො ට
69 මායාදුනු, සත ර කෝරළෙහි සෙන් පුවත ර දක්වා ගෙණ නො හැ ර පිළිසඳර බස් කියා අම යු ර
70 සහ තරු පිරිවරි න ගමනොත පුන් සඳක් මෙ න සිය සෙනග සමගි න මෙ අප හිමි මල්වාන පුර ව නි
(13)
71 විකුම් යුතු සරො සා තෙද’ණින් සරි සිය රැ සා කුස්තන්තිනු ද සා නැමැති අප හිමි තුමා වෙසෙ සා
72 වර සුර සෙනඟ මැ ද උන් පසක් සක් දෙව් ලෙ ද දෙ සෙන් පිරිවර මැ ද සේ සතින් සැදි අසුන් වැඩ හි ඳ
73 වුවනත් පුන් සි සී කිරණින් පුබුදු එක සී කොඳ කුසුම් සදි සී දසන් පැහැ පෑ මඳ සිනා සී
74 සෙන් වත් සුපුල් ස ර දෙසෙහි නෙක් කැන් බිඟු හැ ර විජය කග ලෙල ක ර මෙසේ පවසයි තමන් වැර ස ර
75 “ගිජිඳුන්ගෙ තුන් ම ද කුඹු පිරිමදින විලස ද පිවිස ගිනි කඳ මැ ද නැසෙන පළගැටියන් විලසට ද
76 මායාදුන්නෙ ර ද සහ අන්තොනි බරෙත්තු ද අප බල නො දැන ත ද පෙරළි සරසති වන්නි බද ඉ ද
(14)
77 ඔවුන් හට දී බැ ට මෙ ලක්දිව එක්සත් කො ට මෙ මා කිතු මුතු ප ට පලඳවම් අට දිග’ඹුවන් ක ට
78 සත් සිදු අගළ ව ට සත් කුල පවුරු පසු කො ට නැගී මෙර මුදුන ට ගණිමි සුර පුර වත් සිතූ වි ට
79 ගෙණ මෙ ජය කග ප ත සමර මැද වැද නො නැව ත සිඳ රුපු රදුන් ග ත කෙරෙම් රණ බිම පබළ සිඳු යු ත
80 පෑ විකුම් දි රියේ රණ මැද වැද නොබි රිසේ කඳ උවිඳු ස රිසේ විකුම් පානෙම් තොප ඉදි රියේ
යුදට සැරසීම 1. 81 මෙ ලෙස ට එ නර සී විකුම් පෑ ලෙස තර සී වදාරා සැහැ සී යුදට වඩිනට සැදිනි මෙලෙ සී
82 මි ල ක ර බැලුවත් මුළු තුන් ලොව’ග න පැ හැ ස ර පට සළු සැට්ට ද වඩමි න ම න හ ර නව මිණි බරණ ද දරමි න සු ර පු ර කුමරකු විලසට සැදෙමි න
(15)
83 ලොවනන් සත සහ නුබ තල දෙරන ඳ
ම ව මි න් රකිනා කුළුණෙන් හැම ස ඳ
සොබමන් ජේසුස් ක්රිුස්තුස් සිරි ප ද
අ ද රි න් නම කර මුදුනතැ’දිලි බැ ඳ
84 නු ව ණි න් යුතු පාදිරි සව් සත ද ත් දෙලොවින් වැඩ සිදු වන යුතු පද’රු ත් අ ස මි න් පවසන නිසි පෙර ගසමු ත් පි ණ මි න් මන සිදු මෙන් සඳ නඳ ප ත්
85 පැ හැ ස න් දිඟු මුණ විසදිව් ලෙලව න යු ද ව න් රුපු නිරිඳුන් පණ නල බො න සොබමන් උරඟ රජකු මෙන් බබළ න බ ඳි මි න් රන් කග ගන රන් පටියෙ න
86 උ දා ර අප නරනිදු හට තිර සර යුදා රයන නොම දැන තම වැර සර උදා කරණ රුපු නිරිඳුන් හට මර අදා ගයද එකසෙක බැඳ පැහැ සර
2.
