කුස ජාතක කාව්‍ය-කාව්‍ය vi

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

608 රජහසඟනක මෙ න බිසෝ සඳ තම වෙත එ න දුර දැක කුස නර න මේ ලඳ මන් වඩවමියි සිතමි න

609 611 වල‍ෙඳහි තුබූ පැ න ගනරන් පියුම් ම ත ඉසිමින කල විටක් තැ ත තබනෙව් සුරත් සියප ත කලල් කොට නොමඳි න මහසතුන් සරණ ත එ මැද මහබෝසතුන් සිටි තැ න තබා කොමලත කියයි පබව ත

610 612 යුගත සැඩ නල වැ ද හිමිසඳිනි සිරිස ර හුනු රන් ලතාවක් ලෙ ද මා නිසාවුන් මෙනුව ර වැද හී කලල් මැ ද විඳි දුක් මෙහි අත ර නැමද බැති පෙම් වඩ වඩා ‍සො ඳ කියනු බැරි මෙතෙකැයි පමණක ර

608. ‘මම මන් වඩවමි’

       රජහසඟනක මෙන, රාජහංසධෙනුවක් මෙන්; තමවෙත එන, තමන්කරා එන්නාවූ; බිසෝසඳ, බිසොව; දුර දැක, දුරදී දැක; කුසනරන, කුසරාජයා, මෙලඳ, මේ ස්රිෙ   යගේ මන්, මාන්නය; මඩවමියි, නසමියි; සිතමින, සිතා.

රජහසඟනක- දෙපා හා හොටය රතුපාටින් යුක්තවූවෝ රාජ හංසයෝ වෙති.

609. “මහබොසතුන් සිටි තැන.”

වල‍ෙඳහි, බඳුනෙහි; තුබු පැන, ඉතිරිව තිබුනු ජලය, කල විටක් තැන, කලවිටි පමණ තැන්; ඉසිමින, ඉස: නොමදින, බොහෝසේ; කලල් කොට, මඩ‍කොට; එමැද, ඒ මධ්යඟයෙහි;මහ මහබෝසතුන්, මහබොධිසත්වංයන් වහන්සේ; සිටිතැන, සිටිකල්හි. 610. “(පබවත) කලල් මැද වැදහී.”

යුගත, කල්පාන්තයෙහි; සැඩනල, චණ්ඩමාරුතය; වැද, වැදී; හුනු, පතිතවූ; රන්ලතාවක්, රත්රන්වැලක්; ලෙද, අයුරින්; කලල් මැද මඩවල මැද වැදහි පැමිණි වැටි ; සොද සුන්දර වු; බැති පෙම්, භක්ති ප්රේ්මය; වඩ වාඩා, වඩමින්; නැමද, වැඳ.

611. “පබවත කියයි.”

ගනරන්, හුදුරත්රන්වූ; පියුම් මත, පියුමක් මත්තෙහි; සුරත්, අතිරක්තවර්ණ වූ; සියපත, පියුමක්; තබනෙවි්ූ, තබන්නාක් මෙන්; මහසතුන්, මහබෝසතුන්ගේ; සරණත, පාදයෙහි; පබවත, ප්රුභාවතිය; කොමලත තබා, කෝමල හස්තය පිහිටුවා; කියයි, කථනය කිරයි.

612. සිරිසර, ශ්රී්මත්වූ; හිමිසඳිනි, ස්වාමින්ර්බෝ යානනී, මෙනුවර, මේ නගරයට; මා නිසාවූත්, මා නිසා පැමිණි; මෙහි අතර, මේ අතරෙහි; විඳිදුක්, වින්දාබවූ දුඃඛය; මෙතෙකැයි, මෙතෙක්යයි; පමණකර, ප්රතමාණ කොට; කියනු බැරි, කීමද අමාරුය.

                                             කුසජාතක   කාව්යිය                                                  153

613 එතුවක් සිට මම ද නිදි නොව කිලුටු වත් ඇ ඳ රස අහර නොම වි ඳ නොමඳ දුක්විද උනිමි හැමස ඳ

614 616 හිමිසඳිනි සිරිම ත් ඉන් හිමි උදා රස මකළ වරදක් ඇතහො ත් අද මරණයට නෑ රය වඩනේ කුළුණු මෙ ත් මො දිවි සා රය කමා කළ හොත් වැඩෙයි ඔබ කි ත් රැක ගැන්ම ‍ෙඔබටම බා රය

615 617 ඔබ රොස වුව මෙම ට මෙලෙස පබවත් ල ඳ මපිය නරනිඳු එම වි ‍ට අඬා වැලපී ඉකි බි ඳ කපා සත් කඩ ක ට මෙදුක් පැවසූ ස ඳ දෙවති යුදපත් සත් රජුන්හ ට අසා මැදහත් එබෝසත් ස ඳ

613. “මම දුක්විඳ උනිමි.” මමද, අස්මත් තෙමේද; එතුවක් සිට, එදා පටන්; නිදිනොව, නිදි නොලබා; කිලු‍ටුවත්, කිලුටු වස්ත්රස; ඇඳ, ඇඳලා; රස අහර, රසවත් ආහාර; නොමවිඳ අනුභව නොකොට; හැමසඳ හැම කල්හි; නොමද බොහෝවූ; දුක්විඳ, දුක් අනුභව කොට; උනිමි, උන්නෙමි.

614. “ඔබකීත් වැඩෙයි.” සිරිමත්, ශ්රීැමත්වූ; හිමිසඳිනි, ස්වාමින්ර් ක යාණනි; මකළ වරදකක්, මා කළ අපරාධයක්; ඇතහොත්. ඇත්තේ නම්; කුළුණු මෙත්, කරණාව හා මෛත්රි්ය; වඩනේ, උපදවන්න; කමා කළහොත්, ක්ෂමමාව දුනහොත්; ඔබ. ඔබගේ; කීත්, කීර්තිය; වැඩෙයි, ලියලයි.

615. “මපිය නරනිඳු ‍මා සත්කඩකට කපා දෙවති.” ඔබ, නුඹවහන්සේ; මෙමට, මේ මාහට; රොසවුව, කිපුනහොත්; එවිට, එකල්හි; මපිය නරනිඳු, මාගේ පිය රජතුමානේ; සත්කඩකට, කොටස් සතකට; කපා, ඉරවා; යුදපත්; යුද පිණිස පැමිණි; සත් රජුන්හට, රජුන් සත් දෙනාහට; දෙවති, දෙත්මය.

616. “ඔබට ම බාර ය.”

ඉන්, එසේ හෙයින්; උදාරය, ශ්රේෂ්ඨවූ; හිමි, හිමියන්; මෙමා, අස්මත්හු; අද, මෙදිනෙහි; මරණයට, මැරීමට; නෑරය, නොදී; දිවි සාරය, සාර වූ ජීවිතය; රැක ගැන්ම, ආරක්ෂාහකර ගැණිම; මෙ ඔබටම, මෙ ඔබ වහන්සේට ම; බාරය, බාරවන්නේය.

617. මෙලෙස, මේ ආකාරයෙන්; පබවත් ලඳ, ප්රීභාවතිය; ඉකිබිඳ, ඉකිගසමින්; අඬා, අඬමින්; වැලපී, විලාප තෙපුල් පවසා, මෙදුක්, මේ දුක; පැවසූ සඳ, පැවසූ කල්හි; මැදහත්, මධ්යීස්ථවූ; එබෝසත් සඳ, ඒ බොධි සත්වතයන් වහන්සේ; අසා, ශ්ර වණය කොට;


154 වර්ණධනා සහිත

618 දදුන් කිවිදුන් ගෙ ණ බිළිඳුන් සහ ලඳුන් ගෙ ණ වූ වරද නොම ගෙ ණ හළෝ පෙර රජ තුමෝ සත් ගු ණ

619 621 මෙලඳට රොස් වෙ ලා පබවතිනි මනර ම් කීවෙම් නම් දැඩි තෙප ලා මෙ තොපට මෙමම් දිවිහි ම් ලපැලී මළ ක ලා කාවිසි සිතිනි ය ම් මෙමා විඳි දුක් නොවේ සප ලා අමනාප වූ දෙයක් නොකර ම්

620 622 සිතමින් මේ ලෙ සා එබැවින් බිය නොවැ ද මතු පවතින්ට යස සා නොලසින් රජ විමන වැ ද එබිසව අස්ව සා කා බී ඇඳ පැල ඳ එසඳ බෝසත් මෙසේ පව සා යෙහෙන් ඉඳුවයි ඇර බිසෝස ඳ

618. “පෙර රජතුමෝ හළෝ.” දදුන්, මෝඩයන්; කිවිඳුන්, පණ්ඩිතයන්; බිලිඳුන්, බාලදරුවන්; සහ, හා; ලඳුන්, ස්ත්රීසන්ය යන මොවුන් ගෙන්; වූ වරද, සිද්ධවූ අපරාධය; නොමගෙණ, බාරනොගෙණ; පෙර, අතීතයෙහි; සත්ගුණ, යහපත් ගුණ අති; රජතුමෝ, රජවරු; හළෝ, හැරියාහුය.

