කුස ජාතක කාව්‍ය-කාව්‍ය v

Wikibooks වෙතින්

493 ක ම ලා ලිය සිරින් දිලෙ න දැ ක ලා පබවතින් සොබ න වැ ඳ ලා සිට මෙතී විසි න තෙ ප ලා දුක් මෙමා විඳි න

494 496 උ න් ගෙන් රුසිරැති පැහැප ත් මෙලෙසින් මහසත් කී ස ඳ ම න් පිණ වන බැල්මක් ව ත් සතොසින මන පිණා එකු ද කන් කලු රස තෙපුනක් ව ත් නොලසින් රජ විමනත වැ ද දැන් මට තිවිසින් යෙදුවො ත් දමමින් කැලි කසළ ඇවි ද

495 497 න ද කුසවත් පුර වන් දි න ලද සොඳ පබවත් සොබ නා ඔ ද කරවා මෙනිගේ ම න කැඳවා වෙත පිය බසි නා කු ද නොපෙණෙන ලෙසට නොම න මිටි අස්නෙක ඉඳුවමි නා ස ද මි අනගි මිණි බරණි න කුද ලද උස් අස්න ම නා

493. “තී විසින මෙමා විඳින දුක් තෙපලා.” කමලා ලිය සිරින්, සිරිදෙවිය මෙන්; දිලෙන, බබලන්නාවූ; සොබන, ශොභමානවූ; පබවතින්, ප්රබභාවතියන්; දැකලා, දැක; මෙතී විසින, මේ නුඹ විසින්; වැඳලා සිට, නමන්කාර කොට; මෙමා විඳින, මේ මා විඳින්නාවූ; දුන්, දුඃඛය; තෙපලා, ප්රලකාශ කොට;

494. “තිවිසින් බැලුමක්වත් තෙපලක්වත්, යෙදුවොත්.” පැහැපත්, ප්ර්භාප්රාලප්තවූ; රුසිරැති, රුවැති; උන්ගෙන්, ඒ පබවතියගෙන්; මන් පිණමන, සිත් සතුටු කරවනා; බැල්මකින්වත්, බැලීමක්වත්; කන්කලු, කණට හිත; තෙපුලක්වත්, ‍වචනයක්වත්; දැන්, මේ කාලයෙහි; තී විසින්, නුඹ විසින්; යෙදුවොත්, පිළියෙල කර දුන්නොත්.

495. “මම මිණිබරණින සදමි.” නඳ, මනොඥ වූ; කුසාවත් පුර, කුසාවතියට; මන් දින, පැමිණි දවසෙහි ම; මෙතීගේ, මේ යුෂ්මතියගේ; මන, චිත්තය; ඔදකරවා, සතුටු කරවා; කුද නොපෙණෙන ලෙසට; කුදය වැසී යන සේ; නොමින, බොහෝ වූ; අනගි, අනග්වූෙහ  ; මිණි බරණින, මාණික්යා;භරණ‍යෙන්; සදමි; යුක්ත කරමි;

496. “කුද කැලිකසළ ඇමද දමමින්.” මහසක්, මහ බොධිසත්ව යා; මෙලෙසින්, මෙයාකාරයෙන්; කී සඳ, කී කල්හි; එකුද, ඒ කුදිය; සතොසින්, සන්තෝෂයෙන්; මන පිණා, සිත සතුටු කොට; නොලසින්, මහා; රජ විමනතට, රජමාලිගාවට; වැද, ප්රසවිෂ්ටව; කැලිකසළ, කුණුරොඩු; ඇවද දමමින්, පිසදමා;

497. “කුද මිනා උස් අස්න ඉඳ.” සොඳ, සුන්ද‍රවූ; සොබනා, ශොභමානවූ; පබවත් ලඳ; ප්ර භාවතී කාන්තාව; පිය බසිනා, ප්රිදය වචනයෙන්; වෙත, ලඟට; කැඳවා, ආමන්ත්රටණය කොට; මිටි අස්නෙක, පහත් අසු‍නක; ඉඳුමවිනා, වාඩිකරවා; කුද, කුදිය; මනා, යහපත්වූ; උස් අස්නක, උස් අසුනක; ඉඳ, වාඩිවී; කුසජාතක කාව්යාය 137

498 ගනනිල් දිගු වරල උ නා නිය ගා වුල් හැර සමි නා තම හිසිනුකුනෙකු රැගෙ නා සෙද බිසවුන් හිස ලබ නා

499 501 ගෙණ තබමින් බිසවුන් අ ත නැ ත ක් කලෙක මෙහිම වැ සා සිවුමැලි තොප සිරස දිමු ත අ ර ක් කැමින් මැද පිවි සා බලවයි උකුනෙකුගෙ මහ ත උ ද ක් මෙතොප දකින ලෙ සා මෙ ඈ තෙපුල් කියා නැව ත මෙ දු ක් විඳි හැම දව සා

500 501 මුලු දඹදිව නිරිඳුන් සි ර ද ව ස ක් ලැගි එක යහන ත සුසැදූ යුග සරණ තඹ ර හි මියෙක් වෙහෙසට පැමිනෙ ත රිවිකුල කොත් කුස නරව ර ඔ හු දු ක් දුරලු මෙදිය ත ඇවිදින් තනිවෙමින් මෙපු ර ප ම ණක් නැති අගනො ඇ ත

498. “තමා හිසිනුකුනෙකු රැගෙණ, බිසවුන හිස ලමිනා” ගන, සාන්ර්සි වූ; නිල්, නිල්පැහැයවූ; දිගු, දීර්ඝණවූ; වරල, කෙශ කලාපය; උනා, ලිහා දමා; නියගා, නිය ඇන; අවුල් හැර, ගැට කඩා; සමනා, සමන්නා; සෙද, වහා; තම හිසින්, තමාගේ හිසින්; උකුණෙකු රැගෙණ, උකුණෙකු ගෙණ; බිසවුන් හිස, බිස‍වගේ හිසෙහි; ලමිනා, දමා;

499. “උකුණෙකුගෙ මහත බලව.” ගෙණ, බිසොවගේ හිසින් ගෙණ; බිසවුන්, බිසවගේ; අත, අතෙහි; තබමින්, තබා; සිවුමැලි, කෝමලවූ; දිමත, දීප්තිමත්වූ; තොප, යුෂ්මතියගේ; හිස, හිසෙහිවූ; උකුණෙකුගේ මහත, උකුණෙකුගේ විශාලකම; බලවයි, බලනුයි; මේ ඈ තෙපුල්, මේ ආදි වචන; කියා, පවසා; නැවත, පසුව;

500. “කුසනරවර ඇවිදින්, මේ පුර තිනිවෙමින්.” මුලුදඹදිව, සකලජම්බුද්වීපයෙහි, නිරිඳුන්, රජුන්ගේ; සිර, හිස; සුසැදු, සජ්ජිත කළාවූ; යුග සරණ තඹර, දෙපා පියුම් ඇති: රිවිකුල කොත්, සූර්ය්ය්වංශයට කෙතුවක්වූ; කුසනරවර, කුසරජතුමා මේ පුර, මේ පුරයට; ඇවිදින්, ඇවිත්; තනිවෙමින්, තනිවී; 501. “කුසනරවර මෙදුක් විඳි.” නැතක් කලෙක; බොහෝ කාලයක්; මෙහිම, මේ මාලිගා වෙහිම; අරක්කැමියන් වෙත, අ‍රක්කැමියන් අතරෙහි; පිමිසා, වැද; වැසා, වසමින්; උදක්, හුදෙක්; මෙතොප දකින ලෙසා, යුෂ්මතිය දැකීම ලෙසයෙන්; බැම දවසා, සියලු දවස්වල; මෙ දුක්, මේ දුක; විඳි, විඳිනේය.

502. “පමණක් නැති අගනෝ ඇත.”එකයහනත, එකයහනෙහි; දවසක්; ‍දවසක්වත්; ලැබ, විසුවාවු; හිමියෙක්, ස්වාමියෙකු; වෙහෙසට, කරදරයකට; පැමිණෙන, පැමිණෙන කල්හි; මෙදියතලොකයෙහි; ඔහු දුක් දුරලු, ඔහුගේ දුක නැසූ; පමණක්නැති, ප්ර මාණයක් නොමැත්තාවූ; අගනෝ, ස්ත්රීදහු; ඇත, ඇත්තාහුය; 128 වර්ණරනා සහිත

603 ඉ න් කුස රජුගෙන් මනන ඳ න න් සිරි ලැබ දවසැර ඉ ඳ දැන් ඔහු මේ දුකවැර න ද ම න් දැඩි කර ඉදිනු සරි ද

504 506 සො බ ම න් එනිරිඳුට පබ ඳ බි ස වු න් ගෙල අල්වා ත ද අ ද රි න් දවසැර සිතුලෙ ද ද ම මි න් විමනතට එස ඳ නො ම දි න් නිති සව්සිරි වි ඳ ලනුවෙන් තරයේ දොර ඇ ද දැහැමින් ඉඳුවයි කී ස ඳ සිටියෙන් කුද පිටතට වැ ද

505 507 එ ව ද න් අසවන්ම ඵල ද දකී‍මන් ඇය සිටි විල සා ගිනීමෙන් රොස වඩවමින ද ගිනිමෙන් වඩමින් සරො සා එතැනින් නැගිට සිටි ලෙ ද කිපෙමින් සැපිනියක ලෙ සා දකිමින් තන් වැසිවූ කු ද මෙලෙසින් තදබස් පව සා

503. “ඉඳුනු සරිද?” ඉන්, එසේ හෙයින, මනනද, මනොඥවූ; කුසරජු‍ෙගන්, කුසරාජයාගෙන්; නන්සිරි, නානා ‍ෙඑශ්චර්ය්යාප; ලැබ, ලබා; දවසැර; දවස් ගත කරමින්; ඉඳ, වැස; දැන්, මේ කාලයෙහි; ඔහු, ඒ රාජයා, සෙද, වහා; දුකවැර, දුකට හෙලා; මන් දැඩිකර, සිත තද කර ගෙණ; ඉදිනු, ඉඳීම; සරිද, සුදුසුවේ ද?”

504. “තොප සව්සිරි විඳුව.” සොබමින්, ශොභමානවූ; පබඳ, ප්ර සිද්ධවූ; එතිරිඳුහට, ඒ රජුහට; අදරින්, ආදරයෙන්; සිතුලෙද, සිත්වූ පරිදි; දවසැර, දවස් ගත කරමින්; නොමදින්. බොහෝවූ; සව්සිරි විඳ, සියලු සැපත්අනුභව කොට; දැහැමින්, දැහැමි ලෙස; ඉඳුවයි, වාසය කරවයි; කී සඳ, කී කල්හි;

505. “එලඳ කුද දකිමින්.” එලඳ, ඒ කාන්තාව; එවදන්, ඒ වචන; අසමින්ම, අසාම; අද, පාදයෙහි; ගිනි මෙන්, ගිනි වැනිවූ; රොස, රෝසය; වඩවමින්, දැඩිකරගණිමින්; එතනින්, ඒ ස්ථානයෙන්; නැගිටි සිටිලෙද, නැගිට සිටි අයුරු; තන්වැසිවූ, එතන හුන්; කුද, කුදිය; දකිමින්, බලා;

506. “කුද පිටතට වැද සිටියෙන්.” එසඳ, ඒ කාලයෙහි; කුද, කුදිය; බිසවුන්, බිසවුන්ගේ; ගෙල, බෙල්ල; අල්ල ඇද, අල්ලා ඇදගෙණ ගොස්; විමනතට, මාලිගාවට; දමමින, දමා; ලනුවෙන්, රැහැනිනි; තරයේ, තදින්; දොර ඇද, දොරවසා; පිටතට වැද, පිටතට පැමිණ; සිටියෙන්, සිටිහෙයින්.

