Jump to content

ගිරිමානන්‍දතෙරවත

Wikibooks වෙතින්

ගිරිමානන්‍දතෙරවත




1. දිනකුල නුබ පහ ළ දම්දළ පව් ගිමන ක ළ සරනදෙව් සැවුදු ළ වඳිමි මුනි මෙ ලොවට වැ‍ඩ ක ළ


2 8 මොක් වෙ‍ළලතිනුදු ල එතෙර හිමි උතු මා සියුම් නේ නය මිණි කැ ල යටගිය දවස නොප මා පදරුත රළ නිම ල අකුසල් දුර ද මා වදිම් සදහම් ගඟ බැතිනුලෙ ල මුනිදු කල් පින් කෙළේ බොහො මා


3 9 පිරිසිදු සිල් වෙළෙ ල ඒ පින් පල දි දී පිළිවෙත් තරඟ නොස ද ල බව සැරි සරණ කල දී ගුණ රුවනින් ලක ල මෙකපට අතුර දී වඳිම් මහසග සයුර හැමක ල කල්ප තිස් දහසකින් ඔබ දී


4 10 උවිදු විදි මහ දෙ ව් වරින් වර ගග නේ සුරිදු ඉරු සඳු ගණ දෙ ව් පහළ ඉර සඳ සෙයි නේ සරසවිය සිරි දෙ ව් මුනිඳු සග ලෙසි නේ මෙදෙව් මුලු මුලු ලොවට සිරි දෙ ව් දිලී මඩකපයෙහිදි පොර නේ


5 11 අසුන් දන් දුන් ස ත සත ලෙස සතර මු ව ලබන සග මොක් සම්ප ත යසහි දිගන සතර මු ව දක්වා මේ පුව ත ගොස ඇති සතර මු ව කියමි ගිරිමා නන්ද තෙර ව ත සු‍ජාතය මුනි රජුට පළ මු ව


6 12 මබසෙහි වියුතු නි සසර දර බේ ද ය මුනි ගුණ සුමුසි විසි නී විනෙ දන සර ‍පබෝ ද ය දැහැ දොස් ගුණ පි නී කළ බාසුරෝ ද ය රැගෙණ තුටුවව් සවන් අති නී සේ උපන් මුනි රජ සුමේ ද ය


7 13 මුනිඳු දිවමන් ක ල පෙරුම් දම් රැ ස් වා රජගහ පුර බමුණු කු ල පස් මරුන් පසු බ ස් වා ඉපදී රහත් ප ල නමෝ රා දො ස් වා ලැබූ තෙර හිමි තුමෙක් පින්බ ල බුදුව ලොව සවුසතුන් තො ස් වා

2


14 16 දම් දද උස ස් වා සේසතිනි බඹ ර ඳ සගමොක් මග සල ස් වා ජයතුරු යකිනි සුර ර ඳ අවා මං ව ස් වා කඩුපුලින් නා ර ඳ ලොව මගුල් ගෙයසේ සල ස් වා කරණ ලද පුද ලදිය මුනි ර ඳ


15 දහම් වැසි ව ස් වා වඳන්නන් වැඳුම ට දහම් වර බිජු ඉ ස් වා පදන්නන්ගේ පිදුම ට දහම් බෙර ග ස් වා මුනි රජුට සමකො ට දහම් සක්නද තිලෝ අ ස් වා නොවෙති නිස්සෝ තිලෝතලය ට


18. සමදිටු අහසට පිරුණු ස ඳා න න් මිසදිටු ගන අඳරට දිනි දා න න් අගපටු නූ මහ ගුණ මුහු දා න න් දුටු දුටුවන් තුටු කළ මුනු දා න න්


19. ස ස ර කතර නරනා රන් රතෙ කී ස ස ර සයුර හැර යන රන් නැවෙ කී ස ස ර අවුල් මුදවන පඩි ‍වරෙ කී ස ස ර ට පිටිපැ සිටි මුනි රජෙ කී


20 දොර දොරෙහිම නැගි පිරුණු සඳ ක් සේ ක ර රස නැති අම රස මුහුද ක් සේ ම ර ණි න් නොමැකෙන ජීවිතය ක් සේ පු ර වයි සත සිත සතොස නොයෙ ක් සේ


21. නො මැ‍ කී සිටිනා විදුලිය සේ යා මි රි කී ‍මක් නැති යවුවන සේ යා දු කෙ කී ලද පිටිවහළ ලෙ සේ යා නො යෙ කී ලෙස මිහිරසි මසැ සේ යා


22. ස යු ර ගෙවා දුටු දිවයිනය ක් සේ ස ස ර බියේ දුටු මොක් හසර ක් සේ වි ත ර ණ සම්පත් කල්ප තුර ක් සේ මි හි ර ය මුනි සතහට සියැ ස ක් සේ


23. සෙන බියසුන් මෙ කලෙක යු රා යා දි ළි ඳු සතුන් දුටු නිදන යු රා යා ප ණු පි ළ වුන් නැතිමි මිහි රා යා ලො ව ට බුදුන් මේ ලෙස මිහි රා යා


3 24. ඇ ම දා බලතත් ඇසිපිය නොහෙ ලා එ ම දා ලෙස වෙත් බුදුරුව ලක ලා නි බ දා අසතත් උන් බස් කණෙ ලා ප හ දා එකසිත් වේ තොස උපු ලා


25. සි ත ත ත් බුදු ගුණ දිවි පවතින ක ල් ඉ ති නැ ත් නොසිතෙයි වැඩිවෙයි සිත ලො ල් කි ය ත ත් නිරතුරුවම ගුණ දසඹු ල් ය හ ප ත් මය සිත සැලකෙයි හැමක ල්


26. තුන් දුසිරි අරවා සත සත නේ තුන් සූසිරි පුරවා සවු සත නේ තුන් සරණේ ගත කරවා නිති නේ තුන් ලොවට ම ගුරුවිය මේ ලෙසි නේ


27. දෙතිස ක් පෙළසැදුනෙව් සුරි ‍‍ඳේ යා දෙතිස ක් ලකුණෙන් දිලි නිබ ඳේ යා ති ල ට ක් සා ගති නුදු මුනි ඳේ යා ස ව ණ ක් ගන බුදු රැස් විහි ඳේ යා


28. නි ලු පු ල් ක ස ම ල් සඳන ලෙ සේ යා සි කි පි ල් ඉ ඳු නි ල් මිණි විල සේ යා ම න ක ල් ව න තු ල් නිල රැ සේ යා මෙ සි ය ල් ලොවනිල් කෙළේල සේ යා


29. දි ය ත ට සැදි රන් වියන ලෙ සේ යා පැ හැ ය ට කිණිහිරි සපු පෙති සේ යා පි ට පි ටු තුරු සිඳු තරග ලෙ සේ යා මෙලෙස ට විහිදෙයි පිත රැ සේ යා


30. අහසෙ යි නැගුනෙව් සිඳු පබ ලේ යා නිබ‍ඳෙ යි ඉසිනෙව් රතු උපු‍ ලේ යා දිව යෙ යි බඳුවද කුසුම තු ලේ යා වි හි දෙ යි ලෝහිත රැස් නිම ලේ යා


31. ප ළ හෙ ළ දවහත් තරු සුවිනී ත ය දු ල ර ළ තුළ කිරි සයුර සුජා ත ය සු ල ක ළ කළ බුදු රුස් අවදා ත ය කෙළ කෙළ සක්වළ වලයෙහි ඈ ත ය


4. 32. අ ද වා පොළොවේ සිට අකනි ස් ට ය ස ද වා දාරත් ඉඳු ‍ගොවි දි ස් ට ය යො ද වා දුටු දුටු සත සන්තු ස් ට ය සො ද වා ගිය බුදු රැස් මජෙ ස් ට ය


33. රු ව ඇති පැහැ ගෙණ කළ සවු ස ක් ව ළ දි ව පෙති පානෙව් සත සවු ස ක් ව ළ නු ව ණැ ති යන් තොස කර සවු ස ක් ව ළ දි ව ග ති පබසර රැස් සවු ස ක් ව ළ