619. “විඳි දුක් සපල නොවේ.” මෙලඳට, මේ ස්ත්රි යට; රොස්වෙලා, කිපී; දැඩි තෙපලා, තද බද කීම; කීවෙම්නම්, කථනය කෙළෙම් නම්; ල පැලී, හෘදය පැලී; මළකල, මැරුණ කල්හි; මෙමා විඳි දුක්, මේ ම‍ා විසින් විඳිනලද දුක; සපලා නොවේ, ප්රුයොජනයක් නොවන්නේ ය.

620. “බෝසත් මෙසේ පවසා.” මේ ලෙසා, මේ ආකාරයෙන්; සිතමින්, සිත සිතා; යසසා කීර්තිය; මතුපවතින්ට, මත්තෙහි පවත්නා ලෙසට; බෝසත්, බොධිසත්ව,තෙමේ; එබිසව, ඒ ප්ර භාවතිය; අස්වසා, සනසා; එසඳ, එකල්හි; මෙසේ; මේ ආකාරයෙන්; පවසා, කියයි.

621. “මම අමනාප දෙයක් නොකරම්.” මනරම්, සිත්කළු වූ; පබවතිනි, ප්රුභාවතිය; මෙ තොපට, මේ නුඹහට; මෙමම්, මම; දිවිහිම්, දිවි තිබෙනතුරු; කාවිසිසිතිනි, කය වචනය සිත යන තුන් තැනින්; අමනාප වූ, නොකැමැතිවූ; යම් දෙයක්, යම්කිසි දෙයක්; නොකරම්, නොකරමි.

622. “නුඹ කා බී ඇඳ පැළඳ ඉඳුව” එබැවින්, එසේ හෙයින්; බිය නොවැද බියට නොපැමිණ; නොලසින්, වහා; රජවිමන වැද, රජමාලිගයට පැමිණ; කා බී ඇඳ පැළඳ ආහාර පාන අනුභවකොට හොඳින් ඇඳ පැළඳගෙණ; යෙහෙන්, සුවසේ; ඉඳුවයි, ඉඳිනුයි; බිසෝ සඳ, බිසොව; ඇර, යවා.

                          කුසජාතක කාව්යපය                                                   155

623 එවර කුස නරව ර සිටින රුපු පුර වටක ර දුරැර ලන වැර ස ර මෙලෙස සැලකී නැණින් පැණස ර

624 626 සෙනඟ පිරිවර මින් සලකා මේ ලෙසි න තැන තැන පැන අතර මින් කුසජතුමා නැණ ගු ණ තම බල හඟව මින් තුටු සිඳු මැද පැමි න අබිරු කේසර නාද කර මින් සිටින බාසුරු සිහ රජෙකුමෙන

625 627 මෙමා වන් කල යු ද පුරවැසි කිරි මුහු ද දුවති රුපු සෙන් වල් වැ ද බස් අමරසින් කර ඹ ද රුපුරජ සත් දෙන ද පවර එනිරිඳු ස ඳ අයා පිටිතල රැගෙණ එමි බැ ඳ එරජ ඟන ගුවනත දිලෙන සඳ

623. “කුසනරවර මෙලෙස සැලකි.” එවර, එකල්හි; පැණසර, ප්රසඥාසාරවූ; කුසනරවර, කුසරාජයා; පුර, නගරය; වටකර, වටකරගෙණ; සිටින, සිටින්නාවූ; රජු, සතුරන්; දුරැලන, දුරුකරලන; වැරසැර, වීරසාරය; මෙලෙස, මෙයාක‍ාරයෙන්; නැණින්, නුවණින්; සැලකී, කල්පනා කෙළේය.

624. “මහසත් අබිරුකේසර නාද කරමින.” සෙනඟ, සේනාව; පිරිවරමින්, පිරිවරාගෙණ; තැන තැන පැන, ඒ ඒ තැනට වැදී; අතරමින්, පෙණී සිටිමින්; තම බල, තමන්ගේ ශක්තිය; හඟවමින්, අඟවා; අබිරු, අභීතවූ; කෙසර නද, සිංහ නාදය; කරමින්, පවත්වමින්;

625. “රුපුසෙන් වල්වැද දුවති” “මම රුපු රජ බැඳ එමි.” මෙමා, මේ අස්මතුන්; යුද වන් කල, යුදට පැමිණි කල්හි; රුපුසෙන්, සතුරු සෙනාවෝ; වල් වැද, කැලේ පනිමින්; දුවති, දුවත්; රුපු රජ සත් දෙනද, සතුරු රජුන් සත් දෙනාද; පිටිතල අයා, අත්පිටිපසට සිටිනසේ; බැඳ රැගෙණ, බැඳගෙණ; එමි, එන්නෙමි.

626. “කුස රජතුමා සිහ රජෙකු මෙන සිටිත.” ගුණ නැණ, ගුණයෙන් නුවණින් යුක්තවූ; කුසරජතුමා, කුස රජතුමන්; මේ ලෙසින, මේ ආකාරයෙන්; සලකා; කල්පනාකොට; තුටු සිඳු මැද, සන්තොෂ ‍නැමැති සයුර මැදට; සම්ප්රායප්තව; බාසුරු, බාහු සූරවූ; සිහරජෙකු මෙන්, සිංහ‍රාජයෙකු මෙන්; සිටත, හුන් කල්හි;

627. “නිරිඳු සඳ” “දිලෙන සඳ” පවර, උතුම්වූ; නිරිඳු සඳ, රාජ නමැති චන්ර්ැ යා; පුරවැසි කිරිමුහුද; නුවරවැසියන් නමැති ක්ෂී්ර සාගරය; බස් අමරසින, වචන නමැති අමා රශ්මියෙන්; ඔදකර, සතු‍ටුකොට; එරජගන, ඒ රජමිදුල නමැති; ගුවන, අහසෙහි; දිලෙන සඳ, බබලන කල්හි;



156 වර්ණ,නා සහිත

628 630

මදු නරනිඳු එදි න දසදෙස නරඹ මින් නොමඳ බැතිපෙ ම වඩමි න දෙරණ කම්පා කර මින් කුසරජ වෙත සෙදි න තම තෙද අඟව මින් මඟුලි කපුවන් එවී සතොසි න පමණ නැතිනෙක අසිරිපා මින්

629 631

කපා දැළි රැවු ලූ අත්පොළසන් දෙ මින් සුවඳ දිය නා සිහල ලූ අබිරු සිහනද කෙරෙ මින් අබරණ සිනිඳු ස ලූ මැතින් පිරිවර මින් වඩා එදවස් ලෙසට සුලක ළු සිටියසඳ සුරර‍ෙජකු තර මින්

628. “මදුනරනිඳු මඟුල් කපුවන් එවි.”

එදින, ඒ දිනයෙහි; මදු නරනිඳු, මද්රස රාජයා; නොමඳ, බොහෝවූ; බැතිපෙම්, භක්තිප්රෙ මය; වඩමින්, ඇතිකර ගණිමින්; සෙදින, වහා; සතොසින, සන්තෝෂයෙන්; කුසරජු වෙත, කුස රජු කරා; මඟුල් කපුවන්, මඟුල් කරනැවෑමියන්; එවී, එවීය.

629. දැළිරවුලු, උඩුරැවුල හා යටි රැවුලද; කපා, කපාලා; සිහිලලු, සීතලවූ; සුවඳ දිය, සුගන්ධ ජලය; නා, නාලා; එදවස් ලෙසට, ඒ කාලයේ හැටියට; සුලකුළු, අලංකෘත කරණලද, සිනිඳු සළු, සිනිඳුවූ රෙදිද; අබරණ, ආභරණද; වඩා, ඇඳ පැලඳ ගෙණ.

630. “මහසත් අසිරි පාමින්.”

දසදෙස, දශ දිශාවන්; නරඹමින්, බලමින්, දෙරණ, පොළොව; කම්පා කරමින්, වෙවුලුවමින්; තම තෙද, තමන්ගේ තෙජස; හඟවමින්, අඟවා; පමණ නැති, අප්ර.මාණවූ; නෙක, නොයෙක්; අසිරි, ආශ්චර්ය්යලය; පාමින්, ප්ර්කාශ කරමින්.

