ගෞතම බොධිසත්වයන් වහන්සේ පළමුවෙන් කළ පින

Wikibooks වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ගෞතම බොධිසත්ව යන් වහන්සේ පළමුවෙන් කළ පින


- හෙවත් -


මෛත්රිව බුදුන් දැක නිවන් දැකිමට පහසු ක්රෝමය.



මව් තුම රැගෙන පිනා ගොඩගන්නට පෙ ර ගව් තම මුනිදු කළ පින අසනුය මිතු ර සව් සත ලොවේ කෑමෙන් රැකෙනා අසු ර ගව් තම බෝසතුන් දැක මුති දන් තිතු ර


 “ඇ  ත  ත්  නැතත් පරලොව දුනෙනි මහි ත

හ‍ලො ත් යෙහෙකි පව්කම් නොතබාම යි ත නැ ත ත් එපර‍ලොව ඉන්වන අවැඩ නැ ත ඇතොත් නැතැයි පව්කළහට වෙයි විප ත”

(සුභාෂිතය)



ගෞතම බෝධිසත්ව යන්වහන්සේ පලමුවෙන් කල පින

- සහ -

නි ව ණ


නමෝතස්ස භගවතෝ අරහතො සම්මාසම්බුද්ධස්ස.


බුද්ධං සරණං ගච්ඡා මි

ධම්මං සරණං ගච්ඡා මි

සඞ්ඝං සරණං ගච්ඡා මි


දුතියම්පි බුද්ධං සරණං ගච්ඡා මි

දුතියම්පි ධම්මං සරණං ගච්ඡා මි

දුතියම්පි සඞ්ඝං සරණං ගච්ඡා මි


තතියම්පි බුද්ධං සරණං ගච්ඡා මි

තතියම්පි ධම්මං සරණං ගච්ඡා මි

තතියම්පි සඞ්ඝං සරණං ගච්ඡා මි


පානාතිපාතා වෙරමණි සික්ඛාපදං සමාදියාමි

අදින්නාදානා වෙරමණි සික්ඛාපදං සමාදියාමි

කාමෙසුමිච්ඡාචාරා වෙරමණි සික්ඛාපදං සමාදියාමි

මුසාවාදා වෙරමණි සික්ඛාපදං සමාදියාමි

සුරාමෙරය පජ්ජපමාදට්ඨානා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.


බුදුන් වැඳිම.

ඉතිපි‍සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණ සම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්ම සාරථි සත්ථාණ දෙවමනුස්සානං බුද්ධො භගවාති.


ධර්මය වැඳිම.

ස්වාක්ඛාතො භගවතා ධම්මේ සන්දි.ට්ඨිකො අකාලිකො එහි පස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤුහීති.


(2)

සංඝය‍යා වැදීම.

සුපටිපන්නො භගවතො සාවක සංඝො

උජුපටිපන්නො භගවතො සාවක සංඝො

ඤයපටිපන්නො භගවතො සාවක සංඝො

සාමිචිපටිපන්නො භගවතො සාවක සංඝො


යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨ පුරිසපුග්ගලා එසභවතො සාවකසංඝො අහුණෙ‍චෙය්යනපෙහුනෙ‍ෙය්යාදෙක්ඛිණෙ‍ෙය්යාා අඤ්ජලිකරණි‍මෙය්යාි අනුත්තරං පුඤ්ඤ‍ුෙක්යයත්තං ලොකස්සාති.


සියළු සත්‍වයින්ට පින්දිම.

අස්මිං විහාර ඝර පබ්බතුරුක්ඛගාමෙ

සබ්බේසු දීපනගරෙසුපිචක්කවාලෙ

දෙව සුරා ගරුඬ රක්ඛසනාගයක්ඛා

රක්ඛනතුමං සඛනුභාවබලෙන නිච්චං


විෂ්ණු දෙවියන්ට පින්දිම.

සම්බුද්ධ සාසනවරං යතිපුඩ්ග වඤ්ච

සම්පාලනාය පටිලද්ධ වරොයසස්සි

පුඤ්ඤතාමාතා අනුමොදිය වාසුදෙවො

පාලෙතුමං සත්ත සාත හිතාවහනතු.


කතරගම දෙවියන්ට පින්දිම.

සම්බුද්ධ සාසනවරං ඉධරොහනස්මිං

සම්පාලනාය පටිලද්ධ වරො යසස්සී

පුඤ්ඤතිමානි අනුමොදිය මහසෙනදෙව

පාලෙතුමං සත්තසාත හිතාවහන්තු.


ආකාසට්ඨාච භුම්මට්ඨා දෙවානාගා මහිද්ධිකා

පුඤ්ඤන්තං අනුමොදිත්වාෙ චීරං රක්ඛකන්තු සාසනං.

ආකාසට්ඨාච භුම්මට්ඨා දෙවානාගා මහිද්ධිකා

පුඤ්ඤන්තං අනුමොදිත්වාෙ චීරං රක්ඛකන්තු දේසනං

ආකාසට්ඨාච භුම්මට්ඨා දෙවානාගා මහිද්ධිකා

පුඤ්ඤන්තං අනුමොදිත්වාෙ චීරං රක්ඛකන්තු මංසදා.

මෙම ගාථා භාවිතා කිරිමෙන්‍ මෙලොව පරලොව දෙක්හි සැප විඳිමට සතු‍ටු භවතුන් මස්, වාළු, කරවල, යනාදිය කෑ මෙන්වැලකියයුතුයි - එම අය මෛත්රි‍ නැමති සත්වා කරුනාව ඇති මෛත්රි බුදුන් දැක නිවන් දකින මනුස්යැයෝ වෙති.