34. එ ක වි ට ඉර සඳ සුර සැවුදහ ස ක් අළු කොට නුබ නැගි සේ නොව වෙන ස ක් ම හ ණ ව කුළුගෙය තල්කඳ රත ස ක් මෙලෙ ස ට බවගෙයි වැඳ සිට සර ස ක්


35. නැ ව ත නැම් වා පොළොව වැදි ලා සු ග ත දෙපා සර වැලත නැගී ලා අ න ත අපිරියත ලොව ගැවසී ලා දි ව ත සවන් බුදුරැස් රැළි දී ලා


36. ව ස න සුරෝ සක්වල දස දහ සේ ව ඩි න සවණ් රැස් දැකලා වෙසෙ සේ අ ස න දකින දහසින් බණපැපැ සේ එ මි න මෙසක්වළ රැස් වෙති විග සේ


37. මු නි දු ‍අනෝලෝකිත දා පමණ ත් දු වි ඳු රජුන් සිටිනා සරි මුදු න ත් එ බ ඳු සිටිය බණ පිරිසෙක් එ මහ ත් කෙ බ ඳු කෙනෙක් පහයෙක් බවගට නැ ත්


38. ඉඳි කටු මුන ලන පමණ තැ නේ යා ඉඳ ත සුරා සු අනූ දෙ නේ යා මදි සක්වළ කුස ගිරි මුදු නේ යා ඉඳි ත සයුර හිම මෙර ගග‍ නේ යා


39. ද න යෝ සිටියෝ නා නා දේ සේ යන එන බව කට නැත අවකා සේ හුන කුලලේයා සුණු පිරුවා සේ බණ පිරිසය රැස්වූ වා බෝ සේ


5. 40. ය ටි නු ත් අජටාකාසය ප ම ණේ උ ඩි නු ත් අකනිට බඹතල ප ම ණේ ව ටි නු ත් සක්වල ගල ඇති ප ම ණේ ම හ න ත් බණ පිරිසේ මේ ප ම ණේ


41. ස ක් බඹ නාග දඹුන් අසු රෝ යා සක් වළ සපු‍රා සිටිය සු රෝ යා ය ක් රකුසන් නරයින් කිඳු රෝ යා නෙ ක් ලෙස වෙති උන් උන්ඉඳු රෝ යා


42 48 මුවිඳු සින්දු රන් බිය හිරි යා විත ත් තුරඟවග වලරැ රන් අසන විසඳන පණත ත් සියලු මිග බු රන් මන් අවමන් නැත ත් පවා දැක සිත සතුන් දු රන් සිරිත් විමසා බලා සමත ත්


43 49 කුඩා මස් පැටි යන් අසෙනි සිය දහස ක් මහ මෝර කිහිරැටි යන් ඉසේ වැටෙතත් බොරුව ක් කපිල රා පෙටි යන් නොකී සත් කුසලෙ ක් නොයෙක් මස්වහ දියෙහි සිටි යන් සැදී මුනි මුවය දිව සුවදෙ ක්


44 50 බො ‍කැල කොවු ල්ලන් වඩ වඩා ලො බ යා සහ කැරළු කුරු ල්ලන් අසන සේ ඉඹ ඉ ඹ යා හැද කුළු සැවු ල්ලන් මුව කමල පො බ යා නොයෙක විහගුන් සිතු සියල් සුවඳ පුරවා තිලෝ ගැ බ යා


45 51 නා පොලොන් පිඹුරො ත් සුවඳට නැහ ස මේ කරවැල් සත තෙලිස්සො ත් කන් තුටු කරණ ලෙස මේ කළ සපු ඇති විසත ත් පුරවි නද තොස මේ නොයෙක් දිගු දැ සතුන්නේසි ත් පුරවි දස දෙසෙහි බඹ ගොස මේ


46 52 රිසි රිසි විලස ‍ මේ සතන්තොස් ග න් වා ඇසිපියක් ලන කල මේ මෙලෝ පරලෝ ද න් වා තන් තන් විටක මේ නිවන් මග පෙ න් වා බලැවුන් සිත් වෙනම මන මේ දෙසති මුනි පින් පව් ලග න් වා


47 53 ඇසි නැති තුන් දෙ සය සවණ් රැස් වී ර ය දෙවු ලොවුතුරු මන සය සිත් නමා පෙම්බා ර ය සැදැහැති නැති ලෙ සය හෙලා කන් මී ර ය කම් රැවාරු වසර මන සය දෙවා තුඩ තුඩ සාදු කා ර ය



6. 54 62 ලොමු දැහැ ගන්ව මි න් විහිදෙන බඹස ර යි සතුටු කඳුලෙන් තෙම මි න් දැනේ උන් බස් අසු ර යි බව හිම් සනහ මි න් මොක් පුරට හස ර යි දෙනසු පෙළබසිනි ලෝ පුර මි න් අසති පරපුටු නාද මිහි ර යි


55 63 සිය බස ලෙස හැගෙ ත් අසණ බණ මියු රූ සතුටින් පුදා සේස ත් පදරුත් දැනී සොදු රූ සිටිසේ නොහි අ ත් බලනු ව මුනි දු රූ නගා මහ බඹහු වැද පෙරල ත් සිටිති පිල් සත් විදා මියු රූ


56 64 සතුටු ව සුරන් රැ ස නාද මදු රෝ යා පද පිස අත්ල මුව හි ස සනසත් ල ඉඳු රෝ යා දිව කුසුම් ඉස ඉ ස දැනී සොදු රෝ යා උනුන් පරයා දුවති මුනි දෙ ස අසා වුන්නෝය කිඳු රෝ යා


57 උන් බස් තුල් ලක ල් නිසල ඉඳු රෝ යා බණසා සිත උපුල් ලො ල් අරුත් දැන ඉඳු රෝ යා අසුර දයඹුල් දු ල් කොලහ වඳු රෝ යා පුදා වැන්දෝ සිත් පළොල්ම ල් අසා වුන්නෝය සොඳු රෝ යා


58 66 සිය බසෙව් මනල ල් ඇස් කන් මර ම රා බණ ඇසෙන සඳ පෙණ ව ල් විඳ විඳ දහම් මිහි රා බිම ඔබා දසඹු ල් පද අත්ලෙන් ද රා වදිත් නයි පුද පුදා කඩුපු ල් සිංහයෝ බණ අසත් එ ව රා


59 67 ඇසුනු කල බඹ ගො ස දස කුලෙහි ගජ ව ර පියා විදහා නුබ කු ස සොඩ නගා මුදුනට ක ර වැදුම් ගෙණ මුනි දෙ ස කන් තල ‍ද නොපැහැ ර අසා සිටි‍යෝ නෙක ගුරුළු රැ ස අසා සිටියෝ දහම් මනහ ර


60 68 ගුණ තිබු ගී කි යා බණ සවණ හෙත් හෙ ත් වැද පසඟ බිම වැ කි යා සතුන් සිඳු මතු වෙත් වෙ ත් රග දුන් රඟ කි යා කන් පත් වරල් ප ත් නිමත් ගදඹුන් තන තෙහැ කි යා නොසොල් වා තුටු පහටු සිත් ‍වෙ ත්


61 69 කෙලෙසුන් නැසැන් ව න සවන් බස් සව නේ සුදසුන් දෙසුන් අසමි න සවන් රැස් වදනය නේ ගැවසන් නුසුන් ව න පදත් නය විසි නේ ඉදිත් රතසුත් කසුන් සරගෙ න දැන අසත් සප් දහස් තොසි නේ


7. 70 78 සිත් නැත ද එ වු ව න් සානු නද දෙ න් නෝ විටප මෙර සත් ප වු ව න් ඔල්වර හඩ ගස න් නෝ ඉඳි වේ බඩෙ වු ව න් අසුරු සන් දෙ න් නෝ නැම් වැන්දෝය මුනි ලෙ වු ව න් පිළි ඉස වට සිසාර න් නෝ


71 72 උන් තැනට එ සුග ත් තිවු ගී කිය න් නෝ දස දෙසෙහි උන් සවු ස ත් මුන් හැර යා නොහෙ න් නෝ උන් උන්ගෙ ම ව ත් සිට සිට බල න් නෝ බලා වැඩ ඉඳ දෙසති සලක ත් ඉමෙක්නැත නට නටා ය න් නෝ