631. “(කුසරජතුමන්) සුර රජෙකු තරමින් සිටිය සඳ.”

අත්පොළසන් දෙමින්, අත් දෙක එකට හපා ශබ්ද පවත් වමින්; අබිරු, අභීතවූ; සිහනද කෙරෙමින්, සිංහනාද කරමින්; මැතින්, ඇමතියන්; පිරිවරමින්, පිරිවරා ගෙන; සුරරජෙකු තරමින්, දෙව්රජහු මෙන්; සිටිය සඳ, සිටි කල්හි.



168 වර්ණමනා සහිත

682 අ ඩ ස ඳ වන් බුබුලු ලකුළු විසිතුරු මුව පට බඳි මින ම න නද කන් සෙමෙර සදා ගෙල රන් රසු දැල් යොද මින පැහැනද රන් සැත් පොරෝදු දළ මිණි රසු නද දෙව මින ම දු ර ද සරසා මෙහෙයූ ඇතු පිට කුස රජ නැගෙ මින

638 සොබමින් එරවන නැගෙමින් සුරසෙන් පිරිවා නොමි න අසුරන් යුදයට නික්මුනු පුරඳර සිරිසර පාමි න සුපසන් පබවතී බිසවුන් ඇතු පසසුන හිඳුවාගෙ න නොලසින් පෙරදිග වාසල් දොර අරවා පිටත් වෙමි න

634 යුගත රුදුරු සැඬ තලයෙන් උනුන ගැවසී පහළ පබ ඳ මගත අසනි ගොස සියදහසක් නික්මුනු මෙන් එකබ ඳ දියත පසිඳු කුසරජු නම් ‍මමයයි පවසා යුතු තෙ ද දිගත පැතිර යන විලසට තෙවිටක් සිහනද කළ ස ඳ

632. “කුසරජ ඇතු පිට නැගෙමින.” අඩසඳවන්, අර්ධට චන්රාය කාරවූ; බුබුලු ලකුළු, බුබුලු තබා අලංකාර කරණ ලද්දාවු; විසිතුරු, විචිතුවූ; මුවපට, මුහුණේ බඳිනු ලබන වස්ත්රණය; බඳිමින, බැඳ; මනනද, මනොඥවූ; සෙ‍මර, සෙමරවල්ගා බඳිමින්; කන්, කර්ණ යන්; සදා, සජ්ජිත කොට; ගෙලෙ, බෙල්ලෙහි; රන්රසුදැලි, රත්රන් ගිගිරිදැල්; යොදමින්, යොදා; පැහැනද, බබලන්නාවූ; රන්සැත්, ස්වර්ණද ඡත්රස නැගූ; පොරෝදු, රන්විලි දැමූ; දළ; දාඨා ඇති; (එසේම) රන්රසු නද දෙවමින, රන් ගිගිරි නද දෙවමින්; මදුරද, මද්රිොරාජයා විසින්, සැරසූ, සරහන ලදින්; මෙහෙයූ, එවන ලද; ඇතුපිට, ඇතුගේ පිටෙහි; කුසරජ, කුසරාජයා; නැගෙමින්, නැගී;

633. සොබමන්, ශොභමානවූ; එරවණ, ඓරාවණයාට; නැගෙමින්, නැගී; නොමන, බොහෝවූ; සුරසෙන්, දිව්ය සේනාව; පිරිවරා, පිරිවරමින්; අසුරන් යුදයට, අසුරයන් හා යුද පිණිස; නික්මුනු, පිටත්වූ; පුරඳර, ශක්ර;යාගේ; සිරිසර, ශ්රීම සාරය; පාමින, ප්ර කාශ කරමින්; සුපසන්, ප්රතසන්නවූ; පබවතී බිසොවුන්, ප්රිභාවතී දේවිය; ඇතු, ඇතුගේ; පසසුන; පසු ආසනයෙහි; ඉඳුවා ගෙණ, නංවාගෙණ; නොලසින්, වහා; පෙරදිග වාසල්, නැගෙණහිරි ගේට්ටුවේ; දොර හරවා, දොර විවෘත කරවා; පිටත්වෙමින; පිටත්වී;

633. “කුසරජ සිහනද කළ සඳ” යුගත. කල්පාන්තයෙහි; රුදුරු, රෞද්රෙවූ; සැඬනලයෙන්, චණ්ඩමාරුත‍ෙයන්; උනූන, උන් උන්; ගැවසී, හැපී; පහළ, පහළවූ; පබඳ, ප්රිසිද්ධවූ; මහත, මහත්වූ; අසනිගොස, හෙනහඬ; එකබද, එකාකාරයෙන්; සියදහසක්, ලක්ෂ;යක්; නික්මුනු මෙන්, පිටවූවාක් මෙන්; දියත, ලොව; පසිඳු, ප්ර සිද්ධවූ; තෙදයුතු, තෙජසින් යුක්තවූ; කුසරජ නම්, කුසරජහු නම්; මමයයි, මම වෙමියි; සිහනද, සිංහනාදය; දිගත, දිශානත්යන්හිද; පැතිර යන විලසට, පැතිරී යනසේ; තෙවිටක්, තුන්වරක්; කළ සඳ, කළ කල්හි;

කුසජාතක කාව්ය ය 159

635 දින කර උදයග පත් සඳ දුරුවන ගනඳුර ලෙසි න්ද එක සර සිහනද අසමින් දිව යන ගජරළක් මෙ න්ද දිග තුර පැතිරී නික්මුනු ගිනිදුම් දුටු බිඟුන් මෙ න්ද වන තුර රුපු සෙනඟ සැදී ගියසඳ බියගෙණ නොම න්ද

636 මිතුරු කුලග කුසනරනිඳු එතමන් තදතෙද පාමි න සතුරු සෙනග ලුහුබඳවා වනතුරු රුපුරජ සත්දෙ න උතුරු සළුවලින් ම උන් බැඳ ජයසිරි වැලඳ නොම න පතුරු වමින් යස දසදෙස රණබිම මඬලෙහි සිටිතැ න

637 කි සි අ වි ය ක් අතට නොගෙණ කැට කීන්වත් නොදී පහ ර බොනපමණක් මැස්සෙකුවත් ලෙහෙසක් නොම සොල්වා වෙ ර රුදුරු රුපු සක් බිඳ ජයගෙණ සිහනද කළ පමණින් ත ර ක ළ බ ල වි ක් මන් විසිතුරු නරඹා සතුටුව පුරඳ ර

635. “රුපු සෙනග වනතුරු වැදී ගිය සඳ.” දිනකර, හිරු; උදයග, උදය පර්ව”තයට; පත්සඳ, පැමිණිකල්හි; දුරුවන, දූරීභූතවන්නාවූ; ගනඳුර ලෙසින්ද, ඝනාධකාරය මෙන්ද; එකසර, එකචාරිවූ; සිහනද, සිංහනාදය; අසමින්, අසා; දිවයන, දුවන්නාවූ; ගජරළක් මෙන්ද, හස්තිසමූහයක් මෙන්ද; දිගුතුර, දිශාවන් අතරෙහි; පැතිරී, විහිදී; නික්මුනු, නික්මගින්; ගිනිදුම් ගින්නකින් නැගි දුමක්; දුටු, දක්කාවූ; බිඟුන්මෙන්ද, භාඩ්ගයන් මෙන්ද; රුපුසෙනග, සතුරු සේනාව; නොමින්ද, බොහෝසේ; බියවැදී, බියට පැමිණ; වනතුරු වැදී, කැලෑ වැදී. ගියසඳ, ගිය කල්හි;

636. “කුස රජ රණබිම් මඬලෙහි සිටිසඳ.” මතුරුකුලග, සූර්ය්යෙවංශයට අග්රෙවූ; කුසනරනිඳු, කුසරාජයා; එතුමන්, ඒ තමන්ගේ; තදතෙද, දැඩි තේජස; පාමින, ප්රසකාශකරමින්; වනතුරු, වනාන්තරයෙහිවූ; සතුරු සෙනග, සතුරු සේනාව හා; රුපුරජ සත්දෙන, සතුරු රජුන් සත්දෙනා; ලුහුබඳවා, එලවා ගොස්; උතුරු සළුවලින්ම, ඔවුන්ගේ උත්තරසාටකයන්ගෙන්ම; උන්, ඒ රජුන්; බැඳ, බඳවා; නොමිණ, අප්ර;මාණවූ; ජයසිරි, විජය ශ්රී ය; වැලඳ, ලැබගෙණ; දසදෙස, දශදිශාවන්හි; යස, කීර්තිය; පතුරුවමින්, විහිදුවමින්; රණබිම්මඩලෙහි, යුදබිමෙහි; සිටිසඳ, සිටිකල්හි;