507. “පබවත් තදබස් පවසා”

ඇය, ඒ කුදිය; සිටි විලසා, සිටි හැටි; දකිමින්, බලා; ගිනිමෙන්, ගින්දර මෙන්; සරොසා, රොසය; වඩමින්,වැඩිකොට; සැපිනියකු ලෙසා, හැපින්නක් මෙන්; කිපෙමින්, තරහවෙමින්; මෙලෙසින්, මෙයාකාරයෙන්; තදබස්, රළු වචන; පවසා, ප්රිකාශ කරයි. කුසජාතක කාව්ය ය 129

508 විලි නැති බස් කියත කප ට තිගෙ කුද මිටිකර දී බැ ට දිව ඇද පිටිකර පිටත ට ඔද සිඳ අරවමි සුන්කො ට

509 511 කියත මෙලෙස එබිසො ස ඳ ගජ හය රිය බල සෙනග ත් නොබිරුව සිටගෙණ දොර ඇ ද දැසිදස් ගව මී සරකු ත් කුස රජ සිරි සමග නොම ඳ මිණිමුතු අබරණ නන්ව ත් ඔවා තෙපුල් කියයි එකු ද එරජුගෙ මෙතෙකැයි හිමතැ ත්

510 512 ම හ ත් එසුර පුර එකතු ල ම හ ත් මෙදඹදිව රජව ග තු ර ත් නොමැති සිරිසර දු ල ගෙනත් පඬුරු දෙමින් අන ග දි මු ත් එරජහට සම බ ල දි මු ත් එරජුගේ දියත ග රජෙක් ඇද්ද වෙන මිහිත ල ගිලෙත් සරණ තීය රැය් ග ඟ

508. “මම ඔද සිඳ අරවමි.”

කපට, කෛරාටිකවූ ස්ත්රිතය; විලිනැති බස්, ලජ්ජා නැති වචන; කියන, කථාකරන්නාවූ; තිගේ, තීගේ; කුද, කුදය; බැටදී, ගුටි ඇන: මිටිකර, පහත්කොට; දිව ඇද, දිව ඇද දමාලා; පිටතට; පිටට පැන සිටි; පිටිකර කුදයේ, පිටිපැත්තද; සුන්කොට, සුණු විසුණුකොට; ඔද, ආඩම්බරය; සිඳ, නසා; අරවමි, පිටත් කරමි.

509. “කුද ඔවා තෙපුල් කියයි.”

එබිසෝ සඳ, ඒ බිසොව; මෙලෙස, මෙයාකාරයෙන්; කියත, කියන කල්හි; එකුද, ඒ කුදු ගැහැණිය; දොර ඇද, දොර අල්ලා ගෙණ; නොබිරුව සිටගෙණ; අභීතව සිටගෙණ; නොමඳ, බොහෝ වූ; කුසරජ සිරි සමග, කුසරජුගේ සම්පත්තිය හා; ඔවා තෙපුල්, අවවාදාත්මක වචන; කියයි, කථනය කරයි.

510. “සමබල රජෙක් ඇද්ද”

මහත්, විශාලවූ; එසුර පුර එකතුල, ඒ දෙව්ලොව වැනිවූ; තුරක් නොමැති, අතරක් නොමැත්තාවූ; සිරිසරදුල, ශ්රීු සම්පත්තීයෙන් බබලන්නාවූ; දිමුත්, දීප්තිමත්වූ; එරජහට, ඒ කුසරාජයාහට; සමබල, සමබල ඇති; රජෙක්, රජ කෙනෙක්; මිහිතල, පොළෝතලයෙහි; වෙන ඇද්ද, වෙන ඇත්තාහුද?

511. “හිම් නැත්.”

ගජ, ඇත්තුය; හය, අස්සුය; රිය, රථය; බළසෙනගත්; භට සේනාවද; දැසි දස්, දැසිදස්සෝය; ගවමීසරකුත්, එලසරක් මී සරක්ය; මිණිමුතු අබරණ, මැණික් මුතු ආභරණද; නන්වත්, නා නා වස්තුහු ද; එරජුගේ, ඒ රාජයාගේ; මෙතෙකැයි, මෙපමණයි; නිම්නැත්, කෙළවරක් නැත්තාහුය.

512. “දඹදිව රජවග සරණ නීය රැස් ගඟ ගිලෙත්”

මහත්, විශාලවූ; මෙදඹදිව, මේ ජම්බුද්වී‍පයෙහි; රජවග, රාජ සමූහයෝ; අනග, අනර්ඝැවූ; පඬුරු, ත්යා,ගයන්; ගෙණත් දෙමින්, ගෙණැවිත් පිළිගන්වමින්; දිමුත්, දීප්තිමත්වූ; දියතග, ලොවට ප්ර,ධානවූ; එ රජුගෙ, ඒ රාජයාගේ; සරණනියරැස්ගඟ, පාදනබ රශ්මිය නමැති ග‍ෙඟහි; ගිලෙත්, නිමග්න වෙත්.

130 වර්ණ්නා සහිත

513 නිරිඳුන් සවණත පිලිම ල් හෙලනෙව් රත් සියුම් යවු ල් අබිරු කෙසර නද එකතු ල් නික්මෙහි දස දිගත සිය ල්

514 516

මෙබඳු අසිරිමත් නිරි‍ෙඳ ක් මෙවදන් කී ස‍ෙඳහි නොම ඳ තොප උදෙසා විඳිනා දු ක් අසමන් සරොසව ඒ ල ඳ නිති දැක දැක නූන මොළො ක් බියගන් වා ලමිනි එක ද යගලක තිගෙ ලය පමණ ක් මෙලෙසින් බස් කී තදබ ද

515 517

එබැවින් අසමින් මගෙ බ ස මා මිස නැත ගරුමන් කොට ට නොවමින් මඳකුත් ම‍ අලෙ ස පේම බසක් නොකියයි ම ට එ රජුන් වෙනකර ‍සෙනෙහ ස සාමදුවක් ඇති බව නි ට දැහැමෙන් ඉඳුවයි නිසිලෙ ස පාමි වනිම් නම පිටත ට

513. “තද නික්මෙයි.”

පිළිමල්, ප්රමතිපක්ෂදවූ; නිරිඳුන් රජවරුනගේ; සවණත, කර්ණි යන්හි; රත්, රත්වූ; සියුම්, තීක්ෂයණවූ; යවුල්, යහුල්; හෙලනෙව්, පිතවන්නාක් මෙන්; අබිරු කෙසර එකතුල්, අභීත සිංහයන්ගේ වැනිවූ; නද, නාදය; සියල් දිසසිගත, සකල දශදිශාවෙහි; නික්මෙයි, විහිදයයි.

514. “තිගෙ ලය පමණක් යගලක.”

මෙබඳු, මෙයාකාරවූ; අසිරිමත්, ආශ්චර්ය්යිමත්වූ; නිරි‍ෙඳක් රජෙක්; තොප උදෙසා, තොප නිසා; විඳිනා විඳින්නාවූ; දුක් දුඃඛය; නිසි, නිරන්තරෙයෙන්; දැක දැක, බලමින්, මෙ‍ාළොක්නූන, මෙළෙකට නොපැමිණියාවූ; තිගෙ, යුෂ්මතියගේ; ලයපමණක්, හෘදය විතරක්; යගලක, යකඩයෙන් තැනූ ගලක් වෙයි.

515. “දැහැමෙන් ඉඳුව”

එබැවින්, එසේ හෙයින්; මගෙ බස, මගේ වචනය; අසමින්, අසා; මඳකුත්, ස්වල්පයක්වත්; අලය නොවමිත්, අලස නොවී; එරජුන් වෙත, ඒ රජු කෙරෙහි; සෙසෙහසකර, ස්නේහය උපදවා; නිසිලෙස, යොග්යරසේ; දැහැමෙන්, ධර්මසනුකූලව; ඉඳුව, හිඳින්න;

516. “ඒ ලඳ තදබස් බස් කී”

නොමඳ, බොහොවූ; මෙවදන්, මේ වචන; කී ‍ස‍ෙඳහි, කී කල්හි; එලඳ, ඒ ස්ත්රි,ය; සරොසව, රොස සහිතව; අසමත්, අසා; ඒ කුද, ඒ කුදිය; බියගන්වාලමින්, බියට පමුණුවමින්; තදබද බස්, රළු පරළු වචන; මෙලෙසින්, මේ අයුරින්; කී කථනය කළා ය.

517. “මම පිටතට වනිම් නම් පාමි.” මා මිස, මා හැර; නැත, අනිකෙත් නැත්තේයයි; ගරූමන් කොට, අභිමාන්නය උපදවා; මට, මාහට; පෙම් බසක්, ප්රෙිම වචනයක්; නොකියයි, නොපවසයි; තට, යුෂ්මතියට; සාමදුවක්, ස්වාමිදුවක්; ඇති බව, සිටිනා බැව්; පිටතට වනිම් නම්, පිටතට පැමිණියෙම් නම්, පාමි, පෙන්වමි.


                                කුසජාතක කාව්ය ය                                                131

518 අ සා එබස් කුද එමවි ට ග සා ලනුව ඇද තරකො ට වි සා රදව නොබි‍රුව සි ට ‍ෙ‍රාසා ව පවසයි මෙලෙස ට

519 521

රුවැත් තෙමැයි වෙමින් ද පා කීවෙන් එකුද බස් නද බ ඳ පුවත් නොදැන මේ සරු පා සවන් හිලෝදිය හුනු ලෙ ද කීවත් කොතෙක් රොසව නො පා බියෙන් වෙවුල වෙවුලා හ ද මමත් දනිමි ඊට උ පා දුකින් බැගෑ කියයි මෙලෙ ද

520 522

කුසනර නිඳු තොප උදෙ සා නැති යන බස නොකියමි නා මෙනුවර විඳිනා වෙහෙ සා රුති රුති දෙය ගෙණදෙමි නා නිපියර ජුට දැන් පව සා නිති සුතපෙම් වඩවමි නා නොවිතර කරවමි අය සා ඇති කළ අමවෙයි සොඳි නා

518. “කුද මෙලෙසට පවසයි.”

එමවිට, එකල්හි; කුද, කුදිය; එබස් අසා, ඒ වචන අසමින්; ලනුව, රැහැණ; තරකොට ඇද; තදින් ඇද; ගසා ඝටණයටකොට, නොබිරුව සිට, අභීතව සිට; විසාරදව, විසාරදයක් මෙන්; රොසව; අධික තරහයට පැමිණ; මෙලෙසට, මේ ආකාරයෙන්; පවසයි, ප්ර්කාශ කරයි.

519. “මමත් උපා දනීම.”