72 80 එකෙක් බණ අසත ත් මිහිරි බණ නිදො සෙ න් පිරිස මුලු ලොව පිරුන ත් අසා පැහැදී වෙසෙ සෙ න් පිරිස පමණට මු ත් වෙන් ව රජ රජ සෙ න් නොයෙයි බම ගොස බැහැර ගුලකු ත් මහණ වෙස් ගනිති රජ රජ සෙ න්


73 81 දම්සක මුල අකු ර පිළි විඳ සිව ස සු න්‍ පිරිනිවෙණ දා කෙළකු ර සත සිත වඩා විද සු න්‍ තෙවළා බණ අතු ර නසා සවු කෙලෙ සු න් නොදෙයි එක කුරකුත් තිරත් ක ර අසෙකි සත මොක් පුරෙහි පිවි සු න්‍


74 82 දෙමළ යොන් බඹුර න ඉති තැනෙක සූ වි සි කාම්බෝජිනි අරම න හිඳ දෙසු මෙකින් සූ වි සි දින මලයුර න සත අසෙකි සූ වි සි කාක සහ වැසි නක්කවාර න මොක් පුරෙහි ලා වරෙක සූ වි සි


75 83 මේ ඈ නන් දෙ සි න් සතුරන් මිතුරු ක ර පැමිණි සවු සත සතො සි න් සතුන් සිත දුක් දුරු ක ර උන් උන්ගෙ බ සි න් සුමේදය මුනි ව ර තේරි තේරී අසති වෙසෙ සි න් ලොව බුබුළුවා වැඩ වසන ව ර


76 84 බණවර සුන් විසි න බව සැරි සරණ ල ඳ බිබාගාරුත් බි ඳුමෙ න ගිරිමානන්ද තෙර ව ඳ සන්දි ගත් උවමි න දඹදිවු තලෙහි සො ඳ පද අකුරු පිළි පවා තේරු න සූසැදි සිරි සර ගමෙක මනන ඳ


77 85 ඉන් සතුටු ව න් නෝ සම්පත් යුත් නොයෙ ක අන් පලඳින් පුද න් නෝ රූපත් ගුණත් වූ නෙ ක කමා කර ව න් නෝ පෙර පින් වූ ලෙසෙ ක පමණ නැත වැදවසරග න් නෝ උපන්නේය එක්තරා කුලය ක


8. 86 92 වැඩි නව සඳ යේ එ දැක එහි වැසි ද න තුනු රුවින් මන් මඳ යේ බැඳ මිනී පස වෙන වෙ න සතුටු කර දිග යේ ගෙණ ගොස් එක සොහො න යොවුන් ලකුණෙන් වැජඹි වෙසෙ යේ දවා හැරියෝ සිරිත් විලසි න


87 93 ඒ දැක ගුරු දෙදෙ න පෙර කළ පින් ඇත ත් සම කුලගනක් සොයමි න මතු රහත් බව ලබත ත් ලොව සිරිත් විලසි න ඔහුගෙ සිත වැදග ත් ගෙණැර දුන්නුය විවා කෙ‍ර මි න එ දුක් නිමකර කවුරු පවස ත්


88 94 දෙදෙන සිත සතො සේ වැද එ දුක් ඔහු සි ත හර උමයහන විල සේ උමතුව සිහි නුවණ නැ ත විද පස් කම්ර සේ වැද ඔත් බව එ වෙ ත වෙසෙති නොවියෝව රන් රස සේ තුමුද මළ මිනිසෙකුට සරිල ත


89 95 ඇති සුර තල් නො යෙ ක් දැක දනෝ මෙ පව ත් සතුටු වන දන මන ස ක් සිහිලැලැ දියෙන් කර තො ත් විලසින් රන් රුව ක් සලමින් පවන් ප ත් උපනි ඔවුනට දාව කුමරෙ ක් මදක් කලකින් කළෝ සිහිප ත්


90 96 දරු සුරතල් බ ලා නැගිට ඔහු එත නේ දිගු නෙතු සමඟ කෙළ ලා වියරු වූවා ලෙසි නේ සිරි විඳ මනක ලා දස අත වැනෙමි නේ වෙසෙති කා බී ඇඳ පැලඳ ලා ලත කියා දහ පැලෙන ලෙසි නේ


91 97 ඔහුගෙ එක ලා යේ කඳුලු නිසගින් ඉ ස මව් පිය මන ක ලා යේ අති සප සපා ඇඟ ඉ ස තම පුත් ම ලා යේ වෙවුල වෙවුලා බ ස මෙ පස් ‍දෙන එකදා ම ලා යේ අඩක් ගැළ ගැළ කියයි මෙ ලෙ ස


98. ම වු පි ය න් මල්බෑ ලියන් පිය පුතනුවන් එක තැන ම ‍ලේ වි ස ස පු න් පස් දෙනෙකුගෙන් ලද විස ලෙසින් විය වියවු ලේ ගි නි ක ඳ න් පසකින් දවන්නා සේ දැනෙන්නයි කුස තු ලේ මට මෙ ව න් දුක් බැරි විඳින්නට නැසී යන්නට යෙමි කැ ලේ


99. සි තා කෙ ත් වත් සරක් දැසිදස් රන් රුවන් මුතු මැණික්ව ත් කො තා වි ත් දුනු ලන්ස කඩු සොටි පිසාකැති අවි ගොවියහ ත් ගො තා ග ත් ඇඳ පුටු වලන් ‍පත් නොගෙණ ඒ ගෙන් කිසිවකත ත් ඔ තා ග ත් වත මතින් පිස්සෙකු සේම ගෙදරින් නික්මග ත්



9. 100. ගෝ ර බියකරු දාර පිඹුරන් ‍නා පොළොන් දිගු දැස තු න් දී ර සී වග වලස් වල්මී වරා සැඩ සිවුපා ස තු න් පෑ ර ඇට ලේ බොන මදුරුවන් උළලිහිණි බසු මහව තු න් පා ර ඇර වල් යක් පේ පිසස් ඇති උවදුරු ස තු න් 101. තෙ ද ණ සක ඇති ගිරිරුකන්වල වසන දෙවියනි මෙව නේ


සො ද මගේ නෑ වග නෑසී මා තනිවුනා නුදුටු ද අ නේ අ ද මෙ මට පිහිට වයි කියමිනි අඬ අඬා ඉකි ගසමි නේ සෙ ද වෙනෙහි දුටු පලා පල කා ගසක් මුල උනි එදුකි නේ


102. නොහිම් තුන් ලෙවු පුදෙහි නොබැඳුනු දියෙන්නැගි පංක ජා ‍නෝ දි ලු ම් සවණක් රැසින් දිගු නලු කරණ රන් ගිරි රජා ‍නෝ ද ග ම් කිරණින් අට අකණ ගන අදුරු සිදි දින රජා නෝ උ තු ම් සත දුක් මුදන යට කී සුමේදන බුදු ර ජා නෝ


103. එ දි න අලුයම බලති පින් පව් විපාකය සවු සතු න් නේ ඉ ඳි න රුක මුල අඩන මිනිසා පෙණුනි දිවැසට බුදු න් නේ නි සි න දුක් සිඳ සතට සැප දෙන කුළුණු ගැණමයි සිත න් නේ එ යි න වැඩ මුනි ඔහුගෙ දෑසට පෙණිලා වැඩ සිටි න් නේ


104. උ දු ල දෙව් පුර නැගූ රන් තොරණ සේ මුනි දිලුසු නේ යා සු නි ල කේසය පටන් පතුලට නරඹමින් සිතු සෙ නේ යා නි ම ල දෙතිසක් පුරුස ලකුණුත් අසූ අනු ව්යසජ නේ යා ස ක ල බුදු රුව සවණ් රැස් දැක මදක් සිත සැනසු නේ යා


105. එ තෙ ම එතනම තිබූ ගසකින් කඩා කොල අතු අතු ර ලා උ තු ම් මෙහි වැඩ වුනොත් යෙහෙකැයි අයදි‍යෙන් වැද වැති ර ලා අ ස ම සම මුනි සඟල සිවුරද සතර පට කොට අතු ර ලා දෙ සු ම උදෙසා මුනිඳු වැඩවුන් සේක බුදුරැස් පැති ර ලා