87 නොමදින් තර සර තුඟු ගිරි බිදි නා සු රි ඳු න් සුරතින් ගත් ලෙලවමි නා සොබමන් විදුරවි විලසින් තෙවු නා ග නර න් යටියක් ගෙණ තම අති නා
88 ම න හ ර සේ රසි’නෙලි කළ දිගු බි ත් එ ක ව ර නැගි පුන් සඳ යුවලක් යු ත් සි රි ස ර හිර වරණත් සක් පලිස ත් සි ය සි රි මුදුනත නංවා පැහැප ත්
(16)
89 පැ හැ දු ල් නව මිණි බැඳ රන් කම් ක ළ ම න ක ල් දළ කඩ මෙහෙයෙන් සුලක ළ මු තු ලැ ල් සමගින් සෙමෙර පවන් ලෙ ළ නි සි ප ල් ලැක්කියකට නැගි සිරිදු ළ
90 එ ස ත් සයුර ගොස විලසින් නෙමි නා නු මු ත් පසඟ තුරු ගොස කරවමි නා යු ග ත් වතළ සැඬ සෙන හඬ ලෙසි නා දි ග ත් බිහිරි කර වෙඩි හරවමි නා
91 දා ර එ ස ත් සින්නම් සහ කොම්බු ත් වී ර කුලල් කාහළ නා සරමු ත් සාර තුරම් පෙත්තු න් සරමේල ත් නෑර ම පුම්බා නෙක මිග විරිදු ත්
92 පෙරත් විරිදුනො’ද බිඳ ජය ග ත්තෝ ම හ ත් නිමද ගිජිදුන් සෙ බලැ ත්තෝ නි ර ත් තරව අවි සරඹ උග ත්තෝ පි ට ත් වූ ය බල ගතු කප්පි ත්තෝ
යුදට පිටත් වීම
93 පැ හැ ස ර අඩයටි කඩු වෙඩි දුනු ග ත්
නොවිත ර සිය පිරිවර සහ බලව ත්
ග ජ තු ර ගුන් නැගෙමින් තම තම ල ත්
ප සු පෙ ර නික්මුනු ගරු අය හිම් නැ ත්
94 නු මු ත් බලැ’ති විරිදුන් වසනා ලා දි මු ත් විජය සිරි රැඳි උරසා ලා මහ ත් මයන් නැගි ගුණැති විසා ලා පි ට ත් වීය පමණක් න ති දෝ ලා
(17)
95 සුරත් හි ලෙළ අවි කැලුමෙන් වෙසෙ සේ දිගත් සදා රිවි සුවහස් නැගි සේ මහත් බලැ’ති අග මැතිඳෝ දෙප සේ පිටත් වූය සුර සෙනඟක් විල සේ
96 කලිඟු , තෙලිඟු, කන්නඩි. උරුමූ සී කාවිසික ‘බිසි, ආරබි, ඉස් බා සී ජාවක, කොංගන, සීන, පරා සී නික්මුණු අවි ලෙළවා බැණ වා සී
97 වෙරළත් මැඩ සත් කුල ගිරි සමගි න සයු ර ත් සහ ගොඩ ගත් රණ ගිර වෙ න බල ව ත් මැති සෙනඟත් පිරිවරමි න සිරි ම ත් රජ නික්මිනි මල්වානෙ න
මගවැණුම්
1
98 මෙ සැ ටි ගෙවුයන් වතු පෙත් දිලෙ නා ඕ වි ටි පිටි සුසැදුනු සස් වගි නා රූ කැ ටි අඟනන් තැන තැන සිටි නා මා පි ටි ගම සිරි නරඹා ගොසි නා
99 දැ ගු ම් එරන් ලිය විලසින් තෙවු නා උ තු ම් රුවැති ලඳ අගනන් කෙළී නා නොහිම් නෙරළු වනයෙන් සැදි සොබ නා දෙ හ ම් බඩෙහි සිරි දැක ගොස් තො සි නා