රුවැත්තෙමැයි, රුව ඇත්තෙමයයි; දපා වෙමින්, දපී සහිත වෙමින්; පුවත් නොදැන, තොරතුරු නොවිමසා; තොප, යුෂ්මතිය; රොසව, තරහවී; මේ සරුපා, මෙවැනි දෙඩුම්; කොතෙක් කීවත්, කොපමණ කී නමුත්; මමත්, මමද; ඊට, ඒ පිළිබඳව; උපා දැනීම, උපාය දනිමි.

520. “මම අයසා කරවමි.”

තොප උදෙසා, යුෂ්මතිය නිසා; කුසනරනිඳු, කුසරාජයා; මෙනුවර, මෙ නුවරදී; විඳිනා, විඳින්නාවූ; වෙහෙසා, අපහාසය; තිපියරජුට, යුෂ්මතියගේ පියරජතුමාට; දැන්, අදම; පවසා, කියා; නොවිතර අයසා, අපමණ කරදර; කරවමි, කරවන්නෙමි.

518. “පබවත් බැගෑ කියයි.

එකුද, ඒ කුදිය; තදබදපස්, රළුපරළු වචන; කීමෙන්, කී හෙයින්; සවන්හි, කන්හි; ලෝදිය, උණුලොගොවතුර; හුනුලෙද, වැටුනු කලක්මෙන්; හද; හෘදය; බියෙන්; භිතියෙන්; වෙව්ල වෙව්ලා; වෙව්ලමින්; මෙලෙද, මේ ආකා‍රයෙන්; දුකින්, දුඃඛයෙන්‍; බැගෑ, බැගෑ තෙපුල්; කියයි, පවසයි.

532. නැති යන බස, නැත යන වචනය; නොකියමින, නොකියා; රුති රුති දෙය, කැමති කැමතිවූ දෙය; ගෙණ දෙමිනා, ගෙණදිදී; නිති, නිතර; සුතපෙම්, දරු ප්රෙදමිය; වඩවමිනා, උපදවමින්; සොඳිනා, හොඳින්; ඇතිකළ අම්මෙයි; හැදූ මෑනියනි;



                       132                                       වර්ණළනා සහිත
			523		කුසරජ මෙහි වසන පව				ත්

අප පිය මහරජ ඇසුවො ත් නොවරදිනෙයි බිම පහළ ත් එමවිට වෙයි මෙමට විප ත්

                             524                                                                     526

න ද රසමුසු බස් කියවි න කුළු අහර කෑ මෙන් කුද ලඳ අස්වසා ලමි න දළ රළුවත් ඇඳී මෙන් වැද රජ විමනත කුහුලි න නිදි නොව ඉඳී මෙන් ල ඳ පබවත් වෙසෙයි සොබ න ඉතා දුබලව සිත තැවී මෙන්

527 528 මෙඅප බෝසත් ස ඳ දුරැර දළ ලොබ සි ත පබවත් පතා ලොබ බැ ඳ මෙලඳ ගෙණ මට කම නැ ත නොමඳ තද දුක් වි ඳ මෙඅපෙ මවුපිය වෙ ත සත් මසක් පසුවෙමින් ගිය ස ඳ යමැයි සලකත මෙඅප බෝස ත

523. “මෙමට විපත් වෙයි.” මෙහි, මේ රජගෙහි; කුසරජ, කුසරාජයා; වසන පවත්, වෙසේය යන තොරතු‍රු; අප පියමහරජ, අපගේ පිය රජතුමන්; ඇසුවොත්, අස්වසනලද නම්; එමවිට, එකල්හි; මෙමට, මේ අස්මත් හට; විපත්වෙයි, විපත් වන්නේය; නොවරදිනෙයි, වරදින්නේ නැතැයි; බිම, පොළොවෙහි; අත් පහළ, අත් ගැසුවාය.

524. “පබවත් ලඳ වෙසෙයි.” නද, සතුටු උපදවන්නාවූ; රසමුසු බස්, මිහිරි වචන, කියමින, පවසමින්; කුදලඳ, කුදිය; අස්වසාලමින්, සනසා; කුහුලින, සැකයෙන්; රජවිමන, මාලිගාවට; වැද, පැමිණ; සොබනා, ශොභනවූ; පබවත් ලඳ, ප්රුභාවතිය; වෙසෙයි, වාසය කරයි.

525. “සත් මසක් ගියසඳ.” මෙඅප බෝසත් සඳ, මේ අපගේ බොධිසත්ව”යන් වහන්සේ; පබවත් පතා, පබවතිය බලාපොරොත්තුවෙන්; ලොබබැඳ, ලොභකොට; නොමඳ, බොහෝවූ; දුක්විඳ, දුක් විඳිමින්; සත්මසක්, මාස හතක්; පසුවෙමින්, පසුවී, ගියසඳ, ගිය කල්හි;

526. “බෝසත් දුබලව.” කුළු අහර, රළු ආහාර; කෑමෙන්, අනුභව කිරීමෙන්; දළරළු වත්, දැඩිවූ ඝන රෙදි; ඇඳීමෙන්, ඇඟ දැරීමෙන්; නිදිනොව, නින්දක් නොලැබ; නැවීමෙන්, තැවි තැවී; ඉඳීමෙන්; විසීමෙන්; සිත, චිත්තය; ඉතා දුබලව, බොහෝ දුර්වකල බවට පැමිණ;

587. “මම මවුපිය වෙත යමි.” දළ ලොබ සිත, දඪලොභ චිත්තය; දුරැර, හැරදමා; මෙලඳ ගෙන්, මේ ස්ත්රිලයගෙන්; මට, මාහට; කම්නැත, කමක් නැත්තේය මම අප, මේ අපගේ; මවුපිය වෙත, මවුපියන් කරා; යමියි, යන්නෙමියි කියා; මෙ අප බෝසත, මෙ අපගේ බොධිසත්ව යන් වහන්සේ; සලකත, සලකත්ම;

කුසජාතක කාව්යලය                                                              133

588 දස පෙරුමන පුර ණ බුදුව මතු මොක් සැප දෙ න කුසරජ පින් බෙලෙ න සුරිඳු පඬුපුල් අස්න හුණු වු න 529 531 දහසක් දිව ඇසි න අමරගනෙව් දිලෙ න සක් මේ නර ලොව බලමි න ම දුව පබවත් සසොබ න පබවතිය නොලදි න වෙන්ව කුස රජුගෙ න උකටලී මහසතුන් දකිමි න ඇවිත් ඉඳිනේ මෙපුර වෙසෙම න 530 532 එවිගසම සහස් ඇ ස එබැවිනි සෙද අවු ත් මදුරදුන් ලියවූ ලෙ ස රැගෙණ යව් ලද පබව ත් හසුන් සදමින් තො ස නරනිඳුන් හට ස ත් යවන සත් නරනිඳුන් දෙස දෙ ස ලියා යැවූ සඳ මේ හසුන් ප ත් 527. “සුරිඳු පඬුපුල් අස්න හුණුවන.” දස පෙරුමන්, දසපාරමීදහම්; පුරණ, සම්පූර්ණත කරන්නාවූ; මතු, අනාගතයෙහි; බුදුව, බුද්ධත්වනයට පැමිණ; මොක් සැප දෙන, නිවන් සැප දෙන්නාවූ; කුසරජ, කුසරජුගේ; පින් බෙලෙන, පුණ්යැ බලයෙන්; සුරිඳු, ශක්රනයාගේ; පඬුපුල් අස්න, පාණඩුකම්බල ශෛලාසනය; හුණුවුන, හුණුවූයේය. දසපෙරුමන් - දානය, සීලය, නෛෂ්ක්රරම්යේය, ප්රරඥාවය, වීර්ය්යුය,ක්ෂාසන්තිය, සත්යයය, අධිෂ්ඨාන, මෛත්රීනයය, උපෙක්ෂා වය යන බුදු බව සිදුකර දෙන දහම් දසය.

අටවැනි සර්ගය මෙතෙ‍කින් නිමියේය. 689. “සක් මහසතුන් දකිමිනි.’ සක්, ශක්රමතෙම; දශයක් දිවඇසින, දිවඇස් දාහකින්; මේ නරලොව බලමින, මේ මිනිස්ලොව බලා; පබවතිය, ප්රකභාවතිය; නොලදින, නොලැබීමෙන්; උකටලී, කලකිරුණු; මහසතුන්, මහා සත්වියා; දකිමින, දැක; 560. “සහස් ඇස හසුන් යවත.” සහස් ඇස, ශක්රහය; එවිගසම, එකෙණෙහිම; මදුරදුන්, මද්ර;රාජයා; ලියවූ ලෙස, ලියවූ හැටියෙන්; තොස, සතුටු ගෙණ දෙන්නාවූ; හසුන් සදමින්, ලියුම පිළියෙල කරමින්; දෙස, ඒ ඒ දෙසෙහිවූ; සත්නරනිඳුන් දෙස, සත් නරනිඳු කෙනෙකුන් කෙරෙහි යවත, යවන කල්හි; 531. “පබවත් මෙපුර ඉඳිනේ.” අමරගනෙව; දිව්යුස්ත්රි්යක් වැනිවූ; දිලෙන බබලන්නාවූ; සසොබන, බැබැලීමි සහිතවූ; ම දුව, මාගේ දූවූ, පබවත්, ප්රයභාවතිය; කුසරජුගෙන, කුස නරෙන්ර්ි යාගෙන්; වෙන්ව, වෙන්වී; ඇවිත්, පැමිණ; මෙපුර, මේ නගරයෙහි; ඉඳිනේ, වෙසෙන්නීය.

538. “තෙපි පබවත් රැගෙණ යව්.”

එබැවිනි, එසේ හෙයින්; සෙද, වහා; අවුත්, පැමිණ; පබවත් ලඳ, ප්රමභාවතිය; රැගෙණ, හැරගෙණ; යව, යනුයි; සත් නරනිඳුන් හට, සත් රජුන් හට; මේ හසුන් පත්, මේ ලියුම්; ලියා, ලෙඛනය කරවා; යැවුසඳ, හැරි කල්හි; 138 වර්ණසනා සහිත

533 එහසුන් දැක තොසි න නරනිඳු තුමෝ සත් දෙ න සිවුර‍ඟ සෙනග ගෙ න අවුත් සාගල පුර නුදුරු තැ න

534 536 ඔවුනොවුන් දකීම න අප රදුන් හට ස ත් ආ කරුණු පිළිවිසීමි න දෙව පබවතී බිසොව ට ත් පබවත නිසා ය න නැත කරව් යුදව ත් තෙපුල් අසමින් කිපී සත්දෙ න මෙසේ යැව් සඳ ලියා මෙපව ත්

535 537 එකම දුව උදෙ සා මදුරද එ අසමි න අප සත්දෙනෙකු මෙලෙ සා මැතිවරුන් රැස් කරමි න ගෙන්වීයයි පව සා පවසත තතු ලෙසි න මදුරදුන්හට වෙමින් සරො සා මෙලෙස කිවු මැති දනෝ සත්දෙ න

532. “නරනිඳු තුමෝ අවුත්.” සත්දෙන, සත්දෙනෙක්වූ; න‍රනිඳු තුමෝ, රාජොත්තමයෝ; ඒ හසුන් දැක, ඒ ලියුම් දැක; නොසින, සතුටින්; සිවුරඟ සෙනග, චතුරඬගනී සේනාව; ගෙණ, හැරගෙණ; අවුත්, පැමිණ; සාගලපුර නුදුරු තැන, සාගල පුරය සමීපයෙහි;