(3)


ශ්රි3 - ජිනෙන්රා‍ෙලොය නමඃ


1. ව ඳි මි න තුණුරුවන් සුරවර යැද පර ර එලෙසි න මව්පියන් ගුරුවර වැඳ අද ර සසොබන දූ පුතුන් හට බලනා අයු ර කවියෙ න කියමි දහමක් මහගම්බී ර


2. සව් ලෙව් සතුන් හට නිවනය පෙමාද ර කිව් ලෙස දෙන්ට හැකිවු මුනිදු ගරුත ර මව් තුම රැගෙණ සමුදුර පිනන්ට පෙ ර සව් ම ගුණෙන් කල පින අසනු මනහ ර


3. ස ල් පිල් නෙක රුවින් දිලිසේ වීති ව ල දු ල් සිරි තුරඟු පිට යති සෙබළු සිතු ‍ලො ල ම ල් ලෙස දනවතුන් සිටියත් එ තෙද බ ල ඉ ල් ‍ලන දුගී දනයොත් සිටියෝ එක ල


4. දි ව පු ර අඬක් වැනි දඹදිව සිරි සා ර මනහ ර උයන් පොකුනුද සැදි එ විසිතු ර ගරු තර රජුන් සිටුවරු ඇති වු පත ර සි රි සර පුරක් විය නාමෙන් ගන්දා ර


5. එ ක ලේ එපුර දුප්පත් කුලයක උප න උ දු ලේ කෙනෙක් විය පෙර කල දන් නුදු න ස ප ලේ තරුණ වසවී ඔහු සිටින දි න නි ම ලේ වගක් සිතුවා මෙවන් විලසි න


6. පො ර නේ දන් නුදුන් සින්දා මෙමම් අ නේ මෙ දි නේ දුප්පතෙක් විය නැත අනුමා නේ මෙ ත නේ වත් පිනක් කරනට නැති සෙයි නේ නි ති නේ යහපතම කරනෙමි සිතුවෙසෙ නේ


7. ස තු න් නොමරමින් හොරකම අත්හැර ලා එමෙන් පරදාර හැර බොරු නොම තෙප ලා නි ති න් සුරාවෙන් වෙන්වි සිතු ලොබ ලා සි ටි න් නෙමියි සිතමින් සිතුගති ‍නිම ලා


8. එ ලෙ සා ඉතා යමපත් ගතියක පිහි ටා ය ස සා ගුණෙන් වසනා සඳ පිලිවෙල ටා එ දෙ සා තවත් දුප්පත් කුලයක රුව ටා ති දොසා කතෙක් විසුපත්වි වැඩි වස ටා


9. දෙ ප සා කතා විමේන් සුබ සරණය ට ය ස සා කාර බැඳලා ලෝසිරිතය ට නිදොසා ගුණෙන් වසනාකල දෙදෙනා ට සතොසා පුතෙක් ලැබුනා පෙර පැතු ලෙස ට


(4)


10. ලැ බු න පුතා ඇතිදැඩි කරමින් දෙදෙ නා නි ති න දුකින් විසුවේ දුප්පත් බැවි නා කෙමෙන වැඩෙන පුතු හට ආදර සිති නා නි ති න ඔවා දෙති යහපත කරන මෙ නා


11. ස තු න් නොමරන්න හොරකම් නොකරන් න අ නු න් අඹුන් ගැන ආලය නොබඳින් න එ මෙන් මුසා බස් අත්හැර දාපන් න නිතින් සුරාපානෙන් වැලකි ගන් න


12. අ නු න් නසන බොරු කේලම් නොකියන් න එමෙන් පරුස බස් හොඳ නැත දැනගත් න ත ම න් සේම අන් සත සලකාපන් න මෙවන් කරුණු දැනගන පුත හැදියන් න


13. දු ප් ප ත් කම නිසා ඒ පුතු රුකගන් ට ස ම් ප ත් නැති නිසා ජිවත් වීගන් ට ද රු ව ත් සමග යති නිති දර කඩවන්න ට ගෙනවිත් විකුන රැකෙතිය දුප්පත්කම ට


14. මෙ ලෙ සා ඔවාදීමෙන් සදන පුතු හ ට ස ස සා වසින් දොලසක් විය මනා කො ට පෙ දෙ සා දනෝ ආදර විය සැබෑව ට දොහො සා යෙදුන සැටි අසනුය පියාට ට


15. සැ දි ලා ලෙඩක් පියහට තද රුදුරු ලෙ සා ක ර ලා බැළුව මුත් නෙක ඔසු වෙද පිරි සා නු මු ලා දිනෙන් දින වැඩිවී යන පිනි සා තෙපුලා මෙසේ කී‍වෝ වෙදවරු නොල සා


16. සැ දු න ලෙඩේ මේවර බලගතු බැවි න මෙයින සුවය ගන්නට බැරි ‍බව පෙනෙ න එ ගැන දුක්නොවි සිටිනා සියළු දෙ න ය සි න උපකාර කරනුය කිවි බැවි න


17. එ ක ම පුතා ගැණ දුක් සිතිලා පිය ට ව හ ම පුතා කැඳවාලා ඇඳ ලඟ ට ස වු ම අතින් පිරිමැද සිරස මොනව ට මෙහෙම ඔවා දුන්නයි අදර විලසි ට