100 රුවින් තු ල් ල වන සිරිනා ලිය නා ලියන්ගොල් ල දිය කෙළිමින් යනෙ නා ප සන් වැ ල් ල යුතු මුතු පට ලෙසි නා කනන් පැ ල් ල තොටිනෙ’තෙර ව ගොසි නා
(18) 101 බල වික් මැති සෙනඟක් පිරිවරමි න කර සක් ලෙස රාවණයුදයට ය න සරි සක් අප නරනිඳු සෙන් සමගි න කළුවක් ගල, කොස්ගම පසු කරමි න
102 නගමින් කුඩ, කොඩි නුබ තල වස මින් දිනි ඳු න් කිරණින් සරතස නොව මින් මහසෙන් සමඟින් අප හිමි දැහැ මින් මනමෙන් බෝපේ වනතුර වදි මින්
103 සි ය ඹ ර , ක ළු හ ර, ස ම ද ර, සබ රා පරෙසාර, බුළු මොර, බිජු පු ර, මඳ රා කිණි හිර, අ න් ද ර, සි ඳු ව ර, දෙබ රා ව න තු ර, තු ර තු ර, බලමින් නොහැ රා
මගවැණුම් 2 104 දුම’වුල් ගිනි සිළු විලසින් පැහැප ත් කසමල් වෙත දුල් ගිනිදිව් කුසුමු ත් වනමල් හිස දුල් සිකි පිල් සිරි ග ත් ගිරිනිල් කැන් දකිමින් ගිරි මුදුන ත්
105 ද ළ ද ළ පහරින් ගිනි රොන් ඉසිමි න මු ළ මුළ කෙණෙරුන් පොව්වන් සමගි න දොළදොළ පැන බැස ගිලෙමින් කෙළෙමි න පළ ප ළ සිටි මත ගිජිඳුන් දකිමි න
106 වි ල් තෙර ගැඹුරැති වළවල් සා රා බොල් මඩ සියලඟ තවරා නෑ රා මු ල් බිඳ දමමින් දළ’ගින් පෑ රා ව ල් ඌරන් දැක එන වල් පී රා
(19)
107 සිහිලැ ල් විල් වැව් පියවිළි පනි මින ගගුලැ ල් වල් විදුනා නල විඳි මින තු ගු තු ල් ගල් තල සිහසුන ඉදි මින මනකල් රජ සිරි විඳ මග ගෙව මින
108 ස ඳ ක් සැටිය බබළන නිසි වුව නා උ ද ක් කටිය මද දුනුමිට ලෙසි නා ර ට ක් වටි ය පිය ලිය පිය වද නා පු ව ක් පිටි ය පසු කර ගොස් සෙදි නා
109 ම තා එව් සව් සතහට පෙම්බ ර සි තා බිසොවුන් තව් රැක උන් සෙ ර ඒ තා නෙහි සැදු රජසිහ නරව ර සී තා වක නුවරට වැද පුවත ර
110 ව ඳි මි න් තම ඉටූ දෙවියන් බැතියෙ න බු දි මි න් බොදුනුදු අම රස යුතු වෙ න සැදි නන් විසිතුරු යහනත මන මෙ න නි දි ගන් මන් පසු කෙළෙ රජ රෑ දි න
මගවැණුම් 3 111 වි හි දු ව මි න් රැස් ගන’ඳුර දුරැ රා පු බු දු ව මි න් සිය පත් විල් නො හැ රා පෙර’ගහිසින් දිසි සඳ සහස ක රා පිබිද තො සි න් සෙන් සහ නර පව රා
මෙහි 110 වැන්න ලෙස යෙදුනේ මුල් පොතෙහි 123 වැන්න ලෙස පෙණෙන පද්ය0යයි. කළ කවි විභාගයට නියමිත නො වේ.