533. “සත් දෙන කිපී.’ ඔවුනොවුන්; උන් උන්, දකිමින, දැක; ආ කරුණු, පැමිණි කාරණා; පිළිවිසිමින, විචාරමින්; පබවත නිසා යන, පබවත නිසාය කියන; තෙපුල්, වචන; අසමින්, අසා; සත්දෙන, රජවරුන් සත් දෙනා; කිපී, කුපිතවී;

536. “මදුරද අප ගෙන්වී යයි’ එකම දුව, එකම දූ කුමරියක්; උදෙසා, නිසා; මෙලෙසා, මෙසේ; අපසත් දෙනෙකු, අප සත් රජකෙනෙකු; ගෙන්වීයයි, ගෙන්වූයේ යයි; පවසා, ප්රනකාශ කොට; මදුරදුන් හට, මදුරාජයාට; සරොසා වෙමින්, කිපෙමින්;

536. “පබවතී දෙව,” “යුද කරව” අප සත් රදුන් හට, අප රජවරුන් සත්දෙනාහට; පබවතී බි‍සොවවත්, ප්රශභාවතී දේවිය හො; දෙව, දෙනු; නැත, නැතහොත්; යුදවත් කරව, යුද හෝ කරණු; මෙසේ, මෙයාකා‍රයෙන්; මෙපවත්, මේ පුවත්; ලියා යැවූ සඳ, ලියා යැවූ කල්හි;

537. “මැති දනෝ කිවු” මදුරද, මද්රිදරාජයා; ඒ අසමින, ඒ අසමින්; මැතිවරුන්, අමාත්ය යන්; රැස්කරමින, රැස්කොට; තතු ලෙසින, තතු හැටියෙන්; පවසත, පැවසූ කල්හි; හැම මැතිදනෝ, සියලු ඇමතියෝ; මෙසේ, මේ ආකාරයෙන්; කිවු, කිවූහ.

136 වර්ණකනා සහිත

538 මර සෙනගක් ලෙසි න පවුරු පදනම් පැනගෙ ණ මහසෙනග සමගි න මෙපුර වදිමින් එ රජ සත්දෙ න

539 541 අප සෙන් සහ මෙපු ර අගපත් දඹදිව ට වැනසීමට පළමුක ර කුසරජුන් හැර මෙතන ට පබවතී බිසෝව ර ආ පල පසක් කො ට කළොත් යෙහකැයි කී නියමක ර පලදෙවා පබවතී බිසව ‍ට

540 542 අසා රද මෙපව ත් කපා සත් කඩක ට එක රජෙකුහට දුනහො ත් දී රජ සත් දෙනාහ ට අන් සදෙනම කිපෙ ත් පත් විපත් මෙපුර ට එයින් මෙකරුණ නොවේ යහප ත් දුරුකරමි කී නිරිඳු සෙනග ට

537. “රජ සත්දෙන මෙපුර වදිමින්.” එරජ සත්දෙන, ඒ සත් රජවරු; මරසෙනඟක්, මැර සේනාවක්; ලෙසන, හැටියෙන්; පවුරු පදනම්, ප්රා්කාර හෝ අට්ටාල; පැනගෙණ, පසුක‍රගෙණ; මහසෙනග, සිවුරඟ සෙනග; සමගින, සමගින්; මෙපුර, මේ නගරයට; වදිමින්, වැදී; සිවුරඟසෙනඟ - ඇත්, අස්, රිය, පාබළ යන කොටස් සතරෙන් යුක්තවූ සේනාව;

538. “මදුරද නියමකර කී.” අප‍සෙන් සහ, අපගේ සේනාව සහිත; මෙපුර, මේ නගරය; වැනසීමට, නැසුමට; පළමුකර, පළමුවෙන්; පබවතී බිසොවර, ප්රගභවතී බිසෝ උත්තමය; හළොත් යෙහෙකැයි, හැරියොත් සුදුසු යයි; නියමකර, නිශ්චයකොට; කී, කීය.

540. “අන් සදෙනම කිපෙත්” “මෙ කරුණ යහපත් නොවේ” රද, රජතුමා; මෙපවත්, මේ තොරතුරු; අසා, ශ්රසවණය කොට; එකරජෙකුහට, එකම රජෙකුට; දුනහොත්, දුන්නොත්; අන් සදෙනම; අනික් සයදෙනාම; කිපෙත්, තරහවෙති; එයින්, එසේ හෙයින්; මෙකරුණ, මේ කාරණය; යහපත් නොවේ, ශුභ නොවන්නේය.

541. “ආ පල පසක් කොට පලදෙවා” දඹදිවට, ජම්බුද්වීපයට; අගපත්, අගතැන් පත්වූ; කුසරජුන්හැර, කුසරජතුමා හැරදමා; මෙතැනට, මේ ස්ථානයට; ආපල, පැමිණීමේ ප්ර;යෝජනය; පසක් කොට, ප්රාත්යමක්ෂඑ කොට; පබවතී බිසවට, ප්රරභාවතී බිසොවට; පලදෙවා, පලදෙන්නේය.

524. “මම විපත් දුරු කරමි.” “නිරිඳු කී.” හත් කඩකට, කෑළි සතකට; කපා, සිඳ දමා; රජ සත්දෙනා හට, රජවරුන් සත්දෙනාහට; දී, දීලා; මෙපුරට, මේ නගරයට; පත් විපත්, පැමිණි විපත; දුරු කරමි, දූර්භූත කරමියි; නිරිඳු, රජ ‍‍ෙතමේ; සෙනගට, සේනාවට; කී, කීය.

                       කුසජාතක කාව්යපය                                                137
                          543                                                              545

මෙලෙස රජු කීවෙ නී මවු බිසොවුන් වස න රජ වි‍මනතෙහි යෙදි නී රජ විපත් තුළ වදිවි න සැලව ගිය බැව් නී පබවත් ලඳ සොබ න අසා දැසි දස් මහත් සොවි නී මරණබියපත් වෙමින් තැවෙමි න

544 546 පබවත් වෙත ගොසි න සැඬ තල වන් ලප ත් අඬා වැඳ පද සිපගෙ ණ ලෙසින් සැලෙමින් හදව ත් කීවෙන් සිත බිය ගෙ න නගුන් සහ පබව ත් නික්මවුන් සහ නඟුව් සත්දෙ න මෙසේ දළයෝ තෙපුල් පවස ත්

      547	සොබැ,මන් මදුරදහට 			   දාවෙලා

තී දු, කි න් නුඹෙ කුසයෙන් බිහිවෙලා මෙන, ගුන් සමගින් කෙළ ඇතිවෙලා මට, දැන් ගමනක් විය තනිවෙලා

543. මෙලෙස, මෙයාකාරයෙන්; රජු, රජතුමන්; කීවෙනි, කී හෙයින්; සෙදිනි, වහා; රජ විම‍නතෙහි, රජමාලිගාවෙහි; සැලව, ආරංචි වී; ගිය බැවිනි, ගිය හෙයින්; දැසිදස්, දැසිදසුන්; මහත් සොවිනී, මහත් සෝකයෙන්.

544. “පබවත් නික්මවුත්.”

පබවත් වෙත, ප්රිභාවතිය කෙරෙහි; ගොසින, ගොස්; පද සිප ගෙණ, පා සිඹගෙණ; අඬා, අඬමින්; වැඳ, වැඳලා; කීවෙන්, කී හෙයින්; සිත් බියගෙණ, සිතට බිය වැදී; නගුන් සත්දෙන සමග, සොහොයුරින් සත්දෙනා සමග ප්රීභාවතිය; නික්මවුත්, පිටත්ව අවුත්;

545. “පබවත් ලඳ මරණ බියපත් වෙමින් තැවෙමින”

	සොබන, ශොභමානවූ; පබවත්ලඳ, ප්රිභාවතිය; මවුබිසොවුන්, මවු බිසොවුන් වහන්සේ; වසන, වසන්නාවූ; රජවිමන් තුළ, මාලිගාතුළෙහි; වඳිමින, වැදී; මරණ බියපත් වෙමින්, මරණ බියට පැමිණෙමින්; තැවෙමින, තැවිතැවී;

546. “පබවත් දළසෝ තෙපුල් පවසත්.”

සැඩනලවන්, චණ්ඩමාරුතයට හසුවූ; ලපත් ලෙසින්, දලුවක් මෙන්; හදවත්, හෘදයවස්තුව; තැවෙමින්, දැවෙමින්; පබවත්, ප්රීභාවතිය; නගුන් සහ, සහෝදරයන් සමග; මෙසේ, මෙයාකාරයෙන්; දළසෝතෙපුල්, දැඩි ශොකයෙන් යුක්ත වචන; පවසත්, පවසති.

547. “මට තනිවෙලා ගමනක් විය.”

සොබමන්, ශොභමානවූ; මදුරදහට, මද්රි්රාජයාහට; දාවෙලා, ජාතකවී; නුඹේ කුසයෙන්, නුඹේ කුසෙන්; බිහිවෙලා, ප්රතසූතවී; නිදුකින්, සැපසේ; මෙනගුන් සමගින්, මේ සහෝදරියන් සමග කෙළ, ක්රී;ඩාකොට; ඇතිවෙලා, වැඩී; මට, මාහට; තනිවෙලා; තනිවී; ගමනක් විය, ගමනක් යන්ට සිදුවිය; 138 වර්ණිනා සහිත 548 සොඳ, නිල් ගෙළෙ පිල් කලඹෙක විල ස් ඔ ද, වඩවන දුටු දුටු දන මන ස් ම ඳ, කලකින් මගේ වරලස වෙසෙ ස් අ ද, ඇද සිඳලයි යක් බූ පිස ස්

549 නිති, ඔ ද වඩවන දුටු දන හ දා අඩ, ස ස මෙන් බබලන හැට ස ඳා ලද, සොඳ මගෙ පටු නළලත න ඳා දකි, නෙද මවු ‍සඳ නුඹ කවර දා

550. නිසි, ලෙසට දිලෙන නිලුපුල් දිඹු ත් නෙත, වෙතට පැමිණ සිටී දෙසවණ ත් දූට, සතුට වඩන මගෙ යුත නෙත ත් අද, උපුට උකුසු කපුටෝ බුදි ත්