18. පුතුනි මේමට සැදුනු රෝගය සුවකරන්නට බැරිවෙ තී ලසිනි ඒබව වෙදවරුන් සිට සැබෑ විලසට පවස ති ඉතිනි පර‍ලොව ගියත් මේමම තොපට ආදර ඇතිවෙ තී බැවිනි මකියන ඔවාබස් ගෙන විදුවහොත් එය යහප ති


(5)


19. උ තු න් දරුවෝ මව්පියන්හට කරුනුපසකින් නිතින්නේ තු ටි න් සලකන බවක් පෙරසිටි පඬිවරුන්සිට කියන් කියන්නේ බැවි න් මරනාසන්න කාලේ කියන මේබස් රුවි න්නේ ය සි න් සිත තුලතබා පිසමින් මෙන්න මේ ලෙස කරන්නේ


20. ම හා මූදේ දියර පරදවා කිරිදිපු මව් නුබේ පුතේ ම හා පොලවේ පස්ද පරදවා මස් ද දියකල මව් පුතේ ම හා පෘථුවිය සෙලවෙනාසේ මරනබයකින් වැදු පුතේ ම හා පෘථුවිය සමාන මැනියෝ උඹට බාරයි මගේ පුතේ


21. කු සි න දසමස් දරා සිටි එක මහාගුනයකි මගේ පුතේ දෙව න ලේ කිරි ඇසේ නිදි‍ෙනාව මහා දුක් වින්දා පුතේ සැ දු න ලෙඩදුක් බලාකරගන කදුළු ගැළුවා මගෙ පුතේ දෙර න වැනි නුඹෙ මවුට ආදර වඩා රැකගනු මගෙ පුතේ


22. ම හා දුකකිය කුසේ දරුවෙක් පිලිසිඳුන කල මගෙ පුතේ ම හා ආලෙන් පුතුන් දකිනට බලා ඉන්නේ මගෙ පුතේ ම හා සක්විති රජය ලැබුවා සේමවෙයි දු‍ටුකල පුතේ ම හා සමුදුර සේම ගුන ඇති මවුන් රැකගනු මගෙ පුතේ


23. ම හා කර්මජ වාතෙ කිපිලි බිහිවෙනාකල මගෙ පුතේ ම හා දුකකිය ඊට වැඩිදුක කුමක් දෝ‍නොදැනෙයි මගෙ පු‍ෙත් ම හා දුක් විඳ මෙ නුඹ සැදුවා සිතට අර‍ගන මගෙ පු‍ෙත් ම හා මෙරසේ ගුනැති නුඹගේ මවුන් රැකගනු මගෙ පුතේ


24. දු ටු ව කල පුතු මව්පියන් සිත මලක්සේමයි පුතේ කැ ටු ව මරුවා ගියත් දරුවා භදය පැලෙනට එහි පුතේ තු ටු ව ඉන්නට බැරුව දොරනේ හැපෙනවා මයි මගෙ පුතේ පොලව සමවන ගුනැති නු‍ඹේ මව් රැකගනින් ආදර පුතේ


25. සැ දු න හොත් දරුකුට ලෙඩකුත් මව්පියන් හට සිහි‍නැ වි ඳි න මේදුක මට දියන් පුත කියා හැපෙනිය ඔහු මතේ කි ය න දේවල් වෙදුන් යකදුරු කරනවා ‍ෙගාඩගනු යුතේ එ මෙන ගුනවත් නුඹේ මව්තුම රැකගනින් ආදර පු‍ෙත්


26. ක ර න කැතකුනු සෝදමින් තම පුතා සිඹිතිය ‍ෙනාවකැ එ මෙන රෙදිපිලි සුද්දකරලා දෙන්නෙ ආදරයෙන් පුතේ ‍සොඳින කොට්ටද මෙට්ට ඇතිරිලි දමා සතපනව‍ා පුතේ දෙ ර න වැනි ගුන නුඹේ මව්තුම රැකගනින් ආදර පුතේ


27. තු ටි න ආහර ගන්ට බැරිවෙඋනුසුමක් කන්නේ නැතේ එමෙන සීතල අහර නොගනිති කුසේ දරුවට හොඳ නැ තේ නි තින මේ දුක් නුඹේ මව්තුම විඳපු බවසිහිගෙන පුතේ දෙ රන වැනි මහ ගුනැති නුඹේ මව් රැකගනින් ආදර පුතේ


(6)


28. නි දා ගන්නට බැරිය අයි‍යෝ කුසේ දරුවට වීමේ ‍තේ බ දා ගන බඩ ඇලේකට ඉඳ මහා මහා දුක් වින්දා පු තේ සොඳා මේවා කලේ නුඹෙ මව් නුඹට ආලෙන් මයි පු තේ නි දා නක්සේ ඉතා අදරින් මවුන් රැකගනු මගේ පු තේ


29. දු ව න පනිනා කලට දරුවා ‍බො‍හෝ ආදර ඇතිවෙ තේ කොතන ගියමුත් නයා ලෙස මව් බලා‍ගන සිටිනේනේ ‍තේ සො ඳින වඩමින් සිඹින්නේ මව් ඉවසුමක් නොමවීසි තේ දෙ ර න රදන ගුනැති නුඹේ මව් රැකගනින් ආදර පු තේ