(20)
112 මුළු තුන් ලොව මැවූ සත මෙත් කුළුණෙ න එක තුන් දෙවිඳු ගෙ පද වැඳ අදරි න ලක තුන් රජයෙහි මහ සෙන් සමඟි න දස තුන් දිනයක් එ පුරෙහි වෙසෙමි න
113 වික්මැති පරගී බළ සෙන් සමගි න ලක්දිව මහ සෙන් ගනිමින් නොමඳි න සක් පණ සිරි අප නරනිඳු මන මෙ න තික්මිනි සිතා පුරයෙන් සතොසි න
114 ර ස ඹි න් පිරි ඇළ දොළ වැටි අමු ණු සැ දි න න් පලතුරු විලසින් ඇමු ණු නෙමඳි න් කෙත් වත් අස් වැද පැසු ණු බ ල මි න් ගියෙ දෙ පසෙහි ගම් පටු ණු
115 ර ඹ කැ න් පොල් වලු දිගු ඉගු සමගි න වි ලි කු න් අඹ දඹ වැල වරකා ගෙ න ස ද මි න් මඟ තොට සැස පිස දමමි න දන කැ න් සිටියෝ රැස් ව තැනින් තැ න
116 නොදහන් පෙර මද රජු මෙන් බබළ න රු සිරෙන් දිසි අප නරනිඳු සසොබ න බ ල මි න් ඇසි පිය නො හෙළා සිටියෙ න සුර’ඹුන් සිරි’සිලු පිවිසර කුලඟ න
මගවැණුම් 4
117 ද ප් බිඳ සතුරු වූ නිරිඳුන් නො ම ඳි න ක ප් හිමි කර තම යස සිටුවන මෙ න ස ප් හර තෙද යුතු අප නරනිඳු ජ න තෙප් පනාව යන ගමෙහි ලැගුම් ගෙ න
(21)
118 නොමඳා ගන’දුරු බිඳ රැස් විහි දා සු ස ඳා පෙර’ඹර පොබයා සර දා දි නි ඳා උදය’ග පත් සඳ පිබි දා ස මු දා සමගින් නික්මිනි නිරි දා
119 පු ව ත ර ලක’ගන උර සුසැදුණු න ද පැහැසර නිල් මිණි වැළයක සිරි ල ද සි රි ස ර නිසි මග කළු ගඟ තෙර බ ද ක ඳ වු ර තුර වැද සපරපුරෙහි සො ඳ
120 අ හ සි න් යන ලිහිණියකුට මිස වෙ න කෙනකුන් නොවදින විලසට වෙසෙසි න තර යෙන් කඳවුර බඳවා මන මෙ න එතැ නින් නික්මින මහ සෙන් සමගි න
121 බලැ’ති සතුරු නිරිඳුන් දප බිදිමි න අයිති කර ම ගම් යස සිටුවන මෙ න යසැ’ති මෙ අප හිමි මහ සෙන් සමගි න නි වි ති ගලැයි යන පියෙස ලැගුම් ගෙ න
122 බිඳිමි න් ගන’ඳුරු කඳ ලොව එලි කො ට යොදමින් සියොතුන් තැන තැන ගොදුර ට දි නි ඳු න් පත් වත පෙර ගිර මුදුන ට එතැනින් නික්මිනි නරනිදු නො ම සි ට
මගවැණුම් 5
123 සැ ඬ කර පැමිණෙත අවරග මුදු නේ තු ඩ නො ම ලත බිඟු මුවරඳ ලොබි නේ වැ ඩ කරු අප හිමි මහ සෙන් රැගෙ නේ ම ඩ වල ගම රෑ දින සැතපෙමි නේ
(22)
124 වි දා අඳුරු කඳ සිය කර විහි දා න ඳා දෙමින් සිය පත් විල නො ම දා යො දා සියොත් ගණ ගොදුරට පැහැ දා උ දා සනෙහි රිවි නික්මිනි නිරි ඳා
125 බි ර ම් සතුරු නිරිඳුන් බිඳ ජය ගෙ න උ තු ම් යසස් හර දුන් උර දිගහ න පි යු ම් නැබ සෙ වික්මැති නරනිඳු ජ න කොහොම් පිටිය යන ගමෙහි ලැගුම් ගෙ න
126 දි නි ඳා උදය ග මුදුනත පත් සි ඳ ස මු දා වක් හරිමින් කරවා යු ද නොම දා රුපුනිස් සිඳ ගෙන්වා සෙ ද ප න දා නික්මිනි සෙන් සමගින් සො ඳ