106. එ වි ට ඔහු එක් පසෙක උන්සඳ බැස නැම්ද මුනි පද ස රා ඔ හු ට කරුණාවෙන් වදාරති මුනිඳු පොබයා මුව ස රා ස ත ට දුක් දෙන රුදුරු වන උළුදුරු සතුන් ඇති නොවිත රා පි හි ට නැති මේ කැලේ වැදුනේ කිම්ද කී සඳ මුනිව රා


107 108 පිරි සිව් දෑ සුව ඳ අසමින් සුවඳ න ද සුමුගෙන පියන හැරි ලෙ ඳ මිනිසා වීය අද න ද මුනි මුව දිව සුව ඳ හැර අඳුරු කඳ සි ද සමඟ බණ ගොස පහළ වූ ස ඳ දිලෙන හිරු දැක පුල්පියුම ලෙ ද




10. 109 117 කඩු පුලෙහි සුව ඳේ තොප කී දෙවි න් ඳෝ පරසතු කුසුම් සුව ‍ඳේ බව සයුරේ කිමි න් ඳෝ මුනිඳු මුව සුව ඳේ අපිය සුගති න් ඳෝ අසා කවරෙක් සිතු නොපැහැ දේ අමා මහ මොක් සැපත වි න් ඳෝ


110 ‍118 සුර රජු‍ෙග් රුව ට ඉති මුනි දෙසූ ස ඳ පිරි සරා සඳ පහණ ට ඔද වඩා දළ පෙම් බැ ඳ මුනි රජුගේ රුව ට ඔහුට වන් දුක් ත ඳ නෙතැති කවරෙක් නොවේදෝ තු ට සැල කෙළේ මුනි රජුට මේ ලෙ ඳ


111 119 ජයතුරා සක් න ඳ මවු පියන් දෙදෙන ත් පන්සිලු කුරවි න ඳ මලයත් සුතත් අගන ත් සවණ බඹ සර න ද එකදා නැසී ඔ ත් සවණ කර නද නොවෙන්නෝ කො ඳ මේය මට වන් සෝක බලව ත්


112 120 තෙද දින ක රා‍ ඳෝ මේ වන මැද සර ණ දිලි රූ මල් ස රා‍ ඳෝ මට වීය දැන් අසර ණ සොමි නිසසු රා‍ ඳෝ සිමී අසරණ සර ණ මදුක් දැක වැඩි පුරද රා‍ ඳෝ සරණ යෙමි වුව මැනව සුසර ණ


113 121 රැස් යෙයි දස දිග ත කී බසට සමතැ ස වැඩි බඹ රජු ද මා වෙ ත සතුන් දුක් තුන් ලෝ කු ස නො‍හොත් මේ වන පෙ ත නිවන්නට අප ලෙ ස වසන දෙවියෙකිද අනුහස්යු ත නොහැකි වෙති සුර බඹුන් දසදෙ ස


114 122 තද ගිමට සිහිල ක් සතෙක් ලොව කිසිය ම් පිපාසෙට අම් සිලිල ක් බුදු ගුණ සිතා මනර ම් ලද විලසින් උද ක් වඩා සිත දළ පෙ ම් තුනී විය සිම් මගේ සිත දු ක් මුනි රජුන්ගේ සරණ ගතින ම්


115 123 නැගුනු ඉර මඬල ක් ඒ කුසල මුල් කො ට දැක ගිය තිමිර තුසර ක් නොගොසින් සිවු අපාය ට ලෙසට මගෙ සිත දු ක් දෙවු සිරි විඳ සොඳ ට එහ වී ය සිමි මෙ ඔබ දුටුනෙ ක් නිවී සැනසෙති පැමිණ නිවණ ට


116 124 සිමි ඔබ වූ විල ස ඉන් තොපගෙ සෝගි නි මට නොදැනේය තතු ලෙ ස ම කුළුණු දියෙන් නිමි නි වදළොති නිසි ලෙ ස දෙමි මග මොක් යෙ‍ෙහ නී යෙහෙකි පිළිවිසි සඳෙහි සමතැ ස දෙසා මුනි ඔහු සිතස්වසමි න


11. 125 133 නිවා පෙර කප් ගි නි උපත සහ වුන් ම රු සැපති කර මහ මේ මෙ නි ලඟ සිටි කල් එනතු රු නිවා ඔහු ‍සෝ යි නි කියන තෙක් නර වි රු බණ වදාරණ සුමේදන මු නි බලා සිටිනා විසල වදක රු


126 134 ඇති වත් ලෝ කු ස ය නුබ අරුණු නැගි ව ර දියෙහි ඇඳි ඉරි විල ස ය සමගින් නැගෙණ ලෙස හි ර නුබ විදුලිය ලෙ ස ය ඇති වූ කල දැ ජ ර තණග පිනි බිඳු සේම අනි ස ය සමග මරණය වේය තිරස ර


127 135 ‍ලොව පැවති සැප නෙ ක මද කලකුත් නොයි ට ඒස අඹේ රස විලසෙ ක පෑ දවස් මස් පසු කො ට කායික මානසි ක උදයින් අව රග ට දුකට කාරණය එසෙයින් දු ක යන හිරුසෙ දිවි දිවෙයි මරණ ට


128 136 සත තම තමන් ග ත් සියලු හොය ගං පැ න කසිම නැත ගත යුතු ව ත් සයුරටම වඳිනා මෙ න එසෙයින් මේ අන ත් සත සවු ලෙවු වස න බිජි නැගි දිය බුබුලු සමවෙ ත් මරණ මුත් නොනවතී වෙන තැ න


129 137 ඉපවූ සේ වුව ත් පල විලිකුන් බැවි න දිය සේම දෝතට ග ත් නැටි පරව හෙන විලසි න මද කලකින් නසි ත් පෙර පින් පව් ලෙසි න එයි න් තිර නැත සියලු සම්ප ත් නසිත් සැම ලොව උපන් සැමදෙ න


130 138 ලොව පැවති සේ ම ය මේ මුවයෙන් නිකු ත් බුන සුළුදෑ බිඳේ ම ය වැසි එකණින්ම බිම හෙ ත් රකුත් නිබඳේ ම ය එමෙන් උපතට ප ත් නසින සුළුදෑ නසින්නේ ම ය සත මරණ බිම විනා නොසිටි ත්


131 139 දැඩි සුලග වදිමි න දැමු කැටක් නුබ කු ස නිවුනෙව් පහන් අපම න අතර නොරඳයි බිම මි ස රළු පරළු මරණි න එමෙන් මරණින් මි ස නැසුනු සතමේ ලොවේ අපම න අතර තුර නොනවතී ආයු ස


132 140 පසය වැළකී මෙ න් ගොණුට වණ දුගඳැ ති බිහිඅතුරු වැළදී මෙ න් නිල මැනි කැල තොරත් නැ ති වා පිත් කිපී මෙ න් එමෙන් කෙළෙසුන් ඇ ති නියිති තෙක සත දුක් විදී මෙ න් සතට දෑ ජරා මරණ තොර නැ ති


12. 141 149 ජර රෝ රුපු දෙදෙ න මහත් අනුසස් ඇ ති යමෙකු ගෙණ මරු මුවය න ගුරුළු රජනුදු වැනසෙ ති එකල කිසි ලෙසකි න ඉර සඳ දිලෙන නි ති රැකුම් නැත නැත තැනක් සැග වෙ න කප නසිනවා සමග වැනසෙ ති


142 150 දැර ලෙඩ රුපු දෙදෙ න සක්විති රජ වුව ත් ලෙව් සතුන් අල්වා ගෙ න සුරුබඹ රජය කළමු ත් ගොස් ගොර බිරම් ව න බුදු බව ලත් නමු ත් මරණ ගිනි වළ එලති දිලියෙ න මරණ පැමිණී විනා නොසිටි ත්