637. “පුරඳර වික්මන් නරඹා සතුටුව.” කිසි අවියක්, කිසිමආයුධයක්; අතට නොගෙණ, අතටවත් ගන්නේ නැතිව; කැටයකින්වත්, ගලකින්වත්; පහර නොදී, නොගසා; වෙර, ශරීරයෙහි; මැස්සෙකු බොණ පමණක්වත්, මැස්සෙකු පානය කරණ තරම්වත්; ලෙහෙයක්, ලෙය; නොම සොල්වා, පිට නො කරවා; සිහනද කළ පමණින්, සිංහනාද කළ තරමකින්; රුදු, රෞද්රබවූ; රුපුසක්, සතුරු සෙනග; බිඳ, බිඳලා; ජයගෙණ, ජයග්ර හණයකොට; කළ, කරණලද; විසිතුරු, විචිත්රෙවූ; වික්මන්, වික්රයමය; පුරඳර, ශක්රරයා; නරඹා, බලා; සතුටුව, සතුටට පැමිණ;

160 වර්ණ;නා සහිත

638 නික් මෙන මිණිකිරණ තරුණ අරුණ කිරණ කිරණ ලෙසි න වක් අටකින් උදුල අනගි නායක මිණි රුවණක් ගෙ ණ වික් මැති කුසරජුගේ විසුලු දුරුකර උර පලඳවමි න සක් රද නොමඳින් තුතිකොට සුරපුරයට වති සතොසි න

639 සුර රද ගෙණැවිත් උරලූ මණිරුවනොහ අනුහසිනු ත් පෙර කළ පව් ගෙවී එදින පැතුවා සිදුවන බැවිනු ත් සුර පුරයෙන් දෙරණට බට සුරි‍ෙඳකු විලසින් සිරිම ත් වර නිසි තුනුරුසිරෙන් වැජඹිනි පින්සර මහබෝස ත්

640 අමර වරනිඳු නැගී සුරසෙන් පිරිවරා පෙරසුරන් ජයගෙ ණ පවර රුසිරැති සුජාතාවන් රැගෙණ සුරපුරවන් සුරිඳු මෙ න පතර තුඟු මගුලැතුට නගිමින් සපිරිවර පබවතී බිසව්ගෙ ණ විතර නොමවන රජසිරින් කුසරජතුමා පුරවරට වදිමි න

638. “සක්රජ සුරපුරයට වනි.”

සක්රජ, ශක්රරයා; තරුණ, බාලවූ; අරුණකිරණ, සූර්ය්යා,යාගේ; කිරණ ලෙසින, රශ්මිය වැනිවූ; මිණිකිරණ, මැණික් රශ්මිය; නික්මෙන, නික්මෙන්නාවූ; වක් අටකින් උදුල, අවතැනකින් වක්ව බබලන්නාවූ; නායක, ශ්රෙ;ෂ්ඨවූ; මිණිරුවනක්, මාණික්යිරත්නයක්; ගෙණ, රැගෙණ; උරපලඳවමින, හෘදයෙහි පලඳවා; වික්මැති, වික්ර මාන්විතවූ; කුසරජුගේ, කුසරාජයාගේ; විසුලු, විකාරය; දුරුකර, දූරිභූත කොට; නොමඳින්, බොහෝ සේ; තුතිකොට, ස්තුති කොට; සතොසින, ස්නෙතාෂයෙන්; සුරපුරයට වනි, දිව්යූලොකයට පැමිණියේ ය;

639. “මහබෝසත් වැජඹිති.” සුරරද, ශක්රසයා; ගෙණැවිත්, රැගෙණ ඇවිත්; උරලූ, හෘදයෙහි පලඳවනලද; මිණිරුවනෙහි, මාණික්යවරත්නයෙහි; අනුහසිනුත්, ආනුභාවයෙන්ද; පෙරකළ, පූර්වටයෙහි කරණලද; පර්වස ගෙවී, පාපය අවසන්වී; පැතුවා, පැතූ දෙය; එදින, ඒ දිනයෙහි; සිදුවන බැවිනුත්, සිදුවන හෙයින්ද; සුරපුරයෙන්, දිව්ය ලොකයෙන්; දෙරණබට, පොළොවට පැමිණි; සිරිමත්, ශ්රී;මත්වූ; සුරිඳකු විලසින්, දෙවියෙකු ලෙසින්; වර, උතුම්වූ; නිසි, යොග්යිවූ; තුනුරුසිරෙන්, ශරීර සම්පත්තියෙන්; මහබෝසත්, මහබෝසත් තෙමේ; වැජඹෙති, වැජඹුනේය.

640. “කුසරජතුමා පුරවරට වදිමින.” පෙර, පූර්වතයෙහහි; අමරවරනිඳු, ඓරාවණහස්තිරාජයාට; නැගී, ආරූඪව; සූරසෙන් පිරිවරා, දිව්ය සේනාව පිරිවරමින්; අසුරන්, අසුරයන්; ජයගෙණ, දිනා පවර, උතුම්වූ; රුසිරැති, රූපශ්රීුයෙන් යුක්තවූ; සුජාතාවන්, සුජාතා නම් අසුර කන්යායව; රැගෙණ, හැර ගෙණ; සුරපුරවන්, දෙව්ලොවට පැමිණි; සුරිඳුමෙන, ශක්රමයාමෙන්; පතර, මහත්වූ; තුඟු, උස්වූ; මගුලැතුට, මංගල හස්තියාට; නගිමින්, නැග; සපිරිවර, පිරිවර සහිතවූ; බිසව, ප්රවභාවතීදේවිය; ගෙණ, ග්රවහණයකොට; විතර නොමවන, අප්රිමාණවූ; රජසිරින්, රාජ ශ්රීූයේන; කුසරජතුමා, කුසරාජතෙමේ; පුරවරට, සිය නුවරට; වදිමින, පිවිසෙමින්;

                                            කුසජාතක කාව්යොය                                                161

641 තාර කොඳ සඳ භාර හරගිරි සදිසි සස දස දෙසෙහි පුරමි න වීර සිරි උර දාර කර යුද දිනූ කුසරජතුමා නොලසි න නෑර අල්වා හයා පිටිතල බැඳ රැගෙණ රුපුරජුන් සත්දෙ න බාර කරදී තම මයිල් මදුරදු‍ට මෙලෙසින් කියයි සතොසි න

එකොලොස් වන සග නිමි.

                         642                                                                643

හිමි සඳිනි සිරිම ත් ඔබ කැමති විලස ට මෙගෙණා රුපු රජුන් ස ත් කරවයි මේ රජුන් හ ට මෙතැනිහිම මරත ත් කී සඳ මදුරදු ‍ට නොහොත් දිවි දන් දෙමින් හරිත ත් අසා එනිරිඳු කියයි මෙලෙස ට

                              644	හිමි සඳිනි සිරිම			ත්

මුළු දඹදිව රජුන්ට ත් මෙසත් නිරිඳුන්ට ත් මෙ ඔබ පිහිටය අන් පිහිට නැ ත්

641. “කුසරජතුමා මදුරදුට කියයි., දසදෙසෙහි, දශදිශාවෙහි; තාර කොඳ සඳ ගාර හරගිරි සදිසි, තාරකා, කොඳමල්, සඳරැස්, මුතුහර, කෛලාසය යන මේවාට සමාන වූ; යස, කීර්තිය; පුරමින, පුරමින්; වීරසිරි, වීරශ්රීිය; උර, හෘදයෙහි; දාරකර, දරා; යුද, යුද්ධය; දිනූ, ජයගන්නාවූ; කුස රජතුමා, කුසරජතෙමේ; නොලසින, වහා; රුපු රජනු සත්දෙන සතුරු රජුන් සත්දෙනා; නෑර, අත නොහැර; අල්වා, අල්වාගෙණ; පිටිතල හයා බැඳ, අත් පිටිපසට සිටින සේ බැඳදමා; තම මයිල්, තමාගේ මාමාවූ; මදුරදුට, මද්රිඳරාජයට; බාරකරදී, භාරදී; සතොසින, සන්තෝෂයෙන්; මෙලෙසින, මෙයාකාරයෙන්, කියයි, ප්රිකාශ කරයි.