30. ‍‍ගොත ගසා පුතු කතාකරනා ‍කලට මව්පියගේ සි තේ ඇදි ත මගේ පුතු දෙවිඳු රකිනුය කියා සැනසුම හදව තේ නැ ත කියාවත් ඇඳුම් පැලඳුම් සොයා දෙනවා සිතයු තේ නෙ ත සමානවූ නුඹේ මව්තුම රැකගනින් ආදර පු ‍තේ


31. ප තා ගන ආවිලස අපහට ලැබුන සුරතල් මේ පු තා ඇ තා වැනි වෙයි අපේ කුලයට කියා ආදරවියු තා මෙතා ගුනයෙන් වඩති අයියෝ මතුදිනේ යහපත ප තා නෙතා වන් නුඹෙ මව්තුම රැකගනින් ආදර පු තා


32. අ ස ල ලමයෙක් සමහ සෙල්ලම් කරනන්ට හරිනේ නැ තා කි කල වත් අඬනවා ඇසුනොත් ගිනිවදින්නේ හදව තා දු ව ල බලමින් වඩාගන්නේ ඇයිද ඇඬුවේ මගෙ පු තා නි ම ල ගුනවත් වැදුම්ව් නුඹෙ රැකගනින් ආදර පු තා


33. එ තු න් ජාමෙට නින්ද නොලබා නිදිමරා බැළුවා පු තේ පු තු න් සින්දා ඈත ගමනක් ගියේ නැත මව් මගෙ පු තේ නි තින් ලේකිරි දුන්නේ ආලෙන් සඳාගන්නට මගේ පු තේ උ තු න් ගුනවත් නුඹේ මව්තුම රැකගන්න් ආදර පු තේ


34. ම හා බඹු වැනි පුතුට මව්පිය සිහිගනින් ආදර පුතේ ම හා ආලෙන් ඔවාදෙන්නේ මතුව සැප විඳිනට පුතේ ම හා වස්තුව නුදුන්නත් ලොව හැදූබව සිහිගෙන පුතේ ම හා පොලවසෙ ගුනැති නුඹෙ මව්රැකලනින් ආදර පු‍ෙත්


35. මු හු ද දියමෙන් එකිරිදුන් බව සිහිරැගෙන ආදර පුතේ එසොද ගුනයෙන් මවුන් රකිනට සිතට අරගනු මගෙ පුතේ නී බ ඳ දෙවියෝ මෙ‍ලෝ පිහිටය වෙනාබව දැනගන පුතේ මු හු ද සම්වත මවුන් රැකුමට සිතට ගනු රත්රැන් පුතේ


36. ම වු න් සහ පිට එපර‍ලොව ගිය නුමුත් ආදර මගෙ පුතේ සි ති න් තොර‍ෙනාකරන්න කලගුන එය ඉතා වැරදිය පුතේ ත ම න් කොටසින් බත් පිඩක්ගෙන තබාපන් පැත්තක පුතේ එ යි න් පරලොව දිනාගන්නට ලැබෙනවා මහපින් පුතේ

(7)


37. ඉ ති න් මාගේ මෙඅන්තිම කාලෙදී නුඹහට මගෙ පුතේ දු කි න් මේ කිවි ඔවා සියලුම සති දරාගෙන මගෙ පුතේ ම වු න් රැකගන සිටි‍ය‍හොත් නුඹමලත් මම මගේ කරි පුතේ නිති න් නුඹහට පිටිට වෙනවා කීවෙ පියතුම සිතු ‍ෙමතේ


38. පි ය තු ම කියනා කන්නළු බස ඇසු පුතනුන් ටා හ ද ත ම පැලෙනා විලසට දුකක් වැදි සිත ටා පි ය තු ම ලඟ දනගසලා වැඳගන දෙපතුල ටා සි තුපෙම යෙන් මෙසේ කිවේ අඩමින් එම කලා ටා


39. ආ ද ර මගෙ පියතුමනේ ඔබදුන් අවවා දා මේව ර මම හිසමුදුනෙන් පිලිගත්තෙමි පැහැ දා ආ ද ර ඔබ මියිගයමුතු මව්තුම හට තිබ දා නේයුර උපකාර කරමි ඒ ගැන නැත බා දා


40. කි ය මි න් පුතු අඬනා තැන පියතුම චුතවෙමි නා ක ල පි න් ලෙස පරපුරයට ගියාය දුක් දෙමි නා ද කි මි න් එය පුතා නෙතට අඬිමන් මහ දුකි නා ත ද යෙන් හැපෙනා බව දුටු අසල දනෝ පැමි නා


41. බැ ඳ ලා දරසෑයක් උන් එමල සිරුර තබ ලා ත බ ලා ගිනි සොහොන් කලෝ සිරිත් විලස එක ලා එ ක ලා මව් සහ පුතනුන් තනිවි දුක වැදි ලා වැ දි ලා සිටි එම නිවසේ නිත් ආදර බැඳ ලා


42. ම වු න් රකින්නට ප‍ුතුහට දනයක් නැති සි න් දා අ නු න් යටතේ වැඩකරණට සිතුවේ විගසි න් දා මෙමන් එසේ කරමි කෙසේ කියලා මන මෙ න් දා ම වු න් රකින විලස කරපු කරුන අසනු න න්දා


43. උ දෙ න් නැගිට කැත්තක් ගෙන වනගතයට ය න්නේ ව න න් තරෙන් දර කපලා මිටියක් බැඳ ග න්නේ ම හ න් සියෙන් මිටිය රැගෙන නුවරට පැමිනෙ න්නේ නෙතැන් ඇවිද විකුනාලා එමිල අතට ග න්නේ