551. නිති, උදම් කරණ දුටු දනගෙ සි ත් සො ඳ, සුපුන් දෙතන රණහස දිමු ත් ගෙණ, බිරම් වෙසින් වදකරු අවු ත් තුඩ, සියුම් සැතින වෙන්කොට කප ත් 548. “යක්බූ පිසස් වරලස ඇද ඇද සිඳලති” සොඳ, සුන්දරවූ; නිල්ගෙල, මොනරුන්ගේ; පිල්කලඹක විලස්, පිල්කළඹක් වැනිවූ; දුටුදුටුදන, දුටුදුටු ජනයන්ගේ; මනැස්, සිත් හා ඇස්; ඔදවඩන, සතුට වර්ධ නය කරන්නාවූ; වෙසෙස්, විශෙෂවු; මගෙ වරලස, මගේකෙශකලාපය; මදකලකින්, ටික දවසකින; ඇදඇද, අදිමින්; සිඳලති, කඩා දමති. 549. “මවුසඳ නුඹ කවරදා මගෙ නලළත දකිනෙද?” නිති, නිතර; දුටුදන, බැලු ජනයන්ගේ; හද, හෘදය; ඔදවඩවන, සතුට වඩන්නාවූ; හැමසඳ, හැම කල්හි; අඩසඳමෙන් බබලන, අඩසඳ මෙන් බබලන්නාවූ; සොඳ, සුන්දරවූ; නඳ, සතුටු ගෙණ දෙන්නාවූ; ලද, තරුණවූ; මගේ, මාගේ; පටු නළලත, පටුවූ ලලාටය; මවුසඳ, මෑණියන් වහන්ස; නුඹ, යුෂ්මතිය; කවරදා; කවර දිනයෙක්හි; දකින්නෙද, දකින්නෙහි ද? 550. “උකුසු කපුටෝ, දෙසවණ, යුගනෙත බුදිත්.” දිමුත්,දීප්තිමත්වූ; නිලුපුල් නිසිලෙසට, නිලුපුල් වැනිව; දිලෙන, බබලන්නාවූ; නෙත වෙතට, ඇස් ලඟට; පැමිණ සිටි, වැටී තිබෙන; දෙසවණත්, දෙකනත්; දුට, දර්ශානය කළ කල්හි; සතුට වඩන, සතුටු උපදවන්නා වූ; මගෙ යුගනෙත්, මගේ දෙ ඇසත්; අද, මෙ දිනයෙහි; උපුටා, උගුලා; උකුසු කපුටෝ, උකුස්සෝ ද කපුටෝ ද; බුදිත්, අනුභව කරත්. 551. “වදකරු සුපුන් දෙතන කපත්.” දුටු දනගෙසිත්, බැලූ ජනයන්ගේ සිත්; නිති, නිරන්තරෙයෙන්; උදම් කරණ, මාන්නය ඇති කරන්නාවූ; රණහස දිමුත්, රණහසුන් මෙන් දීප්තිමත්වූ; සොඳ, සුන්දරවූ; සුපුන්, මනාව පිරුණාවූ; දෙතන, පයෝධර යුග්මය; බිරම් වෙසින්, භයානක වෙශයෙන්; වදකරු, වදකරුවෝ; අවුත්, පැමිණ; ගෙන, අල්ලාගෙණ; තුඩ, සියුම් සැතින්, මුවහත් කළ ආයුධයෙන්; වෙන්කොට, සිරුරෙන් වෙන්කොට; කපත්, කපති.

                                      කුසජාතක කාව්යකය                                                       139

552 මුදු, දි ලෙන සුපුල් පියුමෙව සුර ත් සොඳ, සොබන සුරත දිගැඟිලි දිමු ත් ගෙණ, බුදින ලෙසින් බැසලා සියො ත් තුඩ, රැගෙණ අහස් කුස පිය අඹ ත්

553. නෙක, දරුණු උකුසු ගිජු ලිහි‍ණියො ත් සිත, පිරුණු ලොබින් ඉගිළී අවු ත් මගෙ, අතුණු බහන් සහ බඩවැලු ත් නක, තියුණු තුඩින් ගෙණ නුබ නැකෙ ත්

554. දිලි, ගනරන් රඹකඳ ලෙස මහ ත් මගෙ, සොබවන් නිසි කලවා යුග ත් නෙක, රකුසන් සහ යක්සෙන් අවු ත් කට, දෙකොනින් ලේ පෙරෙමින් බුදි ත්

552. “සියොත් සුරත ගෙණ, අහස්කුස පිය අඹත්.”

මුදු, මොළොක්වූ; සුරත්, රක්තවර්ණඅවු; සුපුල් පියුමෙව්, මනා පිපුනු පියුමක් වැනිවූ; සොඳ, සුන්දරවූ; දිගැඟිලි දිමුත්, දික් ඇඟිලි වලින් බබලන්නා වූ; සොබන, ශොභමානවූ; සුරත, දකුණු අත; සියොත් බැසලා, පක්ෂීිහු අහසින් බැස; බුදින ලෙසින් ගෙණ, අනුභව කිරීම පිණිස ගෙණ; තුඩ රැගෙන, හොටෙන් ඩැහැගෙණ, අහස්කුස, අහසෙහි; පියඅඹත්, පියාඹමින් යති.

558. “උකුසු ගිජුලිහිණියොත්, අතුණුබහන් බඩවැලුත් ගෙණ නුබ නැගෙත්.”

නෙක, නොයෙක් අයුරින්; දරුණු, කෲරවූ; උකුසු ගිජුලිහිණියොත්, උකුස්සෝද ගිජු ලිහිණියොද; සිත, සිතෙහි; පිරුණු, සම්පූර්ණිවූ; ලොබින්, ආශාවෙන්; ඉගිළී අවුත්, ඉගිළෙමින් පැමිණ; මගේ, මාගේ; අතුණු සහ බඩවැලුත්, අතුණුබහන්ද බඩවැල්ද; තියුණු නක තුඩින්, තීක්ෂුණ නියපොතු අගින්; ගෙණ, ග්රසහණය කොට; නුබ නැගෙත්, අහසට නගිත්.

553. “රකුසන් සහ යක්සෙන් කලවා යුග බුදිත්”

ගනරන් රඹකඳසේ, ගන රනින් කළ කෙසෙල් කඳක් මෙන්; මහත්, විශාලවූ; දිලි, බබලන්නවූ; සොබමින්, ශොභමානවූ; නිසි, සුදුසුවූ; මගේ, අසමත්හුගේ; කලවා යුගත්, කලවාදෙකත්; නෙක, බොහෝ; රකුසන් සහ, රාක්ෂුයන් සමග; යක්සෙන්, යක්ෂදසේනාව; අවුත්, පැමිණ; කට දෙකොණෙන්, කට දෙපැත්තෙන්; ලේ පෙරමින්, ලේ වගුරුවමින්; බුදිත්, අනුභව කරත්.



140 වර්ණතනා සහිත

555 යුද, පත් ගණිමින් සත් සෙනගකු ත් රජ, සත් දෙනහට දෙන ලෙස දිමු ත් මගෙ, අත් පා ගෙල බඳ තන යුග ත් මුව, ගත් යුතු වූ සැත් ලා කප ත්

556. කර, වන දුටු දුටු දන මන ද ඟා බබ, ලන මදරද දුනුමිට ර ඟා සසො, බන රුසිරැති මගේ ඉඟ සු ඟා අද, යනු දෝ නො දැනෙයි කොයි ම ගා

557. මෙලෙ, සින් පබවත් රජ දූ ල ඳා කිය, මින් වන සෝ ඉකිබි ඳා අඬ, මින් මවු බිසොවට වැඳ වැ ඳා ලෙල, රන් ලිය විලසින් සිටි ස ඳා

නවවන සග නිමි.

555. “වදකරු අත් පා, ගෙල තන සැත් ලා කපත්.”

සත්සෙනගකුත්, සේනා සමූහ සතක්; ගණිමින්, කැඳවා ගෙණ; යුදපත්, යුදට පැමිණි; රජසත් දෙනගට, සත් රජුන්හට; දෙනලෙස, දීමට; දිමුත්, දීප්තිමත්වූ; මගෙ, මා සම්බන්ධවූ; අත් පා ගෙල බඳ තන යුගත්, අත්-පා-බෙල්ල හා තන දෙකත්; මුවහත් යුතුවූ, තියුණුවූ; සැත් ලා, ආයුධ යොදා; කපත්, සිඳ දමත්.

556. “ඉඟසුඟ කොයි මග යනු දෝ නො දැනෙයි.”

දුටුදුටු දන, බැලු බැලූ ජනයන්ගේ; මන, සිත; දඟ කරවන, බඳින්නාවූ; මදරද, අනඬගයාගේ; බබලන, දීප්තිමත්වූ; දුනු මිට රග, දුනුමිට වැනිවූ; සසොබන, හෙබිම් සහිතවූ; රුසිරැති, රුවින් යුතුවූ; මගෙ ඉගසුඟ, මාගේ කෘශ වූ මධ්ය දේශය; අද, අද දිනයෙහි; කොයි මග යනු දෝ, කිනම් මගක් යා දෝ; නො දැනෙයි, අඥාතයි.

557. “පබවත් රන්ලිය විලසින් සිටිසඳා”

පබවත් රජ දූ ලඳා, ප්රලභාවතී තම කුමරිය; මෙලෙසින්, මෙයාකාරයෙන්; වන සෝ කියමින්, විරහ සෝකකියමින්; ඉකි බිඳා, ඉකි ගසගසා; අඬමින්, අඬ අඬා; මවුබිසොවට, මවු බිසොවුන් වහන්සේට; වැඳ වැඳා, නමස්කාර කරමින්; ලෙල, ලීලෝපෙත; රන්ලිය විලසින්, රන්වැලක් මෙන්; සිටිසඳා, සිටි කල්හි;

නවවැනි සගිය මෙතෙකින් නිවියේය


 				 කුසජාතක කාව්ය ය                                                   141

558 රුදුරු රකුසෙක යු ත් මදුරද ගෙන් නියොග ල ත් වදකරුවා මහ ත් පැළඳ රත්මල් ඇඳ සුරත් ව ත් 559 561 තවරා රතඟ රා සැඩනල පත් ලප ත් ගෙණ මුගුරු කර අඹ රා ලෙසින් මෙවුලා හදව ත් කියමින් කරද රා ලඳ සොඳ එ පබව ත් බොමින් නො පමණ බඩ පුරා ‍රා වෙමින් සිටිසඳ මරණ බියප ත් 560 562 බමවා සුරත් නෙ ත් දැක දුක් වෙමින් සි ත ගෙණ පොරෝ මස් ලොඹුව ත් මවුබිසෝ සඳ නො නැව ත බිහිසුණු වෙසින් යු ත් ගොසින් මදුරද වෙ ත නොලස වුත් සඳ රජ විමන් ප ත් මෙසේ දන්වයි නැමඳ සරණ ත

558. “වරදකරුවා රත්මල්-පැලඳ සුරත්වත් ඇඳ.” මදුරදුගෙන්, මද්රපරජයාගෙන්; නියොගලත්, නියොග ලැබූ; රුදුරු, රෞද්රනවූ; රකුසෙක යුත්, රකුසෙකු වැනිවූ; මහත්, මහත්වූ; වදකරුවා, වධකයා; රත් මල්, රතුපාට වූ මල්: පැලඳ, පැළඳගෙණ; සුරත්වත්, ඉතා රතු වස්ත්රා; ඇඳ, ඇඳගෙණ;

559. රතගරා, රක්තවර්ණව අඬගරාගය; තවරා, ‍ගාගෙණ; මුගුර, පොල්ල; ගෙණ, ගණිමින්; කර අඹරා, අත කරකවා; කරදරා, අප්රි ය වදන්; කියමින්, කිය කියා; නොපමණ, බොහෝවූ; රා, සුරා; බඩපුරා, බඩ පිරෙන තුරු; බොමින්, බීලා.