642. “රුපු රජුන් හරිතත්.” සිරිමත්, ශ්රීනමත්වූ; හිමිසඳිනි, ස්වාමීන් වහන්ස; මෙගෙණා, මේ ගෙණෙන ලද: සත් රුපුරජුන්, සතුරු රජුන් සත්දෙනා මේතැන්හිම, මෙහිදීම; මරතත්, මැරීම හෝ; නොහොත්, නැතහොත්; දිවිදන්දෙමින්, ජීවිත දානය දී; හරිතත්, හැරීම හෝ;

643. “ඔබ කරව.” “එනිරිඳු කීයයි.” මේ රජුන්හට, මේ රජ සත් දෙනාට; ඔබ, ඔබතුමා; කැමති විලසට, කැමති අයුරකට; කරවයි, කරවන්නැයි; මදුරදු‍ට, මද්රීබ රාජයාට; කීසඳ, කී කල්හි; එනිරිඳු, ඒ රාජයා; අසා, අසා සිට; මෙලෙසට; මේ ආකාරයෙන්; කියයි, කථනය කරයි

644. “අන් පිහිටක් නැත්.” සිරිමත්, ශ්රීටමත්වූ; හිමිසඳිනි, ස්වාමීන් වහන්ස; මුළු දඹදිව, සකල ජම්බුද්වීපයෙහි; රජුන්ටත්’. රජවරුන්ටද; මෙසත් නිරිඳුන්වත්, මේ රජුන් සත්දෙනාටද; මෙඔබ පිහිටමය; මේ ඔබතුමන්ගේ පිහිටක්මය; අන් පිහිට, අන්ය්වූ පිහිටක්; නැත්, නැත්තේය.

168 වර්ණ‍නා සහිත

545 ඉන් හිමි දියත සක් මෙ ඔබ වදහළ විල සක් නොවරදවා අ කක් කෙරෙමි කී රජ ‍නොවී වෙන සක්

646 648 එරජු කී එතෙපු ල සුරගන මෙන් දිලෙ න අසා මහසත් සුවිපු ල පබවති නඟුන් සත්දෙ න සත් නිරිඳුන් මෙක ල මෙරදුන්හට මේදි න වැනසුවායින් කිමද ඇති ප ල අගබිසෝ කොට දෙවයි සතොසි න

647 649 සලකා මේ ලෙ සා කියත බෝසත් ස ඳ මතු පවතින්ට යස සා අසා සතුටුව මදුර ද තෙපලින් අම් ර සා අප හැමදෙන හට ද මෙ අප බෝසත් මෙසේ පව සා මුල්ව සිටිනේ හිමි ඔබම ව ද

645. “මම කෙරෙමි.” “රජ කී.” ඉන්, එසේ හෙයින්; දියත සක්, ලෝකයට ඇසක් වැනිවූ; හිමි, හිමියනි; මෙඔබ, මේ ඔබතුමන්; වදහළ, වදාරණලද; විලසක්, අයුරක්; අකක්, මදක්වත්; නොවරදවා, නොහැර; වෙනසක් නොවී, වෙනසක්ද නොකර; කරමි; කරන්නෙමියි; රජ, මද්රිත රජතෙමේ; කී, කීය.

646. “පල කීම.”

එරජු, ඒ රාජයා විසින්; කී, කියනලද: එතෙපුල, ඒ වචනය; සුවිපුල, මහත්වූ; මහසත්, මහාසත්වෝයා; අසා, අසාලා; මෙකල, දැන්; සත් නිරිඳුන්, සත්රජුන්; වැනසුවයින්, නැසීමෙන්; පල, ප්රියෝජනය; කිමද, කුමක් වන්නේද?

647. “බෝසත් මෙසේ පවසා” මේ ලෙසා, මෙයාකාරයෙන්; සලකා, කල්පනා කොට; යසසා, කීර්තිය; මතුපවතින්ට, මතු පවතිනු පිණිස; අමරසා, අමරසින් යුක්තවූ; තෙපලින්, වචනයෙන්; මෙ අප, මේ අපගේ; බෝසත්, බෝධිසත්ව,තෙමේ; මෙසේ, මෙඅයුරින්; පවසා, ප්රමකාශ කරයි.

648. “නගුන් සත්දෙන දෙව.” සුරඟන මෙන්, දෙවඟනන් මෙන්; දිලෙන, බබලන්නා වූ; පබවතී, ප්රනභාවතියගේ; නගුන් සත්දෙන, සහෝදරියන් සත් දෙනා; මෙදින, දැන්; මෙරදුන්හට, මේ රජවරුන්හට; අගබිසෝ කොට, අග බිසොවරුන් කොට; සතොසින, සන්තෝෂයෙන්; දෙවයි, දෙන්නය කියා;

649. “ඔබම වෙද.”

බෝසත්සඳ, බෝසතාණන්; කියත, කියන කල්හි; මදුරද, මද්රිෙ රාජයා; අසා සතුටුව, අසමින් සතුටුවී; අප හැමදෙනහට, අප සියල්ලන්ටම; මුල්ව සිටිනේ, මුල්වී සිටින්නහු; හිමි, ස්වාමිනී; ඔබම වෙද, ඔබවහන්සේ ම නොවහු ද? 164 වර්ණඅනා සහිත


650 ඉන් හිමි ඔබ වෙත ට හැඟුනත් සිදුකිරීම ට කියනු කිම අපහ ට කැමති ලෙස කළ මැනවි මෙ ඔබ ට

651 653 කීවෙන් රජු මෙලෙ සා රත් රන් සර මුදු න කුසරජතුමා සතො සා පිපි සතපත් සතක් ගෙ ණ එනුවර එවිග සා කිබිසිති කළා මෙ න සරසමින් සුර පුරය විල සා ඔවුන් කර රජු නතෙහි තබමි න

652 654 කුමරියන් කැ ඳවා මරගඟ සිට දෙපි ට සිනිඳු සුදු සළු අ ඳවා සලසා ආ වැඩීම ට අබරණ පළ ඳවා දිය වාඩ මඟුල් කො ට සැදූ සුර අඟනන් පර දවා සරණ පාවා දෙවා මෙලෙස ට

649. “ඔබ කැමති ලෙස කළ මැනවි.” ඉන්, එසේ හෙයින්; හිමි, ස්වාමිනී; ඔබ, ඔබගේ; සිතට; චිත්තයට; හැඟුනක්, හැ‍ෙඟන්නක්; සිදුකිරීමට, සිදුක‍ිරීම පිණිස; අපට, අපහට; කියනු කිම, කීම කුමටද? මෙඔබට, මේ ඔබවහන්සේට, කැමතිලෙස, කැමති හැටියකින්; කළ මැනවි, කරණු යහපති.

652. රජු රාජයා; මෙලෙසා මෙයාකාරයෙන්; කිවෙන් කි හෙයින්; කුසරජතුමා; කුසරාජොත්තමයා; සතොසා; සන්තොෂයෙන්;එවිගසා; වහා; එනුවර ඒනගරය; සුරපුරය විලසා; දෙව්ලොවමෙන්; සරසමින් සරසව‍ා;

       652“කුසරජ කුමරින් සැදූ.”
   කුමරියන්, කුමාරිකාවන්; කැඳවා, ආමන්ත්රකණයකොට; සිනිඳු, මෘදුවූ; සුදුසළු, සුදුවස්ත්රා; අඳවා, අන්දවා; අබරණ; ආභරණ; පලඳවා, පලන්දා; සුර අඟනන් පරදවා, දිව්ය  ස්ත්රිදන් පරදින අයුරු; සැදූ සජ්ජිත කෙළේය.

652. “ඔවුන් කර රජුනතෙහි තබමිනි. රත්, රත් පැහැයවූ; සත්සරමුදුන, පියුම් සතක් මතුයෙහි; පිපි, පිපුනාවූ; සතපත් සතක්, පියුම් සතක්; ගෙණ, ග්රසහණය කොට, කිබිසිනීකළාමෙන, යටිකුරුකළාක් මෙන්; ඔවුන් කර, ඔවුන්ගේ අත්; රජුන් අතෙහි; රජුන්ගේ අත්වල; තබමින්, තබා;

653. “සරණ පාවා දෙවා.”