මගවැණුම් 6
127 කෙරෙමින් මල් මුවරඳ රස පැ නේ බි ඟු ස න් දෙත වල තුර තුර ගා නේ මහ සෙ න් සමගින් රජු අසමා නේ ල ගි මි න් නිසි පියෙසෙහි සංවා නේ
128 දු ල් ල ව රේ උදයග සිරසෙහි ස ඳ නි ල් ල ඹ රේ තුරු පෙණෙනත මඳින් ම ද පු ල් ල තු රේ නද දෙත බිඟු රොද බැ ඳ පොල්ලමු රේ ලගිමින් නරනිඳු ස ඳ
129 පෙරගින් රිවි බබළත කිරණින් සැ ඩ එතැනින් පිටත ව සෙන් සමගින් දි ඩ බිඟු සන් දෙත මුවරඳෙහි ලමින් තු ඩ ලගිමින් නරනිඳු ගමෙහි බළන්ගො ඩ
(23)
130 දු හ දා රුපු රජු පුරයෙහි දරු ණු එ ම දා ගිනි කඳ ඇවිලෙන කරු ණු ප හ දා සෙනඟට නිමිතෙව් පෙණු ණු සු ස දා පෙර’ඹර නැගි සඳ අරු ණු
131 එ ක බ ද් දේ වෙඩි හරවා යුග කෙළ සෙනහඬ ලෙසිනේ ජ ය ස ද් දේ කරවා සත්සමුදුර ගොසලෙන නොමිනේ දි ත යු ද් දේ ජයගත්සුර සෙන් වන මහසෙන් රැගෙනේ වැ ද මැ ද් දේ ගම් නුවරට අප හිමි සඳ සිතු ලෙසි නේ
නුවර ගිනි ලෑම.
132 එවර ඉසුරු හස කෙරෙමි න තිපුර දහන කළ විලසි න පවර මෙ අප නිරිඳු බසි න නුවර ද ගිනි ලූ මෙලෙසි න
133 ස දා යහන් තුළ නිසි ගේ නි දා පියන රජු සිත ගේ උ දා ර වූ සැතපෙන ගේ ද දා වැටිනි ලෙස ගිනි ගේ
134 නේසි ත් තම් සැදි මනර ම සිරිම ත් සුර විමනත් ස ම ය හ පත් බලි බත් කූඩ ම ගිනිගත් රඟ කියනු ම කි ම
135 චි ත් ත රූප යුතු නොමඳි නි බි ත් ති පෙළින් සැදි වෙසෙසි නි චි ත් ත කූට ගේ දවමි නි වෙත් විය බඹ තලට ම ගි නි
(24)
136 මණ්ඩ න සිතියම් රූ යු තු මණ්ඩ ප සඟ සඳලු දිමු තු කුණ්ඩ සාලය ද බලග තු ඉණ්ඩ යෙදෙයි කළ හොත් ම තු
137 න න් විසිතුරුවෙන් නො අ ඩුව මෙන් දිසි සක් සුදම් ම ඬුව සෙන් දකිනා මඟුල් ම ඬුව ගි න් නෙන් දා වී ය අ ඬුව
138 මුළු තැන් ගෙය හෝම ගෙය ද නිරි ඳු න් මේ වඩන ගෙය ද උණුපැන් ගෙය රහස් ගෙය ද සම ගින් ගිනි ලූ එක බ ඳ
139 ළ හෝ කරවමින් තොමි නා බොහෝ ගෙවල් ගිනි ලුවෙ නා බි හෝ වරුන් හට බදි නා අ හෝ ගෙයක් නැත ඔබි නා
140 වි සි ත් වියන් වට තිර ඇ ද දි මු ත් එසුර විමනක් ලෙ ද බ රෙ ත් තු මැතිදුගෙ විමන ද පොරොත් තුවම ගිනි ලූ සෙ ද
141 ඇත්හල් අස් හල් වාස ල් බඩු හල් විදුහල් කම්ම ල් තුගු තුල් කෝවිල් සල්පි ල් මෙසියල් ල ම දැවූ එක ල්
(25)
142 ළත ර සෙනඟ රඳනා සො ඳ විත ර නො වන විමන් වොර ඳ සත ර විදිය ද එක බ ඳ පත ර ව ගිනි ලූ එ ම ස ඳ
143 එපුර ඇවිළ උලැගි ලව ග පැතිරෙත වසමින් සුරම ග සඳින් සැදෑ වෙල ය යි ර ග කෙරෙමින් රැවටිනි පඬෙර ග
වැසියන් ගේ අඳෝනාව.