560. “වදකරු රජවිමන් පත්සඳ.” සුරත් නෙත්, රතු පැහැවූ ඇස්; බමවා, කරකවමින්; පොරෝ, පොරොවද; මස් ‍ලොඹුවත්, මස් කොටන තැන තබන ලී කඩත්; ගෙණ, ගණිමින්; බිහිසුණු, බිය එලවන; වෙසින් යුත්, වෙශයෙන් යුකත වී; නොලස, වහා; අවුත්, පැමිණ; රජවිමන් පත්සඳ, මාලිගාවට පැමිණි කල්හි; 561. “පබවත් මරණ බියපත් වෙමින් සිටි සඳ.” සැඩනල පත්, චණ්ඩමාරුතයට හමුවූ; ලපත් ලෙසින්, දලුවක් මෙන්; හදවත්, හෘදය; වෙවුලා, වෙවුලමින්; සොඳ, සුන්දරවූ; පබවත් ලඳ, ප්රතභාවතී දේවිය; මරණ බියපත් වෙමින්, මරණ බියට පැමිණෙමින්; සිටි සඳ, සිටි කල්හි. 562. “මවු බි‍සෝසඳ, මෙසේ දන්වයි.” මවු බිසෝසඳ, මවුබිසොවුන් වහන්සේ; දැක, බලා; සිත, සිතෙහි; දුක්වෙමින්, දුක් ඇතිකර ගණිමින්; නොනැවත, වහා; මදු රද වෙත, මදු රජු කෙරෙහි; ගොසින්, ගොස්; සරණත, පාදයත්; නැමද, වැඳ, මෙසේ, මෙයාකාරයෙන්, දන්වයි, විඥාපනය කරයි. 10 142 වර්ණ;නා සහිත

563 දූ වූ හිමි ඔබ ට පබාවති ලඳ මෙම වි ට කපා සත් කඩක ට දෙනු සැබෑ දැයි සත් නිරිඳු හ ට

564 566

පිළිවිසී එබිසව ට කුසනරනිඳු පව ර නරනිඳු කියයි මෙලෙස ට රුසිරු මඳ යයි අත්හැ ර මහසෙන් ගෙණ යුද ට තම රුව ඉදිරු ක ර සපත් මෙරජුන් සත්දෙනාහ ට ආ විපාකය ලොවට පළ ක ර

565 567

ඇය සත් කඩක් කො ට කපා සත් කඩ ක ර බෙදා දී මිස සරිය ට බෙදා දී එක සරි ක ර අන් උපදෙසක් කො ට ඔවුන් මත් තුටු ක ර මොවුන් සන්සිඳවී ම උගහ ට රකිමි පැවසී නිරිඳු මෙනුව ර 563. ‘ පබවති ලද සත්කඩකට කපා දෙනු සැබැ ද ? හිමි ස්වාමිනි ඔබට නුඹවහන් සේට; දුවු දුව වු; පබවතිලද ප්රිභාවති දේවිය මෙමවිට මෙකල්හි සත්කඩකට කපා කැලි කැලි සත කට කපා සත් න්රිදුන් හට රජුන් සත්දෙනාට දෙනු දිම සැබැද සත්ය යක් ද?

         561“නරනිඳු මෙලෙසට කියයි.”

පිළිවිසි, විචාළාවූ; එබිසවට, ඒ මවු බිසොවට; නරනිඳු, රජතුමා; මෙලෙසට, මෙයාකාරයෙන්; කියයි, ප්රසකාශ කරයි; යුදට, යුද පිණිස; මහසෙන් ගෙණ, මහ‍ා සේනාව රැස්කරගෙන; සපත්, පැමිණියාවූ; මෙරජුන් සත්දෙනාහට, මේ සත්රජුන්හට;

563. ඇය, පබවතිය; සරියට, එකසමාන ව; සත්කඩක් කොට, කොටස් සතකට කපා; බෙදා දී මිස, බෙදා දී විනා; අන් උපදෙසක්, අන්යම උපදෙශයක්; කොට, කරලා; මොවුන්, මේ රජුන්; සන්සිඳවීම, සනසාලීම; උගහට, අමාරුය.

564. පවර, උතුම්; කුසනරනිඳු, කුසරාජයා; රුසිරු මඳ යයි, රූපශ්රීතය මදියයි; අත්හැර, හැරදමා; තමරුම, තමන්ගේ රූපශ්රීයය, ඉදිකර, පෙරටුකොට; ආ විපාකය, පැමිණීමේ ඵලය; ලොවට, ලෝකයට; පළකර, ප්රජකාශ කොට.

565. “නිරිඳු මෙනුවර රකිමි පැවසී”

නිරිඳු, රජ තෙමේ; එක සරි කර, එක සමානකොට; සත් කඩ කර, කඩසතක් කොට; කපා; කපාලා; බෙදා දී, වෙන්කොට දී; ඔවුන්, ඔවුන්කගේ; මන්, සිත්; තුටුකර, සතුටු කොට; මෙනුවර, මේ නගරය; රකිමි, රැකගණිමියි; පැවසී, කීය.

                             කුසජාතක කාව්ය ය                                                            143

568 රජු කී බසසම න දුක් වැද බිසොව තැවෙමි න පබවත වෙත ගොසි න අඬා වැලපී කියයි මෙලෙසි න

569 571 සිත ඇතියවුන් බ ස රිවිකුල තඹර ක ර නො ඇසූ අයට වන දො ස නදදුන් සහසකර යු ර කල් නො යවා නොල ස කුසාවත් පුරව ර මෙනුඹගෙන් දැකපිමුව සිය ඇ ස ඔකාවස් නරනිඳුට පුවත ර

570 572 විකුමන් පා පව ර ගුණෙන් සුවිනී තව යසහර සැරූ දිගඹුනු ර තිළිනෙන් පාරීජා තව මෙමුළු දඹදිව් තු ර උපන් මනු නා තව රජුන් මුදු‍නත සැදූ පදස ර පවර ඒ නරනිඳුට ජා තව

566. “බිසොව මෙලෙසින කියයි.”

බිසොව, බිසව්තොමෝ; රජු, රජතුමන්; කී, කියනලද; බස, වචනය; අසමින, අසමින්; දුක් වැද, දුකට පැමිණ; තැවෙමින, තප්තවෙමින්; පබවත වෙත, ප්ර භාවතිය කරා; ගොසින, ගොස්; අඬා වැලපී, අඬමින් හා වැළපෙමින්; මෙලෙසින, මෙයාකාරයෙන්; කියයි, කථනය කරයි.

567. “(අපි) වන දොස දැකපීමු.”

සිත් ඇතියවුන් බස, සිත් ඇතියවුන්ගේ වචන‍; නොඇසූ අයට, නොගන්නවුන්හට; වනදොස, සිදුවන වරද; කල් නොයවා, කල් පසු නො කොට ම; නොලස, වහා; මෙ නුඹගෙන්, මේ නුඹෙන්; සිය ඇස, සිය ඇසින්ම; දැකපිමුව, බලාගතිමු.

568. පවර, උතුම්වූ; විකුමන් පා, වික්ර ම ප්රුකාශ කොට; දිගඹුන්, දිග්වනිතාවන්ගේ; උර, ළයෙහි; යසහර, කීර්තිමුක්තාහාරය; සැරූ, සජ්ජිත කළාවූ; මෙමුළු දඹදිව්තුර, මේ මහත් ජම්බුද්වීපයෙහි ද; රජුන්, රජවරුන්ගේ; මුදුනත, මස්තකයෙහි; පදසර, පාදපද්මය; සැදූ, සැරසුවාවූ;

571. රිවිකුල, සූර්ය්යෙ වංශය නැමැති;තඹරකර, නෙළුව වන යට, නඳ දුන්, ස‍න්තෝෂ දානය කළාවූ; සහසකරයුර, සූර්ය්ය්යා වැනිවූ; කුසාවත් පුරවර, කුසාවත් නග‍රයෙහි; පුවතර, උතුම්වූ; ඔකාවස් නරනිඳුට, ඔකාවස් නමැති නරෙන්ර්වත්යාහට;

572. ගුණෙන්, ගුණය කරණකොට ගෙණ; සුවිනීතව, මනාව හික්මී; තිළිණෙන්, ත්යා‍ග‍ගුණ කරණ කොටගෙණ, පාරිජාතව; පාරිජාත නම් කප්රුක වී; මනුනාතව, මනුවංශයට ප්රයධානයෙක්ව; පවර, උතුම්වූ; ඒ නරනිඳුට, ඒ ‍නරෙන්ර් යාට; ජාතව, ජාතවී, උපන්, උපන්නාවූ. 144 වර්ණනනා සහිත

573 සිවු සැට සිප් උග ත් එකසර කෙසර නද යු ත් දියතුළ පතළ කී ත් පවර කුස රජතුමා පින්ව ත්

574 576

රුසිරු මඳයයි හැ ර සත් සෙනඟත් රැගෙ ණ තොප රුවට අබිමන් ක ර යුදට මිග බැණ නොමදි න අප බස් නොකර ස ර මෙතොප ගෙණ ‍යන මෙ න අවුත් ලදුවා යෙහෙකි සිරිස ර සපත් නරනිඳු තුමෝ සත් දෙ න

575 577

එරජුට ජාත ක ර කුසනරනිඳු පව ‍ර පුතෙකු වැදුවොත් සිරිබ ර මෙවර ඇත්නම් මෙනුව ර මෙනුඹට නෙක අද ර කණ හුනු කෙසර ස ර කෙරෙත් වද නිරි‍ෙඳා් මෙදියතු ර මත ගජන් මෙන් දුවති වනතු ර

573. සිවුසැට සිප්, ශිල්ප සැටසතර; උගත්, ඉගෙණගත්තාවූ; එකසර කෙසර නදයුත්, එකවර කෙසර නදින් යුක්තවූ; දියතුළ, ලෝකයෙහි; පතළකිත්, පැතුරුණු කීර්ති ඇති; පින්වත්, පුණයවත්වූ; පවර, උතුම්වු; කුසරජතුමා, කුසරජතුමන්;

574. “සිරිසර ලදුවා යෙහෙකි.”

රුසිරු මඳයයි, රූපශ්රීහය අඩුයයි; හැර, කුසරජතුමන් අත්හැර දමා; තොප, තොපගේ; රුවට, රූපයට; අබිමන් කර, අභිමාන උපදවා; අප බස්, අපගේ වචනය; සර; නොකර, සරු නොකොට; අවුත්; පැමිණ; සිරිසර, ශ්රීඅසම්පත්තිය; ලදුවා, ලැබීම; යෙහෙකි, යහපති.

575. “නිරි‍ෙඳා් අදර කෙරෙත්ව ද?”

එරජුට, ඒ කුස රජුට; ජාත කර, ජාතකකොට; සිරිබර, ශ්රීයමත් වූ, පුතෙකු වැදුවොත්, පුතෙකු වදාගතහොත්; මෙදියතුර; මේ ලොකාභයන්තරයෙහි; නිරි‍ෙඳා්, රජවරු; නුඹට, තිට; නෙක අදර, නොයෙක් සංග්රොහ; කෙරෙත්වද, කරන්නාහු නොවෙත් ද;

576. යුදට, යුද පිණිස; සත්සෙනඟක්, සේනා සමූහ සතක්; රැගෙණ, හැරගෙණ; නොමදින, බොහෝවූ; මිගබැණ, වහසි කියා; මෙතොප, මේ තී; ගෙණයන මෙන, හැරගෙණ යනමෙන්; සපත්, පැමිණි; සත්දෙන, සත්දෙනෙක්වූ; නිරිඳුතුමෝ, රජවරු;

577. “නිරිඳුතුමෝ දුවත.”