143 151 සහයව මහ සුල ග මෙර සිඳු මහ පොළො ව වියලි දඬු දවනෙව් අ ග ස සගය ඇතැම් බඹ ලො ව සහයෙන් ජර රෝ ග කප් කෙළ නැසෙයි ලො ව මරණ මහ ගිනි දවයි සත ව ග යමෙක් මළ බව කියනු කිම ලො ව


144 152

නුවණ යස ඉඳු බ ල බලවති මරු සෙන ග මහ පිනැති ටපර කළ ක ල ගිනි වස විස විසි ව ග පසේමුනි දස බ ල වැසි වතුරුදු සුල ග නසා පිය මර වරණ මදග ල අසෙනි අටසතර තුරු එම ර ග


145 153 සුර බඹ ඔසු දී දී නිරෝගී බැව් මැ ඩ යතුරු මතුරින් රැක දී වපු දිවි දෙක කරණ ක ඩ සිටියත් වට සැ දී සියළු රෝ දුක ලෙ ඩ නසිනු නියතයි නියම කල දී මරුගෙ පිරිවර සෙනග වෙති සැ ඩ


146 154 මුනි සිවුර කොණ ගෙ ණ ගත රැදි සැම දව ස සිටියත් රැකෙන දහසි න වායු පිත් සෙම් තුන් දො ස නැතොත් පෙර කළ පි න සත හට දෙති වෙහෙ ස නසී ඔහු ලද ආයු පමණි න එයින් මරු පිරි වරය මහ දො ස


147 155 ගෙණ සිවුරග සෙන ග සත සතන පිළි බ ඳ රජුන් රැක් සිටියත් ල ඟ රා දොස් මුලා ලොල් ම ද වීනම් මරණේ ල ඟ ඈ ‍වන කෙලෙස් ත ද නසා මුත් නොනවතී මරු ර ඟ මරුගෙ මහ බල පිරිස වෙති ත ද


148 156 සී වග තුරඟ ඇ ත් ගෙණ යන සිල් රු ව න් සිවු පා යකුන් බලව ත් මහා බලවත් සොරු ව න් ලොවද වත් පොහොස ත් මරුගෙ පිරිවර ව න් විසැති නා රජ පවා වැනසෙ ත් යෝදයෝ සූතිස් දෙනෙක් ව න්


13. 157 165 බල ඇති ඇති තුමු ල් මේ ලෙස පමණ නැ ති සේනාපති සෙ රණලො ල් නොයෙක් සක්වළවල් ඇ ති සමග නෙක අකුස ල් තෙලිගෙක් එහි පැව ති මරුගෙ පිරිවරය දස අකුස ල් සතුන් මෙපමණකැයි ඉමෙක් නැ ති


158 166 තම සරණ ඉටු ව න් එ සියලු සතකු රේ වෙති මොක් මග නුදුටු ව න් එක සතෙක් මේ සස රේ දෙසැට මිසදිටු ව න් විසුවා මෙවිත ‍ රේ මරුගෙ මහසෙනගය පවිටු ව න් පමණ දැන පවසද්ද කව රේ


159 167 සියත බිය කුරු ව න් නිතොරව බුදු කෙනෙ ක් සිවු අවයට ඉසුරු ව න් අවුරුදු සියක් දහස ක් සත කසන මරු ව න් බුදු නුවණින් උද ක් මහ පිරිස ඇතිවිය නපුරු ව න් අනුගමණ කොට බලා බව දු ක්


160 168 සත නැමති හැල් කෙ ත මෙතෙක් දෑ ගෙවු ණේ මරවරණ කෑ වනස ත එන ජාති මේ පම ණේ සතුන් මහ වන පෙ ත අග මුල වෙන වෙ ණේ මරණ ගින්නෙන් දදා අලුවෙ ත බුදුන් ආයුස මදින් නොපෙ ණේ


161 169 ලද ලද සේ දිය ර ඒ බව මැද සර ති නොපිනන සයුර ගිනි යු ර එහි නැසි නැසි උපදි ති තිලෝ සත හැමව ර කඳ පිළිවෙළ පැව ති මරා කා ඇති නොම සිතයි ම ර අනවරග සසරයයි ‍නම් වෙ ති


162 170 මරණ මහ පිඹුරෙ ක් සසරෙහි අනවර ග ගෙලෙමින් සිටිද්දී නෙ ක් විඳි දුකට නෙක සත් ව ග සිතතොතින් උද ක් දක්වා සසර දි ග කුසල් මිය කොඳ සිනා සතුටෙ ක් උවම් පවසම් අසව මේ ර ග


163 171 නොහැර කර සමත ල ලොව එකම සතෙකු ට කෙළ සුවහසක් සක්ව ල පිරිය දේ වෙන්වූ ව ට හෙල බ ගොඩකළ ක ල නොපිය එක්වුව ට සිටි අබ ගොඩ මුදුන බඹ ත ල ගිය කඳුලු වැඩි සතර සයුර ට


164 172 එකිනෙක සක්වළ ට යමෙකුගෙ වරින් ව ර එකිනෙක තබන අබ ඇ ට එක මව මළැයි පියක ර සක්වළ ඉතිරි කො ට ඇඩූ කඳුලට පෙ ර නිමා යෙයි අබ එකම දිගක ට මදි තෙර සමුදුරේ දියව ර


14. 173 181 එම ලෙස එක සතෙ ක් එක මව වරින් ව ර තමගේ පියෙක් මළ යෙ ක් වැදූ දැ ඇර නට ව ර නග බුහුණු බෑයෙ ක් සැතින් මස් සිඳ හැ ර එක දුවක් එක පුතෙක් නෑයෙ ක් දැමුවා වී පසට වැඩි ත ර


174 182 මිස ගිය දුකට පෙ ර පැහැ ඇතිව වෙන වෙ න ඇඬුවා ඇත වරින්ව ර උපනුපන් කල් නොමගෙ න මදි දිය සිවු සයු ර නම් නොගෙණ වෙනවෙ න කඳුලු වැ‍ඩිවේය වෙන් වෙන් ක ර එක නමින් - එක පැහැය හොත් වු න


175 183 බෝගය නැසැනු වි ට ඒ හිස් සුන් ක ලේ රෝග දුක් දුක් වන් වි ට උගේ බෙල්ලෙන් ගිය ලේ සිවු සයුරේ දිය ට මදි සිවු සිඳු ජ ලේ ඇඬූ කඳුලුම සිටි වැඩි කො ට මෙයින් දතයුතුය බව විපු ලේ


176 184 මෙර පෙර පස සුද යි වෙන වෙනද මස් ක න දකුණ ඉඳුනිල් මිණි වෙ යි ජාති ජාතිය හිස් සු න පැල පබල මිණි ම යි ගිය ලේ කෙලෙස් වු න උතුරු පස නිසි කසුන් මය වෙ යි එයින් සිඳ උපමා විලස් වු න


177 185 ඒ ඒ දිග සි ටි ය එක වරදක් පිණි ස සිඳු එම පැහැය පිහි ටි ය එක ‍රජෙක් සුන් සුන් හි ස සක්වළ ගල් වැ ටි ය ඉන් ගිය ලේම මි ස ගැසි ගැසි සිවු සයුර පිහි ටි ය සතර සිඳු දිය දිනයි කොයිලෙ ස


178 186 පෙර දිග කිරි සයු ර ගම් පහරණා ක ම් දකුණු නිල් මහ සමුදු ර යළ කඩ සොර ක ම් පැල දෙස ලේ සයු ර විහිරඹුන් සොර ක ම් උතුරු දෙස විය සුවණ් සමුදු ර කෙළෙයි බැඳගෙණ වෙන තැපැල ක ම්


179 187 සුවාසූ දහස ක් හිස් සුන් සුන් ක ලේ යොදුනුසැති සිවු මුහුද ක් එසෙයින්ම ගිය ගිය ලේ මදි කඳුලට උද ක් සිවු සමුදුර ජ ලේ කියනු කිම සත විඳපු බව දු ක් මදව වැඩියෙන් සිටි බහු ලේ