144 මෙ රජු න් වඩිනු අසමින් රුපු සෙනඟ සෙ දේ උ නු නු න් ගිය අතක් නො ම දැන බියෙන් ත දේ දි වි ය න් දුටු මුවන් මෙන් වන තුරෙහි වැ දේ මෙලෙසින් සැළ කළෝ එ නිරිඳුට වැඳ වැ ඳේ
145 ගරු කොට හැ ම ට රටතොට දුන් නිසිලෙස ට උ ඩ ර ට ර ජු ට සදිකොට පැමිණි අයස ට කු රු වි ට ක ප ට ව නි ව ට මැතිඳුගෙ බස ට සො ළි ර ට නොසිට කු ම ක ට වැඩියෙ ද ලක ට
146 කප ට ත් අසත් ගුනයෙන් යුතු වූ නොම ඳේ අසතොත් බරෙන්තු පැවසූ තෙපුල හැ ම ස ඳේ සෙනර ත් නිරිඳුහට වූ සදිය නිවර දේ ඔ බ ට ත් නොබෝ කලෙකින්, හිමි සඳිනි, යෙ දේ
147 ම හ ත් ඉසුරු දුන් සෙනරත් නරනිඳු ට පැ වැ ත් ත රහ දැන දැන ඒ සිහි නො කො ට බ රෙ ත් තු නම් ගුණමකු දු දනා බස ට ඇ වි ත් මෙ දුක වි ය, හිමි සඳිනි, මෙ නුඹ ට
(26)
148 අ ස ත් දුදන පැවසූ බස් ගෙණ සිත ට ම හ ත් අය නසිත් කී තෙපුල පෙර සි ට බරෙ ත් තු මැති පැවසූ බස’සා ඔබ ට වි ප ත් වුවෙන් සැක හැර දුටුමු අත් පි ට
149 අන් තොනි බරෙන්තු කී බස අබ ද්දා දැන් බල බලා හිමි සඳ ඔබ පැරැ ද්දා පින් කළ නැණැති නිරිදෝ නම් පසි ද්දා මින් මතු දුදන පැවසූ බස් අස ද්දා
150 මහ ස ත් ගුණැති සෙනරත් රජුට නිවැර දී මඳ කු ත් නො සලකා යෙදුයෙන් නපුරු ස දී ගුණව ත් අසත් කුරුවිට මැති බසට යෙ දී විසුවොත් ඔබට මතු වන අවැඩ නොවැර දී
151 ගු ණ යු ත් නපුරු කුරුවිට මැති බස අස ද ය හ ප ත් කොට සිතා ගෙණැවිත් කර මෙයු ද රිවිගොත් රජුන් කලෙකත් නො ම විඳි දුහ ද ඔ බ ල ත් රජු ඉසුරු හිමි සඳ දැන් සොඳ ද?
යුඬය.