44. එම මුදලි න් කෑමට බඩු රැගෙන ඇවිත් නිව සා යස විලසන් කෑම උයා තබමින් සිත ‍සතො සා දිය අදි මින් උනුකරලා නාවා මව් යස සා සිත පිනමින් කෑම දෙතේ බඩපිරොන් විලා සා


45. ම වු න් අහර ගත්පසු පුතු විසි නේ එ යි න් ඉතුරු ආහර ගෙන තුටි නේ ය සි න් යහන සරසාලා ඉති ‍නේ ම වු න් ට සැතපෙන විලසට දෙන් නේ

(8)


46. නී න් ද යන තුරු තම මව් තුම ටා සු න් ද ර පුතු ගඟ වාඩිව එසි ‍ටා පි න් සිරි මවුගේ අතපය ‍සොඳ ටා ස න් තොසයෙන් මඩිනේ පුත සය ටා


47. මෙ සේ පුතා කරනා සඳ මව්තු ට තොසේ පුතුට ආදරයෙන් බෝසේ ම වි සේ සයෙන් ‍ලෝපල් දෙවියෝ සැ ට ය සේ පුතා රකිනුය කියනේ පෙ ම


48. අ හ ර ගන්න කල පුතා වීසී න්නේ අ ද ර පියා කිව් විලස නිති න්නේ නි ත ර එබත් පිඩ තබන බැවි න්නේ එ ස ර වරත් පිහිටද ඇතිව න්නේ


49. ආ යු ස බල රුව සැප සහ ඤා නය මේ ලෙ ස කරනා සතහට වේ නය බෝලෙස ඒ පින් විඳිනා දා නය රූ ලෙ ස පලදෙයි සේම නිදා නය


50. පි යා ‍නොමැති දුප්පත් මගේ මවුන් හට ටා ද යා සිතින් පුත ඉඳ සිතුමේ ලෙස ටා බ යා නක වු ලෙඩදුක් සැදුනොත් අප ටා කි යා සිතුවෙ පුත මව් ගැන ආලය ටා


51. අ ද සි ට න් කඩමි දරමිටි දෙකක් අ නේ අ ද‍රයෙ න් එකක මිල මතුවට තබ නේ එ ක කි න් මව්ට සහ මට වියදම් ගන් නේ සි ත මි න් කැලෙන් දරමිටිගෙන විකුනන් නේ


52. මෙ පු තා දුප්පත් මවුන් රැකිම ට නි ය තා යනවා එදර කැඩිම ට ස ම තා මයි එම දර විකිනි ට නි ය තා දන සිටි‍නෝ එය ගැනුම ට


53. එ ද ර මිටිය දකිනාපුර වැසිද න අ ද ර සිතින් ගන්නේ මිල දිමෙ න නු වර වසන වෙනඅය දර විකුන න එ ව ර මොහුට සිත එදිරිය බැඳග න


54. කොපමන හොඳ දර අපි ගෙන ආව ත් වි ග සි න විකුනුම බැරිවි කොහොම ත් තැනතැ න ඇවිදිනවා දුක විඳම ත් එලෙසි න නැති කනවැන්දුන් පුතුට ත්


(9)


55. අ සු උ න ‍හොත් වසගතයෙදි මේ කා ත ල මි න පන්නමු කියමින් නිසැ කා බ ල මි න සිටියත් දකිනට නෙත කා කි සි දි න නුදුටු‍නවො දෙවි අනුහසෙ කා


56. ත ම න් පතින් බත් පිඩ තබනාමේ න ම වු න් රකිත පින සින්දා සසොබ න සු ර න් පිහිට ඇතිවුයෙන් බලව න ඔ වු න් ට මොහු ‍නොපෙනේ කිසියන් දි න


57. පු තු න් දරට ගියහොත් වනගත ටා ම වු න් නිවස ඉඳ කියනේ රුව ටා සු ර න් පිහිට ලැබෙවා මගෙ පුතු ටා නි තින් ම පවසති අදරින් සතු ටා


58. රොසයෙන් මොහු සොයනා කිසිවෙක්හ ට කි සි ය න් දින නොපෙනේ පින් බලය ට මෙලෙසි න් මව්තුම රකිනා අතර ට සිතු නෙ න් දවසක් මේ ලෙස පුතුහ ට


59. පි යා නැති මගේ පුතේ සතුරන් ඇවිත් නුබ මරනවා දැන් ද යා වක් නැති සතුරො ඒවිය යාවි මගෙ පන පුත මෙ දැන් කි යා මව් හැඬුබසට පුතකි විම විනි නොවෙනුය දුක් මෙ දැන් සොයා යමිවෙන රටක රැකුමට කරුමෙ ඇත්නම් මර‍නෙ වේ දැන්


60. මෙ ලෙ සා සැපෙන් සිටිනට හැකිනම් නිති න ය ස සා මවුන් රකිනෙමි දර විකුනම් න දු ක සා ලෙඩක් උනහොත් මට ඒසඳි න කෙලෙ සා මවුන් රකිනෙද ඉතා දුක් ව න


61. එ බැ වි න් දිනට දෙවරක් ‍‍ගොස් වනන්ත රේ ක ඩ මි න් දර ගෙනත් විකුනුමද කරද රේ එලෙසි න් උනත් කරනෙමි සිතලා අද රේ දුක යෙන් යන්ට විය දවසට දෙවරත රේ