180 178 එක සතෙක් කිසිය ම් එක දොසක් පැමුණු නු එක මවකගෙන් එකන ම් පිණිස වද බෙර සලස නු බී කිරට මනර ම් තිප්පලම් ලු සු නු සතර සිඳු දිය මදිය සලක ම් ගොඩට යුගදුර ඉතා මිටිව නු


15. 189 197 එකෙක් එකෙකුගෙ අ ත ලිය නූ පුමෙක් නැ ති නැසුනා ජාති හිම් නැ ත පිරිමි නූ අගනෙක් නැ ති යුදෙහි ලා සගප ත තම දරු නුවෙක් නැ ති කැපූ ඉස් මෙර ගලට උස් වෙ ත හැම සතුන් කුසනුපනෙක් නැ ති


190 198 සේවා කමේ දී හැම තැනම මේ බි ම බන් වැල් වර වරේ දී වැසුනි එකෙකුගෙ පය‍ට ම ගොඩ කළ තැනේ දී වැද ඔක් ඔත් කල ම දිනී රණ ගිරි මුදැන් නේ දී වැසුනි උන් උන් කලට හැම බි ම


191 199 කවරෙක්හට වුව ත් මළ මළ මිණිය ම ගොලුපිලු අන්ද ජාති ත් යටවිය වසුන්දර හැ ම බුදු ඇසින් දැකල ත් එකෙකු දැවුව‍ාට ම තබත් අහසේ තරුත් මදවෙ ත් මුලු පොළෝතල විය සොහොන් බි ම


192 200 දිළිදුව ඉපද ලා එකෙකු සැම නුබ ත ල දොර දොර සිගා සිට ලා මගක් නැත අසරණ ක ල රැකි ජාති ගැණ ලා මදුරුව උපන් ක ල බැලුව තරුමදි තමෝ මඬ ලා පවා වැසි මැසි පියෙන් නුබත ල


193 201 සුර බඹ රජ ක ලා එක සතෙකු මෙසස ර සක්විති රජය කර ලා සුදු අවන් තල පස හැ ර දැනවත් වූක ලා නොවුපන් තැනක් පෙ ර බලත් මදි තාරකා සිය ලා නැත සයුර නුබ මහි දිය තු ර


194 202 එක සතෙකුට ලොවැ ති එක සතෙකු ලොව ඇ ති මවු නොවූ සතෙකුත් නැ ති නූපන් ගතියකුත් නැ ති මල්බෑ නගුන් ඉ ති නිවන් සැප මිස ඉ ති බුහුන් දූ පුත් නොවන්නෙක් නැ ති නොවිඳි සැප නැති නොවිඳි දුක් නැ ති


195 203 මෑ මූ අඹු නුව යි කම් වායින් සැලෙ න යන ඉතිරියක් නැති ම යි සතලද සැපත වෙසෙසි න මූ මෑ සිම් නුව යි නැසෙයි මද කලකි න යන පිරිමියෙක් ලොවේ නැති ම යි ළබමුව දනසයුර දිය මෙ න


196 204 එක ලියක් එකෙකු ට‍ තවද කරුණෙක් ඇ ති විවා වෙත් වෙත් උනුන ට මුලු තුන් ලොව පුරාග ති දුන් දුන් පිඬු බත ට විලසින් සදා ග ති පොළෝ වේ පස් සිටි මද කො ට නිතර අටලෙවු දහම් පවති ති


16. 205 213 ලාබාලාබ දෙ ක කල් නොද කියයි ම රු සිරි රැළ නැගී බිදුමෙ ක එයි නොමපෙණි ලෙස සො රු අයස යස දම් දෙ ක යුහුව වනසත් සු රු වෙනස වෙති අව පුරට සඳඑ ක නොදෙයි ගත් පණ වුවත් පුරදු රු


206 214 නින්දිත පසස් නා දිනිදු ඇස දැක දැ ක මුව වෙති සෙන වහස් නා නැත සක්කෙළේ රතයෙ ක සුව දුක් සුදිස් නා ගිය පණ ඇස නොදැ ක දිනිදු වෙති රා මුව නොදිස් නා කෙසේ ගෙන්නාද උසුලා දු ක


207 215 අට ලෙවු දම් මෙ සේ සඳට පත් සස රූ පෙර ලේයරත සක සේ කෙළිවත් නොවෙති ලද රූ ඉන් තුන්ලෝ කු සේ දිවි ගත්තත් ම රූ සතන් සුව දිවි තිරද කෙලෙ සේ යළි නොදේ වැළපිතත් කවු රූ


208 216 අට ලෙවු දහම් න ල අධූවත් නොනැව ත වැද වන සතට සන්ස ල තොපේ දුක් උන් නොදනි ත බව දුක් වෙයි බහ ල නැවත එන්නෙත් නැ ත නසින දනවෙති දුඹුල් නැවුව ල ඒ බව දැන දැන කුමට වැළපී ත


209 217 කෙලෙස් නැගෙතත් ර ළ මේ නෑ පස්දෙ නා සිඳු තරණ තරනැවු තු ළ පෙරත් මේලෙස නැසු නා ලෙවු දහමට නස ළ ඇත සක්වළ වෙ නා සත සතුටු වෙති පැමිණ මග ප ළ ලෝක මහ දිවුකොදෙවු වෙනි නා


210 218 සක බිම පෙරලෙත ත් රජ රජ ගම් ගෙව තු වටුනෙව් රතෙන් යන ස ත් කුල නම් වෙන වෙතින් යු තු ලෙවු දමින් ලෙවුස ත් වී නම් මෙකී ත තු වැටෙනු මැනවී නොවී සලයි ත් ඒ ජාති ගණනට නොගත යු තු


211 219 වැදද මරු කෙලෙ සේ මෙලොව මේසක්ව ල නිසල වන ගිරිකුළු සේ මෙම දිව මේ කොදෙවු තු ල නුවණැතියෝ කෙ ‍සේ මෙ රජෙහි මෙරට තු ළ වුවත් සන්සල නොවෙති තොප සේ මේ ගම මේවනෙත් මගේ ක ළ


212 220 එම්බල ගම් වැ සි ය මේ කුල මේ නමි න නැසුනැයි කියා නැ සි ය යුතුව නෙක වර ඉපදු න වන වැද මේ ලෙ සි ය එහිදු මර වෙන වේ න නිකරුණේ නසිත්වා නොනි සි ය වුනා හැර මේ සැටිම එක දි න


17. 221 228 පස් දෙනම එක තැ න ගඟා සරස්ව තී නැසුනෙත් දවා මෙමතැ න නින්තගාවාචිරව තී වියරු වූ ‍වා මෙ න මහි යමුනා දි ති අඩ අඩා මේ කැලේ වදිමි න සියුලු ඕ ගං පවා දනි තී


222 229 වරින් වර අටග ත් සුවාසූ දසසෙ හි ඉඳ මෙ රුක මුල බලව ත් ගණන් යොදුනැති ගැඹුරෙ හි සොවගින් තැවි සි ත් සිදු පිරි දිය මෙනෙ හි ඇඩූ කඳුලේ පමණ කියතො ත් නැමුවත් නොනිමෙන දුකෙකි ලෙ හි


223 230 යට කී සිවු සයු ර මෙහෙ මේ සෝ ලෙහි ගි නි දියටත් කඳුලු බෝ ක ර දෙසුන් උල්පත් දියෙකි නි සිටි ඉන් මෙසස ර නිවූ වෙන් ඔබ වෙ නි දුකට මින් මතු නිතර පින්ක ර මේ ‍රජෙක් වෙන නොමැත සමිදු නි


224 231 මේ සැටි නොනැසුන ත් නිවා මා සෝ ඇ ඟ සදාකල් උන් නොසිටි ත් අමා ලේ දුන්නද ඇ ඟ තොපි කෙසේ ඇඩුව ත් තුටු කළ සුරන් ස ඟ තොප සමග පරලොවට නොමයෙ ත් ඔබද සමිදුනි බාරුසී ග ඟ


225 232 පෙර සුදනෝ සැප ත කෙලෙස දර දුරල ති ලොබ නොව ලෙස ඉඳුල් ප ත දිනිඳු දිනිදුගෙ සිරි ග ති තපස් කර වන පෙ ත මෙලොව ඉර සඳ ඇ ති යෙහෙන් සග මොක් සැපට පැමිණෙ ත තෙක්ම සීමි ඔබ ‍පවතු සිරිම ති


226 233 යනාදී නෙක ලෙ ස දුබික් දුරුවේ වා අවවාද සහ සිවු ස ස සත අමා සුව වේ වා‍ බණ දෙසුව සමතැ ස රෝ දුක් නොවේ වා පෙතිකඩක් ගෙණ විදහ පෑලෙ ස මෙබඳු දුක් කාටත් නොවේ වා


227 234 බණ අසා මිණි සා කියා මේ ලෙසි නේ වෙසෙසින් පැහැද මන සා තුතිකර නොයෙක් බසි නේ සිමි දඳ ඔබ නි සා වල බලා ලසි නේ මටම වූ වැඩ කියමි කෙලෙ සා සුවඳ මල් ගෙණ පුදා තොසි නේ


‍ 235. වැඳ සිර පා පියු ම රුගෙණ අවසර බැති පෙ ම සතොසින් පුරා ලැ ම ගියේ ඔහු පෙර විසූ ගම ට ම


18.