1
152 මෙලෙසින් නුවර ද ගිනි ලා රුපු සෙනඟ දැ ලුහුබඳිමින මහ සෙ න් පිරිවරා ඉඹුල්පය යන පියෙසට වඳිමි න බල යෙ න් යුතු සෙනඟක් ඌවට යවමින් යුදජයගෙ න මන මෙන් අප නරනිඳු යළි සිය නුවරට වදිනා දි න
(27)
153 මහත් බලැති පරංගින්ට සේනාපති සිරි ල ත් පිලිප් පුදොළුවෙර කියන කප්පිත්තා මෝරු ත් දිමුත් ලුවිසු තියේර යන සේනාපත් උතුම ත් නුමුත් බලැති මැතියන් සහ තෝරා බළ සෙනඟ ත්
154 එ න රුපු සෙනඟට නො පෙණෙන විලසට මඟ අස වනතු ර තැ න තැන සිටුවා බලගත මැතියන් සහ බළන් ළත ර ජ න මහ නිරිඳුට වඩිනට යොදමින් සහ සිය පිරිව ර ර න ගිරි යුවලක් සෙ දෙදෙන ලෙල්ලෝපිටි යෙහි සිටිව ර
155 ගො ස් රට හැර යළි මෙ ලකට ආ මායාදුන්නේ රජු ත් දො ස් අවගුණ යුතු අන්තොනි බරෙත්තු නම් ලත් මැතිඳු ත් ති ස් දෙදෙනකු මුදලිවරුන් සහ බලගතු සෙනගත් ප ස් සෙන් පැන කොටන ලෙසට එවු ය කර මින් නෙක තැ ත්
2.
156 ම හ දැ ල් මඩියට වදිමින් නසිනා මින් රළක් මෙන් ද ර ස ත ල් තුළ නො බා පිවිස වැනැසෙන මැඩි යන් ලෙසින් ද ගි නි දැ ල් මැද පනිමින් නසිනා පළඟැටියන් සෙයින් ද යුදලොල් කර රුපුසෙන් එන සඳ රකුසන් මෙන් පබන් ද
(28)
157 අ ර වා නෙක වෙඩිලි සුගත පහළ රුදුරු සෙනහඬ මෙ න ක ර වා පසතුරු ගොස ගොඩ ගත් සත් සයුරක් විලසි න පුරවා අවි කැලුමෙන’හස වතළ විදුලි සුවහස් මෙ න තරවා හඬ ගසමින් සෙන් සතුරන් මැදට ම පනිමි න
158 සමහරෙක් රුදු රුපුන් බඳ අලමදන් විලසට පොලු ගස ත් සමහරෙක් තල් පොල් ලෙසින් රුපු නිස්තරම් සිඳ ගොඩ ගස ත් සමහරෙක් රුපු බෙලෙන් අල්ලා කන් නාස අත් පා කප ත් සමහරෙක් දස පස්දෙනා හට ඇන මිසක් අඩි පසු තො ල ත්
159 සමහරෙක් සතුරන්ට ඇන ලන්සයට ගෙන අහකට දම ත් සමහරෙක් එක එක වෙඩිල්ලෙන් දෙතුන් දෙන එකතැන හෙළ ත් සමහරෙක් තම දෙපා වැඳියන් පින් පිණිස නො කොටා හරි ත් සමහරෙක් පිටි පෑ රුපුන් නො මරා ම අල්ලා බැඳ ගෙණෙ ත්
(29)
160 සමහරෙක් මද මත් ගජන් ලෙස විරිදු රඹ’රණ පොඩි කෙරෙ ත් සමහරෙක් සීරළක් විලසින් රුපු ගජන් හිස් කුඹු බිඳි ත් සමහරෙක් උර කැලක් මෙන් රුදු විරිදුන්ගෙ පණ පවන බො ත් සමහරෙක් රුපු නා කැලන් හට ගුරුළුන් ගෙ ගති පළ කෙරෙ ත්
3