62. අ ළු ය ම ‍ ‍ගොසින් ගෙනෙනා එම මිටිය ද ර සිතු සෙම විකුනලා මිල රැගෙන මනහ ර කර පෙම පසක තබලා පරවෙසන්ක ර දුක සෙම නැවත යනවා ඉරමුදුන්ව ර


63. ස ව ස ගෙනෙන දර විකුනා මිල රැගෙ න නි ව ස ට සෑහෙනා බඩු ගෙනත් මනමේ න දු ක් ස සිතින් පිසලා ආහර සොඳි න ය ස ස ඔවුන් සහ කනවා මනාපෙ න


(10)


64. එ ලෙ සා දිනක් මේ පුතු ගොස් වනගත ට වෙ හෙ සා වෙමින් දර කඩලා බොහෝ කො ට ය ස සා දර මිටිය අරගත්තා කර ට දොහොසා විය එන්ට බැරිවි තරුණ ට


65. ගෙනා දර මිටිය බරසින්දා එදි න ම නා පයෙන් බිම තබලා එම සඳි න ගු නා ලෙසින් සෙවනක ඔහු නිදාග න ම නා ‍ විලස සිටියා බො‍හෝ දුක් සේ න


66. එ දි නේ රත්රන් භාරණ නැවක සිටිය පති යා තු ටි නේ වනගතට පැමින සතුන් සොයන සඳ යා සෙවනේ සිටි මවුන් රකින තරුනා දැක නෙත යා ඉ තිනේ මෙලෙස ඇසුවයි තොම ආදර යා


67. පුතු නේ තොප තරුණ කෙනෙක් මේ වනගත පිවි සා මෙදිනේ කරනේ කිමදැයි ඇසුවයි සිත සතො සා ඉ ති නේ එහි සිටි තරුනා යටත් පහත් විල සා තුටි නේ කරනා සිරිතය කිවේ නොව අල සා


68. පි ය න් නොමැති මා හට දැන් මහළු මවුන් සිටි නා ම වු න් රකින විලසට දර කඩනේ වන පැමි නා ඉ ති න් එබස ඇසු නැව් පති තරුනට ආදරි නා මෙවන් විලස කිවළු සකි සත්ත බසක් එදි නා


69. ත රු ණ තොපට මේ කරනාදේ තින්දාව න් නේ ග ම ණ එ‍තොත් අප පමගින් හොඳ පඩියක් දො න්‍ නේ ඉ ති ණ රුවන් හාරන්නට යමු අපි සැබවි න්‍ නේ තු ටි ණ එනුය අපිත් සමග කීවයි නොලසි න්‍‍ නේ


70. බො‍හොම හොඳයි එමි කිකල කතාකරපු පති යා ව හ ම මනය කියා මහදු වෙරලට පැමිනී යා නි ය ම විලස අන්ත බලනු රුවක් තිබේ සිරි යා තො ප ම එතොත් හෙට උදයේ එනු කීසඳ පිරි යා


71. පි න් වතුනේ මට සිටිනේ මහළු මවුන් පමන යි ස න් තොස නන් මවූත් සමග එන්නෙමි පැවසූව යි ඉ න් අපහට කමක් නැතේ නැව්පතියා කිව යි ඔ න් න එමිය හෙට උදයේ කියා පිටත් වුව යි


72. ක ඩ ලා තිබු එදරමිටිය ලගට ඇවිත් තරු නා බ ද ලා කරගහගනවිත් විකනා මල රැගෙ නා සි ය ලා බඩුමුට්ටු රැගෙන නිවසට පැමිනෙමි යා උ ය ලා රසමුසු විලසට තබලා සිට සොඳි නා


(11)


73. උ නු ක ර ලා වතුර ගෙනත් මව්තුම නාවමි නා සි තුලොබලා අහර කවා යහනේ හිඳුවමි නා ඉතුරු වෙ ලා තිබු ආහර කාලා යස ලෙසි නා ලගට වෙ ලා මව් තුමගේ අතපය මිරිකමි නා


74. ආ ද ර වන් මගෙ මව්නේ අසනු සමාවෙමි නේ මේවර නුඹ රකිනා මෙන් දර කැඩුමට යන් නේ නේවර මෙය කරනට නම් ඉතා වෙහෙස වන් නේ සේතිර ගමනක් යන සේ කතාකලෙමි සෙදි නේ


75. ර ත් රන් හාරන්නට යන මහතෙක් මා දැක ලා ස ත් තෙන් අඬගැසූවා මට හොඳ පඩි දෙමිකියා ලා පු ත් මගෙ මව් එතොත් යන්ට යන්නෙමි කි එක ලා පු ත් කී බස අසා මවුන් කිවේ මෙම තෙපු ලා


76. අ නේ පුතේ පිය විසි නා - කිව් මෙනේ වදන නුඹ රැ‍ඟෙ නා ගු නේ ලෙසින් මා රකි නා - දැන් වෙනේ පිටිය මට කුම නා


77. කොතන යතත් නුඹ පුතු නේ - මා එ ත න ට කැඳවා යන් නේ එ යි න මටත් සැප වන් නේ - වෙන කු ම න කෙනෙක් මට ඉන් නේ


78. කියා මහළු මව් අඬ නා - බව ද යා පුතුන් දැක නෙතී නා ප්රි යා වඩන සේ ඉති නා - පුතු මෙයා විලස කිව් රුචි නා