236. මේ සැ ටි ඔහු බණසා ගෙට ආ තෙ ක් කී සැ ටි සිල් රකිමින් ලෙස සියැස ක් ඌ මි ටි විමක් වත් නැත දබර ක් පා පි ට කිම් නොකළෙයි එක දවස ක්


237. කු ණ ක ය ලොල කොට යනසේ මැසි කැ ල ප ව ක ට ලොබ කොට යන වුන් දුටුක ල සි හි කො ට තමහට කී බණ දසබ ල ඔ වු න ට පළ කොට වලකයි අකුස ල


238. බිහි ර ද ගොලු පිලු දිළිදුන් දුටු වි ට සිහි කොට මුනිරද කී බණ තමහ ට ගෙහි ඉඳ යදි දැක ගෙයි දොර වැසුව ට මෙහි වූ දෑ බලවයි සෙයි සතහ ට


239. ම හ ද න වත් අය දක්වා දන හ ට පෙ ර දි න පින්කළ බවයයි පළකො ට දැ න ගෙ ණ දන් පින්කර යෙට නිවණ ට ගුණ නැණ යුතු බණ පවසයි හැමවි ට


240. අ නි සා අසවලු නැසුනැයි කීම තු ප ව සා නවරග සසරෙහි කී ත තු එ නි සා මොක් පුර වැදුනාමයි සු තු ස ල සා ලයි කුසලටම යොමා සි තු


241. ස ම ණ බමුණු නවසුන් දැක ලො ල් ලා ගො සි න ඉදිරියට වැඳ පුද පු ල් ලා ගෙ ණෙ න යමක් ඇත්නම් ගෙණ ඉ ල් ලා රැ කෙ න ලෙසට තබමින් නොම සො ල් ලා


242. ස දි මි න් ආසන කොමල දුහු ල් ලා වැ ඩි ය න් එහි වැඩ ඉඳුවා දු ල් ලා දු ටු ව න් නේ සිත සතොස උපු ල් ලා සි ය ති න් පය සෝ දා තෙල් ග ල් ලා


243. දෙ ව මින් තම අත සුවඳ සිලි ල් ලා ඉ සි මි න් තල්වැට රැගෙණ උපු ල් ලා ස ල මි න් සොඳ මද මද පවනැ ල් ලා මු ද මි න් හැර තුනු ගිමන් සිය ල් ලා

19.

244. කි ය මි න් අමවන් මිහිරි තෙපු ල් ලා න ම මි න් සිරසින් යුතු දස ගි ල් ලා යො ද මි න් අහරින් රස මස වු ල් ලා වැඩි ය න් හට දන් දෙමින් උදු ල් ලා


245. අ ත් ප ත් ව න් නි‍දනෙව් සිතු ලොබ කො ට කෙ ත් බ ත් සි ත් යන තුණ පිරිසිදු කො ට ස ත් සි ත් උ ත් පල සුවිපුල දුල කො ට දෙ ත් ල ත් ල න් දෙය නිති යදිදැන හ ට


246. මෙ ලෙ සි නි නොයෙකුත් පින්කම් කර ලා න සි මි නි දුගතිය ‍නොදැකම ඇර ලා නි ද මි නි පිබිදුනු දෙවියෙකු සරි ලා ඉ ප දු නි සිවු මහ රජලොව බබ ලා


247. තෙ ග වු ව පුව සව්පරණ ද රා යා එ ග වු උසැති මිණි කිරුළ ද රා යා මෙ ලෙවු අනූ සුවහස් වස රා යා එ දෙ වු ලොවැති සිරි විඳ නොහැ රා යා



248. ඉ න් ගොස් තුන් ගවු උස සුරකය ලැබ තවුති‍ෙසහි නිප ඳ සු න් දිර දිව සළු අබරණ ගවු උස මිණි ඔටුනු පැල ඳ න න් සුරඟන පිරිවරමින් දිව විමනෙක වැස මන න ඳ තු න් කෙළ සැටකල් සවුරුදු දෙවු සිරි විඳ සැව ගිය ස ඳ


249. පිරි වර නෙක අමර සෙනග සමඟ ඉපද ලා යා මේ පි රි යස විමනෙක වෙසෙමින් අමුතුව ලොව බබලා මේ සි රි විඳලා මනු කෙළ සතළිස් සුවහස් වසරා මේ පි රි ය වෙලා බණ අසමින් ඒ සුර කය හැරලා මේ


250. මා නු ස කල කළ කුසලින් ඉපද තුසිතයේ නිසෙ කා මේ ස ස රෙහි දුකට මතුරුවන බණ අසමින් නොයෙ කා ආ යු ස සත් පනස් කෙළක් වැඩිවා සැට සුවහසෙ කා බෝ ය ස සිරි විඳලා ඉන් සැව ගොස් පෙර නිමිති දැ කා


251. ව රු ස දෙසිය තිස්කෙළ සතළිස් සුවහස් පසුවෙන තු රු දු රු ව රෝග කිවිසීමක් පමණත් නැත සියලු වදු රු පි රු ණු සැටක් ගැල් අබරණ යෙළ යාළක් සුදැග දැ රු ග රු තර නිම්මාන රගියෙහි සිරිසැප විඳ පියක රු


20. 252. සැ ව ‍ගොස් පරනිම්මිත වසවත් දෙවුලොව සහ පිරිව ර න ව සි ය එක් විසිකෙළ සැට ලක්සවුරුදු වැස මනහ ර සු ව සිරි විඳ සළු අබරණ මල්ගඳ දුස නොවී නිතො ර නැ ව ත සසග සිරි විඳ වුත් මෙ නරලොව උපදින ව ර


253. පි ට ස ක් වළ අවර ගොදිවුතුරු කුරු පෙරවිද දිවයි න වෙ න ස ක් කර ඇර නොයිපද දඹදිව මැද දෙසෙහි සොය න ම න ස ක් කන් නාසා දිවු තුණුයන ඉඳුරන් ලැබග න කි රි ස ක් ලෙස පිරිසිදු ලොව පරසිදු කුලයක උපදි න


254. මි ස දිටු පණ්ඩක වස්මර අමතු රෝග වණ ගඩ පො ල ව ස විස කණු කටු උවදුරු සිය පර දොස් නොවේ කිකි ල ස ස දර දිය වකෙහි පටන් තිපස් වකට සපිරෙන තු ල ය ස සිරි පැණ රුව ගුණ බල දිරි විකුමෙන් වැඩිවිය ක ල


255. කී ක රු දරු කල් පිරිවර දැසි දස් ගව මී මනං ග රූ සි රි වර දැව බල ඇති රන පාබල සෙන් තුරං ග ලෝග රූ කප්රැක් නිදාන ලබා ඉසුරු අනගි තුං ග මී පි රු රන් බඳනෙව් බුදු මියුරු සැපත් විඳ සිතා ග


256. නැ ව ත ද අනු ලොම් වසයෙන් ගොස් සසගෙහි සිරි විඳවි ඳ මි ය පි ද යළි පිළිලොම් වසයෙන් මෙමිනිසි ලොවෙහි ඉප ද ම න න ද සවු සිරි සත් කම් සගයෙහි විඳිසේ පිරිස‍ි ඳ මු නි ර ද මිස වණතෝතින් මේ ලොව කවරෙක් සමන ද