161 සමහරෙක් රාවණ යුදට වන් රම් රජුගෙ බල පෙන්නව ත් සමහරෙක් පෙර සුර දිනූ කඳකුමරු විකුමන් පළ කෙරෙ ත් සමහරෙක් බාරත යුදින් දිනු නකුල සහ දෙව් රූ පැල ත් මෙලෙසවික් මන් පෙන්නමින් යුද දිනූ අප බළසෙන් මහ ත්
162 දහ ස් රස් ලෙස් නිදොස් තෙද යුතු මෙ අප නිරිඳුගෙ සෙන් විපු ල් දහ ස් සුවහසු ගණන් රුපු’නිස් සිඳ දමා යුද දිනූ ක ල් රකු ස් යක් බූ පිසස් සමගින් උකුස් ගිජු කා බලු සිව ල් මිනි ස් මස් කුස් පුරා බුදිමින් කළෝ තැන තැන කෙළි මඟු ල්
(30)
163 එ ක නායක විජයරත්න වීරප්පුලි සෙනරත් යන නෙ ක නම් ලත් රුපු මැතියන් සමඟින් රුපු බළන් නොමි න එ ක කුත් ගැලවිය නො ම දී සිර කොට අල්ලා බැඳ ගෙ න නෙ ක පා ඉස්තරම් උන්ගෙ උන් ලවා ම ගෙන්වා ගෙ න
164 අ හ ස් පොළෝ මැවූ සුරිඳුටත් ප්රගතිකල් රජුට ත් අ ප ස් සකම් කළ අන්තොනි බරෙන්තුගේ බලවත් දෙති ස් දත් ම බිඳ හළ ලෙස පොඩි කර යුග කොපු ල ත් දෙති ස් දෙන ම රුපූ මැතියන් නො යා දෙමින් එකකු ත්
165 වෙසෙස් විකුම් යුතු අප සෙන් තම බුජබල පළ කෙරෙමි න ද හ ස් ගණන් රුපු සෙබළුන් සිඳිමින් යුදයෙන් ජය ගෙ න දෙ ති ස් දෙනම රුපු මැතියන් දෙන්න දෙන්න ඇඳා ගෙ න ස තොස් වෙමින් කුස්තන්තිනු නොරොඤ්ඤ ජන රජු දුටු තැ න
166 එ දැක රජ තො ස් වි ය විරිදු ජය සඳ ගැ ස් වි ය තිළින වැසි වැ ස් වි ය මෙ අප සෙන් ලොව ගිමන් නැ ස් වි ය
(31) අවසානය.
167 යුද දිනු සෙනඟ ට උනුනුත් තරා තිරම ට ගම් බිම් පවෙණි කො ට දි නි ය බඳවා ගරු ඇමැති ප ට
168 නරණ සරි විකුමෙ න පිලිප්පු දොළු වේර ය න උතුමා ද සතොසි න දිනි ය සෙනඟට ඉසුරු වෙන වෙ න
169 විකුමෙන් යුතු පබ ඳ උතුමා ලුවිසු තියෙර ඳ තම සෙනඟට නොම ඳ දිනි ය නම් ගම් තනතුරු ද සො ඳ
170 අසුර පුර ජය ගෙ න සුර සෙනඟ පිරිවරමි න සුරපුර වන් සොබ න පසක් සක් දෙවි විලස පාමි න
171 මහ සෙන් ගෙණ නොමි නි විජය කෙළි කෙළ මන මෙ නි ජන මහ රජ තොසි නි පවර මල්වාන නම් පුර ව නි
172 ගුණයෙන් මහ ත්තු
ලොව රැකුමෙහි නියු ත්තු
අසිරි ඉදුම ත්තු
රකින් ලොව යේසුස් කිරි ත්තු
(32)
173 රණහස වනී තා ගුණයෙන් යුතු විනී තා තෙදිය නෙක මා තා රකින් මුළු ලොව යේසු මා තා
174 මුළු තුන් ලොව ඇ සා යේසු සුරිඳුනි වෙසෙ සා කුස්තන්තිනු ද සා රජු රකින් සව් ඉසුරු සල සා
175 රජ දි ගා වේ වා! රුපුනට නි ගා වේ වා! සිරි ළ ගා වේ වා! සිරින් මුළු ලොව ව ගා වේ වා!
( නි මි.)