79. ආ ද ර මගෙ මව් තුම නේ - දුක් මේවර නොගනුය ඉති නේ සේතිර මෙ යන ගම නේ - හෙට ආ ද ර ඔබ සහ යන් නේ


80. එ සේ කියා මව් සන සා - පුතු තොසේ සිතින් පසු දව සා ය සේ මවුන් සහ නි‍කිදො සා ඇ සේ දුටුව නැවපෙදෙ සා


81. ම වු න් සමග ගිය එපු තා - දුටු උ තු න් එ නැව්කරු මහ තා ‍ල සි න් නැවට ගෙන එයු තා ලෙසින් කිවෙ තම පුව තා


(12)


82. රු ව න් එ හාරන බූමිය වෙත පිවි සා ග න න් ගන්න තුරු මෙහි ඇති එදන රැ සා සොඳින් බලාගනු කියමින් මොහුට ය සා ඉ ති න් දනය දුන්නේ රකිනා විස සා


83. ඉ න් පසු රුවල් ඇදලා එනැව් යස ලෙ සා ග න් බිර සුලන් වේගෙන් ගිය සය විල සා ඉ න් මින් සත්දිනක් සමුදුර ගිය දව සා මෙන් න මෙසේ විපතක් විය නැවට දො සා


84. ති දි න් කුනාටුව හටගත් නිසා අ ‍ නේ එ ව න් නැවේ කුඹගස් සුනුවිසුනු උ නේ එමෙන් නැවද පොඩිවී ගිය නිසාවෙ නේ ද න න් සියළු දෙන මුහුදේ වැටුනි අ නේ


85. පනබියෙන් සිටිය සේනා එසමුදු රේ යන ගමන් කොතනදෝ සිහිනොවන ත රේ සුර වරන් පිහිට ඉල්ලා දුක පැති රේ සිත දුකින් පීනු ගොඩකට යන අයු රේ


86. අනේ මවුන් සමගන් ගිය පුතාහ ට අනේ මවුන් සිහිනූනේ පන බය ට අනේ මවුන් දඬු කඩකුත් අසුව සි ට අනේ මවුන් දඟලති ඒ මුහුද පි ට


87. අනේ පුතා පීනා යන අතරය ට අනේ මවුන් සිහිවී බැළුවේ වට පි ට අනේ දඬු කඩක් බදමින් එම කල ට අනේ දඟලනා මව් දුටුවේ දෙනෙත ට


88. අනේ මාව උසුලා දසමසක් සි ට අනේ වදා රසකිරි දුන්නාය ම ට අ‍නේ මවුන් හැරලා බේරුනත් ම ට අනේ ඉන් පලක් නැතිවේ පර‍ලොව ට


89. අනේ මෙසේ සිතමින් එම තරුණ පු තා අනේ මව් ලගට පිනාවිත් එව තා අනේ මව්නි බිය නොමගන්නා ඔබසි තා අනේ ඔබව ගලවමි කියමින් නිය තා


90. ‍‍ගොසින් යටින් මව්තුම ගෙන කර පිටි ට මෙව න් ලෙසින් සිතු‍වේ පුතු මනාකො ට ම වු න් සමග මැරුනත් කම් නැතේ ම ට ඉ ති න් මැරෙනතුරු නාරිමි මුහුද ය ට


(13)


91. ම වු නේ කිසි බය නොවෙනුය මෙදි නා කෙතිනේ ‍ෙගාඩකුත් පෙනෙනිය රුවි නා ල සි නේ ගොඩයමු කියමින් එදි නා ඉ ති නේ සමුදුර පිනන සඳි නා


92. රැගෙන මවුන් පීනාගන යන් ටා එ ද න බැරුව ගිලෙනට වත්කල ටා නි තින මවුන් රැකි පින් බල ලෙස ටා ස‍ු ගු න දෙයක් සිද‍ුවිය එම කල ටා


93. සුද්ද වාස නම් බඹ‍ලොව වස නා සුද්ද බඹෙක් දෙව්ලෝ බැලුනෙති නා සුද්ද සුරන් බෝඅඩුබව එදි නා සුද්ද ලෙසින් දුටුවේ එමසඳි නා


94. එ ලෙ සා වෙන්නට කාරන කිම දා දු ක සා සිතකින් බැළුකල පැහැ දා තී ‍ෙදා සා බුදුවරු ලොවනැත එස දා කෙලෙසා දිවපුර එන්නෙද සමු දා


95. තුන්ලෝ ගුරුමුනිඳුන් නැතිකා ලේ සුන්දර දිවප‍ුර හිස්වෙනි එක ලේ දැන්කල බුදුබව පැතුමට ආ ලේ ඉන්නේ කවුරුද විරිය එබ ලේ


96. එ සේ බලනකල මව්තුම කරපි ට ය සේ තබා පිනන තරුනාදු ට වි සේ සගරු බුදුබවම පැතිම ට රැ සේ විරිය ඇතිබව දැනකදිම ට


97. ප ත නා මෙන් බුදු බවමතු කා ලේ එ දි නා සිතදුන්නා බඹු ආ ලේ එ මෙනා බත් පිඩ තිබුපින රා ලේ ය සි නා මව් රැකි පිනද මෙවේ ‍ ‍ෙල්


98. මෙවන් කරුනු තුනසින්දා එදි නා උ තු ම් තරුණ පුතු පැතු මේලෙසි නා මෙයින් මතුවි බුදුබව ලැබ යසි නා ස තු න් සසරයෙන් ගොඩලම් සිත නා