257. ති ස් දහසක් කල්ප ගෙවා මේ කල්පෙහි අප මුනි ක ල අ ස් නක් පෙර පනවා දුන් පින්කම පල කෙන්ට නිම ල රැ ස් කළ සේ ලොව සවුසිරි සැදි රජගහ නුවර ලක ල වි ස් තර යස පෙරවියාට දුව උපන්නේය එක ල


258. න ම ගි රි මානන්ද තිස්සයෝ ය කියා කුරුන් දෙදෙ න පෙ ම පි රි යානන්ද සිතින් රකිති නිබඳ ලෙසින් නය න ර ම සි රි යානන්ද රුවට නිගා කරණ රුවින් දිලු න සැ ම සි රි යානන්ද යසින් වැජඹී තරුණ කමින් ඔබි න


259. එ ක ල දනවු සිරිසරමින් අප මුනි වැඩ රජගහ පු ර සු නි ල පිත ලෝහිතාවදාත මඳට යන පබස.. ර නි ම ල සවන් රැස් හැරලා පානා පෙළහර මනහ ර වි ක ල නොවී බලා දහම් අසා පැහදලා එකුම ර


21. 260 268 යට ගිය දවස ත ම රජ අයදුම් පිණි ස පින්කම් කළ පුරුදු ක ම වෙන වෙහෙරකට නොපිටී ස ඇවිත් අත් නොහැර ම තෙරිඳු ඒ අබව ස සැදැහැ සිත පහළ විය මනර ම විසූ දුවහය පිහිටියා ලෙ ස


261 269 බමුණු මහ සළ් කු ල වැසි වලා මුරුග ණ මහ දන ඉසුරු සුවිපු ල මහ තෙර තෙමෙති බියගෙ ණ අලුයම දැමූ කෙ ල වැසි වසිනට නුදු ණ ලෙසට අත් ඇරපියා නොපැකි ල එකල එ රජුගෙ සිත ද බිය ගෙ ණ


262 270 තුණුරුවන් වදි මි න් රජ දහමට නිම ල පැවිදිව සිවුරු දර මි න් වරදක් වීනම් යම්ක ල ඒ නුවරින් යෙ මි න් නොවැසී වෙයිදු දු ල පිටිනුවර එක් තැනක වෙසෙ මි න් සිතා රජ තම දොස් බලන ක ල


263 271 මහණ දම් පුරමි නි යැද සිවුපස දන ට මඳ දිනක් පසු කෙරෙව් නි ගිරිමානන්ද තෙරිදු ට දකිනා පිණිස මු නි ඒ නොකළ වරද ට යළි අවුත් නුවරට ඇතුල් වු නි වැස්ස නැවතුනි සිතා විගස ට


264 272 පසිඳු එ නුවර පෙ ර රජ‍ සපිරිවර ගෙ ණ ඒ ගිරිමානන්ද තෙ ර නිසි බිමක් ‍සමනා ගෙ ණ වැඩි බව එ බිම්ස ර පදලම නගා ගෙ ණ රජුට දැන්නුය මැති වරින් ව ර සදා කප් පේකඩ දැ දිවිමි ණ


265 273 ඒ රජුද විගස ට ගොණැස් පත්ති කා ගොස් තෙර හිමි ඉදිරිය ට සමන්වා උලු නිසෙ කා නැමද පද තඹර ට‍ සොයවා විගසෙ කා මෙසේ අයදුම් කෙළේ තෙරිඳු ට නිම‍ා බිතු සිතුවමින් නොයෙ කා


266 274 සමිසඳ ඔබට ම ම විලසින් සුරවි ය න් සිවු පස දන් සලස් ව ම ලොබවන ලෙසින් දෙවි ය න් උන මැන ව මෙන්න ම සරසා තිර වි ය න් කියා රජගෙට ගියේ රජතෙ ම සදා ආසන එනර දෙවි ය න්


267 275 බිම්සර රජුට නි ති කුටි ගෙය තෙරිඳු හ ට යස සිරි බව පමණ නැ ති දෙමිනි අත පැන් වත්කො ට එයින් තෙර සිහි නැ ති සිවු පසය දන් වැ ට උවෙන් කළ කිසි උපකරණ නැ ති පවත්වත් දින දින දිගුණ කො ට



22. 276 277 සෙනසුන් ලද සුවෙ කි දැන රහත්වූ ලෙ ස තෙර හිමි එහි වසන සෙ කි අසුරු සත් දී කර තො ස පෙර කුසලින් නොයෙ කි බලා සිට නුඹ දෙ ස වඩා විදසුන් රහත් වූ සෙ කි වැසි වළා දෙවි කියති මේ ලෙ ස


278. ප ස න් දිප කැලුමෙන් සිඳැර ගණ ඳු රු සු ල න් මැසි මදුරු උවදුරු කරණ ඳු රු මෙ ව න් ලැගු ම් ගෙය ලද සැපතින් සො ඳු රු නි ව න් දැකපු ව යි අප තෙර සාමි ඳු රු


279. මෙ අත් බැවින් මතු කරවා දා න් ත ය අ න ත් කෙලෙස් සිත්දෙන් සිත සා න් ත ය මෙ ස ත් ලොව සතට කරමින් සා න් ත ය ර හ ත් වූ අපේ තෙර උප සා න් ත ය


280. දු රු ක‍රලා සිත රා දොස් මු ලා යේ දැ රූ වේ නිවන් අබරණ කර දු ලා යේ ස රු ගුණ පස් ගයක් බැඳ නොව මු ලා යේ මු රු ගණ සිට කියති නුබ කුස බලා ලා යේ


281. සි වු ගවු පමණ වට මේ මුවෙක දොර හැ රී දෙ වු ඳුනු විදුලි ගණ දිගුමෙන් දිගත පි රී වැ වු පොකුණුදු වළ ‍ගොඩ සියලු තැන් පි රී ස වු සි රි වැඩ වඩා වැසි වැසපි තොස පි රී


282. සු ද නෙ න් මෙයින් කප් තිස් දහසෙකින් ම තු ස පැ මි ණි සුමෙද නම් මුනි දැක සැහැ යු තු කර දුනි කෙලස්නක්මුනි වැඩ ඉන්ට යු තු ගැළවුනි සිවු අපායෙන් ඒ පිණෙන් ම තු


283. සැ ප විඳලා සුර නර මන ක ලා යේ අ ප මුනි කල විප්කුල ඉ පද ලා යේ සු ප සන් රහත්බව ලැබ නොව මු ලා යේ උ ප ගතවී නිවණට‍ නිකසලා ලා යේ


284. ස තො සි නි එයින් අසමින් නිතොර බුදු බ ණ සැ ද හි නි අදාගෙණ ගත වෙව් තුන් සර ණ මු ද මි නි කොමාන කලු පැහැදුනු දියෙ ණ ස ර මි නි අසුන් පනවව් දකිනට නිව ණ


23. 285. ස න ත ම පද සතර සරසත මත සල ස ස ත ත ම බණ සවණ අබරණ කර සක ස ස ත ත ම සහ සරණ සරණට කර දහ ස ස ත ත ම සග පවග තරයට මග සර ස


286. උ ප න් ජාති ජාතිය නොව නිරන්ත ර නි ර න් තර ස‍ගේ සිරි විඳ පසන් ක ර ප ස න් කර මෙනේ මුනි දැක සසුන් ද ර ස සු න් දර සිරින් පැමිණෙව් නිවන් පු ර


287. පු ර බඹ නරෝරග බූ පේ පිස සසු ර නි ර තිරිසන් දිය ගොඩ සත දුර නුදු ර හැ ර දුගතිය නෙක සග සිරි විඳ පව ර නි ර කර මෙපින් රතයෙන් වඳු නිවන් පු ර


ගිරිමානන්දප තෙර වත නිමි.

"https://si.wikibooks.org/w/index.php?title=ගිරිමානන්‍දතෙරවත&oldid=5553" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි