ගුත්තිල කාව්‍ය වර්ණනා - අතිරේක ලිපි

Wikibooks වෙතින්

අතිරෙක ලිපි සංඥපනයෙහිxxiii-xxiv වෙනි පිටුවල ඉතා සංක්ෂෙපයෙන් පෙන්වන ලද වැලිගම ශ්රීක සුමංගල නායක ස්ථිවිරයන් වහන්සේගේ ශිෂ්යප පරම්පරාව හා මෙද සම්බන්ධකර ගත යුතු: දැනට මාගම්පුර යටාල මැණික් විහාරයන්ට අධිපති වූ තංගල්ලේ සිරිසුනන්දාසහ මහාස්ථවිරයන් වහන්සේ ශාස්ත්රාරගමයෙහි දියුණුවට පැමිණි පසු වැලිගම ස්වාමින් වහන්සේ වෙත පැමිණ තමන්ගේ දැනගැන්ම තවත් සම්පූර්ණ කරගන්නා පිණිස අධ්යසයන යෙහි යෙදි සිටියේය. මුන් වහන්සේගේ අත් පොතක ආධාරයෙන් පරවා සන්දේශයෙහි ඉතා මාහැඟි සංස්කරණයකින් යුක්ත වු අර්ත ව්ය්ඛ්යාතනයන් ප්රසසිද්ධ කර තිබේ. මුන්වහන්සේගේ ප්රයව්ර ජ්යාඛවාය්ය්න් වූ තංගල්ලේ සිරි ජිනරතනතිස්ස මහා ස්ථවිරයන් වහන්සේ ද වැලිගම ස්වාමින් වහන්සේගේ ගෝළ නමකි. උන්වහන්සේ වනාහි යටාල මැණික් විහාරයන් ආණ්ඩුවෙන් ලැබගෙන ශිෂ්යග සංඝ පිරසක් සමග ලොකානුග්රලහකය්ය්ය යෙහි යෙදි බොහෝ කීර්තියෙන් විසූ පඬිවරයාණ කෙනෙකි.

එසේ ම අම්බලන්ගොඩ සුනන්දාරාම මහා විහාරාධිපති ව වැඩ විසූ සිරිසොහිත මහාස්ථවරයන්වහන්සේ ද වැලිගම ස්වාමින් වහන්සේගේ ගෝළ නමක් විය. මුන්වහන්සේ ස්වකීය විහාරස්ථානයෙහි විද්යාිලොකවිද්යාෝලය නමින් ශාස්ත්රපශාලාවක් පිහිටුවා ගිහි පැවැදි මහත් ශිෂ්යි සමුහයකට ශාස්ත්ර දානය කළේ ය. දැනට යථොක්ත විහාරාධිපති වු විලේගොඩ ධම්මානන්ද ස්ථවිරයන් වහන්සේ මුන්වහන්සේගේ ගොළ නමය. ධම්මනන්ද ස්වාමින් වහන්සේ වයසින් බාල නමුදු දැනට ම ප්රශසිද්ධ ශාස්ත්රක ඥායෙකි. මුන් වහන්සේ විසින් අංගුත්තර නිකායයෙහි ගාථාවන්ට ප්රමශස්ත ව්යාාඛ්යධනයක් කරන ලදි. පාවවනොපායනි නමින් පාලි සඟරාවක් ද මුන්වහන්සේ විසින් පවත්වනු ලැබේ.

තව ද වැලිගම ස්වාමීන් වහන්සේගේ ගිහි ශිෂ්යලයන් අතුරෙහි මේ විද්වතුහු ද සඳහන් කළ යුත්තෝ වෙති. බේරුවල කුරුකුලසූරිය වෛධ්යාිචාය්ය් ද මහත්මයා; කළුතර ආරොන් පෙරේරා වෛද්යනචාය්ය්ක මහත්මයා.

අලංකාර දර්ශණයෙහි civ වැනි පිටේ පැරකුම්බා සිරිතෙන් ගෙන හැර පෙන්වා තිබෙන්නා වූ කවියෙහි භාවය ගැන අපගේ තවත් විතර්කයක් නම් මෙසේ ය: දෙදහස් පන්සියෙන් පසු සකල ලොකයට අධිපති වූ රජෙක් එන්නේ යයි සමන්දෙවිඳු විසින් කියන ලදී. ඒ තැනැත්තේ නම් ඒකාන්තයෙන් ම මේ පරාක්රිමබාහු රාජයාය: කාලය නම් මේ වර්තමාන කාලයය (දෙදහස් පන්සියයකින් නො වේ) යයි බමුණු කී


මේ ද උක්තස්ථානයෙහි දැක් වු සේ අප්රසස්තුත ප්ර ශංසායි. 141