99. එ ලෙ සා බුදුබව ලැබෙතොත් මතුදි න ස ස සා මගෙ මව් සමගින් සැබවි න දො‍හොසා නොව සමුදුර පිනාග න ස තො සා ගොඩකට වේවා පැතුවෙ න


(14)


100. බු දු බ ව පැතු අනුහස සහ තවත් සෙ නේ සිතුපෙම මවන් කර හිඳුවා පීනු ගු නේ තව එම ලෙසා බඹු‍ෙග් අනුහස් බෙලේ නේ මව් තුම සමග සත් දවසක් පිනු අ නේ


101. සත් වෙන් දිනේගොඩකට පත්වෙමින් යු තා යුත් තම මවුන් ගොඩති බුවයි ගුනැති පු තා සත් තිර මවුන් එදිනේ මෙත්සිතින් ඉ තා පුත් හට ආදරෙන් කීවය මෙලෙස යු තා


102. අනේ මගේ පුතු මාඔසවාසතු ට අනේ මුහුද පිනුවෙ ආදරයකො ට අනේ මට පිනේ අනුහසනිසාව ට අනේ බුදු බවම ලැබෙවා මගේ පුතු ට


103. මෙලෙසා මවුන් විවරණ දුන්තැනේසි ට ය ස සා විසතාසන් කප් නොවතිව ට ස තොසා එලොව්තුරු බුදුබව ලැබිම ට නි දො සා විරිය කලබවදන සුදනිසි ට


104. ම වු න් රැගෙන සමුදුර පීනා ගියතැන සිට ලා ග නන් ලෙසින් නවාසන්ක කල්පලක්ෂද ඇතු ලා උ තු න් බුදුන් එ ලක්ෂක පස්විසි දහසක් දැක ලා මෙවන් ‍ලොව්තුරා බුදුබව පැතු‍වේ කර ලෝ ලා


105. එ තැ න් පටන් සතාසන්ක කල්පලක්ෂේ එතු ලා ඇ සි න් දුටු බුදු වරුන්ගේ ගනන ද නිව්නිම ලා ග න න් ලෙසින් එතුන් ලක්ෂේ අසුසත් දහවිපු ලා නෙතින් දැකම පින්කෙරුවේ මේ බුදු බවපත ලා


106. ඉන්පසු සාරාසන්කයකප් ලක්ෂුය තුල මා පින් සිර සුවිසිබුදුවරු දැකපින් කෙරුනිය මා ඉන්මින් මුලමවුන් නිසා බුදුබව ලැබුමහි මා පින් සිරි දැනමෙය අසලා මවුන් රකිනු පුදු මා


(15)


අප භාග්යිවත් බුදුපියානන් වහන්සේගේ ශ්රි මුඛ දිසනාවේ

පිලිවෙලට දෙමව්පියන්ගේ ගුණමෙසේ වදාලසේක.


බ්රිහ්මාතිමාතා පිතරො පුබ්බා චරියානි උච්චරෙ

ආහුනෙය්යාදච පුත්තානං පජාය අනුකම්පකා


යනුවෙන් කුසෙහි පිලිසිඳ ගත්තැන් පටන් දරුවා කෙරෙහි මෛත්රිා සිත උඩමුකව සයනය කර අඬ කල්හි කරුනාව ද දුව පැන ඇවිදින කල්හි මුදිතාව ද, ගිහිගෙට බැදුනකල්හි උපෙක්ෂාැව ද යන සතර බ්ර‍හ්මවිහරණය උපදිනා සෙයින් මව්පියෝ දරුවන්ට බ්ර හ්මයයි ද, මෙසේ හිඳුව සිටුව කව බොව යනාදි අව වාද වලින් හික්මවන හෙයින් මව්පියෝ පූර්වා චාරියපිද දරුවන් විසින් දුරසිට ගෙනෙනා ලද ආහාරපානාදිය පිලිගැනිමට සුදුසු හෙයින් මව්පියෝ ආහුනෙය්යදයයිද ජලයකිම්ද පොළවහාරා වෙහෙයවිඳ දරුවන් ‍පෝෂනය කරණ හෙයන් දරුවන් කෙරෙහි මව්පියෝ අනුකම්පා ඇත්තෝ යයි ද ශ්රිහමුඛදෙශනාවයි.

එබැවින් ඥාණවන්ත දරුතෙමේ දවස තන්වේ‍ ලේ මව්පියන්ට තමස්කාර කරන්නේය මව්පියන්ට රුචිවු වස්තා භරණ ආහාර පානාදියෙන් සංග්රේහකරන්නේය. නුපැන්සිසිල් පැන් නෑවිමෙන් තෙල්ගැවිමෙන් සත්කාර කරන්නේය; යනාදි වසයෙන් මව්පියන්ට උපස්තානකරණ දූ දරුවෝ මෙලොවදි ප්රපශාසා වද පර‍ලොව ගියතැන දිව්ය මනුෂ්යක සැපවිඳ‍ කෙලවර අමාමහ නිවර්ණ; සම්පතිතියට ද පැමිනෙනබව සුධීන් විසින් සලකත්වාම.


සියලු සත්ව්යෝ නිදුක්වේවා! නිරෝගිවේවා! සැපතට පැමිණේවා!


මීට,


කේ. ඩබ්ලිව්. ඇන් දෛවඥ