මෙනුවර, මේ නගරයෙහි; පවර, උතුම්වූ; කුසනරනිඳු, කුසරජතුමා; මෙවර, මෙකල්හි; ඇත්නම්, විද්යාරමාන වේ නම්; කෙසරසර, සිංහනාදය; කණ හුනු, කණවැටුනු; මතගජන්මෙ.න්, මත්තහස්තීන් මෙන් වනතුර, අරණ්ය වල; දුවති, දුවත්.

                    කුසාජාතක කාව්යනය                                                            145
 			578	මෙබඳු බල වැර සැ				ර

යුතු රජ තුමෙකු අත් හැ ර අ‍ායෙන් මෙපුර ව ර අහෝ පත් වි ය නුඹට අද ම ර

579 581 මේ තෙපුල් සමඟි නි මවුසඳ එබස සා කුසරජ මහිම නොමඳි නි පබවත තොපට නොල සා මුව නො සෑහෙන මෙ නි මර ලංවූ නි සා කියා ඇඬුවා බිසව සමඟි නා නන් දොඩව්දැයි කිවු ය වෙසෙ සා

580 582 පබවත් එ අසමි න එබසසා නො වැළ ක රිවිකුලයට මුදුන් ව න පබවති කියයි නොව සැ ක කුසනරනිඳු මෙතැ න දඹදිවට නාය ක ඉඳී කී මා නිසා අවුදි න කුසනිරිඳු දැක හරුව සිත සැ ක

578. “නුඹට මර පත් විය.”

මෙබඳු, මෙයාකාරවූ; බල වැරසර, බලය හා වීර සාර ගුණ ‍යෙන්; යුතු, යුක්තවූ; රජතුමෙකු, රාජොත්තමයෙකු; අත්හැර, හැරදමා; මෙපුරවර, මේ නගරයට; ආයෙන්, ආ හෙයින්; අද, මේ දිනයෙහි; නුඹට, තිට, මර, මරණය; පත්විය, පැමි‍ණියේය; අහෝ, ඛේදයකි.

579. “බිසොව ඇඬුවා.” බිසොව, මව්බිසව් තොමෝ; මෙතෙපුල් සමගිනි, මේ වචන සමග; නොමඳිනි, බොහෝවූ; කුසරජ මහිම, කුසරජුගේ තෙද; මුව නොසෑහෙන මෙනි, මුඛය නොපොහොනාසේ; කියා, කියමින්; සමගිනි, අන්ය,යන් සමග; ඇඬුවා, ඇඬුවාය.

580. “කුසරජ ඉඳී” “පබවත් කී” පබවත්, ප්රරභාවතිය; එඅසමින, ඒ අසමින්; රිවි කුලයට මුදුන් වන, සූර්ය්යවය වංශයේ ප්රතධානයා වන; කුසනරනිඳු, කුසරජ තුමා; මෙතැන, මේ ස්ථානයෙහි; මා නිසා, මා උදෙසා; අවුදින, ඇවිත්; ඉඳී, වෙසේයයි; කී, කීවාය.

581. “මවු සඳ කීය” මවුසඳ, මවු උත්තමිය; නො වලසා, වහා; එබස් අසා, ඒ වචනය අසා; පබවත, ප්රසභාවතිය; තොපට, තිට; මර ලංවූ නිසා, මරනය ආසන්නවූ හෙයින්; නන් දොඩව්දැයි, විකාර කථා කරවුදැයි; වෙසෙ‍සා, විශෙෂයෙන්; කිවුය, කථනය කළාය.

582. “පබවති කියයි.” එබස් අසා, ඒ කථාව අසා; නොවැළක, නොනැවතී; පබවතී, ප්රයභාවතිය; නොවසැක, නිසැකවම; දඹදිවට, ජම්බුද්වීපයට; නායක, ප්රාධානවූ; කුසනිරිඳු දැක, කුසනරෙන්ර්සා යා දැක; සිත සැක, සිතෙහි සැකය; හරුව, අත්හරිනුයි; කියයි, කථනය කරයි. 146 වර්ණඅනා සහිත

583 පවසා මේ ලෙසි න මවු බිසොව කැඳවා ගෙ ණ මතු මහලට ගොසි න මෙසේ සලකුණු කිවුය වෙසෙසි න

584 586 දැලි කුණු වැකි ගති න මවුලඳ කියත ඉ තී ඇරක්කැමියෙකු විලසි න සොඳුරු රුසිරැති පබව තී තෙල වලන් සෝද න රසබිසිනි අමයු තී තැනැත්තහු කුසරජය කීතැ න මෙසේ දන්වයි තෙපුල් දැනුමැ තී

585 587 එබස’සා එල ඳා අඩුකුලෙකත් නො වෙ මි සරොස ව දුවට නොම ඳා සැ‍ෙඬාල් කුලෙකුදු නොමවෙ මි සැ‍ෙඬාල් කුලයක දා කුසනිරිඳුගෙ මහි මි නොහොත් අඩුකුල උපන් නක් දා සව් ඉසුරු සැප මමත් අඳුන මි

583. “පබවති සලකුණු කීවුය.” මේ ලෙසින, මේ අයුරින්; පවසා, ප්ර කාශකොට; මව්බිසොව, මවුබිසොවුන් වහන්සේ; කැඳවාගෙණ, ආමන්ත්රිණය කොට ගෙණ; මතු මහලට, මතුමහල් තලයට; ගොසින; ගොස්, වෙසෙසින, විශෙෂයෙන්; මෙසේ, මේ ආකාරයෙන්; සලකුණු, ලකුණු; කිවූය, කීවාය.

584. “තැනැත්තා කුසරජුය” දැලිකුණුවැකි ගතින, දැලි හා කුණු තැවරුණු සිරුරෙන් යුක්තව; අරක්කැමියෙකු විලසින, පිසන්නෙක් මෙන්; තෙල, අර; වලන් සෝදන, භාජන සෝදන්නාවූ; තැනැත්තහු, තැනැත්තා; කුසරජය, කුසරජයයි; කී තැන, කී කල්හි.

585. “අඩුකුල උපන්නක් ද” එලඳ, ඒ ස්ත්රිපය; එබස අසා, ඒ වචනය අසා; දුවට, දූ කුමරියට; නොමදා, බොහෝ සේ; සරොස ව, කෝපවි; සැ‍ෙඬාල් කුලයකද, චංඩාල කුලයකද; නොහොත්, නැතහොත්; අඩුකුල, අඩුකුලයක; උපන්නක්ද, ඉපදුනක්ද?

586. “පබවතී දැනුමැති තෙපුල් දන්වයි.” මවුලඳ, මවුබිසවුන් වහන්සේ; ඉති, මෙසේ; කියත, කියන කල්හි; සොඳුරු, යහපත්වූ; රුසිරැති, රූපශ්රීකයෙන් යුත්; පබවති, ප්රනභාවතිය; අමයුති, අමාවැනිවූ; රසබසිනි, මිහිරි වචනයෙන්; මෙසේ මේ ආකාරයෙන්; දැනුමැති තෙපුල්, ‍පණ්ඩිත වාක්ය‍යන්; දන්වයි, විඥාපනය කරයි.

587. “මම අඳුනමි.”අඩු කුලෙකත්, අඩු කුලයකද; නොවෙමි, නොවෙමි ම් ය; සැ‍ෙඬාල් කුලෙකුදු, සැ‍ෙඬාල් කුලයකද; නොවෙමි, නොවෙම්ව ය; මහිමි, මාගේ ස්වාමිවූ; කුසනිරිඳුගෙ, කුසරජුගේ; සව්ඉසුරු සැප, සකලෛශ්චර්ය්යම සම්පත්තිය; මමත්, මමද; අඳුනමි, දනිමි.

  • සැ‍ෙඬාල් කුලෙකුදු නොමවෙමි. (මම)

148 වර්ණ)නා සහිත

588 දත් සිවුවේ සත ර විසි දහසක් බමුණු ව ර රසමුදු නිසි අහ ර එරජ විමනෙන් ලබති හැමව ර

589 591 සතතින් සිටි දෙර ණ මුදුන සැදු රන් කො ත් රුපුන් බිඳ ජයගත් ර ණ රන් දද නැගූ පැහැප ත් විසි දහසක් පම ණ විසිදහසක් රත ත් මත වරණසෙන් සරති සකල ණ රැගෙනරියසෙන් එපුර හැසිරෙ ත්

590 592 දර හසළ පස ගය නිසා බෙර තම්මැ ට පැහැති කිරිසිඳු තර ගය පිට බැඳ සැදූ රසු ප ට එපුරෙහි වේ ම ගය රනවිලි ලූ අග ට සරණ අපමණ තුරඟ සෙන ගය ගවරැසින් යුත හසළ මොනව ට

588. “විසි දහසක් බුමුණුවර අහර ලබති” සතර, ශ්රිස්ත්රරයෙහිවූ; සිව්වේ; චතුර්වේදය; දත්, දැනගත්තාවූ; විසිදහසක් බමුණුවර, විසිදාහක් බමුණෝ; රසමුසු, රසවත්වූ; නිසි, යොග්යයවූ; අහර, ආහාර; එරජ විමනෙන්, ඒ රාජ මාලිගාවෙන්; හැමවර, හැමදා; ලබති, ලබත්. සිවුවේ-සෘක්, යජුෂ්, සාමන්, අථර්වන් යන මොහු යි.

589. “මතවරණ සෙන් සරති.” දෙරණ, පොළොවෙහි; සිටි, පිහිටියාවූ; සතඟින්, අවයව සතකින් යුක්තවූ; රණ, යුදෙහිදී; රුපුන් බිඳ, සතු‍රන් නසා; ජයගත්, ජයග්රවහණය කළාවූ; විසිදහසක් පමණ, විසිදාහක් තරම් වූ; සකලණ, කල්යාසණ ගුණයෙන් යුක්තවූ; මතවරණ, මත්ත හස්තීහු; සරති, ගමන් කරති. සතඟින්-පා සතරය, ලිඟුය, වාලධියය, සොඬය, යන අවයව සතෙන්;

590. “අපමණ තුරඟ සෙනගය” එපුරෙහි, ඒ නගරයෙහි; වේ මගය, වීථිමාර්ගායෙහි; සරණ, හැසිරෙන්නාවූ; දර, පොළොවෙහි; හසළ, පිහිටි, පසඟය, අවයව පසක් ඇත්තාවූ; අපමණ, අප්ර මාණවූ; තුරඟ සෙනගය, අශ්ව සේනාව වෙයි. පසඟය- පා සතර හා වාලධිය යන අවයව පසය.

591. “රිය සෙන් හැසිරෙත්.” මුදුන, වහලයෙහි; සැදූ, සජ්ජිත කළාවූ; රන්කොත්, රත්රන්කොත් ඇත්තාවූ; නැගූ, නගනලද; පැහැපත්, ප්රූභාවත්වූ; රන්දද, රත්රන් ධ්වජ ඇති; විසිදහසක් රතත්, විසි දහසක් පමණ රිය ද; රැගෙණ, හැරගෙණ; රිය සෙන්, රථ සේනාව; එපුර, ඒ නගරයෙහි; හැසිරෙත්, සඤ්චාරය කරත්.

592. “ගවරැසින් යුත.”නිසාබෙර, රැයෙහි ගසනු ලබන බෙර ද; තම්මැට, තම්මැටද; පිටි බැඳ, පිටෙහි බැඳ; සැදූ, සජ්ජිත කලාවූ රසසඬ ගිගිරි ගෙඩි .....................කුසරජුගේ; සව්ඉසුරු සැප, සකලෛශචර්ය්යි සම්පත්තිය; මමත්, මමද; අඳුනමි, දනිමි.

  • සැ‍ෙඬාල් කුලෙකුදු නොමවෙමි.(මම)
                      කුසජාතක කාව්යැය                                                                  149

593 නිසි රුවැති වරඟ න විසි දහසක් දෙනුන් ගෙ න රන් රිදී බඳුනෙ න ගෙණති කිරි රජ විමන හැමදි න

594 596 දඹදිව සියලු ද න බිසෝසඳ මනන ද ගෙණ යතත් අඩු නොම ව න කිරනෙම් කිරණවන් ස ඳ මෙදෙරණ පස් රැගි න ඔද වැඩී ගොස් සෙ ද පමණ නොකළැකි එරජුගේ ද න මෙතතු මදු නරනිඳුට කී ස ඳ

595 597 මෙ ඈ රස තෙපලි න නරනිඳු එ අසමි න කුසරජ ඉසුරු වනමි න බිය වැද වහා අවුදි න පබවති ලඳ සොබ න මහසතුන් දකිමි න කියත මවුබිසොවුන්ට වෙසෙසි න මෙසේ පවසයි මියුරු තෙපලෙ න

593. “වරඟන කිරි ගෙණෙති.” නිසි, යොග්යකවූ; රුවැති, රුවත්වූ; වරඟන, උතුම්වූ ස්ත්රී හු; රන් රිදී බඳුනෙන, රත්රන් රිදී බඳුන්වලින්; විසිදහසක් දෙනුන් ගෙන, විසිදාහක් දෙනුන් ගෙන්; කිරි, ක්ෂීරරය; හැමදින, සියලු කල්හි; රජවිමන, රජමාලිගාවට; ගෙනෙති, ගෙණ එති.

594. “එරජුගේ දන පමණ නොකළැකි.” දඹදිව, ජම්බුඬ්වීපයෙහි; සියලුදන, සකලජනයන්; ගෙණයතත්, රැගෙණයත් නමුත්; අඩුනොවෙන, අඩුනොවන්නාවූ; මෙදෙරණ, මේ පොළොවෙහි; පස්රහීන, පස් මෙන්; එරජුගේ, ඒ රාජයගේ; දන, ධනය; පමණ නොකළැකි, ප්ර මාණ නොකළ හැකි වේ.

595. “පබවතී න්ලයඳ කියත.” සොබන, ශොභමානවූ; පබවතිලඳ, ප්ර භාවතී කුමරිය; මෙඈරස, තෙපලින, මේ ආදි මියුරු වචනයෙන්; කුසරජ ඉසුරු කුසරජු‍ගේ ‍ෛඑශ්චර්ය්යරය; මවු බිසොවුන්ට, මවු බිසොවුන්වහන්සේට; වෙසෙසින, විශෙෂයෙන්; කියත, කියන කල්හි.

596. “බිසෝසඳ මදුනරනිඳුට කීසඳ.” මනනද, මනොඥවූ; බිසෝසඳ, බිසොව; සඳකිරණවන් චන්ර්න කාන්තිය වැටුනු; කිරණෙව්, කිරි මුහුද මෙන්; සෙද, වහා; ඔදවැඩී ගොස්, සතුට වැඩී ගොස්; මෙතතු, මේ තොරතුරු; මදුනරනිඳුට, මද්රිෙරාජයට; කීසඳ, කීකල්හි

597. “නරනිඳු මෙසේ පවසයි” නරනිඳු, රජතෙමේ; එඅසමින, ඒ අසා; බියවැද, බියපත්ව; වහා, ඉක්මනින්; අවුදින, අවුත්; මහසතුන්, මහබෝසතුන්; දකිමින්, බලා; මියුරු තෙපුලෙන, මිහිරි බසින්; මෙසේ, මේ ආකාරයෙන්; පවසයි, කියයි.

150 වර්ණානා සහිත

598 දඹදිව්තල රදුන් මුදුන සිරිපද ස රදුන් නද යුතු සී රදුන් සකල ඉසුරෙන් සදිසි සු රිඳුන්

601 603 හිමිසඳ ඔබ පව ර අසා මහසත් ස ඳ නොයෙක රජසිරි අත්හැ ර දැඩි බසක් කිව බිය වැ ද අරක්කැමි මෙහෙක ර ලපැලී මියෙයි සෙ ද ඉඳින බව නොම දනිමි මෙනුව ර එයින් මොහු අස්වසාලමි අ ද

602 604 නොදැනප කළ වර ද සලකා මේ ලෙසි න නොගෙණ පොරකුඹමෙන් හ ද වලන් අතුරෙහි සිටගෙ ණ මෙත් සිත් කර නොම ඳ සතුටු කර ඔහු ම න කමාකළහොත් යෙහෙකි හිමිස ඳ මෙසේ පවසයි මියුරු තෙපුලෙ න

598. දඹදිව්තල, ජම්බුද්වීපයෙහි; රදුන්, රජවරුන්ගේ; මුදුන මස්තකයෙහි; සිරිපදසර, ශ්රීළපාදයන්; දුන්, තැබූ; සීරදුන් නදයුතු, සිංහනාදයෙන් යුක්තවූ; සකල ඉසුරෙන්, සියලු සැපතින්; සුරිඳුන්; සදිසි, ශක්රරයා වැනිවූ.

599. “මම නොම දනිමි.” හිමිසඳ, ස්වාමීනී; පවර, උතුම්වූ; ඔබ, නුඹවහන්සේ; නොයෙක, අපමණ; රජසිරි, රජසැපත; අත්හැර, අත්හැර දමා; අරක්කැමි මෙහෙකර, අරක්කැමිකම් කරමින්; මෙනුවර, මේනගරයෙහි; ඉඳින බව, ඉන්නා බව; නොම දනිමි, නොදන්නෙමි.

600. “හිමිසඳ, ඔබ කමා කළහොත් යෙහෙකි.” හිමිසඳ, ස්වාමිනී; නොදැන, තතු නොදැනීමෙන්; අප, අප විසින්; කළ වරද, කරණලද අපරාධය; හද, සිතට; පොකුරඹ මෙන්, නෙලුම්පතෙහි දියමෙන්; නොගෙණ ගණන් නොගෙණ; නොමඳ, බොහෝ වූ; මෙත්සිත්කර, මෙත්සිත් උපදවා; කමාකළ හොත්, ක්ෂෙමා කරත්හොත්; යෙහෙකි, යහපති.

601. “මේ මියෙයි” “මම මොහු අස්වසාලමි” මහසත්සඳ, මහාසත්වීයා; අසා, අසමින්; දැඩි බසක්, තද වචනයක්; කිව, කිවහොත්; බියවැද, බියපත්වී; සෙද, වහා; ලපැලී යෙයි, හෘදය පැලීයයි; එයින්, එසේහෙයින්; අද, දැන්; මොහු, මේ රාජයා; අස්වසාලමි, සනසාලමි.

602. “මහසත් පවසයි.” වලන් අතුරෙහි, බඳුන් මැදෙහි; සිටගෙණ, නැවතී; මේ ලෙසින, මෙඅයුරින්; සලකා, කල්පනා කොට; ඔහුමන, ඔහුගේ සිත; සතුටු කර, සන්තෝෂකරවා; මියුරු තෙපුලෙන, මිහිරි වචනයෙන්; මෙසේ, මේ ආකාර‍ෙයන්; පවසයි, ප්රකකාශ කරයි.

                                              කුසජාතක කාව්ය ය                                                            151

603 මදුරදතුම උතු ම් රජ ඉසුරු හැර විත් ම ම් පබවත්ට කර පෙ ම් කර නොකට යුතු අරක්කැමි ක ම්

604 606 එ කළ හැමදෙ මය පබවත කැඳවමි න අන් කිසිවෙකු නොවේ මය ඔවා බස්දී නොමදි න මා අත වරද මය කුසරජු වෙත ගොසි න එයින් ඉවසනු සුදුසු ඔබ මය වැඳ කමාකර එවයි කී තැ න

605 607 මෙලෙස මහසත් ස ඳ පියරජ බසසමි න පැවසූ බසට මදුර ද තම නගුන් සහ සතොසි න සිත සතොසින් නොම ඳ පිරිවර ලියන් ගෙ න නොලස තම රජ විමනතට වැ ද සැරසෙමින් සුර ලියක් විලසි න

603. උතුම්, ශ්රෙෙෂ්ඨවූ; මදුරදතුමා, මද්රි රාජොත්මය; මම්, මම; රජ ඉසුරු හැරවිත්, රජ සැපත හැරදමා අවුත්; පබවතට, ප්රසභාවතියට; පෙම්කර, ප්රෙ ම උපදවා; නොකටයුතු, නොකළ යුතුවූ; අරක්කැමිකම්, අරක්කැමියන් ට අයිති මෙහෙය; කර, කොට

604. “ඔබම ය”

එකළ, ඒ කරණ ලද්දාවූ; එහැම දේමය, ඒ සියලුදෙයම; අන් කිසිවෙකු, අන්ය; කිසිවෙකුගේ; නොවේමය, නොවන්නේමය; වරද වැරැද්ද; මා අතමය, මා කෙරෙහිමය; එයින්, එසේ හෙයින්; ඉවසනු, ඉවසීම; සුදුසු, සුදුසුවූයේ; ඔබමය, ඔබතුමාම වෙයි.

605. “මදුරද විමනතට වැද.”

මහසත්සඳ, මහාසත්වටයා; මෙලෙස, මෙයාකාරයෙන්; පැවසූබසට, කී වචනයට; මදුරද, මදුරජතෙමේ; නොමඳ බොහෝවූ; සිත සතොසින්, චිත්තසන්තොෂයෙන්; නොලස, වහා; තමරජ විමනතට, තමන්ගේ මාළිගාව තුළට; වැද පැමිණ.

606. “ඔබ කමාකර එව.”

පබවත, ප්රකභාවතිය; කැඳවමින, ආමන්ත්ර ණය කරමින්; නොමදින, බොහෝසේ; ඔවා බස්දී, අවවාද කියා; කුසරජුවෙත ගොසින, කුසරජ තුමන් ලගට ගොස්; එවයි, එනුයි; කී තැන, කී කල්හි.

607. පියරජ පියරජතුමාගේ; බස අසමින, වචනය අසමින්; සතොසින, සන්තෝෂයෙන්; තම නඟුන් සහ, ස්වකීය සහෝදරියන් සමග; පිරිවර ලියන්, පිරිවර ස්රීෝෂයෙන්; ගෙණ, කැඳවාගෙණ, සුර ලියක් විලසින, දිව්යර ස්ත්රි;යක් මෙන්, සැරසෙමින්, සැරසී.