සරසා, සූදානම්කොට; දෙපිට, දෙපැත්තෙහි; වරඟන, උතුම් ස්ත්රී න්; සිට, සිටලා; ආ වැඩීමට, ආ වැඩීම පිණිස; සලසා, සලස්වා; දිය වැඩ, ලොකාභිවෘද්ධිය පිණිස; මගුල්කොට, මඬගලය පවත්වා; මෙලෙසට, මෙයාක‍ාරයෙන්; සරණපාවා දෙවා, සරණබන්ධටනය කොට දී;

165

                                                                 කුසජාතක කාව්යිය                                                           

655 කැටුව ලා පිරිව ර සව්සිරි දෙමින් නොවිත ර පියබසිනි මනහ ර කුමරියන් සත්දෙනද සිරිස ර 656 658 ගෙණ නම් තම නුව ර තද තෙදිනි දිනක ර යන විලසට බැර කර ර නිසල බලයෙන් සරි මෙ ර සත් රජුහට පව ර නුවණින් ගුරු අම ර දෙවි මහසත් තුමා අමස ර විපුල ඉසුරෙන් සදිසි පුරඳ ර

657 669 සත් නිරිසු එවිග ස මහබෝසත් පව ර මහසත් සරණ නීය රැ ස මයිල් රජුගෙන් මනහ ර ගඟ ගිලී සිසිල ස සමුගෙණ කර අද ර ගියෝ බිය ගිනි නිවා සිය දෙ ස සමග සිවුරඟ සෙනග පිරිව ර

655. කැටුව, සමග; පිරිවර ලා, පිරිවර යොදා; නොවිතර, අපමණ; සව්සිරි දෙමින්, සියලු සම්පත් දෙමින්; මනහර පියබසිනි, මනොඥවූ ප්රිිය ‍වචනයෙන්; සිරිසර, සම්පත්ද; කුමරියන් සත් දෙනද, කුමාරිකාවන් සත්දෙනාද.

656. “මහසත් අවසර දෙවි.”

ගෙණ; කැඳවාගෙණ; තම තම නුවර, තමතමන්ගේ නුවර වලට; යන විලසට, යන හැටියට; බාරකර, බාරකොට; පවර, උතුම්වූ; මහසත්තුමා, බොධිසත්වසයා; අවසර දෙවි, අවසරය දෙවීය,

657. “සත්නිරිඳු සියදෙස ගියෝ.”

එවිගස, වහා; සත්නිරිඳු සත් රජවරු; මහසත්, මහසතුන්ගේ; සරණ නියරැස, චරණනඛරශ්ම නමැනි; ගඟ, ගංගාවෙහි; ගිලී නිමග්නවී; සිහිලස, සීතලයෙන්; බිය ගිනි, බිය නමැති ගින්න; නිවා: නසා; සියදෙස, සිය රටවලට; ගියෝ, ගියාහු ය.

658. “ඉසුරෙන් පුරඳර සදිසි.”

තද තෙදිනි, දැඩි තේජසින්; දිනකර, හිරුටද; නිලස බලයෙන්, නිශ්චල ගුණයෙන්; මෙර, මහමේරුවටද; නුවණින්, ඥානයෙන්; අමරගුරු, සුරගුරුටද; සරි, සමානවූ; විපුල ඉසුරෙන්, මහත් ඓශ්චර්ය්යියෙන්; පුරඳර, ශක්රඅයාට; සදිසි, වැනිවූ;

659. “පවර, උතුම්වූ; මහබෝසත්, මහාබොධිසත්වසයා; මනහර, මනොඥවූ; මයිල් රජුගෙන්, මාමා වූ රජතුමාගෙන්; සමුගෙණ, අවසර ගෙණ; අදරකර, ආදරය දක්වා; පිරිවර, පිරිවරවූ; සිවුරඟ සෙනඟ සමග, චතුරංගිනි සේනාව සමගින් 166 වර්ණිනා සහිත

660 662

තුනුරුවිනි මනන ඳ දෙරටෙහි දන විසි න බබලන සුරඟනක ලෙ ද මගතුර සැදූ වෙසෙසි න ගෙණ අගබිසෝ ස ඳ තැන තැන විසුම ගෙ න නික්ම සාගල පුරෙන් නිම්ස ඳ සියයොදුන් මග ගෙවා නිදුකි න

661 663

සුදු හය යොදන ල ද සව්සතන් මන කො ඳ පවනින් ලෙලෙන රන් ද ද පොබයා විලස පුන් ස ඳ රත යානයක් සො ඳ රජ ඉසුරෙන් නොම ද අරා හිමසඳ මගට පිළිපැ ද කුසාවත්පුර වෙතට පත්ස ඳ

දොළොස් වන සග නිමි.

                                          664	සවණ කර ගන ගො			ස

සතුටු මියුරඟනක ලෙ ස වඩා මවු සඳ නො ස අසා මහසත් වඩී යන බ ස

660. “මහසත් සාගල පුරෙන් නික්ම.” හිමිසඳ, ස්වාමියා; මනනඳ, සිත් සතුටු, කරන්නාවූ; තුනු රුවිනි, ශරීරශ්රීපයෙන්; සුරඟනක ලෙද, දෙවඟනක මෙන්, බබලන, බබලන්න‍ාවූ; අගබිසෝ සඳ, අගබිසොව; ගෙණ, ග්රතහණය කොට; සාගල පුරෙන්, එනම් නගරයෙන්; නික්ම, නික්මී;

661. “සුදු හය, සුදු අසුන්; යොදන ලද, යෙදූ; පවනින්, සුලඟින්; ලෙලෙන, ලෙලදෙන්නාවූ; රන්දද, රත්රන් ධ්වජ ඇති; සොඳ, යහපත්වූ; රත යානයක්, රථයානයකට; අරා, ආරූඪ ව; හිමිසඳ, ස්වාමීචන්ර්ත යා; මගට පිළිපැද, මාගර්යරට පැමිණ-

662. “දෙරටෙහි, රටවල් දෙකේ; දන විසින, ජනයන් විසින්; මගතුර; මාර්ගින්තරයෙහි; වෙසෙසින, විශෙෂයෙන්; සැදූ, සැරහූ; තැන තැන, තන්හි තන්හි; විසුම් ගෙණ, වාසය කොට; නිදුකින්,සැපසේ; සිය යොදුන් මග, සීයක් යොදුන් මාර්ගනය; ගෙවා, අවසන් කොට;

663. “පුන්සඳ විලස, පූර්ණැචන්ර් ම යා මෙන්; සව්සතන්, සියලු සත්ව යන්ගේ; මනකොඳ, සිත් නමැති කොඳ මල්; පොබයා, ප්ර බොධ කරවා; නොමඳ ඉසුරෙන්, අප්රසමාණ ඓශ්චර්ය්යියෙන් යුක්තව; කුසාවත්පුර වෙතට, කුසාවතියට; පත්සඳ, පැමිණි කල්හි,

දෙ‍ාළොස්වන සර්ගකය මෙතෙකින් නිමියේය.

663. “මවුසඳ මහසත් වඩී යන බස අසා, තොස වඩා.”

ගනගොස, මෙඝනාදය; සවණ කර, අසා; සතුටු, සන්තෝෂවූ; මියුරඟන ලෙස, මොනර ධෙනුවක මෙන්; මවුසඳ, මවු උත්තමිය; මහසත්, මහාසත්ව්යා; වඩී යන බස අසා, වඩියි යන වචනය අසමින්; තොස, සන්තෝෂය; වඩා, දියුණුකර,

                                           කුසජාතක කාව්යෂය                                                167

665 සිවුරඟ සෙනග ගෙ ණ සරු උපකරණ වෙන වෙ න සරා ගෙණ නොමඳි න පෙර මගට පත් ස‍ෙඳහි සතොසි න

                  666                                                                            668

මහබෝසත් එදි න අසුර යුද ජයගෙ ණ පබවතී බිසොව සමගි න ‍දෙදෙව්ලොව සෙන් සමගි න මවුබි‍සවගෙ සොබ න සුරපුරයට වදි න නැමී සරණත වැඳී අදරි න පවර සුර රජ විලස් පාමි න

667 668

බිසව නෙත් කඳුලෙ න රත යහතින් පව ර ‍එදෙදෙන පිට නහවමි න පැදකුණු කරත පුරත ර වැළඳ ගන අදරි න මහසත් රුසිරු ස ර සනසමින් ඔවුනොවුන් වෙසෙසි න දකින ලෙස අවු ලියෝ මනහ ර

665. සිවුරඟ සෙනග, චතුරංගිනි සේනාවද; ගෙන, කැඳවා ගෙණ; වෙනවෙන, වෙන්වෙන්වූ; සරු උපකරණ, මාර්ගොසපකරණද; නොමඳින, බොහෝසේ; සරාගෙණ, පිළියෙලකොටගෙණ; සතොසින, සන්තෝෂයෙන්, පෙරමගට, ඉදිරියට; පත්සඳ, පැමිණි කල්හි.

666. “මහබෝසත් සරණත වැඳී”

එදින, ඒ දිනයෙහි; මහබෝසත්; මහබෝසතුන්; පබවතී බිසව සමගින, ප්රනභාවතිදේවිය සමග; සොබන, ශොභනවූ; මවු බිසොවගෙ, මවුබිසොවුන් වහන්සේගේ; සරණත, පාදය; අදරින, ආදරයෙන්; නැමී, පහත්වී; වැඳී, වැන්දේ ය.

667. බිසොව, මවුබිසොව, නෙත්කඳුලෙන, නෙත්කඳුලෙන්; එදෙදෙන, ඒ දෙදෙනාගේ; පිට, පිට පැත්ත; නහවමින, තෙමමින්; වෙසෙසින, විශෙෂයෙන්; ඔවුනොවුන්, අන්යොින්යියන්; සනසමින්, සතුටු කරමින්; අදරින, ආදරයෙන්; වැලඳගත, වැලඳ ගත්තා ය.

668. අසුරයුද ජයගෙණ, අසුරයන් දිනා; දෙදෙව්ලොව සෙන් සමගින, දෙදෙව්ලොව දෙවියන සමග; සුරපුරයට වදින, දෙව්ලොවට යන්නා වූ; පවර, උතුම්වූ; සුරදෙව්ලස්, දෙව්රජුගේ විලාසය; පාමින්, ප්රටකාශකරමින්.

669 ‘ලියෝ අවු’

    පවර, උතුම්වූ; රතයහනින්, රථයානාවෙන්; පුරතර, උතුම් නගරය; පැදකුණු කරත, ප්ර දක්ෂිවණා කරණ කල්හි; මහසත්, මහ බෝසතුන්ගේ; රුසිරුසර, රූපශ්රීලය; දකිනලෙස, දකින පරිද්දෙන්; මනහර, උතුම්වූ; ලියෝ, ස්ත්රීරහු; අවු, ආවාහුය.

168 වර්ණමනා සහිත

670 තන රන් කලස් දූ ල් දසන් රැස් මාරුත් මි ල් වෙ‍සෙසින් කර ලක ල් බලා සිටියෝ එපුර මනක ල්

671 673 හිමි දැකුමට ලො ලා මතුමහල් තල වැ ද අගනක් යුහුව එක ලා පෙර නොහඳුනන රිවි ස ඳ මිණි මෙවුල කර ලා එපුර රජ දූ ල ඳ දිවූවා හර නිතඹ බැඳ ලා බලා සිටියෝ ඇවිත් ‍වේ මැ ද

672 674 වේ දෙපස සිට ක ත රුවිනුදුල පුරඟ න බලන නික්මුනු කැල් නෙ න මහසතු දැකුම් අටියෙන න සලෙල සිත් තම වෙ ත පිය නෙහෙලා නුව න අඳින දිගුනිල් රැහැන් එක යු ත සිටි බැවින් සිරි සිලු සුරය න

670. “මනකල් බලා සිටියෝ.” එපුර, ඒ නග‍රයෙහි; දුල් ජ්වලිතවූ; තනරන් කලස්, පයෝධර නමැති රන් කලසින්ද; දසන් රැස්,දත් සමූහ නමැති; මාරුක්මල්, පොල්මලින්ද; මනකල්, මනොඥ ස්ත්රීදහු; වෙසෙසින්, විශෙෂයෙන්; ලකල්කර, අලංකෘත කොට; බලා සිටියෝ, බලා සිටියාහුය.

669. “අඟනක් හර නිතඹ බැඳලා දිවුවා” හිමි දැකුමට, ස්වාමිය දැකීම පිණිස; ලොලා, ලොල්වූ; අඟනක්, ස්ත්රිායක්; එකලා, හුදකලා වූවා; යුහුව, වහා; මිණිමෙවුල, මිණිමෙඛලාදාමය; කරලා, කරෙහි පැලැඳගෙණ; හර, මුතුහර; නිතඹ, හිනෙහි; බැඳලා, බැඳගෙණ; දිවුවා, දුවන්නට පටන් ගත්තීය.

672. “නෙත්කැන් නිල් රැහැන් එකයුත වේ දෙපස, වීථිය දෙපැත්තෙහි; සිට, සිටගෙණ; බලන බලන කල්හි; නික්මුනු, නික්මීගිය; නෙත්කැන්, නෙත්ර කාන්තිය; සලෙල, සල්ලාලයන්ගේ; සිත්, චිත්තය; තමවෙත, තමන් කරා; අදින, අදින්නාවූ; දිගු; දික්වූ; නීල්, නීල් පැහැයවූ; රැහැන් එකයුත රැහැන් වැනිය

673. “රජ දූ ලඳ සිටියෝ” මතුමහල්තල වැද, මතුමහල්තලයට ප්රනවිෂ්ටව, පෙර, පූර්විසෙහි; රිවිසඳ, සූර්ය්ය් චන්ර්ල්තයන්; නොහඳුනන, නාඳුනන්නාවූ; එපුර, ඒ නගරයෙහි; රජදුලඳ, රාජ දුහිතාකාවෝ; වේමැද, වීථිමධ්යරයෙහි; බලා සිටියෝ, බලාගෙණ සිටියාහුය.

674. “පුරඟන සුරඟන සිරිසිලු”

රුවින්, රූපයෙන්; උදුල, උජ්වලිතවූ; පුරඟන, පුරස්ත්රී හු; මහසතු, මහාසත්වියා; දැකුම් අටියෙන, දකීම් බලාපොරොත්තුවෙන්; නුවන, නෙත්රුයන්ගේ; පිය නොහෙලා, පිය නොගසා; සිටි බැවින්, සිටි හෙයින්; සුරඟන, සුර ස්රීපුරසන්ගේ; සිරි, සිරිය; ඉසුලු, ඉසුලූහ.

                                    කුසජාතක කාව්ය ය                                                   169

675 677 හිම දැකුමට එස ඳ මෙඅප බෝසත් ස ඳ පමා වූ අඟනක් සෙ ද මවු බිසොව නියොගින් සො ඳ එකතින් සළුව හැ ඳ රජසිරි විඳ පබ ඳ වහා දිවුවා වරල බැඳ බැ ඳ පෙර රජුන් රජ සිරිත නොවිහි ද

676 678 පුරවැසි කිරි මුහු ඳ තුණුරුවිනි මනහ ර ඔද කළ ලෙස සුපුන් ස ඳ පබවතී සමග සිරිස ර මෙ අප බෝසත් ස ඳ එකපණසෙ දවසැ ර මහත් ඉසුරෙන් රජ විමන මැ ද ගියේ කමවූ ලෙසින් සුරපු ර

තෙළෙස් වන සග නිමි. 679 කර සුර නරන් තො ස් විහිදා අටග බඹ ගො ස් මෙකුසදා සමතැ ස් දෙස පළකළ ස‍ෙඳහි සිවුස ස්

676. “අඟනක් වරල බැඳ බැඳ දිවුවා” එසඳ, එකල්හි; හිම දැකුමට, ස්වාමියා දැකීමට; පමා වූ, ප්ර මාදවූ; අගනක්, කාන්තාවක්; සෙද, වහා; එකතින්, එක් අතකින්; සළුව, වස්ත්ර ය; හැඳ, ඇඳගෙණ; ‍වරල, කේශකලාපය; බැඳ බැඳ, බඳිමින්; වහා, ඉක්මණට; දිවුවා, දිව්වාය.

676. “බෝසත් රජ විමන වැද.” සුපුන් සඳ, පූර්ණවචන්ර්ා යා; කිරිමුහුද, ක්ෂීදර සාගරය; ඔදකළ ලෙස, සතුටු කළාක් මෙන්; මේ අප බෝසත් සඳ, මේ අපගේ බෝසත් උතුමා; පුරවැසි, පුර වැස්සන්; සතුටු කරමින්; මහත් ඉසුරෙන්, මහත්වූ ඓශ්චර්ය්යුයෙන්; රජවිමන, රජවිමනට; වැද, ප්රිවිෂ්ඨවී.

677. “ මේ අප බෝසත් සඳ රජ සිරි විඳ” මේ අප බෝසත් සඳ, මේ අපගේ බෝසත් උතුමා; සොඳ, සුන්දරවූ; මවු බි‍සොව නියොගින්, මවු බිසොවගේ නියෝගයෙන්; පෙර, පූථියෙහිවූ; රජුන්, රජුන්ගේ; රාජසිරිත, රාජ චාරිත්ර විදිය; නොවිහිද, නොහැර; පබඳ, ප්ර සිද්ධවූ; රජසිරි, රජ සැපත, විඳ, විදනයකොට;

678. “බෝසත් සුරපුර ගියේ.” මනහර, මනොහරවූ; තුනුරුවන, රූපසම්පත්තියෙන් යුක්තවූ; සිරිසර, ශ්රීන සාරවූ; පබවතී සමග, ප්රුභාවතිය සමග; එකපණසේ, එකපණමෙන්; දවසැර දවස් යවා; කර්මාවූ ලෙසින්, කර්මර නියමයේ හැටියට; සුරපුර, දෙව්ලොවට; ගියේ, ගියේ ය.

දහතුන්වන සගිය මෙතෙකින් නිමියේ ය.

679. සුරනරන්, දෙව්මිනිසුන්; තොස්කර, සතුටුකොට; අටය, අඬග අටකින් යුක්තවූ; බඹගොස්; බ්රනහ්ම ඝොෂය; විහිදා, විහිදුවා; සමතැස්, බුදුරජාණන් වහන්සේ; මෙකුසදා, මේ කුසජාතකය; දෙසා, දේශනාකොට; සිවුසස්, චතුරාර්ය්යා සත්යයය; පළකළ ස‍ෙඳහි, වදාළ කල්හි;අටඟ බඹගොස - විසස්ට්ඨ, මංජු, විඤෙඤය්ය්, ස්වතීය, විසාරින; බින්දු, ගම්භීර, වීසාරින ශත අඬගයන්ගෙන් යුත් හඬ සිවුසස් - දුක්ඛ, සමුදය, නිරොධ, මාර්ගි යන සත්ය සතර 170 වර්ණධනා සහිත

680 ලොබකොට ලියෙක වෙ ත මහණුද උකටලී සි ත දහසක් නයින් යු ත සෝවාන් පල ලැබ නිවන් ප ත

681 683 එ කල පිය නරප තී රජ පිරිස එමහ ත් දැන් සුදොවුන් නිරිඳු වෙ තී මේදැන් මුනි පිරිවර වෙ ත් දිනිතී සීලව තී පබවත් ලඳ මහ ත් නමින් මායා සුගත් මවු වෙ තී යසෝදර නම් රහල් මවු වෙ ත්

688 684 ජයම්පති කුමරි ඳු නිසා පබවත් ල ඳ මේ දැන් අනඳ නෙරනි ඳු සත් රුපු රජුන් දප් බි ඳ කුද නම් නැණැති මු දූ කුසරජ නම් එස ඳ කුදුත්තර මෙහෙණියයි පරසි ඳූ ලොවුතුරා බුදුවූ මම්ම වෙ ද

680. “මහණුද නිවන් පතා.” ලියෙක වෙත, ලියක් කෙරෙහි; ලොබකොට, ලොභ උපදවා; උකටලී සිත, කලකිරුණු සිත් ඇති; මහණුද, මහණ තෙමේද; දහසක් නයින් යුතු, දහසක් ක්ර මවලින් යුක්තවූ; සෝවාන් පල ලැබ, සෝවාන් ඵලයට පැමිණ; නිවන් පත, නිවන් පැමිණියේය.

681. “පිය නරපති සුදොවුන් නිරිඳු මෙති.” “දිනිති මායා සුගත් මවු වෙති.” එකල, ඒ කාලයෙහි; පිය නරපති, පියරජහු; දැන්, මේ කාලයෙහි; සුදොවුන් නිරිඳු වෙති, සු‍ද්ධොදන රජතුමෝ වෙති; දිනිති, මවු වූ; සීලවතී, සීලවතී බිසොව, මායා නමිනි, මායා නමින් යුක්තවූ; සුගත් මවු වෙති, සුගත් මෑණියෝ වෙති.

682. “ජයම්පති අනඳ තෙරිඳු වේ.” “කුද කුදුත්තාර වේ.” ජයම්පති , කුමරිඳු, ජයම්පති කුමාරයා; දැන්, මෙකල; අනඳ තෙරිඳු වේ, ආනන්ද ස්ථවිරතෙමේ වෙයි; කුද නම්, කුදිය නම්; නැණැති, ඥානවන්තවූ; මුදු, මෘදුවූ; පරසිදු, ප්රවසිද්ධවූ; කුදුත්තර මෙහෙණියයි, ඛුජ්ජුත්තරා නම් මෙහෙණිය වන්නේය.

683 ‘රජ පිරිස මුනිපිරිවර වෙත්’

     ‘පබවත රහල් මවු වෙත්’
එමහත් ඒසා මහත් වු;රජපිරිස ,රාජපිරිස් සමුහයා; දැන්,මේ කාලයෙහි; මුනි පිරිවර වෙත්,බුද්ධ පිරිවර වෙති; මහත්,ගුණ මහත් වු; පබවත් ලද,ප්රවභාවති කාන්තාව; යසෝදර නම්,යසෝධරා නම් වු ; එහල් මවු වෙත්, රහල් මැණියෝය. 
        684කුසරජ නම් බුදුවූ මම වේද.” එසඳ, ඒ කාලයෙහි; පබවත් ලඳ නිසා, ප්රතභාවතිය නිසා; සත් රුපුරදුන් දප් බිද, සතුරු රජුන් සත් දෙනාගේ එඩි මැඩියාවූ; කුස රජ නම්, කුසරාජයා නම්; ලොවුතුරා බුදුවූ, ලොවුතුරු බුදු බවට පැමිණි; මමම වෙද, මමම වන්නේය.
                                           කුසාජාතක කාව්යුය                                                   171
                 685                                                                           686

තෙවළා දම් සයු ර අලගිය වන්න න ම් නැණ නැවින් දුටු පරතෙ ර මුකවෙටිතුමා ගුණතු ම් හිස්වැලිගම් පව ර දකිනට සසර හි ම් දහම් දජ පඬි තදන ගරුත ර මෙ කුස දා කවිකළේ මනර ම්

                                                           687

ප ව ර සකවසිනෙක් දහස් පන්සිය දෙතිස්වන වෙසඟ පොහො දා අ ජ ර කිවීනළු හසළ අලගියවන්න මුකවෙටිතුමා පබ ඳා ගැඹ ර මර මොක් පිණිස සිංහළ බසින් කවි ‍කළෙ මෙ කුස දා අ ම ර ගන යුරු මැණික් සාමි නමැති ලඳ අයද මෙන් නොම දා

685. ‍ෙතවළා දම් සයුර, ත්රිමපිටක ධර්මක නමැති සාගරයෙහි; නැණනැවින්, ඥන නමැති නෞකාවෙන්; පරතෙර, පරතීරය; දුටු, දැක්කාවූ; පවර, උතුම්වූ; හිස්වැලිගම, හිස්වැල්ල නම් ග්රා.මයෙහි; ගරුතර, ගෞරවාන්විතවූ; දහම්දජපඬි නදන, ධර්මඋධ්වජ පඬිතුමාගේ පුත්වූ;

686. ගුණතුම්, ගුණයෙන් මහත්වූ; අලගියවන්න නම්, අලගියවන්න නම්, අලගියවන්න නම්වූ, මුකවෙටිතුමා, මුකවෙට්ටිතුමා; සසරහිම්, සසර කෙළවර; දකිනට, දැකීම පිණිස; මනරම් මනොරම්යුවූ; මෙකුසදා, මේ කුසජාතකය; කවි කෙළේ, පද්යනයන් කෙළේ ය.

687. “අලගියවන්න මුකවෙටිතුමා කුසදා කවිකෙළෙ.”

පවර, උතුම්වූ; සකවසින්, ශකරාජ වර්ෂෙයෙන්; එක්දහස් පන්සිය දෙතිස්වන, 1532 ක්වූ; වෙසඟ පොහොදා, වෙසක් පොහෝ දිනයෙහි; අමරගනයුරු, දෙවඟනක් වැනි; මැණික්සාමි නමැති, මැණික්සාමි නම් වූ ස්ත්රිදයගේ; අයදමෙන්, ආයාචනයෙන්; නොමඳ, බොහෝවූ; කිවිනළු හසළ, කාව්යමනාටකයන් හැදෑරුවාවූ; පබඳ, ප්රයසිද්ධවූ; අලගියවන්න මුකවෙටිතුමා, එනම් උතුමා; අජර, ජරාවක් නොමැතිවූ; ගැඹර, ගැඹුරුවූ; අමර, මරක් නැති; මොක් පිණිස, නිවන් පතා; මෙකුසදා, මේ කුසජාතක‍ය; සිංහල බසින්, හෙලදිව් බසින්; කවිකෙළෙ, කවියට නැගීය.


 නිමි. 